මෙරටට අලුත්ම අත්දැකීමක් වූ දකුණු ආසියාවේ පළමු මාළු වගාව | On Topic with Hasitha Wijewardena

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2021
  • Watch More Video - goo.gl/2QWjSA
    #adaderana #ontopicwithhasithawijewardena #FishFarming

ความคิดเห็น • 362

  • @nuwansrilal4718
    @nuwansrilal4718 2 ปีที่แล้ว +48

    On topic හැම වීඩියෝ එකක්ම දෙරන 6.55 news වලට add කරනවනම් ගොඩාක් වටිනවා...හැමදාම මිනිස්සුන්ට රට ගැන හිතල සතුටින් නින්දට යන්න පුලුවන්..

  • @kasunchameera8334
    @kasunchameera8334 3 ปีที่แล้ว +117

    මම වැඩ කරන්නෙත් දකුණු කොරියාවේ මේ වගේම මාලු ෆාම් එකක තමා... වීඩියෝ එක බලද්දී මම කරන වැඩ ටිකයි මේකයි දෙකම එකම වැඩේ එකම වෙනස සේවකයින් ප්‍රමානය...

    • @dontgetinfluencedbycelebri5055
      @dontgetinfluencedbycelebri5055 3 ปีที่แล้ว +3

      Koreaweda sewakayo wadi lankaweda

    • @piyalgalagedara8131
      @piyalgalagedara8131 3 ปีที่แล้ว +2

      So,Come back and share your experiences

    • @kasunchameera8334
      @kasunchameera8334 3 ปีที่แล้ว +12

      @@dontgetinfluencedbycelebri5055 ඇත්තටම කියනවනම් ලංකාවේ සේවකයෝ උවමනාවටත් වඩාවැඩී....මම වැඩ කරන ෆාම් එකේ ටැංකි 80ක් තියෙනවා....මේකේ වැඩකරන්න ඉන්නේ මිනිස්සු මමත් ඇතුලුව 3දෙනයි...

    • @dinushadilshan7737
      @dinushadilshan7737 3 ปีที่แล้ว +4

      ලන්කාවටනම් එන්න එපා බ්‍රෝ..ඔහෙම ඉන්න..මෙහේ ආවොත් අයේ යාමනකුත් නෑ..ජීවිතෙත් එපා වේවි.. වකුගඩු විකුනලා හරි මාත් යන්නවා රට අම්මපා..

    • @dinushadilshan7737
      @dinushadilshan7737 3 ปีที่แล้ว +1

      මේ වැඩේනම් මරු හැඹයි

  • @supunnamal5047
    @supunnamal5047 2 ปีที่แล้ว +19

    මමත් ආස දෙයක්...මොකද මේ වගෙ දේවල් වෙනවනම් අපි වගෙ අයට පොඩි හරි රස්සාවක් කරන්න ඉඩ හැදෙනව..වැඩෙඩ ජය..🖤

  • @videosrilanka2724
    @videosrilanka2724 3 ปีที่แล้ว +34

    මම මේක ඈතට දැකල තියෙනවා.කෑමට මාලු ඇතිකරනවා කියලා දන්නවා
    ඒත් මෙච්චර විස්තර දන්නෑ
    ස්තුතියි දෙරණ...

  • @ranilpeiris1929
    @ranilpeiris1929 2 ปีที่แล้ว +5

    This is an amazing project.
    A must watch video....

  • @dinelkajayalath3287
    @dinelkajayalath3287 3 ปีที่แล้ว +14

    කමිමැලි කමක් නැතුව බලපු හොද විඩියෝ එකක්....

  • @sureshrohitha7287
    @sureshrohitha7287 ปีที่แล้ว

    Niyamai වැඩසටහනක්

  • @rashantrex5406
    @rashantrex5406 3 ปีที่แล้ว +14

    මේ හසිත ගේ thambnails නම් හරිම funny 🙊 ශෝක් අප්පා

  • @slgaming4117
    @slgaming4117 3 ปีที่แล้ว +4

    very intresting ...by the way baramundi is a very tasty fish.. you can eat at NARA THAI colombo.

  • @mahasonarathnayake7461
    @mahasonarathnayake7461 2 ปีที่แล้ว +11

    හරි හරි දැන් රජයේ මුදල් ගසා කන එවුන්ටත් ඊළඟ ආත්මේ මෝධා මාළුවෝ වෙලා හොඳට ණය ගෙවන්න පුළුවන් රටේ .

  • @wonders_scope_sl
    @wonders_scope_sl 3 ปีที่แล้ว +3

    methmal sir kiyapu nisa thamai balanna awe... godak watinawa !!!!!

  • @nishanthasamanmadusinghe7140
    @nishanthasamanmadusinghe7140 2 ปีที่แล้ว

    Niyamai very good

  • @prathibaashen4485
    @prathibaashen4485 ปีที่แล้ว

    Mn godak nodanna nodakapu dewal on topic eken balala thiynawa….TV denarana obata budusaranai 🙏🏿

  • @charithyathejangakarunanar9874
    @charithyathejangakarunanar9874 3 ปีที่แล้ว +56

    මෙත්මල් සර් කිව්ව නිසා බලන්න ආපු අය කෝ... 🏄🙋

  • @d.sameerapriyadarshana3974
    @d.sameerapriyadarshana3974 3 ปีที่แล้ว +2

    Good job excellent

  • @Craftsarefu
    @Craftsarefu 2 ปีที่แล้ว

    Ane ගොඩක් thank you අපිට mewa දකින්න salassuwata

  • @sunjeewa2333
    @sunjeewa2333 2 ปีที่แล้ว

    Good luck Sir Lanka dalada samidu pihetaye deer gayusha labewa jayawewa👍👍👍💝💝💪💪💮💮🙌🙌🙋💐💐💯💯💯🔥🔥💖💖💯🔥🔥🔥

  • @srilankatourismhotels
    @srilankatourismhotels 3 ปีที่แล้ว +9

    company eke name eka ocean pick.api badu gannawa maluwage name eka baramundi.api hotel walata gannawa.mara fresh malu

  • @kalpana2976
    @kalpana2976 3 ปีที่แล้ว +1

    Harima santhosay ape ratee sampath ma vidiyata diyunu weddi ...thanx asitha oyaata

    • @subaanmic1
      @subaanmic1 4 หลายเดือนก่อน

      Hi

    • @subaanmic1
      @subaanmic1 4 หลายเดือนก่อน

      oW dear.. athtetema godsk sathutui❤️

  • @amaljayawardhana8099
    @amaljayawardhana8099 3 ปีที่แล้ว +2

    All the best....

  • @rohankarawita3228
    @rohankarawita3228 3 ปีที่แล้ว +9

    A Great work. Natural fish stocks are getting depleted. This kind of works should be encouraged. Also, it is better to farm fish like mackerel for good quality canned fish production as we have to spend an enormous amount of foreign currency for importing canned fish.

  • @sunilmalawala1426
    @sunilmalawala1426 3 ปีที่แล้ว +7

    Methmal sir qwa nsa bluwe.gdk watinwa😊

  • @hasindu8875
    @hasindu8875 3 ปีที่แล้ว

    Great

  • @mitchelstarc7159
    @mitchelstarc7159 ปีที่แล้ว +1

    paw asarana sathhu meeta wada hoda shesthraya thibbanam

  • @tharangasuresh1941
    @tharangasuresh1941 3 ปีที่แล้ว

    Thanks derana

  • @sriyanthajayanath8210
    @sriyanthajayanath8210 3 ปีที่แล้ว

    marawala ,chilaw lagoon eke thiyenawa mechchara diyunu ne hebei

  • @dhanushkajayakodi2918
    @dhanushkajayakodi2918 3 ปีที่แล้ว +1

    සොබාවිකව hadena malu kamath ekka beheth dila haduwma ewa minissunge කෑමට sudusuda???

  • @sltv1819
    @sltv1819 3 ปีที่แล้ว

    Maru wade......

  • @CeylonAquarium9
    @CeylonAquarium9 3 ปีที่แล้ว +3

    Barramundi aquarium trade ekt gannwnn maru❤️

  • @namadagaladammachari672
    @namadagaladammachari672 2 ปีที่แล้ว

    අහෝ! නියම වගාව

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 3 ปีที่แล้ว

    Good job

  • @evilsprit626
    @evilsprit626 3 ปีที่แล้ว

    supiri wadak

  • @sltv1819
    @sltv1819 3 ปีที่แล้ว

    Ape ratath hamadama ekama thana idala Hari na... Api loke jaya ganna ona... Good luck Sri Lanka

  • @sumindasumesh7801
    @sumindasumesh7801 3 ปีที่แล้ว +7

    සුපිරි බන් එකෙන්ම..❤️❤️

  • @rohanasunnath4843
    @rohanasunnath4843 3 ปีที่แล้ว

    Niyama wadak

  • @swarnamali6890
    @swarnamali6890 3 ปีที่แล้ว +1

    Attathama hoda diyak me italy wala godak tiyanni hadana malu ජය වේවා

  • @wajiradeolmallawarachchi
    @wajiradeolmallawarachchi 3 ปีที่แล้ว

    Good investment

  • @erangahathurusinghe5071
    @erangahathurusinghe5071 2 ปีที่แล้ว

    මම මේක ට අනිවාර්යයෙන්ම 👍කරන්වා

  • @MohamedMohamed-xq6vt
    @MohamedMohamed-xq6vt 3 ปีที่แล้ว

    Niyami

  • @prageethliyanage6842
    @prageethliyanage6842 2 ปีที่แล้ว +1

    Yes short term money wise it is a good project.What about the diseases control? When you do dense fish farming it is possible to destroy the natural fish in the that area.nothing has mentioned what measures they have taken to prevent that. What happened traditional mango trees in Sri Lanka???

  • @official-thadiya6798
    @official-thadiya6798 3 ปีที่แล้ว +18

    දේසපාලන වහල් හෙංචයියොයි පෝයට සිල්පද 8 කියලා වෙලාසනින් ගෙදර පැනලා ඇවිල්ලා කාලා බීලා යන එවුන්ගෙයි කමෙන්ට් බලහල්ලකො 😂😂😂

    • @bokka9668
      @bokka9668 3 ปีที่แล้ว +1

      සිරාවටම බං🤣🤣

  • @thilinikariyawasam9538
    @thilinikariyawasam9538 3 ปีที่แล้ว +1

    Thankq derana❤️❤️❤️🙏

  • @colambage3612
    @colambage3612 3 ปีที่แล้ว +2

    Sansare sahenna digai... phalata toyena comments wala tiyenne supiri wadak.. nimayai.. ratata hoda adayamak.. wage katha... attatama budun wahanse deshana karapu widihata hamoma me sasara gaman iwara karaganna utsaha ganne.. minissunge mansika mattam puduma widihata thirisan wela.. malu witark nemi hama sthekma thamnge jewithet adarei.. ubala seramalla mathaka tiya ganilla.. sthwa gathanaya sathwa hinsanaya.. ipaden mathu mathu athma wala sathara apaye watennama hethuwena bawa... malu mas kanwanm kapalla awata udau nodi piblicity nodee... thaman wenuwen sathek marenawada ahema sakayak tiyenawada... thaman marana ana kalada kiyana karunu sampurna wennetnam ubata mas malu kawata pawak anne.. habi mathaka tiyaganilla... sattu marana aun ahema karanne untat a karmaya dawaka a widihata gewanna wena bawa dana ho nodanai.. a nisa sattu marana aunge wada walata hodai nokiya jewitge awabod karagannwnm hodai...

  • @geethsrilanka9814
    @geethsrilanka9814 ปีที่แล้ว

    Mee wahe kudu hadana aya inne kawda mekata api rajayen awasara ganna onada

  • @kapilabandara257
    @kapilabandara257 3 ปีที่แล้ว +4

    හොද වැඩ සටහනක්

    • @nalinvimukthi7680
      @nalinvimukthi7680 3 ปีที่แล้ว

      🙄😆😆සුද්දට විකුනපු එක

    • @MADUWA_MUSIC_LIFE
      @MADUWA_MUSIC_LIFE ปีที่แล้ว

      සත්තු මරණ එක හොදයිද බුරුවො

  • @prasadsuranjaya4127
    @prasadsuranjaya4127 3 ปีที่แล้ว +2

    👍❤👌

  • @shanabc7249
    @shanabc7249 3 ปีที่แล้ว +11

    පව් වැඩ බන්

  • @ammaherath6488
    @ammaherath6488 3 ปีที่แล้ว +1

    Diunu rate wele mewa kerenewa. Bayaneke me de thamai , mewaye hadene Maluwante dene Kame gane
    Me maluwante godak Antibiotika denewa , sathunte hadene lede welete.

  • @salmansabith7393
    @salmansabith7393 3 ปีที่แล้ว +1

    ❤❤❤

  • @bhanu7457
    @bhanu7457 3 ปีที่แล้ว +2

    ♥️

  • @relationtips4725
    @relationtips4725 3 ปีที่แล้ว

    cavier neda

  • @dylansyakkaggalaravanalage180
    @dylansyakkaggalaravanalage180 2 ปีที่แล้ว +4

    බොහොම සුපිරිම වැඩක් හැබැයි කැමරා set එකක් ගැහැව්වොත් තමයි හොඳ හැම මුහුදෙ තියෙන කුටියකටම...

    • @MADUWA_MUSIC_LIFE
      @MADUWA_MUSIC_LIFE ปีที่แล้ว

      සත්තු මරණ එක කොහොමද බුරුවො සුපිරි වැඩක් වෙන්නේ

    • @tharindu.wanniarachchi
      @tharindu.wanniarachchi 9 หลายเดือนก่อน

      ​@@MADUWA_MUSIC_LIFEඌට සුපිරි වැඩක් නම් තොට පකද

  • @fishingofsrilanka
    @fishingofsrilanka 3 ปีที่แล้ว

    👍👍👍👍

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @ajithwijendra7410
    @ajithwijendra7410 3 ปีที่แล้ว +3

    මොන රටද දිලා තියෙන්නේ.

  • @sameerachammi5080
    @sameerachammi5080 3 ปีที่แล้ว +66

    පුලුවන්නම් කියපල්ලා රාජපක්ෂලා මුහුදත් වික්කා කියපන්😂

    • @pemidumilochana9808
      @pemidumilochana9808 3 ปีที่แล้ว +8

      Aniwaryayenma yalu... Mulinma baladdi mage hitatat ohomama awa!! Comments danna baladdi oyage mes aka dakala puduma hituna... Hamadetama haras kapana kuhakayone inne ape lankawe...

    • @pemidumilochana9808
      @pemidumilochana9808 3 ปีที่แล้ว +5

      @@DM-so5bn oyala wage ayanam redit natuwa Kade yanawa kiyala dannawa sjb jvp ayata...

    • @yak9070
      @yak9070 3 ปีที่แล้ว +1

      siravata e vage modayoth innavane

    • @ramdisiabeywickrama4998
      @ramdisiabeywickrama4998 3 ปีที่แล้ว +1

      tsunami

    • @GamithMadumal
      @GamithMadumal 3 ปีที่แล้ว +2

      ඒකනම් ඇත්ත

  • @badboy-uc2fp
    @badboy-uc2fp 3 ปีที่แล้ว +25

    දකුනු ආසියාවෙ පලමු වතාවට ඔක්කොම කරන්නෙ ලංකාව....හැමදාම එකම තැන

    • @rasabilly
      @rasabilly 2 ปีที่แล้ว +1

      පටන් ගත්තට ඉස්සරහට යන්න බ්නෙ, 3% උන් බාල්දි අදින්න පටන් ගන්නවනෙ මොකක් හරි ඉස්සරහට යනව දැක්ක ගමන්

    • @nicebro4748
      @nicebro4748 2 ปีที่แล้ว

      පළමු වතාවට කොහෙද අනෙක් රටවල් වල ආරම්භ කරලා අවුරුදු ගණනාවක් ලංකාවෙන් එපිට නොදන්න අයට හොඳයි

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว +3

    අනෙ පවු මැරෙන්න දගලන හැටි😢මට නම් බලන්න බැ දුකයි😢මිනිස්සු මැරෙන්න පන අදි හැටි මැවිලා පේනවා 🤔🥺

  • @mohamedshifan6026
    @mohamedshifan6026 3 ปีที่แล้ว

    Deg sri Lankaweth maluvo hadala Bangladesh wage wei

  • @lavindu_sachintha
    @lavindu_sachintha 3 ปีที่แล้ว +18

    සුපිරිම ප්‍රොජෙක්ට් එකක්. මගේ කරන degree එක Animal Science & Fisheries. ලංකාවට සුදුසුම ආයෝජනයක්

    • @lavindu_sachintha
      @lavindu_sachintha 3 ปีที่แล้ว

      @@asiriya3899 Nope, at University of Peradeniya

    • @Lankanlife
      @Lankanlife 3 ปีที่แล้ว +2

      පව්කාරහැත්ත ඔ්වා කරල සල්ලි ෙහායලා ෙමාකටද?මරනින් පස්ෙස් අපායට තමයි

    • @rashantrex5406
      @rashantrex5406 3 ปีที่แล้ว

      @@Lankanlife අනේ පල හුත්තෝ

    • @warnasamika
      @warnasamika 2 ปีที่แล้ว

      @@Lankanlife මේ කට්ටියත් ඔය වගේම ඔය වලේම ඉපදි ඉපදි මැරෙයි... නැත්තං නිරයෙ පැහේයි... පව් කාරයන්ට මේවා හරි ශෝක්... උං සත්තු මරන්නෙ ආසාවට...

    • @shakilasanjeewa1665
      @shakilasanjeewa1665 2 ปีที่แล้ว

      @@warnasamika අහක බලන් පලයන් එතකොට ඉවරයිනෙ.

  • @express6468
    @express6468 2 ปีที่แล้ว

    පව්..

  • @samudraranawaka54
    @samudraranawaka54 3 ปีที่แล้ว

    Farmed fish!

  • @raniwarna6410
    @raniwarna6410 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍👍👍👍

  • @samindakulathunga4873
    @samindakulathunga4873 3 ปีที่แล้ว +2

    oke athal eka balanna one nm search krla balanna oka hariyta kale nethnm muhudata wena damage eka

  • @sachinisharaanjanafernando2738
    @sachinisharaanjanafernando2738 3 ปีที่แล้ว +11

    ලංකාව වටේම කරන්න ඕනා ප්‍රොජෙක්ට් එකක් anyway Congratulations Keep Going 😍

    • @bawwapark
      @bawwapark 3 ปีที่แล้ว

      Lankawe hemotama wasa kawamu,

  • @indunilkamkanamghe1614
    @indunilkamkanamghe1614 11 หลายเดือนก่อน

    මේ ව්‍යාපාරයෙ සම්පූර්ණ ආදායම සහ ලාභය පිටරටකට හිමි වෙන්නෙ. එහෙම නේද?

  • @damithmadusanka3006
    @damithmadusanka3006 3 ปีที่แล้ว +1

    Pawkara wada owa

  • @user-jd8ue3iz4q
    @user-jd8ue3iz4q ปีที่แล้ว +3

    😭😭😭😭😭😭,මට නම් වැඩ ක් නෑ මෙහෙම රස්සාව ක් කන්න නැතුව බඩගින්නෙ මැරුනත්

  • @user-vv6bb1vc4j
    @user-vv6bb1vc4j 3 ปีที่แล้ว +1

    Meke bagayak inne malu hodi witharak kana hukanno. Hoda wedk karana kota kuhaka gathi thiyena hukanno.lankawa hamadama ekama thana. Hamadama gal uda riila idapalla.

  • @chamilapriyangani4072
    @chamilapriyangani4072 3 ปีที่แล้ว

    Methmal sir kww hinda blnn awe

  • @anfazahamed8863
    @anfazahamed8863 3 ปีที่แล้ว +1

    Irfan thassim owner ocean pick

  • @sunilbandara8916
    @sunilbandara8916 2 ปีที่แล้ว

    Ai apey ratey desapaluvo ta me vagey vada karanna bari

  • @chamindasooriyapperumaweli1892
    @chamindasooriyapperumaweli1892 2 ปีที่แล้ว

    Puluwannam mata me ayathanaye pone namba ekak denna

  • @chamodhrathnayaka7909
    @chamodhrathnayaka7909 3 ปีที่แล้ว +1

    Baramundi= modha fillet

  • @nilminijayathilaka9076
    @nilminijayathilaka9076 3 ปีที่แล้ว +1

    Paw wada karanna apa ban

  • @MultiSenna12
    @MultiSenna12 2 ปีที่แล้ว

    it says aquaculture world over is highly polluting both environmentally and in genetic diversity

  • @NuwanTSilva
    @NuwanTSilva 3 ปีที่แล้ว

    wow

  • @princessshort2757
    @princessshort2757 3 ปีที่แล้ว

    😭😭😭

  • @nishanindragith9869
    @nishanindragith9869 2 ปีที่แล้ว

    ඕකේ විසිතුරු මසුන් නැද්ද

  • @malmi7918
    @malmi7918 2 ปีที่แล้ว

    Me malu pawne🥺

  • @suzanmuthugala2441
    @suzanmuthugala2441 3 ปีที่แล้ว

    A unata oya malu tasa ne

  • @user-yx5pe4oi7i
    @user-yx5pe4oi7i 2 ปีที่แล้ว +2

    මේ වගේ පව්කාර වැඩ වලින් ද දියුණුවෙන්න තියෙන්නෙ රටකට. වෙන ක්‍රම නැති උනත් මේවා යාදෙන්නෙ නෑ..

  • @GamithMadumal
    @GamithMadumal 3 ปีที่แล้ว +84

    රාජපක්‍ෂලා මුහුද විකුණලා මීට ජෙප්පෙක් 😂😂

    • @amilasilva2408
      @amilasilva2408 3 ปีที่แล้ว +3

      Lankawe inna pin bath gilina ganayo meka dakkoth gini thiya gani mokada meka baudda rataklune😄😄😄

    • @bokka9668
      @bokka9668 3 ปีที่แล้ว +14

      අනේ මන්ද බං හැම හුත්තටම දේශපාලනය ගාවන තොපි වගේඋන් ඉන්න කන් ඕන එකෙක් රට විකුණන් කයි ආයම දීපන් මුන්ටම බටහිර නැගනහිර බැයිනම් උබලෑ ගෙදර ඉඩමත් දීපන් ..ජෙප්පො නම් ශාපයක් ටොයියෝ විලාපයක් බයියෝ නම් විනාශයක්...තොපි පක්ෂ වලට බෙදිලා කෙලවගනිල්ලා හරක්

    • @srilankalife
      @srilankalife 3 ปีที่แล้ว +5

      තොපි වගෙ වහල්ලු ඉන්න කන් කොහෙද ඉතින් රටක් හදන්නෙ 😅

    • @amilasilva2408
      @amilasilva2408 3 ปีที่แล้ว

      @හාක්‍රොස් බසුඩීන් indiyawata cross vechcha kari demala hutto thopi cross vune ara indiyawen apu vije kiyana thadi demalata neda gadha demalo ammata hukanna kari demalo baudda rataklu paka thama kari demala tho hithuvada demalo meka Nepal kiyala kari demala.

    • @amilasilva2408
      @amilasilva2408 3 ปีที่แล้ว

      @හාක්‍රොස් බසුඩීන් kari balu demal hutto thope buddahagam nayakayo kiyanne higannune hutto ai marigena christian rataval valata yanava try karanne pin bath gilina kalakani balu ganayo inna rata sapa madida.adooo indiyawata cross vechcha hadu demala anna thope pin bath gilina balu ganayek bila policeye dega natanava pinvathunata panna panna gahanava tho dakke nadda kari demalo TH-cam eke balapan balu demalo

  • @milanwalgamage6222
    @milanwalgamage6222 3 ปีที่แล้ว +3

    Meka hoda deyak newei, overseas inna aya dannawa, ape natural eco system akata treat akkak wagema, farm fish kiyanne porra dala hadanna malu, ape angata thawa visa add kara gannawa, TH-cam research karala balana fish farming ganan, eeta passe thiranaya karanna, politics gawa ganna apa, leda adde enakota balanna anne paule ayyai yaluwo vitharai.

  • @raveenphotography3731
    @raveenphotography3731 3 ปีที่แล้ว +2

    wasa deela hadana maalu

  • @erangapushpakumara2098
    @erangapushpakumara2098 3 ปีที่แล้ว +3

    Farm kukullu wage thamai melo
    Rahak naaaa

    • @bokka9668
      @bokka9668 3 ปีที่แล้ว

      අන්න කතාව

  • @sathiraranjana5293
    @sathiraranjana5293 ปีที่แล้ว

    කව්රු හරි දන්නවද මේකට යන පාර 👀

  • @sinhalatube9006
    @sinhalatube9006 3 ปีที่แล้ว +12

    හිතක් පපුවක් සංවේදනයක් කරුණාවක් මෛත්‍රියක් නැති, අනෙකාගේ දුක වටහා ගත නොහැකි, ආත්මාර්ථකාමි අඥානයාට කළ නොහැකි පාපයක් නොමැත.

    • @TheChicKenHuman
      @TheChicKenHuman 3 ปีที่แล้ว +2

      ඔයා වෙජිටේරියන්ද?

    • @sinhalatube9006
      @sinhalatube9006 3 ปีที่แล้ว +5

      @@TheChicKenHuman ඔව් වෙජිටෙරියන්. ඒ වගේම දස අකුසලයෙනුත් වැළකිලා ඉන්නේ. අහිංසක තිරිසන් සතුන්ගේ අසරණකම වාසියට ගෙන තමන්ගේ බඩ වඩා ගැනීම මනුෂ්‍යන්ට තරම් නොවන අධර්මයක්. උසස් ඤාණයක් සහිතව උපන් මිනිසා මෙවැනි ප්‍රාණඝාතාදි අධර්මයන්හී හැසිරීම, තමා ලද උත්තරීතර මිනිස් භවය සහමුලින්ම නසා ගැනීමක්. තමාට දැනෙන දුක වේදනාව එම අසරණ සතුන්ටද දැනෙන බව වටහා ගැනීමට නොහැකි වීම, කොතරම් අභාග්‍යයක්ද ............. අනිච්චං දුක්ඛං..............

    • @TheChicKenHuman
      @TheChicKenHuman 3 ปีที่แล้ว +1

      @@sinhalatube9006 එහෙනං ඔයා හරි.

    • @warnasamika
      @warnasamika 2 ปีที่แล้ว +3

      මේ පව්කාරයන්ට ඉක්මනටම ඳඩුවම් ලැබෙනවා... එහෙම නොවුනොත් බුදු දහම බොරු... අපේ ඇස් පනා පිටම දඬුවම් ලැබෙයි...

    • @nadunpawelrajapaksa8506
      @nadunpawelrajapaksa8506 2 ปีที่แล้ว

      😁😁

  • @shanalchathuranga5376
    @shanalchathuranga5376 2 ปีที่แล้ว

    Mechara lassna ratak ne ban api maraganna yanne nidanayak uda idan higakana ratak ban me jada deshapakuwo hinda

  • @lakshithamaduranga1283
    @lakshithamaduranga1283 3 ปีที่แล้ว +6

    පසුගිය යහපාලන රජය විසින් පටන් ගෙන සාර්ථකව ක්‍රියාත්මක කරගෙන ආ මාධ්‍ය සන්දර්ශන නොපැවැත්වූ නිසා මිනිසුන් අතරට නොගිය තවත් එක ව්‍යාපෘතියක්👍👍👍

    • @manojwickramarathne1089
      @manojwickramarathne1089 3 ปีที่แล้ว +3

      2012 😁😁😁😁

    • @dracoexe3597
      @dracoexe3597 3 ปีที่แล้ว +1

      2012 unp da 🙄😂😂

    • @chathuralakshen9909
      @chathuralakshen9909 3 ปีที่แล้ว +3

      Pau unp wahalek 😅😅

    • @warnasamika
      @warnasamika 2 ปีที่แล้ว

      මේ පව් වැඩේ පටං ගත්තෙ මොකා වුනත් ඌට හෙන ගහනවා... මම හිතන්නේ නෑ යහපාලන ආන්ඩුව ඒ වගේ පව්කාරයි කියලා... මොකෝ මේ වගේ සක්කිලි පව් කාර වැඩ කරන්න පුලුවන් රාජපක්ෂලා වගේ පව්කාරයන්ට විතරයි...

  • @kasunsanjeewa7034
    @kasunsanjeewa7034 2 ปีที่แล้ว +5

    ගංජා වවල රට පටවන්නෙ නැත්තේ පව් සිද්ද වෙයි කියලද සර්. 🤔 . ඒකෙමුත් අපිට දියුණු වෙන්න පුලුවන්නේ.

    • @warnasamika
      @warnasamika 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්... කාලකන්නි හැත්තක්... මුං මැරිලා කොහෙ යන්න හිතං ඉන්නවද දන්නෙ නෑ...

  • @ishansha7197
    @ishansha7197 3 ปีที่แล้ว

    1

  • @amilasrimaalgamage9164
    @amilasrimaalgamage9164 2 ปีที่แล้ว +2

    මෙන්න රාජපක්ෂල මහ මුහුදත් විකුණල සහෝදරවරුනි.

    • @brian1849
      @brian1849 ปีที่แล้ว

      අම්මෝ අම්මෝ මෙන්න හරකෙක්🤣

  • @chamupathiliyanaarachchi6708
    @chamupathiliyanaarachchi6708 3 ปีที่แล้ว +3

    වැඩේ නම් හොඳයි තමා,හැබැයි ඊළඟ ආත්මේ අනිවා නිරයේ තමා

  • @ns7925
    @ns7925 3 ปีที่แล้ว +26

    මරණින් පස්සේ කොයිබද යන්නේ, පව් පින් එනවා අප පසුපස්සේ . බුද්ධාගම අදහන රටක මෙවන් ප්‍රාණඝාත...නියම බෞද්ධයන්ට මෙය නරබා සතුටු විය නොහැක.

    • @sucheesalan4629
      @sucheesalan4629 3 ปีที่แล้ว +5

      චේතනහං බික්කවේ කම්මන වදාමි... එපමණයි ඔබට කියන්න තියෙන්නේ...

    • @sasakumlanka2361
      @sasakumlanka2361 2 ปีที่แล้ว +2

      Yako etakota ubala malu kalama na me wage bosat waru inna ratakada me taran balu wada wenne ane apoi

    • @warnasamika
      @warnasamika 2 ปีที่แล้ว

      මේ පව් කාරයොන්ට කියලා වැඩක් නෑ... මුං අපායටම නියම වෙච්ච එවුන්.... නොරයෙ පැහෙන්නම ඉපදිච්ච උන්...

    • @samithmayura3801
      @samithmayura3801 2 ปีที่แล้ว

      Pissek bn uba.

    • @akindudewnaka5357
      @akindudewnaka5357 2 ปีที่แล้ว

      අමෝ බෝධිසත්ව

  • @rxwsy1132
    @rxwsy1132 3 ปีที่แล้ว +2

    *පානාතිපාතා වේරමනියා ධම්මං දෙසේති..*

  • @lasanthasenanayake
    @lasanthasenanayake 3 ปีที่แล้ว

    2

  • @imranzahra0724
    @imranzahra0724 3 ปีที่แล้ว +6

    Thambiyek ge business ekak

    • @warnasamika
      @warnasamika 2 ปีที่แล้ว

      නැතුව බං සාමාන්‍ය මනුස්සයෙක්ට ඔච්චර පව් කරන්න පුලුවංද... තම්බි කියන්නෙම පව් කාරයොනෙ උපතින්ම....

  • @hirunnethsara8608
    @hirunnethsara8608 3 ปีที่แล้ว

    Habai meken maaalu wala tiyena athhtama poshanaya nathi wenawa

  • @buddhikaiplawaththa2633
    @buddhikaiplawaththa2633 3 ปีที่แล้ว +4

    Daruwo hadala maran kawa wage.....nodakin....