රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น • 573

  • @chandralathajayasuriya8964
    @chandralathajayasuriya8964 หลายเดือนก่อน +2

    විශේෂ දෙයක් හදන්න ඕන වුනාම මම ඔයාගෙ වීඩියෝ බලනවා. මේ රොටියත් හැදුවා. හරිම රසයි . ගෙදර අයත් හොඳටම කැමති වුනා. ඔයාට ගොඩක් ස්තුතියි

  • @h.a.kulasirihathara8191
    @h.a.kulasirihathara8191 ปีที่แล้ว

    හදල බලන්නම්.ලෙහෙසියි පහසුයි පැහැදිලිව තේරුම් කරාට thanks sister lot.

  • @thanujaherath7677
    @thanujaherath7677 2 ปีที่แล้ว +8

    මම හැදුවා... හරිම රසවත්.. හරිම සොෆ්ට්.. ගොඩක් ස්තුතියි චෙෆ් 🙏

  • @karunawathiwasala5707
    @karunawathiwasala5707 2 ปีที่แล้ว +2

    හරිම පැහැදිලිව කියාදෙනව.ස්තුතියි .

  • @alponsusilva985
    @alponsusilva985 2 ปีที่แล้ว +2

    ස්තුතියි මම හදලා බලන්නමි ජේසු පිහිටයි

  • @GanawatheKotuwawatte
    @GanawatheKotuwawatte 6 หลายเดือนก่อน +2

    හරිම පහදිලියි කෙටියෙන් කියා දුන්න ඉශ්තුතියි

  • @anushadamayanthi6343
    @anushadamayanthi6343 3 ปีที่แล้ว +2

    ස්තූතියි.උපදෙස් ගොඩක් වටිනවා

  • @nimalpathirana1262
    @nimalpathirana1262 2 ปีที่แล้ว +1

    ඉතාමත් හොදින් පජදිලිකරනව ඔබට ස්තුති.

  • @bianabey385
    @bianabey385 2 ปีที่แล้ว +5

    I made this today but added 5 tablespoons of besan flour. So easy to make & came out very soft & tasty. Thank you for sharing the recipe.

  • @durgapriyanthi5659
    @durgapriyanthi5659 3 ปีที่แล้ว +3

    ඔයාගේ විඩියෝ මම නිතරම බලනවා
    හොදින් පැහැදිලිව කිසිම රහසක් නැතිව
    කියා දෙනවා.ගොඩක් ස්තුතියි

  • @dinushanusha9319
    @dinushanusha9319 2 ปีที่แล้ว +1

    ගොඩක් phadili yage resaps

  • @dinushikasandamali8221
    @dinushikasandamali8221 ปีที่แล้ว +1

    නිවැරැදි මඟ පෙන්වීමට බොහොම ස්තුති.

  • @samanthiekanayaka1050
    @samanthiekanayaka1050 ปีที่แล้ว +2

    Tharum ganna harema lahasei miss thanks .❤ අනිවාර්යයෙන් ම hadanawa😂

  • @jinendarisaram1838
    @jinendarisaram1838 2 ปีที่แล้ว +2

    Budusaranai harima watinawa rekemata ekmanen hda ganna puluwan 👍

  • @AnushaKumari-t7j
    @AnushaKumari-t7j ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි..මම ත් හදලා බලන්නම්

  • @seethamalanimuthukuda6437
    @seethamalanimuthukuda6437 3 ปีที่แล้ว +1

    මම ඕවා හදනවා ස්තුතියි ඔයාට තෙරුවන් සරනයි දෙව්පිහිටයි

  • @dayapathirathna8946
    @dayapathirathna8946 3 ปีที่แล้ว +4

    ගොඩක් හොඳයි හරිම රසවත් ඇති මමත් බැලුවේ අද තමයි පලවෙනි වතාවට ඔන්න ඔයාලව සබ්ස්ක්‍රයිබ් කෙරුවා

  • @premajayalath7856
    @premajayalath7856 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි කියලා දුන්නට

  • @priyanthigunarathna8032
    @priyanthigunarathna8032 ปีที่แล้ว +1

    video.1 hodai.
    oya wagema oyage katahadath lassanai.

  • @neethasolaman159
    @neethasolaman159 ปีที่แล้ว +1

    Thanks for u it's very good i will try tomorrow Shani God Bless to yourself.

  • @sumanawathiranasinbethmage6160
    @sumanawathiranasinbethmage6160 ปีที่แล้ว +1

    ආස හිතෙන කැමක්

  • @rajlakxhman9104
    @rajlakxhman9104 2 ปีที่แล้ว +2

    ගොඩක් පැහැදිලියි

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 2 ปีที่แล้ว +1

    අනේ ගොඩක් හොඳ යි තෙරුවන් සරණයි ම්ස්

  • @sandunikagunathilaka3718
    @sandunikagunathilaka3718 3 ปีที่แล้ว +7

    Her resipies are perfect . Ive tried a lot. Thanks

  • @sandhyamithrahettiarachchi9662
    @sandhyamithrahettiarachchi9662 3 ปีที่แล้ว +2

    මම අද හැදුවා .හරිම රහයි.thank you

  • @sriyaneejayaweera4191
    @sriyaneejayaweera4191 3 ปีที่แล้ว +1

    Thanks lot for you simple recipi simple cooking hahi I lassana rotiya

  • @WasanthiDammalage-j6p
    @WasanthiDammalage-j6p 3 หลายเดือนก่อน

    බොහෝම ස්තුතියි ඔයාට🙏🙏🙏👍👍

  • @kumudigimhani431
    @kumudigimhani431 ปีที่แล้ว +1

    recipe එක නම් නියමයි .මාත් හදලා බලන්නම්🌝🌝

    • @kumudigimhani431
      @kumudigimhani431 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තුතියි ඔයාට

  • @somalekam8712
    @somalekam8712 หลายเดือนก่อน

    Bhoma hodai godak sthuthi theruwan saranai

  • @nadeeperera5333
    @nadeeperera5333 3 ปีที่แล้ว +1

    මමත් හැදුවා .රසයි. ලස්සනයි .👍👍👍👍👍👍👍

  • @chandralathaperera8555
    @chandralathaperera8555 7 หลายเดือนก่อน

    Harima hodata pahadili kala hodai lassanai thanks

  • @mallikamendis1430
    @mallikamendis1430 3 ปีที่แล้ว +1

    Thank. U. Chef. Budu. Saranai

  • @mohamdhamashamas8561
    @mohamdhamashamas8561 3 ปีที่แล้ว +1

    Lassanata kiyala dunna mam.ewagema godakma rasai

  • @kawshalyapiumali6263
    @kawshalyapiumali6263 3 ปีที่แล้ว +2

    Meka harima rasa patai..me wage videos tawa tawat karanna oyata shakthiya labewa kiyala prarthana karanawa !!!

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 3 ปีที่แล้ว +8

    අදත් හරිම පහසු ඉක්මනින් හදාගන්න පුළුවන් රසවත් කෑමක් හදන්න ඉගෙනගන්නා.. ගොඩක් ස්තූති සොයුරියේ..❤❤

    • @RangiriSanctuary8008
      @RangiriSanctuary8008 3 ปีที่แล้ว +2

      කෑම හදන ගමන් පොඩි විවේකයක් ලැබුණම අපේ පැත්තටත් එන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා හැමෝටම.. පුදුම හිතේවි ඇත්තමයි..🐒🐿🐥🐤🐓

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 ปีที่แล้ว +3

      Bohoma Sthuthi obata...

    • @samanthifernando2284
      @samanthifernando2284 3 ปีที่แล้ว +1

      මමත් හොය හොය හිටියේ .ස්තුති නන්ගි....හරි පිලිවෙලයි...දිගු ගමනක් යන්න සුබ පැතුම්

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 ปีที่แล้ว +1

      @@samanthifernando2284 Bohoma sthuthi obata 😊

    • @thilakawathiegw2434
      @thilakawathiegw2434 3 ปีที่แล้ว

      @@RangiriSanctuary8008 @@

  • @deepanidasanayaka6417
    @deepanidasanayaka6417 3 ปีที่แล้ว +1

    Oya hemadema hodata kiyala denava..budu saranai nangi..

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 ปีที่แล้ว +5

    කිරි වෙනුවට පොල් කිරි ගන්න බැරිද

  • @kanthicaldera1361
    @kanthicaldera1361 2 ปีที่แล้ว +1

    Harima super. Ill try this one too. Thank you

  • @kaanthiperera6277
    @kaanthiperera6277 2 ปีที่แล้ว +2

    Another detailed recipe. Thank you for your lovely recipes. Can’t wait to try.

  • @ayodhyawijayavardana
    @ayodhyawijayavardana 3 ปีที่แล้ว +4

    ඇත්තටම ගොඩක් ලේසී chef
    ගොඩක් thanks 💜️

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 3 ปีที่แล้ว +2

    Recipe එක නම් නියමයි.මමත් ආස මෙවැනි brad කන්න

  • @kanchanaperera3790
    @kanchanaperera3790 2 ปีที่แล้ว +2

    Awesome . Thank you nangi

  • @luckywicks1440
    @luckywicks1440 ปีที่แล้ว +1

    ස්තුතියි CHEF

  • @salmafalin4621
    @salmafalin4621 2 ปีที่แล้ว +3

    Awesome thanks for sharing 👍 today night i gonna make this 😍👍

  • @ranjanialwis5679
    @ranjanialwis5679 2 ปีที่แล้ว

    I made this very delicious. Thank you duwa.

  • @kusumajayathunga7652
    @kusumajayathunga7652 3 ปีที่แล้ว +2

    හරිම ලේසි කෑමක්...ගොඩක් ස්තූතී...🌹

  • @anulayapa9109
    @anulayapa9109 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි රොට්ය නම් කියා දුන්නට ගොඩාක් ස්තුතියි මාත් හදලා බලන්නම්

  • @sadapiniahinsa2141
    @sadapiniahinsa2141 2 ปีที่แล้ว

    Mn ada haduwa. Niyameta awa,thanks chef

  • @shanthapkumara1824
    @shanthapkumara1824 3 ปีที่แล้ว +1

    very good bless your dear ❤ ගොඩාක් හොදින් කියලා දුන්නේ අනිවාර්යෙන්ම හදලා බලන්න ඔනි ඔබ හරිම කරුණාවෙන් සෙනෙහසින් ඉස්තුති කරන්නේ වැදගත් කමට සැලකිය යුතුය අගය කරමින් ඉස්තුති ඔබට තෙරුවන් සරණයි පලවෙනි වතාවට අද තමයි මේ විඩියො එක බැලුවේ මාත් ගොඩාක් කැම වර්ග හදනවා හෝටලයක් දාන්න උස්සායෙන් ඉන්නවා බුදු සරණයි

  • @sampathmapa7315
    @sampathmapa7315 23 วันที่ผ่านมา

    Pastry and bakery cos akak Karala ina.traning yanna thenak hoyala Danna puluwannam

  • @nirmalapriyadarshani1511
    @nirmalapriyadarshani1511 3 ปีที่แล้ว +1

    Thanks oyage Kama harima rasawath oyaa anith aya wage Boru Kama hadanna kiyala denne Naha....rahasak nathiwa hamadema kiyala denawa ...thanks.....

  • @seetharangoda3781
    @seetharangoda3781 2 ปีที่แล้ว

    Oyage respies kohomath hrima hodi thank you

  • @thiliniathapattu6549
    @thiliniathapattu6549 3 ปีที่แล้ว +53

    ඔයාගෙ recipe එකට අදාල ingredients පහල තියෙන description box එකේ දාන්න පුළුවන්නම් ගොඩක් හොඳයි.

  • @chandanih.u.2659
    @chandanih.u.2659 8 หลายเดือนก่อน +9

    මං හදපු එකේ පොඩ්ඩක් තිත්ත රස ආව.ගොඩක් පිපෙන්න තියලද දන්නෙ නෑ.රෑට කන්න කොච්චර වෙලාවකට කලින් පිටි ඇනුවොත් හොදයිද

    • @SajiPiuma
      @SajiPiuma หลายเดือนก่อน

      Ist wedi unama thiththa wenawa

  • @carmenperera4693
    @carmenperera4693 ปีที่แล้ว

    හදල බලන්නම්😮

  • @champakodithuwakku3359
    @champakodithuwakku3359 2 ปีที่แล้ว +1

    ඔයාට ගොඩාක් ස්තුතිය

  • @hemabulumulla4762
    @hemabulumulla4762 10 หลายเดือนก่อน +1

    Thanks for your nice recipes dear shani duwa

  • @rosiirosi2151
    @rosiirosi2151 ปีที่แล้ว

    හ්ම්ම්. ගොඩක්. වටිනවා 👌👌👌👌

  • @hiranshenuka126
    @hiranshenuka126 2 ปีที่แล้ว +1

    Ur explanation is great!! We dnt get it from every one..thanks chief..all da best..👍

  • @manelgamaeathige6857
    @manelgamaeathige6857 ปีที่แล้ว +1

    Thank you, I like your red lentil flat bread. This also nice.

  • @ChandanaRupasinghe-jy6bu
    @ChandanaRupasinghe-jy6bu 4 หลายเดือนก่อน

    Good receipy.❤❤❤❤❤❤❤

  • @nilminikumari427
    @nilminikumari427 2 ปีที่แล้ว

    Obata bohoma sthuthiyi

  • @rjyehara9407
    @rjyehara9407 3 ปีที่แล้ว +1

    Niyamai.....harima lesine....apepattheth enna...

  • @kumarikithmini2618
    @kumarikithmini2618 3 ปีที่แล้ว +1

    Thank you...hdla balala kiyannam....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dinushinawodya9348
    @dinushinawodya9348 2 ปีที่แล้ว +1

    Mn haduwa akki .lassanata,rasatama thiuna akki .meka kanna mn haduwe oya dala tiyna bath, roti onama dekta hari yana biththara cury eka akki .dekama godk rasata thiuna akki .sathutui mt .oya tawat alut resipi danna aniwaryenma hadnwa akki ewa .oyata J.P

  • @mallikahettiarachchi1756
    @mallikahettiarachchi1756 3 ปีที่แล้ว +2

    ඔයාගෙ වීඩියෝ එක අද තමයි මම දැක්කෙ අද රැට හදල බලන්නමි හොදද කියල ගොඩක් ස්තුතිය

  • @susanthadilip832
    @susanthadilip832 ปีที่แล้ว

    Lunuth dammanm rasai habai😊

  • @Shivanthi6
    @Shivanthi6 2 ปีที่แล้ว +1

    I tried this recipe. It was good. TKS 4 sharing.

  • @luckysenanayake3893
    @luckysenanayake3893 ปีที่แล้ว +1

    Engirisi vachana venuwata sinhala vachana kiyanna puluwannam vatinawa.

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 2 ปีที่แล้ว +1

    Thank you.
    Stay safe and Blessed.

  • @kir306ramin3
    @kir306ramin3 ปีที่แล้ว

    Hi.
    Can I keep this dough to make tomorrow morning?

  • @geetha9401
    @geetha9401 2 ปีที่แล้ว +1

    Thank you Chef for all your nice receipies

  • @vinodanikarunarathna5604
    @vinodanikarunarathna5604 2 ปีที่แล้ว +1

    Aada hithuna thanx

  • @pushpalongisland9824
    @pushpalongisland9824 3 ปีที่แล้ว +1

    Oyata budusaranai.

  • @dilooshi
    @dilooshi 3 ปีที่แล้ว +5

    Tried this tonight and came out really nice! Thanks for sharing these very informative recipes! ♥️

  • @nithyanithya5991
    @nithyanithya5991 3 ปีที่แล้ว +1

    Thank you so much. Harima lesie.

  • @nilminiperera4320
    @nilminiperera4320 2 ปีที่แล้ว +1

    රස කෑම හදන්න කියලා දෙනවාට බොහොම ස්තූතියි

  • @harshinisiriwardane1179
    @harshinisiriwardane1179 3 ปีที่แล้ว +1

    Thanks akka .you are very kind and humble

  • @ShalikaThushari
    @ShalikaThushari ปีที่แล้ว

    maha..balanwa..oyaga..kama..hrima.lasai..hadana..thanks❤

  • @sriyaniperera9706
    @sriyaniperera9706 3 ปีที่แล้ว +1

    I made this today. Very nice.
    Thank you very much.

  • @mangalikafernando705
    @mangalikafernando705 3 ปีที่แล้ว +4

    Thank you chef Shani for the recipe and we will make it and it looks really good thank you

  • @GamingPasiya-ge9dm
    @GamingPasiya-ge9dm 3 ปีที่แล้ว +7

    ෂා සුපිරි රොටියක් නියමයි ❤️❤️❤️❤️😍😍😍😍😋😋😋😋😋 බොහොම ස්තූතී ඔයාට

  • @MoonsCraft.Boutique
    @MoonsCraft.Boutique 3 ปีที่แล้ว +2

    Thank you for sharing the recipe....

  • @sugeetha799
    @sugeetha799 2 ปีที่แล้ว +1

    I love your voice and so clear

  • @kusumsirimanneweerakoon7819
    @kusumsirimanneweerakoon7819 3 ปีที่แล้ว +2

    මෙයට ලුණු එකතුකරන විදිහ කියල දෙන්න. ස්තුතියි ඔබට!

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 ปีที่แล้ว +2

      Mixture eka anala iwara unata passe lunu danna..yeast ekka mix nowenna witharai one..passe add karanna ona welawaka..

    • @kusumsirimanneweerakoon7819
      @kusumsirimanneweerakoon7819 3 ปีที่แล้ว +1

      @@cookingwithchefshani බොහොම ස්තුතියි ඔබට!
      අද තමයි හැදුවේ. වැස්ස නිසා සීතල තිබුනත් හරියටම පැයකින් හොඳට පිපිල තිබුණා. ඒ විදිහටම ලස්සනට රසට ආවා.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 ปีที่แล้ว

      @@kusumsirimanneweerakoon7819 Niyamai 👏🥰

  • @fathimanilufa7233
    @fathimanilufa7233 3 ปีที่แล้ว +1

    Godak lassanai mata dekkama asa hituna Thank you tawat lesi ewa danna👍🤲🤲😩

  • @mallikamallika4494
    @mallikamallika4494 3 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුති දැනුවත් කරාට 👍👍👍බුදුසරණයි 💗💗

  • @senurihansi3190
    @senurihansi3190 3 ปีที่แล้ว +1

    Harima.lassanai.ada.thamai.dekke.

  • @kapilanishshanka8110
    @kapilanishshanka8110 3 ปีที่แล้ว +1

    මමත් හදලා බැලුවා isthuthi

  • @vindyaperera7386
    @vindyaperera7386 2 ปีที่แล้ว

    Thank you oyata asai hadana one

  • @hewagesarathperera266
    @hewagesarathperera266 2 ปีที่แล้ว

    Will it be tasting better if you add the green chillies, karapincha etc to the dough and kneed at once.
    Thank you

  • @kanthiwickramasinghe8169
    @kanthiwickramasinghe8169 3 ปีที่แล้ว +1

    Pol kiri use karanna puluwanda

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 ปีที่แล้ว

      man hadala nan na..e unata puluwan wei kiyala hithanawa..

  • @රේනුකා
    @රේනුකා 3 ปีที่แล้ว +1

    ගොඩක් වටින දෙයක්

  • @sudermamatli1566
    @sudermamatli1566 3 ปีที่แล้ว +2

    අද තමා වීඩියෝ එක බැලුවේ ඇත්තටම ගොඩක් හොදයි හරිම ලේසියි බුදු සරණයි

  • @thusharathushara8506
    @thusharathushara8506 3 ปีที่แล้ว +1

    හරිම වැදගත් විඩියො එකක් ඉස්තුයි

  • @ultimatehero6360
    @ultimatehero6360 3 ปีที่แล้ว +1

    Thanks mis superb

  • @dshdhammi7724
    @dshdhammi7724 2 ปีที่แล้ว

    ස්තුතියි යහපතක් ම වේවා

  • @yashodayaso215
    @yashodayaso215 3 ปีที่แล้ว +1

    Very nice sister, I will try tomorrow

  • @chamindawijethunga7141
    @chamindawijethunga7141 3 ปีที่แล้ว

    Mama haduwa. Harima rasai.

  • @sihinaanuhas2615
    @sihinaanuhas2615 ปีที่แล้ว

    Thanks chef