Really I like to see Sri Lanka coming up, Chatura. You are explaning about LNG carrier very good to get knowledge young generation about LNG ship. I am not proud to say we are all kind of ship builders in Singapore including LNG project. One day I like to visit Sri Lanka and share my experience and knowledge with Dockyard Limited ship building section free of charge. Best wishes from Singapore.
Proud to see what we got in srilanka❤.Wagapitiya sir comes to work in the harbour for just 20 rupee and now he owns a ship. What a inspirational character 🔥.Hope to see such great production🎉
The major oil and gas companies have a maximum age on gas tankers to be 20 - 25 years old, regardless of the actual condition of the ship. This is a 24-year-old vessel..
මේ වැඩසටහනින් , මංනම් හැමදාම අලුත් දෙයක් ඉගෙන ගන්නවා, ස්තූතියි , මං හෙන ආසයි මේ වැඩසටහනට,🌹
THE United states has a very large number of people who have been RoHihi kumar 😁😄😃😀😆😁😄😃😀🙏🤚🏻🏵🤝🏵🙏🤚🏻🙏🏵👍🏾👍🏾👍🏾👍🏾👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽💯💯👏🏽👍🏾🤝🏵🙏🙏🙏🙏🙏🙏🙏🙏🤚🏻🤚🏻🤚🏻🤚🏻🤚🏻🤚🏻
Mewan dewal idiriyatath karagena yanna hekiyawa lebewa
නැව් ගැන කිව්වාම මතක් වෙන්නෙම THE SAILOR
ඇත්තටම
Sirawatama❤️👌
Yepp💙
ආඩම්බරයක් ඇති උනේ ලංකාවේ සිංහල මිනිසෙක් නැවෙි අයිතිකාරයා විම හා චතුර ගෙනන වැඩ සටහනක් විම සුබ පතනවා දෙදෙනා ටම බුදු සරණයි
Mamat meya gena adambarai.mokada meya mage upan game wana Balangoda gramaye headee.weduna kernek.
Oyata siyalu jaya Patami .
🥰
Umbata tamat adambaraida ??
සිරාවටම මාර ආඩම්බරයක් ලංකාවේ මනුෂ්‍යයෙක්ට නැවක් තියෙනවා කියද්දි ❤️❤️❤️❤️
ජීවීතේ මේ තරම් හිතට වැදුන ජනමාධ්‍ය වේදියෙක් නැති තරම්.කොහොමද චතුර අයියාගේ අනිත් හැම කෙනෙක්ටම දක්වන රෙස්කපෙක්ට් එක.මාරම Genuine ❤️🔥
අනේ බං 🤣🤣🤣🤣🤣
@@pramodkahawevitharana4591 ඔව් කියපන් 🥱
@@EnSHAN අහපන් ධම්මික පැණිය බිව්වද කියල උඹගෙ සතුර අයියගෙන්. 🤮🤮 අහපං ඩෝං ගාල සද්දයක් ආවද කියල.
@@pramodkahawevitharana4591 අනේ මචන් මේ😂.මන් කමෙන්ට් කරේ මට අනුව Ok.තොට හැමදේකටම ඔය දෙකයි පනහේ ලබ්බවල් ලොකු උනාට මට ගන්න තියෙන දෙයක් තියනම් හොදනම් මන් ඒක ඕන තැනක පිලිගන්නවා😉.තොට අමාරුවනම් චතුර තියා මොකාගෙන්හරි අහගනින් ඒක🤣🤣🤣.උබ හෙන ගොන් බන්🤣🤣🖕.එලොවටත් නැති මෙලොවටත් නැති හිකනලා 😂.සොරි ඈ🥴
@@pramodkahawevitharana4591 මුලින් වචන ටයිප් කරන්න ඉගනගනින් ගොබ්බයෝ😂🖕
මේ විඩියො එක බලල නැවක් ගන්න ආසාවක් හිතුනා 💓🤟🇱🇰
Oyata puluvan
Aniwa ganna
මේ වැඩසටහනින් , මංනම් හැමදාම අලුත් දෙයක් ඉගෙන ගන්නවා, ස්තූතියි , මං හෙන ආසයි මේ වැඩසටහනට,
සෙරෙප්පු දෙකක් නැතුව ඉස්කෝලෙ ගියපු වැගපිටියට පුලුවන්නම් නැව් තියෙන සමාගමක අයිතිකාරයෙක් වෙන්න අනිත් මිනිස්සුන්ටත් පුලුවන් දියුනු වෙන්න. එකම දේ කැපවීමක්, vision එකක්, විනයක් අවශ්යයි. දියුනු උන එකාට ඉරිසියා කර කර නැතුව අදම තමන්ගේ vision එක හදාගන්න.
👍
චතුර අයියේ ආදරෙයි.හැමදාම මෙහෙම දෙවල් පෙන්නලා මිනිස්සුන්ට හැම දෙයක්ම ඉගෙන ගන්න,ලැබෙනවා.
වැදගත් දෙයක් නම් චතුර තාමා...හැමදාමත් හදවතේ නිවේදකයා ...👍💐🙏
අපේ අත්තම්මාගේ ගෙදර බලංගොඩ ,,,එහෙට යන්නේ mr.wagapitiya ගේ පහුකරගෙන.වෑගපිටිය වීදාගමට හැරෙන වංගුව ලග ගේ තියෙන්නේ ,,,ආඩම්බරයි සිංහල මනුස්සයෙක් නැවේ owner වීම ගැන,,,👏👏👏👏👏
Travel නම් travel deranata16 congratulations👊.. මරු.. ඉගෙනගන්න අයට ගන්න ගොඩක් දේ තියෙනවා...👌👍🔥❤️🔥
The Sailor ගේ නැවේ Videos බලන කට්ටිය කෝ...
Hello hello 😁💙
හැමදාමත් හොද දෙයක් වටිනා යමක් දුන්නා අපිට ඔයා..අදත් එහෙමයි.ආසාවෙන් හැමදාමත් බලපු වැඩ සටහනක්..
wenada wagema චතුර අයියා අදත්..❤️❤️❤️👍
හරි ආඩම්බරයක් ආවා අපේ රටෙත් නැවු අයිතිකාරයෝ ඉන්නවා කීවාම chathura aiytth bohoma pin
චතුර උබ තමයි බන් මෙකේ ඉන්න හොදම ජනමාධ්‍ය වෙදියා උබට ගහන්න එකෙක් නැ අපේ හදවතත් එක්ක උබ කතාකරන්නේ උබට ජය මචන් ❤️👌
මෙච්චර පොරක්නෙ මේ දේශපාලනේ නිසා ගූ හත්පොළේ ගාහන්නෙ.... 🤢🤢🤢🤮🤮🤮
වැඩෙිනමි හරිම ලස්සනයි එහෙත් අපිට ගැස් පේන්නුව විතරයි සුපිරියි
ගැම්මක් තමා චතුර අයිය respect ❤️❤️❤️❤️❤️❤️
අපේ රටේ එකෙක් හරි විදිහට ගොඩයද්දි පුදුම සතුටක් දැනෙන්නෙ
ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබ සැමට බොහොම ස්තුතියි-
මේ වැඩසටහන නියමයි 🙏🤗😍
හරිම ආඩම්බරයි අපේ රටේ කෙනෙකුට මේ වගේ නැවු තිබීම ගැන ම ඔබ තව තවත් වැඩි දියුණු වේවා
Nav thibbata wadak na oii gas na 😂
නියමයි චතුර අයියේ බුදු සරනයි ඔයාට👌 😚💪
All Sri lankan crew I’m very happy 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Mara gammak enne 🇱🇰 kodiya gahala thiyeddi
👉සුපිරි වැඩසටහන හැමදාම මෙම වැඩසටහන කරන්න ශක්තිය ලැබේවා චතුර අයියෙ ඔයාට අපිට අඩම්බරයක් ඔයාව 😃😀🤑💪👆👈
මාරම සතුටක් දැනෙනවා ❤🇱🇰
Vediography තමයි පට්ටම... සුපිරියටම කරලා තියෙනවා
The sailor මතක් උනා
Hm
Yepp💙
අයියගෙ පරණ වීඩියෝ ආසාවෙන් බලන්නේ😍😍😍
ලාංකිකවීම ආඩම්බරයි. සුබම සුබ වේවා.
Really I like to see Sri Lanka coming up, Chatura. You are explaning about LNG carrier very good to get knowledge young generation about LNG ship. I am not proud to say we are all kind of ship builders in Singapore including LNG project. One day I like to visit Sri Lanka and share my experience and knowledge with Dockyard Limited ship building section free of charge. Best wishes from Singapore.
ඔය video එක කලින් derana channel එකේ තිබ්බා මතකයි.. ඒත් ලගදී බලානකොට තිබ්බේ නෑ.. ආයේ දාන්න කියලා comment කරන්න හිතුවා විතරයි.. 😍
Ow ne
ඔව් කලිං තිබ්බා ආයෙ එක delete කරලා දාලා
@@nadijasiriwardana ow markting nan derana deranan markerting
Proud to see what we got in srilanka❤.Wagapitiya sir comes to work in the harbour for just 20 rupee and now he owns a ship. What a inspirational character 🔥.Hope to see such great production🎉
,ජය වේවා 🇱🇰 ලංකාවට බුදු සරණයි ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏💯💯💯💯💯💯💯💐💐💐💐💐💐💐
අයිසෙක් නිවුටන් ..😎...ඒක පට්ට..
මේ vlog එක කරනකොට gas වල ගනන් කොහොමද චතුර අයියා 🤔😁
සැරම සැපක් ගන්නවා චතුර අයියා ❤️
ජීවිතේ හැම අත්දැකීමක්ම ගන්න මනුස්සයෙක් තමා චතුර අයියා😎ජය වේවා🔥🔥🔥😊
Hoda wada satahanak.
Wadagath karunu kiyanawa.tx
රුකන්ත ගේ සින්දුව පට්ට. නියම විඩියො එක.
ජය ජය අයියා
7:17 Volume base වෙලා නෑ...කෝම වුනත් වැඩේ superb ❤💯
Good
🎾
අපි මොනවද දන්නෙ කියලා හිතෙනවා මේවා බලද්දි. මැරෙනකම්ම ඉගෙනගන්න දේවල් තියනවා
සතුටුයි. පරණ වැඩසටහනක් තමා. එත් Laugf ගැස් ගන්න මිනිස්සු අදටත්වි විදින දුක මතක් උනා
Very interesting concept, thanks so much for your records
Good to see some know faces!
Capt Anuradha sir and Engineering officer Dunukara... happy to see you both here! Cheers!
ගෑස් නැති වෙන්න හරියටම 2 weeks time කරලා🤭මේ video එක දාපු එක පුදුමයක් නෙමේ. අද වෙනකොට no gas. සමහර channels මේ වගේ වැඩ වලට ශුරයි වගේ. හැබැයි චතුරගේ මේ program එක බලනවා. 😎
Godak honda programme akak budu saranai siyalu denatama
Travel කරන්න ගියාට කමක් නෑ..
ඉක්මනට එන්න.
නැත්නම් උදේට අර සංඛයා පත්තරේ කියවනවා අහන් ඉන්න බෑ...
මම ඒකා ඉන්නවා නම් ඔෆ් කරනවා,අප්පිරියයි අහන්න 😥
අම්මෝ සිරාවටම. off කරල නිකන් ඉන්නව දැක්ක ගමන්.
@@lawa swrnwahini balanawa mn ethakota
@@relaxmindwithunivers ඒක ඔක්කටම වඩා අප්පිරියයි.😂😂😂
@@lawa 😁😁
7:03 phone එකේ ප්‍රශ්නයක් කියලා හිතපු උන් Like කරමු 😂
"ගෑස් ලංකාවට එන්නේ නැති හැටි" කියලා වීඩියෝ එකක් කරපන්කො චතුර. 😅 මේ දවස් වල කොහෙවත් ගෑස් නෑ. මුදලාලිගේ ගෑස් විතරයි තියෙන්නේ.
Kiyala wadak na ban
😂😂
The Sailor kiyala chenal ekak thiyenawa,eke video wala thiyenawa ⛵ gena, 👍 chathura aiyya
Yep💙
නියමයි නියමයි ...
අන්තිමට play වුණ song එකත් එක්ක දැනුන අපේ කම! 💪🏻❤️🇱🇰
චතුර නැවක වැඩ කරලා නැති නිසයි කාන්සිය නෑ කියා කියන්නේ,.නැවේ වැඩ කරන එක කට්ටක් තමයි,..,මාර කොල්ලෝ ටිකක් නේ නැවේ ඉන්නේ,,...
මේ වගේ සිංහල ව්යාපාරිකයෝ තවතවත් වැඩි වේවා!...
චතුර් ලෝන්ග් විහිකල් එක එලවන්න පුලුවන්ද බැරිද කියා කිව්වේ නෑ නේ,,.ඒකට වෙනම ලයිසන් එකක් ගත යුතුයි
මාරම වැදගත් video එකක්.......
A life story eka ahn api kmtiii.jivithe goda gypu vidiya
හැබැයි නිහතමානී හොද මනුස්සයෙක්
නියමයි චතුර
Excellent programmer...
Adambarai chathura putha .budusaranai siyaludevipihitai.
The major oil and gas companies have a maximum age on gas tankers to be 20 - 25 years old, regardless of the actual condition of the ship. This is a 24-year-old vessel..
Athumata jaya wawa god bless
lovely. but i got one question. how did chathura come back?
ලංකාවේ ත් එහෙම අය ඉන්න එක ගැන සතුටුයි 😃
Please make a video on whats going to happen to Gas found in Mannar...manarame gad walata moko wenne kiyala poddak kiyannako
Watinawa video eka 😍😍😍
සුරතල් සතුන්(කුරුල්ලන්) ඇති කිරිම,ප්‍රවාහනය,අවශ්‍ය බලපත්‍ර,අවසර ඇති සුරතල් සතුන් පිළිබඳව වැඩසටහනකින් දැනුවත් කරන්න.ස්තුතියි !!!
Niyamai චතුර aiye.. 👌👌👌
ජීවිතාරක්ෂක බෝට්ටුව දැක්කම මතක් උනේ Farcry 1
ඉස්කෝලේ ගියේ නැති උන්ට හොඳයි ... පවු බන් අපි ... චතුර දෙරණේ උගේ ලොක්කාගේ කොන්ත්‍රාත් කරනවා ...
Happy to see 💚
පරණ වීඩියෝ එකක්
ඒත් වටිනව
Nice 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💯💯💯
ජයවේවා Lauges 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
Thota gas hiambunada kaluk katha kota sinhalayo
ලන්කාවෙ නැව් ගැන තව වීඩියෝ එකක් කරන්නකෝ...
❤ ආසයි ..
😯😯 වාව්...
නැව් නම් The sailer 🌝❤️
#Thesailor
Humm 💙😌
නියමයි.
Laugfs Gas නැති කාලේ Laugfs Gas ලංකාවට එන හැටි කියනවා. ඔහොම තමා ඉතින්..හැමදේම ඩාම්, ඩූම් වෙනවා. 😂❤️
ගොඩක් කලෙකින් චතුර අයියා විඩියෝ එකක් දාලා ආදරේයි චතුර අයියේ
We are very Proud.
Thanks chathura aiya
Thanks chatura
ඊලගට ලන්කාවේ දියුනුම සුන්දරත්වය ගැන වීඩියෝ එකක් දෙන්නකෝ
Treval with chathura හැමදාමත් ආදරෙයි
Super
Best Catu
Clean Engine room 😘
Niyamai. Chathura
Dron oparater තමයි වැඩ කාරයා...❤
නියම views ටිකක් ගන්නේ...
හත්‍තිලව්වේ control නැතිවුනොත් මුහුදටනෙ වැටෙන්නෙ dron එක 😁
සිරාවට හැබැයි උත් සුපිරි වැඩ්ඩෙක් තමා
ගැම්මාක් තාමා ඉතින් ලාන්කාවෙ නැව් 👻👻👻
Great short documentary. Very informative. But what is going on now. There's no gas at all.
පට්ට.... ❤️❤️❤️
ආඩම්බර ලාංකිකයෙක්
ගැම්මක් තමා ❤️❤️
Anthima tike sinduwath ekka ena feeling eka amboo💕💕🇱🇰
එ නැවනන් ගැම්මක් තමා❤
Niyametama londering wada karanawa.. Niyamai