ෆයිනස් ගහෙන් පෙට්‍රල් හදලා 50ට විකුනපු ගම්පළ විකුම් හැදු යකඩ යකා l Garbage Recycling Truck

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • මහ රෑ පොලිස් ගාඩ් එක මැද ජනපති ගෝඨාභයට බලන්න කොළඹට ගෙනාපු රට කණපිට පෙරලන්න පුළුවන් දැවැන්ත භාණ්ඩේ මෙන්න
    Gampola Vikum Sampath Dimbulgasthanna - Home Made Garbage Recycling Machine
    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    Contact Us : (+94)77 564 0607 (Nilame)
    Email : nilameinfo@gmail.com
    Subcribe To Our Channel : / nilame
    Find Us On Facebook : / nilameproduc. .
    OUR EDITING TOOL- - - - - - - - -
    • Premiere Pro CC 2018
    • Photoshop CC 2018
    OUR TOOLKIT - - - - - - - - -
    • Canon M50 Mirror less Camera
    • Canon 15-45mm Lens
    • Yunteng VCT-998RM Video Tripod
    • Panasonic Electret Condenser Microphone
    • Boya Dual Omni-Directional Lavalier Mic
    • Boya WM4 Digital Wireless Microphone
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Thanks for watching My videos..!!!
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    #Garbage_Recycling #Vikum_Sampath #Gampola

ความคิดเห็น • 2.8K

  • @zeezee159
    @zeezee159 4 ปีที่แล้ว +1149

    උඹ විතරයි සහෝදරයා රටේ මිනිස්සුන්ට ආදර්ශමත් විදිහට යූ ටියුබ් චැනල් එකක් කරන්නේ උඹට ජය

    • @sriyanilmini5163
      @sriyanilmini5163 4 ปีที่แล้ว +21

      Rate nati Pissu Ganu minissu gana vedio Dana modayanta wada Nilame good

    • @diduwamusiclife1876
      @diduwamusiclife1876 4 ปีที่แล้ว +6

      මවත් ස්බ්ක්‍රයිබ් කරල උදව්වක් කරන් යන්න

    • @Happyflour
      @Happyflour 4 ปีที่แล้ว +1

      Cirama kathawa

    • @srilankamodal7479
      @srilankamodal7479 4 ปีที่แล้ว +3

      sirawata ban mu weddek

    • @udeshchathuranga8489
      @udeshchathuranga8489 4 ปีที่แล้ว +3

      Aeka aethta

  • @asirisilva172
    @asirisilva172 4 ปีที่แล้ว +121

    🇱🇰 හෙළයින් නැවත නගාලීමේ අදියරට ජය 🇱🇰 ❤️❤️🙏 ඔබට දිර්ඝඅයු වෙවා ! 🇱🇰 ඔබට බුදුසරණයි ! 🇱🇰 නිළමේට ජය බුදුසරණයි 🇱🇰

  • @kumarasisira2105
    @kumarasisira2105 4 ปีที่แล้ว +96

    නිලමේ මෙතුමා ගැන රටට හෙළි කිරීම සම්බන්ධව පළමුව ඔබට ස්තුතිවන්ත වෙමි එමෙන්මඑතුමාට තව තවත් නිර්මාණ බිහි කිරීම සඳහා ශක්තිය ධෛර්යය wasanawaa දීර්ඝායුෂ ලැබේවා

  • @inukaameesha767
    @inukaameesha767 3 ปีที่แล้ว +43

    මේවාගේ තව වැඩො ඇති නිලමේ අයියේ අපේ රටේ එයාලව හොයල තව මේවගේම රටටම ලෝකෙටම ⁣පෙන්නන්න මගෙන් සුහ පැතුම් නිලමේ ❤️❤️❤️

  • @Nvs190
    @Nvs190 4 ปีที่แล้ว +62

    මේ නිර්මාණය ලංකාවට වටින නිර්මාණයක්
    කසල ප්‍රශ්නය ලංකාවෙන් නැති කරන්න කාලෙ හරි දැන්
    මේවගේ තව නිර්මාන මේ පුංචි රටෙන් බිහිවේවා
    හැමෝටම ජයවේවා!!!

    • @RajithaAbeysinghe
      @RajithaAbeysinghe 3 ปีที่แล้ว +1

      බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජනක කුරුප්පු මහතාටත් විශේෂ ස්තූතියක් හිමිවිය යුතුයි !!!

  • @sakvithibandara4185
    @sakvithibandara4185 4 ปีที่แล้ว +204

    මම පුද්ගලිකව කියපු දෙයක් තමයි හරයක් ඇති රටට වැඩ ඇති youtube chenal එකක් කරන්නේ නිළමේ විතරයි කියලා ....අපිත් ලොකු සහයෝගයක් දුන්නා youtube එකේ තිබුණු විකුම් සම්පත්ගේ හැකියාවන් facebook හරහා share කිරීමෙන් ....විකුම් සම්පත්ටත් නිළමෙටත් ජය...

    • @user-we6rz4rl7o
      @user-we6rz4rl7o 4 ปีที่แล้ว +1

      ඹබට ජයමවෙවා

    • @user-we6rz4rl7o
      @user-we6rz4rl7o 4 ปีที่แล้ว +2

      ඹබට ජයම වෙවා

    • @Nuwan.Wickrama
      @Nuwan.Wickrama 4 ปีที่แล้ว +1

      Thank you ban,uba nisa subscribe kala

    • @haroonbabanoor9099
      @haroonbabanoor9099 4 ปีที่แล้ว +1

      This creation is very powerful to our small country. Hope the present president will bring good luck for the creator and for the country.

    • @chamilakapuwatta3758
      @chamilakapuwatta3758 4 ปีที่แล้ว

      @@user-we6rz4rl7o cxvk Co. X

  • @chameenranathunga5084
    @chameenranathunga5084 4 ปีที่แล้ว +18

    සුපිරී,ලංකාවෙ කොල්ලොන්ගෙ වැඩ තමා,පිටරට උන් මැශින් වලින් හදන දේ අපේ කොල්ල අත් දෙකෙන්ම හදල තියෙනව,ඕවත් අනිත් දේවල් වගේ අතෑරල බල්ලට දාන්නෙ නැතුව ඔය අදහසෙන් ප්‍රයෝජන ගන්න එක තමා කරන්න ඕන ❤ජයෙන් ජය❤

  • @lakshanidisanayaka7393
    @lakshanidisanayaka7393 3 ปีที่แล้ว +5

    මෙවන් අසිරිමත් ජාතිය දෙයෙන් වූ දාරයෙ. මෙන් නියම සින්හල ලේ තියෙන මිනිස්සු!!!!!! මෙ වගෙ අය දිරිමත් කරන්නත් කුහක නැති හිත් තියෙන මිනිස්සු තව තවත් මේ රට තුල බිහිවෙවා!!!ජය වේව!!!වෙදු මවටත් හෙදුනු රට්ටටත් ණය නඇති මිනිස්සු!!!බුදු සරණයෙ

  • @hashanyuwanjanamillawithan2157
    @hashanyuwanjanamillawithan2157 4 ปีที่แล้ว +94

    චන්දෙට කරපු ප්‍රොමෝශන් එකක්නොවී ඇත්තටම මේ මනුස්සයට චාන්ස් එකක් දුන්නොත් ගෝඨාභය පට්ට නායකයෙක්

    • @user-gr6vr2tu4x
      @user-gr6vr2tu4x 4 ปีที่แล้ว +2

      Hmm hmm ekath වෙනම paththak

    • @sarathchandra3351
      @sarathchandra3351 4 ปีที่แล้ว

      Its look like election camping, where washing off name of politicos. If they are real they will not sell general property to foreign countries for their commission

  • @sumudu2411
    @sumudu2411 4 ปีที่แล้ว +220

    ඇත්තටම ගොඩාක් සතුටුයි. කලින් වීඩියෝ එක බැලුවම ගොඩක් කලකිරැන. ලංකාවෙ නවනිර්මානවලට තැනක් නෑ. වර්තමාන රජයෙන් තැනක් දේවි කියල හිතනවා.. good luck....😊😊🙏🙏🙏

    • @chandrapalaalahakoon9767
      @chandrapalaalahakoon9767 4 ปีที่แล้ว +8

      ජනාධිපති තුමාගේ උපදෙස් අප රටේ ඉදිරි දැක්ම ජය පතමි

    • @user-eh1id7ir7x
      @user-eh1id7ir7x 4 ปีที่แล้ว +6

      ඔබ‍ට ජයවේවා බුදුසරණයි

    • @tkookie142
      @tkookie142 4 ปีที่แล้ว +3

      maath! ♡

    • @ruwankumara4907
      @ruwankumara4907 4 ปีที่แล้ว +2

      Ow..eda vedo eka mamat baluwa..eka atha ..dan ape rata diwunu wei..

    • @russellandrady
      @russellandrady 2 ปีที่แล้ว

      😅

  • @hansakavideo2933
    @hansakavideo2933 4 ปีที่แล้ว +33

    Supiri මේවට අතහිත දී අපේ රට ජපානයට එහා ගිය රටක් කරමු ජනාධිපතිතුමණි ....අයියේ උබට බුදුසරණයි දෙවිපිහිටයි

    • @hildagunathilaka254
      @hildagunathilaka254 3 ปีที่แล้ว

      බුදුසරණයි සක්තිය දෛර්ය ලැබේවා

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 3 ปีที่แล้ว

      Den japaneta eha gihin ethineda?? Okkoma deshapaluwo ekai monwada den wela thiyenne.???????

  • @a.sameeraprasadjayasinghe3215
    @a.sameeraprasadjayasinghe3215 4 ปีที่แล้ว +31

    රටට ඇත්තටම ආදරෙ මනුස්සයෙක් ❤️. රටේ වාසනාව

  • @naifm
    @naifm 4 ปีที่แล้ว +592

    සුපිරිම වැඩක් කොටි ගානක් ලංකාවේ සල්ලි ඉතුරු කරගන්න පුළුවන්

    • @thushanlak6444
      @thushanlak6444 4 ปีที่แล้ว +9

      Umbalath nai natawanathuwa me wage wadagath deyak idiripath karapalla

    • @____shini685
      @____shini685 4 ปีที่แล้ว +1

      @@thushanlak6444 🤣🤣🤣😂😂

    • @dilannigam8676
      @dilannigam8676 4 ปีที่แล้ว +2

      @@thushanlak6444 එතකොට වටිනාකම්ක් නෑ........

    • @kanishkaandrew8142
      @kanishkaandrew8142 4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම බන්

    • @____shini685
      @____shini685 4 ปีที่แล้ว +1

      @@kanishkaandrew8142 ඔයත් නැති තැනක් නෑ 😂😂😂

  • @kasundissanayaka5540
    @kasundissanayaka5540 4 ปีที่แล้ว +127

    මේ වගේ දෙයක් අන්ලයික් කරන කුහක මිනිස්සුත් ඉන්නවනේ..ශික්..😏
    ඉතාමත් අගය කරයුතු දෙයක්..තවත් දියුණු වෙමින් ඉදිරියට යන්න ආශිර්වාදය ලැබේවා

    • @user-ei8fd1wh3s
      @user-ei8fd1wh3s 4 ปีที่แล้ว +2

      Kakulan Adina aun tamai unlike karala tiyanna

    • @kirthijagath4238
      @kirthijagath4238 4 ปีที่แล้ว +2

      JVP AMMAGA NAOGETA HNA UN HAMBO UNP PAKAE

    • @user-gr6vr2tu4x
      @user-gr6vr2tu4x 4 ปีที่แล้ว +4

      Man හිතන්නේ like 1k enakota un like 1 auto වැටෙනවාද කොහෙද . Naththam pottoyo u tube බලනකොට unlike boten එකේ atha vadinavada koheda. Ai ban mokak dammath unlike තියනවා

    • @wimalreynolds1810
      @wimalreynolds1810 4 ปีที่แล้ว +2

      Unlike karana ayage ETA hethuwa Saha karunu pahadili karana man karunikawa ellami.
      Wiwachana da etha Agata karami. Nopakilawa adahas dakwanna.

    • @iranganiherth5032
      @iranganiherth5032 4 ปีที่แล้ว +2

      👍♥️♥️♥️♥️♥️🇱🇰👑🌷

  • @amuthuweda8340
    @amuthuweda8340 4 ปีที่แล้ว +15

    ගොඩක් වටිනවා .රටට ප්‍රයෝජනයක් තියෙන පුදුම සහගත වැඩක් .ඉදිරි ගමන සාර්ථක වෙන්න කියල සුබ පතනව

  • @jayanijaya2638
    @jayanijaya2638 4 ปีที่แล้ว +11

    වික්‍රමයක් කළ රටට සම්පත. ජනපතිදුට ඉදිරි ගමනට ඔබ සැම ආශ්චර්යමත් ආභරණයක් වෙවා!

    • @centralc7895
      @centralc7895 3 ปีที่แล้ว

      Ane pala yako horunta me wage minissunge kisi wadak thiyanawada.unta ona thawath un wage horu misak me wage wadagath deyak karana minissu newei.me wage thawa kochchara minissu innawada lankawe wadak gannawanam

    • @chandrapalakariyawasam7526
      @chandrapalakariyawasam7526 3 ปีที่แล้ว

      දෙනෙතට කඳුලක් අාව. එ් සතුටු කඳුලක්,හදවතින්ම රට වෙනුවෙන් සුභ පතමි..!🇱🇰💟👍

  • @w.a.h.weerasinghe9385
    @w.a.h.weerasinghe9385 4 ปีที่แล้ว +26

    දේශීය නිර්මාණ කරුවන් නිසි ඇගයීමකට ලක්කර ඔවුන්ව තව තවත් දිරිමත් කිරීම සදහා ඔබගේ ඉදිරිපත් වීම ඉතාමත්ම වටිනව නිලමෙ...

  • @lovejustin98JDB
    @lovejustin98JDB 4 ปีที่แล้ว +128

    මං මේක බලන අවස්තාවේ ඩිස්ලයික් 164 ක් තිබුනා .....අන්න එහෙම කුහක, කුප්පයෝ ඉන්න රටක තමයි අපි මේ ජීවත් වෙන්නේ. නිලමේ ඔබට ගොඩක් ස්තුතියි. විකුම් සම්පත් මහත්මයා ඔබට ,ඔබගේ හැකියාවට ජයෙන් ජයම ප්‍රාර්තනා කරනවා.

    • @chamindaperera3149
      @chamindaperera3149 4 ปีที่แล้ว +3

      UNP kattiya wenna athi. Haamu nam kiyanne lankawe cellphone ekakwath hadanna be kiyala

    • @lalperera9739
      @lalperera9739 4 ปีที่แล้ว +1

      Ee...u.n.p..karayoo.

    • @buddhikabandara9510
      @buddhikabandara9510 4 ปีที่แล้ว +1

      දැන් බලපන් යාලුවා. Dislikes 500 ක් ටත් වැඩියි. ලංකාවෙ ඉන්නේ පුදුම කුහක ජාතියක් කියලා දැනගත්තාම පුදුම දුකක් දැනෙන්නේ. ඒකනෙ බං අපි හැමදාම මෙතන.

    • @chamindaperera3149
      @chamindaperera3149 4 ปีที่แล้ว

      @@buddhikabandara9510 , dislike karanne meka Gotabhayata pennapu nisa,

    • @sanjeewanawarathna1272
      @sanjeewanawarathna1272 4 ปีที่แล้ว

      Mokuth karagnn beri kala kaniyo thami ...irisiya karayoo..

  • @HMstyle4401
    @HMstyle4401 3 ปีที่แล้ว +1

    මේ අවස්ථාව ඔහුට ලැබෙනතුරු අප නිහඩව බලා සිටියා නිළමේට ජය.

  • @swarnageeth6172
    @swarnageeth6172 3 ปีที่แล้ว +4

    හරිම සතුටුයි. ජනාධිපතිතුමනි, මෙවන් බුද්ධිමතුන්ට අත දීලා ඉදිරියට ගන්න. රටට ආඩම්බරයක්. නිලමෙටත් පිං මෙවන් අය දිරිගන්නනවට. ඒ සදහා ඉදිරිපත් වෙනවට. ජයවේවා. ජනක මැතිතුමාටත් ස්තූතියි. ඔවන් දේශපාලකයින් සිටීමත් ආඩම්බරයක් ඇදහිය යුතුයි.

  • @krishan.krishan4017
    @krishan.krishan4017 4 ปีที่แล้ว +177

    Medin Sri Lanka🇱🇰🇱🇰❤❤අපේ රට සිංහල කොල්ලෙක් හදපු දෙයක් දෙයක් ඇත්තටම හදවතින්ම ආඩම්බරයි💪❤. නිලමේ ගොඩක් පින් බන් මේ වගේ දෙවල් නිසි බලධාරින්ට අවදාය යොමු කරාට. මේ වගේ දේවල් හදන මිනිස්සු වෙන රටවල් වල හිටියනම් ඵ් මිනිස්සුන්ගේ වැඩ ගන්නවා. විකුම් සම්පත් අයියේ උබේ මූනේ තියෙන සතුට දැක්කා අයියේ උබ ගැන හදවතින්ම ආඩම්බරයි ❤❤❤ මගේ රටේ මේ වගේ හැකියාව ඇති මිනිස්සු කොච්චර ඇතිද තව.

    • @jinasenayatawara9951
      @jinasenayatawara9951 2 ปีที่แล้ว

      0 0

    • @maleverajineprimalatha7610
      @maleverajineprimalatha7610 2 ปีที่แล้ว

      හරම සතුටුයි අපේ ලන්කාවෙි දක්සයෙක් වෙි වගේ රටට සේවයක් අැත්තටම අාඩමිබරයක් 👍👍👍👍🙏🙏🙏තෙරැවන් සරනයි ඔබට

  • @user-wl6rf9jc5e
    @user-wl6rf9jc5e 4 ปีที่แล้ว +25

    විකුම් සම්පත් ගෙ වීඩියෝ කීයකට නම් මම කමන්ට් දැම්මද දැන් තමයි ඒවගෙ ප්‍රතිඵල කෑගල්ලට දෙවැනි මැෂින් එක ජයවේවා 👍

  • @samanbandara5227
    @samanbandara5227 4 ปีที่แล้ว +5

    විකුම් පුතේ ඔයාට ලොකූ ගමනක් යන්ට සොබාදහම් මාතාවගේ ආශිර්වාදය ලැබේවා තුනුරුවන්ට භාරයි

  • @nilanthi22nila93
    @nilanthi22nila93 4 ปีที่แล้ว +23

    අනේ ජනාධිපතිතුමනි මේ දක්ෂයාගේ නිර්මාණ වලට වටිනාකමක් දෙන්න පුලුවන් ඔබතුමාට තමයි ... නිලමෙට ගොඩාක් ස්තූතියි මේ නිර්මාණ රටට පෙන්වනවාට 👍👍👍👍💯💯💯💯💯💯👍👍👍👍👍

    • @RajithaAbeysinghe
      @RajithaAbeysinghe 3 ปีที่แล้ว +1

      බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජනක කුරුප්පු මහතාටත් විශේෂ ස්තූතියක් හිමිවිය යුතුයි !!!

    • @ponniahpillaisuppiahpillai5020
      @ponniahpillaisuppiahpillai5020 2 ปีที่แล้ว +1

      @@RajithaAbeysinghe ..
      ..mmm,

  • @gayankrishantha537
    @gayankrishantha537 4 ปีที่แล้ว +35

    විකුම් සම්පත් මහතාණෙනි ඔබතුමා අන් අයට ස්තුතියි කිරිමත් වැදගත්.
    නමුත් අපි සියලූ දෙනාම ඔබතුමා තමයි ගෞරවනීය ස්තූතිය පුද දිය යුතුමයි. ඔබ තුමාට නිදුක් නීරෝගී වාසනාවන් ජයග්‍රාහී සහිතව අනාගතයක් වේවා ප්‍රාර්ථනා කරමු ...

  • @danugunarathna5973
    @danugunarathna5973 4 ปีที่แล้ว +44

    ලංකාවේ ඉන්න සුපිරි වැඩකා⁣රයෙක්...ආඩම්බරයි අපිට අපේ රටේ ලොකුම ප්‍රශ්නෙකට හොද විසදුමක් ..අවස්ථාවක් දෙන්න මේ අයට..නිලමේටත් අපේ අාශිර්වාදය.ඉදිරියටම යමු අපි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @akilaprasad2468
      @akilaprasad2468 2 ปีที่แล้ว

      Aniwarenma

    • @sugathgamage9982
      @sugathgamage9982 2 ปีที่แล้ว

      ගෝඨත් ඔය කෙරුවෙ කවද්ද බං රටේ එකෙකුට මුන් අත දීල යියෙන්නෙ

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 3 ปีที่แล้ว +2

    දක්ෂයාට තැන ලැබෙන්න ඕනෙ අපේ රටට වටිනා යන්ත්‍රයක් මේවා රටට ආදර්ශයක් තව තවත් මෙවැනි දේවල් කරලා
    ඉදිරියට යන්න සුබ පතමි

  • @kumarigalagedara110
    @kumarigalagedara110 4 ปีที่แล้ว +5

    ගොඩක් සතුටුයි ..තව තවත් නිර්මාණය කිරීමට දිරිය ශක්තිය ලැබේවා මෙවැනි මිනිස්සුන්ට අවශ්‍ය දිරිය දීමට වගකීම් ඇති නිලධාරින් හට නුවන පෑදේවා.

  • @gangakumari2253
    @gangakumari2253 4 ปีที่แล้ว +26

    ඔබතුමා ගේ උත්සාහයට ධෙෙර්යට යහපත් ප්‍රථිපලයක් ලැබේවා තෙරුවන් සරණයි

  • @prasadperera4129
    @prasadperera4129 4 ปีที่แล้ว +8

    මෙය තවත් වැඩි දියුණු කරල අපේ රටේ තිබෙන කුණු ප්‍රශ්නය විසඳන්න ගොඩක් ආඩම්බරයි ඔබ ගැන

  • @specialedition3869
    @specialedition3869 3 ปีที่แล้ว +3

    නිළමේ මල්ලී. ඔයා හැමදාම රටට, ලෝකයට වෙදගත් දෙයක් තමයි ඔයාගේ chanal එකෙන් පෙන්නන්නෙ. හරිම සතුටුයි. ඉදිරියටත් මෙවන් වැදගත් videos ම කරන්න ශක්තිය, ධ්‍යරිය ලැබේවා. ජයවේවා.🙏🙏🙏🙏

  • @dilharawijekoon6641
    @dilharawijekoon6641 4 ปีที่แล้ว +99

    ගරැ ජනාධිපතිතුමනි මෙිවැනි යන්ත්‍ර නියමු ව්‍යාපෘතියක් ලෙස මුලින්ම යන්තු 22ක් නිපදවා සැම පලාතකටම ලබා දෙන්න.තවද මෙිම දක්ෂයාට නිසි ඇගයිමක් හා විශේෂ අරක්ෂාවක් ලබා දෙන්න....

  • @r.a.svedio534
    @r.a.svedio534 4 ปีที่แล้ว +57

    සර්වප්‍රකාරයෙන්ම ඔබතුමාගේ උත්සාහය මේ පාර වත් මල්ඵල ගැන්විලා..රටේ ම කුණු සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න හැකිවේවා

  • @user-hr8iw1gy4g
    @user-hr8iw1gy4g 4 ปีที่แล้ว +67

    Masha Allaha...
    Janadipathi thuma oba thuma lebunu awasthawen lankawa goda danna...... mekko,balu kukku lankara ganne nethuwa rata goda danna.....

  • @dimuthulakmal3015
    @dimuthulakmal3015 4 ปีที่แล้ว +3

    විශිෂ්ටයි.අනේ මේ මනුස්සයට අත දෙන්න.මේ රටට අවශ්‍ය මෙවැනි මිනිසුනුයි.මේ යූටියුබ් චනල් එක කරන උබටත් ස්තූතියි.ජයෙන් ජය වේවා.මේක.ගෙනියන්න හඩ නගමමු අද සිටම.

  • @anushkayoshan1734
    @anushkayoshan1734 4 ปีที่แล้ว

    තව තව මේ වගේ අලුත් නිර්මාණ කරන්න ශක්තිය දෛවය ලැබෙන්න ඔන...සුපිරි වැඩක් රටට ආදරය කරන මිනිස්සු

  • @bassboostedmusicofficial3453
    @bassboostedmusicofficial3453 4 ปีที่แล้ว +139

    එ මොළ රට වලට යවන්නේ නැතුව ආරක්ෂා කරන අපේ දේශපාලනඥයන් ගෙ කාර්යයක්. බුදුසරණ යි

  • @w.gamaralage2025
    @w.gamaralage2025 4 ปีที่แล้ว +44

    හිතේ වේදනාවට මේ විකුම් සම්පත් මහතා මෙපමණ කල් ජීවත්වීමත් මහත් සතුටක්.ඒ වගේම අපේත් රටෙත් වාසනාවක්. ඔබට දීර්ගායුෂ වේවා!!! සියලු කටයුතු සාර්ථක වේවා!!!

  • @ishujayas1354
    @ishujayas1354 4 ปีที่แล้ว +1

    නිලමේ.... ඔබතුමා කරන්නේ විශාල සේවයක්... ඒ වගේම විකුම් මහත්මයා ඔබතුමාගේ නමත් ඔබට වාසනාවක්.. "විකුම් සම්පත්" සුබ පැතුම්.. තෙරුවන් සරණයි.!!!

  • @chandrasirimama1821
    @chandrasirimama1821 3 ปีที่แล้ว +1

    නිලමෙගේ වැඩ නම් ඉතාමත් වැදගත් ආඩම්බරයි ආදරේයි ජයවේවා සම්මා සම්බුදු සරනයි .

  • @user-xp3rk1uh6i
    @user-xp3rk1uh6i 4 ปีที่แล้ว +42

    ඇත්තටම මෙක දකිද්දී මාර සතුටක් දැනෙන්නේ. ❤️❤️

  • @roshinashiyani267
    @roshinashiyani267 4 ปีที่แล้ว +9

    විශිෂ්ඨ හැකියාවක් ඇති තරුණයෙක් අපේ රටට වටිනා සම්පතක්.මොහුගේ දස්කම් මීට පෙරදී දුටුවෙමු. ඔහුගේ සේවයට වටිනාකමක් ලැබීම සතුටට කරුණක්.විශේෂයෙන් කුණු ප්‍රශ්නෙට හොද විසදුමක්

  • @surathfernando3354
    @surathfernando3354 4 ปีที่แล้ว +10

    Agree with Sachi Leo...
    Please Display Proudly
    "MADE IN SRI LANKA"
    Congratulations...............................!!!!!!!!!!

  • @nuwanchathu6763
    @nuwanchathu6763 4 ปีที่แล้ว +8

    නිලමේ අයියා ඔයා ගැන ඇත්ත ට ම ආඩම්බර ඉ ඔයා tamai utiub එක ට හොඳ ආදර්ශ මත් හොඳ video දන්නේ විකුම් අයියා ඔයා ගැන ත් හරිම ආඩම්බර ඉ ඔයා වාගේ හොඳ දක්ෂ කෙනෙක් මන් මීට කලින් දැක ලා නැහැ ඔයාට මේවගේ දේවල් කරන්න tawa tawa sakthiya ලැබේවා අපේ sri ලංකාවේ හොඳ දක්ෂ යෝ ඉන්නවා මන් කියන්නේ නිලමේ අයියා මේවගේ දක්ෂ යන් ට හැමදාම අත දෙන්න ජය වේවා ඔබලා දෙදෙනාට 👍👍👍♥️♥️♥️

  • @menakasapumalee3434
    @menakasapumalee3434 4 ปีที่แล้ว +23

    කුහකයො unlike කළාට හොදදේ ලාංකික පුරවැසියන් වශයෙන් අප අගය කළ යුතුයි .විකුම් සම්පත් කියන්නෙ අපේ රටට පහලවූ සම්පත් නිධානයක් ඒ හදුනාගෙන රටට ඉදිරිපත් කළ නිළමේ channel ගොඩක් ස්තුතියි ඒ වගෙම මේ වටිනා සම්පතේ වටිනාකම හදුනාගෙන ඒසදහා උපකාර කළ බුද්ධිමත් රටට ආදරේ කරන මන්ත්‍රී තුමාටත් ඇමතිතුමාටත් ජනාධිපති තුමාට මෙය ඉදිරිපත් කර එතුමාගේ රට දියුණු කිරීමේ වැඩපිළිවෙළට සහය ලබාදීම ගැන .අපි වහල්ලු නොවේ රටට ආදරෙන් කටයුතු කරන නායකයන්ට පක්ෂ පාටවලින් තොරව අපි ආදරය කරනවා.ඒක ශ්‍රී ලාංකික පුරවැසියෙකුගේ යුතුකම

  • @Rani4933-b8u
    @Rani4933-b8u 4 ปีที่แล้ว +22

    තෙරුවන් සරණින් ඔහුගේ ඤාණය තව තවත් දියුණු වී රටටත් දියුණුවක් ලැබේවා

  • @user-gv8ck6ry5x
    @user-gv8ck6ry5x 4 ปีที่แล้ว +8

    ඉන්දියන් බයික් කටු පදින අපට ඉක්මනට ලංකාවේ බයික් ඵකක් පදින්න ඉක්මනට ලැබෙන්න කිලා ප්‍රාර්ථනා කරනවා අහිංසක කොල්ලො කොච්චර ඉන්නවද බයක් ඵකක් ගන්න හින දකින ලංකාවේ නිෂ්පාදනය කරොත් අඩුවට දෙන්න පුළුවන් made in sri lanka ඵ් වචන ටික දැක්කාම ඵන ගැම්ම 💪

  • @ukkuralagammehelagedarawij9855
    @ukkuralagammehelagedarawij9855 4 ปีที่แล้ว +4

    නිළමේ.. ඔයාගේ චැනලය මගින් රටට කලයුතු යුතුකම ඉටුකරනවා.. ඉතාමත් ශ්‍රේෂ්ඨ යි.. !!!!!

  • @thilakasiriparagahawattege7061
    @thilakasiriparagahawattege7061 4 ปีที่แล้ว +56

    පලාත් සහා මන්ත්‍රී තුමාට ගොඩක් 🙏 ස්තුති එතුමාගේ උනන්දුව මත මේ දක්ශ කාර්මිකයා ගේ දැවැන්ත යන්ත්‍රය එලි දැක් උනේ අති ගරු ජනාධිපති ගෝඨාභය මහත්තය නිළමේ සහා දායක වෙච්ච හැමොටම 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 ස්තුති ..අපේ රටේ තව දක්ශයන් ඉන්නවා ජනාධිපති තුමාගේ අවදානය යොමු වේවා

  • @tiktoknawa5547
    @tiktoknawa5547 4 ปีที่แล้ว +11

    විකුම් කියන්නෙ මොලයක් නෙමෙයි මොල ගෙනාපු නැවක්...සුපිරි වැඩ්ඩෙක් 👍

  • @anoshaperera4367
    @anoshaperera4367 4 ปีที่แล้ว +6

    Super, this is what we need and these are the people we need for SRI LANKA, brilliant 🌹🇱🇰 🌹

  • @kanthiliyanage7679
    @kanthiliyanage7679 3 ปีที่แล้ว +1

    ජයවෙවා ජයවෙවා සැමදෙනාටම තෙරැවන් සරණයි සුබදවසක් වෙවා කරන හැම කටයුත්තක් මසාර්තක වෙිවා ස්තුතියි ඔබට තොරතුරැ ගෙනාවට

  • @irshan12
    @irshan12 4 ปีที่แล้ว +17

    මෙවන් සුපිරි පුද්ගලයින් අාරක්ෂා කිරීම රටේ ජනතාව බාරයි.

  • @shiranmadhushanka9825
    @shiranmadhushanka9825 4 ปีที่แล้ว +13

    නිළමේ සුපිරී.. වැඩ්ඩො ඉන්නෙ ලංකාවෙ..ඔව් මගේ රටේ.. ආඩම්බරයි.. 💪🙏❤️🇱🇰🇱🇰🇱🇰

  • @johnians1584
    @johnians1584 4 ปีที่แล้ว +5

    සරල මනුස්සයෙක් ,වටින මනුස්සයෙක් මගෙ රටට සම්පතක්❤️

  • @pathmagamage1374
    @pathmagamage1374 3 ปีที่แล้ว +1

    අයුබොවේවා නිලමේ පුතා ඔබටත් අපගේ ප්‍රනාමය ගොඩක් ආඩම්බර වෙනවා අපේ රටේ දරැවන්ගේ දස්කම් විශ්කම් පිලිබඳ ව අපව දැනුවත් කිරීම පිලිබඳව අපගේ ප්‍රනාමය ඔබතුමාටත් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණින් නීරෝගී සුව ආරක්ෂාව නිරතුරුවම ලැබේවා

  • @sunalikanchana4201
    @sunalikanchana4201 4 ปีที่แล้ว +14

    නිලමේ ගොඩක් පින් .. මේ කල උපකාරයට.. සුදුස්සාට සුදුසු තැන දියයුතුයි.

  • @danuwijerathne7010
    @danuwijerathne7010 4 ปีที่แล้ว +110

    ලංකාවේ වාහන හදල පේටන්ට් ගන්න බැරුව ඒවා නිකන් දිරලා යනවා..මේ වගේම එයාලටත් උදව් කරන්න අයියේ.රට ගොඩ ගන්න පුලුවන් අපිටමයි.

  • @pearlkaralliadde1974
    @pearlkaralliadde1974 4 ปีที่แล้ว +1

    ආඩමිබරයි. මෙි වගේ නිර්මානකරැවන් මවිබිමට සමිපතක්. ජයවෙිවා, සුභ අනාගතයකට ආසිරි.

  • @isiwaraya
    @isiwaraya 4 ปีที่แล้ว +1

    නිලමේ ඔබේ කාර්යයට බොහෝම ස්තූතියි

  • @pushpawijerathna7714
    @pushpawijerathna7714 4 ปีที่แล้ว +8

    හරිම ආඩම්බරයි ,මේවගෙන් වැඩ ගන්නව නම් අපිට සතුටක් ලැබෙන්නෙ ,රටටත් සෙතක් වෙන්නෙ,තෙරුවන් සරණයි ,මෙවැනි දේවල් තව තවත් නිර්මාණය කිරීමට ශක්තිය ලැබේවා

  • @sriyanikusum5465
    @sriyanikusum5465 4 ปีที่แล้ว +4

    හරිම සතුටුයි .අපේ රටේ මේවගේ දක්ශයින් ඉදිරියට ගෙනාවට . නිලමේ ඔබට ගොඩක් ස්තුතියි .

  • @alwis200
    @alwis200 4 ปีที่แล้ว +5

    හිතට කොලු ආඩම්බරයක් දැනෙනවා...♥️

  • @chanakawimarshana5955
    @chanakawimarshana5955 4 ปีที่แล้ว +18

    නිලමෙ great job brother 🙏 ඔතනින් නවතින්න එපා ඔය වැඩෙ කෙලවරක් දකිනකන් විකුම්ව අත අරින්න එපා ( 10,00000 ජොබ්ස් ) බුදු සරනයි bro

  • @airanganigamlath4071
    @airanganigamlath4071 4 ปีที่แล้ว +8

    නියමයි සහෝදරයා සුපිරි වැඩක් ගරු ජනාධිපති තුමනි මේ වගේ සුපිරි මොළකරුවන් ට අත දීම ඔබතුමාගේ රජයක් යටතේ සිදු වේවා යි ප්‍රාර්ථනා කරමු ඔබ සැමට තෙරුවන් සරණයි

  • @ashokabandara7745
    @ashokabandara7745 3 ปีที่แล้ว +1

    හරිම අගෙයි ඔබ තුමාට දිරිය ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි

  • @manachethana5272
    @manachethana5272 4 ปีที่แล้ว +3

    පට්ට අපේ රටේ අපේ උන්.... සතුටුයි අගය කිරීම ගැන මේ වගේ නිර්මාණ කරුවන්.. ❤️

  • @gameadventurelk
    @gameadventurelk 4 ปีที่แล้ว +30

    මේකට වඩා ඵලදායී විදිහට පරිහරණයට සම්පූර්ණ කසළ බැහැරකරන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම සහ අධීක්ෂණයට smart-city මාදිලියේ පරිඝණක වැඩසටහනකුත් හදන්න පුළුවන් නම් ලොකු හයියක්. මම පුද්ගලිකව පිටරට සමාගම් වලට ඒ වර්ගයේ වැඩසටහන් හදපු කෙනෙක්.... නියම වැඩක්

    • @RajithaAbeysinghe
      @RajithaAbeysinghe 3 ปีที่แล้ว

      obathumagen wedak ganna ape ratata beri una ne

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 4 ปีที่แล้ว +8

    👍👍👍👍👍👍💐💐 බොහෝම ආඩම්බරයක් විකුම් මහතා ගෙ ඔබ ගෙ නිර්මාණය ගැන ..ජය වේවා ඔබට .ඩුබායි සිට මම

  • @lankathilaka795
    @lankathilaka795 4 ปีที่แล้ว +6

    රට ගොඩ ගැනීමට උත්සාහ කරන සියලු දෙනාට මාගේ ස්තුතිය පුද කරමි.

  • @safariwithsambailaiyai5769
    @safariwithsambailaiyai5769 4 ปีที่แล้ว +1

    Mage ratath නුදුරු අනාගතයේ ලස්සනයි ratak wewi..... matanm harima සතුටක් දැනෙන්නේ ...බුදු සරණයි ....

  • @sudeepwarnabharana5019
    @sudeepwarnabharana5019 4 ปีที่แล้ว +6

    මේක ඉස්සරහට රටේ පාවිච්චි වෙනව දකින්න පුලුවන් උනොත් මරු.

  • @maliedisanayaka4827
    @maliedisanayaka4827 4 ปีที่แล้ว +24

    මේ ඉන්නෙ අපේ රටට රත්තරම් වටිනා උගත් මිනිස්සු මේ මොල වලින් කවද්ද වැඩ ගන්නෙ දෙවියනේ බුදුනේ කියල.

  • @rsmdisna509
    @rsmdisna509 4 ปีที่แล้ว +1

    නියම වැඩක් .ඔබ තුමාගේ ඉදිරි වැඩ katauthu සාර්ථක වේවා .තෙරුවන් සරණයි

  • @alwis200
    @alwis200 4 ปีที่แล้ว +3

    රටට ආදරේ දේශපාලකයන් එකෙක් දෙන්නෙක් හරි ඉන්නවා සතුටුයි 😞♥️

  • @user-sk9jg4hs7q
    @user-sk9jg4hs7q 4 ปีที่แล้ว +16

    මගේ ගමෙි කොල්ලෙක් සතුටුයි ඔබට ජය.මෙය මාධ්‍ය හරහා මිනිසුන් දැනුවත් කිරිමට ගත් උත්සහයට ඔබ සැමට ස්තුතිය

  • @harshakumara6454
    @harshakumara6454 4 ปีที่แล้ว +320

    👍👌 ලංකාව ගොඩ දාන කාලය තමයි මෙ යන්නෙ 👌👍🌷

    • @jayavirakristhina1433
      @jayavirakristhina1433 4 ปีที่แล้ว +3

      Ow hari sathutu hora sathuru bhinowewa lasana ratak apata himiwewa

    • @roshanthasilva113
      @roshanthasilva113 4 ปีที่แล้ว +8

      මහින්ද බැසිල් නාමල් ඉන්නකන් ජොනීල ලන්සල රට වනසනව

    • @jayavirakristhina1433
      @jayavirakristhina1433 4 ปีที่แล้ว

      Ane wasanawan lankawata eanna ashithena ratak wenawadakinai one

    • @maharawana6687
      @maharawana6687 4 ปีที่แล้ว

      @@roshanthasilva113 ubawa sudu wen eakakin ussai yako man nam oya wage comwnt danna bayai

    • @nimalinimali8890
      @nimalinimali8890 4 ปีที่แล้ว

      @@roshanthasilva113 hi

  • @sunethraaponsu4672
    @sunethraaponsu4672 4 ปีที่แล้ว +4

    Proud of you son!! You are really talented! Hope our country will benefit from. Vikum means victory and Sampath means treasure ..

  • @amilatharaka3040
    @amilatharaka3040 3 ปีที่แล้ว

    ඔබගේ මෙ නව නිර්මාණය මම බෙහෙවින් අගයකරනවා බොහොම හොඳයි වටිනා නිර්මාණයක් නිර්මාණයක්. ඉදිරි අනාගතයේදී මීටත් වඩා හොඳ ලස්සන සුපිරි නිර්මාණ සිදු කරන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.....!!!!!

  • @josephpalitha7862
    @josephpalitha7862 4 ปีที่แล้ว +56

    කියන්න තියෙන්නේ මෙච්චරයි 👊👊👊 ආඩම්බරයි හදවතින්ම. සිව් හෙලේ හතර කොනම ආවරණය කොරමු නොනවතින ගමනක් යමු ඉතින්.

  • @UserUser-mu4bj
    @UserUser-mu4bj 4 ปีที่แล้ว +4

    ගොඩාක් සතුටුයි .නිලමේ මල්ලි ඔයාට ගොඩාක් පින් .ඔය වගේ කොච්චර අය ඉන්නවාද අපේ රටේ .තෙරුවන් සරණයි 🇱🇰

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 ปีที่แล้ว +2

    නිලමෙිටත් වකුමි ස⁣ෝදරයාටත් සියලු උදවු කල අයටත් තෙරැවන් සරනයි රාවනා පරපුරේ දරැවන් නින්දෙන් ැහැරිම ගැන සතුටුයි

  • @kavya1328
    @kavya1328 2 ปีที่แล้ว +1

    රටට ඕනෑම දෙයක් මේ රට ගොඩ ගමු ඔබ‍ට ජය,,!!!! කුණුවලින් පරිසරය niwei🇱🇰🇱🇰

  • @ireshajayarathne1459
    @ireshajayarathne1459 4 ปีที่แล้ว +5

    මෙන්න මිනිස්සු.💪💪
    පරිසරයට ලොකුම ප්‍රශ්නයක් තමයි කුනු නිසියාකාරව බැහැර නොකිරීම. මේවට විසදුම් හොයා ගන්න මිනිස්සුන්ට තැනක් දෙන්න ඕන. නියමයි සහෝදරයා.👌👌

  • @emanside3519
    @emanside3519 4 ปีที่แล้ว +3

    මේ වැඩ්ඩට උදවු කරන්න පුලුවන් කවුරුත් නොපැකිලිව උදවු කරන්න. ඒක ලංකාවට අතිමහත් සේවයක්!!💪💪💪♥️

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 ปีที่แล้ว +1

    ආයුබෝවන්. ශ්‍රී ලංකාවට ආඩම්බරයි ගෞරවයයි විශාල ප්‍රයත්නයක් අනර්ඝ ජයග්‍රහණය ක්. ඔවැනි දැවැන්ත කාර්යභාරයක් කරන්නට සමත් වූ ඔබට ගොඩක්ම ස්තූතියි.
    ශ්‍රී ලංකාවේ ජාතියේ අනාගතයට ආදර්ශයක්. ජයවේවා.🇱🇰👍🇩🇪

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 ปีที่แล้ว +1

      ඔබ වැනි බූද්ධිමත් සහජ දක්ෂතාවයන් හැකියාව න් ඇති මිනිසුන් තව තවත් බිහි වේවා ශ්‍රී ලංකාව දියුණු වේවා🇱🇰👍🇩🇪

  • @thilankkwt6498
    @thilankkwt6498 3 ปีที่แล้ว +1

    ඇත්තටම මට හරිම සන්තෝසයි මුලින්ම නිලමේ channel එකේ තමයි මේක යු ටියුබ් හරහා පෙන්නුවේ මේ වගේ දෙයක් හිතන අධිපති තුමාට බලන මේ වගේ දේවල් වලට සහයෝගය දීලා රටේ අහිංසක මිනිස්සුන්ට රැකියා දීලා මේ වගේ උගත් මිනිස්සුන්ගෙන් වැඩක් ගන්න ගරු ජනාධිපතිතුමනි ඔබට පින් සිද්ධ වෙනවා

  • @matheeshanuhas8342
    @matheeshanuhas8342 4 ปีที่แล้ว +6

    ඇත්තටම ආඩම්බරයි මේ කරපු නිර්මාණය ගැන .ඔබට බුදු සරනයි ....!

  • @user-pq3hg1oj4z
    @user-pq3hg1oj4z 4 ปีที่แล้ว +40

    නියම පලාත් සභා මන්ත්‍රී තුමෙක්....❤️

  • @rukmalranaweera
    @rukmalranaweera 3 ปีที่แล้ว +3

    දැන් මේක උඩුගම්පොල ඉඩමක පැත්තකට දාලා තියෙනවා. මම උදේ හවස එතනින් තමා යන්නේ. එතනම අලවෙලා යයි වගේ. අපරාදේ....ඕක තමා ලංකාවේ නව නිර්මාණ කරුවන්ගේ ඉරණම.....😥

    • @spunkhub7678
      @spunkhub7678 2 ปีที่แล้ว

      Dan meka ko

    • @rukmalranaweera
      @rukmalranaweera 2 ปีที่แล้ว

      @@spunkhub7678 පරණ යකඩ වලට විකුණලා ඇති...😟

  • @sonitasonita6030
    @sonitasonita6030 3 ปีที่แล้ว +1

    ගොඩක් සතුටුයි අපෙ රටෙන් මේ තරම් දක්සයො ඉන්නවනෙ ඔබට දිර්ගයු වෙවා

  • @apevillagecooking7136
    @apevillagecooking7136 4 ปีที่แล้ว +18

    නියමයි මෙන්න වැඩ්ඩෝ 👍👍👍👍👍🙏🙏🙏🙏🙏ජයශ්‍රී......

  • @rupawathierathnayaka2357
    @rupawathierathnayaka2357 4 ปีที่แล้ว +47

    අපේ නිළමෙ නිසානි මේ කොල්කට ඒ අවස්තාවවත් ලැබුනේ.. මේ රටේ පර දේශපාලුවො ඉන්නකම්. මේ රටේ ජාතියට නැගිටින්බ දෙන්නේ නැහැ. මොකද? දියවන්නාවෙ ඉන්බ මඩ කාවොන්ට කොමිස් කෝටිගානකින් පාඩුවෙනව.

  • @kalindukalindu4445
    @kalindukalindu4445 2 ปีที่แล้ว

    ඇත්තටම සතුටුයි මෙහෙමදේවල් වලට අත හිතදෙන ඔබතුමාලටත් ගොඩක් සුතුතියි ගොඩාක් පිං බුදු සරණයි හැමෝටම

  • @pathmakumarawaidyalankaraw2872
    @pathmakumarawaidyalankaraw2872 3 ปีที่แล้ว +1

    හරිම සංතෝෂයක් දැනෙනවා අපේ මේ වගෙ දක්ශයින් සිටීම ගැන තව තවත් මෙවැනිම සොයා ගැනීම් කිරීමට හැකියාව නිරන්තරයෙන්ම ලැබේවා සුබ අනාගතයක් රටටම ආඩම්බරයක් මෙවැනිම හැකියාවවන් තියෙන තවත් සහෝදර සහෝදරයින් අපේ රටේ දක්ශයින් සිට්නවා එයාලටත් මෙවැනිම සහයෝගය ලබාදෙන්න රජයයෙන් අතිගරු ජනපති තුමනි මෙවැනි දක්ශයින් ගැන සොයා ඔවුන්ට අතදෙන මෙන් ඉතා ආදරයෙන් ඉල්ලා සිට්නවා

  • @ashanmalli5928
    @ashanmalli5928 4 ปีที่แล้ว +16

    ඔහොමම රසදිය එන්ජින් එකත් ගේමු ලංකාවට ජයවේවා.

  • @manjulajagath8047
    @manjulajagath8047 4 ปีที่แล้ว +102

    මෙය තවත් කතාවක්,නොවී ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්න ප්‍රරාර්තනා කරමි අපෙ රටෙ මෙපමන හැකියාවන් තියෙද්දි තමයි ජරාව කන්න පිටරටින් ගේන්නෙ .දැන්වත් ඒ අසික්කිත වැඩ නතර උනොත් රට දියුනු වෙයි....

  • @gemunujayasinghe618
    @gemunujayasinghe618 3 ปีที่แล้ว

    ` නිලමේ´......ඔබතුමාණන්ට ප්‍රථමයෙන්ම මගේ හදවතින්ම ස්තුතිය පුද කරනවා. ඔබ චැනලය මගින් කරන සේවය ඇත්තටම අගය කළ යුතුයි. විකුම් මහත්මා අප රටට සම්පතක් . එතුමාට අපගේ ආචාරය .

  • @sunilfernando8605
    @sunilfernando8605 3 ปีที่แล้ว +1

    Great Sri Lankan Invention. To manage the Waste Problem.
    Nilame Channel did a great job promoting this Machine.
    Good Luck and Best Wishes from UK.

    • @Nilame
      @Nilame  3 ปีที่แล้ว

      Thanks a lot

  • @chathuramadusanka7309
    @chathuramadusanka7309 4 ปีที่แล้ว +135

    විකුම් සම්පත් අයියේ බය වෙන්න එපා කලින් මැෂින් වගේ මේක ඔයාට කෑලි වලට කපලා දාන්න වෙන්නෙ නැහැ මොකද අද ලංකාවේ ඉන්න පලමු පුරවැසියා රටට ආදරේ ජාතියට ආදරේ ආගමට ලැදි සැබෑ නායකයෙක් ඉන්නෙ ඉතිම් එතුමා මේ වගේ නිර්මාණ සහ නිර්මාණකරුන් කවදාවත් අමතක නොකර ඔයාලගෙ උපරිම පයෝජනය අරගෙන රටට වැඩක් කරනවා කරනවාමයි 🌷🌷👍

    • @patweera6118
      @patweera6118 4 ปีที่แล้ว +6

      විකුම් සපත් ගනමුකුත් කියන්නෙ නැ නමුත් පලමු පුරවැසියා බොරු කෛවරු කාරයෙක් රටෙ සල්ලි හොරකන් කරල දෙමාපියන්ගෙ සොහොන් හදපු හොරෙක්

    • @prabaths9518
      @prabaths9518 4 ปีที่แล้ว +3

      @@patweera6118 3% kalakanni balla thopi thama rajaye dewal ginithiyala vinasa kale sakkili balla

    • @madushabandara6413
      @madushabandara6413 4 ปีที่แล้ว +1

      @@patweera6118 සිරා

    • @chathuramadusanka7309
      @chathuramadusanka7309 4 ปีที่แล้ว +1

      @@patweera6118 උබේ ගැනිගෙත් සල්ලි හොරකම් කරාද බලපන් අහවල් එක විකුනලා හොයපු සල්ලි 😜🙊

    • @thilakperera3844
      @thilakperera3844 3 ปีที่แล้ว

      මල්ලි සුදු වැන් එකේ යන්න ආසද ?