සතියට දවස් තුනක් හදන, අපේ ගෙදර ඡනප්‍රියම පරාටා රෙසිපිය..😋💯| පරිප්පු හොද්දක් එක්ක පංකාදු පහයි..🔥

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 มิ.ย. 2024
  • සතියට දවස් තුනක් හදන, අපේ ගෙදර ඡනප්‍රියම පරාටා රෙසිපිය..😋💯| පරිප්පු හොද්දක් එක්ක පංකාදු පහයි..🔥| #parata #paratarecipe #layeredparatha #paratha #paratharecipe
    උදේට රෑට ලේසියෙන්ම රසට හදාගන්න පුලුවන් හරිම ඡනප්‍රිය ඉන්දියානු කෑමක් තමයි පරාටා කියන්නෙ..💕 පැය 1/2ක් වගේ පොඩි කාලෙකින් මේ පරාටා රෙසිපිය ඔිනි කෙනෙක්ට හදාගන්න පුලුවන්..පාන් පිටි 450g කින් ලොකු පරාටා 9ක්ම හදාගන්න පුලුවන්..🔥හොඳට ලේයර්ස් වෙන්වෙන්න හදාගන්න පුලුවන් පරාටා රෙසිපියක් නිසා කඩෙන් ගේන පරාටා වලටත් වඩා ගොඩක් රසයි..💕 එක සැරයක් හැදුවොත් ආයෙමත් කන්න හිතෙන මේ ලේයර්ස් වෙන්වෙන පරාටා රෙසිපිය අනිවාර්යෙන්ම ඔයත් try කරලා බලන්න..
    ⬇️⬇️⬇️⬇️රෙසිපිය පහළින් ⬇️⬇️⬇️⬇️
    🍽 පරාටා 9ක් සඳහා...
    පාන් පිටි-450g
    වතුර-300ml
    ලුනු කුඩු- තේහැඳි 1
    ⬇️⬇️⬇️ උදේට රෑට කන්න නියම තවත් රසවත් රෙසිපි කීපයක් ⬇️⬇️⬇️
    Sri Lankan Hoppers♥️|හරියටම ආප්ප හදන්න කවුරුත් නොකියන ලේසිම ක්‍රමය😍👌| බ්ලෙන්ඩර් එකෙන් විනාඩි 5න්💕
    • Sri Lankan Hoppers♥️|හ...
    තෙම්පරාදු ලුණුමිරිසක් එක්ක හැදුව කෑලි කැඩෙන්නෙ නැති රසම රස කිරිබත්🔥| රයිස් කුකර් කිරිබත්| Milkrice
    • තෙම්පරාදු ලුණුමිරිසක් ...
    හො.ම.ත.ග.යු. මැංගො ස්ටිකි රයිස්..😋💕👌| ප්‍රධාන අමුද්‍රව්‍ය 3යි.😱| Mango Sticky Rice..🥭❣️🥭
    • හො.ම.ත.ග.යු. මැංගො ස...
    ගෙදර ඉතුරුවෙන පාන් වලින් උනත් හදාගන්න පුලුවන්..!😱 🔥| චීසි ගාර්ලික් බ්‍රෙඩ්👌🧄| GARLIC BREAD 🍞💕
    • ගෙදර ඉතුරුවෙන පාන් වලි...
    බ්‍රෙඩ් රෝල්ස් හදන්න මෙච්චර ලේසියිද...?😱♥️| Bread Rolls Recipe.. 🥖| ඩිනර් රෝල්ස් | Bread Rolls 😍
    • බ්‍රෙඩ් රෝල්ස් හදන්න ම...
    Egg Roti🔥| පිටි අනන්නෙ නැතුව විනාඩි 10න් හදන බිත්තර රොටී..👌😍😱| Biththara roti Sinhala 💕
    • Egg Roti🔥| පිටි අනන්න...
    ක්ලබ් සැන්ඩ්විච් 🥪💯😋| සැමන් වලින් ලේසියෙන්ම හදමු👌| Club Sandwich Recipe❤️
    • ක්ලබ් සැන්ඩ්විච් 🥪💯😋| ...
    ⬇️⬇️⬇️Follow Me⬇️⬇️⬇️
    Instergram- ❣️ snap_n_cook...
    Facebook- ❣️ profile.php?...
    Tiktok- ❣️ www.tiktok.com/@snap.n.cook?_...
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 125

  • @nera2497
    @nera2497 8 วันที่ผ่านมา +16

    Math..hadala..beluva...rasai.. thanks 🎉🎉

    • @SnapnCook
      @SnapnCook  8 วันที่ผ่านมา +3

      Thank you so much♥️

  • @lifewithlatha710
    @lifewithlatha710 5 วันที่ผ่านมา +3

    ෂා නියමයි ඇත්තටම ගොඩක් රසවත් කෑමක් තමයි මමත් හරි කැමති ගොඩක් ස්තුතියි ඔයාට

    • @SnapnCook
      @SnapnCook  5 วันที่ผ่านมา +1

      Thank you so much..💕💕💕

  • @Geethika-pi2wk
    @Geethika-pi2wk 5 วันที่ผ่านมา +2

    Hari rasaiiii. Thanksss❤❤❤❤

    • @SnapnCook
      @SnapnCook  4 วันที่ผ่านมา +1

      Thank you so much..❤️

  • @user-vn8mo4qo8q
    @user-vn8mo4qo8q 8 วันที่ผ่านมา +3

    නියමයි.❤

    • @SnapnCook
      @SnapnCook  8 วันที่ผ่านมา +2

      Thank you so much..❤️

  • @user-ns3gz5kx2t
    @user-ns3gz5kx2t 8 วันที่ผ่านมา +2

    හොද ඇති ,හදලා බලන්න ඕනා

    • @SnapnCook
      @SnapnCook  8 วันที่ผ่านมา +1

      💕💕💕

  • @InnocentBabyPenguin-yy1gt
    @InnocentBabyPenguin-yy1gt 3 วันที่ผ่านมา +1

    රසයි වගේ

    • @SnapnCook
      @SnapnCook  3 วันที่ผ่านมา +1

      Thank you so much ❤️❤️❤️

  • @SabhapathiShanthi
    @SabhapathiShanthi 8 วันที่ผ่านมา +4

    අනිවාර්යයෙන්ම හදනවා 🥰🥰🥰🥰💕💕💕💕

    • @SnapnCook
      @SnapnCook  8 วันที่ผ่านมา +1

      Thank you...❤️

  • @janakiperera4892
    @janakiperera4892 วันที่ผ่านมา +2

    මමත් හදන්න ඕනෑ

    • @SnapnCook
      @SnapnCook  วันที่ผ่านมา +1

      ❤️❤️❤️❤️

  • @GEETHIKAGEETHIKA-vd3jf
    @GEETHIKAGEETHIKA-vd3jf 6 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි විඩියෝ එක ❤❤❤

    • @SnapnCook
      @SnapnCook  6 วันที่ผ่านมา +1

      Thank you so much..💕

  • @ajithdon4229
    @ajithdon4229 6 วันที่ผ่านมา +1

    Very good 👍 ❤👍thanks

    • @SnapnCook
      @SnapnCook  6 วันที่ผ่านมา +1

      Thank you so much..💕

  • @sandyawijesinghe9525
    @sandyawijesinghe9525 2 วันที่ผ่านมา +1

    I have made this receip duwa.. it is a nice receip..

    • @SnapnCook
      @SnapnCook  2 วันที่ผ่านมา +1

      Thank you so much aunty..😍

  • @nandawathiwalisingha
    @nandawathiwalisingha 8 วันที่ผ่านมา +2

    I try tobest🎉🎉🎉🎉

    • @SnapnCook
      @SnapnCook  8 วันที่ผ่านมา +1

      💕💕💕

  • @gangaperera7314
    @gangaperera7314 2 วันที่ผ่านมา +1

    Thanks

    • @SnapnCook
      @SnapnCook  2 วันที่ผ่านมา +1

      💕💕💕💕

  • @Vinuri.2006
    @Vinuri.2006 2 วันที่ผ่านมา +1

    ස්තුතියි 🙏🏻❤

    • @SnapnCook
      @SnapnCook  2 วันที่ผ่านมา +1

      💕💕💕💕

  • @user-no7ht2od3w
    @user-no7ht2od3w ชั่วโมงที่ผ่านมา +1

    Danuwath kalata thank.s

    • @SnapnCook
      @SnapnCook  29 นาทีที่ผ่านมา +1

      @@user-no7ht2od3w 💕💕💕💕

  • @ChandraGamaga
    @ChandraGamaga 8 วันที่ผ่านมา +1

    Thaks

    • @SnapnCook
      @SnapnCook  8 วันที่ผ่านมา +1

      💕💕💕💕

  • @user-xs7oc7ci5o
    @user-xs7oc7ci5o 6 วันที่ผ่านมา +1

    Eka nam hadala balannama oni❤

    • @SnapnCook
      @SnapnCook  6 วันที่ผ่านมา +1

      Thank you so much..💕

  • @lankacool9116
    @lankacool9116 4 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

    • @SnapnCook
      @SnapnCook  4 วันที่ผ่านมา +1

      💕💕💕💕

  • @Hxy4xx
    @Hxy4xx 9 วันที่ผ่านมา +9

    අනිවාර්යයෙන්ම හදල බලන්නන් ❤

    • @SnapnCook
      @SnapnCook  9 วันที่ผ่านมา +2

      💕💕💕

  • @kumudunirajasekara9830
    @kumudunirajasekara9830 5 วันที่ผ่านมา +1

    නියමයි

    • @SnapnCook
      @SnapnCook  4 วันที่ผ่านมา +1

      Thank you so much..❤️

  • @priyandanidevasurendra9636
    @priyandanidevasurendra9636 5 วันที่ผ่านมา +1

    Thanks ❤

    • @SnapnCook
      @SnapnCook  4 วันที่ผ่านมา +1

      ❤️❤️❤️❤️

  • @sharminifernando480
    @sharminifernando480 7 วันที่ผ่านมา +1

    Thank you ❤

    • @SnapnCook
      @SnapnCook  7 วันที่ผ่านมา +1

      💕💕💕

  • @user-fs8gi1em4e
    @user-fs8gi1em4e 4 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤

    • @SnapnCook
      @SnapnCook  4 วันที่ผ่านมา +1

      💕💕💕💕

  • @nirosharohini9387
    @nirosharohini9387 3 วันที่ผ่านมา +1

    ස්තුතියි 🎉🎉❤❤

    • @SnapnCook
      @SnapnCook  3 วันที่ผ่านมา +1

      💕💕💕💕

  • @sarath711
    @sarath711 8 วันที่ผ่านมา +1

    Hondama hondai anivaryenma hadala balanna oni ❤

    • @SnapnCook
      @SnapnCook  8 วันที่ผ่านมา +1

      Try karala balannako...💕💕

  • @malkanthiparnandoparnando2471
    @malkanthiparnandoparnando2471 3 วันที่ผ่านมา +1

    Thank you 🎉🎉

    • @SnapnCook
      @SnapnCook  3 วันที่ผ่านมา +1

      ❤️❤️❤️

  • @amakumarasinghe1949
    @amakumarasinghe1949 9 วันที่ผ่านมา +6

    Parata tika pan ekea hadagannea adu gindareada?.. wadi gindareada?

    • @SnapnCook
      @SnapnCook  9 วันที่ผ่านมา +1

      Medium heat eke hadaganna ooni..💕

  • @ThilinaRupasinghe
    @ThilinaRupasinghe 3 วันที่ผ่านมา +1

    Anivaryenama hadala balanna oni ❤

    • @SnapnCook
      @SnapnCook  3 วันที่ผ่านมา +1

      Thank you so much ❤️❤️

  • @RamyaKanthi-hu9jq
    @RamyaKanthi-hu9jq 7 วันที่ผ่านมา +2

    5:27

  • @melaninisansala2129
    @melaninisansala2129 8 วันที่ผ่านมา +1

    Hadala balamu

    • @SnapnCook
      @SnapnCook  8 วันที่ผ่านมา +1

      💕💕💕

  • @wasanthakumari5876
    @wasanthakumari5876 5 วันที่ผ่านมา +1

    Lesi hadala balanda oni.thank you 🙏🙏❤️🇱🇰🇱🇰🇱🇰

    • @SnapnCook
      @SnapnCook  5 วันที่ผ่านมา +1

      ඔව්..හදල බලල රසයිද කියල කියන්නකො..💕💕

  • @mallikathisera7830
    @mallikathisera7830 3 วันที่ผ่านมา +1

    Bohoma tuti oyata

    • @SnapnCook
      @SnapnCook  3 วันที่ผ่านมา +1

      ❤️❤️❤️

  • @tharufdo3470
    @tharufdo3470 8 วันที่ผ่านมา +1

    Ithin apith hadala balamuko ithin

    • @SnapnCook
      @SnapnCook  8 วันที่ผ่านมา +1

      Hehe..hadala balannako..💕♥️

  • @rumeshapriyadarshani3223
    @rumeshapriyadarshani3223 5 วันที่ผ่านมา +1

    Frigh eke aniwarayenma danna oneda

    • @SnapnCook
      @SnapnCook  5 วันที่ผ่านมา +1

      Fridge එකේ දාන්නෙ නැතුව හදනවනන් රෝල් කරාට පස්සෙ විනාඩි 20ක් 30ක් වගේ පිරිසිදු රෙද්දකින් වහලා තියලා හදන්න පටන් ගන්න..💕 fridge එකේ තියල ගත්තම දිගාරින්න ලේසියි..💕

  • @MTFDTF1809udeshimantha
    @MTFDTF1809udeshimantha วันที่ผ่านมา +1

    Lassani mamath hadanna ona

    • @SnapnCook
      @SnapnCook  วันที่ผ่านมา +1

      💕💕💕💕

  • @madavikaruna6901
    @madavikaruna6901 8 วันที่ผ่านมา +2

    Itin kiyana eka tika adu kara gannako

    • @SnapnCook
      @SnapnCook  8 วันที่ผ่านมา +1

      😁😁 next video එකේදි අඩු කරන්නන්..😁

  • @user-zy3ug8cb9j
    @user-zy3ug8cb9j 8 วันที่ผ่านมา +1

    Hmmm Bada palnna kewa a,Thank you❤❤❤😂

    • @SnapnCook
      @SnapnCook  8 วันที่ผ่านมา +1

      😁😁❤️

  • @nirosharohini9387
    @nirosharohini9387 19 ชั่วโมงที่ผ่านมา +2

    ස්තුතියි ඔබට..ෆ්‍රිජ් එකේ උඩ කොටස( අධි ශීතකරනය) සහ යට කොටස (සාමාන්‍ය කොටස) මෙහෙම වෙන්න ඕනෙ ඔයා අදහස් කරේ..සමහර ෆ්‍රිජ් වල මේ දෙක පිහිටන්නෙ මාරුවට...❤❤

    • @SnapnCook
      @SnapnCook  17 ชั่วโมงที่ผ่านมา +2

      @@nirosharohini9387 ඔව් ඒක ඇත්ත..ක්ෂණිකව හදනවන් freeze කරන්න ඕනි විනාඩි 10ක් වගේ අධි ශීතකරණයේ..නැත්නම් සාමාන්‍ය කොටසේ පැය 6ක් 7ක් වගේ තියල හදන්න පුලුවන්..❤️❤️❤️

    • @nirosharohini9387
      @nirosharohini9387 8 ชั่วโมงที่ผ่านมา +1

      @@SnapnCook මන් ඔයාගේ වීඩියෝ එක බලල අද රෑ කෑම ට හැදුවා..ස්තුතියි .හොඳට ආවා.❤💐

    • @SnapnCook
      @SnapnCook  5 ชั่วโมงที่ผ่านมา +1

      @@nirosharohini9387 💕💕💕💕

  • @dr.dayaratnewijesinghe2341
    @dr.dayaratnewijesinghe2341 9 วันที่ผ่านมา +3

    Very nice

    • @SnapnCook
      @SnapnCook  9 วันที่ผ่านมา +1

      Thank you..💕

  • @sarathranatunga
    @sarathranatunga 4 วันที่ผ่านมา +1

    ඉතිං ඉතිං ඉතිං ඉතිං ඉතිං

    • @SnapnCook
      @SnapnCook  4 วันที่ผ่านมา +1

      😁😁😁

  • @chana5225
    @chana5225 3 วันที่ผ่านมา +1

    ඊට්ස් දාන්න ඕනි නැද්ද ??

    • @SnapnCook
      @SnapnCook  3 วันที่ผ่านมา +1

      නැහැ..පිපුම් කාරක මොකුත්ම ඕනි වෙන්නෙ නෑ..❤️

  • @RamyaKanthi-hu9jq
    @RamyaKanthi-hu9jq 7 วันที่ผ่านมา +1

    Etin ethin

    • @SnapnCook
      @SnapnCook  7 วันที่ผ่านมา +1

      💕💕😁😁

  • @RamyaKanthi-hu9jq
    @RamyaKanthi-hu9jq 7 วันที่ผ่านมา +1

    😢😢

  • @shanilperera3477
    @shanilperera3477 8 วันที่ผ่านมา +1

    Ithin ithin

    • @SnapnCook
      @SnapnCook  8 วันที่ผ่านมา +1

      😁😁

  • @zeenathharoon6485
    @zeenathharoon6485 8 วันที่ผ่านมา +2

    පුතේ ,ආටා පිටි වලිනුත් මේ විදියට පරාටා හදන්න පුලුවන්ද .ඔයාගෙ recipe එකට Thank you .God Bless u ❤

    • @SnapnCook
      @SnapnCook  8 วันที่ผ่านมา +2

      ආටා පිටි වලිනුත් හදන්න පුලුවන්..හැබැයි layers එන විදිහට dough එක හදාගන්න අමාරුයි..soft ගතියත් අඩුයි පාන් පිටි වලින් හදනවට වඩා..පාන් පිටි වලින් හදන්න පුලුවන් නම් හොඳයි..💕 Thank you so much for the lovely comment..❣️ආටා පිටි වලින් හදාගන්න පුලුවන් පරාටා රෙසිපි එකක් ලඟඳිම ගේන්නම්

    • @kumarikaly8494
      @kumarikaly8494 8 วันที่ผ่านมา +1

      ආටා පිටි වලින් හදන්නෙ චපාති

    • @zeenathharoon6485
      @zeenathharoon6485 8 วันที่ผ่านมา +2

      @@SnapnCook Thank you🙏 puthe for the quick reply .God Bless u ❤️

    • @SnapnCook
      @SnapnCook  4 วันที่ผ่านมา +1

      @@zeenathharoon6485 Thank you so much..❤️

    • @manelalwis8525
      @manelalwis8525 วันที่ผ่านมา +1

      රසය් වගේ .හදලා බලන්න ඕන .thank you duwa🎉 .

  • @fathimasideeka1377
    @fathimasideeka1377 4 วันที่ผ่านมา +1

    It's not hot water?

    • @SnapnCook
      @SnapnCook  4 วันที่ผ่านมา +1

      No..you you can just add normal tap water..

  • @user-vt6nx5lp3r
    @user-vt6nx5lp3r 8 วันที่ผ่านมา +1

    😂😂 ඉතින් ඊට පස්සෙ

    • @SnapnCook
      @SnapnCook  8 วันที่ผ่านมา +1

      😁😁😁

  • @rewdonmemes4920
    @rewdonmemes4920 3 วันที่ผ่านมา +1

    නොන්ස්ටික් නම් තෙල් ගාන්න ඕන නැත්ද

    • @SnapnCook
      @SnapnCook  3 วันที่ผ่านมา +1

      ඕනි වෙන්නෙ නෑ..❤️

  • @janakagunasekera
    @janakagunasekera 20 ชั่วโมงที่ผ่านมา +1

    unu wathurada

    • @SnapnCook
      @SnapnCook  20 ชั่วโมงที่ผ่านมา +1

      සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ වතුර..😊

  • @sumithrajayakody342
    @sumithrajayakody342 3 วันที่ผ่านมา +1

    තෙල් එකතු කරන්නේ නැතිද

    • @SnapnCook
      @SnapnCook  3 วันที่ผ่านมา +1

      බටර් වෙනුවට කැමතිනම් තෙල් එකතු කරන්න පුලුවන්..❤️

  • @sandiyawarnakula4378
    @sandiyawarnakula4378 5 วันที่ผ่านมา +1

    අටා පිටි වලිනුත් පුළුවන් ද

    • @SnapnCook
      @SnapnCook  4 วันที่ผ่านมา +1

      ආටා පිටි වලිනුත් හදන්න පුලුවන්..හැබැයි layers එන විදිහට dough එක හදාගන්න අමාරුයි..soft ගතියත් අඩුයි පාන් පිටි වලින් හදනවට වඩා..පාන් පිටි වලින් හදන්න පුලුවන් නම් හොඳයි..💕

  • @gdkanthi2883
    @gdkanthi2883 8 วันที่ผ่านมา +4

    ඇයි රහසින් කතාකරන්නෙ

    • @SnapnCook
      @SnapnCook  8 วันที่ผ่านมา +1

      😁😁

    • @RM-rw7ns
      @RM-rw7ns 7 วันที่ผ่านมา +1

      ඇහෙයි කියලා අපට...😂😂😂😂

    • @SnapnCook
      @SnapnCook  7 วันที่ผ่านมา +2

      @@RM-rw7ns ඊළඟ video එකේදි හයියෙන් කතාකරන්නන්කො..😁😁

  • @NandaRambukwella
    @NandaRambukwella 8 วันที่ผ่านมา +2

    Sconce and the family ..,,,
    9:30 9:30

  • @ariyaratnegeegana9112
    @ariyaratnegeegana9112 8 วันที่ผ่านมา +2

    ඔබ ඔක පෙන්නුව වැඩක් නැහැ ඔබට දාන පුර්මානය කියන්නෙ නැතුව

    • @SnapnCook
      @SnapnCook  8 วันที่ผ่านมา

      පුමාණ ටික මුලදිම කිව්වනෙ..🥺 description එකෙත් දාලා තියෙනවා..💛

    • @nilminibandara4294
      @nilminibandara4294 4 วันที่ผ่านมา +1

      Vedio eka maga indalada beluwe?

    • @SnapnCook
      @SnapnCook  4 วันที่ผ่านมา

      @@nilminibandara4294 ඒක තමයි..මුලදිම කිව්වා ප්‍රමාණයන් ටික..description එකෙත් දාලා තියෙන්නෙ ❤️

    • @amalipaaris3964
      @amalipaaris3964 3 วันที่ผ่านมา +1

      ප්‍රමාණ කියලා තියනවා

    • @SnapnCook
      @SnapnCook  3 วันที่ผ่านมา +1

      @@amalipaaris3964 ow..🥰

  • @ThilinaRupasinghe
    @ThilinaRupasinghe 3 วันที่ผ่านมา +1

    Anivaryenama hadala balanna oni ❤

    • @SnapnCook
      @SnapnCook  3 วันที่ผ่านมา +1

      ❤️❤️❤️

  • @RamyaKanthi-hu9jq
    @RamyaKanthi-hu9jq 7 วันที่ผ่านมา +1

    Etin ethin

    • @SnapnCook
      @SnapnCook  7 วันที่ผ่านมา +1

      😁😁♥️

  • @ThilinaRupasinghe
    @ThilinaRupasinghe 3 วันที่ผ่านมา +1

    Anivaryenama hadala balanna oni ❤

    • @SnapnCook
      @SnapnCook  3 วันที่ผ่านมา +1

      ❤️❤️❤️