ජොබ් එකට වල් කැපුවත් ගොළු වෙලා ඉපදුනත් මේකනම් ඉංජිනේරු මොලයක් l Aircraft Engineering

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น •

  • @deraniyagaladhammasarather5347
    @deraniyagaladhammasarather5347 4 ปีที่แล้ว +832

    මාත් එනවා දවසක ඔහු බලන්න..ඔබට පිං නිලමේ..මේ කරපු මෙහෙයට

  • @dammikabhr8246
    @dammikabhr8246 2 ปีที่แล้ว +5

    ඇයි දෙවියනේ මෙච්චර උගත් බුද්ධිමත් මිනිස්සු golu una kiyala අතෑරල දාල තියෙන්නෙ මේ අය අපේ රටට කොච්චර හොඳ වැඩද දෙන්නම එතුමාට ගොඩක් ගොඩක් පින් මේවා ❤️❤️❤️❤️

  • @thanujathanuja8503
    @thanujathanuja8503 4 ปีที่แล้ว +206

    රත්නපුරේ හෙලිකොප්ටර් එක හදපු අයියයි මේ මාමයි එකතු උනානම්. මේ සම්බන්දයෙන් දන්න ගොඩාක් අය මේ පොඩි ලන්කාවෙ ඉන්නවා. එයාලට රජය උදව් කලානම් ලන්කාවෙම හෙලිකොප්ටර් හදන්න පුලුවන්.

    • @rodsquirrels6221
      @rodsquirrels6221 4 ปีที่แล้ว +1

      කවුද මචං රත්නපුරේ හෙලිකොප්ටර් එකක් හැදුවෙ ?

    • @thanujathanuja8503
      @thanujathanuja8503 4 ปีที่แล้ว +4

      @@rodsquirrels6221 කුරුවිට scle kollek aiyeeee.

    • @rodsquirrels6221
      @rodsquirrels6221 4 ปีที่แล้ว +2

      හම්මට එලනෙ ❤️😍

    • @palithapalitha6449
      @palithapalitha6449 4 ปีที่แล้ว +1

      Ekenma supiri

    • @sumithrapedris9488
      @sumithrapedris9488 4 ปีที่แล้ว

      🖒🖒🖒🖒🖒🖒🖒🖒🖒🖒

  • @lakshansandaruwan817
    @lakshansandaruwan817 ปีที่แล้ว +5

    නියමයි අයියෙ . රටේ මේ වගෙ වැඩ්ඩන්ට ඉඩ නෑ තියෙන්නෙ දේශපාලනේ අන්ක එකට . මේ වගෙ මිනිස්සුන්ට තැනක් දුන්නනම් අපෙ රටත් නියම තැනකට එනවා .මෙ වගෙ අය හොයලා මෙයාලගෙ වැඩ රටටම පෙන්නන ඔයාවත් අගේ කරනවා. දිගටම මේ වගේ සැගවුනු වැඩ්ඩො ගැන රටටම පෙන්නන්න ශක්තිය ලැබෙන්න ඔන .

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 3 ปีที่แล้ว +28

    කතා කරන්න බැරි උනාට හැකියාව රටක් වටිනවා හැමෝම එකතු වෙලා ඒ මාමට සහාය වෙමු රටේ හොද තැනකට යන්න පුළුවන් ඉදිරියට යන්න මග පෙන්නුවට නිලමෙ ඔබට ගොඩාක් පින්

    • @binadisadinya8573
      @binadisadinya8573 2 ปีที่แล้ว

      ow api puluwn vidihata udaw karamu😔💔😊😊😊😊♥

  • @dilshanfernando1860
    @dilshanfernando1860 4 ปีที่แล้ว +162

    හැමදාම මේ වගේ වැඩ්ඩෝ අහකට විසි වෙන නිසයි අපේ රටට මේ වගෙ කෙලවෙලා තියෙන්නෙ. ආදරෙයි මාමේ ගරු කරන්වා නිලමෙ..!!!❤️😔🙏

    • @niroshanpushpakumara6521
      @niroshanpushpakumara6521 3 ปีที่แล้ว +1

      P

    • @_dilamaths_21_56
      @_dilamaths_21_56 3 ปีที่แล้ว +3

      සිරාවටම අයියේ...මේවට කතා කරන්න තැනක් නැති එක මෙයාලාට හරියට රැකියාවක් කරන්න මේ side එකෙන් රටට වැඩක් කරන්න ලංකාවේ තැනක් නැති එක ලොකුම අවුලක්

    • @vimashaweerasekara6161
      @vimashaweerasekara6161 2 ปีที่แล้ว +2

      එක ඇත්ත තමාා

    • @chamarasandaruwan2289
      @chamarasandaruwan2289 2 ปีที่แล้ว

      ​@@vimashaweerasekara6161 qm87hx 💚😝🧛‍♀️

    • @chamarasandaruwan2289
      @chamarasandaruwan2289 2 ปีที่แล้ว

      ​@@_dilamaths_21_56

  • @madusankakurera1218
    @madusankakurera1218 4 ปีที่แล้ว +105

    පව් අහින්සක මනුස්සයෙක් ,හොද මොලයක් තියෙනවා ,මටනම් කොහොමත් බැ මෙ වගෙ දෙයක් හදන්න 🙂🙂🙂ඔබට තෙරුවන් සරනයි මාමෙ

  • @sunjeewa2333
    @sunjeewa2333 4 ปีที่แล้ว +20

    ගොඩක් දුකයි අයියේ හොද මොලයක් තියන අහිංසක හදවතක්‌ පුළුවන් අය උදව් කරන්න ගොඩක් පින්... බුදුසරණයි ජයවේවා නිළමේ

  • @dilshanmax7295
    @dilshanmax7295 4 ปีที่แล้ว +301

    නියමයි නිලමේ අයියේ මේ වගේ අහිංසක මිනිස්සු ලෝකෙටම පේන්න මේ වගේ ලස්සන වීඩියෝ එකක් කරා ට ❤️❤️❤️❤️❤️❤️❤️මේ තමයි නියම වැඩ්ඩො බුදු සරණයි

    • @qatardoha6392
      @qatardoha6392 4 ปีที่แล้ว +2

      Ane kaurw hari udaw karanna ...mayata pin sidda wanawa

    • @hirushnu9169
      @hirushnu9169 4 ปีที่แล้ว

      අනිවාර්යයෙන් me vage dewal karanavata.me asarana minissunta idiriyata anna udau karanavata pin

    • @siyamanandanithumbowilage4045
      @siyamanandanithumbowilage4045 4 ปีที่แล้ว

      Kmdubdla

    • @chandanachandana995
      @chandanachandana995 4 ปีที่แล้ว

      Pyata dalada.samidu pihitai

    • @noyelnoyel6706
      @noyelnoyel6706 3 ปีที่แล้ว

      Niyamai....A.....supiri

  • @dhammika99
    @dhammika99 4 ปีที่แล้ว +13

    නිළමෙ......ඔබට ස්තූති...මල්ලී...කට්ට කාලා..රට වටේම ගිහිල්ලා...හැමදාම වගේ අපේ රටට ඔබින රටේ කවුරැත් නොදකින.. කාටත් නොපෙනෙන රටේ සම්පත් වලට වටිනාකමක් දෙන්න දත කන උබට වරදින්නෑ මල්ලී...මේ වගේ වැදගත්ම වීඩීයෝ අපට... ලෝකෙට පෙන්වන නුබට දළදා සමිදුගේ පහිටයි.!!

  • @SharkRoads
    @SharkRoads 4 ปีที่แล้ว +141

    නිලමෙට කොයි තරම් ණම් ආත්ම ශක්තියක් සහ නිහතමානි කමක් ඇතිද.. කතා කරන්න බැරි මනුස්සයෙක් ව ප්‍රොග්‍රැම් එකට අරන් එයා එක්ක අමාරුවෙන් හරි කතා කරගෙන මෙහෙම සිම්පල් විදිහට මෙක කරන්න. අඩුම තරමේ අපිට කතා කරන්න පුලුවන් මනුස්සයෙක් එක්ක වත් විනාඩි 05ක් ඉවසිමෙන් කතා කරන්න බැහැනේ. ❤

  • @dinukachandima3846
    @dinukachandima3846 4 ปีที่แล้ว +74

    ගොළු උනත් එයාගේ භාෂාවෙන් කතා කරලා මේවගේ දේවල් නිර්මාණය කරනවා මොනතරම් වටින මනුස්සයෙක් ද ඇස්වහක් කටවහක් වදින්නනම් එපා තෙරුවන් සරණයි💗💗💗💗

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 2 หลายเดือนก่อน

      Ahhata,,mawane,,ayah,,ratadaksahawayan,,hadunagah,,Aya,,akahukaramen,,karmeka,,ganapadayak,,ahekarala,,ratata,,awahha,,da,,labaganemata,,rajaya,,haraha,,ahaheha,,danawanam,,lokudayak

  • @buddhimadayan4120
    @buddhimadayan4120 4 ปีที่แล้ว +29

    ඇස් වලට කදුලු ආවා බන්.. උබට ජය වේවා.. වෙනස් දේවල්ම කරපන් සහෝදරයා ❤❤❤

  • @senaldananjaya5806
    @senaldananjaya5806 4 ปีที่แล้ว +44

    අහිංසක සුපිරි දුප්පත් රටක් වටින මැණිකක් ඒ මනුස්සයනම් රටට ජවයක් ඔහු❤️

  • @මදුෂාමදුෂා-ය7ඬ
    @මදුෂාමදුෂා-ය7ඬ 4 ปีที่แล้ว +28

    මගේ මල්ලිත් ගොලු බැදලා ඉන්නේත් ගොලු එක්කෙනෙක් මෙ වගේ අයට මම මගේ මල්ලිට වගේම ආදරෙයි බුදු සරණයි

  • @sanjayanuwan8334
    @sanjayanuwan8334 2 ปีที่แล้ว +2

    මුලින්ම නිලමෙට ගොඩක් ස්තුති මේ වගේ දක්ශ මිනිසුන් ගැන රටට ලෝකයට පෙන්නුවාට.. ගොඩක් ආඩම්බරයි මේ මාමා මගෙ රටේ වටිනා අහිංසක මනුස්සයෙක් වීම ගැන එත් එකම දුක මේ වගේ දක්ශ මිනිස්සු මගෙ රටේ හිටියත් එ වගේ අයට තැනක් නැති එක ගැන 🙄 මෙයා වෙන රටක හිටියනම් හිතා ගන්න බෑ කොයි වගේ තැනකින් නවතීද කියලා එ තරම් සතුටුයි මාමා ඔබ ගැන ☺️

  • @darkdemon692
    @darkdemon692 4 ปีที่แล้ว +17

    මේ මනුස්සයට හොදින් ජීවත් වෙන්න කන්න බොන්න දීලා මෙයාගෙන් මේ දැනුම ගත්තනම් කොච්චර දෙයක්ද අනික මේවගෙ මිනිස්සුන්ගෙ කුහක කම නෑ හදවතින්ම උදව් කරනෝ❤❤❤❤

  • @akalankachamodya1685
    @akalankachamodya1685 4 ปีที่แล้ว +9

    අය්යේ අත්තටම ගොඩක් මේ කරපු වැඩේනම්... ලංකාවේ කිසිම රූපවාහිනී නාලිකාවක මෙයා ගැන කිය උනේ නෑ... ලංකාවේ මේ වගේ සුපිරිම වැඩ්ඩෝ ඉන්න එකට පට්ටම ආඩම්බරයි... මෙයාට අනුග්‍රහය දක්වන්න කෙනෙක් ඉන්නවනම් මෙයා ඒ හෙලිකොප්ටර් එක හදනවා... ❤️❤️❤️

  • @pasindudilmin1575
    @pasindudilmin1575 4 ปีที่แล้ว +71

    බයිසිකලයෙ පැදලා ඉවර උනහම මූණෙ තියන හිනාව බන් 😍❤️

  • @sewwandianu3240
    @sewwandianu3240 4 ปีที่แล้ว +6

    මොන හිතකින් අන්ලයික් කරනවද මන්දන්නේ නෑ.නිළමේ හදවතින්ම ආදරෙයි .මේ වගේ දක්ෂ මිනිසුන් අපිටත් දකින්න වාසනාව උදා කරලා දෙන එක.අපේ රටේ අවසානාවට මේ වගේ උගතුන්ට තැනක් නෑ.අනේ මේ වගේ අය රටට උවමනයි.මේ මිනිස්සුන්ට දිරියක් දෙන්න කියලා අපේ රටේ වැදගත් කියන උදවියට කියන්න කැමතියි.ජේසු පිහිටයි♥️.

  • @nirmalsanjaya9057
    @nirmalsanjaya9057 4 ปีที่แล้ว +35

    #නිලමෙ අයියෙ උඹ නියමයි බං... උඹේ වීඩියෝ එකක නොටිෆිකේෂන් එකක් ආපු ගමන් අපි දන්නවා අනිවාරෙන් වැඩකට ඇති වටිනා දෙයක් කියලා... උඹට ජය...😊

    • @gulfmobial8922
      @gulfmobial8922 3 ปีที่แล้ว

      👍👍👍👍👍👍👍

  • @tharangaranawaka5326
    @tharangaranawaka5326 4 ปีที่แล้ว +55

    පිස්සු හෙදෙන්න වා සුපිරි මොලයක් . ලංකාවේ හතර අතේ අහිංසක සම්පත් බලන්න කොයි තරම් බුද්දිමත් ද අනිවාර්යෙන් ජනාධිපති අවදානය යොමුව්වීව තෙරුවන් සරණයි 👌

  • @shalikasanjeewani4655
    @shalikasanjeewani4655 4 ปีที่แล้ว +123

    අනේ අපේ රටේ ගොඩාක් සල්ලි තියන අය ඉන්නවා, මෙයාට උදවු කරන්න ,ආත්ම ගානකට පිං ඔයාලට

    • @dilshan8094
      @dilshan8094 4 ปีที่แล้ว +2

      Akanam atta ane akek nane oya vage minusunta udau karanna ane mata tiyenavanan deneva ane

  • @roshanr6178
    @roshanr6178 4 ปีที่แล้ว +5

    වීඩියෝ එක දකිද්දී ඇස් දෙකට කදුළු ආව, ඔබ අගයනව සහෝදරයා එතුමා වගේ ශක්තිමත් මහත්මෙක් දකින්න ඉඩ සැලැස්සුවට ,හරිම සංවේදී උනා !!!❤❤❤

  • @sarathmeegodawithana6552
    @sarathmeegodawithana6552 4 ปีที่แล้ว +110

    අවස්තා රහිත බුද්ධිමතෙක්,ඔහුට ගොඩාක් දෙවල් කරන්න පුලුවන් කියලා හිතන්නේ හොද සහයෝගයක් ලැබෙනවා නම්,ඔබ දෙපලට සුභ පැතුම්.

  • @Sajimaduhansa
    @Sajimaduhansa 4 ปีที่แล้ว +7

    ලක්ශ ගනන් වියදම් කරලා කරන අනවශ්‍ය වැඩ වලට යන මුදල් වලින් මේ වගේ කෙනෙක්ගේ බඩගින්න නිවන්න පුලුවන්නම්..... ඒ තරම් වෙන පිනක් නැතුව ඇති මේ ලෝකේ පුලුවන් කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න. ගොඩක් පින් ❤ නිළමේ අයියේ ඇත්තටම ආඩම්බරයි ඔයා ගැන මේ නිහතමානීකමට..... ❤❤❤❤❤❤❤❤

  • @user-yw9hy4ty7q
    @user-yw9hy4ty7q 4 ปีที่แล้ว +54

    සුපිරි වැඩ්ඩෙක් අපෙ වචනෙන් කුව්වොත් කොහෙද අපෙ රටෙ තැනක් වැඩ්ඩොන්ට මෙවගෙ දෙවල් පෙන්නනවට ගොඩක් ඉස්තුතියි යාලු

  • @hsimon545
    @hsimon545 3 ปีที่แล้ว +8

    උබ නියම උණුවෙන හදවතක් තියෙන සිංහල කොල්ලෙක් අයියෙ..ජය උබට

  • @marshal.o.perera7039
    @marshal.o.perera7039 4 ปีที่แล้ว +172

    පට්ට වැඩ්ඩෙක්.ප්ලේන් එකක ප්‍රොපෙල්ලර් එකක් හදන්න ලොකු තියරි එකක් දැනගන්න ඕනෙ

  • @srilanka7161
    @srilanka7161 4 ปีที่แล้ว +125

    unlike දාලා තියෙන 133 දෙනා මොලේ නැති ගොබ්බයො.අපි ආශිර්වාද කරන්න ඕන මේ වගේ ආයට.

    • @niconicos2146
      @niconicos2146 4 ปีที่แล้ว +2

      හැමදාම ලයික් කරලාම එපා වෙලා අනේ 😢

    • @surekasaivirthna1318
      @surekasaivirthna1318 4 ปีที่แล้ว +2

      අනිවාර්යෙන්

  • @madumaxgurushige8008
    @madumaxgurushige8008 4 ปีที่แล้ว +27

    අනේ පවු මට වීතරද ඇඩුනේ 😥😥 .බුදුසරණයි මාමෙි.දිර්ඝ ආයුෂ ලැබේවා .

  • @msdesilva4698
    @msdesilva4698 3 ปีที่แล้ว +3

    හරිම දක්ශ වැඩකාරයෙක්..
    මේවගේ දක්ශ අයට අත හිත දෙන්න අපේ රටේ .වගකියයුතු
    පුද්ගලයෝ උනන්දුවක්
    නොදැක්වීම කනගාටුවට කරුනක්.

  • @janithchathuranga3449
    @janithchathuranga3449 4 ปีที่แล้ว +38

    යකෝ අපි මොනවද බන් දන්නෙ.මේ මනුස්සයාට කතා කරන්න පුලුවන් වෙලා සල්ලි ටිකක් තිබ්බනම් දැන් ඉන්න තැන හිතාගන්න බැරි වෙනවා.බුදුසරණයි💚💚💚❤️❤️❤️

  • @nominthewmal7226
    @nominthewmal7226 3 ปีที่แล้ว +4

    ඇමරිකාවෙ න් ලියුමක් තමන්ගේ නමට එවාගන්න වා කියන්නෙ ලේසි පහසු වැඩක් නෙමේ මාමෙ මාමා අවිවාදයෙන් ම සුපිරිම වැඩ්ඩෙක් මාමට ජයෙන් ජය බුදු සරනයි , අර ලොකු හෙලිකොප්ටර් එක අනිවාර්යයෙන් හදන්න මාමට පුළුවන් අනිවාර්යයෙන් ම.

  • @sudeerawickramasingha4422
    @sudeerawickramasingha4422 4 ปีที่แล้ว +9

    නියමයි නිලමෙ අයියෙ වෙන රටක හිට්‍යනම් අද ඔහොම ඉන්නෙ නැ ඔය මනුස්සයා අපෙ රටෙ ඔය වගෙ මිනිස්සු න්ගෙන් වැඩ ගන්න දන්නෙ නැ ..ලොකෙටම වටින මනුස්සයෙක් ..බුදු සරනයි

  • @දේදුනුමාපිටිගම
    @දේදුනුමාපිටිගම 4 ปีที่แล้ว +3

    නියමයි
    කියන්න වචන නෑ
    මාරම මොලයක් තියෙන්නේ
    අනේ පව්
    දුක හිතෙනවා අහිංසක හිනව
    කොච්චර සතුටු ඇතිද
    කවුරු හරි උදව් කරනවා නම් එයාට ..... හරිම ආඩම්බරයි .....ඒ වගේ සන්වේදීයී කතාවක් ......තව තවත් දියුණු වේවා"""""""
    සියලූම සක්තිය දර්‍ය ලැබේවා .....ඔහුට තෙරුවන් සරනයි දීර්ඝායුෂ ලැබේවා
    නිලමේ ඔබටත් හැමදාමත් ජයෙන් ජයම වේවා"""""""
    අලුත් අලුත් නිර්මාණ පෙන්වනවට ගොඩාක් ස්තුති ......හැමදාමත් ආදරෙයි නිලමේ ....තෙරුවන් සරනයි 👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @darshanakumara600
    @darshanakumara600 4 ปีที่แล้ว +17

    ඒ මූනෙ හිනාව❤️😔 සැලකිලිමත් බලධාරියෙක් මේකට මැදිහත් වෙනවනම් ඒ මහත්තයට ගොඩක් ශක්තියක් වෙයි❤️👌

  • @bestedm8158
    @bestedm8158 4 ปีที่แล้ว +5

    අතපය හතර හොදට තියන,කතා කරන්න පුලුවං,තුන්වෙල හොදට හොදට කන අපිට මොනාද පුලුවං? ඇත්තටම ලැජ්ජයි මට මං ගැනම.respect කරන්න පමනයි පුලුවං.ඇත්තටම හරියන්න ඕනි මේ වගේ මිනිස්සුන්ට

  • @miulamiula328
    @miulamiula328 4 ปีที่แล้ว +43

    දෙවියනේ කවුරැහරි අත හිත දෙනවානමි හොද මොලයක්.🙏🙏👍👍

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 3 ปีที่แล้ว

    නිලමෙ කවදත් අරන් එන්නෙ වැදගත් වීඩියෝ එකක් .බොහොම සුන්දර මිනිසෙක්....පොඩ් හරි කර්මයක් කරල ඇති ඒකයි කතා කරන්න බැරි.. කතා කරන්න පුලුවන් කෙනෙකුට වඩා බුද්දියෙන් වැඩ කරන කෙනෙක් ...මෙවැනි මිනිස්සුන් දුර්ලබයි...උදව් වක් කරන්න පුලුවන් ගොඩාක් වට්නව...

  • @asanthajayasena7591
    @asanthajayasena7591 4 ปีที่แล้ว +70

    ඉදිරියේදී මැතිවරණයට පෙනී සිටින දේශපාලකයිනි. රටක් ජාතියක් ආගමක් ගැන කැක්කුමක් අනුකම්පාවක් ඔය හිත්වල රැදී තිබෙනවානම් . මෙවැනි අහිංසක මනුස්සයන් හට පිහිට වෙන්න. පලමුව ඒ අයට ඉන්න හරි හැටි නිවසක් . මැරෙනකම් හරි බඩ වියත රැක ගන්න ක්‍රමයක්. නිර්මාණය කර දෙන්න කියලයි ඉල්ලා සිටින්නේ. දෙවනුව එම පුද්ගලයාගේ හැකියවන් වලට උපකාරයක් වෙන්න කියලයි මම ඉල්ලා සිටින්නේ. හදවතක් තියෙන සිංහල මනුස්යෙන් මෙය නෙත ගැටුනොත් මම දන්නවා අනිවාර්යෙන් පිහිටක් උපකාරයක් වෙයි කියලා.

    • @cjcj4347
      @cjcj4347 4 ปีที่แล้ว +3

      පිස්සුද මේවට අත දුන්නම උනට කොහෙන්ද කොමිස්

    • @madsquirrelgaming4077
      @madsquirrelgaming4077 4 ปีที่แล้ว

      Hora kana unta chande dhila ungen deyak bala poroththu wena wahalek wenna epa.

  • @Nipun_dananjaya
    @Nipun_dananjaya 4 ปีที่แล้ว +5

    එයාව අගයනකොට එයාට වටිනාකමක් දෙනවා කියලා තෙරෙනෙකොට මුනේ තියන හිනාව ❤️😍

    • @srilankan9153
      @srilankan9153 3 ปีที่แล้ว +1

      මටකථාකන්නපුඵන්මමයාඵවෙලාහිටිඅයියාටකථාකයන්නබැඅදඑයාජිවිතේන්සමුඅරන්එයාරටගිහින්ජිවිතේසමුගත්තේඇත්තේමමෙයලාවගේඅයලබන්නපිංකරන්නඔනා

  • @tharindubuddika7916
    @tharindubuddika7916 4 ปีที่แล้ว +56

    පිටරටක ඉදිය නම් මේ මාමා ගොඩ. කරුමෙකට මෙහෙම සුපිරි මොලයක් මේ වගේ පාලකයෝ ඉන්න රටක ඉන්නේ

  • @nuwanchathu6763
    @nuwanchathu6763 4 ปีที่แล้ว +4

    අනේ පව් මෙයා මේ මනුස්ස යට අපි හැමෝම උදව් කරමු යස පාල ඔයා නියම දක්ෂ කෙනෙක් නිලමේ ඔයා ට බුදු සරණයි සියලු දෙ වි යන් ගේ පිහිටයි 🙏🌷🌺🙏🌷🙏🌷🌹🏵️🌺🙏🙏🙏🙏🙏🙏🙏💙❤️💛💚🖤💜️💗👍🤙👍🤙👍🤙👍🤙💌💌💌💌💌💌💌💌💌

  • @shalikasanjeewani4655
    @shalikasanjeewani4655 4 ปีที่แล้ว +399

    මේවට unlike කරන්න තරම් කුහක වෙන්න එපා යාලූ

    • @manojpriyankara7240
      @manojpriyankara7240 4 ปีที่แล้ว +8

      Kari ponnoyo bn.

    • @happyending9287
      @happyending9287 4 ปีที่แล้ว +17

      ලංකාවේ හොදම මොළකාරයෝ තමා unlike කරලා තියෙන්නේ ....ඒ ගැන හිතන්න එපා

    • @slfunnymix1040
      @slfunnymix1040 4 ปีที่แล้ว +9

      කවුද මේවගේ මිනිස්සුන්ට unlike karanna tharam කුහක une..සිංහල ජාතියට kelawennema oka nisai..

    • @chamindanuwan1382
      @chamindanuwan1382 4 ปีที่แล้ว +4

      UNLIKE KARANNE PONNA PAKKU

    • @niconicos2146
      @niconicos2146 4 ปีที่แล้ว

      chaminda nuwan
      අන්ලයික් කරන්නේ හැමදාම ලයික් කරලා එපා වෙච්ච කට්ටිය අනේ..

  • @upaliperera6246
    @upaliperera6246 3 ปีที่แล้ว +3

    මේ වැඩ සටහන ගැන හරිම පැහැදීමක් ඇතිවෙනවා ලොකු දෙයක් අපිට හදුන්වලා දුන්න ගැන කොච්චර දක්ෂ පුද්ගලයෙක්

  • @sahanrashmika5069
    @sahanrashmika5069 4 ปีที่แล้ว +371

    අපේ අත පය හොඳට තිබිලත් අපි මොනවද දන්නේ

    • @bro6275
      @bro6275 4 ปีที่แล้ว +6

      අනිවා කතා කරන්න පුළුවන් උනා නමි. ඒත් අපි කියන දේ හරියට තේරිමක් නැ එයාට

    • @slliontechPehasara_Ahangama
      @slliontechPehasara_Ahangama 4 ปีที่แล้ว +3

      ඔව් 😒😒😒

    • @dilshanmax7295
      @dilshanmax7295 4 ปีที่แล้ว +5

      ඇත්තම කතාව ❤️❤️❤️❤️❤️

    • @bachashajahan7410
      @bachashajahan7410 4 ปีที่แล้ว +3

      නියමයි

    • @sanidumadubashana5230
      @sanidumadubashana5230 4 ปีที่แล้ว +3

      Aniwa

  • @sisilliyanage549
    @sisilliyanage549 ปีที่แล้ว

    මාර දක්සතාවයක් සැඟවිලා තියෙන මනුස්සයෙක්, කවුරු හරි ඉදිරිපත් වෙලා ඔහුට උදව් කලොත් ලොකු වැඩක් කරන්නට හැකියාවක් ලැබේවි, දෙව් පිහිටයි,

  • @nadeekadeepthi5840
    @nadeekadeepthi5840 4 ปีที่แล้ว +60

    හොද මොලයක්. කෞරුහරි උදව් කරන්න. පිං සිද්ද වෙයි.

  • @dhanushkasuraweera6932
    @dhanushkasuraweera6932 4 ปีที่แล้ว +13

    නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!තෙරුවන් සරණයි...!

  • @thanujathanuja8503
    @thanujathanuja8503 4 ปีที่แล้ว +71

    තව මාමා කෙනෙක් කැබ් එකක් හැදුවා. මේ තැන් තමා ලන්කාව ගොඩ ගන්න පුලුවන් තැන්. නිසි පාලකයෙක් මේ සම්බන්දයෙන් හොයලා උදව් කරනවනම් ලන්කාවම ගොඩ.

    • @niconicos2146
      @niconicos2146 4 ปีที่แล้ว +1

      මමත් තී වීල් එකක් හැදුවා.. ඒත් ඒක යන්නෙ නෑ.. 😢

  • @goldfish9713
    @goldfish9713 2 ปีที่แล้ว

    මේ වගේ මිනිසුන්ට තමයි ඇත්තටම උදව් කරන්න ඕනි. මොකද කන්න දෙන්න කියලා ලගට ගෙනත් දෙනකන් බලන් ඉන්න කෙනෙක් නෙවෙයි. හැකියාවෙන් රැකියාවක් හොයන්න මහන්සි වෙන මනුස්සයෙක්. හැමෝම මේ විදියට හිතන්න පුරුදු වෙනවනම් ලංකාව ගොඩනගන එක මහලොකු දෙයක් නෙවෙයි. ලංකාවෙ මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ පිනටම කාලා මැරිලා යන්න. උදව් ඉල්ලන්න, තනියම දන්නේ නැති දේවල් අහලා , හොයලා ඉගනගෙන තනියම නැගිටලා දියුනු වෙන්න. ඒකට මේ මිනිසා සුපිරි උදාහරනයක්.

  • @naleendhananjaya
    @naleendhananjaya 4 ปีที่แล้ว +116

    අන්ලයික් කරලා තීන්නේ ජාතකේ අවුල් උන්....

    • @nalakasangeewa9410
      @nalakasangeewa9410 4 ปีที่แล้ว +1

      Ow manda buddika....sunakayanta cross wela

    • @ranaSLclashOC
      @ranaSLclashOC 4 ปีที่แล้ว

      රයිට් සහොදරයොද කොහෙද බං😠😠

    • @gaminipriya146
      @gaminipriya146 4 ปีที่แล้ว

      Kalala kanni tami unlik karala tiyanna

    • @kasunwije4884
      @kasunwije4884 3 ปีที่แล้ว

      ඔව් 429ක් අන්ලයි කරේ..මොන ජාතියෙ උන්ද කියලා හිතාගන්න පුලුවන් නේද ඔබට......??

    • @lalithniroshan8780
      @lalithniroshan8780 3 ปีที่แล้ว

      Ungee Amma geen Un kava davat kiri bila na yalu

  • @pamudusathsarathamal2873
    @pamudusathsarathamal2873 4 ปีที่แล้ว +23

    දෙන්න වදන් නෑ අපි ගොලුයි.. ❤🔥👍

  • @lalanipushpadesilva212
    @lalanipushpadesilva212 4 ปีที่แล้ว +32

    කාටවත් හින්සාවක් නැතුව මේ වගේ දේවල් කරන අය ගොඩක් අඩුයි..ජනාධිපතිතුමනි රටේ දේ රටේ යහපත පිනිස යොදවන ඔබතුමා මේ පිලිබද අවදානය යොමු කරන්න .

  • @hithuwakkaraya6671
    @hithuwakkaraya6671 3 ปีที่แล้ว

    කියන්න වචන නැ මචං සැබෑ දක්ෂයෙක් එ මාමා නම් බුදුසරණයි....!!! නිලමේ උබටත් ජය වේවා මේ වගේ ලස්සන වැඩක් කරගෙන යන එකට 💪💪💪

  • @singhaderana6861
    @singhaderana6861 4 ปีที่แล้ว +94

    දුක හිතෙනවා..මගෙ මතකය හරිනම් මම පුංචි කාලේ ටීවී චැනල් එකකින් මේ වගෙම ප්ලේන් එකක් උඩ යවනව පෙන්නුවා..ඒ මෙතුමාම වෙන්න ඕනා..අපිත් පුලුවන් විදියට උදව් කරමු මමත් කරනවා..කීයක් හරි දානවා..රටේ බුද්ධිමතුන් පාරවල් වල දුක් විදිනවා..මැටි හරක් පාර්ලිමේන්තු යවනවා ..උන් හොරා කනවා.පොඩි එකාගේ ඉදන් මහ උන් වෙනකල් හොරු සුරංගනා කතා කිය කිය උන් සැප විදිනවා .රටක් දියුණු වෙයිද..මේවා හොයාගන ගිහින් පෙන්වනවාට අපේ ප්‍රනාමය නිලමෙට

    • @manojsandaruwan2110
      @manojsandaruwan2110 4 ปีที่แล้ว +8

      ඔවු අටපට්ටමෙයි වෙනසෙයි පෙන්නුවා හරිම දක්ෂ කෙනෙක්

    • @nuwansanjeewakodithuwakku8884
      @nuwansanjeewakodithuwakku8884 4 ปีที่แล้ว +5

      මීට අවුරුදු 22කට විතර කලින් 1998 විතර මේ වගේ ප්ලේන් එකක් අරගෙන කොට්ටාවේ රුක්මල්ගමට ආවා ගොලු මනුස්සයෙක්. එතකොට මං 4 වසරේ. ✈️ රුක්මල්ගම ආමි ස්කීම් එකේ මාර්කට් එක ලග තමයි ප්ලේන් එක යැව්වේ මේ වගේ අතින් අල්ලගෙන. පැය භාගයක් විතර යවලා එයා යනවා. මං හිතන්නේ මේ එයාම තමයි.

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 4 ปีที่แล้ว

      පවි.❤❤❤❤❤❤❤

    • @niconicos2146
      @niconicos2146 4 ปีที่แล้ว +4

      Nuwan Sanjeewa Kodithuwakku
      ඒ මගේ ලොකු තාත්තා මල්ලී ... 😢

    • @thuwanpriyanthi5441
      @thuwanpriyanthi5441 4 ปีที่แล้ว +1

      @@nuwansanjeewakodithuwakku8884 aney kauru hitiyath wadakneney ,,,,,,,thamath asaranai mannam adadekkey, ,,kohomaunath chanal keepayakinma mathumawa haduwa denna thiyenne, ,,, me video eka welassata yawannaoney

  • @dilharawijekoon6641
    @dilharawijekoon6641 4 ปีที่แล้ว +18

    අති ගරැ ජනාධිපතිතුමන්ගේ අවධානය ඉක්මනින් යෙමුවි ඔහුගේ සිහිනය සැබැවෙිවා..නිළමෙි ඔබටත් බොහෝ පින්...

    • @buddikamadura3793
      @buddikamadura3793 3 ปีที่แล้ว +1

      🤣🤣🤣 athi ගරු anee uu hamanaai..

  • @nuwansanjeewakodithuwakku8884
    @nuwansanjeewakodithuwakku8884 4 ปีที่แล้ว +12

    මීට අවුරුදු 22කට විතර කලින් 1998 විතර මේ වගේ ප්ලේන් එකක් අරගෙන කොට්ටාවේ රුක්මල්ගමට ආවා මැදිවියේ ගොලු මනුස්සයෙක්.එතකොට මං 4 වසරේ. ✈️ රුක්මල්ගම ආමි ස්කීම් එකේ මාර්කට් එක ලග තමයි ප්ලේන් එක යැව්වේ මේ වගේ අතින් අල්ලගෙන. පැය භාගයක් විතර යවලා එයා යනවා. මාසෙකට සැරයක් විතර ආවා. මං හිතන්නේ මේ එයාම තමයි. අතුරුගිරියට වැඩි දුරකුත් නෑ එහෙ ඉදලා.

    • @niky7197
      @niky7197 2 ปีที่แล้ว +1

      wenna one bn.

  • @amrv8064
    @amrv8064 4 ปีที่แล้ว +5

    Air craft එකක proppeller බැලන්ස් කරන්ඩ තරම් මොලයක් කියන්නෙ 😐🤩 නියමයි . ඕක න්‍නිකම් කෙනෙක් හැදුවනම් proppeller එක වත් බැලන්ස් නොකර බකලෙට යවයි මේ මනුස්සයා ඒක ගැනත් හිතුව . 🤗

  • @lakmalarchchige1381
    @lakmalarchchige1381 4 ปีที่แล้ว +7

    මේ තරම් වටිනා මනුස්සයෙක් 🌟 .

  • @wijayakumara6646
    @wijayakumara6646 4 ปีที่แล้ว +2

    කියන්න දෙයක් නැහැ ඇත්තටම ඔයාට පට්ටම ඇකියාවක් තියෙනවා ඔයාට බුදු සරණයි ❤️❤️❤️❤️

  • @නීෂාවිජෙසූරිය
    @නීෂාවිජෙසූරිය 4 ปีที่แล้ว +39

    නිලමෙට හොදට තෙරෙනව ඒ බාසාව

  • @hettiarachchgedulanga616
    @hettiarachchgedulanga616 3 ปีที่แล้ว +1

    නිළමෙ අයිය ඔයානම් නියමයි ඕව බලන් ඉන්න බැරි අය තමා අන්ලයික් දාල ඉන්නෙ කුහක මිනිස්සු

  • @ayesha-lakmali
    @ayesha-lakmali 4 ปีที่แล้ว +20

    මට නම් ඇඬුනා ..අනේ කතා කරන්න් බෑ කියල එයාට අත හිත දෙන්න කෙනෙක් ඉන්නව නම් කරන්න පුලුවන් ඕනෙම දෙයක්..පිං එහෙම උනොත් ..

  • @wmthilinapriyankara4501
    @wmthilinapriyankara4501 3 ปีที่แล้ว

    මේ මාමව රටට ගොඩක් ප්‍රයෝජනවත්... මෙයාව පේමස් කරල ගමු...ජයවේවා බුදුසරණයි මාමේ...💕

  • @rupikatharangani8324
    @rupikatharangani8324 4 ปีที่แล้ว +161

    ඔයා ගොළු වුනත්. ඔයා වැඩ්ඩෙක් මාමෙ

  • @jcklk7403
    @jcklk7403 3 ปีที่แล้ว

    සුපිරි වැඩිඩෙක්....සැම කෙනෙක්ම තමන්ට පුලුවන් අයුරින් මුදලින් හෝ කුමන දේකින් ඔහුට උපකාරයක් කරන්න පුලුවන්නමි එය ගොඩාක් වටින දෙයක්.

  • @ishanmilanka2458
    @ishanmilanka2458 4 ปีที่แล้ว +13

    අම්මෝ එකනම් සුපිරි....... වැඩ්ඩෙක්‌ තමා 😍😍😍😍🤟🤟

  • @RoseRose-nu8bd
    @RoseRose-nu8bd 2 ปีที่แล้ว

    කතාකරන්න බැරි අයට හොද හැකියාවක් තියෙනවා පුළුවන් අය එයාලාට ඉදිරියට එන්න උදව් කරන්න ඕනේ මගේ මල්ලි විවාහ වෙලා ඉන්න නංගිත් කතාකරන්න බැහැ එයාට ලස්සනට ඇදුම් මහාන්න පුළුවන් ඕන මොස්තරයකට මේ වගේ විඩියෝවක් ඉදිරිපත් කල ඔයාට බුදු සරණයි

  • @wasanthigeethani7059
    @wasanthigeethani7059 4 ปีที่แล้ว +6

    මේ වගේ දක්ෂ මිනිස්සුන්ට ඉදිරියට යන්න උදව් කරන්න කවුරු හරි බොහොම පිං

  • @kasunviraj99
    @kasunviraj99 3 ปีที่แล้ว +1

    මේක නම් මාරයි බන්..
    උත්සහවන්ත මනුස්සයෙක් ..
    අපිට ආදර්ශයක්

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 4 ปีที่แล้ว +47

    පාලිත තෙවරප්පෙරුම මහතා ට බැරිද මේ මහත්තයට උදව්වක් කරන්න .පාර්ලිමේන්තුවේ අනුන්ගේ බදු මුදලින් අසූචි කන උන්ට මේක පෙනේවා.තෙරුවන් සරණයි.

  • @lakminasathnidu4991
    @lakminasathnidu4991 2 ปีที่แล้ว

    නිලමෙ ගොඩක් පින් ඔබට! ඇත්තටම මේ මගෙ දක්ෂ මිනිස්සුන්ගෙන් වැඩ ගන්න අපෙ රටෙ උද්දච්ච මෝඩ දූෂිත පාලකයො දන්නෑ නෙ.. මිනිස්සු රට හැරදාලා යනවා.. ඒක නෙමෙයි මේ පාලකයො කරන්න ඕන රටෙ තියන පසම්පත් වලින් රට දියුණු කරන එක ..

  • @r.d.smodifications4012
    @r.d.smodifications4012 4 ปีที่แล้ว +3

    ඇත්තටම සුපිරි වැඩ්ඩෙක්..කතා කරන්න බෑ කිව්වහම දුක හිතුනා.😞😥😥😔

  • @rishigunawardane8372
    @rishigunawardane8372 4 ปีที่แล้ว +2

    ලස්සනයි නිලමෙ වීඩියෝස් සමාජෙ ඉන්න අසරන වෙච්ච මිනිස්සුන්ව ලෝකෙට පෙන්නලා ඒ මිනිස්සුන්ට පොඩි හරි උදව්වක් වෙන එක ගැන සතුටුයි ඒ වගේම තව දෙයක් කියන්ඩ ඕනෙ මේ වගේ වීඩියෝ එකකට අන්ලයි කරන්නෙ මේ youtube එක ඇතුලේ ඉන්න ගේම් කාරයෝ
    සැලෙන්ඩ එපා දිගටම කරන් යමු චැනල් එක සුබ පැතුම් 👌

  • @nihalamarasinghe7952
    @nihalamarasinghe7952 4 ปีที่แล้ว +3

    අගේ කරනව මේ දක්ෂයව හැකියාව තව තවත් දියුණු වේවා

  • @nipuniab1669
    @nipuniab1669 3 ปีที่แล้ว

    මේ දැනුම අපතේ යන එක ගැන දුකයි..ඔබට ජය වේවා මාමේ.👍👍❤️❤️

  • @gayanliyanage1
    @gayanliyanage1 4 ปีที่แล้ว +4

    මන් නම් හිතන්නේ නෑ unlike කරල තියෙන්නේ මිනිස්සු කියල ගොඩක් සන්වේදියි... මිනිස්සුන්ගෙ අඩුපාඩු තියාගෙන හිගාකන මේ ලොකේ... ඔබ උතුම් චරිතයක්... 🇱ලංකාවට ඔබ ආඩම්බරයක්...🇱🇰🇰

  • @manikkodikara988
    @manikkodikara988 4 ปีที่แล้ว +1

    හොද මනුස්සයෙක් ට කවදා හෝ හරි යනවා නිලමේ ඔයට ගොඩාක් පින්

  • @hsimon545
    @hsimon545 3 ปีที่แล้ว +15

    අපේ රටේ සියලුම මොල ටික එකතු කරලා එවයින් වැඩක් ගන්න පුලුවන් උන දවසට අපේ රට රුසියාවටත් එහා යනවා..කාලකන්නි දේෂපාලුවන්ගෙ රට මිදෙන දවසක් පැමිනේවා..කනවා මගෙ රට

  • @sriyalathakadahapola6366
    @sriyalathakadahapola6366 2 ปีที่แล้ว

    ඇත්තටම සතුටුයි හැබෑ දක්ෂයෙක් ජයවේවා තෙරැවන් සරණයි .

  • @ideaplus5160
    @ideaplus5160 4 ปีที่แล้ว +73

    ඇවිත් බලල හොදනම් උදව්වක් කරනවද.සමාවෙන්න මෙතනට ඇවිත් මෙහෙම කමෙන්ට් කලාට.මගේ චැනල් එකේ තියෙන්නෙ හදන දේවල්.මන් තාම ඉස්කෝලෙ යනවා .ඉස්සරහට ඉගෙන ගන්න ඕන නිසයි මෙහෙම chanal එකක් හැදුවෙ.පෝන් එකෙන් කරන්නෙ ඒක නිසා අඩුපාඩුනම් ඇති ඇවිත් බලල හොදනම් එකතු වෙන්න .නැවතත් කියනවා සමාවෙන්න මෙහෙම කමෙන්ට් කරනවට..අපිට වෙන ඕඩියන්ස් එකක් නෑ....... හොදනම් එකතු වෙන්න... බලල හොද නැතිනම් එහෙම හරි කියල යන්න කමක් නෑ...
    Nilame aiye ස්තූතියි ඔයාට......

    • @srilangka222
      @srilangka222 4 ปีที่แล้ว +1

      🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼

    • @ideaplus5160
      @ideaplus5160 4 ปีที่แล้ว +2

      මේ කමෙන්ට් එක දැකල උදව් කල හැමෝටම ස්තුතිය .නිලමෙ චැන්ල් එකේ අයියටත් ස්තූතියි.මන් හිතුවෙ බැනුම් අහන්න වෙයි කියල.මේ කමෙන්ට් එකෙන් පස්සෙ 43 ක් තිබුනු සබ් 85 ක් උනා .ඊට වඩා මාරම සතුටක්.හැමෝම පරිස්සමින් ඉන්න 🙏

    • @chandranibandara1483
      @chandranibandara1483 4 ปีที่แล้ว

      👍👍👍👍

    • @supunsanjeewa9476
      @supunsanjeewa9476 4 ปีที่แล้ว

      හොඳ channel එකක්
      දිගටම කරගෙන යන්න

    • @d.l.emoney2643
      @d.l.emoney2643 4 ปีที่แล้ว

      @Ush Mahee උබ මනුෂ්‍යත්වය අදුරන්නෙ නැද්ද

  • @dineshalahiru5026
    @dineshalahiru5026 4 ปีที่แล้ว +1

    එයාගෙ හැකියාව නම් නියමයි ආයෙ කියන්න වචන නැහැ. Supperb..

  • @chamikagayanp.d.n9106
    @chamikagayanp.d.n9106 4 ปีที่แล้ว +5

    අපේ සීයත් ගොලුයි. දැන්නම් ජීවතුන් අතර නෑ.. එයත් සුපිරිම වැඩ්ඩෙක්.. පිත්තල බඩු,තුවක්කු,යතුරු ඕන දෙයක් පුළුවන්. මට මතකයි පොඩි කාලෙ සීයා පොල් කඩලා පෙන්නුවා තුවක්කුවෙන් පොල් වල්ලට වෙඩි තියලා.. JVP කාලේ තුවක්කු (ගල්කටස්) අම්බානක හදලා දීලා තියනවා.. සීයා නැතිවෙලා අවුරුදු දහයක් විතර වෙනවා දැන්. මේක බලද්දි මට සීයව මතක් උනා.. කවුරුත් හදුනන්නෙ ගොලු මුත්තා කිව්වම..

    • @HarishChandra-ss5jz
      @HarishChandra-ss5jz 4 ปีที่แล้ว +1

      ඒත් ඔයා කැටපෝලයක්වත් හදන්න මුත්තාගෙන් අහගත්තෙ නැහැ නේද?.....

    • @chamikagayanp.d.n9106
      @chamikagayanp.d.n9106 4 ปีที่แล้ว

      @@HarishChandra-ss5jz 😊😊

  • @lifevision8787
    @lifevision8787 4 ปีที่แล้ว +1

    සුපිරි . වැඩකාරයෙ k ...ගොඩාක් dukai.... budusaranani

  • @WonderOF_Lanka.
    @WonderOF_Lanka. 4 ปีที่แล้ว +82

    මයිලුත් කෙලින් උනා යකෝ ❤

  • @roshanshalinda5448
    @roshanshalinda5448 4 ปีที่แล้ว +10

    සොඳුරු මිනිසෙකු ඔබට ඇති බුද්ධියෙන් වැඩක් නොගන්නා රටක ඔබ සිටිම ඔබගෙත් අපගෙත් කරැමය... ජයවේවා ඔබට ...

  • @sahanweerasinghe8310
    @sahanweerasinghe8310 4 ปีที่แล้ว +4

    ඇස් වලට කදුළු ආවා මචං🥺❤️ ජය වේවා❤️

  • @kaviyart8413
    @kaviyart8413 4 ปีที่แล้ว +27

    ජාත්‍යන්තරේට යවන්න් විදියක් හොයාගත්තනම් උබට පින් බොක්ක නිලමේ...

  • @savinduherath3605
    @savinduherath3605 4 ปีที่แล้ว +6

    ❤️ මෙ වගේ අය ගෙන් අපේ රට කොච්චර ලොකු වැඩක් කරන්න පුලුවන්ද

  • @anillanka4741
    @anillanka4741 4 ปีที่แล้ว +1

    ආඩම්බරයි නිලෙමෙ සහෝ . ගොඩක් පිං මේ අහිංසක නිර්මාණ කරුවන් රටට පෙන්නනවාට🙏🙏🙏🙏

  • @ashaninawanjana1572
    @ashaninawanjana1572 4 ปีที่แล้ว +9

    ගොඩක් අගය කරන්න ඔනෙ වැඩක් අයියේ මේක.. එයා ගොලු උනාට අත පය තියන හොරකම් කරන සූදු ගහන මිනිස්සුන්ටත් හොද ආදර්ශයක්.අද සමාජයේ මේ වෙන දේවල් බලද්දි මේ මනුස්සයා රටට ලොකූ සම්පතක් දක්ශයන්ට අද සමාජේ තැනක් නැ.මේවා බලන රටේ ඉහල නිලදාරීන්ටත් මේමා ලොකු ආදර්ශයක් .වරදින්නෙ නෑ මාමේ බුදුසරනයි..

  • @sumithpriyadarshana4557
    @sumithpriyadarshana4557 4 ปีที่แล้ว +3

    හරිම daksayk අපි udau කරමු නැගිටින්න..... නිළමේ වැඩත් මරු 👍

  • @bandara9265
    @bandara9265 4 ปีที่แล้ว +5

    මෙහිදී මම කාරනාදෙකක් කියන්නම් පලමුව මෙතුමා පවු හැකි කෙනෙක් ⁣මෙතුමට උදවු කරන්න එය ඉතා වටිනවා දෙවනුව මේවා දැක දැක කට සංවර කරගෙන ජිවත් වෙන්නෙ

  • @surangaudaya138
    @surangaudaya138 4 ปีที่แล้ว

    නිලමේ ඔයාට ගොඩක් පින්.මේවගේ විඩියෝ එකක් කරාට.🙏

  • @nishadrangana3727
    @nishadrangana3727 4 ปีที่แล้ว +3

    නියම video එකක් නිලමෙ අයියා.... අපරාදෙ මියැදෙන මොල🙏🙏

  • @living-byST
    @living-byST 3 ปีที่แล้ว

    මෙච්චර හොඳ දේවල් කරපු.මේ වගේ මනුස්සයෙක්.මේ වැඩ වලට dislike දාන.ගොන් කාලකන්නි ලංකාවේ.ඉන්නවා අගය කරන්න දන්නෙ කතා කරන්න බැරි වුනොත් මේ මහත්තයා සුපිරි වැඩ්ඩෙක්

  • @jayanisudeshika5226
    @jayanisudeshika5226 4 ปีที่แล้ว +3

    ගොඩක් දක්ෂ අහිංසක මනුස්සයෙක් ..ඇත්තටම දුක හිතුනා ...

  • @anushadewage9483
    @anushadewage9483 4 ปีที่แล้ว

    හොද දෙයක් කියන්න,කිසිකෙනෙක් නැති වුණාට නරක දෙයක් කියන්න නම් ගොළුවොත් කතා කරනවා . පව් අහින්සක මනුස්සයෙක. ඔහුට ගැලපෙන උදව් කල හැකි කෙනෙකුගේ නෙත් ගැටේවා තෙරුවන් සරණයි !!!