එක පිටි කෝප්පයෙන් ඉක්මනට හදාගන්න පුළුවන් උදේ කෑමක් - Episode 965 - Home made Flat Bread
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- අවශ්‍ය ද්‍රව්‍ය
පාන් පිටි කෝප්ප 1
ලුණු තේ හැදි 1/2
සීනි තේ හැදි 1/2
වතුර කෝප්ප 1
තෙල් මේස හැදි 2
Official: www.anomaskitc...
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga
ඔයාගෙ කුකින් බලන්න නෙ itn යන.කාලෙ ඉදලම නොවරදිම බලනවා..හරිම පැහැදිලි ව සරලව කියල දෙනවා...මෙ චැනල් එකෙත් එව අපි නොවරදිම බලනවා...පවුලම බුදුසරණ යි..❤❤❤❤💜️💜️💜️💛💛💛💛
අනොමා නංගි ඔයා දන්න. තරම්.... ඔබ. ප්‍රයොජන ගෙන තිබෙනවා මදි තරම් වටින කෙනෙක් තවත් ධෛය ලැබේව
මම auntyge videos balanne kema hadanawatath wada mind relax karaganna... aunty kathakaranwa ahan inna man hari asai... good luck aunty 💗💗
බොහෝම ස්තුතියි මිස් තෙරැවන් සරණයි
මට නම් බඩ පිරෙන්න කන්න හිතෙනවා...👍👍👍👌👌👌😋😋😋
ඒක ෂෝක් aunty..🥰🥰 මේ වගේ සරල දේවල් හරිම වටිනවා..රසේ නම් අඩුවක් නෑ කියලා දැක්කම හිතෙනවා..බොහෝම ස්තූතියි ඔයාට..🤗♥️🙏🥰
හරිම වටිනවා නැන්දා.ලස්සනට කියලා දෙනවා.හොඳට තේරෙනවා.ගොඩක් පින් මේවගේ රස කෑම කියලා දෙනවට අපිට.
බුදු සරණයි!
ඔබතුමිය ගොඩාක් මහන්සියෙන් කොච්චර දැනුමක් දෙනවද..බුදු සරනයි ..🙏❤
අනේ ඇන්ටි ඔයා හරිම ලස්සනයි
Woow මේ දවස් වල ගොඩක් වැදගත් වෙනවා ❤️
මම ඕකට සොසේජස් චීස් දාලා දාලා පුච්චලා ගන්න හදන්නේ ❤ තැන්කිවු ඇන්ටි
හොද කෑමක් ආන්ට්. අනිවාර්යයෙන් හදලා බලනවා. ඔයා ට ගොඩාක් ස්තූති යි මේ වගේ අලුත් දේවල් ගේනවට.❤️❤️❤️❤️
Aunty I'm nine years old. I just made this with my mom's help. Thank you so much.
හරිම රසයි මමත් හැදුවා ගෙදර අය ආසවෙන් කෑවා ❤
අනේ ඔබ thumiyage කරුණාවන්ත කම හරිම agei ආදරෙයි හැමදාමත් ❤️
හරිම kind ❤❤
Today I made your flat bread ...thank you so much for all your clear and valuable food recepies...❤❤ love you so much God bless you ❤️
ඒක නම් හරි වටිනවා ❤😊. Thank you..❤
Ada vahina nisa kammali dinner valata meka hadanava Hashi tath arinava thank you dear Anoma
මම ඉස්සර කැම හරියට විසි කරනවා අනොමා මිස් ගෙ විඩියො බලන්න ගත්තට පස්සෙ තමයි තෙරුනෙ එක මොන තරම් වැරදිද කියලා මෙ වගෙ දුශ්කර කාලෙක මිස් ගෙන් ඉගෙන ගත්ත දෙවල් මට ගොඩක් ප්‍රයොජන උනා ස්තුති මිස් හැම දෙටම
O
Thanks miss man නිවිති කොළයක් damma tawath rasay
Thanks budusaranai ❤️
ම්ම්ම් කටට කෙලත් ඉනුවා. හදන්නම ඕනි කෑමක්.❤❤
Miss...can give some easy healthy recipe for school snack for teenages pls with lcoal ingredients..
ඒකට බොහොම ස්තුතියි. පිරිමැස්මයි.හදන්නම්.
Anith ayath hadanawa dakala tibunath hodatama danune oya kiya deepu eka tamai.thanks amma.theruwan saranai.
Thanks a lot dear anoma. I'm one of your fans..how nice to see you every morning. Very valuable video.
ඉතාමත් වටිනාකමක් තියෙනවා ලේසියි ,පහසුයි,බොහොමත්ම ස්තූතියි දැනුවත් කළාට මැඩම්
හොඳ අදහසක් ස්තූතියි ඔබට 🙏
Thank you for the time saving easy recipe.❤️
Thanks so much anoma .i didnt know the name but i was used to do the same procedure with atta floor .
Yes you can.
Thnx aunty i like parata this is easy recipe good luck aunty 👍
Just now made this with roti maker and the filling with eggs and potato. Came out easy. For me quantity was double i used tawa brushed oil toast it. It took time but a good substitute for bread. Thank you anoma aunty. My family enjoyed it i also took work from roti maker.
Anoma miss dakkath hitha pirenawa.....❤
ඇත්තටම රෑ කෑමට හරි උදේ කෑමට හරිම ෂෝක් ගොඩක් වටිනා කෑමක් ස්තුතියි ඔයාට❤❤❤
Thnks for sharing...Aunty in brine video ekakuth karannako vegetable preserve karanna... hamotma wadagath me welawe.. ❤️
ශෝයි අනේ..ආන්ටිගේ recipe ආසාවෙන් බලනවා මම..❤️ඕක අනිවාර්යයෙන් හදලා බලනවා..වැඩිවැඩ නැති හරිම සරල channel එකක්
Kumudu Bandara
Thanks lot.I want to know sousages pre cooked or not pl.?
Mama dan ape duwata hadanna yanne .
Oyata godak sthuthi. 💝
Very useful Recipe but i am going to mix with Atta flour or oats Flour🙂.Thank you Mrs.Anoma💐💐
Today I made this it was soo great thank you aunty ❤️❤️
Man meka heduwa.. harima rasayi kiyala hemoma kewa. Anoma miss oyata godaak isthuthiyi me wage kema hadala pennanawata
Thanks for the recipe
ස්තුතියි ඔබතුමියට
Thank you akka. Harima watinawa❤️❤️❤️❤️
Thank you so much! 💐
Hi Anoma on what heat should the induction cooker be cause I have no gas i am using only the induction cooker
Ane auntiyoo oya katakaranakota harima lassanay
Thank you 💕 Anoma Aunty
Thank. U sooo much anoma, ඔබ ට ජය වේවා
Super recipe thanks aunty👍😍
Thank you soo much mrs Anoma.your recipies are very successful.
Made it today. It was very soft. Thank you Anoma
Good morning Mrs Anoma! I love the way of ur explanation please give the measurements in grams that would be easier to us to try out the recipes
Miss where did u brought that kitchen containers. Apple containers
Thanks for sharing 😊
හොද කෑමක් aunty 🥰🥰🥰
ප්‍රියතම කෑම හදලා බලමු
thank you so much , i made this today and it came out so well ,aunty Anoma..❤
This was great ! I made this using 1/2 cup of Oats flour and 1/2 cup of Atta flour instead of Wheat flour while following the same process. Thank you so much Aunty Anoma for your delicious recipes ❤️✨️
.
a very useful recipe .thankyou
Good receipt to prepare quick meals
Thank you ms.Anoma.❤️
මේක නම් මරු
Excellent
I made it....really nice ❤
Thank you aunty
This recipe is so helpful these days
හරිම වටිනා පණිවුඩයක් ...
Mag patiyat aurudu 3i.eya me kema eka rasi kiiyal kawa.mn vedio balanwa nm eyth uyann oni kiyala aniwaryenm vedio balnwa.thnk u aunty rasa kema genwat.
Looks very yummy, Thank you Mrs. Anoma.
Hi aunty, මම ඒක හැදුව ගොඩක් හොදට ආව. මට දැන ගන්න පුළුවන් ද induction කුකර් එකට කරන්ට් එක යනවා වැඩිද කියලා. (මගේ කුකර් එක Pigeon ) Indian product එකක්. God blees you all🥰
ඔයා හදනකොට මමත් හැදුවා හරීම රසයි
Anoma akka, i made this with atta flour with no sugar and it came up nicely as yours. Thank you so much. ❤
Very useful Aunty! Thank you!❤️
You are welcome 😊
Thanks Aunty... Rice flour walin puluwan da
Wow ..thank you
Wht a yummy recipe😋thnkz aunty♥️
🎉Thank you so much
This is brilliant. Thanks a lot. I always follow you and your way of talking and presenting is inspiring. One question. Can we make this bulk and keep in the freezer for future use. If yes how to reuse. Thank you very much
එක niyami
Thank you so much..
Mis mekata mada rasne unuwathurada danne.neththan seethala wathurada
Thank you Aunty Anoma
What is the heat that you use on a induction cooker for this type of rotti
What is the strength of heat when using the induction cooker.
And for gas cooker, is it medium or low heat?
Thanks for the recipe 😊
මිස් කියලා දෙන දෙවල් කවදත් ගොඩක් වැදගත්
ඒකට ආසා හිතුනා.
ස්තුතියි ඔයාට
Kiyala dena dewal hodatama therenawa bohoma isthuth i .Devi pihitai.
Very nice 👌 👍 food AantyMama meka Anivaaryema try karanava Aanty
Piti mishranaya kochchara welawak thiyanna onada?hadanna kalin.
ස්තුතියි ජෙසු පිහිටයි
Thank you Anoma aunty. Your videos are very pleasant to watch.
I made my first successful butter cake, chocolate cake and meringue from your videos. And my sister made chicken dumplings, they were delicious. 😋
Bless you for sharing your knowledge and experiences with us. ♥️😃
P.s. also it's great to that you have put the ingredients in the description.
U'r a nice person👍🌹 Because u give the recipes that are makeable for any person with the simpleness of making.
I used to make this for office.. It's really tasty n my friends used to love it.
Also can make it like the godamba/parata versions (minus the sugar)
with same qty of oil😊🙏
ආන්ටි පාන් පිටි වඩේ හදන්න කියලා දෙන්න කෝ😊😊😊
Thank you anoma aunty
Thank you Anoma aunty.. Will make it for dinner today.. ❤❤❤
Can we make this Flat Bread and freeze it ?
Anoma miss pastry walata matching monahari shop Wala tiyenawada danna
Thanks Anoma
thanks so much madam
Induction cooker eke use krapu heart eka kiyada kiyala kiyanna puluwannada.plz
Thank you so much
Excellent 🆗👌
Thanks Anoma. Super idea of making flat bread without making a dough. Will surely try this today for dinner
Apita රොටී eka kalin dvse hdl fridge eke thyl gnn puluvnd? Freezer eked thyn oni?
Hondai...very easy..but godak gas yanawa neda welawa yana nisa..thanks
හරිම අගේයි.. .මේ රොටිය නිමුනම හයිවෙනවද....එහෙම නැත්නම් වේලෙනවද කියලා දෙන්න...ස්තූතියි මිස්
Is it the same as chapathi?