විශාල මුදලක් රටට ඉතිරි කරමින් පළමුවරට දුම්රිය හදන හැටි | On Topic with Hasitha Wijewardena

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 มี.ค. 2021
  • » Direction: Yuwaraj Athukorala / Darshana Eranga
    » Coordination: Sampath Ranasinghe
    » Camara Crew: Samitha Priyadharshana / Lahiru Dahanayake / Tharindu Roshan / Tharupathi Uvindhu Samarakoon
    » Drone: Isuru Mudiyanse
    » Special Thanks: Tantri Company / RDMNS Railway Network
    Watch More Video - goo.gl/2QWjSA
    #adaderana #OnTopicwithHasithaWijewardena #RestoredTrain

ความคิดเห็น • 638

  • @chamalharshanath1739
    @chamalharshanath1739 2 ปีที่แล้ว +44

    පාර්ලිමේන්තුවේ ඇහෙන මලවිකාර නැතුව,දිනපතා මෙවන් පුවත් අසන්නට දකින්නට ලැබේවා!!!

  • @Nisalsandul
    @Nisalsandul 3 ปีที่แล้ว +25

    මගේ like එක දැම්මේ අපේ තරුපති අයියාට .අයියාට නිවන් සුව පතනවා❤️💔

  • @damithjayakody6458
    @damithjayakody6458 3 ปีที่แล้ว +201

    දේශීය ව්‍යාපාරකයෙකුට මේ දේවල් ලැබෙන එකවටිනවා නියමයි වැඩේ💪

  • @mic8848
    @mic8848 3 ปีที่แล้ว +18

    ලාංකේය ව්‍යාපාරයක් වීම ආඩම්බරයක්❤️
    දිනෙන් දින දියුණුවට ම පත්වේවා!

  • @MotivationGuider
    @MotivationGuider 3 ปีที่แล้ว +279

    තරුපතිගෙ අවසන් කැමරාකරණය 😢 නිවන් සුව සහෝදරයා ❤️❤️

  • @harshathennakoon9420
    @harshathennakoon9420 3 ปีที่แล้ว +38

    good work..😍😍🤩🤩 ඔබට නිවන් සුව තරුපති.. 😓😓😓

  • @gaaaaam
    @gaaaaam 3 ปีที่แล้ว +240

    තරුපතිට නිවන් දකින්නට පින් අනුමෝදන් වේවා. Unlike කරලා තියෙන්නේ කෝච්චි බස් ගිනි තියපු උන්

    • @dhanulakmal3614
      @dhanulakmal3614 3 ปีที่แล้ว +18

      කියන්න එක කියල තියෙනවා කනට ගහනවා වගේ 88/89 කාලේ එකෙක් හරි දැකපන් මේක

    • @ruchirabandara
      @ruchirabandara 3 ปีที่แล้ว +3

      ගිනිබත් කරපු එක හොඳයි.නැත්නම් තවමත් අපි ඒ පරණ බස්වල යන්නේ.දැන් ආපසු බස් ගිනි තියන්න.එතකොට අලුත් 🚌 ගෙන්න පුළුවන්.කෝච්චි නම් අනිවාර්යයෙන් ගිනිතබා යකඩ වලට විකුණන්න.

    • @proxyboy4576
      @proxyboy4576 2 ปีที่แล้ว +5

      @@ruchirabandara nodakin ubada salli denne 🖕

    • @pradeepawijesena1169
      @pradeepawijesena1169 2 ปีที่แล้ว

      @@ruchirabandara thamunge janme waraddak... kisima kenek no kiyana deyak... JVP wagee

    • @ruchirabandara
      @ruchirabandara 2 ปีที่แล้ว +4

      ඇත්තටම පරන bus ම තියෙන්න.අපේ මිනිස්සුන්ට අලුතින් bus ගෙනාපුහම හිතට අමාරුයි.ඒවා කඩා විනාශ කරනවා.අලුතින් හදපු දේවල් පේන්න බැහැ.

  • @chandanachandana8694
    @chandanachandana8694 3 ปีที่แล้ว +17

    බොහොම කණගාටුයි මේ සහෝදරයා ගේ වියෝවය හොද නිවේදකයෙක් හර්දයන්ගම කණගාටුයි 🌹🌹🌹❤

  • @i.m_shana
    @i.m_shana 3 ปีที่แล้ว +95

    Made in sri lanka 🇱🇰 සුභ පැතුම්❤

    • @callistusjoseph6388
      @callistusjoseph6388 2 ปีที่แล้ว +1

      Very good work by our guys. Keep it up hope you are able to make engine s also in the future. Any Government must support these guys to develop by bringing them the machinery needed.

  • @spbuddhikaspbuddhika8524
    @spbuddhikaspbuddhika8524 3 ปีที่แล้ว +36

    අපේ දේරන මද්‍ය ආයතනයේ නිවේදක මහත්මයාට උන විපත ගැන ඉතාමත් කනගාටුදායි, ඒතුමාට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @greenepicproductions5594
    @greenepicproductions5594 3 ปีที่แล้ว +21

    හදවතින්ම , අවංකවම ආඩම්බරයි .❤️🔥🙏

  • @harinduisuranga2847
    @harinduisuranga2847 3 ปีที่แล้ว +41

    ලංකාවේ වැඩ්ඩො තමා ඉන්නේ
    සුබ පැතුම්.......🥰👍

    • @dunilamendis279
      @dunilamendis279 3 ปีที่แล้ว +2

      I am watching this program. Very thrilled to hear that our own trains are making in Srilanka.if we have made our own trains before that we are not branded as a developed country in the world. We are branded as a rich country.Any way we cannot bring back the fast.I am very proud of our skilled and talanted Engineers. You are doing a good job and boosting our economy. Oblata jayaweva.

    • @harinduisuranga2847
      @harinduisuranga2847 3 ปีที่แล้ว

      @@dunilamendis279 එල එල......👍🥰

  • @peshalapradeep9853
    @peshalapradeep9853 2 ปีที่แล้ว +8

    රටට අදරේයි කරන ම්නිස්සුත් ඉන්නවා දැකලා ගොඩාක් සතුටුයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-lh5cj7xp2y
    @user-lh5cj7xp2y 3 ปีที่แล้ว +21

    මෙවිවා රැකගැනීම අප සැමගේම යූතුකමක්....

    • @kumarikumari2709
      @kumarikumari2709 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 3 ปีที่แล้ว +85

    ඉතාමත් සතුටුයි . වැඩියම නාස්ති වෙන්නේ දූවිලිවලට. සියලුම කවුලු වසා සොලා පැනල් දමා air condition කරන්න බලන්න. තෙරුවන්සරනයි 🙏🙏🙏🙏🙏

    • @PJ-rz6gt
      @PJ-rz6gt 3 ปีที่แล้ว +7

      සෝලා පැනල් ගෙදර අරන්‍ යයි අපෙ අයියල

    • @Sugatho
      @Sugatho 3 ปีที่แล้ว

      Awa wahala uda hikaranam Hodai nada habi Maradana pakkarathiyanakota kudukaraingan Baraganath wai

    • @skuller-manofhouse8926
      @skuller-manofhouse8926 3 ปีที่แล้ว +1

      Obe kathaweta mamath ekagai mokeda oya dorawal vahala danne one minisun elligane yane eka nathare karela eyakadishan kalanam hodai nide hase minisunte idegane yanne thibona nam mone tharam hodeda diuno ratewala urop wela kawedavath train yanne naha dorewal aregane minisunge arakshwe issella hithanne one

    • @lionelgoonatilake9710
      @lionelgoonatilake9710 2 ปีที่แล้ว

      DUST CANNOT BE STOPPED. CAN BE REDUCED.
      IS THERE A SECTION TO MONITOR AND PERFORM RUNNING MAINTENANCE?
      MORE IMPORTANT, TEACH PEOPLE TO USE FACILITIES PROPERLY AND RESPONSIBLY. IF NO, PUNITIVE ACTION. L.G

    • @lankashama124
      @lankashama124 ปีที่แล้ว

      @@skuller-manofhouse8926 නාකී මයිනාගේ කොල්ලෙක්

  • @gaminikotte7836
    @gaminikotte7836 3 ปีที่แล้ว +28

    සුබ අනාගතයක් සහෝදර වරැනි මගෙ තාත්තත් වැඩ කළේ ප්‍රයාඉ සෙක්ශන් එකේ ඔයාලට සුබ පතනවා ඉදිරියටම යන්න පෙන්නන්න ලංකාවෙ වැඩ්ඩන්ගෙ වැඩ බුදු සරණයි සැමටම

  • @bravelanka5602
    @bravelanka5602 3 ปีที่แล้ว +30

    This is the way Sri Lanka should move forward. Great.

  • @dymayanthisilva8340
    @dymayanthisilva8340 3 ปีที่แล้ว +26

    මේක nam ඉතාමත් වටිනවා..මේවා තමා වෙන්න ඕනෑ ..ලංකාවේ මිනිස්සුන්ට job එක තියෙනවා ..අපේ රටේ සංවර්ධනය ට ලොකු පිටුවහලක් තෙරුවන්

  • @Betterworldforyou.
    @Betterworldforyou. 3 ปีที่แล้ว +15

    Proud to be a Sri Lankan! You all are showing what our Nation can do , please continue you excellence. Bless you All .

  • @allfreesounds7503
    @allfreesounds7503 3 ปีที่แล้ว +3

    නියම වැඩක් මේ සඳහා මුල්වූ සියලුම දෙනාට ගොඩක් ස්තූතියි ශ්‍රීලංකාවට සුබ අනාගතයක් වේවා ජයවේවා💪🌷🌷 ❤️❤️❤️🌷🌷🙏

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 3 ปีที่แล้ว +10

    තරුපති ගේ අවසාන වීඩියෝ දායකත්වය.. ඔබට නිවන් සුව ලැබේවා සහෝදරයා..

  • @sahansubhashana9624
    @sahansubhashana9624 3 ปีที่แล้ว +5

    සුපිරි... ජය වේවා සහෝදරවරුනි🙏💪

  • @pindaham2155
    @pindaham2155 3 ปีที่แล้ว +10

    තරුපති මහතාට නිවන්සුව ලැබේවා.!

  • @charithabeygunawardane3099
    @charithabeygunawardane3099 3 ปีที่แล้ว +33

    Made in Sri Lanka ❤️‍🔥👍

  • @maduraeleperuma8830
    @maduraeleperuma8830 3 ปีที่แล้ว +6

    මේක දැක්කහම හිතට පුදුම සතුටක් සහ ආඩම්බරයක දනුනා... 👏👏👏

  • @wasanthajayasinghe4033
    @wasanthajayasinghe4033 2 ปีที่แล้ว +5

    දෙරන කරන මෙිහවරට ගොඩක් ස්තුතිය ...රට දියුනු කරන තැන් සොයා බලා මධ්‍යයේට දෙන්න ...ජය වෙිවා ....රට ගොඩ නගමු 👨‍💪

    • @kudagamaks8493
      @kudagamaks8493 2 ปีที่แล้ว

      පසුගිය යහපාලන ආණ්ඩුවෙ න් කරන්න ගත් වැඩ දැනුයි මෙයාල දාන්නෙ...ගොඩක් මේ වගේ දේ තමයි .

    • @lankashama124
      @lankashama124 ปีที่แล้ว

      අර නයි නටෝන එක නේ මේ

  • @niroshasilva8619
    @niroshasilva8619 3 ปีที่แล้ว +3

    හොඳ වැඩක්, දකින්නත් සතුටුයි........බුදු සරණයි

  • @dularatheekshana96
    @dularatheekshana96 3 ปีที่แล้ว +7

    තරුපති අයියට නිවන් සුව 😣😞💖

  • @Magathotadee
    @Magathotadee 3 ปีที่แล้ว +16

    2017 දී පටන්ගත්තේ නේද දෙරණ
    දෙරණට පහුවෙලා හරි මේක පෙනුණු එක ලොකු දෙයක්

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 3 ปีที่แล้ว +2

    මිල කල නොහැකි වටිනා දෙයක් රටට කරන්නේ 🙏🙏🙏🌹🌹

  • @sashimadubashini8333
    @sashimadubashini8333 3 ปีที่แล้ว +9

    Made in sri lanka 🇱🇰 🇱🇰 ගොඩක් සතුටුයි ❤️

  • @truecopysltv7239
    @truecopysltv7239 2 ปีที่แล้ว

    ඇත්තටම වටිනා වැඩක් දේශීය නිමැවුම් කරුවන් අගය කල යුතුයි. ජය වේවා තෙරුවන් සරණයි

  • @bark4885
    @bark4885 3 ปีที่แล้ว +21

    තරුපති අයිය 😥😥😥

  • @sanushaharenwickramasinghe284
    @sanushaharenwickramasinghe284 2 ปีที่แล้ว +2

    තරුපති සහෝදරයා ඔබට නිවන් සුව 😢😢😢

  • @sumithmotors7351
    @sumithmotors7351 3 ปีที่แล้ว +5

    මෙවා බලනකොට පුදුම සතුටක් ආඩම්බරයක් එන්නෙ. ❤️❤️

  • @lankalanka8699
    @lankalanka8699 3 ปีที่แล้ว +2

    යහපාලන ආන්ඩුවේ හොද වැඩක්..

  • @ranjanwijesinghe2517
    @ranjanwijesinghe2517 3 ปีที่แล้ว +9

    Its commendable that the privious government has taken steps for a Sri Lankan company to do this job. As a retired Railway Officer I should say that this is not the first time railway coaches were rebuilt in Sri lanka. The Chief Mechanical Engineering work at Ratmalana as one of the largest one in Asia has capable Engineers,Workshop Managers and staff to do this type of projects. If the Chief Mechanical Engineer is given a free hand with 4 M, money, material, machinery and men he will be capable in doing this job , saving

  • @shanmedia2552
    @shanmedia2552 3 ปีที่แล้ว +8

    තව ටික දවසකින් මෙඩ් ඉන් ශ්‍රීලංකා එනවා 💪💪 තරුපතිට නිවන්සුව දුකයි වුන දෙට.

  • @geetharajbandaranayake8025
    @geetharajbandaranayake8025 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි මහත්වරුනි, රටට ණය නැති සැබෑ ශ්‍රීලාංකික විරුවන්,... හසිත ස්තූතියි ඔබටත්

  • @pakaya8007
    @pakaya8007 3 ปีที่แล้ว +2

    තද , රටට වැදගත් දෙයක් . ❤️🇱🇰

  • @antondinesh6966
    @antondinesh6966 3 ปีที่แล้ว +20

    Can't you make automatic door closing system as a way of professional safety measure

  • @wijayanayakabandara6599
    @wijayanayakabandara6599 3 ปีที่แล้ว +3

    සුභ පැතුම් ශ්‍රී ලංකා

  • @helatv3359
    @helatv3359 3 ปีที่แล้ว +3

    නියම වැඩක් සුපිරි

  • @shanmallikarachchi2409
    @shanmallikarachchi2409 3 ปีที่แล้ว

    නියමයි දෙරණ! හොද වැඩක්‌ railway department ජයවේවා !

  • @you-cz1uj
    @you-cz1uj 3 ปีที่แล้ว +1

    ජයවේවා 👍

  • @Lassana_sari
    @Lassana_sari ปีที่แล้ว

    හරිම වටිනවා. හරිම ආඩමබරයි. මේක අපට කෙතරම් වටින සාරතක දෙයක්ද. මේකෙ ආදර්ශයෙන් තව මේ වගේ ව්‍යාපාර පිපිදේවා.

  • @isandudilhara2743
    @isandudilhara2743 3 ปีที่แล้ว +1

    නියමයි hasitha aiye well done keep it up this programme තරැපති aiyata නිවන් සුව ලැබේවා !!! 😢😢😢

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick6608 3 ปีที่แล้ว +2

    ඔබට නිවන්සුව ලැබේවා!!!

  • @ravihettiarachchi6818
    @ravihettiarachchi6818 2 ปีที่แล้ว +1

    අපි බලාපොරොත්තු උන දේශීයත්වය මුල් කරගත් ගමන සෙමින් යන බවක් පේනවා අර්බුද රැසක් මැද්දේ. ඔහොම යං ජයවේවා..

  • @sunethrathnayake8627
    @sunethrathnayake8627 3 ปีที่แล้ว +1

    සොයුර ඔබට නිවන් සුව!!!🙏🙏

  • @ProfessordevilL
    @ProfessordevilL 2 ปีที่แล้ว

    ගොඩක් සතුටුයි.

  • @thalindaprabath2028
    @thalindaprabath2028 3 ปีที่แล้ว +3

    Appreciate you man well done hats off.

  • @ratahadamu
    @ratahadamu 3 ปีที่แล้ว

    මේ ක්‍රියාවලිය බොහොම අගෙයි.

  • @sarathweerasinha8485
    @sarathweerasinha8485 ปีที่แล้ว

    ජය .........

  • @heshanweraniyagodage1575
    @heshanweraniyagodage1575 2 ปีที่แล้ว +2

    නියමයි 👍👍

  • @schoolmanytimes6389
    @schoolmanytimes6389 3 ปีที่แล้ว +3

    යහපාලනය මගින් ක්‍රියාත්මක කරපු තවත් හොද වැඩක්

  • @princemuthu6279
    @princemuthu6279 2 ปีที่แล้ว +3

    ශ්‍රී ලංකාව දියුණු කරන්න මෙවැනි වැඩක්‍රම අවශ්‍යයි

  • @carloluvinski8695
    @carloluvinski8695 3 ปีที่แล้ว

    ජය වේවා

  • @a.w.s.o.m6435
    @a.w.s.o.m6435 3 ปีที่แล้ว +15

    Tharupathi ayyiya ta niwan suwa labewa

  • @osandaivikasitha
    @osandaivikasitha 3 ปีที่แล้ว +1

    නිවන්සුව!! සහෝදරයා.

  • @ddandrews6472
    @ddandrews6472 2 ปีที่แล้ว

    Thank you. Very informative program.

  • @bikerider8591
    @bikerider8591 3 ปีที่แล้ว

    සුපිරි වැඩක්..👍👍👍

  • @vidurangawickramasinghvidu2597
    @vidurangawickramasinghvidu2597 3 ปีที่แล้ว

    ජයවේවා ❤❤💪💪💪

  • @manojsanjeewa698
    @manojsanjeewa698 ปีที่แล้ว

    Ela ela fattama fatta bejiya පුළුවන් nam parana kochiwala rathupate nethuwa wena patak gahanne lassanai සුපිරි wedak mekanam

  • @rangogaming1234
    @rangogaming1234 2 ปีที่แล้ว

    නියමයි

  • @warnerponniah
    @warnerponniah 3 ปีที่แล้ว +4

    Good work from Tantri and CGR for joining to make new train carriage since 2016

  • @woshikalajinadari2899
    @woshikalajinadari2899 2 ปีที่แล้ว +1

    සතුටු දායක ආරංචියක්. තව තවත් මගේ රට දියුණු වේවා.. අපේ යෝධ මිනිස්සුන්ට මෙවැනි කාර්‍ර්යන් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා🙏🙏🙏

  • @wasantha2011
    @wasantha2011 3 ปีที่แล้ว +18

    නොදන්නා අයට ඔය කියල දුන්නද ? ඕව අලුත් වැඩ නෙමෙයි . දුම්රිය සංස්ථාව පටන් ගන්නකොටම ඕව පටන් ගත්තෙ. ටෙන්ඩර් දාල පිටට දීල එච්චරයි

    • @sasindukeshawa
      @sasindukeshawa 3 ปีที่แล้ว

      Sirawata

    • @buddikanuwan1906
      @buddikanuwan1906 3 ปีที่แล้ว +1

      හා හා හරි හරි

    • @bandulasenavirathna7189
      @bandulasenavirathna7189 3 ปีที่แล้ว

      @@sasindukeshawa mekane machan railway eken maseta petti 5k hadaida railway eken pettiyak hadanta autuddak wath yai. Api nodanna rajjya sewaya.

  • @Lochana_Amarasinghe96
    @Lochana_Amarasinghe96 3 ปีที่แล้ว

    නිවන් සුව

  • @nandakumarkrishnan1313
    @nandakumarkrishnan1313 3 ปีที่แล้ว +1

    Wow congratulations 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @musicdragonofficial
    @musicdragonofficial 3 ปีที่แล้ว +7

    වෙන රටවල් වල බුලට් ට්‍රේන් හදන කාලේ අපේ අය දැන් තමා ඩීසල් වලින් දුවන කෝච්චි හදන්නේ... දැන් පේනවනේ දේශපාලුවෝ ලංකාව කොච්චර ප්‍රපාතයකට අපිව දාලද කියලා... අවුරුදු 20ක් පස්සට දාලා දැනට පේන පරිදි...

    • @prasannaperera7805
      @prasannaperera7805 3 ปีที่แล้ว +4

      70 -77 කාලයෙ දුම්රිය ඉන්ජින් කීපයකුත් නිපදවල මගී ප්‍රවාහනයට යෙදවූවා , 77න් පස්සෙ ඒ සේරම යටගහලම දැම්මා

    • @w.kdissanayake3230
      @w.kdissanayake3230 3 ปีที่แล้ว +2

      this is result of J.R. JAYAWARDHANA'S 20 year's curse.

  • @sujithlakmal9812
    @sujithlakmal9812 3 ปีที่แล้ว +5

    Congratulations 💐

  • @kalumgayantha2975
    @kalumgayantha2975 3 ปีที่แล้ว +1

    Great job

  • @samaanishaa2835
    @samaanishaa2835 2 ปีที่แล้ว +5

    මොන අංශයකින් හරි ලංකාව ගොඩ යනවනම් හදවතින්ම සතුටුයි.....

    • @lankashama124
      @lankashama124 ปีที่แล้ว

      ඔය ගියේ ගොඩ ,,ලස්සන ට ,,ලංකාව කෙසේ වෙතත් ලංකාවේ දේශපාලුවෝ නම් ගොඩ ගියා

  • @rahulrathnayake1104
    @rahulrathnayake1104 3 ปีที่แล้ว +2

    GOOD JOB ..

  • @dream2ceylon
    @dream2ceylon 3 ปีที่แล้ว +1

    Great work this what required for us

  • @kasunsilvaz5667
    @kasunsilvaz5667 3 ปีที่แล้ว +2

    Thanthri - good job

  • @rangogaming1234
    @rangogaming1234 2 ปีที่แล้ว +1

    ශ්‍රී

  • @sarathfernando8849
    @sarathfernando8849 3 ปีที่แล้ว +1

    onna wada janathawa kiyanne owa thami komis kaakko mewa karanawata virudda athi grate ....grate thanks

  • @harshithilakarathne7220
    @harshithilakarathne7220 3 ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා

  • @citygallery5552
    @citygallery5552 2 ปีที่แล้ว

    We get a lot of knowledge from your video. Really thank you so much for making more videos like this and I wish you the strength to sweat❤

  • @amilaaravinda7466
    @amilaaravinda7466 3 ปีที่แล้ว +2

    Owa thama wiya yuththe ratak widiyata😍❤️

  • @sisiragurullawela409
    @sisiragurullawela409 2 ปีที่แล้ว

    Very informative video. We should encourage more local industries like this and create more training and job opportunities for the youth!

  • @nuwanishara770
    @nuwanishara770 3 ปีที่แล้ว +1

    great job unp

  • @dinukasamuduthakumara2692
    @dinukasamuduthakumara2692 3 ปีที่แล้ว +1

    Niyamai

  • @basurudisanayaka4432
    @basurudisanayaka4432 3 ปีที่แล้ว

    නියමයිනේ

  • @AjithKumara-pc1kv
    @AjithKumara-pc1kv 3 ปีที่แล้ว

    No words to express our thanks and gratitude fo this project . ONLY THE MINISTER MAY FEEL SAD FOR HIS COMMISION GOING AWAY WHICH COME ONLY THE CABINS HAPPEN TO IMPORT .GOOD JOB. WELL DONE !

  • @Harindu_pojja_
    @Harindu_pojja_ 3 ปีที่แล้ว

    හොඳයි නේ❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
    මේවානේ වැඩ

  • @isharawanninayaka409
    @isharawanninayaka409 2 ปีที่แล้ว

    ඇත්තටම හොද වැඩක්. ලන්කාවේ වැඩ ඔක්කොම මෙහෙම කරගන්න එක කොච්චර එකක් ද. කී දෙනෙක් රැකිය කරනවද මේ තැන 😍😍

  • @nilankanilanka5859
    @nilankanilanka5859 2 ปีที่แล้ว

    Apa rata gana godak sathutii.godak Hoda wadak.👍👍💯💯💯

  • @ruklanidesilva8337
    @ruklanidesilva8337 2 ปีที่แล้ว

    Very good .

  • @thaalamusicacademykandy8657
    @thaalamusicacademykandy8657 3 ปีที่แล้ว +1

    පරන මාදිලියේ ඉන්ජින් වල තියෙන පෙනුම අයින් කරනව වෙනුවට , ඒ ඉන්ජින් පෙනුම දාලා ඔය අලුත් කරන වැඩකටයුත්ත කරොත් මිනිස්සු ලාංකික කෙසේවෙතත් විදෙස් පිරිස් ගොඩක් ආකර්ශනය වෙයි.අලුත් මාදිලියෙ පෙනුම තනිකර ඉන්දියාවෙ දුම්‍රියට සමානයි. නිකං කීවෙ. ජයවේවා. 🤝

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 2 ปีที่แล้ว

    obata niwan suwa labeewa 🌷 🌷 🌷 SOYURA..

  • @sajithgallage040
    @sajithgallage040 3 ปีที่แล้ว +9

    Apita karanta bari deyak na... Me wage wada satahan balanta api godak asai....

  • @chathuramadusanka7309
    @chathuramadusanka7309 3 ปีที่แล้ว +2

    Happy to see this one. Also Niwan suwa tarupati

  • @erandisansi8613
    @erandisansi8613 3 ปีที่แล้ว

    Great

  • @athalgodai2396
    @athalgodai2396 2 ปีที่แล้ว

    තරුපති සහෝදරයාට නිවන් සුව ලැබේවා.

  • @manelmangan5331
    @manelmangan5331 3 ปีที่แล้ว

    Derana you do a good service by bringing new local ventures to public knowledge. Please keep giving us such ventures, we are very proud of government efforts to develop local industries through local technology, Human Resources and local skills.👍👍👍👍❤️❤️❤️

  • @sunjeewa2333
    @sunjeewa2333 2 ปีที่แล้ว

    Good luck jayawewa dalada samidu pihetaye deer gayusha labewa seyaluma denatama🌈👍👍💝💝💯💯💪💪🔥🔥🔥🔥💖💖💖🙋🙋💖

  • @soshanupadya
    @soshanupadya 3 ปีที่แล้ว +5

    දේශීයව උපයනදේ බදු ගෙවන අපිට මහත් අස්වැසිල්ලක්
    තරුපති සොයුරානෙනි ඔබට අජරාමර නිවන්සුව