'' තිස්සයි වීරෙයි, නලින් හේවගේට තොල කට වේලෙන්ඩ දුන්නු හැටි...''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ค. 2024
  • 3 Minutes Sepal Amarasinghe - 446
    04 - 05 - 2024
    අපගේ ප්‍රධාන චැනලය ( 03 වැනිදා ) වීඩියෝව 👇
    • ''මේ ජන ගංගාව දැක්කහම,...
    Subscribe : / @sepalamarasinghe2
    Facebook : / sepal.amarasinghe.7
    WhatsApp - 0716 036 664 / email - 3minutesswarnakumara65@gmail.com
    - Support Us On Patreon -
    " අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
    මෙතැනින් අපගේ Patreon සමාජිකයකු වන්න..."
    👉 / sepalamarasinghe
    #July09th2022revolution
    #GalleFaceBetrayers
    #interimgovernment
    #peoplesrevolution
    #SamagiJanaBalaWegaya
    #NaakiNariya
    #MahindaRajapaksha
    #kasippujoniya
    #JohnstonFernandoKurunegala
    #gotabhayarajapaksha
    #Iraj
    #AnuraKumaraDissanayake
    #JathikaJanaBalaWegaya
    #YellowPets
    #ScapeGoat
    #PoliticalPropaganda
    #irajshow
    #2022may09threvolution

ความคิดเห็น • 501

  • @KumaWeradu-uy1jo
    @KumaWeradu-uy1jo 27 วันที่ผ่านมา +106

    ගාල්ලේ ජ.වි.පෙ.නායක නලින් සහෝදරයා පේරාදෙණිය Campus එකේ සහ තවත් Campus 3 ක 🎓 උපාධි 3 ක් තියෙන ඉංග්‍රීසි භාෂා ගුරුවරයෙක් ❤

  • @investigator6797
    @investigator6797 27 วันที่ผ่านมา +195

    මිය දෙන ශ්‍රී ලංකාවේ අවසන් බලාපොරොත්තුව ජාතික ජන බලවේගය❤❤❤❤

  • @chamildiss
    @chamildiss 27 วันที่ผ่านมา +131

    සේපාල් අයිය. මේ npp add එක කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ. දිගටම දාන්න 💘💕🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭

  • @janakaprabath1350
    @janakaprabath1350 27 วันที่ผ่านมา +70

    ඔබ තූමාට ස්තුතිය,,අවුරැදු 76ක්ම රටේ ජනතාව ගොනාට අන්දන කාලකණ්නි නාකි පඩන්ගු තක්කඩි මජර මිනීමරු පාලකයන්ට මෙදා නම් කම්මුතු වෙන්නම දෙනව

  • @Lata-hs7tt
    @Lata-hs7tt 27 วันที่ผ่านมา +129

    මාලිමාවේ උගත් බුද්දිමත් සහෝදරවරුන් ගැන අපට හරිම ආඩම්බරයි අපේ පවුල් පිටින්ම මාලිමාවට තමයි ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤

  • @nalinsamarapperuma2331
    @nalinsamarapperuma2331 27 วันที่ผ่านมา +148

    පටන් ගන්න කලින්ම ලස්සන ඇඩි එකක් ගියෙ නියමයි ජය වෙවා මාලිමාවට 🧭🇮🇹

  • @user-on1vy6db2f
    @user-on1vy6db2f 27 วันที่ผ่านมา +137

    ජොනියට කියන්න තියෙන්නෙ වැලිකඩ යන්න සූදානම් වෙලා හිටපිය.

  • @prabodashashi2102
    @prabodashashi2102 27 วันที่ผ่านมา +183

    හොරු බය වෙලා ඉන්නෙ ..උන් බාන්නෙ කොහොම හරි මාලිමාව චන්ද අඩු කරන්න ..ඒක කරන්න බෑ ..
    මාලිමාව දිනනවා ❤❤❤

  • @sisirakumarakarunanayaka5657
    @sisirakumarakarunanayaka5657 27 วันที่ผ่านมา +48

    සේපාල් මහත්තයො මුලින් දාන ඇඩ් එකනම් පට්ටම නිර්මාණයක්...මාලිමාවට ජයවේවා ..❤❤❤❤❤

  • @user-cw3si8oq8p
    @user-cw3si8oq8p 27 วันที่ผ่านมา +89

    මාලිමාවට ජය..❤👍👍🇰🇷🇱🇰

  • @mynameisnathan3539
    @mynameisnathan3539 27 วันที่ผ่านมา +46

    කාලෝචිත දැන්වීමක් සේපාල් මහත්මයා. නියමයි ඒ දැන්වීම. 💐

  • @sumithpriyantha9699
    @sumithpriyantha9699 27 วันที่ผ่านมา +90

    මේපර මාලිමාවට ❤️❤️❤️❤️❤️❤️❤️ ඒක මරු.ජයවේවා ඔබට දීර්ගායුශ ලැබේවා

    • @redstar5
      @redstar5 27 วันที่ผ่านมา +4

      මේ පාර

  • @samanpalitha6452
    @samanpalitha6452 27 วันที่ผ่านมา +69

    මාලිමාවේ අය මෙම වැඩ සටහන ගෙයක් ගෙයක් පාසා ගෙනගොස් ව්කාෂනය කර තනකොල කන හරකුන් ට පෙන්වන්න .

  • @gunawardanamkd2153
    @gunawardanamkd2153 27 วันที่ผ่านมา +91

    බොහෝම ස්තුතියි සේපාල් මහතාණෙනි..ඔබගේ මාධ්‍ය සේවාවට.....

  • @ovisakumara8688
    @ovisakumara8688 27 วันที่ผ่านมา +170

    රාඡපක්ෂ කල්ලියේ දේශපාලනය ඉක්මණින් අහවර කල යුතුය

  • @user-ds9tn5vu3t
    @user-ds9tn5vu3t 27 วันที่ผ่านมา +65

    හොඳ විග්‍රහයක් .ජය වේවා .

  • @user-dk3zl4zt3d
    @user-dk3zl4zt3d 27 วันที่ผ่านมา +138

    සේපාල් සහෝදරයා මුං දේශපාලන චන්ඩි නෙමෙයි දේශපාලන සුනකයො අපතයො නරුමයො ඒකයි ඇත්ත. මාලිමාවට ජය නියතයි. 🧭🧭🌹🌹❤️❤️

    • @jhaperer9929
      @jhaperer9929 27 วันที่ผ่านมา +5

    • @user-bg2is6ki7u
      @user-bg2is6ki7u 27 วันที่ผ่านมา +13

      මුන් මොන චන්ඩිද?අමු හාල් පාරුවෝ.මාලිමාවට ජයවෙවා ❤❤❤

    • @pradeepkariyawasam2258
      @pradeepkariyawasam2258 27 วันที่ผ่านมา +1

      ජයවේවා ❤❤❤

  • @user-vn8db8el1t
    @user-vn8db8el1t 27 วันที่ผ่านมา +32

    සේපාල් සහෝදරයා...උඹලා වගේ උන්ට අපි ණයගැතියි....❤ දීර්ඝායු 🙏

  • @user-rc8nk4ro7k
    @user-rc8nk4ro7k 27 วันที่ผ่านมา +39

    සේපාල සහෝදරයා ඔබගේ කැපකිරීම අති විශිෂ්ඨයි,ඇඩ් එක නිර්මාණශිලීයි.ස්තුතියි ඔබට.

  • @newmalgamage7742
    @newmalgamage7742 27 วันที่ผ่านมา +54

    මාලිමා වේදිකාව ඉදිරිපිටට එකතු වුනු ජනතාවට පරණ ජවිපෙ අඩුපාඩු හෝ ක්‍රියාකාරකම් වෙනුවෙන් උත්තර බැඳිය යුතු නැති බව මාලිමා කථිකයන් දැනගත යුතුයි.
    එහෙම නැත්නම් මාලිමාව ගැන විශ්වාසය තියන ජවිපෙ නොවන අය පසුගාමී වෙයි.
    මාලිමාව කියන්නෙ ජවිපෙ නෙමෙයි.
    ජවිපෙ වෙනුවෙන් උත්තර හොයන්න නෙමේ මාලිමාව බිහි කලේ.
    අලුත් අවංක මතවාදයක් වෙනුවෙන්.
    මේ පණිවිඩය දෙන්න.❤

  • @Ravi56774
    @Ravi56774 27 วันที่ผ่านมา +47

    මාලිමාවට ජයවේවා , සේපාල් මහතාට දීර්ඝායුෂ ලැබේවා තව තවත් මිනිසුන් දැනුවත් කිරීමට , මාලිමාවට ජයවේවා

  • @hartwoodservices2842
    @hartwoodservices2842 27 วันที่ผ่านมา +189

    ජන්දෙදී මේ ත්‍රාඩයින්නෙ අමුඩෙත් ගැලවෙනවා.😂😂

  • @sriyanikusumlatha4273
    @sriyanikusumlatha4273 27 วันที่ผ่านมา +48

    මාලිවා ව දිනනවා ❤❤❤❤

  • @KarunarathnaRanepura
    @KarunarathnaRanepura 27 วันที่ผ่านมา +22

    අලුත් ඉංග්‍රීසි වචන ටිකක් ඉගෙනගත්තා. එවගේම මේ විග්‍රහය කාලෝචිතයි. ස්තූතියි ඔබ තුමාට. ජයවේවා...ජයවේවා...NPP.

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 27 วันที่ผ่านมา +44

    කාලකන්නි සේරම මේ පාර එලවමු... ජය වේවා අපේ රටට ..

  • @nsmalkanthi
    @nsmalkanthi 27 วันที่ผ่านมา +57

    රාජපක්ෂලා කුට්ටිලා අම්පාරෙ හාරකා ජෝනිබාට්ටා කාප්පාන් බාඩා ඔව්න් පොහොට්ටුවෙ හාරාක් අටුගාලා දාමු🙏

  • @stelladias5040
    @stelladias5040 27 วันที่ผ่านมา +120

    අප්පිරියයි ජොන්සන්!
    මාලිමාවේ සියළුම නායකයන් ගැන ආඩම්බරයි !

  • @PradeepSandaradura-oj4qg
    @PradeepSandaradura-oj4qg 27 วันที่ผ่านมา +14

    මේ හෙලිදරව්වේ වටිනාම වාක්‍ය ජාජබලවේගය කණ්ඩායමවත් මේ මොහොතේ නොතිබුනා නම් ජනතාවට කුමන ඉරණමක්ද..විශිෂ්ඨයි සහෝදර සේපාල් ..❤️👌

  • @user-lr5jo3sp4k
    @user-lr5jo3sp4k 27 วันที่ผ่านมา +31

    සොබාදහම කියාදෙයී නිසි වේලාවට
    සියල්ල.❤

  • @ovisakumara8688
    @ovisakumara8688 27 วันที่ผ่านมา +73

    ඡොනියා කිසි උගත් කමක් මෝඩ හරකෙක්,කුඹුරැ හාන්න හොදයි

  • @disanayaka4048
    @disanayaka4048 27 วันที่ผ่านมา +39

    දැන් කපුටා මරලා තට්ට එල්ලුව නම් හ‍රි කසිප්පු ජන්ටෝ 🤣🤣🤣මාලිමාවට ජයවේවා ❤❤❤❤❤

  • @user-ns7tf6cw5g
    @user-ns7tf6cw5g 27 วันที่ผ่านมา +52

    ජෝනියයි, පිස්සු වීරයයි සහෝදරයොද😄

  • @bandusena7444
    @bandusena7444 27 วันที่ผ่านมา +42

    ජොනියා ඔය bus කතාව කිව්වෙ වෙන කාටවත් නෙවෙ. මහින්දට බැසිල්ට ඇහෙන්න. තමන්ගෙ හැකියාව පෙන්නලා ලකුනු දාගන්න මිසක්. ඌ දන්නවා මිනිස්සු ඉස්සරහ කොහිමත් පරාදයි.

  • @hewagechaminda-cd1di
    @hewagechaminda-cd1di 27 วันที่ผ่านมา +26

    මාලිමාවට ජයවේවා

  • @user-yn9xr9ry7p
    @user-yn9xr9ry7p 27 วันที่ผ่านมา +7

    මුන්ට කොහොමත් ඇඩ්ඩ්‍රස් නෑ දැන් හොදටම බයවෙලා කලිසමේ චූ යනවා .අනුර සහෝදරයා ප්‍රමුඛ මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා

  • @rohithafernando9665
    @rohithafernando9665 27 วันที่ผ่านมา +40

    පොහොට්ටුවේ මදාවියෝ ටික මොන සෙල්ලම් දැම්මත් මාලිමාවේ ජයග්‍රහණය නවත්වන්න බෑ

  • @JayanthaBandara-yf3sd
    @JayanthaBandara-yf3sd 27 วันที่ผ่านมา +47

    මේ පාර නම් අපිත් මාලිමාවට !🧭✅👍❤👨‍👨‍👦‍👦👨‍👩‍👧‍👧👨‍👨‍👧🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🌺🌺

  • @user-pm3qq6wh4f
    @user-pm3qq6wh4f 27 วันที่ผ่านมา +23

    ජාතික ජනබලය ට ජය වේවා විප්ලවය ට ජය වේවා අයියෙ ඔබ තුමාට ස්තුතියි

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 27 วันที่ผ่านมา +33

    Sepal සහෝදරයා ජයවේවා obe අදහස walata mun දේශපාලන chandi නෙමෙයි දේශපාලන guuuuu kana සුනඛයන්

  • @darshiranasinghe4771
    @darshiranasinghe4771 27 วันที่ผ่านมา +28

    මේ ජොන්ස්ටන්ලා ඇතුලු හොරු රන්චුව හොඳටම බයවෙලා විකාර දොඩවන්වා. මාලිමාවට ජයවේවා 🧭🧭🧭🧭🧭🙏🙏🙏🙏🙏💕💕💕💕

  • @nasliibrahim3429
    @nasliibrahim3429 27 วันที่ผ่านมา +14

    ස්තූතියි සේපාල් සර් ඔබේ සේවයට...
    👍🙏💙💐

  • @hpcchathuranga6202
    @hpcchathuranga6202 27 วันที่ผ่านมา +20

    ජොනියව දකිත්දිත් අප්පිරියයි

  • @user-pq9fo9ny7u
    @user-pq9fo9ny7u 27 วันที่ผ่านมา +9

    සෙනග අඩු වෙනකොට උන්ගේ මර හඬ දීම වැඩිවෙලා 🤣🤣විතරයි

  • @alexranasinghe4366
    @alexranasinghe4366 27 วันที่ผ่านมา +14

    ස්තුතියි සේපාල මහතාණෙනි .ජය නියතයි ජාතික ජනබලවේගයට .විදෙස්ගත අපි .🧭🧭🧭

  • @sunimalappuhami1966
    @sunimalappuhami1966 27 วันที่ผ่านมา +8

    ඔබෙ කතාව ඇත්ත මහත්තයො ජාතික ජන බලවෙගයක් නොතිබුනානම් අපි තව මොනවා හිතන්නද

  • @sisirasenarathna6189
    @sisirasenarathna6189 27 วันที่ผ่านมา +16

    මියෙම් වා රැකෙම් වා කියා රට ම npp වෙලා වගේ....බලාගෙන සිටිමු. ස්තුතියි !!!

  • @vishwaattanayaka6329
    @vishwaattanayaka6329 27 วันที่ผ่านมา +22

    ස්තූතියි සේපාල් සහෝදරය 😊

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 27 วันที่ผ่านมา +7

    ස්තූතියි සේපාල් සහෝදරයා ඔබගේ විශිෂ්ඨ සේවයට තව ත්
    පෝය කීපයයි තිබෙන්නේ ඒ දවස උදා වෙනකම් නොඉවසිල්ලෙන් බලන් ඉන්නවා ජයවේවා මේ පාර
    මාලිමාවට

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 27 วันที่ผ่านมา +27

    ඒ ගම්මාන ඒ පිරිසවල් වෙනස් කල යුතුයි.වැදගත් කල යුතුයි.👍ගෝත්‍රික නිසා මේ දේශපාලුවෝ, නිලධාරීන් වැජබේන්නේ. 👍😇😊😊

  • @vishwaattanayaka6329
    @vishwaattanayaka6329 27 วันที่ผ่านมา +24

    මේ පාර මාලිමාවට 🧭🧭🧭👊

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 27 วันที่ผ่านมา +23

    අනේ ලංකාවේ ඉන්න අපේ සියළුම සහොදර සහොදරියන්ට කියන්නේ පක්ෂ වලට වාහාල් කම් නොකර අවුරුදු හැත්තැ හයක්ම මේ රට විනාස කරාපු මේ කාලකන්නි ජොනි තිස්ස කුට්ටි විරසිංහ හිරුනිකා අලුතින් එන්න සිහින දකින දමිතලා වගේ තව ඉන්නවා ලංකාව විනාස කරාපු නිසිම කෙනෙක් ඉලග චන්දයෙදි පාර්ලිමේන්තු ගෙන්න එපා වැදලා කියන්නේ මහින්ද රාජපක්ෂ මාහාතගෙනුත් ඉතා කරුනාකව ඉල්ලා සිටිනවා ඔබ වාටා ඔබේ සාටකයට මුවා වේලා තවත් මේ රට විනාස කරන්න ඔබ ලග ඉන්න අයට උදව් කරන්න එපා මැයි රැලියේ ඔබ ලග හිටපු අය ගාහා ගන්නවත් අපි දැක්කා ලැජ්ජයි බුද්ධිමත් ජනතාවගේන් අපි ඉල්ලන්නේ මේ අයට අයේ චන්දය දෙන්න එපා කරුනාකරලා මාලිමාවට ජයෙන් ජයම වේවා 💐💐💐💐💐❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @martinluther2911
      @martinluther2911 27 วันที่ผ่านมา +1

      සේපාල සහෝදරයා ඔබේ පැහැදිලි කිරීම් ජනතාවට ඉතා වටිනවා.....🧭🧭

  • @migradesilva6861
    @migradesilva6861 27 วันที่ผ่านมา +13

    කලින් මොන මොන පක්ෂවල හිටියත් මේ සැරේ මාලිමාවේ

  • @chandanapathirage6404
    @chandanapathirage6404 27 วันที่ผ่านมา +13

    ඒක මරු කැලැන්ඩරේ දින ගැන ගැන ඉන්නවා....🎉

  • @BandaraMenika-bb1cn
    @BandaraMenika-bb1cn 27 วันที่ผ่านมา +3

    වැඩ සටහනට කැමතියි ..අනිවාර්යයෙන් ආශාවෙන් බලනව..පැහැදිලි කිරීම් ..ලස්සනට කරන ව..ස්තුතිය ජනතාව වෙනුවෙන් පෙනී සිටින එක ට❤..

  • @chethamindinu3192
    @chethamindinu3192 27 วันที่ผ่านมา +14

    ස්තූතියි ඔබට ජය වේවා ❤❤❤

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 27 วันที่ผ่านมา +3

    සේපාල්, ඔබේ විග්‍රහය විශිෂ්ඨයි.
    ස්තුතියි.

  • @alwisalwis6424
    @alwisalwis6424 23 วันที่ผ่านมา +3

    ජයවේවා NPP සේපාල් මහත්තයෝ ඔබ තුමාට තෙරුවන්සරණයි . පැහැදිළි විග්‍රහයක් කිරීම ගැන ස්තුතිය
    පුදකරමි .

  • @Omethonmusic
    @Omethonmusic 27 วันที่ผ่านมา +9

    සේපාල් සහෝදරයා ඔබගේ මෙම පැහැදිලි කිරීම ඉතාම උසස්. මෙී මොහොතේ රට වෙනුවෙන් ඉටුකල යුතු මානවහිතවාදී යුතුකමක්.. මෙී රට විනාශ කරපු පාදඩ, අශිෂ්ඨ, හොර දූෂිත ත්රාඩයන් මෙවර මෙී මවිබිමෙන් අතගා දමමු...ඔබට ජය..
    රටට ජය..
    මාලිමාවට ජය නියතයි...

  • @pahansitha7225
    @pahansitha7225 27 วันที่ผ่านมา +45

    ගියපාර පොහොට්ටුවට දුන්නු මමත් මේපාර මාලිමාවට

    • @slmicro3857
      @slmicro3857 27 วันที่ผ่านมา

      ❤🎉🎉🎉

    • @user-si2wc6vu7m
      @user-si2wc6vu7m 27 วันที่ผ่านมา

      Apith me para jvp 💯🙏🙏🙏🇱🇰

  • @pemasirikaluarachchi2478
    @pemasirikaluarachchi2478 27 วันที่ผ่านมา +24

    ඔකුන්ගෙ කෙරුවාවල් දැන් කපොති සේපාල් අයය්යෙ..

  • @hemalathamenike1960
    @hemalathamenike1960 27 วันที่ผ่านมา +20

    මාලිමාව ට විශිෂ්ට ජයක් රටටම කිරි ඉතිරේවා සියලු ශ්‍රී ලාංකිකයන්ට තෙරුවන් සරණයි සියලු දෙව් රැකවරණයි නිදුක් නිරෝගී වේවා දීර්ඝායුෂ ලබත්වා දළදා සමිඳු පිහිටයි ආරක්ෂා ව යි ලැබේවා !!!🙏🏼

  • @upaliw1
    @upaliw1 27 วันที่ผ่านมา +6

    පැහැදිලි කිර්‍රම විශිෂ්ඨයි සේපාල්❤❤❤❤

  • @achamagni9470
    @achamagni9470 27 วันที่ผ่านมา +3

    ඔබත් එය ඉටු කර ගැනිමට මහගු සේවයක් කලා එයට අපේ ස්තුතිය 💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗

  • @kamalprasanna3968
    @kamalprasanna3968 27 วันที่ผ่านมา +11

    මම නම් ආසම ටිල්වින්ගේ කතාව ඉවර කරන විදියට

  • @kelumgunathilaka1536
    @kelumgunathilaka1536 27 วันที่ผ่านมา +14

    Oya set එකම වැලිකඩ තමයි lokka

  • @japrsellahewa5642
    @japrsellahewa5642 27 วันที่ผ่านมา +3

    ඔබේ අති විශිෂ්ට විග්‍රහය ට, respect 🌹

  • @nimalpremaratna4170
    @nimalpremaratna4170 27 วันที่ผ่านมา +8

    ඔබතුමා ගේ ව්ග්ඝ්‍යාය හරි ඔබට ස් තුති යි අපි ජාතික ජනබල යට 🧭🧭🧭🧭☝☝☝

  • @jpSL
    @jpSL 27 วันที่ผ่านมา +3

    මුන් මොන තරම් ජඩ හැතිකරයක්ද කියලා කතාවෙන්ම තේරෙනවා,කුරුණෑගල කියන්ඩත් ලැජ්ජයි.කිසිමදාක මේ බාසාවෙල්ලන්ට ඡන්දය නොදෙන්ඩ ඡන්ද බලය හම්බෙන්ඩත් කලින් තීරණය කරපු එක ගැන ලොකු ආඩම්බරයක් දැනෙනවා…

  • @lankacool6427
    @lankacool6427 27 วันที่ผ่านมา +15

    ඔය එක මිටට එක රෝදට ඕවා NPP වචන දෙපැත්තේම ඉන්නේ කොපි කැට් කාරයෝ ඇත්තටම ගු චන්ඩි තමයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🚩🚩🚩🚩ජයවේවා NPP 🚩🚩🚩🚩🚩🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @manelmorris4785
    @manelmorris4785 27 วันที่ผ่านมา +3

    සේපාල ඔබගෙ විචාරය ඉතා විශිෂ්ටයි මේ‍ වැනි පැහැදිලි කිරිමි රටේ‍ සැම කෙනෙකුටම අසන්න තිබුනානමි ඔය පොහොටිටුවේ‍ නුගත් මැර චන්ඩින්ට රගන්න ආමාරැයි. ස්තුතියි ඔබට ජාතික ජනබල වේ‍ගයට ජය වේ‍වා

  • @jayathissakumarasiribandar7101
    @jayathissakumarasiribandar7101 24 วันที่ผ่านมา +5

    ඔබතුමා අවශ්‍යම ඉංග්‍රීසි වචනත් යොදමින්ම මේ පැහැදිලි කිරීම ඉතාම වටින දෙයක්. එයින් අපේ දැනුමත් දියුණු වෙනවා.ඔබට ස්තූතියි.

  • @anomadesilva7071
    @anomadesilva7071 27 วันที่ผ่านมา +7

    බස්වලින් ආපු අය ඡන්දේ දාන්කේ මාලිමාවට😍😍😍

  • @sandradesilva3620
    @sandradesilva3620 27 วันที่ผ่านมา +6

    සේපාලට ජයවේවා මාලිමාවට ජයවේවා රටට ජයවේවා 🙏❤️

  • @slmicro3857
    @slmicro3857 27 วันที่ผ่านมา +8

    ස්භාව දහම යුක්තිය ඉටු කරනවා❤🎉🎉😊

  • @ariyagamalath9645
    @ariyagamalath9645 27 วันที่ผ่านมา +6

    විසදුම මාලිමාවයි.මාලිමාවට ජය නියතයි.

  • @janithchathuranga3620
    @janithchathuranga3620 27 วันที่ผ่านมา +5

    අනිවාර්යයෙන්ම බොහොම ස්තූතියි සහෝදරයා පැහැදිලි කිරීමට

  • @raviliyan2669
    @raviliyan2669 27 วันที่ผ่านมา +14

    උන්ගේ වියරුව අපිට කුණු බැක්කියෙන් ඇසෙන අඳෝනාවක් වගේ.. ඔය ගූ චණ්ඩි ටික 2025හේ වැලිකඩ බක්මහට පුkගහන තරඟයට රෙඩි කරමු.😂😂

  • @nipunasnuwan8171
    @nipunasnuwan8171 26 วันที่ผ่านมา +2

    චැනල් එකට 100k වෙන්න ලඟයි
    ටික ටික එකතු වෙන පිරිස තමා වටින්නෙ❤🎉

  • @srilankanraja9338
    @srilankanraja9338 27 วันที่ผ่านมา +16

    அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍👌👌👌👌👌

  • @priyanthathilakasiri7127
    @priyanthathilakasiri7127 27 วันที่ผ่านมา +2

    ඇත්තම කියනවා ගෝනි බිල්ලා හැම ගමකම හිටිය හොදම යුඇන් පී කාරයා ,,ගෝනිබිල්ලෝ දාලා තරහ කාරයින්ව මැරුවේ එහෙම තමා,ඒක තමා ඇත්ත.ජොනියා මිනී මරපු ඇත්ත කතාව කියවනවා.

  • @athulakurukulasuriya6423
    @athulakurukulasuriya6423 27 วันที่ผ่านมา +7

    කොහොමත් සොබාදහම් නීතියට අනුව මුන්ට දඩුවම් ලැබෙනවා. ඒක අද හෙටම ලැබෙන බව දැනිලයි මුන් බය වෙලා ඉන්නෙ.

  • @smgsethunga3068
    @smgsethunga3068 27 วันที่ผ่านมา +18

    Good Job Mr; Sepal...👌💜️❤️👌💜️❤️

  • @PathirageIndrajith-nk8ch
    @PathirageIndrajith-nk8ch 27 วันที่ผ่านมา +13

    ස්තූතියි සේපාල මහතයා. අද ජනතාව ජාතික ජනබලවේගය සමගයි 👍 👍 👍

  • @user-pm3qq6wh4f
    @user-pm3qq6wh4f 27 วันที่ผ่านมา +9

    වාරණ ආනන්ද සමග උපතිස්ස ගමනායක ගැන වැඩසටහනක් ඕනා

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 27 วันที่ผ่านมา +17

    ❤❤❤❤බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤❤❤

  • @Ravi56774
    @Ravi56774 27 วันที่ผ่านมา +8

    හොරු, කුපාඩි ,චන්ඩි ,මැරයො බලු වෙන කාලය ඇවිල්ලා , මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @kusummenike5688
    @kusummenike5688 27 วันที่ผ่านมา +3

    නිවන් යන්න පිං පිරෙන්න වටිනා චන්දය. දන්. දෙමුද මාලිමාවට

  • @user-hj5tu4ri1g
    @user-hj5tu4ri1g 27 วันที่ผ่านมา +17

    You great man keep on

  • @user-mm9rj7sx9b
    @user-mm9rj7sx9b 27 วันที่ผ่านมา +9

    ❤❤jayawewa AKD ❤❤

  • @kusummenike5688
    @kusummenike5688 27 วันที่ผ่านมา +3

    දිනේෂ් ගේ කළු පාට වැඩිම වැඩියි අපටනම් බැදුම් කර වංචාව. විකුණලා බලයට ඇවිත් හොරුන්ගේ රෙදි අස්සේ රිංගන්න පුලුවන්ද ලැජ්ජා තියෙනවානම්. සේපාල් මහත්තය අපි ඔබ තුමාට ආදරෙයි ❤

  • @gihanchameera6881
    @gihanchameera6881 27 วันที่ผ่านมา +11

    ❤❤❤❤npp

  • @rathnayaka4627
    @rathnayaka4627 27 วันที่ผ่านมา +9

    thanks sepal

  • @nalinsamarapperuma2331
    @nalinsamarapperuma2331 27 วันที่ผ่านมา +2

    අද කතාව නියමයි

  • @roshanpercy6854
    @roshanpercy6854 27 วันที่ผ่านมา +6

    🌹ඉස්තුති

  • @nimalchandrasiri4330
    @nimalchandrasiri4330 27 วันที่ผ่านมา +16

    ජයවේවා.පොහොට්ටුවට .මිනීමරුවන්ගෙ කට පරියා.ඔත්තු කාරය

  • @punchisripaday9862
    @punchisripaday9862 27 วันที่ผ่านมา +9

    U,np දාහත් වසරේ අවසන් කාලෙත් ඔයි වගේ නැටුවා පුකබිම ඇනුනා මහත්තයෝ

  • @antonykurukulasuriya1168
    @antonykurukulasuriya1168 27 วันที่ผ่านมา +2

    නොනවත්වාම බුරන එක ප්‍රභූ ගතියක් නම්, ඊළඟ මැතිවරණයට ඉල්ලන්නේ බල්ලෝ වෙන්න ඕනා. පැරණි කතාවක් තියෙනවා ''බල්ලෙක් බුරන විට සෙසු බල්ලෝ ඌට බුරති'' කියලා. බල්ලෝ දෙන්නෙක් බුරන අතර උන්ට බුරන්නේ නැතිව හිනා වෙවී හිටපු නලින් හේවගේ සහෝදරයාට ජනතා ප්‍රණාමය. මාලිමාවට ජයවේවා.

  • @user-su9kb7jt6y
    @user-su9kb7jt6y 27 วันที่ผ่านมา +2

    Great talk.Thank you Mr.Sepal.Salute from USA

  • @wasanthahannadiga1159
    @wasanthahannadiga1159 27 วันที่ผ่านมา +8

    God bless you. Mr Sepal

  • @hanryekanayake
    @hanryekanayake 27 วันที่ผ่านมา +1

    පෙරමුනෙ උන්ගෙ කතා වලින් අපෙ චන්ද වඩිවෙනවා ඔයාලට thanks