Aniwa machan. Hodak wena hoda deyak wenawanm api lankawa gana satutu wenna one pakshe mokak unt. Moka hari wadak saarthaka wenawanm eka praivet kiyanwamai.
Excellent Sri Lanka. Few things I would like to highlight. Workers must wear overalls (fully body cover/no open skin) and face masks. Main reason is sugar can go to the body through skin, and cause diabetics. No out side food allowed. Workers must stay in cleanroom. Hopefully some one educate them.
anna desapalana huthtalata kiyanney mey. dekkaney labe awey kohomada kiyala sabahapathi thuma kiwa. ciya rata day ciri sepa dey mey wekiyata weda kaloth lankawa goda demmeheki awurudden. ita passey ena laba valin tikak hora kapalla.
Very happy to see and really excited to know how they are going to invest the profit? For development of the existing business, new business, compensation of staff and contribute to countries development or settle debt of country. Hope to see in another document about that update. Thank you.
සතුටු කඳුලු ආවා මේක දැකලා! මේකේ union බිහි කර මෙය කඩාකප්පල් නොකරන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා! ලක් මෑණියන්ට ජය!❤️❤️❤️
ඒක ඇත්ත
aniwaryayenma jepponta ahe katu aninawa wage athi.
ඕවා කවුද හැදුවේ.. කවුද විකුනන් කෑවේ කියලා හොයලා බලන්න... දරාගන්න බැරි තරමට මිනිස්සුන්ට දේශපාලන පත්වීම් දිලා දිලා ඕවා කන්නේ කවුද කියලා හිතන්ඩ.... ඒ එකක් වත් කරන්න ජ.වි.පේ බලය තියෙන ආන්ඩුවක් මෙච්චර කල් තිබ්බේ නැනේ නේ....
@@aroshsenanayake1074 හැදුවෙ එජාපය ඒකට විරුද්ධව වැඩ කලේ ඉංජිනේරුවන් ඝාතනය කලේ ජවිපා සුනඛයන් 1994 වනතුරු ලාභ ලබන සමාගම විනාශ කලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හරක් රැල සමග රාජපක්ෂ හොර ණඩය
😂hammeee
Dn sthutuda jeppoda kawe
රැකියා දස දහස් ගණනින් බිහි වේවා රටට යහපතක් ම වේවා
මේ වගේ ප්රතිලාභ ලබන්න ටික කාලයක් ඉවසීමෙන් වැඩ කරන්න වෙයි. කුහකයන්ට දරාගන්න අමාරැවෙයි. මගේ රටට ජයවේවා .
dilandenatamak kasanawa ethi.
ප්රතිලාභ ජනතාවට... ගනන් කොහොමද දැන්
💪💪💪
තව ලාබ ලබන ආයතන තියෙනව හදල ගන්නවනම්.. සුභ පතනව හැමෝටම මෙයට දායකත්වය ලබාදුන්..
Main one is Parliament if we can change it country will be profitable
Supiri ohoma yana
Ow bn
අනිවාර්යෙන් ම
👍👍👍🙏🙏🙏
තම රටේ දියුණුව දකින විට තම මවිබිමට සැබැවින්ම ආදරය කරන කාට වුවත් මහත් සතුටක් හා සොම්නසක් නිතැනින්ම හට ගන්නේය...🙏
අපේ දේ අපේ
දෑතින් සැමදාම
ලැබේවා
ekenma
මෙවගෙ නැකිටින රටක් දැක්විම හරිම සතුටුයි ලස්සනයි ස්තූතියි
ලොකු සතුටක් දැනෙනව දේශීය නිශ්පාදන දැක්කාම....දේශීය නිශ්පාදන වැඩිකරානම් හමදේම අපි පිටරටින් එනකල් බලා ඉනින් ඕනේ නෑ... ස්තූතියි
ඇත්තටම හිතට මාර සතුටක් දැනෙන්නෙ ...
කන්තලේ සීනී කර්මාන්තපුරේ නැවතත් නැගිටිනවානම් 😥😥❤❤🙏🙏
ekenma
කන්තලේ laginwath thiyanna ba bn meka
Kanthaleth ayama patan gannawanam godak hodayi rakiya pasneth wisadenawa ape janadi path thuman me pilibadawa katayuthu karayi kiyala balaporotthuwen innee
ගොඩාක් සතුටුයි දකිද්දිත් ආසයි අපේ රට තව තවත් දියුණු වේවා කන්තලේත් මේ වගේම වෙනවා නම් කොච්චර හොඳද මගේ රටට දළදා හිමි සරණයි
Jayadewa!!!!
Jayawewa!!
වැඩ කරන අපේ විරුවාටත් එතුමා පත් කර ගත්තු 69 ලක්ෂයටත් හැමදේටම දෙස් දෙවොල් තියන කුහකයින්ට මේ ගැන මොකුත් කියන්න දෙයක් නෑ වගේ.
wiruwa krna magulak na oka private
Ithin yako pvt unath ethanol import karanna yana gana ithurune yako. Machn hamadekama hodakuth dakapan. Asuba wadima wenna epa. Mada idala balapan.
@@salindadeshapriya4735 ha 🤣🤣🤣🤣
@@nuwanperera2055 පුද්ගලික සමාගමක් උනත් ආර්ථික වශයෙන් රටට වාසියක් ගේනව නේද? අවුරුදු ගානක් පාඩු ලබමින් උක් ගොවියන්ට වතුර ටික පොහොර ටික නොදී පඩි ගෙවා ගන්නවත් බැරුව මිලියන ගනන් පාඩු ලබමින් තිබුන සමාගමකට හොඳ කළමනාකරණයක් දීල ලාභ ලබන තත්වයකට පත් කර ගත්ත හැටි මේ විස්තරය සම්පූර්ණයෙන් බැලුව නම් තේරුම් ගන්න පුළුවන්. ජනාධිපති තුමාගේ කර්තව්‍යය මෙතෙන්ට බලපෑවෙ කොහොමද කියලත් දැන ගන්න පුළුවන්
@@nuwanperera2055 oka fully government owned. Eka oke web ekema thiyanawa.
නියමයි විමලේ..
රටේ විය යුතුම දෙයක්. සුදුස්සෝ සුදුසු තැන්වල. මේකයි රහස.
බුදු සරණයි තෙරුවන් සරණයි ශ්‍රීලංකාවට
කන්තලෙ සීනි කම්හල ගැනත් මේ ආකාරයෙන්ම කටයුතු කරදෙනමෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
නියමයි.තව තවත් ලාබ ලබන්න දියුනු වේවා.❤️
මේකේ අඩුපාඩු මොනවත් නැද්ද මාකට් කොරන්න??? 🥺🥺🥺
මෙයට
සමගි බළ, 3%, අපි යූ.එන්.පී සෙට් එක
අහන්නත් සතුටුයි ජය ශ්‍රී
මේ අාන්ඩුව ගේන්න කඩේගියඑක ගැන හරිම අාඩම්බරයි.
ගොඩක් හොද වැදගත් වැඩසටහනක් ,අපෙ දේ අපිට වැදගත් දැන් ගොව් ජනතාවත් හරි සතුටෙන් ඉන්නෙ එක ලොකු දෙයක් 😁😁😁😁👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඒක ඇත්ත අපේ රට 💚💛💜💕💟💗💟
Unlike කරපු පරයෝ පුදුම කුහක හැත්තක් දේශපාලනය වැඩක් නෑ යකෝ රට දියුනු වෙන්නේ
88/89 owa wisa karapu un thami UNP eke unuth ekka
Ekkana atha ape ratte inne desapaluwata kade yanna euna 🐂🐂🐂🐂
දෙරණෙන් හැමදාම කියන්නෙ ආංඩූව ලාභ ලබපූවානෙ....එහෙම බැනෙ.....ටිකක් ආඩූවට වැරදිච්ච තැනූත් කියන්නකො...මෙම ආංඩූවට අකමැති මිනිස්සූත් ඉන්නව නෙ රටෙ
@@sinhapuragesamantha7302 දැන් ඔයා ඔය කඩේ යන්නේ ඔයාට වසියක් තියෙන නිසානේ ආණ්ඩුවේ වැරදි හොයන එක ඔයාගෙ වාසිය ඒ වගේ තමයි දෙරණත් එයාලට වාසි තියෙන නිසා තමයි එයාල ආණ්ඩුවට කඩේ යන්නේ ඒ වගේ තමයි හැම කෙනෙක්ම තමන්ට වාසියට වැඩ කරගන්නේ හැබැයි රටේ සම්පත් මෙහෙම දියුනු වෙද්දි සතුටක් දැනෙන්නැත්තම් කොච්චර තිරිසන්ද කන්තලේ වහල පැල්වත්තේ පාඩුවෙන් දිවුවේ එවා දියුනු වෙනවාට ඔයාල අකමැති මොකද එවා දියුනු වෙද්දි ඔයාලගේ නායකයින්ට පැවැත්මක් නෑ ආණ්ඩුවේ වැරදි තියෙනකන් ඔයාලට වාසි හොද දෙට හොදයි කියන්නත් නරක දෙට නරකයි කියන්නත් අපි අවන්ක වෙන්න ඕන
@@dhanulakmal3614 උබ හරී බන්.මේවා ජාතික සම්පත් බන් බන්.....මේවා දියුණු වෙනෝ කියන්නේ රටේ දියුණුව.....මොන ආණ්ඩුව කලාද කවුරු කලාද කියන එක වැඩක් නෑ.....අපිට වැදගත් වෙන්නේ අපේ රට විතරයි.රටේ දියුණුව.....❤️
දකින්නත් සතුටුයි.. කන්තලේ සීනි කම්හලත් මේ වගේ තිබුණානම්...
ඒකත් ගොඩගයි
ඒ කම්හලත් ඉතා ඉක්මනින්ම යතා තත්වෙට පත් වේවා කියල අපි හැමෝම එක සිතින් ප්‍රර්ථණා කරමු...❤️
Moo
කාටද කන්තලේ සීනි ෆැක්ට්‍රිඑක මතක් උනේ.😣
පට්ටම දුකයි bn ,ඒක කැලේට දිරාපත් වෙනවා
මේ වගේ වැසීගිය පෙහෙකම්මල් ටිකත් ගොඩ දැම්මොත් කොහොමද. පාසල් නිළ ඇදුම්. පොලිසිය හමුදා. සහ අනිකුත් රාජ්‍ය ආයතනයන්හි නිළ ඇදුම් ටික නිෂ්පාදනය කලත් ඇති. මේ ආයතන ගොඩ දාන්න.
සන්තෝසයි රට ටික ටික දියුණුවෙන එකට..
kanthala sene kamhalath oya ththwata Ganna puluwan wawa❤❤❤
කන්තලේ සීනි කම්හලට මොකද උනේ? මේකෙ ලාභයෙන් ඒක පටන් ගන්න පුළුවන් නේද ? Derana ඔබ මැදිහත් වෙන්න
සිරාවට කන්තලේ එකත් පටන් ගත්තොත් මොකද 😑😑😑
ගොඩක් ුරට ඒකත් පටං ගනීයි
@@BrainWave25 ptn gnnwnm hodi
Highly Appreciate this Effect. More Important in Sri Lanka
ඇත්තටම මේ දේවල් දකිනකොට හිතට මාර සතුටුයි
♥♥♥
බොහොම හොඳයි...අපනයනය කරන්නත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
මේව වැඩක් නෑ මෙහෙ උන්ට, බැන බැන ඉන්න මොනා හරි දාන්න, ඒවට තමයි මේ රටේ උන් ආස
ඇති යන්තම් රට ගැන හිතලා සතුටු වෙන්න පුළුවන් උනා.. ස්තූතියි සැමට,...
වැරදි දේට විරුද්ධ විය යුතු අතර නිවැරදි දේ අගය කල යුතුය. සුපිරි.❤😊
දුබුරු සීනි ගන්න ගියාම තියෙන්නෙ පිටරටින් එන බෑග් වල .ඉතිං අපේ රටේ සීනි හැම කඩේකට ම කවදද දාන්නේ .🤔
රටේ සීනී අවශ්‍යතාවෙන් 10% යි මේ ආයතන වලට නිපදවන්න පුලුවන් .. වීඩියෝ එකේ කියනවනේ... ඉතින් පිට රටින් තමයි අනිත් 90%වම තවම එන්නෙ...
දැන් පල් ටෝක් දාන්න එපා , ආධ්‍යාත්මික සුවය විදින්න දීපන් සමගි ජනබල වේගයේ බල්ලනේ 🥰🥰🥰🇨🇳
oka anduwe neme gobilo oka pvt🤣🤣🤣🤣🤣
@@nuwanperera2055 homi පිටරටින් ආනයනය කරද්දී ලංකාවේ තියන ඩොලර් සංචිතය හිඳෙනවා , පෞද්ගලික උනත් , ආණ්ඩුවේ උනත් ස්වයංපෝෂිත ආර්ථීකයකට ඒක ලොකු හයියක්
,
දෙරණ මෝඩ බයියන්ව අන්දනවා සුපිරියට.. ඕක 2016 ඉදන් තමා ලාබ
ලබන්න පටන් ගත්තේ.. හොයලා බලන්න ටිකක්...
@@isharadissanayaka1598 Plz don't lie without knowledge
@@nuwanperera2055 It's a fully government owned company
Search the web you can see
Don't behave like a donkey
අපෙරටට,,යහාපතක්ම, වෙවා
ජයවේවා
ජයවේවා .මීටපෙර 1977 පෙර ලංකාවට සීණි පිට රටින් ගෙන්වීම නවතා ලංකාවේ කන්තලේ හිගුරාන හල්දොවමුල්ල වගේම පැල්වත්ත වැනි කර්මාන්ත ඇතිකර දේශියව කර්මාන්ත දියුණු කළා.දෑන් කයිවාරු ගහන සජිත්ගේ පියානෝ සීනී පිට රටින් ලාභෙට හොදම සූදූ සීනි ගේනවා කියා ඒවගේ සබන් සාඩින් රතු කැකුළු දේශිය හාල් වල බත් කන්න බැහ. සෑම දෙයක්ම පිට රටින් කැමති කෙනෙකුට ගේන්න අවසරය දෙනවා ඇට වර්ග අටක් දෙනවා ධර්මිස්ට රාජ්‍යයක් කොඩි නගනවා කියා රට වටේම ගොස් මිනිසුන්ගේ ඔලු කුණු කර මෙකී නොකී බොරු දහසක් කියා රට වටේ ගොස් රජය පෙරලා රටම විකෘති කලේ UNP රජයයි. 1977 පෙර සාමාන්‍ය ජන පවුල් වලට සීනි කිලෝ එකක් වත28ට සහ හොටෙල් සහ කට වලට ශත 85 සතොස මගින් නිකූත් කලා 1977 ආවාට පසුව දේශිය සෑම කර්මාන්තයක්ම විනාස කලා බලවේග පේෂකර්ම මධය්යස්ථාන සෑම මැතිවරණ කොට්ඨාශයක් තුලම තිබූනා. CTB ගමනා ගමනය ලාභා ලැබුවා.
පුද්ගලික අංශයට බස් දුවන්න අවසරය ලබා දී ලංගම බස් අඩු මූදලට රූපියල් 300විකුනා අතයට රුපියල් දහස ගානේ ගත්තේ නිරෝෂන් පෙරේරා ගේ පියා පෙස්ටර් පෙරේරා.මේ දේසපාලුවන් රටම නැති කලා සජියා ආවොත් කබලෙන් ලිපට මිනිසුන් මොලය පාවිච්චි කර ඉවසා ගෙන ඉන්නවා නම් හොදයි එකපාර මැජික් වගේ රට ගොඩ ගන්න අමාරුයි. දෙවි පිහිටෙන් අනාගතය යහපත් වේවි.බඩූමිල වැඩිවෙන්න හේතූන් ජෙ.ආර්.රජයේ නිදහස් ආර්ථිකය නිසා දෙවනි හරස් වීදියේ කට කාරයන්ට බඩු ගේන්නත් මිල පාලනය ඒ අය අතට ගත්තා.මීට පෙර රටට අවශ්‍ය බඩු ගෙනාව සතොස මගින් UNP මන්ත්‍රිවරුන්ට තොග වෙලදූන් මැතිවරණ වලට වියදම් කලා.හෑම තෑනම බාර් ඇති කලා දේශය විකෘතී කර ඉතිහාසය සාහිත්‍ය පාසල් තුල නැති කර ජාතියන්තර පාසල් ඇති කර වෛද්‍ය වරුන් සදහා පුද්ගලික වෙදකමට අවසර දූන්නා රජයේ රෝහල් අඩාල කලා.ජෙ.ආර් ප්‍රේමදාස ඇතුලු ඒ නඩයේ පරම්පරාවල් වලට සහ ඒ වලවල් වලටත් හෙන වදින්න ඕනෑ.
අම්මගෙ රෙද්ද පැල්වත්ත හිඟුරාන විතරක් නෙවේ ලංකාවේ බොහොමයක් කර්මාන්ත බිහි කරන්නේ එජාපය ඒව විනාශ කලේ ජවිපා ශ්‍රීලනිප බලු සුනක රැල පැල් වත්ත පටන්ගත්තේ 1981 ඉංග්‍රීසි දන්නවනම් google කරල බලපන් කරමාන්ත ශාලාව හදන්න ආව කීදෙනෙක් ජවිපා ශ්‍රීලනිප තිරිසනුන් විසින් ඝාතනය කලාද කියල 1969 ඩඩ්ලි සේනානායක රජයේ අවසරයෙන් ආරම්භ කල උපාලි මැස්ඩා කර්මාන්තය විනාශ කලේ මැතිනි කියන හැතිරී ඒ අමතර කොටස් ආනයනය කිරීමට අවසර නොදීමෙන් උපලි ෆියට් පටන් ගන්නේ 1979 ඒ ජේ ආර් රජයේ අවසරයෙන් උඹ වගේ උපතින්ම හරක් උම්ඹෑ කියාගෙන ඉන්න හරක් මැරෙනකම් නොතිය අර ජේ ආර් බිහිකරපු කටුනායක තියන මස් කර්මාන්තයෙන් පැක් කරල රට පටවල ලංකාවේ ණය ගෙවන්න පුලුවන් කවුරුහරි කියපු ගොන් කතාවක් නොකිය හොයල බලපන් මහවලිය නොවෙන්න තොපිට අද කන්න අසූචිත් නෑ
ලංගම පිහිටවූදා පටන් ලාභ ලැබුවේ 2017 හොයල හරියට කියව්ගෙන වරෙන් ජනසතු කරනය කියමින් මිනිසුන් දුක් මහන්සියෙන් ගොඩ නැගූ දේවල් අරගෙන දේශපාලන ගැත්තන්ට දීල විනාශ කලා කන්න හාල් ටික අදින්න රෙදි කූපනේට දුන්නෙත් චීනෙන් ණයට ගෙනත් අපරාදේ උඹලට නිදහස් අද්යාපනය දෙන්න වියදම් කල මුදල් හොඳ ගව පට්ටියක් හැදුවනම් මසට ඉකුනල ශ්‍රීලනිප රාජපක්ෂල ගත්ත ණය ගෙවන්න තිබ්බ
මගේ මව්බිමට ජයවේවා 🙏
රටේ කිසිම ආයතනයක් පාඩු වෙන්නේ නෑ හරි management එකක් තියෙයි නම්...
මේ තියෙන්නේ හොඳම උදාහරණයක්....
ජයවේවා 🙏🙏
Excellent
Please reinvest and modernize machineries and expand the output
නියමයි.. සුභ පැතුම්
අපේ මව් රටේ අනාගතය නියම කළමණාකරත්වයේ රැදී පවතිනව. සුදුස්සන්ට සුදුසු තැන් ලබා දුන්නුත් අපිට තව ඉස්සරහට යන්න පුලුවන්.
සුභ පතනවා හැමෝටම ජය ශ්‍රී ලංකා
Good example for a trend of developing national resources.👏👏👏👏
හිගුරාන කන්තලේ මේවා ගැනත් අවදානය යොමු වේවි යැයි සිතමු. ❤️❤️
We get a lot of knowledge from your video. Really thank you so much for making more videos like this and I wish you the strength to sweat❤
මෙක දකිද්දි ඇහැට කදුලු ආවා කන්තලේ සීනී කර්මාන්ත ශාලාව මතක් වෙලා 🥺🥺🥺 අපේ ශ්‍රීලංකාවේ මිනිසුන්ට නොමිලේ ලැබුන දේ ගැන කිසිම උනන්දුවක් නෑ 😪💔
මෙවා දරාගන්න බැරි.. ටොයි ජෙප්පො ත් ඉන්නවා ..😂😂
උන් ඉන්නෙම කෙල වෙනකම්...
කාලකන්නි හු#$% දරුවො
ජෙප්පො ජෙප්පො ඕකුන් තමයි කුහකකම සක්කිලි බලය ගන්න ඕනම තුප්පහි වැඩක් කරයි ඕන දේකට විරැද්ධයි 3%3%
@@madushangrero489 3% hata j.v.p.g.n.p. ponnayo uda paniwi hodak wanawa panna bari kuhakayo
සතුටුයි.. හැබැයි හොයලා බලන්න ඔක ලාබ කරන්න පටන් ගන්නේ 2016 ඉදලා එතකන් ඔක පඩු ලබපු ආයතනයක් ....
Ow ow un dan onna mokaaak hari adu paaduwak kiyai. anweekshekin balala hari adu paduwak thamai kiynna danne. Kyya witarai.
@@isharadissanayaka1598 අපිට වැඩක් නෑ.. මචන්.. කාල වකවානු .... රටට යහපතක් වෙනවන්ම්.. එච්චරයි... වෛයිරීය දෙශපාලනේ ඒපා වෙලා තියෙන්නෙ...
මට හරි ම සන්තෝසයි මෙිි පැලවත්ත සිිනි කර්මාන්තය දිනෙන් දින දියුනු වෙිිවා 🌷🌷❤❤🌷❤ මගේරටට බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි
🙏🙏🙏🙏
හරියට වැඩ කරන නිලධාරී මහත්තුරු ඉන්න බව දන්නේ අදනේ.
Happy to see Sri Lanka switching from a service economy to a production economy.
ගොඩක් සතුටුයි 👍👌💚
ගොඩක් සතුටු වෙන්න ඕන අපි.. දිගටම සාර්ථකත්වයට රැගෙන යමු.ජය. 👏👏👏
Warm regards to the Staff, Management and Directors of Sugar team. Congratulations
කොරෝනා වෛයිරසය ආවේ නැත්තම් ගෝඨාභයගෙ වැඩ බලාගන්න තිබ්බා
👍👍👍👍👍👍👍👍👍👍
ඒක ඇත්ත බිලියන 10 සීනිවලින් හොරාකෑව 😆. වෙලාවට කොරෝනා ආවෙ
ඇත්තමයි me කරුම koronawak awane
අනිවාර්යයෙන් අනිවාර්යයෙන්
බලාගන්නම තිබුනා 😂😂😂
@Keshan Perera පාඩු ලබද්දි Governmentලු. ලාභ ලබද්දි Privateලු. අනේ මන්දා ඉතින්. නරක දේවල් විවේචනය කරනවා වගේම හොඳ දේවල් අගයන්නත් ඉගෙන ගනිල්ලා! රටට කෙලවෙලා ආණ්ඩු පෙරලන්න බලන් ඉන්නැතුව.😑
Aniwa machan. Hodak wena hoda deyak wenawanm api lankawa gana satutu wenna one pakshe mokak unt. Moka hari wadak saarthaka wenawanm eka praivet kiyanwamai.
ගොඩක් ආසයි රට මේ විදියට දියුනු වෙනව දකින්න❤ඒත් මෙතන පිරිසිදු කම ගැන තව හිතන්න ඕන නේද.මාධ්‍ය වේදියත් නිකම්ම අතින් ඇල්ලුවෙ මිනිස්සු කන සීනි නේද😑
සම්මා ස්ම්බුදු සරණයි 🌹🌹🌹🌹🌹🌸🌸🌸සියලුම දෙනාටස
මේ කර්මාන්ත නගා සිටිය යුතුයි
නිශ්පාදන මිළදී ගන්න කැමතියි 💐💐💐
Niyamay 👏👏👏👏👏👏👏
Excellent Sri Lanka. Few things I would like to highlight. Workers must wear overalls (fully body cover/no open skin) and face masks. Main reason is sugar can go to the body through skin, and cause diabetics. No out side food allowed. Workers must stay in cleanroom.
Hopefully some one educate them.
සුපිරි වැඩක් එකෙන්ම❤❤❤❤🎉🙏👍👍
Please publish the audited annual report of the Sugar plant
අහන්න සතුටුයි .
Really happy to hear 👂 👍👍👍
Harima sathutui ape ratata jayaweva program eka ihalai
Jaya wewaaaa👍❤️😘
ආඩම්බරයි ❤
aththatama godak sathutuyi
ජය ධරණි!!!!
Halparuwo එලවා දමා අනෙකුත් ආයතනත් මේවගේ වැඩ කරුවන්ට දෙන්න ඕන...
ආයතන පාඩුවට දුවන්නේ මහ එවුන්ගේ වරදින්...
සතුටුයි....
ජයවේවා 🙏🙏🙏
කවුරැත් නොදන්න කතාවක් රටේ සංවර්ධනය කෙමෙන් කෙමෙන් වෙමින් පවතිනවා 💕
Godak sathutui theruwan saranai mea sandaha unanduwena wedakarana semakenekutama
Derana..Thank.you.❤❤❤
Good job, Wimal!
වැඩිම ලාභය එතනෝල් වලින්.... කොහොමද අපේ බෙබේලගෙ ගැම්ම.. 😂😂😂
Jayawewa Sir Lanka dalada samidu pihetaye deer gayusha labewa seyaluma denatama🔥🔥💯💯💖💖🌹🌹💐💐💪💪💪💝💝🚩🚩🚩💮💮🌈🌈🙌🙌🙌🙋🙋🙋
Kanthale factory aka meyalata manage karanna berida ?
කියන්න බැරි සතුටක් දැනෙනවා ඕනෙම ආයතනයක් ලාභ ලබන්න පුළුවන් හරියටම කලොත් ලක් මැනිට ජයවේවා
Great work,great leadership
තරුණ සභාපති කෙනෙක්.. ශුවර් එකට හොද සෙන්ස් එකක් තියන කෙනෙක්. දැක්කානේ හරි තැනට හරි කෙනා පත්කාරාම වැඩේ ගොඩ.
පහුගිය කාලේ අපි දැක්කා මේ කර්මාන්තය අභාවයට යනවා .මැෂින් පවා දිරාපත් වෙන්න දාලා තිබුණා .මේ විදිහට කර්මාන්ත ශාලා දියුණු වෙනකොට අපිට මාර සන්තෝෂයක් ඇති වෙනවා .ape රට මේ රජයේ මැදිහත් වීමෙන් දියුණු කරණකොට සමහරක් අන්ත වදින් ඉන්නවා දරාගන්න බැරිව .පවු කාරයෝ .
සතුටුයි
anna desapalana huthtalata kiyanney mey. dekkaney labe awey kohomada kiyala sabahapathi thuma kiwa. ciya rata day ciri sepa dey mey wekiyata weda kaloth lankawa goda demmeheki awurudden. ita passey ena laba valin tikak hora kapalla.
මම ගිහින් තියෙනවා මේ සෙවනගල සීනි කර්මාන්තශාලාවට...මේ යන්ත්‍ර ඔක්කොම වැඩ කරන්නේ විදුලියෙන් නෙමෙයි...ඉතුරු වන උක් දඩු වල තාපයෙන්...
Thank Obhahumanlad mewage thyval idunu wenn mam barth dana karanva ape rat lassanai
ඔන්න දැන් කුහක ජෙප්පො Unlike කරනවා ඇ
සිරා බන් උන් කැ ගැහුවට රට දියුණු වෙනවට කැමති නැ..උන්ට එතකොට කතා කරන්න දෙයක් නැති වෙනවනේ....😡😡😡😡🤬🤬🤬🤬🤬
@@ruvindasadeepnakandala4164 තුප්පහි ජෙප්පො තමයි අමු සක්කිලි
සිරා කතාව
Ape ratta winsa wenwa dakina kamathi aya innwa ona tharan ape desa paluwana
සිරා කතාව මේවා දියුනු වෙනවට උන් කැමති නෑ එකක් උන් ගිනි තියපුවා අනික අනුරයාට කට උල් කරල ඇස් ලොකු කරල පුක පුට්ටු කරන් කෑගහන්න දෙයක් නෑනේ මේවා දියුනු වෙද්දි
Very happy to see and really excited to know how they are going to invest the profit? For development of the existing business, new business, compensation of staff and contribute to countries development or settle debt of country. Hope to see in another document about that update. Thank you.
හරිම.sathutui.dawiyanay❤
Kauda seeni samagama kalin kale? Dan karanne kauda? Anna ethana apita podi prasnayak thiyenawa, meka viswasa karanna issella.
Really proud of u 🌹🌹
ජයවේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍
By verry happy.... Out farm workers I wish you ares much great and greatly 🙏🙏🙏🙏
godak Sathutui . eth deranen kiwwa nisa deparak hoyala balanna wenwa .... hikz
ඉතාම හොද දෙයක්... එක රැයෙන් සීනි වලට 50ක් ව තිබුන බද්ද ශත 25 අඩු කරලා බිලියට 10කට අධික පාඩුවක් සිදුකර නැවති සීනි බද්ධ ගැසීමෙන් බලාපොරොත්තු උනේ මොකක්දල්
ජය වෙව මගෙ රටට
Godak sathutui
ඇත්තෙන්ම හරි සන්තොෂයි අර කිව්ව වගේ සතුටු කඳුලු ආව මේ වීඩියෝ එක බලපු වෙලාවෙ ආසයි අපේ රටේ ආයතනයක් ලාභ ලැබුව කියල අහන්න ලැබීමත් සතුටක් මොකද හැම තැනම පාඩුනෙ ඉහල ඉඳල පහලටම හොරා කනව නෙ මීට කලින් , ඔහොම්මම කන්තලේ සීනි කර්මාන්තයත් පටන් ගන්න තියෙන්නෙ , අපේ රටේ දේ දියුණු කරන්න ඕනෑ නේද , එක එක රට වලට යන අපේ රටේ සල්ලි නවත්ව ගන්න පුළුවන් , බුදුසරණයි ජයවේවා .
මේක හදන්න පුලුවන් සුපිරි රටක්