Very good work by our guys. Keep it up hope you are able to make engine s also in the future. Any Government must support these guys to develop by bringing them the machinery needed.
I am watching this program. Very thrilled to hear that our own trains are making in Srilanka.if we have made our own trains before that we are not branded as a developed country in the world. We are branded as a rich country.Any way we cannot bring back the fast.I am very proud of our skilled and talanted Engineers. You are doing a good job and boosting our economy. Oblata jayaweva.
DUST CANNOT BE STOPPED. CAN BE REDUCED. IS THERE A SECTION TO MONITOR AND PERFORM RUNNING MAINTENANCE? MORE IMPORTANT, TEACH PEOPLE TO USE FACILITIES PROPERLY AND RESPONSIBLY. IF NO, PUNITIVE ACTION. L.G
No words to express our thanks and gratitude fo this project . ONLY THE MINISTER MAY FEEL SAD FOR HIS COMMISION GOING AWAY WHICH COME ONLY THE CABINS HAPPEN TO IMPORT .GOOD JOB. WELL DONE !
Its commendable that the privious government has taken steps for a Sri Lankan company to do this job. As a retired Railway Officer I should say that this is not the first time railway coaches were rebuilt in Sri lanka. The Chief Mechanical Engineering work at Ratmalana as one of the largest one in Asia has capable Engineers,Workshop Managers and staff to do this type of projects. If the Chief Mechanical Engineer is given a free hand with 4 M, money, material, machinery and men he will be capable in doing this job , saving
දේශීය ව්‍යාපාරකයෙකුට මේ දේවල් ලැබෙන එකවටිනවා නියමයි වැඩේ💪
E witarak newei job neti taruna ayata jobs
P
@@fathimarazick5787 mokakda 😏
@@yanara9635 p
පාර්ලිමේන්තුවේ ඇහෙන මලවිකාර නැතුව,දිනපතා මෙවන් පුවත් අසන්නට දකින්නට ලැබේවා!!!
වටිනාකම වචනයෙන් කියා නිම කළ නොහැකි ව්‍යාපෘතියක්. මෙම ව්‍යාපෘතිය දියුණුවෙන් දියුණුවට පත්වේවා!! 🎉🎉
වටිනා ව්‍යාපෘතියක්..
ඒ වගේම ඇතුලත දොරවල් වල පළල සහ ඉඩ ප්‍රමාණය පිළිබඳ සැලකිලිමත් වී සැලසුම් සකස් කරන ලෙස යෝජනා කරමි..
මන්ද මගී තදබදය ඇති අවස්ථාවලදී, අඩු ඉඩකඩ නිසා ඇතුල්වීමේ දුෂ්කරතාව සහ අනතුරු සිදුවීමේ අවදානමක් පවතින බැවින්...
ස්තුතියි..
good work..😍😍🤩🤩 ඔබට නිවන් සුව තරුපති.. 😓😓😓
මගේ like එක දැම්මේ අපේ තරුපති අයියාට .අයියාට නිවන් සුව පතනවා❤️💔
බොහොම කණගාටුයි මේ සහෝදරයා ගේ වියෝවය හොද නිවේදකයෙක් හර්දයන්ගම කණගාටුයි 🌹🌹🌹❤
ලාංකේය ව්‍යාපාරයක් වීම ආඩම්බරයක්❤️
දිනෙන් දින දියුණුවට ම පත්වේවා!
Made in sri lanka 🇱🇰 සුභ පැතුම්❤
Very good work by our guys. Keep it up hope you are able to make engine s also in the future. Any Government must support these guys to develop by bringing them the machinery needed.
ලංකාවේ වැඩ්ඩො තමා ඉන්නේ
සුබ පැතුම්.......🥰👍
I am watching this program. Very thrilled to hear that our own trains are making in Srilanka.if we have made our own trains before that we are not branded as a developed country in the world. We are branded as a rich country.Any way we cannot bring back the fast.I am very proud of our skilled and talanted Engineers. You are doing a good job and boosting our economy. Oblata jayaweva.
@@DMGardening එල එල......👍🥰
තරුපතිට නිවන් දකින්නට පින් අනුමෝදන් වේවා. Unlike කරලා තියෙන්නේ කෝච්චි බස් ගිනි තියපු උන්
කියන්න එක කියල තියෙනවා කනට ගහනවා වගේ 88/89 කාලේ එකෙක් හරි දැකපන් මේක
ගිනිබත් කරපු එක හොඳයි.නැත්නම් තවමත් අපි ඒ පරණ බස්වල යන්නේ.දැන් ආපසු බස් ගිනි තියන්න.එතකොට අලුත් 🚌 ගෙන්න පුළුවන්.කෝච්චි නම් අනිවාර්යයෙන් ගිනිතබා යකඩ වලට විකුණන්න.
@@ruchirabandara nodakin ubada salli denne 🖕
@@ruchirabandara thamunge janme waraddak... kisima kenek no kiyana deyak... JVP wagee
ඇත්තටම පරන bus ම තියෙන්න.අපේ මිනිස්සුන්ට අලුතින් bus ගෙනාපුහම හිතට අමාරුයි.ඒවා කඩා විනාශ කරනවා.අලුතින් හදපු දේවල් පේන්න බැහැ.
හදවතින්ම , අවංකවම ආඩම්බරයි .❤️🔥🙏
නියම වැඩක් මේ සඳහා මුල්වූ සියලුම දෙනාට ගොඩක් ස්තූතියි ශ්‍රීලංකාවට සුබ අනාගතයක් වේවා ජයවේවා💪🌷🌷 ❤️❤️❤️🌷🌷🙏
Proud to be a Sri Lankan! You all are showing what our Nation can do , please continue you excellence. Bless you All .
තරුපතිගෙ අවසන් කැමරාකරණය 😢 නිවන් සුව සහෝදරයා ❤️❤️
Ai eya monawa welada tharuna.lamayek ne pawu
@@srinilokugalappaththi9996 accident ekak wela natiuna pereda eya ape game galagedara
Niwan suwa labewa
@@manojapriyadarshani5295 පව් '
Ae boru news akak dalu nisada
රටට අදරේයි කරන ම්නිස්සුත් ඉන්නවා දැකලා ගොඩාක් සතුටුයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
This is the way Sri Lanka should move forward. Great.
අපේ දේරන මද්‍ය ආයතනයේ නිවේදක මහත්මයාට උන විපත ගැන ඉතාමත් කනගාටුදායි, ඒතුමාට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
Ai monada une.
සුපිරි... ජය වේවා සහෝදරවරුනි🙏💪
හොඳ වැඩක්, දකින්නත් සතුටුයි........බුදු සරණයි
මේක දැක්කහම හිතට පුදුම සතුටක් සහ ආඩම්බරයක දනුනා... 👏👏👏
දෙරන කරන මෙිහවරට ගොඩක් ස්තුතිය ...රට දියුනු කරන තැන් සොයා බලා මධ්යයේට දෙන්න ...ජය වෙිවා ....රට ගොඩ නගමු 👨💪
පසුගිය යහපාලන ආණ්ඩුවෙ න් කරන්න ගත් වැඩ දැනුයි මෙයාල දාන්නෙ...ගොඩක් මේ වගේ දේ තමයි .
අර නයි නටෝන එක නේ මේ
සුබ අනාගතයක් සහෝදර වරැනි මගෙ තාත්තත් වැඩ කළේ ප්‍රයාඉ සෙක්ශන් එකේ ඔයාලට සුබ පතනවා ඉදිරියටම යන්න පෙන්නන්න ලංකාවෙ වැඩ්ඩන්ගෙ වැඩ බුදු සරණයි සැමටම
මෙවිවා රැකගැනීම අප සැමගේම යූතුකමක්....
අනිවාර්යයෙන්
හරිම වටිනවා. හරිම ආඩමබරයි. මේක අපට කෙතරම් වටින සාරතක දෙයක්ද. මේකෙ ආදර්ශයෙන් තව මේ වගේ ව්‍යාපාර පිපිදේවා.
ඉතාමත් සතුටුයි . වැඩියම නාස්ති වෙන්නේ දූවිලිවලට. සියලුම කවුලු වසා සොලා පැනල් දමා air condition කරන්න බලන්න. තෙරුවන්සරනයි 🙏🙏🙏🙏🙏
සෝලා පැනල් ගෙදර අරන් යයි අපෙ අයියල
Awa wahala uda hikaranam Hodai nada habi Maradana pakkarathiyanakota kudukaraingan Baraganath wai
Obe kathaweta mamath ekagai mokeda oya dorawal vahala danne one minisun elligane yane eka nathare karela eyakadishan kalanam hodai nide hase minisunte idegane yanne thibona nam mone tharam hodeda diuno ratewala urop wela kawedavath train yanne naha dorewal aregane minisunge arakshwe issella hithanne one
DUST CANNOT BE STOPPED. CAN BE REDUCED.
IS THERE A SECTION TO MONITOR AND PERFORM RUNNING MAINTENANCE?
MORE IMPORTANT, TEACH PEOPLE TO USE FACILITIES PROPERLY AND RESPONSIBLY. IF NO, PUNITIVE ACTION. L.G
@@skuller-manofhouse8926 නාකී මයිනාගේ කොල්ලෙක්
නියමයි 👍👍
Ela ela fattama fatta bejiya පුළුවන් nam parana kochiwala rathupate nethuwa wena patak gahanne lassanai සුපිරි wedak mekanam
ඇත්තටම වටිනා වැඩක් දේශීය නිමැවුම් කරුවන් අගය කල යුතුයි. ජය වේවා තෙරුවන් සරණයි
නියමයි දෙරණ! හොද වැඩක් railway department ජයවේවා !
Apa rata gana godak sathutii.godak Hoda wadak.👍👍💯💯💯
දකින්නත් ආසයි මෙහෙම දේවල් අපේම රටේහදනව කිව්වම😍🥰🥰🥰
On topic හරියට වටිනවා
මේක nam ඉතාමත් වටිනවා..මේවා තමා වෙන්න ඕනෑ ..ලංකාවේ මිනිස්සුන්ට job එක තියෙනවා ..අපේ රටේ සංවර්ධනය ට ලොකු පිටුවහලක් තෙරුවන්
Great work by our guys.
@@callistusjoseph6388 😂😂😂😂
ඇත්ත ටම අගය කල යුතු ඉ දුමිිරිය කියන්නේ සම්පතක් අපි එය ඉතාමත් හොදින් ආරක්ෂා කර ගන්න ඕනි මේවා හොඳ ට ලස්සනට හදන්න මම දැකලා තියෙන වා s8 කොචිිචිය පන්ගු වක් පෙට්ටි දිරලා දොරවල් හරි යට වැහෙන්නේ නැහැ ෆෑන් නැහැ මේවා වගේ ම ඇන්ජිමිි ඒවත්අලුත් වැඩියා කරන්න මට අපේ මිනිස්සුන් ගෙන් ඉල්ලන්න තියෙන්නේ මෙිි මහන්සි වෙලා හදන අපේ දුමිරිය සමිපත රැක බලා ගන්න කියලා 🚆 කෝචිිචි ය ඇතුලේතියෙන දේවල් කඩලා විනාශ කරන එවුන් ට අහුවුනොත් කිසිම සමාව දෙන්න ම එපා නීතිය ඉදිරියේ දැඩි දඩුවම් ලබා දෙන්න දුමිිරිය කියන්නේ ගොඩාක් වටිනවා සමිපතක් අපි එය කැපවිිමෙන් රැක ගනිමු 💙❤️💛💚🔥❤️🌈️🌹🌹🌹🌹🌹🌹💜️😎😍😍🌞👍🚆🚆
Good luck jayawewa dalada samidu pihetaye deer gayusha labewa seyaluma denatama🌈👍👍💝💝💯💯💪💪🔥🔥🔥🔥💖💖💖🙋🙋💖
Made in Sri Lanka ❤️🔥👍
තෙරුවන් සරනයි මහත්වරුනි, රටට ණය නැති සැබෑ ශ්‍රීලාංකික විරුවන්,... හසිත ස්තූතියි ඔබටත්
Appreciate you man well done hats off.
නියමයි hasitha aiye well done keep it up this programme තරැපති aiyata නිවන් සුව ලැබේවා !!! 😢😢😢
මෙවැනි හැකියාවන් අපේම මිනිසුන්ට තිබෙන බව දැන ගන්නට සැලැස්වීම පිළිබඳව මෙම වැඩ සටහන සකස් කර ඉදිරිපත් කල සියලුම දෙනාටම මගේ ප්‍රණාමය. ❤️🙏
Great job
ජය .........
good work meyai viya utte
Made in sri lanka 🇱🇰 🇱🇰 ගොඩක් සතුටුයි ❤️
මිල කල නොහැකි වටිනා දෙයක් රටට කරන්නේ 🙏🙏🙏🌹🌹
Thank you. Very informative program.
Thanthri - good job
සුපිරි වැඩක්..👍👍👍
තරුපති මහතාට නිවන්සුව ලැබේවා.!
Wow congratulations 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
No words to express our thanks and gratitude fo this project . ONLY THE MINISTER MAY FEEL SAD FOR HIS COMMISION GOING AWAY WHICH COME ONLY THE CABINS HAPPEN TO IMPORT .GOOD JOB. WELL DONE !
මේ ක්‍රියාවලිය බොහොම අගෙයි.
නියම වැඩක් සුපිරි
තරුපති ගේ අවසාන වීඩියෝ දායකත්වය.. ඔබට නිවන් සුව ලැබේවා සහෝදරයා..
👍👍👍niwama wadak
ගොඩක් සතුටුයි.
Owa thama wiya yuththe ratak widiyata😍❤️
great job unp
තද , රටට වැදගත් දෙයක් . ❤️🇱🇰
තරුපති අයියට නිවන් සුව 😣😞💖
Very good .
ජයවේවා 👍
Good luck 👍
GOOD JOB ..
තව ටික දවසකින් මෙඩ් ඉන් ශ්‍රීලංකා එනවා 💪💪 තරුපතිට නිවන්සුව දුකයි වුන දෙට.
කෝ බං තාම මගද ?
@@lankashama124 😁😁
obata niwan suwa labeewa 🌷 🌷 🌷 SOYURA..
රටට මුදල් ඉතිරි වන ඉතා හොඳ අගය කළ යුතු වැඩක්..❤
නියමයි
ලංකාව ඇයි දියුණු වෙන්නේ නැත්තේ කියලා ඇහුවොත් ඒකට හොඳම උදාහරනයක් තමයි මේ වැඩසටහන.නිකං බැලුවොත් තේරෙනවා පෞද්ගලික අංශයේ සම්පුර්ණ කර්මාන්ත ශාලාවම අධික්ෂනයට සහ විස්තර ලබාදීමට එක සේවකයයි.රජයේ ආයතනයේ නිකං බලාගෙන කීදෙනෙක් නම් හිටියද.ඔන්න ඕකයි වෙනස.ඕකම ඇති රට දියුණු වෙන්නේ නැත්තේ ඇයි කියන එකට.තවදුරටත් කියනවනම් දුම්රිය දෙපාර්තමේන්තුව පාඩු ලබන එකට එකට හේතුව පේනවා මේ වැඩසටහනින්ම😭😭😭
❤❤❤ jaya wewa
ඇත්තටම හොද වැඩක්. ලන්කාවේ වැඩ ඔක්කොම මෙහෙම කරගන්න එක කොච්චර එකක් ද. කී දෙනෙක් රැකිය කරනවද මේ තැන 😍😍
තරුපති සහෝදරයා ඔබට නිවන් සුව 😢😢😢
We get a lot of knowledge from your video. Really thank you so much for making more videos like this and I wish you the strength to sweat❤
ජයවේවා ❤❤💪💪💪
Its commendable that the privious government has taken steps for a Sri Lankan company to do this job. As a retired Railway Officer I should say that this is not the first time railway coaches were rebuilt in Sri lanka. The Chief Mechanical Engineering work at Ratmalana as one of the largest one in Asia has capable Engineers,Workshop Managers and staff to do this type of projects. If the Chief Mechanical Engineer is given a free hand with 4 M, money, material, machinery and men he will be capable in doing this job , saving
onna wada janathawa kiyanne owa thami komis kaakko mewa karanawata virudda athi grate ....grate thanks
Good job, Derana! Thank you.
ජය වේවා
Congratulations...
Good work from Tantri and CGR for joining to make new train carriage since 2016
පරන මාදිලියේ ඉන්ජින් වල තියෙන පෙනුම අයින් කරනව වෙනුවට , ඒ ඉන්ජින් පෙනුම දාලා ඔය අලුත් කරන වැඩකටයුත්ත කරොත් මිනිස්සු ලාංකික කෙසේවෙතත් විදෙස් පිරිස් ගොඩක් ආකර්ශනය වෙයි.අලුත් මාදිලියෙ පෙනුම තනිකර ඉන්දියාවෙ දුම්රියට සමානයි. නිකං කීවෙ. ජයවේවා. 🤝
අපි බලාපොරොත්තු උන දේශීයත්වය මුල් කරගත් ගමන සෙමින් යන බවක් පේනවා අර්බුද රැසක් මැද්දේ. ඔහොම යං ජයවේවා..
2017 දී පටන්ගත්තේ නේද දෙරණ
දෙරණට පහුවෙලා හරි මේක පෙනුණු එක ලොකු දෙයක්
මෙවා බලනකොට පුදුම සතුටක් ආඩම්බරයක් එන්නෙ. ❤️❤️
ශ්‍රී ලංගම බස් රථ අලුත්වැඩියා කිරීමේ වැඩසටහනක් පෙන්නන්න
supiri wedak....deshapaluwo weda nokalata kamak nehe...weda karana ungta karanna denawa nang ekama loku deyak....
Good job
තරුපති අයිය 😥😥😥
Can't you make automatic door closing system as a way of professional safety measure
සුභ පැතුම් ශ්‍රී ලංකා
Very informative video. We should encourage more local industries like this and create more training and job opportunities for the youth!
යහපාලන ආන්ඩුවේ හොද වැඩක්..
සොයුර ඔබට නිවන් සුව!!!🙏🙏
Great
Superb
Niyamai
Congratulations 💐
ඔබට නිවන්සුව ලැබේවා!!!
යහපාලනය මගින් ක්‍රියාත්මක කරපු තවත් හොද වැඩක්