උමංදාවේ හාමුදුරුවෝ ජෝක් එකට අරගෙන වීඩියෝ හදපු කොල්ලෝ දෙන්නට හාමුදුරුවෝ කලදේ - An Edition | Umandawa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ต.ค. 2022
  • උමංදාවේ හාමුදුරුවෝ ජෝක් එකට අරගෙන වීඩියෝ හදපු කොල්ලෝ දෙන්න උමංදාවටම ගෙනත් සමන්තභද්‍ර හාමුදුරුවෝ කලදේ
    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    Contact Us : (+94)77 564 0607 (Nilame)
    Email : nilameinfo@gmail.com
    Subcribe To Our Channel : / nilame
    Find Us On Facebook : / nilameproduc. .
    OUR TOOLKIT - - - - - - - - -
    • Canon M50 Mirror less Camera
    • Canon 15-45mm Lens
    • Yunteng VCT-998RM Video Tripod
    • Panasonic Electret Condenser Microphone
    • Boya Dual Omni-Directional Lavalier Mic
    • Boya WM4 Digital Wireless Microphone
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Thanks for watching My videos..!!!
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    #ANEdition #umandawa #nilame
    උමංදාවේ හාමුදුරුවෝ ජෝක් එකට අරගෙන වීඩියෝ හදපු කොල්ලෝ දෙන්නට හාමුදුරුවෝ කලදේ - An Edition | Umandawa

ความคิดเห็น • 220

  • @Nilame
    @Nilame  ปีที่แล้ว +155

    මෙන්න ඩබලගේ යූ ටියුබ් චැනල් එක - th-cam.com/users/ANEdition

    • @ANEdition
      @ANEdition ปีที่แล้ว +12

      අපිත් ගොඩක් අසාවෙන් කරපු interview එකක්,ඉදිරි වැඩ සියල්ල සාර්ථක වේවා කියල සුබපතනවා Nilame channel එකේ කට්ටියටම!! 😍😍

    • @vikasithatv2336
      @vikasithatv2336 ปีที่แล้ว +2

      අම්මේ ඔව් එයා රහත් වෙලා නේ ඉන්නේ ඔයාලා ඔයාලා බුද්ධාගමේ ද නැත්නම් වෙනත් ආගමක ද

    • @ashramaya
      @ashramaya ปีที่แล้ว

      පුරාජේරු ඇති මුත් නැත නිවන් යන්ඩ පාර
      ගෞතම සිරි බුදු වචනෙම පටලාගෙන කීය
      මැටි හරකුන් හට ගොනෙක්ම බුදුන් ලෙසින් පේ ය
      පිටිදූවෙ උඹ වැනි ගොන් හරකෙක් නොම වේය

    • @harshakumara970
      @harshakumara970 ปีที่แล้ว +3

      මේ වගේ උන් ඉන්ටර්විව් කරන්න එපා. පට්ට පණ්ඩිතයෝ දෙන්නෙක්. පොඩ්ඩක් වැරද්දක් කියලා කොමෙන්ට් එකක් දැම්මොත් මකනවා. උන් කරන්නේ එක එකාට මඩ ගහලා හිට් වෙන එක.

    • @harshakumara970
      @harshakumara970 ปีที่แล้ว +3

      මාර්කටින් සෙන්ස් බු..හාහාහා. ලංකාවේ මෝඩයෝ ඉන්නකම් හොදයි😂.අර ඔයාගේ ඉස්සර කරපු කාර් බයිසිකල් හදන ඒවා වගේ හොද වැඩසටහන් කරන්න.

  • @magampuratv4277
    @magampuratv4277 ปีที่แล้ว +73

    මේ තරුණයො ඉදිරියට අරගෙන යන්න සමාජයට දෙන පනිවිඩය ඉතා වටිනවා

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline310 ปีที่แล้ว +46

    නිලමෙත් 1m ගහලා congratulations 😍😍

  • @rameahkw1462
    @rameahkw1462 ปีที่แล้ว +17

    බුද්ද දම්ම සංග රත්නයට මාගේ නමස්කාරය වේවා සාදු🙏 සාදු🙏 සාදු🙏
    නිළමේ.කවදත්.ගෙනෙන.
    විඩියෝ.හරිම .වටිනව
    සාර්තක.ගමනක්.යන්න
    ලැබේවා..

  • @ddhammi7349
    @ddhammi7349 ปีที่แล้ว +33

    නිලමේ නොපෙනෙන මායම් පසුපස නොයෑම ඉතා අගයකරමි.

  • @dinidu6335
    @dinidu6335 ปีที่แล้ว +63

    AN Edition එයාල ගහන content වෙනම කලාවක් එයාල වෙනම විදිහකට සමාජයට දෙයක් දෙන්න try කරපු දෙන්නෙක් ❤️ දෙන්නටම සුභ පතනවා ඉදිරියට වැඩ ටික කරගෙන යන්න ❤️

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว +18

    ලංකාවේ කොල්ලො හොදින් ඉන්නවා නම් හරී සතුටුයී තෙරුවන් සරණයි මම ඩුබායි සිට

    • @nuwanudara5271
      @nuwanudara5271 ปีที่แล้ว

      oya dubai kiylda kiya ganda one

  • @chithrapriyangani5144
    @chithrapriyangani5144 ปีที่แล้ว +140

    නිළමෙ ඔයා කවදාවත් සාස්තර කියන මිනිස්සු පස්සේ යන්නේ නැති නිසා අගය කරනවා

  • @gayashipremasiri6561
    @gayashipremasiri6561 ปีที่แล้ว +23

    අම්මෝ මම මේ දෙන්නගේ විඩියෝ බලලා තියනවා.... නියමයි

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 ปีที่แล้ว +2

    අහස පොලව සුලග සාගරය ධර්මාසනයක් කරගෙන මිනිසුන් මුලා කර නිවන් මගට කැදවාගෙන යන ඒ අසිරිමත් පරමාදර්ශී මහා මුණි වරයානන් වහන්සේ ට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු. අපගේ නමස්කාරය වේවා. නමාමි බුද්ධං ගුනසාගරං තං. සාධු සාධු සාධු සාධු .

  • @Skwsamanthi
    @Skwsamanthi ปีที่แล้ว +28

    ඔන්න ඕමයි ජනප්‍රිය වෙන්නෙ මචාංලා...🤣

  • @gamageviraj7696
    @gamageviraj7696 ปีที่แล้ว +17

    උමංදාවේ තමයි සුපිරිම මාකට්න් තියෙන්නේ. කමක් නෑ කාටත් හොදක් නේ වෙලා තියෙන්නෙ

  • @AmalAmal-gg1bd
    @AmalAmal-gg1bd ปีที่แล้ว +10

    හා නිලමෙ බැන්දට පස්සෙ මහත් වෙලා හොඳයි කමක් නැ සන්තෝෂයි තෙරැවන් 🙏 සරණයි ❤️❤️❤️❤️🔥🔥🔥🙏🙏🙏✈️ කුවේට් 🇰🇼

  • @sriyalathaedirisingha5994
    @sriyalathaedirisingha5994 ปีที่แล้ว +11

    නිලමේ ඔයාගෙ ඉදිරිපත් කරන ,wda සටහන් නම් නියමඉ ඔයාගෙ chenal එක තව තව දියුණු වෙවා කියා ප්‍රාර්ථනා කරන වා

  • @afgsdfdr8273
    @afgsdfdr8273 ปีที่แล้ว +6

    ජයවේවා නිළමේ ❤‍🔥🇱🇰❤️🇰🇼❤‍🔥✌️✌️

  • @msdesilva4698
    @msdesilva4698 ปีที่แล้ว +8

    නිළමේ .කවදත් සමාජයට වටිනා
    වැදගත් දෙයක් තමයි දෙන්නෙ
    අදනම් හාස්‍ය ජනක දෙයක්.ඒත්
    ඉදිරිපත් කල කරුනු මදි කියලයි හිතෙන්නෙ
    විශේෂ දෙයක් කරන ඒ දරුවො
    දෙන්නට සුබ අනාගතයක් පතනවා

    • @craaaaaaazy22
      @craaaaaaazy22 ปีที่แล้ว

      Meda para nan nilame karala thiyenne agamath vinasa karana wadak!
      Plz agama joke ekak karan salli hamba karanna video hadanna epa!

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 ปีที่แล้ว +4

    නිල්පාට කෑම වීඩියෝ එක ලස්සනයි.හරිම හිනා.

  • @mediatvsl
    @mediatvsl ปีที่แล้ว +2

    Verry interesting concept. Thank you nilame..

  • @king_of_summa_5732
    @king_of_summa_5732 ปีที่แล้ว +32

    ඔක්කොම marketing බන්... හාමුදුරුවෝ ඔළුව පාවිච්චි කරා... අර නිල් සින් එක ලොකුවට ඇදුනේ මුන් දෙන්නා නිසා ... පිරිසක් එක විහිලුවකට ගනිද්දී පිරිසක් එක මඩක් විදිහට දැක්කා ... එකට හාමුදුරුවෝ ගහපු හොඳම ගෙම ඔක ... මුන් උමන්දාව ගැන විඩියො හදන එක නවත්තන්නේ නැ..එක කොයිම වේලාවකවත් මඩක් වෙන්නෙ නැ.. මොකද මෙ සින් එක නිසා
    කොහොම හරි හාමුදුරුවෝ එ කටවල් දෙකත් වහන්නැතුව වැහුවා.... 👍

    • @janithadithya3911
      @janithadithya3911 ปีที่แล้ว +4

      ඌ කපටියා බන්... බබෙක් එන් නැති විදිහට වැඩේ කරගන්න රහතන් වහන්සේ දන්නවා ...

    • @kaupathirana4346
      @kaupathirana4346 ปีที่แล้ว +2

      Mun nokiwwata poriyal ekak ekkama wahapu seen ekak mata nam therune😂😂🤣

  • @namalgamasirisudeeratherok3780
    @namalgamasirisudeeratherok3780 ปีที่แล้ว +10

    සස්ක්‍රයිබි කලා බුදුසරණයි

  • @induwaraminiduanuhas6751
    @induwaraminiduanuhas6751 ปีที่แล้ว +5

    Good job nilame budusaranai

  • @ngamage3836
    @ngamage3836 ปีที่แล้ว +7

    AN edition nilamage programme ekata awata hama ekakatama yanna ehema lahasthi wenna epa..ubala denna daksha kollo dennek

  • @somasoma9332
    @somasoma9332 ปีที่แล้ว +1

    ස්තුතියි
    මල්ලි ලාට. ජයවේවා ❤❤👍👍

  • @kumaralanka6735
    @kumaralanka6735 ปีที่แล้ว +2

    Content 👍, Video ekee Sounds poddak aul...

  • @prasandefonseka8641
    @prasandefonseka8641 ปีที่แล้ว +9

    Its good that you attempt to promote and give an ordiance to guys like this who try to enter the industry ...Keep it up .. Good job ANEdition team ....

  • @dalithadalidha6279
    @dalithadalidha6279 ปีที่แล้ว +3

    Jayawewa jayawewa

  • @formycountry373
    @formycountry373 ปีที่แล้ว +2

    මොන ආතල් ගත්තත්
    බෞද්ධ ස්වාමින් වහන්සේලා සමච්චලයට හාස්‍යයකට ලක් කරන එක අනුමත කරන්නෙ නැහැ
    එයට වෙනම විපාක තිබෙනවා
    පුලුවන් නම් මුස්ලිම් පූජකවරයෙක් හාස්‍යයට ලක් කරන්න බලන්න අපිට හරි ආසයි ඔය කියන නිර්බීත කම දැක ගන්න
    ඕන ඔට්ටුවක් කරන්න බැහැ

  • @kaal4809
    @kaal4809 ปีที่แล้ว +8

    උමන්දාවෙ ඉන්නෙ බුදුදහම ව්කුර්ති කරන උමතු භාවයට පත් උන පිසෙක් ඔය මනුස්සයා සරණ ගිය ම්නිසුන්ට අභ සරණයි

    • @kapilasenevirathne4260
      @kapilasenevirathne4260 ปีที่แล้ว

      Kaal . Lankawe anek hamuduruwo hodatama dharmaya rakinawada. Ban kiyanawada. Piumita dann denawa hitan neda. Me okkoma karanne agama vikunna eka . Apen kala apen aragena ganunnta dena ayata wada. Hambakaragena kana me hamuduruwo agaya karanna.

    • @kaal4809
      @kaal4809 ปีที่แล้ว +4

      @@kapilasenevirathne4260 මම කතා කරෙ අනිත් හාමුදුරුවෝ හරි පිටදුවේ සිරි ධම්ම හාමුදුරුවෝ වැරදි කියන තැන ඉදලා නෙමෙයි ඔය භික්ෂූ වෙසයෙන් ඉන්නෙ මාරා වෙස වෙච්ච කෙනෙක් එක තෙරුන් ගන්න භවුතිකය තුල ම්නිසුන් සිර කිරිම තමයි මාරයාගේ ඉලග සැලැස්ම නැත්නම් උන්වහන්සේ වාගා කරන එවා අපේ ඉපැරැණි ආහාර වර්ග ප්‍රචලිත කරන එක ගැන කිරිම ප්‍රශ්නයක් නැහැ එක බොහෝම හොඳ වැඩක් හැබැයි දනවාද ඔය ඔකොම කරන්නෙ එයාට මිනිස ආකර්ෂණය කරගන කියලා එකෙන් මාරයා මාරයා ඔනිව්දිහට ම්නිසුන් හසුරුවන පුලුවන් ම්නිසුන්ට අතර වැරිදි මත ජන ගත කරන්න පුලුවන් මොකද ම්නිසිසු හිතනවා අනේ අනිත් හාමුදුරුවෝ මොනවාද කරලා තියෙන්නෙ මේ ඉන්නෙ නියම හාමුදුරුවෝ හැබැයි ම්නිසු දන්නෙ නැහැ මාරයා හරි කපට් කියලා තවකාලික ආස්වාදයකට පත් කරලා ව්නාසය කාරා පොඩ පොඩ අරගේන් යනවා ම්නිසු මෙක ගැන දන්නෙ නැහැ නැතන් ඔනි බලයක් තම්බගේන කැවට මක්වෙනවද ඔකයි ඔය හාමුදුරුවන්ගේ තියන ගැටලුව බුදුන් වහන්සේ වැඩ ඉදිම භික්ෂූන් කිප දේනෙක්ට මාරා ආවේශ වෙලා තියෙයි මේවගේම උමතුවෙන් දොඩවලා තියෙයි බුදුන් වහන්සේ ඔවුන්ට ආමන්ත්‍රණය කරදි මාරයා බයෙන් පලා යද්දී එම භික්ෂූන් සිහිසුන් වෙලා අදැද වැටී නැවතත් ප්‍රකුර්ති තත්වට පත් වෙලා තියෙයි අද එය සිදු කරන්න තතාගතයන් වහන්සේ අපි අතර නැහැ මාරය එයි ප්‍රයොජන ගනි සමස්ත මානව වර්ගයාගේ ව්නාසය අත ලගයි....

    • @kapilasenevirathne4260
      @kapilasenevirathne4260 ปีที่แล้ว +1

      Agama kiyanne business ekak kiya ape ayata therenne na kaal. Therum karannath ba. Hamada banakiyana ko aparada wala auwak. Minisu awankada mini maragannawa agalakatath ethe hamadama pansale palliye koewile.

    • @kaal4809
      @kaal4809 ปีที่แล้ว

      @@kapilasenevirathne4260 ම්නිසුන් පිරිහිලා දේයනුත් පිරිහිලා මුලු ලෝකය අදුරු වේලා

    • @dhanushbro950
      @dhanushbro950 ปีที่แล้ว

      @@kaal4809 E hamuduruwange banak iwara wenakan ahala balanna jiwitheta prayogikawa budu dahamin ganna dewal godak kiyala denawa mulin hariyata hoyala balala kiyanna oya social meadia wala pennana video keeli ,post allagena dagalanna epa,denuma gann puluwan pudgalayagen ede ganna oni..oya hamuduruwo oya widiyata katha karana nisa samahara bana ahan nethi ayath ahanna gaththa..mn 100% hari kiyan na eth godak dewal jiwitheta kiyala denawa pactrical..

  • @sarangajayarathne7787
    @sarangajayarathne7787 ปีที่แล้ว +5

    සුපිරි ❤️🔥

  • @Siyalla1234
    @Siyalla1234 ปีที่แล้ว +3

    නිලමේ කියන්නේ නියම කොල්ලෙක්.

  • @dilrukshidil5338
    @dilrukshidil5338 10 หลายเดือนก่อน

    නිලමෙ අයියා ඔයාට ගොඩක් ස්තූතියි 😊😊

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 ปีที่แล้ว +1

    Excellent

  • @user-ko1bp9rh3f
    @user-ko1bp9rh3f ปีที่แล้ว +1

    ඉදිරියටම යන්න පුතේ ඔබට සුභ

  • @punisher5982
    @punisher5982 ปีที่แล้ว +10

    නියමයි බන්🤣🤣🤣🤣🤣🤣

  • @SuperDjasa
    @SuperDjasa ปีที่แล้ว +3

    උන් දෙන්නව සමන්තබද්‍ර හාමුදුරුවො තමන්ව ප්‍රමෝට් කරගන්න පාවිච්චි කරනව 😂😂😂මේව මොල නෙවෙයි මොල ගෙනාපු නැව් 😂😂😂😂

  • @rasangichethanafixme4206
    @rasangichethanafixme4206 ปีที่แล้ว +2

    Kunuharapa volg karana wadakata nathi samajeta padamak denna bari youtube channal karana ayata hoda padamak meka godak agayanawa jaya wewa

  • @nilanrajataksa3639
    @nilanrajataksa3639 ปีที่แล้ว +4

    Niyamai

  • @chandra2838
    @chandra2838 ปีที่แล้ว +3

    Theruwan saranai

  • @madhukadilshan8637
    @madhukadilshan8637 ปีที่แล้ว +6

    Ela ela 💚💚🧡🧡

  • @prasannafernando9857
    @prasannafernando9857 ปีที่แล้ว +13

    උබලා දෙන්නා අහුවුනා පුතේ..

  • @baiscopetwn
    @baiscopetwn ปีที่แล้ว +1

    ආසම දෙන්නෙක්..ආදරෙයි අයියේ

  • @BLACK-fq1yk
    @BLACK-fq1yk ปีที่แล้ว +2

    නිලමෙත් දැන් රංගනගේ හිත ඉල්ලන තරු වගේ රිංගන වැඩ කරනවා වගේ

  • @seelaw7498
    @seelaw7498 ปีที่แล้ว +3

    Good luck 👍 very nice video budusaranai God bless srilanka 🙏

  • @senavirathnabandara1959
    @senavirathnabandara1959 ปีที่แล้ว +2

    රටත් කාලා ආගමත් කාලා සංසාරිනිඑතෙර වෙච්චි මෙවැනි සිවුරු දාරින් ගැන කතා කරලා මේ සමාජය ට රටට මොනවද ලැබෙන්නේ මහණ වෙලා පන්සල් හෝටල් වගේ හදන්නේ ඉගෙන ගන්න කියලා ද

  • @miulamiula328
    @miulamiula328 ปีที่แล้ว +3

    Niyamei 👍❤❤

  • @koreanwalklk8605
    @koreanwalklk8605 ปีที่แล้ว +3

    Welldone bokka

  • @wdconstruction9455
    @wdconstruction9455 ปีที่แล้ว +1

    ඒකනම් පට්ට

  • @lasithlakshitha9668
    @lasithlakshitha9668 ปีที่แล้ว +1

    සුපිරි ඩබලක්.

  • @simplewalker459
    @simplewalker459 ปีที่แล้ว +16

    අති දුර්ලභ උතුම් ක්ෂණ සම්පත්තිය ලබලත්, ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නේ නැතුව, ස්වාමීන් වහන්සේලා, පන්සල් joke එකට ගන්න එක නම් ගොඩක් භයානකයි. කොහොම උනත් ආගම දහම නැතුව වෙන jokes වලින් ඉදිරියටම යන්න ලැබ්වා කියලා ප්‍රාර්ථනා කරනවා

    • @shreelalpathirana7359
      @shreelalpathirana7359 ปีที่แล้ว +3

      සිවුරක් දාගෙන මුලු ශාසනේම විනාස කරන චීවර දාරියා ගැන දුක හිතුන ද සුදූ????

    • @simplewalker459
      @simplewalker459 ปีที่แล้ว +2

      අනේ නෑ. මම කිව්වේ උතුම් බුදුධ චීවරය දරාගෙන ඉන්න ස්වාමීන් වහන්සේ නමක්, පන්සලක් joke එකට ගත්ත එක ගැන විතරයි. මේ උතුම් බුද්ධ චීවරය දරාගෙනත් බුදු දහමට පිටින් දෙයක් කරනවා නම් ඒක ඒ ස්වාමීන් වහන්සේගේ අකුසල් සංස්කාර ගොඩ වැඩිකරයි. ඒක අපි ප්‍රශ්නයක් කරගන්න ඕනි නෑ. පැවිදි උතුමන්ව විවේචනයට ගිහි අපිට අවසර දීලා නෑනේ බුදු දහමෙදි. ආර්ය අෂ්ඨාංගික මාර්ගය කියාදෙන බුදු බණ දේශනා කරන ස්වාමීන් වහන්සේලා ඒ කියන්නේ කළ්‍යානමිත්‍රයාණන් වහන්සේලා ඕන තරම් වැඩඉන්නවා මේ රටේ. ඉතින් ඒ බණ අහනවා මිසක් කිසිම ස්වාමීන් වහන්සේනමක් විවේචනයට ගියොත් වෙන්නේ පව් රැස් කරගන්න.

    • @madushan2.0
      @madushan2.0 ปีที่แล้ว

      අනෙ අනෙ සංස්කෘතික වහල්ලුනෙ 💔😹 ඒ හාමුදුරුවෝම එ කොල්ලො දෙන්නාටම පන්සලට එන්න කියල ,එයාම වීඩියෝ එකකට කැමැත්තෙන් ආරාධනා කරල තිබ්බෙ..තමුන්ලා වගෙ අය නිසා තමයි ,නැති ප්‍රශ්නත් ඇති වෙන්නෙ..ඔන්න ඔය පෝන් එක පැත්තට විසික් කරල ගෙදර දොරෙ වැඩක් බලා ගනිම් නැත්තං ..වීඩියෝ නොබල ඉදහන් 😹

    • @kaupathirana4346
      @kaupathirana4346 ปีที่แล้ว +2

      Chiwaradhaariyo joke ekak wunaa misak thawath joke ekata ganna deyak na😅🤣🤣

    • @simplewalker459
      @simplewalker459 ปีที่แล้ว +1

      @@madushan2.0 හා😊 (ඉඳ ඉඳ එක වෙහෙර - විඳ විඳ දහම් මනහර.... සිඳ බිඳ දුක් සසර - අහෝ දෙව්දත් නොදිටි මොක්පුර)

  • @hewagewijith8085
    @hewagewijith8085 ปีที่แล้ว +7

    මරු මරු 😁😂👍

    • @kfckfc2576
      @kfckfc2576 ปีที่แล้ว

      Jayam jaya wewa

  • @user-np5dq5di3f
    @user-np5dq5di3f ปีที่แล้ว +5

    මම හිතුවෙි මෙි හාමුදුරුවෝ මෙි දෙන්නට බනි කියලා ඇත්තටම හොද හාමුදුරුවෝ කෙනෙක්

    • @gamageviraj7696
      @gamageviraj7696 ปีที่แล้ว

      ඒවට තමයි පුතේ සිරා මාකටින් කියන්නේ

  • @godaddy11
    @godaddy11 ปีที่แล้ว +1

    උමංදාවේ චීවරදාරියා කරන්නේ රඟපෑමක් ම තමයි. 😁😁😁😁

  • @nalakamahesh1560
    @nalakamahesh1560 ปีที่แล้ว +1

    Nilame aiye ..jaya

  • @vlogswiththarindu
    @vlogswiththarindu ปีที่แล้ว +8

    👍👍👍

  • @nirmaltharusha5532
    @nirmaltharusha5532 ปีที่แล้ว +6

    👍👍

  • @HVt.v
    @HVt.v ปีที่แล้ว +7

    ❤️

  • @isiwaraya
    @isiwaraya ปีที่แล้ว +23

    සුපිරි චරිත දෙකක්

    • @nishanthasenavirathna2556
      @nishanthasenavirathna2556 ปีที่แล้ว

      මුන් දෙන්නා අගුටු මීටිටෝ වගේ නේද ? වැඩීය උසක් නෑ හරීම කැතයී ?
      උස යන්න ගස් නැගලා පොල් කඩපල්ලා ,රසාවක් කරන්නේ නැතීව ගොන් ජෝක් කරනවාට වඩා ඒක අර්ථවත් ?

    • @zezus-hd6su
      @zezus-hd6su ปีที่แล้ว +1

      @@nishanthasenavirathna2556 බොලා වගේ මිනිස්සු හින්දා තමා ලංකාව කවදාවත් දියුණු වෙන්නෙ නැත්තෙ

  • @kapilakumara3995
    @kapilakumara3995 ปีที่แล้ว +3

    ෂික් බන් උබලා

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 ปีที่แล้ว +1

    daruwani oyalage dewalata udaw karanna MN kamathi uwama na. nam kiyana MN Amma keneki 👍🤗❤️🙏

  • @indraniabeysinghe9257
    @indraniabeysinghe9257 ปีที่แล้ว +17

    නිළමේ අනන්‍යතාවයට ගැලපෙන ඇදුමක් අදින්න..තවත් හොදවේවි..අදහසක් ආදරෙන් ඉදිරිපත් කිරීමක් පමනයි.. ❤️

    • @godaddy11
      @godaddy11 ปีที่แล้ว

      නිළමේ ඇඳුමක් ද ?

    • @sandunmadhusanka6246
      @sandunmadhusanka6246 ปีที่แล้ว

      මෙහෙම හොදයි

  • @sankamadushan3343
    @sankamadushan3343 ปีที่แล้ว +13

    උමංදාවේ වීඩීයෝ එකක් ඕන❤️❤️

  • @maybe5612
    @maybe5612 ปีที่แล้ว +1

    Niyamai.puthe

  • @chandmaindustrialterritory1559
    @chandmaindustrialterritory1559 ปีที่แล้ว

    උමංදාවේ යූරියා බඩ්ඩ කියන අමන චීවරධාරියාට අමතරින් ජෝක් කරන්ඩ ඕන වෙන්නේ නැහැ ඒ අමනයා කොහොමත් ජෝක් එකක් වෙලා ඉවරයි... මේ අමන චීවරධාරියා රහතුන් වහන්සේ වහන්සේ කෙනකු යැයි නොරැවටී ඒ තක්කඩි බොරුකාර අමනයාව විහිළුවට ගත්තාට මේ කොල්ලො දෙන්නා ට ස්තුතියි

  • @nipunshalinda9352
    @nipunshalinda9352 ปีที่แล้ว +15

    1 millon congratulations nilame ❤️

  • @ayeshabadurdeen8782
    @ayeshabadurdeen8782 ปีที่แล้ว +2

    Iyooo marai appa 😄😄😄🇱🇰🇰🇼

  • @slumeshbrojcb6351
    @slumeshbrojcb6351 ปีที่แล้ว +3

    1M+ 😀😀😀😀❤️❤️❤️❤️

  • @indranikumari1819
    @indranikumari1819 ปีที่แล้ว +2

    Niyami nilama

  • @shacom1018
    @shacom1018 ปีที่แล้ว

    Nilame, Ubath Samanta Baddage Kunu Kanawada bn?

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka ปีที่แล้ว +5

    🌿❤

  • @dushanthaanurudha5291
    @dushanthaanurudha5291 ปีที่แล้ว

    Niyamai Saho

  • @thenukarandeepa
    @thenukarandeepa ปีที่แล้ว +3

    Mgey un❤️❤️❤️

  • @ghgyt
    @ghgyt ปีที่แล้ว

    උමන්දාවේ වැඩකරන කොල්ලෝ දෙන්නෙක් හාමුදුරුවෝ එක්ක කලින් discuss කරල හදපු film එකක්. කොල්ලෝ කලින් ඉඳලම උමන්දාවේ හිටපු උන්. අහම්බෙන් උන සිදුවීමක් වගේ ලස්සනට ශ්‍රාවකයෝ රවට්ටලා film derector සමන්ත හිමි එක්ක නියමෙටම film එක act කරනවා... 😄තුන් දෙනාටම දේශපාලනයට යන්න හොඳ සුදුසුකම් තියනවා... සුබ පැතුම් 👍

  • @user-ko1bp9rh3f
    @user-ko1bp9rh3f ปีที่แล้ว +2

    මෙවැනි වද දේවල් කරල ඉදිරියටම යන්න පුතේ බුදු සරණයි

  • @aseas2429
    @aseas2429 ปีที่แล้ว +1

    Patta

  • @wasanthaappuhamy2517
    @wasanthaappuhamy2517 ปีที่แล้ว +1

    👍

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 ปีที่แล้ว +5

    Theruwansaranai

  • @chanakaekanayaka1645
    @chanakaekanayaka1645 ปีที่แล้ว +1

    මුන් දෙන්න අමු ගොබිලො දෙන්නෙක් කියල කතා කරද්දි තේරෙනව. සමත්ත බඩ්ඩත් මුන් දෙන්මව නියමෙට පාවිච්චි කාරා. දැන් මුන් දෙන්න සමන්තයගෙ agenda එක promot කරනව.. මොළයක් කියල දෙයක්, තමන්ගෙ කියල විශේෂ දක්ශතාවයක් තිබුන නම් එහෙම එක එකාට manipulate කරන්න බෑ..

  • @prasadweerasinghe6093
    @prasadweerasinghe6093 ปีที่แล้ว +2

    මම නිල් කටරොඩු හාමුදුරුවන්ව චිත්‍රපටයක අතිරේක රංගන ශිල්පියෙක් විදියට ගන්න හිතාගෙන ඉන්නේ.

    • @kaveeshalakmal9649
      @kaveeshalakmal9649 ปีที่แล้ว +1

      චිත්‍ර පටිය මොන පාටද 🙂🙂🙂

    • @prasadweerasinghe6093
      @prasadweerasinghe6093 ปีที่แล้ว

      @@kaveeshalakmal9649 කලු සුදු චිත්‍ර පටියක් තමයි කරන්න හිතාගෙන ඉන්නේ.එහෙම නැතුව නිල්පාටින් බේරුමක් නැතිවෙනවා.

  • @ashaali7731
    @ashaali7731 ปีที่แล้ว

    Apith kamati oyalage vidiyo valeta

  • @skabyrathna2984
    @skabyrathna2984 ปีที่แล้ว

    ඇත්තටම මේ හාමුදුරුවෝ යමක් දන්නවා වගේ නිලමේ පොඩ්ඩක් ඔලුව දාලා බලන්න එ පැත්තට

  • @anomamaggonage761
    @anomamaggonage761 ปีที่แล้ว +1

    නිලමේ සමාජයට දෙන පණිවිඩ ඉතාම වටිනවා. නමුත් මේ කෝලම් ප්‍රචාරයෙන් නම් කරන්නේ පිරිසිදු ථෙරවාද බුදුදහමට මහා ප්‍රහාරයක්. තමන් බුදුවෙලාය රහත්වෙලාය අලුත් ක්‍රමයට හිතන්න ඕනය කියමින් බුදුදහම ළඟින්වත් තියන්න බැරි මෙවන් මහායාන සංකල්පවලින් අපේ පිරිසිදු බුදුදහමට වෙන්නේ මාරු පහරක්. ඒ නිසා මෙවන් අශ්ලීල කතිකා සමාජ ගත කිරීමෙන් වලකින එක හොඳ බෞද්ධයෙක්ගේ යුතුකමක්. බුදුහාමුදුරුවන් පැහැදිලිව සංඝයාට වගා කරනවා තබා ගහක අත්තක් කඩන්න එපැයි සංඝයාට නීති පනවා තිබියදී මේ ආයතන වලින් කරන්නේ පිරිසිදු බුදුදහම විනාශ කිරීමක්. ඒවාට අනුබල දෙන අයද අපායගාමී වීම වැළක්විය නොහැකි වේවි.

  • @nilameproductions8156
    @nilameproductions8156 ปีที่แล้ว +8

    මරු ඩබල

  • @dumendirathni7816
    @dumendirathni7816 ปีที่แล้ว +3

    Nimayaina. Ban. 😂😂😂😂😂❤❤

  • @nishanthasenavirathna2556
    @nishanthasenavirathna2556 ปีที่แล้ว +4

    මෙච්චර කාලයක් නීළමේ හොදට තමන්ගේ චැනල් එක කරගෙන ගීයා,
    ඉදලා ඉදලා ගු වලකට පැන්නා ,තමන්ගේ වීනාශයේ පෙරනීමීතී තමයී ඔය ?
    මොකද කසාද බැන්දේ කේන්දරය නොගැලපෙන කෙනෙක්ද ? සමහරු කසාද බැන්දාම දීයුණුවට යනවා ,නැත්නම් චොර .වෙලා යනවා ?
    *රටේ කෝටී ගනන් බහුතර බෞද්ධයාගේ අප්‍රසාදයට ලක් වුන ,සීවුරු හොරෙකුයී,හුජ්ජ කොල්ලො ,දෙන්නෙකුයී ප්‍රමෝටි කරන්න යනවාට වඩා හොද නැද්ද ,අර නගර සභාවක කුණු අදීන කම්කරුවන් දෙතුන් දෙනෙකුගේ වීඩීයෝවක් කරලා සමාජයට පෙන්නුව නමි ?

    • @ahangamagewasantha6632
      @ahangamagewasantha6632 ปีที่แล้ว

      අන්න කතාව මුන් කරේ ඒකක් උනේ හිතුවේ වත් නැති දෙයක්..

    • @giha1695
      @giha1695 ปีที่แล้ว +2

      පලයන් නාකි පින්නයා යන්න ✋

  • @nipunsanjaya3673
    @nipunsanjaya3673 ปีที่แล้ว +10

    නිලමේ මේවගේ වැඩත් කරනවානේ 👍😂😂

  • @damaynathi9263
    @damaynathi9263 ปีที่แล้ว +6

    🤣🤣😊

  • @sbandara2846
    @sbandara2846 ปีที่แล้ว +1

    Mewage gonnudennek aekkahu onot maddayak balannati minissu dakkot koccara nomaga yanawada

  • @florenceherath5519
    @florenceherath5519 ปีที่แล้ว +10

    හරිපුදුමයිනේ සමන්‍යයෙන් එවගේ අපහාසාත්මක දෙවල් කලාම සුදුවැන් එකෙන් රැගෙන නොගිහින් එවගේ ලමයින්ව උනන්දු කරවිම යහහපත් හමුදුරුවෝ කෙනෙකි.

    • @kaupathirana4346
      @kaupathirana4346 ปีที่แล้ว +1

      Ganayaa dehi kapalaa mun dennata banalaa wenama TH-cam episodes kihipayak karala thibba. Munta traka panalaa ganayatath traka panala wage nisaa awulak na. Mun nokiwwata Hoda poriyal ekak labilaa ekko dilaa wage😂🤣🤣

  • @astoundingvideos2193
    @astoundingvideos2193 ปีที่แล้ว +5

    BMW M SPORT T-SHIRT.

  • @tra536
    @tra536 ปีที่แล้ว

    Eyaa

  • @amaldananjaya2160
    @amaldananjaya2160 ปีที่แล้ว

    ❤️❤️‍🔥❤️‍🔥❤️❤️❤️‍🔥❤️‍🔥❤️❤️❤️‍🔥

  • @shiranpate
    @shiranpate ปีที่แล้ว +6

    නිලමේ , කියන්නේ සුපිරි චැනල් එකක් තමයි.
    ඒ වගේම බෞද්ධ දර්ශන තුලින් යහපත් ආදර්ශ දෙන කෙනෙක්..
    හැබැයි ඔය උමන්දාවෙ මහ හොරයි, ඒවා ප්‍රමෝට් කරන උන්ගෙයි මගුල් දාන්ට එපා..
    නිලමෙත් අදර්මෙ පතුරුවනවා කියා තමයි කියන්ට වෙන්නේ පස්සේ..

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 ปีที่แล้ว +4

    SWAMIN WAHANSE Attatama rahat Akai MADA PAHARAK gahuwat AKEN wasidayaka janatawata prayojanawat dekata sitpit afala GANIMA SWAMIN wahanse nirwana suwayama lagawewa nilame TUMA STUTI ME mallita denata suba GAMAN

  • @anukchethika267
    @anukchethika267 ปีที่แล้ว +8

    ♥️♥️

  • @sameeraprabath7666
    @sameeraprabath7666 ปีที่แล้ว +1

    Nilameth umandava market karanava.asama na budda darshane vikurti karana aya penvanavata.vadagath deyak pennamu venada vage

  • @dilanlakpriya2829
    @dilanlakpriya2829 ปีที่แล้ว +1

    Its so sad an eddition has been compromised.

  • @sameeraprabath7666
    @sameeraprabath7666 ปีที่แล้ว

    Aluten rahathvenna lecima tana.nil katarolu kala umandave yamu.loke bihiuna hodama darshnikaya vikunam kana hamudu horu

  • @thanojathanoja4711
    @thanojathanoja4711 ปีที่แล้ว

    Nilame pin oyta oya daruwo direganvimagana

  • @Sexy_AMDA_
    @Sexy_AMDA_ ปีที่แล้ว +6

    😂

  • @Crypto_Trend
    @Crypto_Trend ปีที่แล้ว +1

    මාර්කටින්.... මෝඩයෝ ඉන්නකම් හොදයි😂