It seems transmission is not changed. In that sense this is an efficient approach. Usual hybrid vehicles are meant to drive by engine while electric motor will assist as power demands. In other words vehicle can run more efficiently rather the engine itself. It is not clear how this is driven when battery power is zero because engine is not directly coupled to the transmission. Engine is just a generator ? How about air conditioning system ? Also Nissan Leaf doesn't come with a petrol tank ? how about petrol tank.
When we concern about legal matters relevant to this. There is no possiblity to register this type of converted vehicles as per the motor traffic act. It will be greatly affect when obtain an insurance. If traffic police get cought this type of converted vehicles owner will not get back the vehicle. But petrol to diesel convertion is allowed.
පොඩි දෙයක් එකතු කරන්නම්. Leaf එකේ body weight එක 1600 kg aqua එකේ 1100 kg. Aqua එකේ fuel කරන්නේ එකේ අදින weight එකත් බලපානවා. Aqua engine එකෙන් leaf weight එකක් අදින්න අමාරුයි. ඕකට අඩුම ගානේ prius 1800cc 3 rd gen engine එක වත් fit karanam ටිකක් හරි. Leaf අරන් පාඩුවක් වෙලා තියෙනවනම් එකට හරි විසදුමක් හොයාගන්නවා මිසක්. පවුලේ අයත් එක්ක, පොඩි පැටව් එක්ක ඔය හදන car එකේ යන එක ගැන දෙපාරක් හිතන්න. Electrical issues, එන්න පුළුවන්.. Fire issues වගේ.. කිසිම වෙලාවක ඔය හදන car එක ඇතුලේ පොඩි පැටව් තනියම ස්ටාර්ට් එකේ තියලා යන්නෙපා....
අනිවාර්යයෙන්ම එක තමා කවුරැත් හංගන කාරනාව .
Leaf එකේ බැට්රිය ගලවලා දැම්මම ලොකු බරක් අඩු වෙනව ඇතිනෙ.
ඔක්කොම කරාට පස්සෙ බර 1350ක් වගේලු.
@@HasankaRukmal metenta wahana danda epa.mun amu horu.man adurana kenek otenta wahane dala auruddak.dipu sallith ne.wahaneth ne.wassarta temenawa.pau e miniha.wahana danda epa
Mun amu horu.wahana danda epa otenta
ඇත්තටම මෙි මනුෂ්‍යයාව අගය කල යුතූය. බෝතල් කඩයට යැවීමට සිදුව තිබෙන වාහනයක් ගොඩ දැමීම ගැන.
කෙස් පැලෙන තර්ක ගේන්න පුලුවන් center of gravity වෙනස් වෙනවා කියයි.
මුල් තත්වයේ නැහැ කියයි.
අද වාහන ආනයනය නතරව බක්කි කරත්තය නැවත පාරට ගන්නට කාලය එළඹ තියෙනවා අනෙක් රටවල් ඉදිරියට යද්දී ලංකාව ක්‍රමයෙන් වැදි යුගයට යමින් තිබෙනවා. එවන් කලෙක මෙි වගේ වෙනසක් කර හෝ ධාවනය කිරීමට හැකි පරිදි සකස් කිරීම ලොකූ දෙයක්.
මෙතන ප්රෂ්නය තිබෙන්නේ battery pack නිෂ්පාදකයා ලංකාවෙි recycling වැඩපිළිවෙළක් නැති නිසා ලංකාවට නිකුත් නොකරන නිසාය.
රඡය මැදිහත්ව මෙය සකස් කල යුතු උවත් කිසිම දෙයක් නොකරයි.
නීතිය පැත්තෙන් ගත්විට පවතින මෝ.වා. පනත අනුව නැවත ලියාපදිංචි කිරීමට හැකියාවක් නැත.
ඒ සඳහා පනත සංශෝධනය කල යුතුය.
කොමසාරිස් අභිමතය මෙතනදී කිසිවක් කල නොහැක.
ow sira.....Vezel bro
Metenta wahana danda epa.meka amu horek
@@කැඩපත-ෆ8ඩ හේතූ රහිතව හොරෙක් නොකියා කරැනු කියන්න. එවිට බලමු.
@@chemlab9873 sadaka one taram atha.meka amu horek.meath ekka inna okkoma horu
Horekuta horek nokiya wena monawa kiyandada.thopi okkoma horu
I noticed that engine cooling was skipped completely. That engine bay was not designed with air flow in mind.
දුම් සහතික අනවශ්‍යයි පොළීසියට අහු උන දාට වාහනය උසාවියේ දිරනවා.
මෙම ක්‍රියාව සම්පුර්ණයෙන් නීති විරෝධීයි. විශාල දඩයක් ගෙවල වාහනය රාඡසන්තකයි.
මෝමෝටරථ කොමසාරිස්වරයා සමග ඉන්ටවීව් එකක් කරන්න නීතිමය තත්වය ගැන පැහැදිලි කරගන්න.
Mun amu horu.wahana danda epa
වාහනෙ පොත වෙනස් කරන්න ගියාම රෙවෙනවා.
sirawata
Eyi mokakda kiynne Maru karanna giyama
Darshana karaya amu horek.munta wahana denda epA.
Good work still i cannot see any converted leaf running safely on the road ? Please show a video of converted leaf running on the road safely
Mun amu horu.wahana danda epa otenta
1.සාමාන්‍යයෙන් වෙනස් කරන එන්ජිම නිසා ගුරුත්වකේන්ද්රයේ වෙනස් වීම බලපාන්නෙ කොහොමද?
2.මෙයට අදාල නීතිමය තත්ත්වය කොහොමද?
3.Battery එක replace කරන්න විදියක් නැද්ද?
ev engine aekakai petrol engine aekakai gravity point wenas anika touring power wenas wahane safety aekata godak balapanawa anika vehicle aeke smooth aeka sampurnayen iwarai, battery aeka change karala duwanna hybrid karanna epa vehicle aeka wedak ne
@@tharkawimalasekara4107 ස්තූතියි
Metenta wahana danda epa.mu amu horek
Mun amu horu.wahana danda epa otenta
මේ උත්සාහය අගය කරන්න ඕනේ. නමුත් මේකෙ නීතිමය මේකෙ නීතිමය ප්‍රශ්නයක් තියෙනවා. හිමිකරුට 1500cc hybrid tax එක ගෙවල RMV එකෙන් නීතිමය අවසරයක් ගන්න වෙනවා.
දැනට මේවට Tax ගෙවලා තියෙන්නෙ ලක්ෂ දෙකකට අඩු ගණනක් (1.95 වගේ ) නමුත් 1500cc Hybrid tax එක ලක්ෂ 35ක්(by 2014-2018)(දැන් ලක්ෂ 56 ). එම පෙර හිග මුදල ගෙවීමට බොහෝ විට සිදුවනු ඇත. එබැවින් මෙය දෙවරක් සිතා බැලිය යුතු කරුණකි.
ඩිකියට හය්කරපන්කො ජෙනරේටර් එකක් ඔච්චර දගලන්නෙ නැතුව
සිරා කතාව 😁🙈
Pandithaya😊
Meya Katha karanne petrol tank ekak one Naha wage.... Kohetada petrol tank ekak fit karanne ? Ai e gana kiwwe natte
ඉන්සුරන්ස් clem ganna be.... wahane wenas karama
is the safety guaranteed? is this authorized for register and renew by authorities?
මු මීට කලින් කරේ wagon R රේන්ටි එකට ගෙනත් කැලිගලවලා විකුනන ඒක රට වටෙි ම වහන නඩු තියනවා දැන් කරන්නේ leaf car වල කැලිගලවලා විකුනන ඒක මුට වහන දේන්න ඒපා මු කලින් පොලිසියට අල්ලලා දුන්නේ hiru TV ( CIA) ඒකේන් අංගොඩ ගැරේඡ් ඒකකරපු කලේ.
එක පම්කයෙක් හරි කියපම්කො දැන් ඕකෙ කොහෙටද පෙට්‍රල් ටැංකිය හයි කරන්නෙ කියලා..මුන් මේ කියන විදියට පෙට්‍රල් ගහන්ඩ ඕනත් නෑ වගේනේ කතාව
gonek wenn epa pisseak wage thot mole ndda watura walin duwanawa kiyla hituwa d
මගෙ වාහනේ හයිබ්‍රිඩ් කරන්න දීල දැන් මාස 4ක් වෙනව. තාම මෝටරේ ගලවල විතරයි. පැත්තකට දාල තියෙනව. කරන්න බැරිනම් පුලුවන් තරම විතරක් ගලවගත්තනම් හරි
ඔය යකා පට්ට හොරෙක්
@@cybercon3329 ai machan ahema kiyanna
Chassy eka haiyada engine thibbaama? Meka design krla thiyenne engine motor ekakata neh....
Brand New Battery එකක් ගෙනල්ලා දාන එක තමා හොඳ or suitable battery modules manufacture කරන එක 😅 10 Lakhs විතර වෙනවා brand ne battery ekak . Aqua එකේ Engine තිබ්බාම බර වැඩිවෙනවා , weight distribution වෙනස් වෙනවා.. ඕවා මුකුත් analysis කරල නෑ නේ. I don't think this will be a success.
මේක විකුණන කොට
- දාන ඇක්වා බැටරිය ජපානයේ භාවිතා කළ එකක්
- අනිත් වත් එහෙම තමයි🤗
-වොරෙන්ටි කිව්වට වාහනේ මගදි ගිණි ගත්තොත් 🤯🤯😏
Me ayatanaye inne amu horu
ලීෆ් එකේ අඩුවෙන මාකට් එක ඉස්සරහට වැඩි වෙයි ,ලංකාවෙ වැඩ්ඩො තමා ඉතින්❤️🔥
Me ayatanaye inne amu horu.wahana danda epa
Mage godak hitawatekge wahane auruddakata kittu wenda enawa otenta dala.sallith ne wahaneth ne
ඒක හොඳ වැඩක් කියලා හිතනවා.
ලංකාවේ මිනිස්සුන්ට විතරයි මේ වගේ අදහස් එකිනෙක
💪💪💪💪💪💪💪💪💪💪
Made in Sri Lanka
@@suneraadithya540
ඒක හරි👍💪💪❤️
Metenta wahana danda epa.eka amu horek
කෝ දැන් සාද්දේයක් වත් නැ නේ 😂
හොඳ වැඩේ කිසිම බැල්මක් නොදැක අහුවුන ගොන්නුන්ට දැන් peterol පෝලිමේ 😂💔
#දැන් #සැපතේ
කල් යනකොට එන ආබාද ගැන මොනවද හිතෙන්නේ නැද්ද?ගිනිගන්න එඑහෙම ප්රවනතාවයක් එන්නේ නැද්ද?
Athokota petrol gahanna ona nedda
Metenta dana asarana leaf himiyange wahana mulin karanne keli galawala wikunana eka.kala kanni hattak
It seems transmission is not changed. In that sense this is an efficient approach. Usual hybrid vehicles are meant to drive by engine while electric motor will assist as power demands. In other words vehicle can run more efficiently rather the engine itself. It is not clear how this is driven when battery power is zero because engine is not directly coupled to the transmission. Engine is just a generator ? How about air conditioning system ? Also Nissan Leaf doesn't come with a petrol tank ? how about petrol tank.
Wahana danda epa otenta.amu horu inne
wouldn't it be cheaper to replace the battery after eight years?
Aqua eke system ekatama hadanna puluwan da? Engine eken duwanna puluwan wennath ekkama?
This attempt is highly appreciated and if the legal background is clear, it's good to go. good luck!
When we concern about legal matters relevant to this. There is no possiblity to register this type of converted vehicles as per the motor traffic act. It will be greatly affect when obtain an insurance. If traffic police get cought this type of converted vehicles owner will not get back the vehicle.
But petrol to diesel convertion is allowed.
Me ayatanaye inne amu horu tikak.wahananam danda epa
Eka maru... balamuko...
කොහොම ද නීතිය පැත්ත වගකීම මල්ලි ප්‍රශ්න කරනව මදි..
MetentA wahana danda epa.mu amu horek
අහුවෙන්න ඒපා නීතිවිරෝධී වැඩ මේවා
2014 Nissan Leaf රථයක් සදහා Happyhybrid ආයතනය මගින් 2016 Toyota Aqua Engine තබා hybrid කල අනර්ඝ මෝටර් රථයක් හදිසි මුදල් අවශ්‍යතායක් මත විකිනීමට ඇත. 24Km/L, Original ලෙසම සකසා ඇත. සැප පහසු අනර්ඝ මෝටර් රථය දිගුකාලීන පාවිච්චිය සදහා ඉතාමත් සුදුසුයි. ටයර් හතරම 100%. 17 Allow wheel, Interior 100%. 230V විදුලිය ලබාගැනීමේ පහසුකම් සකසා ඇත. වායුසමීකරණ ඇතුලු නිවසේ සියලුම විදුලි උපකරණ ක්‍රියාත්මක කල හැකිය. හදිසි මුදල් අවශ්‍යතාවයක් සදහා ඉක්මනින් විකිනීමට. Hybrid නොකල Leaf කාර් හුවමාරු සලකා බැලිය හැක. 0719112700
ධම්මික පැණිya වගේ too early to comment... But good work... කරපු වාහනයක් costumer comment එක්ක penuwanam වටිනවා නේද... Natam ලොකු මුදලක් අපරාදේ...
නියම කමෙන්ට් එක..👍❤️
Supirima wadak ayye.. Oke adupadu athi et okanm pattama wadak supiri❤️✔️
Mun amu horu
වෙන රටවල් වලින් කාබන්ඩයොක්සයිඩ් විමෝචනය අවම කරන්න පුළුවන් තරම් පරීක්ෂණ කරද්දී අපේ රටේ "ඉංජිනේරුවෝ" හැමදාම බැලුවේ කල දුටු කල වල ඉහගන්න.මේ වැඩෙත් හරියට පුපුරන ගෑස් ලිප් පෙන්න පෙන්න පොල්කටු ලිප් විකුණනවා වගේ වැඩක්.
Danata minissu 150k withara wahana aithikarayongen salli aran amaruwe dala inne
Meekata petrol gahanna oone nethda?
මේකේ වෙන්නේ වාහනේ යනකොට එලෙක්ට්‍රික් බැටරිය බහිනකොට ඒක අනික් පැත්තෙන් චාජ් කරන්න ජෙනරේටරයක් සවිකරනවා වගේ .හරියට බැටරි බැහැපු මෝබය්ල් ෆෝන් එකක් චාජර් එකට සවි කරලා කතා කරනවා වගේ.
නිලමෙගෙත් මේ ගැන විඩියෝ එකක් ගියා...
RMV එකේ ලියාපදිංචි ය ගැන තාම හරියට කියන්නෙ නෑ..
Mun amu horu.wahana danda epa otenta
Karapu harak wade dan therenawa neda?
Ape kenek munta ahu una hybride karanda gihin.eyata advance dunna sallith ne wahaneth ne.pau .dandanam epa otenta wahana.
වාහනේ ගන්න ලක්ශ 9 කිව්වොත් ඊට අමතරව හයිබ්‍රිඩ් කරන්න කියන්න කීයක් යයිද
Metenta wahana danda epa.meka amuhorek
Munta le bada gihin meriyan.mun lankawe inna horu tikak.borunam hoyala balanda
Deval kihipayak danaganna awashyai. Apita aqua engine ekak batryth samaga keeyakata ganna pluvnda. Vahane conversion eka karanna neethiyen awasara thynvda. Rmv eke mekta adala satahanak ho krana krmayak gana sadahanak thyeda. Hathpasinma venas vahanayak venath vahana ganeka athi engimakta maru karanna thavama lankawe valanguthavayak naha neda
Metenta wahana danda epa.meka amu horek
Hadanna kiyak vitara yanawada
Yakoo, gonek wenne nathuwa wahane original thathwen padapan, nathnan ath.. padala munta boruwata salli dila thawath leda hadaganin.
I can't see the video...
Please check whether there is a problem...
nissan leaf eke markert eka dakkama duka hithenawa.ekata meka hoda solution ekak weyi
Metenta wahana danda epa.meka amu horek
Oya kiyanne boru Ape leaf eken ape Kurunegala to Kandy gehen enwa kisima karadarayak neatuwa.
Oh... Nissan Aqua .... great job .....
Wahana danda epa otenta.oka amu horek
nissan wahana leda godawal normal nissan car wala cvt gear box eka kadenawa sahenna... nissan kiyanne parana company eka nemei dan fail wahana hadana company ekak
Muntanam paul pitin mewata padisan denawa sambanda wena okkotma
Hoda wedak. Ape dihath leaf ekak thibila aduwata denna una oya hethu hindama. Maru wedak. Anika vehicle owners la wahana genath dala hadaganneth eyalata eka wasi hindane. ☺
ඔය යකා පට්ට හොරෙක්
@@cybercon3329 sirawata 🙄
ලෝකෙම පළමු එක වෙන්න ඕනි මොකද වෙන රටවල් වල අපේ වගේ හරක් නැති නිසා..එලොව ඉක්මනින් යන්න නම් හොදයි වගේ..weight different එකක් එනවා.ඔකේ බැටරිය යට තියෙන නිසා තමයි stable වෙන්නේ..
මේ යක බොරුත් කියනව බැටරි සමහර අය ගේනවා 40Kwh එකෙන් 300Km යන්න පුළුවන්..
ඕව කියන්න එපා මචං උබ දේෂ ද්‍රෝහියෙක් වෙයි
40kw ekak aran eka degrade unata passe thawa battery ekak gannako. Pussuwak 😅😅😅
Mechchara denumak thiyanavanm me vade oya karannako isurulk
මොනවා හරි දෙයක් කරන මිනිස්සුන්ට මේ වගේ අඩුපාඩු කියන අයට කිසිම දෙයක් කරගන්න පුළුවන් අය නෙමෙයි.පුළුවන්නම් ඔයා අළුත් දෙයක් කරලා youtube දාලා පෙන්නන්න.
@@subhashisenanayake320 යූ ටියුබ් දාන් වැඩ කරන නිසා තමයි කෙල වෙලා තියෙන්නේ. අපි ඉස්සරහට බලමු මොකද වෙන්නෙ කියල. අර තිස්සමහාරාමේ hybrid බැටරි මොඩිෆයි කරන එක අපි අසාර්තකයි කිව්වම පෝලිමට රෙදි උස්සන් ආව අපිව උල තියන්න. බැටරි 5ක් 6ක් පිපිරුවට පස්සෙ උන් කොහේ ගියාද දන්නේ නෑ.
පෙට්‍රල් ටැංකිය හයි කරන්නේ කොහේටද
ඒක අහපුවහම මුන් එකෙක්ගෙවත් උත්තර නෑ කටවල් වලට ලොක් වැටෙනව
@@sadunakashbandara544 leaf battry eka chassi ekata yain wenna oona awe.eka ain kalama tank eka thiyanna puluwan
පෙට්‍රල් ටෑන් එකක් ඒවගේ තැනක 😂
Video eka මුල ඉඳල අගට බල! ගොම අතාරින්නෙ නැතුව 😁
@@achinthaerangana9143 ake kiwwe naa ne tank aka set karanna Thana😏😏
Mun wahana keli galawala rata paninawa.ara ahinsaka minissu pau
නීතිය මොන පැත්තෙ උනත් ලංකාවේ ඉන්නේ සුපිරි වැඩ්ඩො.... ලංකාව ගොඩ යනවනං නීතිය වෙනස් උනානම් හරි...
Yes ofc making a perfectly made car imperfect in every possible way
Meka amu horek.wahana metenta danda epa.
Me wahanaya hadanna kiyak yayida
Metana darshanayai tawa ekekui innawa.wahana walata itin karumema tama.sallith ne.wahaneth ne.man adurana kenekge wahane sahena kalayak etana.pau e minissunge wahana.
මේකේ Aqua hybrid battery එක වෙනුවට Leaf එකේ li ion battery එකත් තියාගෙන Aqua engine එක සෙට් කරලා Plugin hybrid එකක් කරා නං පිස්සු හැදෙයි :D
Matath ekama hithuna bro. Balamu issarahata aiya ekath karai!
ethakota oya wahane weight eka wadiwenawane oi.ita passe break system ehema okkama awul wenawane modayo.wahane weight eka balance karanna one
Me ayatanaye inne amu horu.wahana danda epa
Ohuge number eka koo ?
පොත වෙනස් කරන්න බෑ නේද ?
Mun amu horu.wahana danda epa
Wahanayak otenta danawanam siya parak hitanda
ඔය වගෙ වාහනයක් හදල දුවන්න පුලුවන් හොරෙන්.නැත්තන් නීතියට අනුව පදින්න වාහනේ එන්ජින් පරිමාව අනුව එ එ තත්වයන්ට තියෙන්න ඔනෙ..
Metenta danda epa wahana.meka amu horek
මු මීට කලින් කරේ wagon R රේන්ටි එකට ගෙනත් කැලිගලවලා විකුනන ඒක රට වටෙි ම වහන නඩු තියනවා දැන් කරන්නේ leaf car වල කැලිගලවලා විකුනන ඒක මුට වහන දේන්න ඒපා මු කලින් පොලිසියට අල්ලලා දුන්නේ hiru TV ( CIA) ඒකේන් අංගොඩ ගැරේඡ් ඒකකරපු කලේ
Oyage contact no eka denna puluwanda
Darshana automotive ayatanaya hora ayatanayak.amu horu inne.wahananam danda epa.
Meka attatama amu horek.mage godak hitawath kenekuth otenta wahane damma.auruddakata lagai.wahaneth ne.dunna advance ekath ne.wahana metenta danda epa.
@@sameerapriyankara685 happy hybride darshana automotive kiyanne wahana horu.otenta wahana danda epa
Meke warranty eka hybrid battery ekatath ekka neveine five years hambenne😂
Leaf හිමියන්ට හොද විසදුමක් යැයි සිතනවා. Hybrid Nissan Leaf ....නීතිමය පැත්තෙන් ප්‍රශ්න නැත්නම් , අනාගතය සුබයි...🙏🙏🙏
ඔය යකා පට්ට හොරෙක්
Wahana danda epa otenta.amu horu inne.wahana otenta dala kelawa gatta aya dannawa mun horu kiyala
@@cybercon3329 wahana danda epa otenta.mun amu horu
Me vade boma hoda vadak me wahana aragena aul gihin inna ayata meka nowatina ganakata vikunala danavata vada mewidiyata hari padinna hadaganna eka loku deyak.Anika pita rataval vala ev vehicle valata deela thiyena pahasukam lankave thava aurudu kiyakata eida danne na 2025 di posila indana valin duwana vahana ain karanna kiyala kivvata lankava india vage rataval vala owa wenna thava aurudu ganak yai. Pita rataval vala karana hama ekama ape rataval valata karanna bahane thiyena deyak mewge goda dala karan yana eka niyama vadak
Hybrid කරපු එකේ අලුත්ම wisthara දැන ගන්න kamathi. Mr. Happy sanepen ද?
😂
Wahana danda epa otenta.meka amu horek
නීතීමය පැත්ත පැත්තකට දාපන් මෙයා කරපු දෙය අගය කරන්න
Me ayatanaye inne amu horu.wahana danda epa otenta
Leaf eke galawana keli apahu denawada
ලෝකෙම ඉස්සරහට අපි පස්සට🤣🤣🤣
වැඩක් නෑ කතාකරල
මම කාර්ඩිලර් කෙනෙක් වෙන රටක... LEAF 2යි ගෙන්නුවේ LEAF වැඩේ නැවැත්තුවා.bec I seen it not practical for daily use even 10 Battery Bar. ....
ලOකාවෙ ගත්ත LEAFවලට දැන් කරන්න දෙයක් නැ....මේ මනුස්සය කරන්නෙ හොද වැඩක්.... ගොන් ලබ්බන්ට ගොන් කතා කියන්න කලින් පොඩ්ඩක් ඉගෙනගෙන වරෙන් ලෝකෙ විස්තර හරියට...
පෙලක් උන් කියනව ලෝකෙ ඉස්සරහට යද්දි ලOකාව ආපස්සට යනවලු... මී හරක් වගේ තප්පුලනව....ලෝකෙ ඉස්සරහට යනවනම් Leaf එක Fail වුනේ ඇයි ? ලOකාවෙ වැඩ්ඩො ගොඩක් රටවල් වල ඉන්නේ...
මෙකෙන් ලOකාවට ලොකු සේවයක් වෙන්නෙ..... කාර් 400ක්, ප්‍රකෝටි ගනන් මුදලක් විතර ලොකු මුදලක් කුනු බක්කියට යන එක ආපහු ගොඩට ගන්න එක වෙන්නෙ,මොකෝ ජපානෙ නිසාන් එකෙන් අපිට සල්ලි දෙන්නෙ නෑ... අම්ම උක්කු බොන කිරිසප්පයෝ මෙකෙ තියෙන කාටුන් එකක් බලල නිදාගනිල්ලා... රටේ ලෝකෙ ගැන දන්න් නැතුව කියවන්න එපා....
ලොකු රටවල් වලත් HYBRID ස්තාපනය වෙලා නෑ ලOකාවෙ තරම්...ටැක්ස් අඩුකරපු නිසා ලOකාවෙ හය්බ්රිඩ් ෆේමස් වුනා වේගයෙන්..... He is Great man who solving major failure of nissan leaf
ජාපනයේ සවුත්තු බැටරි සහිත වාහන ගෙන්නපු එවුන් ලොකු ටොක් දෙනවා මුන් තමයි system Chang කරලා මෙ වාහන රටට ගෙනල්ල රටේ මිනිස්සුන්ට leaf එපා කෙරේවුවෙ.. අපි ලෝකයේ ඕනෙ තරන් දැකලා තියෙනවා බැටරි system ඒ රට වල උගත් මිනිස්සු අලුතින් නිර්මාණය කරලා වාහනයට සවිකරලා කිලෝ මීටර් 300+ දුවනවා!! ලෝකු රටවල් වල ඕනෙ තරන් ev සාර්ථක වෙලා තියෙනවා බලපන් නෝර්වේ රාජ්‍යය බලපන් චීනය රාජ්‍ය ටෙස්ලා සමාගම ලෝකයේ අංක එකේ වාහන නිෂ්පාදන සමාගම වෙලා ඉවරයි 🤣ගොබ්බයෝ නොදන්න ලෝකේ ගැන කතා නෝකර කුක්කු බීලා නිදා ගනින් 🤣 💩
lol kiyala wedak na bro !
@@harsha6120c ganan ganna epaa bn. uu wahana dekamada koheda gennala thiyenne. hama tanama comment danawa man wahana 2kak gennuw 2kak gennuwa kiyalaa. japane/usa wagee diyunu hama ratakama taxi widiyata wadi hariyak duwannwe prius. uu kiyanawa hybrid wena ratawala nalu. ekenma therenawa uge danume tarama lol
සල්ලිවලට ඕන කුණුගොඩක් ප්‍රමොට් කරන දෙකයි පනහෙ යූටියුබ් කාරයො. පව් මේ වාහන මෙතනට දීපු මිනිස්සු. වාහනෙත් නෑ සල්ලිත් නෑ දැන්. Convert කරපු වාහන මිනිස්සු ආයේ electric වලට convert කරනව දැන්. Convert කරපු ඒවා ලක්ෂ 10න් 15න් එහා විකුණන්න බෑ. එ ගණන් වලට දිලත් කිසි කෙනෙක් ගන්නේ නෑ. දැන් leaf වලට qr හදන්නත් බෑ. ඒ නිසා shed වලින් පෙට්‍රල් ගහන්නෙත් නෑ. මෙහෙම නීතිවිරෝධී ලෙස වෙනස් කරපු එකලැස් කරපු වාහනයක් ගෙදර තියනව කියල කවුරුහරි පොලිසියට ඔත්තුවක් දුන්නොත් පොලිසියෙන් වාහනය අරන් ගිහින් නඩු දානවා ඒකාන්තයි. පහුගිය දවස්වල එහෙම උනා. මේ දර්ශන කීයන පල් හොරා හිරෙ ගියා. උගේ ඇම්බැට්ටයෝ ටිකක් ආයෙත් මේක පටන් අරන්. අහුවෙන්න නම් එපා.
Nissan engine ekak thiyanna barida? Hybrid
convert කරගත්ත ගොන්නු ටික like එකක් දාගෙන යන්ඩ 😄
Insurances prasna nadda
Legally awlak nadda
Mallii meke daala thiyena number eka weda nehene.oyaawa hari sambanda Kara ganna kramayak denna
+94 77 803 1625
Meka try karannako
muta wahana danna epa,nikamata Google map eke search karala balannako
Wahana danda epa otenta.meka amu horek
ගොඩක් වටිනවා
ඔය යකා පට්ට හොරෙක්
Me ayatanaye inne amu horu.wahana danda epa
Mkd une
Mekata petrol da gahanne
Mun wahana spareparts horu
arthal denna epa , kohenda kiaypn japane leaf eka fail une. anika kohomda engine ekata hulan ganne. anika kohamda okooma hariyata balance karanne. sattiyak duwla hari wei. ethakota okkoma kapothi
Ow lankawe leaf eka market naththe company karayo battery eka gennanne nathi nisa.hanika ohoma hadala diwwoth hodata thiyei.kohe nawathida danne na.
අඩෝ මම මෙහෙම හැදුව එකක ගියා බන් කියන්න කිසිම අවුලක් නෑ පට්ට බන් හිතන තරම් අවුලක් නෑ පට්ට ❤️❤️
අරිනවයි කියලා ඔහොමත් අරිනවද හුත්තො?
🖐🤣
😅😅😅
දැන් මොකද හිතෙන්නේ කට්ටියට?
මේ කාලෙ වෙනකොට නම් convert කරපු අයට බඩුම තමයි...කබලෙන් ලිපට වැටුනා වගේ🥲
😅😅
Wede nam hodai.hebei oya wahanaye poth RMV eken hadaganna be.mokada hybrid vahanawala txa eka electric wahanawalai tax ekasamana ne.hybrid tax weidi.neththan hybrid wahanawalathmila aduwwnna epai.enisa tax gewanna wenawa potha hadaganna.ethakota aqua eke ganata ei.neththan insurance karannath bene.nithi virodi kiyala policeyen elluwoth baduma thama.
owa ape ewnta teren na.gaala kadagatta harak wage ohe duwanawa.
වාහනයෙ පොත කොහොමද වෙනස් කරන්නෙ
0778031625
Potha wenaskaranna nam tax gewanna wenawa hybrid kandayata adalawa.
මාර්ටින් වික්‍රමසිOහ හම්බුවෙයන් ගිහිල්ලා..... අලුත් පොතක් ලියල දෙයි
ahuwenna epa
@@dammikawansooriya1046 mr potha wenss krann puluwnda
waahana walata yogyatha sahatikayak aniwaarya karanna kaale hari
Number plate aka?
Thanks brooo mamath hoyapu kenek mk meya kalin wadakare angoda garaj ekak dala mata polak thiyapu ekek
Metenta wahana danda epa.meka amu horek.man adurana kenekge wahane otenta dala auruddak wenawa.wahaneth ne sallith ne.amu horu
❤❤
මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කල හැකි ද?
මේ සම්බන්ධ සියලුම තාක්ෂණික සහ නීතිමය තත්ත්වයන් ගැන දැනගැනීම සදහා පහත අංකය අමතන්න..
Happy Hybrid Darshana Automotive
29/J/2, කලල්ගොඩ පාර, පන්නිපිටිය
+94 77 777 5484
Mun wahana spare parts horu
ලක්ෂ 10 කරත් මොකද... 👍👍👍👌👌 පට්ට වැඩ්ඩේක්
awlak nam ne. awula thiyenne me darshana kiyana ekaa pattama horek
@@ruwanranjan3483 යකෝ මෙහෙමත් බොරු කියලා සල්ලි හොයලා දරුවන්ට කන්න දීලා යාදෙනවද කාලකන්නි..
@@thennakoon8166 Google map eke search karala balannako happy hibrid darshana automotive kiyala.
lamai gena nam api katha nokara imu
Ape kenekuth ahu una hybride karanda gihn wahane.eyata dunna advance ekath ne .wahaneth ne.wahane wattaka diranawa wassata temi temi .darshana karaya amu horek
Me ayathanaya gena loku getalu thiyanawa parissamin
තව් ටික හරිගියාට ප්‍රමිතිය ගැන ලොකු ප්‍රශ්නයක් තියනවා මට තෙරෙන විදිහට නම් ප්‍රශ්නවලට උත්තර හොයපු ධම්මික පැණියට වුන දේ මතක ඇති.
මේ මනුස්සයා කියන්නේ ලගට විතරයි දුවන්න පුළුවන් කියලා නේ. බොරු කියන්න එපා. අපි කතරගමත් යනවා Leaf එකේ. වාහන විනාස කරන්න එපා. මේකේ විපාක දැනෙන්නේ මාස කීපයක් ගියාම.