දකුණු ආසියාවේ විශාලතම කිරි ගොවිපල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • Umandawa Maha Vihara Monastery
    Madahapola, Melsiripura, Kurunegala,
    Sri Lanka.
    www.umandawa.org
    info@umandawa.org
    +94775 440 888
    umandawa
    #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #උමංදාව
    #ආශ්‍රමය
    #2013 #2021
    #සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
    #UMANDAWA_GLOBAL_BUDDHIST_VILLAGE

ความคิดเห็น • 1.3K

  • @malikaa7749
    @malikaa7749 ปีที่แล้ว +139

    අදහාගන්න බැරි තරම් හරිම අපූරුයි සතුටුයි මේ වගේ වඩාත් හොඳ ආරංචියකි ඒ,උත්සහ සියඵ සැමටම තව තවත් ශක්තිමත් සිතක් ඇති වෙලා රටක් ඉදරියට යන්න ශක්තිය ලැබේවා

  • @anurpriyantha3865
    @anurpriyantha3865 ปีที่แล้ว +127

    Great proud of us...බොහෝමත්ම පින් අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ මේ ගෙනයන කර්තව්‍යයට

    • @AustraliaLiving-x9t
      @AustraliaLiving-x9t ปีที่แล้ว

      පොන්න යන්ට හොදයි,,බඩ්ඩයව

    • @himaligangani5060
      @himaligangani5060 ปีที่แล้ว +1

      Oye farm eke kakulak nathi harekete. Balagande inne maussya hodeteme gahuwa. Gahuwa hethuwe nondi gagaha himete awa kiyela. Meke man dakke aurudu ganekete kalin. Thamath e waredikareya othene innewade mame dannaha. Balagande inne minissu minissu gane vimesili math wende.

    • @himaligangani5060
      @himaligangani5060 ปีที่แล้ว

      Hamuduruwo mona kerande kiyelade kiyanne gam wela inne harakte ?

    • @LalithKumara-w9o
      @LalithKumara-w9o ปีที่แล้ว

      අනෙ හාමුදූරුවනෙ මටත් කිරි හරක් හදන්න මග පාදා දෙන්න පූලුවන්ද

    • @prasadkumara9855
      @prasadkumara9855 ปีที่แล้ว

      Kathawa wadi bn

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 ปีที่แล้ว +57

    ඇත්තටම හාමුදුරුවනේ ලංකාවේ ද කියල හිතාගන්න වත් බැහැ ..හරිම ලස්සනට සුන්දරව පිරිසිදු පියකරු බව ඉහළින්ම තියෙනවා ජයවේවා ..අඹේවෙල කිරි සහ සියලුම නිෂ්පාදන කිරියෙන්ම ඉතිරේවා ...අපි නොදන්න නොදැක්ක ගොඩක් දේවල් ඔබ වහන්සේගේ යූටියුබ් චැනල් එකෙන් දකින්න ලැබුණා ..ජයවේවා..ශ්‍රී ලංකා මාතාවට මුලු ලංකාදීපයම උමන්දාවක්ම වේවා ...

    • @kumaralanka6735
      @kumaralanka6735 ปีที่แล้ว +1

      ​@@namalbebi2374 kalakanninta ridila...paau

  • @d.m.amarasekaraamarasekara954
    @d.m.amarasekaraamarasekara954 ปีที่แล้ว +43

    සරත් බණ්ඩාර කියන්නේ දක්සයෙක්.මෙතුමා සේවය කල හැම ගොවිපලක්ම දියුණු කලා.සුබ පැතුම්

  • @sheetasitha8781
    @sheetasitha8781 ปีที่แล้ว +105

    අපේ හාමුදුරුවන් වහන්සේට බොහෝම ස්තූතියි සහ පිං සිද්ධ වෙන්න ඕනෑ... අපේ රටේ මේ වගේ දේවල් දකිද්දී පුදුම සතුටක් දැනුනේ... අපි පිටරට හිටියත් අපේ රටේ මේ වගේ දේවල් දකිද්දී නම් අපේ රට ගොඩ දාගන්න බැරි කමක් නෑ කියලා හිතට ගැම්මක් එනවා.... ඔබලා සියළුම දෙනාට ස්තූතියි ... මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා දියුණු වෙන් දියුණුවට පත් වේවා! අපේ රටත් එසේම තමයි දියුණු වෙන් දියුණුවට පත් වේවා... සියලුම දෙනාට තෙරුවන් සරණයි 🙏🙏🇸🇬

    • @AustraliaLiving-x9t
      @AustraliaLiving-x9t ปีที่แล้ว +1

      තෝ වගේ මෝඩ වේසියක්

    • @kumaralanka6735
      @kumaralanka6735 ปีที่แล้ว

      ​@@AustraliaLiving-x9t Ammage puken ipadunu guu kana ekek

    • @janakaveerasinhe5976
      @janakaveerasinhe5976 ปีที่แล้ว +2

      @@AustraliaLiving-x9t උබලගෙ ඔය කමෙන්ට් වටිනවා .ගූ ජෙප්පො කෙලවෙලා යනව ඕව දැක්කම .😁👍

    • @Sanv123
      @Sanv123 ปีที่แล้ว +1

      ​​@@janakaveerasinhe5976
      තවම බෙදිලද?
      දෑං රනිල් අප්පච්චි හොඳයි?
      දැං අවුරුදු 50 පැනපු ඩයල් එකක් නේද ?
      තාම ගොං.
      එතකොට තොපි? ආශ්චර්යය පෙන්නල රටම හොරාකාලා නන්නත්තාර කරලා බංකොළොත් කලා.
      ඕකටත් ගේම දෙයි. තෝ දන්න ලංකාවේ තක්කඩි දේශපාලකයන් .. ලබ්බ.
      තක්කඩි දේශපාලකයන් රකින ඩයල් ඊට වඩා භයානක තක්කඩි බං.
      ජනතාවටනං කෙලවිලාම ගියා ජෙප්පො ද යූඑන්පී ද බයියොද උංට අදාලම නෑ.
      තෝ උංගෙ ලගම හෙංචයියෙක් නං පොඩි සපෝට් එකක් තියෙයි. නැත්නම් තොටත් එක්කම තමයි අරින්නෙ උං.

    • @pazi5577
      @pazi5577 ปีที่แล้ว +1

      ​@@AustraliaLiving-x9t පලයන් පොන්නයෝ යන්න

  • @suchithraperera2452
    @suchithraperera2452 ปีที่แล้ว +46

    අපේ හාමුදුරුවනේ රූප පෙට්ටියේ මෙවැනි දේ පෙන්වීම අකැපද. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය, දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

    • @kapilarathnedissanayake9425
      @kapilarathnedissanayake9425 ปีที่แล้ว

      ලගදීම බලා පොරොත්තු වන්න. විප්ලවය හෙවත් ධර්ම යුද්ධය බලා ගන්න

    • @kumaralanka6735
      @kumaralanka6735 ปีที่แล้ว +2

      ​@@kapilarathnedissanayake9425 Lal aiyagei Ranil maamagei..

    • @kumaralanka6735
      @kumaralanka6735 ปีที่แล้ว +2

      ​@@namalbebi2374 umbala vagee kalakanni tamai

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 ปีที่แล้ว +36

    හරිම ලස්සනයි! හරිම පිරිසිදු, පිළිවෙළකට ක්‍රියාත්මක වෙන ආකාරය දකින විට හරිම සතුටක් දැනෙනවා.
    අපේ මව්බිමට සෞභාග්‍යමත් කාළයක් උදා වේවා!
    ඔබ වහන්සේ ට අපගේ namaskaraya වේවා!!!, 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏

  • @suwarank9065
    @suwarank9065 ปีที่แล้ว +46

    ඇත්තටම ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේ මේ.රට පාලනය බාර ගන්න ඇත්තටම හරිම ආඩම්බරයකි ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිර්ගායු ශක්තිය ධෛර්ය ලැබේවා සාදු සාදු සාදු ..🙏🙏🙏

    • @champikafernando7170
      @champikafernando7170 ปีที่แล้ว +1

      Me Sri Lanka veda 🙏🙏🙏👍👍👍

    • @mahindaarachchige1116
      @mahindaarachchige1116 ปีที่แล้ว +2

      Modayek. Yako mole honda ganin.

    • @sam69xxx1
      @sam69xxx1 ปีที่แล้ว

      පිස්සුද?

    • @mahindaarachchige1116
      @mahindaarachchige1116 ปีที่แล้ว +1

      Umbe ammata kiyahan rata bara ganna kiyalla. Aduma tharamin umbawath goda yai. ETH me ganaya rata gattoth umbath iwarai

    • @suwarank9065
      @suwarank9065 ปีที่แล้ว +4

      @@mahindaarachchige1116 මොන හිත්තිගේපුතෙක්‍.යොකො .ඔබ මටකියන්න.මගේඅම්මාට.කියන්න කියන්නේ.

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082 ปีที่แล้ว +85

    අදමයි දැක්කේ.ලෙකු ආඩම්බරයක් දැනුනේ.අපේ හාමුදුරුවෝ මේවා රටට පෙන්විමෙන් තව කෙනෙක් මේවා බලලා අලුතින් ව්‍යාපාරය පටන් ගනියි.අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි.🙏❤🌞👍

    • @nayanasaranathilake2043
      @nayanasaranathilake2043 ปีที่แล้ว

      කුණු කොල්ලෙට කිරි විකුණන ලංකාවේ කිරි මාෆියාවේව.

    • @kumaralanka6735
      @kumaralanka6735 ปีที่แล้ว

      ​@@namalbebi2374 umbala vagee kalakanni tamai

    • @pazi5577
      @pazi5577 ปีที่แล้ว

      ​@@nayanasaranathilake2043 පලයන් පොන්නයෝ යන්න

    • @nayanasaranathilake2043
      @nayanasaranathilake2043 ปีที่แล้ว

      @@pazi5577 පොන්නය කවුද තාත්ත ද?

  • @lasantha0382
    @lasantha0382 ปีที่แล้ว +19

    මේ හඩ අපේ රටේ දියුනුව ඉක්මනින්ම ලගා කර දෙන බව නම් අනිවාර්යයෙන්ම සිදු වෙනවා..ඔබ වහන්සේගේ මේ ව්‍යායාමයට මාගේ හද පිරි ප්‍රනාමය..🙏🙏🙏

  • @hemantha75
    @hemantha75 ปีที่แล้ว +24

    Very proud to see we are coming to the right tracks. Great presentation Rev Samanthabhadra Thero. Always best inspirational thoughts from Umandawa!

    • @kwpmangalika4978
      @kwpmangalika4978 ปีที่แล้ว

      ආසියාවේ wiragika hinawa

    • @kumaralanka6735
      @kumaralanka6735 ปีที่แล้ว

      ​@@namalbebi2374 tamage namawath nathi ponnayek form velooo

  • @ukuk1581
    @ukuk1581 ปีที่แล้ว +85

    රටට ධෛර්යය දෙන්න හාමුදුරුවනේ.❤❤❤❤❤

    • @AustraliaLiving-x9t
      @AustraliaLiving-x9t ปีที่แล้ว

      තෝ වගේ පොන්න යන්ට හොදයි

    • @kumaralanka6735
      @kumaralanka6735 ปีที่แล้ว

      ​@@namalbebi2374 Laal aiyagei.. Ranil maamagei..

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws ปีที่แล้ว +16

    තෙරැවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏

  • @subashinisubashini4733
    @subashinisubashini4733 ปีที่แล้ว +12

    පක්ෂ පාට වලට කඩේ යන තාක් කල් අපේ රට ගොඩ දාගන්න බෑ. කව්රු හෝ රටට ආදරේ කරන පාලකයෙක් රට බාරගෙන මේ රට දියුණු කරන්න පුළුවන් මේ වගේ ස්වාමින් වහන්සේලා සමග එකතු wemu🙏🙏🙏🙏🙏

  • @krishanthakumara1531
    @krishanthakumara1531 ปีที่แล้ว +367

    නවසීලන්තයේ විඩියෝ බලපු මට....අද මෙික දැක්කම....ඇගට කරන්ටි වැදුනා වගේ වුනා... අපේ ජාතිය ලෝකයෙන්ම අති විශිෂ්ට ජාතියක්.... දිනෙන් දින දියුණු වෙිවා තෙරුවන්සරණයි

    • @venukabigun3206
      @venukabigun3206 ปีที่แล้ว +4

      😂😂😂😂😂

    • @vasanthadenipitiya9475
      @vasanthadenipitiya9475 ปีที่แล้ว +6

      මෙිවගේඅය..දහ..ෙදනෙක්..හාටියනමි..අපි..ගොඩ

    • @sam69xxx1
      @sam69xxx1 ปีที่แล้ว +12

      @@Sukithdias
      මුන් farm එකටම දක්කන්න ඕන🤣

    • @prestigehub1271
      @prestigehub1271 ปีที่แล้ว +5

      Harry ජයවර්ධනta පින් සිද්ධ wewa.mamath new zealand ගියේ eya the නිසා

    • @nayanasaranathilake2043
      @nayanasaranathilake2043 ปีที่แล้ว

      රජයේ ගොවිප හිතාමතා පාඩු කරල 2001 දී දේශපාලන හිතවතුන්ට කුණු කොල්ලෙට විකුණපු හැටි දැන්නව නම් Current වදී...එක දියර ලීටර්කින් වංචනිකව ඔවුන් ලබන ලාභය දන්නව නම් ඩබල් වෙලා current වදියි.

  • @indikasampath8528
    @indikasampath8528 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට ගොඩාක් පින්. වෘතිය ගැන දැනීමක් තිබෙන අයට ඔව්න්ගේ අදහස් දැක්වීමට ඉඩ දෙන්න. ඔව්න් කැමරාව දිරියෙ සිටිනවා පමනයි. ඔව්නුත් මොනවා හරි දන්නවා ඇති.

  • @ranjanik9774
    @ranjanik9774 ปีที่แล้ว +13

    Pudumakara sundarama tanak mage Sri Lankawata uruma una mama e sundaratwaya gidapu kenek jayen jayama wewa 👍🥰🥰🥰🥰♥️🇱🇰

  • @dunuwilagelushan5159
    @dunuwilagelushan5159 ปีที่แล้ว +10

    Many thanks to you honorable. Amazing project

  • @ansalamfernando8700
    @ansalamfernando8700 ปีที่แล้ว +6

    Attatama බොහොම හොඳ vadasatahanak oyalata jesupihitai

  • @pulinduvitharana818
    @pulinduvitharana818 ปีที่แล้ว +28

    මේ අඹේවෙල farm aka වගේ farm 9ක් , ලංකාවේ පලාත් 9 ටම, එක බැගින් 9 ක් හදලා එ් පලාතේ කිරි අවශ්යතාව එ් බලාත තුලම සපුරාගන්න දුන්නානම් ලංකාවට පිටරට කිරිපිටි ගේන්න ඔ්න වෙන්නේ නෑ කවදාවත් ම.

  • @chathuratharaka6475
    @chathuratharaka6475 ปีที่แล้ว +18

    ඇත්තම කියනවනම් මේ ගැන ආඩම්බරයි

  • @anurasududewage7819
    @anurasududewage7819 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට. 🙏🙏🙏🙏

  • @sisirakumaranayake6972
    @sisirakumaranayake6972 ปีที่แล้ว +139

    රටේ ප්‍රධාන මාධ්‍ය ටික කුනුහරුප පෙන්න පෙන්න ඉන්නකොට ඔබ වහන්සේ ජාතිය ගොඩනැගීමට ගන්නාවු උත්සහයට අපේ උත්තමාචාරය. කම්කරුවන්ගේ දිනය දා පවා දේශපාලකයෝ පස්සේ කොඩි උස්සගෙන යන හරක් මේ රටේ ඉන්නකම් අපි හරි නොදියුණු ජාතියක් හාමුදුරුවනේ . අවුරුදු පහකට සැරයක් මොකෙක් හරි පත් කර ගන්නවා. අවුරුදු දෙකක් ගියපු තැන ඉදලා ඌට බනිනවා. ආයේත් මොකෙක් හරි උස්සලා තියලා ඌව කරේ තියන් වටේ යනවා. මුන් හරි ගොබ්බයි නේද ? තමන්ට අක්කර ගානක ඉඩම් තියාගෙන කඩෙන් එලවලු ටිකගේනවා. කුඹුරු ටික පුරන් වෙන්න ඇරලා කඩේන් හාල් ටික ගේනවා. ඒ කරලා ඒවා අඩුවට දිපල්ලා කියලා උද්ගෝෂණය කරනවා . එතකොට අපේ ගොවියෝ ටික හැම දාම හිගන්නු කරන්න පුලුවන්නේ . අපේ හාමුදුවනේ, සෑම ගමකම ගමට අවශ්‍ය නිෂ්පාදන ටික ගම තුලම හදාගන්න ජාතික වැඩපිලිවෙලක් හදන්න ඕන. එතකොට ගම දියුණු වෙනවා. තාක්ෂණය ගමට එනවා. එතකොට මිනිස්සු නිරෝගී වෙනවා. දේශපාලන පක්ෂ වලට වැලලෙන්න වෙනවා. මේ විදියට ඉන්දියාවේ දුෂ්කර ගම් දැන් ස්වයංපෝෂිත වේලා. සමහර ගම් ඇතුලේ විශ්ව විද්‍යාල පවා හදාගෙන . අපේ උන් තවමත් එක එකා රජ කරන්න පෙලපාලි යනවා. උන්ගේ පවුල් දිහා බලපුවාම එක්කෝ ගෑනි මෙහෙකාරකමට යවලා, නැත්නම් එදාවේල හොයාගන්න කුලි වැඩකට ගිහිල්ලා. ඒ ගෑනිට මුලු බරම අදින්න වෙලා. කාලකන්නි හැත්ත. මම බොරු නම් කියන්නේ බලන්න කම්කරු පෙලපාලි වලට ආපු වැඩි හරියක් ගෑනුද? පිරිමිද? ඉදුල් වල රසට හි ගන්නු හරි ආසයි අපේ හාමුදුරුවනේ .
    බලන්න මේ ගොන්නු කරේ තියාගෙන යන දේශපාලකයෝ කී දෙනෙක්ගේ දරුවෝ අපේ තාත්තව රජ කොරන්න ඕන කියලා ඔය තැන් වලට අවිල්ලා හිටියද කියලා. ඒ අයගේ ගෑනු ඇවිල්ලා හිටියද? නැහැ උන්ගේ දරුවෝ පිටරට.ගැනු ටික දන්නවා අපේ රටේ අම්බරුවෝ මගේ මිනිහව උඩින් තියනවා කියලා . එයා TV බල බලා මේකප් දානවා. මුන් හරි පව් කියලා උන් බලු කපුටු දාන දෙනවා.

    • @lrfd1296
      @lrfd1296 ปีที่แล้ว +4

      Atha...Ape. Rata. Gena. Hari. Dukai...

    • @samithgamage5039
      @samithgamage5039 ปีที่แล้ว +4

      Sahathika attha

    • @gaminipathiregeperera864
      @gaminipathiregeperera864 ปีที่แล้ว +3

      SHATHIKE ATHTHE

    • @georgevinitia1502
      @georgevinitia1502 ปีที่แล้ว +9

      ​@@namalbebi2374 නමින් පෙනීහිටින්නවත් ශතියක් නැති ඔබ ඔබට හැකි ඉහලම රැකියාව ගැරහීම හරි අගේට කරගනයනවා! නියමයි !

    • @amilaprabath4950
      @amilaprabath4950 ปีที่แล้ว +1

      ​@@namalbebi2374 මූ යකෝ හැම තැනම රෙනවනේ😂😂😂

  • @jayanthachandrarathna2755
    @jayanthachandrarathna2755 ปีที่แล้ว +7

    අපේ හාමුදුරුවනේ බොහොම පින් .. ඔබ වහන්සේ කියනව වගේ රතු හැත්ත තමයි ඕව කඩාකප්පල් කරන්නෙ..🙏🙏🙏

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 ปีที่แล้ว +42

    එදා පාඩුවට ගිය..රජයේ අඹේවෙල කිරි ගොවිපල...අද.. පුද්ගලීකරණය වී..මනා පරිපාලනය.. කළමනාකරණය තුලින් නවීන..තාක්ෂණය හා මුසුව..ලද දියුණුව අගේ කළ යුතුය......අඹේවෙල කිරි කර්මාන්තය...තව තවත්.. දියුණුවේවා...

  • @malikadewathi3584
    @malikadewathi3584 ปีที่แล้ว +7

    Adambarai. Lankawada kiyalawath hitheanna ba...maru .kiri ammala ta deergaysa labawa .pilivalai pirisidui.kisima dayak apath noya wada ganna hodama kiri govipala...❤❤❤❤❤

  • @amaradasakarunaratne1419
    @amaradasakarunaratne1419 ปีที่แล้ว +7

    Ape Pinwantha Swaminvahanseta Sasarin Ethera Vannatath, Mema Kiri nishpadana govipale samatath godak pinsiduveva!

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 ปีที่แล้ว +16

    ලංකාවේ හොදම දේවල් දැක ගත්තා නමි ඒ සමන්තරබද්දර ස්වාමින්වහන්සේට පින් සිද්ධ වෙන්න බොහෝම සතුටුයි

    • @AustraliaLiving-x9t
      @AustraliaLiving-x9t ปีที่แล้ว +1

      තවත් එක රාජපක්ෂ හිගන වේසීගෙ පුතෙක්

    • @kumaralanka6735
      @kumaralanka6735 ปีที่แล้ว

      ​@@AustraliaLiving-x9t umbala vagee kalakanni tamai

  • @indikacbw
    @indikacbw ปีที่แล้ว +2

    ජනතාව දැනුවත්කර අවදිකිරීම පිලිබදව ඔබවහන්සේට පිං...🙏🙏🙏

  • @කාවින්දවිජේසිංහ
    @කාවින්දවිජේසිංහ ปีที่แล้ว +43

    බුදු සරණයි 🙏 අපිටත් හොද නායකයෙක් අවශ්‍යයි රට වෙනුවෙන්

  • @divinejourney-official50
    @divinejourney-official50 ปีที่แล้ว +49

    ඔබ වහන්සේ ලංකාවේ ජනාධිපති වෙනවා ඒකාන්තයෙන් ,, රටත් එහි වැසියනුත් පොහොසත් කරන්න ඕන, මහන්සි වෙලා වැඩ කරන්න ඕන කියන තද බල උවමනාව තියෙන්නේ ඔබ වහන්සේට විතරමයි 🙏🏻💜🌸🌼 මම සෞභාග්‍යා"" from New Zealand 🇳🇿

    • @talesofasailor9532
      @talesofasailor9532 ปีที่แล้ว

      Lol

    • @RuwanPushpakumara-ly8cm
      @RuwanPushpakumara-ly8cm ปีที่แล้ว

      attada

    • @sithumsampath5095
      @sithumsampath5095 ปีที่แล้ว +1

      මොංගල්ද ඩාලිං

    • @nihalperera6949
      @nihalperera6949 ปีที่แล้ว +1

      Toge mole pareksakaragan oya vage amana ponnayekta😅

    • @darshanaasanka35
      @darshanaasanka35 ปีที่แล้ว +3

      Google search කරාම ලොකුම එක කියලා පෙන්නන්නෙ වෙන ඒවනෙ කහකඩයෝ.දන්න බිස්නස් එකක් කරගෙන උඹ හදාගත්ත ගෙදරට වෙලා ඉඳපං තට්ටයා පට්ට කෙබර කෙලින්නැතුව.😂😂

  • @gayankumara7821
    @gayankumara7821 ปีที่แล้ว +39

    ජාතියක් අවදි කරන හඩ❤❤❤❤❤☸️❤❤❤🙏❤❤🙏❤🙏❤

    • @sumedaariyasingha5756
      @sumedaariyasingha5756 ปีที่แล้ว

      ජාතියක් අවදි කරන හඩ උමන්දාව

  • @pradeepikaroshini8749
    @pradeepikaroshini8749 ปีที่แล้ว +9

    බුදුසරණයි,❤❤❤❤❤❤

  • @sumedhathero739
    @sumedhathero739 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි

  • @mohanranganath6768
    @mohanranganath6768 ปีที่แล้ว +10

    අතිව්ශිශ්ටයි.

  • @kamalasarojini9553
    @kamalasarojini9553 ปีที่แล้ว +14

    Budu saranai oba vahanse ta ❤❤

  • @sandunilesinghewithsandunv4634
    @sandunilesinghewithsandunv4634 ปีที่แล้ว +8

    රට ජාතියට ලොකු ශක්තියක් ආදර්ශයක් ඔබ වහන්සේ 🙏🙏🙏💖

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 3 หลายเดือนก่อน

    ඔබවහන්සේට ගොඩාක් පිං .ඔබවහන්සේ කියන්නේ ඇත්ත .අපේ මවිබිමට ජයම වෙිවා !!! ❤❤🙏🙏🙏

  • @meragalmalani2016
    @meragalmalani2016 ปีที่แล้ว +8

    Ithaliye govipolak wage harima piliwelai ❤❤harima apurui ❤❤

  • @rohanepereraperera8657
    @rohanepereraperera8657 ปีที่แล้ว +3

    Excellent, rev Samantha badhra thero always set an example to other monks ,may triple gem bless you🙏🏻🙏🏻🙏🏻

  • @kdes1212
    @kdes1212 ปีที่แล้ว +8

    මේ රට දියුණු කරන්න ගොඩක් මිනිස්සු ඉන්නවා, නීතිය කියනදේ අකුරටම ක්‍රියාත්මක වෙන්න ඕනේ. කනේ කරාබු දෙකවත් දාගෙන යන්න බැරි. පොඩි බහින්බස් වීමටත් කපලා කොටලා දාන කිසිම හික්මීමක් නැති ජාතියකට ලෝකේ තියෙන දරුණුම නීති දාලා හදන්න ඕනේ. එහෙම උනොත් ඕන තරම් ලංකාවේ බිලියන පතියෝ ඉන්නවා පිටරට වල මේ රටේ ආයෝජනය කරලා දියුණු කරන්න.

  • @darshanadarshana5152
    @darshanadarshana5152 ปีที่แล้ว +6

    දිනෙන් දින දියුණු වෙවා

  • @indraniswarnalatha9817
    @indraniswarnalatha9817 ปีที่แล้ว +11

    හරිම සතුටුයි අදහාගන්න වත් බැ ප්‍රයිවෙට් උනත් කමක් නෑ රට දියුණු වෙනවනම්

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 ปีที่แล้ว

    බොහොම පින් ස්වාමීන් වහන්ස .දිගාසිරි වේවා .ඔබවහන්සේට මෙවැනි දේවල් කරන්න අපේ මව්බිම වෙනුවෙන් දිරිය වීර්‍ය ශක්තිය ලැබේවා .🙏❤️

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 4 หลายเดือนก่อน

    සුභ පැතුම් තෙරුවන් සරණයි ජයම වේවා ❤️❤️❤️cyprus

  • @Prarthana-e2x
    @Prarthana-e2x ปีที่แล้ว +5

    අනේ තව තවත් අපේ රටේ මේ වගේ තැන් බිහි වේවා ❤🙏🙏🙏

  • @amilapradeeppradeep796
    @amilapradeeppradeep796 ปีที่แล้ว

    තෙරුවන් සරනයි.. අපේ හමුදුරුවනේ ඔබවහන්සේට ගොඩක් පින් මේවගේ වැදගත් දේවල් පෙන්වාදී රටේ මිනිසුන් දැනුවත් කරනවට....

  • @shiromawijesingha5073
    @shiromawijesingha5073 ปีที่แล้ว +4

    Mewa dakinakota harima SATHUTUI 😊😊❤❤lankawe minisunta beri deyak ne eth palakayo a ayawa paganawa hema athinma daksha aya ape rate innawa WASA WISA NETHI ABEWALA THAWA THAWATH DIUNU WEWA❤❤

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 5 หลายเดือนก่อน +1

    ඉතාමත් වටිනා කාර්යක්💐

  • @gayankumara7821
    @gayankumara7821 ปีที่แล้ว +10

    අබේවෙල❤❤❤❤❤💪

    • @gayankumara7821
      @gayankumara7821 ปีที่แล้ว

      @@namalbebi2374 ඇයි ඔයා ...එයා එක්ක ඩාම් ඩූම් උනාද.??????🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @gayankumara7821
      @gayankumara7821 ปีที่แล้ว

      @@namalbebi2374 .....😀😀😀🤔🤔🤔

    • @gayankumara7821
      @gayankumara7821 ปีที่แล้ว

      @@namalbebi2374 .....ඇයි පියුමි හන්සිකා.....රන්ජන් පොන්නනාදන්...🤣😀😀🤣🤣🤣🤣

  • @somarathnan.m2521
    @somarathnan.m2521 ปีที่แล้ว +4

    අපේ හාමුදුරුවනේ, හරියටම හරි කතාව. උමංදාවට ආරාධනා කරල රජ බොජුන් පිරිනැමූ, මහ තැන් ලවා ඔවැනි නව ව්‍යෘපෘති 200 කට ලැබිය යුතු සහාය ලබාදුන හොත් මහානිසංසයි. දීර්ඝායු වේවා.

  • @tinula
    @tinula ปีที่แล้ว

    ඉතාම වටිනවා මේ අයව මේ විදියට උන්නදු කරන්නට ඔබ වහන්සේ මෙවැනි වැදගත් ස්ථාන වලට වඩින එකට දිගටම මේ වගේ දේවල් පෙන්වන්නට හැකිවේවා රටට ලොකු ආදර්ශයක් මේවා

  • @kazwicable
    @kazwicable ปีที่แล้ว +11

    We should by our local products to help the country

  • @KaviPriya-uk8dv
    @KaviPriya-uk8dv ปีที่แล้ว +1

    Mang teacher kenek hamuduruwane. Api aawa. I am so happy. Proud of your excellent work hamuduruwane.

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 ปีที่แล้ว +4

    Api dakala nati api nodann hamadeyakma penwa denawata 🙏🙏🙏⚘ monawada apita bari gobba palakayonta ass penneneahea naki hatikara gedara yawamu hanika

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 ปีที่แล้ว +1

    දැකලා තිබුනේම නෑ. අයර්ලන්තයේ මේ වගේම එකක් තියනවා. ඒ තණ පිට්ටනිය දිහා බලාගෙන හිටියා ගවයන්ගේ ලස්සන. පින් ඔබවහන්සේට.

  • @pathumchamod-q4t
    @pathumchamod-q4t 6 หลายเดือนก่อน +1

    mewage wada satahan karagenayanna ape haamuduruwanta thawa shakthiya dahiriya labewa🙇🙇🙇🙇🙇

  • @mymix636
    @mymix636 ปีที่แล้ว +8

    කෙටියෙම්ම waw❤️

  • @yamunakumari5456
    @yamunakumari5456 ปีที่แล้ว +2

    අනේ හරිම සතුටුයි මේවා දැක්කාම . අපේ රටේ දකින්න තියෙන්නෙ වැඩිපුරම අදෝනානේ. එහෙම නැතිව මෙහෙම දෙයක් දැක්කාම මාරම සතුටක් . මෙවැනි ජාතික වීරයෝ තව තවත් රටට, දැයට වාසනාවන්.

  • @premasirirandunuge6766
    @premasirirandunuge6766 6 หลายเดือนก่อน

    Great Ven.Sir you are one of few patriots in sri lanka. We have to venerate you 1000 times for the great work done to the country. actually the gov't media should be ashamed of themselves. They are provided with all the resources but they are showing only unimportant junk. When we see these things only we are proud to be Sri Lankan. Thank you again sir.

  • @janakasrinath3221
    @janakasrinath3221 ปีที่แล้ว

    ජයවෙවා සුවාමින් වහන්ස ඔබගේ උත්සාහය ඉදිරියෙ දි මල්පලගැනේවා❤

  • @Europe58
    @Europe58 ปีที่แล้ว +6

    I have visited this place some time ago. There is a big difference now. It is a huge development. Umandawa is promoting development in Srilanka. It should be every Srilankans dream to develop our motherland

    • @kumaralanka6735
      @kumaralanka6735 ปีที่แล้ว

      ​@@namalbebi2374 ponnayek form velooo

  • @thusharathilan8856
    @thusharathilan8856 หลายเดือนก่อน

    ඇත්තම කිවුවොත් ලංකාවෙන් මං කැමතිම ප්‍රදේශය අබේවෙල Small New Zealand මං කීපවතාවක්ම ඇවිත් ගිහින් තියෙනවා ගොවිපළ බලන්න ඉස්සරට වඩා ගොඩාක් දියුණුයි තාක්ෂණය , දැනුම අතින් තව තවත් වැඩිදියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි

  • @upaliwijesinghe1803
    @upaliwijesinghe1803 ปีที่แล้ว +5

    Excellent. Appreciate.

  • @chinthakakodituwakku9166
    @chinthakakodituwakku9166 ปีที่แล้ว +1

    ඉතාම වැදගත් වීඩියෝ එකක් ...
    Thanks very mutch .....

  • @samkwt2128
    @samkwt2128 ปีที่แล้ว

    ඇත්තටම ඔබ වහන්සේ රටට වාසනාවක් ඇත්තමයි මෙව බන්න ලැබිමත් සතුටක් තෙරැවන්සරණයි ඔබ වහන්සේට

  • @rasikanilanthi7459
    @rasikanilanthi7459 ปีที่แล้ว +1

    තේරැවමි සරණයි හාමුදුරුවරුන්ට බොහොම පින්සිද්ද වෙනවා බුදු සරණයි

  • @KasunGunasekara9716
    @KasunGunasekara9716 ปีที่แล้ว +8

    දියුණු කරනවා නම් ලංකාවේ හොදම පළාත ඌව පළාත එකෙක් ඇහැක් ඇරලා බලන්නේ නෑ ඒ උනාට

    • @JananiwijayaGamage-hv3nk
      @JananiwijayaGamage-hv3nk 3 หลายเดือนก่อน

      සියලු දිස්ට්‍රික්ක සමබරව මාලිමා රජයක් යටතේ වෙගවත් සන්වර්ඩනයකට වෙඩසටහන් සම්පද්නය කරඑත.ඉදිරි මෙතිවරනයෙදි මාලිමාව තොරමු..ජනතවට ජයවෙවා .!!

  • @sanjeewabandara2953
    @sanjeewabandara2953 ปีที่แล้ว +18

    සහතික ඇත්ත හාමුදුරුවනේ

    • @kumaralanka6735
      @kumaralanka6735 ปีที่แล้ว

      ​@@namalbebi2374 kalakanni form velooo

  • @Gamingride-gh
    @Gamingride-gh ปีที่แล้ว

    🤩 මගේ හිතෙත් අදහසක් තිබ්බ මෙහෙම කිරි ගොවිපළක් දාන්න ඕන කියල . මෙම ගොවිපළ දැක්කන් පස්සේ ඇත්තටම සතුටුයි 🤩🤩

  • @krishanthipattividana2500
    @krishanthipattividana2500 ปีที่แล้ว +17

    රටේ නායකත්වය ගෙන මේ සිරි ලංකාව බබළවන්න.

    • @sam69xxx1
      @sam69xxx1 ปีที่แล้ว

      කෙළවිල තියෙනව මදිවටද🤣

    • @kumaralanka6735
      @kumaralanka6735 ปีที่แล้ว

      ​@@sam69xxx1 umbala vagee kalakanni innakan ehema tamai

    • @kumaralanka6735
      @kumaralanka6735 ปีที่แล้ว

      ​@@namalbebi2374 ponnayek form velooo

    • @sam69xxx1
      @sam69xxx1 ปีที่แล้ว

      @@kumaralanka6735
      පින් බතා🤣👈🏼 හු….උබත් අබේවලට 👌

  • @priyaniwijesinghe1808
    @priyaniwijesinghe1808 ปีที่แล้ว +2

    Be our saviour Rev Sir ! You are the Great after the Anagarika Dharmapala 🎉

  • @vimukthideshapriya4379
    @vimukthideshapriya4379 ปีที่แล้ว +4

    උමන්දාව ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @NetITGeeks
    @NetITGeeks ปีที่แล้ว +2

    Keep it up Sri Lankans. You guys got this and you can rebuild your economy!

  • @j.m.s.piumaliwijerathna7463
    @j.m.s.piumaliwijerathna7463 ปีที่แล้ว

    Bohoma sathutui. Lankawe gowipalawal thawatawath diyunu wewa.

  • @shakiniwijenayaka6515
    @shakiniwijenayaka6515 ปีที่แล้ว +1

    පන්සල් වලට වැදී දානෙ ගිලමින්, වැඩකට නැති බන දෙසාබාමින් නොයිඳ නියම බුද්ධ පුත්‍රයෙකුගෙන් රටකට වියයුතු සේවය ඔබවහන්සේ ඉටු කරනවා. අපේ ගෞරවය හා භක්තිය මෙයින් පුද කරමු.

  • @sumanalekamge2205
    @sumanalekamge2205 ปีที่แล้ว +1

    මෙවැනි ආයතන තව තවත් දියුණු වේවා ..මගේ රට ලෝකයේම දිනේවා තෙරුවන් සරණයි ...

    • @MalaniChandraleka
      @MalaniChandraleka หลายเดือนก่อน

      Me farm eka balanna enna awasara ganna onada.mn montisori teacher kenek.me mase api enna inne.

  • @פרנסי3
    @פרנסי3 ปีที่แล้ว

    සතුටු කදුළු ආවා. මම සතියට දවසක් යනවා ෆාම් එකක් බලන්න ඉස්රායෙල් වල හැමදාම හිතුවා අනේ අපිට මේ වගේ දේවල් නැහැනේ කියලා. ගොඩක් සන්තෝසයි. වැඩි වැඩියෙන් දිඋනු වේවා. බුදුසරණයි.

  • @indumathisilva6645
    @indumathisilva6645 ปีที่แล้ว

    Oba වහන්සේ ta budusaranai deergau wewa .රටට සම්පත් jaya jaya jaya

  • @prasadperera9919
    @prasadperera9919 ปีที่แล้ว +3

    ස්තුතිය ස්වාමින් වහන්ස සෑම ව්‍යාපාරයක්ම දකුනු ආසියාවෙි ලොකුම එක එිත් ලංකාවෙි අපිට සධාරණ මුදලකට ගන්න කිසිම දෙයක් නැ ස්වාමින් වහන්ස

  • @lalithahewage4853
    @lalithahewage4853 ปีที่แล้ว

    සම්පූර්ණ ඇත්ත හාමුදුරුවනේ තෙරුවන් සරනයි ඔබ වහන්සේට

  • @shortcut7287
    @shortcut7287 ปีที่แล้ว +18

    3% එවුන් නැති එක තමයි හොඳ

  • @mostalk9677
    @mostalk9677 ปีที่แล้ว

    ඇත්තටම අපෙ හාමුදුරුවනේ මං හිතුවෙම ඔබවහන්සේ ස්විස්ටර්ලන්තෙ හෝ නව්සීලන්තෙ ගිහින් කියල.අපේ රටේ මෙවැනි ගොවිපොල,කම්හල් සහ ඒවා ගොඩ නගපු මිනිසුන් දකිනකොට ඇතිවෙන්නෙ පුදුමසතුටක්.ඒ වගේම ජාතියක් නගා සිටුවන්න ,රට්ටුන්ට ඔලුවක් සහ කොන්දක් ලබාදෙන්න ඔබවහන්සේ කරන මේ උදාරසේවයට ගොඩක් පින්.මක්නිසාද රටක් ගොඩනගා ගැනීමේ හැකියාව හා ශක්තිය ඇත්තේ ඒ රටේ ජනතාවට මිස පාලකයින්ට නොවන නිසාය .පරම සත්‍යය එයයි.ඔබ වහන්සේට නිරෝගී සුව යෝද බලයෝද ශක්තිය මේ වැඩපිලිවෙල ඉදිරියට ගෙනයාමට.ගොබ්බ කුසීත උදාසීන උකටලී ජනතාවක් නැගී සිටුවීමට.

  • @anuruddaruwan404
    @anuruddaruwan404 ปีที่แล้ว +2

    godak sathutui ape rate dewal mewediyata dakinna labadima gana.

  • @latavirakoddi184
    @latavirakoddi184 ปีที่แล้ว +8

    🙏🙏🙏🙏🙏🙏🙏🙏👍

  • @arunamahesh2022
    @arunamahesh2022 ปีที่แล้ว +1

    My dream. ඒකට ලොකු දැනුමක් ගන්න පුළුවන් උනා මේ vidio එකෙන්

  • @ashanimantha6102
    @ashanimantha6102 ปีที่แล้ว +1

    අපේ හාමුදුරුවනේ මගේත් බලාපොරොත්තුව 2050 වෙද්දි මම දකුණු ආසියාවේ විශිෂ්ටතම ව්‍යවසායකයා වෙන්න සහා මගේ රට ගොඩ ගන්න, සමාගම් ආරම්භ කර රටේ විරැකියාව අඩු කර රට ගොඩ නැගීම.
    මම මේ වන වයඹ විශ්ව විද්‍යාලයේ කළමණාකරණය උපාධිය හදාරමින් සිටි.
    ඔබ වහන්සේ මාව තව තවත් ශක්තිමත් කරනවා...
    🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️
    මම ආදරෙයි මගේ රටට...

  • @adithyavlogs9163
    @adithyavlogs9163 ปีที่แล้ว

    ඇත්තටම ඔබවහන්සේට ගොඩාක් පිං මේ කරන සමාජ මෙහෙවරට 🙏🙏🙏

  • @Hewagej
    @Hewagej ปีที่แล้ว

    හරිම දියුණු කර්මාන්ත ශාලාවක් ඉතාමත් වටිනවා ආඩම්බරයි

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 ปีที่แล้ว +4

    Woow niyamai newzeland wage apita nagitinna haki sudu mahatthaya akatuwuna nisa

  • @indranibd6820
    @indranibd6820 ปีที่แล้ว

    Budusaranai mewage mehema hari deka ganna lebunu ekata godak pin etthatama api higa kanna ona jatiyak newei mewage ape dinen dina diyunu wewa budusaranai ❤

  • @susithfernumdu-sr7xm
    @susithfernumdu-sr7xm ปีที่แล้ว

    තෙරුවන් සරණයි ජේසු පිහිටයි අල්ලා දෙවියන් පිහිටයි ඔබවහන්සේට

  • @mayakumara9217
    @mayakumara9217 ปีที่แล้ว +4

    Cannot believe this happened in Sri Lankan

  • @sriyaniperera6811
    @sriyaniperera6811 ปีที่แล้ว +1

    I got tears when I see this project in our beautiful country. Lots of merits to our swaminwahanse and wish you the strength for encourage our people.❤❤❤ Students have to see these projects and principles and teachers have to arrange trips. Nowadays Starling is busy with to do brain wash in our students instead of giving creative ideas for build up the country. So sad and need to change whole system. Theruwan Saranai swaminwahanse.

  • @upliupli3638
    @upliupli3638 ปีที่แล้ว +3

    🌹🌹🌹🌹🌹🙏🌹

  • @piliyandalasamiපිළියන්දලසාමි

    ඇත්තෙන්ම මෙිවචනවලට සවන්දෙන්න ඔබත් ජයලබා රටත් ජයලබනවා නියතයි...මම පිලියන්දල සාමි

  • @lastersilva534
    @lastersilva534 ปีที่แล้ว

    God bless Mr Jack .ThankQ for helping sri Lanka.

  • @ruwanrathnayaka3469
    @ruwanrathnayaka3469 ปีที่แล้ว +2

    Obawahansaga adahasa Mal Pala darala b .saranai

  • @mithunsenarathne7363
    @mithunsenarathne7363 ปีที่แล้ว +4

    ❤️❤️🙏

  • @HiroshanMadushanka-oy6bd
    @HiroshanMadushanka-oy6bd ปีที่แล้ว

    Bohoma agei ape haamuduruwaneee...