'' මේ ඉන්නේ, ඒ අර්ජුන රණතුංග නෙවෙයිද ? ''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024
  • Tea Triangle - 08 . 05 . 2024
    Episode 02
    Subscribe : / @meetandmeal-sepal
    Facebook : / sepal.amarasinghe.7
    WhatsApp - 0716 036 664 / email - 3minutesswarnakumara65@gmail.com
    - Support Us On Patreon -
    " අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
    මෙතැනින් අපගේ Patreon සමාජිකයකු වන්න..."
    / sepalamarasinghe
    #sepalamarasinghe
    #Georgesamuel
    #SunethChithrananda
    #GamindaPriyaviraj
    #chutimalli
    #podimalli
    #Georgedebara
    #GiraggaSamajjaProduction
    #2023
    #funny
    #event
    #evening
    #talkshow
    #entertainment

ความคิดเห็น • 71

  • @GayaniGayanini
    @GayaniGayanini 4 หลายเดือนก่อน +17

    ඔබලා ගේ ව්ග්‍රහය හරියටම හරි .වදුරාට දැලි පිහිය ලැබුනා වාගේ. (අර්ජුන ,පොන්සේකා )

  • @nasliibrahim3429
    @nasliibrahim3429 4 หลายเดือนก่อน +12

    හොඳ සාකච්ඡාවක්... 👍👍

  • @pkds1983
    @pkds1983 4 หลายเดือนก่อน +15

    සේපාල් හවසට ඩයනා ගෙ ඉරණම ගැන වැඩසටහනක් බලාපොරොත්තුවෙන් ඉන්නවා.

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 4 หลายเดือนก่อน +7

    අවුරැදු 60 70 ක් පමණ වයස යන කොට ජීවිතේ ...
    කාටත් තරැණ පෙනුම තියාගන්න බෑ.
    ලෙඩ දුක් එනව කරදර එනව
    බොහෝ විට සැපට වඩා දුකට බරව තමයි ජීවිතේ ගෙවෙන්නෙ .
    සල්ලි බ ලය තිබුනත් සියල්ල ටික ටික නැතිවන හෝ කනස්සල්ලට පත්ව ගෙවන කාලය සහ පුත්ගලයන් වැඩි වෙනව
    අපි හැමෝටම ඔය දේ බලාපොරොත්තු වෙන්න තියෙනව.
    කොච්චර මුදල් තිබුනත් යහපත් සෞඛ්‍ය තත්වයක් පවත්වා ගන්න නොලැබුණොත් අත් වෙන්නෙ දුක..
    හැමදාම අපේ රෑපය ලස්සනට තියාගන්න බැහැ.
    පොදු සත්‍යයක්.
    🙁😞😟

    • @The_Mind_Journey
      @The_Mind_Journey 4 หลายเดือนก่อน

      ඒ ඉස්සර දැන් ක්‍රම තියනවා... ඔයා බලන්නකෝ දියුණු රටවල ම්නිස්සු දිහා

  • @stylo9112
    @stylo9112 4 หลายเดือนก่อน +4

    ඉතාමත් වටින විග්‍රහයක්. බලය පාවිච්චි කරන සෑම කෙනෙක්ම මේ විග්‍රහය අහලා තේරුම් ගත්තොත් ඒ අයට රටට වැඩක් කරන්න පුළුවන්.😊

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 4 หลายเดือนก่อน +4

    පුද්ගල චරිත අපේ හිතේ එලියේත් ඇතුලෙත් නිර්මාණය වන්නේ මනස පටුවීම,මමත්වය සැර වීම නිසායි.❤රටවල් සැදෙන්නේ මමත්වයේ මට්ටම් ලෙවල් නිසයි.😇

  • @rohinifernando4737
    @rohinifernando4737 4 หลายเดือนก่อน +6

    Mahanama is a gentleman

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 4 หลายเดือนก่อน +7

    ඒක ඇත්ත මේ අර්ජුන නෙවෙයි 😮😮😮

  • @BandaraManike-mg3wo
    @BandaraManike-mg3wo 4 หลายเดือนก่อน +3

    ඇත්තේම වැදගත් කතාවක්

  • @rohandesilva9898
    @rohandesilva9898 4 หลายเดือนก่อน +5

    ලංකා නායකයෝ බොහෝ දෙනෙකුට හැදෙන ලෙඩක් තියෙනවා බලය නැතිවිට තියෙන මොලේ බලය ඇති විට නැති වීමේ රෝගය, එකට කියන නමක් තමයි ඕනවට වඩා ඇදගන්නවා කියලා, ඔය හමුදාවේ පොලිසියෙත් එහෙම අය හුගක් ඉන්නවා ලංකාවේ ප්‍රෝමොශන් ලැබෙන්න ලැබෙන්න පට්ට ඇදගනිල්ලක් තියෙන්නෙ එකයි බහුතරයට උසස්වීම් ලැබෙන්න ලැබෙන්න විනාශ වෙලා යන්නෙ.

  • @vidurasilva3624
    @vidurasilva3624 4 หลายเดือนก่อน +3

    මරු ආ

  • @sandhyawickremesinghe1896
    @sandhyawickremesinghe1896 4 หลายเดือนก่อน +2

    Excellent 👍

  • @lokkadgr8
    @lokkadgr8 4 หลายเดือนก่อน +1

    the plan to bring sana and kalu to open was NOT an idea of arjuna. it was the tactical move and decision of duleep and watmore.

  • @tharakawasala8782
    @tharakawasala8782 4 หลายเดือนก่อน +1

    Nice ❤Enjoyed very much

  • @poshithapathirana4282
    @poshithapathirana4282 4 หลายเดือนก่อน +5

    Sanjeeva Ranatunga got married to Athapattu's sister.

  • @indikasamarakoon9719
    @indikasamarakoon9719 4 หลายเดือนก่อน +6

    රසික තදබදය, හොඳ මිනිස්සු නැතිකරලා දාන්නෙම රසිකයො. මිනිස්සුන්ට වන්දනාමාන කරනඑක නතරකලොත් අපි හැමෝටම හොඳ කලක් යයි..

    • @ashokmorapitiya1209
      @ashokmorapitiya1209 4 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤ එහෙම වෙච්ච දවසට රටට සෙතක් සහ සංවර්ධනයක් ඒක නිසා ජාතික ජනබලයේ පාලණයක් පත්කරගත යුතුය අනිවාරයෙන් 👉🙌👌🧭🧭🧭🧭🧭✅❤️ ජයවේවා මාලිමාවට 💪

  • @roshanieinoka3144
    @roshanieinoka3144 4 หลายเดือนก่อน +1

    Good job 👏👏

  • @kumaraliyanage8629
    @kumaraliyanage8629 4 หลายเดือนก่อน

    හොඳ වැඩක්..විශ්ලේෂණාත්මකයි..

  • @kakusil
    @kakusil 4 หลายเดือนก่อน +9

    Mulu paulama looka horu

  • @dominicwijesiri1783
    @dominicwijesiri1783 4 หลายเดือนก่อน +2

    පාලිමට් ඇරියනම් මාස 6 ක් මහත් වෙලා එයි.

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 4 หลายเดือนก่อน +3

    මොකද අද කට්ටිය කරුවලේ වෙනම විදිහකට 🥰

  • @samaonaki3876
    @samaonaki3876 4 หลายเดือนก่อน +1

    Good job👏👏👏👏👏👏👏

  • @ArjuneeRanathunga
    @ArjuneeRanathunga 4 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @MalakaMethmina
    @MalakaMethmina 3 หลายเดือนก่อน

    අර්ජුන පවර් ප්ලාන්ට් ගහන්නේ කොහොමද කියලා පොඩ්ඩක් හොයලා බලන්න.

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 4 หลายเดือนก่อน +4

    සියලු දෙනාටම බුදුසරණයි ඉජිප්තුවේ සිට

    • @umaniumani108
      @umaniumani108 4 หลายเดือนก่อน

      Hai wt are u doing in egypt ?

  • @silvag9383
    @silvag9383 4 หลายเดือนก่อน +1

    🇱🇰☝️

  • @udith-pz4tv
    @udith-pz4tv 4 หลายเดือนก่อน +2

    නෑනෙ ඇමති උනයින් පස්සෙ වෙනස් උනා.... දැන් එයා නෙවෙ....ඇමතිකම රැක ගන්න සටන්කරන්න උනානෙ

  • @nandanadayarathna1139
    @nandanadayarathna1139 4 หลายเดือนก่อน +2

    මහින්ද රාජපක්ෂ යුද්ධය කරලා ජයගත්තා කියලා කියනවාට වැඩිය ලස්සනයි යුද්ධය අවසන් කළා කියලා කියනවා නම් මහත්මයා ඔබ බුද්ධිමත්ව කල්පනා කරලා කතා කරන කෙනෙක් මේ ගැන හිතන්න

  • @vijayanthiiddawela5240
    @vijayanthiiddawela5240 4 หลายเดือนก่อน +4

    අනේ අපරාදෙ. අපි උනත් හරිම කැමති අර්ජුනගේ පරණ විදිහටම තම්‍යි.

  • @sudarshaniliyanage8379
    @sudarshaniliyanage8379 2 วันที่ผ่านมา

    දැන් සේපාල ලංකාවට ඇවිල්ලද ඉන්නේ

  • @manojpemarathna2028
    @manojpemarathna2028 4 หลายเดือนก่อน

    එකගයි ..

  • @Nicole5872
    @Nicole5872 4 หลายเดือนก่อน

    Morher was a teacher at Ananda College
    Nandani Gunasekara Ranatunga

  • @kumaraliyanage8629
    @kumaraliyanage8629 4 หลายเดือนก่อน

    රසවත් සහ
    දැනුමසම්පාදනය වෙනවා

  • @nalakaranpatabendi6090
    @nalakaranpatabendi6090 4 หลายเดือนก่อน +4

    arjuna kapati horek

  • @angelopaththamperuma9969
    @angelopaththamperuma9969 4 หลายเดือนก่อน

    Champika, foni Aruna ,susanthika ,Gota the same characters

  • @r.bathapaththu7089
    @r.bathapaththu7089 4 หลายเดือนก่อน +1

    Arjuna is a leader turned thug.

  • @angelopaththamperuma9969
    @angelopaththamperuma9969 4 หลายเดือนก่อน

    Some are true but some are not

  • @ajjayawardena8888
    @ajjayawardena8888 4 หลายเดือนก่อน

    👍👍

  • @madadombeseelarathana6627
    @madadombeseelarathana6627 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @Nicole5872
    @Nicole5872 4 หลายเดือนก่อน

    Sanjeewa Rantunga got married to Atapattu’s sister
    Not Nishantha
    Nishantha married to an air hostess

  • @jvpkumara
    @jvpkumara 3 หลายเดือนก่อน

    Oya arjuna agilla dik karala umpire ta talk kale 1995 benson and hedges eke newei. A umpire darel hair newei. Eka une 1998 umpire rose emersion

  • @channadunu
    @channadunu 4 หลายเดือนก่อน

    George...relax bro..

  • @kanishkasaman2333
    @kanishkasaman2333 4 หลายเดือนก่อน

    Sounds madi wage නේද sepal සහෝදරයා . අනිත් ඔයාගෙ chanel වලට සාපේක්ෂව .😮

  • @AraNisa-t8x
    @AraNisa-t8x 4 หลายเดือนก่อน +1

    අනාගත ජනතාවාදී පාලකයා ජනාධිපති සහෝදරයෙකි. පොරවල් ඇවිත් කොරපු හරිය මදෑ.

  • @sunilg849
    @sunilg849 4 หลายเดือนก่อน +2

    පුළුවන්නම් හොයල බලන්න gurusingha cannel 9 එකට ඇවිල්ල ඒ දවස්වල කියපු දේ

  • @virajq
    @virajq 4 หลายเดือนก่อน

    advertisements වලට පෙනී ඉන්න එක ලෝකෙ තියන සාමාන්‍ය දෙයක්.. තමන් promote කරන දේවල් හොඳ දේවල් ද නරක දේවල්ද කියල හොයල බලලා කරා නම් හරි..
    youtube එකට ඔය්ගොල්ලොත් ads දානවා නේද ? google ads නුත් play වෙනව නේද ? එතෙන්දි වෙන්නෙත් advertisements වලට පෙනී ඉන්න එක.. වක්‍රව. අතනදි වෙන්නෙ direct පෙනී ඉන්න එක.. සරලයි.. 👍

  • @donweerasiri3770
    @donweerasiri3770 4 หลายเดือนก่อน +8

    අර්ජුන කෙට්ටුඋනේ අතේ ගහලා වැඩිවෙලා

  • @SamSilva-sn5ic
    @SamSilva-sn5ic 4 หลายเดือนก่อน

    මහානාම ලොකු player කෙනෙක් නෙමෙයි පිතිකරුවන් අතරේ... සනත්, කාලු , ගුරුසිංහ, අරවින්ද, අර්ජුන, 1 day ODI batting වල කොහොමත් ඉස්සරහ තමයි.

    • @lokkadgr8
      @lokkadgr8 4 หลายเดือนก่อน

      'ලොකු ක්‍රීඩකයෙක්' - ඔබතුමාගේ අර්ථකථනය පැහැදිලි කරනු මැනවි

  • @anandakarunathilaka-my7oy
    @anandakarunathilaka-my7oy 4 หลายเดือนก่อน +1

    77okalawa.alu.kale.polperarala.den.unge.den
    nayakayo.akka..lagienawa.balayarkaganna.den.ranila.sajieya.unwadagena

  • @NilminiAbeyratna
    @NilminiAbeyratna 4 หลายเดือนก่อน

    1996 world cup final එකේදී ෂේන් වෝන් ට දිව දික් කරපු එකත් ඔය වගේ පරිභව කිරීමක් නේද?

  • @dunstanfernando3986
    @dunstanfernando3986 4 หลายเดือนก่อน

    TBH MARVAN DESERVES HIS PLACE IN THE TEAM
    AS HE WAS A GREAT TECHNICIAN, HARDLY ANY WEAKNESSES,
    EVEN TI THE DATE PEOPLE LIKE NASSAER HUSSAIN TAKL ABOUT MARVAN, SIDATH AND I THINK ANURA TENNAKON

  • @jithmal1
    @jithmal1 4 หลายเดือนก่อน +2

    😂😂😂😂😂

  • @MonjoMunjo-j9n
    @MonjoMunjo-j9n 4 หลายเดือนก่อน

    Mulinma prathirupaya binda wetune pasal lamayekuta pahara deemen

  • @tuancassim2168
    @tuancassim2168 4 หลายเดือนก่อน

    Arjuna is one of full ego man! And he had thought he is the only person who can manage the cricket but he was fool

  • @shamithperera6111
    @shamithperera6111 4 หลายเดือนก่อน +1

    මහින්දලට විරුද්ධව politics කරපු නිසා තමයි ගොඩක් shot එක හම්බවුනේ. මහින්දගෙ peak එකේ මහින්දලට against වැඩකරා. ඒක ගැන reapect එකක් තියනව. Australian cricket superpower එකත් එක්ක fight කරල දින්න්ට ලන්කාවෙ තිලංග, මහින්ද වගේ උන් එක්ක දිනන්න ලේසි නැහැ.

  • @amilajinadasa6477
    @amilajinadasa6477 4 หลายเดือนก่อน

    Daral hairta arjuna banne 1998 .sanath 1988
    .

  • @arumugamkrishna2497
    @arumugamkrishna2497 4 หลายเดือนก่อน

    මැරුණු මළ මිනී( දේශපාලනිකව මැරුණු)කතා කරලා , ඔබේ වටිනා කාලය නාස්ති කරන්න එපා,

  • @WickramaDissan
    @WickramaDissan 4 หลายเดือนก่อน

    සිනි

  • @findingretreat
    @findingretreat 4 หลายเดือนก่อน

    suger හදාගෙන !!!

  • @imrannilam5358
    @imrannilam5358 4 หลายเดือนก่อน

    Ozempic is brilliant for weight loss 📉

  • @ranjithsilva878
    @ranjithsilva878 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤