ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ක්‍රිකට් වලිනුත් රට දිනවලා තවමත් රට දිනවන්න හදන මිනිස්සු මේ හයේ හතරෙ පාරවල් සෑහෙන්න වටිනවා Respect Sir ❤️👏👏
කටු පොල් මාfපියාව වගේ...අපේ සිංහල හරක් අපේ රටේ වටිනා ගස් , පොල් ගස් වගේ ඒව කපලා ඔය ජරා ජාතිය හිටලා ලොකු පරිසර විනාශය වෙයි.අනික මූට ව්‍යාපාර වලට තියන සම්බන්ධකර අනිත් මිනිස්සුන්ට නෑ නේ.වල්ලපට්ට දරට විකුණාග්ඩ වෙයි.
Anna මූ heluven video call ගිහින් 😂😂 leak කරගෙන 😂😅
තෙරුවන් සරණයි ඔබ තුමාට කුමාර්ධ ර්මසේන හරිම ආඩ්ම්බාරයි හෙළයට ජය වේවා
දේශපාලකයන්ට බැන බැන, ඕපාදුප, බොරු youtube vedios බල බල ඉන්න අයට හොඳ ආදර්ශයක්.තමන්ට දියුණුවෙන්න උනන්දුව තිබේනම් මොනවද කරන්න බැරි. ඔබට ස්තුතියි අපට මේවගේ ධනාත්මක වැඩසටහන් පෙන්වනට.
කොහොමද කරන්නේ ජපාන වගේ රටක ඇයි ලී වලින් ගෙවල් හදන්නේ මොකද භුමි කම්පා වැඩි නිසා
Anna මූ heluven video call ගිහින් 😂😂 leak කරගෙන 😂
උනන්දුවා ගැන ආඩම්බරයි උනන්දුවා නිශ්පාදනය ලෝකය ජය නංවන්න හැකිවේවා තෙරුවන් සරණයි
කටු පොල් මාfපියාව වගේ...අපේ සිංහල හරක් අපේ රටේ වටිනා ගස් , පොල් ගස් වගේ ඒව කපලා ඔය ජරා ජාතිය හිටලා ලොකු පරිසර විනාශය වෙයි.අනික මූට ව්‍යාපාර වලට තියන පිටරට සම්බන්ධකර අනිත් මිනිස්සුන්ට නෑ නේ.වල්ලපට්ට දරට විකුණාග්ඩ වෙයි.
මෙිවට හොද ඉල්ලුමක් තියෙනවා සවුදියේ , මම ඉන්න ගෙදරත් තියෙනවා ,,ඔබට මෙි ව්‍යාපාරය කරගෙන යන්නට ධෛර්යය ශක්තිය ලැබෙිවා ,, ඔබ අපේ මවි බිමට වාසනාවකි , 💓🙏
*මෙන්න රටේ නායකත්වයට පවා සුදුසු මිනිස්සු.දශකයකට වඩා කාලයක් තුල විවිධ පරීක්ෂණ කරමින් බිහිකල සුපිරිම නිෂ්පාදනයක හිමිකරු සහ මොළකරු කුමාර ධර්මසේන.* *So proud of you !* 🇱🇰 💚
රට බරක් නැති මිනිසුන්... මෙම ව්‍යාපාරය දිනෙන් දින සර්වප්රකාරයෙන් සාර්ථක වේවා..කුමා ඔබද රටට සම්පතක්...
🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏❤❤❤⚘⚘⚘⚘⚘💪💪💪💪
👍👍😍❤️
Anna heluven video call ගිහින් 😂😂 leak කරගෙන 😂😂🎉
මෝඩකමට බෙහෙත් නැත.
මේ මනුස්සයට සල්ලි නැතුව ද? වෙන රටකට පදිංචියට යන්න බැරුවද? නෑනේ. මේ රටට ආදරේ නිසා. ඇත්තටම ආඩම්බර වෙන්න ඕන.
Muta lanakave cricket ekenuth salli denava anika mu umpire call ekek
Supiriiiiii charitayak ❤ athdakeemn kiyanne
අනිවාර්යයෙන්
Anna heluven video call ගිහින් 😂😂 leak කරගෙන 😂😂
@@ravidudananjaya2351 ඇයි ඌ රහත් වෙලාද හිටියේ? ඌත් මනුස්සයෙක් උබත් මත් මනුස්සයෙක්.ඉතින්? ඌට ආතල් ගන්න ඌට අයිතියක් නැද්ද? අනුන්ගේ දේවල් හොයන්නේ නැතුව තමන්ගේ වැඩක් බලාගන්නවද 😂
අගය කළ යුතුමයි♥️♥️ ඉතාමත් දක්ෂ ව්‍යවසායකයෙක් ඔහු🇱🇰🤍✌️වල්ලපට්ටා - අගාවුඩ් රෙසිනය
සුපිරියි... පට්ටම product එකක්... හරිම ආඩම්බරයි ඔබතුමා ගැන...
Anna මූ heluven video call ගිහින් 😂😂 leak කරගෙන 😂🎉
ලෝකේ ලොකු පිලිගැනීමක් තියෙන වැදගත් වටිනා කෙනෙක්.. 1996 උනන්දුවා.. කුමා... සහෝදරයෙක්. මහත්තයෙක්.. අපේ සුබ පැතුම් 💐✈
උනන්දුවා.❤️පොඩි කාලේ ඉදන් ආස කරපු සුපිරි වැඩ්ඩෙක් තමා කුමාර මහත්මයා.අපිට සම්පතක් ඔබතුමා.දීර්ගායුශ පතනවා ඔබතුමාට ❤️❤️❤️
ඔබතුමාගේ සියලුම බලාපොරොත්තු එලෙසම ඉටුවෙිවා කියා ප්‍රාර්ථනා කරනවා , මෙම නිශ්පාදන සියල්ල ලොව පුරා සියලුම රටවල් වලට ව්‍යප්ත කරන්න ලැබෙිවා , බුදුසරණයි දෙවිපිහිටයි ජයවෙිවා
ජයවේවා උනන්දුවානෙනි ❤❤අයගමත් සුරපුරයක් වෙයි ඔබ තුමාගේ කර්මාන්තයෙන් ලගදීම.රටට අවශ්‍ය ම විදේශ විනිමය වැඩි වැඩියෙන් ගෙන එන්නට ඔබට ශක්තිය හා ධෛර්යය හා වාසනාව ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමි❤❤
අනුන්ට බැන බැන ප්‍රසිද්ධිය විකුනං කන අයට ලස්සන ආර්ශමත් වැඩක්
බොහොම ආදර්ශවත් දේෂප්‍රේමී ධෛර්ය වන්ත මහත්මයෙක් ❤❤❤❤❤
රටට සත පහක් නය නැති පුතෙක්🖤🖤🖤
Oyage putaa Anna මූ heluven video call ගිහින් 😂😂 leak කරගෙන 😂
Krikat වලින් වැඩිිඩෙක් වගෙම කෘෂිකර්ම යෙන් ඔහු තමා නියම දක්ෂ යා ඔබගේ සියලු වැඩ කටයුතු සාර්ථක වෙිිවා 🌷🌷❤❤🌷❤ 🙏🏵️ශක්තිමත් වේවා බුදු සරණයි 🙏🌹🌹🏵️🏵️🙏🙏🙏 😆🤩👍
බොහොම සන්තෝසයි, ලංකාවෙන් බිහිවුන නොම්මර එකේ වැඩ්ඩේක්, තව තවත් රටටත් ආර්ථිකයත් ශක්තියක් වෙමින් ඉදිරියටම යාමට වාසනාව ධෛර්ය ශකිතිය ලැබේවා 🙏
රටට සැබෑවටම ආදරේ කරන ශ්‍රී ලාංකික පුත්‍රයෙක්❤, පුදුම ආඩම්බරයක් තියෙන්නෙ ඔබ තුමා ගැන, ජයම වේවා🙏😊
Theruwan saranai ..හදවතින්ම සුභ පතනවා දිව්නුවෙන් දිව්නුවට පත් වේවා 💕💕
ඔබට ජයෙන් ජයම වෙිවා බුදු සරණයි ඔබලාට
රටට තිබෙන අවංක ආදරේ..නියම ශ්‍රිලාංකිකයෙක් කුමාර ධර්මසේන මහතා❤🙏🤗
ඔබට දීර්ඝායුෂ ලැබේවා.මේ තරම් ලස්සනට අපේ දේවල් ලෝකයට ගෙනයනවා ට ඔබට බොහෝම ස්තූතියි. තෙරුවන් සරණයි, සියළු දෙවියන්ගේ පිහිට, ආරක්ෂාව,ආශිර්වාදය, ලැබේවා.
Ane mage channel ekata help ekak denna puluwannam godak watinawa 💚💚
දේශපාලුවෝ විනාශ කරපු දිවයින ගොඩගන්නයි උනන්දුවෙන් වැඩ .බුදු සරනයි දෙවි පිහිටයි ඔයාට .සාර්ථක වේවා ඔබ කරන මෙම project එක
උතුමානෙනී...පරිස්සමෙන් ඔකත් රජයට ගනී..අපේ ක්‍රිකට් ක්‍රීඩකයින් අපේ රටට නොයෙක් අවස්තාවලදීන් නොයෙක් ආකාරයෙන් වාසනාව ගෙනාවා ..සංගක්කාර මහත්මයා...මහේල මහත්මයා..ඒවාගෙම මාලිංග මහත්මයා රටේ අහිංසක ජනතාවට මුදලින් පවා උදව් කරනවා ..දැන් ඔතන උනත් කීදෙනෙක් වැඩ කරලා කීයක් හරි උපයගන්නවද...ඔබ තුමාට මෙය ඉදිරියට කරගෙන යන්න නුවන ශක්තිය වැඩි වැඩියෙන් ලැබේවා .....මතක ඇතිව දේශපාලුවන් ගාව නොගෙන ඉදිරියට යන්න..චිරං ජයතූ...🙏
විශිෂ්ටයි..ආඩම්බරයි ඔබ ගැන.ඔබට සුභ පතනවා.දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් වේවා ඔබේ ව්‍යාපාරය.තෙරුවන් සරණයි ..🙏🙏
ආදරෙයි ධර්මේ අයියේ❤️❤️ රට විනාශ කරන හොර තක්කඩි දේසපාලුවන් අතරේ, ඔයා අපිට නිල් මැණිකක් 💎 ❤️❤️❤️
රටට සේවයක් කරන ඔබට තව තවත් ඉදිරියට ම යන්නට ධහිරිය ශක්තිය නොවඩුව ලැබේව.god bless you
...අයෙ කවද්ද මැච් එකක umpire කරන්නෙ😁 මොන උනත් මෙක හොද වැඩක් දිගටම කරගෙන යන්න ශක්තිය ලැබෙවා🙏...රස්සා නැති අයට රස්සාත් රටට ඩොලර් එන නිසා.. 💯❤️ මොනා උනත් මැච් එකක umpire කරද්දි බලනවා තරම් ආසවක් නැ.😎
මේ වගේ විවිධ විවිධ sectors වලින් විවසායකයෝ බිහි වුණොත් විශාල ප්‍රමාණයෙන්, අපේ රට දියුණු වෙනවා...
ඹබතුමන්ලාවත් අපේ රට. ගොඩ ගන්න. දේශපාලකයෝ රට කාල විනාශ කරල ඉවරයි..ඹබතූමාට බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා.
තෙරුවන් සරණයි ඔබතුමාට ජය වේවා ජය සතුට ම ලැබේවා සම්මා සම්බුදු සරණයි නමෝ බුද්ධාය
ව්‍යාපාරය වැඩි වැඩියෙන් දියුණු වේවා 🙏🙏🙏🙏🙏
ලෝකයක් ආදරය කරන.. දේශයේ අභිමානය ලෝකයට ගෙනයන.. කුමාර ධර්මසෙන මහතා.. රටට ඉතාම ප්‍රයොජනවත් වි්යාපුරැතියක්.. සියළු කටයුතු සාර්ථක වේවා..!!
හරිම අාඩම්බරයි ඔබ ගැන. දිනෙන් දිනම දියුණු වෙන් දියුණුවට පත්වේවා...
පට්ට ආඩම්බරයක් ❤️❤️❤️❤️❤️❤️
Anna මූ heluven video call ගිහින් 😂😂 leak කරගෙන 😂 මාර ආඩම්බරයක් ගෙන එන්නේ🎉
"දිනෙන් දින ජයම වෙවා" හදවතින්ම සුබ පතනවා. මේ වගේ මිනිසුන් ලක්ශ ගනනින් මගෙ රටට බිහි වේවා 🙏🇱🇰😍💝
නියමම නියමයි..නෑ නෑ බෑ බෑ කිය කිය ඉන්න එව්වන්ට හොද පාඩමක්
Wow Good luck Kumar! You always brought credit to our motherland. Very proud of you!
උතුම් ත්‍රිවිධ රත්නයේ සරණයි දියුණු වෙන් දියුණු වේවා තෙරුවන් සරණයි 🙏
නොනිමි ගමනක්, අමිල මෙහෙයක්....🙏🙏🙏♥️ සියල්ලන්ට මාහැඟි ආදර්ශයක් 👍
කුවේට් එකේ නම් කියන්නේ" බුහූර්" කියලා . මේ ගෙදර කට්ටියත් දුම් අල්ලන්න ගන්නෙ අපේ රටේ "බුහූර්" තමා.👍👌❤
Ado😂😂Anna මූ heluven video call ගිහින් 😂😂 leak කරගෙන 😂🎉🎉
මො වගේ පුතුන් රටට වාසනාවක්.රටට ඩොලර් සපයන ඔබ වගේ දුපුතුන් තව තවත් මගේ මවි බිමෙි බමල වෙිවා. ඔබ තුමා ට තෙරැවන්ගේ සරනයි සියලු දෙවි පිහිටයි.
Ado 😂😂 Anna මූ heluven video call ගිහින් 😂😂 leak කරගෙන 😂🎉🎉
ගොඩක් හොඳයි.අපේ දේවල් ලෝකයට ගෙන යාමට දරණ මෙම උත්සහය ඉතාම වැදගත්, ඵ් වගේම අගය කරනවා. ඔබට ජයෙන් ජයම වේවා.
හැමදාම උනේ වෙනත් ශාකයක් මගින් අපේ පරිසරය හෝ සතුන් හෝ කෘශිකර්මය විනාශ වන දෙයක්....කිසියම් සතෙකුට හෝ පරිසරයට හෝ කෘශිකර්මයට ඉදිරියේදී හානියක් නොවේ නම් මෙය ඉතාම හොද දෙයක්.....
ජයෙන්ජයම වේවා !!!උතුම් තුනුරුවනේ ආශීර්වාදය ලැබේවා !!!රටට ආඩම්බරයක් ගෙනා ක්‍රිකට් වීරයාට ....උනන්දුවාට🙏❤
Harima santhosai aiye.idiri nispadana katauthu sarthaka wewa.
Eka nam supiri Dharmasena aiye. Thawath diunu wenna hadawathinma suba pathanawa
ජයව්වෙවා,දර්මේ හරිතැනදි..හරිවිදියට...හරිතීරනය
Well done Mr Dharmasena. I am very proud of you as a Sri Lankan.
අනේ හරිම ෂෝක්.. කොච්චර වටින දෙයක්ද 😘👍👍
Great Sir...indeed it is a privilege to have a such great character in our motherland. You are a true "unanduwa" ....
මමත් සමිඛන්දයි උඔගේ පින්තැන් ව්‍යාපාරයේ පුන්චි කොටසකට තවත් ශක්තිමත් වෙන්න ප්‍රාර්ථනය කරනවා❤
Salli dammada
අනිත් සේරටමත් වඩා sri lankawa ජාත්‍යන්තරයෙ උස්සලා තියනවට අමරනීය අබිමානක් මිනිස්සුන්ගෙ පුංචි හිත් අස්සෙ පැල කරාට සර්ට ගොඩක් පින් ජයවෙවා සර්
ඔබතුමාගේ ව්‍යාපාරයට බුදු සරණයි!!!
කීදෙනෙක් ට රැකියාවක් ලබාදුන් ඔබ තුමා ට තෙරුවන් සරණයි
සුපිරියි. පට්ටම product එකක්. හරිම ආඩම්බරයි ඔබතුමා ගැන.ලෝකය ජය නංවන්න හැකිවේවා තෙරුවන් සරණයි!!!
A GREAT LEGEND.EXTREMELY HAPPY ABOUT YOU AS YOU ARE A TRUE SON OF OUR MOTHERLAND.
ජයවේවා ,තෙරැවන්සරණයි,................................................
හදවතින්ම ශීු ලාංකිකයෙක්..💝💝💝💝💝
Proud of you sir.... AWSM 🔥🇱🇰❤️
We are so proud about you Mr Kumar Darmasena All the best God Bless You!
ජයෙන් ජය!!! තෙරුවන් සරනයි !!
ජයෙන් ජය වේවා බුදු සරනයි !
🌼ඔබ සැමදා රටට ආඩම්බරයක්🌼 ලෝක එක්දින ක්‍රිකට් නව මානයකට ගෙනගිය කණ්ඩායමේ සාමාජිකයෙක් විදිහට රටේ ව්‍යවසායකත්වය නව මානයකට ගෙනගොස් විශ්වීය නිර්මාණ බිහිකරන ජාතියක් බවට අපේ රට පත්කර ගැනීමට ඔබගේ මෙම නිර්මාණශීලී උත්සාහයන් හේතු වාසනාවන් වේවා. 🙏
හොද වැඩක් ඔබෙි නිෂ්පාධනය ලෝකයෙම බැබලේවා
ඇත්තටම උනන්දුවෙක් ඔය වගේ 225 හදන්න අපි උත්සාහ කරමු
ekanam aththa kathawa❤️
Congratulations 🎊 👏
ආදරෙයි 💜 ආදරෙයි 💟 ආදරෙයි 💚 ආදරෙයි 🧡 ආදරෙයි 💛 ආදරෙයි 💙 ආදරෙයි 🖤 ආදරෙයි 🤍 ආදරෙයි 🤎 ආදරෙයි ♥️ පැන්සල් කුමාරයෝ
එදත් උනන්දුවා අදත් උනන්දුවා.. මේ මිනිස්සු මහන්සිවෙල උපයන ටිකත් මහ කාලකන්නි හිමීට අතගාල සාක්කුවෙ දාගන්න එකයි දුක..
🙏🏽🙏🏽🙏🏽🙏🏽ගොඩක් වටිනවා ජයෙන් ජයම වේවා
hatsoff sir... proud human being
Hats off the team work It's a big thing of our country product I'm really excited to see this plants if can visit there to see that all
මගෙත් ආසම චරිතයක් ජයවේවා කුමාර අයියා.
හොඳ කොල්ලෙක් . වැඩ නියමයි
Daksaya kohey giyath dasai ..Greate son of a greate father ! CONGRATULATIONS !
woow...රටට මාරම වටින සේවයක්
ඔබතුමාගේ සියලුම බලාපොරොත්තු එලෙසම ඉටුවෙිවා කියා ප්‍රාර්ථනා කරනවා !!!!!
Jaya wewa ❤️🇱🇰❤️😍
Obata jaya, theruwan saranai kumara malli
මාතර බයියෙක් 🥰🥰🥰🔥
ඔබ අපට හැමදාමත් ආඩම්බරයක්
Very Great. Sri Lankan Cricket Hero, Sri Lankan economy Hero. My congratulation Kumar Dharmasena. 👍
Wow super sir🙏🙏🙏
ඔබ තුමාගේ වියාපාරය දිනෙන් දින සාර්ථක වේවා කියා පතනවා
Congratulations .තෙරුවන්සරණයි
Congratulations Sir 🇱🇰 💯 ❤ 🙏 🤝. God Bless You..
එදත් අදත් අපේ රට ජාත්‍යන්තරයට ගෙනයන ඔබට මගේ හෘදයංගම ස්තුතිය පුද කරමි.තවද රැකියා විරහිත කවුරුන් හෝ වෙනුවෙන් ඔබ කරන සමාජමය සත්කාර මහත් සේ අගය කරමි.මෙම නිෂ්පාදන අප රටේ ජනතාවට අතරද ප්‍රචලිත කිරීමට උත්සාහ කරන්නේ නම් එය ද රටට මහත් වූ ආදර්ශයක් වන්නේය.ඔබගේ "උනන්දුවා" සුවද විලවුන් මගින් ඔබගේ ජීවිතය මෙන්ම ඔබගේ සේවක පිරිසගේ ජිවිතද මගේ රටද ඔබේ නාමයෙන් සුවඳවත් වේවා යන්න මගේ පැතුමයි...
ජයවේවා ,අපේ එකෙක් 👍💖💖💖
ජය වේවා ..ජය ධරණී....
Niyamai sir good luck
උනන්දවා ගැන අපිට ආඩම්බරයි ජයවේවා
නියමයි 👍👍👍👍
රටේ ඩොලර් ප්‍රශ්නේ හරියට පැහැදිලි කරා නම් මේ වගේ දක්ෂයෝ ගොඩක් දෙනා එකතු වෙලා අවුරුදු දෙක තුනකින් ඩොලර් ප්‍රශ්නේ විසදලා දෙයි.
ජය වේවා තෙරුවන් සරණයි❤️
ජයවේවා 💕💕👌👌
ආඩම්බරයි ඔබ ගැන..💐
ලන්කාවට ආඩම්බරයක් ගෙනෙනවාට ස්තූතියි
බුදුසරනයි මෙතුමාහට 🇱🇰❤😍
ක්‍රිකට් වලිනුත් රට දිනවලා තවමත් රට දිනවන්න හදන මිනිස්සු මේ හයේ හතරෙ පාරවල් සෑහෙන්න වටිනවා Respect Sir ❤️👏👏
කටු පොල් මාfපියාව වගේ...
අපේ සිංහල හරක් අපේ රටේ වටිනා ගස් , පොල් ගස් වගේ ඒව කපලා ඔය ජරා ජාතිය හිටලා ලොකු පරිසර විනාශය වෙයි.
අනික මූට ව්‍යාපාර වලට තියන සම්බන්ධකර අනිත් මිනිස්සුන්ට නෑ නේ.
වල්ලපට්ට දරට විකුණාග්ඩ වෙයි.
Anna මූ heluven video call ගිහින් 😂😂 leak කරගෙන 😂😅
තෙරුවන් සරණයි ඔබ තුමාට කුමාර්ධ ර්මසේන හරිම ආඩ්ම්බාරයි හෙළයට ජය වේවා
දේශපාලකයන්ට බැන බැන, ඕපාදුප, බොරු youtube vedios බල බල ඉන්න අයට හොඳ ආදර්ශයක්.
තමන්ට දියුණුවෙන්න උනන්දුව තිබේනම් මොනවද කරන්න බැරි. ඔබට ස්තුතියි අපට මේවගේ ධනාත්මක වැඩසටහන් පෙන්වනට.
කොහොමද කරන්නේ ජපාන වගේ රටක ඇයි ලී වලින් ගෙවල් හදන්නේ මොකද භුමි කම්පා වැඩි නිසා
Anna මූ heluven video call ගිහින් 😂😂 leak කරගෙන 😂
උනන්දුවා ගැන ආඩම්බරයි උනන්දුවා නිශ්පාදනය ලෝකය ජය නංවන්න හැකිවේවා තෙරුවන් සරණයි
කටු පොල් මාfපියාව වගේ...
අපේ සිංහල හරක් අපේ රටේ වටිනා ගස් , පොල් ගස් වගේ ඒව කපලා ඔය ජරා ජාතිය හිටලා ලොකු පරිසර විනාශය වෙයි.
අනික මූට ව්‍යාපාර වලට තියන පිටරට සම්බන්ධකර අනිත් මිනිස්සුන්ට නෑ නේ.
වල්ලපට්ට දරට විකුණාග්ඩ වෙයි.
මෙිවට හොද ඉල්ලුමක් තියෙනවා සවුදියේ , මම ඉන්න ගෙදරත් තියෙනවා ,,ඔබට මෙි ව්‍යාපාරය කරගෙන යන්නට ධෛර්යය ශක්තිය ලැබෙිවා ,, ඔබ අපේ මවි බිමට වාසනාවකි , 💓🙏
*මෙන්න රටේ නායකත්වයට පවා සුදුසු මිනිස්සු.දශකයකට වඩා කාලයක් තුල විවිධ පරීක්ෂණ කරමින් බිහිකල සුපිරිම නිෂ්පාදනයක හිමිකරු සහ මොළකරු කුමාර ධර්මසේන.*
*So proud of you !* 🇱🇰 💚
කටු පොල් මාfපියාව වගේ...
අපේ සිංහල හරක් අපේ රටේ වටිනා ගස් , පොල් ගස් වගේ ඒව කපලා ඔය ජරා ජාතිය හිටලා ලොකු පරිසර විනාශය වෙයි.
අනික මූට ව්‍යාපාර වලට තියන සම්බන්ධකර අනිත් මිනිස්සුන්ට නෑ නේ.
වල්ලපට්ට දරට විකුණාග්ඩ වෙයි.
Anna මූ heluven video call ගිහින් 😂😂 leak කරගෙන 😂
රට බරක් නැති මිනිසුන්... මෙම ව්‍යාපාරය දිනෙන් දින සර්වප්රකාරයෙන් සාර්ථක වේවා..කුමා ඔබද රටට සම්පතක්...
🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏❤❤❤⚘⚘⚘⚘⚘💪💪💪💪
👍👍😍❤️
කටු පොල් මාfපියාව වගේ...
අපේ සිංහල හරක් අපේ රටේ වටිනා ගස් , පොල් ගස් වගේ ඒව කපලා ඔය ජරා ජාතිය හිටලා ලොකු පරිසර විනාශය වෙයි.
අනික මූට ව්‍යාපාර වලට තියන සම්බන්ධකර අනිත් මිනිස්සුන්ට නෑ නේ.
වල්ලපට්ට දරට විකුණාග්ඩ වෙයි.
Anna heluven video call ගිහින් 😂😂 leak කරගෙන 😂😂🎉
මෝඩකමට බෙහෙත් නැත.
මේ මනුස්සයට සල්ලි නැතුව ද? වෙන රටකට පදිංචියට යන්න බැරුවද? නෑනේ. මේ රටට ආදරේ නිසා. ඇත්තටම ආඩම්බර වෙන්න ඕන.
Muta lanakave cricket ekenuth salli denava anika mu umpire call ekek
Supiriiiiii charitayak ❤ athdakeemn kiyanne
අනිවාර්යයෙන්
Anna heluven video call ගිහින් 😂😂 leak කරගෙන 😂😂
@@ravidudananjaya2351 ඇයි ඌ රහත් වෙලාද හිටියේ? ඌත් මනුස්සයෙක් උබත් මත් මනුස්සයෙක්.ඉතින්? ඌට ආතල් ගන්න ඌට අයිතියක් නැද්ද? අනුන්ගේ දේවල් හොයන්නේ නැතුව තමන්ගේ වැඩක් බලාගන්නවද 😂
අගය කළ යුතුමයි♥️♥️
ඉතාමත් දක්ෂ ව්‍යවසායකයෙක් ඔහු🇱🇰🤍✌️
වල්ලපට්ටා - අගාවුඩ් රෙසිනය
සුපිරියි... පට්ටම product එකක්... හරිම ආඩම්බරයි ඔබතුමා ගැන...
Anna මූ heluven video call ගිහින් 😂😂 leak කරගෙන 😂🎉
ලෝකේ ලොකු පිලිගැනීමක් තියෙන වැදගත් වටිනා කෙනෙක්.. 1996 උනන්දුවා.. කුමා... සහෝදරයෙක්. මහත්තයෙක්.. අපේ සුබ පැතුම් 💐✈
උනන්දුවා.❤️
පොඩි කාලේ ඉදන් ආස කරපු සුපිරි වැඩ්ඩෙක් තමා කුමාර මහත්මයා.අපිට සම්පතක් ඔබතුමා.දීර්ගායුශ පතනවා ඔබතුමාට ❤️❤️❤️
ඔබතුමාගේ සියලුම බලාපොරොත්තු එලෙසම ඉටුවෙිවා කියා ප්‍රාර්ථනා කරනවා , මෙම නිශ්පාදන සියල්ල ලොව පුරා සියලුම රටවල් වලට ව්‍යප්ත කරන්න ලැබෙිවා , බුදුසරණයි දෙවිපිහිටයි ජයවෙිවා
ජයවේවා උනන්දුවානෙනි ❤❤
අයගමත් සුරපුරයක් වෙයි ඔබ තුමාගේ කර්මාන්තයෙන් ලගදීම
.
රටට අවශ්‍ය ම විදේශ විනිමය වැඩි වැඩියෙන් ගෙන එන්නට ඔබට ශක්තිය හා ධෛර්යය හා වාසනාව ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමි❤❤
අනුන්ට බැන බැන ප්‍රසිද්ධිය විකුනං කන අයට ලස්සන ආර්ශමත් වැඩක්
බොහොම ආදර්ශවත් දේෂප්‍රේමී ධෛර්ය වන්ත මහත්මයෙක් ❤❤❤❤❤
Anna මූ heluven video call ගිහින් 😂😂 leak කරගෙන 😂
රටට සත පහක් නය නැති පුතෙක්🖤🖤🖤
Oyage putaa Anna මූ heluven video call ගිහින් 😂😂 leak කරගෙන 😂
Krikat වලින් වැඩිිඩෙක් වගෙම කෘෂිකර්ම යෙන් ඔහු තමා නියම දක්ෂ යා ඔබගේ සියලු වැඩ කටයුතු සාර්ථක වෙිිවා 🌷🌷❤❤🌷❤ 🙏🏵️ශක්තිමත් වේවා බුදු සරණයි 🙏🌹🌹🏵️🏵️🙏🙏🙏 😆🤩👍
බොහොම සන්තෝසයි, ලංකාවෙන් බිහිවුන නොම්මර එකේ වැඩ්ඩේක්, තව තවත් රටටත් ආර්ථිකයත් ශක්තියක් වෙමින් ඉදිරියටම යාමට වාසනාව ධෛර්ය ශකිතිය ලැබේවා 🙏
Anna මූ heluven video call ගිහින් 😂😂 leak කරගෙන 😂
රටට සැබෑවටම ආදරේ කරන ශ්‍රී ලාංකික පුත්‍රයෙක්❤, පුදුම ආඩම්බරයක් තියෙන්නෙ ඔබ තුමා ගැන, ජයම වේවා🙏😊
Theruwan saranai ..හදවතින්ම සුභ පතනවා දිව්නුවෙන් දිව්නුවට පත් වේවා 💕💕
ඔබට ජයෙන් ජයම වෙිවා බුදු සරණයි ඔබලාට
රටට තිබෙන අවංක ආදරේ..නියම ශ්‍රිලාංකිකයෙක් කුමාර ධර්මසේන මහතා❤🙏🤗
Anna මූ heluven video call ගිහින් 😂😂 leak කරගෙන 😂
ඔබට දීර්ඝායුෂ ලැබේවා.මේ තරම් ලස්සනට අපේ දේවල්
ලෝකයට ගෙනයනවා ට ඔබට බොහෝම ස්තූතියි.
තෙරුවන් සරණයි,
සියළු දෙවියන්ගේ පිහිට, ආරක්ෂාව,ආශිර්වාදය, ලැබේවා.
Ane mage channel ekata help ekak denna puluwannam godak watinawa 💚💚
Anna මූ heluven video call ගිහින් 😂😂 leak කරගෙන 😂
දේශපාලුවෝ විනාශ කරපු දිවයින ගොඩගන්නයි උනන්දුවෙන් වැඩ .බුදු සරනයි දෙවි පිහිටයි ඔයාට .සාර්ථක වේවා ඔබ කරන මෙම project එක
උතුමානෙනී...පරිස්සමෙන් ඔකත් රජයට ගනී..අපේ ක්‍රිකට් ක්‍රීඩකයින් අපේ රටට නොයෙක් අවස්තාවලදීන් නොයෙක් ආකාරයෙන් වාසනාව ගෙනාවා ..සංගක්කාර මහත්මයා...මහේල මහත්මයා..ඒවාගෙම මාලිංග මහත්මයා රටේ අහිංසක ජනතාවට මුදලින් පවා උදව් කරනවා ..දැන් ඔතන උනත් කීදෙනෙක් වැඩ කරලා කීයක් හරි උපයගන්නවද...ඔබ තුමාට මෙය ඉදිරියට කරගෙන යන්න නුවන ශක්තිය වැඩි වැඩියෙන් ලැබේවා .....මතක ඇතිව දේශපාලුවන් ගාව නොගෙන ඉදිරියට යන්න..චිරං ජයතූ...🙏
විශිෂ්ටයි..ආඩම්බරයි ඔබ ගැන.ඔබට සුභ පතනවා.දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් වේවා ඔබේ ව්‍යාපාරය.තෙරුවන් සරණයි ..🙏🙏
ආදරෙයි ධර්මේ අයියේ❤️❤️ රට විනාශ කරන හොර තක්කඩි දේසපාලුවන් අතරේ, ඔයා අපිට නිල් මැණිකක් 💎 ❤️❤️❤️
Anna මූ heluven video call ගිහින් 😂😂 leak කරගෙන 😂
රටට සේවයක් කරන ඔබට තව තවත් ඉදිරියට ම යන්නට ධහිරිය ශක්තිය නොවඩුව ලැබේව.god bless you
...අයෙ කවද්ද මැච් එකක umpire කරන්නෙ😁 මොන උනත් මෙක හොද වැඩක් දිගටම කරගෙන යන්න ශක්තිය ලැබෙවා🙏...රස්සා නැති අයට රස්සාත් රටට ඩොලර් එන නිසා.. 💯❤️ මොනා උනත් මැච් එකක umpire කරද්දි බලනවා තරම් ආසවක් නැ.😎
මේ වගේ විවිධ විවිධ sectors වලින් විවසායකයෝ බිහි වුණොත් විශාල ප්‍රමාණයෙන්, අපේ රට දියුණු වෙනවා...
ඹබතුමන්ලාවත් අපේ රට. ගොඩ ගන්න. දේශපාලකයෝ රට කාල විනාශ කරල ඉවරයි..ඹබතූමාට බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා.
Anna මූ heluven video call ගිහින් 😂😂 leak කරගෙන 😂
තෙරුවන් සරණයි ඔබතුමාට ජය වේවා ජය සතුට ම ලැබේවා සම්මා සම්බුදු සරණයි නමෝ බුද්ධාය
ව්‍යාපාරය වැඩි වැඩියෙන් දියුණු වේවා 🙏🙏🙏🙏🙏
ලෝකයක් ආදරය කරන.. දේශයේ අභිමානය ලෝකයට ගෙනයන.. කුමාර ධර්මසෙන මහතා.. රටට ඉතාම ප්‍රයොජනවත් වි්යාපුරැතියක්.. සියළු කටයුතු සාර්ථක වේවා..!!
හරිම අාඩම්බරයි ඔබ ගැන. දිනෙන් දිනම දියුණු වෙන් දියුණුවට පත්වේවා...
පට්ට ආඩම්බරයක් ❤️❤️❤️❤️❤️❤️
Anna මූ heluven video call ගිහින් 😂😂 leak කරගෙන 😂 මාර ආඩම්බරයක් ගෙන එන්නේ🎉
"දිනෙන් දින ජයම වෙවා" හදවතින්ම සුබ පතනවා. මේ වගේ මිනිසුන් ලක්ශ ගනනින් මගෙ රටට බිහි වේවා 🙏🇱🇰😍💝
නියමම නියමයි..නෑ නෑ බෑ බෑ කිය කිය ඉන්න එව්වන්ට හොද පාඩමක්
Wow Good luck Kumar! You always brought credit to our motherland. Very proud of you!
උතුම් ත්‍රිවිධ රත්නයේ සරණයි දියුණු වෙන් දියුණු වේවා තෙරුවන් සරණයි 🙏
නොනිමි ගමනක්, අමිල මෙහෙයක්....🙏🙏🙏♥️ සියල්ලන්ට මාහැඟි ආදර්ශයක් 👍
කුවේට් එකේ නම් කියන්නේ" බුහූර්" කියලා . මේ ගෙදර කට්ටියත් දුම් අල්ලන්න ගන්නෙ අපේ රටේ "බුහූර්" තමා.👍👌❤
Ado😂😂Anna මූ heluven video call ගිහින් 😂😂 leak කරගෙන 😂🎉🎉
මො වගේ පුතුන් රටට වාසනාවක්.රටට ඩොලර් සපයන ඔබ වගේ දුපුතුන් තව තවත් මගේ මවි බිමෙි බමල වෙිවා. ඔබ තුමා ට තෙරැවන්ගේ සරනයි සියලු දෙවි පිහිටයි.
Ado 😂😂 Anna මූ heluven video call ගිහින් 😂😂 leak කරගෙන 😂🎉🎉
ගොඩක් හොඳයි.අපේ දේවල් ලෝකයට ගෙන යාමට දරණ මෙම උත්සහය ඉතාම වැදගත්,
ඵ් වගේම අගය කරනවා. ඔබට ජයෙන් ජයම වේවා.
හැමදාම උනේ වෙනත් ශාකයක් මගින් අපේ පරිසරය හෝ සතුන් හෝ කෘශිකර්මය විනාශ වන දෙයක්....කිසියම් සතෙකුට හෝ පරිසරයට හෝ කෘශිකර්මයට ඉදිරියේදී හානියක් නොවේ නම් මෙය ඉතාම හොද දෙයක්.....
ජයෙන්ජයම වේවා !!!උතුම් තුනුරුවනේ ආශීර්වාදය ලැබේවා !!!රටට ආඩම්බරයක් ගෙනා ක්‍රිකට් වීරයාට ....උනන්දුවාට🙏❤
Anna මූ heluven video call ගිහින් 😂😂 leak කරගෙන 😂
Harima santhosai aiye.idiri nispadana katauthu sarthaka wewa.
Eka nam supiri Dharmasena aiye. Thawath diunu wenna hadawathinma suba pathanawa
ජයව්වෙවා,දර්මේ හරිතැනදි..හරිවිදියට...හරිතීරනය
Well done Mr Dharmasena. I am very proud of you as a Sri Lankan.
අනේ හරිම ෂෝක්.. කොච්චර වටින දෙයක්ද 😘👍👍
Great Sir...indeed it is a privilege to have a such great character in our motherland. You are a true "unanduwa" ....
මමත් සමිඛන්දයි උඔගේ පින්තැන් ව්‍යාපාරයේ පුන්චි කොටසකට තවත් ශක්තිමත් වෙන්න ප්‍රාර්ථනය කරනවා❤
Salli dammada
අනිත් සේරටමත් වඩා sri lankawa ජාත්‍යන්තරයෙ උස්සලා තියනවට අමරනීය අබිමානක් මිනිස්සුන්ගෙ පුංචි හිත් අස්සෙ පැල කරාට සර්ට ගොඩක් පින් ජයවෙවා සර්
ඔබතුමාගේ ව්‍යාපාරයට බුදු සරණයි!!!
කීදෙනෙක් ට රැකියාවක් ලබාදුන් ඔබ තුමා ට තෙරුවන් සරණයි
සුපිරියි. පට්ටම product එකක්. හරිම ආඩම්බරයි ඔබතුමා ගැන.ලෝකය ජය නංවන්න හැකිවේවා තෙරුවන් සරණයි!!!
A GREAT LEGEND.EXTREMELY HAPPY ABOUT YOU AS YOU ARE A TRUE SON OF OUR MOTHERLAND.
ජයවේවා ,තෙරැවන්සරණයි,................................................
හදවතින්ම ශීු ලාංකිකයෙක්..💝💝💝💝💝
Proud of you sir.... AWSM 🔥🇱🇰❤️
We are so proud about you Mr Kumar Darmasena All the best God Bless You!
ජයෙන් ජය!!! තෙරුවන් සරනයි !!
ජයෙන් ජය වේවා බුදු සරනයි !
🌼ඔබ සැමදා රටට ආඩම්බරයක්🌼 ලෝක එක්දින ක්‍රිකට් නව මානයකට ගෙනගිය කණ්ඩායමේ සාමාජිකයෙක් විදිහට රටේ ව්‍යවසායකත්වය නව මානයකට ගෙනගොස් විශ්වීය නිර්මාණ බිහිකරන ජාතියක් බවට අපේ රට පත්කර ගැනීමට ඔබගේ මෙම නිර්මාණශීලී උත්සාහයන් හේතු වාසනාවන් වේවා. 🙏
හොද වැඩක් ඔබෙි නිෂ්පාධනය ලෝකයෙම බැබලේවා
ඇත්තටම උනන්දුවෙක් ඔය වගේ 225 හදන්න අපි උත්සාහ කරමු
ekanam aththa kathawa❤️
Congratulations 🎊 👏
ආදරෙයි 💜 ආදරෙයි 💟 ආදරෙයි 💚 ආදරෙයි 🧡 ආදරෙයි 💛 ආදරෙයි 💙 ආදරෙයි 🖤 ආදරෙයි 🤍 ආදරෙයි 🤎 ආදරෙයි ♥️
පැන්සල් කුමාරයෝ
එදත් උනන්දුවා අදත් උනන්දුවා.. මේ මිනිස්සු මහන්සිවෙල උපයන ටිකත් මහ කාලකන්නි හිමීට අතගාල සාක්කුවෙ දාගන්න එකයි දුක..
🙏🏽🙏🏽🙏🏽🙏🏽ගොඩක් වටිනවා ජයෙන් ජයම වේවා
hatsoff sir... proud human being
Hats off the team work
It's a big thing of our country product I'm really excited to see this plants if can visit there to see that all