හැමෝම පුදුම වෙලා බලන ලක්ෂ 300ක් වියදම් කරලා හදන අද්භූත වාහනේ - Vikum Prime Mover Compost Machine

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • කෝටි 3ක් වියදම් කරලා ලංකාවේ හදපු යුධ ටැංකියකටත් වඩා විශාල අද්භූත වාහනේ මෙන්න මෙතනින් යන හැමෝම සයිස් එක දැකලා හොල්මන්
    Vikum Sampath Dimbulgathanna Prime Mover Compost Fertilizer Machine
    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    Contact Us : (+94)77 564 0607 (Nilame)
    Email : nilameinfo@gmail.com
    Subcribe To Our Channel : / nilame
    Find Us On Facebook : / nilameproduc. .
    OUR EDITING TOOL- - - - - - - - -
    • Premiere Pro CC 2018
    • Photoshop CC 2018
    OUR TOOLKIT - - - - - - - - -
    • Canon M50 Mirror less Camera
    • Canon 15-45mm Lens
    • Yunteng VCT-998RM Video Tripod
    • Panasonic Electret Condenser Microphone
    • Boya Dual Omni-Directional Lavalier Mic
    • Boya WM4 Digital Wireless Microphone
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Thanks for watching My videos..!!!
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    #Nilame #Vikum #Compost

ความคิดเห็น • 893

  • @Nilame
    @Nilame  3 ปีที่แล้ว +11

    පසුගිය දිනෙක නිළමේ යූ ටියුබ් නාලිකාවම මගින් විකාශය කල පොල්තෙල් සිඳින අත් යන්ත්‍රය සඳහා අධික ඉල්ලුමක් පැවතීම හේතුවෙන් පොල්තෙල් මැෂින් නිෂ්පාදනයේ සහ බෙදාහැරීමේ ගැටලුකාරී තත්වයක් මතුව ඇත. එබැවින් මුදල් ගෙවා ඇනවුම් කල ඔබට එම යන්ත්‍රය ලැබීම ප්‍රමාද වී ඇත්නම් අපගේ කනගාටුව පලකරන අතර එය යතා කාලයේ ඔබට ලැබෙනු ඇත.
    එසේ නොමැතිනම් දඹුල්ල - ගල්කිරියාගම තැපැල් කාර්යාලය අසළ පිහිටි චන්දන සේනානායක මහතාගේ නිවසට ගොස් එම යන්ත්‍රය ලබාගැනීමටද හැකියාව ඇත.
    ස්ථානය පහතින් අමුණා ඇත...
    Location >> www.google.com/maps/place/Galkiriyagama+Post+Office/@7.9307821,80.5603661,3a,75y,144.53h,68.53t/data=!3m6!1e1!3m4!1s1u7IUthvAGFJNGxGMfZOww!2e0!7i13312!8i6656!4m5!3m4!1s0x0:0x37fae8ee88752e67!8m2!3d7.9311992!4d80.5614808

    • @nipunsandaru946
      @nipunsandaru946 2 ปีที่แล้ว

      දඤඤදඳදකතතකකඤ9

  • @naifm
    @naifm 3 ปีที่แล้ว +211

    විකුම් කියන්නේ සුපිරිම වැඩකාරයෙක්

  • @darshakamahesh748
    @darshakamahesh748 3 ปีที่แล้ว +70

    ඔබතුමා වගේ හිතන කෙනෙක් ජනාධිපති උනොත් ලංකාව දියුණු වෙනවා ශුවර්.. ඔබතුමා මේ කරන දේවල් කරගෙන යාමට තව තවත් ශක්තිය ලැබේවා....

    • @seenaseenaa5614
      @seenaseenaa5614 3 ปีที่แล้ว +1

      Ma menessunga mola nara karanna apa dasapalanata wanyala

    • @ceylonfindingslk4449
      @ceylonfindingslk4449 3 ปีที่แล้ว +1

      Oya nawatinna epa udaw karanna aya idiwi athi taram..lankawe ana kisima anduwak desapalana ballektawath nane kisima deyak nispadana idea nane.karanna onith nane. Production akak natiwa komada api goda yanne..agriculture hari kamak na production oni. Hamoma ana un nayak aran aurudu 5k idala yanawa. . Aiye uba gemak gahapan

    • @ashanmadusankaashan998
      @ashanmadusankaashan998 3 ปีที่แล้ว +1

      Aniwa

  • @isurushashi5075
    @isurushashi5075 3 ปีที่แล้ว +28

    ඇත්තටම දුකයි මේ වගේ වැඩ්ඩන්ගෙන් අපේ පාලකයො රටට වැඩක් ගන්නෙ නැති එකට.
    ඔබතුමාට තව තවත් ශක්තිමය ධෛර්යය ලැබේවා.
    බුදු සරණයි

  • @shobanpriyadarshana8848
    @shobanpriyadarshana8848 3 ปีที่แล้ว +31

    කුනු වලිනුත් කොමිස් ගහන රට විකුනන් කන ඇත්තන්ගේ සහ රට කරවන ඇත්තන්ගේ දෑස් වලට පෙනේවා, දැනේවා.....
    ඔබට ජයෙන් ජය විකුම් මහත්මයාණෙනි .
    තුනුරුවනේ ආශිර්වාදය හා යෝධ බල ලැබේවා .

  • @upulranjana662
    @upulranjana662 3 ปีที่แล้ว +41

    විකුම් මහතට ඔහු සිතන පතන විදියට හැම දෙයක්ම සාර්ථක කරගැනිමට විස්ව සක්තිය ලැබෙවා!

  • @b.dhanisapunsara7739
    @b.dhanisapunsara7739 3 ปีที่แล้ว +132

    හෙල යක්ක පුතෙක් ..නියමයි ජය වේවා.👍👍👍👍👍👍🙏🙏🙏

    • @milindaserasinghe1135
      @milindaserasinghe1135 3 ปีที่แล้ว +1

      Macho yakka puthek unata ape rata palanaya karanne pakka puthala ekai prashne

    • @youcenon
      @youcenon 3 ปีที่แล้ว

      @@milindaserasinghe1135 👍

  • @chathuedirisinghe
    @chathuedirisinghe 3 ปีที่แล้ว +41

    විකුම් අයියෙ ඔයා කවදාහරි දිනනව බුදු සරනයි දෙවි පිහිටයි ❤️

  • @nimalkumara5675
    @nimalkumara5675 3 ปีที่แล้ว +25

    බෙහේතකටවත් ගන්න ලංකාවෙ කුනු ටිකක් හොයා ගන්න බැරි වෙයි මේ වැඩ පිළිවෙළ සාර්ථක උනොත්.මේ නම් මනුස්සයෙක් නෙවෙයි.🙏🙏🙏

  • @pradeepkodithuwakkuge1519
    @pradeepkodithuwakkuge1519 3 ปีที่แล้ว +26

    ඔබට ස්භාවධර්මයේ පිහිට ලැබෙනවා ඒකාන්තයි ඔබතුමා සිතන පතන යහපත් වූ ප්‍රාර්ථනා ඒ අයුරින්ම ඉෂ්ට සිද්ධ වේවා 💐🙏🙏🙏ජයවෙවා 🌺🌸🌹💐තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @ranputha9285
    @ranputha9285 3 ปีที่แล้ว +34

    සුපිරි වැඩ්ඩේක්‌ ..... යකෙක්.... මේ මිනිස්සුගෙන් වැඩක් ගන්නේ නැති අපේ මරි මෝඩ රට කන හිවල්ලු.. ඕකුන් රට පාලනය කරන තාක් කල් මේ නිපැයුම් දිරලමා යාවි... දැන් වත් ඇස් කන් ඇරේවා.... අපේ රට දිවුණු වේවා....... ❤️

  • @leslyjayarathna9017
    @leslyjayarathna9017 3 ปีที่แล้ว +20

    දිය⁣සේන කුමාරයා ඔබ වියහැක. ඔබට ජයෙන් ජයම වේවා තෙරැවන් සරණයි

    • @PouliVik
      @PouliVik 3 ปีที่แล้ว +2

      දියසේන කියල හුත්තක් නෑ ඕයි

  • @harshanabandara9860
    @harshanabandara9860 3 ปีที่แล้ว +3

    අපිට දැනෙන එක දෙයක් තියෙනවා ....ඒ තමයි ලංකාව තුළ සොබාදහමේ යම් රීතියකට අනුව පහළ වූ සුවිශේෂී පිරිසක් විසිරී සිටිනවා....ඔවුන් ඔවුන්ගේ යුතුකම ඉටු කරමින් කිසි කලබලයක් නැතිව යම් අවස්ථාවක් උදාවන තුරු සිටිනවා....කුමන හෝ බාධකයකට ඒ සොබාදහමේ රිද්මය අභිබවා යාමට නොහැකි වනවා....ඔවුන් සෑම අංශයක් තුළම විසිරී පැතිරී සොබාදහම තමන්ට පවරා ඇති කාර්ය නිසි ලෙස ඉටු කරමි සිටිනවා....ඔවුන් තුළ ඇති සුවිශේෂී ලක්ෂණය තමයි ආධ්‍යාත්මික වශයෙන් අතිශයින් දියුණුයි....එයින් එක් අයෙක් ලෙස විකුම් මහතා මා දකිනවා.....ඒ වගේම නිළමෙට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා කැපවීමෙන් සමාජයට ඉතාමත්ම වැදගත් පණිවිඩ ඔබගේ නාලිකාවෙන් ඉදිරිපත් කිරීම පිළිබඳව......ඔබත් ඉහත කී පිරිසෙන් එක් වගකීමක් ඉටුකරන්නෙකු ලෙස මා දකිනවා.....

  • @djdhanush3877
    @djdhanush3877 3 ปีที่แล้ว +5

    විකුම්ගෙ හරි දැක්මක් තියෙනවා...කතා කරන විදියෙන් ඒක තේරෙනවා...සාර්ථක මනුස්සයෙක්...ජය වේවා

  • @janakpitawala1828
    @janakpitawala1828 3 ปีที่แล้ว +39

    ඔබතුමාට තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා..
    තෙරැවන් සරණයි ..

  • @bNj793
    @bNj793 3 ปีที่แล้ว +43

    මෙච්චර ලස්සන අපේ රට කෑවේ දේශපාලූවෝ...මොනවා කරන්නත් එතන වෙනස් කරන්න වෙනවා..

  • @Ishanbroooo
    @Ishanbroooo 3 ปีที่แล้ว +27

    විකුම් අයියෙ ආයු බොහෝ වේවා ඔයාට. තෙරුවන් සරණයි

  • @shanalex9496
    @shanalex9496 3 ปีที่แล้ว +65

    ජනපතිතුමනි මෙම විෂිශ්ටයාට දැන්වත් අවස්තාවක් දෙන්න💓🇱🇰🙏🙏🙏🙏

    • @kostagamini3031
      @kostagamini3031 3 ปีที่แล้ว +1

      Puka thamai awasthawa denne ane gono gota lankawe de agayannewath ape waddanta awasthawak dena ekek nemei denawanam metharam kiyalath meka dihawath balanne na gota karanne ragapamak okata ratata hena gahawwath kamak naha okage gajamithuru set ekai amarican karayonta sampath wikunala paradunama rata dala yanawa

    • @shanalex9496
      @shanalex9496 3 ปีที่แล้ว +2

      @@kostagamini3031 ko thope sajiya awoth karaida.pala yanna gon nammbo tika.

    • @kostagamini3031
      @kostagamini3031 3 ปีที่แล้ว +1

      @@shanalex9496 sajiya karanne naha ube gota karanawa da labbo karai labbak men kiyala piliganin wahalo thoge gota lankawe hakiyawa thiyena minissungen gota ta wadak naha rata kala thiyena ewa wikunala rata nannaththara karala amaricawata paninna hadanne pannata passe ubalata hulan

    • @rahaslokaya8352
      @rahaslokaya8352 3 ปีที่แล้ว +1

      Dei pa...okun maha higana hattak bn..maha jara minissu oun..lankawe nathiwa pitaratakata giyanam methumata lankawath salliwalata ganna puluwan tharan hambakaraganna puluwan..

    • @rahaslokaya8352
      @rahaslokaya8352 3 ปีที่แล้ว

      විකුම් mahattayo oyata puluwannam ජනාධිපතිවරණයට illanna..rata godaganna oone wenasma widiyata hithana kenek.nathiwa ara පාර්ලිමේන්තුවෙ inna,kalin idala dan eliye inna gobba,konda pana nathi ponnayo neme..wenasak karannai oone.duk widapu nathi eun, neme..me wage උනන්දුවක් thiyena oba wage kenk rata karala balamu..me podi ඉල්ලීමක් witharai mage

  • @Ishanbroooo
    @Ishanbroooo 3 ปีที่แล้ว +99

    ❤️🇱🇰බෙට්ටක් පෑගුනත් ලංකාවට බැන බැන මේකෙන් යන්න බලන් ඉන්න උන් බලපල්ලා.මේ මනුස්සයා ඉපදුණු රට ගැන ආදරෙන් ආඩම්බරයෙන් කතා කරනවද..(කතාව විතරක් නෙමෙයි).පාලකයන්ට බැන බැන ඉන්නැතුව තමන්ගෙ වගකීම හරියට කරපල්ලා.(හංදි ගානෙ කුණු දාන්නෙ දේශපාලකයො නෙමෙයිනෙ 😏)❤️🇱🇰

    • @kostagamini3031
      @kostagamini3031 3 ปีที่แล้ว +2

      Ane gono tho danne beti kiyala penawa me wage waddanta thanak denna ona api da meken wada ganna ona anduwa thamai buruwo.. tho wahalek ekai puka denne meken kochchra compose hadanna puluwan da gota ta ewa penne naha nemei gota ta wadak naha mewayin gota rasayanika pohora gennana ekanawaththuwe dolloar nathinisai ehema nathuwa minissunta adareta nemei

    • @Ishanbroooo
      @Ishanbroooo 3 ปีที่แล้ว +2

      @@kostagamini3031 හරි අයියෙ මට තේරුණා. ස්තූතියි 😅

    • @lahirusampath1139
      @lahirusampath1139 3 ปีที่แล้ว +1

      Hako...ehema karamu.me wage dewal salli viyadam karala hadala dilath lankawe inne desa paluwannta ganak na.unta ona komis nane

    • @wenurackumarakumara9653
      @wenurackumarakumara9653 3 ปีที่แล้ว +3

      @@kostagamini3031 thota puke idan pissu
      yako ohoma hari minihek hitaddi uta ata denawa misak kakulen adinne thopi harak

    • @thusharakasun1991
      @thusharakasun1991 3 ปีที่แล้ว +2

      ,ජයවෙිිවා ව්කුමිි අයියේ ...

  • @rangajay4487
    @rangajay4487 3 ปีที่แล้ว +4

    රටට , පරිසරයට ඇත්තටම ආදරේ සිංහලයෙක්, මේ වගේ මොලකාරයෙක් මේ වගේ හිත හොද පරිසරයට ඇත්තටම ආදරේ කරන මේ වගේ මනුස්සයෙක් රටේ ජනාධිපති කරන්න ඕනේ, නියම වැඩක් ❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @nilameproductions8156
    @nilameproductions8156 3 ปีที่แล้ว +204

    ලංකාවෙ ඉන්න යකෙක්

    • @nimalkumara5675
      @nimalkumara5675 3 ปีที่แล้ว +2

      මේ නම් මනුස්සයෙක් වෙන්න බැහැ .🙏🙏🙏🙏

    • @ranputha9285
      @ranputha9285 3 ปีที่แล้ว +2

      Aniwa

    • @lochanamiyurukumara5655
      @lochanamiyurukumara5655 3 ปีที่แล้ว +4

      සිව් හෙළයේ සැබෑම යක්කයෙක්👉👍👍💖💖💖🙏🙏🙏

    • @vidurajayantha894
      @vidurajayantha894 3 ปีที่แล้ว +2

      Yakek kiyanne itin සුපිරි ma yakek budusaranai

    • @priyankaraindunil6934
      @priyankaraindunil6934 3 ปีที่แล้ว +2

      මේ රටේ අවලන් දේශපාලන පර හැත්ත මකබෑවෙනකන් වැඩක් නෑ

  • @namalifernando3867
    @namalifernando3867 3 ปีที่แล้ว +2

    ඔබේ දක්ෂ තාවයන් ඉතාමත්ම ඉහලයි...තව තවත් රටකට වැඩදායි මෙවන් නිර්මාණයන් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා!! තෙරුවන් සරණයි ......

  • @priyankarapa2945
    @priyankarapa2945 3 ปีที่แล้ว +29

    රටට ආඩම්බරයක් !!නිලමෙ , ආදරේයි!!!!1st comment !!"

  • @nissansunny3826
    @nissansunny3826 3 ปีที่แล้ว +165

    රටේ දේශපාලුවෝ වුන්ට කුමිස් නැත්නම් කිසිම හොදදෙයක් කරන්න දෙන්නේ නැහැ...😡😡😡😡

    • @Sankajayashansrilanka
      @Sankajayashansrilanka 3 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් එක ඇත්ත බ්‍රෝ. දෙගොල්ලොම 70-80 ගනන් වල ඉදගෙන රට කාගෙන කාගෙන එනවා. ඒ මිනිස්සු විතරයි දියුනු වෙන්නෙ රටනම් විනාශ වේගන යනවා. අලුතින් හිතන්න ඕනි කාලයක් දැන් ඇවිල්ල තියෙනවා.

    • @SuperNish14
      @SuperNish14 3 ปีที่แล้ว +2

      athtama katawa.. me wage supiri waddo kiyak me maha polowata walalila adda wadak karaganna nathuwa.. kalakanni deshapalanaya nisa

    • @amilamadusanka7768
      @amilamadusanka7768 3 ปีที่แล้ว +1

      අනිවා ඇත්ත කතාව...දේශපාලුවෝ නම් සාපයක් මේ රටට....

    • @lak-vesiya8252
      @lak-vesiya8252 3 ปีที่แล้ว

      එකගයි

    • @priyankafernando5274
      @priyankafernando5274 3 ปีที่แล้ว

      Jaya wawa

  • @S.W.D.
    @S.W.D. 3 ปีที่แล้ว +10

    ලංකාවේ පත්වන කිසිදු රජයකින් සහයෝගයක් ලැබෙයි කියල නම් හිතන්න අමාරුයි . ඔබතුමා මේක පුද්ගලිකව ක්‍රියාත්මක කරන්න බලන්න. ජයවේවා !!!

  • @chamikadulakshaofficial
    @chamikadulakshaofficial 3 ปีที่แล้ว +24

    අපෙ ගමේ කොල්ලෙක්.ආඩම්බරයි ජය වේවා 🔥🔥🔥❤❤❤

    • @kfckfc2576
      @kfckfc2576 3 ปีที่แล้ว

      Jayma jayawewa,theruwansanwewa

  • @siransanjeewa5328
    @siransanjeewa5328 3 ปีที่แล้ว +12

    ජනාධිපතිට පෙන්නන්න වැයකරපු කාලයත් අපරාදෙ පරන මැසින් එක...
    රටේ දියුනුවට කෙලින්ම දායකත්වයක් ගන්න පුලුවන් මිනිසෙක් .. හොරා කන්න එන රජයන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ ..ඒත්
    නුබ වැඩේ අතාරින්නෙත් නෑ.. විෂ්වය සාදාරනයක් කරයි... ජයවේවා

    • @HithahodaKolla-lj3lo
      @HithahodaKolla-lj3lo 3 ปีที่แล้ว

      වික්‍රමයානෙනි ඔබතුමාට විස්වයේ ආරක්ෂාව ලැබෙනවා .තෙරුවන් සරණ්‍යි

  • @m.siyambalapitiya2282
    @m.siyambalapitiya2282 3 ปีที่แล้ว +4

    නියමයි සහෝදරයා ඔබගේ අධිෂ්ඨානය ගැන හරිම ආඩම්බරයි මට හිතාගන්න බැරි ඇයි මේ අපේ රට හදන්ඩ එන මිනිස්සුන්ට මේවට හරි ක්‍රියාමාර්ගයක් ගන්න බැරි....

  • @namalelectronics6454
    @namalelectronics6454 3 ปีที่แล้ว +10

    ලංකාවේ වැඩකාරයො ඉන්නවා. එත් දේශපාලුවට වටින්නේ වැඩි කොමිස් මුදල් ලැබෙන චීන හා ඉන්දීය නිශ්පාදන විතරයි .

  • @Sankajayashansrilanka
    @Sankajayashansrilanka 3 ปีที่แล้ว +21

    ඕවගෙන් වැඩ ගන්න අපේ රටෙ මිනිස්සු පින් කරල නෑ මහත්තයෝ. ඔයා වෙන රටක හිටියනම් ඔයාට සම්මාන දීලා ඔයාව උපරිම ඉහල තැනකට ගෙනියයි හරි දුකයි ඉතින් ලංකාවෙ පාලකයො ගැන

  • @gaminisanjeewa6469
    @gaminisanjeewa6469 3 ปีที่แล้ว +5

    TH-cam වල කියනවාට වඩා හෙලය අතිසයින් බලවත්.(මාර ගැම්ම ඒක ඇහෙද්දී.) මුලු වැඩසට පුරාවටම දැඩි අදිස්ටානයක් තියෙනවා ජයවේවා.

  • @musiclife939
    @musiclife939 2 ปีที่แล้ว +1

    මේ වගේ විශිෂ්ට නිර්මාණ අගය නොකරන මේ රටේ දේශපාලන බලවතුන් වගකිවයුත්තන් (මැනිකෙ මගේ හිතේ) ගීතයට දුන් තැනවත් නැත්තේ මන්ද කනගාටුවට කරුනක් විකුම් සහෝදරයා ඔබට ජය තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @athulamahanamarajapakse9198
    @athulamahanamarajapakse9198 3 ปีที่แล้ว +5

    Respect Sir, go ahead.
    විශ්ව ශක්තිය කේන්ද්‍රගත වීම ගැන අපි හැමෝම බලාගෙන ඉන්නෙ

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps 3 ปีที่แล้ว +29

    👍 නියමයි සුභ පැතුම් ඉදිරියටම යන්න ජය වේවා ❤️🇱🇰🙏

  • @koonaraslmusic5776
    @koonaraslmusic5776 3 ปีที่แล้ว +128

    ඉලෝන් මස්ක් වගේ පොරක්... මූ අද ඇමරිකාවේ හිටිය නම් මූ රජෙක්..

    • @lockdowntv3015
      @lockdowntv3015 3 ปีที่แล้ว

      Sirawatama me kalakanni lankawen yanna aiye oya wena hoda ratakata ...

    • @himanshamihiranga8225
      @himanshamihiranga8225 3 ปีที่แล้ว

      @@lockdowntv3015 lankawata bainna epa pako

    • @himanshamihiranga8225
      @himanshamihiranga8225 3 ปีที่แล้ว

      @@lockdowntv3015 palakayanta banapn

    • @lockdowntv3015
      @lockdowntv3015 3 ปีที่แล้ว

      @@himanshamihiranga8225 uba kianakn hitiye.nikan tiper wennatuwa hitapn kiapu de therum ganna barinam.palakoyo wenas karanna bari wahallu wage minissu iddi mona ratakkda bn..

  • @rangapriyashanamarathunga7729
    @rangapriyashanamarathunga7729 3 ปีที่แล้ว +8

    👌👌👌❤️ නියම වැඩ්ඩෙක්....කොයි මොහොතක හරි සියලු දේවල් ඉෂ්ට වේවා!!!

  • @ishanaravinda9327
    @ishanaravinda9327 3 ปีที่แล้ว +10

    විකුම් මහත්තයට මෙවැනි නව නිපැයුම් කිරීමට ෂක්තිය දයිරය ලැබේවා

  • @user-kg6xz5bd2e
    @user-kg6xz5bd2e 3 ปีที่แล้ว +16

    අනිවාර්යයෙන්ම සවබාව දර්මය ඔබ සමගයි.ඒ සදහා අනිවාර්යයෙන්ම ඔබට තැනක් දෙනවා නියතයි...

  • @athdathwadugesunethjayanth6995
    @athdathwadugesunethjayanth6995 3 ปีที่แล้ว +3

    විකුම් සම්පත් දිඹල්ගස්තැන්න යකඩ මිනිසා. තෙරුවන් සරණින් ජයම වේවා !!! අනිවාර්යයෙන්ම ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඨ වෙනවාමයි. 🌹🌹🌹🌹🌹🌹🌹

  • @musiclife939
    @musiclife939 2 ปีที่แล้ว +1

    අපේ රටට සම්පතක් උන බුද්ධිමතුන් ට අත හිත දීමට දිරිමත් කිරිමට අගය කිරිමට හෝ ඉදිරියට ගෙන ඒමට වගකිවයුත්තන්ගේ ඇස් පෑදේවා කඩා කප්පල් කාරි කුහක මිනිසුනි අපේ රට වනසන්නට නොව රට නගා සිටුවීමට දායක වන්න ඔබට ජයවේවා දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න 🙏🙏🙏🙏👌👌❤

  • @jagathdahanaka.4261
    @jagathdahanaka.4261 3 ปีที่แล้ว +3

    ඔබ තුමා රටට සමපතක්... ඔබ වැනි සුපිරි වැඩකරුවන්ගෙන් රටට වැඩක් ගන්න පුළුවන් කුහක නැති පාලකයින් තමා රටට නැත්තෙ. ඔබ තුමාට සුබ පතමි.

  • @tharindaudayanga8156
    @tharindaudayanga8156 3 ปีที่แล้ว +2

    මාරම දැනුමක් තියෙන මනුෂ්‍යයෙක් තමා..ඉදිරියට යන්න දෛර්ය ලැබේවා ..ගොඩක් වටිනවා ..

  • @kasunshamara4986
    @kasunshamara4986 3 ปีที่แล้ว +3

    දවසක දිනමු විකුම් සහෝදරයා. ඒ අවස්ථාව ඔබට ලැබෙනකම් අපිත් බලාගෙන ඉන්නවා. ඔබට ජය නිහතමානී ශ්‍රී ලාංකීය පුරවැසියා🤜💪❤️

  • @ජනිත්පුතා
    @ජනිත්පුතා 3 ปีที่แล้ว +7

    මේක මම ඕනතරම් දැකලා තියෙනවා . මෙයාගේ කලිමුත් නිර්මාන තියෙනවා . ❤️🙏

  • @diamondbullykennel-srilank313
    @diamondbullykennel-srilank313 3 ปีที่แล้ว +3

    මෙන්න නියම සිංහයෝ ❤️👊🏻 අපේ රටට අගයක් නැති ඔබේ උත්සාහය කවදා හරි පිටරටට වටිනාකමක් දෙන්න හැකිවේවා 💪🏻 great work brother respect ✊🏼 #nilame 👌🏼 superb Interview 🙌🏻

  • @dmf621
    @dmf621 3 ปีที่แล้ว

    ඔබතුමාගේ නිර්මාණය ඉතාමත් වටිනවා,ඔබතුමාට මේ නිර්මාණය සදහා ලංකාවේ දේශපාලුවෝ පැසසුමට ලක් කරන්නේ නැතිනම් ඔබතුමාගේ මේ නිර්මාණය විදේශ රටකට ලබාදෙන්න.මේ පඩංගු දේශපාලුවෝ බලාපොරොත්තු වන්නේ කොමිස් මුදල් පමණකි.ඔබතුමාට ස්වභාවධර්මයෙන් හොද විසදුමක් ලැබේවායි ප්‍රාර්ථනා කරමි

  • @Sankajayashansrilanka
    @Sankajayashansrilanka 3 ปีที่แล้ว +35

    විකුම් ජනාධිපති උනානම් කියල හිතෙනවා දැන්..🙏

  • @janithmahesh7768
    @janithmahesh7768 3 ปีที่แล้ว +2

    දේශයට සැබෑ ලෙසම පාලනයක් ඇති රටකයි ඔබතුමා උප්පත්තිය ලබන්න තිබුණෙ. ස්වභාවධර්මය ඔබතුමාට වගේම මටත් විශ්වාසයි. ඒ විශ්වාසයෙන් ඔබතුමාගේ පැතුම ඉෂ්ඨ සිද්ධ වෙනවාමයි. ආයුෂ බොහෝ වේවා ! බුදු සරණයි !

  • @sajithprasanna4702
    @sajithprasanna4702 3 ปีที่แล้ว +2

    ජය වේවා විකුම් මහත්මයෝ.... නිලමේ මහත්මයෝ අනෙකුත් u tuber එක්ක බලද්දී ඔබගේ ඉදිරිපත් කිරීම විශිෂ්ටයි...👌👌👊❤️

  • @gayanipriyanka295
    @gayanipriyanka295 3 ปีที่แล้ว +3

    විශ්ව ශක්තිය යෙන් ඔබතුමා ගෙ සියලුම සිතුම් පැතුම් ඉටුවෙවා

  • @prakashmanoj8567
    @prakashmanoj8567 3 ปีที่แล้ว +2

    ඔබතුමා සිතන විදිහට සියල්ල සිදුවනවාමයි 💪💪💪👌 ඔබට තව තව නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @surangajayalal3438
    @surangajayalal3438 3 ปีที่แล้ว +8

    නිලමේ නියමයි 👌👌👌👌❤️❤️❤️❤️ අතාරින්න එපා ඇදලා ගන්න අපේදේ..

  • @sltraditionalagriculture3299
    @sltraditionalagriculture3299 3 ปีที่แล้ว +1

    ඔහු කියන කාර්‍යය ,කාලය ඔහුගේ ජීවිත කාලය තුල ඔහුට දැක විඳ ගැනීමේ හැකියාව තිබෙනවා.. ස්තූතී...❤️❤️

  • @amilalasantha6467
    @amilalasantha6467 3 ปีที่แล้ว +1

    ඇත්තටම ඔබ තුමාට මොකද්ද උනේ කියලා කල්පනා කරමින් හිටියේ... එකින් එක ඔබ කරන නිර්මාණ වලට කිසිදු ඇගයීමක්,ඒවා ප්‍රයොජනයට නොගැනීමත් සිදු වෙමින් පවතිද්දී ඒ ගැන කම්පා නොවි චිත්ත දහිර්‍යෙන් නැවත නැවතත් නිර්මාණ කරන ඔබට හිස නමා අචාර්ය කරනවා .. ඔබ ප්‍රර්තනා කරන දිනය ලගදීම උදාවේයෙයි අපිද බලාපොරොත්තුවෙන් ඉන්නවා.. ඔබට ජය..❤️

  • @Shashii.bro13
    @Shashii.bro13 3 ปีที่แล้ว +12

    ලංකාවෙ එවුන්ට අගයක් නැත්නම් පිටරටකට යන එක තමයි හොඳ 😤 ඒ රටවල් වල මිනිස්සු දන්නව සුපිරි වැඩ්ඩන්ගෙන් වැඩ ගන්න 💪

  • @Tharuka_Dhananjana--_--
    @Tharuka_Dhananjana--_-- 3 ปีที่แล้ว +118

    මෙයා ගෙන් ප්‍රයෝජන ගන්නෙ නැත්තෙ ඇයි 😔 කොච්චර නිර්මාණ කරාද ඒවාගෙන් ප්‍රයෝජන ගන්නෙ නැත්තෙ ඇයි 😫😫😫😫 😖

    • @poddayt6520
      @poddayt6520 3 ปีที่แล้ว +3

      පිටරටට සල්ලි යවන්න විදියක් නැති වෙනොනෙ බං ඒකයි ලංකාවට කෙලවෙන්නෙ 😣

    • @lochanamiyurukumara5655
      @lochanamiyurukumara5655 3 ปีที่แล้ว +4

      මේක කුහක දේශපාලනය හා කුහක ගොබ්බ දේශපාලුවො සිටින ලංකාව නේ .. ඒකයි 😒😒සහෝ...

    • @sumudukumari7986
      @sumudukumari7986 3 ปีที่แล้ว +2

      Ekane. Harima lassanai. Hondai. Jaya wewa!

    • @sumudukumari7986
      @sumudukumari7986 3 ปีที่แล้ว

      Ekane

    • @samanthahettiarachchi5413
      @samanthahettiarachchi5413 3 ปีที่แล้ว +1

      Comis neti nisa

  • @anuladona392
    @anuladona392 3 ปีที่แล้ว +1

    මෙකාලයට අවශයම දෙයක් නිර්මානය කල ලෝකයක් වටින මෙ සම්පත රැකදෙවා. .තෙරුවන්සරනින දෙවියන්ගෙ පිහිටෙන් ඒ පැතුම ඉක්මනින්ම ඉෂ්ට වෙවා

  • @wijerathnabenadict7231
    @wijerathnabenadict7231 3 ปีที่แล้ว +2

    විකුම් මහතාගේ අරමුණු සාක්සාත් වේවා ... ඔබට තුනුරුවනේ සරණයි .. ජේසුපිහිටයි ... බලධාරින්ගේ ඇස් ඇරේවා...

  • @sudathperera636
    @sudathperera636 2 ปีที่แล้ว

    විකුම් මල්ලි ඔබ නං අදහන්න ඕන කෙනෙක් එදා එක ප්‍රතික්ෂේප වෙලා ඒත් ඔබ අද තවත් ලක්ෂ ගානක් වියදම් කරලා තව නිපැයුමක් හදනවා ඔයාගේ වටිනාකම මේ පාලකයින්ට වටින්නේ නෑ ඔබ දියුණු රටක හිටිය නං ඔබට මේවා වෙන්නේ නෑ කරන්න දෙයක් නෑ ඔබලා අපි ඔක්කොම ලොකු කරුමයක් කරල තියෙනවා ඔබතුමාට ජය වේවා තව තවත් මෙවැනි නිර්මාණ කරන්න බලන්න බලමු ඉදිරියට

  • @nuwansandun335
    @nuwansandun335 2 ปีที่แล้ว

    ආදර්ශමත් චරිතයක් කියන්න වචන නෑ කවද හරි මේ රටේ හොදම ව්‍යවසායකයෙන් වෙනවා. වෙන රටක වගේ හිටියනම් ඉන්න තැන හිතාගන්නවත් බැරි වෙයි මොනව උනත් උත්සහවන්ත පුදගලයෙක් විකුම් මහත්මයා ඉදිරි ගමනට හද පිරි සුභ පැතුම් ❤️

  • @predeepkumara4122
    @predeepkumara4122 3 ปีที่แล้ว

    ඔබ අැත්තටම බොහොම හොඳ මනුස්සයෙක්.
    ඔබ වගේ රටට ජාතියට මිනිසුන්ට අාදරය කරන කෙනෙක් දකින්න ලැබීමත් ලාෙකු සතුටක්.
    මාෙන බාදකය අාවත් එය ජයගෙන ඉදිරියට යන්න උත්සහ කරන එක
    සාර්ථකත්වයේ ලක්ෂනයක්.
    ඔබතුමා විසින් කරන හැම දෙයකින්ම මේ රටට යහපත උදාකරන දවස වැඩි අෑතක නොවෙන්න කියල ප්රාර්ථනා කරනව.

  • @dineshpriyankara3601
    @dineshpriyankara3601 3 ปีที่แล้ว +1

    පට්ටම ගැම්මක් 💪 💪 💪 💪 ,සුපිරි වැඩ්ඩෙක් කිව්වොත් හරි..අනාගතේදි අපි අරක කරනවා මේක කරනවා කියලා බොරු කියන දේශපාලකයින් වගේ නොව,,ඇත්තටම අපේ මිනිස්සුන්ට දෙයක් කරන්න පුළුවන් ⁣ධෛරයවන්ත මනුස්සයෙක් ,,,💪💪 සියලු වැඩ සාර්ථක වේවා,

  • @Madu-sy6xs
    @Madu-sy6xs 3 ปีที่แล้ว +2

    නිලමෙ...ඔයාට ගොඩක් ස්තූතියි. සුභපතනවා නිලමෙට මුලින්ම. විකුම් සම්පත් කියන්නෙ රටට ඉන්න ලොකු සම්පතක්... videos බලපුවාම හොදින් තේරෙනවා. ඒත් පොඩිදේකිනුත් කොමිස් ගන්න කාලකන්නි හොරු පාලනයකරන මේ රටේ ඔයාව වටින්නෙ අපිට විතරයි අයියේ.

  • @a.l.a.c.abeywardhanaabeywardha
    @a.l.a.c.abeywardhanaabeywardha 3 ปีที่แล้ว

    විකුම් මහත්මයා ඔබතුමාගෙ හැකියාව විශිෂ්ටයි. රටේ පාලකයන්ගෙන් නම් යහපත් ප්‍රතිචාර බලාපොරොත්තු වෙන්න එපා බොරු කියල කියල බලයට ඇවිල්ලා තමන්ගේ පරම්පරාව පොහොසත් කරගන්නව විතරයි. රට දියුණුඋනොත් පාලකයන්ට හොරකම් කරන්න බැරිවෙනවා... ඔබතුමාට තෙරුවන් සරණයි...

  • @user-he8uj2uk3s
    @user-he8uj2uk3s 3 ปีที่แล้ว +12

    "ස" එතුමත් රැවැට්ටුවා අපිත් රැවැට්ටුවා, ඔබතුමා කොහේ හරි රටකට යන්න, අඩුම ගානේ ඔබතුමා හරි ගොඩ යාවි

  • @slyoungboys1327
    @slyoungboys1327 3 ปีที่แล้ว +17

    නියමයි අයියේ තවත් හොඳට කරන්න අපේ උපරිම සහයෝගය දෙනවා

  • @gamunushantha7877
    @gamunushantha7877 2 ปีที่แล้ว +1

    අනුන්ගේ සිංදු කියන අය උස්සල තියෙන රටක් මෙහෙම හරි තියෙන්නේ ඔබ වගේ ශ්‍ර්‍ර්ෂ්ඨ අය නිසා අභියෝග ජය ගෙන ඉදිරියට ම යන්ඩ තෙරුවන් සරණයි

  • @mrneat5961
    @mrneat5961 3 ปีที่แล้ว +2

    අයියේ ඉස්සෙල්ලාම පර්ලිමෙන්තුවෙ කාලකන්නි වේ.පුතාලව ඕකට දාලා කොම්පෝස්ට් හදමු...

  • @nishshankapkumara8659
    @nishshankapkumara8659 3 ปีที่แล้ว

    නිළමෙටත් ගොඩාක් ස්තූතියි හැමදාම අළුත් දෙයක් අපට ගෙන එනවාට. විකුම් අයියේ ඔයා ෆට්ට වැඩ්ඩෙක්. අපේ රටේ ඔයා වගේ විවිධ හැකියාවන් තියෙන ඉතාම විශිෂ්ඨ මානව සම්පතක් තියෙනවා. අවාසනාවකට ප්‍රයොජනයක් ගන්න පුලුවන් නායකයෙක් තවම ලැබුණේ නෑ. ඔබ සැමට තෙරුවන් සරණයි.

  • @rashmiladesaram4740
    @rashmiladesaram4740 3 ปีที่แล้ว +2

    අපි හිතුවේ කලින් මෙෂින් එක රජයෙන් අරන් වැඩ කියල.
    මේ රටේ වැඩක් වෙන්නේ නැත්නම් පිට රට වලට විකුණන ආකාරයක් සොයා බලන්න.
    ඔබට ජය

  • @shyanakashyamal3545
    @shyanakashyamal3545 3 ปีที่แล้ว +2

    මිහිපිට දෙවිවරු, මේ ලෝකෙ ලස්සන කරන්න ආපු මිනිස්සු ❤️❤️❤️

  • @samankumara8166
    @samankumara8166 3 ปีที่แล้ว +2

    සුපිරි වැඩකාරයෙක් තමයි. ජය වෙිවා. බුදු සරණයි

  • @nalakadeerasinghe4921
    @nalakadeerasinghe4921 3 ปีที่แล้ว +1

    ව්කුම් අයියා අපේරටට ලෝකු සම්පතක් ඒත් මේරටේ නායකයන්ට ඒ වට්නාකම තේරේන්නැති එක කමයි කරැමේ
    තව තවත් මේවැනි නිර්මාන කරන් වරදිනැ කවදක හරි හරි කෙනේක් ආවම මේවා බාවිතාකරයි

  • @user-oh3py8md6u
    @user-oh3py8md6u 3 ปีที่แล้ว +2

    බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ....🙏🙏🙏...ඔබ දිනනවාමයි සහෝ...තෙරුවන් සරනයි ...

  • @hasangadineth7201
    @hasangadineth7201 3 ปีที่แล้ว +1

    නිලමේ යූටියුබ් චැනල් එක සුපිරියි තව ඔයවගේ අයව හොයන් යන්න

  • @crishanthaperera3526
    @crishanthaperera3526 3 ปีที่แล้ว

    ඔබ නිහතමානි සුපිරි වැඩ්ඩෙක් සහෝදරයා..කාලකන්නි දේශපාලුවන්ගෙන් නොලැබෙන ආශිර්වාදය ඔබට ස්වභාදහමෙන් ඒ ආශිර්වාදය ලැබෙනවා නියතයි.. ඔබට මුළු මහත් ජාතියේම ප්‍රණාමය..🙏🤝☸️✝️

  • @bandarajbandara7742
    @bandarajbandara7742 3 ปีที่แล้ว +1

    රටට ආදරය කරන වාසනාවන්ත මනුස්සයෙක් .. බොහෝම වටින දක්ෂතාවයක් ... රට යන්න එපා .. අපේ රටේ නිෂ්පාදනය කරන්න
    අවස්ථාව ලබාගැනීමට වාසනාව
    උදාවේවා...තෙරුවන් සරණයි ...

  • @user-vo8ko6mm1t
    @user-vo8ko6mm1t 3 ปีที่แล้ว

    දළදා සමිදු පිහිටෙන් ඔබතුමාගෙ අත් වලට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා ! ඔබ වගේ හිතන උතුම් මිනිසෙක් දැකගන්නට ලැබීම පිනක් මට නම්.

  • @nishantha5751
    @nishantha5751 3 ปีที่แล้ว +1

    ඇත්තටම ආඩමිබරයි.මේතරම් දක්ෂයෝ. අපේ රටේ ඉදලාත්.ඒ අයගේන් වැඩක් ගන්නේ නැති එක ගැන නම් දුකයි.

  • @nalakaaththanayaka8694
    @nalakaaththanayaka8694 3 ปีที่แล้ว +2

    වැඩේ කෙරෙන විදිය දකින්නෙවත් නැතිව යකඩ ගොඩක් පෙන්නල ටෝක් ටිකක් දුන්නු ගමන් අපේ අයියල මෙයාව ජනාදිපති කරලත් ඉවරයි.

    • @gaminisanjeewa6469
      @gaminisanjeewa6469 3 ปีที่แล้ว

      Nalaka aththanayaka බල්ලො කාල කන්නියෝ කියන්නේ උබලට මේ අහිසක මනුස්සයා මුලිම හදනකොට මීඩියා හිටියේ නැ ඒ 2015. දී සුසුල් ප්‍රේමජයන්ත හා විද්වියා හා තාක්ෂන ආමස්තියානසේ සියලු අන්ස ඇවිත් පරිස්සා කරලා ලිකිත නිදේසයක් දුන්නා උබලා දැක්කේ නැද්ද. කැබිනට් අනුමැතිය ගත්තා යකෝ ගම්පොළ ස්කෝලෙකට මෙවනි යන්ත්‍රයක් ඩිපෙන්ඩට්ර් එක්කට හදලා පරිතියාග කලා මම හෝ ඔබ එහෙම කරයි ද.බලබන් ඒක වැඩ කරන අවස්තා කොච්ච දර්සන තිබුනද.ලන්කාවේ අනුගේ දේවල් වලින් ජිවත් වෙන ප්‍රබූන් බලපන් මෙච්චර හිතේ හයියක් මට නන් නැ.ඔබ සහොදර කමින් බලපන් සහෝදරයා මේ කමට් අතරේ උබ විතරයි අසිකිත ලියවිල්ලක් ලියලා තියෙන්නේ.අනික් සියලු ලියවිලි බුදු සරන් ලැබිලා.ඉරහද දිවුරලා.මේ විකුම් නම් අහිසක්ස් ග්‍රාමිය මිනිසා රකින්න මිනිස්සු ඉල්ලා තියෙන්නේ.අනික මා හොද්ස්ටම දන්නා කාරනාවක් ඔය මනුස්සයා කුමක් හෝ නිර්මාණය ක් කරගන්ට කෙනෙක් කතා කලොත් මම කියලා දෙන්නම් ඔබතුමා හදාගන්න්ට අපි මැරෙන මිනිස්සු මම මේවා හදන්නේ මුදල් උපයන්න නෙමෙයි කියනවා.අමනාප වෙන්න එපා ඔබ වැන්න උන් නිසයි ලන්කාවට හෙන ගැහිලා තියෙන්නේ.

    • @nalakaaththanayaka8694
      @nalakaaththanayaka8694 3 ปีที่แล้ว

      @@gaminisanjeewa6469 මන් විතරනෙ මෙතන අවුල් කමෙන්ට් එක දාලා තියෙන්නේ..ඔබව නියෝජනය කරන මෙතන බහුතරය වගේ හැම එකක්ම හොයන්නෙ ,බලන්නෙ නැතිව උඩ දාල පුම්බන ලන්කාවෙ ජනතාවම තමයි මේ වගේ රට කාලකන්නි කරලා තියෙන්නේ. බහුතරය හදපු ලස්සන රටනෙ මේක. සබ්ක්‍රයිබස් හොයන ytube හිගන්නොත් උඩ පැනගෙන දෙනව. නිකම් ජෙහාන්ල වගේ ගේම් කාරයො පෝම් නොකර ඉන්න මහත්තයො.

  • @hiraanaariyarathna9515
    @hiraanaariyarathna9515 3 ปีที่แล้ว

    ඔඛේ ධෛර්යය,නොසැලෙන ගුණය,නිහතමානී බව අගේ කරනව. නියම නිර්මාණශිල්පියෙක්. දීර්ඝායුෂ!!

  • @nuwanchauranga6126
    @nuwanchauranga6126 2 ปีที่แล้ว

    විකු මිි අයියා ඔයා නියම වැඩ කාර යෙ ක් ඔයා වගේ අය අපේ රට ට සම්පතක් ඔයා ගැන ආඩම්බර යි අයියා මේවා ගේ දේවල් කරන්න ඔයා ට ත ව ත ව සක්තිය දහිර්ය ලැබේවා බුදු සරණ ඉ නිලමේ අයියා ඔයා ගේ යුටියුබිි chnal එක කොච්චර බැලූ වත් එපා වෙන්නේ නැහැ හැමදාම බලන්න ආසයි නිලමේ අයියා බුදු සරණ ඉ සියලු දෙවියන් ගේම පිහිටයි

  • @_tv7855
    @_tv7855 3 ปีที่แล้ว +6

    රටේ පිනට උපන් මනුස්සයෙක් රැකගැනීම අප සතුයි...

  • @nihalranaweera6091
    @nihalranaweera6091 3 ปีที่แล้ว +1

    ජයවේවා...දිගටම මෙවැනි නිර්මාණ කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 3 ปีที่แล้ว +2

    Congratulations ඔබට ඉදිරියටත් මෙවැනි දේ නිර්මාණය කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා 🙏🙏🙏තෙරුවන් සරණයි...

  • @susanthaadhi7001
    @susanthaadhi7001 3 ปีที่แล้ว

    උබ රාවනාගේ පුතෙක්. උබට විශ්වයේ පිහිට ශක්තිය ලැබේවා තව තවත් නිර්මාන කරන්න හැකිවේවා.ආඩම්බරයි හෙලයෙක් විම ගැන බුදුසරනයි අයියා..

  • @lochanamiyurukumara5655
    @lochanamiyurukumara5655 3 ปีที่แล้ว

    සැබෑම හෙළ යක්කයෙක් 👌👌👌👌👍👍👍💖💖💖💖😘
    මේ හෙළ දේශය පරයන්ගේ නොව මෙය ඔබගෙයි 👉👉👍👍👍💖🙏🙏🙏 සහෙළය වෙනුවෙන් ,හෙළයන් වෙනුවෙන් මෙවන් යක්ක නිමැවුම් තව තවත් කිරීමට
    ඔබට සිව්හෙළයන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏 නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏 දීර්ඝායු වේවා 🙏🙏🙏💖💖💖
    තෙරුවණ් සරණයි 🙏🙏🙏

  • @asankapriyaraj6838
    @asankapriyaraj6838 3 ปีที่แล้ว +1

    එක ඇත්ත ලංකාවෙ ඉන්නවා කඩාකප්පල් කාරි පිරිසක් එයලාම කියනවා මෙරට දියුනු වෙන්නෙ නැහැ
    කියලා එය ජනතාව තවම තෙරුන් ගෙන නැහැ වරද ජනතාවගෙ

  • @ranjanperis9448
    @ranjanperis9448 3 ปีที่แล้ว

    විකුම් අයියා ,තෙරුවන්ගේම සරණයි .උබනම් යකෙක් අයියා .ඇස්වලට කදුලු එනවා.මාගෙ මාතෘ භූමියට ජය වේවා.වැඩිකල් නොගොස් මේ රට හදන්න අපි හැම හැමට ශක්තිය ධෛර්යය ලැබේවා .සිංහල කොල්ලො ශක්තිමත්.අපට ආඩම්බරයි නිලමේ ඔබතුමාටත් බොහොම පින්.

  • @thisithkwt4478
    @thisithkwt4478 3 ปีที่แล้ว

    ලංකාවේ ඇත්තටම නව නිපැයුම් බොහොයි අත හිත දි දිරිමත් කරන්න ඔබට ජය වේවා
    ඔවුන්ගේ අළුත් දේ ලොවට හදුන්වා දුන් හේමක මල්ලි ඔබටත් ජය වේවා ජේසු පිහිටයි බුදු සරණයි

  • @yasanjithhansaja9641
    @yasanjithhansaja9641 3 ปีที่แล้ว +9

    නියමයි🤘🤘🤘🤘👍👍👍අපේ නියම මොලකාරයෙක්,💪💪💪

  • @kulebro4176
    @kulebro4176 3 ปีที่แล้ว +1

    නිලමේ ... වැඩේ සුපිරි ...ජය වේවා හදවතින්ම සුබ අනාගතයක් පතනවා ඉක්මනින් 1M ගහන්න ලැබේවා ...

  • @Amns2000
    @Amns2000 3 ปีที่แล้ว +2

    2024 වෙනකම් ඉවසපං සහෝදරයා .අපි හැමෝගෙම බලාපොරොත්තුව ආද්‍යාත්මික නායකයගේ පැමිණීම . එතකොට උබලා වගේ යක්කුන්ට හොද තැනක් එනවා

    • @dilanatapattu4090
      @dilanatapattu4090 3 ปีที่แล้ว

      😂😂😂😂

    • @Amns2000
      @Amns2000 3 ปีที่แล้ว

      @@dilanatapattu4090 ප්‍රොෆයිල් පික් දාගන්න බැරි ,කොන්දක් නැති පොරවල් තමයි උබලා 👆👆👆😂😂😂😂😹😹😹😹

  • @abherath2524
    @abherath2524 2 ปีที่แล้ว

    නොනැවතී,ඉදිරියටම යන්න…තවතවත්, මෙවන් විශ්මිත නිර්මාණ කරන්න, අවශ්‍ය ශක්තිය,ධෛර්ය, ලැබේවා…!!!•
    ඔබට,උතුම් දළදා සමිඳුගේ පිහිටයි…!!!•

  • @anandathilakarathne9127
    @anandathilakarathne9127 3 ปีที่แล้ว

    නියම වැඩකාරයෙක් ඔබ වැනි අය දැකිමත් සතුටක් ඔබට ඉදිරියට යන්න සුබ පැතුම් මේවැනි අය රටට තව බිහිවේවා ඔබ රාවණා රජතුමාගෙන් පැවත කෙනෙක් වගෙ මට හිතෙන්නේ ❤️❤️❤️❤️❤️👍👍👍👍👍

  • @chamodmalshan2093
    @chamodmalshan2093 3 ปีที่แล้ว

    මොක්කුද මෙ unlike කරලා තියෙන්නෙ,මෙ මනුස්සයා තුල තියෙන එ හැගිම නම් කියන්න වචන නෑ,සුපිරි චරිතයක්,මෙතුමාට මටනම් කියන්න තියෙන්නෙ ලන්කාවෙ උන්ට වැඩක් නැතිනම් ඔයාගෙ නිර්මාන පිට රටකට හරි මෙ දෙවල් විකුනන්න එතනින් හරි ඔබ තුමාගෙ හැකියාවට වටිනා කමක් දෙයි ජය වෙවා

  • @dimuth92
    @dimuth92 3 ปีที่แล้ว +1

    විකුම් අයියේ , දවසක අනිවාර්යයෙන් හරියනවා, ඔය තියෙන ගැම්ම පරදින්නෙ නෑ ජය වේවා

  • @srlanka9459
    @srlanka9459 3 ปีที่แล้ว +1

    ෆ්ට්ට් වැඩේක් තමයි ඉතින්..👍..මේ වගේ තව අය අපේ රටේ ඉන්නවා...දවසක සෙරෝම එකතු වෙලා මේ රට ගොඩ දාන එක දානවා..

  • @-nadun.
    @-nadun. 3 ปีที่แล้ว +4

    නියම ශ්‍රීලංකිකයෙක් 😍💪

  • @samandissanayake2744
    @samandissanayake2744 3 ปีที่แล้ว

    ධර්මය රකින්නා ධර්මයෙන් රකිත්ද.... සොබාදහම රකින්නා සොබාදහමෙන්ම රකිනු ඇත... ඔබතුමාට මාගේ ආශිර්වාදය.... බුදු සරණයි....