"සොභාදනවි"ලංකාවේ පළමු ස්වභාවික ද්‍රව වායු LNG බලාගාරය ඉදිවන හැටි |On Topic with Hasitha Wijewardena

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 มี.ค. 2023
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #AdaDerana #TvDerana #FacebookLive #Live #FBLive #SriLanka #SriLankaNews
    » Subscribe to Ada Derana: bit.ly/2UXSHQ2
    » Watch the latest from Ada Derana: bit.ly/3t1BwcY
    අද දෙරණ TikTok ගිණුම ට මෙතැනින් පිවිසෙන්න: / adaderanasinhala
    » Ada Derana සිංහල
    WEB: sinhala.adaderana.lk
    FACEBOOK: / sinhala.adaderana.lk
    TWITTER: / adaderanasin
    INSTAGRAM: / adaderana_sinhala
    TIKTOK: / adaderanasinhala
    TELEGRAM: t.me/AdaDeranaNews
    » Ada Derana English
    WEB: www.adaderana.lk
    FACEBOOK: / adaderana
    TWITTER: / adaderana
    INSTAGRAM: / adaderana_english
    TIKTOK: / adaderana
    » Ada Derana தமிழ்
    WEB: tamil.adaderana.lk
    FACEBOOK: / deranatamil
    TWITTER: / adaderanatamil
    INSTAGRAM: / adaderana_tamil
    TIKTOK: / adaderanatamil
    » Telegram: t.me/AdaDeranaNews
    » Viber: bit.ly/3gH7QwB
    » News Alerts on your mobile: goo.gl/lnsVyc
    » Mobile App:
    GOOGLE PLAY: goo.gl/42v9Jl
    APP STORE: goo.gl/TV9Yls
    #adaderana #derananews #adaderananews

ความคิดเห็น • 303

  • @samanthapradeep399
    @samanthapradeep399 ปีที่แล้ว +27

    හරිම සතුටුයි අපේම ඉන්ඡිනේරැවන්ගේ වැඩක් නිසා

  • @chandrapalaalahakoon9767
    @chandrapalaalahakoon9767 ปีที่แล้ว +87

    හරිම සතුටුයි බලාගාර වැඩ නිම වෙලා දැකීම අපේම සහෝදර ඉන්ජිනේරු වන් ගේ වැඩක් ජය සතුට ලැබෙනවා!!!

    • @dasundisanayaka5313
      @dasundisanayaka5313 ปีที่แล้ว +3

      @Chechnyan freedom fighter🕊️🕊️ tho jeppekda

    • @jayachathu8081
      @jayachathu8081 ปีที่แล้ว +1

      pissu kiyanawa meka

    • @laksithliyanage1009
      @laksithliyanage1009 ปีที่แล้ว

      ​@Chechnyan freedom fighter🕊️🕊️ ඇයි බං ඔච්චර අනුර කුමාරට කඩෙි යන්නේ? මොන වහලෙක්ද බං උඹ???

    • @laksithliyanage1009
      @laksithliyanage1009 ปีที่แล้ว +3

      @Chechnyan freedom fighter🕊️🕊️ අනුරද කිව්වේ? අනේ බං හිතට එන දේ කියන් නැතුව facts එක්ක කියපන්. හැම එකටම වැලලෙන්න හදන එකෙත් සීමාවක් තියාගනින් මචං. ව්‍යාපෘති සහ ආයෝජන ROI වගේ දැනුම එක්ක තර්ක කිරීම මිසක් අරයට මෙයාට දුන්නා කියන ළිං මැඩි මානසිකත්ව වලින් දැන්වත් ගොඩ යමන්.

  • @madusankakurera1218
    @madusankakurera1218 ปีที่แล้ว +51

    අපේ ඉන්ජේරුවන්ට තැන දුන්නනන් ලාන්කාවම ගොඩ ,ජය වේවා 👍👍

  • @beautifulkurunegala4968
    @beautifulkurunegala4968 ปีที่แล้ว +6

    තෙරුවන් සරණින් ජයෙන් ජයම වේවා

  • @slbusinessandtechm5790
    @slbusinessandtechm5790 ปีที่แล้ว +15

    මේක හොද ප්‍රොජෙක්ට් එකක්

  • @thilinahashan5899
    @thilinahashan5899 ปีที่แล้ว +13

    සියලු කටයුතු ඉක්මනින් නිමකිරීමට ශක්තිය ෙධර්යය ආශිර්වාදය ලැබේවා ❤️❤️

  • @JuliaWijesinghe
    @JuliaWijesinghe ปีที่แล้ว +14

    This is an awesome episode from this show so far . ✨

  • @yatheendra88
    @yatheendra88 ปีที่แล้ว +4

    Mahesh thilakasiri ayya, really happy and proud to see you in such a higher position. All the best!

    • @maheshefac
      @maheshefac ปีที่แล้ว +1

      Thank you malli

  • @sewangalaapi7788
    @sewangalaapi7788 ปีที่แล้ว +6

    ජයේන් ජයම වේවා ....

  • @levianthony5003
    @levianthony5003 ปีที่แล้ว +5

    Praying bottom of my heart to get fully success 😇 with high profit. Proud of 🇱🇰 Sri Lankan Intel😻

  • @priyanipolkotuwa1080
    @priyanipolkotuwa1080 2 หลายเดือนก่อน +1

    සියලු වැඩ සාර්ථකව නිමා වේවා !💐

  • @eranthamadushanka7911
    @eranthamadushanka7911 ปีที่แล้ว +10

    මගේ රටට දළදා හිමි සරණයි ❤️

  • @chandana6498
    @chandana6498 ปีที่แล้ว +5

    හරිම සතුටුයි හැබැයි ඉතින් හදනවා විතරයි අවුරුද්දෙන් වහනවා එහෙම නොවේවා කියල ප්‍රාර්තනා කරනවා

  • @Theworldofcars1277
    @Theworldofcars1277 ปีที่แล้ว +15

    Wada vitari ona❤️ nagaitimu sri lanka🇱🇰🥰

    • @sangeoLK
      @sangeoLK ปีที่แล้ว

      lankavata nagitinna baaaa bn kakul kadila...........eke kakulak chine.......thava kakulak kaaadenna lagai vage

    • @Kaveesha-xx6nk
      @Kaveesha-xx6nk 5 หลายเดือนก่อน

      ​@@sangeoLK oma hithanepa pkyooooo 😢 diyunu ratawal diyunu vela tiyenne danathmakava hithala thamange ratawal wenuwen ekineka gammen vada karala ohoma hithuwoth watilama thamai inna venne dashamekawath goda emak na apita

  • @user-if8co1fg8t
    @user-if8co1fg8t ปีที่แล้ว +7

    මේවා තමයි ඕනී

  • @somanandasena1530
    @somanandasena1530 ปีที่แล้ว +3

    Kwru karath mewa supiri wada, jaya wewa..jayama wewa

  • @sanjeewaroshan-ho3xv
    @sanjeewaroshan-ho3xv ปีที่แล้ว +2

    Jayawewa Sri Lanka 🇱🇰 ❤❤❤❤

  • @Menadi26
    @Menadi26 ปีที่แล้ว +2

    We energized the society! Congratulations.

  • @ianashlon1154
    @ianashlon1154 ปีที่แล้ว +10

    All the best team 🎉
    In the meantime we should also focus on projects which don’t spend dollars to import LNG, cause such deals of importing monthly LNG tend to pass underhand commissions to politicians from the national wealth. Also it reduces the foreign reserves buying LNG stocks.
    We should also focus on renewable energy sources and power generation which saves the foreign reserves in the long run.

  • @jaanakigooneratne7778
    @jaanakigooneratne7778 ปีที่แล้ว +2

    Amazing. Congratulations!

  • @techlokka4973
    @techlokka4973 ปีที่แล้ว +2

    all the best sri lankan engineers and labours....

  • @bizsmartworld6137
    @bizsmartworld6137 ปีที่แล้ว +4

    Amazing 💚 🇱🇰

  • @ireshmadusanka7698
    @ireshmadusanka7698 ปีที่แล้ว +1

    හදවතින්ම සතුටුයි. දේශපාලකයන්ගේ ගසා කෑමට ලක් නොවේවා කියල ප්‍රාර්ථනා කරනව.

  • @ghdgfjbhgkjfjg
    @ghdgfjbhgkjfjg ปีที่แล้ว +3

    Respect parsedent 🐘♥️ 🙏

  • @punchisamanali8738
    @punchisamanali8738 ปีที่แล้ว +1

    Aththatama Sathutui..Ape Rate Koi Taram Daksha aya innawada..Dan wath ae ayagen wedak Gaththoth Hodai..👍👍

  • @wckfrenando7303
    @wckfrenando7303 ปีที่แล้ว +4

    Congratulations

  • @sooriyabandara9786
    @sooriyabandara9786 ปีที่แล้ว +34

    Adhaani ඕනේ නෑ ලංකාවට. අපේ වැඩ කාරයොන්ට තැන දිපියව්‍.. උන් රට දිනවයි......

    • @anylyrics9165
      @anylyrics9165 ปีที่แล้ว +5

      වැඩ්ඩො හිටියට මදී සල්ලීත් ඕන 🤗

    • @sirisiri6404
      @sirisiri6404 ปีที่แล้ว

      Yes aniwearayeanma

    • @highlights7736
      @highlights7736 ปีที่แล้ว

      මහින්දයි රනිලුයි අදානිට දීල ඉවරනෙ, දැන් අනික් උන්ට බැනල වැඩක් නෑ

  • @yasithaweer
    @yasithaweer ปีที่แล้ว +2

    Good luck all

  • @tudorrajakaruna3656
    @tudorrajakaruna3656 ปีที่แล้ว +4

    👍👍👍❤

  • @mohamedrifasmohamedriham2384
    @mohamedrifasmohamedriham2384 ปีที่แล้ว +1

    Jaya wewa 💕 👍

  • @ruwanchandana7181
    @ruwanchandana7181 ปีที่แล้ว +2

    Good job

  • @shantharanatunga5484
    @shantharanatunga5484 ปีที่แล้ว +1

    ජය වේවා.

  • @ismailsview2674
    @ismailsview2674 ปีที่แล้ว +1

    Excellent

  • @MihiraSA
    @MihiraSA ปีที่แล้ว +2

    😍❤️

  • @ajanthadeepani4137
    @ajanthadeepani4137 ปีที่แล้ว +1

    Seyaluma danat niduk niroge suwaya dergayusa labawa!!.♥️

  • @KesharaJanith
    @KesharaJanith 6 หลายเดือนก่อน +1

    Congratulations 🎉

  • @yasas5434
    @yasas5434 ปีที่แล้ว +10

    This is not the power plant that we want soon LNG will disappear from this planet and this power plant will no longer use for us. Instead of LNG we have to build renewable energy power plants. Like solar power plants, wind power plants. What's the point building and LNG power plant when we cannot even import LNG.

    • @sentiment201
      @sentiment201 ปีที่แล้ว +1

      LNG isn't going to disappear any time soon unlike gasoline, definitely might have done feasibility studies before the project started

  • @ruvindaranasinghe
    @ruvindaranasinghe ปีที่แล้ว +2

    🙂🙂🙂
    👍👍👍

  • @meegamagempgdnk6400
    @meegamagempgdnk6400 ปีที่แล้ว +22

    ඒකකයක් සදහා අඩුපිරියක් වුනාට ලාභය අයකරගන්නේ පාරිභෝගිකයන්ගෙන්.. මොනතරම් ලංකාවට වාසීදායක වුනාට. පාඩුව අයකරගන්නේ විදුලි පාරිභෝගිකයන්ගෙන්.. ඒකනේ මේ විදින්නේ...

    • @bmsbms8466
      @bmsbms8466 ปีที่แล้ว +5

      ඕකට අඩුවට LNG හොයාගන්න පුළුවන් උනොත් හරි, හැබැයි LP gass සිලින්ඩර් ගෙවල් වලට බෙදනවා වගේ container වලින් ඕකට දීල ගෑවෙන්න වත් මදි. Port එකේ ඉදන් gass pipe දාල එවන්න ඕනේ. එ project එක තාම පටන් අරන් නෑ. එක කරනකන් ඕකෙන් කිසි ලාබයක් එන්නේ නෑ. Diesel වලින් දුවන්න වෙයි ගොඩක් ලොකු වියදමක් එක්ක. Unit ekak රුපියල් 150ක්‌ විතර වෙයි ඔකේ.

    • @sureshwickramasinghe6602
      @sureshwickramasinghe6602 ปีที่แล้ว +2

      නැතුව ඉතින් නිකන් දෙන්නද කියන්නෙ 😊

    • @wasanthagalagoda1673
      @wasanthagalagoda1673 ปีที่แล้ว

      ස්වාභාවික ගැස් ලැබෙනතුරු ඩිසල් මගින් මෙගවොට් 350 ක් නිපදවීමට තිරනය කර ඇති බිලියන ගනනාවක් වටිනාකමක් ඇති මෙවන් විශාල ව්‍යාපෘතියක අයිතිය 63% ක් විදුලි බල මංඩලයටද ඉතිරි 37% සේවක ආයොජනයන් ලෙස මුදල් යෙදිමද සිතාගත නොහැකිය.එම කොටස් නොමිලේ ලබා දී ඇත්නම් එය අසාධාරණ ක්‍රියාවකි.10% දක්වා කොටස් නොමිලේ දිමද පිලිගත නොහැක්කෙ එහි සේවකයින් මෙම සමාගමට අලුත් සේවකයින් නිසාය. ජාතික සම්පතක් ලෙස ඉතා අත්‍යවශ්‍ය සේවාවක් ලබා දීමට මෙවන් ව්‍යාපෘති දුශනයෙන් තොරව බිහිවිම සියලු පොදුජනයාගේ අපෙක්ශාවක් බැවින් මේ සමබන්දව වැඩි විස්තර ලබා දෙන්න.

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 4 หลายเดือนก่อน +1

    👌👌👌

  • @arunijaye1945
    @arunijaye1945 ปีที่แล้ว +2

    👍

  • @user-bg6yh8nh6e
    @user-bg6yh8nh6e 11 หลายเดือนก่อน +2

    මම වැඩ කරන්නේ ඕකේ

  • @johnnyjax6444
    @johnnyjax6444 ปีที่แล้ว +30

    මෙච්චර සුර්ය ආලෝකය ලැබෙන රටක , සුරය පැනල ජනතාවට ලැබෙන ආකාරයට වැඩප්ලිලිවෙක නොකර
    තාම ගෑස් , ඩිසෙල් වලින් දුවන බලාගාර හදන්නේ ඇයි , මොකද එකෙන් තමයි ලැබෙන ඉන්ධන වලින් කොමිස් ගහන්න පුළුවන් නිසාද ?

    • @yasindu_112
      @yasindu_112 ปีที่แล้ว +12

      සාමන්‍යෙන් සන් පැනල් මහපරිමානෙන් සෙට් කරන එක මේ මොහොතේ ගැටලුවක්... මූලික පිරිවැය ඉහලයි!! සාමාන්‍යෙන් පෞද්ගලික සමාගම් වලට සහනයක් දීලා පෞද්ගලික අංශය යටතේ සංවර්ධනය කරොත් එහෙම පුලුවන්! ලංකාවට මුදල් ඉතුරු කරගන්න පුලුවන් හොඳම ප්‍රොජෙක්‍ට් එකක් සන් පැනල්ස්.. අවාසනාවට ලංකාවෙ මිනිස්සු වෙනුවෙන් කියලා බොරුවට කෑගහන ඉන්ජිනේරු සංගම් ඒ දේ රජය සතුව කරන්න දුන්නෑ!!

    • @user-tu3yr4xr3l
      @user-tu3yr4xr3l 3 หลายเดือนก่อน

      Moda harak rata palanava karaddi meka thamai venne

  • @prasadperera9919
    @prasadperera9919 ปีที่แล้ว +4

    හරිම සතුටක් තියෙනවා අපේ ලක්මැණියන් ගේ දු පුතුන් කරන තාක්ෂණ විප්ලව .ලක් මැණියනියක් දියුණු වෙිවා

  • @prasadmanjula9649
    @prasadmanjula9649 ปีที่แล้ว +2

    👍👍👍👍👍

  • @manojsanjeewa698
    @manojsanjeewa698 ปีที่แล้ว +1

    Ow ape ingineruwante dunnoth lankawate suba anagathayak jayawewa ❤❤❤❤❤

  • @Jothishayamantharaadawiya
    @Jothishayamantharaadawiya ปีที่แล้ว +2

    💪💪💪👍👍👍

  • @tharushamalinda2730
    @tharushamalinda2730 ปีที่แล้ว +1

  • @venujagayanuka4411
    @venujagayanuka4411 ปีที่แล้ว +1

    Liqued oxygen use karanna barida?

  • @yasithaweer
    @yasithaweer ปีที่แล้ว +7

    විදුලිය පිරිවැය ආවරණය කරන ක්‍රමයකට ගෙනාව නිසා ඒ අංශයේ පෞද්ගලික ආයෝජන වේගයෙන් වැඩි වේවි. ඒ එක්ක තරගය නිසා මිළ කාලය සමග අඩු වේවි.

    • @chatj9832
      @chatj9832 ปีที่แล้ว +1

      Agree with you ! But most of the private companies are only in the mood to make over and above profiles ! If you look at our country the rich organizations made the politicians and made them to become rich !!!

    • @anylyrics9165
      @anylyrics9165 ปีที่แล้ว

      ඔව් , හොදම උදාහරණය තමයි MOBILE SIM

  • @tharii314
    @tharii314 ปีที่แล้ว +1

    TV eke display gihilla, matath maru maru news tmi maga arila thiyenne. 🇱🇰✌️

  • @malakaudithakumara5055
    @malakaudithakumara5055 ปีที่แล้ว +1

    Kauru karath wade supiri.melo rahak nathi kuhaka un hamadaa katin kaiwaru gaha gaha indi.good job.

  • @lakshmanliyanage5844
    @lakshmanliyanage5844 ปีที่แล้ว +1

    ඇයි ටෙක්නිකල් ප්‍රශ්න මොකුත් අහන්න බැරි.

  • @erangaasela6197
    @erangaasela6197 ปีที่แล้ว +1

    මෙික කොටස් 40% පිටරට company එහෙකට ද අය්ති? ලංකාවෙ company එකටද ?

  • @sujithwarnakulasuriya2901
    @sujithwarnakulasuriya2901 ปีที่แล้ว +1

    නියමයි. 🔥
    ඇත්තටම මේවගේ ව්‍යාපෘති ආරම්භ කරන්න මෙතරම් පමාකලේ ඇයි ....?
    විදේශ ණය අරගෙන කන්න බොන්න දුන්න එකයි හොරාකැව එකයිනේ මූලිකම අරමුණ වූයේ 😢.

  • @ruwankumara678
    @ruwankumara678 ปีที่แล้ว +1

    ඩීසල් තියෙනවද

  • @rruwanweerasinghe4482
    @rruwanweerasinghe4482 ปีที่แล้ว +7

    ඡන්ද කිට්ටු වෙනකොට දියුණු වෙන ශ්‍රි ලංකාව සහ ඒවාට හුරේ තියන අමන ජනතාව❤
    ( නයා ගෙනාවෙත් මේ චැනල් එකෙන් කියලා අමතක වෙන්න ගියෙ අවුරුදු 2යි😁)

    • @sentiment201
      @sentiment201 ปีที่แล้ว +4

      මාලිමා කයියන්ට කවුද යකෝ ගූ ගැහුවේ.

    • @bhagyaumayanga4842
      @bhagyaumayanga4842 ปีที่แล้ว +1

      Kohomath, me wage ratawal me widiyt kisi diyunuwak nathuwa eka thena hemadaama thiyenne me wage channel walata pin sidda wenna thama machn

    • @sameerakiri
      @sameerakiri ปีที่แล้ว

      ehema baluwoth mukuth hadanna wenne na

    • @sashinthaweerasinghe9383
      @sashinthaweerasinghe9383 ปีที่แล้ว

      Hila lokuda

  • @madubashana_prabath_ranahansa
    @madubashana_prabath_ranahansa ปีที่แล้ว +2

    අනුර ඉක්මනට උසාවි යන්න ඔනි සාම්පූර් නැවැත්තුවා වගේ ඉක්මනට නතර කරන්න මොකක් හරි කරන්න

  • @akfashnazir9673
    @akfashnazir9673 ปีที่แล้ว +2

    Why not focus on renewable energy like solar and wind turbines.

  • @nimalpalipana1907
    @nimalpalipana1907 ปีที่แล้ว +2

    Anura Lapa Kumara start another strike to stop the construction work. Otherwise Sri Lanka will be able to supply continuous power supply.

  • @sumedagunathilaka9712
    @sumedagunathilaka9712 ปีที่แล้ว +19

    කොමිස්කාරයෝ ,රට විනාශ කලේ මෙවැනි දේවල් කොපමණ නැති වුනා ද,

    • @chandana6498
      @chandana6498 ปีที่แล้ว

      තාමත් එහෙම තමයී වෙනසක් නෑ

  • @DARK-uw7ft
    @DARK-uw7ft ปีที่แล้ว +3

    අපේ මිනිස්සුන්ට රස්සා ටිකක් හම්බෙනවනම් මරූ 😀

  • @ismailsview2674
    @ismailsview2674 ปีที่แล้ว +1

    If it earlier like this our country never economy cerise, Should be independent, not involved Politics

  • @thilinagimhana9883
    @thilinagimhana9883 ปีที่แล้ว +9

    මේව හදනවට මෙච්චර පුනර්ජනනීය බලශක්ති තියන රටේ මේක බොරු වැඩක් ජනතා මුදල් අපතේ යැවීමක් දැන් මේකට LNG ගේන එකෙන් ගහන එක තමා මුන් කරන්නෙ.මුන් හැමදාම කලේ මේක,සමහර ක් මේකට රැවටෙනවා

    • @HarshMesh
      @HarshMesh ปีที่แล้ว +1

      අනිවා අනිත් එක මේ ගෑස් ඩීසල් ඉවර උන දවසකට මේවා කොහොමද පවත්වාගෙන යන්නේ එක්කෝ සුර්‍යය තාපයෙන් හරි සුලං මගින් හරි ඒවගේ ව්‍යාපෘති අවශ්‍ය ‍රටට මේ වගේ ගසා කන්න පුළුවන් ඒවා නෙවෙයි

    • @warnasamika
      @warnasamika ปีที่แล้ว +1

      ලංකාවෙ පැය24ම ඉර එලිය වැටෙන තැනක් කියමු බලන්න? හැම වෙලේම හුලඟ නියම වේගයකින් ඒකාකාර තියන තැනක් කියමු බලන්න... අඩුම බර්ඩ් බ්ලෙන්ඩර්ස් ටිකක් හදන්න... අනික ඒ බර්ඩ් බ්ලෙන්ඩර්ස් නැත්තම් සුලං බලාගාර වලින් වෙන හානියට විසඳුමක් පරිසර සංගම් සත්ව අයිතිවාසිකම් සංවිධාන යකා නටන්නෙ නැති... දියුනු බැටරි තාක්ශනයක් තියන ලංකාවට අයත් සමාගමක් කියමු බලන්න... මොකෝ සෝලා පැනල් වල බලය රෑට පවිච්චියට ගබඩා කරන්න මෙගා වොට් 700ක් 800ක් වෙන ජලවිදුලි බලාගාරයක් හදන්න පුලුවන් තැනක් කියමු බලන්න මේ ලංකාවෙ... ග්‍රීන් එනර්ජි කියන එක හොඳයි හැබැයි ඒක සාර්තක විසඳුමක් නෙමේ ඒක විහිලුවක්... පුලුවන්නම් තෝරියම් න්‍යෂ්ටික බලාගාරයක් හදන්න බලපෑම් කරමු... ඒක තමා හොඳම විසඳුම මොකෝ ඒවා පුපුරන්නෙ නෑ... න්‍යෂ්ටික බෝම්බ හදන්න බෑ තෝරියම් වලින්...

  • @dilanhemachandra9665
    @dilanhemachandra9665 2 หลายเดือนก่อน +1

    Mewata wiyadam karana salli aparade ban.. nuclear power technique eka kohomahari lankawata genna ganna ina.. adu milata widiliya..ganna puluwan..

  • @rukshansugath2738
    @rukshansugath2738 ปีที่แล้ว +2

    MADE IN SRILANKA

  • @koKRioKo
    @koKRioKo ปีที่แล้ว +2

    සොබාදනවී යැයි යැයි යැයි😂😂😂

  • @ashokamalarathnayaka4274
    @ashokamalarathnayaka4274 ปีที่แล้ว +7

    සෝලා දීපියවු ලංකාවට ම..

  • @darkness79902
    @darkness79902 ปีที่แล้ว +2

    Ranil best❤

  • @susanthakasun9869
    @susanthakasun9869 ปีที่แล้ว +1

    Awrudu 4ka palapuruddak thiyanawa qatar . Vecancy thiyanawada tacniscion

  • @sithisworld
    @sithisworld ปีที่แล้ว +2

    LTN well done

  • @sashithakeerthi9901
    @sashithakeerthi9901 ปีที่แล้ว +5

    මෙච්චර ස්වභාවික සම්පත් තියන රටේ.. ඇයි තවමත් තාප බලාගාර හදන්නෙ..

    • @Manoj_23_
      @Manoj_23_ ปีที่แล้ว

      Ane ban. Victoria mulinma haduwe indiawata current denna kiyala, Natural resources wala water kiyana eka dan godak adu wela thiyenne. anika kochchara land ekak waste wenawada ?

  • @Letsgo12928
    @Letsgo12928 ปีที่แล้ว +1

    Liquid natural Gas
    LNG

  • @worsetuna6877
    @worsetuna6877 ปีที่แล้ว +68

    අනුර කුමාරට නිවන් සුව ❤‍🩹

    • @vinodratnayake
      @vinodratnayake ปีที่แล้ว +4

      @ worse oya ubalage ape salli misak wena kegewath salli nemai ithin owa magic nemai bun

    • @yasindu_112
      @yasindu_112 ปีที่แล้ว +5

      @@vinodratnayake අපේ නෙවේ සුද්දොන්ගෙ සල්ලි! ඔය උන් මෙහෙට ගේන ඩොලර්ස්! 😂 රුපියල් නොවේ ඩොලර්ස්

    • @Kaveesha200
      @Kaveesha200 ปีที่แล้ว +4

      අනුර කුමාරගේ තුන් මාසේ දානේට මම බලයෝ කිලෝ පහයි,කැලි මිරිස් ග්‍රැම් පංසීයයි,රතුළුණු ග්‍රැම් පංසීයයි අරන් දෙන්නම්...❤✌ අනුර කුමාරගේ තුන් මාසේ දානේ එනකන් බලන් ඉන්න මම...😅😅😎❤✌ අනුර කුමාර ඉම්මනින් මැරේවා...!

    • @Kaveesha200
      @Kaveesha200 ปีที่แล้ว +2

      අනුර කුමාරගේ තුන් මාසේ දානේට මම බලයෝ කිලෝ පහයි,කැලි මිරිස් ග්‍රැම් පංසීයයි,රතුළුණු ග්‍රැම් පංසීයයි අරන් දෙන්නම්...❤✌ අනුර කුමාරගේ තුන් මාසේ දානේ එනකන් බලන් ඉන්න මම...😅😅😎❤✌ අනුර කුමාර ඉම්මනින් මැරේවා...!

    • @DARK-uw7ft
      @DARK-uw7ft ปีที่แล้ว +5

      උබලට දේසපාලනේ ගැන කතා නොකර ඉන්නම බැරිද? 😂

  • @jagathwickramasekara1290
    @jagathwickramasekara1290 ปีที่แล้ว +11

    Jeppooo... Wadee kai

  • @sasimg6393
    @sasimg6393 ปีที่แล้ว +4

    Great work for power generation of sri lanka

  • @haranms283
    @haranms283 ปีที่แล้ว

    Y can’t u interested in solar power
    Zero cost of production
    Only initial capital

  • @amilaelapatha1541
    @amilaelapatha1541 ปีที่แล้ว +2

    රෑ 12 ට අත්සන් කලාට වැඩෙ හොදයි නේද? කොළඹ ඉතිරි ඩීසල් බලාගාර ටිකත් lng වලට convert කලාම හරි. අපේ මිනිස්සු කිවුවෙ යතුර ඇමරිකාවට යයි කියලා...

    • @amilaelapatha1541
      @amilaelapatha1541 ปีที่แล้ว

      LNG - liquid natural gas - ස්වාභාවික ද්‍රව වායුව ලාබයි තෙල් වලට වඩා.

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 ปีที่แล้ว +7

    මොන මගුලක් කරලහරි ලයිට් බිල අඩුවෙනවනම් එච්චරයි ....

  • @ruchirarasanga942
    @ruchirarasanga942 ปีที่แล้ว

    ඇමෙරිකාවට දුන්නේ ඕක නේද

  • @fifteenseconds1487
    @fifteenseconds1487 ปีที่แล้ว +1

    කාවද බං රවට්ටන්න හද්නනෙ 😢

  • @anurapeiris3581
    @anurapeiris3581 ปีที่แล้ว

    ජරා දෙසපාලකයන් නැත්නම් මෙ රට ගොඩක් දියූනූයි

  • @nozie.5746
    @nozie.5746 ปีที่แล้ว +71

    රනිල් ආව විතරයි අරගලේ කොහෙන් ගියාද නැ

    • @CDIL
      @CDIL ปีที่แล้ว +5

      අරගලේ උන් එක එක පක්ෂ වලට කැඩිලා.

    • @slbusinessandtechm5790
      @slbusinessandtechm5790 ปีที่แล้ว +7

      රනිල් කියන්නේ එල්ට්ට් එක දෙකඩ කරපු කපටියා

    • @Neil00841
      @Neil00841 ปีที่แล้ว +10

      ​@@slbusinessandtechm5790 ඔයාට ඒ බොරුව කවුද කිව්වේ පුතා? 🤣🤣

    • @slbusinessandtechm5790
      @slbusinessandtechm5790 ปีที่แล้ว +2

      @@Neil00841 මුලු ලොකෙම දන්න රහසක්

    • @Letsgo12928
      @Letsgo12928 ปีที่แล้ว

      Niwan suwa ranil

  • @TheFlashmark
    @TheFlashmark ปีที่แล้ว +14

    මහවැලි හදද්දී india වට light දෙන්නත් පුළුවන් කිව්වා. නොරොච්චෝලේ හදද්දී අවුරුදු 10 ට ඉල්ලුම වැඩි උනත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කිව්වා. මේකත් ඒ වගේ තමා. අන්තිමට මේක දුවන්න diesel නැති වේවි. නැත්නම් වෙන මොකක් හරි අඩුවක් තියෙනවා කියාවි. දැන්ම සතුටු වෙන්නෙපා ලොකුවට. චන්ද කල් දැම්මේ මේ ටිකට marketing දෙන්න කියන එක පැහැදිලි. දැන් news බලන්නකෝ. ලංකාව මාර විදියට දියුණු වෙනවා කියල ඔලුවට දාන්න හදන්නේ. අපේ රට දියුණු වෙනවා නම් අපිට ගොඩක් සතුටු. නමුත් මම නම් ප්‍රතිපල ලැබෙනකන් සතුටු වෙන්නේ නැහැ

    • @anylyrics9165
      @anylyrics9165 ปีที่แล้ว +5

      ඔව් ඉතින් නොරොච්චෝලේ හැදුවේ 2014-, 2022 වෙනකම් බල ශක්ති ඉල්ලුමට එක ඇති උනා❤️

    • @fastmovieguide
      @fastmovieguide ปีที่แล้ว

      ​@@anylyrics9165 norochchcole kauda bm haduwe😅

    • @fastmovieguide
      @fastmovieguide ปีที่แล้ว +1

      Ethkota kohomath diesel me wage crysis ekak ei kiyala hithanne nane

    • @TheFlashmark
      @TheFlashmark ปีที่แล้ว

      @@anylyrics9165 koheda athi une? eka awuruddata 3-4 sarayak kadenawa

    • @duf234
      @duf234 8 หลายเดือนก่อน

      ​@@TheFlashmark adatath samastha widuli nishpadanayen 48.6% hadanne norochcholen thama😅

  • @wcdharmapriya6969
    @wcdharmapriya6969 11 หลายเดือนก่อน

    දේශපාලනය අත තියෙන්නේ නැත්තං හොඳයි

  • @JanuJe82
    @JanuJe82 ปีที่แล้ว +13

    අනුර කුමාරට නිවන් සුව

    • @manojbandara2927
      @manojbandara2927 ปีที่แล้ว

      ඒක 😂😂

    • @helabima702
      @helabima702 ปีที่แล้ว +2

      පල යන්න ඊනියා මෝඩ පක්ෂ පුද්ගල වහල්ලා

    • @Letsgo12928
      @Letsgo12928 ปีที่แล้ว +2

      Usa nam security miti nam kamkaru 😂

  • @helayatrend3778
    @helayatrend3778 ปีที่แล้ว +1

    Yyyy

  • @apkhorana7613
    @apkhorana7613 ปีที่แล้ว +4

    ඕවා හදන්නේ අපිට නෙවෙයි හදලා විකුනන් කයි...

    • @MAHASONA500
      @MAHASONA500 ปีที่แล้ว +1

      මේක හැදුවම මෙකෙන් ජනනය කරන කරන්ට් එක පාවිච්චි කරන්නෙ ණැද්ද තොපි?

    • @buddhikakasun396
      @buddhikakasun396 ปีที่แล้ว

      @@MAHASONA500 නිකන්ද දෙන්නේ කරන්ට් එක

    • @kavindujayaweera6293
      @kavindujayaweera6293 ปีที่แล้ว +3

      @@buddhikakasun396 ai hamawelema nikan kanna balan inne.🤔

    • @buddhikakasun396
      @buddhikakasun396 ปีที่แล้ว

      @@kavindujayaweera6293ඇයි ඔයාලා ඇත්ත ගාණට වඩා හතරපස් ගුණයක් වැඩිපුර ගෙවලා හොරුන්ට සැප දෙන්නේ?

    • @kavindujayaweera6293
      @kavindujayaweera6293 ปีที่แล้ว

      @@buddhikakasun396 meka IMF eken karapu wadak. Ara tax scene ekath unge wadak thamai.

  • @kasunkarunasekara8336
    @kasunkarunasekara8336 ปีที่แล้ว

    On topic kiyala api hemdama balala sathutu wenwa lankawe cement hadanwa kiuwa sathutu una hebei e ekakinwath lankawe apitann denena wenasak un ne..apita nethath angathe ekektawath hari yan nete

  • @virtualworld9522
    @virtualworld9522 ปีที่แล้ว

    මෙච්චර දෙයක් රටට, තමුන්ලට වෙලත් ඔච්චර සතුටින් ඉන්න මිනිස්සු ඉන්න රටක් දැක්කමයි...😂😂

    • @sentiment201
      @sentiment201 ปีที่แล้ว +1

      dara kerala jeppek neda?

  • @sumitha19ekanayake69
    @sumitha19ekanayake69 ปีที่แล้ว +1

    විදුලි බල මංඩලයෙ ඉංජිනේරුවන්ගෙ කල්ල මරෙ ඇති...........

    • @mackythekingsthought9843
      @mackythekingsthought9843 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම සියට හතලියක් සේවක යන් මතලු පට්ට ගසාකෑමක් මුන් කරල තියනව. හැරත් ඩීසල් වලින් දැනටමත් සැප විදුලි බිලක් එනව අර මොඩ නාකි හොර කාලකණ්ණින්ට කඩේ යන ෆෙක් ලපයි සිපයිට නම් රජ මගුල් වගෙ, හරි උජාරුවෙන් දෙශීය කියල හොදවයින් ඇර ගන්නව.

  • @vijayalatha9480
    @vijayalatha9480 ปีที่แล้ว

    Ranil vikramasinge yaya වේවා

  • @traveling1393
    @traveling1393 ปีที่แล้ว +13

    පාරවල් හදපු eka hora වෙලා billa කියන eka werayek වෙලා තියෙන පුදුම රටක් ඔයි මේක

    • @bmsbms8466
      @bmsbms8466 ปีที่แล้ว +1

      පාරවල් හදපු එකා හොරා තමයි ඉතින්, ඔය ලොකු පාරවල් විතරක් නෙවෙඉ ගමේ ප්‍රාදේශීය සබාවෙන් හදපු උන් ගහපු ගැහිල්ල අපි දන්නවා. ඒවගේ දැන් ආයේ අලි නාවන්න පුළුවන් වලවල් 🖕🖕

    • @mtltrukshanoo670
      @mtltrukshanoo670 ปีที่แล้ว +1

      @@bmsbms8466 oya hamadema dannawa neda!waddek neda

    • @viraj9931
      @viraj9931 ปีที่แล้ว +1

      Pandora paper boru kiyala kiyanneth ubl neda .hari asai eda patta horunta

    • @mtltrukshanoo670
      @mtltrukshanoo670 ปีที่แล้ว

      @@viraj9931 pandora papers kiyanne mokatada kiyala dannawada,vilba..

  • @nishanthasampath
    @nishanthasampath ปีที่แล้ว

    සහෝදරයො ද හදන්නේ

  • @gamevox939
    @gamevox939 ปีที่แล้ว

    න්‍යෂ්ටික බලාගාරයක් හදපියව් ...

    • @warnasamika
      @warnasamika ปีที่แล้ว +1

      බලං ඉඳපන් ඇමරිකාව ඉංදියාව චීනය රුසියාව දෙයි මේං කියලා... ඉරාණයට දෙන ආතල් බලද්දි න්‍යෂ්ටික බලාගාර නෙමේ ඒවගේ නමක්වත් කියන්න එපා කියලයි මම කියන්නෙ... තියන බලාගාර වලටත් අරුන් බෝම්බ දාලා කෙලවන වැඩක් තමා න්‍යෂ්ටික බලාගාරයක් හදන එක...

    • @gamevox939
      @gamevox939 ปีที่แล้ว

      @@warnasamika GRAFINE වලට සමාන මූලද්‍රව්‍යයක් තවත් මූලද්‍රව්‍ය යක් එක්‍ර්හු කරලා තමා යුරේනියම් වගේ ලොකු ප්‍රසාරණ හැකියාවක් තිබුනත් යුධ කටයුතු වලට භාවිතා කරන්න බැරි මූලද්‍රව්‍ය යක් නිසා ප්‍රශ්නයක් වෙන්නෙ නැ.. අනික 5TH ගෙන් NUCLEAR POWER PLANT කිය්න්නෙ එවා විනාශයකට ඔරොත්තු දෙන්න හදපු ඒව

  • @asanthasigera4036
    @asanthasigera4036 ปีที่แล้ว +1

    විදුලි බල මණ්ඩලය පොට්ටු අම්මාන් දැන් සෙල්ලම් ඉවරයි

  • @athulabernard2381
    @athulabernard2381 3 หลายเดือนก่อน

    කප්පාදු වෙන්නේ නෑ ඒත් කවදාවත් බිල නම් අඩුවෙන්නේ නෑ පුතා...

  • @kddk937
    @kddk937 ปีที่แล้ว +1

    SIEMENS

  • @ghdgfjbhgkjfjg
    @ghdgfjbhgkjfjg ปีที่แล้ว +3

    අනුර ට මොක් සුව පාතමු,, අපෙ රට ට හොදක් වෙවා,mr,,parsedent 🐘♥️

  • @thilinamalshan775
    @thilinamalshan775 ปีที่แล้ว

    කවුරු හරි කමක් නැ රට තියෙන තැනින් ගොඩ ගත්තොත් ඇති .ඒහෙම වෙන්න ඕන නම් ඔය බොරුවට ගිරිය කඩා ගෙන කැගහන දේශපාලකයනගේ කතා මීඩියා එකේ දාලා උන් ෆෝම් කරන්නැතුව මේ වගේ දිරිය මිනිස්සු ගැන කියනවා නම් තවත් හොඳයි.