All the best team 🎉 In the meantime we should also focus on projects which don’t spend dollars to import LNG, cause such deals of importing monthly LNG tend to pass underhand commissions to politicians from the national wealth. Also it reduces the foreign reserves buying LNG stocks. We should also focus on renewable energy sources and power generation which saves the foreign reserves in the long run.
This is not the power plant that we want soon LNG will disappear from this planet and this power plant will no longer use for us. Instead of LNG we have to build renewable energy power plants. Like solar power plants, wind power plants. What's the point building and LNG power plant when we cannot even import LNG.
Agree with you ! But most of the private companies are only in the mood to make over and above profiles ! If you look at our country the rich organizations made the politicians and made them to become rich !!!
Ane ban. Victoria mulinma haduwe indiawata current denna kiyala, Natural resources wala water kiyana eka dan godak adu wela thiyenne. anika kochchara land ekak waste wenawada ?
හරිම සතුටුයි බලාගාර වැඩ නිම වෙලා දැකීම අපේම සහෝදර ඉන්ජිනේරු වන් ගේ වැඩක් ජය සතුට ලැබෙනවා!!!
@Chechnyan freedom fighter🕊️🕊️ tho jeppekda
pissu kiyanawa meka
@Chechnyan freedom fighter🕊️🕊️ ඇයි බං ඔච්චර අනුර කුමාරට කඩෙි යන්නේ? මොන වහලෙක්ද බං උඹ???
@Chechnyan freedom fighter🕊️🕊️ අනුරද කිව්වේ? අනේ බං හිතට එන දේ කියන් නැතුව facts එක්ක කියපන්. හැම එකටම වැලලෙන්න හදන එකෙත් සීමාවක් තියාගනින් මචං. ව්‍යාපෘති සහ ආයෝජන ROI වගේ දැනුම එක්ක තර්ක කිරීම මිසක් අරයට මෙයාට දුන්නා කියන ළිං මැඩි මානසිකත්ව වලින් දැන්වත් ගොඩ යමන්.
අපේ ඉන්ජේරුවන්ට තැන දුන්නනන් ලාන්කාවම ගොඩ ,ජය වේවා 👍👍
හරිම සතුටුයි අපේම ඉන්ඡිනේරැවන්ගේ වැඩක් නිසා
Mahesh thilakasiri ayya, really happy and proud to see you in such a higher position. All the best!
Thank you malli
සියලු කටයුතු ඉක්මනින් නිමකිරීමට ශක්තිය ෙධර්යය ආශිර්වාදය ලැබේවා ❤️❤️
This is an awesome episode from this show so far . ✨
Praying bottom of my heart to get fully success 😇 with high profit. Proud of 🇱🇰 Sri Lankan Intel😻
මේක හොද ප්‍රොජෙක්ට් එකක්
ඔබ සැමට ජය වේවා!!.
සියලු වැඩ සාර්ථකව නිමා වේවා !💐
මගේ රටට දළදා හිමි සරණයි ❤️
තෙරුවන් සරණින් ජයෙන් ජයම වේවා
Kwru karath mewa supiri wada, jaya wewa..jayama wewa
We energized the society! Congratulations.
Jayawewa Sri Lanka 🇱🇰 ❤❤❤❤
ජයේන් ජයම වේවා ....
Aththatama Sathutui..Ape Rate Koi Taram Daksha aya innawada..Dan wath ae ayagen wedak Gaththoth Hodai..👍👍
Wada vitari ona❤️ nagaitimu sri lanka🇱🇰🥰
lankavata nagitinna baaaa bn kakul kadila...........eke kakulak chine.......thava kakulak kaaadenna lagai vage
@@sangeoLK oma hithanepa pkyooooo 😢 diyunu ratawal diyunu vela tiyenne danathmakava hithala thamange ratawal wenuwen ekineka gammen vada karala ohoma hithuwoth watilama thamai inna venne dashamekawath goda emak na apita
ඇත්තටම හරිම සතුටුයි අපේ රට මෙිවගෙ හැමදාම දියුණු වෙනවානමි මගේ රත්තරන් රටට බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි ආශිර්වාදය ආරක්ෂාව රැක වර ණය නිරතුරුව ලැබේවා
Ow ape ingineruwante dunnoth lankawate suba anagathayak jayawewa ❤❤❤❤❤
මෙච්චර සුර්ය ආලෝකය ලැබෙන රටක , සුරය පැනල ජනතාවට ලැබෙන ආකාරයට වැඩප්ලිලිවෙක නොකර
තාම ගෑස් , ඩිසෙල් වලින් දුවන බලාගාර හදන්නේ ඇයි , මොකද එකෙන් තමයි ලැබෙන ඉන්ධන වලින් කොමිස් ගහන්න පුළුවන් නිසාද ?
සාමන්යෙන් සන් පැනල් මහපරිමානෙන් සෙට් කරන එක මේ මොහොතේ ගැටලුවක්... මූලික පිරිවැය ඉහලයි!! සාමාන්යෙන් පෞද්ගලික සමාගම් වලට සහනයක් දීලා පෞද්ගලික අංශය යටතේ සංවර්ධනය කරොත් එහෙම පුලුවන්! ලංකාවට මුදල් ඉතුරු කරගන්න පුලුවන් හොඳම ප්‍රොජෙක්ට් එකක් සන් පැනල්ස්.. අවාසනාවට ලංකාවෙ මිනිස්සු වෙනුවෙන් කියලා බොරුවට කෑගහන ඉන්ජිනේරු සංගම් ඒ දේ රජය සතුව කරන්න දුන්නෑ!!
Moda harak rata palanava karaddi meka thamai venne
😍❤️
අනුර ඉක්මනට උසාවි යන්න ඔනි සාම්පූර් නැවැත්තුවා වගේ ඉක්මනට නතර කරන්න මොකක් හරි කරන්න
බණ කියන එකෙන් පවා ජාතිවාදෙ අවුස්සනව..ලැජ්ජයි..පෝය දවසෙත්...දෙකේ පරණ..
All the best team 🎉
In the meantime we should also focus on projects which don’t spend dollars to import LNG, cause such deals of importing monthly LNG tend to pass underhand commissions to politicians from the national wealth. Also it reduces the foreign reserves buying LNG stocks.
We should also focus on renewable energy sources and power generation which saves the foreign reserves in the long run.
Amazing 💚 🇱🇰
හරිම සතුටුයි හැබැයි ඉතින් හදනවා විතරයි අවුරුද්දෙන් වහනවා එහෙම නොවේවා කියල ප්‍රාර්තනා කරනවා
Jaya wewa 💕 👍
මම වැඩ කරන්නේ ඕකේ
Seyaluma danat niduk niroge suwaya dergayusa labawa!!.♥️
Amazing. Congratulations!
Respect parsedent 🐘♥️ 🙏
හදවතින්ම සතුටුයි. දේශපාලකයන්ගේ ගසා කෑමට ලක් නොවේවා කියල ප්‍රාර්ථනා කරනව.
Congratulations 🎉
මේවා තමයි ඕනී
රනිල් ❤❤❤❤
all the best sri lankan engineers and labours....
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා දිනේවා!යළි පිබිදෙන ශ්‍රී ලංකා. යන්තම් රටට බුද්ධිමත් නායකයෙක් ලැබුනා. මහජනතාව මේ ගැන හිතන්න.
මේක 2014 රාජපක්ෂ ආණ්ඩුවෙන් පටන් ගත්ත ව්‍යාපෘතියක්.යහපාලනයෙ රනිල්ලා තමයි ඕක නවත්තලා දැම්මෙ.කට්ටිය හිතාගෙන ඉන්නෙ මේවා රනිල්ගෙ ව්‍යාපෘති කියල 😂
අනුර ට මොක් සුව පාතමු,, අපෙ රට ට හොදක් වෙවා,mr,,parsedent 🐘♥️
අනුර කුමාරට නිවන් සුව
ඒක 😂😂
පල යන්න ඊනියා මෝඩ පක්ෂ පුද්ගල වහල්ලා
Usa nam security miti nam kamkaru 😂
Adhaani ඕනේ නෑ ලංකාවට. අපේ වැඩ කාරයොන්ට තැන දිපියව්.. උන් රට දිනවයි......
වැඩ්ඩො හිටියට මදී සල්ලීත් ඕන 🤗
Yes aniwearayeanma
මහින්දයි රනිලුයි අදානිට දීල ඉවරනෙ, දැන් අනික් උන්ට බැනල වැඩක් නෑ
හරිම සතුටක් තියෙනවා අපේ ලක්මැණියන් ගේ දු පුතුන් කරන තාක්ෂණ විප්ලව .ලක් මැණියනියක් දියුණු වෙිවා
Congratulations
රනිල් ❤❤
ඡන්ද කිට්ටු වෙනකොට දියුණු වෙන ශ්‍රි ලංකාව සහ ඒවාට හුරේ තියන අමන ජනතාව❤
( නයා ගෙනාවෙත් මේ චැනල් එකෙන් කියලා අමතක වෙන්න ගියෙ අවුරුදු 2යි😁)
මාලිමා කයියන්ට කවුද යකෝ ගූ ගැහුවේ.
Kohomath, me wage ratawal me widiyt kisi diyunuwak nathuwa eka thena hemadaama thiyenne me wage channel walata pin sidda wenna thama machn
ehema baluwoth mukuth hadanna wenne na
Hila lokuda
This is not the power plant that we want soon LNG will disappear from this planet and this power plant will no longer use for us. Instead of LNG we have to build renewable energy power plants. Like solar power plants, wind power plants. What's the point building and LNG power plant when we cannot even import LNG.
LNG isn't going to disappear any time soon unlike gasoline, definitely might have done feasibility studies before the project started
සෝලා දීපියවු ලංකාවට ම..
නියමයි. 🔥
ඇත්තටම මේවගේ ව්‍යාපෘති ආරම්භ කරන්න මෙතරම් පමාකලේ ඇයි ....?
විදේශ ණය අරගෙන කන්න බොන්න දුන්න එකයි හොරාකැව එකයිනේ මූලිකම අරමුණ වූයේ 😢.
👌👌👌
විදුලිය පිරිවැය ආවරණය කරන ක්‍රමයකට ගෙනාව නිසා ඒ අංශයේ පෞද්ගලික ආයෝජන වේගයෙන් වැඩි වේවි. ඒ එක්ක තරගය නිසා මිළ කාලය සමග අඩු වේවි.
Agree with you ! But most of the private companies are only in the mood to make over and above profiles ! If you look at our country the rich organizations made the politicians and made them to become rich !!!
ඔව් , හොදම උදාහරණය තමයි MOBILE SIM
Good luck all
💪💪💪👍👍👍
කප්පාදු වෙන්නේ නෑ ඒත් කවදාවත් බිල නම් අඩුවෙන්නේ නෑ පුතා...
Ranil best❤
ඔයිට වැඩිය හොදයි ලංනකාවෙ ඉදිකරපු විදුලි බලාගාර කියියක් තියෙනවද කියල චන්ද්‍රිකත් ඔය වගෙ ලබ්බක් ගෙනාව ....මොනව ඉදිලත් ජනතාව හැම දාම කරුවලෙ ඔය මොනව හැදුවත් ජනතාව කරුවලෙ ඕවයින් ජනතාවට වැඩක් නැ තෙල් නැති රටකට ඔව පලක් නැත පෙනවනෙ .. මොරගහකන්ද ...නොරොච්චොලෙ ලක් දනව් මෙ එකක් වත් වැඩක් තියෙනවද මොනව හැදුවත් ලයිට් කපනව
රනිල් ආව විතරයි අරගලේ කොහෙන් ගියාද නැ
අරගලේ උන් එක එක පක්ෂ වලට කැඩිලා.
රනිල් කියන්නේ එල්ට්ට් එක දෙකඩ කරපු කපටියා
@@slbusinessandtechm5790 ඔයාට ඒ බොරුව කවුද කිව්වේ පුතා? 🤣🤣
@@Neil00841 මුලු ලොකෙම දන්න රහසක්
Niwan suwa ranil
ඇයි ටෙක්නිකල් ප්‍රශ්න මොකුත් අහන්න බැරි.
Good job
ඒකකයක් සදහා අඩුපිරියක් වුනාට ලාභය අයකරගන්නේ පාරිභෝගිකයන්ගෙන්.. මොනතරම් ලංකාවට වාසීදායක වුනාට. පාඩුව අයකරගන්නේ විදුලි පාරිභෝගිකයන්ගෙන්.. ඒකනේ මේ විදින්නේ...
ඕකට අඩුවට LNG හොයාගන්න පුළුවන් උනොත් හරි, හැබැයි LP gass සිලින්ඩර් ගෙවල් වලට බෙදනවා වගේ container වලින් ඕකට දීල ගෑවෙන්න වත් මදි. Port එකේ ඉදන් gass pipe දාල එවන්න ඕනේ. එ project එක තාම පටන් අරන් නෑ. එක කරනකන් ඕකෙන් කිසි ලාබයක් එන්නේ නෑ. Diesel වලින් දුවන්න වෙයි ගොඩක් ලොකු වියදමක් එක්ක. Unit ekak රුපියල් 150ක් විතර වෙයි ඔකේ.
නැතුව ඉතින් නිකන් දෙන්නද කියන්නෙ 😊
ස්වාභාවික ගැස් ලැබෙනතුරු ඩිසල් මගින් මෙගවොට් 350 ක් නිපදවීමට තිරනය කර ඇති බිලියන ගනනාවක් වටිනාකමක් ඇති මෙවන් විශාල ව්‍යාපෘතියක අයිතිය 63% ක් විදුලි බල මංඩලයටද ඉතිරි 37% සේවක ආයොජනයන් ලෙස මුදල් යෙදිමද සිතාගත නොහැකිය.එම කොටස් නොමිලේ ලබා දී ඇත්නම් එය අසාධාරණ ක්‍රියාවකි.10% දක්වා කොටස් නොමිලේ දිමද පිලිගත නොහැක්කෙ එහි සේවකයින් මෙම සමාගමට අලුත් සේවකයින් නිසාය. ජාතික සම්පතක් ලෙස ඉතා අත්‍යවශ්‍ය සේවාවක් ලබා දීමට මෙවන් ව්‍යාපෘති දුශනයෙන් තොරව බිහිවිම සියලු පොදුජනයාගේ අපෙක්ශාවක් බැවින් මේ සමබන්දව වැඩි විස්තර ලබා දෙන්න.
ඩීසල් තියෙනවද
ජය වේවා.
👍👍👍❤
🙂🙂🙂
👍👍👍
කවුරු හරි කමක් නැ රට තියෙන තැනින් ගොඩ ගත්තොත් ඇති .ඒහෙම වෙන්න ඕන නම් ඔය බොරුවට ගිරිය කඩා ගෙන කැගහන දේශපාලකයනගේ කතා මීඩියා එකේ දාලා උන් ෆෝම් කරන්නැතුව මේ වගේ දිරිය මිනිස්සු ගැන කියනවා නම් තවත් හොඳයි.
Excellent
කොමිස්කාරයෝ ,රට විනාශ කලේ මෙවැනි දේවල් කොපමණ නැති වුනා ද,
තාමත් එහෙම තමයී වෙනසක් නෑ
TV eke display gihilla, matath maru maru news tmi maga arila thiyenne. 🇱🇰✌️
👍👍👍👍👍
මහවැලි හදද්දී india වට light දෙන්නත් පුළුවන් කිව්වා. නොරොච්චෝලේ හදද්දී අවුරුදු 10 ට ඉල්ලුම වැඩි උනත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කිව්වා. මේකත් ඒ වගේ තමා. අන්තිමට මේක දුවන්න diesel නැති වේවි. නැත්නම් වෙන මොකක් හරි අඩුවක් තියෙනවා කියාවි. දැන්ම සතුටු වෙන්නෙපා ලොකුවට. චන්ද කල් දැම්මේ මේ ටිකට marketing දෙන්න කියන එක පැහැදිලි. දැන් news බලන්නකෝ. ලංකාව මාර විදියට දියුණු වෙනවා කියල ඔලුවට දාන්න හදන්නේ. අපේ රට දියුණු වෙනවා නම් අපිට ගොඩක් සතුටු. නමුත් මම නම් ප්‍රතිපල ලැබෙනකන් සතුටු වෙන්නේ නැහැ
ඔව් ඉතින් නොරොච්චෝලේ හැදුවේ 2014-, 2022 වෙනකම් බල ශක්ති ඉල්ලුමට එක ඇති උනා❤️
@@anylyrics9165 norochchcole kauda bm haduwe😅
Ethkota kohomath diesel me wage crysis ekak ei kiyala hithanne nane
@@anylyrics9165 koheda athi une? eka awuruddata 3-4 sarayak kadenawa
@@TheFlashmark adatath samastha widuli nishpadanayen 48.6% hadanne norochcholen thama😅
මුන් ඇයි බන් මෙ ඩීසල් LNG වලින්ම විදුලි බලාගාර හදන්නෙ. මුන් මෙක ලාබ හින්ද ගසාකන්න හදනව වෙන්න බැරි නැද්ද.
අපේ මිනිස්සුන්ට රස්සා ටිකක් හම්බෙනවනම් මරූ 😀
Mewata wiyadam karana salli aparade ban.. nuclear power technique eka kohomahari lankawata genna ganna ina.. adu milata widiliya..ganna puluwan..
👍
ලෝකෙ ලොකුම ආසියාවෙ ලොකුම ලබ්බවල් කරම්න ගිහින් තමයි මුල ඉදන්ම කෙලෝ ගත්තේ..ඒ ගොන් ගතිය තවම ගිහින් නෑ..කොහෙ යන්නද..පර හොර හැත්තනේ ඉන්නෙ තවම පුටුවල
මේව දකිද්දි හිතට අමාරුයි නේද?
@@MAHASONA500 ඕව දකිද්දි හිතට අමාරු වෙන්න තරම් අපි තිරිසන් නෑ..ඒත් ඔය කියන ආසියාවෙ ලොකුම ලොකෙ ලොකුම ඒව කරන්න ගිහින් දෙතුන් පාරක් කෙලෝගත්තරටක් වෙලත් තවමත් ඒකම කරනව
@@prabathchalaka361 අනෙ පලයං පකො. කමෙන්ට් එකෙම පේනව තොපෙ කුහකකම.
@@MAHASONA500😂😂
❤
මෙච්චර ස්වභාවික සම්පත් තියන රටේ.. ඇයි තවමත් තාප බලාගාර හදන්නෙ..
Ane ban. Victoria mulinma haduwe indiawata current denna kiyala, Natural resources wala water kiyana eka dan godak adu wela thiyenne. anika kochchara land ekak waste wenawada ?
ලංකාවට සල්ලි එනවනම් කාගේ සාක්කු වලටද ඒ සල්ලි යන්නේ යකෝ හොර ඉන්ජිනේරු හැත්තගේ වත්කම් සොයා බැලිය යුතුයි 😂😂😂😂😂😂
විදුලි බල මණ්ඩලය පොට්ටු අම්මාන් දැන් සෙල්ලම් ඉවරයි
මේව හදනවට මෙච්චර පුනර්ජනනීය බලශක්ති තියන රටේ මේක බොරු වැඩක් ජනතා මුදල් අපතේ යැවීමක් දැන් මේකට LNG ගේන එකෙන් ගහන එක තමා මුන් කරන්නෙ.මුන් හැමදාම කලේ මේක,සමහර ක් මේකට රැවටෙනවා
අනිවා අනිත් එක මේ ගෑස් ඩීසල් ඉවර උන දවසකට මේවා කොහොමද පවත්වාගෙන යන්නේ එක්කෝ සුර්යය තාපයෙන් හරි සුලං මගින් හරි ඒවගේ ව්‍යාපෘති අවශ්‍ය රටට මේ වගේ ගසා කන්න පුළුවන් ඒවා නෙවෙයි
ලංකාවෙ පැය24ම ඉර එලිය වැටෙන තැනක් කියමු බලන්න? හැම වෙලේම හුලඟ නියම වේගයකින් ඒකාකාර තියන තැනක් කියමු බලන්න... අඩුම බර්ඩ් බ්ලෙන්ඩර්ස් ටිකක් හදන්න... අනික ඒ බර්ඩ් බ්ලෙන්ඩර්ස් නැත්තම් සුලං බලාගාර වලින් වෙන හානියට විසඳුමක් පරිසර සංගම් සත්ව අයිතිවාසිකම් සංවිධාන යකා නටන්නෙ නැති... දියුනු බැටරි තාක්ශනයක් තියන ලංකාවට අයත් සමාගමක් කියමු බලන්න... මොකෝ සෝලා පැනල් වල බලය රෑට පවිච්චියට ගබඩා කරන්න මෙගා වොට් 700ක් 800ක් වෙන ජලවිදුලි බලාගාරයක් හදන්න පුලුවන් තැනක් කියමු බලන්න මේ ලංකාවෙ... ග්‍රීන් එනර්ජි කියන එක හොඳයි හැබැයි ඒක සාර්තක විසඳුමක් නෙමේ ඒක විහිලුවක්... පුලුවන්නම් තෝරියම් න්‍යෂ්ටික බලාගාරයක් හදන්න බලපෑම් කරමු... ඒක තමා හොඳම විසඳුම මොකෝ ඒවා පුපුරන්නෙ නෑ... න්‍යෂ්ටික බෝම්බ හදන්න බෑ තෝරියම් වලින්...
සොබාදනවී යැයි යැයි යැයි😂😂😂
ජරා දෙසපාලකයන් නැත්නම් මෙ රට ගොඩක් දියූනූයි
මෙික කොටස් 40% පිටරට company එහෙකට ද අය්ති? ලංකාවෙ company එකටද ?
රෑ 12 ට අත්සන් කලාට වැඩෙ හොදයි නේද? කොළඹ ඉතිරි ඩීසල් බලාගාර ටිකත් lng වලට convert කලාම හරි. අපේ මිනිස්සු කිවුවෙ යතුර ඇමරිකාවට යයි කියලා...
LNG - liquid natural gas - ස්වාභාවික ද්‍රව වායුව ලාබයි තෙල් වලට වඩා.
Ranil vikramasinge yaya වේවා
Why not focus on renewable energy like solar and wind turbines.
Kauru karath wade supiri.melo rahak nathi kuhaka un hamadaa katin kaiwaru gaha gaha indi.good job.
දේශපාලනය අත තියෙන්නේ නැත්තං හොඳයි
ane asahithenawa ...
MADE IN SRILANKA
කාවද බං රවට්ටන්න හද්නනෙ 😢
න්‍යෂ්ටික බලාගාරයක් හදපියව් ...
බලං ඉඳපන් ඇමරිකාව ඉංදියාව චීනය රුසියාව දෙයි මේං කියලා... ඉරාණයට දෙන ආතල් බලද්දි න්‍යෂ්ටික බලාගාර නෙමේ ඒවගේ නමක්වත් කියන්න එපා කියලයි මම කියන්නෙ... තියන බලාගාර වලටත් අරුන් බෝම්බ දාලා කෙලවන වැඩක් තමා න්‍යෂ්ටික බලාගාරයක් හදන එක...
@@warnasamika GRAFINE වලට සමාන මූලද්‍රව්‍යයක් තවත් මූලද්‍රව්‍ය යක් එක්ර්හු කරලා තමා යුරේනියම් වගේ ලොකු ප්‍රසාරණ හැකියාවක් තිබුනත් යුධ කටයුතු වලට භාවිතා කරන්න බැරි මූලද්‍රව්‍ය යක් නිසා ප්‍රශ්නයක් වෙන්නෙ නැ.. අනික 5TH ගෙන් NUCLEAR POWER PLANT කිය්න්නෙ එවා විනාශයකට ඔරොත්තු දෙන්න හදපු ඒව
Anura Lapa Kumara start another strike to stop the construction work. Otherwise Sri Lanka will be able to supply continuous power supply.
Great work for power generation of sri lanka
LTN well done
LTL
සහෝදරයො ද හදන්නේ
Jeppooo... Wadee kai
මෙච්චර දෙයක් රටට, තමුන්ලට වෙලත් ඔච්චර සතුටින් ඉන්න මිනිස්සු ඉන්න රටක් දැක්කමයි...😂😂
dara kerala jeppek neda?
පාරවල් හදපු eka hora වෙලා billa කියන eka werayek වෙලා තියෙන පුදුම රටක් ඔයි මේක
පාරවල් හදපු එකා හොරා තමයි ඉතින්, ඔය ලොකු පාරවල් විතරක් නෙවෙඉ ගමේ ප්‍රාදේශීය සබාවෙන් හදපු උන් ගහපු ගැහිල්ල අපි දන්නවා. ඒවගේ දැන් ආයේ අලි නාවන්න පුළුවන් වලවල් 🖕🖕
@@bmsbms8466 oya hamadema dannawa neda!waddek neda
Pandora paper boru kiyala kiyanneth ubl neda .hari asai eda patta horunta
@@viraj9931 pandora papers kiyanne mokatada kiyala dannawada,vilba..
ලෝකේ ලොකුම එකනම් ඒකත් බඩු තමයි
Liqued oxygen use karanna barida?