සුඛෝපභෝගී යාත්‍රා ලංකාවේ හැදෙන හැටි | On Topic with Hasitha Wijewardena

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    » Subscribe to Ada Derana: bit.ly/2UXSHQ2
    » Watch the latest from Ada Derana: bit.ly/3t1BwcY
    » Ada Derana සිංහල
    WEB: sinhala.adadera...
    FACEBOOK: / sinhala.adaderana.lk
    TWITTER: / adaderanasin
    INSTAGRAM: / adaderana_sinhala
    TIKTOK: / adaderanasinhala
    » Ada Derana English
    WEB: www.adaderana.lk
    FACEBOOK: / adaderana
    TWITTER: / adaderana
    INSTAGRAM: / adaderana_english
    TIKTOK: / adaderana
    » Ada Derana தமிழ்
    WEB: tamil.adaderana.lk
    FACEBOOK: / deranatamil
    TWITTER: / adaderanatamil
    INSTAGRAM: / adaderana_tamil
    TIKTOK: / adaderanatamil
    » Telegram: t.me/AdaDerana...
    » Viber: bit.ly/3gH7QwB
    » News Alerts on your mobile: goo.gl/lnsVyc
    » Mobile App:
    GOOGLE PLAY: goo.gl/42v9Jl
    APP STORE: goo.gl/TV9Yls
    BLACKBERRY WORLD: goo.gl/Hiz5XU
    #adaderana #derananews #adaderananews

ความคิดเห็น • 100

  • @user-ce5yg2vo6h
    @user-ce5yg2vo6h 2 ปีที่แล้ว +66

    ඉදිකට්ටත් රටින් ගේන රටේ මේ වගේ දේවල් පටන් ගත්තම පුදුම සතුටක් දැනෙන්නෙ.🖤🖤

    • @user-ce5yg2vo6h
      @user-ce5yg2vo6h 2 ปีที่แล้ว +7

      @@gamngwolf1029 එ්ක තමා ගොනො කිව්වෙ එහෙම යවන්න දෙයක් හදන් නැති රටේ මෙහෙම දෙයක් පටන් ගතම සතුටුයි කියල.විවෘත අාර්තිකය තිනය ඕන රටක emport export වෙනව කියල මන් දන්නව

    • @imashavidanage
      @imashavidanage 2 ปีที่แล้ว +5

      ඔබේ අදහස නියමයි සහෝදරයා..නිෂ්පාදන ආර්ථිකේ පොඩ්ඩ පොඩ්ඩ හැදෙනවා අපේ රටේ..දැනට අපේ ලොකුම සේවා ආර්ථිකය තමයි සංචාරක කර්මාන්තය..ඒත් ඔයා දන්නවද..සේවා ආර්ථිකය අතින් ලංකාවේ හොඳම ආදායම ලබන්නෙ අන්තර්ජාලය හරහා පිටරට විවිධ සමාගම් වලට අපේ රටේ අය සේවා සපයනවා..ලංකාවේ ප්‍රධානතම ආදායම් 10 අතර ඉන්නවා..කවුරුත් වැඩිය දන්නෙ නැ..🇱🇰❤️

    • @user-ce5yg2vo6h
      @user-ce5yg2vo6h 2 ปีที่แล้ว +4

      @@imashavidanage මන්නම් කියන්නෙ ලංකාවට මෙහෙම දෙයක් උන එක හොදයි .එතකොට මිනිස්සුන්ට රටට ඩොලර් ගේන එකේ වටිනාකම තේරෙනවනෙ.ඉස්සර එ් ගැන හුග දෙනෙක්ට අවබොදයක් තිබ්බෙ නෑ.

    • @imashavidanage
      @imashavidanage 2 ปีที่แล้ว +2

      @@user-ce5yg2vo6h ow ow..eka atta..💯🤝

    • @user-vo8ko6mm1t
      @user-vo8ko6mm1t 2 ปีที่แล้ว

      @@gamngwolf1029 කොන්ඩම් එක පිටරටින් ගේනකොට තෝ ඔට්ටපාල බාල්දියක පයිය ඔබලා වේලෙන්න තියලා ගෑණිට හුකපං.. 😂💥

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +48

    ❤👍 exports වැඩිකරලා ඩොලස් හොයලා රට සංවර්ධනය කරමු යුරොපයේ රටවල් කරනව වගේ.
    අපේ තියෙන්නේ ඒකෙ අනිත් පැත්තනෙ. යුරෝපීය රටවල රටේ මිනිස්සුන්ට ව්‍යාපාර වලට බදු අඩුයි.
    මෙහේ කරන්නෙරටේ මිනිස්සුන්ට බදුගහලා රට සංවර්ධනය කරන්නහිතන් ඉන්න ප්‍රතිපත්තියක්නේ.
    එන්න එන්නම හිගමනට ඍණ ආර්ථිකයටම තමයි යන්නෙ. මොකද එහෙම රටවල් දියුනු කරන්න බෑ කොහොමවත්. රටේ ඉන්න එපාවෙන එක විතරයි වෙන්නෙ.

    • @akarshanachandupa9811
      @akarshanachandupa9811 2 ปีที่แล้ว +2

      Maru maru maru

    • @PoornaCW
      @PoornaCW 2 ปีที่แล้ว +3

      බොරු කියන්නෙපා බන්. හොයල බලල කියන එකක් කියපන්.
      පිටරටවල් වල බදු වැඩියි. රස්සාවක් කලත් 35%-45% වගේ ප්‍රමාණයක් බදු ගහනවා. බොරුනම් ඕස්ට්‍රේලියාවේ වගේ ඉන්න යාලුවෙක්ගෙන් අහපන්. එහේ බදු වැඩි නිසා තමා එහෙන් මෙහෙම යුනිට් එකක් ගන්නවට වඩා ලංකාවෙන් මෙහෙම යුනිට් එකක් ගන්න එක සුද්දෙක්ට උනත් ලාබ(එහේ ශ්‍රමය ගණන්). එකම දේ හොඳ මාකටින් පාරක් එක්ක කොලිටිය මේන්ටේන් කරන්න වෙනවා. කාලයක් යද්දි ඒක වෙයි. ඩොක්යාර්ඩ් එකෙත් මේ වගේම පිටරටවල් වලට මීට ලොකු නැව් හදනවා. ලංකාවේ බදු වලින් ආණ්ඩුවට එන ආදායම 10%ක්වත් නෑ, 6%-8% ප්‍රමාණෙක තියෙන්නේ. දැනටත් බදු තවත් අඩු කරල තියෙන්නේ. වැට් එක 15% විතර ඉඳන් දැන් 8%යි. ඒ කරල තියෙන්නේ මේ වගේ බිස්නස් වලට සපෝට් එක දෙන්න තමා. Nbt එක 2%ක් තිබ්බ එකත් නැති කරල තියෙන්නේ.

    • @JVP-zg7oi
      @JVP-zg7oi 2 ปีที่แล้ว

      @@PoornaCW බයියෙක් වගේ හිතන්න අපිත් පුරුදු වෙන්න ඕන 🤣🤣🤣

    • @sthiwanka4173
      @sthiwanka4173 2 ปีที่แล้ว +2

      15% තිබුන vat එක 8% අඩු කළා නේද? මහත්තයෝ ලංකාවේ tax නෑ බටහිර රටවල තියෙන tax එක්ක බැලුවම, අපේ අදායම් බදු හරියට ගන්නවද? මේ රටවල මාසෙට ඩොලර් 100ක් පඩියක් ගත්තත් 12% කපලා තමයි account එකට දාන්නේ, ලංකාවේ මාසෙට 100,000ක් පඩියක් ගන්න එකෙක්ගෙන් රු. 1000/= ක් කපා ගන්න ගියත් මැරෙන්න හදනවා... ඊට පස්සේ රටට ඕන අතවශ්‍ය බඩු ටිකවත් ගෙන්න බැරුව හොම්බෙන් යන කොට FB එකේ පොස්ට් දානවා අමුතු ඇටේ ආතල් කියලා, මාරු පොරවල් 🤦‍♂️🤦‍♂️

    • @Art_Craftworld_2008
      @Art_Craftworld_2008 ปีที่แล้ว

      @@PoornaCW modayek wage katha karanna epa. lankawe anduwa kisima wyaparikayekuta nishpadakayekuta sahayogayak denne ne. bank interest ekama dan 30% k withara. e madiwata electricity bill, water bill ahasa usata, deposit rate witharak wadi karala nikan inna unata hodata kala bila inna. e nisa danne nathi magul katha nokara innawanam thama hoda

  • @pawanthajayarathna3925
    @pawanthajayarathna3925 2 ปีที่แล้ว +13

    යකෝ පට්ට සතුටුයි 😍

  • @community1854
    @community1854 2 ปีที่แล้ว +17

    Wow! Unbelievable? What an amazing entrepreneur, giving jobs to Sri Lanka.

  • @drmusicplus8287
    @drmusicplus8287 2 ปีที่แล้ว +16

    හම්බන්තොට එකේ මමත් වැඩ කලා කාලයක් උස්සන්ගොඩ කන්ද ලග තියෙන්නෙ 🙂

    • @offroadlover2976
      @offroadlover2976 2 ปีที่แล้ว +3

      මේක කොග්ගලද තියෙන්නේ

  • @Mr.DCL_Memes
    @Mr.DCL_Memes 2 ปีที่แล้ว +9

    ජය වේවා...!! 🙏
    💛

  • @sgp-u1y
    @sgp-u1y 2 ปีที่แล้ว +33

    දැන් සැපද කියලා අහන අයට මෙන්න මේවා පෙන්නන්න ඕනෙ.අපිනම් බූස්ටර් එන්නතත් අරගෙන රට දියුණු වෙන දිහා සැපෙන්ම බලා ඉන්නවා 💜️

    • @anasmohamed305
      @anasmohamed305 2 ปีที่แล้ว +2

      Gotabaya kalsama galavala balanna 😃😃

    • @Tharuka_Dhananjana--_--
      @Tharuka_Dhananjana--_-- 2 ปีที่แล้ว +9

      @@anasmohamed305 burkw glwl UB Amge hut usl blpn 😀😀

    • @harshadissanayake7893
      @harshadissanayake7893 2 ปีที่แล้ว +5

      මෙන්න මිනිස්සු...🙏🙏 ජය වෙවා !!

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 2 ปีที่แล้ว

      @@anasmohamed305 🤣🤣

    • @anasmohamed305
      @anasmohamed305 2 ปีที่แล้ว +3

      Ado thama gotabaya puka dena un innavada bn lankave muntikata gotabaya guu kawanna one 😀😀😀

  • @rienziegooneratne67
    @rienziegooneratne67 2 ปีที่แล้ว +9

    Well done

  • @dhanukadisanayaka9180
    @dhanukadisanayaka9180 2 ปีที่แล้ว +2

    මෙ වගෙ යාත්‍රා හදලා සංචාරක කර්මාන්තයට යොදාගත්තොත් මරු 😁☝️

  • @achirashalinda1827
    @achirashalinda1827 2 ปีที่แล้ว +7

    ගොඩක් සතුටුයි...

  • @akarshanachandupa9811
    @akarshanachandupa9811 2 ปีที่แล้ว +24

    අපෙ රටෙ හදන ගැම්ම

  • @Argon-LK
    @Argon-LK 2 ปีที่แล้ว +3

    දෙරණෙ විතරයි නිර්මාණශීලී චින්තනය තියෙන්නෙ.💜️

  • @heru2336
    @heru2336 2 ปีที่แล้ว +2

    Supiri

  • @tkslfunny2173
    @tkslfunny2173 2 ปีที่แล้ว +3

    සුපිරි පට්ට සතුටු බං

  • @sunilasunila124
    @sunilasunila124 2 ปีที่แล้ว +6

    Excelent job!!

  • @sgp-u1y
    @sgp-u1y 2 ปีที่แล้ว +4

    💜️💜️

  • @DINO-gw8zd
    @DINO-gw8zd 2 ปีที่แล้ว +6

    මමත් ගන්නවා එකක් ඕන් 🤟

  • @boletuktukstunt7691
    @boletuktukstunt7691 2 ปีที่แล้ว +3

    Ela ela Sri Lanka

  • @r.a.svedio534
    @r.a.svedio534 2 ปีที่แล้ว +5

    💕💕💕💕💕💕

  • @sunjeewa2333
    @sunjeewa2333 2 ปีที่แล้ว +1

    Harema satutuye jayawewa dalada samidu pihetaye jayawewa deer gayusha labewa👊👊👍👍👏👏😎😎😎🙏🙏

  • @senakitchen5560
    @senakitchen5560 2 ปีที่แล้ว +4

    Well don
    🌼🌼🌼🌼🌼

  • @isharaW
    @isharaW 2 ปีที่แล้ว +1

    Marama sathutui. Godk hoda wada mewa

  • @prabasaman354
    @prabasaman354 2 ปีที่แล้ว +1

    ජය රටට ජය

  • @samindrawindow8174
    @samindrawindow8174 2 ปีที่แล้ว +1

    Wow,wow,wow, that is Sri Lanka, Appreciate !

  • @randimadilshan2454
    @randimadilshan2454 2 ปีที่แล้ว +2

    This is a great adventure. 👍

  • @SM-ug4mg
    @SM-ug4mg 2 ปีที่แล้ว +2

    කීපාරක් මූදට ගියාද ඔකෙන් 😍😍 ආසයි අයෙ යන්න

  • @sandaluperera4428
    @sandaluperera4428 2 ปีที่แล้ว +9

    ow math meyalage company eka dakka ..BMICH wala

  • @yasirumadumal179
    @yasirumadumal179 2 ปีที่แล้ว +3

    gammak thamaa 👍❤❤

  • @sandyakumari3758
    @sandyakumari3758 2 ปีที่แล้ว +1

    මේ රට දියුනු වෙනවා දැකලා මට මාරම සතුටුයි අයියේ

  • @akarshanachandupa9811
    @akarshanachandupa9811 2 ปีที่แล้ว +5

    2nd comment

  • @manjula969
    @manjula969 2 ปีที่แล้ว +4

    ශ්‍රී ලංකාව කියන නමට අද නෙමෙයි ඉස්සරත් හොඳ නමක් තිබුණා . රටක පාලකයො මෙ වගේ ආයතන වලට මුල්‍ය ප්‍රතිපාදන හො දිරිගැන්වීම කලයුතුයි. ඒ විට තමයි රටක් ජාතියක් වශයෙන් නැගී සිටිය හැක්කේ . සැමදාම නැහැ බැහැ අනිකාගේ අඩු පාඩු සොයන්නේ නැතිව එකා මෙන් නැගි සිටිමට කාලය එලබ ඇත.

  • @slhashtag9669
    @slhashtag9669 2 ปีที่แล้ว +2

    ❤️

  • @nalinsanjeewa9398
    @nalinsanjeewa9398 2 ปีที่แล้ว +1

    Hello ashan good to see u bro ...

  • @user-vo8ko6mm1t
    @user-vo8ko6mm1t 2 ปีที่แล้ว

    ජය වේවා!

  • @chathurangeabeyrathne9298
    @chathurangeabeyrathne9298 2 ปีที่แล้ว +4

    අන්ර අයියගෙ වැඩ

    • @offroadlover2976
      @offroadlover2976 2 ปีที่แล้ว +3

      😂

    • @desilva4832
      @desilva4832 2 ปีที่แล้ว +1

      Anura aiyya oita wada dewal karanawa 😏 anduwa thibbanam

  • @dhananjayadhananjaya7622
    @dhananjayadhananjaya7622 2 ปีที่แล้ว +1

    kohomahari engine ekai geniyai electric kali tikai lankawe hadamu ethakota supirima supiri

  • @Ent-4
    @Ent-4 ปีที่แล้ว +1

    electrical electronic parts mata hadanna puluwan

  • @isuruanuradha6500
    @isuruanuradha6500 2 ปีที่แล้ว +2

    Apoo..

  • @indunilsamarathunga164
    @indunilsamarathunga164 2 ปีที่แล้ว +3

    Mulma comment eka

  • @Moonquick
    @Moonquick 2 ปีที่แล้ว +1

    දකුනු ආසියාවෙ කිවෙ 😁එතකොට maldives දකුනු ආසියාවට නෙවෙයි ද අය්ති පොඩ්ඩක් maldives එහෙම ත් බලල යන්න එන්න 😂

  • @kalharavlogs..9596
    @kalharavlogs..9596 2 ปีที่แล้ว +1

    Loku wela gannawa ekak kohoma hari..

    • @kalharavlogs..9596
      @kalharavlogs..9596 2 ปีที่แล้ว

      @@livemusiczone4968නෑ සුදු නංගියෙක්..🐵🐵

  • @kh70748
    @kh70748 2 ปีที่แล้ว

    Mewa recyle karanna puluwanda? Fibre is not environment friendly.

  • @jtv5363
    @jtv5363 2 ปีที่แล้ว

    හම්බන්තොට කොහෙද thiyena තැන

    • @gjdilhara2538
      @gjdilhara2538 2 ปีที่แล้ว +1

      උස්සන්ගොඩ

  • @vishwasalinda7229
    @vishwasalinda7229 2 ปีที่แล้ว +1

    ඡන්දේ ගහන්නේ ගෝඨටමයි 😁

  • @sarathdealwis3750
    @sarathdealwis3750 2 ปีที่แล้ว

    Don’t be silly Taos was first and still makes

  • @rock2407
    @rock2407 2 ปีที่แล้ว +1

    Derana kaarayo manamalayo saha rajapakshata nemena ewun saha anthawadiyo🤣😜😛🤩

  • @nmk5698
    @nmk5698 2 ปีที่แล้ว +14

    ඔවත් බෝට්ටුද අප්ප ඊය ඔයිටවඩා ලොකුඑ්ව අපේ රජයක් යටතෙ අපි හදල අඟහරුටත් යවනව අම්මප ඔන්..

    • @offroadlover2976
      @offroadlover2976 2 ปีที่แล้ว +8

      පොඩ්ඩක් කල්පනා කරලා බලන්න 😂👍

    • @akindudewnaka5357
      @akindudewnaka5357 2 ปีที่แล้ว +4

      😂😂

    • @imashavidanage
      @imashavidanage 2 ปีที่แล้ว +1

      🤣🤣🤣 ඇනුර..අම්මපා..🤣

    • @user-ce5yg2vo6h
      @user-ce5yg2vo6h 2 ปีที่แล้ว +4

      😂😂පොඩ්ඩක් හිතල බලන්න මේක මගෙ රස්සාව.අම්මප🧔🧔🤣🤣

    • @imashavidanage
      @imashavidanage 2 ปีที่แล้ว +1

      @@user-ce5yg2vo6h 🤣🤝

  • @oneheart1322
    @oneheart1322 2 ปีที่แล้ว

    Gona dakunu asia 🤣🤣🤣 gong kata

  • @shan1460
    @shan1460 2 ปีที่แล้ว +5

    ටයිටැනික් එක තරංවත් ඒවා හදන්න බැරිනං වැඩක් නෑ 😒

    • @darksouls6014
      @darksouls6014 2 ปีที่แล้ว +4

      පල පල ඩෝ යන්න. ටයිටැනික් හදන්න කලින් පොඩියටනෙ පටන් ගන්න ඕනෙ. ඒකපාර ටයිටැනික් වගේ ඒව හදන්න උබේ බාප්පද සල්ලි දෙන්නෙ

    • @shan1460
      @shan1460 2 ปีที่แล้ว

      @@darksouls6014 උඹටයි මටයි ඒක තේරුණාට නොතේරෙන උනුත් ඉන්නවා 😕