වැඩපෙන්වූ දිගුදුර මෙහෙයුම් කණ්ඩායමේ ලලිත් ජයසිංහගේ සමීපතයා වස්කෝ කියන කතාව | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2025

ความคิดเห็น • 2.1K

  • @shashikodithuwakku7516
    @shashikodithuwakku7516 3 ปีที่แล้ว +232

    මං පොඩිකාලෙ අයියා නිවාඩු එනකල් මඟ බලාගෙන හිටිය හැටි මතක් උනා.ඒ ඔයා ගේන චොක්ලට් චීස් කන්න. අද වගේ මතකයි අත නැතුව අයියා ගෙදර ආව දවස. ඔයා මොනතරම් වටින සොල්දාදුවෙක්ද කියන්න අලුතින් වචන ඕන නෑ. ඒ තරම් අනුන් ගැන හිතන හිත හොද උතුම් මනුස්සයෙක් ඔයා. 🙏🙏🙏

    • @praneethsameera7403
      @praneethsameera7403 3 ปีที่แล้ว +24

      නංගී මම තමයි මේ දෙන්නව. මුනගැස්සුව කෙනා.මෙයාලගේ කැපවීම .හැකියාව මුලු ලංකාවම දැනගන්න ඕනේ .හැමතැනමදි ගරුත්වය දක්වන්න ඕනේ . ඒ උත්සාහයක් ගත්තා .ගොඩක් සතුටුයි මට නම් . බුදු සරණයි

    • @SoldierHouse
      @SoldierHouse 2 ปีที่แล้ว +4

      @@praneethsameera7403 ♥️💖♥️

    • @SoldierHouse
      @SoldierHouse 2 ปีที่แล้ว +8

      @@praneethsameera7403 ආඩම්බරයි ඔයා වගේ අය ගැන නම් ඇත්තටම ♥️💪

    • @priyankap4051
      @priyankap4051 2 ปีที่แล้ว +5

      Ahemada godak watinawa video aka.ape gamata koti gahala genawa palaweni maranaya tamai ape bappa

    • @poornajayasekara9602
      @poornajayasekara9602 ปีที่แล้ว +6

      විශේෂ බලකායේ සියලුම රණ ශුර විරයන් ගැන අහන විටත් ආඩම්බරයක් දැනෙනවා මොහුන් නිසායි අද මේ රට බැබලෙන්නෙ එත් ගොඩාක් අයට යුද්ධයක් තිබුනාද කියලාවත් මතක නැහැ. මහත්තෙයෝ අද සෑම දෙනාම බය නැතුව හුස්ම ගන්නේ මේ රණ විරවිරුවෝ නිසා ඔබ සැම දෙනාටම තෙරුවන් සරණයි.

  • @wimukthihashan5
    @wimukthihashan5 3 ปีที่แล้ว +389

    "යුද්ධයේදි රණවිරුවා මිය යා යුතුයි රට විව්‍යසනයක තියනවා කියලා රට දැන ගන්නේ එතකොට" පට්ට ටෝක් එක

  • @chamodlakshandissanayaka5881
    @chamodlakshandissanayaka5881 3 ปีที่แล้ว +1406

    අපේ අයියව මතක් වුණා එයත් යුද්ධ හමුදා විශේෂ බලකා දිගු දුර මෙහෙයුම් බලකායේ සාමාජිකයෙක්.අද ජීවතුන් අතර නෑ.ඒත් ආඩම්බරයි..👊

    • @pramudimadushika5278
      @pramudimadushika5278 3 ปีที่แล้ว +11

      මොකද උනේ අයියට

    • @ajithlakmal2469
      @ajithlakmal2469 3 ปีที่แล้ว +7

      Mokadda aiyage nama. Mokadda SF bech eka

    • @chamodlakshandissanayaka5881
      @chamodlakshandissanayaka5881 3 ปีที่แล้ว +212

      අයියා මාවිලාරු ඉදන් අවසන් සටන මුලතිව් වෙනකන් හිටියා.දිගු දුර මෙහෙයුම් සියල්ල ඉවර කරලා.එයාලගේ ඊලග ටාස්ක් එක වුණේ මුලතිව් කැලේ හැංගිලා හිටපු කොටි හොයාගෙන ගිහින් විනාශ කරන එක.දවසක් අයියලා ට්‍රැකින් කරගෙන ගිහින් ටෙරාලට ගහනකොට ටෙරා දුවලා.දුවාගන්න බැරි වුණ බියගුලු ටෙරෙකුගේ උණ්ඩෙකට තමා අපේ අයියා මැරුණේ.මැරෙනකොටත් අයියා සාජන්.මාණ්ඩලික සැරයෙන් නිලයට උසස් වෙලා අයියා අවසන් ගමන් ගියා.SF යකෙක් තමා..👊

    • @kadpprince7573
      @kadpprince7573 3 ปีที่แล้ว +4

      Rip

    • @kadpprince7573
      @kadpprince7573 3 ปีที่แล้ว +8

      Harima dukai..... ayya hoda tanaka innewa ethii

  • @thusarabandara8630
    @thusarabandara8630 3 ปีที่แล้ว +37

    කළුවර අවියක්........ , වර්ෂාව ආශිර්වාදයක්......,,,..ඒ වචන ටික ..ෆිල්ම් එකකවත් අහල නෑ.. මේ දෙවිවරුන් වගේ මිනිසුන් සිටින රටක ඉපදීමත් වාසනාවක්,ආඩම්බරයක් 🙏🙏🙏🙏..මව් බිමට ණය නැති විරුවානෙනි.....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ නිදුක් නිරෝගීව මගෙ අයුශත් රැගෙන වාසනාවන්ත ජීවිතයක් ගතකරත්වා..තෙරුවන් සරණයි..

  • @UnknownUser-ni9iz
    @UnknownUser-ni9iz 3 ปีที่แล้ว +208

    අවිස්සාවේල්ල නගරයට ඇතුල්වන ඔබට මේරටෙ බිහිවූ විශිෂ්ටතම මිනිසෙකුගෙ පිලිරුවක් දක්නට ලැබෙනු ඇත. ඒ ලලිත් ජයසිංහ විරුවාගෙ පිලිරුවයි

    • @ashankavishka8484
      @ashankavishka8484 3 ปีที่แล้ว +5

      ඔව්❤

    • @shanifernando7080
      @shanifernando7080 3 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන් ගොඩක් දුකයී දකිනකොට අනේ එතුමා හිටියනම් කියලා හිතෙනවා🙏🙏

    • @ShashiPrasanga-u4p
      @ShashiPrasanga-u4p หลายเดือนก่อน

      ❤❤

  • @TraditionalVillageLifeStyles
    @TraditionalVillageLifeStyles 3 ปีที่แล้ว +378

    ලලිත් ජයසිංහ මහතාණනි , ඔබ ගැන කීමට වචන නොමැත ...
    RESPECT SIR ...

    • @kushanlakruwan810
      @kushanlakruwan810 3 ปีที่แล้ว +2

      Danakan balan enne..❤️❤️

    • @bmsbandara9884
      @bmsbandara9884 3 ปีที่แล้ว

      @@kushanlakruwan810 a aQ

    • @bmsbandara9884
      @bmsbandara9884 3 ปีที่แล้ว +1

      bq 1ava1evav

    • @shanifernando7080
      @shanifernando7080 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ගොඩක් ආස චරිතයක්

  • @xo5913
    @xo5913 3 ปีที่แล้ว +1180

    වස්කෝ වැඩ්ඩා කියන උන් කෝ😎
    👇👇👇

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +16

      ❤️❤️❤️🙏🙏🙏

    • @shehanumindu4595
      @shehanumindu4595 3 ปีที่แล้ว +22

      මේ වගේ...උන්ට වැඩ්ඩො..කියන්නැත්තම් වැඩ්ඩො කියන නම් දාහම් බම් බල්ලට 😂💔🖐

    • @ඉලන්දාරියා-ළ2ත
      @ඉලන්දාරියා-ළ2ත 3 ปีที่แล้ว +5

      Weddek kiynne reallyweddek🔥❤️😎🇱🇰

    • @shan-mc2dq
      @shan-mc2dq 3 ปีที่แล้ว +5

      @@shehanumindu4595 like Higakana un bn chik 😂💔

    • @xo5913
      @xo5913 3 ปีที่แล้ว +2

      @@shehanumindu4595 පල්ලෙහා මාෂ්මෙලෝ පොන්නයාව දාත හැකි😂😂😂

  • @revkudawawepiyarathana2541
    @revkudawawepiyarathana2541 3 ปีที่แล้ว +323

    මංගල සමන් කුමාර මහතා නිදුක් නිරෝගී සුව ලැබේවා ආයුෂ බොහෝ වේවා යැයි මා හදවතින්ම ප්‍රාර්ථනා කරමි...

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +3

      ❤️❤️❤️🙏🙏🙏

    • @rajeepawikumsiri5335
      @rajeepawikumsiri5335 2 ปีที่แล้ว

      සියලුම රණවිරුවන්ට අපි සියලුම දෙනා නයගැති.සමන් කුමාර සර්🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏

  • @dragonche7
    @dragonche7 3 ปีที่แล้ว +4

    ඔබට පිං අප වෙනුවෙන් ජීවිතේ කැප කෙරුවාට. ඒ වගේම මට අද වගේ මතකයි මම ගමේ ගිහින් ගෙදර එද්දි එදා අවිස්සාවේල්ල හරහා ආවේ. හරියටම එදා තමයි රණවිරු ලලිත් ජයසිංහයන්ගේ අවසන් කටයුතු සිද්ද වුනේ. දේහය රැගෙන අවමඟුල් පෙරහැර මාර්ගයේ පසෙකින් යද්දි මම හිටිය බස් එකේ සියලුම දෙනා හුනස්නෙන් නැගිට අවසන් ගෞරව දැක්වූවා. එදා ගොඩක් දුක හිතුන දවසක්.
    මේ ලක් මෑණියන් වෙනුවෙන් දිවිදුන් ඇස් ඉස් මස් ලේ දන් දුන් සෑම රණවිරුවෙකුටම ලාංකික අපි සදා ණයගැතිය. වස්කෝ අයියේ ඔබට සුබ අනාගතයක්..! තෙරුවන් සරණයි.!

  • @chanaplace2891
    @chanaplace2891 3 ปีที่แล้ว +43

    ඒ බිරිදට ඒ පුතාලට මොනතරම් ආඩම්බරයක් ඇත්ද තමන්ගේ ස්වාමියා තාත්තා ගැන දීර්ගායු ලැබේවා ඔබ තුමාට හා පව්ලට සියලු රණවිරුවන් හට අපගේ උත්තමාචාරය වැඩසටහන කරපු ඔබ thumatath දීර්ගායු ලැබේවා බුදුසරණයි 🙏🙏🙏🙏

  • @Shanthapremathilaka
    @Shanthapremathilaka 3 ปีที่แล้ว +108

    හැමදාම කමෙන්ටි කරේ ලලිත් ජයසිංහ සර්ගේ විඩියෝ එකක් දාන්න කියලා.බොහොම ස්තුති ඔබට.ඒ වගේම ගොඩක් පිං...

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +3

      ❤️❤️❤️🙏🙏🙏

    • @praneethsameera7403
      @praneethsameera7403 3 ปีที่แล้ว +3

      ජය වේවා .ඔයාගෙ ආසාව ඉස්ඪවෙලා .එල එල

    • @Shanthapremathilaka
      @Shanthapremathilaka 3 ปีที่แล้ว

      @@praneethsameera7403 👎👎👎👎

    • @praneethsameera7403
      @praneethsameera7403 3 ปีที่แล้ว +1

      @@Shanthapremathilaka ඇයි මේ.

  • @mmansada8295
    @mmansada8295 3 ปีที่แล้ว +91

    ❤️❤️❤️❤️වස්කො සර්ට ගොඩක් පින් අපිට ඉන්න රටක් හදන්න අපෙ රට බේරලා දුන්නට බුදු සරණයි සර්❤️❤️❤️❤️

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @osandamadushan7314
    @osandamadushan7314 3 ปีที่แล้ว +93

    කර්නල් ලලිත් ජයසිංහ කියන්නේ මං ආසම කෙනෙක් පුලුවන් නම් තව එකක් කරන්න ලලිත් සර් ගැන ❤️ දිගටම මේ වගේ වැඩ කරන්න සුබ පතනවා ❤💪👌

  • @thilininandasena362
    @thilininandasena362 3 ปีที่แล้ว +7

    ඔබ කියු මහ කච්චකොඩිය ගමේ හිටි කෙනෙක් මම..මම දෑසින් දැක්ක දෙවිවරුයි ඔබලා..මම පාසල් යන බස් එක යන්නේ ඔබලා පාර සුරක්ශිත බව තහවුරු කලාට පස්සෙයි.අපිව සුරශිතකලේ අපි ඉගනගත්තේ සෑම දවසකම සෑම තප්පරයක්ම ජීවිතය රැකුනේ ඔබලා නිසයි. සෑම රණවිරුවෙකුටම නිදුක් නීරෝගිමත් ජීවිතයක් ලැබේවා !මියගිය සියලු විරුවන්ට නිවන් සුව ලැබේවා !

  • @DILUOOPS
    @DILUOOPS 3 ปีที่แล้ว +187

    කමාන්ඩෝ වෙඩි තියන්න එපා..! මම SF 😍😍😍 20 වතාවක් විතර බැලුව

    • @slguitarists3570
      @slguitarists3570 3 ปีที่แล้ว +3

      කොතනද මචන් කියන්නේ

    • @DILUOOPS
      @DILUOOPS 3 ปีที่แล้ว +3

      @@slguitarists3570 12.20 බ්‍රෝ

    • @slguitarists3570
      @slguitarists3570 3 ปีที่แล้ว +2

      @@DILUOOPS වෙඩි වගේ..!!! Thanx mcn

    • @Gizmo_edits
      @Gizmo_edits 3 ปีที่แล้ว +1

      mn ekama blnnamai aye awe

    • @CHEFAGAMING0
      @CHEFAGAMING0 7 หลายเดือนก่อน +1

      Ado sirawata

  • @nirmalaveerasingh7204
    @nirmalaveerasingh7204 3 ปีที่แล้ว +167

    අහපු හොඳම කථාව හොඳම සාකච්ඡාව නිර්භීත විරුවානනි ඔබට දෙවිපිහිටයි

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +2

      ❤️❤️❤️🙏🙏🙏

    • @praneethsameera7403
      @praneethsameera7403 2 ปีที่แล้ว

      ආඩම්බරයි .💜️💜️

    • @mallikaks
      @mallikaks ปีที่แล้ว

      ​@@praneethsameera7403ලද

  • @sajanayasas5
    @sajanayasas5 3 ปีที่แล้ว +113

    අදත් අදුරු පැතිකඩක සොදුරු සහ අදුරු මතකයන් සමගින් නොදන්නා තොරතුරු බොහෝමයක් ස්තූතියි සර් ඒවගේම ස්තූතියි මන්ගල මහත්මාට ❤
    තෙරුවන් සරණයී🙏

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ස්තූතියි 💖💖💖💖

    • @nadeeshani7652
      @nadeeshani7652 3 ปีที่แล้ว

      Ape game ela mangala aiya

    • @dilanmadanayake1486
      @dilanmadanayake1486 3 ปีที่แล้ว

      Sir kayanne කාටද

    • @leslyperera2201
      @leslyperera2201 3 ปีที่แล้ว

      Puthe nubala Nisa api Ada seneseemen innava

  • @nuwanlakmal1823
    @nuwanlakmal1823 3 ปีที่แล้ว +55

    කතා කරනකොටත් පුදුම අඩම්බරයෙන් කතා කරන්නේ .මහාසොන් බලකායේ කිවුවාම ඉතින් අයි කියන්න දේයක් නැ සුපිරිම විරයෙක් .නිදුක් නිරෝගී විශ්‍රාම දිවියක් වේවා රනවිරුවනනි ඔබට.බුදු සරණයි .......❤❤❤

  • @janathnawarathne3686
    @janathnawarathne3686 2 ปีที่แล้ว +1

    මේ වගේ උතුම් රණවිරුවන් ව දැයට හදුන්වා දෙන ඔබ තුමන්ට ගොඩක් ස්තූතියි ගොඩක් පිං.
    මේ රණවිරුවන් ජීවිත පූජා වෙන් කළ මෙහෙවර අමරණීයයි. බලන්න අතක් අහිමි වෙලත් ඒ ගැන පොඩි හෝ පසු තැවීමක් දුකක් නැතිව කළ මෙහෙවර මතකයට නගා සිටුවීම.
    අනාගත බලාපොරොත්තු සිතුම් පැතුම් එලෙසම ඉටු වේවා. නිරෝගී සැපවත් ජීවිතයක් ගත කිරීම ට වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @trailsrilanka9878
    @trailsrilanka9878 3 ปีที่แล้ว +53

    අපෙ තාත්තත් ශ්‍රි ලංකා යුද්ද හමුදා සිංහ රෙජිමෙන්තුවෙ නිලදාරියෙක් ආඩම්බරයි මටත් 🥰

  • @lena648
    @lena648 3 ปีที่แล้ว +334

    දැන් මේක පිස්සුවක් වෙලා.. හැමදාම පරිස්සමින් ඉන්න මංගල මහත්මයා 😍

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +10

      ස්තූතියි 💖💖💖💖

    • @gamingsuddaa2103
      @gamingsuddaa2103 3 ปีที่แล้ว +5

      අනිවාරෙන්ම දාපූ ගමන් බලනවා

    • @kavinubasura8075
      @kavinubasura8075 3 ปีที่แล้ว +1

      P

    • @samankumarakaralahinage1464
      @samankumarakaralahinage1464 3 ปีที่แล้ว +2

      thanks aiye balaporoththuwen hitiya interview ekak😍😍😍

    • @dilharamalith5887
      @dilharamalith5887 3 ปีที่แล้ว +1

      Aniwa 👌👍

  • @shashenrashmika6219
    @shashenrashmika6219 3 ปีที่แล้ว +448

    නීරෝ /බෘට්/කැස්ත්‍රො/වස්කෝ රියල් වැඩ්ඩ‍ො තමයි මේ ලක් මතාවට බිහිවුන.🙏🙏 තව නොදන්න කීයක් නම් ඇත්ද අපි🙏

    • @sameeralakshan8192
      @sameeralakshan8192 3 ปีที่แล้ว +5

      ජාතික වීරයෝ ❤️❤️❤️🙏🙏🙏

    • @setlanka5120
      @setlanka5120 3 ปีที่แล้ว +3

      ඔව් අපි එයාලට ණයගැතියි හැමදාමත්

    • @gayanmitchel2068
      @gayanmitchel2068 3 ปีที่แล้ว +2

      ඔවු සද නයගැතියි සිංහලේ රනවිරුවානනි අපි

    • @thilinapriyankara3604
      @thilinapriyankara3604 2 ปีที่แล้ว +4

      ඇයි කැප්ටන් කොඩී...,

    • @priyanthasiriwardana1317
      @priyanthasiriwardana1317 ปีที่แล้ว +1

      Kodi

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 3 ปีที่แล้ว +76

    අන්තිම වෙනකම් බලද්දි තමයි අත දැක්කෙ 😔, අපි වෙනුවෙන් රට වෙනුවෙන් ඔබලා කොච්චර නම් ජීවිත සහ ශරීරයේ කොටස් දන් දුන්නද ,,සමහර අයට මේ දේවල් අමතක වීම හරිම දුකයි 😥😥 ,,මානූෂීය හමුදා සෙබළුන්ට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ,,💐👌🙏❤️💐👌🙏❤️

  • @hirusenarathna5875
    @hirusenarathna5875 3 ปีที่แล้ว +39

    මේ වෙනකල් බලපු හැම video එකේම දැක්ක හොඳම දේ හැම රණවිරුවෙක්ම හරිම ලස්සනට හැම සිදුවීමක්ම ලස්සනට විස්තර කරනවා ඒ වගේම තමන් වැඩ්ඩා කියලා තමන්ට ලකුණු දාගන්නේ නැතුව හැමවෙලේම තමන්ගේ සගයන්ව සමකාලීනයන්ව බොහොම ගෞරවයෙන් මතක් කරනවා. බොහොම ස්තුතියි ඔබතුමන්ලාට අපේ රට වෙනුවෙන් කළ අමිල සේවයට 🙏❤

    • @praneethsameera7403
      @praneethsameera7403 2 ปีที่แล้ว +1

      ඒ කතාව නම් හරියට හරි . එහෙම තමයි හොඳ මිනිසුන් . ආත්මාර්ථකාමී නැහැ .

  • @bsnravitv1720
    @bsnravitv1720 3 ปีที่แล้ว +10

    මම මොකවත් ලියන්න නෙමේ හිතාගෙන හිටියේ ...
    ඔයාලා ලියපු දේවල් කියෙව්වෙමි හිටියේ .
    මට ඒ සේරම අමතක උනා මොහුගේ එක් වචනයක් ඇසුණු විට ...සොල්දාදුවෙක් උනහම "අතපය අහිමි වෙන්න ඕන ,තුවාල වෙන්න ඕන "
    බලන්න මේ මහත්තයාගේ හිතේ තියෙන ගැම්ම 🙏
    ඇත්තෙන්ම මේ මිනිස්සු ජාතික සම්පත් හැටියට අපි සලකන්න ඕන .
    මේ වගේ අය විශ්‍රාම යවලා ගෙවල්වල තියන්න හොඳ නැහැ ...අපේ ඉන්න අලුත් අලුත් වීරෝදාර සොල්දාදුවන්ගේ මානසිකත්වය ඉහළ නංවන්න මෙයාලගේ ගැම්ම හරිම වැදගත් . .
    මෙයාලගේ අත්දැකීම් මිල කළ නොහැක ...
    ඔබට බුදු සරණ ලැබේවා මහත්මයානෙනි 🤝

    • @praneethsameera7403
      @praneethsameera7403 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් යාළුවා අනිවාර්යයෙන්

  • @sandun8441
    @sandun8441 3 ปีที่แล้ว +42

    ජීවිත කතාවේ ආසාවෙන්ම බලාපොරොත්තුව සිටි වීරයෙක්ගේ කතාව. ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ විරුවානනි ඔබ සදා අමරණීයයි ♥️. විරුවන් කිසිදා නොමියෙති ♥️ ස්තූතියි වනැස ඔබතුමාට 🙏🙏🙏

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ස්තූතියි ඔබට ❤️❤️❤️🙏🙏🙏

  • @damiyacreations2558
    @damiyacreations2558 3 ปีที่แล้ว +30

    මේ සතියත් ගැම්මට ඉන්න පුලුවන්. ❤ thank you වණැස...😍

  • @isharalakmal5659
    @isharalakmal5659 3 ปีที่แล้ว +76

    ආදරෙයි වස්කෝ අයියේ ගොඩාක් .අයියා ඔය කිවුව මහකච්චකොඩිය කියන්නෙ අපේ ගම.වවුනියාව .ගොඩාක් වටිනවා මෙම වැඩසටහන .

  • @janathnawarathne3686
    @janathnawarathne3686 3 ปีที่แล้ว +29

    මොහු බොහෝම බුද්ධිමත් චතුර කථිකත්වයක් ඇති කිව යුතු නොකිවයුතු දේ මනාව හසුරවපු රණවිරුවෙක්.
    තෙරුවන් සරණින් ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @dasundissanayaka7203
    @dasundissanayaka7203 3 ปีที่แล้ว +10

    කොටියට හදවතේ මතක හිටින්න.....දැන් විශේෂ බලකාය ලෝකයේම 3වන් ස්ථානයට ගෙන්න එදා ඔබතුමන්ලා කරපු ඒ කැපකිරීම් විශාල පිටුවහලක් වෙන්න ඇති...දැනුත් ඒ විශේෂ බලකා ටිෂටය ඇදගෙන් ඉන්න කොට ඒ කාලේ තිබ්බ ගැම්ම අදටත් පෙනෙවා......මට දැනුන විදිහට නම් වම් අත නැති වුනත් තාමත් එල්.එම්.ජි අවියකින් රිදෙන්න ගහන්න පුළුවන් බවක් තමයි පෙන්නේ,තවත් චිරාත් කාලයක් ජිවත්වෙන්න වාසනාව ලැබේවා,බුදු සරණයි! 💂☠️🇱🇰🙏💪❤️

  • @Noname-nh6bz
    @Noname-nh6bz 3 ปีที่แล้ว +35

    ගොඩක් පින් මේ වගෙ දේවල් අරන් එනවට.💓💪👍

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ස්තූතියි 💖💖💖💖

  • @prashadmanjula2118
    @prashadmanjula2118 3 ปีที่แล้ว +196

    ඉතා ආසාවෙන් අහගෙන හිටියා.. මගේ ගම මහකච්චකොඩියට මෙහා ගම වන මාමඩුව කියන ගමේ. ඉතින් මේ සොල්දාදුවා ඒ කාලයේ අපිවත් ආරක්ෂාකරන්න කටයුතුකර තිබෙනවා.. බොහොම පිං, බුදුසරණයි. 🙏

    • @praneethsameera7403
      @praneethsameera7403 3 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් . මාමඩුව කියන හරියෙන් තමයි ගොඩක් මෙහෙයුම් වලට යන්නේ .

    • @kanishkahiran5077
      @kanishkahiran5077 3 ปีที่แล้ว +5

      Mn nandimitragama

    • @chiranthalakmal9396
      @chiranthalakmal9396 3 ปีที่แล้ว +5

      Api mamadu airforce ake

    • @nuwannuwan5681
      @nuwannuwan5681 3 ปีที่แล้ว +4

      මමඩුවේ කවුද අඩේ උබ.

    • @prashadmanjula2118
      @prashadmanjula2118 3 ปีที่แล้ว +2

      @@nuwannuwan5681 උබත් මාමඩුව පැත්තෙද...බං..🤔

  • @anelien2586
    @anelien2586 3 ปีที่แล้ว +148

    වස්කෝ සර්ට දීර්ඝායුශ ප්‍රාර්ථනා කරනවා ✨♥

    • @slguitarists3570
      @slguitarists3570 3 ปีที่แล้ว

      101වැනි ලයික් එක 🤣🤣👍

  • @879milan
    @879milan 3 ปีที่แล้ว +159

    අපි ඇමරිකන් ආමි චිත්‍රපටි බලල පට්ට කියනවා.. මේ වගේ කතාවක් චිත්‍රපටියක් කරොත් කොච්චර ලස්සනද

    • @VijayVijay-lm7yd
      @VijayVijay-lm7yd 3 ปีที่แล้ว +1

      Marune aniwarenma

    • @kavindaranaweera8228
      @kavindaranaweera8228 3 ปีที่แล้ว +1

      ලංකාවෙ ඔය වගේ දෙයක් කරල ඒ මිනිස්සුන්ට තියෙන ගෞරවයත් නැතිකරල දානවට වඩා නොකර ඉන්න එක හොඳයි .මෙතෙක් කාරල ට්ජියෙන ඒවා හාලා තියෙන්නෙ

  • @vsanimnamanchana8611
    @vsanimnamanchana8611 3 ปีที่แล้ว +3

    මෙවැනි රණවිරුවන් ගැන මුලු ලොකයටම දැන ගැනීමට ඔබ කරන මෙ⁣හෙවරට ස්තතියි

  • @nuwanpriyankara8136
    @nuwanpriyankara8136 3 ปีที่แล้ว +246

    කඹුරුපිටියේ ඉන්න සුපිරි වැඩ්ඩෙක් ♥️🙏

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +3

      ❤️❤️❤️🙏🙏🙏

    • @chamithkrishan3503
      @chamithkrishan3503 3 ปีที่แล้ว +2

      Aniwa brother mangala Aiya bs

    • @chandanagunasekara5393
      @chandanagunasekara5393 3 ปีที่แล้ว

      Pl0pl

    • @sarathdissanayake6145
      @sarathdissanayake6145 3 ปีที่แล้ว +2

      Malli puluwan nm mata wascoge contact number ekak aran denna puluwanda..

    • @kawee999
      @kawee999 3 ปีที่แล้ว +2

      මෙතුමගෙ ෆෝන් නම්බර් එකක් තියේද ?

  • @chamilakarunarathna8895
    @chamilakarunarathna8895 3 ปีที่แล้ว +53

    ස්තුතියි සංජීව මහත්මයා තවත් විශිෂ්ඨ විරැවෙක් පිලිඹඳව විස්මිත කතාවක් සමාජය වෙත මුදා හැරීම ගැන....ඒ වගේම අපේ රට වෙනුවෙන් දිවි පරදුවට තැබු "වස්කෝ /ලලිත් ජයසිංහ " ඇතුලු වීරයන් ගැනත් ⁣ආඩම්බරයි

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏

  • @pathumdranathunga785
    @pathumdranathunga785 3 ปีที่แล้ว +188

    කර්නල් ලලිත් ජයසිංහ සර් අවිස්සාවේල්ලේ එතුමා උපන් ගම ආඩම්බරයක් 💙💙💙

    • @ranilwitharana9432
      @ranilwitharana9432 3 ปีที่แล้ว +1

      Balapitiya thamai game. Revetheta giye

    • @s.aclement5366
      @s.aclement5366 3 ปีที่แล้ว +2

      අවිස්සවේල්ල පුවක්පිටිය එයාගේ මලගෙදරට කොඩිවැල් කපපු එකට මන් තාමත් ආඩම්බර වෙනවා 💪

  • @dushmanthairesh3243
    @dushmanthairesh3243 3 ปีที่แล้ว +3

    අද අපි හුස්මක් කටක් අරන් සතුටින් නිදහසේ ජීවත් වෙන්නෙ මෙවැනි අභීත රණවිරුවන් නිසයි.. මොවුන් නැතිනම් අද ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියා රටක් නොමැත... ඔබතුමා අප වෙනුවෙන් අප රට වෙනුවෙන් කර මෙම මහඟු සේවයට කොහොම ස්තූති කරන්නද කියල තේරෙන්නෙ නෑ.. මගේ තාත්තත් රට වෙනුවෙන් සේවය කරපු අභීත රණවිරුවෙක්.. රටේ නිදහස වෙනුවෙන් මගේ තාත්තත් ජීවිතය කැප කරපු උතුම් මිනිසෙක්.. පට්ටම ආඩම්බරයක් හිතට තියෙන්නෙ.. වස්කෝ සර් ඔබට දීර්ඝායු ලැබේවා.. සියලු සිතුම් පැතුම් ඉටුවී කරන කියන සෑම දෙයක්ම සර්වප්ර කාරයෙන්ම සිදුවේවා.. එතුමාට වගේම අප රටේ සියලුම රණවිරුවන් නිදුක් නීරෝගි බවෙන් යුතුව ඔවුන්ට දීර්ඝායු ලැබේවා....

  • @zandruone4500
    @zandruone4500 3 ปีที่แล้ว +68

    අත නැතිවීම ආඩම්බරයක්, සෙබලෙක්ට ලැබිය යුතු දෙයක්💪 ඇගහිරි වැටුනා ඒ වදනට

  • @maheshpushpakumara7668
    @maheshpushpakumara7668 3 ปีที่แล้ว +49

    දැන් වෙලාව 11.30pm.දැන් ඉතින් රෑට නින්ද යන්නේ නෑ.හීනෙන් යුද්දෙට යනවා.මටත් දැන් මේක පිස්සුවක් වාගෙ.වීඩියෝ එකක් දානකල් බලන් ඉන්නේ අපේ විරුවන්ගෙ වැඩ බලාගන්න.."වස්කො"ඔබ ඇතුලු සියලුම රනවිරුවන්න්ට බුදු සරනයි !..දීර්ඝායුෂ ලැබේවා..

    • @Idj-v1n
      @Idj-v1n 23 วันที่ผ่านมา

      හිනෙන් යුද්දෙට යනවා. ඒක ඇත්තක්.
      මටත් එහෙමයි❤

  • @Sayonarawhiteedition
    @Sayonarawhiteedition 3 ปีที่แล้ว +45

    බලාපොරොත්තුවෙන් සිටි වීඩියෝවක්.
    ස්තූතියි 🙏

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏

  • @jamunigeeranda1058
    @jamunigeeranda1058 3 ปีที่แล้ว +46

    ලලිත් ජයසිංහ විරොදාර රණවිරුවාගේ බිරිඳව ගෙන්න ..එතුමා පිලිබද බොහො විස්තර දැනගන්න පුළුවන් ....

  • @anjun6863
    @anjun6863 3 ปีที่แล้ว +74

    උඹලා අවුරුදු 2500 ක ප්‍රෞඩ ඉතිහාසය හෑල්ලුවට ලක් කරාට, මේ ඉන්නෙ යක්ඛ පුත්තු තමයි යකෝ. එක අතක් අහිමි වෙලත් ඒ මූනෙ තියන හිනාව, ආඩම්බරය. ජාති ජාතිත් මෙවැනි වීරෝදාර රනවිරුවන් මේ දැයට පහල වේවා!

  • @sajithperera7435
    @sajithperera7435 3 ปีที่แล้ว +4

    වටිනා කතාවක්.මේ රණවිරුවාගේ කතාවෙන් හරිම බුද්ධිමත් ගතියක් දැනෙනවා.කතාව ගලාගෙන යනවා හරියට professional speaker කෙනෙක් වගේ.ඇත්තටම මේ වගේ කතා අලලා චිත්‍රපට හදන්න ඕන.ලං⁣කාවේ මෙහෙම වැඩ්ඩෝ ඉන්නවා කියලා ලෝකෙට යන්න ඕන.

  • @Tiger-ig1bw
    @Tiger-ig1bw 3 ปีที่แล้ว +16

    ගොඩක් ස්තූතියි අයියෙ ඉල්ලීම ඉශ්ට කලාට ලලිත් සර් ගැනත් වැඩසටහනක් කරන්න 😍😍😍😍

  • @rajithajayasundara
    @rajithajayasundara 3 ปีที่แล้ว +258

    වීරෝධාර රණවිරුවෙක් වගේම දක්ෂ කථිකයෙක් කියල දැනුනෙ මට විතරද..♥️ ඔබතුමන්ට තෙරුවන් සරණයි.!

    • @sampathgamagedara9817
      @sampathgamagedara9817 3 ปีที่แล้ว +9

      ඒක තමයි මාත් මේ හිතුවෙ ..මෙයාට විතරක් නෙවියි .මේ වැඩ සටහනට ආව සියලුම විරුවන්ට මාරම වාග් කව්ශල්‍යක් තියෙන්නෙ ...💪💪💪👍👍👍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @nishanthasilva1337
      @nishanthasilva1337 3 ปีที่แล้ว +4

      යක්කු කියන්නේ නිකම් නේමේ

    • @gayanmitchel2068
      @gayanmitchel2068 3 ปีที่แล้ว +3

      දැනුනා මටනම් ආඩම්බරයි සිංහලේ අපේ අවංකයෝ රනවිරුවානනි තෙරුවන් සරණයි

    • @srstofficial7520
      @srstofficial7520 3 ปีที่แล้ว +3

      හ්ම්

    • @thivankagamage1624
      @thivankagamage1624 3 ปีที่แล้ว +2

      Obata jathiya pranamaya

  • @aseniyagunathunga6847
    @aseniyagunathunga6847 3 ปีที่แล้ว +13

    මෙ කතාවෙදි කියනවා මේ අන්කල් රතු බූට් දාපු සෙබලුන් ඒම් අල්ලන් හිටියා කියල එම අවස්තාවෙදි එතන මගෙ තාත්තත් හිටියා එතන සෙබලුන් 24ක් හා සර් කෙනෙකුයි එක්ක 25 දෙනෙක් මෙවගේ විරුවන් සොයා යන වෙනස tv ඔබට ගොඩක් ස්තූති 🙏

    • @samodhaa
      @samodhaa 3 ปีที่แล้ว

      කරුණාකර එම කොමාන්ඩෝ සොල්දාදුවන් සමඟ වීඩියෝවක් කරන්න

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏🙏

    • @pramudimadushika5278
      @pramudimadushika5278 3 ปีที่แล้ว +3

      එතන වෙච්චි සිද්දිය පොඩ්ඩක් කිව්වොත් උබට පින් මචන්,මොකද උනේ එතන

    • @udithaweerarathna4889
      @udithaweerarathna4889 3 ปีที่แล้ว +2

      @@wanesatv එතන හිටපු commando කෙනෙක්ගෙනුත් මේ සිද්දිය දැනගන්න තියෙනම් වටිනව

    • @aseniyagunathunga6847
      @aseniyagunathunga6847 3 ปีที่แล้ว +1

      @@pramudimadushika5278 ethanadi sf eken terala inna paththe idala awith thibune eee paren eka paththak sf anik paththa commando ee welawe sf kattiya terala kiyala hithagena commandola hithala thiyenne kisi haniyaksidu une nalu bn

  • @MrThamith
    @MrThamith 3 ปีที่แล้ว +2

    අප ඔවුන් හට ණයගැතියි සදහටම. ඒ සමගම මේ කතා බහා කල එක ගැනත් ඔබ සියලු දෙනාට ස්තුතියි. මම ගොඩාක් රණ විරුවන්ගේ කතා බහ බැලුව. ගොඩාක් සතුටුයි වගේම අප ඔවුන් කල කැප කිරීම් වලට සදා නය ගැතියි. හැකිනම් ඉදිරියේදී ඔවුන්ට ශක්තියක් වුන පවුලේ සාමාජිකයන් පෙන්වන්න ඔවුන්ටත් මහත් ශක්තියක් වනු ඇත.

  • @prasadrajith4455
    @prasadrajith4455 3 ปีที่แล้ว +11

    වනැස Sanjeewa අයියා දිගටම කරගෙන යමු ජය වේවා අනිවාර්යයෙන්ම ඔයා 1M යනවා මේ අවුරුද්දෙම 🙏❤️👍

  • @anandanimalsiri6884
    @anandanimalsiri6884 3 ปีที่แล้ว +77

    ලංකා සිතියමක් පෙන්නා පෙන්නා පැහැදිලි කළොත් මම හිතෙන්නේ ගොඩාක් හොඳයි .මොකද දැන් ඉන්නේ මොකවත් දන්නේ නැති අය.බුදු සරණයි wasco ඇතුළු රණවිරු සියල්ලට .

  • @chathura671
    @chathura671 3 ปีที่แล้ว +77

    Aiye සුපිරි වැඩසටහනක් දළදා සමිදු පිහිටයි ජයවේවා දෙන්නටම budusaranai

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ස්තූතියි 💖💖💖💖

  • @maheshrajasinghe8471
    @maheshrajasinghe8471 3 ปีที่แล้ว +78

    අම්මෝ.............. මංගල අයියේ...
    කඹුරුපිටියේ... උල්ලල...
    ආඩම්බරයක් දැනෙනවා අයියේ...
    ඔයා තනි අතින් බයිසිකල් පදින හැටි දැක්කම හරි දුකයි.. බුදු සරණයි.. දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏

    • @sarathdissanayake6145
      @sarathdissanayake6145 3 ปีที่แล้ว +1

      Wascoge telephone number eka aran denna puluwanda

    • @kawee999
      @kawee999 3 ปีที่แล้ว +3

      මෙතුමගෙ අංකයක් දන්නවනම් දාන්නකෝ 🙏🙏🙏🙏

    • @princeperera7882
      @princeperera7882 3 ปีที่แล้ว

      Mahesh malli,,, mama dubai walin... mata meee ranaviruwage contact no eka hoyala denne...ohuth akka katha karanne asaiii...

    • @maheshrajasinghe8471
      @maheshrajasinghe8471 3 ปีที่แล้ว

      @@princeperera7882 sure

  • @gihanmano1640
    @gihanmano1640 2 ปีที่แล้ว +4

    රටට ණය නැති පුත්තු.ආදරෙයි අයියේ.❤️.සංජීව අයියටත් ගොඩක් ස්තුතියි.ජීවමාන දෙවිවරු.තෙරුවන් සරණයි.

  • @lalith8906
    @lalith8906 3 ปีที่แล้ว +19

    ලලිත් සර් ඔබ මිය ගියත් හැමදාම අපේ හදවතේ ජීවත් වෙනව.ඔබේ වීරත්වය අමරණීයයි

  • @pulinagunathilaka9929
    @pulinagunathilaka9929 3 ปีที่แล้ว +35

    මහසොහොනෙක්,
    ඔබ තුමා පින්වන්තයි සර්.මෙලොකෙට ඉපදුන ණය ගෙව්ව ආඩම්බරකාරයෙක්.නිදහසෙ මිනිස්සු හුස්ම ගන්න වාරයක් ගානෙ පින් එක් වෙනවා ඔබතුමාට සහ ඔබතුමාගෙ සගයන්ට. දීඝායු!!❤️❤️

  • @thilinabandara8781
    @thilinabandara8781 3 ปีที่แล้ว +180

    ජාතික විරුවන්ගේ නාමාවලියට ඇතුලත් විය යුතු අපේ වුන්...මෙවන් විරුවන් සොයා යන වෙනෙස TV ඔබට ද ජය............

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +3

      ❤️❤️❤️🙏🙏🙏

    • @sameeralakshan8192
      @sameeralakshan8192 3 ปีที่แล้ว

      අනිවාරෙන්ම මේ නම් ඇතුලත්විය යුතුමයි වස්කො❤️❤️❤️🙏🙏🙏

  • @p_nimsara
    @p_nimsara 3 ปีที่แล้ว +24

    යුධ ඇත්දැකීම් නැති වුනාට මට මේ කතා පෙලෙන් නම් ගොඩක් දේවල් දැනගන්න ලැබුනා මට. බොහොම ස්තූතියි 🙏🌟🔥

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +2

      ස්තූතියි ඔබට ❤️❤️❤️🙏🙏🙏

  • @krishankasthuriarachchi7524
    @krishankasthuriarachchi7524 3 ปีที่แล้ว +19

    මේ ප්‍රෝගෑම් එක නවත්තන්න නම් එපා අයියේ මේ මිනිස්සු ජීවත් වෙලා ඉන්න කාලෙ ඒ වීරයන්ට දෙන්න ඕනෙ තැන අරන් දෙන්න ඕනේ තව ටික කාලෙකින් යුද්ධය ගැන සජීවී අත්දැකීම් නැති වේවි

  • @chamathdias4149
    @chamathdias4149 3 ปีที่แล้ว +5

    ඔබට සහ ඔබේ පවුලේ අයට තෙරුවන් සරණයි. හරිම ආඩම්බරයක් ඔබ ගැන ❤️

  • @learningenglish9316
    @learningenglish9316 3 ปีที่แล้ว +80

    දරුවා නිසා වෙඩි නොතැබු බව තහවුරු වීම වැදගත්

  • @chamithrasanjana8960
    @chamithrasanjana8960 3 ปีที่แล้ว +133

    කර්නල් ලලිත් ජයසිංහ සර් ❤️ලුම්බිණි මාතාවගේ ආඩම්බර පුතෙක්

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +7

      ❤️❤️❤️🙏🙏🙏

    • @akuma_jr
      @akuma_jr 3 ปีที่แล้ว +5

      ලුම්බිණි ❤️🙏

    • @indikapriyankara5295
      @indikapriyankara5295 3 ปีที่แล้ว +3

      Ow 1995 ho1994 A/L

    • @nilankamadushan7541
      @nilankamadushan7541 3 ปีที่แล้ว +3

      ලුම්බිණි ❤️❤️🙏🙏

    • @kavishkagimhan1489
      @kavishkagimhan1489 3 ปีที่แล้ว +5

      ලලිත් සර් ගැන අහාලා තියෙන කතා එක්ක සර්ගේ නම ඇහෙනකොටත් ඇගේ මයිල් කෙලින් වෙනවා

  • @isuruwijesingheartistsrila2797
    @isuruwijesingheartistsrila2797 3 ปีที่แล้ว +77

    සියළුම ලෝක වාසීන් මෙම කොරෝනා වසංගතයෙන් මිදී, සියළු සත්වයන්ට නිදුක් නීරෝගී සුව අත්වෙවා..!🙏🙏🙏

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +2

      ❤️❤️❤️🙏🙏🙏

  • @prasadrajith4455
    @prasadrajith4455 3 ปีที่แล้ว +13

    මංගල මහතානනි ඔබ වැනි වීරයන්ට අපගේ ප්‍රණාමය 🙏🙏🙏බුදු සරණයි 🙏🙏🙏

  • @sahanrishara3957
    @sahanrishara3957 3 ปีที่แล้ว +10

    දැක්ක තැන අත්දෙක එකතු කරල ලෝබ නැතුව වදින්න පුලුවන් සැබෑ දෙවිවරු 💙🌎දීර්ඝායු වේව ඔබට 💞

  • @rscpremathilaka8235
    @rscpremathilaka8235 3 ปีที่แล้ว +94

    ගැම්මක් ආඩම්බරයක් ♥♥♥

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ස්තූතියි 💖💖💖💖

  • @සත්යසෙවීම
    @සත්යසෙවීම 3 ปีที่แล้ว +42

    බල්ලෙක් බිරුවත් භය වෙන අපිට මේ වගේ විරුවාණන් කල කැප කිරීම මෙතෙකැයි කියා කිව නොහැක.
    දීර්ඝායුෂ වේවා වස්කෝ.....

  • @amilarox8886
    @amilarox8886 3 ปีที่แล้ว +80

    ඇති යන්තන් අන්තිමටම බලන් හිටපු වැඩ්ඩොන්ගෙත් වැඩ්ඩෙක්ගෙ (sf - lrrp)
    Video එක 💪🇱🇰💪
    නියමයි wanesa ❤️❤️❤️
    තව lrrp ලගෙ ඒව ඕනි 🙃

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏

  • @imrds_0160
    @imrds_0160 3 ปีที่แล้ว

    මට වයස 16යි ඔව් මම දෙදාහෙන් පස්සෙ.ඒත් මේ වගේ කතා අහන්න ආසයි.අපේ වයස්වල ගොඩක් අය සමාජ මාධ්‍ය තුල වෙනත් දේවල් වලට ඇබ්බැහිවෙලා.ඒත් පුලුවන් තරම් මෙවැනි දේවල් වලින් අලුත් සමාජයක් හදන්න අපිට පුලුවන්.මට වස්කෝ සර් සහ අනෙක් රණදෙවිවරුන් වෙනුවෙන් කියන්න දේවල් ගොඩක් තියෙනව.ඒත් මම මෙහෙම කියන්නම්.
    "ඔබතුමාල බුදු වෙන්න ඕනෙ"❤️🇱🇰

  • @danushkadenuwan230
    @danushkadenuwan230 3 ปีที่แล้ว +8

    මෙවැනි වැඩ සටහන් සෑම නාලිකාවකම ඉන්දියන් කතා මාලාවන් වෙනුවට දැමිය යුතුයි..බාල පර්පුරේ චිත්ත ශක්තිය තමයි රටේ අභිවෘද්ධිය..එය ගොඩනැංවීම බාල බොළද ෆැන්ටසි වලට බෑ..කොටස් වශයෙන් සැබෑ වීරයන්ගේ ජීවමාන සැබෑ අත්දැකීම් ලෙස කලාවට ඇතුල් කර සමාජ ගත කිරීමෙන් ලබා ගත හැකියි..සැමට ජය..! අදුර හා වැස්ස තමයි ආශීර්වාදය

  • @malithwiduranga4146
    @malithwiduranga4146 3 ปีที่แล้ว +32

    කැස්ත්‍රො ගෙන් පස්සේ SF එක ගැන ඇහුව මොරාල්ම කතාවක් 💥🤩❤️ අනිත් අයත් සුපිරි🙏🏽🙏🏽🙏🏽

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 3 ปีที่แล้ว

      Castro commando bn

  • @nalijay9461
    @nalijay9461 3 ปีที่แล้ว +8

    අම්මෝ සුපිරිම තමයි . අපි සදා ණයගැතියි ඔබතුමන්ලාට වීරෝධාර රණවිරුවනි 🙏🙏🙏🙏❤❤❤ අපේ වීරයෝ ✌️❤❤ ඔබතුමාට නිදුක් නීරෝගී සුවය ලැබේවා ! ❤🙏🙏 තෙරුවණ් සරණයි සියළු දෙනාටම 🙏!

  • @gihanpicasso5944
    @gihanpicasso5944 3 ปีที่แล้ว +10

    LRRP එක ගැන කල එක මාර වටිනාකමක් තියන වැඩක්....
    WE LOVE EVER .....RESPECT SIR!!
    බුදුසරණයි!!

  • @jehanperera7797
    @jehanperera7797 3 ปีที่แล้ว +1

    Thank you for your service ❤❤❤❤god bless you......

  • @samikaekanayaka4057
    @samikaekanayaka4057 3 ปีที่แล้ว

    👍👍 නියමයි.ඔබතුමත් අපි අහන්න හිතන ප්‍රශ්නෙම අදාලවෙලාවට මතුකරනව...

  • @ashanmapalagama9795
    @ashanmapalagama9795 3 ปีที่แล้ว +51

    කැස්තෝ ගේ වීඩියො එක දහවතාවක් විතර බැලුව.ඊට පස්සේ ආසාවෙන්ම බැලුව වීඩියෝ එක තමයි වස්කෝ ගේ එක.....බුදුසරනයි සර්....මේවගේ වීඩියෝ තවකොච්චර බැලුවත් මදි....

  • @educationhubs5446
    @educationhubs5446 3 ปีที่แล้ว +55

    මහසොහොන් බලකායෙ වීරයෙක් ගැම්මක්ම තමයි😊😊😊

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @sl-Thusi1995
    @sl-Thusi1995 3 ปีที่แล้ว +90

    අම්මෝ පෙරුම් පුරන් බලන් හිටියේ මේ විඩියෝ එක දානකල්..❤️❤️

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ස්තූතියි 💖💖💖💖

    • @mobilegame.l.k1775
      @mobilegame.l.k1775 3 ปีที่แล้ว +1

      Ekemma❤

    • @theluckhuntersl2040
      @theluckhuntersl2040 3 ปีที่แล้ว +2

      Mamath respect lalith jayasinghe

    • @pubuduakalanka6434
      @pubuduakalanka6434 3 ปีที่แล้ว +1

      Aththa. Lalith jayasinghe kiyanne niyama veerayek. Adath hitiya nam kohoma idida

  • @danushkajayalal6299
    @danushkajayalal6299 3 ปีที่แล้ว +19

    ඇත්තටම මෙවා අහද්දී ඇගේ මයිල් කෙලින් වෙනවා..
    අපේ කොල්ලෝ වෙඩි කැවා අපි කෙරුවේ කිරිබත් කාපු එක විතරයි ..සියලු රණවිරුවන්ට බුදු සරණයි සියලු දෙනාට දිර්ඝ අයු ලැබෙවා...!

  • @gihanlakshinathwijethunga8860
    @gihanlakshinathwijethunga8860 3 ปีที่แล้ว +44

    "කිසිවිටෙකත් සතුරාට යටත් නොවන මා" පොත කියවලා තියෙනවා.මේ අය ගැන ඒ පොතේ ලියල තියෙනවා.එහි ඉන්න චරිත සැබැහින් දකින්න ලැබෙනවා කියන්නෙ ලොකු දෙයක්.❤❤❤

  • @LaSi621
    @LaSi621 3 ปีที่แล้ว +35

    රණවිරුවකු නොව ජීවමාන දෙවියෙක් ❤️❤️❤️❤️❤️❤️✌️

  • @zero2863
    @zero2863 3 ปีที่แล้ว +11

    ගොඩක් ආදරෙයි අපෙ රණවිරුවන්ට .තෙරුවන්සරණයි 💖💖

  • @chamarabasnayaka6490
    @chamarabasnayaka6490 3 ปีที่แล้ว +13

    බලාපොරොත්තුව හිටියෙ.අයියෙ මේ විදියට විතරක්ම කරන්න.💓💓💓💓💓💓🙏🙏🙏🙏

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @chirathbandara6374
    @chirathbandara6374 3 ปีที่แล้ว +10

    චන්ඩි කියල හිතන් ඉන්න උන්ගෙ කට විතරඉ...සුපිරි වීරය ගේම දෙන්නෙ කාටත් නොදැනී..respect sir

  • @shiraj3844
    @shiraj3844 3 ปีที่แล้ว +8

    අපිට අපේ අත් ඉතුරු උනේ ඔබ වගේ මිහිපිට දෙවියො නිසා අත් දෙක අල්ලාලා වදිනවා ❤️ බුදුසරණයි ❤️

  • @ruwankasthuri6036
    @ruwankasthuri6036 3 ปีที่แล้ว +5

    මාරම සතුටුයි ඔබතුමන්ලා දැකගන්න ලැබීම ගැන.ඔබතුමන්හට දීර්ඝායුෂ ලැබේවා බුදුසරණයි ❤❤

  • @gayansudarshana7810
    @gayansudarshana7810 3 ปีที่แล้ว +22

    ලංකාවෙ යුද්දෙ හිටපු හොඳම වැඩ්⁣ඩො දැං retire වෙලා.හරිනම් මේ මිනිසුන් හොයලා ජීවිත කාලෙම සැපට ජීවත් වෙන්න රජයෙන් දෙන්න තියෙන හැම දෙයක්ම දීලා බලාගන්න ඕන..මේ මිනිසුන් නිසයි අපි ජීවත් වෙන්නෙ💪❤️

    • @nishanathukorala4159
      @nishanathukorala4159 ปีที่แล้ว +1

      පිං දේසපාලුවෝ නෙමෙයි මෙන්න බලාගන්න ඕනි මිනිස්සු

  • @dolanredmi6897
    @dolanredmi6897 3 ปีที่แล้ว +21

    දිගුදුරැ විහිදුමි බලකාය ගැන අහන්න ලැබුන එක මාර ආඩමිබරයක්...🇱🇰🇱🇰🇱🇰

  • @ThimalBanneyake
    @ThimalBanneyake 3 ปีที่แล้ว +10

    දේශපාලනිකව අන්ධ වූ හැතිකරයක් අට පාස් ආමි කාරයෝ යන නමින් හැඳින්වූ මෙවන් සැබෑ මිහිපිට දෙවිවරුන්ට අප සදා ණයගැතියි. ඔබට තෙරුවන් සරණයි වස්කෝ!!!

  • @sathsaraliyange9633
    @sathsaraliyange9633 3 ปีที่แล้ว +7

    මේක දැන් ගෙදර බත් වගේ හැමදාම රෑට වීඩියො හොයනවා.දැවසින් දවස වීඩියෝ ඕනමයි🖤🌼

  • @lpdrariyasinghe2498
    @lpdrariyasinghe2498 3 ปีที่แล้ว +11

    ඔබ හා සියළු රණවිරුවන්ට නිදුක් නිරෝගී සුබ අනාගතයක් වේවා 🙏🙏

  • @sameerasilva6257
    @sameerasilva6257 3 ปีที่แล้ว +11

    කාලයක් තිස්සේ බලන්න ආසාවෙන් හිටපු interview එකක් .
    බුදු සරණයි .
    නිවන් සුවය ලැබේවා ජාතික වීරයාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sankadissanayaka8760
    @sankadissanayaka8760 3 ปีที่แล้ว +5

    ඔබ දෙපලට සහ සියලුම රණ විරුවන්ට දිර්ඝායූ වේවා ..!
    එක දිගටම විඩියෝ දාන්න ,
    ජය වේවා ..!
    😍❤️

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 3 ปีที่แล้ว

    ස්තුතියි විරොධාර රනවිරුවානනි.
    තෙරුවන් සරණයි ඔබට

  • @dhanukanadeeshan643
    @dhanukanadeeshan643 3 ปีที่แล้ว +5

    ලලිත් ජයසිංහ ❤️.බලන්න ආසාවෙන් හිටපු video එකක්.thank you wanesa tv 🙏

  • @malshanrajapakshe2638
    @malshanrajapakshe2638 3 ปีที่แล้ว +8

    Love you Wanesa TV❤ඔය වගේ වීඩියෝ දිගටම බලාපොරොත්තු වෙනව.

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏

  • @prabhathbuddhika4457
    @prabhathbuddhika4457 3 ปีที่แล้ว +12

    Long awaited video. Thanks Wanesa TV. Look at the knowledge he has. Imagine the training they have got. Hope the forces will take their expertise to train future batches. May the blessings of noble triple gems be with him. ❤️👏🙏🇱🇰

  • @avinduprabashwara4662
    @avinduprabashwara4662 3 ปีที่แล้ว +31

    ලලිත් සර් අවිස්සාවේල්ලට ආඩම්බරයක් 🤩🤗

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏

    • @FactTube10-e8l
      @FactTube10-e8l 3 ปีที่แล้ว +3

      Aniwa math Avissawelle 🔥💟 (Thalduwa)

    • @avinduprabashwara4662
      @avinduprabashwara4662 3 ปีที่แล้ว

      @@FactTube10-e8l එල බන් 🤩🤗

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 3 ปีที่แล้ว

      @@avinduprabashwara4662 aniwa

    • @ashankavishka8484
      @ashankavishka8484 3 ปีที่แล้ว

      ♥♥

  • @thennakoon8166
    @thennakoon8166 3 ปีที่แล้ว +6

    ආදරණිය රණවිරුවාණනි ඔබ‍ට සහ ඔබේ පව්ලේ සියළුම දෙනාට බුදුසරණයි දෙවි පිහිටයි...

  • @Avdilshan
    @Avdilshan 3 ปีที่แล้ว +7

    කැස්ත්‍රෝල
    වස්කෝල
    නීරෝල
    නිහඩ සේවයක් කර උතුම් දේශප්‍රේමී පුත්තු❤️🙏🇱🇰