'' ඩයනා වගේ අයට අන්තිමට ඕෂල කෙනෙක් මුණගැහෙනවා...''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024
  • Tea Triangle - 15 - 05 - 2024
    Episode - 03
    Subscribe : / @meetandmeal-sepal
    Facebook : / sepal.amarasinghe.7
    WhatsApp - 0716 036 664 / email - 3minutesswarnakumara65@gmail.com
    ' හැමදාම ජීවිතේ එකම විදිය නං
    පොඩ්ඩක් සෙට් වෙලා
    කොටුවෙන් එළියට පැනලා
    කැමරාවෙන් එහා ලෝකය
    අත්විඳින්න ' ගිරග්ග සමජ්ජ '
    අපේ නයිට් ක්ලබ් එකට එන්න...''
    - Support Us On Patreon -
    " අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
    මෙතැනින් අපගේ Patreon සමාජිකයකු වන්න..."
    / sepalamarasinghe
    #sepalamarasinghe
    #Georgesamuel
    #SunethChithrananda
    #GamindaPriyaviraj
    #chutimalli
    #podimalli
    #Georgedebara
    #GiraggaSamajjaProduction
    #2023
    #funny
    #event
    #evening
    #talkshow
    #entertainment

ความคิดเห็น • 48

  • @ranjithdikkubura6221
    @ranjithdikkubura6221 4 หลายเดือนก่อน +16

    සහෝ සේපාල් ඩයනා ලගපාත හිටපු හැතිකරේ කොහොම පජාත සක්කිලිද උන් සේරම හිරේ දාන්න ඕන. Tks best rgds

  • @palitharanadewa4796
    @palitharanadewa4796 4 หลายเดือนก่อน +6

    ආදරෙයි තරිඳු ...අපි මේක හරි විදියට වෙනස් කරමු .අපට වරදින් නෑ.❤

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 4 หลายเดือนก่อน +6

    ඔබ තිදෙනා ට ඉතාම ස්තුතියි.
    ඩයනා ගමගේ ගැන ඔයාල කථාවෙන ඔයාල දක්වන අදහස් ඇය කිසි සේත් ම පිළිනොගන්නා බව කව්රැත් දන්නව.
    ඒත් විශ්ව කර්මයකින් හෝ ඇගේ මනසේ ක්ෂනිකවම කවුරුත් නොහිතන ආකාරයට ඇත්තටම වෙනසක් වී මේ කියන කාරණා ගැන ඇය ට වැටහීමක් ඇතිවෙලා ඒවා පිළිගන්න තරම් නම්‍ය තාවක් හදවතින්ම පැන නැගුනොත් ඇය අද රටේ ජනතාව දකිනවාට වඩා වෙනස් ම චරිතයක් වේවි.
    නමුත් එය කිසිවිටක සිදුනොවන දෙයක්. ඇය ඒ තත්වයේ නැහැ . එවැනිම චරිත එවැනිම චරිත එකතුවන ගොඩකට එකතු වෙනව.
    ඒත් රටේ දැන් බහුතර ජනතාවක් එවැනි චරිත නොවන නිසා එවැනි චරිත වලට මෙතෙක් කලහැකි ව තිබූ සට කපට වැඩ කිරීමට ඉඩක් නැහැ ඔවුන්ට මින් පසු ලැබෙන්නේ නියත පරාජය ම පමණයි මේ රටේ.
    ඒ නිසා එවැනි චරිත ටික ටික අපේ සමාජයෙන් අපේ රටේ දේශ පාලන බලයෙන් පහ වී යන බව කිවයුතුය.

    • @KavinKavin-h7l
      @KavinKavin-h7l 4 หลายเดือนก่อน

      🎉🎉🎉🎉

  • @nilanthiepathirana5023
    @nilanthiepathirana5023 4 หลายเดือนก่อน +4

    සේපාල් ජෝජ් තරිඳු දිගටම සාකච්චාව කරමු ඉතාම වටිනා පැහැදිලි කිරිමක් ස්තුති 🎉🎉

  • @manelmorris4785
    @manelmorris4785 4 หลายเดือนก่อน +11

    ඩයනාව Parliament එකට ගෙනාවේ‍ සජිත් මොඩ පුතාණො දැං ඩයනා ගැන කිසි දෙයක් කිවේ‍නැ කියලා දොස් කියන්නෙ මාලිමාවට

  • @vernontissera
    @vernontissera 4 หลายเดือนก่อน +1

    ඔබ තිදෙනා ටම බොහෝම ස්තුතියී අර්ථවත් සංවාදයක් මේ වැඩ සටහන් තුලින් ඉදිරිපත් කිරීම ගැන .

  • @chandanavidanalage8636
    @chandanavidanalage8636 4 หลายเดือนก่อน +1

    මම කැමතිම වැඩසටහනක් මේක ඔබ අලුතෙන් පටන් ගත්ත . concept එක හරිම ලස්සනයි අගය කරනවා ඉහලින්ම ❤🇬🇧

  • @nisaljayawardena
    @nisaljayawardena 4 หลายเดือนก่อน +15

    76 වසරක සාපය අවසන් කරමු!
    එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩

  • @dayabamunusinghe447
    @dayabamunusinghe447 4 หลายเดือนก่อน +4

    ඩයනා කවුරැත් නොදන්නා හොද ඩීල් බඩුවක්❤

  • @Rmd289
    @Rmd289 4 หลายเดือนก่อน +4

    අපේ පැතුම --- 🧭
    මාලිමාවට ජයවේවා ❤❤❤

  • @DanulaDilanga
    @DanulaDilanga 4 หลายเดือนก่อน +3

    උඩුවා❤

  • @anandaranawaka655
    @anandaranawaka655 4 หลายเดือนก่อน +4

    AKD & NPP 🧭❌🧭❌🧭❌ Malimawata Jaya Wewa 🚩🚩🚩 Dayana Namathi ( I R C ) Gahaniyak me Ratin Pituwahal Kala Yuthui 🐂

  • @rohinilakshmi5208
    @rohinilakshmi5208 4 หลายเดือนก่อน +3

    👍

  • @sandaruwanigunaratne1653
    @sandaruwanigunaratne1653 4 หลายเดือนก่อน +1

    ඩයනාගේ කවුද කියන එක ප්‍රසිද්ධ මාධ්‍යයේ කථා කරන්න බෑ. ඩයනාගේ ආකර්ශනය කුමක්ද? පාර්ලිමේන්තුවෙ කථා කරන විලාශය අනුමත කරන්න හැකිද?

  • @nasliibrahim3429
    @nasliibrahim3429 4 หลายเดือนก่อน

    ස්තූතියි ඔබ සියළු දෙනාටම, 👍🙏

  • @praneethmadhuranga966
    @praneethmadhuranga966 4 หลายเดือนก่อน +3

    Diana kiyanne moda panditha uddachcha gaanu kenek

  • @dasunmaddumage6471
    @dasunmaddumage6471 4 หลายเดือนก่อน +1

    Diana මුලින්ම දැක්කේ Yes Boss ටෙලියේ 😊

  • @ArjuneeRanathunga
    @ArjuneeRanathunga 4 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @gaminikokawalage7124
    @gaminikokawalage7124 4 หลายเดือนก่อน +5

    මාලිමාව දිනවමු

  • @shantadenuwala3714
    @shantadenuwala3714 4 หลายเดือนก่อน

    සමස්ත ගැහැනුන් බලාපොරොත්තු වන ගැහැනියගේ ගෞරවනීය සීමාව බොහොම දුර ගිය කෙනෙක් ඩයනා පාර්ලිමෙන්තුවට අද ඩයනා වැනි තවත් ඩයනාලගේ අවස්‍යයතාව ප්‍රබලයි

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 4 หลายเดือนก่อน

    සියලු දෙනාටම බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @mignonnedealwis6172
    @mignonnedealwis6172 4 หลายเดือนก่อน

    Very good talk thanks guys God bless you

  • @nisaljayawardena
    @nisaljayawardena 4 หลายเดือนก่อน +5

    JVP 🔔🚩 NPP 🧭❌ AKD 🇱🇰✊

  • @maleeshadevindi9261
    @maleeshadevindi9261 4 หลายเดือนก่อน

    නයිට් ලයිෆ් එක සහ ගංජා නිතිගත කිරිම මම විශ්වාස කරන්නේ ඒක ඩයනගේ පුත්ගලික මතයක් නෙමෙයි ඩයනා නියෝජනය කරන දේශපාලන ආර්ථික නියාය අනුව ඉදිරිපත් කරන්න දෙයකි ඩයනගේ කටින් එලියට එන්නේ රනිල්ගේ ආර්ථික සංකල්පයකි රනිල් මේ සැරේ ජනාධිපති ජන්දෙට තරග කරනවානම් අනිවාර්යයෙන්ම රනිල් ඩයනවා මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා යොදාගන්නවා

  • @andytwinbrook8960
    @andytwinbrook8960 4 หลายเดือนก่อน +1

    පුදුමයි විනිසුරුවන් ආකර්ෂණය කර ගන්න බැරිවුන එක

  • @sandamalianuradha878
    @sandamalianuradha878 4 หลายเดือนก่อน

    👍

  • @wn4838
    @wn4838 4 หลายเดือนก่อน

    උනන තේ ලිඳකින්ද තේ බොන්නේ 32:36 නම් නිමිලා ඇති 😂

  • @nandanawijayabahu5678
    @nandanawijayabahu5678 4 หลายเดือนก่อน

    Best 3 ballets.

  • @S.RKumar-x8t
    @S.RKumar-x8t 4 หลายเดือนก่อน

    Gahaniyekuta gahanu charithaye seemava😢pirimiyekuta pirimi charithaye seemava 😅ehata giyama sobavadarmaya ❤egollanva seemava thulata oto genva ❤ehemath ❤barinam ❤vinasa karala danava❤eka sobavadarmaye sthreeya kalimaniyange hati

  • @sandhyahaputhanthri6673
    @sandhyahaputhanthri6673 4 หลายเดือนก่อน

    ඩයනාට පොඩිඩක් බයයි පිරිමි
    ගෙදර ගෑනීට ගෙමිබර්
    ඩයනාට කැමති

  • @thilanikandanarachi9610
    @thilanikandanarachi9610 4 หลายเดือนก่อน

    We want Tharidu’s idea of Diana. We don’t want Diana in parliament

  • @silvag9383
    @silvag9383 4 หลายเดือนก่อน +1

    NPP 🎉

  • @sheltonhewawansage6269
    @sheltonhewawansage6269 4 หลายเดือนก่อน

    Dianaata puluwan auuunaama pirimiyekwa eyaage anga athule hangaganna.

  • @sameeraperera3826
    @sameeraperera3826 4 หลายเดือนก่อน

    Hoda adahas huwamaruwak

  • @nandanawijayabahu5678
    @nandanawijayabahu5678 4 หลายเดือนก่อน

    Embassider in uk.

  • @Dharmadasa-c4h
    @Dharmadasa-c4h 4 หลายเดือนก่อน

    ඩයනා ............අපේ
    ක්ලියෝපැට්ට්‍රා බිසව.
    සොම්බියෝ
    සීසර්..................ළා.😂

  • @JoeAlexanderUdayakumar
    @JoeAlexanderUdayakumar 4 หลายเดือนก่อน

    Very soon SF ALSO have a somewhere 😂😂😂😂😂😂

  • @PriyanthaPayagala
    @PriyanthaPayagala 4 หลายเดือนก่อน

    ඩයනයනු එකක් ඇයි තරිදුලා කතානොකරන්නෙ ජාතික ලැයිස්තුවගැන මන්ද ජාතික ලැයිස්යුවෙ මැතිඇමතීන්ට මහජන මුදල් කීයක් වැයවෙන ද ?

  • @ajanthasiriwardena7217
    @ajanthasiriwardena7217 4 หลายเดือนก่อน

    ✅️🧭❎️

  • @mahindaramanayaka-do5zo
    @mahindaramanayaka-do5zo 4 หลายเดือนก่อน

    Monada oyala Diana gana kiyawanne.Diana ,mulu ratama rawetu,mulu rattama wancha kala ,rate visala sampath pramanayak,Awabavithakala neeti virodi ,kantha parapuratama Awamankala gaheniyaki.mewata dena daduwam ,wandi saha alabaya ayakara ganima gana katha karanna ?

  • @dulanjayachandrasekara5300
    @dulanjayachandrasekara5300 4 หลายเดือนก่อน +1

    ඩයන කියන්නෙ *"ලීලාවතී රැජින"* වගේ කියලද ඔය කියන්නෙ 👄

  • @sn9966
    @sn9966 4 หลายเดือนก่อน

    ඩයනගේ මූන ලස්සනයිද ? 😬