මගේ දෑස් ඉදිරිපිට සර් මැරිලා වැටුණා | කමාන්ඩෝ කරුණාරත්නගේ බිහිසුණු මතකය | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 544

  • @kasunmadusanka5203
    @kasunmadusanka5203 ปีที่แล้ว +189

    සිරියාවන්ත මුහුණක්.නිදුක් නිරෝගි සුව ලැබේවා ☸️❤🇱🇰

    • @China_Corona_Party
      @China_Corona_Party ปีที่แล้ว +1

      Tamilnadu economy is 4 times larger than Loan lanka🤣🤣
      Tamilnadu has 70 million people👍

    • @deshapriyacodm8419
      @deshapriyacodm8419 ปีที่แล้ว

      ​@@China_Corona_Partyso any one ask ..??? still fucked up tamil pundeyami😂

    • @maheshsenavirathne7327
      @maheshsenavirathne7327 ปีที่แล้ว +7

      Lol really why are you so hurt 😂 this is not about economics this is war victory in srilanka we know how you feel sorry for that 😂😂

    • @pasindusamarakoon1439
      @pasindusamarakoon1439 ปีที่แล้ว

      @@shuttlespace04but still got ass whooped by a tiny island nation and low caste among indans poor tamil refugees

    • @damindadisanayaka2815
      @damindadisanayaka2815 ปีที่แล้ว +1

      හරියටම හරි

  • @kaviduheshan3812
    @kaviduheshan3812 ปีที่แล้ว +125

    ලොකු වේදනාවක් හිතේ තියන්...හිනා වෙලා කතා කරනවා.....රටේ පිනට පහල උන ජාතික වීරයෝ❤

  • @jayabimahardware4345
    @jayabimahardware4345 ปีที่แล้ว +85

    කරූ අයියගේ දෙවනි වැඩසටහන එනකල් ඇඟිලි ගනිමින් ඉන්නේ.
    මාතෘභූමියටත්, බිව් මව්කිරටත් ණය නැති ශ්‍රේෂ්ඨ සිංහල පුතෙක්.

  • @manolivera4813
    @manolivera4813 ปีที่แล้ว +79

    කොමාන්ඩෝ සෙබළෙක් කියලා හිතන්න බැරි අහිංසක මුහුණක්... ❤❤✌️. නමුත් ඔහු අභීත ක්‍රියාන්විත රැසක් සිදුකළ සුපිරි වීරයෙක්... ❤✌️✌️. අහගෙන ඉන්න ආස හිතෙන කතාබහක් කරූට තියෙන්නේ.... ❤✌️. ජයවේවා වණැස ✌️✌️❤😊

  • @surangapremadasa2138
    @surangapremadasa2138 ปีที่แล้ว +75

    කබ්බෝ ජනගත නොකර නියම වීරයෝ කරලියට ගේනවට බෝහෝම පින් 🙏🙏🙏

    • @nirosanwijekoon914
      @nirosanwijekoon914 ปีที่แล้ว +2

      Patta katawa.sattai ekenma ekagai.pataala niwata alugosuwan karaliyata genawata wada meka Koch hara wedagat wedakda.obata suba anagatayak

    • @sunildikkubura4528
      @sunildikkubura4528 ปีที่แล้ว

      😊

    • @mallikasitinamaluwa3421
      @mallikasitinamaluwa3421 7 วันที่ผ่านมา

      ඇත්තක්❤

  • @user-lm2wm9re5v
    @user-lm2wm9re5v ปีที่แล้ว +70

    ලස්සන හිනාවත් එක්ක කතාව.හරිම පියකරුයි. කවදාවත් අමතක වෙන් නෑ ආදරණීය රණවිරුවන් 🙏🙏❤❤

  • @dumindaprasad4018
    @dumindaprasad4018 ปีที่แล้ว +64

    හිනා වෙලා කතාකරද්දි අහන් ඉන්න ආසයි .ලක්මැණීගේ වීරෝදාර හමුදා පුතුන්.

  • @AU_aup
    @AU_aup ปีที่แล้ว +79

    3:42 කොටි අතින් පවුල විනාස වීම😢 1988
    4:41 කමාන්ඩෝ රෙජිමේන්තුව ට ආදුනික සෙබලුන් බදවාගැනීම
    5:41 කුඩාඔය කමාන්ඩෝ බෝඩ් එක දකිනකොට වෙච්චි දේ
    18:13 කොටි අඩවියට රිංගා පහරදීම
    19:01 අපි ගහපු ගැහිල්ල නවත්තගන්න සර් ලගට ඇවිල්ලා පයින් ගැහුවා
    24:21 කමාන්ඩෝ පවුල
    28:46 කමාන්ඩෝ මෝටාර් කොටින්ට කෑමට දීම
    32:18 අපි සිංහල කොල්ලො පුතා.. අපි මැරෙමු පුතා..
    35:15 ජීවිතේ දැකලා නැති දර්ශනය
    37:30 බ්‍රිගේඩියර් පර්සි ප්‍රනාන්දු
    37:51 බ්‍රිගේඩියර් පර්සි ප්‍රනාන්දු මියයෑම දෑසින් දැකීම

  • @user-vq2yw4si7o
    @user-vq2yw4si7o ปีที่แล้ว +30

    සුන්දර හිනාවකින් හැමවෙලේම කතා කරන අභිත රණවිරුවෙක් ඔබ වැනි රණවිරුවන්ට පිං අපේ රට රැකදුන්නට.❤❤❤🙏🙏🙏

  • @dsampath651
    @dsampath651 ปีที่แล้ว +7

    රටේ පිනට පහලවු අභිත සිංහ පුතුන්ගෙ රණ භුමිය තුල පෙලහර පෑ වීර වික්‍රම ක්‍රයාන්විත මෙලෙස අපවෙතට අහන්නට සැලැස්වීම පිලිබදව සංජිව ඔයා ගන්නාවු කැපකිරිම ඉතාම අසතුටින් අගයන අතර මෙහි 02 කොටස බලාපොරොත්තු ඇතුව තම මාතෘ භුමිය බේරා ගැනීම සදහා ක්‍රයාන්විත රාජකාරී වලදි ජීවිත පූජා කල අභිත වීර වික්‍රම සිංහ සෙබළුනේ නුබලා සදා අමරණීයයි! නිවන්ස‌‌‌ව ලැබේවා.ඒ වගේම තුවාල වෙලා ඉන්න සෙබළු ඉක්මණින්ම සනීපවෙවා! සියළුම රනවිරුවන්ට තෙරුවන් සරණයි!

  • @user-fz5bs6vt4n
    @user-fz5bs6vt4n ปีที่แล้ว +29

    අපේ ගමේ කරු මාමා.❤❤

  • @user-in5ly8bn8w
    @user-in5ly8bn8w ปีที่แล้ว +15

    සම්පත්නුවර,ප්‍රරාක්‍රමපුර,ජනකපුර,ඇතැවැටුන වැව මම ඉන්න ප්‍රදේශයක් මාරම නිදහස් සාරම ලස්සන පරිසරයක් මේ වීනීලා ඉන්නේත් මේ හරියෙමයි ඇත්තටම ලස්සන සුන්දර පරිසරයක් නිදහසක් ලබා දුන්නට හුගාරියක් පිං

  • @PattaTV1
    @PattaTV1 ปีที่แล้ว +45

    ඒ හිනාව අස්සේ ලොකු ගැඹුරක් තියනවා.. හදවතට වේදනයි😢😢❤❤

  • @k.3604
    @k.3604 ปีที่แล้ว +15

    රණවිරුවන් අතරින් දැක්ක තවත් එක් සුන්දර චරිතයක්.ඒ හිනාවට 😃 ආදරෙයි ගොඩක්.💙💙

  • @singha4758
    @singha4758 ปีที่แล้ว +30

    යක්කුන්ගේ ගුහා හොයාගෙන යක්කුන්ම අරන් ඇවිත් යකාගේ වැඩ කිඩ කියවන වනැස සංජීව මහතා 🔥🔥🔥🔥💥💥💥💥💥💥🙏🙏🙏🙏🙏

  • @herbatmendis6240
    @herbatmendis6240 ปีที่แล้ว +24

    සදා නොමැකෙන කමාන්ඩෝ මතක රැසක්. ආඩම්බර යි ඔබ ගැන සහෝදරයා... ජයවේවා 👍🇱🇰💗

  • @skusky264
    @skusky264 ปีที่แล้ว +25

    දිනපුවා ගහපුවා ගොඩක් අහන්න පුළුවන් ,ඒත් මේ වගේ අමාරුවෙන් පන බේරගෙන අනික් එකාවත් බේරගෙන එන්න හදන ඒව ගොඩක් වටිනවා (මුලතිව් එකෙන් බේරුන එක වගේ) ❤

  • @anurathennakon6246
    @anurathennakon6246 ปีที่แล้ว +37

    ❤❤❤❤කරූ මල්ලිගෙ කතාව හරිම ලස්සනයි අහගෙන ඉන්න පුළුවන් .කරූ ඉතාමත් හොඳ කෙනෙක් ❤ කරූ ගේ තව විස්තර ඉක්මනින් ම දාන්න සංජීව මල්ලි ස්තුතියි ❤❤

  • @amithahamuduruwo1029
    @amithahamuduruwo1029 ปีที่แล้ว +15

    ඊලග කොටස ඉක්මන්ටම ඕන සංජීව අයියා.
    සෑම රන විරුවෙක්ටම තෙරුවන් සරණයි .
    දිවිපිදූ සියලු දෙනාට උතුම් නිවන්සුව ලැබේවා

  • @travel_with_nethu
    @travel_with_nethu ปีที่แล้ว +13

    දේෂයේ මුර දෙවතාවුන්...තම ජීවිතය ගැනවත් නොහිතා උපන් බිම රැකපු පුතුන්...දේශයේම උත්තමාචාරය ඔබලාට හිමී විරැවානනී......❤❤🙏🙏

  • @gihaadikari8242
    @gihaadikari8242 ปีที่แล้ว +14

    ගොඩක් වටින interview එකක්. හිනාවෙලා කතාකරාට ඒ වචනවල පුදුම දරාගැනීමක් තියෙන්නෙ. යුද්දෙ ගැන ප්‍රවෘත්ති වලින්, පත්තරවලින් කියවෙනවටවඩා කොච්චර කටුක වේදනාත්මක දේවල් ඉදිරියේ සටන්කල සෙබළු විදවල තියෙනවද. 😢 . මේ මිනිස්සු නොවෙන්න අපේ රටේ අනාගතය කොහොම විසදෙන්න තිබුණද .

  • @artsandeducation7716
    @artsandeducation7716 ปีที่แล้ว +12

    සංජීව මල්ලී උඹ මේ ලියන්නේ නූතන මහාවංශය.. සුභපැතුම්.

  • @kasunbandarachanaka4859
    @kasunbandarachanaka4859 ปีที่แล้ว +4

    අවංක ,නිහතමානී වීරයෙක් ❤❤

  • @shewonfdoz407
    @shewonfdoz407 ปีที่แล้ว +12

    ස්තූතී වෙනස ඔබ කරන මෙහෙවරට උපන් බිමට ණය නැති විරුවා 🇱🇰 ස්තූතී පින් උපන් බිමට ණය නැති විරුවානනී ඔබ නිසා තමා අප අද මෙතන ඉන්නේ ❤ ජය වීරයාණනී ස්තූතී වෙනස බුදු සරණයි ජේසු පිහිටයි පින් ඔබට වීරයෙක් ඔබ තුමා පින් ඔබට ජය වේවා නිවේදක තුමා ස්තූතී ඔබට

  • @madhawailleperuma4510
    @madhawailleperuma4510 ปีที่แล้ว +8

    අලිමංකඩ පසුබෑම ගැන, බොහෝ කාලයක් බලා සිටි වීඩියෝ වක්...
    චිත්ත රූප මවා ගත හැකි ආකාරයට හොඳ පැහැදිලි කිරීමක් කළා...
    මියගිය සියලුම රණවිරුවන්ට නිවන් සුව....
    වනැස... බොහෝම ස්තුතියි 👍🏻👍🏻👍🏻

  • @thisaramadu4060
    @thisaramadu4060 ปีที่แล้ว +9

    අම්පාර අම්මෝ උපන් ගම
    ඒ නම අහද්දී පට්ට ගැම්මක් 👌❤️❤️❤️❤️

  • @gihaadikari8242
    @gihaadikari8242 ปีที่แล้ว +10

    සංජීව , මෙතුමගෙ තව interview එකක් ලගදිම බලාපොරොත්තු වෙනව. ඒ වගේම නොනවතින රැල්ල ආපසු හරෝපු Col සුමේධ පෙරේරා මෙහෙයවපු සුප්‍රසිද්ධ සරසාලේ සටන ගැනත් විස්තර රැගෙන එන්න. මට මතකයි මගෙ කසින් අයිය එවකට AN32 pilot. එයාල දවසට 7-8 පාර යාපනේ ඉදන් casualty n bodies අදිනව. දිවා රෑ නැතුව. මට මතකයි Brig භාතිය ජයතිලක ගෙ body එක දැකල හරිම කම්පාවෙන් උන්න. මෑතකත් ඒ ගැන කතා කරා. Gen පර්සි ප්‍රනාන්දු සර් අනතුර දැන දැනත් තමන්ගෙ සෙබළු අතහැර නොගිය නිසා ජීවිතයෙන් සමුදුන්න. සේරටම කලින් පැනල ආපු අය ජනාධිපති උපදේශකල වෙලා උන්න මෑතක් වෙනකම්ම. Gen ජානක පෙරේර, Gen සරත් ෆොන්සේකා නොවෙන්න යාපනය ආයෙ කොටින්ට බාරදීල ඉන්දියාවෙ ආධාර අරන් නැව්වල කොළඹ එන්න තමා වෙන්නෙ... චන්ද බලන් යුද්ධ කරපුවගෙ ප්‍රතිඵල වින්දෙ අහින්සක කොල්ලොයි එයාලගෙ පව්ල්වල අයයි. පව් 😢

    • @wanesatv
      @wanesatv  ปีที่แล้ว

      ❤️🙏

  • @thisaramadu4060
    @thisaramadu4060 ปีที่แล้ว +16

    1 st එක දාන්න බලන්න පුලුවන් උන එකට සතුටුයි අපේ දෙවියෝ රණවිරුවෝ

  • @nadeerawitharana3225
    @nadeerawitharana3225 ปีที่แล้ว +8

    විර සෙන්පතිතුමනි ඔබ සදාඅමරනියයි , එම සටන් වලදි පසුව නායකත්වය නිර්භිත බව ප්‍රකට කල සෙන්පති සරත් ෆොන්සේකා සහ ජානත පෙරේරා සහා සියලු එකකවල විරැවන් අභිත නායකත්වය යාපනය බෙරාගැනිම කිසිදා අමතක කල නොහැක,
    විරැවනි ඔබ කල සේවය සදා අමරනියයි
    වනස ස්තුති යුද වාර්තකරන සාහිත්‍යයක් නැති රටක කරන කැපවිම සහා අනාගතයට 👊🏻

  • @dhananjanasubodhika8966
    @dhananjanasubodhika8966 ปีที่แล้ว +14

    ඒ කටහඩත් එක්ක අහන්න ආස හිතෙනවා❤

  • @samankumarasiri9905
    @samankumarasiri9905 ปีที่แล้ว +8

    තවත් අපේ Hero කෙනෙක් 💪💪💪🇱🇰🇱🇰🇱🇰 බුදු සරණයි

  • @PattaTV1
    @PattaTV1 ปีที่แล้ว +21

    සංජීව අයියට කතාව මැදදි කරන්න කිසිම දෙයක් නෑ.. එකත් හොදයි කතාව එක වැර අහන්න පුළුවන් ❤👍✌

  • @roshanidipani2256
    @roshanidipani2256 ปีที่แล้ว +16

    මෙවන් වීරයෝ ගේනවට සංජීව අයියේ ඔයාට ගොඩාක් ස්තූතියි .කොයිතරම් දුකක් විදින්න ඇති ද මේ වීරයෝ.අපිට කොයිතරම් අහිමි වෙන්න ඇති ද අපේ වීරයන්ව.ඒ වීරයෝ ත් අද සිටියනම් කොයිතරම් හොදද?.

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt ปีที่แล้ว +8

    ඇහුවට තරහා වෙන්න එපා සර්❤ හිනා වෙිවි ද යුද්ධයට 😅 දිර්ඝායු වෙිවා සර් 🙏🙏🙏

  • @pasanchathuranga7873
    @pasanchathuranga7873 ปีที่แล้ว +10

    අම්පාර.. අපේ ගමේ අයියා කෙනෙක්.අපේ වීරයෙක් ❤

  • @user-ee4mv3kw8v
    @user-ee4mv3kw8v ปีที่แล้ว +6

    දෙවෙනි කතාව එනකම් ඉන්නේ බලාගෙන ,පර්සි ප්‍ර්‍ර්‍ර්‍රණාන්දු,ජානක පේරෙරා වීර සෙන්පතියනි ඔබට උතුම් නිවන් සුව .....❤

  • @user-pn1mx3yt7p
    @user-pn1mx3yt7p ปีที่แล้ว +8

    කොඩී ගෙයි ගල්ට ගෙයි විඩියෝ එකක් ඕනේ ❤

  • @lahirutelar6204
    @lahirutelar6204 ปีที่แล้ว +5

    හිනා වෙලා ගේමෙ ඉන්නව මැරෙනකල් commando forever 💯✌

  • @ravindudilshan2554
    @ravindudilshan2554 ปีที่แล้ว +10

    මිය යන මතකයන්ට පණ දෙන වනැස.......😍❤️

  • @nimeshdhanuka3366
    @nimeshdhanuka3366 ปีที่แล้ว +4

    ලොකේ හොදම හමුදාව ඉන්නෙ අපිට ❤🙏

  • @dakshinadevinda2540
    @dakshinadevinda2540 ปีที่แล้ว +7

    දැකපු ලස්සනම කමාන්ඩෝ poto එකක් තමයි ❤ සිරියාවන්ත මුහුණක් 🎉😍

  • @manoj2164
    @manoj2164 ปีที่แล้ว +16

    වනිඳු හසරංග වගේ එකපාරටපේන්නෙ😊

    • @nuwanchamara7750
      @nuwanchamara7750 2 หลายเดือนก่อน

      වනිදු මොන කබ්බොද?බන්.මෙන්න Original වැඩ්ඩෝ

  • @prasadkumara-xy1gm
    @prasadkumara-xy1gm ปีที่แล้ว +10

    අපිට නිදහස දෙන්න මේ රණවිරුවන් කොයිතරම් කටුක දුක් විඳලද❤❤

  • @roshansanjieewa1484
    @roshansanjieewa1484 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි මහා රාවණයන්ගේ පිහිටයි.❤❤

  • @shanakadivakara
    @shanakadivakara ปีที่แล้ว +5

    මම ගණේමුල්ල කොමාන්ඩො කැම්ප් එක කිට්ටුව ඉන්නෙ. මෙ විඩියො බලලා එතනින් යනකොට මට මෙ අයව මතක් වෙනවා. පුදුම ගවුරවයක් දැනෙන්නෙ

  • @nathashasewwandi2204
    @nathashasewwandi2204 ปีที่แล้ว +7

    ඒ විනාඩී ගානටම කතාව අස්සේ වැඩිපුරම තිබුනේ සිනහව..❤️..ආදරෙයි ජයවේවා බුදු සරණයි උබ තුමාට 🙏

  • @ivijitharuwan
    @ivijitharuwan ปีที่แล้ว +1

    මචං කරුණා උබේ කතාව හරිම සංවර මාධ්‍යයට ගැලපෙන කටහඩක්

  • @PattaTV1
    @PattaTV1 ปีที่แล้ว +8

    තව කොටසක් ඕනමයි සංජීව අයියේ... ඉක්මනින් ගේන්න

  • @shehanssandakelum1591
    @shehanssandakelum1591 ปีที่แล้ว +1

    අමිහිරි මතකයන් තිබුනට මිහිරි කටහඩක් හිමි වීරෝදාර රණවිරුවෙක් ❤ respect sir

  • @sisirakumarasathutuimaliyo651
    @sisirakumarasathutuimaliyo651 ปีที่แล้ว +18

    වයස අවුරුදු 15 සහ 20 අතර ඉන්න දරුවන්ටයි ,,,,,,,,බලපියව් යකුනෙ මෙඉන්නෙ දෙවියොත් අදහන දෑසට පෙනෙනා commando දෙවියෙක් මම kurunegala

  • @Chanduwayoutube
    @Chanduwayoutube ปีที่แล้ว +7

    පැහැදිලි කතා විලාශය ❤️💪🏼

  • @chamarasandaruwan5555
    @chamarasandaruwan5555 ปีที่แล้ว +9

    ඔබතුමාලට බොහොම පිං,අපිට නිදහසේ ඉන්න රටක් ගොඩනගලා දුන්නට.

  • @user-kc4yh4uc9t
    @user-kc4yh4uc9t ปีที่แล้ว +2

    හමුදා ජීවිතයේ...... කවදාවත්ම මස් මාළු ආහාරයට නොගත් මගේ ලඟම හිතවත් රණකාමී සහෝදරයා...... අපේ බැජ් එකේ වයසින් වැඩිම සහෝදරයා.........

  • @ckcreations1289
    @ckcreations1289 ปีที่แล้ว +2

    මම මේ වීඩියෝ එක බලන දෙවනිපාර... මෙතුවගෙ කතා විලාසයත් එක්ක අහගෙන ඉන්න හිතෙන රසවත් කතන්දරයක් වගේ... හිනා වෙනගමන් වචන ලස්සනට ගලපලා බිහිසුනු මතකයක් අපිත් එක්ක බෙදාගන්නවා... මෙතුමා ගුරුවරයෙක් උනානම් , ලස්සනට උගන්නයි ළමයින්ට...

  • @sandun8441
    @sandun8441 ปีที่แล้ว +2

    මේ මාතෘ භූමියේ අපේ පිනට උපන් අභීත වීර සෙන්පතියාණණි ඔබේ නාමය ලක් ඉතිහාසයේ රනින් සනිටුහන් වනු ඇත 🙏අද නිදහසේ හුස්ම ගන්න සෑම මොහොතක්ම අපි ඔබලාට සදා ණයගැතියි 🙏 ඔබ වැනි වීර පුතුන් එදා රට වෙනුවෙන් කළ අපිරිමිත කැපකිරීම් අපි කිසිදා අමතක නොකරමු ❤ ඔබට දීර්ගායු වීරයා 🙏❤️ ස්තුතියි වනැස TV❤🙏❤️

  • @wimasenaliyanage4070
    @wimasenaliyanage4070 ปีที่แล้ว +6

    පරක්රපුර, වැලිඔය, ජනකපුර, අතවටුනුවැව. මේ නම ඇහෙනකොටත් ගොඩක් සතුටුයි මොකද ඒ අද්දැකීම් හොදටම අත්වින්ද අහිංසක මිනිස්සු තවමත් ඉන්නවා

  • @Chunlani._4246
    @Chunlani._4246 ปีที่แล้ว +4

    සැරයන් කරුණාරත්න ඇතුලු සියලු රණවිරුවන්ට රටත් ජාතියත් ණය ගැතියි...🌹❤🙏 තෙරුවන්ගෙම සරණයි වීරයාණනි ..❤🙏

  • @kasunsameera-gi6lf
    @kasunsameera-gi6lf ปีที่แล้ว +2

    තවත් එකක් ඔනා සංජීව අයියා... කරු ❤❤❤❤ ආදරෙයි 💝💝💝 ආදරෙයි 💝💝💝

  • @shehannuwantha7976
    @shehannuwantha7976 ปีที่แล้ว +14

    අපි දැකපු ජාතික වීරයෝ❤️

  • @ckcreations1289
    @ckcreations1289 ปีที่แล้ว +1

    සිරියාවන්ත කොල්ලෙක්.... 🥰
    දීර්ගායු ඔබට....

  • @harshajay6671
    @harshajay6671 ปีที่แล้ว +10

    මම නම් කියන්නෙ මේ මිනිස්සු රත්තරO මිනිස්සු කියල. ❤

  • @rmsureshranga8676
    @rmsureshranga8676 ปีที่แล้ว +3

    ඇත්තටම දැකපු නිහතමානි සුන්දර මනුස්සයෙක්.. දවසක මුන ගැසුනොත් වදිනවා.. බුදු සරණයි අයියේ.. සංජීව අයියේ ඔයා මෙි කරන දේ ලොකු පිනක්.. ඒ අය වගේම ඔයාවත් මුන ගැසෙන්න ඇත්තටම ආසයි..❤❤❤❤

  • @user-gg7dl6er2j
    @user-gg7dl6er2j ปีที่แล้ว +8

    ❤❤ සුබ පැතුම් අයියේ දිගටම වැඩසටහන් ඔනි

  • @ishanchamika1754
    @ishanchamika1754 ปีที่แล้ว +1

    ඒ හිනාව. සුපිරි වැඩ්ඩො අපේ.. 😊🏵️🌼 ජය වේවා බුදු සරණයි 🖤❤️👌👊👍💪💪

  • @manjularuwan1218
    @manjularuwan1218 ปีที่แล้ว +1

    නිහතමානී මාධ්‍යවේදීයා සහ වීරයෙක් ඔබ දෙපලට ජය.. අනුන්ගේ ඕප දූප හොයන කාලේ වැදගත් දෙයක් දෙන එකම වැඩසටහන❤❤❤..

  • @slarmytiktokdm7106
    @slarmytiktokdm7106 ปีที่แล้ว +3

    සිනහබර මුහුනක් නිදුක් නීරෝගී සුව ලැබේවා දෙන්නටම

  • @chandanakumara5698
    @chandanakumara5698 ปีที่แล้ว +4

    ලස්සනයි අයියේ ඔයාගෙ kathawa .බුදු සරණයි අයියේ.

  • @nilanthaskitchen
    @nilanthaskitchen ปีที่แล้ว +4

    අදත් සුපිරි වැඩසටහනක් සුපිරි චරිතයක් ලස්සනට අහගෙන ඉන්න ආස විදිහට කතා කරනවා අපේ ගල්කිටා යන්නෙත් වනැස නාලිකාවේ ඉස්තිර සාමාඡිකයෙක් ඊලග වැඩසටහනත් සුපිරියට තියෙයි යලුවෝ දෙන්නම නිසා

  • @samitharanasinghe4625
    @samitharanasinghe4625 ปีที่แล้ว +1

    සියලු වේදනාවන් දරාගත් අභිත රණවිරුවන්. අසිරුව කාළ වකවානුවක රණබිම රැකගත් සුපිරි විරයන්.. ජය සියලු රණවිරුවන්ට

  • @thisaramadu4060
    @thisaramadu4060 ปีที่แล้ว +5

    මම බලන් හිටියේ සිකුරාදා එක එනකල් ❤️❤️❤️❤️ආදරෙයි හැමදාම

  • @user-zx1ow7mi8c
    @user-zx1ow7mi8c ปีที่แล้ว +2

    බුදු සරනඉ රනවිරුවනනි 💪💪💪💪

  • @saliyasaliya239
    @saliyasaliya239 ปีที่แล้ว +1

    ඒ සිනහව හරිම ලස්සනයි ජය වේවා සහෝදරයා ඔබ ඇතුළු සියලු රණවිරුවන්ට සහ සංජීව මහතාට බුදු සරණයි දෙවි පිහිටයි

  • @lbnadiranga5814
    @lbnadiranga5814 ปีที่แล้ว +1

    කොමාන්ඩෝ සුපිරි කොල්ලෙක් මොනවා වුනත් හිනා වෙලා ඉන්න පුළුවන් 🙏♥️

  • @arunaaruna6555
    @arunaaruna6555 ปีที่แล้ว +1

    මෙව දුකයි.සදා ණයගැති රණවිරුවනි අපි ඔබට හැමදාමත් 🙏🙏🙏🙏🙏

  • @sadunjayasekara2928
    @sadunjayasekara2928 ปีที่แล้ว +8

    පිලිම හදල වන්දනා කරන්න ඔනෙ අපේ දෙවිවරු.❤❤❤❤

  • @mudithashanaka9320
    @mudithashanaka9320 ปีที่แล้ว +2

    මේ වවීරයන්ගේ අත්දැකීම් අහන්න හිනයක් තිබ්බා මේ වැඩසටහනින් එක සෑබෑ වෙනවා ජය වේවා

  • @SHCPraveen
    @SHCPraveen ปีที่แล้ว +3

    සංජීව ඔයාගෙ වාග් හැසිරවීම මාර ලස්සනයි ❤

  • @sameerasilva6257
    @sameerasilva6257 ปีที่แล้ว +2

    බුදු සරණයි සහෝදරයා ❤️❤️🙏🙏❤️❤️✔😍😘
    🙏🙏🙏🙏🙏
    බය කියන eka gaawilaawath නැති සුපිරි ඩයල් එකක් ❤❤

  • @harshakumara9950
    @harshakumara9950 ปีที่แล้ว +3

    තිස්වසරක් පුරා ඇවිලුණු යුද ගින්න..🔥
    නිවාලමි🥲🥲න් මුවඟට සිනහව දුන්න..🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🙂
    සිංහල රණවිරුවනි මෙහි උපන්න..💪
    අතරින් එකෙකි සැරයන් කරුණාරත්න.. ❤

  • @danushkasiriwardana4992
    @danushkasiriwardana4992 ปีที่แล้ว +2

    නියම වැඩකාරයෙක් තමා....සුපිරි අයියා

  • @tharasaralakal323
    @tharasaralakal323 ปีที่แล้ว +2

    මෙතුමගෙ වැඩසටහන් ඉක්මනින් තව දෙන්න ❤❤😊

  • @geethanjanarathnamalala7549
    @geethanjanarathnamalala7549 ปีที่แล้ว +20

    අහිංසක, අව්‍යාජ චරිතයක් ❤

  • @kushanperera488
    @kushanperera488 ปีที่แล้ว +8

    රටට නය නැති වීර මිනිස්සු❤❤

  • @user-wz4bl3bo7s
    @user-wz4bl3bo7s ปีที่แล้ว +4

    🙏🙏🙏මොනවා කියන්න ද තේරුම් ගන්න බැ ඇත්ත ම රියල් waddo🙏🙏

  • @mathakeproduction_7294
    @mathakeproduction_7294 ปีที่แล้ว +4

    පඩ ෂො නැතුව ඇත්තම කතාව සරලව කිව්වා ❤

  • @ZANNASL
    @ZANNASL ปีที่แล้ว +2

    යාපනයට යන හැමදාම මේ කතා මතක් වෙනවා.ඒ තැන් පහුකරනකොට❤

  • @Rameegamage123
    @Rameegamage123 ปีที่แล้ว +3

    ඒ හිනාව ♥️

  • @Lahiru-dl9sq
    @Lahiru-dl9sq ปีที่แล้ว +1

    හිනාවෙන් යටපත් කරන වේදනාවක්!!!දීර්ඝායුශ ඔබ තුමාට

  • @SamanKumara-zd3to
    @SamanKumara-zd3to ปีที่แล้ว +3

    වාද විවාද නැ කමාන්ඩෝ ගැමිමක් තමා ❤🎉

  • @janakapriyantha6713
    @janakapriyantha6713 ปีที่แล้ว +1

    හිතේ ලොකු දුකක් හිරකරන් කතා කලා. ආදරෙයි අපි උඹලට 💕💕

  • @prabathjayawickrama8361
    @prabathjayawickrama8361 หลายเดือนก่อน

    අද දවසේ අපිට හමුවුණු සුන්දර හදවතක්. අවංක මිනිසෙක් ❤❤❤ ආදරෙයි කරූ අයියේ බුදු සරනයි දෙවි පිහිටයි ❤

  • @l9650
    @l9650 ปีที่แล้ว +4

    හදවතට හොදටම දැනුන මොහොතක්❤❤❤

  • @bebikade4108
    @bebikade4108 ปีที่แล้ว +4

    මාරයි..අපි හැම වැඩසටහනකම වගේ අහලා තිබුනේ පර්සි පරනාන්දු සර් හීස්ටොක් හැදිලා නැති උනේ කියලා අද තමයි මෙහෙම කතාවක් ඇහැව්වේ ..🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔

  • @buddikabuddika2145
    @buddikabuddika2145 ปีที่แล้ว +7

    ජාතියේ පිනට උපන් සිංහයෝ❤❤❤❤❤

  • @msichannel1812
    @msichannel1812 ปีที่แล้ว +3

    නියමයි නියමයි බුදුසරණයි 👍👍👍❤️❤️❤️🙏🙏🙏🎖️️🎖️️🎖️️

  • @chanaplace2891
    @chanaplace2891 ปีที่แล้ว +1

    බුදුසරණයි දෙය්යෝ ඔබ තුමාට හදවතේ ඉහලින්ම ඉන්නව රණවිරුවෝ බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏😘🎉🎉🎉🎉🎉🎉🎉🎉ද්ර්ගයු ලැබේවා 🙏

  • @chefnishanthaperera9695
    @chefnishanthaperera9695 ปีที่แล้ว +3

    බලන් හිටියේ මෙන්න තවත් වැඩ්ඩෙක්

  • @Chathuranga-ok
    @Chathuranga-ok ปีที่แล้ว +7

    වැඩ්ඩෝ තමයි sf☠️💀comando ❤️❤️

  • @madusankamahesh2778
    @madusankamahesh2778 ปีที่แล้ว +1

    අපේ ප්‍රදේශයේ රණවිරුවෙක්,ඇත්තටම ලොකු ආඩම්බරයක් ♥️♥️♥🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @thivalk
      @thivalk ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️

  • @ndeep7152
    @ndeep7152 ปีที่แล้ว +4

    සුපිරි සංජීව සහෝදරයා 🎉🎉