චිත්‍රපටියක රූප මැවෙන SF ඩිඩාගේ මන්නාරම දිගදුර මෙහෙයුමේ බිහිසුණු මතකය | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 634

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka7104 ปีที่แล้ว +385

    යුධහමුදාව විශ්වවිද්‍යාලයක් නම් ....මෙි ඉන්නෙ එහි ජේෂ්ඨ කථිකාචාර්යවරයෙක් කීවොත් නිවැරදියි....ස්තුතියි වනැස සංජීව .......මෙවැනි දැනුම් සම්භාරයක් ඇති රණවිරුවන් රටට ලෝකෙට හදුන්වා දීම ගැන .

    • @thisaramadushanka6696
      @thisaramadushanka6696 ปีที่แล้ว +12

      පොලිස් නෙවෙයි army විතරයි

    • @kimhyong6716
      @kimhyong6716 ปีที่แล้ว +2

      Ranga😂

    • @kimhyong6716
      @kimhyong6716 ปีที่แล้ว

      Ranga😂

    • @gayanjayathilaka8352
      @gayanjayathilaka8352 ปีที่แล้ว +4

      ඕන්න ටෝක් 💪💪💪💪💪💪💪සිරා කතාව 🥰🥰🥰🥰

    • @SandeshaAkarshani-b2c
      @SandeshaAkarshani-b2c ปีที่แล้ว +5

      සිරා කතාව.❤️🥹
      පිලිගන්නවනම් පිලිගනිල්ලා❤️අපිට අපෙ රණවිරුවන්ව ඔනී🥹❤️🙏

  • @udithasamaraweera1985
    @udithasamaraweera1985 3 หลายเดือนก่อน +5

    මෙතුමා ගෙ අදහස් හරිම අනර්ඝයි..ඒ වගේම දක්ෂ රණවිරුවෙක්..👍

  • @Pasindudilshan32
    @Pasindudilshan32 ปีที่แล้ว +48

    විශේෂ බලකායේ විශිෂ්ඨ විරුවෙක් SF ඩිඩා..❤ හැමදාම මේ විරුවන්ට නිරෝගිව ඉන්න පුලුවන් වෙන්න ඔනේ..බුදුසරණයි සියලු ආබාදිත විරුවන්ට හා අනෙකුත් සියලුව විරුවන්ට ❤❤

  • @yohanshenusha3660
    @yohanshenusha3660 ปีที่แล้ว +74

    SF එකෙ වීඩීයෝ කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ ❤ ඇත්තටම විශේෂ බලකාය ඇත්තටම ටිකක් වෙනස්. හැම ඒකකයකට උපහාරයක්ම වේවා ❤

  • @samitharanasinghe4625
    @samitharanasinghe4625 ปีที่แล้ว +83

    විශිෂ්ට සෙබලෙකු කොතරම් බුද්ධිමතෙක් විනයගරුක පුද්ගලයෙක් වෙන්න ඕනද කියල එතුමාගේ කතාවෙන් පැහැදිලි වෙනව. මතක ශක්තිය විශිෂ්ටයි. ජය සියලු රණවිරුවන්ට.

  • @AU_aup
    @AU_aup ปีที่แล้ว +110

    3:51 මහසොහොන් බලකාය LRRP 😮 3 SF දිගුදුර මෙහෙයුම් බලකාය
    4:46 මෙහෙයුමට යෑම
    5:09 ගනන් හැදීම පියවර 110 මීටර් 100යි
    6:54 මහ පුදුම ඇම්බුශ් එකක් ඒක
    7:50 සහභාගී වූ SF දොලොස් දෙනා
    12:40 සයිලන්සර් තුවක්කු සමග රැගෙන ගිය ආයුද
    13:20 මුව පැටියා
    17:26 SF අපි වෙනසක් කරන්න ඕනෙ
    18:07 දවස් 4ක් එක දිගට ඉදගෙන
    21:10 SF කියන්නෙ වතුරයි පතරොමුයි කාටවත් දෙන් නෑ
    22:00 ගැහුවෙ කවුද හොයන්න බෑ. මහසොහොන් ගැහිල්ල
    25:11 තුවක්කුවේ ටිගර් එක භාගයක් මිරිකන් ඉන්නෙ සංජීව
    27:02 සංජීව කියන්නෙ.. දිඩී....න් ගාලා පලාතම හෙල්ලුනා
    27:45 MPMG වැල් පොලවෙ තියෙන වැලි ඇදගෙන ලෝඩ් වෙන්නෙ
    29:10 SF බඩියා ප්‍රියන්ත කුමාර ජීවිතේ බේරාදීම
    31:30 DD. ඩිඩා. කලුවා. DDK
    32:23 සතුරු භූමියේ MPMGය සමග තනිවීම
    35:26 උස්සලා ටෙරා ගහයි පොලවේ

  • @CuteNatureGirl
    @CuteNatureGirl ปีที่แล้ว +98

    ඩිඩාගේ මේ වැඩසටහන දානකල් වෙලාව එනකල් හිටියේ මගබලාගෙන... 😄❤❤💐. SF, කොමාන්ඩෝ මෙහෙයුම් කියන්නේ ඉතින් වෙනම ලෙවල් එකක, ඇග කිළිපොලා යන චිත්තරූප මැවෙන සුපිරි ක්‍රියාන්විත තමයි... ❤💐. රට දැය වෙනුවෙන් කැපවූ ඔබලාට බොහොම පින්.... ❤☸️. ජයවේවා වණැස ❤💐

    • @Gayya-bakka
      @Gayya-bakka ปีที่แล้ว +2

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nilukasudarahni5874
    @nilukasudarahni5874 ปีที่แล้ว +26

    බලන්න එතුමාගේ චිංතනය උතුම් විරුවෙක් ජයවේවා ඔබතුමාට සංජීව අයියේ ඔයාටත් ගොඩක් ස්තුති .

  • @Nethmiishara225
    @Nethmiishara225 ปีที่แล้ว +125

    මාර mind එකක් මෙතුමාගේ තියෙන්නෙ ❤️8 පාස් උන් කියලා හන්වඩු ගහන උන්ට හොද පාඩම් 🙏❤️

    • @Line1YT
      @Line1YT ปีที่แล้ว +16

      අට පාස් කිය කිය නටන උන් ඒ කාලෙ හිටියනම් බලාගන්න තිබ්බා රෙද්දෙන් බේරෙන හැටි සුලුදිය

    • @Nethmiishara225
      @Nethmiishara225 ปีที่แล้ว +4

      @HarithaSenanayake-ld6uz ඇත්ත සමහර කමෙන්ට් දැක්කාම ලැජ්ජයි ලංකාවේ මිනිස්සු ගැන

    • @PrabathChathuranga-m6u
      @PrabathChathuranga-m6u ปีที่แล้ว +2

      Hujja kollo un යුද්ධය kiyala ekak tibbada danewth nethi den hadena eun...godakma

    • @PrabathChathuranga-m6u
      @PrabathChathuranga-m6u ปีที่แล้ว

      ❤❤❤❤❤

    • @taxiabey6772
      @taxiabey6772 ปีที่แล้ว +1

      Ata pass kiyala slogan eka haduwe UNP Ranil ge set eka. Mathaka nedda issara kiyapuwa un.

  • @thisaramadu4060
    @thisaramadu4060 ปีที่แล้ว +13

    ලස්සන එකක් අදත් එනකල්ම බලන් හිටියේ.....
    ආදරෙයි හැමදාමත් ❤❤❤

  • @SampathTrinco
    @SampathTrinco ปีที่แล้ว +23

    ඇත්තටම චිත්‍ර පටියක් බැලුවා වගේම සිතුවම් මැවුණා..ඩීඩා වීර වික්‍රමාන්විත රණවිරුවෙක් ❤❤❤

  • @L.G.dayansameera
    @L.G.dayansameera ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි ඔබතුමාට. ජයෙන් ජයවේවා

  • @pradeepleelarathne7739
    @pradeepleelarathne7739 ปีที่แล้ว +83

    මිනිස් වෙසින් ආපු දෙවිවරු .ඔබ මෙලොවට බිහිකල දෙමව්පියන් ට පවා සිහිනෙන් වත් දුකක් නොවේවා ❤❤❤❤

  • @sandun8441
    @sandun8441 ปีที่แล้ว +27

    දිවි හිමියෙන් කැප කළ තරුණ ජීවිත 🙏රට වෙනුවෙන් දන් දුන් උත්තම පූජාව ඇස් ඉස් මස් ලේ 🙏 අපට හෙටක් උදෙසා කැප කළ තාරෑණය 🙏 අපේ හදවත් තුළ කිසිදා අමතක නොවන යුද්ධය වෙනුවෙන් දිවි පිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤❤❤ඔබට දීර්ඝායු වීරයා 🙏❤️🙏 ස්තූතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් 🙏❤️🙏

  • @ChandanaKumara-qh9ef
    @ChandanaKumara-qh9ef ปีที่แล้ว +15

    ආයු රක්කන් තු ආවඩා 🙏🙏🙏බුදුසරණයි සංජීව ඔබ‍ට ඒ වගේම මගෙ ආදර රණවිරු ඔබ‍ට

  • @Nethmiishara225
    @Nethmiishara225 ปีที่แล้ว +20

    ඕනෑතරම් යුටියුබ් චැනල් තියෙනවා නමුත් මේක ගොඩක් වටින රටේ ගොඩක් මිනිස්සුන්ට අමතක දේවල් මතක් කරල දෙන වැඩසටහන් කරන චැනල් එකක් ❤ රනවිරුවන්ට ගරු කරලා ඔවුන් කියන දේවල් අහගෙන ඉන්න එකම ඇති ❤ නිවේදනයක සහෝදරයාටත් ජයම වේවා❤❤❤

  • @amalliyanage884
    @amalliyanage884 ปีที่แล้ว +8

    අන්තිම විනාඩි 5 දෙනවා මාර අදහස් ටිකක්. ඕස්ට්‍රේලියාව ගැන කියලා පටන් ගත්ත තැන.. මාරම ආදර්ශමත් කකාවක් .😊වටින අදහස්.❤❤❤❤❤❤

  • @nireshprabashana8572
    @nireshprabashana8572 ปีที่แล้ว +14

    දැනුම උපරිමයෙන් ❤ සම්පාදනය ආදරෙයි විරුවානනි....🎉

  • @pasindubandara9143
    @pasindubandara9143 ปีที่แล้ว +12

    ඉතාමත් පැහැදිලි කතා රටාවක්, සුපිරි චරිතයක් තමයි 🤝ජය වේවා ❤🙏🏻

  • @CuteNatureGirl
    @CuteNatureGirl ปีที่แล้ว +35

    අවසාන විනාඩි තුන හතරේ කිව්ව කතා ටික නම් මාරම වටිනවා. හමුදාව යුද්ධ කළේ දෙමළ මිනිස්සුන්ට විරුද්ධව නොවෙයි. ත්‍රස්තවාදයට විරුද්ධවයි... ❤💐. කොටසක් වෙන් කරලා ලියාගෙන වෙනස් පාළණයක් ගෙනියන්න ඉල්ලුවේ, සිවිල් මිනිස්සු ඝාතනය කළේ හමුදාව නොවෙයි. ත්‍රස්තවාදය විසින්. ඉතින් ඉදිරියට එහෙම ප්‍රශ්න ඇති නොවෙන්න නම්, පාළකයෝ බෙදීම් ඇති නොකර යහපත්,සාමකාමී සහ නීතිගරුක පාළණයක් සහ ඇති කරලා හොද ආර්ථිකයක් හදන්නයි අවශ්‍ය සියලු මිනිස්සුන්ට.... ❤💐🤟. නැවත සිංහල ත්‍රස්තවාදයක් වත්, දෙමළ ත්‍රස්තවාදයක් වත් කිසිවක් ඇති නොවිය යුතුයි... ❤💐💐☝

  • @RATHNAYAKE1888
    @RATHNAYAKE1888 ปีที่แล้ว +8

    වැඩසටහන ඉවර වෙනකන් හුස්ම ගත්තද කියලවත් මතක නෑ ඇත්තටම. එක හුස්මට අහගෙන හිටියේ. රණවිරුවෙකු සතු රණශූරත්වය මෙන්ම ඊට නොදෙවෙනි පුලුල් සමාජ දැක්ම මැනවින් විද්‍යාමාන වූ තවත් එක් සුවිශේෂී වැඩසටහනක්. බොහොමත්ම ස්තූතියි වනැස. රණවිරුවන් දිනේවා! ඔවුන් යුධ ගිණිදැල් නිවා උදා කළ උතුම් සාමයට නිසි අරුතක් එක් කරන රටක් බිහිවේවා!!! ❤🙏

  • @Priyantharathnayaka-ej7tb
    @Priyantharathnayaka-ej7tb ปีที่แล้ว +14

    තෙරුවන් සරණයි සියළු රණවිරුවන්ට. ඔවුන් කැප කල මහන්සිය මේ රටේ පලකයෝ ඔවුන්ගේ සිහින බොඳ කර ඇත. ඔවුන්ගේ දූ දරුවන්නේ ආනාගතය කුමක් වේවිද. රණවිරුවන් අද .
    සිතින් මැරි මැරි සිටි.

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 ปีที่แล้ว +10

    අට පාස් ආමි කාරයන් කියල රණවිරුවන්ට අපහාස කල මේ රට වෙනුවෙන් මෙලෝ දෙයක් කරල නැති අමුම අමු කාළකන්නින්ට මේ වීරයා ගහපු කදිම කනේ පහරක්(මේ වැඩ සටහනේ මේ වීරයා කාටවත් වචනෙකින්වත් බැනලා නෑ,නමුත් හමුදා සොල්දාදුවෙක් කියන්නේ කවුද කියල හොදටම පෙන්වා දී ඇත.) ජයවේවා!!වීරයා..නිදුක් නිරෝගී සුවය චිර ජීවනය ලැබේවා!!!🙏🙏🙏🙏

  • @taniyagarusingha4236
    @taniyagarusingha4236 ปีที่แล้ว +15

    දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏

  • @kanikasukanikasu7600
    @kanikasukanikasu7600 ปีที่แล้ว +5

    නියමයි නියමයි ඩිඩා ඔහොමයං ඔහොමයං....❤තිසරණ සරණයි උඹට ආදරෙයි පැලෙන්න......❤සංඡීව අයියේ..ඔබතුමාටත් ⁣දෙවි පිහිටයි....❤

  • @simplebutcorrect6176
    @simplebutcorrect6176 ปีที่แล้ว +40

    බුද්ධිමත් මනුස්සයෙක් අන්තිමට කියපු ටික නම් පට්ට. හැමෝම මේ රටේ පාඩුවෙ ඉන්න ඕන . ජාතිබේදක් නැති රටක්. සිංහල දෙමල මුස්ලිම් බර්ගර් හැමෝම එකතු උනොත් මේ රට හදන එක ගේමක් නෑ❤ අයේ මේ රටට යුද්ධ ඕනි නෑ. දීර්ඝායුශ!

    • @lahirupathum5559
      @lahirupathum5559 ปีที่แล้ว

      ❤️❤️

    • @lahirupathum5559
      @lahirupathum5559 ปีที่แล้ว

      Adarei dida aiya ❤️❤️❤️

    • @hasinthapradeep4444
      @hasinthapradeep4444 ปีที่แล้ว

      සිංහල මිනිස්සුන්ට විතරායි යුද්දෙ ඔන්නැත්තෙ

  • @naturesdani
    @naturesdani ปีที่แล้ว +16

    කර්නල් ලලිත් ජයසිංහ සර්ගේ කතාව කරපු 👉SF ලෙනින් කුමාරසිංහ අයියගේ අලුත් කතා ටිකක් දාන්න..❤❤❤❤❤❤
    එයාගේ කතා සුපිරි

  • @indikachamara3434
    @indikachamara3434 ปีที่แล้ว +7

    වැඩ්ඩෙක් තමා dida. මේතමා අපේ වීරයෝ 🇱🇰💪

  • @chandilu240
    @chandilu240 9 หลายเดือนก่อน +1

    ඒ වචන ටික❤..මේ වගේ අදහස් තියෙන අය වැඩි වැඩියෙන් මෙ මහ පොළවේ ඉපදේවා! වැජබේවා!

  • @ගමේකොල්ලෝ-ප7ධ
    @ගමේකොල්ලෝ-ප7ධ ปีที่แล้ว +6

    Depaugamn awe ❤ ftt ආදරෙයි ❤❤

  • @thilinimalsha2947
    @thilinimalsha2947 ปีที่แล้ว +1

    හරිම පැහැදිලියි මෙතුමාගේ විස්තර කිරීම. අහගෙන ඉන්න ආසයි. තෙරුවන් සරණයි ඔබතුමාට👍

  • @Deneth_M_Hettiarachchi
    @Deneth_M_Hettiarachchi ปีที่แล้ว +3

    හැමදාම නිදාගන්න කලින් අනිවාරෙන් විඩියෝ එකක් බලනවා එකත් අහගෙනම නින්දට යනවා. පරණ ඒවත් දෙතුම් පාර බලනවා. ක්‍රියාන්විත කරපු ප්‍රදේශ රණවිරුවන් මතක් කරද්දි. විඩියෝ බලලා බලලාම එ ප්‍රදේශ හුරු ගතියක් දැනේනවා. හැමදාම අනිවාරෙන් විඩියෝ එකක් බලනවාම තමා. හැම විඩියෝවකටම කමෙන්ට් දාන්නේ නෑ තරහා වෙන්න එපා. ❤ ඉදිරියට තවත් රණවිරුවන්ගේ විඩියෝ බලාපොරොත්තුවෙන් සිටින හොදම රසිකයෙක්

  • @achini3734
    @achini3734 ปีที่แล้ว

    අනේ නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා ඔබ තුමාට.. ජීවිතය දන් දුන්නු හැම විරුවෙක්ටම නිවන් සුව ලැබේවා.. ❤ අදරෙයි..❤

  • @lankacool9116
    @lankacool9116 ปีที่แล้ว +10

    ඩිඩාට නිරෝගී සුවය දිර්ගායූෂ පතමි දෙදෙනාටම දෙව් පිහිටයි..❤❤❤❤❤❤❤❤

  • @chitharadewdun8191
    @chitharadewdun8191 ปีที่แล้ว +40

    මෙහෙම මිනිස්සුන්ට තමා දේශපාලන නායකත්වයක් දිය යුත්තේ.රට ගැන හදවතින්ම හැගීමක් තියන මිනිස්සු.ඔබලා සදා අමරණීයයි විරුවනි.❤

    • @Line1YT
      @Line1YT ปีที่แล้ว +1

      දේසපාලුවෝ එක්ක මෙයාලත් කලවම් උනොත් මෙයාලත් අර මජරයෝ ගොඩටම වැටෙනවා..ඒකයි ප්‍රශ්නෙ

    • @wishwajithdesilva777
      @wishwajithdesilva777 ปีที่แล้ว +2

      ඇයි ගෝටාට දීලා මදිද?

    • @BOSS-rj4mi
      @BOSS-rj4mi ปีที่แล้ว +1

      ​@@wishwajithdesilva777ඇයි උබලගෙ පාදිලියම නේද බෝම්බ ගහලා ආයෙ කොටි නැගිට්ට කියල චන්දෙ දවසෙ උදේම ගිහිල්ල චන්දෙ දාන්න කිව්වෙ 😂

    • @HettiaracchilageSunilwijesekar
      @HettiaracchilageSunilwijesekar 5 หลายเดือนก่อน

      අනේ එපා ඔයාට තියන ගෞරවය නැතිකරගන්න දේසපාලුවෝ කියන්නේ මටනම් (මගේ මතයක් )හිරිකිතයි හැබැයි මේරටේ තමයි

  • @pabayaproduction5634
    @pabayaproduction5634 ปีที่แล้ว +7

    සුපිරි වැඩ්ඩෙක් ආය කියන්න දෙයක් නැ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ යි

  • @ravimaljanaranjana3979
    @ravimaljanaranjana3979 ปีที่แล้ว +3

    සුපිරි adanam.adarei didda❤️ ❤️...wanesa tv..❤️

  • @tharindudanushka1547
    @tharindudanushka1547 ปีที่แล้ว +11

    Sf කොඩිට පස්සේ දැකපු තවත් සුපිරියක් තමා 'ඩිඩා' ❤

  • @sankamadu8154
    @sankamadu8154 ปีที่แล้ว +1

    ඇත්තටම sf කියන්නේ මාරම එකක්..දැනුමත් මාරයි..කිසිම තැනක අනිත් ඒකක සොල්දාදුවෝ පහතට දාන්නේ නෑ එයාලවත් මතක් කරනවා..♥️ කොඩීයි මෙයයි මාර දැනුම් පද්දතියක් ♥️ මාරම අදහස් තියෙන්නේ

  • @gihankavinda9672
    @gihankavinda9672 ปีที่แล้ว +6

    සදා ණයගැති ඔබතුමන්ලා හට. ආයූ රඛ්ඛන්තු ආවඩා ❤🙏🇱🇰

  • @sampathpathakada6746
    @sampathpathakada6746 ปีที่แล้ว +4

    ජයම වෙන්න ඕන ... ආදරණීය විරුවන්ට ❤❤❤❤

  • @-nawikaya5097
    @-nawikaya5097 ปีที่แล้ว +5

    මාර දැනුමක් තියෙන රණවිරුවෙක්.අපි සදාණය ගැති ඔබතුමන්ලට.

  • @abhayadhammathero6724
    @abhayadhammathero6724 ปีที่แล้ว +7

    තවත් ඉතා වැදගත් වැඩසටහනක්

  • @singha4758
    @singha4758 ปีที่แล้ว +12

    ටටා කියා මහතුන් දැන් රඟන විට
    FB එකෙන් පඩ රැගුමන් රඟන කොට
    ඩැඩී මමී ෂෝ නම් ගොත් කියනකොට
    ඩිඩාලා තමයි රැක්කේ මගේ මව.☸️☸️☸️

  • @sanjeewasamarakoon6942
    @sanjeewasamarakoon6942 ปีที่แล้ว

    මාර පැහැදිලි ...ගොඩක් පිං අයියේ ....තෙරුවන් සරණයි

  • @surangapremadasa2138
    @surangapremadasa2138 ปีที่แล้ว +2

    කාලකන්නි දේශපාලුවෝ මේවා අහන්න බලන්න ඕන මෙන්න නියම වීරයෝ ❤ආදරෙයි හැමදාම

  • @manachethana5272
    @manachethana5272 ปีที่แล้ว +5

    ජීවමාන දෙවි කෙනෙක් ❤ දීර්ඝායුෂ ඔබට

  • @joeldsaparamadu7966
    @joeldsaparamadu7966 ปีที่แล้ว +8

    Military උගත්කම, වැදගත්කම ❤

  • @tharasaralakal323
    @tharasaralakal323 ปีที่แล้ว +1

    ඇත්තටම මාරම මතකයක් හොද ගෙනහැර දැක්වීමක් හරිම සිත්ගන්නා සුළු ආචාරශීලී කතා විලාසය චිරංජයතු ඔබ සැමට

  • @dhasunbimsara
    @dhasunbimsara ปีที่แล้ว +7

    🇱🇰❤️❤️❤️Sf kiyanne අමුතුම gammak ❤️❤❤️

  • @ගමේකොල්ලෝ-ප7ධ
    @ගමේකොල්ලෝ-ප7ධ ปีที่แล้ว +6

    Thawa kathavak ahanna one me wage dewal ❤❤

  • @vimukthiprasad6908
    @vimukthiprasad6908 ปีที่แล้ว +10

    මාරම දැනුමක් තියෙන සොල්දාදුවෙක් 🙏❤️

  • @sankalasantha1160
    @sankalasantha1160 ปีที่แล้ว +5

    විශිෂ්ඨයෙක් ❤❤ ආදරණීය රණවිරුවා❤❤වැනස❤❤🙏🏻🙏🏻

  • @chalarulzz8598
    @chalarulzz8598 ปีที่แล้ว +21

    රට වෙනුවෙන් කැපවුනු නියම වීරයෝ... ❤ 💯 🇱🇰 sf ඩිඩා කියන්නේ වෙනම චරිතයක් ❤

  • @anuradharuwan9266
    @anuradharuwan9266 ปีที่แล้ว +1

    පට්ටම දැනුමක් තීක්ශණ බුද්ධියක් තියෙන ජීවමාන වීරයෙක්❤️❤️❤️❤️❤️❤️

  • @thanuraronen7065
    @thanuraronen7065 ปีที่แล้ว +1

    ♥️♥️♥️♥️ , Thank you sanjeewa aiye 🙏🙏

  • @hah73829
    @hah73829 ปีที่แล้ว +5

    අන්තිමට කියපු කතාවනම් මසුරන් වටිනව..❤❤❤🎉

  • @nalakamanojwasantha2013
    @nalakamanojwasantha2013 ปีที่แล้ว +6

    මෙතුමගේ තව වැඩසටහන් ගේන්න සංජීව අයියේ...❤❤

  • @PeshalaBogoda
    @PeshalaBogoda ปีที่แล้ว +2

    සියළුම රණවිරුවන්ට පින්..අපි අද බයක් නැතුව හුස්ම ගන්නේ ඔයාලා නිසා..❤❤ ජිවිත වලින් වන්දි ගෙවපු සියළුම රණවිරුවන්ට නිවන්සුව 🙏🙏🙏🪻🪻

  • @nuwanprasanna5223
    @nuwanprasanna5223 ปีที่แล้ว +1

    Thank you for your great service 🙏🌹❤

  • @chathuranga.h.d.d.4756
    @chathuranga.h.d.d.4756 ปีที่แล้ว +8

    SF කියන්නේ ගැම්මක්...
    ඩිඩා කියන්නෙ SF එකේ වෙනම ගැම්මක්...❤❤❤

  • @danuprasad6451
    @danuprasad6451 ปีที่แล้ว +1

    Tawath watina Program ekak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤

  • @chanaplace2891
    @chanaplace2891 ปีที่แล้ว +2

    බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏💕💕❤

  • @surajsandakelum-hc7yt
    @surajsandakelum-hc7yt ปีที่แล้ว +3

    හැමදාම කමෙන්ට් නොකලට හැම එපියක්ම බලනව 🙏❤

  • @smartdreamtravels
    @smartdreamtravels ปีที่แล้ว

    Marama asawen balana program ekak, marama abimanayak thiyenne ape sahodarayo gana 🇱🇰❤️

  • @adheeshadissanayaka2903
    @adheeshadissanayaka2903 ปีที่แล้ว +5

    මෙතුමගෙ තව ක්‍රියාන්විත ඕනෙ..❤❤ 🙏🙏

  • @janakapriyantha6713
    @janakapriyantha6713 ปีที่แล้ว +5

    බුදුසරණයි 💕💕

  • @sankajayarathna165
    @sankajayarathna165 8 หลายเดือนก่อน

    දිර්ඝායුෂ ලැබේවා' ඔබතුමා හට..❤❤❤

  • @Hiruwa252
    @Hiruwa252 ปีที่แล้ว +2

    *අනේ මෙහෙයුම තිබ්බ තැනට ගිහිල්ලා video ekak ❤❤❤❤❤❤❤one සන්ජීව මාමේ*

  • @latta_lot_ta
    @latta_lot_ta 3 หลายเดือนก่อน

    වෛද්‍ය පැතුම්ගේ episode එකේ තියෙන SF භටයන්ගේ හදුන්වා දීම නියමෙටම ගැලපෙනවා....❤❤

  • @AmeeerJoey
    @AmeeerJoey 11 หลายเดือนก่อน

    ආදරෙයි ආදරනීය රනවිරුවානෙනි ඔබ සියලු දෙනාටම චැනල්එක මෙහෙවන ඔබටත් පින අපිව දැනුවත් කලාට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sandisandi3997
    @sandisandi3997 ปีที่แล้ว +1

    wada satahanakan danakam balagana sitiye abahi wela etharamatama sanjiwa malli budu saranai dennatama mama kuwet sita

  • @WasanthGuna
    @WasanthGuna ปีที่แล้ว +4

    බුදුසරණයි ! ❤❤❤❤❤❤❤❤❤

  • @deshanjanith7176
    @deshanjanith7176 ปีที่แล้ว +5

    ආදරෙයි වණැසට හා අයියේ ඔයාට

  • @isuruudayanga9463
    @isuruudayanga9463 ปีที่แล้ว +3

    හැමදාම අන්තිමට කියන ටික මාර වටිනවා 🙏❤️

  • @AmashaDewmini-bl2qi
    @AmashaDewmini-bl2qi ปีที่แล้ว +11

    Sf කොඩී එක්ක තව වැඩසටහනක් ගේන්න ❤️❤️

  • @denethrangana7419
    @denethrangana7419 ปีที่แล้ว +1

    මේ තමා වචනේ පරිසමාප්තියෙන්ම වැඩ්ඩෝ ❤️

  • @samankumarasiri9905
    @samankumarasiri9905 ปีที่แล้ว +5

    ගැම්මක් තමයි ඉතිං ඩිඩා අයියේ 💪💪💪🇱🇰🇱🇰🇱🇰☠️☠️☠️

  • @amilajaye6315
    @amilajaye6315 11 หลายเดือนก่อน

    දැක්මක් තියෙන මිනිසෙක් ජයවේවා.කවුරුත් මිනිස්සු අවසාන අර්ථයෙන්.ආඩම්බරයි ඒ දැක්ම ගැන

  • @dilakshilakmali7271
    @dilakshilakmali7271 8 หลายเดือนก่อน

    පට්ටම දැනුමක් තියෙන්නෙ මෙතුමාට❤❤❤

  • @rohanupali4561
    @rohanupali4561 หลายเดือนก่อน

    එතුමාට තෙරුවන් සරණයි❤❤❤❤

  • @nalindagalappaththi9591
    @nalindagalappaththi9591 ปีที่แล้ว

    ,හොද දැක්මක් තියෙන මනුස්සයෙක් ..ආඩම්බරයි ඔබ ගැන

  • @chammikahettiarachchige8461
    @chammikahettiarachchige8461 ปีที่แล้ว

    🇱🇰 සිතින් මාව ඒ මෙහෙයුමට රැගෙන ගියාට ස්තුතියි, වැනස වැඩසටහන් අතර සිතේ නොමැකෙන එකක් 🇱🇰

  • @dilshannikadeniya5438
    @dilshannikadeniya5438 ปีที่แล้ว +1

    Sf ඩිඩා අයියා අදරේයි 😊🙏🙏❤️🌷

  • @sanjusanju-di9bi
    @sanjusanju-di9bi 14 วันที่ผ่านมา

    නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් ඔබටත් ඔබේ බිරිද ඇතුලු දරුවන්ටත්. මතු උපදින ආත්මයටත් මේ ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන රටක් වෙනුවෙන් ලේ කකියපු නියම සිංහලයෙක් මේ.

  • @shewonfdoz407
    @shewonfdoz407 ปีที่แล้ว +1

    යුද ඉතිහාසය හොදින් තේරුන් කරන යුද වීරයෙක් . ඔබ නිසයි අද අප මෙසේ ජීවත් වෙන්නේ ඔබ නැති වෙන්න අද අපට මෙවන් රටක් නෑ 🇱🇰 ඔබ ලබා ගත් බේරා දුන් දේශය තවම අදුරේ උතුර නැගෙනහිරට අවශ අප රටයි අදටත් , අද උතුරේ මිනිස්සුට අමතකයි ඔවුන්ව බේරා ගත්ත මොහොත ❤ ස්තූතී අප ආදරයනීය හමුදාවට ඔබ නොසිටින්න අප නෑ උපන් මව් බිමේ ස්තූතී වෙනස ඔබට ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි ස්තූතී වෙනස

  • @Goal-fg5qq
    @Goal-fg5qq 10 หลายเดือนก่อน

    ඔබතුමාගෙ කතාව අහන් ඉන්නකොට , ඔබතුමගෙ දැනුම කොච්චරද කtියල වැටහෙන්ව. ඔබතුමාට බුදු සරනයි.

  • @aselaliyanapathirana1277
    @aselaliyanapathirana1277 ปีที่แล้ว

    Oyala nisa tami api නිදහසේ me ජීවත් වෙන්නේ budu saranai aiye❤️

  • @A.I.N-gb7zi
    @A.I.N-gb7zi ปีที่แล้ว +6

    අපේ කාලේ වීරයෝ♥️

  • @mahindamahinda35
    @mahindamahinda35 ปีที่แล้ว +4

    sF කොඩ් සර්ගේ ඓකක් ඔනමයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kasunkumara6900
    @kasunkumara6900 ปีที่แล้ว +5

    කාතාවේ තියෙන ගැම්ම ❤❤❤❤❤

  • @gemunuweerasinghe1020
    @gemunuweerasinghe1020 ปีที่แล้ว +59

    යුද භාවනාව කෙලෙස් රහිතව වඩා ලංකාද්දීපයම ආරක්ෂා කල ජීවමාන දෙවිවරු ඔබයි.

  • @chathudarmawardhane3125
    @chathudarmawardhane3125 ปีที่แล้ว

    එක හුස්මට බැලුවා........................සදා අමරණීය අපේ රණවිරුවනී 🇱🇰

  • @ajithpriyantha7178
    @ajithpriyantha7178 ปีที่แล้ว +7

    බුදු සරණයි viruvananee

  • @malikathisanga0003
    @malikathisanga0003 ปีที่แล้ว +4

    අදහන්න ඕනි මිනිස්සු ❤❤

  • @iresh1509
    @iresh1509 ปีที่แล้ว

    මෙන්න රටේ නායකයෝ.සදා නයගැති එදා යුද වැදි සියලු දෙනාට .🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @prasadsandakelum9315
    @prasadsandakelum9315 11 หลายเดือนก่อน

    අවසාන වචන ටික ලෝකයක් වටිනව ඔබතුමාගෙ❤

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 ปีที่แล้ว

    නියම කතාවක් ජය වේවා...ඔබ තුමාලට.🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @LahiruSampath-hd6pk
    @LahiruSampath-hd6pk ปีที่แล้ว +4

    වැඩ්ඩෙක්...❤

  • @manushalakshan7393
    @manushalakshan7393 ปีที่แล้ว +3

    ආදරෙයි රණවිරුවානෙනි ❤❤❤❤