Respect sir me wage tawa recycling company patan gamu ape ratata goda Enna Amaru na me kalakani comis walata nawena palakyoo natan rata goda Dana oyala wage Aya tawa bihi weno
rata hadanna ona tharam un innw ekekta bha ara bothal danna thiyena thanata bothal danna.mamanm kiyanne parlimenthuwe inne 225 un newe wenas wenna one me koti deka thamai wenas wenna one.ethakota ee 225 kohomath wenas wenw.rata hadanna kalin apita hadenna wenw. Ape rate hugak inne horu un hamoma horakan karanw ethakota thamai ratak winasa wenne
නියමයි.........🤗🔥👌 රට පනින්නෙ නැතුව, ඔක්කොම එකතු වෙලා කොහොමහරි තමන්ගෙ රට ගොඩගමු ...💕❤️🇱🇰 ජය වේවා.....
රට ගොඩගන්න පුළුවන් මේ වගේ දේයින්.. අපි බලාපොරොත්තු වෙන්නේ මේ වගේ දේවල්,,,good job ,on topic ....
අර්බුදය ගැන කෑගසමින් ඉන්නේ නැතිව .මේ වගේ දෙයක් ජනතාව දැනුවත් කරන එක ඇත්තටම ලොකු සේවයක් තෙරුවන් සරණයි ...
පරිසරය අාරක්ෂා වෙනව,ඩොලර් එනව....හරිම වටිනව...සුන්දරයි..කාලෝචිතයි....
නියම වැඩක් හොඳම ව්‍යවසායකයෙක්
තව මේ වගේ රටට වැඩදායි නිශ්පාදන කරන්න පරිසර හානියත් ගොඩක්ම අඩුවෙනවා good luck ❣️
Plastic Bottles Recycling කරලා Me කරන කර්තව්‍යය හරිම වටිනවා . Thank You For On Topic අපිව Me වැදගත් කරුණු ගැන දැනුවත් කරනවට.
අර්බුදයම පෙන්නන චැනල් අතරේ අර්බුදයෙන් ගොඩයන ක්‍රම පෙන්නන දෙරණ නම් නියමයි. 👌👌
අර්බුධයට වක්‍රව දෙරණත් හේතුවක් තමා
මෙ නයි නටවපු චැන්ල් එක නෙද..ඇන්ට්ජන් මැන්ගේ..
අර්බුදය හැදුවෙත් දෙරණින් ම තමයි.....
@@O.M.G.99 nnngnnp0ctvbnncz
Ubt pissu hadilada 😂😂
සුපිරි වැඩක්නේ..
බලන්නත් ආසයි මේ වගේ දේවල්❤️😍
Great work 👍🇱🇰❤️
හොද වැඩක්,, රජයේ පාඩු ලබන ආයතන පවුද්ගලික කරනම් හොදයි ❤🙏🙏
Great great great අතිවිශිෂ්ටයි ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
My hats off to you !
What a great mission.
බුදු සරණයි තෙරුවන් සරණයි ශ්‍රීලංකාවට
දිනෙන් දින සාර්ථක වේවා!!!
බෝතල් එකතුකරන මද්‍යස්තාන, මොනවද, කොහේද තියෙන්නෙ කියල ප්‍රසිද්ධකලානම් නේද හොද...??
ඔබ හැමෝටම බුදුසරණයි සියලුම දෙව් පිහිටයි 🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
වෙබ් එකෙන්වත් බැරිදබෝතල් එකතුකරන මද්‍යස්තානයක් හොයාගන්න. බෝතල් නම් ඕනතරම් තියෙනව. ප්‍රසිද්දිය මදිනේ....
waste 2 value kyla app ekak thynwa eken ekathu karana thanak hoya gnda pluwan
ජයවේවා .බුදු සරනයි
සුපිරිම වැඩක්
meka supiri wadak..බෝතල් වලට ගෙවීමක් කරනවානම් meeta wada එකතු කරගන්න පුළුවන්..
Gewanwa
කොහොමද කාටද දෙන්නෙ
Good job
Budu saranai
Ahannat satutui තවත් දියුණු වේවා 🙏🙏🙏🙏🙏
මේවගේ දෙවල් ලංකාවෙ හදනව කියල දන්නෙත් අද... කොයි වෙලෙත් කියන්නෙ ඉදිකට්ටත් ගේන්නෙ පිටරටින් කියල.. ඇයි මේවගේ දේවල් ජනතාව අතර ජනගත නොකරන්නෙ 😒
ජයවේවා .
Great peice of work, wish you all the best and grow larger and larger.....
සුපිරි
Excellent | Thanks
Great work 👍👌👏
Great Job 🇱🇰
හොඳ වැඩ ක් ඇයි ඉතින් අපි විදෙස රටවලින් කොම්පොස්ට් පොහොර ගෙන්වන්නෙ ඉවත දමන කුණු වලින් පුලුවන් නෙ අපෙ රටේ නිශ්පාදන කරන්න.කොහුපත් පාවිච්චි කරලා හදලා විදෙස රටවල ට පවා යැවිය හැකි යි
මේක නම් ඇත්තටම නියම වැඩක්.
මේක පට්ට.. හැබැයි සුපර් මාකට් ඒකේ තියල තියෙන කූඩු වලට අපේ අයියල වෙන වෙන අපද්‍රව්‍ය දාන එකයි වැඩේ..
Great job
Great super work
Very good, great 👍 work
Super👌👌👌👌
Niyama wadak .
Godak watina deyak
Niyamai apa ratata sampathak
Good luck 🎉🎉
අපගේ පලාත් වලත් ප්ලාස්ටික් බෝතල් එකතු කරනවා නම් තියෙනවා ඒවාත් එකතු කරලා ඔය තැනට ගෙන්න තියෙනවානම් අපේ ලංකාවේ ප්ලාස්ටික් බෝතල් හැම තැනම නැති වෙනවා
කරන්න,,,,,,,,❤
Niyamai. Jayawewaaa
නම්බර් එකක් තියෙනවානම් දෙන්න ආයතනයේ
බුධුසරණයීඔබලාට
මේ ගෙනෙන මුදල් වලට රජයට ආදයම් බදු (income tax) ගෙවන්නේ නැති නම් රටේ දියුණුවට මුදල් ලැබෙන්නේ නැහැ මේ ව්‍යාපාරයෙන්. නමුත් මේ අයට දියුණු වෙන්න පුළුවන්. Fiverr, Upwork, Freelancer කරන අයත් ඔය ටිකම තමයි කරන්නේ නමුත් කව්රුත් රජයට අදායම් බදු ගෙවන්නේ නැහැ!
ඒවත් ඉතින් රජයේ වැරදි නේ. අය කරගන්නේ නැත්තං මිනිස්සු කවුරුත් ගෙවන්නේ නෑ තමයි. ඒවට තමයි වැඩපිලිවෙලවල් සකස් කරන්න ඕනි.
❤️❤️Good job❤️❤️
My Congratulations & My pleasure
මේ වගෙ ආයතන දිනෙන් දින දියුනුවෙන් දියුනුවට පත්වෙලා මේවාට සම්බ්න්ද සියලු සේවකයින්ට නිදුක් නිරෝගි ජීවිතයක් උදාවෙන්න අදිශ්ටානය කරනව..ඒ නිලදරි මහත්මගෙ වචනම ඇති ඒ ආයතනය දියුනු වෙන්න
Godak hodai
This is really great for environmental wellbeing. Please see if you could use other plastic food container ad well
මේ ෆැක්ට්‍රි එක තියෙන්නෙ කොහෙද
Hoda wedak ape rate hemoma plastic ekathu karala denawanam anagatha daruwanta parisara dusanayen thora rataka jeewath wenna puluwan ❤️❤️❤️
👌👌👌❤
Bothal denna puluwan
❤️
Respect sir me wage tawa recycling company patan gamu ape ratata goda Enna Amaru na me kalakani comis walata nawena palakyoo natan rata goda Dana oyala wage Aya tawa bihi weno
❤️👌
එකතු කරපු බෝතල් දෙන්නෙ කොහොමද
👍
Me factory eka koheda tiyenne
Hoda wedak lankawa ourama mehama aekathu karanna then thinawanam thawath watinawa gdkma😊
rata hadanna ona tharam un innw ekekta bha ara bothal danna thiyena thanata bothal danna.mamanm kiyanne parlimenthuwe inne 225 un newe wenas wenna one me koti deka thamai wenas wenna one.ethakota ee 225 kohomath wenas wenw.rata hadanna kalin apita hadenna wenw. Ape rate hugak inne horu un hamoma horakan karanw ethakota thamai ratak winasa wenne
Good
ඔයාලාගෙ නමිබරයක් එවන්න කන්ටැක් කරගන්න
kohomada pitarata yawanne . pitarata bandayak alawikarana hati kiyadenne
polycarbon nissa missunta edineda bawithayen wena haniya danne nathi nisa hodai.
pinak newei loku pawak.
20milion goal gahanna hadanna epa. danata eliye tiyena bothal tiken witharak oyalage business eka karagaththanm hodai neh. ai minissunta kiyanne naththe resycle karanna puluwan bothal wage podi item kipayak witharai hama ekakma baha kiyala.
GO AND PLACE YOUR BINS IN EVRY SCHOOLS AND COLLECT
බෝතල් එකතු කරන ස්තාන පිලිබද දැනුවත් කරන්න
අනේ හොදයි
👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻
Public places walath bin thibunoth parisra dushanaya thawath aduwei
「もっと多くの人が必要なので、このビデオをもっと
මට කියනවද කොහොමද ඔවා දෙන්නෙ කියලා
විස්තර ගන්නේ කොහොමද
ඉවර වුන පෑන් වලට කරන දෙයක් තියනවද
Plastic bothal gannawada
Ithin muhudata yana bottu, ganga ela dolata vise karana bothal tika loku salliyak neda
Hamadama kiyawa kiyawa hitiya misak wadak ganna ida danawada. Ko a doler.
ekathu karana bothal walata mudal gewanwa. video eke kiyana number dekata katha karala wadi wisthara danaganna.
කොයි හරියේද no එක යන්නේ, මම දැක්කේ නෑ
Pitarata plastic bottle ekakata 10cents$. Denawa...(rupiyal 25k pamana)
Moo nikada ganne.
Nikan 2.50ta denna epa....
Parisaraya wedak ne pin kannada?
HARIYATA GEWAPAN.
MOKO UBALA HODA KUTTIYAK KAPANAWANE.
I KNOW THIS BUISNESS
විය යුත්ත ඔයයි.
Vada num Supre oia airtana Inna maturu pall Hora Wasika puttula mung vaga horu nisa Tamai ma rata vinasaiata pat vela tiana
Bothal ekathu karna madyasthana khed thiyenne
Mona vinimaya genawath wadak naa palakayoo horakanawanam
pleace contat numbe
Video eka balpiya hodta.😹
👍🏻🧭