'' පට්ටපල් හොරුන්ගේ තක්කඩි දේසපාලනේ මෙතනින් ඉවර කරමු...''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ค. 2024
  • Sepal Amarasinghe - 1144
    20 - 05 - 2024
    අපගේ දෙවැනි චැනලය - 3 Minutes - Sepal Amarasinghe
    වීඩියෝව ( 19 වැනිදා )
    • '' ලබන මාසේ 14 / 15 / ...
    Subscribe : / @sepalamarasinghe1
    Facebook : profile.php?...
    WhatsApp - 0716 036 664 / email - 3minutesswarnakumara65@gmail.com
    - Support Us On Patreon -
    " අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
    මෙතැනින් අපගේ Patreon සමාජිකයකු වන්න..."
    / sepalamarasinghe
    #July09th2022revolution
    #GalleFaceBetrayers
    #interimgovernment
    #peoplesrevolution
    #SamagiJanaBalaWegaya
    #NaakiNariya
    #MahindaRajapaksha
    #kasippujoniya
    #JohnstonFernandoKurunegala
    #GotabhayaRajapaksha
    #AnuraKumaraDissanayake
    #JathikaJanaBalaWegaya
    #YellowPets
    #ScapeGoat
    #PoliticalPropaganda

ความคิดเห็น • 326

  • @ruwinimendis4731
    @ruwinimendis4731 26 วันที่ผ่านมา +116

    අනුර බොහොම නිහතමානි පුද්ගලයෙක්. වෙනස් නොවී සිටියහොත් ලොව පිළිගත් නායකයෙක් වේවි.ඔබතුමාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා.❤❤❤❤❤❤❤❤

  • @prabathchaminda5422
    @prabathchaminda5422 26 วันที่ผ่านมา +108

    මමත් අනුරගේ ඒ කතාවට හරිම ආසයි. ❤

  • @user-fj7eg6ut9g
    @user-fj7eg6ut9g 26 วันที่ผ่านมา +110

    ඉතාමත් අර්ථ පූර්ණ විග්‍රහයක් සේපාල් අමරසිංහ ජේෂ්ඨ මාධ්‍ය සොයුරානෙනි.
    ස්තුතියි ඔබට ❤❤❤❤❤❤

  • @nimalbandara676
    @nimalbandara676 26 วันที่ผ่านมา +172

    අනුර කුමාර දිසානායක කියන්නේ කෝටිය කින් හොයා ගන්න බැරි අවුයාජ නිහතමානී සත්තිය වාදි උතුම් මානව හිතවාදි දේශපාලකයෙක්. Thank u සේපාල් සහෝදරයා

  • @amunumullagamabasnayaka4167
    @amunumullagamabasnayaka4167 26 วันที่ผ่านมา +200

    අනුර වගේ යුග පුරුෂයෙක් මේ ලෝකයට බිහිකරපු ඒ වටිනා දෙමාපියන්ට අපගේ මහාත් ගෞරවය.

  • @thuppahigedonsujeewapushpa2090
    @thuppahigedonsujeewapushpa2090 26 วันที่ผ่านมา +105

    අනුර කුමාර දිසානායක යනු වර්තමානයේ සිටින යථාර්ථවාදීම දේශපාලන නායකයා වේ! අනුර සහෝදරයා අනිවාර්යයෙන්ම ජනපති කරමු!❤❤❤❤

  • @merilkurera530
    @merilkurera530 26 วันที่ผ่านมา +123

    මාලිමාව සමග එකතුවී අපේ රට ගොඩ නගමු...

  • @bertramdesilva7500
    @bertramdesilva7500 26 วันที่ผ่านมา +86

    අති විශිෂ්ටයි 👌තම පියා ද්‍රවිඩ ජාතිකයෙක් යටතේ රැකියාව කල බව නිහතමානී වුනා. 👍😊

  • @sujeewak4936
    @sujeewak4936 26 วันที่ผ่านมา +84

    ඇස් දෙකට කදුළු ආපු මොහොත ඒ කතාව
    ආදරණීය සහොදරයා ❤

  • @Lata-hs7tt
    @Lata-hs7tt 26 วันที่ผ่านมา +72

    රටට ජයවේවා රටේ ජනතාවට ජයවේවා අනුර කුමාර දිසානායක තමයි අපේ ජනපති අපි පවුල් පිටින්ම චන්දේ දෙන්නේ මාලිමාවට පමණයි ජයවේවා මාලිමාවට ජයවේවා නියත ජනපති අනුර සහෝදරයා ජයවේවා ❤❤❤❤❤❤

  • @pkds1983
    @pkds1983 26 วันที่ผ่านมา +102

    කොළඹ දෙසට තනි සිග්නල් කනුව අසල නල්ලච්චිය තඹුත්තේගම ❤❤❤❤

  • @anandaranaweera419
    @anandaranaweera419 26 วันที่ผ่านมา +58

    ඔබගේ පැහැදිලි කිරීමට ස්තුතියි.අනුර සහෝදරයා රටේ නායකයා බවට තෝරාගැනීම අපට බය නැතිව කලහැකියි.

  • @bgshelton1070
    @bgshelton1070 26 วันที่ผ่านมา +36

    අනුර සහෝදරයා මෙතෙක් කල් නායකත්වයට පත් කිරීමට නොහැකි වීම ගැන අපි මුලු හදවතින්ම හඩා වැල පෙනවා

    • @karukapuge
      @karukapuge 26 วันที่ผ่านมา +3

      නැහැ සහෝදරයා මීට කලින් ලැබුණා නම් ජනතාවටත් අගයක් නැහ.nppඑකටත් මේ තරම් අභියෝගයක් නැහැ.දැන් බහුතර ජනතාවත් nppයත්දෙගොල්ලෝම මීටර්

    • @chamildiss
      @chamildiss 25 วันที่ผ่านมา

      ඒකත් ඇත්ත ❤

  • @prabodashashi2102
    @prabodashashi2102 26 วันที่ผ่านมา +48

    මාලිමාව හැර වෙන විකල්පයක් නැත ❤ 🧭

  • @k.k.d.m6288
    @k.k.d.m6288 26 วันที่ผ่านมา +67

    අනුර සහෝදරයා කියන්නේ පොලවේ පය ගහලා ඉන්න අපේ කෙනෙක්. ඒ වගේ කෙනෙක් මේ රටේ නායකයා වෙනවා කියන්නෙ අපේ වාසනාව ❤ අනිවාර්යයෙන් ඔහු අපේ රටේ මීලඟ ජනාධිපති . ජයවේවා NPP ❤ AKD

  • @anulaanula3887
    @anulaanula3887 26 วันที่ผ่านมา +59

    අනුරකුමාරගෙ අප්පචිචී. ගැන කීයන වීදිය කෙසේද නීයතමානී අවන්ක සහෝදරයෙක්‌. අපේ රටේ සෙනග වාසනාවන්තයි මාලීමාව නීවසේ වසන ආදරනීය මාලීමාවට ❤️❤️❤️❤️❤️❤️ජයම ජයවේවා හරියටම හරි 🙏🙏🙏

  • @dhanushkahb8755
    @dhanushkahb8755 26 วันที่ผ่านมา +79

    මේ රට ගොඩ නගන බලවේගය ජාතික ජනබලවේගය පමණයි.❤❤❤ අනුර ඇතුලු කණ්ඩායම එකම විසඳුම .❤❤

  • @nimalbandara676
    @nimalbandara676 26 วันที่ผ่านมา +64

    හරියටම හරි very correct 100% agree excellent speech සේපාල් සහෝදරයා

  • @nayaniishful
    @nayaniishful 26 วันที่ผ่านมา +51

    මාලිමාවට ජය වේවා ❤

  • @nisaljayawardena
    @nisaljayawardena 26 วันที่ผ่านมา +29

    76 වසරක සාපය නිමා කරමු!
    එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩

    • @maxwellfelix6349
      @maxwellfelix6349 24 วันที่ผ่านมา +1

      එකඟායි ....✔✔✔✔

  • @user-pj5ov7es1p
    @user-pj5ov7es1p 26 วันที่ผ่านมา +53

    අපේ මානසිකත්වයත් එලෙසමයි සහෝදරයා👍👍👍 ජයවේවා...!

  • @ranjithdikkubura6221
    @ranjithdikkubura6221 26 วันที่ผ่านมา +46

    සහෝ සේපාල් සුපිරියටම කිව්වා වගේම කිරිගහට ඇන්නා වගේම වෙනස් වෙනවා බොලල්ලා.
    Tks best rgds

  • @UdeniWanninayake
    @UdeniWanninayake 26 วันที่ผ่านมา +35

    ***එ් ගැමිමට පුලුවන් රටක් කෙලින් කරන්න*** NPP NPP NPP NPP දිනේවා❤❤❤❤❤❤❤❤❤❤

  • @user-gx6fp6kx7q
    @user-gx6fp6kx7q 26 วันที่ผ่านมา +16

    අනුර ගේ ඉස්සර කාථාව හරි වේගවත්. සමහර වේලාවට කියන ඒවා අපිට තේරුම් ගන්න වේලා යනවා. ඒක ට දැන් කාථාවනම් 👍 වේගවත් බව අඩුයි ,පැහැදිලියි ,ආකර්ශනීයයි.

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 26 วันที่ผ่านมา +36

    සේපාල් ❤❤ AKAKD❤❤❤ මාලිමාවට Npp ❤🌹💪

  • @jayanthadesilva1640
    @jayanthadesilva1640 26 วันที่ผ่านมา +23

    සේපාල ඔබ යුගයේ අවශ්‍යතාවය වෙනුවෙන් වැඩ කරනවා .එයයි කල යුත්තේ ,ස්තුතියි ඔබට

  • @wasanthajayasinghe1072
    @wasanthajayasinghe1072 26 วันที่ผ่านมา +39

    අනුර jayawewa ❤❤❤

  • @hishamhassen7604
    @hishamhassen7604 26 วันที่ผ่านมา +29

    දිනපතා Girlfriendව බලනවද,දකිනවද නැද්ද කියල නම් දන්නෙ නෑ...හැබැයි Mr.සේපාල් නම් දකිනවා❤

  • @polkotuwegamini3782
    @polkotuwegamini3782 26 วันที่ผ่านมา +32

    NPP ජයවේවා ජයවේවා 🌟🌟🌟

  • @upalijayalath9720
    @upalijayalath9720 26 วันที่ผ่านมา +33

    හදවතේ නායකයා

  • @user-vn8db8el1t
    @user-vn8db8el1t 26 วันที่ผ่านมา +17

    මේ අව්‍යාජ කම නිසානේ අපි මේකට ආදරේ පැලෙන්න.

  • @nimalpremaratna4170
    @nimalpremaratna4170 26 วันที่ผ่านมา +30

    ඔබතුමා හරි ☝☝☝😆😆😆🧭🧭🧭 ඔබට අපේ ස් තුති ය ❤❤❤

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 26 วันที่ผ่านมา +30

    අද කතාව ශක්තියක් දැනෙනව ලොකු..

  • @mishararoshani9290
    @mishararoshani9290 26 วันที่ผ่านมา +19

    ❤ පටු දේශපාලනය පිටුදකිමු❤ මාලිමාව වටා හදවතින් ම රොක් වෙමු❤ රට දිනවල, අපි හැමෝම දිනමු❤❤❤❤❤❤

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc 26 วันที่ผ่านมา +14

    අපි අනුර මල්ලි ජනාධිපති කරනවා.ජනාධිපති උනාමත් මල්ලිම තමා.

  • @lalkumarasiri924
    @lalkumarasiri924 26 วันที่ผ่านมา +14

    අපි මාලිමාවට , අපි නැවත නැවත ත් මාලිමාවට .

  • @chethamindinu3192
    @chethamindinu3192 26 วันที่ผ่านมา +22

    ස්තුතියි ඔබට ජය වේවා❤❤❤

  • @sarathkarunaratna2142
    @sarathkarunaratna2142 26 วันที่ผ่านมา +14

    සේපාල් සහෝදරයා මිනිසුන්ට දැනුම දෙන විශිශ්ට විග්‍රහයක් !!

  • @CalmDinosaur-ld1hv
    @CalmDinosaur-ld1hv 26 วันที่ผ่านมา +19

    ජයවේවා සේපාල් .
    මාලිමාවට ජයවේවා .

  • @nirmalinidona7550
    @nirmalinidona7550 26 วันที่ผ่านมา +19

    ස්තුති ඔබට ❤

  • @erangasanjaya84
    @erangasanjaya84 26 วันที่ผ่านมา +12

    මහාජන ආන්ඩුවේ නායකත්වයට තව කවුද මේ රටේ ඉන්නේ . ❤💐 මාලිමාවට ජයවේවා !

  • @gunawardanamkd2153
    @gunawardanamkd2153 26 วันที่ผ่านมา +10

    අනුර සහෝදරයා ..අවුරුදු 20 කට වඩා පාර්ලිමේන්තුවේ..වරක් ඇමතිවරයෙක්...තාම සාමාන්‍ය පුරවැසියෙක්....අපට ආඩම්බර ඒකයි...

  • @RohanaCANADA
    @RohanaCANADA 26 วันที่ผ่านมา +7

    සේපාල් ඔබ ට පේන විදිහ 99% කට නොපෙනෙන්න ඇති ඔබ දකින යහපත් ක්‍රම වේදය සමාජයට විසුරැවා හැරිම නිසා සමස්ත සමජය වෙනුවෙන් මම ඔබට ස්තුති( නැවත නැවත නැවත නැවත…….. කරමි

  • @wasanthahannadiga1159
    @wasanthahannadiga1159 26 วันที่ผ่านมา +19

    Good luck mr. Sepal

  • @sugathhadunnetti418
    @sugathhadunnetti418 26 วันที่ผ่านมา +10

    ජයවේවා ඔබතුමාගේ අපූරු පැහැදිලි කිරීමට

  • @KusumlathaKusumlatha-zo1pf
    @KusumlathaKusumlatha-zo1pf 26 วันที่ผ่านมา +7

    මේ කරන සේවාවට ස්තුතියි ඔබට අනුර කුමාර සහෝදරයට ජයවේවා

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 26 วันที่ผ่านมา +3

    අනුර යනු අදුරු අහසට පෑවූ පුන් සදකි රිදී රේකාවෙකි .. ඔහුවැනි උදාර රත්තරං මනුස්සයෙක් බිහිකළ දෙමාපියන්ට බොහෝ පින්සිදද වෙන්න ඕන ... ❤
    සේපාල් මහත්තයා ඔබටත් බොහෝ පින්..❤

  • @srilankanraja9338
    @srilankanraja9338 26 วันที่ผ่านมา +15

    அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🙏🙏💪💪💪🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👌👌👌👌❤️❤️❤️❤️❤️🌹🌹

  • @kandymohamed3289
    @kandymohamed3289 26 วันที่ผ่านมา +18

    Malimawata jayamawewa ❤

    • @ereshabod
      @ereshabod 26 วันที่ผ่านมา +1

      🚩🇱🇰🚩❤❤❤🌹🌹🌹🌹🌹

  • @hpcchathuranga6202
    @hpcchathuranga6202 26 วันที่ผ่านมา +8

    අව්‍යාජ උතුම් මනුස්සකම Akd❤ ස්තුතියි සේපාල් මහත්තයා පැහැදිලි කලාට ❤❤

  • @keerthilokuketagoda6886
    @keerthilokuketagoda6886 26 วันที่ผ่านมา +8

    සේපාල් මහතානනි මිනිසුන්ට දැනුම දෙන විශිශ්ට විග්‍රහයක් ! අව්‍යාජ නායකයෙක් කියන්නෙ කෙබදු අයෙක්ද කියනඑක අනුර සහෝදරයා මොනවට ඔප්පුකර තිබේද? බුද්දිමතුන් වටහාගනීවි! සේපාල් මහතානනි ඔබට ස්තුතියි ! 🙏🙏🙏🙏👍👍👍❤❤❤

  • @anandaranawaka655
    @anandaranawaka655 26 วันที่ผ่านมา +13

    🙏🌺 AKD & NPP 🧭❌🧭❌🧭❌

  • @muthu3852
    @muthu3852 26 วันที่ผ่านมา +14

    Akd,npp❤❤

  • @KumarasirI1966-mz8yf
    @KumarasirI1966-mz8yf 26 วันที่ผ่านมา +7

    ඔබගේ විග්‍රහයේ ගත යුතු බොහෝ දේවල් අපි සියලුම දෙනාට තිබේ ස්තුතියි සේපාල්

  • @nimalranasinghe1726
    @nimalranasinghe1726 26 วันที่ผ่านมา +8

    අව්‍යාජ දේශපාලඤයා, රටට ඇවැසි නියමුවා ජයවේවා!.

  • @neshishanaya9263
    @neshishanaya9263 25 วันที่ผ่านมา +2

    නිහතමානී නායකයෙකු අපිට ලැබී ඇත. ඔහුව ඉදිරියට ගෙන යෑම අපේ වගකීමයි. ඒ වගකීම ඉටු නොකර දොස් නැගීම නින්දාවක්. 🇱🇰 වෙනුවෙන් ඒ වගකීම ඉටු කරමු 🙏❤️🙏❤️

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 26 วันที่ผ่านมา +4

    හරියටම හරි ඔබතුමාගේ විග්‍රහය ...
    අනුර කතා කරන්නෙ බොක්කෙන්ම..
    තමයි
    එක කතාව අහගෙන ඉන්නකොට හොදට තේරෙනවා
    බොරැ මරිසි නැහැ
    අවන්කවම කතා
    කරන්නෙ

  • @anilpathirana2014
    @anilpathirana2014 26 วันที่ผ่านมา +21

    ❤ Thanks for the video

  • @momotaro8439
    @momotaro8439 26 วันที่ผ่านมา +9

    මගෙ අම්ම ආප්ප පුච්චල තමයි අපිව හැදුවෙ. අපි ඕනෙ තැනක බය නැතුව කියනව .

  • @geethadebritto4251
    @geethadebritto4251 26 วันที่ผ่านมา +5

    අපි මේක හරි විදිහට වෙනස් කරමු. තව ටිකයි සිදු විය යුතු දේ සිදු වෙමින් පවතී. 🧭❌

  • @deshapriya2575
    @deshapriya2575 26 วันที่ผ่านมา +12

    එකෙන්ම බ්‍රෝ ❤

  • @sandyakumari7862
    @sandyakumari7862 26 วันที่ผ่านมา +3

    මේ පාර්ලිමේන්තුව තුළ සිටින 222 හැර මේ තුන් දෙනා තරම් ඉතාමත් අවංක නිහතමානී නීතිගරුක, විනය ගරුක, පරාර්ථකාමී රටට සේවයක් කළ හැක්කේ අවංකවම ඔබ තිදෙනාට පමණි❤💯❌️🧭

  • @wasanthakumara9140
    @wasanthakumara9140 26 วันที่ผ่านมา +4

    නියම පැහැදිලි කිරීමක් ❤

  • @calistafernando1713
    @calistafernando1713 26 วันที่ผ่านมา +4

    නිහතමානී නායකයා උඩගු නොවන්නේය රටට ජනතාවට ආදරය කරන මිනිසුන් ආත්මාර්ථකාමී නොවන්නේ ය 🙏🙏🙏🙏🙏💪💪💪💪💪

  • @manelmorris4785
    @manelmorris4785 25 วันที่ผ่านมา +1

    සේපාල ඔබගෙ පැහැදිලි කිරිම ඉතා විෂශිෂ්ටයි මේ‍ වැනි වැඩසටහන් ලංකාවේ‍ සැම කෙනෙකුටම අසන්න බලන්න ලැබේ‍නවනං සමහර මිනිසුන්ගෙ මානසිකත්වය හරියයි අනුර සහොදරයා ජය වේ‍වා

  • @thusitharajanayaka8346
    @thusitharajanayaka8346 26 วันที่ผ่านมา +3

    Exactly, this time is very difficult era in the Sri Lanka, but we also want to change that corrupt system. Therefore we always want to things how to change this and I hope that this year very important in the Sri Lanka peoples. Thanks sepal your effort

  • @user-mm9rj7sx9b
    @user-mm9rj7sx9b 26 วันที่ผ่านมา +12

    What you said is true sir

  • @sunilhatharaliyadda5196
    @sunilhatharaliyadda5196 26 วันที่ผ่านมา +12

    ❤❤❤Npp

  • @user-mm9rj7sx9b
    @user-mm9rj7sx9b 26 วันที่ผ่านมา +11

    ❤❤❤❤jayawewa

  • @anushkarajeev5922
    @anushkarajeev5922 26 วันที่ผ่านมา +6

    මේ පාර මාලිමාවට ❤

  • @noyelgothatuwa1425
    @noyelgothatuwa1425 26 วันที่ผ่านมา +4

    සේපාල ඔබ ගෙනාපු වීඩියෝව හරියටම වටිනවා ස්තූතිය ඔබට

  • @nevillejosephhettiaratchigeper
    @nevillejosephhettiaratchigeper 26 วันที่ผ่านมา +3

    ඇස් දෙකට කදුළු ආපු මොහොත .
    Am proud of me as well as Bro ANURA
    A man who came from BOTTEMS to TOP like ME, An Engineer from Germany

  • @samindaweerasena5084
    @samindaweerasena5084 26 วันที่ผ่านมา +13

    Maru kathawa

  • @watsonpaul3102
    @watsonpaul3102 26 วันที่ผ่านมา +8

    We are there sir as u say

  • @tribelife7650
    @tribelife7650 26 วันที่ผ่านมา +6

    Selfless national prideපරාර්ථකාමී ජාතික අභිමානය💯AKD ✍🙏தன்னலமற்ற தேசிய பெருமை

  • @user-zd8bt2yi9e
    @user-zd8bt2yi9e 26 วันที่ผ่านมา +3

    සේපාල්, ඔබගේ ඒ විග්‍රහය විශිෂ්ඨයි👌👌 අනුර ඒ රැස්වීමේදී අවදි කරේ තමන්ගේ හෘද සාක්ෂියයි❤️❤️ අව්‍යාජත්වයයි❤️❤️ එකෙන් ම respect 🙏🙏 AKD❤️

  • @damithabesiriwardana6213
    @damithabesiriwardana6213 26 วันที่ผ่านมา +11

    ❤❤❤sepal

  • @ratnawali7079
    @ratnawali7079 26 วันที่ผ่านมา +11

    Sathya ayamai. Malimawata jaya

  • @KasunAbesekara
    @KasunAbesekara 26 วันที่ผ่านมา +8

    ❤anura aiya jaya❤ malimawa jaya❤sepal aiya jaya❤

  • @niroshankrishantha6636
    @niroshankrishantha6636 26 วันที่ผ่านมา +4

    අනිවාර්යයෙන්ම මෙවර 🧭 පමනමය්

  • @anushkarajeev5922
    @anushkarajeev5922 26 วันที่ผ่านมา +2

    සේපාල් අංකල් ඔයා හිතනවිදියනම් නියමයි. හැමදාම අපිට අලුත් ඉංග්‍රීසි වචනයක් දෙකකුත් කියාදෙනවා ඔයා ❤

  • @darshaniilege5646
    @darshaniilege5646 26 วันที่ผ่านมา +6

    Atte tamai ❤❤❤❤❤npp❤❤❤❤❤

  • @alexcooray3235
    @alexcooray3235 26 วันที่ผ่านมา +5

    ඔබේ දැක්ම අතීවිශිෂ්ටයි , ස්තූතියි

  • @samanthawelagedara6866
    @samanthawelagedara6866 26 วันที่ผ่านมา +4

    ජය වේවා සහොදරයා

  • @kalyaniadikari203
    @kalyaniadikari203 26 วันที่ผ่านมา +4

    👍❤️✊👏✊🙏
    ජයවේවා 🎉

  • @lalmahamalage
    @lalmahamalage 26 วันที่ผ่านมา +6

    අනුර කියන්නේ පිරුනු කලයක්. මාලිමාවට ජයවේවා ❤❤❤අනික් අය ගැන නොලියමි ඇප්පිරියයි

  • @senadeeragunarathne1653
    @senadeeragunarathne1653 25 วันที่ผ่านมา

    අනුර ගෙ කතාව ඇත්ත. අපිට හරිම ආඩම්බරයි. බොරු pada ෂෝ ඔනේ නැහැ. Npp jayawewa.

  • @user-cj4su8dd6f
    @user-cj4su8dd6f 26 วันที่ผ่านมา +5

    අනුර ඇරෙන්න අපට වෙන විකල්පයක් ඇත්තේම නෑ නෑ නෑ මයි

  • @herathmudiyanselagejayawar3540
    @herathmudiyanselagejayawar3540 25 วันที่ผ่านมา

    සේපාල් අමරසිංහ...ඔබට බොහොම ස්තූතියි... මේ දක්වා කරපු වැඩ සටහන් වලින් හොඳම වැඩ සටහන මේ යයි මා විශ්වාස කරනව.....

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 26 วันที่ผ่านมา +3

    What a great explain. MR Sepal. A.K.D Most intiligeant lider .

  • @rupijayasinghe5763
    @rupijayasinghe5763 26 วันที่ผ่านมา +15

    🙏🙏🙏❤️✌️🇱🇰

  • @nasliibrahim3429
    @nasliibrahim3429 26 วันที่ผ่านมา +3

    ඔබට ස්තූතියි සේපාල් සර්...
    🙏🙏🙏💙💐💐💐

  • @chamodjayashanka8604
    @chamodjayashanka8604 26 วันที่ผ่านมา +7

    🔥❤️

  • @punsaracable6453
    @punsaracable6453 26 วันที่ผ่านมา +8

    A kathawa nam hariyatama hari.

  • @RaveenSilva-ml1vw
    @RaveenSilva-ml1vw 26 วันที่ผ่านมา +7

    ❤❤❤

  • @kanishkasaman2333
    @kanishkasaman2333 25 วันที่ผ่านมา

    Nnura සහෝදරයා හැමදාමත් හදවතින් ඔබ Api ආදරෙයි . මේ රට ඔබ විසින් ගොඩ ගන්න බව අපිට හැමදාමත් පායන හිරු සඳු වගේ wiswasai.😊🎉🎉🎉❤ ජයවේ N.P.P.

  • @janithchathuranga3620
    @janithchathuranga3620 26 วันที่ผ่านมา

    බොහොම ස්තූතියි අමරසිංහ සහෝදරයා ඔබේ වැඩසටහන් තුළ දැනුම අලුත් වෙන බවක් ගැබ්වෙලා තියෙනවා බොහොම ස්තූතියි

  • @sudeshinigunathilaka9053
    @sudeshinigunathilaka9053 26 วันที่ผ่านมา +7

    👍💯🙏🙏🙏🙏🙏

  • @lifewithlove2319
    @lifewithlove2319 26 วันที่ผ่านมา +5

    AKD ❤

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 26 วันที่ผ่านมา +2

    ඔබතුමා මතුකරේ මාරම තැනක්.
    අනුර ගැන අපි මීට වඩා හිතන්න ඕනෙ කියලා මමත් හිතුවා.