96 අමිහිරි මතකයේ මුල සොයමින් මුලතිවි සිට දිවි බේරාගත් විරුවකු සමග | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 751

  • @rajithrasinka3976
    @rajithrasinka3976 ปีที่แล้ว +727

    මගේ රත්තරං තාත්තා අතුරුදහන් වුන තැන , හිටියනම් කොච්චර වටිනවද දන්නේ අපි විතරයි ❤

    • @naturelovers3922
      @naturelovers3922 ปีที่แล้ว +11

    • @imeshmadusanka9297
      @imeshmadusanka9297 ปีที่แล้ว +5

      😥

    • @himalshadilanjana496
      @himalshadilanjana496 ปีที่แล้ว +1

      😢

    • @mahicreation7805
      @mahicreation7805 ปีที่แล้ว +4

      💖💖💐💐♥️♥️🙏🙏

    • @Rasthiyaduv
      @Rasthiyaduv ปีที่แล้ว +60

      ඔබ ගේ රත්තරන් තාත්තා අ පේ ර ටේ වීර යෙක්. එතුමා වැනි වීර යො නිසා තමයි අපි අද නිදහ සේ ජීවත් වන් නේ.

  • @nishshankaudaya7346
    @nishshankaudaya7346 ปีที่แล้ว +163

    මුලතිව් කඳවුරේ දිවි අහිමි උණු අපේම රත්තරං රණවිරුවන්ට නිවන් සුව ලැබේවා .🙏🙏🙏🙏😢😢😢

  • @shanakamadhushan7897
    @shanakamadhushan7897 ปีที่แล้ว +53

    මියගිය සියලුම රණවිරුවන් සමාදානයේ සැතපේවා... නිවන්සුව ලැබේවා....සන්ජීව අයියාටත් ගොඩක් ස්තූතියි මේ වැඩසටහන වෙනුවෙන් කරන කැපවීමට 👍👍👍👍

  • @motivefactoryy
    @motivefactoryy ปีที่แล้ว +142

    මගේ මතයනම් අපි අවු.30ක් යුද්ධ කලේ නෑ. අපි යුද්ධෙ කලේ අවු.3යි. ඉතුරු අවුරුදු 27ම කලේ රට පාලනය කරපු උන් ඔහේ යුද්දෙ ඇදගෙන ගිය එක විතරයි. කාටවත් හරි හමන් සැලැස්මක් ගහලා යුද්දේ ඉවරක් කරන්න උවමනාවක් තිබ්බෙ නෑ. ඒකෙන් උනේ අපේ රත්තරන් කොල්ලො ටික මහ පොලොවට මිහිදන් උන එක විතරයි. නියපොත්තෙන් කඩන්න තිබ්බ දේ අන්තිමට පොරවෙන් කපන්න උනා.

    • @maheshsewwandi4211
      @maheshsewwandi4211 ปีที่แล้ว +24

      ඇත්තම කතාව ප්‍රේමේ පාවා දුන්නා චන්ද්‍රිකා වවන් කෑවා

    • @sanetaap2542
      @sanetaap2542 ปีที่แล้ว +30

      සහතික ඇත්ත .කවරු මොනා කිව්වත් මහින්ද සහ ගෝටා තමා නොබියව නිවෙරදි තීරණ ගත්තෙ

    • @mlith
      @mlith ปีที่แล้ว +6

      ඇත්ත ❤

    • @thilinasandaruwan727
      @thilinasandaruwan727 ปีที่แล้ว +20

      @@sanetaap2542 ෆොන්සේකා සර් එක්ක හිටපු හැම රණවිරුවෙක්ම ,රට පාලනය කරපු කොන්ද කෙලින් තිබ්බ මිනිස්සු army එකට ඉල්ලන ඕන දේ ඕනම වෙලාවෙ දුන්න හන්ද තමා යුද්දෙ ඉවර කලෙ මේ වැඩසටහන් බලත්දි ඒක හොදටම තේරෙනව කලින් ආන්ඩු කරපු උන් කරන තරමක් කලේ අපේ කොල්ලන්ව පාවල දීපු එක,බලු රනිල සාම ගිවිසුම් ගහල අපේ army කොල්ලන්ගෙ අත් බැදල කොටින්ට powerful වෙන්න දුන්න unp බල්ලො ඒ දේදාස් ගනන් වල ආන්ඩු කලානම් කොටි කෆීර් පවා ගෙන්නල

    • @mahindarajapakse2378
      @mahindarajapakse2378 ปีที่แล้ว +2

      @@maheshsewwandi4211 TRUE

  • @chanakabandara6081
    @chanakabandara6081 ปีที่แล้ว +45

    සෑම මිනිසෙකුටම උරුම අවසන් කටයුතුවත් නොලද පිරිසක්.වැටුණ වැටුණ තැන් වල දිරා ගිය වුන්.අවුරුද්දකට කිට්ටුවන තෙක් පවුලේ අයවලුන්ට නොකයූ සත්‍ය.ක්‍රියාන්විතයේදී අතුරුදහන් ලේබලයෙන් පමපනක් හැඳින් වූ වීරයින්.අවසන් මොහොත තෙක් රාජකාරිය අකුරට කල වුන්.බොහෝකලකට පසුව වුවද ඔවුන් වෙනුවෙන් තබනා සටහනට ස්තූතියි.විජයබාහු රෙජිමේන්තුවේ ප්‍රධාන අවි ගබඩාව භාරව කටයුතු කොට අවසන් හුස්ම දක්වා රාජකාරී කල මගේ පියාටත්,විජයබාහු හා සිංහ රෙජිමේන්තුවේ සියලු දෙනාත් නාවික මෙන්ම මුලතිවු පොලිසියේ සිට දිවි දුන් සියලු දෙනාටත්,විශේශ බලකායේ සියලු දෙනාටත් නිවන් සුවය ලැබේවා.🙏

    • @amilajanaka6008
      @amilajanaka6008 ปีที่แล้ว +5

      ඔබේ පියාටත් නිවන් සුව ලැබේවා අපිව රැක දෙවිවරු

    • @wanesatv
      @wanesatv  ปีที่แล้ว +1

      ❤️🙏

    • @yasasriwickramasinghe1024
      @yasasriwickramasinghe1024 ปีที่แล้ว +2

      May ur dad and others attain nibbana...we always remember them..feel so sad to hear this ...pisso tikak nisa tharuna jiwitha 1400k..😢..camp eke 9fficers la jokers la da ban..

    • @user-ww7qw2ii1r
      @user-ww7qw2ii1r 10 หลายเดือนก่อน

      Nogood

  • @bravcyclebase
    @bravcyclebase ปีที่แล้ว +120

    1440 සෙබළුන් මුලතිව් පොලවේ.. මිහිදන් උනු යුද ඉතිහාසයේ බිහිසුණුම සටනක.. අමරණීය මතක මතු පරපුරට දැන ගැනීම පිණිස අදික වර්ෂාවද බාදාවක් කර නොගෙන ජනගත කිරීම වෙනුවෙන් වනැස TV ඔබට අපගේ.. උත්තමාචාරය ..❤️❤️❤️❤️ ඒ.. වගේම දිවි පුදකල සියලු විරුවන්ට උතුම් වු නිර්වාණ සුවය.. පතමි ..🙏

    • @wanesatv
      @wanesatv  ปีที่แล้ว +4

      ❤️🙏

    • @sampathhettiarachchi9909
      @sampathhettiarachchi9909 ปีที่แล้ว +1

      Karuna amman gahapu gemak

    • @dammia5993
      @dammia5993 ปีที่แล้ว +1

      මලාවූ සියලු ආත්මවලට සමාදානය වේවා.

    • @wndperera3751
      @wndperera3751 ปีที่แล้ว

      අපේ සෙබලුන් දෙමළ භාෂාව LTTE වගේ කතාව පුහුණු වෙලා හිටියා නම් මෙවැනි attack එකකදී ජීවිත රැක ගන්න උදව්වක් වෙන්න තිබුණා නේද?

    • @jaliyawilba332
      @jaliyawilba332 16 วันที่ผ่านมา

      ​@@wndperera3751yes putha

  • @sujithsiranjeewa3814
    @sujithsiranjeewa3814 ปีที่แล้ว +46

    හුඟ කාලෙකින් ලඳ විවේකයේ මුල සිට අගටම සෑබෑම යුධ විරුවෙකුගේ හිත හිරිවට්ටන කතාවක් ඇහුව.ඔබතුමන්ට ස්තුතියි මෙවන් සාරවත් හරවත් වැඩසටහන් වලින් නූතන පරපුර දැනුවත් කිරීම ගැන

    • @wanesatv
      @wanesatv  ปีที่แล้ว +3

      සිරංජීව මහතානෙණි.... ❤️🙏

    • @kumarahtpp2353
      @kumarahtpp2353 ปีที่แล้ว +2

      💖💐

  • @gihaadikari8242
    @gihaadikari8242 ปีที่แล้ว +102

    සංජීව කාම්ප් එකේ CO කව්ද කියල අහන ප්‍රශ්නෙට මෙතුම Maj අලීබා කියල කියන්නෙ. Maj අලීබා කියන්නෙ 6VIR එකේ CO. සම්පූර්ණ camp එකේ CO උන්නෙ GR එකේ ජේශ්ඨ නිලධාරි Col ලෝරන්ස් ප්‍රනාන්දු. දෙවෙනිය මතක නෑ. ඔච්චර තර්ජන තියෙනව කියල දැන දැන ඔව්න් දෙදෙනාම එකවර නිමාඩු හෝ රාජකාරී සදහා කොළබ ඇවිත් තිබුන. ඒකයි මූලික හේතුව එදා ඔය ඇටෑක් එක වෙන්න. රෙගිමෙන්තු දෙකක් හා සහායක රෙජිමේන්තු කිහිපයක සෙබළු ඉන්න තැනක ප්‍රධානියෙක් CO or 2IC දෙන්නම නැති උනාම අණ හා පාලනය ගිලිහෙනව. ඒවගේ බේසික් දෙයක්වත් නොදැන ඉන්න වොදිහක් නෑ ඔය නිලධාරින්. තනිකර තම ජීවිතය ඉදෙසා 1500ක අහින්සක ජීවිත උගසට තිබ්බ බියගුලු නිලධාරින් දෙදෙනෙක් නිසා උන කේදවාචකයක්. ඔව්න් දෙදෙනා SF ල එක්ක අලම්පිල් වලට ගොඩබැහැල බොරුවට තුවාල උනා කියල ඇත්තටම තුවාල උන කොල්ලො අරන් යන්න ආපු චිපර් එකක නැගල පැනල ඇවිත් තිබුන. එකාපිට එකා මැරෙනව කියල දැන දැන SF එකේ කොල්ලොයි, තම ජේශ්ඨ නිලධාරිය මැරුන කියල දැන දැන මරු කටට බැස්ස Col රාජ් විජේසිරි , Maj ප්‍රසන්න සිල්ව ඇතුලු SF / CR නිලධාරින් හා සෙබළු දේවත්වයෙන් අදහන්න ඕන. ඊළාම් ඉතිහාසය පුරාවටම එඩිතර නිලධාරින් අණදුන්න කිසිම කඳවුරක් කොටින්ට යටත්කරගන්න හම්බුනේ නෑ, උදාහරණ විදිහට 90 දශකේ මුල, කිරාන්, කඩ්ඩුමුරුවිකුලම් , කන්චිකුඩිච්චිආරු, අලිමන්කඩ , කිලිනොච්චිය , කොටුව, වැලිඔය ජානකපුර, සිලාවතුර,කොටින්ම 93 පූණරීන් වත් උන්ට යටත් කරගන්න බැරිවුනා. ඒ තනිකරම එඩිතර නයකතවය නිසා. ඒ සෙබළු වාසනාවන්ත උනා එවැනි නිලධාරින්ගේ අණදීම් යටතෙ යුධ කරන්න. අවාසනාව කියන්නෙ මේ බියගුලු නිලධාරින් ගැන කිසිදිනක inquiry එකක්වත් නොකිරීම. තවද ඔය මියගියා කියන සියලුම දෙනා මුලින්ම අතුරුදන් විදිහට සැලකුවෙ. ඉතින් ඒ පව්ල් වලට ලැබියයුතු වන්දිවත් ලැබුනෙ නෑ නිසිකලට. මම දන්න සමහර අම්මල උන්න 2009 මැයි යුද්දෙ ඉවරවෙලත් කාලයක් යනකන් බලන් උන්න. ආණ්ඩු චන්ද බලන් කරපු දේවල් නිසා අදටත් දුක්විදිනව ඒ අහින්සක දෙමාපියො , බිරින්දෑවරු හා දූදරුවො. ලියනවනන් පොත් ගනන් ලියන්න පුලුවන් මේව ගැන... 😪

    • @jandeve7221
      @jandeve7221 ปีที่แล้ว

      th-cam.com/video/E1Elm4bCAZ4/w-d-xo.html

    • @jandeve7221
      @jandeve7221 ปีที่แล้ว

      Oke video kele 9. thiyenawa Ltte eken vedio karapu% prasanna silva la paatta.

    • @piumiperera8310
      @piumiperera8310 ปีที่แล้ว

      Sadly yes this is what happened. Otherwise this would have end long time ago.😢

    • @Saranga-fe2ks
      @Saranga-fe2ks ปีที่แล้ว +4

      Atta tamay ...lorance & 2CR 2nna niwata biyagullo 2 nnek..Kaalakanni..😢😢

    • @yasasriwickramasinghe1024
      @yasasriwickramasinghe1024 10 หลายเดือนก่อน

      Anith eka..wms goonarathne.lajjai ban..lodence karaya gajaba kiyannath lajjai..HTTP..

  • @praharshadewapriya5121
    @praharshadewapriya5121 ปีที่แล้ว +34

    හැමදාම දාන සේරම බලනවා සංජීව අයියේ , මේ මතක හදවතේ මැද්දේ තැම්පත් වේනවා දවසින් දවස, මගේ තාත්තා යුද සමයේ ක්‍රියාන්විත භූමියේ සිට තුවාල ලැබු හමුදා බටයන්/නිළධාරීන් හදිසි ප්‍රතිකාර සදහා රොහල් වේත රැගෙන ගිය අභිමානවත් ගිලන් රථ රියදුරෙක් , කටුක වේදනාකාරී මතකයන් නිතර නිතර මතක් කරන ඔහුගේ අතීත මතක අලලා තවත් එක් වැඩසටහනක් කරමු කියලා මම ඉල්ලීමක් කරනවා සංජීව අයියේ 🙏

  • @kal869
    @kal869 ปีที่แล้ว +42

    පුලුවන් නම් කර්නල් ලලිත් ජයසිංහ නැති වෙච්ච තැනටත් මේ වගේ ගිහින් සජීවී අත්දැකීම අපිට දැනෙන විදිහට ඒ අවස්තාව ගැන වීඩියෝ එකක් කරන්නකෝ ❤️

  • @chandikakumara339
    @chandikakumara339 ปีที่แล้ว +15

    ඇත්තටම මට මැවෙනව මේ කතාව කියවද්දී එදා දවස... මොකද මමත්, ඒ හිර වෙලා හිටපු සෙබලුන් බේරා ගැනීම සඳහා ගියපු 2කොමාන්ඩෝ රෙජිමේන්තුවේ සෙබලෙක් ....තමන්ගේ ජීවිතය ,,,අවසන් හුස්ම පොදැ මව්බිම වෙනුවෙන් පූජා කළ සියලුම රණවිරුවන්ට නිවන් සුව ලැබේවා..

  • @gunabandage5514
    @gunabandage5514 ปีที่แล้ว +194

    මේ උතුම් වෙසක් පුර පසළොස්වක පොහොය දිනයේ රට ජාතිය වෙනුවෙන් දිවිපිදූ සියලුම ආදරණීය රණවිරුවන් නිවන් සුව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනව.

  • @chamarasandaruwan5555
    @chamarasandaruwan5555 ปีที่แล้ว +17

    ඉස්සර යුද්ධ කරපු හැටි පේනවා,මේ කතා වලින්,සටන් වෙනස් කල නායකයා සරත් ෆොන්සේකා සර්

    • @wasantha-br3cb
      @wasantha-br3cb ปีที่แล้ว +3

      ඔහුට දැක්මක් තිබුනා. දුරදක්ශි නුවනක්

    • @Black33369
      @Black33369 ปีที่แล้ว +1

      Hm

    • @shehanpavithra8202
      @shehanpavithra8202 2 หลายเดือนก่อน

      එහෙම එකක් නෙවෙයි ඔතන හිටපු එක මුස්ලිම් නිලධාරියෙක් ඇරෙන්න ඊට උඩිං හිටපු අනිත් උං දෙන්න ගෝතයො දෙන්නෙක්. උං ගහන්නත් කලිං දැනගෙන නැට්ට පුකේ ගහගෙන කොලබ ගිහිල්ල. මෙහෙයවන්න නිලධාරීන් නෑ. මුදවගන්නත් උංව බලෙන්ම වගේ දැම්මයින් පස්සෙ සක්කිලි දෙන්න මගට ඇවිත් ඉන්ජර්ඩ් කියල කැසුවල්ටීස් එක්ක ආපහු චොපර් එකේ ගිහිල්ල. ෆොන්සේක කියන්නෙත් අමු කැරියෙක්. ත්‍රින්කො වලට යුද්දේ කරල මුහුදෙන් එන නිරායුධ සෙබලුන්ට ගහද්දි සාම්පූර් අල්ලගන්න ජනාධිපති කියනකල් කල්බැලුව නේවි එකත් එක්ක තියන තරහට. ානිත් උං කපං තමන්ට ලකුනු දාගන්න යුද්ධ කරපු සමහර කැම්‍රි නිලධාරීන් සහ කොන්ද පන නැති ගෝත පාලකයො නිසා කී දාහක් මිනිස්සු මැරුනද. පෞද්ගලිකව දේදපාලකයෙක් විදිහට මහින්ද ගෝටා පිලිකුල් කරත් මේක ඉවර කරන්න ඒ මිනිස්සු හිටියෙ නැත්තං හිතන්නවත් බෑ.

    • @dayalchanna2989
      @dayalchanna2989 2 หลายเดือนก่อน

      මේජර් ගුණසේකර (cr) කර්නල් රාජ් විජෙසිරිවර්ධන(sf)

  • @kelumdeshan3601
    @kelumdeshan3601 ปีที่แล้ว +15

    නොසැලකිලිමත් කම නිසා මෙච්චර ජීවිත ප්‍රමාණයක් අහිමි උනා දෝ කියලා හිතෙනවා.කොහොම වෙතත් රටට අහිමි උනේ අහිංසක දෙමාපියන් ගේ අහිංසක දරුවෝ.ඔවුන් නමින් ,වීරෝධාර රණවිරුවෝ.නිවන් සුව ඔවුන් සියලුම දෙනාට.අයියේ ඔයාට ගොඩක් පිං මේ දේවල් රටට ලෝකයාට දැනගැනීම පිණිස කරන මහගු කැපවීමට.👍❤️🙏🙏🙏🙏

    • @sunilariyapalamawananehewa2875
      @sunilariyapalamawananehewa2875 4 หลายเดือนก่อน

      ද රැ නු ඝනයේ නොසැලකිල්ල ඉහල කරැ පටි කාරයන්ගේ

  • @Samp548
    @Samp548 ปีที่แล้ว +17

    මහා පවාදීමක් සිදුවෙලා.. නායකත්වයක් නැතිවෙලා…..අපේ රණවිරැවන්ට 🙏🙏🙏🙏🙏🙏

  • @randimaruvinara6959
    @randimaruvinara6959 ปีที่แล้ว +2

    අහගෙන ඉද්දී ඇඟ හිරි වැටෙන කතාවක්..මිනිස්සුන්ට අමතක වී ගෙන යනවා රනවිරුවන් කරපු කැප කිරිම් ..මෙවන් රනවිරුවන් සොයා ගිහින් මිනිස්සුන්ට ආයෙත් ඔහුන් වින්ද දුක් කැප කිරිම් මතක් කරලා දෙනවට සංජිව ගොඩක් ස්තුතියි ..මේ වැඩසටහන් නිසා ඒ රනවිරුවන්ටත් මානසික සුවයක්..ඔහුන් මරණය පෙනි පෙනී ජිවත් උන හැම තත්පරයක්ම ගෙව්ව විදිහ ආයෙත් කියද්දි ඒ වගේම ඔහුන්ගෙ කතාව කියන්න ඉඩ දීලා අහගෙන ඉන්න ඔබ වගේ කෙනෙක් හමු විම ගැනත් ඒ රනවිරුවන්ට ලොකු වටිනාකමක්..කතාව ඇහුවට ඔහුන් කරපු කැප කිරිම් වලට ණය ගෙවන්න කවදාවත් අපිට බැරි වෙයි..ආදරෙයි හැමදාම ඔහුන්ට..ජිවිත පුජා කරපු රනවිරුවන්ට නිවන් සුව ලැබේවා ..❤❤❤

  • @nuwanasanka3738
    @nuwanasanka3738 ปีที่แล้ว +22

    රට, ජාතිය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවනි ඔබ සියලු දෙනාටම හිස නමා ආචාර කරමි... 🥺❤️

  • @asankasameera9398
    @asankasameera9398 ปีที่แล้ว +8

    හීනයක් වගේ මම 2009 නොවැම්බර් මෙහෙ ගියා එදා සහ අද වෙනස අහසට පොලොව වගේ. ලංකාවෙන් පිටත් වෙලත් අවුරුදු 12 උනා දැං මේවා දකිද්දි ආසයි. මම ආව දවසක නිදහසේ ආයෙ ඇවිදිනවා . මම සිව්ල් වැසියෙක් වශයෙන් යුද්දෙ කාලේදි පවා බොහෝ ස්ථාන වල ඇව්දපු කෙනෙක්. සංජීව ස්තුති ඔබේ සේවයට. දිගටම මේක කරගෙන යන්න. හිටපු ltte සාමාජිකයන් සම්බන්ධ කරන් පුනරුත්ථාපනය උන අය. එයාලගෙනුත් අහන් වීඩියෝ කරන්න අපිට වගේම උන්ටත් තියෙනවා කතාවක් කියන්න ඒක අපි අහන්න ඕන හැබැයි බුද්ධිමත්ව. බේගල් අහල වැඩක් නැ උන්ගෙ. වීර සෙබළුන් ට නිදුක් නීරෝගි දීර්ගායුෂ බෝහෝ වේවා

  • @madhumadhawaabeykoon6210
    @madhumadhawaabeykoon6210 ปีที่แล้ว +35

    එදා රණවිරුවන්ට තිබුනු අද වෙනකොට නැතිවෙලා අයියේ... අදවෙනකොට ගොඩක් අයට අමතකයි අපි ගමනක් ගියාම ගෙදරට එන එක ගැන විස්වාසයක් තියන්න බැරි කාලයක් තිබුනා කියලා... පව්ලේ අය එක බස් එකක ගමනක් නොගිය කාලයක් අපිට තිබුනා කියලා...

  • @nelumfernando8994
    @nelumfernando8994 ปีที่แล้ว +39

    නිවන් සුව ඒ සියලු සෙබලුන්ට කියන්න වචන නෑ ඉතින් 😢😢😢😢❤❤❤❤🙏🙏🙏

  • @captainbluemccoy223
    @captainbluemccoy223 ปีที่แล้ว +13

    පාවාදිමක් කරානම් ඒ කරපු උන්ටත් උන්ගේ පවුල් වල උන්ටත් හොදක් නම් වේන්න එපා...
    මරන බය දන්නේ ඒ මොහොතේ ඒ අත්දැකීම දැන්නේන කේනා විතරයි.
    අපේ කොල්ලොන්ගේ ජිවිත නිකන් නැති උනා ඔවුන්ට නිවන් සුව ලැබේවා.

  • @shashipriyankarabandara6297
    @shashipriyankarabandara6297 ปีที่แล้ว +11

    ගොඩාක් ස්තුති සංජීව අයියේ බුදු සරණයි.....

  • @gayandasanayaka2080
    @gayandasanayaka2080 ปีที่แล้ว +28

    අමිහිරි මතකයන්, රටජාතිය වෙනුවෙන් දිවිදුන් ඒ අභීත රණවිරුවන් සියළුම දේනාහට මේ වෙසක් පුරපසලොස්වක දවසෙ ප්‍රාර්ථනා කරනවා නිවන් සුව ලැබේවා.. කියා🙏

    • @manjunn5491
      @manjunn5491 ปีที่แล้ว +1

      මම ඤානවීර

  • @dayalwijeratne3479
    @dayalwijeratne3479 ปีที่แล้ว +14

    What a story. HATS OFF WO WASANTHA . I am deeply concerned regarding your story since I was involved in all helicopter landings in rescue mission in Mulaitivu. It made my mind to go back to those terrifying moments of war .
    Thank you Wanesa TV for exceptional service with actual footage.

    • @yasasriwickramasinghe1024
      @yasasriwickramasinghe1024 10 หลายเดือนก่อน

      Thanks a lot for the greatest service u gave for us..May triple jam bless you and the family..did u fly mi 24 or 17

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 ปีที่แล้ว +6

    නියමයි සංජීව.වැඩසටහන දිනෙන් දින දියුණු වෙනවා..දිවි අහිමි උණු අපේම රත්තරං රණවිරුවන්ට නිවන් සුව ලැබේවා .🙏

  • @rottweilersl3699
    @rottweilersl3699 ปีที่แล้ว +5

    මේවා අපේ රටේ දුක්බර මතක..මේ මතකත් පොලවට පස් වෙන්න නොදි සමාජ ගත කරන සංජීව අයියේ ඔයාට ගොඩක් පිං.මේ මතක වලින් ලෝකෙටම පේන්න ෆිල්ම් ගැහුවොත් ලෝක ප්‍රසිද්ධ වෙනවා.මුලු ලෝකයක් මේ දේවල් ගැන දැන ගන්නවා. අවාසනාවට එහෙම කරන්න කෙනෙක් නෑ.. කොහොම උනත් අනාගත පරම්පරාවට මේව දැනගන්න මේවගේ වැඩසටහන් ඉතිරි කරන එක හරි ලොකු දෙයක්..මියගිය සියලු රණවිරුවන්ට නිවන් සුව ලැබේවා🙏🙏

  • @SL_LIVE_NONSTOP
    @SL_LIVE_NONSTOP ปีที่แล้ว +13

    කොච්චර යාළුවෝ,නෑදෑයෝ පිරිවරාගෙන හිටියත්
    "තමන්ට තමන් විතරක් ඉතිරිවෙන අවස්ථා තියෙයි අපේ ජීවිත වල "

  • @asankasameera9398
    @asankasameera9398 ปีที่แล้ว +17

    ඇඬෙනවා බං මේවා දැක්කම. අතපය තියෙන අපි මොක්කුද

  • @deepakagunawardhana5222
    @deepakagunawardhana5222 ปีที่แล้ว +17

    හත්වලාමෙ එකතැන 1400 ක්‍😥.පාවල දුන්නනං එහෙම කරපු උං කෙලින්ම අපායටම යන්ඩ ඕනි

    • @yasasriwickramasinghe1024
      @yasasriwickramasinghe1024 ปีที่แล้ว +2

      Aniwaryayen..pawala diimak..me taram danagena,camp eke map ekath ahuwela..pol ga ga idala..dannawane gahanawa kiyala..haiyoo

    • @sunilariyapalamawananehewa2875
      @sunilariyapalamawananehewa2875 4 หลายเดือนก่อน

      උන් හමුදා අධිකරනයට යොමු කල යුතුය

  • @bashithasanoj2546
    @bashithasanoj2546 ปีที่แล้ว +17

    දැන්නම් වැඩසටහන ඉතා හොදයි..භූමිය ගැන පැහැදිලි කරන්න සිතියම් පාවිච්චි කරමු අයියේ...උදාහරණයක් විදියට මේ රනවිරුවෝ ඇවිදන් ආපු පාර සිතියමකත් ලකුනු කරලා පෙන්නන්න..රනවිරුවන්ට සිතියම් ගැන හොද අවභෝදයක් කොහොමත් තියෙන නිසා ඔයාට ගොඩක් ලේසී...සුභ පතනවා 👍

  • @thisaramadu4060
    @thisaramadu4060 ปีที่แล้ว +10

    පැය එක හමාරක් අම්මෝ
    මේක දකිද්දි හුස්මත් හිර උනා
    මිය ගිය සියලු රණවිරුවන්ට නිවන් සුව
    ජය වේවා සංජීව අයියේ ❤❤

  • @gajathilangarathna1874
    @gajathilangarathna1874 ปีที่แล้ว +15

    අලිමංකඩ ත් යමු..ඔය වගේ 2000 අත්දැකීම් දැක ගන්න..මුහමාලේත් යමු. එ් ගේම කූගර් එක්ක පර්සි සර් දිවි පුදපු හරියටත් යමු...

  • @gihaadikari8242
    @gihaadikari8242 ปีที่แล้ว +2

    ස්තූතියි සංජීව ඒ කේදවාචකය ගැන සවිස්තරාත්මක සොයාබැලීමක් කිරීම පිළිබ. තනිකරම ජේශ්ඨ නිලධාරින්ගෙ හා දේශපාලන අධිකාරියේ නොසැලකිල්ල හෝ හිතාමතා පාවාදීමක් නිසා සිදුවූ කේදවාචකයක්. ඔව්න් සියලු දෙනාට නිවන්සුව අත්වේවා 🙏

  • @nuwanchameera1272
    @nuwanchameera1272 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි!!! මෙවැනි වැඩසටහන් වලින් අභිමානවත් අතීතයක් මතකාවර්ජනය කරනවාට ❤දිවි පූජාකල දසමහ යෝධ පරපුරේ වීරවරුනි ඔබට අඡරාමර නිවන්සුව අත්වේවා!!!!!!!

  • @sandun8441
    @sandun8441 ปีที่แล้ว +2

    උපන් බිමේ නිදහස උදෙසාම නොයෙක් දුක් වේදනා විදගෙන ඔබලාට කළ අපිරිමිත කැපකිරීම් නිසයි අපි අද නිදහසේ හුස්ම ගන්නේ 🙏 රණවිරුවන් දහස් ගණනක් රටට අහිමි වූ ඒ ඛේදවාචකය අහනකොට ඇස් වලට කදුලු පිරෙනවා 🙏😢 මුළු මහත් රටක් ණයගැතියි ඔබලාට 🙏 ඔබට දීර්ගායු වීරයා 🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏❤ ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් 🙏❤️🙏

  • @aaasaabey3107
    @aaasaabey3107 ปีที่แล้ว +2

    මොවුන් එදා පසු බැස්සත් වීරයින්.මගේ පවුලේ කිහිප දෙනෙක්ම යුද්ධය නිසා දිවි දුන්නා.මට නමිි හිතෙනවා යුද්ධය එදා වගේම සමහර වෙලාවට අාබරනයක් කරගෙන.ඔබ අැතුලු සියලු රණවිරැවන්ට බුදු සරණයි

  • @user-ls1ip8iy6w
    @user-ls1ip8iy6w 11 หลายเดือนก่อน +4

    වනැස කතා ඔක්කොම බැලුවා..හැබැයි හොදම එක මේක ..කිසිම අතිශෝක්තියක් නෑ..වෙච්ච දේ වෙච්ච විදියට ම❤

  • @AU_aup
    @AU_aup ปีที่แล้ว +11

    සංජීව අයියා කරන එක කරනවා උපරිම කැපවීමෙන්.. පැය එකහමාරක් 👌💪

  • @RATHNAYAKE1888
    @RATHNAYAKE1888 ปีที่แล้ว +10

    එදා අපේම රත්තරන් විරුවන්ගේ වීර ලෙයින් තෙත් වූ ඒ භූමිය යළි දකින විට ඇතිවන්නේ මහත් වූ සංවේගයකි. ඒ අහිමි වූ ජීවිත වල වටිනාකම මෙතෙකැයි කිව නොහැක. කෙසේ වෙතත් එදා ඒ හෙලූ ලෙයට, පූජා කළ ජීවිතයන්ට සිය උපරිම සාධාරණය ඉටු කරමින්, පාපතර මිණීමරුවා ඇතුලු අමන සුනඛ රැළ සදහටම මාතෘ භූමියෙන් තුරන් කළ රණවිරුවන් සදා වන්දනීය වේ. වසන්ත කුමාර විරුවානන්ට නිදුක් නිරෝගී සුව පතන අතර රට වෙනුවෙන් දිවි පිදූ සියලු වීරයින්ට නිර්වාන සුවය පතමි. ජාතික කර්තව්‍යයක් ඉටු කරන සංජීව මහතා ඇතුළු වනැසට ජය පතමි. ❤️🙏

  • @lahirusampath9240
    @lahirusampath9240 ปีที่แล้ว +7

    මේකත් පාස්කුවේ ප්‍රහාරය වගේ තමා ... හමුදාවේ ඉහළ නිලධාරීන් ගහනවා කියලා දැනන් හිටියා..මෙච්චර ලොකුවට ගහවි කියලා හිතුවේ නෑ වගේ කේස් එකක් .. අනිවාර්යයෙන් හමුදාවට එල්ලවුණු විශාලතම කලු පැල්ලම මෙක.. 😪

  • @r.sachinthahewage4358
    @r.sachinthahewage4358 ปีที่แล้ว +9

    මෙච්චර ගහනව කියල පෙනි පෙනිත් කදවුරේ ආරක්ෂාවට කිසි දෙයක් නොකර ගනන් නොගෙන හිටපු එක ලොකු අපරාධයක්

  • @kanishkamadushan7830
    @kanishkamadushan7830 ปีที่แล้ว +4

    මැයි 18 වෙනිදා ට කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති සුපිරි වීඩියෝ එකක් බලාපොරොත්තු වෙනවා. ♥️♥️♥️♥️

  • @Ranapriya2
    @Ranapriya2 11 หลายเดือนก่อน +3

    හරිම අමාරුවෙන් බලාගෙන හිටියේ. මියගිය විරුවනට නිවන් සුව. පාවාදුන් අය, කැනඩාවට ගිය එකා සහ කදවුර අනාරක්ෂිත කර කොළබ ආ උන්ට විපාක ලැබේවා.

  • @cj-gn1sp
    @cj-gn1sp ปีที่แล้ว +9

    කතාව කලිනුත් ඇහුව දැනුත් අහනව ❣️

  • @thilinamadushanka.1009
    @thilinamadushanka.1009 ปีที่แล้ว +7

    නියමයි ❤මේක කලින් වැඩසටහනේ බලද්දී. මෙහෙම බලන්නත් අසාවෙන් හිටියේ 😍❤ජයවේවා 🇼 🇦 🇳 🇪 🇸 🇦 ❤

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 ปีที่แล้ว +2

    මගේ තාත්තා අන්තිමට හිටියේ කොක්කුතුඩුවායි Camp එකේ 4GW.එයා තුවාල උනා ඔය කොක්කුතුඩුවායි Camp එකෙන් එලියට ගිහින් කල මෙහෙයුමකදී..මේ රණවිරුවන් 3 දෙනා ඔය Camp එකට ගිහින් භාර වුන Staff Sgt වීරසිංහ අංකල්ව අපි අදුරනවා.සතුටුයි මේ රණවිරුවා Staff Sgt වීරසිංහ මතක් කල එක ගැන.අපිවත් ඒ කාලෙට අරං ගිය සංජීවටත් ස්තූතියි..🙏

  • @Di_Laz_music
    @Di_Laz_music ปีที่แล้ว +5

    මගේ ලොකු තාත්තාත් නැති වුන තැන මේ... එයාලගේ ටීම් එකම අල්ලන් ගිහින් සති තුනක් දස වද දීලා මරලා තිබ්බේ...තනි මිනිහෙක්ට පමනක් ඉන්න පුළුවන් කුටියක (හිටගෙන පමණක්) කටු කම්බි දවටා ඇති ඒ කුටීරයේ දවස් 9 තියලා තමයි විනාස කරලා තියෙන්නේ...
    කවදාවත් ඒ වගේ දුකක් ලැබෙන්න හොඳ නෑ... රුදුරු ත්‍රස්තවාදීන් නම් ආයේ හිස ඔසවන්නම හොඳනෑ... සියලුම මියගිය රණවිරුවන්ට නිර්වාණසුවය අත්වේවා.🙏🌿

    • @Shen478
      @Shen478 5 หลายเดือนก่อน +1

      එහෙම කුටි තියෙනවා තමා මාත් ඇස් දෙකටම දැකලා තියෙනවා මුලතිව් වලදි

  • @poornimasiyambalapitiya6203
    @poornimasiyambalapitiya6203 ปีที่แล้ว +40

    ආ..ඩම්බරයි ඔබ මගේම කියන්න..
    මගේ තාත්තා කියන්න ❤️
    අපමේ නිදහසේ ගන්නා හුස්ම පොද අපට ලබාදීමට ඔබවැනි විරුවන්ගේ ඉතා අමිහිරි වේදනාකාරී,දුෂ්කරතා කොතෙක් ලබන්නට ඇත්ද ?😥 දිව්පිදු ආදරනීය රණවිරුවන්ට නිවන්සුව ලැබේවා! එසේම ජීවත්ව සිටින ආදරනීය රණවිරුවන්ට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා!
    😍තාත්තේ මගේ ලෝකයේ මහ වීරයා ඔබමයි..❤️👑️

  • @thamindasisiragunasekara1117
    @thamindasisiragunasekara1117 ปีที่แล้ว +6

    ඉදිරියට මෙවැනි වැඩ සටහන් කරගෙන යන්න ..ජයවේවා 🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @mahindarajapakse2378
    @mahindarajapakse2378 ปีที่แล้ว +13

    කැප්ටන් සුරේෂ් රාජා Austalia වේ Melbourne වල ඉන්නවා. (1997 දී හිටියා, අද කොහෙද දන්නේ නැහැ ) 1997 දී කොටි උන්ගේ මහා විරු දිනය සමරපු දවසේ ඔහුව ඉතා මත්ම ගවුරවයෙන් රත්රන් මල් මාලා දාලා පිලි අරගෙන දෙමළ නම්බු නාම දුන්නා. ඔහු එදා කථාවක් පවා පවත්වලා තිබුණා. ඔහු ඉන්නේ වෙනත් නමකින් එදා (1997 දී කොටි උන්ගේ මහා විරු දිනය සමරපු දවසේ) මුලතිවු ප්‍රහාරයට උදවු කරපු තව සබලුන් (සිංහල විය හැකි ) ගොඩ දෙනෙක්ට තිලින ප්‍රදානය කලා. මම එම 1997 දී කොටි උන්ගේ මහා විරු දින vedio clip එක දැකලා තිබෙනවා. එය Australia වල ඉන්නා දෙමල අය ළඟ තිබුණා. Camp එකට ගහපු එක උන් මුල ඉඳන් අගට Record කරලා තිබුණා. එම record එක උන් උන්ගේ උත්සව වල ප්‍රසිදිය්යේ පෙන්නුවා.

    • @Sandithnadawa
      @Sandithnadawa ปีที่แล้ว +4

      Aiyoo maha kalakanniyek 😶

    • @praneethsameera7403
      @praneethsameera7403 ปีที่แล้ว +2

      ඒ කියන්නේ තවත් ඇති . මිනිහා.

    • @alendon3775
      @alendon3775 ปีที่แล้ว +1

      තව ටිකක් විස්තර හොයලා ඔයාට පුළුවන් නම් vedio එකක් දාන්න. අපේ පාවා දුන්නු එවුන්ගේ විස්තර හොයලා ගන්න. ඒවත් එක්ක දාන්න.

    • @mahindabandara5018
      @mahindabandara5018 ปีที่แล้ว +1

      Aniwa oya demala okata direct sambandai. Ltte thiyenne long term plans. Kee denek nam koti ape training wela thiyenawada.

    • @user-kc5bz7su1q
      @user-kc5bz7su1q 9 หลายเดือนก่อน

      Budu Amoooo😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢 mahimth Aparadayakne

  • @kumarakumara7793
    @kumarakumara7793 9 หลายเดือนก่อน +2

    මරනයේ සෙවැනැලි පෙනිපෙනී .මරුවා පරදා.මේ රට දැය වෙනුවෙන් සටන්කොට
    ඔබ වැනි රනවිරුවන් හා ජීවිතය පුදකල.අත් පා අහිමි වු දැස් නොපෙනී ගිය සියලුම විරුවන්ට ලංකික සැම පුරවැසයෙකුම මතු උපදින හැම අයුකුම සදා නයගැතියි
    විරුවානෙනි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 ปีที่แล้ว +2

    ස්තුතියි සංජීව දෙවනි පාරටත් බැළුවා

  • @malindasampath5438
    @malindasampath5438 ปีที่แล้ว +17

    පැය එක හාමාරක් තියනවා කියලා දැක්කම හික් ගෑවුනා...❤️❤️❤️

  • @user-ui3qr5zb4m
    @user-ui3qr5zb4m ปีที่แล้ว +25

    මේ රණවිරු තාත්තා කොට්චර වාසනාවන්තද❤ දීර්ඝායුෂ ලැබේවා

  • @sunilariyapalamawananehewa2875
    @sunilariyapalamawananehewa2875 4 หลายเดือนก่อน +2

    මල්ලි පොතක් ලියන්න එවිට මේම විස්තර තව වසර 100කට වඩා තියේනවා.
    සල්ලි එකතු කරමු ලියමු පොතක්

  • @lalherath1406
    @lalherath1406 ปีที่แล้ว +9

    මුලතිව් වලට ගහනව කියල හොදටම දැනගෙන හිටිය හමුදාව. නමුත් අවශ්‍ය ක්‍රියාමාර්ග අරගත්තෙ නෑ. දුර්වල නායකත්වයක් තිබ්බෙ හමුදාවෙ වගේම දේශපාලන අධිකාරියෙත්.

  • @indikachamara3434
    @indikachamara3434 ปีที่แล้ว +10

    දිව් පිදු සියලුම රණ විරුවන්ට උතුම් නිවන් සුව ලැබේවා ❤

  • @user-wz4bl3bo7s
    @user-wz4bl3bo7s ปีที่แล้ว +10

    පට්ට දුකයි 😢😢කොච්චර තරුණ ජිවිත 😢😢😢

  • @SumithWeerabahu
    @SumithWeerabahu หลายเดือนก่อน +1

    මමත් 1996 මාර්තු මාසෙ පස්වෙනිදා සිට ඔයත් සමග බී කණ්ඩායමේ ඔය කඳවුරේ සේවය කරා මේ ඉන්නේ ඇත්තම වීරයෝ අපි ඇස් දෙකට දැක්ක වීරයෝ බුදු සරණයි ඔයාට

  • @udithaindrajith8251
    @udithaindrajith8251 7 หลายเดือนก่อน +3

    නත්තලට ටිවි චැනල් වල බාල් නටන එක අමුක ඩුමුකු වගේ කාලකන්නි බාල් නටන්නෙ නැතුව මෙිවගෙ කැපකිරීම් කරපු මිනිස්සු චැනල්එකට ගෙනල්ලා මෙි කරන කාර්ය සෑහෙන වටිනවා අපිට අහිමි වෙචිච රත්තරන් ජීවිත මුලු රටෙිම මිනිස්සු සදා ණය ගැතියි එදා අචිචර අමාරුවෙන් තමන්ගේ ජීවිතය බෙිරගෙන ආපු හැමෝටම තෙරුවන් සරනයි

  • @user-kf3px3mb7n
    @user-kf3px3mb7n 5 หลายเดือนก่อน +1

    සැබෑ විරැවනි, සදා අපි ඔබ ට ණය ගැතියි . පපුව පැලෙන්න තරම් වේදනාව යි. ඔබ සැම විඳි අනෙක විදි දුක් ගැහැට මතක් වෙනකොට . සාපලත් කුරිරු යුද්ධය අවසන් කරන්න දායක වූ සියලු ම රණවිරුවන් මතු සක්විති රජවරැන් වේවා !!!

  • @mcbfieldofficer1564
    @mcbfieldofficer1564 ปีที่แล้ว +4

    මියගිය සියලු දෙනාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා
    ඔබතුමාටත් වැළලී ගිය අතීතය සිහිපත් කිරීම වෙනුවෙන් ස්තුතිය පුද කරනවා.

  • @janakakpuribndr3000
    @janakakpuribndr3000 ปีที่แล้ว +14

    සුරේෂ් රාජ මැරිල නැතිනම් අනිවාර්යයෙන් ඇති කැනඩා හරි නෝර්වේ වගේ රටක හැබැයි මම ඊට පසුකාලේ වැල්ලවත්ත පැත්තෙ දැක්ක කියල කතාවක් ඇහුව

    • @dumeshchathuranga3870
      @dumeshchathuranga3870 ปีที่แล้ว +4

      Hena gahana oni hut$%puthata hena hatha gahana oni

    • @endlessjourney-travellifestyle
      @endlessjourney-travellifestyle ปีที่แล้ว +4

      ගොඩක් දුරට කැනඩාවෙ ඉන්නව වෙන්න පුලුවන් මොකද රහීම් ඉන්නෙත් කැනඩාවේ

    • @janakakpuribndr3000
      @janakakpuribndr3000 ปีที่แล้ว

      ඔව් වෙන්න පුලුවන් ඒක පැත්තෙ තියල මුලතිව් අස්තාවර කරපු උන් තවත් දෙයක් අහපු සුරේෂ් ගෙනත් ඇතුලෙ තියාගෙන ඇතුලෙන් ගැහුව මොකද කොන්ද පනනැති සල්ලි වලින් වැපෙනෙන බේබිල කොලබ මුල්පෙලේපාසැල් වල ඉන්න දේස ද්‍රෝහීන් කරපු වැඩක්දෝ කියල මේව තමයි හොයන්න ඕන සේරම පරගැති වෙලා මියය ගිය සහෝදරයන්ට නිවන්සුව ලැබේවා

    • @SamSam-cx9ny
      @SamSam-cx9ny ปีที่แล้ว +1

      පොර එහෙම නිලධාරියෙක් නෙවෙයි කියලයි ඒ කාලෙ හිටපු නිලධාරීන් ඔක්කොම කියන්නෙ. ගහනවා කියලා දැන දැනම කෙලවගත්තු නිසා වගකියන්න ඕනෙ ලොක්කො හිමීට ඒ මනුස්සයාව වැරදි කාරයා කරන්න ට්‍රයි කරපු සීන් එකක් තියෙන්නෙ. අනික එහෙම උනා නම් LTTE එකෙන් පොරට ලොකුම තනතුරක් දීලා ඕක ප්‍රසිද්ධ නොකර ඉදීද ?? 🙄

    • @wasantha-br3cb
      @wasantha-br3cb ปีที่แล้ว

      මේකෙ අනිත් කොමෙන්ට් වල තව විස්තර තියෙනවා
      සුරෙශ් රාජ් ගැන

  • @vimukthideshapriya4379
    @vimukthideshapriya4379 ปีที่แล้ว +4

    සුභ වෙසක් මංගල්‍යක් වේවා සියලු ලක්වැසියන්ට..අදත් සුපිරි සංජිව අයියා ඔයා ඇතුලු වනැස සෙට් එකට හද වතින්ම ආදරෙයි.මියගිය අබාධ උන දැනට රාජකාරි කරන සියලු රණවිරු සිංහයන්ට අපගෙ උත්තමාචාරය 🙏🙏🙏

  • @dulanthiwanka540
    @dulanthiwanka540 ปีที่แล้ว +12

    විශාලාමහානුවර වගේ තියෙන්න ඇති.. සියඑ සෙබලුන් තමා විශ්වාසයෙන් භක්තියෙන් සරණ ගිය ආගමේ ඉහලම තැනට යන්න ඇති.. එසේ යන්න ලැබේවා… බෞද්ධ සෙබලුන්ට නිවන් දොරටු විවර වේවා…! 🙏🙏🙏

    • @dammia5993
      @dammia5993 ปีที่แล้ว +2

      මලාවූ සියල්ලන්ගෙ ආත්මවල සමාදානය ලැබේවා. ආමෙන් ජේසු.

  • @rashmitharajindu147
    @rashmitharajindu147 ปีที่แล้ว +3

    නියම තැනටම ගිහින් කතාව කියන නිසාමයි අපි බලන්නේ. සංජීව අයියා ඇතුලු පිරිසට හිස නමා ආචාර කරනවා 👌👌👌👍👍

  • @user-ng1wi2nu7k
    @user-ng1wi2nu7k ปีที่แล้ว +1

    හරි වටිනවා මේ තැන් වලට ගිහින්ම පෙන්නන එක. විශිෂ්ඨයි වැනස ❤

  • @kumarahtpp2353
    @kumarahtpp2353 ปีที่แล้ว +17

    උතුම් වෙසක්මන්ගල්‍යයක්වේවා සන්ජීව ඔබටත් වසන්තකුමාර රණවිරු වාටත් සියලු රණවිරුවණ්ටත් රටදැයවෙනුවෙන් දිවිපුදකල සියලු රණවිරුවණ්ට උතුම්වූ නිර්වාණසුවයම අත්වේවා 🥺💐💖🙏

  • @sayuldayawansha1174
    @sayuldayawansha1174 ปีที่แล้ว +3

    අදාල location වලටම ගිහින් මේ කරන දේ නම් මාර විද්හට වටිනවා වගේම බලන කෙනෙක්ට හිතේ මැවෙනවා.කොයි තරම් බිහිසුණු අත්දැකීමක්ද😢මියගිය හැම රණවිරුවෙක්ටම නිවන් සුව ලැබේවා🙏

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 ปีที่แล้ว +4

    බුදුසරණයි

  • @lahiruwickramanayake3621
    @lahiruwickramanayake3621 ปีที่แล้ว +8

    රට දැය වෙනුවෙන් මෙහෙවර කල සැමට උත්තමාචාරය

  • @tharindudanushka1547
    @tharindudanushka1547 ปีที่แล้ว +3

    තවත් අමිහිරි මතකයන් පිරි කතාවක්😢.වානැස සුපිරි වැයමක් දරන්නේ අමතක වී යන මතකයන් අලුත් කරන්න❤

  • @chanaplace2891
    @chanaplace2891 ปีที่แล้ว +2

    බුදුසරණයි ඔබ තුමාට ඇතුළු සියළුම රණවිරුවන්ට 🙏🙏🙏

  • @L.G.dayansameera
    @L.G.dayansameera ปีที่แล้ว +4

    ඔබට තෙරුවන් සරණයි මහත්තයා

  • @kasuneranda8619
    @kasuneranda8619 ปีที่แล้ว +7

    අද හොද කතාවක් වැඩ ඉවර වෙලා බලන්ට ඔනෙ

  • @samanthanamal5460
    @samanthanamal5460 ปีที่แล้ว +2

    Watina video ekak..kathawa ahala thibunata istana dakke adai..Great job bro..appreciate ❤

  • @1sarathsarathwickram596
    @1sarathsarathwickram596 ปีที่แล้ว +1

    හැමදාමත් බලනව ඔයලගේ වැඩසටහන් .🌷🌷🌷

  • @gayandisanayake7903
    @gayandisanayake7903 ปีที่แล้ว +8

    සමාවෙන්න..... මේ කතාව තුල මම වීරත්වයක් නොදකින අතර අද මෙන්ම එදත් දේශපාලන අදිකාරිය සහ ඉහල නිලධාරීන්ගේ ඉදිරිය නොදැකීම අවස්තාවට අනුව ක්‍රියාත්මක නොවීම ... බුද්ධි තොරතුරු සහ භූමි තොරතුරු නොසලකා හැරීම යුධ උපාය ක්‍රියාත්මක නොවීම නිසා අවාසනාවන්ත විදියට අසරණ උන වීරෝධාර සෙබලු 1440ක රුදිරයේ වේදනාව පමනක් මම දකිමි..... රට වෙනුවෙන් සටන් වැදි මියගිය සියලුම සෙබලුන් නිවනින් සැනසේවා .....

    • @prabodashashi2102
      @prabodashashi2102 9 หลายเดือนก่อน

      දේශපාලකයන් යුද්ධය කවන් කෑවා .අහිංසක කොල්ලො පව් අපේ

  • @adee5604
    @adee5604 ปีที่แล้ว +7

    මගේ ලොකු තාත්තා අතුරුදහන් වුනෙ මේ ප්‍රහාරයෙන් 😔

  • @ThilanSampath-kt5zw
    @ThilanSampath-kt5zw ปีที่แล้ว +5

    Niyamai සංජීව අයියා ❤

  • @lankapradeep9468
    @lankapradeep9468 ปีที่แล้ว +5

    අනුර මණ්ඩලවත්ත කියලා ගාල්ලේ පෝද්දල මම දන්නා කෙනෙක් අතුරැදන් උනා මුලතිව් කෑම්ප් ගහපු දවසේ්. අද තමයි තේරෙන්නේ වෙච්චි දේ

  • @shalikakuweju1414
    @shalikakuweju1414 ปีที่แล้ว +5

    මුලතිව් වලදී අතුරුදන් වූ මේජර් ජානක කස්තුරිආරච්චි අපේ අසල්වැසියෙක්. එතුමාට ඇතුලු සියලු මියගිය රණ විරුවන්ට නිවන්සුව පතමි. එතුමාගේ වැඩිමහල් සොහොයුරා තමා හිටපු දිවයින යුද පුවත් වාර්තාකරු සිරිමෙවන් කස්තුරිආරච්චි මහතා. එතුමාත් යුද බිම සිට පුවත් වාර්තා කරමින් ලොකු සේවයක් කලා....

  • @yasasriwickramasinghe1024
    @yasasriwickramasinghe1024 ปีที่แล้ว +3

    Great video..niyamai..Baras baras gala mine clear karanawa ahilath aathal eke idala..ilagata clear karana thana ambush ekak danna tibbane..camp eke officers la jokers la da ban?where was their brain..pawu maruna minissu..camp eke 1400 dala mulinma ltte okkoma iwara karanna tibba.nikam camp ekak tiyan inne nathuwa..boru ambush da da inne nathuwa..camp eke officers la nam amu harak tikak..niwan suwa hamotama..aparade tharuna jiwitha..

  • @luckybandara1808
    @luckybandara1808 ปีที่แล้ว +24

    ඔය කතා අහාද්දී ලේ කකියනවා. ආයේනම් යුද්ධ එපා. මේ වෙනකොටත් තිබ්බනම්. මාත් මේ වෙද්දී ආමී එකේ❤

  • @wasanthaabeykoon1814
    @wasanthaabeykoon1814 ปีที่แล้ว +1

    ස්තුතියි වැනස

  • @shashipriyankarabandara6297
    @shashipriyankarabandara6297 ปีที่แล้ว +6

    ආදරෙයී දෙන්නටම......❤️❤️❤️❤️❤️❤️

  • @lbnadiranga5814
    @lbnadiranga5814 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා වැඩසටහන. ඒවගේම sf විශේෂ බලකාය මුලතිව් වලට ගොඩ බැහැපු තැනත් පෙන්වන්න.. ♥️

    • @sidathacoustic8217
      @sidathacoustic8217 9 หลายเดือนก่อน

      අලම්පිල් වලට බැහැල ඊට පස්සෙ පයින් මුලතිව් කදවුරට අාවෙ

  • @ishanidhanushika7573
    @ishanidhanushika7573 ปีที่แล้ว +5

    Mage raththaran thathatha අතුරුදන් una thena 😔😔😔

  • @malmi7918
    @malmi7918 12 วันที่ผ่านมา +1

    ශබ්ද නොඇසෙන සේ පා තබන්න ලක්මාතාව ගේ අභීත වීර පුතුන් මේ මහ පොළොවේ මිහිදන් ව සිටියි...🤫🇱🇰🙏❤️

  • @sampathruwan7680
    @sampathruwan7680 ปีที่แล้ว +3

    හැම රනවිරුවෙක්ගෙම සාකච්ඡා නියමයි. පුලුවන්නම් (වස්කෝ සහ ආනන්ද )වස්කෝගෙ සාකච්චවෙදි කියවුනු සාමජිකයන් එක්ක සකච්චාවක් කරන්න.

  • @johnclifford6828
    @johnclifford6828 ปีที่แล้ว +4

    jayaweewa api ta jayaweewa

  • @msichannel1812
    @msichannel1812 ปีที่แล้ว +4

    නියමයි නියමයි 🙏🙏🙏👍👍👍❤️❤️❤️🎖️️🎖️️🎖️️

  • @pjrlakmal5304
    @pjrlakmal5304 ปีที่แล้ว +4

    අපේ මාමත් ඒ මුලතිව් කදවුරට එල්ල වු ත්‍රස්තවාදී ප්‍රහාරයේ ගොදුරක් උනා..අදටත් අතුරුදහන් ලැයිස්තුවේ 😥😥😥😥😥😥😥

  • @locallife757
    @locallife757 ปีที่แล้ว +3

    බුදුසරණයි 🙏

  • @Tharukadesilva1
    @Tharukadesilva1 ปีที่แล้ว +2

    Thank you man kiwa eka ahala meka kalata..... tawa karanna mulativ gana ❤❤ godak katha ati

  • @hkdsenarath4421
    @hkdsenarath4421 ปีที่แล้ว +1

    Thanks Mr Sanjeewa

  • @_ks_2053
    @_ks_2053 4 หลายเดือนก่อน +1

    අපේ මාමා කෙනෙකුත් ඔතනදි අපිට නැති උනා 😔 තාම මාමාගෙ දෙමව්පියෝ මතක් කර කර අඩනවා. තාත්තා නම් ලගදි නැති උනා. අම්ම තාම ඇඩූ කදුලින් පවුලෙ හිටිය හිත හයිම දරුවා 💔🥺 පවුලට යෝදයෙක් වගේ ලු එයා😢 එයා වෙනුවෙන් පුලුවන් තරන් පින් දහම් කරනවා. ඒත් බොඩි එකවත් ලැබුනෙ නැනේ 😔 ඒ දුක ඒ අත්තම්මගෙ හිතේ මැරෙනකන් තියෙයි

  • @supunchamara7042
    @supunchamara7042 ปีที่แล้ว +4

    අද පලවේනි කමේට් එක මගේන්.❤❤

  • @ronenlakshan5731
    @ronenlakshan5731 ปีที่แล้ว +7

    පිස්සු හැදෙන කතාවක් හිතාගන්නවත් බෑ.වදින්නම් හිසනමා ඔබෙ දෙපා රණවිරුවනි 🙏

  • @dushanthalakmal6643
    @dushanthalakmal6643 ปีที่แล้ว +2

    මේක තමා හොය හොයා හිටියේ නියමයි 🙏🙏🇱🇰❤