අවුරුදු 40ක් පරණ හෙලිකොප්ටරයක ගියේ ඇයි...| Rupavahini News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • visuals : courtesy of IRNA & IRIB through ASIAVISION news exchange
    ඉරාන ජනාධිපති ගමන් කළ හෙලිකොප්ටරය අනතුරට ලක්වීම ගැන විවිධ කතා බහ පවතිනවා..වැඩිපුර සැකයක් යොමුව ඇත්තේ ඊශ්‍රායලය දෙසට..ඒ පසුගියදා ගැටුමෙදි ඉරානයට මතක හිටින පාඩමක් උගන්වන බවට ඊශ්‍රායලය කළ තර්ජනයත් එක්කයි.. ඒත් මෙවැනි මහා පරිමාණ ප්‍රහාරයකට අත පොවන්න ඊශ්‍රායලය පෙළඹෙයිද? දැනට ප්‍රහාරයක් ගැන කිසිදු හෝඩුවාවක් නැති බවයි ඉරානයෙන් ලැබෙන ආරංචිමාර්ග කියන්නෙ.. අනතුර ගැන පරික්ෂණයක් පවත්වන්න ඉරාන හමුදාපතිවරයා නියෝග කොට තිබෙනවා.. කොහොම වුණත් ඇත්ත වැඩිකල් සැගවිලා තියන එකක් නැහැ.
    Follow on:
    Official website - www.runews.lk
    Official website - www.rupavahini.lk
    Official TH-cam Channel - www.rupavahini...

ความคิดเห็น • 446

  • @slboy.5155
    @slboy.5155 8 หลายเดือนก่อน +28

    මට තේරුන එකම දේ. අල්ලා දෙවියන් කාටවටත් උදව් කරන්නේ නැත.
    අනික් ආගම් වලත් එකමයි . බොරුවට ඒවා පස්සේ යන එකයි හැම එකාටම කෙල උනේ. හැමෝම හැමෝම එක්ක සාමකාමීව සිටීමයි පැවත්ම රදාපවතිනේ.

    • @nonetv2571
      @nonetv2571 8 หลายเดือนก่อน +2

      දෙව්‍ කෙනෙක් අපිව පලනය කරන්නේ නැ .මෙ ඇත්ත හැමොටම අවබෝධ වෙවා.බුදු හාමුදුරුවෝ කියුවා වගේ අපි කරන එක මෙ සන්සරෙ වෙනො.පින් හො පව් අපි පසෙන් එනො.මෙක නවතන තමයි නිවන.හොයගත්ටෙ

    • @nilanthathannage1148
      @nilanthathannage1148 8 หลายเดือนก่อน

      Eka thama aththa

  • @jdsnfj1113
    @jdsnfj1113 8 หลายเดือนก่อน +25

    හිතට දුක ලංකාව ම කාපු විනාස කරපු ලංකාවෙි නායකයෝ කාලකන්නි තාම පන ඇද ඇද හරි තාමත් සැප ගන්නවා තාමත් අපේ අහිංසක ජනතාව සුරගෙන කකා

    • @kalumcom2151
      @kalumcom2151 8 หลายเดือนก่อน

      Ape hora apetha hoda Okuin serama akai

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 8 หลายเดือนก่อน +5

    පැහැදිලිකිරීමගැන ඔබට ස්තුතියි.

  • @mariaalex5902
    @mariaalex5902 8 หลายเดือนก่อน +31

    ඉරාන් සතුටූයි මැරුන හින්දා මිනිසු මැරුවා . ගැහැණු ට වදදූන්නා. එ කයි එ ගොල්ලෝ සතුටූ අරාබි යෙන් ලියලා පැහැදිලි යෙන් ඇයි එහෙම කියලා 💔✨✨ තෙරුවන් සරණයි සියලු දෙනාටම 🙏🏿🙏🏿🙏🏿 ජිවිතය කියන්නෙ. ඹහොමයි❣️❣️

  • @thisanka7091
    @thisanka7091 8 หลายเดือนก่อน +20

    සුපිරිම විග්‍රහයක් ජාතික රූපවාහිනී❤❤❤❤

  • @sarojikajayamini227
    @sarojikajayamini227 8 หลายเดือนก่อน +33

    අයහපත් කාලගුණය එතුමාට ආරක්ෂාව සැපයූ හෙලිකොප්ටර් දෙකට බලපෑමක් නැති වුනේ ඇයි ඉතින් මේ ගැන සැකයක් ඉතිරි කර ඉරාන ජනාධිපති තුමා මෙලොවින් සමුගැනීම හරිම ඛේදනීයයි බෞද්ධයන් වශයෙන් ප්‍රාර්ථනා කරනවා නිවන් සුව 😢😢😢😢

    • @golixakimova4447
      @golixakimova4447 8 หลายเดือนก่อน +1

      Allah dewiyange kemaththa...😂😂😂

    • @sameerapasquel627
      @sameerapasquel627 8 หลายเดือนก่อน

      නිවන් සුව? 😂 මූ මොනවගේ බල්ලෙක්ද කියල දන්නෑ. මැදපෙරදිග ඔක්කොම අන්තවාදි ත්‍රස්තවාදි සංවිධානවලට ඒවා විසින් කරන යුද්ධ හා ප්‍රහාරවලට ආධාර සපයන්නෙ මූ. එසේම ඉරානය තුල පවා මූ ඉරාන ජනතාව අමුඅමුවෙ මරාදමමින් අතඩංගුවට ගනිමින් දරුණු මර්දනයක නියැලිච්ච එකෙක්. විශේෂයෙන් ඉරාන කාන්තාවන්ට හිජාබ් නීතිය අනිවාර්‍ය කිරීම සදහා යාමේදී ඊට එරෙහිව වීදි බැස්ස ජනතාව අත්අඩංගුවට ගෙන මරාදැම්ම. කාන්තාවන්ව පවා. මූට ඉරානෙ භාවිතාවන අන්වර්ථ නාමය "ටෙහෙරානයේ මස්වැද්ද". මූ අමු අන්තවාදියෙක්

  • @rohanranjith6308
    @rohanranjith6308 8 หลายเดือนก่อน +36

    මෙම අනතුරට සමානම ගුවන් අනතුරකින් 1988 අගෝස්තු 17 දින එකට පාකිස්තානූ ජනාධිපති සියා උල් හක් මහතා ඇතූලූ එරට ඉහලපෙලේ නිලධාරීන් පිරිසක්ද සමග ගමන් ගත් යානය පාකිස්ථානයේ වයඹදිග ප්‍රදේශයේදී ඉහල අහසේදී පුපුරා යාමෙන් ජීවිතක්ෂයට පත්වූනා. පසූව හෙළිවූයේ යානයට පටවා තිබූ මී අඹ පෙට්ටියක අටවා තිබූ බෝම්බයක් පූපුරා යාම නිසා බවයි.පසූව වැඩිදුරටත් වාර්තා වූයේ මෙය පසමිතුරු රටක රහස් ඔත්තු සේවාවක සහාය ඇතිව සිදුවු ක්‍රියාවක් බවයි. ඉරාන ජනාධිපතිවරයාගේ මෙම සිද්ධියද ඊට සමානම සිදුවිමක් යයි සැක කිරීමට බොහෝ කරැණු ඇත. එකටම පිටත්වූ හෙලිකොප්ටර් යානා තුනක් අතුරින් අදාල යානාවට පමනක් එකම ප්‍රදේශයේ කාලගුණ තත්ත්වය අයහපත් වූයේ කෙසේද යත්න වඩාත් වැදගත් ප්‍රශ්නාර්ථයකි.

    • @sepalajayasekara363
      @sepalajayasekara363 8 หลายเดือนก่อน +1

      විකාර comments දිහා බැලුවාම ඔබේ අදහස වඩා තර්කානුකූලයි

    • @KalingaWijerathne
      @KalingaWijerathne 8 หลายเดือนก่อน +1

      Aniwa oka suicide attack eksk wenna puluwan pilot goiya mats sure ne

    • @upuldesilva9481
      @upuldesilva9481 8 หลายเดือนก่อน +1

      අනිවාර්‍යයෙන්ම..ඔබගේ අදහසට මාත් එකගයි.

  • @4sandun
    @4sandun 8 หลายเดือนก่อน +76

    මෙක හිතලම කරපු දෙයක් ජනාධිපති තුමාට නිවන් සුව

    • @pali516
      @pali516 8 หลายเดือนก่อน +12

      ඔයාව වහාම CID යට භාර දෙන්න ඕන සාක්ෂි ඉල්ල ගන්න. බොරැ ප්‍රකාශ නම් හිරේ.

    • @rasikaperera5825
      @rasikaperera5825 8 หลายเดือนก่อน +3

      Buhahaha😂

    • @rajinifonseka2075
      @rajinifonseka2075 8 หลายเดือนก่อน +3

      තාම් කාටවත් තීරනය කරන්න බෑ .එකදෙයයි කියන්න පුලුවන් හැම කෙනාගෙම ජීවිතේ ඕනම මොහොතක නැති වෙන්න පුලුවන්.ඒනිසා වැඩිය කවුරුත් දගලන්නැතුව ඉමු.

    • @sarojikajayamini227
      @sarojikajayamini227 8 หลายเดือนก่อน +2

      සැකයක් තියෙනවා නේ කෙසේ වෙතත් අපේ ආගමට අනුව නිවන් සුව ප්‍රාර්ථනා කරමි 😢😢😢😢😢😢

    • @channabuwanaka5885
      @channabuwanaka5885 8 หลายเดือนก่อน

      මොන රෙද්දක්ද . අවුරුදු හතළිහක් පරන ලඩීයක මේ මනුස්සයා මොකට ගියාද . සල්ලි නැතුවද . ලෝබ කමද. මොනවා උණත් හොද මනුස්සයා . නිවන්සුව ලැබේවා

  • @sameerapasquel627
    @sameerapasquel627 8 หลายเดือนก่อน

    කඩා වැටිල හරි වට්ටල හරි වෙන්න ඕනෙ දෙයක් තමයි වුනේ. පට්ට සතුටුදායක පුවතක් මෙ නාකි ඉරාන අන්තවාදි නායකයගෙ මරණය. ලෝකෙ වියයුතු දේවල් වෙන්නෙ බොහොම කලාතුරකින්. මේ කාලකණ්ණියගෙ මරණයත් එවැන්නක් 🤩❤

  • @sajithnadeera4576
    @sajithnadeera4576 8 หลายเดือนก่อน +27

    අම්මෝ ශාන්ත, බයියෝ ටික ඉරානේ බලය ගැන පම්පෝරි ගැහුවා විතරයි. අන්තිමට helicopter එක හොයා ගන්නේ NETO රටක් (තුර්කිය) විසින්.

  • @KrishanthaIndrajith-s8c
    @KrishanthaIndrajith-s8c 8 หลายเดือนก่อน +42

    එතුමා ශ්‍රීලංකාවට හිතවත් කෙනෙක්. එතුමාට නිවන් සුව ලැබේවා කියල ප්‍රාර්තනා කරනවා.

    • @km7748-v4m
      @km7748-v4m 8 หลายเดือนก่อน +4

      උං නිවන් යන් නෑ .😂

    • @smsm7679
      @smsm7679 8 หลายเดือนก่อน +3

      ගරිල්ලා සංවිධාන අාරක්ෂා කරන ඵවුන් ෙහාරැන්ට තමාෙහොද

    • @KasunMaduranga-j6l
      @KasunMaduranga-j6l 8 หลายเดือนก่อน +3

      එතකොට හූති කැරලිකරුවන්ට උදව් කරපු එක හොදයි භාණ්ඩ ප්‍රවාහන නෞකා වලට ගහපු එක හොදයි 😂😂😂

    • @lakpriyanishantha7799
      @lakpriyanishantha7799 8 หลายเดือนก่อน

      Ona eke malama niwansuwaa

    • @pravferna4481
      @pravferna4481 8 หลายเดือนก่อน

      😂😂😂😂

  • @helapura-3833
    @helapura-3833 8 หลายเดือนก่อน +138

    ඊශ්‍රායලය කලා කියනවට වඩා ඕක ඉරානය ම කලා කියලා හිතන එක ලේසියි

    • @chamindahewage7834
      @chamindahewage7834 8 หลายเดือนก่อน +15

      ඇත්තතටම මටත් එහෙම හිතෙනවා .👍

    • @dwrs852
      @dwrs852 8 หลายเดือนก่อน

      ඇත්ත කතාව වෙන්න පුලුවන් පහුගිය ඊශ්‍රායලය ගහපු එකට අයතුල්ලා අනුමැතිය දීල නෑ කියල කියනව ඊලගට අධ්‍යාත්මික නායකය වෙන්න නොමිනේට් වෙලා තියෙන්නෙත් මෙයා

    • @YK-qz1tq
      @YK-qz1tq 8 หลายเดือนก่อน +8

      අනිවාර්යයෙන්ම

    • @dhanushka6834
      @dhanushka6834 8 หลายเดือนก่อน +5

      හෙතුව විපක්ශය බලය ගන්නද

    • @helapura-3833
      @helapura-3833 8 หลายเดือนก่อน

      @@dhanushka6834 නෑ . විපක්ෂය බලය ගන්න නෙවෙයි .. ආධ්‍යාත්මික තනතුර ගන්න ..ඒක ඊලගට ලැබෙන්න තිබුණේ මෙතුමාට .. හැබැයි මැරුන නිසා දැන් ඒ තනතුර ලැබෙන්න බොහෝ දුරට ඉඩ තියෙන්නේ දැන් ඉන්න අල් කුමෙයිනි ගෙ පුතාට .. ඉරානයෙ උත්තරීතර නායක තනතුර ජනාධිපති හිටියා නම් පුතාට ලැබෙන්නේ නෑනෙ ..දැන් බාධකය ඉවරයි

  • @dwrs852
    @dwrs852 8 หลายเดือนก่อน +115

    ඩෝන.මිසයිල හදන්න ලෝකෙ වටේම ඉන්න ත්‍රස්තවාදීන්ට උදව් කරන්න රැසියාවට ආයුධ යවන්න පුලුවන් පරන හෙලිකොප්ටර්වලට කෑලී ගන්න බෑ සම්බාධක නිසා කියල කියන එකනම් විහිලුවක්😂😂😂

    • @S_han1210
      @S_han1210 8 หลายเดือนก่อน +17

      ඇමරිකන් ඒවට ඇමරිකන් කෑ ලී නොදා උන්ගෙම කෑලී දාන්න පුලුවන් පාරේ යන බස් වගේනම්. 😂

    • @dwrs852
      @dwrs852 8 หลายเดือนก่อน +16

      @@S_han1210 හරිනම් තියෙන ඇමරිකන් විරෝධෙට ඇමරිකන් හෙලිකොප්ටර ගිනිතියන්නනෙ තිබ්බෙ

    • @AmilaNiroshan-u2q
      @AmilaNiroshan-u2q 8 หลายเดือนก่อน +6

      ow bun rusiyawata iranayata kade yana batahira banga wewa kiyana un usa karayage fb TH-cam Google use karanawa wage okath😊😊😊😊

    • @AmilaNiroshan-u2q
      @AmilaNiroshan-u2q 8 หลายเดือนก่อน +2

      ​@@S_han1210usa parana ewa ain karala rusiawen hoda badu tikak ganna tibba mokada Ukraine walata gahanna dron wage yudaupakarana godak denne iranayenne😊😊😊

  • @praneethkumara740
    @praneethkumara740 8 หลายเดือนก่อน +10

    ඕක හරියටම දන්නෙ අනුර කුමාර ඇත්ත දැනගන්න අනුරගෙන් අහමු

    • @KalpaGayan-dk2fn
      @KalpaGayan-dk2fn 8 หลายเดือนก่อน +5

      😂😂😂 කට උල් කරගෙන කියයි රාජපක්ෂ වරු කියලා 😂😂😂

    • @pemasirikaluarachchi2478
      @pemasirikaluarachchi2478 8 หลายเดือนก่อน +5

      මැද මුලෙන …සිරිකොතේ උන්ගෙ පුක ලෙවකන එකෙක්😂

    • @KalpaGayan-dk2fn
      @KalpaGayan-dk2fn 8 หลายเดือนก่อน +1

      @@pemasirikaluarachchi2478 ඔය 225 පුකලේවා කනවා විතරක් නෙවෙ ගුත් කාලා තමා තමුන්ලා මේ රට ඔය කපටි නරින්ට අවුරුදු 73 ක් දුන්නේ ..රටක් නැ රට විරුවන්ගේ ඩොලර් ටික නැ ති නම් 🤣🤣🤣🤣🤣 ලංකාවේ ඉන්න ලොකුම හරක් තමා තමුන්ලා වගේ අය 🥰🥰

  • @ranjithwedage6783
    @ranjithwedage6783 8 หลายเดือนก่อน +28

    ත්‍රස්ත නායකයෙකුගේ සමු ගැනීම.🙏🙏🙏🙏🙏👍👍👍❤

    • @sinnaindiaproduction5310
      @sinnaindiaproduction5310 8 หลายเดือนก่อน

      Srilankan army killed 200,000 innocent Tamils, who is terrorist now?

    • @romesh.wijetunge
      @romesh.wijetunge 8 หลายเดือนก่อน +3

      තෝ දන්න පක තමා.ඉරානය ලන්කාවට කොච්චර හිතවත්ද කියලා තෝ දන්නවද.ලෝකේ පැරනිතම රට.තෝ ඇමරිකාවට පුප දීපන්

    • @sinnaindiaproduction5310
      @sinnaindiaproduction5310 8 หลายเดือนก่อน

      Ahinsaka Demala ayawa marala eyalage rata Kolla kala Geneva eken thrasthawadiyo kiyala label gahapu Sinha pukkun

    • @lastnew-9000
      @lastnew-9000 8 หลายเดือนก่อน

      ඔබේ අම්මා ltee කොටියෙක් එක්ක හුකාගනද ඔබ හදලා තියෙන්නෙ අවජාතක බල්ලා..ඔබේ අම්මා ප්‍රබාකරන් පකයත් එක්කත් හුකාගන ඇති 😂😂😂@@sinnaindiaproduction5310

    • @sajithdewmina
      @sajithdewmina 8 หลายเดือนก่อน +1

      ලෝකෙටම වැදගත් නායකයෙක් .ඊබ්‍රාහිම් රයිසි රට වෙනුවෙන් කැප වුනු නායකයෙක්

  • @hasanthamadushanka8383
    @hasanthamadushanka8383 8 หลายเดือนก่อน +51

    ප්‍රබූ ආරක්ශන අනිත් හෙලිකොප්ටර් දෙක ගානට ඕන තැනට ලෑන්ඩ් කරා නම් මේක ඒ දෙකට මිස් උනේ කොහොමද..මේක නිකම් ප්ලෑන් කරලා කරපු රගපෑමක් වගේ නේ 😅😮

  • @GunasomRanasinha
    @GunasomRanasinha 8 หลายเดือนก่อน +7

    කලකට පසුව දෙවියන් වහන්සේ ඉතා සතුටු දායක තින්දුවක් අරං තියෙනවා .වැඩියෙන්ම සතුටු විය යුත්තේ කිසිම වරදක් නොකල පලස්තීන ජාතිකයන්. ඉරානයේ න්‍යෂ්ටික වැඩ සටහනට ඊශුායල ඔත්තු සේවා දුර්වල කර එය පලස්තීනය වෙත හැරවිමයි ජනපති අරමුන උකේ. ඒ සදහායි හමාස් ඇතුළු හිස්බු ල්ලා ආදි ත්රස්තයන් ඊස්රායලයට පහර දි විශාල යුද පිටියක් මැවුවේ. අවසාන අරමුණ ජනපකිගේ දේශ පාලන අනාගතය ස්ථිර කර ගැනිම . ඒ සදහා අහිංසක පලස්තීනුවන් නරා දුකට හෙලුවා. හෙන ගහන අපර⁣ාධයට ජනපතිට ශාප වේවා

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 8 หลายเดือนก่อน +51

    මැදපෙරදිගට ජාත්‍යන්තරයට විටෙක මිතුරෙක් විටෙක හතුරෙක්.
    නමුත් ඉරානය ලංකාව වෙනුවෙන් සැම විටම සහයෝගය සහ මිත්‍රත්වය දිගුකල රාජ්‍යයක් ..
    පැවත්ම සහ නැතිවීම ලෝකයට ප්‍රත්‍යක්ෂ වූ සමහරෙක් සතුටු වූත් සමහරෙක් දුක්වූත් අවස්තාවක්.
    අපේ වගේ රටකට කිසිම සැගවුනු ලාභ ප්‍රයෝජන නොමැතිව හදවතින් උදව්කල ඉරානයේ මේ සිදුවීම ඇත්තෙන්ම ඉතාම කණගාටුදායකයි...
    එතුමාගේ ආගම අනුව උතුම් වූ දෙවියන් වහන්සේ ළඟට යාමට වාසනාව උදාවේවා !

    • @wasanthagunarathna6863
      @wasanthagunarathna6863 8 หลายเดือนก่อน +4

      ඔබගෙ අදහස විශිෂ්ඨ ශ්‍රිලාන්කිකයෙක්...ලෙස නියොජනය කරයි

    • @hioio2533
      @hioio2533 8 หลายเดือนก่อน +1

      අපේ රටේ ලාභ ප්‍රයෝජන නෑ කියන්නෙ කොහොමද අපේ රට අපට වටිනකමක් නැතිවුනාට බොහෝ දියුනු රටවලට අපේ රටේ පිහිටීම සහ පොලව වටිනව දැනටමත් අපි රටවල් තුනක ගොදුරක් වී හමාරයි....

  • @hasithgamage7886
    @hasithgamage7886 8 หลายเดือนก่อน +2

    බොහොම හොද පැහැදිලි කිරීමක්

  • @IreshaPerera-l7v
    @IreshaPerera-l7v 8 หลายเดือนก่อน +31

    වෙලාව ආපුවහම යන්න ඕනෙ. ඊශ්‍රායෙලයට දොස් කියන්නෙ ඇයි කාලගුණය හොද නැත්තං ඔය ගමන ගියෙ .

  • @piyarathnaarachchillage5082
    @piyarathnaarachchillage5082 8 หลายเดือนก่อน +61

    සනත් නිශාන්ත ගේ රියදුරා වගේ එකෙක් වගේ. අපටත් ඕනේ ඔය වගේ තව‍ එකෙක් රනිල් සමග යවන්න...

    • @chrisschriss39
      @chrisschriss39 8 หลายเดือนก่อน +6

      අනිවා........

    • @S_han1210
      @S_han1210 8 หลายเดือนก่อน

      😂

    • @rajinifonseka2075
      @rajinifonseka2075 8 หลายเดือนก่อน +4

      අනිත් එකාට වෙනදේ බලන් ඉන්නැතුව තමන්ටයි තමන්ගේ පවුලෙ වටේ ඉන්න අයට්‍යි මොනාවෙයිද කියලා කල්පනා කරන්නා.දේවල් කිය කිය වෙන්නෑ.අනෙකාට වෙනකොට ඇතිවෙන සතුට තමන්ට වෙද්දි නෑ.😊

    • @thusharathilakarathna7229
      @thusharathilakarathna7229 8 หลายเดือนก่อน +1

      Ow

    • @utv6912
      @utv6912 8 หลายเดือนก่อน +5

      @@rajinifonseka2075 ඒකනම් ඇත්ත. කෙනෙක් ට අකමැතියිනම් ඡන්දෙන් මාරු කරන්න. දැන් සම්බන්ධන්ට දෙමළ ජනයා කැමතියි. අපේ එවුන් සිංහල නායකයින්ට වෛර කර කර දියසෙන් එනකම් හූල්ලනවා. කෙලලා යනකම් දන්නේ නැහැ අනික් එවුන්

  • @kliyanage211
    @kliyanage211 8 หลายเดือนก่อน +18

    එක එක අයට අත දිගු කරන වාට වඩා,ඉරානයම හිතලා බැලු වනම් ,vvip කෙනෙක් අවුරුදු 40 ක් පැරණි ගුවන් යානයක් පාවිච්චි කරනවා කියන්නේ ,

    • @sajithdewmina
      @sajithdewmina 8 หลายเดือนก่อน

      Vvip kiyanne mokakda

    • @kliyanage211
      @kliyanage211 8 หลายเดือนก่อน +2

      @@sajithdewmina ඉතාමත් වැදගත් පුද්ගලයන් ප්‍රවාහනය ,(very very important person ) දැන් හරිද .

    • @upuldesilva9481
      @upuldesilva9481 8 หลายเดือนก่อน

      ​@@sajithdewminaVery.very important person man..😂

  • @tharakaamarasinghe8170
    @tharakaamarasinghe8170 8 หลายเดือนก่อน +46

    දේශපාලන ආගමික මෝඩකම් නිසා ලෝකෙන් කොන් උන අවාසනාවන්ත රටක්.

    • @TxRx-sw4of
      @TxRx-sw4of 8 หลายเดือนก่อน +9

      ලෝකෙන් කොන්වෙන්ඩ හේතුව බලවත් රටවලට හිස නවන්නෙ නැතුව ඉන්න එක වැඩිපුරම.

    • @tharakaamarasinghe8170
      @tharakaamarasinghe8170 8 หลายเดือนก่อน +8

      @@TxRx-sw4of සිංගප්පූරුව බලවත් උනේ කෝමද බං.

    • @SenevirathnaHeenkenda
      @SenevirathnaHeenkenda 8 หลายเดือนก่อน +6

      අපි තරම් කොන් වෙලා නෑ මොඩයෝ..කොන්දක් තියෙනවා උන්ට බටහිරට වහල් නොවී ඉන්න

    • @tharakaamarasinghe8170
      @tharakaamarasinghe8170 8 หลายเดือนก่อน +1

      @@RoshaniMadhuwanthi-dx2dy තේරුනේ නෑ නේද? UAE එක මේ තත්වෙ ඉන්නෙ කෝමද බං.

    • @pravferna4481
      @pravferna4481 8 หลายเดือนก่อน

      😂😂😂😂😂

  • @prabathindika4806
    @prabathindika4806 8 หลายเดือนก่อน +16

    ඇයි දෙයියනේ අපේ ලොක්කෝ ඔය වගේ හෙලිකොප්ටර් වල නොයන්නේ 😪

  • @smsm7679
    @smsm7679 8 หลายเดือนก่อน +13

    මමදකින්ෙන අන්තවාදීන් තුුස්තවාදයට සෟජුව හෝ වකුුව සහයදුන් පුද්ගලෙයක්
    වියයුතුදේ සිදුවී අවසන්

  • @isurujanaranga2389
    @isurujanaranga2389 8 หลายเดือนก่อน +71

    ලංකාවට ආවා කියන්නේ රනිල් දැක්ක කියන්නේ හූනිය මක් කර ගත්තා වගේ තාම ....

    • @kalumkarunarathne6099
      @kalumkarunarathne6099 8 หลายเดือนก่อน +5

      Mata ranil gen wadak na namuth ochchara gothrika wenna epa.

    • @SenevirathnaHeenkenda
      @SenevirathnaHeenkenda 8 หลายเดือนก่อน +4

      ගොන් කතා කියන්න එප ඉතිම් ඔච්චර ගොනා😂

    • @sriyanipathirana4110
      @sriyanipathirana4110 8 หลายเดือนก่อน +1

      🤣🤣🤣🤣🤣🤣

    • @sirisenahaputanthri5516
      @sirisenahaputanthri5516 8 หลายเดือนก่อน +1

      බූරු ටෝක් දාන්නඑපා

    • @isurujanaranga2389
      @isurujanaranga2389 8 หลายเดือนก่อน

      @@sirisenahaputanthri5516 පලයන් නාකි hampadya

  • @user-p.s.disanayaka
    @user-p.s.disanayaka 8 หลายเดือนก่อน +7

    නිවන් සුව ලැබේවා

  • @rosedona8678
    @rosedona8678 8 หลายเดือนก่อน +4

    Nice explanation 👌

  • @WeerasingheMakawitage
    @WeerasingheMakawitage 8 หลายเดือนก่อน

    ඒකට ගැහුවා. දෙපාරක් හිතන්න දෙයක් නැහැ.

  • @adikaribiyanka
    @adikaribiyanka 8 หลายเดือนก่อน +49

    ලංකාවේ පරයෝ තමයි වාත පිටවෙන ගානට වාහන oder කරන්නේ.... මොනවා උනත් උන් උන්ගේ රටවල් වරිගේ ගැනම හිතන මිනිස්සු

    • @dhanushkasarojani4361
      @dhanushkasarojani4361 8 หลายเดือนก่อน +5

      Hariyata hari ekai e rata diyunu wenne

    • @RumesDhanushka
      @RumesDhanushka 8 หลายเดือนก่อน +3

      😂😂😂😂😂 හිතනවා neme yako unta සම්බාධක dala thiyenne අලුතින් ganda be😂😂😂😂😂

  • @munasinghe825
    @munasinghe825 8 หลายเดือนก่อน +11

    එදා සජිත් ප්‍රේමදාස ගේ පියා මැරුණු දින ලංකාව පුරාම මිනිසුන් පාරට බැස කිරිබත් උයා කමින් බොමින් ප්‍රීති උනබව එදා ජීවිත්වූ අපි දැක්කා.

  • @indulaindula
    @indulaindula 8 หลายเดือนก่อน +2

    ඉරාන හිටපු ජනපති රයිසි මැතිතුමා ට නිවන් සුව.

  • @pererairene813
    @pererairene813 8 หลายเดือนก่อน

    Tks🎉

  • @ibba89
    @ibba89 8 หลายเดือนก่อน +10

    ඔබතුමාගෙ විශ්ලේෂණය එනකන් බලන් හිටියෙ..

    • @shenalwithana4968
      @shenalwithana4968 8 หลายเดือนก่อน +1

      ඇයි මෙයා මරණ පරීක්ෂක ද 😂

  • @chandanabandara9958
    @chandanabandara9958 8 หลายเดือนก่อน +28

    අපරාදෙ පාරෙ බස් එකෙ ගියානම් මොනවා ත් නැහැ 😅😅😅😅😅

    • @Infinity_777-IN
      @Infinity_777-IN 8 หลายเดือนก่อน

      උන් උබලා වගෙ පිගුත්තරයො නෙවෙ ,උන්ට කාලට කියන එක උබට වඩා වටිනවා

    • @romesh.wijetunge
      @romesh.wijetunge 8 หลายเดือนก่อน

      පාරේ බස් වල යනවද හරකෝ ජනාදිපතිලයි රාජ්‍ය තාත්‍රිකයොයි.ගොං කතා කියන්න එපා.

    • @chandanabandara9958
      @chandanabandara9958 8 หลายเดือนก่อน +1

      ආ එහෙමද දැන් හැමනු###ද 🤣🤣🤣🤣🤣

    • @Kumara-q7x
      @Kumara-q7x 8 หลายเดือนก่อน

      😂😂😂😂

  • @lalithamarasekara5981
    @lalithamarasekara5981 8 หลายเดือนก่อน

    අපි හැමෝගේම දැනගැනීම පිණිස ඊස්රායලයේ සම්බන්ධකමක් තියෙනවානම් රයිසිගේ මරනයට ඉරානය මොනවිදිහේ action එකක් ගනීද එහෙම වුනොත් gulf රටවල ඉන්න අපිටත් ලොකු problem එකක්

  • @maashamaasha8395
    @maashamaasha8395 8 หลายเดือนก่อน +14

    දවසක සියල්ල පැහැදිලි වනු ඇත.සත්‍ය වසන්කල හැකි නමුත් එය තාවකාලික ය.

  • @jdsnfj1113
    @jdsnfj1113 8 หลายเดือนก่อน +15

    දෙවියන්වහන්සේ නොදැන කිසිම දෙයක් මෙි ලෝකේ වෙන්නේ නැ සියල්ල දෙවියන්වහන්සේ ට බාරයි

    • @kapilaperera115
      @kapilaperera115 8 หลายเดือนก่อน +1

    • @Dinuboy200
      @Dinuboy200 8 หลายเดือนก่อน +3

      පයිය තමා 😂😂😂👍

    • @jdsnfj1113
      @jdsnfj1113 8 หลายเดือนก่อน +1

      සක්කිලිය තොපිට කුණු හරප දන්නව කියලද ලියන්නේ කුඩු කාරයෝ තමයි ඔය

    • @Dinuboy200
      @Dinuboy200 8 หลายเดือนก่อน +1

      @@jdsnfj1113 උබ දෙවි කෙනෙක්ද ගෝතයා ...😂

  • @samansenavirathna5814
    @samansenavirathna5814 8 หลายเดือนก่อน

    Thanks ❤

  • @Janka-c9f
    @Janka-c9f 8 หลายเดือนก่อน +9

    ඒකනේ අපේ එකා යනකොට චොපර් දෙකක් යන්නේ එකක් කඩා වැටුනොත් අනිත් එකට පනින්න...😂😂😂

    • @96channel23
      @96channel23 8 หลายเดือนก่อน +1

      😂😂 ow neda ape ekaa molakaraya

  • @shiranthi116
    @shiranthi116 8 หลายเดือนก่อน +12

    රටේම උන් රටටම එරෙහි වීම තමයි ඉවසන්නම බැරි!

    • @kamanikoswatta2318
      @kamanikoswatta2318 8 หลายเดือนก่อน +5

      ඒක ඇත්ත.....තමන් උපන් රටට දෙස් දෙවොල් මහා නින්දිත මිනිස්සු ටිකක් දැන් ඉන්නෙ

  • @lalithkithsiri7204
    @lalithkithsiri7204 8 หลายเดือนก่อน +18

    රනිල් වගේ පව් කාරයෝ එක්ක සිටියහම වෙන දේවල්

  • @gaminipremawansha1205
    @gaminipremawansha1205 8 หลายเดือนก่อน +3

    ඉරානයේ ජනාධිපති හෝ පාර්ලිමේන්තුව පවත්වාගෙන ගියත් විධායක ය සුප්‍ර්‍රීම් ලීඩර් සතුවන අතර පාර්ලිමේන්තුවට ඉහලින් ගාඩියන් කවුන්සලය (මුල්ලාවරු)ක්‍රියාත්මක ය.ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රදර්ශනයක් පමණයි.නමුත් බහුතර ජනතාව මේ දැඩි ආගමික නායකත්වය ප්‍රතිකේෂ්ප කරනවා
    විශේෂයෙන් කාන්තාවෝ ඉදිරියෙන්ම ඉන්නවා.මේ අනතුර වර්තමානයේ ඉරානයේ ඇති ජනතා අභිප්‍රායන් හා බැඳුණු විදේශ සම්බන්ධතා පැවතිය හැකිය.මියගිය අය අතර ඉරාන අනාගත නායකයින් සිටීම වැදගත්‍ කරුණකි.

  • @chamilamax
    @chamilamax 8 หลายเดือนก่อน +2

    අපේ රටේ මෙහෙම ඒවා වෙන්නේ නැති හැටි!

  • @sunwick6857
    @sunwick6857 8 หลายเดือนก่อน +18

    මේ රනිල් ගේ සාපය. රනිල් මල ගෙවල් වල ගිහින් වැඩ පටන් ගත්තේ. සනත් නිශාන්ත රනිල් හම්බ වුන ගමන්ම කන්ටේනර් දෙය්යෝ හම්බ වුනා. මේ ඊලඟට

    • @rainbowabcdefghij
      @rainbowabcdefghij 8 หลายเดือนก่อน +2

      මූ ඔක්කොම බලන් ඉඳලා

  • @ctcreation6251
    @ctcreation6251 8 หลายเดือนก่อน +10

    අපට නොවෙයි බඹුටත් මරු ලඟාවෙති.. පිනට දුන්න දේ පමනක් ඉතුරු වෙති 😮😮

  • @rohansunimal3306
    @rohansunimal3306 8 หลายเดือนก่อน

    Niwan suwa labewa ape ratata udaw karana rataka nayakayek mona jathika unath mona agame unath hoda minissunata ❤hodama wewa

  • @samangammeda3995
    @samangammeda3995 8 หลายเดือนก่อน +28

    රනිල් රාජපක්ෂ ඔබටත් ඔය ටිකමයි
    හොදින් මතක තියා ගනිල්ලා

    • @4sandun
      @4sandun 8 หลายเดือนก่อน +8

      කාලකන්නි මැරෙන්නෙ නෑ හොද මිනිස්සු ඔක්කොම නැති වෙනවා

    • @ranjaniedabare
      @ranjaniedabare 8 หลายเดือนก่อน +4

      අනුර කුමාර කෙබර කෙලින උඹටත් එසේමයි .හොඳින් මතක තියාගනින් 88/89 බෙල්ල කපලා වැටේ ගහපු උඹ පරෙස්සමෙන් හිටපන්

    • @ranjaniedabare
      @ranjaniedabare 8 หลายเดือนก่อน +2

      @@4sandunඒකනෙ 88/89 මිනී මරපු රට ගිනි තියපු හාමුදුරුවන් අපවත් කරපු දලදාවට බෝම්බ ගහපු අනුර කුමාර මැරෙන්නෙත් නෑනෙ

    • @supunwijekoon3780
      @supunwijekoon3780 8 หลายเดือนก่อน

      Okata nam kanata 2k gahala muhude gillanna one ​@@ranjaniedabare

    • @roshansampath2117
      @roshansampath2117 8 หลายเดือนก่อน

      @@ranjaniedabareස්ත්‍රී දූශකයො කසිප්පු මුදලාලිලා මැරුනා..ගනන් ගන්න එපා.බට ලන්දෙ තරම් නම් නෑ....

  • @1nikojohnson
    @1nikojohnson 8 หลายเดือนก่อน +18

    අපේ රටේ පාලකයන්ගෙ සාපය මෙතුමාටත් වැදුන ඒක තමයි ඇත්ත 😢😢😢

    • @rajinifonseka2075
      @rajinifonseka2075 8 หลายเดือนก่อน +1

      අපේ රටේ පාලකයන්ගෙනෙවේ අපේරටෙ සමහර මිනිසුන්ගේ. ඒමනුස්සයා ආව වෙලේ මරන් කන්න හැදුවෙ.පාලකයොද.

    • @nonetv2571
      @nonetv2571 8 หลายเดือนก่อน

      Ne ne අල්ලාහ් ගෙ සාපය වැදුණේ...ඔයලා මොඩයි.😢අල්ලහ් දෙවියනේ .අපි හෙමොම යටිනඉන්නෙ

  • @FernandoLiyanaarachchigeju-p1h
    @FernandoLiyanaarachchigeju-p1h 8 หลายเดือนก่อน +3

    Computers අළුත්වැඩියා කරද්දී, ඇමෙරිකන් සැටලයිට් සමග සම්බන්ද කරලද බෙල් ඇමරිකාවේ

  • @marimarino6519
    @marimarino6519 8 หลายเดือนก่อน

    මේ රටේ නායකයා සහ ජනාධිපති පුදුම ව්දියට එ රටේ කාන්තාවන් ට නොයෙක් වද දිලා ඇසිඩ් ගහලා ඇස් පවා අන්ද කරා ඉරානය කාන්තාවන් ම තමයි එ ගැන කියන්නෙ, හැම රටක ම ඉරන් කාන්තාවන් සරනාගතයෝ වශයෙන් ඉන්නවා

  • @chandanabandara9958
    @chandanabandara9958 8 หลายเดือนก่อน +30

    මොනවා කිව්වත් තස්ටවාදි ස්වාභාදර්මයෙන්ම විනාස වෙනවා 😅😅😅😅😅

    • @Senonnethmitha5920
      @Senonnethmitha5920 8 หลายเดือนก่อน +2

      එතකොට බටහිර මංකොල්ල කාරයෝ 😂

    • @chandanabandara9958
      @chandanabandara9958 8 หลายเดือนก่อน +3

      මන්කොල්ල කාරයො ඉන්නෙ ලන්කාවෙ පාර්ලිමේන්තු වෙනෙ එකවත් දන් නැහැ 😇😇😇😇😇

    • @panoramablue9191
      @panoramablue9191 8 หลายเดือนก่อน

      @@Senonnethmitha5920 ෙබාරැ කතා

    • @TxRx-sw4of
      @TxRx-sw4of 8 หลายเดือนก่อน

      එහෙම කියන්ඩ බෑ. ඇමරිකාව එහෙම තව තියෙන්නෙ 😅

    • @romesh.wijetunge
      @romesh.wijetunge 8 หลายเดือนก่อน

      කවුද පකෝ තස්ටවාදී

  • @marianrajaguru7610
    @marianrajaguru7610 8 หลายเดือนก่อน +10

    Israelta විරුද්ධව wada කරන්න යන අයට ඔහොම වෙනවා දේව shapa වැදිලා

    • @rinorino3635
      @rinorino3635 8 หลายเดือนก่อน +3

      පුක තමා .

    • @mrsheikh4166
      @mrsheikh4166 8 หลายเดือนก่อน +1

      palayan jesu huthada kiwwe

    • @sumanabenaragama9053
      @sumanabenaragama9053 8 หลายเดือนก่อน

      Hitler navatha avanam hondai.

    • @90MRrudeboy
      @90MRrudeboy 8 หลายเดือนก่อน

      Budda mala ! Paduwe inna dipan!

  • @IndikaDushyantha
    @IndikaDushyantha 8 หลายเดือนก่อน +37

    Israel සම්බන්ධයෙන් කතා කලාට ඒ මිනිස්සු ඒක කලානම් කලා කියයි..අනිත් උන් වගෙ හැංගිමුත්තන් කරන්නෙ නෑ..😂😂

    • @helapura-3833
      @helapura-3833 8 หลายเดือนก่อน

      ඊශ්‍රායලය කවදාවත් කොන්ද පන ඇතිව තමන්ගේ ප්‍රහාර පිලි අරගෙන නෑ .. හැංගිල ගහල පැනල යනවා විතරයි

    • @nilusamarasinghe7569
      @nilusamarasinghe7569 8 หลายเดือนก่อน +5

      Aniwaryen gahuwwana gahuwaa kiyanne yudeuwan baya na .

    • @Shriyani-e7s
      @Shriyani-e7s 8 หลายเดือนก่อน +2

      අනිවාර්යෙන්

    • @Atahualpa-king
      @Atahualpa-king 8 หลายเดือนก่อน +6

      ඉන්දියාවේ ජනාදිපති වරු දෙන්නෙක් මරලත් මොසාඩ් එකෙන් වචනයක් කියුවේ නැහැයි කියල තෝ පකය දන්නේ නැතෙයි ?
      ඉතාලියේ අගමැති කෙනෙක් මාරුව මොසාඩ් එකෙන් තෝ එක දන්නේ නැතෙයි ?

    • @Atahualpa-king
      @Atahualpa-king 8 หลายเดือนก่อน

      @@nilusamarasinghe7569 අනේ යකෝ බලු හුජ්ජයෝ , තොයි මායි දන්න යුදෙවු පක්කු

  • @pathmabandupathirana318
    @pathmabandupathirana318 8 หลายเดือนก่อน +4

    ඇමරිකාව ට බැන ඛැන යනවාට හොද වැඞෙ...

  • @sirisenahaputanthri5516
    @sirisenahaputanthri5516 8 หลายเดือนก่อน

    බටහිර පඩන්ගු ජනාදිපති .අගමැතිල වගේ නොවෙයි පුදුම ලෝකජනතාවගේ පරම ආදරයි දිනාගත් ජනනායකයෙක්.ඔබට නිවන් සුව පතමි

  • @munasinghe825
    @munasinghe825 8 หลายเดือนก่อน +5

    රටත් ජනතාවත් විනාශ මුඛයට ඇද දාපු මහින්ද රාජපක්ෂ ගෝඨාභය බැසිල් නාමල් චමල් ශිරන්ති යෝෂිත රෝහිත ප්‍රමුඛ චෞරයන්.
    රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාස රවී කරුණානායක රාජිත සේනාරත්න කිරිඇල්ල තිස්ස අත්තනායක කෙහෙළිය රඹුක්වැල්ල මහින්දානන්ද අලුත්ගමගේ එස්බී දිසානායක නිමල් සිරිපාල වැනි හොරුන් දූෂිතයන් වංචනිකයින් මිනීමරුවන් තක්කඩීන් කොමිස් කාක්කන් ද ඔවැනි තත්වයට පත් උනොත් රටට ජනතාවට යහපතක් ම වෙනව.

    • @Kumara-q7x
      @Kumara-q7x 8 หลายเดือนก่อน

      Laga enawa ewasapan🐖🐺🐃🇱🇰🤣🤣

  • @indikadharmarathna267
    @indikadharmarathna267 8 หลายเดือนก่อน +11

    මම නම් භිතන්නේ අපේ අෂ්රොෆ් මහත්තයට වුන දේම තමයි ,තම රටෙන්ම .

  • @sampath-kuruppu
    @sampath-kuruppu 8 หลายเดือนก่อน +3

    අපේ හෙලිකොප්ටර් ටිකත් අමුතුවෙන් බලන්න දෙයක් නෑ සුපිරිම පරණ බඩු තමා ඒවත් 😂
    පරිස්සමෙන් පොලිටික්කෝ ටික මරුවා ගුවන් හමුදා යානයකද පැමිණිය හැක 😂

  • @chamindaroshan8931
    @chamindaroshan8931 8 หลายเดือนก่อน +4

    උබලා හොයන්න දෙයක් නැහැ,,ඒක උන් හොයා ගනියි,,හැබයි කල කමි පල දෙනවා කියන එක මතක තියාගනිල්ලා,,,යකෝ ල⁣කාවෙි උන්⁣ටනේ පුදුම ආමාරැවක් තියෙන්නේ,,,

  • @wasalabandara..........
    @wasalabandara.......... 8 หลายเดือนก่อน +1

    ඉදකින් මේ මාධ්‍යය අන්තිමයි. යකෝ මේ රටේ මෙච්චර ප්‍රශ්න කතා කරන්න තියෙද්දී වෙනමම වැඩසටහනක් කරලා ඉරාන ජනාධිපති මැරිච්ච එක ගැන කතා කරනවා. යකෝ ඕවා උන් බලාගනියි අපිට බලන්න දෙයක් නෑ. රටේ ප්‍රශ්න වලට විසඳුම් හොයපන් මාධ්‍යය ක් විදි,ට. රටේ මෙච්චර ප්‍රශ්න තියාගෙන වෙන උන්ගෙ ප්රශ්න විසඳන්න හදනවා. අන්තිම කැතයි. රටේ ජාතික මාධ්‍යය විධියට කරන්න ඕන මේකද.

    • @lastnew-9000
      @lastnew-9000 8 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් 😂😂😂😂

  • @CampingLifeStyl
    @CampingLifeStyl 8 หลายเดือนก่อน +12

    පුටින් ආවෙ නැද්ද බේරගන්න පගයව 😂😂😂 ත්‍රස්තවාදී නායකයාව

    • @Eagle9-q7k
      @Eagle9-q7k 8 หลายเดือนก่อน

      මොඩ කතා කියන්න එපා බං 😂 නූගත්කම පේනවා comment එකෙන් ම

    • @CampingLifeStyl
      @CampingLifeStyl 8 หลายเดือนก่อน

      @@Eagle9-q7k හා පයි කොටෝ. 🤣

  • @padmapadidilian5488
    @padmapadidilian5488 8 หลายเดือนก่อน +2

    Why did they take the stormy route..and how other two survived...only unluck..
    ලබා උපන් හැටි.තමයි..

  • @psathya6345
    @psathya6345 8 หลายเดือนก่อน

    ඕනෑම දෙයක හටගැනීම් පැවතීම් නැතිවීම් යන නොපෙනන අනිත්‍ය ලක්ෂණය නිසා ප්‍රායෝගික ලෝකය guarantee period නියතියක් තබා ගනියි,එය වටහිර රටවල් ප්‍රඥප්තියක් වශයෙන් පිළිගනිති. එය Safety first ය.

  • @lakshmidapana1569
    @lakshmidapana1569 8 หลายเดือนก่อน

    Theruwan.Saranai..Israel..god..bleass..💕💕💕

  • @rajithasamarasinhe1356
    @rajithasamarasinhe1356 8 หลายเดือนก่อน

    පැරැණි යානයක් භාවිතා kreema බලවත් modakamak මෙවැනි yana kilometers ගාණක් ධාවනය kala පසු මිනිස්සුන් dawanayata සුදුසු නැත යන අර්ථය තේරුම් ගෙන තිබුණා nam mey they sidu වන්නේ නැත
    කාලගුණික thathwayka ධාවනය kreema තවත් moda krayawak ....

  • @JanakaSanjeewaGalappaththi
    @JanakaSanjeewaGalappaththi 8 หลายเดือนก่อน

    අනුරුද්ධ රත්වත්තේ මහතා වරක් වන්නීයේ නන්නත්තාර වුයේ මෙවැනි ම පැරණි බෙල් වර්ගයේ හෙලිකොප්ටර් ලඩියක යෑම නිසාය අමතර කොටස් ද ඉතාම හිග නිසා මෙම පැරණි හෙලිකොප්ටරය කඩා වැටෙන්න ටම අඇති

  • @samanthawijesiri-zo5bp
    @samanthawijesiri-zo5bp 8 หลายเดือนก่อน

    Actually it is a good explanation

  • @marimarino6519
    @marimarino6519 8 หลายเดือนก่อน

    මහින්ද වගෙ තමයි එ රටේ නායකයා ගෙ වැඩක් තමයි , කුමන්ත්‍රණ යක් ඉරානය කියන්නෙ හොදම න්‍යෂ්ටික තියෙන රටක් මුල්ලා ගෙ වැඩක් ඕක

  • @suranjithkamalsiri6091
    @suranjithkamalsiri6091 8 หลายเดือนก่อน +2

    ඇමරිකාවට බැන බැන ඇමරිකන් හෙළි කොප්ටරේක ගියේ රුසියන් එකක් ගන්න පුළුවන්නේ

  • @jagaja444
    @jagaja444 8 หลายเดือนก่อน

    මේක කියන බොරු, මට මතකයි අනුරුද්ධ රත්වත්තේ මහතා ගමන්ගත් මෙවැනිම අනතුරක් වෙලා කොටි අඩවියකට ගොඩ බැස්සුවා.

  • @lakshmidapana1569
    @lakshmidapana1569 8 หลายเดือนก่อน

    Theruwan.Saranai..🇺🇲🇺🇲🇺🇲🇺🇲❤💜💛💕💕💕

  • @donaldmunasinghe
    @donaldmunasinghe 8 หลายเดือนก่อน

    බෙල් 12 හෙලිකොප්ටර් එකක යන්න ඕන මනුස්සයෙක්ද අප්ප ඔය ගියේ මේ මනුස්සයා මරන්නම ප්ලෑන් කරපු බවක් මට හිතෙන්නෙ
    ඔහුට නිවන් සුව. අල්ලාහ් දෙවියන්ගෙ පිහිට

  • @nishantinishanti8694
    @nishantinishanti8694 8 หลายเดือนก่อน +3

    ඉරාන් වලින්ම ae මනුස්සය ව මරා ගෙන.. නැත්නම් පැරණ ඒවායේ yawaida 🤣🤣🤣

  • @nilibalasooriya2793
    @nilibalasooriya2793 8 หลายเดือนก่อน +3

    ලංකාවේ ඉදන් බොරුවට ඊශ්‍රාල් කරා කියලා පුස් වෙඩි දාන්න එපා අපේ නෙතන්නිය තොපිට එවන්නෙ අහස් කුරක් 🤣

  • @anniesilva9361
    @anniesilva9361 8 หลายเดือนก่อน

    කොහොම හරි වෙලාව ආවා ගියා.පලක් නැති දෙයක් තමයි.

  • @hashair7819
    @hashair7819 8 หลายเดือนก่อน

    මෙච්චර ප්‍රශ්න තියෙන රටේ රටක නායකයෙක් මැරුණාම තියෙන ප්‍රශ්න මුංට වැදගත් යමක් කතා කරපල්ලකො

  • @lakmal888
    @lakmal888 8 หลายเดือนก่อน

    අපේ අය නම් යන්නෙ අලුත් හෙලිකොප්ටර් වල...😊😊

  • @Peraliya
    @Peraliya 8 หลายเดือนก่อน +1

    ඡන්දයට තිබෙන සල්ලි වලින් ඉතාමත් ලඟකදී අලුත්ම අලුත් ප්රවාහන හෙලිකොප්ටර් දොලහක් ගේනවා ආණ්ඩුකරුවන්ගේ ඡන්ද වැඩට.
    කමෝන් පොඡපෙ.
    කමෝන් පොඡපෙ.

    • @dulaldamithdias6079
      @dulaldamithdias6079 8 หลายเดือนก่อน

      ඇත්තටම හොදයි හම්මෝ ලපයෝ යෝ යෝ යෝ යෝ යෝ යෝ යෝ යෝ යෝ යෝ යෝ යෝ යෝ යෝ යෝ යෝ යෝ

  • @samithatennekoon4007
    @samithatennekoon4007 8 หลายเดือนก่อน

    අලුත් යමක් කීවා නම් හොඳයි

  • @shambro1871
    @shambro1871 8 หลายเดือนก่อน

    අවුරුදු 40 ක් පරණ හෙලිකොප්ටර් එකක යන්නේ . ඇමෙරිකාවට ගහන්න කල්පනාව 😁😁😁

  • @jagaja444
    @jagaja444 8 หลายเดือนก่อน

    හරි කඩාවැට්ටුවාමයි කියමු. පණ එනවද???

  • @nuwannelum1639
    @nuwannelum1639 8 หลายเดือนก่อน +2

    USA එක්ක පුළුවන් තරම් Shape එකේ ඉදපල්ලා.CIA කියන්නෙ ඕනම රටක ගේ ඇතුලට ඇවිත් ගහන්න පුළුවන් පිරිසක්.Mr.Bean Cia කුක්කෙක්.ඒ නිසා ඌ බේරිලා ඉන්නෙ.

  • @nilankamanori5969
    @nilankamanori5969 8 หลายเดือนก่อน

    Niwan suwa lebewa

  • @alexaalex2434
    @alexaalex2434 8 หลายเดือนก่อน

    Foul play, some says pilots were switched 😮😮😮

  • @imaczonline
    @imaczonline 8 หลายเดือนก่อน

    මේ වගේ වෙන රටක ඒවානං සෑහෙන්න පැහැදිලි කරලා විශ්ලේෂණ කරන්න ඒ හෙම පුලුවං ලංකාවේ චැනල් වලට එහෙම. ලංකාවට කෙල වෙලා කෙලවපු උන් ගැන එහෙම දේවල් මොකුත් කරනනන බෑ 😂😂😂

  • @ScienceApi
    @ScienceApi 8 หลายเดือนก่อน

    Siwdesa ndda dan🙄

  • @praneethkumara740
    @praneethkumara740 8 หลายเดือนก่อน +4

    පාස්කු ප්‍රහාරය වගේ ඕකත් රාජපක්ශලාගෙ වැඩක් වෙන්න බැරිද

  • @princycyprus2239
    @princycyprus2239 8 หลายเดือนก่อน

    ඇනිවාරියෙන් කුමන්ත්‍රණක්‌ මොකද ඒ හෙලිකොප්ටර් එකටම උණේ

  • @Daddythecook
    @Daddythecook 8 หลายเดือนก่อน

    Any iodea what were the models of other 2 birds.

  • @chandimabandara1995
    @chandimabandara1995 8 หลายเดือนก่อน

    Porath..Rata Vate Veurtha kerim Valata yanna onida..Paw habai..😢😢😢

  • @seetagamage101
    @seetagamage101 8 หลายเดือนก่อน +4

    Api kohoma kiwwata Yoda getum karana ayata wedi aawisa na Israel yudde ethi kala pitu pain idan yuddeta ratawala deka ada demma ayath gahuwa Israelyata ewa hoda dewal newi sobha dahamen daduwam lebenawa un ungema wedak metaram perani ladamKak gaman ganne kohoma unath pau 😢

  • @asangaekanayake3326
    @asangaekanayake3326 8 หลายเดือนก่อน +1

    මට නම් හිතන්නෙ ඉරානයම ගේම දුන්නා කියලා මම හිතන්නෙ.. පොලිටිකල් ගේමක් ඕක.. මොකද මේ වෙලාවෙ ගේම දුන්නම ඊශ්‍රායල් account එකට තමයි වැටෙන්නෙ කියලා දන්නවා....👍👍👍

  • @utv6912
    @utv6912 8 หลายเดือนก่อน

    Bell Helicopters වලට life Time Warranty තියෙනවා නේද? අහලා තියෙන විදියට ලංකාවේ ඒවා වලට තියෙනවා. අපේ ඒවා තාමත් වැඩ. 2010-2015 කාලයේදී ගුවන් හමුදාවට Bell මගී යානා 3ක් ගත්තා. Russian හෙලිකොප්ටර් වලින් ප්‍රාහාරක යානා ඔක්කොම Grounded. UN mission වලට යන ඒවා වැඩ

    • @Rpp21
      @Rpp21 8 หลายเดือนก่อน

      Life time warranty නෙමෙයි බන් american aircraft ඔනතරම් කල් fly කරන්න පුලුවන් .unlimited flying hours .overhaul කරා පැද්දා

    • @utv6912
      @utv6912 8 หลายเดือนก่อน

      @@Rpp21 Air Force Engineer කෙනෙක් කීවේ. අනික් ඒවා parts ගන්න විදියක් නැහැ කියල තමා කීවේ. හිටපු ජනාධිපතිවරයාගේ කාලේ C130m Antonow 32 ඒවා හදලා තියෙනවා කීවා.

    • @Rpp21
      @Rpp21 8 หลายเดือนก่อน

      @@utv6912 airforce engineer කෙනෙක්ද කිව්වේ 😂 අපි දන්නවනේ උන්ගේ වැඩ .දැන් c130 එකක්වත් නැ.ගිය පාර ukraine වල overhaul කරපු an 32 වලිනුත් එකයි වැඩ .mission යන mi 17 2 i හරි 3i විතරයි තියෙන්නේ

    • @utv6912
      @utv6912 8 หลายเดือนก่อน

      @@Rpp21 Budget allocation තියේනම් කරයි. මම දැකලා තියෙනවා Air Force අවුරුදු 30-40 පරණ UD Nissan Lorry වල gear boxes වලටවත් තාම අත තියලා නෑ. MI 17 දැනට 5-6ක් වැඩ. ඒවා maintain කරන්නේ USD ලැබෙන නිසා. අනික් ඒවා grounded. අඩු ගාණේ Fighter jets වලට වත් නැහැ. සමහර බලඝණ (මෙතන කියන්න බෑ) හබක්.. සමහර හරක් අඩනවානේ ත්‍රිවිධ හමුදාවට යුද්ධයක් නැතුව මොකටද Training කියලා. උන් දන්නේ නැහැ Training වලදී තමා එක ලැබෙන්නේ කියලා. C130 හදපු එක වැඩ. කටුනායක Hagger එකේ තියෙනවා,.

    • @Rpp21
      @Rpp21 8 หลายเดือนก่อน

      @@utv6912 උබට පිස්සුද බන් c130 එක ground .5-6 k කොහෙද බන් එහෙනම් ඉතින් මොනවා කරන්න බැරිද .20ක් විතර තියෙන්වා කටුනායක ගාල් කරලා overhaul කරන්න සල්ලි නැතුව 😂

  • @chrisschriss39
    @chrisschriss39 8 หลายเดือนก่อน +2

    ඉරාන රතු කුරුස?
    කවුද මේ විග්‍රහය කරන විද්වතා?

    • @Daddythecook
      @Daddythecook 8 หลายเดือนก่อน

      Should be IRCS..

  • @kumari969
    @kumari969 8 หลายเดือนก่อน +1

    40 K parana ekak.....? Ape rate 225 yanne eeye hadapu ewage

  • @namaligunasakara
    @namaligunasakara 8 หลายเดือนก่อน

    ඉලක්ක කළ යුත්තේ රාජ්‍ය නායකයන්මයි සාධාරණයක් ඒක

  • @balangodatech5678
    @balangodatech5678 8 หลายเดือนก่อน +8

    දැන් ඉරානෙට තියෙන්නේ බටහිර ගැති රනිල් වගේ ලොල්ලෙක් නායකත්වයට පත් කරගන්න එක..✋😑

  • @Zalka-jv2uo
    @Zalka-jv2uo 8 หลายเดือนก่อน

    R.I.P.

  • @Nalin-t6o
    @Nalin-t6o 8 หลายเดือนก่อน +1

    බෙල් 212 ට එක්ස්පරි ඩෙට් එකක් na