ලැම්බෝගිනි වගේ හදන ලංකාවේ ශ්‍රී නම්බර් කාර් - Lancer Flat Light Car Modification | Sudath Auto

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ธ.ค. 2021
  • ලක්ෂ 4ට 5ට තියන හද්දා පරණ කාර් සුඛෝපබෝගී සුපරී කාර් කරලා දෙන ලංකාවේ වාහන යකා අම්මෝ ඒක
    ලැම්බෝගිනි වගේ හදන ලංකාවේ පට්ට පරණ 11 ශ්‍රී නම්බර් කාර්
    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    Contact Us : (+94)77 564 0607 (Nilame)
    Email : nilameinfo@gmail.com
    Subcribe To Our Channel : / nilame
    Find Us On Facebook : / nilameproduc. .
    OUR TOOLKIT - - - - - - - - -
    • Canon M50 Mirror less Camera
    • Canon 15-45mm Lens
    • Yunteng VCT-998RM Video Tripod
    • Panasonic Electret Condenser Microphone
    • Boya Dual Omni-Directional Lavalier Mic
    • Boya WM4 Digital Wireless Microphone
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Thanks for watching My videos..!!!
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    #Nilame #Lance #Flat_Light

ความคิดเห็น • 1K

  • @HomesSH
    @HomesSH 2 ปีที่แล้ว +78

    මම කෝල් කරා මීට අවුරුදු 8 ට වගේ කලින්..මට කිව්වා ඕකෙ තියෙන්නෙ 3500cc එන්ජිමක්..මේකට කෝටියකට වඩා වියදම් කරා කියලා

  • @abherath2524
    @abherath2524 2 ปีที่แล้ว +106

    මෙන්න ලංකාවේ, ජපනාටත් ගේමක් දෙන්න පුළුවන්, සුපිරි වැඩ්ඩෙක්….
    අති සුපිරි , ශ්‍රී ලාංකික ඉංජිනේරුවෙක්….ආඩම්බරයි..ඔබතුමා ගැන….

    • @shana_vlogs6267
      @shana_vlogs6267 2 ปีที่แล้ว +1

      මෙතුමාගේ නම්බර් එකක් නැද්ද

    • @imeshanuradha9465
      @imeshanuradha9465 7 วันที่ผ่านมา +1

      Eka atha

  • @sujeewapradeep6586
    @sujeewapradeep6586 2 ปีที่แล้ว +114

    යකො නිළමෙගෙ වැඩෙ හොදයි ❤️ ඒත් කවුද ඒ කැමරා මැන් මෙ වහනෙ ව්ස්තර කරන කොට . පෙන්වන්න ඔන ඒ විස්තර කරන දේ ඒ ඌ පෙනන්නෙ නිළමෙ එක ඊළග වැඩසටහන් වල හදාගෙන ඉදිරියට ගියොත් ගොඩාක් සාර්ථකයි ජය වේවා නිළමෙ 🤟💯

  • @Chanuka_D
    @Chanuka_D 2 ปีที่แล้ว +89

    නිලමෙ අයියා ඔයා පරණ කාර් මොඩිෆයි කරන විඩියෝ බලලා බයික් එකක් ගන්න හිටපු මන් පරණ කාර් එකක් ගන්න හිතුවා .ජය වේවා මේවගේ වැඩ්ඩො තව හොයන්න

    • @anushkashehan6665
      @anushkashehan6665 2 ปีที่แล้ว +3

      කොහෙන්ද බන් මේවා ගන්නෙ ගොඩක් ගනම්ද මේවා

  • @judenishshsnka8346
    @judenishshsnka8346 2 ปีที่แล้ว +69

    ජපන්නා නෙවෙයි හපනා යකො
    මෙන්න ලංකවේ හපනා
    ❤️❤️❤️❤️❤️ මෙවගෙ මිනිස්සු තව තවත් ඉප දේවා ඔයට දිර්ගායුශ ලැබේවා මාමේ

    • @hitler_2149
      @hitler_2149 2 ปีที่แล้ว +3

      එවන් හපන්නු 225 ක් පාර්ලිමේන්තුවෙ ඉන්නව කියල මතක් වෙනකොට ආධ්‍යාත්මික සුවය😅😅😅😂☺😴

    • @japanvisitor6051
      @japanvisitor6051 2 ปีที่แล้ว +2

      ජපන්නුගේ තාක්ෂණය දැක්කොත් පිස්සු හැදෙයි. 😁

    • @hitler_2149
      @hitler_2149 2 ปีที่แล้ว +1

      @@japanvisitor6051 annekay😂

    • @Gerogeneeson
      @Gerogeneeson 4 หลายเดือนก่อน

      @@japanvisitor6051 hariyata hari

  • @VenJaelaVijayadewaThero
    @VenJaelaVijayadewaThero 2 ปีที่แล้ว +138

    ඇත්තටම මේ වගෙ අයගෙන් ලංකාවට කොච්චර වැඩ ගන්න පුළුවන් ද , ඇත්තටම හැබැම දක්ෂයෙක් ...

    • @allaahthedivinetruthallaah19
      @allaahthedivinetruthallaah19 ปีที่แล้ว +2

      මගේ රත්තරං හිමියනේ කොහොමද? මතකද මාව? මම ඔබ තුමාට මගේ හද පතුලින්ම ආදරෙයි රත්තරනේ

  • @samanthilakhmini3072
    @samanthilakhmini3072 2 ปีที่แล้ว +50

    අඩම්බරයි අපේ රටේ ඔබලා වගේ දක්ෂ අය ඉන්නවා කියලා දැනෙද්දි බුදු සරණයි හැමොටම ❤️❤️💐🙏🇱🇰

  • @naifm
    @naifm 2 ปีที่แล้ว +303

    ඒකනම් පිස්සුවක් බං

    • @chathushkajeewantha2995
      @chathushkajeewantha2995 2 ปีที่แล้ว

      Siraavtma ♥️😍

    • @nilukaniluka1511
      @nilukaniluka1511 2 ปีที่แล้ว +1

      අඩෝ සුපිරියි ඕයි.... මටත් හදා ගන්න ඔනි.. කිය්ක් යනවද

    • @nilukaniluka1511
      @nilukaniluka1511 2 ปีที่แล้ว

      පොන් නම් එකාක් නැද්ද

    • @roy-xn8wk
      @roy-xn8wk 2 ปีที่แล้ว

      @@nilukaniluka1511 vedio eke antimata Dala teye

  • @FREDDYFF-li7uz
    @FREDDYFF-li7uz 2 ปีที่แล้ว +54

    ජපනව පරද්දන්න ලාන්කාවට වැඩි දුරක් නෑ කියල හිතෙනවා මේ video එක දැක්කහම😍💞

    • @user-eq1er4rb5i
      @user-eq1er4rb5i 2 ปีที่แล้ว

      👍👍👍

    • @hitler_2149
      @hitler_2149 2 ปีที่แล้ว +8

      වැඩි ඈතක් නෑ බංකොලොත් වෙන්න නං😂 ඊට පස්සේ විල්බැරැක්ක වල තමා යන්න වෙන්නෙ😂

    • @adheeshagunatilake514
      @adheeshagunatilake514 2 ปีที่แล้ว +4

      Ane mehemath modayo ...😂😂

    • @FREDDYFF-li7uz
      @FREDDYFF-li7uz 2 ปีที่แล้ว

      @@adheeshagunatilake514smile and pain😂💔

  • @buddhidilshan7418
    @buddhidilshan7418 2 ปีที่แล้ว +55

    ෂා ඒවල ලස්සන පට්ට වැඩකාරයෝ ලන්කාවේ ඉන්නේ ❤❤❤❤

  • @dineshmadhushanka7905
    @dineshmadhushanka7905 2 ปีที่แล้ว +73

    ලංකාවේ අපේ මිනිස්සු සුපිරිම වැඩ්ඩො තමයි ❤️💪

  • @ziggy4355
    @ziggy4355 2 ปีที่แล้ว +292

    ලංකාවේ මේ වගේ දක්ශයන්ට උදව් කරන්න අවජාතක බලු කාලකන්නී දේශපාලකයෝන්ට ඉරිසියයි😍🖤

    • @chathushkajeewantha2995
      @chathushkajeewantha2995 2 ปีที่แล้ว +6

      Siraavtma bn 🔥♥️

    • @hansaninisansala8675
      @hansaninisansala8675 2 ปีที่แล้ว +10

      ඇත්ත මෙ වගෙ අයට උදව් කරන්න පුලුවන් නායකයෙක් හිටියනම් ලංකාවත් සිංගක්පූරුව වගෙ දියුනු රටක් කරන එක අමාරු වැඩක් නෙවෙයි.

    • @chamalkasathsindugm664
      @chamalkasathsindugm664 2 ปีที่แล้ว +2

      Eka nam atta bn

    • @wasanthakm7887
      @wasanthakm7887 2 ปีที่แล้ว +1

      ඇත්තෙන්ම ඔබ හරි

    • @vindyadananjani4801
      @vindyadananjani4801 2 ปีที่แล้ว +1

      Aniwa.rate arthike ජනතාවට bara deyau kalakanni

  • @komarifahad9883
    @komarifahad9883 2 ปีที่แล้ว +30

    මේවාගේ හොද කාර්මික මහත්තුරැ ලංකාවට වසනාවන්

  • @dilshanmadusha618
    @dilshanmadusha618 2 ปีที่แล้ว +10

    එකනම් පට්ටම කොල්ලො වෙනුවෙන්ම ඉපදුණ කෙනෙක් බුදුසරණයියි

  • @priyanthawijerathna5010
    @priyanthawijerathna5010 2 ปีที่แล้ว +45

    පින්වත් සහෝදරය ඔබට බුදු සරණයි ලංකාවෙ කොල්ලන්ගෙන් වැඩ අපට වගේම ලෝකයට හදුන්වා දෙනවට

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg หลายเดือนก่อน +2

    ❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී ශුභ අලුත් අවුරුද්දක් වේවා!

  • @asangaekanayake3326
    @asangaekanayake3326 2 ปีที่แล้ว +7

    පට්ට.... සුපිරි .... අපරාදේ ලංකාවේ ඉපදුනේ.... අඩුම තරමෙන් බංග්ලාදේශයේ වත් ඉපදෙන්න තිබුනේ....

  • @excavatoroperator1181
    @excavatoroperator1181 2 ปีที่แล้ว +15

    ලංකාවේ තරම් වැඩ්ඩො මේ ලෝකෙ කොහේවත් නෑ කියලා ඔප්පු කරපු තවත් එක් අවස්ථාවක්. මේ වගේ වැඩ්ඩො තව කොයි තරම් මේ ලංකාවේ ඇද්ද රජයෙන් තැනක් දුන්න නම් මේ වැඩ්ඩන්ට ලංකාවට ගහන්න රටක් නෑ බන් 🤟.

  • @dhanushkasuraweera6932
    @dhanushkasuraweera6932 2 ปีที่แล้ว +93

    මේක රවුමක් පදිනවවත් නැහැනෙ ඉතිං...වැඩක් නැහැනෙ ඉතිං...?Mitsubishi Lancer කියන්නෙ ඉතිං සුපිරියක් තමයි...❤️❤️❤️

    • @ruwanipiumbli6932
      @ruwanipiumbli6932 2 ปีที่แล้ว

      Iuyvbhoghh.lppjhjh

    • @dineshchanuka5746
      @dineshchanuka5746 2 ปีที่แล้ว

      ඒකනම් පිස්සුවක්ම තමා ❤❤❤

    • @dhanushkasuraweera6932
      @dhanushkasuraweera6932 2 ปีที่แล้ว

      @@dineshchanuka5746 අනිවාර්යයෙන්ම ඉතිං...❤️❤️❤️

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x 2 ปีที่แล้ว +4

    ගොඩක් දක්ෂ කෙනෙක් ..මේ වගේ දක්ෂතා ඇති අය කොච්චර ඉන්නවද..ඒ අයගෙ දැනුමෙන් මේ රට දියුණු කරන්න පුලුවන් ..මූසල දෙශ්පාලුවන් කොමිස් කන්න බලාගෙන ඉන්න නිසා රටේ දේවල් දියුණු කරන්න කැමති නෑ..
    ජයවේවා ...

  • @samanbandara6143
    @samanbandara6143 2 ปีที่แล้ว +9

    පට්ටම වැඩ්ඩෙක්‌ තමයි. බුදුසරණයි ඔබ තුමාට. ජයවේවා....

  • @Helasiri
    @Helasiri ปีที่แล้ว +6

    ජයෙන් ජයම වේවා සුදත් මහත්මයා. නිලමේටත් ජයම වේවා. මෙන්න මේ වගේ මිනිස්සු තමයි පෙන්නන්න ඕනි. උණුසුම් සුබ පැතුම්... ❤❤❤🏆️🌎💐

  • @ramarm1721
    @ramarm1721 2 ปีที่แล้ว +2

    අහන්නත් ආසයි මෙි වගේ දක්ෂ ගුරුවරයෙක් ගැන. පරන වහනයට පන පොවලා. දැ දිගටම හදන්න.ලංකාවේ පොඩි මිනිස්සු ට ගන්න.බුදු saranai ඔබට ....🙏🙏🌷🌷

  • @anvintvsrilanka6959
    @anvintvsrilanka6959 2 ปีที่แล้ว +9

    සුපිරිම එකට හදලා තියෙනවා කාර් එක ස්තුතියි අතත් ලස්සන විඩියෝ එකක් ගෙනාවට තෙරැවන් සරණයි ඔයාලා දෙන්නාටම 🙏👍❤

  • @RAMESHK-sp2ok
    @RAMESHK-sp2ok 2 ปีที่แล้ว +28

    ලංකාවෙත් වැඩ්ඩො ඉන්නවා කියලා පෙන්නන එකත් වටිනවා 😊❤️

  • @romanofficial62995
    @romanofficial62995 ปีที่แล้ว +5

    සතුටුයි මේ ලංකාවෙ බොලව් 😍 දැන් ටික ටික පර වාහන මොඩිෆිඩ් කරනව ලංකාවේ...මේ වැඩේ නියමයි අපේ කොල්ලන්ටත් ලොකු ගැම්මක් මේක

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps 2 ปีที่แล้ว +16

    මේ දවස්වල සුපිරි වැඩක් ❤️🙏

  • @punsiri4345
    @punsiri4345 2 ปีที่แล้ว +11

    නියමයි නිලමේ 🥰🥰 සුපිරි video එකක් අදත් ඔයා ගෙනවා

  • @sampathkumara4948
    @sampathkumara4948 2 ปีที่แล้ว +5

    වැඩ්ඩෙක් නම් හෙලයෙක් තමයි, බුදු සරනයි!

  • @hasithaonline
    @hasithaonline 2 ปีที่แล้ว +12

    අම්මෝ එක පට්ටනේ පට්ට වැඩ්ඩෙක් ✌️❤️❤️👍👍 !

  • @rttunesrttunes
    @rttunesrttunes 4 หลายเดือนก่อน +2

    ටයර් වහලා තියෙන එක නම් අව්ල් 💔 නැත් නම් සුපිරියක් 💗😍🔥

  • @sjleon9230
    @sjleon9230 2 ปีที่แล้ว +4

    පිස්සු හැදෙනවා අහ් . ගැම්මක් තමා ....වැඩ්ඩෙක් එකෙන්ම

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana5836 2 ปีที่แล้ว +5

    රටට මොනතරම් වටිනා සම්පතක් ද මේ මිනිස්සු ....💪💪💪🙏🙏🙏

  • @rajaniranjani9939
    @rajaniranjani9939 2 ปีที่แล้ว +5

    නියමය් නිලමේට තෙරුවන් සරනය් දෙවි පිහිටයි

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 2 ปีที่แล้ว +1

    අපේ sri 🇱🇰 🇱🇰 🇱🇰 ලංකා වේ තමඉ නියම රිය ල් වැඩිිඩෝ ඉනනේ සුදත් අයියා ඔයා නියම දක්ෂ නියම රියල්ම රිය ල් වැඩ කාරයෙක් ඔයා ගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙිිවා 🌷🌷❤❤🌷❤ ශක්තිමත් වෙිිවා නිලමේ අයියා ඔයා ගේ video නම් නියම ලස්සන වැදගත් වටිනවා විඩියෝය බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි 🔥🔥🔥🔥🔥💕💎🤙👍💙❤️💛💚😍😎💎💖💜️💜️💕💕💕💎💎💎💎💎😃😃😃😃😃😃😃😃

  • @lalithgunatilaka3777
    @lalithgunatilaka3777 2 ปีที่แล้ว +5

    ඔබට ජයෙන් ජය ,තෙරැවණ් සරණයි .

  • @Peshalakulasisi1234
    @Peshalakulasisi1234 2 ปีที่แล้ว +9

    මේකනම් සුපිරියක් අපේ රටේ කොච්චර දක්ෂයො ඉන්නවද❤️

  • @pupuhetti6688
    @pupuhetti6688 2 ปีที่แล้ว +6

    වැඩ්ඩෙක් නම් තමා.ලංකාවේ එහෙම මිනිස්සුන්ට දඩ ගහනවා .අපිට කවදා ද නිදහස් ලංකාවක්

  • @unieye9076
    @unieye9076 2 ปีที่แล้ว +4

    Wow.. 😱පට්ටනෙ සුපිරියක් තමයි😍😍💪

  • @emsekanayaka4603
    @emsekanayaka4603 2 ปีที่แล้ว +10

    ඕක හැදුවෙ කලුතර අජිත්., අජිත් වැඩකලේ සුදත් එකේ...... සුපිරිම වැඩ්ඩෙක්

    • @hiruresa-9848
      @hiruresa-9848 2 ปีที่แล้ว

      විස්තර ටිකක් දෙන්න පුලුවන්ද

    • @surangaekanayaka19
      @surangaekanayaka19 4 หลายเดือนก่อน

      ​@@hiruresa-9848අජිත් කලුතර, පොර මම එක්ක රටත් හිටියා, ඔය වාහනේ හදපු නිසාම පාටරට එකෙක් ලංකාවට ගිහින්ම ඌව ඒ රටට ගත්තෙ

    • @surangaekanayaka19
      @surangaekanayaka19 4 หลายเดือนก่อน

      ඔය ගරාජ් එකේ සුදත්ට පුලුවන් මගුලක් නෑ,

    • @supunsachindra393
      @supunsachindra393 หลายเดือนก่อน

      ​@@surangaekanayaka19 Ajith aiyage number eka denna puluwanda

  • @kaveeshapranandu4513
    @kaveeshapranandu4513 2 ปีที่แล้ว +15

    අම්මෝ කලන්තෙ වගේ ඒක බැලුවට පස්සේ 🥴❤️‍🔥

  • @shalukajbprabath1637
    @shalukajbprabath1637 2 ปีที่แล้ว +11

    එකනම් යකඩ ඔයිල් පිරුණු හදවත් වලට බැදුණු ආදරයක්,,

  • @adeesainduranga677
    @adeesainduranga677 2 ปีที่แล้ว +11

    ලංකාවෙ උන්ගෙ මොළේට හැකියාවට thinking පැටර්න් වලට ගහන්න තව මොළ නෑ යකෝ 💓

  • @gamingbotah5836
    @gamingbotah5836 2 ปีที่แล้ว +11

    මෙච්චර දෙයක් කරපු කෙනාට වාහනයක් හදන්න උනත් පුලුවන් 🥰ලන්කාවටම ආදර්ශයක්

    • @mohamadhyderhyder7568
      @mohamadhyderhyder7568 2 ปีที่แล้ว

      Please send phone number

    • @hitler_2149
      @hitler_2149 2 ปีที่แล้ว +2

      හදපු වාහන තියන්න ඉඩත් නෑ බන්😂

    • @hitler_2149
      @hitler_2149 2 ปีที่แล้ว +3

      මෙහෙ ඕව කරන්න බෑ දේසපාලුවො ඕව කඩාකප්පල් කරනව. Vega එකට වෙච්ච දේ බලපන්. ඌ දැන් අන්න අරහෙ threewheel හදනව

  • @ryllethillekeratne5411
    @ryllethillekeratne5411 2 ปีที่แล้ว +14

    මේකට තමා කියන්නේ RICER කියලා. ඉස්සර ලෝකේ ට්‍රෙන්ඩ් 1ක්‌ උනාට, දැන් මේ ක්‍රමේ ලෝකේ කරන්නේ විහිළු කාරයෝ වගේ අය කියලා තමා කියන්නේ. 2001 වගේ Fast & Furious සීරීස් 1ත් එක්ක තමා ඕක ආවේ ලෝකෙට. දැන්නම් ඕක පරණ යල්පැනගිය කලාවක් ලෝකේ. TH-cam බැලුවොත් කාට කාටත් තේරෙයි. Pimp My Ride, Street Customs වගේ TV ෂෝ බැලුවොත් ඒවලත් ඉස්සර ඕව කරාට, දැන් එකෙත් ඔය කලාව අයින් කරලා තියෙන්නේ ප්‍රැක්ටිකල් බව අඩු නිසා.

    • @dnnbuddy
      @dnnbuddy 2 ปีที่แล้ว

      දැන් ට්‍රෙන්ඩි එක මොකද්ද?🤔

    • @ryllethillekeratne5411
      @ryllethillekeratne5411 2 ปีที่แล้ว

      @@dnnbuddy දැන් ට්‍රෙන්ඩ් එක සිම්පල් විදිහට වාහනේ මොඩිෆයි හෝ රිස්ටෝර් කරන එක. දැන් ලෝකේ කොහෙවත් එහෙන් මෙහෙන් ෆයිබර් කෑලි බෑලි එල්ලපු වාහන හදන්නෙත් නෑ. අන්තර්ජාලයේ පොඩ්ඩක් බැලුවොත් වටහා ගන්න පුළුවන්. නමුත් පර්ෆෝමන්ස් මොඩිෆිකේෂන් කියන්නේ වෙනම කලාවක්, අශ්වබල 500ක්‌, 1000ක්‌ 2000ක්‌ වගේ තියෙන වාහනේකට ලොකු වින්ග් 1ක්‌ දානවා, බම්පර්ස් දානවා,,, නමුත් අශ්වබල 60ක්‌ 70ක්‌ තියෙන එකකට ඕව කරලා තියෙන බලයත් නැති කර ගන්නවා අපේ මිනිස්සු.

    • @dilankaprasad9767
      @dilankaprasad9767 2 ปีที่แล้ว

      ටිපර් වෙයි බැතිමත්තු..

    • @janakpitawala1146
      @janakpitawala1146 2 ปีที่แล้ว

      ඊර්ෂ්‍යාව

    • @ryllethillekeratne5411
      @ryllethillekeratne5411 2 ปีที่แล้ว

      @@janakpitawala1146 ඔව් ඔව් ඔහේගේ වාහන දැනුමේ තරම පේනවා කොමෙන්ට් එකෙන්....

  • @lakshithavlogs
    @lakshithavlogs 2 ปีที่แล้ว +4

    ඒක නම් සුපිරි එකක් හදාගන්න ඕනී

  • @rishanthajayasinghe0342
    @rishanthajayasinghe0342 ปีที่แล้ว +2

    හාස්කමක් වගෙයි ...ඔබතුමා ඇතුළු කාර්‍යමණ්ඩලයට ජයම වේවා ..බුදු සරණයි
    ...❤️❤️❤️

  • @amithaebert5415
    @amithaebert5415 ปีที่แล้ว +1

    අම්මේ සුපිරියි.ලංකාවේ වැඩ්ඩෝ ජයෙන් ජය...

  • @erabaduvillage6105
    @erabaduvillage6105 2 ปีที่แล้ว +3

    නියමයි නියමයි ඔබට ජය ...

  • @lasinduwepola6174
    @lasinduwepola6174 2 ปีที่แล้ว +7

    WHEEL COVERS DANNE NATHUWA BRAKE CALIPERS ,BRAKE DISK PENNA THIBUNANM MAARAMA LASSANA WENAWA...APARADE PODI PROBLEM EKAKATA THIYENNE EKA WITHARAI.....BOX PRADO EKANM MAARAMA LASSANAI💖💖

  • @sumeeranayanajeewa7781
    @sumeeranayanajeewa7781 2 ปีที่แล้ว +2

    අම්මෝ සුපිරි වැඩ්ඩෙක්, ජයවේවා

  • @sanjayadayarathne3801
    @sanjayadayarathne3801 2 ปีที่แล้ว

    එක පට්ට ජයවෙවා තෙරුවන් සරනයි

  • @user-cb4yt8hn4l
    @user-cb4yt8hn4l 2 ปีที่แล้ว +5

    නියමයි නියමයි බුදු සරනයි

  • @tharangamederipitiya5693
    @tharangamederipitiya5693 2 ปีที่แล้ว +16

    සුදත් අයියගේ ගැරේජ් එක 😍😍👍

  • @surangatelge597
    @surangatelge597 2 ปีที่แล้ว

    THANKS FOR THE ALL OF U'R VIDEO'S GOOD 👍 JOB BRO

  • @tkvidushan2498
    @tkvidushan2498 2 ปีที่แล้ว +9

    වාහනේ බොඩි කිට් ඕක්කොම.පට්ට ඒත් රෝද වහපු එක අව්ල්

    • @dasunchathuranga2363
      @dasunchathuranga2363 12 วันที่ผ่านมา

      ඔව්. ඒක කැතයි මටත්

  • @ghruwan5003
    @ghruwan5003 2 ปีที่แล้ว +7

    පිස්සු හැදෙනවා ලොක්කා...❤️❤️❤️👌👌👌

  • @geethaldesilva5905
    @geethaldesilva5905 2 ปีที่แล้ว +12

    සුදත් මහතා ඇතුලු සෙට් එක නම් සුපිරි.වාහනයක් මොඩිෆයි කරලා ඒක පාරෙ දුවන්න නීතියෙන් අවසරය කොයි වගේද?

  • @sachinshehanjeewantha9701
    @sachinshehanjeewantha9701 2 ปีที่แล้ว +1

    සුපිරි වැඩ්ඩෙක්.❤️‍🔥

  • @dineshsampath2938
    @dineshsampath2938 2 ปีที่แล้ว +4

    සිරාවටම පිස්සුවක් තමයි 💖💗

  • @tharangamederipitiya5693
    @tharangamederipitiya5693 2 ปีที่แล้ว +10

    ඔය කාර් එක හදනව මං දැක්කා මීට අවුරුදු දහයකට කලින්.ඔය කාර් එක වගේම remote control කාර් එකක් තිබ්බා ඒක බලාගෙන තමයි හැදුවේ.සුදත් අයියගේ ගෝලයෙක් තමයි හැදුවේ.ඇත්තටම ලස්සනයි පට්ට 😍😍

    • @shanakaliyanage819
      @shanakaliyanage819 2 ปีที่แล้ว +1

      කොහෙද තියෙන්නේ.

    • @tharangamederipitiya5693
      @tharangamederipitiya5693 2 ปีที่แล้ว +1

      @@shanakaliyanage819 දැන්නම් තියෙන්නෙ dehiwala anderson road එක ඉවරවෙන තැන.

    • @emsekanayaka4603
      @emsekanayaka4603 2 ปีที่แล้ว +1

      @@tharangamederipitiya5693 ඕක හැදුවෙ ඔතන වැඩකරපු අජිත්.. ඌ පට්ටම වැඩ්ඩා..

  • @azyibe983
    @azyibe983 2 ปีที่แล้ว +3

    අම්මෝ ඒ modification එක 😍❤️

  • @BusinessLankaMagazine
    @BusinessLankaMagazine 2 ปีที่แล้ว

    සුපිරි... නිළමේ

  • @dptravel5156
    @dptravel5156 2 ปีที่แล้ว +1

    සුපිරි කොල්ලා ..නිලමෙ කෙට්ටු වෙලා

  • @mahiya1514
    @mahiya1514 2 ปีที่แล้ว +4

    ඒකනම් පිස්සුවක්ම තමා 😍😍❤❤🤜🤟💪

  • @prasannamadhusanka
    @prasannamadhusanka 2 ปีที่แล้ว +7

    නිළමෙනං ඉතිං සුපිරියක් තමා 🤩❤️

  • @nilminikulathunga690
    @nilminikulathunga690 ปีที่แล้ว

    මටත් ගන්න හිතුනා.මේක දැකලා..නියමයි.

  • @xZantaGaming
    @xZantaGaming ปีที่แล้ว

    සුපිරියක් ඉතිම් ඇ 🥰❤️ පට්ට මොලයක් ❤️

  • @bkdautonations9720
    @bkdautonations9720 2 ปีที่แล้ว +6

    දක්ෂයෙක් සුභ පතනවා තෙරුවන් සරණයි. අර ලක්ෂ 18 යනවා කියූ කෙනා කාරෙකක් අරං එය්ද?🤔🤔

  • @Headbass1
    @Headbass1 2 ปีที่แล้ว +3

    සුපිරික් තමා

  • @naturesproducts-srilanka6736
    @naturesproducts-srilanka6736 2 ปีที่แล้ว

    Wish you all the best sudath.may the best of the tripple jem to you.

  • @user-bm6hn2co5x
    @user-bm6hn2co5x 2 ปีที่แล้ว +2

    වාහන විතරක් මදි වාහන පාවිච්චි කරන්න ක්‍රමයකුත් හොයා ගන්න ඒක හැමදේටම වැඩිය වටිනවා ඉදිරියට

  • @explorer726
    @explorer726 2 ปีที่แล้ว +3

    Just amazing... wow...

  • @thanujadayan93
    @thanujadayan93 2 ปีที่แล้ว +3

    පට්ට වැඩ්ඩෙක්.😍😍

  • @senathbandara7972
    @senathbandara7972 2 ปีที่แล้ว +2

    මේන්න අපේ රටේහි සූපිරි වැට්ඩො ආඩම්බරයි මේන්න අප රටට ඩොලර් 💯💓👍

  • @janakasamanpriya7964
    @janakasamanpriya7964 2 ปีที่แล้ว +2

    නිලමේට ගොඩක් ස්තුතියි, මේ වගේ තැන් හදුන්වා දෙනවට

  • @ganeshparasuraman7965
    @ganeshparasuraman7965 2 ปีที่แล้ว +6

    Proud to be a Srilankan.

  • @kaviharihaputhanthry
    @kaviharihaputhanthry 2 ปีที่แล้ว +5

    නියමයි 👍👍👍

  • @h.pashennethmal1645
    @h.pashennethmal1645 2 ปีที่แล้ว

    Supirii Ayya
    👍👍👍
    godak me wage video denna puluwanda..car modified ..👍

  • @hemanthajayarathna7104
    @hemanthajayarathna7104 2 ปีที่แล้ว

    පිස්සු හැදෙනව 😍😍😍 එකෙන්ම වැඩ්ඩෙක් ...

  • @dhammika99
    @dhammika99 2 ปีที่แล้ว +5

    මාරම වැඩ කාරයෙක්......මෙන්න මොළ...ඔබට ඡය Mr.සුදත්.!!

  • @shoppingcartcolombo4413
    @shoppingcartcolombo4413 2 ปีที่แล้ว +29

    I have been to this work shop many times. I can highly recomand this place. No doubs he is one of the best in colombo. Not because of this car, its because of the quality of the service he provide to the customers!

  • @samithanishan8441
    @samithanishan8441 2 ปีที่แล้ว +1

    ආසයි එහෙම එකකට.❤️❤️

  • @kingofsrilanka5444
    @kingofsrilanka5444 2 ปีที่แล้ว +2

    👏❤ තෙරුවන් සරණයි...

  • @hasithaprasad.....181
    @hasithaprasad.....181 2 ปีที่แล้ว +3

    කියන්න වචන නෑ පට්ට.

  • @ruwantharaka9996
    @ruwantharaka9996 2 ปีที่แล้ว +3

    පිස්සුවක් තම ඉතිම්❤🥳💥

  • @kaveeshakeshan6041
    @kaveeshakeshan6041 2 ปีที่แล้ว +1

    Eka nam supiri machan wahane start karalath pennuwa nam thama watayak ehema dala penna oyalage oi wage wahana hama deyak ganama pavichchi karala penna na oyalata thawa viwes hambenawa shuwer

  • @sadunmadusan4473
    @sadunmadusan4473 ปีที่แล้ว

    කියන්න වචන නෑ ඒකනම් සුපිරි ❤❤❤

  • @newgossipvideos6380
    @newgossipvideos6380 2 ปีที่แล้ว +3

    ❤️nilame thama api kamathima dewal upload karanne ❤️❤️❤️

  • @kaviharihaputhanthry
    @kaviharihaputhanthry 2 ปีที่แล้ว +15

    ඔයාගේ හැම යහපත් ප්‍රර්ථනාවක්ම ඉෂ්ඨ වේවා !👍👍👍

  • @gayannilaweera5846
    @gayannilaweera5846 หลายเดือนก่อน

    සුපිරිම වැඩ්ඩෙක්👍👍👍👍

  • @searchproduction9658
    @searchproduction9658 2 ปีที่แล้ว

    Parana ewa wath දැන් padimu.... සුපිරි waddek

  • @darshana169
    @darshana169 2 ปีที่แล้ว +9

    ඔක්කොම හොඳයි 👍👍. කැමරාමන් මදි

    • @user-lu2yt4lh8n
      @user-lu2yt4lh8n 2 ปีที่แล้ว

      ඔව් පැහැදිලි කිරීම්වල දී අවශ්‍ය තැන්වලට කැමරාව යොමු කලේ නෑ

  • @komarifahad9883
    @komarifahad9883 2 ปีที่แล้ว +3

    ජය වේවා🙏🙏

  • @iranama6903
    @iranama6903 2 ปีที่แล้ว

    ඒකනම් සුපිරි..👌😮

  • @sevenzero1139
    @sevenzero1139 10 หลายเดือนก่อน +1

    හොය හොය හිටියෙ මේ වගේ තැනක් තමා 👉👀

  • @channasudaraka3662
    @channasudaraka3662 2 ปีที่แล้ว +3

    යක්කු තමා ඉතිම්
    ගැම්මක් ඉතිම්💪💪💪

  • @nuwanniroshan7320
    @nuwanniroshan7320 2 ปีที่แล้ว +22

    කලින් තිබ්බ orange design එක හොඳයි

  • @piyuminadeesha1726
    @piyuminadeesha1726 2 ปีที่แล้ว

    😍😍😍😍 ammo ඒකනම් පිස්සුවක්ම තමයි

  • @kelumpriyashantha8587
    @kelumpriyashantha8587 2 ปีที่แล้ว

    Thanks Nilame 🙏