අපයෝජකයා කොටු කළ හැටි - දුරකථනයෙන් කළ තර්ජනය - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • #HiruCIA #Galgamuwawoman
    අපයෝජකයා කොටු කළ හැටි - දුරකථනයෙන් කළ තර්ජනය - Hiru News
    Subscribe now : goo.gl/XQSvGv
    Hiru News Sri Lanka's Number One News Portal.
    Website: www.hirunews.lk
    Follow Us On
    Like us on Facebook: www. hir...
    Follow us via Twitter: / hirunews
    Follow us via Instagram - / hirunews

ความคิดเห็น • 508

  • @tharindugunarathne9425
    @tharindugunarathne9425 3 ปีที่แล้ว +107

    මෙන්න මුන්ව ආයුධ පෙන්වන්න අරන් පලයල්ලා..නැති නම් ප්‍රසිද්දියේ පරාදාපියව්..නැති නම් මේවගේ කෙලවරක් දකින්න වෙන්නේ නෑ..

    • @tphwijewardanabest2817
      @tphwijewardanabest2817 3 ปีที่แล้ว +1

      Hari

    • @lifeindu-sl4588
      @lifeindu-sl4588 3 ปีที่แล้ว +1

      එතකොට බං තොපේ රීරි මාන්ස උරා බොන ඇමති මංඩලය උන්ට මොකද කරන්නෙ.. තොපි තොපිම මේ වගේ ගූකෙල ගද්දි කොහොමද යකෝ රටකට හරියන්නෙ

    • @malanilminiwanniarachchi1901
      @malanilminiwanniarachchi1901 3 ปีที่แล้ว

      @@lifeindu-sl4588
      🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @tharindugunarathne9425
      @tharindugunarathne9425 3 ปีที่แล้ว +5

      @@lifeindu-sl4588 එතකොට උඹ කියන්නේ මේක හරි කියලද. උඹ කොහොමද දන්නේ මම මේ එක එකාට කඩේ යන එකෙක් ද කියලා..

    • @marieruth1376
      @marieruth1376 3 ปีที่แล้ว

      Pau ethamuthuhipiyo

  • @user-uu5jt5ce2m
    @user-uu5jt5ce2m 3 ปีที่แล้ว +189

    මිනිහෙක් නැත්නම් දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් පාඩුවේ ජිවත් වෙයල්ලා.ෆ්බී එකේ මිනිස්සු හොයන්නේ නැතුව .පිස්සු ද.හිගාකලා හරි දරුවා හදාගන්න .නැති ප්‍රශ්න

    • @asyaosikovska6820
      @asyaosikovska6820 3 ปีที่แล้ว +3

      අනේදකියන්නෙ.මෙිමමවගේ.

    • @jwpsuresh2675
      @jwpsuresh2675 3 ปีที่แล้ว +3

      👍👍

    • @real-vw7gp
      @real-vw7gp 3 ปีที่แล้ว +3

      Kichiya

    • @slanu3328
      @slanu3328 3 ปีที่แล้ว +3

      අත්ත කතාව...

    • @user-uu5jt5ce2m
      @user-uu5jt5ce2m 3 ปีที่แล้ว +5

      මමත් තනියෙන් ජිවත් වෙන්නේ .මිනිස්සු නම් ඕනැම නෑ

  • @anuruddhachamika5918
    @anuruddhachamika5918 3 ปีที่แล้ว +67

    ගෑණුන්ටත් හොඳ වැඩේ
    අනික මූ මානසික ලෙඩෙක්..

  • @janakiperera4892
    @janakiperera4892 3 ปีที่แล้ว +67

    කොහොම වුනත් හිරු ඔබට thank you e කාන්තා vata help කරට

  • @priyansaliya3348
    @priyansaliya3348 3 ปีที่แล้ว +62

    ආඩම්බරයි ,,හිරු,,ඔබලාගේ සේවයට ජයවෙවා ....

    • @godfreybernard5323
      @godfreybernard5323 2 ปีที่แล้ว +1

      හිරු ගොං ආතල් දෙනවා

  • @phoenex3420
    @phoenex3420 3 ปีที่แล้ว +139

    මිනිහෙක් නැති ගෑනියෙක් වුනාම හැම අතින්ම අසරණයි තමයි, ඒත් අද අසරණයන්ට සරණක් වෙන මිනිස්සුනෑ, ඉන්නෙ අවස්ථාවාදී තිරිසන්නු පමණයි, මේක සියලුම කාන්තාවන්ට හොඳ ආදර්ශයක්.

    • @user-uu5jt5ce2m
      @user-uu5jt5ce2m 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම

    • @kavindugithanjana2384
      @kavindugithanjana2384 3 ปีที่แล้ว +4

      අසරණ නම් අසරණ විදියට ජිවිත් වෙන්න එපැයි දෙන්න ගියාම ඔහම තමා

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 3 ปีที่แล้ว

      Ow oba Hari..fb miss boho Dena amaaruwe wetenawa..

    • @theekshanajanaprasada7368
      @theekshanajanaprasada7368 2 ปีที่แล้ว

      ඒක ඇත්ත... තනි අතින් අත්පොඩි ගහන්න බැනේ...🤗🤣

    • @maniakemaniake1400
      @maniakemaniake1400 2 ปีที่แล้ว

      අනිවර්යෙන්

  • @yamuna9775
    @yamuna9775 2 ปีที่แล้ว +4

    හිරැ සී.අයි. ඒ වෙත අපගේ පුනාමය මෙවැනි දේවල් සොයා සමාජයට ඉදිරිපත් කර අසරනවූ කාන්තාවන්ට පිහිට වන්නට සැමදා ශක්තිය දහිරිය ලැබෙිවා.👍🙏🙏🙏🌺🌺🌺

  • @SK76ROAR
    @SK76ROAR 3 ปีที่แล้ว +96

    මෙගා එකක් නං කරන්න එපා පීස් ! හෙට එකෙන් ඉවර කරලා දාන්න. ඩේටත් දැන් මිළයි..

  • @sanusri4036
    @sanusri4036 3 ปีที่แล้ว +86

    ළමයි ඉන්න අම්මලට තමයි පුදුම කුලප්පුවක් තියන්නේ.. එක දවසයි facebook එකේ කතා කරන්නේ.. ඊළඟ දවසේ පව්ලේ විස්තර ඔක්කොම කියලා නිදාගන්නත් ගිහින්. E

    • @a.w.l768
      @a.w.l768 3 ปีที่แล้ว +1

      ඒක ඇත්ත

    • @kumudukumudu2727
      @kumudukumudu2727 3 ปีที่แล้ว +2

      ඒක නම් ඇත්ත

    • @nadeekaihalakandage2841
      @nadeekaihalakandage2841 3 ปีที่แล้ว +2

      Sahathika Aththa😀

    • @sanjeewaweerapura6457
      @sanjeewaweerapura6457 2 ปีที่แล้ว +1

      තුන් වෙනි දවසෙ බලෙන් අහන්නෙ රෙද්ද උස්සලා පෙන්නන්නද කියලා

    • @prasadrandika3455
      @prasadrandika3455 2 ปีที่แล้ว +1

      සහතික ඇත්ත

  • @mangalanishantha5451
    @mangalanishantha5451 3 ปีที่แล้ว +49

    අපේ රටේ ඉන්න ගෑනුයි,මිනිස්සුයි සකල්බර්ග් කාරයගෙ උගලට අහුවෙලා නැති නෑදෑකම් අැතිකරගන්න ගිහිල්ල කරගෙන තියෙන හරිය නියමයි. මාධයයට නොයෙන සිද්ධි කොයිතරම් අැත්ද. රට දුප්පත්වෙන්න තවත් හේතුවක් මේ මුහුණු පොත. අපේ සල්ලි කොයිතරම් රටින් එලියට යනවද මෙලෝ වැඩකට නැතිව. සල්ලි ටිකත් නැතිවෙනව . ප්‍රශ්ණ ටිකත් වැඩිවෙනව

  • @id4474
    @id4474 3 ปีที่แล้ว +9

    අපි කාටත් හොද පාඩමක් ඉගෙන ගන්න පුළුවන් ..ස්තුති වේ ..හිරුට

  • @infinitygirl1699
    @infinitygirl1699 3 ปีที่แล้ว +28

    සමාජය පිරිහිලා .... 😓😓
    ඉදිරියට මේව වැඩි මිසක් අඩු නොවේවි. කොසොල් රජු දුටු සිහින අද යථාර්ථයක්ව අවසන්.😕😕

  • @ceylontub
    @ceylontub 3 ปีที่แล้ว +46

    කොටස් කොටස් පෙන්නන්නේ නිකං ටෙලිනාට්‍යක් වගේ😂

  • @s.aaroshan6226
    @s.aaroshan6226 3 ปีที่แล้ว +30

    හොද වැඩේ බුදියන්න යනවට

  • @dylansyakkaggalaravanalage180
    @dylansyakkaggalaravanalage180 3 ปีที่แล้ว +31

    ජයෙන් ජයම වේවා CIA තව ඕනෙ පුලුවන් තරම් අපිත් මෙවැනි පාහරයින්ව නීතිය ඉදිරියට ගෙන එන්න CIA ට අනිවාර්යයෙන්ම උදව් කරනවාමයි!!!

  • @maalimaali6292
    @maalimaali6292 3 ปีที่แล้ว +19

    තිරිසන්නු තමයි වැඩි ..

  • @isurusanjaya236
    @isurusanjaya236 3 ปีที่แล้ว +7

    ගැනියෙක්ට මේ වගේ කරනව කියන්නෙ. ඌව ගල් ගහල මරන්න ඕන
    ගැනුන්ට බනින එකත් සාදාරන නැහැ ඒත මිනිස්සු
    එහෙම හොද මිනිස්සු හම්බේලා දරැවත් බලාගෙන ජිවත් වෙන අය ඉන්නව හැබැයි ඉතාම සුළු ගානක්
    මේවගේ නින්දිත මිනිස්සු ඕන තරම් ඉන්නව. ඇත්තටම ඇගේ ලේ ටිකත් ගැහුනා මේක දැක්කාම .
    තමන්ව විස්වාස කරල තමන් ලගට එන සතෙක්ටවත් මෙහෙම කරන එක නින්දිතයි.😪..

    • @sanjeewaweerapura6457
      @sanjeewaweerapura6457 2 ปีที่แล้ว

      ඒක ඇත්ත. බඩගින්නට කන්න දෙන්න.ඒත් ඒවා ප්‍රසිද්ධ කරන්න එපා

  • @w.ssumedha4990
    @w.ssumedha4990 3 ปีที่แล้ว +12

    අද ඉන්න මේ නාකි ගෑණුන්ටයි මිනිස්සුන්ටයි කුලප්පුව ගහලා වැඩී.. මුන් ඔක්කොම ෆේස් බුක් ඇවිල්ලා කරන්නේම වේසකංමයි..

  • @sdsaskia7188
    @sdsaskia7188 2 ปีที่แล้ว +3

    තනිව ඉන්න ගැහැණු න්ට. හොද පඩමි. හිරු. ට. ස්තුති.

  • @MaRa-EVER-MR
    @MaRa-EVER-MR 3 ปีที่แล้ว +19

    විවාහ වෙලා හොද පවුල් ජීවිතයක් ගත කරන්න දන්නවනමි මෙහෙම වෙන්නේ නෑ

    • @rukshandezoysa6171
      @rukshandezoysa6171 3 ปีที่แล้ว +4

      Husbands don't care for wives. They don't know the responsibility of husband.
      That's the problem.

    • @manelwukwattaayalathge811
      @manelwukwattaayalathge811 3 ปีที่แล้ว

      එහෙම කියන්ඩ epa dan ලංකාවේ අලුත් පැෂන් එක්ක වෙලා ළමයෙක් හම්බ වුණාට passe පිරිමි dadawate yana එක ගෙවල් වල ගැහැනු දරුවෝ අසරණ කරලා api ganu කවුරුත් asarani hagin යටත් කරන් ඉන්න බැරි අයත් ඉන්නවා taniyema ඉන්න අයත් ඉන්නවා me වගේ walatta පිරිමි aye upa dinda hoda නැහැ

    • @manelwukwattaayalathge811
      @manelwukwattaayalathge811 3 ปีที่แล้ว

      Ganu කොච්චර හොඳින් sala kuwath dadawate giya un yanawami අහවල් eka kunu වෙන්ඩ one unge

    • @wimalpathirana131
      @wimalpathirana131 2 ปีที่แล้ว

      @@manelwukwattaayalathge811 hmm.ඇත්ත තමා

  • @mariedilukshi42
    @mariedilukshi42 3 ปีที่แล้ว +17

    වල් බල්ලෙක් ඔකාගෙ අහවල් එක තලන්න ඔනේ..

  • @SLMusicSeries
    @SLMusicSeries 3 ปีที่แล้ว +19

    වෙඩි තියන්න එපැයි ටයර් වලට

    • @sampathrathnayaka5323
      @sampathrathnayaka5323 3 ปีที่แล้ว +2

      මොලයක් නැවෙයි මොල ගෙනපු නැවක් 😂

    • @chinthaka6736
      @chinthaka6736 3 ปีที่แล้ว +2

      තුවක්කුව ෙග්න්න අමතක ෙවලා😅

    • @chamindakumara2966
      @chamindakumara2966 3 ปีที่แล้ว

      Thuwakkuwa genakota Aragollo na meyaa

  • @yohangunarathna4189
    @yohangunarathna4189 3 ปีที่แล้ว +11

    ඒ මිනිහ තර්ජනය කරේ ඒ වීඩියෝ එක social media දානව කියල ලු.ඒත් හිරු එකෙන් ඒක නොමිලේම කරල දීල ඒ වීඩියෝ එක නිවූස් වලම පෙන්නල.

    • @SachiraBhanu
      @SachiraBhanu 3 ปีที่แล้ว

      Eke muna penne nane bn. ekai damme.

    • @ghostlanka669
      @ghostlanka669 2 ปีที่แล้ว

      Ow bn eka aththa

  • @suddisuddi34
    @suddisuddi34 3 ปีที่แล้ว +7

    මේ ගැනු කෙනාගෙ වරද තමන්ගෙ දරැවත් එක්ක පාඩුවේ ජිවත් වුනානම් මොකද වෙන්නෙ

    • @nadeesha5790
      @nadeesha5790 3 ปีที่แล้ว

      Hama ganiyekma kamathi paduwe jewath wenna aga higakam nathinam.ganu minihek hoyaganne budiyannma nemei.daruwoth jewath karagana asarana kamin midennai.

    • @cookie-fi8nl
      @cookie-fi8nl 3 ปีที่แล้ว +1

      She has the freedom and right to do the life she want to live. No woman or man should tell her what to do and how to live her life! She made a mistake with a stupid idiot. how ever she has been saved from the rotter. Her ordeal is a challenge scary at times and bravery! I salute her , she has given the hope to us man n woman n children today.

  • @sandahamwinston
    @sandahamwinston 3 ปีที่แล้ว +17

    හිරු CIA පොලිසීයට වඩා හොද සේවයක් කරන්නේ.. බොහොම ස්තුතියි KEEP it up

    • @vayalamawella5493
      @vayalamawella5493 2 ปีที่แล้ว

      Heru ayathanayata bohoma pen .asaranain gana soya balanawata..thanks heru jalayata

  • @nishshankacmb5421
    @nishshankacmb5421 3 ปีที่แล้ว +6

    හොදම වැඩේ නොදන්න උන් එක්ක බුදියන්න යනවට.දැන් දරුව විතරක් නෙවෙයි මුළු සිහල ජාතිය ම දන්නවා.

    • @prasadrandika3455
      @prasadrandika3455 2 ปีที่แล้ว

      ලැජ්ජ නැති බැල්ලියන්

  • @vgdwickramarathne8914
    @vgdwickramarathne8914 3 ปีที่แล้ว +2

    Hiru... Niyamai. Thanks. Mewage minissu ekka yana moda genu innawane

  • @fasiyan777
    @fasiyan777 3 ปีที่แล้ว +6

    Well done Hiru

  • @nimdine5190
    @nimdine5190 3 ปีที่แล้ว +6

    මෝඩ ගෑනුන්ට හොද වැඩේ

  • @olivercook8097
    @olivercook8097 3 ปีที่แล้ว +2

    හොඳ වැඩේ. මේ වගේ මානසික ලෙඩ්ඩුන්ට පොලු පාර දෙන්න ඕන.

  • @pethumdananjaya4668
    @pethumdananjaya4668 3 ปีที่แล้ว +8

    යකෝ දෙවනි ඉනිම බැලුවා වගේ

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 ปีที่แล้ว

      😅😅😅 ඒක නම් අවසානයක් නැහැ නේ Bro මේක නම් හෙට්න් ඉවර වෙයි නේ..

  • @wimalpathirana131
    @wimalpathirana131 2 ปีที่แล้ว +3

    දකින දකින තැන බලන බලන තැන අපයෝජකයෝ,බඩු,අනියම් සබදතා. හොද වැඩේ ඔවුන් හැම එකාටම.යකෝ අපි මේ කොල්ලෝ වෙලත් පාඩුවේ ආතල් එකේ ඉන්නවා.මුන්ට පුදුම අසහනයක්නේ තියේන්නේ.😏🖕😩

  • @chandranarayana8961
    @chandranarayana8961 2 ปีที่แล้ว +1

    හිරුට බනින උන් බලපියවි මෙිවා

  • @ericdensil547
    @ericdensil547 ปีที่แล้ว

    මේ වගේ අවජාතකයෝ ඕන තරම් ඉන්නවා ගැහැණු පරිස්සම් වෙන්න ඕන

  • @chathuchathurika5926
    @chathuchathurika5926 3 ปีที่แล้ว +6

    අනේ මොනවා වුණත් අර මිනිහාට ගැලවීමක් නැතිවෙයි හිරු CIA එකට කියල නෙමෙයිනෙ සම්බන්දෙ පටන් ගත්තෙ.. හිගා කාල හරි දරුව උස්මහත් කරගෙන ඉන්න තිබුනෙ..ඕකෙන් මේකෙන් වෙන්නෙ ජිවිතයක් බිල්ලට යන එක..හරි වැරදි කවුද කියල අපි දන්නෙ නැ ..

  • @nishanthakumara7983
    @nishanthakumara7983 3 ปีที่แล้ว +4

    පව් මෙ අක්ක.හිරු එකට කියන්න මොලෙ තිබුනා.

  • @Max78902
    @Max78902 3 ปีที่แล้ว +5

    Facebook වලින් හම්බවෙලා වදගත් විදිහට දැන අදුරගෙන කසාදත් බැදපු එවුන් ඕන තරන් ඉන්නවා . ඒත් මූනන් මානසික ලෙඩෙක් ඒ ගැනිටත් පිස්සු ඇයි බන් හම්බෙන්න කලිනුත් ෆෝන් එකෙන් රන්ඩු කරනවනන් අහවල් තැනේ අමාරුවටද ඌව තව හම්බෙන්න රූම් ගානෙත් රින්ගන්නේ. අර පකයව අල්ලලා ඕකගෙ ඇට දෙක තලලා දාන්න ඕන. ඌ තනිකරම මානසික ලෙඩෙක්.

    • @vihangadilruk597
      @vihangadilruk597 3 ปีที่แล้ว +2

      අනිවා ෆේස්බුක් එකට බැනලා වැඩක් නෑ..ඒකෙන් පලදායී වැඩක් කරන මිනිස්සුත් ඕනි තරම් ඉන්නවා

  • @jeevas3790
    @jeevas3790 3 ปีที่แล้ว +8

    හොද වැඩේ ළමයා බලන් පාඩුවේ ඉන්න නැතුව ෆ්බ් හදන් මාගුල් නටනවා පව් අහිංසක අර ළමයා මේ වගේ අම්මාලා තමා ළමයි විකුනන්නනෙ

    • @ranikanishanthi5379
      @ranikanishanthi5379 3 ปีที่แล้ว +1

      නෑ ඉතිං මෙ අම්මලට
      මෝල් කලන්තේ හැ දුන්ම
      දරුවෝ කින්ද. මන්ද

    • @bahagyafrenando4483
      @bahagyafrenando4483 3 ปีที่แล้ว

      Math oyage kathawata ekagai.

    • @ranikanishanthi5379
      @ranikanishanthi5379 3 ปีที่แล้ว

      @@bahagyafrenando4483 😆😆😆😆😆

  • @Skwsamanthi
    @Skwsamanthi 3 ปีที่แล้ว +19

    මොකටද yaku room giye..oka ආදරයද ..අසහනය..විතරයි thuk විතරක්

    • @ravilakshan2794
      @ravilakshan2794 3 ปีที่แล้ว +1

      Hoda wede ban room giyata🤣🤣🤣🤣

    • @Skwsamanthi
      @Skwsamanthi 3 ปีที่แล้ว

      @@ravilakshan2794 ai bam room yanne..

    • @maths3424
      @maths3424 3 ปีที่แล้ว +1

      අසහනේ

    • @sadeepasubash7175
      @sadeepasubash7175 3 ปีที่แล้ว +1

      Wade kara ganna ...kattiya dakina nisa e geni thamnge දරුවෝ gena wayasa gena hithapanko nada? Yako pinak dahamak karagena කාටත් atha panne නැතිව ජීවත් weyanko..wesa genu merilama pala me wage gon badu

    • @Skwsamanthi
      @Skwsamanthi 3 ปีที่แล้ว

      @@sadeepasubash7175 ekenma ..dana dana amaruwe watenne...kulappuwa nisa

  • @asankawanniarachchi6923
    @asankawanniarachchi6923 3 ปีที่แล้ว +4

    මහ සක්කිලි අසහනකාරයෙක් පවු යකෝ මොකෙක් උනත් අර ගෑහැනි.මිනිස්සු අතින් තමා වැරදි වෙන්නෙ.නැතිව ගස්ගල්වලින් නෙවෙයි.ඒ ගැහැනි මොනව උනත් ආදරයක් තිබ්බ නිසානෙ ආවෙ. මේව නොතේරුන් කම නිසා ඇතිකරගන්න සම්බන්දකන් ඒ උනාට මෙහෙම තිරිසන් වැඩකරයි කියල එ මනුස්සය දන්නෙ නෑ.මුන්වගේ උන් හින්දතමා පිරිමි සන්හතියම විනාස වෙන්නෙ.මුන්ව සවුදියටයි යවන්න ඕන හැත්තව.

  • @hirunathilina5282
    @hirunathilina5282 2 ปีที่แล้ว +3

    දැන් ඉතින් දරුවට හැන්ගුව ඒවා ඔක්කොම එලි වෙනෝ පව් අහින්සක දරුවො මේ මගුල් නිසා අසරන දරුවො අනාතයි මන් දන්නෙ එච්චරයි 😭😭😭😭

  • @kewiniomaya9644
    @kewiniomaya9644 3 ปีที่แล้ว +6

    කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ fb එකේ ආදරය හොයන්න යනවා😒😒

  • @savinduherath3605
    @savinduherath3605 3 ปีที่แล้ว +2

    අහු උනා නම් ඇට තලපියව් ඕකගෙ

  • @supunpemachandra6082
    @supunpemachandra6082 3 ปีที่แล้ว +1

    Respect Hiru CIA

  • @lakmalit6781
    @lakmalit6781 2 ปีที่แล้ว +2

    Good work hiru ❤️❤️❤️

  • @mayaahmed9839
    @mayaahmed9839 3 ปีที่แล้ว +4

    නියමයි

  • @eraddirathnayakaofficial4739
    @eraddirathnayakaofficial4739 3 ปีที่แล้ว +1

    මේ වගෙ උන් අරන් ගිහින් මරාන්න ඔනී උන් හිටියාත් අපිට වැඩකුත් නැ රටට වැඩකුත් නැ

  • @user-xs6gp2xb4r
    @user-xs6gp2xb4r 3 ปีที่แล้ว +5

    කාට කාටත් හොද පාඩම් . නීතියේ හොදකම තමා

  • @indikasanjeewa7323
    @indikasanjeewa7323 3 ปีที่แล้ว +5

    ලැජ්ජා නැති කම මහමුදලි කමටත් වඩා ලොකුයිලු 😂😂වේස කමේ ගිහිල්ලා ලැජ්ජා නැතිව tv වලටත් කියනවා 😂😂😂

  • @kasunsameer5730
    @kasunsameer5730 3 ปีที่แล้ว +6

    හිරු නිවුස් 👍❤

  • @asankakumara8955
    @asankakumara8955 3 ปีที่แล้ว

    Great Job HIRU CIA.

  • @arangamax8599
    @arangamax8599 2 ปีที่แล้ว +1

    මිනිහෙක් නැති ගැනු අසනයි ඒත් පේස් බුක්වල ඉන්නේ අවන්ක උන් නෙමෙයි ගැනුනටත් හොද පාඩමි මේව

  • @eraddirathnayakaofficial4739
    @eraddirathnayakaofficial4739 3 ปีที่แล้ว +1

    අද ෆේස්බුක් නිසා මිනිස් ජිවත ගොඩක් අද වෙද්දී නැති වෙලා තියෙනවා fb ප්‍රේම සම්බන්ධ නිසා කිසිම දිනක එවන් මෝඩ වැඩක් කරන්න යන්න එපා මගෙ රත්තරං යෙහෙළියෝ මොකද තමන්ට අන්තිමේ ට තමන් විතරයි

  • @sumanjayasooriya8397
    @sumanjayasooriya8397 3 ปีที่แล้ว

    දැන් පොලිසියට යන කාන්තාවන් ලොලිදියෙඋන් චුෂනය කරනවා Hiru C I A extremely appreciate you

  • @kumaragepri3483
    @kumaragepri3483 3 ปีที่แล้ว +2

    හැම ගැහැනියක්ම බලපල්ලා උබලාගේ මෝඩ කාම ආසාවන් නිසා දරුවෝ අසරණව වෙනවා... උබලාටද එහෙමයි, හැම පිරිමියෙක් ගාවම මනුස්සකම නෑ යකුනේ.

  • @harvestingfunday7186
    @harvestingfunday7186 3 ปีที่แล้ว +3

    හොද වැඩේ ගෑනුන්ගෙ වේස කමට

  • @sameeradinesh8074
    @sameeradinesh8074 3 ปีที่แล้ว +5

    ඌ ඒව දාන්න ඕන නෑ, මේ හිරු එකෙන් දාල රටටම පෙන්නල තියෙන්නේ 🤣🤣🤣🤣

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 2 ปีที่แล้ว

    වදාපු අම්මටත් පව් මේ වගේ කාලකන්නි පිරිමි මේ ලොවට බිහි කරන එක .

  • @madushani3302
    @madushani3302 3 ปีที่แล้ว +1

    නියමයි හිරු මේ කාන්තාවට උදව් කලාට ඔය මානසික ලෙඩාටත් හොඳ දඩුවමක් දෙන්න ආයේ මේවගේ දෙයක් තවත් ආසරන ගැනියෙක්ට නොකරන්න

  • @donkulathunga7977
    @donkulathunga7977 3 ปีที่แล้ว +4

    දවස ගානෙ මාධ්‍යයෙන් අහන්න දකින්න ලැබෙන්නෙත් මේවමයි,ඒනිසාමදෝ ප්‍රසිද්ධියට මේව කරනවාද ?

  • @pilominaraj6930
    @pilominaraj6930 3 ปีที่แล้ว +1

    Great job hiru

  • @dipalady6235
    @dipalady6235 3 ปีที่แล้ว +9

    ඔිවාට කියන්නේ පේස්බුක් මර උගුල්🐕🐖

  • @saman..........6901
    @saman..........6901 3 ปีที่แล้ว

    මිනිස්සු හොයා ගෙන යන ගෑණුන්ට හොද පාඩමක්,,,,,,,

  • @Covid7777
    @Covid7777 3 ปีที่แล้ว +4

    මගුලටද එක එකා එක්ක චැට් කරලා යාළු වෙන්ඩ ගියෙ

  • @nalinmadusanka9860
    @nalinmadusanka9860 3 ปีที่แล้ว +1

    නියම වැඩක් 🤘🤘🤘

  • @lakmalit6781
    @lakmalit6781 2 ปีที่แล้ว

    නොදකින් මේ වගේ කාලකන්නි මරලා දාන්ඩ ඔනි

  • @drawingwithme6311
    @drawingwithme6311 2 ปีที่แล้ว

    Hiru CIC ekata godak isthuthi

  • @k.p.nmihirani7037
    @k.p.nmihirani7037 2 ปีที่แล้ว +1

    යකෝ මිනිහා මැරුනානම් අමාරුව හොද කරගන්න ත් ඕනි නම් ඔය ෆේස්බුක් වල ඉන්න මිනිස්සු හොයාගන්නැතුව වැදගත් විදියට ගෙදර ඉන්න මොකෙක්ට හරි කියලා ,ගෙදර මොකෙක්වත් නැත්නම් නමට නෑ යෝ කියාගත්තු එකෙක්ටවත් කියලා මිනිහෙක් හොයාගනිං .........නැත්නම් හොයාගත්තු මිනිහා ගැන ටිකක් හොයලා බලන්නවත් කියපං උබේ කුලප්පුව වගේ නෙවෙයි අර අහිංසක දරුවගේ ජීවිතෙත් විනාශ කරලා දායි ඔය කාලකන්නි .......මටත් දුවලා දෙන්නෙක් ඉන්න නිසා කියන්නේ ....මම උබනම් කවදාවත් ඔය තත්වෙට වැටෙන්නේ නෑ ....

  • @dilanilanka7011
    @dilanilanka7011 3 ปีที่แล้ว +1

    ෆේස්බුක් හඹා යන ගෑණුන්ට හොඳම පාඩමක් ඕක නම් .....ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට නම් ෆේස්බුක් භාවිතා කරන ආකාරය නොතේරෙන බව හොඳටම පැහැදිලියි .....කාන්තාවන් සීයට 50ක්ම ෆේස්බුක් හරහා ලව් කරන්න ගිහින් අමාරුවේ වැටෙන බව කියන්න දෙයක් නෙවෙයි .

  • @Robin.113
    @Robin.113 3 ปีที่แล้ว +1

    හිරු නියමයි ඈ..

  • @anuruddhakumara5660
    @anuruddhakumara5660 10 หลายเดือนก่อน

    හිරු හොදටම කරා රටටම පේන්නව්වා

  • @kavindakumara301
    @kavindakumara301 2 ปีที่แล้ว

    හොද වැඩේ වේසාකමට

  • @greenlazer2607
    @greenlazer2607 3 ปีที่แล้ว +3

    මං අහල තියෙන්නේ පාන්දර ආයුධ
    හොයන්න යන කතාවක්නේ ......
    ම්ම්ම් ...... මංහිතන විදිහට ඉක්මනින්ම හෙට අනිද්දා ආයුධ පෙන්වාපන් කියලා අළුයම එක්කන් යයි වෙන්ටැ ...... 🤭😁

  • @abdullaha2347
    @abdullaha2347 3 ปีที่แล้ว +1

    ඌව.මරලාම.දාන්න.මාත්තියෙ.මැවාගෙ.රවටා.අයිසක.ලාමායි..ගැනූ.පවූ.මාත්තියො

  • @athulamudalige4620
    @athulamudalige4620 3 ปีที่แล้ว +1

    දරුවන් ඉන්න.. සැමියා අහිමි... ගැහැනියකට රාගය ආදරය හට ගත නොහැකිද... හට ගැනීම ස්වයං ජාත නම් කමෙන්ට් කරන බහුතරය මට කියන්න... ඔබ මෙම ගැහැනිය වැරදි ලෙස දකින්නේ කුමන සංස්කෘතියක සමාජීය මිනුම් දණ්ඩක් මතින්ද...?

  • @lahirupraneeth5620
    @lahirupraneeth5620 3 ปีที่แล้ว +1

    මෝඩ මිනිස්සුයි මෝඩ ගෑනුයි

  • @chamilsara
    @chamilsara 3 ปีที่แล้ว +1

    සැමියාගෙන් වෙන්වුණු තැන කාන්තාවට ආරක්ෂාව නැත.

  • @virajmithum6046
    @virajmithum6046 2 ปีที่แล้ว +1

    මේ ගෑනිටත් හොද අමාරුවක් තියෙන්නෙ

  • @susilguruge8383
    @susilguruge8383 ปีที่แล้ว

    හිරු supiri

  • @monsurmonsur3607
    @monsurmonsur3607 3 ปีที่แล้ว

    නංගී ඔය ලැජ්ජා බය නැතුව හිරු cia ඒකට කියලා මෙක ට සහ මේ වගේ පෝ න් න යන් ට පා ඩ ම ක් ඉගෙන ගන්න සැලසී ම ගැන ආඩම්බරයි ඔයට ගොඩක් පින් පින් පින් පින් පින් පින් හිරු නාලිකාව ට ගරුත්වය

  • @dinesharavinth3947
    @dinesharavinth3947 3 ปีที่แล้ว +1

    Supiri wedak

  • @user-jd6gb5vv4u
    @user-jd6gb5vv4u 6 หลายเดือนก่อน

    නියමයි ❤❤❤

  • @dinuabewikkama6533
    @dinuabewikkama6533 3 ปีที่แล้ว +8

    නාකි විසෙ.. මේ ගෑනි ශික් විතරක්

  • @artificiallife3436
    @artificiallife3436 3 ปีที่แล้ว +5

    මේ ගෑනී අම්මා කෙනෙක් ද බන්.😅😅 ළමයට කවදාකහරි ආඩම්බරයක් දැනෙයි නේ 😂😂

    • @prasadrandika3455
      @prasadrandika3455 2 ปีที่แล้ว

      ලැජ්ජයි ගැනු ගැන මිනිහා ගෙදරයවලා වෙන මිනිස්සු බඩ උඩට ගන්න

  • @asdzxc9941
    @asdzxc9941 3 ปีที่แล้ว +1

    නෙදකින් කලකනියා තෙපි මරලත් මදිබෙලවු තොපෙ ජතකෙටත් ලැජ්ජ්‍යි

  • @mangalikasarojini3280
    @mangalikasarojini3280 ปีที่แล้ว

    👍 hiru.

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l 3 ปีที่แล้ว +2

    මෙච්චර දේවල් පෙන්නනව මුන් බබ්බුද

  • @supunesupune9935
    @supunesupune9935 3 ปีที่แล้ว +1

    ඔකවමරලම.දාන්න.අවලමි.සක්කිලියා.

  • @semasingherani705
    @semasingherani705 3 ปีที่แล้ว +4

    ස්තූති හිරු මෙවැනි අපරාධ වලට සහයෝගය ලබාදීමට කටයුතු කරන එක උතුම් සේවය අගය කරමි. කාන්තාව වුනත් අසරණ වෙලා මෙවැනි මානසික පිරිමි ඇත්තටම පිරිමිද ?

    • @yamuna9775
      @yamuna9775 2 ปีที่แล้ว +1

      සොහොයුරිය ඔබගේ අදහස වටිනා එකක් වුවත් එය.(අපරාධ වැලැක්වීමට.) යනුවෙන් නිවැරදි විය යුතුයි ..🙏තෙරැවන් සරණයි .

  • @wasanthakrishanthan5317
    @wasanthakrishanthan5317 3 ปีที่แล้ว

    We like 👍👍👍CIA

  • @crstube9982
    @crstube9982 3 ปีที่แล้ว

    Niyamai hiru

  • @raminiramini40
    @raminiramini40 3 ปีที่แล้ว

    hiru thanks

  • @nuwansamir4674
    @nuwansamir4674 2 ปีที่แล้ว +1

    කාන්තා හින්සනයට මරන දඩුවම නියම විය යුතුයි🤬

  • @nirmalsuraweera4884
    @nirmalsuraweera4884 3 ปีที่แล้ว +1

    Waiting to see the second episode 😇

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana5836 3 ปีที่แล้ว +1

    තාක්ශණය අවභාවිතා කිරීම ..මොහුට උපරිම දඬුවම නීතියෙන් ලැබේවි....

  • @pathummadushanka7667
    @pathummadushanka7667 3 ปีที่แล้ว +1

    මිනිහා නැත්නම් දරුවා හදා ගෙන පඩුවෙ හිටපන් කෝ මිනිස්සු එක්ක ලගින්නෙ යන්නෙ නැතුව හොද පාඩම් තොපිට 😏

  • @malikatalivakatana9569
    @malikatalivakatana9569 3 ปีที่แล้ว +3

    Ane ape tharuna kanthawo parissamen phon pavichchi karanna

  • @preshartstudio3565
    @preshartstudio3565 3 ปีที่แล้ว

    Good job...
    Must be revealed this type of Animals

  • @chathuraprasad1690
    @chathuraprasad1690 3 ปีที่แล้ว +5

    ප# පොලිසිය යකෝ අර හෙමින් යන වාහනේ වත් අල්ලගන්න පන නෑනේ..යකෝ දැන් ඒ ගෑනිගේ බෙල්ලවත් කපලා දායි

  • @ravindrapasindu6852
    @ravindrapasindu6852 3 ปีที่แล้ว

    හොද වැඩෙ