කරුණාට පන්න පන්න නෙලූ කැප්ටන් කොඩිප්පිලිගේ බිහිසුණු මතකය | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 1K

  • @fifa2022qatarfunny
    @fifa2022qatarfunny ปีที่แล้ว +242

    එකක් හිතට වැදුනා... බඩියගෙ ආත්මයට සැනසීමක් වෙන්න .. ක්‍රියාන්විතයක් කලා පැත්තම නැති වෙන්න...❤️❤️

  • @pradeepleelarathne7739
    @pradeepleelarathne7739 ปีที่แล้ว +62

    කතාවේ ටිකක් අහද්දී කොමෙන්ට් එක දාන්නේ මම. "ඔබ වැනි පුතෙක් බිහිකල වීර මාතවට,පියානන්ට සිහිනෙන් වත් දුකක් නොවේවා." කන බත් පතට ණය නැති "දෙවි කෙනෙක්" ....❤️❤️❤️🙏🙏🙏

  • @shashindunimmika1767
    @shashindunimmika1767 ปีที่แล้ว +103

    බොහොම ස්තූති කැප්ටන් ⚔️ ජාතියට වටින බෙල්ලක්.. ❤️

  • @PasinduAmarasinghe-tg9iv
    @PasinduAmarasinghe-tg9iv ปีที่แล้ว +31

    සංජීවයි,කැප්ටනුයි අය්යයි මල්ලී වගේ..❤️💓

  • @asankaauth7713
    @asankaauth7713 ปีที่แล้ว +112

    කලින් වයඹ කොඩි මේ දකුණේ කොඩි ඔබල දෙදෙනාම ලක් මවුන්ගෙ වීර කොඩිලා.විර පුරන්අප්පු පරපුරේ සෑබෑම වීරයෝ. ❤️❤️❤️❤️ 💪💪💪💪💪

    • @susanthaweththasinghe9023
      @susanthaweththasinghe9023 ปีที่แล้ว +3

      Methana...Honda kaaranayak....thiyenawa..
      . Physic eken... brave eka, moral eka, measure karanna baha kiyana eka

  • @sandun8441
    @sandun8441 ปีที่แล้ว +68

    මව් බිමෙන් එකදු බිම් අගලක් වත් සතුරාට නොදී උපන් බිමේ නිදහස උදෙසා දිවි හිමියෙන් යුධ වැදුණු ඔබ වැනි වීර පුතුන් මේ ලක් දෙරණ තුළ තව තවත් උපදීවා🙏🙏🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ඔබට දීර්ගායු වීරයා 🙏 ස්තුතියි වනැස TVඔබ ඔබ කරනා මහගු සේවයට 🙏🙏🙏❤️❤️❤️

  • @sahirupriyashandesilva7458
    @sahirupriyashandesilva7458 ปีที่แล้ว +49

    සුපිරිම වැඩ්ඩෙක් සර් මට හම්බවෙලා තිනවා චාවකච්චෙරිවලදි.කෙලින් කතාව රැන්ක් නැ පුතෙ කියල කතා කරන්නෙ කොල්ලන්ට❤

  • @janithishara1497
    @janithishara1497 ปีที่แล้ว +25

    සිංහයෙක් දැකලා නැත්නම් බලාගන්න ❤ මිහිපිට වීරයෙක් දැකලා නැත්නම් බලාගන්න ❤
    ඔන්න ඉන්නවා වීරයෙක් සිංහයෙක් වගේ ❤

  • @sadipagunarathna1807
    @sadipagunarathna1807 ปีที่แล้ว +394

    මෙයාගෙත් අනිවාර්යයෙන් වැඩසටහනක් තුනක්වත් ඕනෙ ❤️

    • @Benevolent3
      @Benevolent3 ปีที่แล้ว +9

      Haaa 🤣

    • @AchinthaMunasinghe
      @AchinthaMunasinghe ปีที่แล้ว +5

      Anivaryen

    • @Deveni.
      @Deveni. ปีที่แล้ว +5

      අනිවාරෙන්👍

    • @donjhone9310
      @donjhone9310 ปีที่แล้ว

      @@Benevolent3 අවජාතක ගොං පොන්නයා

    • @laiyakuruppu2943
      @laiyakuruppu2943 ปีที่แล้ว +5

      අනිවා.....

  • @BhanukaPramod-uw5zh
    @BhanukaPramod-uw5zh ปีที่แล้ว +52

    කරුණට සර් කියන සිංහලයො අතරේ එකල කරුණට පන්න පන්න නෙලූ sf කොඩිප්පිලිසර් ගැන ආඩම්බරයි ❤

  • @thilinadulajsenanayaka4599
    @thilinadulajsenanayaka4599 ปีที่แล้ว +41

    මෙතුමා නම් සුපිරිම සින්හල වීරයෙක් 💕❤❤❤❤ සුබ පතනව ඔබ තුමාට👍 💕 වැනස tv මෙතුමාගේ වීඩියො තවත් පුලුවන්නම් අපිට ලබා දෙන්න ❤️❤️❤️❤️

  • @L.G.dayansameera
    @L.G.dayansameera ปีที่แล้ว +39

    රටට අභිමානයක් ඔබතුමා. තෙරුවන් සරණයි මහත්තයා.

  • @sadipagunarathna1807
    @sadipagunarathna1807 ปีที่แล้ว +71

    Ltte එකටත් හිසරදයක් උන කොල්ලෙක් ආඩම්බරයි බන් ❤️‍🔥

  • @udayapriyashantha554
    @udayapriyashantha554 ปีที่แล้ว +202

    තමන්ගේ කතාව කියන්නෙ උනේ නැති
    හැංගුන කතා කොච්චර නම් ඇතිද යුධ භූමියෙ වැලළිලා😢

  • @SamithSirimanna
    @SamithSirimanna ปีที่แล้ว +15

    මොකක්ද මම ලියන්න ඕනෙ කියල හිතාගන්න බෑ..ඒ තරම් හදවතට දැනුන කතාවක්.ඔබතුමාට බුදුසරණයි !🔥❤️🇱🇰

    • @wanesatv
      @wanesatv  ปีที่แล้ว

      ❤️🙏

  • @pjaya
    @pjaya ปีที่แล้ว +79

    27:45 අඩේ ෆිල්ම් වලටත් වඩා පට්ට ස්ටෝරියක් ඒකනම්. මෙච්චර කාලෙකට අහපු නැති පට්ට ස්ටෝරි එකක්. 30:40 🥺🥺❤

  • @tharukarathnayake319
    @tharukarathnayake319 ปีที่แล้ว +42

    කැප්ටන් කොඩිතුවක්කු එක්ක තවත් විඩියෝ ඕනේ අනිවාර්යයෙන්ම

  • @pcrideryt3482
    @pcrideryt3482 ปีที่แล้ว +97

    දෙන්නම එක වගේ අපේ අමුත්තයී සංජීව අයියායී ❤️

    • @krishangunawardhana9179
      @krishangunawardhana9179 ปีที่แล้ว +4

      අනෙක් කෙනා SF වෝ.
      වසන්ත රණවිරුවා
      තුන්දෙනාගෙම හැඩ රුව සමානයි.

    • @indikapriyankara5295
      @indikapriyankara5295 ปีที่แล้ว

      @@krishangunawardhana9179 Hareyata hare jayavava

    • @murseygirlrottweiler9079
      @murseygirlrottweiler9079 2 หลายเดือนก่อน

      අඩෝ තමා. මටත් කල්පනාවට ආවෙ දන් තමා. සන්ජීව අයියත් ඒ කාලෙ යවන්න තිබුනෙ ආමි එකට

  • @nuwanhettiarachchi2270
    @nuwanhettiarachchi2270 ปีที่แล้ว +57

    දස මහා යෝධයන් තවමත් අපේ රට රකිමින් ඉන්නවා කියලා හිතෙනවා ❤️❤️❤️❤️

  • @laiyakuruppu2943
    @laiyakuruppu2943 ปีที่แล้ว +17

    නියමයි.. අයියයි මල්ලී වගේ.. සරත් ෆොන්⁣සේකා සර් ගැන බය නැතුව කතා කරපු එකම කෙනා මේ සර්ද කොහේද.. ඇත්ත වශයෙන්ම ඔහු නැත් නම් මේ යුද්ධෙ අපි ගහලාත් නෑ තාම .. ස්තූතියි අයියේ.. පරිස්සමෙන් ඉන්න. !! බුදු සරණයි !!

    • @44Bravo
      @44Bravo ปีที่แล้ว

      Maj. Shreepathi Gunasekara and Susait and few other commando and SF soldiers also mentioned Field Marshal Fonseka in their interviews!

    • @kaveenheshan7106
      @kaveenheshan7106 ปีที่แล้ว

      Oya hama dekatama mul sihasuna mhinda mahaththayage nayakathvaya .

    • @hughglass8281
      @hughglass8281 ปีที่แล้ว +1

      @@kaveenheshan7106ammage redda thamai😂

  • @sameerasilva6257
    @sameerasilva6257 ปีที่แล้ว +204

    සහෝදරයෝ දෙන්නෙක් වගේ ❤❤🙏🙏

    • @coolslogentertainment1697
      @coolslogentertainment1697 ปีที่แล้ว +10

      මෙතුමගෙ තව වීඩියෝ එකක් ඕන.

    • @buddibuddi5309
      @buddibuddi5309 ปีที่แล้ว +3

      eknm atht

    • @keshandananjaya1597
      @keshandananjaya1597 ปีที่แล้ว +3

      athtaa

    • @beautifulviews710
      @beautifulviews710 ปีที่แล้ว +3

      ජයවේවා සර්..

    • @Deveni.
      @Deveni. ปีที่แล้ว +6

      සිරාවටම බන් උබ කිව්වහම මටත් ඒක කැපි ලා පෙනුනේ🙂

  • @gayankumara945
    @gayankumara945 ปีที่แล้ว +28

    තවත් දසමාහා යොදයෙක් මෙ ඇස් දෙකෙන් දැකිම සතුටුයි...මගෙ දරුව අද සතුටින් එහෙ මෙහෙ යන්නෙ ඔබ වැනි විරුවන්ගෙ .සව්යෙන්.ඔබට බොහො පිං

  • @upulsandaruwan2186
    @upulsandaruwan2186 ปีที่แล้ว +45

    මේ story එකෙන් නම් සුපිරිම film එකක් හදන්න පුලුවන් ,සුපිරි තවත් නියම නිළධාරියෙක් 👍✋

  • @thusharaindrajith7271
    @thusharaindrajith7271 ปีที่แล้ว +12

    මෙතුමාගේ වැඩසටහන් 5ක් වත් ගේන්න සන්ජීව අයියේ..කියන දේවල් හරිම පැහැදිලි .🙏🙏...ඔබටත් ගොඩක් පින්.🙏🙏

  • @mdchandana2233
    @mdchandana2233 ปีที่แล้ว +48

    ඔයාල දුක් විදල බේරපු මෙ මවු රට විනාස කරා දේසපාලකයො හරිම දුකයි බුදුසරනයි විරුවනි 🙏❤

  • @donyashandon4180
    @donyashandon4180 ปีที่แล้ว +14

    කොන්ඩ පොඩ්ඩක් එහෙ මෙහෙ වුනා නම් මම බලයි මොකො කවුරුත් අද නැති නිසාද සන්ජීව අයියා සන්ජීව අයියාවම ඉන්ටර්වීව් කරන්නෙ කියලා.සන්ජීව අයියටයි සන්ජීව අයියටයි ස්තූතියි වැඩ සටහනට

  • @chefmaheshcreations4785
    @chefmaheshcreations4785 ปีที่แล้ว +11

    මෙතුමාගේ කතාව අහන් ඉන්න ආසයි කතාබහ පැහැදිලියි වැඩසටහන් 50 තිබුණත් එකදිගට නරඹන්න පුලුවන් 🇱🇰🇱🇰🇱🇰⚔️⚔️⚔️

  • @manglikakarunathilake5205
    @manglikakarunathilake5205 ปีที่แล้ว +4

    සර් ඔබතුමාට අපගේ ප්‍රණාමය🙏 දුර දිග දැක්ම කැපවීම ,වීරත්වය ,නායකත්වය ,දිවය පුරා ම . ..හැදු වැඩු දෙමාපියන්ට බෙහෙවින් ම පින් 🙏.දුටු ගැමුණු යුද්ධයේ දස මහ යෝධයන්ගේ උත්පත්තීන්.🙏

  • @worldtruth22
    @worldtruth22 8 หลายเดือนก่อน +13

    දෙන්නා නිකන් නිව්න් සහෝදරයන් වගෙ පේන්නෙ මට විතරද 😇😍

  • @Pa-thabanno
    @Pa-thabanno ปีที่แล้ว +42

    කොටි අවුසගෙන තියෙන්නෙ යකෙක්.කරුණාම්මාන් නෙවෙ මොන අම්මාන් හිටියත් ගහනවා.එදා ඒ මොරාල් එක නිසා අද අපි ජීවතුන් අතර❤️

  • @kalharagayan2
    @kalharagayan2 ปีที่แล้ว +22

    මෙතුමාගෙ තවන් වීඩියෝ එකක් ලගදිම දෙයි කියලා බලාපොරොත්තු වෙනවා..❤️🤩
    දෙන්නම එක වගේ

  • @gayandasanayaka2080
    @gayandasanayaka2080 ปีที่แล้ว +40

    ජාතියේ පිනට පහළ උණ රණවිරුවෙක්,,,,රන් අකුරේන් ලියවිය යුතු නාමයක්❤️💪❤️

  • @thealiexpress60secs
    @thealiexpress60secs ปีที่แล้ว +21

    Film එකක් වගේ කතාවක්😍 තව ඕන මේ සර්ගෙ

  • @travel_with_nethu
    @travel_with_nethu ปีที่แล้ว +7

    ඒ ගැම්ම අදත් එහෙමයි...ඔබලාට ජය වේවා රණවිරැවාණනී...ඔබට තවත් මේවැනි වැඩසටහන් නිමවන්නට වාසනා ශක්තිය ලැබේවා...ඔබලාට තුනුරැවනේ සරණයි..🙏🙏🙏🙏🖤🖤

  • @slwildelife
    @slwildelife ปีที่แล้ว +13

    බලාගෙන යනකොට කොඩීල ඔක්කොම එකයි,,පට්ට වැඩකාරයො,,,මේ කොඩීගෙත් තව ප්‍රෝගෑම් එකක් ඔනී

  • @tharinduliyanagoda3765
    @tharinduliyanagoda3765 ปีที่แล้ว +10

    බඩියා වෙනුවෙන් එච්චර දෙයක්...හිතට වැදුනා ඒ කතාව...❤️❤️❤️

  • @sasvindunirvan860
    @sasvindunirvan860 ปีที่แล้ว +24

    අපේ ආදරයණිය රණවිරුවන් 🙏❤️🙏❤️

  • @greenhikers1999
    @greenhikers1999 ปีที่แล้ว +33

    අභිමානවත් සුමගුල් පුතෙක්..💙💛💚

    • @mashuptube4586
      @mashuptube4586 ปีที่แล้ว +1

      💪💪💪💪💪

    • @shehanperera2227
      @shehanperera2227 ปีที่แล้ว

      Kalutara itin sumangalei kalutara vidyalei tma 🔥🔥🔥

    • @user-nv8if9gy7z
      @user-nv8if9gy7z 4 หลายเดือนก่อน

      Ita kalin servatius college matara
      💚🇳🇬🇱🇰

  • @shewonneez7090
    @shewonneez7090 ปีที่แล้ว +5

    සංජිව අයියේ තව වැඩසටහනක් ඔණි මේ කොඩී අයියාගෙන්.වචනවල තියන ගැම්ම තමන්ගේ කියලා හැගෙන මිනිස්සු වෙනුවෙන් එන අවෙගය කියලා වැඩක් නැහැ එකෙන්ම හොදම වැඩ කරයො තමයි ❤❤️💪

  • @niroshi5943
    @niroshi5943 ปีที่แล้ว +11

    බුදුසරණයි සුමන සමන් දෙවිපිහිටයි🙏🙏❤️❤️

  • @avanthaudayanga7084
    @avanthaudayanga7084 ปีที่แล้ว +23

    පරන එකක් බල බල ඉද්දි ආවේ නොටිෆිකේශන් එක❤️🙂😽

  • @chandikalakmal8335
    @chandikalakmal8335 ปีที่แล้ว +9

    ආදරෙයි සමස්ත යුද හමුදාවටම. දේවාල මොකටද මේ තමයි දෙවියො මගේ හදවතේ.

  • @thamudithahewaratne6766
    @thamudithahewaratne6766 ปีที่แล้ว +23

    අපේ ඉස්කොලේ රණවිරුවෙක් අාදරෙයි හැමාදාමත්

  • @manolivera4813
    @manolivera4813 ปีที่แล้ว +5

    මෙයාගෙත් වැඩසටහන් කීපයක් ඕනි වණැස.... ❤. කැප්ටන් කොඩී නැවත සිහිගැන්වුණු අභීත රණවිරුවෙක්.... ❤❤✌️. ජයවේවා.... ❤✌️.

  • @hirunimeleesha6284
    @hirunimeleesha6284 ปีที่แล้ว +11

    Proud of you thaththe♥️💪

  • @wsanjeewa
    @wsanjeewa ปีที่แล้ว +27

    මිහිපිට දෙවියෝ ❤️❤️

  • @dreamtv2983
    @dreamtv2983 ปีที่แล้ว +6

    කොඩිප්පි සර්ගෙ තව වැඩසටහනක් ඕනේ

  • @thushangamage495
    @thushangamage495 ปีที่แล้ว +4

    කැප්ටන් කොඩිතුවක්කු වගේම කැප්ටන් කොඩිප්පිලි❤❤ කොටියන් නැසූ තවත් කොඩී කෙනෙක්❤ respect...

  • @rizwiiqbal136
    @rizwiiqbal136 ปีที่แล้ว +4

    මෙන්න නියම වීරයෙක්,,,,,මෙතුමාගේ තව වැඩසටහන් ඕනේ

  • @maleeshaabishek3216
    @maleeshaabishek3216 ปีที่แล้ว +21

    ඔය දෙන්නා අයිය ඉ මල්ලි වගෙ 💞💞🤟

    • @Julian_1990
      @Julian_1990 ปีที่แล้ว +1

      ඇත්තටම ඔව්

  • @lakmal888
    @lakmal888 ปีที่แล้ว +10

    පස්සෙ ගිහින් පලාතම විනාස කලා...😍😍....අපිටත් සැනසීමය් ඒක අහනකොට...

  • @shan4480
    @shan4480 ปีที่แล้ว +4

    අත්තටම ඔබ විරයෙක් ... තමන්ගේ ජිවිතය ගනවත් හිතන්නේ නතුව රට වෙනුවෙන් මෙ කරපු කපකිරිම 🙏❤️ බුදු සරනයි ඔබට ❤️❤️❤️

  • @neodharmapriya2511
    @neodharmapriya2511 ปีที่แล้ว +14

    කොඩීලා ඔක්කොම වැඩ්ඩෝ තමා...👍🙏

  • @buddhikagunarathne6524
    @buddhikagunarathne6524 ปีที่แล้ว +12

    මෙකා නම් යකෙක්,කියන දෙ බොක්කෙන්ම කියනවා,යුද්දෙ ඇගෙම තිබිලා ,ඔබට හිස නමා ආචාර කරනවා,අදරෙයි රනවිරුවානනි,මෙයාගෙ තව කොටස් බලාපොරොත්තු වෙනවා සංජිව අයියෙ

  • @thusithmadhushanka3033
    @thusithmadhushanka3033 ปีที่แล้ว +4

    වයස කියන්නත් බෑ හමුදාවෙ හිටිය කෙනෙක් කියන්නත් බෑ. පෙනුමෙන් සාමාන්‍ය සිවිල් ජීවිතයක් ගෙවපු කෙනෙක් වගේ. හැබැයි ඔයා සුපිරි චරිතයක් කැප්ටන් ❤

  • @tharushamadawala1453
    @tharushamadawala1453 5 หลายเดือนก่อน +1

    මම personally අඳුරනවා විදුර අය්යාව මාර හොඳ මනුස්සයෙක් දැකපු පලවෙනි දවසෙම කතා කර කිසිම ලොකු කමක් නැතුව..Hats off to you aiya❤️🙏🏻May the triple gem bless you 🙏🏻

  • @kamalchandana7119
    @kamalchandana7119 ปีที่แล้ว +5

    උපන් බිමේ නිදහස වෙනුවෙන් ජිවිතය පූජා කල සෑම රනවිරුවෙක්ම අමාමහ නිවනින්ම සැනසේවා 🙏🙏🙏 වැනැස tv ❤️1

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 ปีที่แล้ว +57

    ගොඩක් පිං රණවිරුවෝ හැමෝටම, මගේ රට බේරා ගත්තට.

    • @piyalchandrasiri848
      @piyalchandrasiri848 ปีที่แล้ว +1

      රනවිරුවො දිවි පරදුවට තියල ජීවිත පරිත්‍යාග කරල රට බේරාගත්තට,එයාලට සසර වසන තුරු අනේක වාරයක් පින්සිදුවේවා,,ඒත් ඒ බෙිරාගත්තු රට නැත්තටම නැති කරල විනාශ කරල දැම්මා ,අපේ පාර්ලිමේන්තු මාටියා විරුවෝ ටික (මහින්ද , බැසිල් ,ගෝටා, රනිල් නාමල් ,ආදි ,225 ම) දැන් ඉතින් අපි කරුම ගෙවනවා,,රට බෙිරල දුන්න රනවිරුවනුත් කරුම ගෙවනවා, බයියො ගොට්ටො කියන්නෙ රට බේරාගත්තෙ මහින්දලු,,අපිට ඒව ඇහෙන කොට පස්ස පැතතෙනුත් හිනා යනව ඕං ,

  • @sadipagunarathna1807
    @sadipagunarathna1807 ปีที่แล้ว +16

    කොඩීලා කියන්නෙ වැඩ්ඩො නේ ❤️‍🔥Sf eke

  • @shewonfdoz407
    @shewonfdoz407 ปีที่แล้ว +1

    ස්තූතී වෙනස ❤ ස්තූතී වීරයෙක් නිවේදක තුමා පින් 😍 ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි මේකත් මම බලපු සුපිරිම වැඩසටහනක් සංජීව ඔයා ගේන ඒවා ඔක්කොම විශ්මය ජනකයි ඔයා නම් නියමයි මරු දැක්ක සුපිරිම සර් කෙනෙක් වීරයෙක් ආසාවෙන් බැලුව සුපිරි එකක් අවසන් වෙනකන්ම

  • @anilperera564
    @anilperera564 ปีที่แล้ว +12

    බලන අපෙත් ඇගේ ලේ නලියනවා මේ සිංහයෙක් නෙමෙයි සිංහ යකෙක් යකෝ තව වැඩසටහන් ඕන මෙතුමාගේ අවන්කවම කතා කරන වීරයෙක් උන් කරපු දේවල් වලට උන්ගේ බාසාවෙන්ම උත්තර දීපු යකෙක් ❤️❤️❤️❤️❤️❤️

  • @sisiraruwan7250
    @sisiraruwan7250 ปีที่แล้ว +3

    වයඹ කොඩි ත් දකුණේ කොඩි ත් සැබෑම වීර පුත්තු 👍teruwan saranai

  • @RaviduKawesh-mu1jc
    @RaviduKawesh-mu1jc ปีที่แล้ว +7

    ඉතිහාසෙත් හිටියා දස මහ යෝදයෝ අනාගතේ දවසක රන් අකුරුන් ලියවෙයි රට බේර ගත්ත යෝදයෙක් 🖤

  • @countryman_lk
    @countryman_lk 7 หลายเดือนก่อน +1

    මෙතුමාගෙ තව එපිසොඩ් ඕන.... ❤ වැඩ්ඩෙක් එකෙන්ම🙏 මෙතුමාවගේ තවතවත් අය මෙ රටේ බිහිවේවා🙏

  • @wpbmadusanka443
    @wpbmadusanka443 ปีที่แล้ว +8

    දකුණේ මාතර කොල්ලෙක් ආඩම්බරයි🙏🙏❤️

  • @rajithasubasinghe6252
    @rajithasubasinghe6252 ปีที่แล้ว +7

    සංජීව අයියේ. කැප්ටන් කොඩී වගේම තවත් වැඩකරුවෙක්... මෙතුමගෙත් කතා දෙක තුනක්වත් ඕනි අනිවාර්යයෙන්ම...

  • @RosenGraphic
    @RosenGraphic ปีที่แล้ว +3

    වීඩියෝ එකේ මුල් විනාඩි කීපයම යනකොටම මං දැනගත්තා හොද බිස්නස්මන් කෙනෙක් කියලා. කැප්ටන් කොඩී එක්ක තව වීඩියෝ 10 ක් වත් ඕනී

  • @dulas4614
    @dulas4614 ปีที่แล้ว +8

    කොඩීල ඔක්කොම යක්කු.රට දිනවල තමන්ගෙ ජීවිතේ දිනපු රියල් වැඩ්ඩෙක්🔥💖

  • @dulipsagaramataraarachchi6121
    @dulipsagaramataraarachchi6121 ปีที่แล้ว +7

    ගැහිලි නං ගැහිලි තමා.ආඩම්බරයක් අපිට ඔබතුමා.

  • @pcrideryt3482
    @pcrideryt3482 ปีที่แล้ว +12

    කොඩීලා ඔක්කෝම යක්කූ ❤️❤️❤️

  • @peaceofmeditation1249
    @peaceofmeditation1249 ปีที่แล้ว +14

    පොටෝකොපි දෙකක්...දෙන්නගෙම එකම පෙනුම... ❤ ණයගැතියි විරැවනි ඔබට අපි

  • @chamindusandaruwan9873
    @chamindusandaruwan9873 ปีที่แล้ว +2

    මියගිය සියලුම රණවිරුවන්ට නිවන් සුව ලැබේවා.....🙏❤️මෙතුමා ඇතුළු සියලුම ජීවත්ව සිටින රණවිරුවන්ට නිදුක් නිරෝගී සුව ලැබේවා❤️🙏......

  • @chinthakamohottigewcm6548
    @chinthakamohottigewcm6548 ปีที่แล้ว +3

    මෙි වැඩසටහන තුන් පාරක්ම බැලුවා ඒත් එපා වෙන්නෙ නැ. Sf කොඩි වගේම episode 3/4ක් වත් ඔනේ

  • @Pastapastap90
    @Pastapastap90 ปีที่แล้ว +13

    මගේ කසීන් අයියා, ආඩම්බරයි අයියේ ගොඩාක් ඔයා ගැන. අපි රැක දුන්නට ස්තුති.

  • @indikaagalakotuwa6341
    @indikaagalakotuwa6341 4 หลายเดือนก่อน +1

    එක වගේ 7ක් ඉන්නවා කියන එක ඇත්ත. දෙදෙනාම එක වගේ. තෙරැවන් සරනයි තුිවිද හමුදාවටම.🙏🇱🇰

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 ปีที่แล้ว +2

    ඔබට දීර්ගායු වීරයා 🙏උපන් බිමේ නිදහස උදෙසා දිවි හිමියෙන් යුධ වැදුණු ඔබ වැනි වීර පුතුන් මේ ලක් දෙරණ තුළ තව තවත් උපදීවා🙏

  • @singha4758
    @singha4758 ปีที่แล้ว +8

    සංජීවයි මල්ලි සෙබලයි 🔥🔥🔥🔥🔥💥💥💥💥💣💣💣🙏🙏🙏🙏🙏☸️☸️☸️

  • @badgaming6693
    @badgaming6693 ปีที่แล้ว +9

    විදුර සර් රට වැසියා වෙනුවෙන් ඔබගේ මහන්සිය කැප කරමින් අප වෙනුවෙන් දුක් විදිමින් ලංකා දීපය බේරාගත් උබට අනන්ත වාරයක් පිං කරන කින සෑම දෙයක්ම සාර්තක වේවා Respect captan Vidura 🥰🙏💖

  • @hashenlakeesha1952
    @hashenlakeesha1952 29 วันที่ผ่านมา +1

    අඩේ ඉස්සරහ ගෙදර uncle නේ
    ගැම්මක් තමා❤

  • @pathumranasinghe3825
    @pathumranasinghe3825 ปีที่แล้ว +2

    තවත් සුපිරි වැඩ්ඩෙක්...මේ අය්යගේ තව ඒවා ඕනී..කොඩ් part 2❤️

  • @italion3622
    @italion3622 ปีที่แล้ว +4

    සුපිරිම වැඩ්ඩෙක් කොඩ්ඩා❤❤❤
    අපිට කොඩ්ඩගේ තව ඕන

  • @pradeep9873
    @pradeep9873 ปีที่แล้ว +51

    රට බේරගන්න කාලෙන් කාලෙට යුග පුරුශයෝ බිහිවෙනවා කියන්නේ බොරුවට නෙවෙයි...... 🙏🙏🙏 ඒත් අනාගතය ගැන සැකයි..

  • @ronenlakshan5731
    @ronenlakshan5731 ปีที่แล้ว

    Comment එකක් නොදාම යන්න බැරි video එකක්.රියල්ම වීරයෙක් තමා.පට්ටම ආඩම්බරයි ඒ මුන දකිද්දි.කියන්න වචන නෑ හැමදාමත් වදින්නම් හිස නමා වීරයිනි ලක් මාතාව බේරාදී නිදහසේ හුස්ම ගන්නට ඉඩ ලබාදුන්නට.දීර්ඝායුෂ ඔබට බුදුසරණයි

  • @a.h.l.m.maduwa.4885
    @a.h.l.m.maduwa.4885 ปีที่แล้ว +4

    බඩී සෙබල ගැන කියද්දි ඇස්වල කදුලු පිරිල.සංවේදී විරුවෙක්..සුපිරි වැඩ්ඩෙක්..

    • @windy5483
      @windy5483 ปีที่แล้ว

      Kauda badii sebala

  • @maleeshadulshan7824
    @maleeshadulshan7824 ปีที่แล้ว +5

    මාතර අපිටත් ආඩම්බරයක්❤️
    බුදු සරණයි අයියා ❤️

  • @sumuduishan7336
    @sumuduishan7336 ปีที่แล้ว +11

    සර්වේශස් අපේ කොල්ලෙක් ❤❤❤

  • @kumararanaweera4434
    @kumararanaweera4434 ปีที่แล้ว +2

    Aiye ela video ekak enakan balan hitiye jaya veva

  • @wasandikaaberathna3725
    @wasandikaaberathna3725 ปีที่แล้ว +1

    මේ සර්ගේ තවත් වැඩසටහන ඕනේ අපිට ගොඩක් ආදරෙයි සර් පරිස්සමින් ඉන්න බුදුසරණයි

  • @lahiruroosh72
    @lahiruroosh72 ปีที่แล้ว +6

    අයියා මලො වගෙ ❤️

  • @isurumadushanka6214
    @isurumadushanka6214 ปีที่แล้ว +8

    අයියයි මල්ලි වගෙ ❤️🙏🙏🙏

  • @chamodgamage1026
    @chamodgamage1026 ปีที่แล้ว +2

    මෙතුමා නම් සුපිරිම වැඩ්ඩෙක් ආදරෙයි කොඩ්ඩලා දෙන්නටම❤

  • @tharindudanushka1547
    @tharindudanushka1547 ปีที่แล้ว +2

    ඕන ඕන මෙතුමගේ වැඩසටහන් තවත් ඔනේ සංජිව අයියෙ 🙏

  • @chandunumaneth
    @chandunumaneth ปีที่แล้ว +5

    Proud of you uncle ♥️👏 We owe you for saving our lives 🫂

  • @daka-tv5013
    @daka-tv5013 ปีที่แล้ว +9

    බායනක අත්දැකීම් වගෙම ලස්සන මතකයන් තියෙනව මෙතුමට...😈😎🙏

  • @user-mb5jg8mm1f
    @user-mb5jg8mm1f ปีที่แล้ว +4

    ලයිට් කනුවට මුවා වෙලා ගහපු කතාව හිතින් මවාගත්ත අය කෝ ....😕ෆිල්ම් එකක් වගෙ ❤️❤️❤️❤️❤️

    • @shanilkawishwa563
      @shanilkawishwa563 ปีที่แล้ว

      මම කියන හැමකතාවම හිතින් මවාගෙන තමා බම් රසවිඳින්නෙ♥️

  • @JMPRana
    @JMPRana ปีที่แล้ว +1

    සැබෑම විරුවෙක්..❤️❤️❤
    සංජය ඔබට බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @anjanamaduranga2131
    @anjanamaduranga2131 ปีที่แล้ว +5

    දානකල් බලාගෙන හිටියේ❤️❤️

  • @suriyabandara2880
    @suriyabandara2880 ปีที่แล้ว +7

    බය කියන්නෙ මාරයා බය නති කෙනාට මාරයත් බයයි බලන්න ඔන්නෙ නම් උදාහරණ මෙක එක න්‍යායක් අත් හදා බලන්න ඔනෙනම් ලෙඩක්වත් හාදෙන්නෙ න

  • @piyalchandrasiri848
    @piyalchandrasiri848 ปีที่แล้ว

    අහන්නත් ආඩම්බරයි සර්,,හරිම ආඩම්බරයි , SFකොඩී හරිම ආඩම්බරයි ,,දීර්ඝායුුු⁣ වේවා ජයවේවා

  • @janathnawarathne3686
    @janathnawarathne3686 ปีที่แล้ว

    රට ජාතිය ආගම වෙනුවෙන් දිවි හිමියෙන් කළ මෙහෙවර අමරණීයයි ගොඩක් ස්තූතියි ගොඩක් පිං කළ මෙහෙවර ට තෙරුවන් සරණින් සියලු ම සිතුම් පැතුම් ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.