මෙරට ඉදිකල දකුණු සහ අග්නිදිග ආසියාවේ විශාලතම ටයර් කර්මාන්ත ශාලාව | On Topic with Hasitha Wijewardena

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2021
  • Watch More Video - goo.gl/2QWjSA
    #adaderana #BiggestTyreFactory #MadeInSrilanka

ความคิดเห็น • 647

  • @amiltharinda8806
    @amiltharinda8806 3 ปีที่แล้ว +100

    හරිම ආසයි Made in sri lanka කියල ගහපු නිශ්පාදන මිලදී ගන්න....🇱🇰

  • @jenioman2183
    @jenioman2183 3 ปีที่แล้ว +38

    හරිම ආඩම්බරයි අපේ රටේ මෙහෙම කර්මාන්ත ඉදිවෙනකොට කොයි ක්‍රමයකින් හෝ රට සංවර්ධනය වෙන්නයි ඕනේ

  • @amiltharinda8806
    @amiltharinda8806 3 ปีที่แล้ว +55

    තව තවත් මෙවැනි දේශීය ව්‍යපාර මේ පින් බිමේ බිහිවේවා .... කරන්න ශක්තිය ලැබේවා

  • @presadwijesekara8490
    @presadwijesekara8490 3 ปีที่แล้ว +80

    අපෙ රටෙ රබර් ප්‍රාතමික අමුද්‍රව්‍ය විදියට අඩු ගානට පිට රටවල් වලට දෙනවට වඩා අපෙම රටෙ නිෂ්පාදනයක් කරන එක කොච්චර හොඳද.නියමයි.

  • @samanasokaheendaliwalahewa3439
    @samanasokaheendaliwalahewa3439 3 ปีที่แล้ว +100

    මේ ආයතනය ඉදි කල එතුමාට පින් හුඟක් job අඩු අයට job ලැබීම ගැන සතුටින් එතුමාට පින්

  • @shameeramadhushan4682
    @shameeramadhushan4682 3 ปีที่แล้ว +50

    අපේ රටේ නිෂ්පාදනය කරන මේ ටයර් මිල දී ගමු 👈

  • @udayagamage2847
    @udayagamage2847 3 ปีที่แล้ว +22

    ජයෙන් ජය වේවා.....
    ලංකාවේ අපිට දරන්න පූලූවන්...කාලයක් පාවිච්චි කරන්න පුළුවන් ටයරයක් නිෂ්පාදනය කරන්න ශක්තිය..වාසනාව ලැබේවා සියලූම දෙනාට...

  • @shamalperera4875
    @shamalperera4875 3 ปีที่แล้ว +131

    වැඩේ 100% හොදයි ...දේසපාලුවෝ මේකට ඇවිල්ල ...මේකත් කන්න එපා....ලංකාවට කෙලවෙලා තියෙන්නේ පාහර දේසපාලුවෝ හින්දා ...

    • @kiravidanageariyarathna8884
      @kiravidanageariyarathna8884 3 ปีที่แล้ว +6

      Ow eka aththa. Me minissu patangaththa ekak nowei. Boruwata madata panala kiyawanawa.

    • @niroshancollage7394
      @niroshancollage7394 3 ปีที่แล้ว +1

      👍👍

    • @Conceptslk
      @Conceptslk 3 ปีที่แล้ว +6

      මේක දේසපාලුවන්ගෙ තමයි බං ...උං දාපු සල්ලි ඔය

    • @deshappriya2007
      @deshappriya2007 3 ปีที่แล้ว +11

      උඹලා කලබල වෙන්න එපා මේක අයිති නන්දන ලොකුවිතාන ට ඒ කියන්නේ නාමල් බේබිගෙ මාමට මේවා ඇවිල්ලා උන්ට දෑවැද්දට හම්බුන ඒවා.මේ වගේ තුන්වැනි ලෝකයේ රටක දේශපාලකයන් හා ලොකු ව්‍යාපාරිකයන්අතර අනිවාර්යෙන්ම සෘජු සම්බන්ධතා තියෙනවා ඒවා හරහා මිසක් නැගිටින්න අමාරුයි.මොනවා වුණත් ලංකාවේ මිනිස්සුන්ට රස්සාවක් ලැබෙනවා කියා අපි සතුටු වෙමු.අද ලොකුවිතාන තමන්ගේ වැඩ කරන මිනිස්සුන්ට හරියට පඩි ගෙවන්නේ නැහැ කියලා හරිම ප්‍රසිද්ධයි.සාමාන්‍ය මිනිසුන්ටත් බිස්නස් එකක් කරගෙන තමන්ගේම ව්‍යාපාරයක් කරගෙන නැගිටින්න පුළුවන් තරමට ආර්ථිකයක් හැදෙනවා නම් අන්න ඒකයි වැදගත් වෙන්නේ නැතුව දේශපාලකයන්ගෙන් අපිට වැඩක් නෑ

    • @sumithpriyadarshana7830
      @sumithpriyadarshana7830 2 ปีที่แล้ว +2

      මේවා ඇති කරන්නත් දේශපාලකයො ඊට අවශ්‍ය පසුබිම සකසන්න ඕන නේද

  • @gayanahendalage8235
    @gayanahendalage8235 3 ปีที่แล้ว +8

    බොහොම සතුටුයි....

  • @kavindurukshan4484
    @kavindurukshan4484 3 ปีที่แล้ว +7

    Made In sri lanka🇱🇰 දකින්නත් ආසයී 👌 හොඳ වැඩක් 👌
    දැන්වත් ජනතාවගෙ බදු බර අඩූ වුනානම් ගොඩක් වටිනවා 👌👍👍

  • @TV-cl7mz
    @TV-cl7mz 3 ปีที่แล้ว +6

    ගොඩාක් ආඩම්බරයි වගේම ගොඩාක් සතුටුයි. ගොඩාක් අය විදෙස් ගත වෙන්නෙ අපේ රටේ හරි රැකියා අවස්තා නැති නිසා. මම හිතනවා අපිට අපේ රටට ගියාම මේ විදෙස් රටවල වැඩ කලා වගේම වැඩ කරන්න තවත් මෙවන් ආයතන බිහිවෙයි කියලා. ස්තුතියි TV දෙරන "අපේ දේ රැකගෙන අලුත් දේ අරගෙන" අපි අතරට මෙවන් අලුත් ව්‍යාපෘති රැගෙන එනවට. 🙏

  • @manelpedige1775
    @manelpedige1775 3 ปีที่แล้ว +26

    ❤️❤️❤️❤️ රටට යහපතක් වේවා හැමෝටම තෙරුවන් සරණයි ගොඩක් හොඳයි ❤️❤️❤️🙏🙏🙏

  • @mahelithanumi5450
    @mahelithanumi5450 3 ปีที่แล้ว +10

    ගොඩක් ආඩම්බරයි.😀

  • @rohithawarnasoorya4252
    @rohithawarnasoorya4252 3 ปีที่แล้ว +8

    ඡය වේවා...... ආඩම්බරයි...

  • @ruwanchamara2549
    @ruwanchamara2549 3 ปีที่แล้ว +20

    🇱🇰 දිරි දී රකිමු අපේ ලංකා 🇱🇰

  • @indikanandika2693
    @indikanandika2693 3 ปีที่แล้ว +74

    Very happy මගේ රටට ලොකු ආඩම්බරයක්

  • @expatriate2477
    @expatriate2477 3 ปีที่แล้ว +59

    බොහෝ කාලයකට ඉඳිකටුවක්වත් නොහදාපු අප රටේ මෙවන් දෙයක් නිෂ්පාදනය වෙනු දැකීමත් සතුටක්. අපි කුඩා කාලේ "කැළණි ටයර්" හැදෙනවා මතකයි.

    • @lesleydesilva8220
      @lesleydesilva8220 3 ปีที่แล้ว +1

      Mr,jaya thilaka,yahapalana upasaka mahathun visin iniyathuru dama yathuru msd eke thibune.

    • @tektok6630
      @tektok6630 2 ปีที่แล้ว +3

      රානිල් මාමා ගෙ වැඩ තාමා 🥰🥰🥰

  • @sasindukeshawa
    @sasindukeshawa 3 ปีที่แล้ว +11

    ජය වේවා! සියලුම කටයුතු සාර්ථක වේවා.

  • @shiranthushara3064
    @shiranthushara3064 3 ปีที่แล้ว +13

    ආසියාවේ ලොකුම ෆැක්ටරිය කියලා නම් පිලිගන්න අමාරුයි,,ඒත් රටට ලොකු ඉතිරියක් වෙයි...අපේ රටෙි රබර් කර්මාන්තයට හොද අනාගතයක් වෙිවා..ජයම වෙිවා..🇱🇰🇱🇰🇱🇰🇱🇰🚜🚜🚜

    • @user-xw5rh8xm6b
      @user-xw5rh8xm6b 2 ปีที่แล้ว +2

      දකණු ආසියාවෙ ආසියාවෙ නෙමෙයි

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 2 ปีที่แล้ว +3

      Ow indiawe mewata wada loku vehicle assembly plants tiyanawa

  • @chethanajayamal3638
    @chethanajayamal3638 3 ปีที่แล้ว +138

    දේශපාලනය වැඩැක් නෑ කොහොමහරි රට දියුණු වෙනවනම්

    • @manelpedige1775
      @manelpedige1775 3 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 3 ปีที่แล้ว +1

      ඒකනම් ඇත්ත ❤️

    • @surenbalasuriya9775
      @surenbalasuriya9775 3 ปีที่แล้ว +7

      Previous government started and finished this project.good job previous government.

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 3 ปีที่แล้ว +2

      @@surenbalasuriya9775
      You absolutely right

    • @lesleydesilva8220
      @lesleydesilva8220 3 ปีที่แล้ว

      @@surenbalasuriya9775 they have locked the factory and keep the keys with MSD.if anybody want to know pll:look the video of the opening of it and follow the addressing of the owner.

  • @chaniththarindu3209
    @chaniththarindu3209 3 ปีที่แล้ว +6

    සැමට ජයෙන් ජය වේවා!💯❤💪

  • @sududhoni8763
    @sududhoni8763 3 ปีที่แล้ว +9

    අනේ අපේ 🇱🇰 🇱🇰 🇱🇰 වෙි අයට රැකියා දෙන්න හරිමසතුටුයි

  • @indikanandika2693
    @indikanandika2693 3 ปีที่แล้ว +48

    සිිනි නිස්පාදන කර්මාන්තයත් දියුනු කරන්න ජනාදි පතිතුමනි!
    මගේ රටට දලදා හිමි සරනයි!

    • @schoolmanytimes6389
      @schoolmanytimes6389 3 ปีที่แล้ว +17

      මේක යහපාලනය මගින් රටට දායාද කළ දැවැන්ත ව්‍යාපෘතියක්

    • @beautyofhongkong392
      @beautyofhongkong392 3 ปีที่แล้ว +12

      ජනාධිපතිට කියල පැටියෙක් හදාගනින් මෝඩය මේක පසුගිය රජයේ ව්‍යාපෘතියක්

    • @nirvanmadush989
      @nirvanmadush989 3 ปีที่แล้ว +5

      President karapu huttak na...un danne horakanna witarai

    • @sandaruhasintha7552
      @sandaruhasintha7552 3 ปีที่แล้ว +1

      @@schoolmanytimes6389 hutha dana dyk katha krpn.oka 2017 adnkta e minihta gonja kochra mada guwda yko

    • @asokabandaraherath3079
      @asokabandaraherath3079 3 ปีที่แล้ว +1

      Rata hariyata kalanam u n p aka paradinawada

  • @TharinduEkanayaka239
    @TharinduEkanayaka239 3 ปีที่แล้ว +21

    Made in Sri Lanka ❤️❤️💪

  • @ravinduthennakoon3187
    @ravinduthennakoon3187 3 ปีที่แล้ว +59

    ආඩම්බරයක් මගේ රට ගැන ........mother sri lankaa🙏❤️❤️

  • @xshakya
    @xshakya 3 ปีที่แล้ว +5

    ඇත්තටම සතුටුයි මෙහෙම හොඳ දේවල් රටට සිද්ධ වෙද්දී, මට මතක විදියකට මේ එක පහුගිය කාලේ කිව්වේ එක නූගත් දේශපාලනඥයෙක් සෙල්ලම් බඩු වලට ටයර් හදන තැනක් කියලා,සෙල්ලම් බඩු වලට හරි කමක් නෑ ටයර් හදන්න මේ වගේ හොඳ ව්‍යාපාරයක් ආරම්භ කරපු එක ඇත්තටම සතුටුයි.

  • @dxrocker6170
    @dxrocker6170 3 ปีที่แล้ว +3

    AWESOME VIDEO GUYS PLEASE MAKE MORE. create reasons for people to stay than leave. Creat reasons for engineers to stay than leave

  • @sihinayasoya
    @sihinayasoya 3 ปีที่แล้ว +6

    ආදරේයි 💚✔👌👍

  • @gayankrishanthawelhena1710
    @gayankrishanthawelhena1710 3 ปีที่แล้ว +16

    මේකෙනුත් දේශපාලන ලකුණු දා ගන්න හදනවා හරියට උන් හැදුවා වගේ.. ලැජ්ජයි ...

    • @wijayawicrama5131
      @wijayawicrama5131 3 ปีที่แล้ว +3

      @@thushandilruwan6227 ඉතින් පොන්නයෝ මේක හැදුවේ යහපාලන ආණ්ඩුවෙන් ඒක පිලිගනින් කුහක වෙන් නැතිව. කව්රු හැදුවත් ඒක රටට තමා. ඒක හරි. ඒත් හදපු එකාට ඒක හදපු credit එක දෙන්න පුරුදු වෙයන්

    • @wijayawicrama5131
      @wijayawicrama5131 3 ปีที่แล้ว

      @@thushandilruwan6227 ane nittambuwe inna ammata hukana keri wesa ballo thope 69 lakshe wesa ballige puthalage hatine ponnayo oya wena un krana wada wlta thope ammata hukana ponna wesa keri rajapaksha nama dagnnwa ammta hukanna thopi wage wesa wahal huththige puthala unge puka leewa kanna ynwa..mn wage newe wesige putho thopi wage un hunda thma mehema wela thiyenne ammta hukana keri ballige putha wal wesa sini ponnaya..ube ammta rajapaksha pawle un hukanwa kiyla mn monwa krnna ponna ballige putho..thoge ponna thaththath mahindata ube ammta hukanna dila ballan inna athi neda.. ganita hikuwath kamak neh rata rakka huththige puthane me kiyala.ane huke wesa ballo..me rata kapu ballige puthalata chande dipu wesa pakaya tho enwada keri amanaya mn hinda ratata kela wenwa kiyanna ammata hukana wesige putho thopine 69 lakshyk pitin ammata hukann dila ratata keleww..thawa thawa naya ganna thope podi unwa naya karayo krnna dipan ammage reddath ussala wesa pakaya..keri ballige putha thopi wage pakku thma wena un krna wada wlta thpoe nam dagena ammata hukanna hadanne...ponnna huththa.. ekai thota ewa kiynakota puka ridenne.thope appath ammata rajapakshala hikuwata passe hambuna thota uge nama dila thiyenne ekai oya..wesa hipatuwa 69 lakshe ponna pakaya ube ammalatath ekka hukanna oni thwa parak keri balliputha..nugath wesige putha..bath balaya.. mahundage hora ganita hamba una keri ponnaya..gihin mahindage walla urapan wesa balla..uge withrk madi uge ganigei unge lelige ehmath kimba urapan ponna nugath wesa balla...
      thoge ammata mahinda newe rohithath hukanwa neda wesa gam keriya..ponna bayya.. uba rajapakshala hurathaleta athi karana baduwakage puthek ponnayo..eka mathaka thiya ganin..

  • @user-be7sk9el6b
    @user-be7sk9el6b 3 ปีที่แล้ว +3

    ඉස්සර කැළණි ටයර් වගේ ❤️

  • @dayanammuniarachchi4389
    @dayanammuniarachchi4389 3 ปีที่แล้ว +48

    මම හිතුවෙ අහවල් ඇත්තොන්ගෙ බිස්නස් එකක් කියල..බැලුවම ඇත්තටම අපේ එකක්..ආඩම්බරයි..🙏❤

    • @lankalanka8699
      @lankalanka8699 3 ปีที่แล้ว +1

      ඒ අහවල් ඇත්තත් ඉන්නේ ඩුබායි වල...ඒකයි උන් දවස ගානේ දියුනු වෙන්නේ...

    • @samannandalalranasinghe5740
      @samannandalalranasinghe5740 3 ปีที่แล้ว

      ඇයි ඇහුනේ නැත්ද කවුද අයිතිකාරයා කියලා .🤣🤣🤣..

    • @senarathsenarath5742
      @senarathsenarath5742 3 ปีที่แล้ว +3

      koy atta unat wade hoday, ahawal atto hara wenat atto na owage wade kerawanda lankawe aya hamawelawema balanne naraketam tamayi UPAN GATIYAK EKA

  • @pubggames8723
    @pubggames8723 3 ปีที่แล้ว +49

    Kollo godakata job hambawei 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @kumaricyprus436
      @kumaricyprus436 3 ปีที่แล้ว +2

      Wauuu god 😀😀😀😀💪💪💪👍👍👍👍👍👏👏👏

    • @MindVista125
      @MindVista125 3 ปีที่แล้ว +2

      Transport na bn yanna enna

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 ปีที่แล้ว +3

      ලෝභකම නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා

    • @niroshancollage7394
      @niroshancollage7394 3 ปีที่แล้ว +1

      👍👍👍

  • @darmasenanilupul8493
    @darmasenanilupul8493 3 ปีที่แล้ว +11

    great job.👍

  • @irandikageo3950
    @irandikageo3950 3 ปีที่แล้ว +10

    Yantam ati mole peduna.ගොඩාක් සතුටුයි

  • @paullanka388
    @paullanka388 3 ปีที่แล้ว +10

    සුපිරි 😎👈👆🤟🤙🤘💪🇱🇰🥰💐

  • @shermilafernando875
    @shermilafernando875 3 ปีที่แล้ว +13

    ජය වේවා, මගේ රට දියුණු වේවා

  • @slwood5769
    @slwood5769 3 ปีที่แล้ว

    Super නියමයිනේ බුදුසරණයි

  • @wasithamadhushan4863
    @wasithamadhushan4863 3 ปีที่แล้ว +2

    Supiri wadak ❤️❤️

  • @upaliwijewardana3700
    @upaliwijewardana3700 3 ปีที่แล้ว +2

    ජයවෙිවා

  • @lakshmanjay1641
    @lakshmanjay1641 3 ปีที่แล้ว +1

    Great !

  • @kumkrish1856
    @kumkrish1856 3 ปีที่แล้ว

    Great work... Hope to buy

  • @nishanthakangara7255
    @nishanthakangara7255 3 ปีที่แล้ว +71

    2017 මේක පටන් ගද්දි කුහකයෝ කොච්චර දේවල් කිව්වද දැන් ඒ කට්ටියම ඒව විවෘත කරනව, කමක් නෑ රටටනෙ

    • @weldextech9978
      @weldextech9978 3 ปีที่แล้ว +6

      True

    • @anandadasanayake4310
      @anandadasanayake4310 3 ปีที่แล้ว +8

      METHUMA gana tamai 2015 dubai mahindage hotale aithikaraya kiyala chodana kale

    • @danhan7869
      @danhan7869 3 ปีที่แล้ว +9

      බොරු කියන්න එපා. මේ ආයෝජනයට තිබුන විපක්ශය මුකුත් චෝදනා කරේ නෑ. කරානම් පුලුවන්නම් වීඩියෝ එකක් දාන්න. යහපාලුවෝ තමා කිව්වේ මෙතුමට ඩුබායි වල තියෙන හෝටලය නාමල්ට අයිති එකක් කියලා.

    • @buddikanuwan1906
      @buddikanuwan1906 3 ปีที่แล้ว +5

      මේකටත් මඩ ගහල, නන්දන ලොකුව්තාන මහින්දගෙ බිස්නස් කරන්නෙ කියල මොනතරම් අපහාස කරාද 2015 චන්දෙ වෙලාවෙ. දැන් එනවද ජාතකේ හොයන්න.

    • @danhan7869
      @danhan7869 3 ปีที่แล้ว +10

      @@buddikanuwan1906 මුන් ඔය මුකුත් දන්නෙ නෑ බන්, මුන් දන්නේ පොඩි කාලේ UNP උන හින්දා, ඔලුවට වැටුන මොකක්දෝ රාජප්ක්ශ විරෝදයක් කරපින්නාගෙන යන්න විතරයි. මුන් නන්දන ලොකුවිතානව දන්නෙත් නෑ, ඔහු කරන අනිත් ව්යාපාර දන්නෙත් නෑ, යහපාලුවෝ මෙතුමටත් රාජපක්ශලා සම්බන්ධ කරලා මඩ ගහපු ඒවවත් දන්නෙ නෑ.

  • @rohiniliyanage5527
    @rohiniliyanage5527 3 ปีที่แล้ว +2

    Congratulations sir good luck .

  • @dushanchanaka5554
    @dushanchanaka5554 3 ปีที่แล้ว +15

    මේ ආයතනයට කතා කරන්න පුළුවන් දුරකථන අංකයක් තියෙනවා ද?

  • @Dilanwijesooriya
    @Dilanwijesooriya 3 ปีที่แล้ว

    Thank you team

  • @sunethmanjula1803
    @sunethmanjula1803 3 ปีที่แล้ว

    I appreciate it welcome made in Srilanka

  • @padhmalpeiris1611
    @padhmalpeiris1611 3 ปีที่แล้ว +4

    Impressive.

  • @samithalakshan7002
    @samithalakshan7002 3 ปีที่แล้ว +8

    අඩම්බරයි👍👍👍😍

  • @dewanarayanagunasena7578
    @dewanarayanagunasena7578 3 ปีที่แล้ว +1

    We are proud of you..may you be success your future.. triple gem bless you..

  • @ranilpeiris1929
    @ranilpeiris1929 3 ปีที่แล้ว

    A very satisfying presentation. Sri Lanka should gradually move up like this. The video, however, cleverly avoids givi ng credit to the authorities who came up with the idea and started the project.

  • @kusumkalhari1461
    @kusumkalhari1461 3 ปีที่แล้ว +1

    Monada dan rani kiyanna hitan topi monada kara ma anduwa a1 karapu dawal godai minissu sajitla kiyana awata rrawatanta apa un enna antawadiyo akka

  • @chameeraindunil1096
    @chameeraindunil1096 3 ปีที่แล้ว +4

    Very happy my 🇱🇰 sri lanka....

  • @ruwanchamara2549
    @ruwanchamara2549 3 ปีที่แล้ว +7

    මහමග ජයගත් අපේ අභිමාණය

  • @nipuninipuni8160
    @nipuninipuni8160 2 ปีที่แล้ว +2

    ලෝස්ටා තිස්ස මහත්තයා ...සුපිරි මොලේ...ලංකාවේ පලවෙනි ටයර් වැඩපලක් දාපු මනුස්සයා ...ජය ජය

  • @dilaninushka7585
    @dilaninushka7585 3 ปีที่แล้ว +7

    අඩම්බරයි ❤❤❤

  • @kalpamelandilusha2833
    @kalpamelandilusha2833 2 ปีที่แล้ว

    Good job excellent 👌👌👌💎💎💎

  • @basnayakebmg7699
    @basnayakebmg7699 3 ปีที่แล้ว +4

    Jayaweva ape ratata adambarayak. .!!🙏👏💞👌

  • @nuwanmadusank1961
    @nuwanmadusank1961 3 ปีที่แล้ว +3

    යහපාලනයට ස්තුතිය

  • @musicdragonofficial
    @musicdragonofficial 3 ปีที่แล้ว +34

    මල්ලි විහිළු කරන්න එපා. වයසට ගරු කරපන්.... මේ වීඩියෝ එක දැක්කම ඉස්සර කැළණි ටයර් එක මතක් වෙන අය මේ කොනට එන්න.

    • @niroshajayasundara7783
      @niroshajayasundara7783 3 ปีที่แล้ว +3

      ow..desa palakayo ewa winasa karala dan boruwata dagalanawa..thama ape gedara api podi kale dellan karanna gaththi kalani tyer thiyenawa

  • @gaminisenarath963
    @gaminisenarath963 3 ปีที่แล้ว +6

    සුබපැතුම්

  • @namalkaherath4133
    @namalkaherath4133 3 ปีที่แล้ว

    niyamai Jayawewa

  • @crick9576
    @crick9576 3 ปีที่แล้ว +2

    බුදු සරණයි තෙරුවන් සරණයි ශ්‍රීලංකාවට

  • @ruwankodagoda9803
    @ruwankodagoda9803 3 ปีที่แล้ว +1

    Great job

  • @142samantha
    @142samantha 3 ปีที่แล้ว +1

    සුපිරි 👍👍👍

  • @user-qw4yw8ie3k
    @user-qw4yw8ie3k 3 ปีที่แล้ว

    ජය වේවා තෙරුවන් සරණයි

  • @user-be7sk9el6b
    @user-be7sk9el6b 3 ปีที่แล้ว +21

    මොනවා උනත් සුවසැරිය,ටයර් කර්මාන්තශාලාව වගේ වැඩකට ඇති දෙයක් යහපාලන ආණ්ඩුවන් කරා

  • @MR.KSC.
    @MR.KSC. 3 ปีที่แล้ว +4

    ලංකාවේ පළවෙනි දේ පිටරටට යන හොදම තාක්ෂණෙයන් එන

  • @cherylmunirathna42
    @cherylmunirathna42 2 ปีที่แล้ว

    Thanks Mr Ranil wekramasingha

  • @nilanthawickramasinghe1586
    @nilanthawickramasinghe1586 3 ปีที่แล้ว +4

    Budusaranai devipihitai apita adambarai 👨‍👩‍👧‍👧🇱🇰👍❤️

  • @shanthaattanayake9957
    @shanthaattanayake9957 3 ปีที่แล้ว

    අදිපති නන්දන මැතිතුමනි.ඔබතුමාට ජයෙන් ජයවේවා.අපි මෙතෙක් කාලෙකට මේ වගේ කම්පැනි දැක්කේ පිට රට.දැන් මගේ රටෙත් තියනවා.ඔබ තුමා වැන්නඋන් රටට ආඩම්බරයක්.තව තවත් මෙවැනිම කර්මාන්ත සාලා ඇති කරන්න හැකිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

    • @chamikadenuwan2841
      @chamikadenuwan2841 3 ปีที่แล้ว +1

      ඇයි බං . අපෙ රටේ DSI කම්පැනිය ඒම ගැන දන්නැද්ද ඒවගෙ ටයර් රටවල්වලට අපනයනය පවා කරනව .

  • @Ruki1416
    @Ruki1416 3 ปีที่แล้ว

    Thank you mr ranil wikramasinghe

  • @bata8536
    @bata8536 3 ปีที่แล้ว +7

    අපිට අඩුවට දීපල්ලා

  • @rajithanaveen6139
    @rajithanaveen6139 3 ปีที่แล้ว +3

    Ammooo gammak thamai ithin...
    Ape rate ape deyak...
    Anna ekai mtanm watinama de...
    Come on Sri Lanka...
    Move on Mother...

  • @pugprasanna8464
    @pugprasanna8464 3 ปีที่แล้ว

    Jaya wewa

  • @FazalFaizer
    @FazalFaizer 3 ปีที่แล้ว +7

    Mashaallah 😍

  • @vidurangawickramasinghvidu2597
    @vidurangawickramasinghvidu2597 3 ปีที่แล้ว +2

    ආඩම්බරයි සින්හ පුතුනි ජයවේවා ❤❤❤💪💪💪💪

  • @ravishevonwitch1173
    @ravishevonwitch1173 ปีที่แล้ว

    දේශීය දේ සුපිරි මාච්න්

  • @ravikoralagamage307
    @ravikoralagamage307 3 ปีที่แล้ว

    නියමයිනේ

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 3 ปีที่แล้ว

    නියමයි

  • @naturevideos2655
    @naturevideos2655 3 ปีที่แล้ว

    Woow....👌👌👍💕

  • @sergiosaurini4482
    @sergiosaurini4482 3 ปีที่แล้ว

    Complimenti tanti auguri per il futuro, un caro saluto a tutti voi

  • @andrewkk6816
    @andrewkk6816 3 ปีที่แล้ว +3

    From now I will buy only this Tyers for my car no matter how good it's love my country

  • @virajbro3846
    @virajbro3846 ปีที่แล้ว

    සුපිරිි නිශ්පාදනයක්

  • @gotabayapleasegoback8
    @gotabayapleasegoback8 3 ปีที่แล้ว +8

    At least ...i heard a good news

  • @nilushakumari286
    @nilushakumari286 2 ปีที่แล้ว +2

    දකුණු සහ අග්නිදිග ආසියාවේ ලොකුම ටයර් කම්පැනිය ලන්කාවේ තිබුනට ටයර් පට්ටම පට්ට ගනණ්නේ මොන ලෝකෙට යැව්වත් කමක් නැහැ ලංකාවේ ජනතාවට සහනයක් දුන්නනම් මීට වඩා හොඳයි කියලා මටනම් හිතෙන්නේ 😀😀😀😀😀😀😀

  • @anthonititus6511
    @anthonititus6511 3 ปีที่แล้ว +1

    Praise the Lord Jesus Christ

  • @danhan7869
    @danhan7869 3 ปีที่แล้ว +50

    පට්ට. මෙතුමා වගේ ව්යාපාරකයෝ 15-20ක් හැදුවනම් උන් ටික තනියෙන් මේ රට ගොඩ දායි. යහපාලුවෝ මෙතුමටත් මඩ ගැහුවා 2015 ආණ්ඩු පෙරලියට කලින්.

    • @neranjanpadukka9991
      @neranjanpadukka9991 3 ปีที่แล้ว +7

      උබ හිතන්න‍ේ ඔක පටන් ගත්ත‍ේ 69 අමිබරැව‍ෝ කියලද.

    • @danhan7869
      @danhan7869 3 ปีที่แล้ว +10

      @@neranjanpadukka9991 නෑ මේක පටන් ගත්තේ 2017 බව මම දන්නවා. හැබැයි නන්දන ලොකුවිතාන කියන්නේ උබ කියන විදියට "69 අම්බරුවෙක්" තමා.
      මම කිව්වේ 2015 චන්දෙට කලින් සහ ආණ්ඩුව වැටුන අලුත් යහ්පාලුවෝ විශේශයෙන් රංජා නන්දන ලොකුවිතානට මඩ ගැහුවා කලු සල්ලි කාරයෙක් කියලා. මෙතුමට ඩුබායි වල තියෙන හෝටලයට ගිහින් ඒක නාමල්ගේ හෝටලයක් කියලා හෙන ගොන් පාට් එකක් කරා ඔබ තුමාට මතක නැතුව ඇති.

    • @mettanandajayasingha5009
      @mettanandajayasingha5009 3 ปีที่แล้ว

      ඕක හොදයිනෙ අප්ප

    • @neonroddy830
      @neonroddy830 3 ปีที่แล้ว

      Nodaking moda pako..

    • @chamikadenuwan2841
      @chamikadenuwan2841 3 ปีที่แล้ว +5

      @@danhan7869 අනේ යකෝ ඕකුන් හම්බකරල ගහපුව නෙමෙ මේව මේව අපෙන් හොරා කාපු සල්ලිම තමා . 😂😂🐂

  • @L.chinthakajayasiri5247
    @L.chinthakajayasiri5247 3 หลายเดือนก่อน

    අපේ රටේ නිෂ්පාදනයක් ජයවේවා

  • @ashwije4312
    @ashwije4312 3 ปีที่แล้ว +1

    Proud 👍

  • @rusirusasmitha
    @rusirusasmitha 3 ปีที่แล้ว +1

    Congratulations srilanka.😍😍❤

  • @andrewkk6816
    @andrewkk6816 3 ปีที่แล้ว

    Excellent

  • @kcsouthsrilanka9362
    @kcsouthsrilanka9362 3 ปีที่แล้ว +3

    අපේ රට ගැන දැන් බයවෙන්න දෙයක් නෑ,🇱🇰 🙏

  • @chandanachamila9700
    @chandanachamila9700 3 ปีที่แล้ว +19

    යහපාලන ආණ්ඩුවෙන් පටන් ගත්තු තවත් වැඩක්👍👍👍

    • @TV-cl7mz
      @TV-cl7mz 3 ปีที่แล้ว +1

      මොන පාලන ආණ්ඩුවෙන් උනත් මේක අපේ වැඩක්

    • @chandanachamila9700
      @chandanachamila9700 3 ปีที่แล้ว +3

      @@TV-cl7mz එහෙමද ? දැන් ගොඩක් කට්ටිය ඒකට උප්පැන්න දෙනව.ඒකයි මතක නැති අයට මතක් කලේ.

    • @ruchiratharaka4594
      @ruchiratharaka4594 ปีที่แล้ว

      ඔව් ඔව් ... ඒක හින්දා වෙන්න ඇති මේක මහින්දගෙ සල්ලි හින්දා රනිල් දැනගත්තම මාස ගානක් මෙකේ වැඩ නවත්තලා තිබුනේ ....

  • @nalakadisanayaka8717
    @nalakadisanayaka8717 3 ปีที่แล้ว +1

    Atthatama godak sathutui

  • @cricketleaguesl6481
    @cricketleaguesl6481 3 ปีที่แล้ว

    jaya jaya

  • @sudarshani828
    @sudarshani828 3 ปีที่แล้ว

    Jayen jayama weva budu saranae godak adambarae

  • @wickramarachchi1821
    @wickramarachchi1821 3 ปีที่แล้ว +38

    වේගා කාර් එකටත් මේකන් හදපු ටයර් දැම්මනම් හරි

  • @jpkalyana5420
    @jpkalyana5420 3 ปีที่แล้ว

    good prodak

  • @amilamadushan924
    @amilamadushan924 2 ปีที่แล้ว

    හොද වැඩක්...💪

  • @nishanthawickramasinghe7953
    @nishanthawickramasinghe7953 3 ปีที่แล้ว +1

    Congratulations