Nissan Leaf හයිබ්‍රිඩ් කරලා පෙට්‍රල් ගහමු | බැටරි ප්‍රශ්නෙට විසඳුම | Nissan Leaf Hybrid Conversion

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 มี.ค. 2021
  • ලංකාවේ හයිබ්‍රිඩ් කරපු පළවැනි නිසාන් ලිෆ් ඉලෙක්ට්‍රික් කාර් එක.. හයිබ්‍රිඩ් කරන්න පුළුවන් විදියට නිසාන් ලිෆ් එක සැලසුම් කරද කියලත් හිතෙන තරමටම මේ ක්‍රියාවලිය සාර්ථක වෙලා තියෙනවා.. නිසාන් ලිෆ් කියනේ ලංකාවේ වගේම ලෝකේ පුරාම ගොඩක් ජනප්‍රිය වුනු විදුලි මෝටර් රථයක්.. බදු සහන ලැබුණු නිසා ඉතාමත් අඩු මුදලට නිසාන් ලිෆ් එක අලුතෙන්ම මිලදී ගන්න හැකියාවත් තිබුනා.. නමුත් කාලයක් යද්දී ලිෆ් වල බැටරි ප්‍රශ්න එන්න ගත්තා.. එකට හේතුව වුනේ ලංකාවේ බැටරි මිලදීගන්න තැනක් නොමැතිවීම.. එන්න එන්නම මේ ලිෆ් වලට තියෙන ඉල්ලුම අඩු වෙලා, මේ වනකොට ලිෆ් එකක් ලක්ෂ 7-8ට පවා දෙන්නේ බැරි වෙන තත්වයක් තියෙනවා.. මේක දැන් ලංකාවේ ලිෆ් හිමිකරුවන්ට තිබෙන විශාල ප්‍රශ්නයක්.. මේ එකකම සමහර අය ලිෆ් වලට පෙට්‍රල් එන්ජින් සවිකරන්න ගත්තා.. මේ වැඩේ ගොඩාක් අසාර්ථකයි.. නීතිමය පැත්තෙනුත් බරපතල වරදක් වුනා.. එත් ඒ ප්‍රශ්නයට මේ වනවිට ලංකාවෙන් ඉතාමත් සාර්ථක විසදුමක් සොයාගෙන තිබෙනවා. ඒ තමයි නිසාන් ලිෆ් කාර් එක හයිබ්‍රිඩ් කරන එක.. මේකට ගන්නේ ටොයෝට ඇක්වා කාර් එකේ එන්ජිම.. පුදුමේ කියන්නේ ඇක්වා එකේ එන්ජිමයි, අනෙකුත් හැම උපකරනයක්මයි, නිසාන් ලිෆ් එකට හරියටම ගැලපෙන එක.. හරියට නිකන් පස්සේ කාලෙක ඇක්වා එන්ජිමක් තියාගන්න පුළුවන් විදියට නිසාන් ලිෆ් එක සැලසුම් කරද කියලත් හිතෙන තරමටම ඇක්වා එකේ කොටස් ලිෆ් එකට හොඳටම ගැලපෙනවා.. චැසියට, බොඩියට කිසිම හානියක් කරන්නේ නැතුව, ඇක්වා එකේ එන්ජිම ලිෆ් එකට සවි කරන්න පුළුවන්.. ඒ කරන්නේ කොහොමද කියලා මුල ඉඳන් අග වෙනකම්ම මේ වීඩියෝ එකෙන් අපි පෙන්වනවා..
    මේ කර්තව්‍ය මේ වනවිට සිදු කරන්න පන්නිපිටියේ Happy Hybrid - Darshana Automotives ආයතනය.. ඉතින් ඔබ සතුවත් නිසාන් ලිෆ් වාහනයක් තිබෙනවානම් අනිවාර්යෙන්ම මෙතනට ගිහින් අවුරුදු 5ක වගකීමක් සහිතව හයිබ්‍රිඩ් එකකට පරිවර්තනය කරගන්න.. අලුත්ම හයිබ්‍රිඩ් බැටරියට අවුරුදු 2ක වගකීමකුත් සහිතයි..
    ආයතනයේ විස්තර
    Happy Hybrid - Darshana Automotives Pvt Ltd.
    29/J/2, කලල්ගොඩ පාර, පන්නිපිටිය
    077 777 5484
    The Nissan Leaf is a compact five-door hatchback electric vehicle manufactured by Nissan. It is one of the most popular electric cars in the world. First introduced in 2010 for the Japanese and USA markets, it got tremendous popularity in the the rest of the world within quite a short period of time.
    Nissan Leaf cars had tax benefits due to the use of zero emission power-trains, and were sold for a relatively low price tag. It is one of the many reasons why Nissan Leaf got ultimate popularity in Sri Lankan market. But the current status of Nissan Leaf cars are very pathetic. The demand to the Nissan Leaf cars has been much reduced during the past few years. Mainly due to the lack Nissan Leaf batteries in Sri Lanka.
    This has resulted in a drop in the second hand market for the Nissan Leaf cars in Sri Lanka. Nissan Leaf owners are not in a position to have their vehicles sold for at least 1 million rupees.
    Since Nissan leaf batteries are not available some tried replacing battery cells, but this was not a long term solution. Nissan Leaf battery replacement sometimes lead to dangerous side effects such as fires and battery explosion. And some times, the cells used in Nissan Leaf Battery Cell replacement were also not in good condition and didn't last long. Although Nissan Leaf batteries can be repaired, the technicians doing Nisasn Leaf battery repairs are not abundant in Sri Lanka. Therefore Nissan leaf battery repair was a nightmare , which one should never try.
    Some owners wanted to convert Nissan leaf cars to Petrol engines but it has been very unsuccessful. As Nissan Leaf cars have Zero Emission tax benefits, Nissan leaf petrol conversion is not accepted by the relevant authorities. Nissan Leaf Petrol conversion is carried out by certain garages but the results are not so satisfying. The engines used in the Nissan Leaf Petrol conversion is a Vitz engine, but many changes should be done before the Nissan Leaf Petrol Conversion. This is not the perfect solution for the Nissan Leaf battery problem.
    But a very practical solution to this Nissan Leaf battery problem has been found recently. This solution is to convert the Nissan Leaf electric car into a hybrid mode. Since hybrid cars are freely available in Sri Lanka, the expertise and resources to maintain those vehicle are very much sufficient. The engine and the motors used in the Nissan Leaf Hybrid conversion are from Toyota Aqua cars. Though unbelievable, Toyota Aqua parts exactly match with those of Nissan Leaf cars. Parts are freely interchangeable among the two cars. There are many advantages of converting the Nissan Leaf into Hybrid. After the Nissan Leaf hybrid conversion, car can be driven anywhere in Sri Lanka. Toyota aqua is currently used in this Nissan Leaf hybrid conversion.
    So, this conversion of Nissan Leaf Electric Car in to hybrids, starts with the above idea in the mind. If you have a Nissan Leaf, this is the best chance to have your car converted into a hybrid vehicle. You can get a 5 year warranty for the conversion plus 2 year warranty for the new hybrid battery.
    Please contact the following workshop for more information regarding this.
    Happy Hybrid - Darshana Automotives Pvt Ltd.
    29/J/2, Kalalgoda Road, Pannipitiya
    077 777 5484
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 407

  • @atheistmaster6920
    @atheistmaster6920 3 ปีที่แล้ว +1

    Aqua eke system ekatama hadanna puluwan da? Engine eken duwanna puluwan wennath ekkama?

  • @acalthu
    @acalthu 3 ปีที่แล้ว +9

    I noticed that engine cooling was skipped completely. That engine bay was not designed with air flow in mind.

  • @dineshrathnayake340
    @dineshrathnayake340 3 ปีที่แล้ว +34

    පොඩි දෙයක් එකතු කරන්නම්. Leaf එකේ body weight එක 1600 kg aqua එකේ 1100 kg. Aqua එකේ fuel කරන්නේ එකේ අදින weight එකත් බලපානවා. Aqua engine එකෙන් leaf weight එකක් අදින්න අමාරුයි. ඕකට අඩුම ගානේ prius 1800cc 3 rd gen engine එක වත් fit karanam ටිකක් හරි. Leaf අරන් පාඩුවක් වෙලා තියෙනවනම් එකට හරි විසදුමක් හොයාගන්නවා මිසක්. පවුලේ අයත් එක්ක, පොඩි පැටව් එක්ක ඔය හදන car එකේ යන එක ගැන දෙපාරක් හිතන්න. Electrical issues, එන්න පුළුවන්.. Fire issues වගේ.. කිසිම වෙලාවක ඔය හදන car එක ඇතුලේ පොඩි පැටව් තනියම ස්ටාර්ට් එකේ තියලා යන්නෙපා....

    • @funnytown9454
      @funnytown9454 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම එක තමා කවුරැත් හංගන කාරනාව .

    • @prasadperera1513
      @prasadperera1513 3 ปีที่แล้ว +2

      Leaf එකේ බැට්රිය ගලවලා දැම්මම ලොකු බරක් අඩු වෙනව ඇතිනෙ.

    • @HasankaRukmal
      @HasankaRukmal 2 ปีที่แล้ว

      ඔක්කොම කරාට පස්සෙ බර 1350ක් වගේලු.

    • @user-sx9rg7kz5r
      @user-sx9rg7kz5r 2 ปีที่แล้ว +1

      @@HasankaRukmal metenta wahana danda epa.mun amu horu.man adurana kenek otenta wahane dala auruddak.dipu sallith ne.wahaneth ne.wassarta temenawa.pau e miniha.wahana danda epa

    • @user-sx9rg7kz5r
      @user-sx9rg7kz5r 2 ปีที่แล้ว

      Mun amu horu.wahana danda epa otenta

  • @pradeepkumara5348
    @pradeepkumara5348 3 ปีที่แล้ว +1

    Chassy eka haiyada engine thibbaama? Meka design krla thiyenne engine motor ekakata neh....

  • @sujeewa1999
    @sujeewa1999 3 ปีที่แล้ว +3

    is the safety guaranteed? is this authorized for register and renew by authorities?

  • @slpcreation779
    @slpcreation779 3 ปีที่แล้ว +20

    ඉන්සුරන්ස් clem ganna be.... wahane wenas karama

  • @nishanthapushpakumara1552
    @nishanthapushpakumara1552 3 ปีที่แล้ว +48

    ඩිකියට හය්කරපන්කො ජෙනරේටර් එකක් ඔච්චර දගලන්නෙ නැතුව

    • @Induwaramg
      @Induwaramg 2 ปีที่แล้ว +1

      සිරා කතාව 😁🙈

    • @user-om5pr8ru6s
      @user-om5pr8ru6s ปีที่แล้ว

      Pandithaya😊

  • @vikumw
    @vikumw 3 ปีที่แล้ว +43

    මෝමෝටරථ කොමසාරිස්වරයා සමග ඉන්ටවීව් එකක් කරන්න නීතිමය තත්වය ගැන පැහැදිලි කරගන්න.

  • @freesoul4074
    @freesoul4074 3 ปีที่แล้ว

    nissan wahana leda godawal normal nissan car wala cvt gear box eka kadenawa sahenna... nissan kiyanne parana company eka nemei dan fail wahana hadana company ekak

  • @pali516
    @pali516 2 หลายเดือนก่อน

    දුම් සහතික අනවශ්‍යයි පොළීසියට අහු උන දාට වාහනය උසාවියේ දිරනවා.
    මෙම ක්‍රියාව සම්පුර්ණයෙන් නීති විරෝධීයි. විශාල දඩයක් ගෙවල වාහනය රාඡසන්තකයි.

  • @wnamal
    @wnamal 3 ปีที่แล้ว +4

    wouldn't it be cheaper to replace the battery after eight years?

  • @udamemawi
    @udamemawi 3 ปีที่แล้ว

    I can't see the video...
    Please check whether there is a problem...

  • @seminayahampath7193
    @seminayahampath7193 2 ปีที่แล้ว

    Deval kihipayak danaganna awashyai. Apita aqua engine ekak batryth samaga keeyakata ganna pluvnda. Vahane conversion eka karanna neethiyen awasara thynvda. Rmv eke mekta adala satahanak ho krana krmayak gana sadahanak thyeda. Hathpasinma venas vahanayak venath vahana ganeka athi engimakta maru karanna thavama lankawe valanguthavayak naha neda

    • @user-sx9rg7kz5r
      @user-sx9rg7kz5r 2 ปีที่แล้ว

      Metenta wahana danda epa.meka amu horek

  • @googlesrilanka776
    @googlesrilanka776 3 ปีที่แล้ว +21

    මේ උත්සාහය අගය කරන්න ඕනේ. නමුත් මේකෙ නීතිමය මේකෙ නීතිමය ප්‍රශ්නයක් තියෙනවා. හිමිකරුට 1500cc hybrid tax එක ගෙවල RMV එකෙන් නීතිමය අවසරයක් ගන්න වෙනවා.
    දැනට මේවට Tax ගෙවලා තියෙන්නෙ ලක්ෂ දෙකකට අඩු ගණනක් (1.95 වගේ ) නමුත් 1500cc Hybrid tax එක ලක්ෂ 35ක්(by 2014-2018)(දැන් ලක්ෂ 56 ). එම පෙර හිග මුදල ගෙවීමට බොහෝ විට සිදුවනු ඇත. එබැවින් මෙය දෙවරක් සිතා බැලිය යුතු කරුණකි.

  • @shaanfernando8361
    @shaanfernando8361 ปีที่แล้ว +3

    මු මීට කලින් කරේ wagon R රේන්ටි එකට ගෙනත් කැලිගලවලා විකුනන ඒක රට වටෙි ම වහන නඩු තියනවා දැන් කරන්නේ leaf car වල කැලිගලවලා විකුනන ඒක මුට වහන දේන්න ඒපා මු කලින් පොලිසියට අල්ලලා දුන්නේ hiru TV ( CIA) ඒකේන් අංගොඩ ගැරේඡ් ඒකකරපු කලේ.

  • @bindushagunawardhana385
    @bindushagunawardhana385 3 ปีที่แล้ว +5

    Eka maru... balamuko...

  • @galaxy_110
    @galaxy_110 3 ปีที่แล้ว +1

    It seems transmission is not changed. In that sense this is an efficient approach. Usual hybrid vehicles are meant to drive by engine while electric motor will assist as power demands. In other words vehicle can run more efficiently rather the engine itself. It is not clear how this is driven when battery power is zero because engine is not directly coupled to the transmission. Engine is just a generator ? How about air conditioning system ? Also Nissan Leaf doesn't come with a petrol tank ? how about petrol tank.

    • @user-sx9rg7kz5r
      @user-sx9rg7kz5r 2 ปีที่แล้ว

      Wahana danda epa otenta.amu horu inne

  • @holmana6281
    @holmana6281 3 ปีที่แล้ว +1

    කල් යනකොට එන ආබාද ගැන මොනවද හිතෙන්නේ නැද්ද?ගිනිගන්න එඑහෙම ප්‍රවනතාවයක් එන්නේ නැද්ද?

  • @selectec7953
    @selectec7953 3 ปีที่แล้ว +3

    Good work still i cannot see any converted leaf running safely on the road ? Please show a video of converted leaf running on the road safely

    • @user-sx9rg7kz5r
      @user-sx9rg7kz5r 2 ปีที่แล้ว +1

      Mun amu horu.wahana danda epa otenta

  • @kumkrish1856
    @kumkrish1856 3 ปีที่แล้ว

    Waahane බර balance karanawada hariyatama?

  • @piyatissabandara1414
    @piyatissabandara1414 3 ปีที่แล้ว

    Oya kiyanne boru Ape leaf eken ape Kurunegala to Kandy gehen enwa kisima karadarayak neatuwa.

  • @janiya8111
    @janiya8111 3 ปีที่แล้ว +27

    වාහනෙ පොත වෙනස් කරන්න ගියාම රෙවෙනවා.

  • @user-sx9rg7kz5r
    @user-sx9rg7kz5r 2 ปีที่แล้ว

    Mage godak hitawatekge wahane auruddakata kittu wenda enawa otenta dala.sallith ne wahaneth ne

  • @chemlab9873
    @chemlab9873 3 ปีที่แล้ว +19

    ඇත්තටම මෙි මනුෂ්‍යයාව අගය කල යුතූය. බෝතල් කඩයට යැවීමට සිදුව තිබෙන වාහනයක් ගොඩ දැමීම ගැන.
    කෙස් පැලෙන තර්ක ගේන්න පුලුවන් center of gravity වෙනස් වෙනවා කියයි.
    මුල් තත්වයේ නැහැ කියයි.
    අද වාහන ආනයනය නතරව බක්කි කරත්තය නැවත පාරට ගන්නට කාලය එළඹ තියෙනවා අනෙක් රටවල් ඉදිරියට යද්දී ලංකාව ක්‍රමයෙන් වැදි යුගයට යමින් තිබෙනවා. එවන් කලෙක මෙි වගේ වෙනසක් කර හෝ ධාවනය කිරීමට හැකි පරිදි සකස් කිරීම ලොකූ දෙයක්.
    මෙතන ප්‍රෂ්නය තිබෙන්නේ battery pack නිෂ්පාදකයා ලංකාවෙි recycling වැඩපිළිවෙළක් නැති නිසා ලංකාවට නිකුත් නොකරන නිසාය.
    රඡය මැදිහත්ව මෙය සකස් කල යුතු උවත් කිසිම දෙයක් නොකරයි.
    නීතිය පැත්තෙන් ගත්විට පවතින මෝ.වා. පනත අනුව නැවත ලියාපදිංචි කිරීමට හැකියාවක් නැත.
    ඒ සඳහා පනත සංශෝධනය කල යුතුය.
    කොමසාරිස් අභිමතය මෙතනදී කිසිවක් කල නොහැක.

    • @janudadahanayake7111
      @janudadahanayake7111 3 ปีที่แล้ว +2

      ow sira.....Vezel bro

    • @user-sx9rg7kz5r
      @user-sx9rg7kz5r 2 ปีที่แล้ว

      Metenta wahana danda epa.meka amu horek

    • @chemlab9873
      @chemlab9873 2 ปีที่แล้ว +1

      @@user-sx9rg7kz5r හේතූ රහිතව හොරෙක් නොකියා කරැනු කියන්න. එවිට බලමු.

    • @user-sx9rg7kz5r
      @user-sx9rg7kz5r 2 ปีที่แล้ว

      @@chemlab9873 sadaka one taram atha.meka amu horek.meath ekka inna okkoma horu

    • @user-sx9rg7kz5r
      @user-sx9rg7kz5r 2 ปีที่แล้ว

      Horekuta horek nokiya wena monawa kiyandada.thopi okkoma horu

  • @fjanaka
    @fjanaka ปีที่แล้ว

    Meekata petrol gahanna oone nethda?

  • @user-sx9rg7kz5r
    @user-sx9rg7kz5r 2 ปีที่แล้ว +1

    Metenta dana asarana leaf himiyange wahana mulin karanne keli galawala wikunana eka.kala kanni hattak

  • @ChamaraCPerera
    @ChamaraCPerera 3 ปีที่แล้ว +2

    This attempt is highly appreciated and if the legal background is clear, it's good to go. good luck!

    • @chemlab9873
      @chemlab9873 2 ปีที่แล้ว

      When we concern about legal matters relevant to this. There is no possiblity to register this type of converted vehicles as per the motor traffic act. It will be greatly affect when obtain an insurance. If traffic police get cought this type of converted vehicles owner will not get back the vehicle.
      But petrol to diesel convertion is allowed.

    • @user-sx9rg7kz5r
      @user-sx9rg7kz5r 2 ปีที่แล้ว

      Me ayatanaye inne amu horu tikak.wahananam danda epa

  • @user-sx9rg7kz5r
    @user-sx9rg7kz5r 2 ปีที่แล้ว

    Ape kenek munta ahu una hybride karanda gihin.eyata advance dunna sallith ne wahaneth ne.pau .dandanam epa otenta wahana.

  • @Shalitha_isuru_films
    @Shalitha_isuru_films 3 ปีที่แล้ว +6

    ❤❤

  • @gayansandipa5133
    @gayansandipa5133 2 ปีที่แล้ว

    Hadanna kiyak vitara yanawada

  • @villagecookinganddrinks3671
    @villagecookinganddrinks3671 3 ปีที่แล้ว

    Nissan engine ekak thiyanna barida? Hybrid

  • @kevinkushan5931
    @kevinkushan5931 3 ปีที่แล้ว +1

    Mekata petrol da gahanne

  • @chamikarafernandolorenzo5464
    @chamikarafernandolorenzo5464 ปีที่แล้ว

    Karapu harak wade dan therenawa neda?

  • @roshanlakmal3088
    @roshanlakmal3088 3 ปีที่แล้ว

    Leaf eke galawana keli apahu denawada

  • @anushankedahanayake6643
    @anushankedahanayake6643 3 ปีที่แล้ว +9

    Brand New Battery එකක් ගෙනල්ලා දාන එක තමා හොඳ or suitable battery modules manufacture කරන එක 😅 10 Lakhs විතර වෙනවා brand ne battery ekak . Aqua එකේ Engine තිබ්බාම බර වැඩිවෙනවා , weight distribution වෙනස් වෙනවා.. ඕවා මුකුත් analysis කරල නෑ නේ. I don't think this will be a success.

  • @mymechanics7080
    @mymechanics7080 3 ปีที่แล้ว +2

    Supirima wadak ayye.. Oke adupadu athi et okanm pattama wadak supiri❤️✔️

  • @shakyaeranda7831
    @shakyaeranda7831 3 ปีที่แล้ว +8

    එක පම්කයෙක් හරි කියපම්කො දැන් ඕකෙ කොහෙටද පෙට්‍රල් ටැංකිය හයි කරන්නෙ කියලා..මුන් මේ කියන විදියට පෙට්‍රල් ගහන්ඩ ඕනත් නෑ වගේනේ කතාව

    • @sasindutharuka1733
      @sasindutharuka1733 2 ปีที่แล้ว

      gonek wenn epa pisseak wage thot mole ndda watura walin duwanawa kiyla hituwa d

  • @user-sx9rg7kz5r
    @user-sx9rg7kz5r 2 ปีที่แล้ว

    Muntanam paul pitin mewata padisan denawa sambanda wena okkotma

  • @samanthasuwaris4472
    @samanthasuwaris4472 7 หลายเดือนก่อน

    Yakoo, gonek wenne nathuwa wahane original thathwen padapan, nathnan ath.. padala munta boruwata salli dila thawath leda hadaganin.

  • @ashvinhewamalavige5
    @ashvinhewamalavige5 3 ปีที่แล้ว +4

    Meke warranty eka hybrid battery ekatath ekka neveine five years hambenne😂

  • @h.t.c.s.
    @h.t.c.s. 3 ปีที่แล้ว

    Thanks brooo mamath hoyapu kenek mk meya kalin wadakare angoda garaj ekak dala mata polak thiyapu ekek

    • @user-sx9rg7kz5r
      @user-sx9rg7kz5r 2 ปีที่แล้ว

      Metenta wahana danda epa.meka amu horek.man adurana kenekge wahane otenta dala auruddak wenawa.wahaneth ne sallith ne.amu horu

  • @rooshanjayasinghe652
    @rooshanjayasinghe652 3 ปีที่แล้ว

    Insurances prasna nadda

  • @user-om5pr8ru6s
    @user-om5pr8ru6s ปีที่แล้ว

    Koheda ma garaj aka thiyenne

  • @ireshmadusankasenarathna4882
    @ireshmadusankasenarathna4882 3 ปีที่แล้ว

    waahana walata yogyatha sahatikayak aniwaarya karanna kaale hari

  • @geniusgsn43980
    @geniusgsn43980 3 ปีที่แล้ว +3

    Super

  • @_Viha._
    @_Viha._ 3 ปีที่แล้ว +14

    මේක විකුණන කොට
    - දාන ඇක්වා බැටරිය ජපානයේ භාවිතා කළ එකක්
    - අනිත් වත් එහෙම තමයි🤗
    -වොරෙන්ටි කිව්වට වාහනේ මගදි ගිණි ගත්තොත් 🤯🤯😏

  • @warunaamarasekara7720
    @warunaamarasekara7720 3 ปีที่แล้ว +2

    nissan leaf eke markert eka dakkama duka hithenawa.ekata meka hoda solution ekak weyi

    • @user-sx9rg7kz5r
      @user-sx9rg7kz5r 2 ปีที่แล้ว

      Metenta wahana danda epa.meka amu horek

  • @user-sx9rg7kz5r
    @user-sx9rg7kz5r 2 ปีที่แล้ว

    Munta le bada gihin meriyan.mun lankawe inna horu tikak.borunam hoyala balanda

  • @hasithadasun3208
    @hasithadasun3208 3 ปีที่แล้ว +1

    Legally awlak nadda

  • @user-sx9rg7kz5r
    @user-sx9rg7kz5r 2 ปีที่แล้ว

    Metana darshanayai tawa ekekui innawa.wahana walata itin karumema tama.sallith ne.wahaneth ne.man adurana kenekge wahane sahena kalayak etana.pau e minissunge wahana.

  • @slpcreation779
    @slpcreation779 3 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා

    • @cybercon3329
      @cybercon3329 2 ปีที่แล้ว

      ඔය යකා පට්ට හොරෙක්

    • @user-sx9rg7kz5r
      @user-sx9rg7kz5r 2 ปีที่แล้ว

      Me ayatanaye inne amu horu.wahana danda epa

    • @slpcreation779
      @slpcreation779 2 ปีที่แล้ว

      Mkd une

  • @rokyproductionjoke4486
    @rokyproductionjoke4486 2 ปีที่แล้ว

    Me wahanaya hadanna kiyak yayida

  • @surangaonline2520
    @surangaonline2520 2 ปีที่แล้ว +4

    මේ කාලෙ වෙනකොට නම් convert කරපු අයට බඩුම තමයි...කබලෙන් ලිපට වැටුනා වගේ🥲

  • @wishlk8065
    @wishlk8065 3 ปีที่แล้ว +6

    Oh... Nissan Aqua .... great job .....

    • @user-sx9rg7kz5r
      @user-sx9rg7kz5r 2 ปีที่แล้ว

      Wahana danda epa otenta.oka amu horek

  • @_Viha._
    @_Viha._ 3 ปีที่แล้ว +1

    Supper

  • @user-sx9rg7kz5r
    @user-sx9rg7kz5r 2 ปีที่แล้ว

    Wahanayak otenta danawanam siya parak hitanda

  • @travelwithmifamily
    @travelwithmifamily ปีที่แล้ว

    Athokota petrol gahanna ona nedda

  • @NadeeshaDevin9893
    @NadeeshaDevin9893 3 ปีที่แล้ว

    Me vade boma hoda vadak me wahana aragena aul gihin inna ayata meka nowatina ganakata vikunala danavata vada mewidiyata hari padinna hadaganna eka loku deyak.Anika pita rataval vala ev vehicle valata deela thiyena pahasukam lankave thava aurudu kiyakata eida danne na 2025 di posila indana valin duwana vahana ain karanna kiyala kivvata lankava india vage rataval vala owa wenna thava aurudu ganak yai. Pita rataval vala karana hama ekama ape rataval valata karanna bahane thiyena deyak mewge goda dala karan yana eka niyama vadak

  • @amila7285
    @amila7285 3 ปีที่แล้ว

    Hoda wedak. Ape dihath leaf ekak thibila aduwata denna una oya hethu hindama. Maru wedak. Anika vehicle owners la wahana genath dala hadaganneth eyalata eka wasi hindane. ☺

    • @cybercon3329
      @cybercon3329 2 ปีที่แล้ว +1

      ඔය යකා පට්ට හොරෙක්

    • @amila7285
      @amila7285 2 ปีที่แล้ว

      @@cybercon3329 sirawata 🙄

  • @rasamars2873
    @rasamars2873 3 ปีที่แล้ว +8

    1.සාමාන්‍යයෙන් වෙනස් කරන එන්ජිම නිසා ගුරුත්වකේන්ද්‍රයේ වෙනස් වීම බලපාන්නෙ කොහොමද?
    2.මෙයට අදාල නීතිමය තත්ත්වය කොහොමද?
    3.Battery එක replace කරන්න විදියක් නැද්ද?

    • @tharkawimalasekara4107
      @tharkawimalasekara4107 3 ปีที่แล้ว +2

      ev engine aekakai petrol engine aekakai gravity point wenas anika touring power wenas wahane safety aekata godak balapanawa anika vehicle aeke smooth aeka sampurnayen iwarai, battery aeka change karala duwanna hybrid karanna epa vehicle aeka wedak ne

    • @rasamars2873
      @rasamars2873 3 ปีที่แล้ว

      @@tharkawimalasekara4107 ස්තූතියි

    • @user-sx9rg7kz5r
      @user-sx9rg7kz5r 2 ปีที่แล้ว

      Metenta wahana danda epa.mu amu horek

    • @user-sx9rg7kz5r
      @user-sx9rg7kz5r 2 ปีที่แล้ว

      Mun amu horu.wahana danda epa otenta

  • @tharindudarshana6994
    @tharindudarshana6994 3 ปีที่แล้ว

    Jaya wewaaaa

    • @cybercon3329
      @cybercon3329 2 ปีที่แล้ว

      ඔය යකා පට්ට හොරෙක්

  • @user-sx9rg7kz5r
    @user-sx9rg7kz5r 2 ปีที่แล้ว

    Mun wahana keli galawala rata paninawa.ara ahinsaka minissu pau

  • @romeshgunathilaka1360
    @romeshgunathilaka1360 3 ปีที่แล้ว +1

    ❤️නියමයිනේ✨️

  • @gayan830
    @gayan830 3 ปีที่แล้ว

    Kiyak yanawada meka karanna

  • @kushkush7954
    @kushkush7954 3 ปีที่แล้ว

    මේකේ වෙන්නේ වාහනේ යනකොට එලෙක්ට්‍රික් බැටරිය බහිනකොට ඒක අනික් පැත්තෙන් චාජ් කරන්න ජෙනරේටරයක් සවිකරනවා වගේ .හරියට බැටරි බැහැපු මෝබය්ල් ෆෝන් එකක් චාජර් එකට සවි කරලා කතා කරනවා වගේ.

  • @musicmalli5062
    @musicmalli5062 2 ปีที่แล้ว

    Happy hybrid company එක කොහෙද තියෙන්නෙ

    • @user-sx9rg7kz5r
      @user-sx9rg7kz5r 2 ปีที่แล้ว

      Metenta wahana danda epa.amu horu

  • @MrNuwan2007
    @MrNuwan2007 3 ปีที่แล้ว +3

    පට්ට බං....🔋❤️❤️❤️❤️

  • @priyankadheerasinghe7614
    @priyankadheerasinghe7614 3 ปีที่แล้ว

    මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කල හැකි ද?

  • @hasiyajp
    @hasiyajp 2 ปีที่แล้ว +4

    කෝ දැන් සාද්දේයක් වත් නැ නේ 😂
    හොඳ වැඩේ කිසිම බැල්මක් නොදැක අහුවුන ගොන්නුන්ට දැන් peterol පෝලිමේ 😂💔
    #දැන් #සැපතේ

  • @dulenekanayake6100
    @dulenekanayake6100 3 ปีที่แล้ว +1

    Number plate aka?

  • @udayagamage2847
    @udayagamage2847 3 ปีที่แล้ว +18

    නිලමෙගෙත් මේ ගැන විඩියෝ එකක් ගියා...
    RMV එකේ ලියාපදිංචි ය ගැන තාම හරියට කියන්නෙ නෑ..

    • @user-sx9rg7kz5r
      @user-sx9rg7kz5r 2 ปีที่แล้ว

      Mun amu horu.wahana danda epa otenta

  • @nandanazoysa6846
    @nandanazoysa6846 3 ปีที่แล้ว

    Mallii meke daala thiyena number eka weda nehene.oyaawa hari sambanda Kara ganna kramayak denna

    • @RodaHathara
      @RodaHathara  3 ปีที่แล้ว

      +94 77 803 1625
      Meka try karannako

    • @ruwanranjan3483
      @ruwanranjan3483 3 ปีที่แล้ว

      muta wahana danna epa,nikamata Google map eke search karala balannako

    • @user-sx9rg7kz5r
      @user-sx9rg7kz5r 2 ปีที่แล้ว

      Wahana danda epa otenta.meka amu horek

  • @kanishkawimalaweera6330
    @kanishkawimalaweera6330 ปีที่แล้ว

    Danata minissu 150k withara wahana aithikarayongen salli aran amaruwe dala inne

  • @Deekpskha
    @Deekpskha 2 ปีที่แล้ว

    Bmw i3 eka barida hybrid karanna

  • @desilvachandima3750
    @desilvachandima3750 3 ปีที่แล้ว +9

    කොහොම ද නීතිය පැත්ත වගකීම මල්ලි ප්‍රශ්න කරනව මදි..

    • @user-sx9rg7kz5r
      @user-sx9rg7kz5r 2 ปีที่แล้ว

      MetentA wahana danda epa.mu amu horek

  • @villagecookinganddrinks3671
    @villagecookinganddrinks3671 3 ปีที่แล้ว

    Full insurance eka ganath kiyanne

    • @user-sx9rg7kz5r
      @user-sx9rg7kz5r 2 ปีที่แล้ว

      Mun wahana horu.wahana danda epa.

  • @sanjeewaliyanaarachchi7628
    @sanjeewaliyanaarachchi7628 3 ปีที่แล้ว +1

    Me ayathanaya gena loku getalu thiyanawa parissamin

  • @chathutangakumara3615
    @chathutangakumara3615 3 ปีที่แล้ว

    supiri

  • @pavithrabuddika3564
    @pavithrabuddika3564 3 ปีที่แล้ว

    Marenna one nan niyama wade

  • @user-sx9rg7kz5r
    @user-sx9rg7kz5r 2 ปีที่แล้ว

    Man adurana kenekge wahane tawa otana.borunam gihin balanda.wahana galawanawa witharai .keli wikunanawa.dana kenata wahane nam jiwitheta ganda labenne ne.dandanam epa

  • @sithuliperera5583
    @sithuliperera5583 3 ปีที่แล้ว +2

    Ela niyamai ❤❤💞💞💕

  • @SHAN-we6ri
    @SHAN-we6ri 3 ปีที่แล้ว +12

    ඒක හොඳ වැඩක් කියලා හිතනවා.

    • @suneraadithya540
      @suneraadithya540 3 ปีที่แล้ว +1

      ලංකාවේ මිනිස්සුන්ට විතරයි මේ වගේ අදහස් එකිනෙක
      💪💪💪💪💪💪💪💪💪💪
      Made in Sri Lanka

    • @SHAN-we6ri
      @SHAN-we6ri 3 ปีที่แล้ว +1

      @@suneraadithya540
      ඒක හරි👍💪💪❤️

    • @user-sx9rg7kz5r
      @user-sx9rg7kz5r 2 ปีที่แล้ว

      Metenta wahana danda epa.eka amu horek

  • @rangajeewa1039
    @rangajeewa1039 3 ปีที่แล้ว +2

    ධම්මික පැණිya වගේ too early to comment... But good work... කරපු වාහනයක් costumer comment එක්ක penuwanam වටිනවා නේද... Natam ලොකු මුදලක් අපරාදේ...

    • @thisaruyasanjith
      @thisaruyasanjith 3 ปีที่แล้ว

      නියම කමෙන්ට් එක..👍❤️

  • @amilabroweerasinghe4895
    @amilabroweerasinghe4895 3 ปีที่แล้ว +3

    Wede nam hodai.hebei oya wahanaye poth RMV eken hadaganna be.mokada hybrid vahanawala txa eka electric wahanawalai tax ekasamana ne.hybrid tax weidi.neththan hybrid wahanawalathmila aduwwnna epai.enisa tax gewanna wenawa potha hadaganna.ethakota aqua eke ganata ei.neththan insurance karannath bene.nithi virodi kiyala policeyen elluwoth baduma thama.

    • @sarangaabeykoon770
      @sarangaabeykoon770 3 ปีที่แล้ว +2

      owa ape ewnta teren na.gaala kadagatta harak wage ohe duwanawa.

  • @mosesjeganathan3977
    @mosesjeganathan3977 3 ปีที่แล้ว

    Keeyak wenawada ..me hybrid conversion ekata

    • @user-sx9rg7kz5r
      @user-sx9rg7kz5r 2 ปีที่แล้ว

      Otenta wahana danda epa.mun amu horu

  • @enjoylife27
    @enjoylife27 6 หลายเดือนก่อน

    Ohuge number eka koo ?

  • @nilanthasamarakoon3410
    @nilanthasamarakoon3410 3 ปีที่แล้ว

    10lks walata mata ekak hoyala denta barida???

    • @user-sx9rg7kz5r
      @user-sx9rg7kz5r 2 ปีที่แล้ว

      Metenta wahana danda epa.meka amu horek

  • @sampathwanigasekara8278
    @sampathwanigasekara8278 ปีที่แล้ว +2

    2014 Nissan Leaf රථයක් සදහා Happyhybrid ආයතනය මගින් 2016 Toyota Aqua Engine තබා hybrid කල අනර්ඝ මෝටර් රථයක් හදිසි මුදල් අවශ්‍යතායක් මත විකිනීමට ඇත. 24Km/L, Original ලෙසම සකසා ඇත. සැප පහසු අනර්ඝ මෝටර් රථය දිගුකාලීන පාවිච්චිය සදහා ඉතාමත් සුදුසුයි. ටයර් හතරම 100%. 17 Allow wheel, Interior 100%. 230V විදුලිය ලබාගැනීමේ පහසුකම් සකසා ඇත. වායුසමීකරණ ඇතුලු නිවසේ සියලුම විදුලි උපකරණ ක්‍රියාත්මක කල හැකිය. හදිසි මුදල් අවශ්‍යතාවයක් සදහා ඉක්මනින් විකිනීමට. Hybrid නොකල Leaf කාර් හුවමාරු සලකා බැලිය හැක. 0719112700

  • @rokyproductionjoke4486
    @rokyproductionjoke4486 2 ปีที่แล้ว +1

    වාහනේ ගන්න ලක්ශ 9 කිව්වොත් ඊට අමතරව හයිබ්‍රිඩ් කරන්න කියන්න කීයක් යයිද

    • @user-sx9rg7kz5r
      @user-sx9rg7kz5r 2 ปีที่แล้ว

      Metenta wahana danda epa.meka amuhorek

  • @nn0214
    @nn0214 3 ปีที่แล้ว +1

    Mewage wagakeemk nathi video danna epa.minissu mewa wishwasha krala othnt gihin wahene vinasa krgani.😒mu hybrid, electric wahn wla wensawath danne na.me wage deyk nisa jiwitha haniyk unth wenna puluwn

  • @user-sx9rg7kz5r
    @user-sx9rg7kz5r 2 ปีที่แล้ว +1

    Mun wahana spareparts horu

  • @ELniyoz.
    @ELniyoz. 3 ปีที่แล้ว +6

    ලීෆ් එකේ අඩුවෙන මාකට් එක ඉස්සරහට වැඩි වෙයි ,ලංකාවෙ වැඩ්ඩො තමා ඉතින්❤️‍🔥

    • @user-sx9rg7kz5r
      @user-sx9rg7kz5r 2 ปีที่แล้ว

      Me ayatanaye inne amu horu.wahana danda epa

  • @user-sx9rg7kz5r
    @user-sx9rg7kz5r ปีที่แล้ว

    Otenta wahana dapu ayagen ahala balanda wechcha de.iwaratama iwara una.mun dennama wahana horu.facebook gihin balanda.

  • @dinithwijekoon9709
    @dinithwijekoon9709 3 ปีที่แล้ว +3

    අහුවෙන්න ඒපා නීතිවිරෝධී වැඩ මේවා

  • @eranga7024
    @eranga7024 3 ปีที่แล้ว +1

    arthal denna epa , kohenda kiaypn japane leaf eka fail une. anika kohomda engine ekata hulan ganne. anika kohamda okooma hariyata balance karanne. sattiyak duwla hari wei. ethakota okkoma kapothi

    • @navojith3055
      @navojith3055 3 ปีที่แล้ว

      Ow lankawe leaf eka market naththe company karayo battery eka gennanne nathi nisa.hanika ohoma hadala diwwoth hodata thiyei.kohe nawathida danne na.

    • @kavinduharshan9025
      @kavinduharshan9025 3 ปีที่แล้ว

      අඩෝ මම මෙහෙම හැදුව එකක ගියා බන් කියන්න කිසිම අවුලක් නෑ පට්ට බන් හිතන තරම් අවුලක් නෑ පට්ට ❤️❤️

  • @navojith3055
    @navojith3055 3 ปีที่แล้ว +7

    ඔය වගෙ වාහනයක් හදල දුවන්න පුලුවන් හොරෙන්.නැත්තන් නීතියට අනුව පදින්න වාහනේ එන්ජින් පරිමාව අනුව එ එ තත්වයන්ට තියෙන්න ඔනෙ..

    • @user-sx9rg7kz5r
      @user-sx9rg7kz5r 2 ปีที่แล้ว +1

      Metenta danda epa wahana.meka amu horek

  • @rushanfernando7197
    @rushanfernando7197 ปีที่แล้ว +1

    සල්ලිවලට ඕන කුණුගොඩක් ප්‍රමොට් කරන දෙකයි පනහෙ යූටියුබ් කාරයො. පව් මේ වාහන මෙතනට දීපු මිනිස්සු. වාහනෙත් නෑ සල්ලිත් නෑ දැන්. Convert කරපු වාහන මිනිස්සු ආයේ electric වලට convert කරනව දැන්. Convert කරපු ඒවා ලක්ෂ 10න් 15න් එහා විකුණන්න බෑ. එ ගණන් වලට දිලත් කිසි කෙනෙක් ගන්නේ නෑ. දැන් leaf වලට qr හදන්නත් බෑ. ඒ නිසා shed වලින් පෙට්‍රල් ගහන්නෙත් නෑ. මෙහෙම නීතිවිරෝධී ලෙස වෙනස් කරපු එකලැස් කරපු වාහනයක් ගෙදර තියනව කියල කවුරුහරි පොලිසියට ඔත්තුවක් දුන්නොත් පොලිසියෙන් වාහනය අරන් ගිහින් නඩු දානවා ඒකාන්තයි. පහුගිය දවස්වල එහෙම උනා. මේ දර්ශන කීයන පල් හොරා හිරෙ ගියා. උගේ ඇම්බැට්ටයෝ ටිකක් ආයෙත් මේක පටන් අරන්. අහුවෙන්න නම් එපා.

  • @user-sx9rg7kz5r
    @user-sx9rg7kz5r 2 ปีที่แล้ว

    Oya ayatanaye inne ballo tikak.wahana danda epa.me wadasatahana karana dennama horu

  • @Y2Ka966
    @Y2Ka966 3 ปีที่แล้ว +3

    පොත වෙනස් කරන්න බෑ නේද ?