ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔය අදායම හැමදාම ඔය ව්දියටම එන්නේ නැහැ. එකට ඒ දවස් වල මාකට් එකේ යන මිල වැස්ස හැමදේම බලපානවා. හැබැයි ඔය ක්‍රමයට හොඳ අස්වැන්නක් ගන්න පුළුවන්. ඔය ගොවි මහත්තයාගේ වත්තට ගිහින් හැමදේම එතුමාගෙන් නිකන් අහගන්න පුළුවන් සල්ලි ගන්නේ නෑ - බන්දුල මහතාගේ දුරකථන අංකය - 072 597 0285
අනිවාර්යයෙන් නිලමෙ අයියේ, මිරිස් මිල යන කාලයක් තියෙනව ඒ කාලෙත් එක්ක බලල වගා කරා නම් ❤❤❤
😊❤උ@@dhanushkaerandika9940
😊
Sthuthii❤
ඔවා වහාවල් ද කිසි පිලිවෙලක් නෑ.
නිලමෙ දැමමොත් දාන්නෙ කාලෙ කන්නෙ නැති මිනිස්සුන්ට වැදගත් දෙයක්. සතූතියි නිලමේ. ජයෙන් ජයම වෙන්න ඕන 💗
බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් අපිට ලොකු ශක්තියක්...
හරිම සන්තෝෂයි .අපි සියලු දෙනා එකතු වෙලා මේ දේවල් කරලා අපේ රට අලුතෙන්ම ගොඩ නගමු .ඔබට සුබ පතනවා. බොහොම ස්තූතියි.
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
@@sujithpremachandra4572 අගය කරනවා ඒත් එකෙට පාලකයන් ගෙ දැක්මක් තියෙන්න ඕනේමීට අවුරුදු 20කට කලින් ඊශ්‍රායල් වලින් අපිට ඔය තාක්ෂණය දෙන්න හදනවා ..
බන්දුල ගොවිමහතාටත් මෙවැනි වැඩසටහන් අප වෙත් ගෙන එන නිළමෙටත් ජයවේවා ❤❤
බොහොම ස්තුති අපේ වැඩසටහන අගය කරමින් ඔබ එකතු කල කමෙන්ට් එකට
නිළමේ ඔයා නිළමේ නෙවෙයි රජෙක්❤ ඇත්තටම රටට ආදරෙයි මිනිස්සුන්ට ආදරෙයි කියලා සමහරු ආයාසයෙන් ඒ රැවටීමට අවශ්‍ය වැඩපිළිවෙළ සැලසුම් කරලා කරාට ඔයා හරි වෙනස් විදියට අපේකම දැනෙන විදියටම හරි වටින මාතෘකාව අපේ උන් අතරෙන්ම හොයලා දෙනවා හරි ආදරණීය විදියට❤ ඔයා හරි මොරාල් එකක් දෙනවා. අන්තෙටම වැටිලා දැන් නම් බැහැ මහන්සියි කියලා හිතලා නතර වෙන්න හදන හැකියාව බුද්ධිය තියන අපේ උන්ට..ආර්ථිකය නන්වන්න කියාගෙන 225ක් අපි වලට ගෙනියන කොට උඩ ඉදන් උන්ට වලේම ඉන්න නොදී ගොඩට අවංකම වේතනාවෙන් අදින ඔයාට පිං රජෝ❤ තෙරුවන් සරණයි☸️☸️ පරිස්සමෙන් මේ වැඩ පිලිවල දිගටම කරගෙන යන්න..ජය වේවා 🇱🇰 🇱🇰 🇱🇰.
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
🎉i 😊?c4u@@Nilame
නිළමෙ මල්ලී ආයුබෝවන් 🙏බොහොමත්ම කෘඥතාපූර්ව ස්තූතිය මේ දැනුම ලබාදීම වෙනුවෙන්...එමෙන්ම ඒ නිර්ලෝභී ගොවිමහතුනට ප්‍රණාමය...හරි විදිහට මේ රට ගොඩගමු...🙏🌾🌄
අනිවාරෙන්...
අනර්ඝයි නිලමේ. මේ වගේ සුපිරි මිනිස්සු තමයි සමාජයට හඳුන්වා දෙන්න ඕනි. ලොකු සමාජ මෙහෙවරක්.බන්දුල මහත්මයාටත් නිලමේ ටත් ජයෙන් ජයම වේවා. තෙරුවන් සරණයි දෙවි රැකවරණයි... ❤❤❤🏆️🏆️🏆️🙏🙏🙏
@@Nilame අනිවාර්යයෙන්ම නිලමේ... ❤❤❤💎🏆️🙏
ජය වේවා ❤️ ගොඩක් ස්තූතියි නිළමෙ සහෝදරයා මෙවැනි දෑ රටට ඉදිරිපත් කරන එක පිළි බඳව
මේ වගේ ඔළුව තියන ගොවියෝ ,මිනිස්සු ඉන්නවානම්, අපේ රටට මොකටද පාලකයෝ? අපි මොනවටද ඒ අයව නඩත්තු කරන්නේ? හැමෝම මෙහෙම හිතලා තමන්ගේ ආදායම් තමන් හොයාගෙන රජයෙන් යැපෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් ඒක ලොකු වාසනාවක් . බුදු සරණයි දෙවි පිහිටයි .ජයම වේවා❤❤❤
ඇත්තටම මෙවැනි ක්‍රම වලින් අපි වගා කලොත් අපේ රට දියුණු කල හැකියි.
Sahayogaya madi❤❤
Nilame obakaranne lok sewayk sthuti obata.mema kramaya labaganna samagamak ho rajaye sthanayak athnam soyabala karunakara danwanna.
නිළමේ කරොත් වැඩ. අර්ථවත් විදියේ එකක් නිසා යි මම බලන්නේ . 👍 නියමයි.
මම හිත සතුටින් බලන එකම චැනල් එක නිලමෙ අයියාගේ තමයි වීඩියෝ දිග වැඩි ලොකු උනාට හොදම දේ තමයි තවත් බලාපොරොත්තුවෙන් ඉන්නවා 💘
ජයවේවා ජයවේවා ස්තුතියි නිළමේ..මෙවන් වටිනා දැනුවත් කිරීමට ..🙏🙏🙏
ඇත්තටම හොදටම කරනව නිළමෙි ඔයා හැම වැඩ සටහනක්ම.
නිළමෙ,,,,කවදත් වටනා දෙවල්ම තමා ගේන්නේ , බොහොමත්ම ස්තුතියි නිළමෙ.
මම අදයි මේ වීඩියෝ එක දැක්කෙ.මම කෝල් කලා බන්දුල මහතාට.එතුමව සම්බන්ද කරගන්න පුලුවන්.බොහොම ස්තූතියි බන්දුල මහත්තයා.ඒ වගේම නිලමෙ අයියටත් ස්තුතියි මෙ වීඩියො එක කලාට.හෙලයට ජය ♥️🤝👍
ජයවේවා....
නිලමේ යූටියුබ් චැනල් එකේ දාන්නේ සුපිරිම සුපිරි විශ්ව කර්ම දේවල් ඔබතුමාට ස්තූතියි ජයවේවා
❤❤❤❤❤බොහොම පිං ..ස්තූතියි ...තෙරුවන්ගේ සරණයි සියළු දෙවි රැකවරණයි...
නිලමෙ ඔබට බොහොම ස්තුතිවන්ත වෙමි .
ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක ඇයට ඔහුට එතුමන්ට ලොකු හයියක් - බොහොම ස්තුති....
නියමයි ජය වේවා..
Hodata pehedili karanawa.. Thank you nilame
Apita me gana igena ganna puluwan kohomada
ඔන්න සබ් කලා නිලමෙ ඔයාගෙ වීඩියෝ ඉතා අගනෙය👍👍🙏🙏🙏🙏
Oya vidiyata bathala wagawa karanaw godak ratawal harima sarthakai.oya denuma , yanthara lanawata genna one.mahansiyath adui
RAJAYA MEDIHATHWELA. GOVI MAHATHUNTA. WIDESHIYA WELANDA POLATA MEWA VIKUNAGANNA WATA PITAAWATH HADALA DUNNA NAM. WATINAWA..WIDESHA WINIMAYADA. GENA A,AA HEKIYA..❤❤❤ THANK,S NILAME..❤❤❤
Good luck for you and your family budusaranai
ඔයාටත් බුදු සරණයි..!!
නියමයි..වැදගත්...වීඩියෝවක්
බොහොම ස්තුති
Nilame,oyata,godak,pin,danuma,laba,dima,sambandawa
මෙහෙම පරාථ්කාමී ගොවියන් තමයි මේ රටට ඕන
Man me vedio balala karagatta deyak ne hebei pattama ideas gdak oluwe duwanawa den..Nilame ubata adarei sirawata
ඉදිරි මැතිවරනයෙන් ජාතික ජනබල වේගය බලයට පත්කර මේ සියලු වගා කටයුතු සාර්ථක කරගනිමු.
ඇයී ඕයී මෙහෙම ?,,,,
Desapalane balan innaepa ban
Mama lankawata enna kalin bandula mahathagen udauw balaporoththu wenawa❤
රනිල් ge කල kotiyak නම් අනුර මඟුලට ද. Ayi anurage pala rattharanda 😅😅
😂😂😂😂
🥰🥰🥰🥰☝️☝️☝️☝️👊👊👊**Woooooow****Great 🟢 Job****May The Triple Gem bless You Ayye**🙏🙏🙏🙏
ඔබට සුබ පතනවා !🎉🎉🎉🎉🎉❤❤ මෙන්න රටේ සම්පත් ...ජයම වේවා ..🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගරු ගොවි මහතාණෙනි. ඔබ මේ කරාපු කෘෂිකාර්මික ක්‍රියාවලිය බහුතරය විසින් කරනු ලබන්නේ නම් එය අප රටේ කාට කාටත් ලොකු දියුණුවක් වනු ඇත. සියලු දෙනාම එකම දේ නොකර විවිධත්වයෙන් කටයුතු කරමු. ඔබට ජය වේවා. රටට ජය වේවා.
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
ගොඩක් වටිනවා
හරිම වටිනා වැඩසටහනක් මූලික වියදම කොච්චරක්ද කියලා කිව්වනම් තවත් හොදයි
පලවෙනි කමෙන්ට් එකේ ගොවි ,මහත්තයාගේ නම්බර් එක දාලා තියනවා
කඩවත තියෙන උපදෙස් අයතනයෙ අංකය දෙන්න
ගොඩාක් ස්තුතියි ඔබතුමාටත්,බන්දුල මහතාටත් ❤❤❤❤❤
Godak watinava stutiy nilame
නිලමෙට ස්තුතියි
Thankyou very much.
ගොඩක් වටිනා වැඩ සටහන් ක් මටත් ඔනි ඔයාගේ න දැනුම ලබා ගැනීමට
බන්දුල මහතාගේ දුරකථන අංකය - 072 597 0285
Nilamege dewal balanne hari asawen habai nilame yana yana tana tawa you tub karayo passen yanawa oba dana watina dewal passen a minissut yanawa onata budu saranai
අයියෙ මේ වගේ අලුත් බිස්නස් ගැන දිගටම කරන්න ❤❤❤
හොරු හැමතැනම මල්ලි
අපේ ගොවි මහත් වරුන් ට ජය වේවා!!! ජය වේවා!!!!
කවුරු මොනව කිව්වත්...නිලමෙ මේ දුන්න උපදෙස් මට මාර වටිනව...මාත් මෙහෙම කරන්න කොහොමහරි පටම් ගන්නවා.....❤❤
Should recruiting these kind of people to Agriculture department.
Thailand thakshanaya labapu thana gana details denna puluwanda.
සහෝදරයා අදායම හොඳයි හැබැයි ජනාදිපතියට අහුවෙන්න එපා.... 😊
අම්මෝ අම්මෝ
ජය වේවා❤❤❤🙏
Great job ...thanks Govi mahathage no eka danna
නියමයි 💗💗💗
Godak watinawa. Den hòdarajayak nisa hodai kalaya.
You are great ,thank you
Thank you too!
me politeen aka kohenda gana puluwan mekr rauma kapane kohomadawater system aka gahana kenek inawanam kiyana
මේ ක්‍රමවේදය ඉතාමත් සාර්ථකයි.
Jaya wenwa ❤
Mata kathi kadwatha iganagana pulwan thana lipnaya danagana. Udawk wasayan lipinaya dana pulwanda?
පලවෙනි කමෙන්ට් එකේ එතුමන්ගේ නම්බර් එක දාලා තියනවා
බන්දුල මහත්මයාගෙ දුරකථන් අංකය දෙනව නම් ස්තූතියි.
පලවෙනි කමෙන්ට් එකේ අංකය දාලා තියනවා
ජය ජය ජය මවුභූමි...🎉🎉🎉
ජය වේවා
ජය වේවා තෙරුවන් සරණයි 🙏🙏🌻🌻🌻🌻
නිලමේ අයියා, ඔයා ගැන ඇත්තටම හොද කියන්නේ මම, ඔයාගේ චනල් එකත් ෆට්ටම, ඒත් අද පොඩ්ඩක් දෝෂාරෝපණයක්, නැත්නම් උපදෙසක් දෙන්න හිතුවා, ඔයා වක්‍රව ආදායම් බඳු එකේ ජොබ් එකක් කරනවාද කියලා හිතුවා. මොකද කිසිම වගාවක් ආයේ අච්චර ගත්තා, මෙච්චර ගත්තා කියලා කියන්න එපා කියලා කියනවා.වගාවන් පෙන්නන්න, ඒක කරන්න ඔනී, කෘෂිකර්මය කියන්නේ නිධානයක් , ඒත් වැඩේ ඒක නෙවෙයි , ගොවියෝ සෑහෙන්න දුකක් විදිනවා, පොහොර මිටිය 9000 යි, රු 1500 ට තිබ්බ පලිබෝධනාශක රු 7000 -8000 යි , පෙට්‍රල් , ඩීසල්, භුමිතෙල් ගණන්, වාහන වල හයර් ගණන්, කම්කරුවන් ගේ වැටුප්, ඒ අයට කන්න බොන්න දේවල් ඒ ඔක්කොම එක්ක සැලකිය යුතු ගාණක් යනවා, තව බිජ වලට සෑහෙන්න ගානක් යනවා, තව වගාවන්ගේ සත්ව ආක්‍රමණ වලින් හානි , නැත්නම් කාලගුණ හානි වෙන්න පුළුවන් , ආර්ථික හානිත් වෙනවා, ඒත් ඒ දේවල් මොකුත් ආදායම් බඳු එකට ආදාල නෑ, ඔය ගොවි මහත්තයා ට සොරි වෙන්න බැරි නෑ ආදායම් බඳු එකෙන් දැනගත්තොත්, ආදායම් බඳු අපි ගෙවන්න කැමති ආසයි , ඒත් අපිට කියලා මුං මොනාද කරලා තියන්නේ , යන්න හරියට පාරක් නෑ, බස් නෑ, වතුර නෑ, හැබැයි කන ටොෆි එකටත් බඳු, අපි බඳු ගෙවනවා උන් හූරං කනවා, අන්තිමට බඳු ගෙවන ඔබට ස්තූති කියනවා, උන් අපිට පු... ත් හිනාවෙනවා ඇති, මෙහෙව් මී හරක් නී ඉන්නෙ කියලා, ඔබතුමා කෘෂිකර්මය රකින්න ඔනි නම් ගොවි මහත්වරුන්ගේගේ ආදායම් ගැන නොකියා සිටින්න, ඔවුන් රැකගන්න , මිනිස්සු පැය 8 ක් ජොබ් වල එක එකාගෙන් බැනුම් අහලා මාසයක් වැඩ කරද්දි මාසේටම උපරිම දවස් 10ක් වැඩ කරලා ල........... ගණන් හොයන අය ඉන්නවා, වැඩි තොරතුරු කියන්න බෑ මොකද ආදායම් පිට පැන්නොත් අපිට හැමදාම කෙලවෙනවා , ඔබට අවශ්‍යනම් ගොවිතැන් ගැන තොරතුරු දෙන්නං, ඔබට මාසයක් නෙවෙයි අවුරුද්ද ම නවතින්න වෙනවා vedio දන්නම, ඔබ මින් ඉදිරියට විඩියෝ දාද්දි අච්චර ආදායම් ගත්තා කියලා දාන්න එපා, මොකද හැමදාම එකවගේ නෑ නී..ඒක income tax එකට ආදාල ත් නෑ නි..මැරෙනකම් හැමදාම බඳු ගෙවන්න වෙයි, බඳු ගහලා ඒකත් හොරාකලා අන්තිමට අපිට තව තව කෙලවේවි, ඒ නිසා ගොවිතැන් වලින් ගන්න සල්ලි වලින් ගොවියෝ දියුණු වෙන්න ඔනී, ඒක ඔවුන්ට ලැබෙන්න ඔනි දෙයක් , ඔවුන් මාර කට්ටක් කන්නේ, ඔවුන් වාහන අරන් ගෙවල් හදලා සැපට ඉන්න ඔනී, ගොවියෝ නෙවෙයි කවුරු උනත් ගෙවන බඳු සල්ලි ගැන විනිවිද භාවයක් තියෙන්න ඔනී.. එහෙම වෙන්නේ නැත්නම් බඳු ගෙවන අපිව තවත් අසරණ කරන්න එපා නිලමෙ අයියා වගාවන් වල ආදායම් දලා, ඔබට ජයවේවා,crew එකට ජයවේවා, රටේ සියලුම ගොවි මහත්වරුන්ට, මුළු රටටම ජය වේවා
නිලමේ මටත් මේ ගොවිමහතාගේ දුරකතන අංකය ලබාදෙන්න.
Niyamii nilameee❤❤❤❤❤
Oka pin janadipathi oka tharunayanta wudawu karanna ne obala diwunu karala palyalla obalata jaya wewa. Nilametath suba pethum.
බන්දුල ගොවි මහතා වැනි පුරවැසියන් ජනතාවට ආදර්ශයක් රටට වටිනා සම්පත් පොලව මතුපිට ඇති ( වෛරෝඩි මැනික් ) කීවොත් මා නිවැරදියි සිතමි . රජය විසින් පිලිගතයුතු සත්‍ය ජේෂ්ඨ පුරවැසියන් හැටියට හදුන්වා දිය හැකියි . ගොවි එතුමන්ලාට දෛර්‍ය ශක්තිය නිරෝගී සම්පත්තිය ලැබේවා 👍 💪 ✌ ප්‍රාර්ථනා කරමි . එසේම මෙවැනි දේ කවදත් සමාජයට හදුන්වා දෙන නිලමෙට 🙏 ආයුබෝවන් මිතුර .
Kadawath Modern Agro ekada???
ඒකනම් හරියට දන්නේ නැහැ
නියම වීඩියෝ එකක්
1st comment ❤❤
Great job
කොයිතරම් වියඩමක් යනවද trip neat එකට සහ බට මර්ගයටTrip neat එක බවිතා කල හැක්කෙ එකවතතවය්ද
හැමෝම ඉතින් මිරිස්ම වවන්න එපා. මිල පහළ වැටෙනවා. විවිධ දේවල් වගා කර රට සරුකරමු.තෙරුවන් සරණයි 🙏
අපි කියන්නේ මිරිස් වවන්න කියලා නෙමෙයි මේ ක්‍රමයට අස්වැන්න වැඩිපුර ගන්න පුළුවන් කියලා සමාජය දැනුවත් කරන්නයි ඕනේ වුනේ
Ane aiya mama asai mekata sambanda wenna.ethumage durakathana nb eka nehane
පලවෙනි කමෙන්ට් එක ෆෝන් නම්බර් එක දාලා තියනවා
@@Nilame ok aiya😘
Jayawewa
Watinawa❤❤❤🙏🏻🙏🏻💚
Mata e govi nahattayekwa sambanda karanna pukuwanda
පලවෙනි කමෙන්ට් එකේ නම්බර් එක දාලා තියනවා
බන්දුල අය්යා❣️
Niyama Gowi mahaththayo dennek ❤❤
එකනේම...
Kochchara wiyadamak yanawada kiyanna puluwanda
මෙයාලටනම් ඒ බදු ටික රජයෙන් නිකන් හම්බෙලා තියෙන්නේ. වීඩියෝ එක පලවෙනි කමෙන්ට් එකේ නම්බර් එක දාලා තියනවා කෝල් එකක් දෙන්න අදහසක් ගන්න පුළුවන් එතුමාගෙන්
Hodai hodai bohoma hodai❤❤
ජයවේවා.... එ
සංචාර නම් විදේශ සන්චාර මෙන්න.මැති ඇමතිලාට බලාගන්න...තායිලන්තෙ දින 14 .මාලිමාවට සෙට් වේවා....❤කෘශිකර්ම ඇමතිකමට.🎉
Good ❤
Thanks ✌
Grat job nilame❤❤❤
Muladima me wagawa karanna kochara wiyadamak yanawada
පලවෙනි වීඩියෝ එකේ ගොවියාගේ නම්බර් එක තියනවා
Thanks Nilame
නියම වැඩක්
Kadawatha egency ekak gan kiyanava methana ethana thana mokakda
ඉන්න මම බලලා කියන්නම්
සුපර් නියමයි මේවා තමයි ලංකාවේ සිදුවිය යුත්තේ. මාලිමාවට ජය
ඔබ ආදායම් බදු ගෙව්වාදTIN එක මොකක්ද
මම.කැමතියි.විස්තර.එවන්න පුලුවන්ද.සමිබන්ද.කරගන්න.නොමිබරය.එවන්න.පුලුවන්ද.
ජයවේවා ✌
Me ක්‍රමය karanna badu tika kohennda ganna tiyenne
පලවෙනි කමෙන්ට් එකේ ගොවි මහතාගේ නම්බර් එක තියනවා
Dabulle thiyenwa
කෘෂි නව්‍යකරණ ව්‍යාපෘතිය කොළඹ දිස්ත්‍රික්කය සදහාත් ලබා දෙන්න
නිලමෙ ඔය බන්දුල මහත්තයාගෙ පෝන් අන්කය දාන්නකො
මෙවැනි අලුත් තාක්ෂණය ලබා ගන්න පුළුවන් අයතන මොනවාද
ලංකාවෙ තාක්ෂණය තියනවා . කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙ . මිනිස්සු ගන්නෙ නැහැ . ඒකයි ප්‍රශ්ණය
Stutiwewa 💘
ගස් වලට දමන ඩියර පොහොර මොනවද
Niameta adareta deyak kiyannada, labaya, saha adayama kiyanne dekak. Minisunta wadagath wanne adayama noweie . Labayaie. Labaya yanu adayama saha wiyadama athara wenasaie.
පලවෙනි කමෙන්ට් එක ගොවි මහත්තයාගේ නම්බර් එක දාලා තියනවා කෝල් එකක් අරගෙන විස්තර දැනගන්න
Anthimata kiyapu tika raththaran wachana..19.00 idan
රටෙි නායක බුරැවන් මෙිවාබලාපියවි
අනිවාර්යෙන්
ඔය අදායම හැමදාම ඔය ව්දියටම එන්නේ නැහැ. එකට ඒ දවස් වල මාකට් එකේ යන මිල වැස්ස හැමදේම බලපානවා. හැබැයි ඔය ක්‍රමයට හොඳ අස්වැන්නක් ගන්න පුළුවන්. ඔය ගොවි මහත්තයාගේ වත්තට ගිහින් හැමදේම එතුමාගෙන් නිකන් අහගන්න පුළුවන් සල්ලි ගන්නේ නෑ - බන්දුල මහතාගේ දුරකථන අංකය - 072 597 0285
අනිවාර්යයෙන් නිලමෙ අයියේ, මිරිස් මිල යන කාලයක් තියෙනව ඒ කාලෙත් එක්ක බලල වගා කරා නම් ❤❤❤
😊❤උ@@dhanushkaerandika9940
😊
Sthuthii❤
ඔවා වහාවල් ද කිසි පිලිවෙලක් නෑ.
නිලමෙ දැමමොත් දාන්නෙ කාලෙ කන්නෙ නැති මිනිස්සුන්ට වැදගත් දෙයක්. සතූතියි නිලමේ. ජයෙන් ජයම වෙන්න ඕන 💗
බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් අපිට ලොකු ශක්තියක්...
හරිම සන්තෝෂයි .අපි සියලු දෙනා එකතු වෙලා මේ දේවල් කරලා අපේ රට අලුතෙන්ම ගොඩ නගමු .ඔබට සුබ පතනවා. බොහොම ස්තූතියි.
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
@@sujithpremachandra4572 අගය කරනවා ඒත් එකෙට පාලකයන් ගෙ දැක්මක් තියෙන්න ඕනේ
මීට අවුරුදු 20කට කලින් ඊශ්‍රායල් වලින් අපිට ඔය තාක්ෂණය දෙන්න හදනවා ..
බන්දුල ගොවිමහතාටත් මෙවැනි වැඩසටහන් අප වෙත් ගෙන එන නිළමෙටත් ජයවේවා ❤❤
බොහොම ස්තුති අපේ වැඩසටහන අගය කරමින් ඔබ එකතු කල කමෙන්ට් එකට
නිළමේ ඔයා නිළමේ නෙවෙයි රජෙක්❤ ඇත්තටම රටට ආදරෙයි මිනිස්සුන්ට ආදරෙයි කියලා සමහරු ආයාසයෙන් ඒ රැවටීමට අවශ්‍ය වැඩපිළිවෙළ සැලසුම් කරලා කරාට ඔයා හරි වෙනස් විදියට අපේකම දැනෙන විදියටම හරි වටින මාතෘකාව අපේ උන් අතරෙන්ම හොයලා දෙනවා හරි ආදරණීය විදියට❤ ඔයා හරි මොරාල් එකක් දෙනවා. අන්තෙටම වැටිලා දැන් නම් බැහැ මහන්සියි කියලා හිතලා නතර වෙන්න හදන හැකියාව බුද්ධිය තියන අපේ උන්ට..ආර්ථිකය නන්වන්න කියාගෙන 225ක් අපි වලට ගෙනියන කොට උඩ ඉදන් උන්ට වලේම ඉන්න නොදී ගොඩට අවංකම වේතනාවෙන් අදින ඔයාට පිං රජෝ❤ තෙරුවන් සරණයි☸️☸️ පරිස්සමෙන් මේ වැඩ පිලිවල දිගටම කරගෙන යන්න..ජය වේවා 🇱🇰 🇱🇰 🇱🇰.
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
🎉i 😊?c4u@@Nilame
නිළමෙ මල්ලී ආයුබෝවන් 🙏බොහොමත්ම කෘඥතාපූර්ව ස්තූතිය මේ දැනුම ලබාදීම වෙනුවෙන්...එමෙන්ම ඒ නිර්ලෝභී ගොවිමහතුනට ප්‍රණාමය...හරි විදිහට මේ රට ගොඩගමු...🙏🌾🌄
අනිවාරෙන්...
අනර්ඝයි නිලමේ. මේ වගේ සුපිරි මිනිස්සු තමයි සමාජයට හඳුන්වා දෙන්න ඕනි. ලොකු සමාජ මෙහෙවරක්.බන්දුල මහත්මයාටත් නිලමේ ටත් ජයෙන් ජයම වේවා. තෙරුවන් සරණයි දෙවි රැකවරණයි... ❤❤❤🏆️🏆️🏆️🙏🙏🙏
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@@Nilame අනිවාර්යයෙන්ම නිලමේ... ❤❤❤💎🏆️🙏
ජය වේවා ❤️ ගොඩක් ස්තූතියි නිළමෙ සහෝදරයා මෙවැනි දෑ රටට ඉදිරිපත් කරන එක පිළි බඳව
මේ වගේ ඔළුව තියන ගොවියෝ ,මිනිස්සු ඉන්නවානම්, අපේ රටට මොකටද පාලකයෝ? අපි මොනවටද ඒ අයව නඩත්තු කරන්නේ? හැමෝම මෙහෙම හිතලා තමන්ගේ ආදායම් තමන් හොයාගෙන රජයෙන් යැපෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් ඒක ලොකු වාසනාවක් . බුදු සරණයි දෙවි පිහිටයි .ජයම වේවා❤❤❤
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
ඇත්තටම මෙවැනි ක්‍රම වලින් අපි වගා කලොත් අපේ රට දියුණු කල හැකියි.
Sahayogaya madi❤❤
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
Nilame obakaranne lok sewayk sthuti obata.mema kramaya labaganna samagamak ho rajaye sthanayak athnam soyabala karunakara danwanna.
නිළමේ කරොත් වැඩ. අර්ථවත් විදියේ එකක් නිසා යි මම බලන්නේ . 👍 නියමයි.
මම හිත සතුටින් බලන එකම චැනල් එක නිලමෙ අයියාගේ තමයි වීඩියෝ දිග වැඩි ලොකු උනාට හොදම දේ තමයි තවත් බලාපොරොත්තුවෙන් ඉන්නවා 💘
බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් අපිට ලොකු ශක්තියක්...
ජයවේවා ජයවේවා
ස්තුතියි නිළමේ..මෙවන් වටිනා දැනුවත් කිරීමට ..🙏🙏🙏
ඇත්තටම හොදටම කරනව නිළමෙි ඔයා හැම වැඩ සටහනක්ම.
බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් අපිට ලොකු ශක්තියක්...
නිළමෙ,,,,කවදත් වටනා දෙවල්ම තමා ගේන්නේ , බොහොමත්ම ස්තුතියි නිළමෙ.
බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් අපිට ලොකු ශක්තියක්...
මම අදයි මේ වීඩියෝ එක දැක්කෙ.මම කෝල් කලා බන්දුල මහතාට.එතුමව සම්බන්ද කරගන්න පුලුවන්.බොහොම ස්තූතියි බන්දුල මහත්තයා.ඒ වගේම නිලමෙ අයියටත් ස්තුතියි මෙ වීඩියො එක කලාට.හෙලයට ජය ♥️🤝👍
ජයවේවා....
නිලමේ යූටියුබ් චැනල් එකේ දාන්නේ සුපිරිම සුපිරි විශ්ව කර්ම දේවල් ඔබතුමාට ස්තූතියි ජයවේවා
බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් අපිට ලොකු ශක්තියක්...
❤❤❤❤❤
බොහොම පිං ..
ස්තූතියි ...
තෙරුවන්ගේ සරණයි
සියළු
දෙවි රැකවරණයි...
නිලමෙ ඔබට බොහොම ස්තුතිවන්ත වෙමි .
ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක ඇයට ඔහුට එතුමන්ට ලොකු හයියක් - බොහොම ස්තුති....
නියමයි ජය වේවා..
ජයවේවා....
Hodata pehedili karanawa.. Thank you nilame
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
Apita me gana igena ganna puluwan kohomada
ඔන්න සබ් කලා නිලමෙ ඔයාගෙ වීඩියෝ ඉතා අගනෙය👍👍🙏🙏🙏🙏
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
Oya vidiyata bathala wagawa karanaw godak ratawal harima sarthakai.oya denuma , yanthara lanawata genna one.mahansiyath adui
RAJAYA MEDIHATHWELA. GOVI MAHATHUNTA. WIDESHIYA WELANDA POLATA MEWA VIKUNAGANNA WATA PITAAWATH HADALA DUNNA NAM. WATINAWA..WIDESHA WINIMAYADA. GENA A,AA HEKIYA..❤❤❤ THANK,S NILAME..❤❤❤
Good luck for you and your family budusaranai
ඔයාටත් බුදු සරණයි..!!
නියමයි..වැදගත්...වීඩියෝවක්
බොහොම ස්තුති
Nilame,oyata,godak,pin,danuma,laba,dima,sambandawa
මෙහෙම පරාථ්කාමී ගොවියන් තමයි මේ රටට ඕන
අනිවාරෙන්...
Man me vedio balala karagatta deyak ne hebei pattama ideas gdak oluwe duwanawa den..
Nilame ubata adarei sirawata
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
ඉදිරි මැතිවරනයෙන් ජාතික ජනබල වේගය බලයට පත්කර මේ සියලු වගා කටයුතු සාර්ථක කරගනිමු.
ඇයී ඕයී මෙහෙම ?,,,,
Desapalane balan innaepa ban
Mama lankawata enna kalin bandula mahathagen udauw balaporoththu wenawa❤
රනිල් ge කල kotiyak නම් අනුර මඟුලට ද. Ayi anurage pala rattharanda 😅😅
😂😂😂😂
🥰🥰🥰🥰☝️☝️☝️☝️👊👊👊
**Woooooow**
**Great 🟢 Job**
**May The Triple Gem bless You Ayye**🙏🙏🙏🙏
බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් අපිට ලොකු ශක්තියක්...
ඔබට සුබ පතනවා !🎉🎉🎉🎉🎉❤❤ මෙන්න රටේ සම්පත් ...ජයම වේවා ..🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනිවාරෙන්...
ගරු ගොවි මහතාණෙනි. ඔබ මේ කරාපු කෘෂිකාර්මික ක්‍රියාවලිය බහුතරය විසින් කරනු ලබන්නේ නම් එය අප රටේ කාට කාටත් ලොකු දියුණුවක් වනු ඇත. සියලු දෙනාම එකම දේ නොකර විවිධත්වයෙන් කටයුතු කරමු. ඔබට ජය වේවා. රටට ජය වේවා.
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
ගොඩක් වටිනවා
හරිම වටිනා වැඩසටහනක් මූලික වියදම කොච්චරක්ද කියලා කිව්වනම් තවත් හොදයි
පලවෙනි කමෙන්ට් එකේ ගොවි ,මහත්තයාගේ නම්බර් එක දාලා තියනවා
කඩවත තියෙන උපදෙස් අයතනයෙ අංකය දෙන්න
ගොඩාක් ස්තුතියි ඔබතුමාටත්,බන්දුල මහතාටත් ❤❤❤❤❤
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
Godak watinava stutiy nilame
බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් අපිට ලොකු ශක්තියක්...
නිලමෙට ස්තුතියි
ජයවේවා....
Thankyou very much.
ගොඩක් වටිනා වැඩ සටහන් ක් මටත් ඔනි ඔයාගේ න දැනුම ලබා ගැනීමට
බන්දුල මහතාගේ දුරකථන අංකය - 072 597 0285
Nilamege dewal balanne hari asawen habai nilame yana yana tana tawa you tub karayo passen yanawa oba dana watina dewal passen a minissut yanawa onata budu saranai
බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් අපිට ලොකු ශක්තියක්...
අයියෙ මේ වගේ අලුත් බිස්නස් ගැන දිගටම කරන්න ❤❤❤
හොරු හැමතැනම මල්ලි
අපේ ගොවි මහත් වරුන් ට ජය වේවා!!! ජය වේවා!!!!
ජයවේවා....
කවුරු මොනව කිව්වත්...නිලමෙ මේ දුන්න උපදෙස් මට මාර වටිනව...මාත් මෙහෙම කරන්න කොහොමහරි පටම් ගන්නවා.....❤❤
ජයවේවා....
Should recruiting these kind of people to Agriculture department.
Thailand thakshanaya labapu thana gana details denna puluwanda.
සහෝදරයා අදායම හොඳයි හැබැයි ජනාදිපතියට අහුවෙන්න එපා.... 😊
අම්මෝ අම්මෝ
ජය වේවා❤❤❤🙏
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
Great job ...thanks
Govi mahathage no eka danna
බන්දුල මහතාගේ දුරකථන අංකය - 072 597 0285
නියමයි 💗💗💗
ජයවේවා....
Godak watinawa. Den hòdarajayak nisa hodai kalaya.
You are great ,thank you
Thank you too!
me politeen aka kohenda gana puluwan mekr rauma kapane kohomada
water system aka gahana kenek inawanam kiyana
මේ ක්‍රමවේදය ඉතාමත් සාර්ථකයි.
ජයවේවා....
Jaya wenwa ❤
Mata kathi kadwatha iganagana pulwan thana lipnaya danagana. Udawk wasayan lipinaya dana pulwanda?
පලවෙනි කමෙන්ට් එකේ එතුමන්ගේ නම්බර් එක දාලා තියනවා
බන්දුල මහත්මයාගෙ දුරකථන් අංකය දෙනව නම් ස්තූතියි.
පලවෙනි කමෙන්ට් එකේ අංකය දාලා තියනවා
ජය ජය ජය මවුභූමි...🎉🎉🎉
ජයවේවා....
ජය වේවා
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
ජය වේවා තෙරුවන් සරණයි 🙏🙏🌻🌻🌻🌻
නිලමේ අයියා, ඔයා ගැන ඇත්තටම හොද කියන්නේ මම, ඔයාගේ චනල් එකත් ෆට්ටම, ඒත් අද පොඩ්ඩක් දෝෂාරෝපණයක්, නැත්නම් උපදෙසක් දෙන්න හිතුවා, ඔයා වක්‍රව ආදායම් බඳු එකේ ජොබ් එකක් කරනවාද කියලා හිතුවා. මොකද කිසිම වගාවක් ආයේ අච්චර ගත්තා, මෙච්චර ගත්තා කියලා කියන්න එපා කියලා කියනවා.වගාවන් පෙන්නන්න, ඒක කරන්න ඔනී, කෘෂිකර්මය කියන්නේ නිධානයක් , ඒත් වැඩේ ඒක නෙවෙයි , ගොවියෝ සෑහෙන්න දුකක් විදිනවා, පොහොර මිටිය 9000 යි, රු 1500 ට තිබ්බ පලිබෝධනාශක රු 7000 -8000 යි , පෙට්‍රල් , ඩීසල්, භුමිතෙල් ගණන්, වාහන වල හයර් ගණන්, කම්කරුවන් ගේ වැටුප්, ඒ අයට කන්න බොන්න දේවල් ඒ ඔක්කොම එක්ක සැලකිය යුතු ගාණක් යනවා, තව බිජ වලට සෑහෙන්න ගානක් යනවා, තව වගාවන්ගේ සත්ව ආක්‍රමණ වලින් හානි , නැත්නම් කාලගුණ හානි වෙන්න පුළුවන් , ආර්ථික හානිත් වෙනවා, ඒත් ඒ දේවල් මොකුත් ආදායම් බඳු එකට ආදාල නෑ, ඔය ගොවි මහත්තයා ට සොරි වෙන්න බැරි නෑ ආදායම් බඳු එකෙන් දැනගත්තොත්, ආදායම් බඳු අපි ගෙවන්න කැමති ආසයි , ඒත් අපිට කියලා මුං මොනාද කරලා තියන්නේ , යන්න හරියට පාරක් නෑ, බස් නෑ, වතුර නෑ, හැබැයි කන ටොෆි එකටත් බඳු, අපි බඳු ගෙවනවා උන් හූරං කනවා, අන්තිමට බඳු ගෙවන ඔබට ස්තූති කියනවා, උන් අපිට පු... ත් හිනාවෙනවා ඇති, මෙහෙව් මී හරක් නී ඉන්නෙ කියලා,
ඔබතුමා කෘෂිකර්මය රකින්න ඔනි නම් ගොවි මහත්වරුන්ගේගේ ආදායම් ගැන නොකියා සිටින්න, ඔවුන් රැකගන්න , මිනිස්සු පැය 8 ක් ජොබ් වල එක එකාගෙන් බැනුම් අහලා මාසයක් වැඩ කරද්දි මාසේටම උපරිම දවස් 10ක් වැඩ කරලා ල........... ගණන් හොයන අය ඉන්නවා, වැඩි තොරතුරු කියන්න බෑ මොකද ආදායම් පිට පැන්නොත් අපිට හැමදාම කෙලවෙනවා , ඔබට අවශ්‍යනම් ගොවිතැන් ගැන තොරතුරු දෙන්නං, ඔබට මාසයක් නෙවෙයි අවුරුද්ද ම නවතින්න වෙනවා vedio දන්නම, ඔබ මින් ඉදිරියට විඩියෝ දාද්දි අච්චර ආදායම් ගත්තා කියලා දාන්න එපා, මොකද හැමදාම එකවගේ නෑ නී..ඒක income tax එකට ආදාල ත් නෑ නි..මැරෙනකම් හැමදාම බඳු ගෙවන්න වෙයි, බඳු ගහලා ඒකත් හොරාකලා අන්තිමට අපිට තව තව කෙලවේවි, ඒ නිසා ගොවිතැන් වලින් ගන්න සල්ලි වලින් ගොවියෝ දියුණු වෙන්න ඔනී, ඒක ඔවුන්ට ලැබෙන්න ඔනි දෙයක් , ඔවුන් මාර කට්ටක් කන්නේ, ඔවුන් වාහන අරන් ගෙවල් හදලා සැපට ඉන්න ඔනී, ගොවියෝ නෙවෙයි කවුරු උනත් ගෙවන බඳු සල්ලි ගැන විනිවිද භාවයක් තියෙන්න ඔනී.. එහෙම වෙන්නේ නැත්නම් බඳු ගෙවන අපිව තවත් අසරණ කරන්න එපා නිලමෙ අයියා වගාවන් වල ආදායම් දලා, ඔබට ජයවේවා,crew එකට ජයවේවා, රටේ සියලුම ගොවි මහත්වරුන්ට, මුළු රටටම ජය වේවා
නිලමේ මටත් මේ ගොවිමහතාගේ දුරකතන අංකය ලබාදෙන්න.
Niyamii nilameee❤❤❤❤❤
ජයවේවා....
Oka pin janadipathi oka tharunayanta wudawu karanna ne obala diwunu karala palyalla obalata jaya wewa. Nilametath suba pethum.
අම්මෝ අම්මෝ
බන්දුල ගොවි මහතා වැනි පුරවැසියන් ජනතාවට ආදර්ශයක් රටට වටිනා සම්පත් පොලව මතුපිට ඇති ( වෛරෝඩි මැනික් ) කීවොත් මා නිවැරදියි සිතමි . රජය විසින් පිලිගතයුතු සත්‍ය ජේෂ්ඨ පුරවැසියන් හැටියට හදුන්වා දිය හැකියි . ගොවි එතුමන්ලාට දෛර්‍ය ශක්තිය නිරෝගී සම්පත්තිය ලැබේවා 👍 💪 ✌ ප්‍රාර්ථනා කරමි . එසේම මෙවැනි දේ කවදත් සමාජයට හදුන්වා දෙන නිලමෙට 🙏 ආයුබෝවන් මිතුර .
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
Kadawath Modern Agro ekada???
ඒකනම් හරියට දන්නේ නැහැ
නියම වීඩියෝ එකක්
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
1st comment ❤❤
Great job
ජයවේවා....
කොයිතරම් වියඩමක් යනවද trip neat එකට සහ බට මර්ගයට
Trip neat එක බවිතා කල හැක්කෙ එකවතතවය්ද
හැමෝම ඉතින් මිරිස්ම වවන්න එපා. මිල පහළ වැටෙනවා. විවිධ දේවල් වගා කර රට සරුකරමු.
තෙරුවන් සරණයි 🙏
අපි කියන්නේ මිරිස් වවන්න කියලා නෙමෙයි මේ ක්‍රමයට අස්වැන්න වැඩිපුර ගන්න පුළුවන් කියලා සමාජය දැනුවත් කරන්නයි ඕනේ වුනේ
Ane aiya mama asai mekata sambanda wenna.ethumage durakathana nb eka nehane
පලවෙනි කමෙන්ට් එක ෆෝන් නම්බර් එක දාලා තියනවා
@@Nilame ok aiya😘
Jayawewa
Watinawa❤❤❤🙏🏻🙏🏻💚
ජයවේවා....
Mata e govi nahattayekwa sambanda karanna pukuwanda
පලවෙනි කමෙන්ට් එකේ නම්බර් එක දාලා තියනවා
බන්දුල අය්යා❣️
Niyama Gowi mahaththayo dennek ❤❤
එකනේම...
Kochchara wiyadamak yanawada kiyanna puluwanda
මෙයාලටනම් ඒ බදු ටික රජයෙන් නිකන් හම්බෙලා තියෙන්නේ. වීඩියෝ එක පලවෙනි කමෙන්ට් එකේ නම්බර් එක දාලා තියනවා කෝල් එකක් දෙන්න අදහසක් ගන්න පුළුවන් එතුමාගෙන්
Hodai hodai bohoma hodai❤❤
ජයවේවා.... එ
සංචාර නම් විදේශ සන්චාර මෙන්න.
මැති ඇමතිලාට බලාගන්න...
තායිලන්තෙ දින 14 .
මාලිමාවට සෙට් වේවා....❤කෘශිකර්ම ඇමතිකමට.🎉
Good ❤
Thanks ✌
Grat job nilame❤❤❤
ජයවේවා....
Muladima me wagawa karanna kochara wiyadamak yanawada
පලවෙනි වීඩියෝ එකේ ගොවියාගේ නම්බර් එක තියනවා
Thanks Nilame
ජයවේවා....
නියම වැඩක්
අනිවාරෙන්...
Kadawatha egency ekak gan kiyanava methana ethana thana mokakda
ඉන්න මම බලලා කියන්නම්
සුපර් නියමයි මේවා තමයි ලංකාවේ සිදුවිය යුත්තේ. මාලිමාවට ජය
ඔබ ආදායම් බදු ගෙව්වාද
TIN එක මොකක්ද