80ක් මියගිය ගිනිමැලගේ සර් ලගම සිට දිවි ගලවාගත් කමාන්ඩෝ බංචි කියන කතාව | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 904

  • @r.t.p.ranaweera6994
    @r.t.p.ranaweera6994 ปีที่แล้ว +12

    නුඹලා වගේ විරැවන් රටට ලොකු සම්පතක්.වර්ථමානයේ විරැවන්ට සලකන ආකාරය හරිම දුක්බරයි.විරැවණි දිවි පිදු ඔබලා හට අාජරාමර නිවන් සුව ලැබේවා !!!සසර ගමන කෙටි වේවා!!!🙏🙏🙏ඒ වගෙම සියළුම විරැවන්ට ඉදිරි කටයුතු සාර්ථකව කරගැනිමට ශක්තිය ධෛර්යය ලැබේවා!!!තෙරැවන් සරණයි සියළුම දෙනාට!!!❤❤🙏🙏

  • @imeshwijesinghe3896
    @imeshwijesinghe3896 2 ปีที่แล้ว +90

    "ඒවට තියෙනව ගොඩක් දේවල් මේව උහුලන්නෙ නැති" කියල පපුවට තට්ටු කරනව ඒ සහෝදර සෙබලු මතක් වෙනකොට. සහෝදර සෙබලු වෙනුවෙන් අදටත් ඒ ඇස් වලට කදුලු උනනව... මේ තමයි ලොකෙට තියෙන එකම එක මානුෂීය, දක්ෂම, කළ නොහැකි කිසිවක් නොමැති කමාන්ඩෝ බලකාය. ලෝකෙටම එකයි. 🔥🥺🌎

  • @slmadu895
    @slmadu895 2 ปีที่แล้ว +54

    ගල්ටව ගෙනල්ල surprise එකක් දෙනකල් බලන් ඉන්නෙ ගොඩක් දවස් ඉදල😇 කාලෙකින් හම්බුන් නැති මේ වගේ යාලුවෙකුට.
    සියලු රණවිරුවන්ට මේ කරපු කැපවීම මතු භවයක බුදුන් දැක නිවන් දැකීමට හේතු වාසනා වේවා !!!

  • @sameerasilva6257
    @sameerasilva6257 2 ปีที่แล้ว +88

    අලුත් ekak එනකම් පරණ ඒවා බල බල හිටියේ .
    ස්තූති Wanesa ❤❤❤
    වැඩ්ඩෙක් .

  • @welcometokorea3677
    @welcometokorea3677 2 ปีที่แล้ว +79

    "කිසි විටකත් සතුරාට යටත් නොවෙම්" ආදරෙයි old commando’s මාත් commando s කෙනෙක් 29 baj eke එත් ..මේක බලලා මගෙත් කදුලක් අවා ..♥️ all ranks military young ..✊♥️ NOTHING IMPOSSIBLE

  • @menukadaham3146
    @menukadaham3146 2 ปีที่แล้ว +66

    මෙතුමා දක්ෂ කථිකයෙක් අහන් ඉන්න ආසයි ඒත් මෙතුමාලගෙ ජීවිතය නැති කරගත්තෙ අපේ හුස්ම ටික නිදහසේ ජීවත් කරවන්න. ජාති ජාතිත් ණය ගැතී අපි බුදු සරණයි❤️❤️🙏🙏❤️❤️😇😇 ඔබතුමාට❤️❤️🙏🙏💗💗 සහ පවුලේ අයටත් දෙවි පිහිටයි🙏🙏🙏❤️❤️❤️

    • @samanthanamal5460
      @samanthanamal5460 2 ปีที่แล้ว

      Ow..harima interesting widihata kathakaranne..ownta api nayai..Real hero's...

  • @kavinduilangasinghe2270
    @kavinduilangasinghe2270 2 ปีที่แล้ว +33

    ගල්ටා එනව යනවා...... ❤️🤗, ආස හිතෙනව , ආසම චරිතයක් 😍

  • @AU_aup
    @AU_aup 2 ปีที่แล้ว +185

    කමාන්ඩෝ ගල්ටා ❤️ කතා ගොඩක් ලස්සනට පෙල ගස්වලා අපිට දුන්නා !

    • @deepikachathurani6933
      @deepikachathurani6933 2 ปีที่แล้ว +5

      ගල්ට ට කියන්න කො ඉසුරු මාදව ගැනත් කියන්න කියලා

    • @wijekoonindra3405
      @wijekoonindra3405 2 ปีที่แล้ว

      Charitha thama e

    • @anuwaanuwa533
      @anuwaanuwa533 2 ปีที่แล้ว +3

      Ai kodda kiyapu vidiyath patta

    • @yureshshanaka
      @yureshshanaka 2 ปีที่แล้ว +1

      @@anuwaanuwa533 කොඩ්ඩා තමා මරු සුපිරි ❤️❤️💪💪

    • @saliyarathnayaka5260
      @saliyarathnayaka5260 3 หลายเดือนก่อน

      ඒත් ඒ ගල්ටා අද නෑ නේද,,🙄🙄

  • @isurunaberathna
    @isurunaberathna ปีที่แล้ว +7

    හිතට මාර වේදනාවක් ආවා මේ කතා අහනකොට ඒත් එක්කම ලොකු ශක්තියක් අබිමානයක් දැනුනා මම 4to වලින් විතරක් දැකල තියන අහල තියන මගෙ මාමගෙ නම ඇහුනම . එස්.එම්.ලලිත් අබේරත්න (කමාන්ඩෝ අක්කියා).මගෙ ලෝකෙ එක වීරයෙක් 🙏අද වෙනකම් මන් දැක්කෙ මාමගෙ සීල් උන පෙට්ටියයි 4toයි විතරයි .🥺

  • @sithumdeshappriya6392
    @sithumdeshappriya6392 2 ปีที่แล้ว +207

    කමාන්ඩෝ වීරයෙක්ගේ ඇහෙන් කදුලක් එනවා කියන්නේ ඒ මොහොත කොච්චර බිහිසුනු ඇතිද??? ❤️❤️❤️

    • @sakunthalaherath8786
      @sakunthalaherath8786 2 ปีที่แล้ว +11

      දේශයේ මුර දේවතානනි මියගිය රණවිරු සහෝදරයන්ට නිවන්සුව

    • @sakunthalaherath8786
      @sakunthalaherath8786 2 ปีที่แล้ว +4

      දේශයට නය නැති විරැවනි

    • @phantele7164
      @phantele7164 2 ปีที่แล้ว

      Ekenma brother

    • @tharudisanayaka9236
      @tharudisanayaka9236 2 ปีที่แล้ว +1

      Bihisunu kamata newe bajiya... eka badawela kadagena awa sahodarayo wage idiya kollo mathak weddi....

    • @williamserasinghe9071
      @williamserasinghe9071 2 ปีที่แล้ว

      ekenma bro

  • @vijiviji5112
    @vijiviji5112 2 ปีที่แล้ว +12

    අනේ ඒ සහෝදර බැම්ම.❤ අදටත් අඩනවා ඒ ඇස්.😥.ඔක්කොම පපුව ඇතුලෙ හිරකරන් ඉන්න බැහැ.ගල්ටා❤..හැම program එකටම ආවම අමුතු 💪 ..නිවේදක තුමාගේ සන්යමය අපූරුයි..එයාලගෙ නිදහසේ කියාගෙන යන්න දීලා අහගෙන ඉන්නවා .🙏❤.ස්තුති වනැස .

  • @gagana5929
    @gagana5929 2 ปีที่แล้ว +157

    මෙතුමන්ලා දිනාගත් රට දැන් අගාදයට යනව බලන් ඉද්දිම. ඒක මාර වේදනාවක් 🥺🥺🥺💔

    • @manojbuddhika5063
      @manojbuddhika5063 2 ปีที่แล้ว +3

      Hena ghnw desapaluwoo.ratata vina karana hema ekatamaa😡

  • @thiloshanajanithbandara7491
    @thiloshanajanithbandara7491 2 ปีที่แล้ว +18

    දේශය වෙනුවෙන් කැපවුණු...සමස්ත ත්‍රිවිධ හමුදාවේ සෑම රණවිරුවෙකුටම මාගේ උත්තමාචාරය වේවා...❤️❤️ඒවාගේම ස්තූතියි නිවේදක අයියේ ඔයාගේ මේ වීඩියෝ මාලාවටම...👍👍👍❤️❤️❤️🔥🔥

  • @dileepaniroshan1584
    @dileepaniroshan1584 2 ปีที่แล้ว +38

    ඔබ ඇතුළු සියළුම රණවිරුවන්ට අපගේ උත්තමාචාරය ❤❤🙏🙏

  • @Achalaumayangani6268
    @Achalaumayangani6268 2 ปีที่แล้ว +33

    මිය ගිය රණවිරුවන්ට නිවන් සුව ලැබේවා ❤️ ගොඩක් දුක හිතුන විරුවෙක් ගෙ ඇස් වලින් කදුළු එද්දි.....නිදුක් නිරෝගී සුව ලැබේවා ❤️...

  • @tubetv5199
    @tubetv5199 ปีที่แล้ว +30

    මගේ අයියාගේ ගැම්ම ආදරෙයි රත්තරන් ගල්ටා අයියේ...අයියා වගේ යුද්දේ අත්දැකීම් විස්තර කරන්න වෙන කාටවත් බැහැ ඒ ගැම්ම අපිව දාලා ගියත් හැමදාමත් අමරණීයයි😔🙏

    • @ShaanGamage
      @ShaanGamage 9 หลายเดือนก่อน

      අසම චරිතයක් ගල්ටා අයියා ❤❤

    • @piyankapiyanka459
      @piyankapiyanka459 9 หลายเดือนก่อน

      ❤❤

  • @jayarathnajayarathna1802
    @jayarathnajayarathna1802 2 ปีที่แล้ว +127

    මෙම රණවිරුවන්ගේ ඇස් වලින් එන කදුළු දැක්කම හරිම දුකයි.. මොවුන් ජීවිතය කැප කලෙ පඩියට නෙවෙයි. රට වෙනුවෙන්.බුදු සරණයි ඔබට..

    • @Sunanda_Madushan
      @Sunanda_Madushan 2 ปีที่แล้ว +1

      Aragala karana minisunta gahanne wedi tiyanne ratata adreta wenna ati mun. Oder eka awanm mokata unath mun wedi tiyanwa 😏

    • @Deekpskha
      @Deekpskha 2 ปีที่แล้ว

      Ranawiru??? Munge boru baila.. munta batto thamai thiyanna one kalakanni.. mun kiyana tharam munta konda pana na.. nattan gota nisa ape ahinsaka minissunta gahaida ponnayo tika..baila ponna ranawiruwo

    • @Deekpskha
      @Deekpskha 2 ปีที่แล้ว

      Ranawiru??? Munge boru baila.. munta batto thamai thiyanna one kalakanni.. mun kiyana tharam munta konda pana na.. nattan gota nisa ape ahinsaka minissunta gahaida ponnayo tika..baila ponna ranawiruwo

    • @nxhetler9471
      @nxhetler9471 2 ปีที่แล้ว +1

      @@Sunanda_Madushan pawu ban uba me verryo naththam uba ada lankawe na ban eka mathaka theya ganin ❤️

    • @DD-lb3ry
      @DD-lb3ry 2 ปีที่แล้ว +1

      @@Sunanda_Madushan idkin ponnaya lajjai tho gana

  • @nuwankodikara6360
    @nuwankodikara6360 2 ปีที่แล้ว +47

    ගල්ටා පොරක් තමයි ❤👌

  • @sandunchamika3042
    @sandunchamika3042 2 ปีที่แล้ว +48

    හක්කා ගල්ටෝ ඩැරන් 8 මෑන් ටීම් එකත් එක්කම එක program එකක් බලන්න ආසයි ❤️😍😍😍 සංජීව අයියගේ අවදානය පිනිසයි 🙂

    • @aselaperwrw4702
      @aselaperwrw4702 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ඒක නියම ඉල්ලීමක් ...

  • @maheshpushpakumara7668
    @maheshpushpakumara7668 2 ปีที่แล้ว +4

    කතා කරන මොහෙතෙත් ඔබට ඇඩෙනවා...ඒ මොහොතෙ ඔබේ සිතට මොන තරම් දුකක් දැනෙන්න ඇතිද...ඔබට බුදු සරනයි!!! දීර්ඝායුස ලැබේවා...
    Wanasa ඔබට ස්තූතිය ..

  • @dammikaranathunga7824
    @dammikaranathunga7824 ปีที่แล้ว +3

    ඇත්තටම මේවා දකින්නේ ඇහෙද්දි මාර දුකක් තියෙන්නේ අපේ දැයේ පිනට පහළ වූ රණවිරුවෝ කොච්චර ජීවිත පූජා කරලා ද මේ රට බේරගත්තේ මියගිය සියලුම රණවිරුවන්ට අමා මහ නිවන් සුව ලැබේවා 🙏❤️

  • @Niranjanjayasekara.
    @Niranjanjayasekara. 2 ปีที่แล้ว +3

    කතාව මාර ලස්සනට රස කරල කියනවා..මාර හැගීමකින්..තෙරුවන්සරණයි සියලුම රණවිරුවන්ට🙏🏼❤️❤️

  • @sampathvithanage7876
    @sampathvithanage7876 2 ปีที่แล้ว +4

    ගොඩක් ආඩම්බරයි ඔබ තුමන්ලාගේ කැප කිරීම පිලිබදව.... නුබලා වැනි වීරෝදාර විරුවන් නිසයි අපි නිදහසේ ජීවත් වෙන්නේ ... මිය ගිය හා තුවාල ලබා ආබාධිත තත්වයේ පසුවන සියලුම රනවිරුවන්ට ජාතියේ ප්‍රනාමය ... සංජීව අයියාටත් ගොඩක් ස්තූතී කරනවා .... දිගටම කරගෙන යන්න .....

  • @asankahadirampela8104
    @asankahadirampela8104 2 ปีที่แล้ว +56

    ගල්ටත් එක්ක එකතුවෙලා සෙට් එකම කවර් කරනව වගේ නේද සංජීව. හොඳයි.
    වැඩසටහන නරඹන රණවිරුවන්ගෙන් ඉල්ලන්න තියෙන්නේ, රටේ පවතින තත්වය අනුව ඔබට විවිධ අණ ලැබීමට ඉඩ තියෙනවා. මේ කොමෙන්ට් බැලුවත් තේරෙනව මිනිස්සු ඔබතුමන්ලට කොච්චර ආදරේද කියලා. මිනිස්සු ගැන හිතන්න. තවදුරටත් මිනිස්සුන්ව රකින්න.

  • @sankajayakody9295
    @sankajayakody9295 2 ปีที่แล้ว +7

    මේ Operations වලදී ජීවිතය පූජා කරපු අයගෙ පවුලේ සමීපතමයන් එක්කත් programe කරන්නකො පුළුවන් නම්....සදා අමරණීයයි මේ හැමෝම...ජය වේවා.

  • @siriyasriya8643
    @siriyasriya8643 2 ปีที่แล้ว +3

    තවමත් ඒ අදුරු අතීතය ගැන එයාල තවමත් කදුළු හලනවා එහෙම දුක් විදලා බේර ගත්තූ රට අද අසරන වෙලා තියෙනවා දැක්කහම දේශපාලුවෝ ගැන කළකිරීමක් තියෙන්නෙ අපි ඔබලාට සදා නය ගැතියි සහෝදරයානෙනි දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ❤️ ❤️ ❤️

  • @Nilantha_adikari
    @Nilantha_adikari 2 ปีที่แล้ว +23

    සැරයන් වසන්ත ...අපි දෙන්න ගොඩක් ලගින් උන්නේ...2cdo eke....මෙයාට ග්‍රෙනේඩ් කියලත් කියනව...💪

  • @rashikakumara3831
    @rashikakumara3831 2 ปีที่แล้ว +3

    අපේ සදාදරණීය වීරයෝ.... හැමදාම ඔබ අප හදවතේ වසන්ත මැතිදුණි ඔබටත් ඔබගේ පවුලේ ආදරණීයන්ටත් බුදුසරණින් නිදුක් නිරෝගීව දීර්ඝායුෂ පතමි. සංජීව මහත්මා ස්තුතියි ඔබට ජයෙන් ජයම වේවා....!!!

  • @diltv5079
    @diltv5079 2 ปีที่แล้ว +4

    අනේ මේ ගල්ටා අයියා කතා කරනවා මාරම ලස්සනයි ❤❤❤👌👌👌👌 දවසක අයියේ ගල්ටා අයියගේ team එකේ අටදෙනාම එකට තියලා video එකක් කරන්න ❤

  • @dulas4614
    @dulas4614 2 ปีที่แล้ว +10

    රණවිරැවන්ගෙ කදුලු දකිනව කියන්නෙ දරාගන්නම බෑ.ආදරෙයි මියගිය අතුරැදන් උන තුවාල උන හා ජීවත්ව සිටින සෑම රණවිරැවෙක්ටම💖💖💖

  • @djakildjaj3515
    @djakildjaj3515 2 ปีที่แล้ว +50

    හෙට්ටි ගොඩ කියන අය්යා අපේ ගෙවල් ලග එයාට මොකද උනේ කියලා අද දැන ගත්තේ එයා 1997 1st operations එකෙන් නැති උනේ boddy ඒක සීල් ආවේ 😭😭😭😭

  • @nimhariadhikari
    @nimhariadhikari 2 ปีที่แล้ว +14

    ගල්ටා එක්ක 60 minutes වගේ program එකක් ඕනි 💪💪

  • @surangaasanka2767
    @surangaasanka2767 2 ปีที่แล้ว +6

    සියළුම රණවිරුවන්ට අපගේ උත්තමාචාරය....හැමදාමත් ආදරෙයි අපි රණවිරුවන්ට ❤️❤️❤️

  • @gajathilangarathna1874
    @gajathilangarathna1874 2 ปีที่แล้ว +1

    හිතාගන්ඩ බැ..එ් තරම් පුදුම බිහිසුන සටන්..කොහොම හිත ශක්තිමත් වෙන්ඩ ඕනේද..සදා අමරණිය මතක.යුද්දේ හැම සටනක්ම..සිදුුවිමක්ම ලියා තැබිය යුතුයි..අනාගතයටත් දැනගන්ඩ..නියමයි වැනැස..👍👍👍🙏

  • @lakshanamarasinghe1447
    @lakshanamarasinghe1447 2 ปีที่แล้ว +12

    මේ තමා ඇත්තටම රටට ආදරේ මිනිස්සු.🙏🙏

  • @surangasmpath685
    @surangasmpath685 2 ปีที่แล้ว +8

    සුපිරිම බංචි එල එල පටිටම පහරක් පටිටම වැඩිඩො තමා bro bs👍👍👍👍

  • @gihaadikari8242
    @gihaadikari8242 2 ปีที่แล้ว +87

    දුක සතුට අවිනිශ්චිතතාව මැද ගෙවුන ජීවිත. අවුරුදු 25කට පස්සෙත් සගයන් වෙනුවෙන් ඉකිගැහැන හදවත්. යුද්ධය අතැබුලක් ලෙස ගත් මිනිසුන්. මරුවට හිනාවුන, සතුරට මරුපෙන්නපු නූතන දසමහ යෝධයො. 🙏

  • @kaviyavlogs6415
    @kaviyavlogs6415 2 ปีที่แล้ว +16

    අද අපි මෙහෙම ජීවත් වෙන්නෙ මේ වීරයෝ නිසා❤ මේ විරැවන්ව අගයන්න ඔින තෙරැවන් සරණයි දීර්ඝායුෂ බොහෝ වේවා ❤

  • @tharushifernando950
    @tharushifernando950 2 ปีที่แล้ว +9

    ගල්ටා එද්දි මාර ගැම්මක් ආවෙ අය්යි වැඩසටහන සුපිරි

  • @chanaplace2891
    @chanaplace2891 2 ปีที่แล้ว +4

    යකෝ ගලට aiya හිටපු නැති තැනක් නැනේ පට්ටම වද්ඩෙක් තමා ගලට ආදරෙයි 🙏🙏🙏

  • @nimodarathnaweera4552
    @nimodarathnaweera4552 2 ปีที่แล้ว +4

    අදත් අවා video එක බලන්න.. notification දැකපු ගමන්..

  • @herbatmendis6240
    @herbatmendis6240 2 ปีที่แล้ว +4

    සුපිරි වීරයෝ තමා.. ආඩම්බරයි ඔබ ගැන.. රට මුදවාගන්න කරපු කැපකිරීම් ගැන ඔබලාට ණයගැතියි සැමදා 🙏ජයවේවා ඔබ‍ට. 🙏👍💗

  • @messi_0nly
    @messi_0nly 2 ปีที่แล้ว +6

    ගල්ටා ❤️
    ඔයා හින්දා අපි තව කතාවක් දැනගත්තා...ජයවේවා ගල්ටා !

  • @උදාරඅලහකෝන්
    @උදාරඅලහකෝන් 2 ปีที่แล้ว +2

    ආසම චරිතයක් ගල්ටා.. ❤️❤️
    තෙරුවන් සරණයි සියලුම රණවිරුවන්ට
    රට වෙනුවෙන් දිවි පිදු සියලු රණවිරුවන්ට නිවන් සැප ලැබේවා

  • @asyaosikovska6820
    @asyaosikovska6820 2 ปีที่แล้ว +41

    කාලෙකින් පුතා කොහෙදහිටියේ මෙියාල නිසාතමා අපිසැනසිල්ලෙ ඉන්නෙ ජනතාව නයගැතියි රනවිරැවන්ට

  • @vinodsanjaya3016
    @vinodsanjaya3016 2 ปีที่แล้ว +1

    එක පෙලට බලන කතාපෙළක්... නොහැක්කක් නොමැත ..යකුන්ගේත් යක්ක පුතුන් ..ගැම්ම්ක් ගල්ටා එකතු වීම.. ජය ඔබට වීරුවෙනී දිර්ඝායුෂ ..ස්තූති WANESA TV 🙏❤

  • @sugathjeewantha4174
    @sugathjeewantha4174 2 ปีที่แล้ว +5

    ඔබ තුමා මෙි රටක් වටින රත්තරං හදවත් අැති රණවිරැවන්ගෙ මතක අද්දැකිමි අපිට දෙනවට ගොඩක් පිං..ඔවුන්ට දිර්ඝායුෂ..

  • @pasindusampath7063
    @pasindusampath7063 9 หลายเดือนก่อน

    පිං කියනව ඇරෙන්න වෙන ඔබතුමාලට උපහාර දක්වන්න වචන නැ මෙ ලොකෙ ❤️❤️❤️❤️❤️❤️ අපිට මෙව දැන ගන්න video කරන wenesa අයියටත් ගොඩක් පිං❤❤❤❤❤

  • @captainbluemccoy223
    @captainbluemccoy223 2 ปีที่แล้ว +38

    ගල්ටා සුපිරි තරුවක් නේ ගොඩක් විඩියෝ වල ඉන්නවා.
    ගල්ටා එක්ක තව විඩියෝ එකක් කරන්න අයියේ.
    එයාගෙන් අහන්න ඉසුරු මාදව විරුවා ගැන.
    තව දැන ගන්න ආසයි එයගේ GPMG එක ගැන.

  • @so_sri_lanka
    @so_sri_lanka 2 หลายเดือนก่อน +1

    ජාතියේ පිනට පහල වූ අසහාය රණවිරුවානනි. ඔබට අපගේ උත්තමාචාරය❤❤❤

  • @kosalamuhandiram31
    @kosalamuhandiram31 2 ปีที่แล้ว +3

    අැහැට කදුලු එනවා. ලේ රත් වෙනවා. හදවතින්ම අාඩම්බරයි ඔබ තුමන්ලා කරපු මිෂන් අහනකොට බුදු සරනයි මේ හැමෝටම

  • @SulalithaLakshmiHithgodage
    @SulalithaLakshmiHithgodage ปีที่แล้ว

    බොහොම pin ඔබලාට kala උතුම් සේවයට .නිරෝගි සුවය ලැබේවා ජීවිතයේ සියලු ජය ලැබේවා .සතුට සැනසුම ලැබේවා .t.s.

  • @BestBuyBeacon
    @BestBuyBeacon 2 ปีที่แล้ว +4

    මෙන්න නියම වීරයෝ
    අද කාලේ මෙහෙම රටට වගේම මිනිස්සුන්ට ආදරේ කරන මිනිස්සු හමුදාවට හිටිය නං තවත් වටිනවා

  • @Immortal_Hunter
    @Immortal_Hunter 2 ปีที่แล้ว +2

    ඉතා දුෂ්කර අත්දැකීම් මුසුවූ රසවත් ජීවිත කතාවක්. බොහොම ස්තුතියි මේ සිදුවීම් අප වෙත ගෙන ආවාට.

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 2 ปีที่แล้ว +18

    මොවුන් ජීවිතය කැප කලෙ පඩියට නෙවෙයි. රට වෙනුවෙන්.බුදු සරණයි ඔබට!!!!

  • @nalakamanojwasantha2013
    @nalakamanojwasantha2013 2 ปีที่แล้ว +2

    හැමදාම දාපු වීඩියෝ සියල්ලම බලල ඉවරයි...අලුත් එකක් එනකන් තමයි බලාගන ඉන්නේ...ස්තූතී සංජීව අයියේ ඔයාට...
    දිවිපිදූ හා ආභාධිත අපේ විරුවන්ට අපගේ උත්තමාචාරය..❤️ සම්මා සම්බුදු සරණයි 🙏🙏

  • @wenuralakshan2783
    @wenuralakshan2783 2 ปีที่แล้ว +9

    Notification එක ආපු ගමන් බලන එකම programme එක❤️❤️❤️

  • @pabayaproduction5634
    @pabayaproduction5634 2 ปีที่แล้ว +1

    මහත්තයා අනිවාර්යයෙන්ම හැමදාමත් මේවා ගේ වැඩ සටහනක් අනිවාර්යයෙන්ම දාන්න අපි අනිවාර්යයෙන්ම බලනවා

  • @ranganamadhusanka8098
    @ranganamadhusanka8098 2 ปีที่แล้ว +12

    COMMANDO මැරෙන්නේ ne කවදාවත් ආදරෙයි ගිනිමැලගෙ sir❤

  • @kavindumadushan796
    @kavindumadushan796 2 ปีที่แล้ว +14

    ආදරෙයි රට වෙනුවෙන් කැපවුනු සියලු රණවිරුවන්ට❤️🙏

  • @aviator4274
    @aviator4274 2 ปีที่แล้ว +96

    මේවා බලලා කොච්චර මොරාල් ද කිව්වොත් පාර්ලිමේන්තුවට බෝම්බයක් බැඳන් යන්නමයි හිතෙන්නෙ😭😭

    • @sagaranuwanbandara5890
      @sagaranuwanbandara5890 2 ปีที่แล้ว +5

      අපි එනවා ඔනම දෙයක් කරන්න

    • @wasthuamaya4352
      @wasthuamaya4352 2 ปีที่แล้ว +7

      Sirawata oi....pau me minissu....aththatama wejabenna ona aya...moun...nethuwa desapalaka ballo noweiii...

    • @mihiranwijesundara8604
      @mihiranwijesundara8604 2 ปีที่แล้ว +7

      මම එන්නම් බඩියට.

    • @shanikaseedavi1457
      @shanikaseedavi1457 2 ปีที่แล้ว +1

      මටත් ඔය දේ හිතුනු වාර අනන්තයි 😡

    • @sanjeewadevinda6322
      @sanjeewadevinda6322 ปีที่แล้ว

      Aniwarenma

  • @rasikahimaruwan-ym5df
    @rasikahimaruwan-ym5df 8 หลายเดือนก่อน +2

    ගල්ටා යුද බිමේ වැඩ දාලා.සිවිල් ජීවීතේ මෙහෙම දෙයක් උනා කියන්නේ හිතාගන්න බෑ.නිවන් සුව රනවිරුවානනේ❤️❤️🙏🙏

  • @dilandmadu
    @dilandmadu 2 ปีที่แล้ว +8

    මේ වෙනකන් දාපු සියලු විඩියෝ එකක් නෑර බලුවා. ඔයාට ජය ..❤️

  • @sandun8441
    @sandun8441 2 ปีที่แล้ว +15

    තම දිවි දෙවැනි කොට රුධිරය හෙලා රැකගත් රට වෙනුවෙන් අපි ඔබලාට සදා ණයගැතියි විරුවනි 🙏♥️ රට වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏 ස්තූතියි වනැස ඔබතුමාටත් බෙහෙවින් 🙏♥️

  • @isharadilshan8095
    @isharadilshan8095 2 ปีที่แล้ว +3

    සුපිරි හැමදාමත් බලනවා 👍👍👍❤️❤️

  • @nuwan88nuwan22
    @nuwan88nuwan22 ปีที่แล้ว +1

    හැමදාමත් ආදරෙයි රත්තරං රන විරුවොන්ට ❤️ කොඩිගෙ තාව වැඩ සටහනක් ඔන අයියෙ 🙏❤️

  • @nuwankodikara6360
    @nuwankodikara6360 2 ปีที่แล้ว +22

    Lunch time එකේ කන කනගමන් හැමදාමත් වැඩ සටහනක් බලනව ❤

  • @DJP706
    @DJP706 2 ปีที่แล้ว +2

    අපේ රණවිරැවන්ට බුදුසරණයි....ගල්ටා ඇත්තටම සුපිරියි....

  • @TravelingLocations
    @TravelingLocations 2 ปีที่แล้ว +6

    ගල්ටා එක්ක වෙනම එකක් කරන්නකෝ අයියෙ පැයක විතර එකක්.... ප්ලීස් මෙන්න වැන්දා❤️.... මිනිහ මරු😍

  • @danushkajayalal6299
    @danushkajayalal6299 2 ปีที่แล้ว +1

    බුදු සරණයි ...මෙවා මැරෙන්න කලින් අපිටත් අහන්න ලැබෙන්න සැලස්සුවට

  • @Sameera_Wijesinghe
    @Sameera_Wijesinghe 2 ปีที่แล้ว +6

    ගල්ටා හැමෝත් එක්කම සහෝදරයෙක් වගේ තාම ලගින් ඉන්නව නේ ❤

  • @np2177
    @np2177 2 ปีที่แล้ว +2

    අයියා තවත් මේ වගේ වීරයන්ගෙ කතා දාන්න අපි හැමදාම බලනවා ජය වේවා

  • @Nimesh6705
    @Nimesh6705 2 ปีที่แล้ว +4

    හැමදාමත් හදවතේ විරැවන් ඉන්නවා .
    අපි වෙනුවෙන් අපි 🇱🇰❤️

  • @kolonnewimaladhamma661
    @kolonnewimaladhamma661 2 ปีที่แล้ว +3

    හදවත පිච්චිලාගියා ආදරෙයි රණවිරුවාණනි . අපි ඔබට සදා ණය ගැති 💪💪💪💪❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි

  • @sl-ls5qs
    @sl-ls5qs 2 ปีที่แล้ว +7

    ඉසුරු මාධව ඔබට නිවන් සුව ලැබේවා.

  • @Sewwandikcl1sd
    @Sewwandikcl1sd ปีที่แล้ว +1

    ඇත්තමයි ඇස් වලට කදුළු එනව නොදැනීම ඔයාලා නිසා තමයි අපි නිදහසේ හුස්ම ගන්නෙ ජෙසු පිහිටයි ඔයාලා හැමෝටම

  • @isuruudara2907
    @isuruudara2907 3 หลายเดือนก่อน +4

    ගල්ටා ව මැරුවනේ දැන් ආමි එකේ ඉන්න බල්ලෝ .ශාප වෙයන් හමුදාවෙ හැම එකාටම මේ සිදුවීමට සම්බන්ද හැම එකාටම😢

  • @chanaplace2891
    @chanaplace2891 2 ปีที่แล้ว +1

    ඔබ තුමාට බුදුසරණයි දීර්ගායු ලැබේවා අප සදා ණයගැති ඔබ තුමන්ලා කලා මේ උතුම් සේවයට 🙏

  • @tssudeep9569
    @tssudeep9569 2 ปีที่แล้ว +5

    කොහෙ ගියත් ගල්ට ඉන්නවා 🙏සුපිරි❤️❤️🇱🇰👍😘

  • @nelukachandranath7183
    @nelukachandranath7183 3 หลายเดือนก่อน +1

    හැමදාම මම මේ වනැස වැඩසටහන් ටික ආයෙ ආයෙ දවසපුරාම වැඩකරන ගමන් අහනව..ආදරනීය ගල්ට සහෝදරයා අද අපි අතර නෑ,මතක්වෙනව..😢💐

  • @s.l.simplehuman..2699
    @s.l.simplehuman..2699 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏සහෝදරයා අපි ඔබ තුමාලට සදාකල් ණයගැති. මේ පිනම ඇති සංසාරේ.. එහෙම රැක්ක රටක්‌ අපි ඉදිරියටත් දිවි පුදා හරි රැකගමු ♥️🙏

  • @tkransitkransi1271
    @tkransitkransi1271 ปีที่แล้ว +2

    අනේ මම ආයෙත් බැලුවා ...අද ගල්ටා අය්යා නෑ...මාර දුකක් එන්නෙ මේවා බලද්දී ...බංචී මහතාගේ කදුලු මාරම හැගීම්බරයි..ඔබ තුමාලාගේ දක්ශතාවය කල කැපවීම අපිට හිතාගන්නවත් බෑ.....ඔබතුමාට තෙරුවන් සරණයි....ගල්ටා අය්යා නැවත මේ රටේ මුර දේවතාවෙක් වෙලා ආයේ උපදින්න නිවන් දකින්න කලින් .....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💛💛💛💚💚❤️❤️💜💜💜💙💙💙💙🤎🤎🤎🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌹🌹🌹

    • @gaiyasamare
      @gaiyasamare ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 2 ปีที่แล้ว +2

    මියගිය සියලුම රනවිරූවන්ට අමාමහ නිවන් සුවය අත්වේවා .ආබාධිත රනවිරූවන්ට ඉක්මනින්ම සුවපත් වේවා ♥️♥️♥️♥️ අනිත් රනවිරූවන්ට සුභ අනාගතයක් වෙවා .

    • @rowanranathunga7192
      @rowanranathunga7192 2 ปีที่แล้ว

      ගල්ටා කියන්නේ අති දක්ෂ යුද විරුවෙක්... අපට එයාගෙ වෙනම program එකක් ඕනමයි

  • @ගමේකොල්ලෝ-ප7ධ
    @ගමේකොල්ලෝ-ප7ධ 2 ปีที่แล้ว +1

    💕💕❤️❤️🧡🧡💖💖💗💗 බුදු සරණයි හදවත ඒ ගැම්ම තව ටත් අඩු වෙලා නැත දීර්ඝායුෂ ලැබේවා

  • @arrowgaming893
    @arrowgaming893 2 ปีที่แล้ว +8

    ❤️‍🔥ආදරෙයි ,අලුත් එකක් එනකන් ඉවසුමක් නෑ

  • @samanthakariyawasam2540
    @samanthakariyawasam2540 2 ปีที่แล้ว +2

    පලමුව මෙවන් විරුවන් අපිට හදුන්වා දෙන වෙනැසට ආදරනිය ප්‍රනාමය පඩිමැන් ආදරනිය සහොදර විරුවානනි ඔබතුමාටත් පවුලේ සියලු දරුවන් ඇතුලු සියලු දෙනටත් නිදුක් නිරෝගී සුවපත් අනාගතයක් උදාවෙවා තෙරුවන් සරනයි අපි සියලු දෙනාම ඔබලාට නයගැතියි

  • @janithishara1497
    @janithishara1497 2 ปีที่แล้ว +68

    ජාතියේ පිනට උපන් අභීත නිලධාරී ගිනිමැලගේ සර් සදා අමරණීයයි..!! 🇱🇰🇱🇰🇱🇰

    • @sgsd9234
      @sgsd9234 2 ปีที่แล้ว

      ඒ සර් ද මේ නැති උනා කීවෙ 😭

    • @urypassarabalangoda8637
      @urypassarabalangoda8637 2 ปีที่แล้ว +1

      One of Great hero of SL history...... Maj Samantha Jayanath Ginimalage of 2CR

    • @barneycasting8331
      @barneycasting8331 2 ปีที่แล้ว +2

      @@sgsd9234 සාලිය අලදෙණිය සහ ලලිත් ජයසිංහ ගැන විතරයි PWV එක ගත්තු අයගෙන් රටේ ජනතාව දන්නේ. අනෙක් අය ගැන වෙන වෙනම TH-cam video එකක් වත් නැහැ, මිනිස්සු දන්නෙත් නැහැ. අපේ උන් ඒ වුණාට අර tik tock කිරි සමන් ගැන දන්නවා. යකෝ මෙහෙම රටවල් වලට ඉතින් හරි යයි ද ???

    • @udithalakmal5164
      @udithalakmal5164 2 ปีที่แล้ว

      @@barneycasting8331 i

  • @lalitheweejakon8651
    @lalitheweejakon8651 2 ปีที่แล้ว +1

    Commando ආදරෙයි ❤️❤️❤️ මමත් Air Mobile හිටපු සොල්දාදුවෙක් විදියට banchi සුපිරි weddek ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Sura-q3b
    @Sura-q3b 2 ปีที่แล้ว +11

    යකෙක් තමා ඉතින්...🥰🥰🥰

  • @prasadanuruddha5276
    @prasadanuruddha5276 2 ปีที่แล้ว

    තුන් වෙනි පාරටත් අද බැලුවේ. සංවේදනීය ගැටුමක් මන්නකුලම් කියන්නේ. තවත් වැඩිපුර විස්තර ගන්න පුලුවන් කොමාන්ඩෝ සොල්දාදුවන් ඉන්නවා නම් වැඩසටහනක් දෙන්න

  • @randikadeshan2000
    @randikadeshan2000 2 ปีที่แล้ว +3

    යෝධ බල යෝධ ශක්තිය ලැබේවා රණවිරුවානණි 💖💪🙏

  • @nethushapramodh1702
    @nethushapramodh1702 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරනයි . ❤️🔥😣🙏🇱🇰✌️

  • @dharmasenapunchihewa
    @dharmasenapunchihewa ปีที่แล้ว +1

    යුද්දෙ තියෙන කාලෙ තිබුණු හැඟීම් නෙවෙයි මේ කතා අහනකොට තියෙන්නෙ.හදවත පැලෙන්න තරම් වේදනායි.ඒ තරම් දුකයි.මේ භුමියෙ මුර දේවතාවුන් විඳිදුක්.එදා නිසි නායකත්වයක් තිබුනා නම් මෙච්චර ජීවිත හානියක් වෙන්නේ නෑ.දේශපාලන වාසි තකා මේ භුමිය,මේ ජීවිත පාවිච්චි කල සක්කිලි නායක නායිකාවන්ට හා උන්ගේ හෙන්චයියන්ටත් ශාප කරමු.මතුආතමයක මිනිසත් බවයක් නම් නොලැබේවා.හමුදා විරැවනි නුඹලාට අප හදවතේ ඇති තැන දෙවියන්ට සමානයි.

  • @gihanpubudu2848
    @gihanpubudu2848 2 ปีที่แล้ว +64

    එක්වෙමු අරගලයට රැකගත් දේශය සුරැකීමට❤️

  • @PawaniVidarshi-me2dn
    @PawaniVidarshi-me2dn หลายเดือนก่อน

    සදා අමරනීයයි විරුවානෙනි ❤🙏🙏🙏 සියලුම වීරෝදාර රනවිරුවන්ට හදවතේ උත්තමාචාරය අපිට ජීවිත දානය දී අප අතරින් සමුගත්ත සියලූම වීරෝදාර රනවිරුවන්ට උතුම් වූ නිර්වානයම අවබෝධ වේවා නිවන දුර නොවේවා ❤🙏🙏🙏💐💐💐💐 , රට ජාතිය වෙනුවෙන් දිවිපිදූ සියලුම වීරෝදාර රනවිරුවන්ට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ThanujaGunathilaka
    @ThanujaGunathilaka 2 ปีที่แล้ว +11

    Commando( ගල්ටා , හක්කා , ගිනිමැලගේ , ඉසුරු මාධව ) අමතක නොවන චරිත

    • @sachinnipun1340
      @sachinnipun1340 2 ปีที่แล้ว

      ඩැරන් , තලගොයා

  • @lasanthavidyarathna5674
    @lasanthavidyarathna5674 2 ปีที่แล้ว +1

    thank you for all the contributions you have done for this mother land

  • @kirayoutubechanale2636
    @kirayoutubechanale2636 2 ปีที่แล้ว +15

    මිහිපිට ඉන්න රියල් යක්කු තාමා ඉතින් 🤜🤜💔💔💔💔

  • @mohangamlath5510
    @mohangamlath5510 3 หลายเดือนก่อน +2

    මේ මිනිස්සුන්ට ලක්ෂෙට වත් වැඩි පැන්ෂන් එකක් දෙන්න ඕන

  • @kasunvimukthi5254
    @kasunvimukthi5254 ปีที่แล้ว +46

    තේරුනාද වීරයෝ අඩනවා උන් තාම හරියට නින්දක් නෑ හමුදාවට බලු කතා කියන පොන්නයින්ට කියන්නේ උන්න් තාම නිදි නෑ...ජාති ජාතිත් මේ කදුලු වල නය ගෙවන්න අපට බෑ...යකෙක් අඩනවා දැකපු නැති උන් බලප්ල්ලා..මට නම් කදුලු ආවා...මේ නය ගෙවන්නපට බෑ මේ සන්සාරෙත්...❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏😥😥😥😥