වැලලීගිය රහසිගත මෙහෙයුම් හෙළිකරණ SF රයිඩර් සැෆර් ගේ බිහිසුණු මතකය | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024

ความคิดเห็น • 428

  • @gihaadikari8242
    @gihaadikari8242 ปีที่แล้ว +65

    හරිම බුද්ධිමත්, නිරීක්ෂණශීලී, එඩිතර සොල්දාදුවෙක් කියල තේරෙනව කතා කරන වොදිහෙන්ම. විශිෂ්ටයන්ගේ පාරාදීසයේ තවත් එක් විශිෂ්ටයෙක්❤️🙏 . ආයෙ වතාවක් ගේමු නේද සංජීව ...

  • @dasundissanayaka7203
    @dasundissanayaka7203 ปีที่แล้ว +77

    සාජන් සැෆර්....තාමත් ඒ නිහතමානී පුද්ගලයමයි....සදා අමතක නොවෙන රයිඩර් කෝස් එක....සංග්‍රාමික ධාවනපැදි බලඝනය දිගුකල් දිනේවා 🙏🇱🇰☠️🇱🇰💂

    • @nelumfernando8994
      @nelumfernando8994 ปีที่แล้ว +2

      Oya ekeda 🎉

    • @youwe5
      @youwe5 ปีที่แล้ว

      ඒ වුනාට ඉතින් ඔයාලට පොලිස්කාරයො ගැහුවනෙ😢

    • @pubudupiyumal2270
      @pubudupiyumal2270 ปีที่แล้ว +1

      ​@@youwe5 sf ekate koheda ban police pakayo gahanne 😂 gon katha kiyanna epa

    • @dumidugamage7323
      @dumidugamage7323 ปีที่แล้ว +1

      ​@@youwe5ගහපු එක විතරද දැක්කේ.ඒ මිනිස්සු වෙලාවේ හැටියට ඉවසන එක දැක්කේ නෑ...

    • @siemens6429
      @siemens6429 ปีที่แล้ว

      ​@@youwe5තමුසෙ හෙන මෝඩයෙක් 🤣🤣

  • @dsampath651
    @dsampath651 ปีที่แล้ว +40

    මගේ හදේ පලමුතැන නුබලයි මවුබිම නිදොස් නිවහල් දේශයක් කරාගෙන ගිය සිංහ පුතුනි නුබලා අපිට සදා අමරණීයයි චිරන් ජයතු .තෙරුවන් සරණයි!

  • @user-lw7ft6nw1v
    @user-lw7ft6nw1v 11 หลายเดือนก่อน +11

    මං මැරුනට කමක් නෑ මගෙ අනිත් හත්දෙනා මැරෙන්නෙ බෑ 😢 ඒ වචන ටික ❤🙏💪

  • @lbnadiranga5814
    @lbnadiranga5814 ปีที่แล้ว +22

    SF විශේෂ බලකාය රටේ පිනට පහල වූ ජීවමාන දෙවිවරු 🙏♥️

  • @manolivera4813
    @manolivera4813 ปีที่แล้ว +70

    SF Rider කෙනෙක්ගෙ වික්‍රමාන්විත,අභීත ක්‍රියාන්විත මුසු වැඩසටහනක් බලාපොරොත්තුවෙන්මයි හිටියේ.... ❤✌️✌️. තව රයිඩර්ස්ලා කීපදෙනෙක් ගේ වැඩසටහන් කීපයක් කරන්න කියලා ඉල්ලනවා... ජයවේවා වණැස... ❤.

  • @ishanmaxi1539
    @ishanmaxi1539 ปีที่แล้ว +31

    නීරික්ෂණ හා නිගමන ශර්ලොක් හෝම්ස් වගේ .. අතිශය බුද්ධිමත් රණවිරුවෙක්.. ❤

    • @donlowe5835
      @donlowe5835 ปีที่แล้ว

      ශර්ලොක් හෝම්ස් KEEYANAY MANA KALPITHA CHARITHAYAK OI

  • @sanjayadamith838
    @sanjayadamith838 ปีที่แล้ว +40

    සංජිව මහත්තයා ,,,රාගම රනවිරු සෙවණේ ඉන්නවා අපෙ තව රනවිරුවො ,,, එ අයටත් අවස්තාව ලබාදෙන්න,,,,එ සිංහයන් ගෙ කතාව කියන්න ,,,,🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @tkransitkransi1271
      @tkransitkransi1271 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම පැත්තක දුක් විදින සිංහ විරුවන්❤️💜️🙏

    • @cruisebuddy907
      @cruisebuddy907 ปีที่แล้ว

      ❤🙏

  • @jagathshantha4950
    @jagathshantha4950 ปีที่แล้ว +44

    සියලු රණවිරුවැන්ට හිස නමා ආචාර කරමි. ❤️❤️❤️ සංජිව මහත්තයෝ කොඩි සර් කෝ 🙏❤️

    • @chamarachathura6549
      @chamarachathura6549 ปีที่แล้ว +2

      කෝඔ කෝඔ අපෙ කොඩි සර් මිනු සර් එකෙ සර් අමරෙ සර් හෙමොටම පට්ට ❤❤❤❤❤❤

    • @kbm6670
      @kbm6670 ปีที่แล้ว +2

      අන්න ඒකයි... 😸

    • @omalpageroshanmadushanka419
      @omalpageroshanmadushanka419 ปีที่แล้ว

      කැප්ටන් කොඩීගෙ තව එකක් ඕනේ❤

  • @minidugavesh1808
    @minidugavesh1808 ปีที่แล้ว +214

    SF lovers ලා කෝ ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥 ස්තූතියි සෑම රනවිරුවෙකුටම 💚

    • @dilkisomarathna5908
      @dilkisomarathna5908 ปีที่แล้ว +7

      මුලු ගෝල්ෆේස් එකම සුද්දකරල දාන්න තිබ්බ මුන්ගෙ ටීම් එකක් දම්මලා...

    • @user-ct9jo9vh1d
      @user-ct9jo9vh1d ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම

    • @KKumara2
      @KKumara2 ปีที่แล้ว +4

      මමත් ❤️🔥

    • @amiladarshana6535
      @amiladarshana6535 ปีที่แล้ว +5

      ​@@dilkisomarathna5908ගෝල්ෆේස් එකේ තියෙන තණකොළ ද😂

    • @charithgoonewardene7949
      @charithgoonewardene7949 ปีที่แล้ว

      🚀🚀🚀🚀🇱🇰🇱🇰🙏🙏🙏💯💯💯💯🇱🇰🇱🇰🇱🇰

  • @AU_aup
    @AU_aup ปีที่แล้ว +24

    3:03 මෙයාගේ රවුම් තොප්පියත් එක්ක පැක් එක දාන් ඉන්න ෆොටෝ එක ගොඩක් ප්‍රසිද්ද උනා. ඒ ෆොටෝ එකේ SF මුලු ටීම් එකම මුහුනු හා අයුද කැමා කර තිබුනා
    3:29 වර්ෂ 2002 දී SF rider team 8 එකට බැදීම
    5:08 2007 යාපනය තිරනවේලි මානුශික මෙහෙයුම්
    6:08 ඇති වූ සැකය හා නිවාස පරීක්ශාවේදී තිබිය යුතු ණුවන
    7:21 හමුදාවේ 45000 ක් විනාස කිරීමට ගෙනා පුපුරන ද්‍රව්‍ කිලෝ 1880ක් SF අටේ කන්ඩායමෙන් ඇල්ලීම
    11:10 විශේෂ බලකාය ඇවිල්ලා ඉන්නවාට සෙසු රෙජිමේන්තු වල ඇති කැමැත්ත ආදරය
    15:42 සැකය දුරු කරගැනීම
    26:13 අමතක නොවන සරසාලේ
    36:14 SF ප්‍රහාරක දාවනපැදි බලඝනයේ පුහුණුව 36:30
    36:54 පාවිච්චි කරපු බ්‍රෑන්ඩ්නිව් ජපන් බයික් වර්ග
    37:19 SUZUKI DRZ 400 S
    37:39 අති දුෂ්කර පාඨමාලාව 40න් 25 ක් වගේ පාස්වෙන්නෙ

    • @user-xr6zj9xz8r
      @user-xr6zj9xz8r 3 หลายเดือนก่อน

      Obage saranshagatha pehedili kerima aganeeya😊

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt ปีที่แล้ว +7

    මෙතුමා මාර කරදරයක් වෙන්න ඇති ත්‍රස්තවාදින්ට 😅ආදරෙයි සර් ගොඩක් ❤❤❤❤ 🇱🇰🙏

  • @harshakumara9950
    @harshakumara9950 ปีที่แล้ว +21

    කොටියන් සමතලා කල
    එස් එෆ් රයිඩර්..
    අතරේ රටට ගැම්මක් විය රයිඩර් සෆර්..
    බැහැලා පිටිය දෙවනත් කර කලේ ෆයර්..
    නෑ අද අපිත් නුඹ නැත්නම් ඒක ෂුවර් .. 🔥 🙏

  • @shiranranmal
    @shiranranmal ปีที่แล้ว +26

    නියමයි අද SF Rider Team🖤☠️👍🔥 program එක ස්තුති සංජීව මල්ලි 👍
    ජය වේවා!

  • @bravcyclebase
    @bravcyclebase ปีที่แล้ว +9

    2007 ඔක්තෝබර් 22 අනුරාධපුර ගුවන් හමුදා කදවුරට කොටි ඇතුළු වෙලා.. මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන කොට මට මතකයි .. එයාර් ෆෝස් කෑම්ප් එක බේර ගන්න SF රයිඩ ටීම් එකේ.. බයික් වලයි... BTR යුද ටැංකි වලයි නැගල SF ල වව්නියාවේ 211 එකේ.. ඉදල ස්පීඩ්ම .. ඇවිත් කෑම්ප් එකට ඇතුළු වෙලා.. ගහපු හැටි.
    හෙලිකොප්ටර් වලින් එන්න ශපෝර්ට් ටීම් වලට ඒ.. වෙලාවේ.. එන්න බැරි උනා.. වව්නියාවෙන් ආපු හෙලිකොප්ටර් එකත් බිම වැටුනා..
    GR එකයි VIR එකයි.. කදවුර වට කරල වට ආරක්ෂාව දාල තියෙද්දී ... වව්නියාවේ ඉදල පිම්මේ ආපු SF රයිඩ ටීම් එකයි.. BTR යුද ටැංකි වල නැගල ආපු.. SF ල ගුවන් පථය පැත්තෙන් ඇතුළු වෙලා.. ගහගෙනම ගිහින් කෑම්ප් එකට ඇටෑක් කරේ..
    කොටි 6ක් ඒ.. වෙනකොට සූසයිඩ් වෙලා.. හිටියේ .. ඉතිරි 8 දෙනා.. තැන් තැන් වල හැංගිලා ෆයර් කරද්දී SF එකෙන් මැරුවා.. ඔක්කොම 14 ක් කොටි මැරිලා තිබුණ .
    ඒ.. අතර ස්නයිපර් ගන් එක්ක කොටි 2 ක් හිටියා ...

    • @sadujayawardhana4201
      @sadujayawardhana4201 ปีที่แล้ว +2

      නෑ 21 කලුකොටි ඇවිත් තිබුනා
      ඒකෙන් SF ලා එනකොටත් 14 15 ක් වගේ මරලයි තිබුනේ ගුවන් හමුදාව
      මොකද ගුවන් හමුදා ස්නයිප කෙනෙක් 7දෙනෙක්ම හරිම ටාගට් වලට ගහල තිබුන පුලුවන් නම් ඒ ගුවන් හමුදා ස්නයිප ගෙනත් වැඩසටහනක් කරන්න

  • @samitharanasinghe4625
    @samitharanasinghe4625 ปีที่แล้ว +27

    සිමිත පිරිසක අසීමිත කැපවිම හා දක්ෂතාවය... ජය සියලු රණවිරුවන්ට මවුබිමේ

  • @shanakasandaruwan5380
    @shanakasandaruwan5380 ปีที่แล้ว +8

    ගැබුරැ කටහඩක් තියුණු දෑසක්...යකෙක්❤️❤️

  • @vishumali6185
    @vishumali6185 ปีที่แล้ว +7

    අතිශය බුද්ධිමත් රණවිරුවෙක්.. ❤ respect sir

  • @harshajay6671
    @harshajay6671 ปีที่แล้ว +7

    බුද්ධිමත් විරුවෙක් , ඔබ කල කැපකිරීම්වලට , අප සියලු දෙනාට ගෙනත් දුන් නිදහසට හිස නමා ආචාර කරමි, ඔබේ ඉදිරි ජීවිතය යහපත් එකක් වේවා…!

  • @sithuminiwathsala7819
    @sithuminiwathsala7819 ปีที่แล้ว +14

    Sf කොඩී බලාපොරොත්තුව ඉන්නවා.ජය වේවා හැමෝටම

  • @pdsmjayanath576
    @pdsmjayanath576 ปีที่แล้ว +7

    සංජීව.... මේ වැඩසටහන මාරම interesting එහෙමත් නැතිනම් හරිම සිත්ගන්නාසුළුයි මේ අභීත රණවිරුවාගේ අදහස් බෙදා ගැනීම. ඔහුගෙන් අතීතය විමසා තවත් වීඩියෝවක් අපට ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.... මන්දයත් මේ ඉන්නේ මිහිපිට දෙවියන් ය..... අප දෙවියන් පිදය යුතු වෙමු.... ❤🇱🇰

  • @hacker-kb9fv
    @hacker-kb9fv ปีที่แล้ว +5

    මගේ ගුරුවරයා නිහතමානී ගුරු වරයෙක් මෙතෙක් හමුවු හොදම ගුරු වරයා මගේ වීරයා බුදු සරණයි සර්

  • @TheWalker-SL
    @TheWalker-SL ปีที่แล้ว +11

    සායන් ගොඩකුඹුර මගෙ තාත්තා ❤

    • @wanesatv
      @wanesatv  ปีที่แล้ว

      කතාකරන්න 0777618418

  • @user-ee4mv3kw8v
    @user-ee4mv3kw8v ปีที่แล้ว +5

    නොහැක්කක් නොමැති බව අපේ වීරෝදාර රණවිරුවන් හැර වෙන කවුරුත් ක්‍රියාවෙන් ඔප්පු කර නැත . SF Safer....❤

  • @danieljohn7306
    @danieljohn7306 ปีที่แล้ว +5

    මේ රත්තරන් කොල්ලො ටික දිවි පුදලා අමාරුවෙන් බේරා ගත්ත රට කාළකණ්නි පාදඩයෝ සෙට් එකක් හරි ලේසියෙන්ම විනාශ කරලා දාන එක ගැන ගොඩක් දුකයි

  • @SN_video_sachintha_nirmala
    @SN_video_sachintha_nirmala ปีที่แล้ว +7

    රයිඩර් ටීම් එකට බොහෝ සේ ඇලුම් කරා.. ආදරෙයි රයිඩර්...❤

  • @herbatmendis6240
    @herbatmendis6240 ปีที่แล้ว +7

    Sf වැඩ්ඩො කියන්න වචන නැ.. ආඩම්බර යි.. ජයවේවා ඔබට ❤🇱🇰👍

  • @keerthibandara3692
    @keerthibandara3692 ปีที่แล้ว +10

    සංජීව මහත්තයා ස්තුතියි අපිට ලග ලග අපේ විරුවන් ගෙන් එන එකට

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn ปีที่แล้ว +13

    තෙරුවන් සරණයි හැමදෙනාටම ❤️❤️❤️❤️❤️❤️

  • @shewonfdoz407
    @shewonfdoz407 ปีที่แล้ว +3

    ස්තූතී වෙනස ඔබ කරන මෙහෙවරට උපන් බිමට ණය නැති විරුවා 🇱🇰 ස්තූතී පින් උපන් බිමට ණය නැති විරුවානනී ඔබ නිසා තමා අප අද මෙතන ඉන්නේ ❤ ජය වීරයාණනී ස්තූතී වෙනස බුදු සරණයි ජේසු පිහිටයි පින් ඔබට

  • @sisirasaman7199
    @sisirasaman7199 ปีที่แล้ว +7

    වෙනදා වගේම වනැස රසිකයා 💪💪💪💪👍👍👍 ( කැස්ත්‍රෝගේ එකක් ගේන්න මිත්‍රයා සංජීව )

  • @jayasankasajith9743
    @jayasankasajith9743 ปีที่แล้ว +12

    මෙයාගෙන් තව ඔනේ කියන කට්ටිය කෝ 💪💪💪❤❤❤❤

  • @virajdissanayaka
    @virajdissanayaka ปีที่แล้ว +2

    සෙලන් අයියා. ඔයා පට්ට වැඩ්ඩා කියලා අපි දන්නවා මෙහෙම දැකපු එක මාර සතුටුයි එල 1 SF එකට වැඩක් කරපු සුපිරි වැඩ්ඩෙක්.ජයවේවා.

  • @user-lx2wc8bc5z
    @user-lx2wc8bc5z ปีที่แล้ว +9

    අපිට ඇඹිලිපිටියෙ කෝස් එකේ ඉදපු සර්❤

  • @sugathperera6198
    @sugathperera6198 ปีที่แล้ว +10

    නිහතමානී වැඩ්ඩෙක් ❤

  • @pereranishantha.8945
    @pereranishantha.8945 ปีที่แล้ว +5

    දිගුදුර.වෝ.වසන්තගේ තව.එකක් ගේන්ඩ.

  • @sandun8441
    @sandun8441 ปีที่แล้ว +2

    තම ජීවිතයද නොතකා මරණය ඉදිරියේ නිර්භයව මාතෘ භූමියේ උස් නිදහස උදෙසාම සතුරාට කිස විටකත් යටත් නොවී අභීතව සටන් වැද රට බේරා දුන් අභීත වීරෝදාර විරුවනි අපි ඔබට සදා ණයගැතියි ඔබට දීර්ගායු වීරයා ❤🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏 ස්තුතියි වනැස TVඔබ 🙏❤️🙏

    • @damithindikathotahewa3039
      @damithindikathotahewa3039 8 หลายเดือนก่อน

      අපිටත් ඒ කාලෙ යන්න තිබුනා නම්...

  • @user-lm2wm9re5v
    @user-lm2wm9re5v ปีที่แล้ว +3

    ආයෙත් බලනව ඒක එක පාරක් බලලා මදි..ආදරෙයි රණවිරුවන්ට ❤❤❤

  • @ravimadushanmax1195
    @ravimadushanmax1195 ปีที่แล้ว +5

    ඇඹිලිපිටිය වීර රනවිරුවෙක් ...😍😍❤️❤️❤️

  • @thewminichiran3786
    @thewminichiran3786 ปีที่แล้ว +2

    මා මවු බිම බේරා ගැනීමට තම ජීවිතය පවා පරදුවට තබා යුධ වැදුණු ආදරණීය රනවිරුවන්ට මාගේ උත්තමාචාරය පුදකර සිටිමි.එසේම මේ කුරිරු යුද්ධයෙන් යුධ වැදී ආබාධිත වු රනවිරුවන්ට ඉක්මන් සුවය ලැබේ්වා ....මේ කුරිරු යුද්ධයෙන් ජීවිතය පුද කල සියලුම වීරෝධාර රනවිරුවන්ට ස්වර්ගයෙහි දොරටුව විවර වේ්වා .යුද්ධය වෙනුවෙන් කැප උන ඔබතුමා ඇතුළු විරැවන්ටත්, මෙම වැඩසටහන මෙහෙයවන සංජීව පුතා ඇතුළු කාර්ය මංඩලයටත් දෙවියන්වහන්සේගේ ආශිර්වාදයෙන් ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේ්වා ...

  • @sajithsadaruwan105
    @sajithsadaruwan105 ปีที่แล้ว +4

    ඇඹිලිපිටියේ ape sinhayek 😘🤟 ඔක්කොම රණවිරුවන් බුදු සරණයි

    • @SanukaDilshan-pj9lf
      @SanukaDilshan-pj9lf ปีที่แล้ว +1

      Aiya dan inne ඇඹිලිපිටියේ unta gama mathara. ❤️

  • @ravindudilshan2554
    @ravindudilshan2554 ปีที่แล้ว +6

    වැළලී යන්න නොදී අපේ විරුවන් මතක් කරලා දෙනවට පිං සංජීව අයියේ ❤️

  • @taniyagarusingha4236
    @taniyagarusingha4236 ปีที่แล้ว +4

    දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏

  • @tharindudanushka1547
    @tharindudanushka1547 ปีที่แล้ว +7

    හදවතින්ම ගැම්ම විශේෂ බලකාය❤❤

  • @supundanuska5765
    @supundanuska5765 ปีที่แล้ว +12

    අද සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි

  • @damithgamage4446
    @damithgamage4446 ปีที่แล้ว +1

    වැදු මවටත් දිනූ දේශයටත් ණය නැති අභීත රණවිරුවන් සදා අමරණීයයි .චීරං ජයතු .🙏🙏🙏💜️.වනැසට බෙහෙවින් ස්තූතියි .💜️

  • @buddhikalakshan7129
    @buddhikalakshan7129 ปีที่แล้ว +2

    ආඩම්බරයක් ඔබ අපට විරයෝ හැමදාම ❤❤️🙏

  • @MJayawickrama-ct2ix
    @MJayawickrama-ct2ix ปีที่แล้ว +3

    Respect අයියේ, ආදරෙයි, බුදු සරණයි ❤️

  • @sampathdilhan5199
    @sampathdilhan5199 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුති අය්යේ 🌸🌸🌸

  • @samankumarasiri9905
    @samankumarasiri9905 ปีที่แล้ว +1

    ගැම්මක් තමයි අපේ රටේ ජීවමාන දෙවි වරු ඒ වගේම යක්කු ☠️☠️☠️💪💪🇱🇰🇱🇰

  • @dilrukchanna8797
    @dilrukchanna8797 ปีที่แล้ว +4

    අදත් සුපිරි එකක්

  • @chanaplace2891
    @chanaplace2891 ปีที่แล้ว +2

    බුදුසරණයි ඔබ තුමාට 💕💕💕🙏🙏🙏🙏

  • @chandanakumara5698
    @chandanakumara5698 ปีที่แล้ว +2

    Sf qwoth යකෙක් තමයි. නියමයි අයියේ ඔයා රට වෙනුවෙන් කළ මෙහෙවර. බුදු සරණයි අයියේ.

  • @arunaaruna6555
    @arunaaruna6555 ปีที่แล้ว +2

    පණ මෙන් ආදරෙයි රණවිරුවන් ට සදා 🙏🙏🙏

  • @shehanssandakelum1591
    @shehanssandakelum1591 ปีที่แล้ว +2

    මාතර ගැම්මක් තමයි respect sir 🪖🙏

  • @ajithpriyantha7178
    @ajithpriyantha7178 ปีที่แล้ว +4

    ආදරෙයි වනැස ස්තුතියි සංජීව අයියේ

  • @Lil_razh
    @Lil_razh ปีที่แล้ว +3

    අදත් සුපිරියක් ❤දිගටම තවත් විඩියො ඔනෙ 💥

  • @kumaridehigama4293
    @kumaridehigama4293 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි විරැවානෙනි ඔබට 🌹👍👌🌹💖

  • @nadeekabandaraariyarathne8416
    @nadeekabandaraariyarathne8416 ปีที่แล้ว +12

    ❤❤❤❤❤❤ SF සිංහල සිංහයෝ යක්කු බොලවු අපි වෙනුවෙන් විදපු දුක් වෙිනස ටිවි එකට ගොඩක් පිං

  • @isurusampath5127
    @isurusampath5127 ปีที่แล้ว +2

    ❤️❤️ ස්තූති සන්ජීව අයියේ ❤️❤️

  • @msichannel1812
    @msichannel1812 ปีที่แล้ว +1

    නියමයි නියමයි බුදුසරණයි 🙏🙏🙏👍👍👍❤️❤️❤️🎖️️🎖️️🎖️️

  • @user-uh2en8nj7n
    @user-uh2en8nj7n ปีที่แล้ว +1

    Niyamai sanjiwa malli good jod

  • @prageethnadeera972
    @prageethnadeera972 ปีที่แล้ว +2

    උබල නම් යක්කුම තමයි ❤❤❤ අපිට හිතන්නවත් බෑ 🙏🙏🙏🙏❤️❤️❤️

  • @danuprasad6451
    @danuprasad6451 ปีที่แล้ว +1

    Tawath watina Program ekak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤

  • @imeshmadusanka1082
    @imeshmadusanka1082 ปีที่แล้ว +3

    වනැස පටන් ගත්තු කාලේ ඉදලම ඉන්න මම 😍

  • @sachinmadusanka5728
    @sachinmadusanka5728 หลายเดือนก่อน

    ඔබ වැනි වීරයන් හින්දයි සර් අද අපි නිදහසේ ඉන්නේ 💓

  • @user-dj6zd2qw9w
    @user-dj6zd2qw9w 5 หลายเดือนก่อน

    නිහතමානී සුපිරි වැඩ්ඩෙක්

  • @kasunsameera-gi6lf
    @kasunsameera-gi6lf ปีที่แล้ว +2

    සංජීව අයියා තවත් එකක් ඔනා .....❤❤❤❤❤

  • @dhananjanasubodhika8966
    @dhananjanasubodhika8966 ปีที่แล้ว +6

    ඒ පොටෝ එකේ ගැම්ම💪 ❤

  • @sithumkavinda9142
    @sithumkavinda9142 11 หลายเดือนก่อน +1

    ආදරෙයි♥️මාර වැඩ්ඩො😍

  • @savindukavishan6267
    @savindukavishan6267 ปีที่แล้ว +10

    ඇඹිලිපිටිය කිව්වහම හිතට පොඩි හයියක් ආවා මමත් ඇඹිලිපිටියේ❤ SF ආදරෙයි

    • @udith.harsha8391
      @udith.harsha8391 ปีที่แล้ว +3

      ඇඹිලිපිටියෙ නෙවෙයි බං … මාතර දික්වැල්ලෙ කොල්ලෙක් 😂

    • @savindukavishan6267
      @savindukavishan6267 ปีที่แล้ว +2

      Ehenam ඇඹිලිපිටිය kiyala dala thiyenne

    • @nelumfernando8994
      @nelumfernando8994 ปีที่แล้ว +1

      ​@@savindukavishan6267den inne ehe. Upan gama Dikwella.

    • @savindukavishan6267
      @savindukavishan6267 ปีที่แล้ว +1

      Hm

  • @vonguardianguardian1020
    @vonguardianguardian1020 ปีที่แล้ว +5

    ඇගට පතට නොදැනී කියනවා
    පට්ට 🎉🎉🎉🎉

  • @SewwandiNilendra-bt7wv
    @SewwandiNilendra-bt7wv ปีที่แล้ว +1

    ප්‍රියන්ත අයියා ගැම්ම ක් තමයි 💪💪💪🇱🇰🇱🇰🇱🇰😍

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි

  • @simplehacks223
    @simplehacks223 ปีที่แล้ว +2

    හැකියාවෙන් ඔබ්බට ගිය සූක්ෂම ඉවක් සහිත හැබෑ වැඩ්ඩෙක්.

  • @sivilima85
    @sivilima85 ปีที่แล้ว +5

    පලවෙනි කමෙන්ට් එක

  • @supundanuska5765
    @supundanuska5765 ปีที่แล้ว +6

    අයියා දෙවැනි කොටස ඕනෑමයි

  • @kavindasandaruwan8632
    @kavindasandaruwan8632 ปีที่แล้ว +3

    මගෙ ගුරැවරයා ❤❤❤

  • @nelumfernando8994
    @nelumfernando8994 ปีที่แล้ว +1

    රය්ඩර් ටීම් එකේ කෙනෙක් කාලෙකට පස්සෙ 😮😮😮 ඒක නම් අමුතුම එකක් නෙහ් ❤❤❤

  • @user-yv1wg3tk3y
    @user-yv1wg3tk3y ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සර්

  • @chamikaakalanka4370
    @chamikaakalanka4370 6 หลายเดือนก่อน

    තවත් සුපිරි වැඩ්ඩේක්. ( හිටිහාමි ❤)

  • @ravindudilshan2554
    @ravindudilshan2554 ปีที่แล้ว +1

    තව එකක් ඕනේ සංජීව අයියේ අපේ විරුවන්ගෙන්

  • @dumiduayomal1686
    @dumiduayomal1686 ปีที่แล้ว +3

    සැෆර් ගේ තව වැඩසටහනක් ඕන..යාපනයේ සිට

    • @user-uh2en8nj7n
      @user-uh2en8nj7n ปีที่แล้ว

      අනිවාර්යයෙන්

  • @D.A.Dadallage0
    @D.A.Dadallage0 ปีที่แล้ว +2

    මමත් දික්වැල්ලේ ❤

  • @SirisenaNandasena-xh4bl
    @SirisenaNandasena-xh4bl ปีที่แล้ว +2

    දික්වැල්ල පිටදෙනිය අපේ ගම 😎

  • @anjananimesh4020
    @anjananimesh4020 ปีที่แล้ว +1

    දැන් බලන්න වෙලාවක් සෙට් උනේ.....❤

  • @hkdsenarath4421
    @hkdsenarath4421 ปีที่แล้ว +4

    Great heroes good luck ❤🎉

  • @kasunbandarachanaka4859
    @kasunbandarachanaka4859 ปีที่แล้ว +2

    වීරයෙක් ❤❤❤❤❤❤

  • @sriyanimangalika3079
    @sriyanimangalika3079 ปีที่แล้ว +1

    දීර්ඝායු වේවා!

  • @PattaTV1
    @PattaTV1 ปีที่แล้ว +1

    අදනම් වීඩියෝ එකක් දායි කියලා හිතුවෙම නෑ ආදරෙයි වනැසට ❤

  • @omalpageroshanmadushanka419
    @omalpageroshanmadushanka419 ปีที่แล้ว +2

    කැප්ටන් කොඩීගෙ තව එකක් ඕනේ❤

  • @umeshsachintha8793
    @umeshsachintha8793 ปีที่แล้ว +2

    Sf කොඩි සර්ගේ තව කතාවක් ගේන්න ❤

  • @suranjisamantha5535
    @suranjisamantha5535 ปีที่แล้ว +1

    Great story. Weldone Rider team ❤ God bless you'll.

  • @sampathedirisingha5479
    @sampathedirisingha5479 ปีที่แล้ว +2

    ආදරේයි රණවිරුවානනේ ❤

  • @user-uh2en8nj7n
    @user-uh2en8nj7n ปีที่แล้ว +1

    Sprge thawa oni sangiwa malli

  • @Chunlani._4246
    @Chunlani._4246 ปีที่แล้ว +16

    පස්සේ පීචං🤮 උනත්, හම්බන්තොට උපන් ජනාධිපති මයිනා,මාතර උපන් ආරක්ෂක ලේකම් ගෝඨා,ගාල්ලේ උපන් හමුදාපති ෆීල්ඩ්මාෂල් SF, උඹලත් මතක් උනා..🤮😭

  • @nelumfernando8994
    @nelumfernando8994 ปีที่แล้ว +1

    Me sirge thawa ekk genna ayya 🎉🎉🎉😊😊

  • @kgrdperera5659
    @kgrdperera5659 ปีที่แล้ว +2

    සැර සර් කෙනෙක් ඔය .හොද වැඩිඩෙක් හැබැයි...නම මතක නැ

    • @kgrdperera5659
      @kgrdperera5659 ปีที่แล้ว

      W1 කෙනෙක් ඔය ලා.කො නෙවෙයි

    • @user-uh2en8nj7n
      @user-uh2en8nj7n ปีที่แล้ว

      Priyantha

    • @nelumfernando8994
      @nelumfernando8994 ปีที่แล้ว +1

      ඇත්තද 😮😮😮 සැරය්.. ඔයා දන්නවද මේ සර් 👍.

    • @user-uh2en8nj7n
      @user-uh2en8nj7n ปีที่แล้ว

      @@nelumfernando8994 ow

  • @lakshithajayathilaka3210
    @lakshithajayathilaka3210 ปีที่แล้ว +1

    සංජීව අයියේ preview එකේ background sound එකට මේකේ තියන ඒවා දිගටම තියාගන්න. අර logo එක පෙන්නන වෙලේ දැන් තියන background music එක හරි නෑ

  • @janakapriyantha6713
    @janakapriyantha6713 ปีที่แล้ว +1

    බුදුසරණයි 💕💕💕