රටම වශීකළ විස්මිත සුරංගනා මාළිගාවේ ඇතුලට යමු|සීතල කඳුයායේ ඉහලින්ම දෙව්ලොවක වැජඹෙන තනි රැජිණගේ කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • ශ්‍රී ලංකා රූප රාජිණයක වූ දම්මි ගොඩමුන්නේගේ සුරංගනා ගෙදර ඇත්ත පැත්ත /Life story of Dhammi Godamunne
    #fairytale_house#dhammi#kandy#

ความคิดเห็น • 3.3K

  • @HarindraJayalal
    @HarindraJayalal  3 ปีที่แล้ว +2376

    මේ වැඩසටහන වෙත යොමු කර තිබෙන ප්‍රතිචාර දුටුවහම හිතට පුදුමාකාර සැනසීමක් වගේම ඒ ප්‍රතිචාර දැක්වූ පිරිස් ගැන පුදුමාකාර ගෞරවයක් ඇතිවෙනවා. තව කෙනෙකුගේ සතුට දැක සතුටුවන්නට.. සුන්දර දෙයක් සුන්දර දෙස දකින්නට.. ඒ සුන්දරබව අගය කරන්නට තරම් සොඳුරු හිත් තවමත් අප අතර තිබීම මොනතරම් භාග්‍යයක්ද? ඒ නිසාම මෙය නරඹා සතුටින් ලයික් කරන..කමෙන්ට් කරන ඔබට ආදරණීය ස්තුතියක් පළකරන්නට මට හිතුණා.. ඔබට යහපත් සහ සුවපත් අනාගතයක් පතමි❤️❤️❤️🙏🙏🙏

    • @shiranisilber2623
      @shiranisilber2623 3 ปีที่แล้ว +11

      Ape harinda මහතා ta mage hadapiri ප්‍රණාමය!!!!!!!!❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @shiromadamayanthi1356
      @shiromadamayanthi1356 3 ปีที่แล้ว +10

      අනේ ඔව් මොකද අපි අපේ මව්බිමෙන් වෙනත් රටක සේවය කරනවා ඉතින් ඔබගේ වැඩසටහන් ඉඩක් ලැබුණු ගමන් බලනවා ඒකෙන් තමා මගෙ හිතෙ තියෙන මහන්සි ය duk bara widawa නැති කරගන්නේ පොඩ්ඩක් හරි හිත හැදෙන්නේ ඔබගේ වැඩසටහන් බලලා බොහොම ස්තුති ගොඩක් පින් අ වගේම ඔබ ඇතුළු ව ඔබගේ ගෙදර ඔබගේ ආදරණීය යන් සියලුම දෙනාට බුදු සරණයි සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂා ලැබේවා තව තවත් මෙවැනිම අර්ථවත් වැඩ සටහන් කරන්න සක්තිය දහිරිය නොඅඩුව ලැබේවා ❤️❤️❤️❤️

    • @mahindrakarunanayake8233
      @mahindrakarunanayake8233 3 ปีที่แล้ว +4

      ❤️❤️❤️👍👍👍🌹🌹🌹😍😍😍😍🙏🙏🙏

    • @lilidesilva5163
      @lilidesilva5163 3 ปีที่แล้ว +3

      Attamai Harendra godak thanks Oyatath, "Budu Saranai "🙏

    • @ගිනිමකරා-ඟ2ණ
      @ගිනිමකරා-ඟ2ණ 3 ปีที่แล้ว +3

      th-cam.com/video/P6d2N9b-uWo/w-d-xo.html තත්පර 5කට ඔක්සිජන් පෘතුවියෙන් අතුරුදන් වෙනවා

  • @anudelthalawa8093
    @anudelthalawa8093 3 ปีที่แล้ว +181

    මාතලේ මටත් ඔබගේ මේ කතාව ආඩම්බරයක් ආදර්ශයක්...සෑම ගැහැණියක්ම කියවිය යුතුයි ඔබතුමියගේ කතාව 🙏🙏🙏🙏..
    මගේ ජීවිත කාලයේ කියවූ ලස්සනම සුන්දරම කතාව..

  • @SamsungAs-od9fk
    @SamsungAs-od9fk 3 ปีที่แล้ว +205

    ඇත්තටම දැක්කත් හරිම සතුටුයි.ගොඩාක් පින්වන්තයි. මතු ආත්ම වලත් මේ වගේම ජීවත් වෙන්න ලෑබේවා. දෙන්නටම බුදුසරණයි.

    • @deepaniroshani7907
      @deepaniroshani7907 3 ปีที่แล้ว +1

      ශ්හ්හ්ස්ක්ම්ස්

  • @nilanthalakmal1738
    @nilanthalakmal1738 3 ปีที่แล้ว +46

    ලංකාවෙ මෙහෙම තැනක් තියෙනවද කියලත් හිතාගන්න බැ.. එ තරම්ම පුදුමාකාරයි.. හිත සුවපත් කරනවා මෙ පරිසරය දැක්කමත්..🌞😍🙏

  • @champarathnayakarathnayaka7206
    @champarathnayakarathnayaka7206 3 ปีที่แล้ว +85

    මල් වල සුන්දරත්වය තරමටම ඇයත් ඇගේ කතා විලාශයත් ජීවිතය පිළිබඳව දරණ අවබෝධයත් ලස්සනයි.

  • @පොත්ගුල්ලෝ
    @පොත්ගුල්ලෝ 2 ปีที่แล้ว +24

    සුරංගනා ලෝකයකට ගියා වගේ ඇත්තම දැනුනේ.... මේ වගේ වැඩසටහනක් ගෙන ආව ඔබ දෙපලටම ස්තූතියි ..

  • @ravinathabeyrathna7414
    @ravinathabeyrathna7414 3 ปีที่แล้ว +27

    මාර රෙස්පෙක්ට් අම්මා කෙනෙක්...තෙරුවසරණයි අම්මේ...🥰😍
    හරේන්ද්‍ර අයියේ ඔයා තරම් ලස්සනට වැඩසටහන් කරන කෙනෙක් මම මේ ලංකාවේ දැකලා නැ..තෙරුවන්සරණයි අයියා 🙏

  • @gayanchamara5953
    @gayanchamara5953 3 ปีที่แล้ว +53

    මෙවැනි තැනක ඉපදෙන්න වගේම සුන්දර හදවත් ඇති අවංක අදරණිය නිහතමානී මිනිසුන් හමුවන්න මට වසනාව ලැබෙවා 🙏 ❤

  • @kusumdias5070
    @kusumdias5070 3 ปีที่แล้ว +34

    ඉතාමත් ලස්සනයි.ස්විස්ටර්ලන්තයේ තියන ගෙයක් වගේ. අපේ රටේ කාන්තා වන්ට හොදම ආදර්ශයක් ඔබ තුමිය.පිටු ගණනාවක් ලියන්න පුලුවන්. ඔබ තුමිය ගැනත් මෙ අලංකාර නිවස ගැනත්. ඔබට බොහොම ස්තූතියි.

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +292

    මම වෙන වැඩසටහනකින් මෙතුමිය ගැන ගොඩක් විස්තර දැනගත්තා නමුත් ආයෙත් මේ වැඩසටහන බලනවා..ඒ තරම් සුන්දරයි මේ නිවස මෙතුමිය .තෙරැවන් සරණයි ජේසු පිහිටයි .🙏❤❤❤❤

    • @chamilanilni7078
      @chamilanilni7078 3 ปีที่แล้ว +4

      කියන්න කෝ ඒ වැඩසටහන මොකක්ද කියලා plz

    • @madukasubashine3141
      @madukasubashine3141 3 ปีที่แล้ว +3

      Nilame youtube channel 1

    • @shiranisilber2623
      @shiranisilber2623 3 ปีที่แล้ว +2

      Me mune sriyawa wagema gemudala sriyawen pirila mata awith බලන්න asi lankawata awith oba thumiyata siyalu Devipihiti!!!! 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤

    • @malajayasinghe7372
      @malajayasinghe7372 3 ปีที่แล้ว +3

      හරීම අගෙයි හරීම ආඩමිබරයී සුන්දරම වලවිවක්

    • @chamilamadhurangani6658
      @chamilamadhurangani6658 3 ปีที่แล้ว +4

      මාත් බැලුවා . නිළමේ යූ ටියුබ් චැනල් එකෙන්. ඒත් මේකත් බලනවා..

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 3 ปีที่แล้ว +85

    මිහිබට සුරන්ගනා ලෝකය ....හරිම ලස්සනයි ,ඔබතුමිය දිව්‍යලෝකයෙන් ආපු දෙව්දුවක් ...තෙරුවන් සරණයි !දලදා සමිදු පිහිටයි !!!

  • @DoveGreens
    @DoveGreens 3 ปีที่แล้ว +301

    පුදුම තරම් ලස්සනයි. ස්තූතියි අපිටත් බලන්න සැලැස්වූවාට😊

    • @nandaniwijesinha7419
      @nandaniwijesinha7419 3 ปีที่แล้ว +4

      Ow oyage gedara lasssnai

    • @pebathsanjeewa3566
      @pebathsanjeewa3566 3 ปีที่แล้ว +3

      ඔයාගේ විඩියො මන් බලනවා නැන්දේ ඔයාගේ ගෙදර ත් ලස්සනයි

    • @rasikadammayanthi3960
      @rasikadammayanthi3960 2 ปีที่แล้ว +2

      ඇත්තටම දිව්‍යලෝකෙකට අරන්ගියා වගේ.

    • @tharushibandara892
      @tharushibandara892 3 หลายเดือนก่อน +1

      Oyage gdr wge thama nandi

  • @nandaniathulathmudali8188
    @nandaniathulathmudali8188 3 ปีที่แล้ว +53

    ගොඩාක් ස්තූතියි හරේන්ද්‍ර මහත්මාට මෙවැනි සොඳුරු තැන් අපිට දකින්න සලස්වනවට. ඒ වගේම දම්මි මහත්මියටත් ගොඩාක් ස්තූතියි. තෙරුවන් සරණයි!!!

  • @tharinduwijerathne4373
    @tharinduwijerathne4373 3 ปีที่แล้ว +243

    මට එකසැරේම මතක්වුනේ පොඩි කාලෙ බලපු හිමකුමරිය කියන සුරංඟනා කතාව. ඒකෙ ඉන්නව වසන්තයේ කුමරිය කියල කෙනෙක්. ඇයගේ උද්‍යානය වගේ.
    නිරෝගී සුව ලැබේවා මෙතුමියට ❤️❤️❤️

  • @Helasiri
    @Helasiri 5 หลายเดือนก่อน +4

    හරින්ද්‍ර මහත්මයා ට බොහොම ස්තුතියි මේ වැඩ සටහන ගෙනාවාට. ඒ වගේම ඔබ තුමියටත් නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි දෙවි රැකවරණයි... ❤❤❤🎉🎉🎉🌟🌟🌟🙏

  • @shanakamadushan7016
    @shanakamadushan7016 3 ปีที่แล้ว +59

    Unbelievable 💜 ගෙදර දැක්කම පිස්සු හැදෙනවා... 💯❤️

    • @sitamama2543
      @sitamama2543 3 ปีที่แล้ว +1

      Lassana.Hadawathak.

  • @lankavithanage2478
    @lankavithanage2478 3 ปีที่แล้ว +264

    හැම ගහක් කොලයක් මලක්ම සතුටින් ජිවත් වෙනවා.ඇය දෙන ආදරේ විදමින්..💞❣️💗💖🧡

  • @thisaridivyanjalee6551
    @thisaridivyanjalee6551 2 ปีที่แล้ว +13

    මෙතුමිය සහ එම හිත නිවන ගෙඋයන ඇත්තටම දැක ගන්න තිබුනනම් කියලා හිතුනා ❤ ඒ වගේම හිතට ලොකු ශක්තියක් එතුමියගේ කතාව

  • @salmasirilanka6146
    @salmasirilanka6146 3 ปีที่แล้ว +59

    හරේන්ද්‍ර ඔබතුමාට ගොඩක් ස්තුතියි මේ වගේ සුන්දර හුරුබුහුටි පරිසරයක් නැරබීම සදහා කටයුතු කරාට ගොඩක් ස්තුතියි ගොඩක් ලස්සනයි ඔබතුමියටත් ගොඩක් ස්තුතියි ගොඩක් දීර්ඝායුෂ ලැබේවා ජය වේවා ඔබතුමියගේ මහතාටත් අජරාමර නිවන් සුව ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏 හොඳ වැදගත් ආදර්ශයක් ලොවට හඳුන්වා දුන් ඔබට මාගේ ආදරණීය සුභ පැතුම් 🙏♥️💕🇱🇰💐💐💐

  • @ishanimalsha6490
    @ishanimalsha6490 3 ปีที่แล้ว +304

    අන්ලයික් කරලා තියෙන්නේ අනිවාර්යයෙන් ඉරිසියාකාරයෝ .මාරම ලස්සන ගෙයක්.😍😍😍😍

    • @maithrisilva8985
      @maithrisilva8985 3 ปีที่แล้ว +3

      Na anlike karanna atte a kale hodaniliyo hitiya kiyanava ne akata vennati a kalet ohoma aya hitiya

    • @sinharamudaligesamanperera
      @sinharamudaligesamanperera 3 ปีที่แล้ว +7

      Unlike කරන අය කොහෙත් ඉන්නවා .... ඊර්ෂ්‍යාව නිසා ..

    • @jayaweera9360
      @jayaweera9360 3 ปีที่แล้ว +1

      Unlike - 600 ක් - ඒ ගැනත් විමසා බැලිය යුතුයි.

    • @nileshademel3605
      @nileshademel3605 3 ปีที่แล้ว

      @@jayaweera9360 - ! Samadhi

    • @DrugRunners
      @DrugRunners 3 ปีที่แล้ว +1

      පුළුවන්නම් මාව සබ්ස්ක්රයිබ් කරන්න.අනේ මට උදව්වක් දෙන්න.ඉරිසියාකාරයන්ට වැදෙන්නjj

  • @sammaniweerakoon573
    @sammaniweerakoon573 3 ปีที่แล้ว +27

    සුරංගනා ලෝකයක් 🌼🌼❤️❤️ මේ වැඩසටහන අපිට පෙන්නන්න කටයුතු කරපු හරේන්ද්‍ර මැතිතුමාටත් ගොඩක් පින් 🌼🌼🌼🌼 මේ මල් දකිනකොට හිත පිරිසිදු වෙනවා...අනේ මේ ගෙදරට ගිහින් බලන්න හිතෙනවා 😍😍😍😍😍

  • @කෞෂිගරුසිංහගේ
    @කෞෂිගරුසිංහගේ 3 ปีที่แล้ว +27

    ඉවර වෙනකම් බලපු 1ම video 1 තමයි මේක.online clz 1කවත් මෙපමණ අවධානයකින් ඉදලා නෑ.සුරංගනා ලෝකයක් වගේ.ගොඩක් ආස හිතෙනවා.වර්තමානේ ජීවත් වන සුරංගනාවියනි,ඔබ තුමියට බුදු සරණයි!!!.❤️❤️❤️

  • @shirominichandrathilaka8364
    @shirominichandrathilaka8364 3 ปีที่แล้ว +43

    වැඩසටහන පමනක් නෙවෙයි,ඒ අතර කියැවෙන හොද පුරුදු පවා අපට ගොඩක් වටිනවා...(කිරි,සීනි කතාව )ඇය ආදර්ශමත් කාන්තාවක්..දෙපලටම බුදු සරණයි.

  • @dinushawijerathna8547
    @dinushawijerathna8547 3 ปีที่แล้ว +114

    ඇය නම් සොබාදහමේ අපූරූ නිර්මානයක්..එයාගේ සිතුවිලි පුදුම ලස්සනයි

  • @nathalimatharaarachchi4029
    @nathalimatharaarachchi4029 3 ปีที่แล้ว +73

    පතිරූප දේසවාසෝච..
    වාසනාවට වඩා උත්සහය සහ ආකල්ප
    💗මං දැක්ක ලස්සනම ගෙදර(සුරගනගෙ ලෝකය)💗

  • @tharudil277
    @tharudil277 3 ปีที่แล้ว +175

    ලංකාව වගේ රටක සල්ලි කාරයෝ ගෙදර වැඩ කරන මිනිස්සුන්ට සලකන කැත විදිය හැටියට මේ ගෙදර වැඩ කරන සේවකයෝ නම් හරිම වාසනවන්තයි සන්සාරෙන් එතර වෙනකම්ම මට විශ්වාසයී මේ පින්වත ජීවිතේම අත්විදින්න ලැබෙන්න ඕනේ

    • @kusumsamaranayake8414
      @kusumsamaranayake8414 3 ปีที่แล้ว +5

      ඇය ඉතා නිර්භීත කාන්තාවක් .. තරුණ වයසේදී සැමියා මිය ගිය ත් සුරූපි ඇය වැදගත් විදියට ජීවත් වීම අපි අගය කළ යුතුයි .ඇය කාන්තාවන්ට ආදර්ශයක් .
      තෙරුවන් සරණයි !

  • @prasadmahaduwa2101
    @prasadmahaduwa2101 3 ปีที่แล้ว +4

    හරිම සුන්දරයි , ඔබතුමිය දැන් ඉන්න නිළියන් ගැන කියපු කථාව හරියටම හරි....,

  • @nilnethu6702
    @nilnethu6702 3 ปีที่แล้ว +114

    සුරංගනා ලෝකෙකට ගියා වගේ ලස්සනයි ❤️

  • @uvinitha150
    @uvinitha150 3 ปีที่แล้ว +44

    හුගාක් පින් කරපු අම්මා කෙනෙක් .
    ජීවිතේට ගන්න දේවල් හුගාක් තියෙනවා දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමියට💛💞

    • @kumarajayathissa4431
      @kumarajayathissa4431 3 ปีที่แล้ว

      Thanks Harendra aye apita me thanakata akkan giyata good luck .

  • @nilanthaweththasingha1160
    @nilanthaweththasingha1160 3 ปีที่แล้ว +4

    වලව් පැලැන්තිය වුණත් ඉහළ මනුෂ්‍යත්වයක් ඇති අද පරම්පරාවේ කාන්තාවන්ට ලොකු ආදර්ශයක් ගොඩමුන්න මැතිණිය ඒ වලව්වට එනකොට අන්ධකාරයක් තිබුනා කිව්වා එම අන්ධකාරය නැතිකර ආලෝකමත් කර ඇත .හරින්ද්‍ර මහත්තයා කරන ලස්සන වැඩ සටහනකි ස්තුතියි

  • @ishadigimhani890
    @ishadigimhani890 3 ปีที่แล้ว +73

    වාව් මාරම ලස්සන ගෙදරක් සුරංගනා කතා මතක් වෙනවා මේ ගේ දකිද්දි😍ඇය ඇත්තටම දිරිය කාන්තාවක්💗සුබ පතනවා තවතවත් ලස්සන දේවල් කරන්ඩ ලැබේවා කියලා🙏බුදු සරණයි🙏

    • @sriyaniranatunga8052
      @sriyaniranatunga8052 3 ปีที่แล้ว +1

      Oyagen egena gaththa dewal bohomai. Oba thumiyage නිහතමානී kama උත්සාහය දස දහස් warayak අගය කරනවා . Good luck.❤️❤️❤️❤️

  • @nilukajayasooriya9586
    @nilukajayasooriya9586 3 ปีที่แล้ว +37

    ආදර්ශමත් කාන්තාවක්.. we respect you.....ලස්සන කතා බහක් හරේන්ද්‍ර..... good luck..... පරිස්සමින් ඉන්න..... 🎊️🎊️🎊️🎀🎀🎀🎀

  • @fathimarameesha9792
    @fathimarameesha9792 2 ปีที่แล้ว +11

    ඇත්තටම ඔබතුමිය ගැන කියන්න වචන නෑ මගේ මවගෙන් පසු දුටු සුන්දර නිහතමානී ආදරනීය කාන්තාවක් දීර්ඝ ආයුශ ලැබේවා ජේසු සමිදුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා .🙏❤

  • @jasinthakumarage3625
    @jasinthakumarage3625 3 ปีที่แล้ว +60

    අපිටත් බලලා අදහසක් ගන්න, මේ නිවස නරඹන්නට ඔබ තුමියගෙන් අවස්ථාවක් ගන්න බැරිද? හරිම ලස්සනයි.මෙවැනි තව තවත් නිර්මාණ කිරීමට ඔබ තුමියට දීර්ඝායුෂ ලැබේවා 🌹🌹🌹

    • @judyfernando88
      @judyfernando88 3 ปีที่แล้ว +2

      ඇයී ගේ අස්සටම රිංගන්න ඕනැද, අම්මෝ ලංකාවේ කට්ටිය ඒ ගෙදරට රිංගලා මොනවා ඉන්මොනවා වෙයිද . පල් හොරු ඉන්න රටක්නේ මේක. මේ වීඩියෝ එකෙන් හොඳ ට පෙනවා නේ, ඇයි ඒ ගේ අස්සට රිංගන්න හදන්නේ

  • @rohanasenevirathna4137
    @rohanasenevirathna4137 3 ปีที่แล้ว +45

    එක වචනයකින් කිවුවොත් නුබ සැබෑ ගැහැනියක් නුවනැති🇱🇰🌾❤❤❤❤❤

  • @soyzabrobro6523
    @soyzabrobro6523 3 ปีที่แล้ว +16

    දිව්‍යලෝකයම තමයි ..💐💐 ඔබ තුමියට දීර්ගායුශ ලැබේවා . තෙරුවන් සරනයි ❤️❤️💐💐

  • @sikuruliya2056
    @sikuruliya2056 3 ปีที่แล้ว +5

    හිත නිවිලා ගියා බලන් ඉන්න අපේ හිත මෙච්චර නිමිලා ගියානම් ඉන්න කෙනාගේ හිත කොච්චර නිමිලා ඈද්ද... ඇත්තෙම්ම ඒක ලස්සනයි හිත නිමිලා යනවා... හැමෝටම❤️ බුදු සරණයි... සබ්ස්ක්‍රයිබ්.....❤️ හුලගේ හීතල විදින්න මමත් එනවා දවසක බලලා යන්න.. ඒ හන්තාන සිහිනේ....

  • @anjusamarakon8
    @anjusamarakon8 3 ปีที่แล้ว +22

    මේ වගේ ඒවාට unlike කරන අය නම්..අපායේ ජීවත් වෙන්න ආස අය වෙන්න ඇති..නැත්තම් මේ වගේ දේවල් වලට unlike කරයිද..මේ වගේ දේවල් දකින්නත් අපේ ඇස් පිං කරලා තියෙනවා ❤❤🙏

  • @hemamalisilva8991
    @hemamalisilva8991 3 ปีที่แล้ว +47

    දෙනතට ප්‍රිය දසුන්
    සවනට ඉමිහිරි වදන්
    සෑම කාන්තවකටම ආදර්ශ මත් චරිතය ක් තව තවත් සුන්දර වේවා ඔබගේ ඉදිරි ගමන 💐💐💐💐💐💐💐💐💐💐💐

  • @tharushigimhani4234
    @tharushigimhani4234 3 ปีที่แล้ว +44

    මේක නම් පුදුමයි ☺️
    දිරිය කාන්තාවක් 🌹
    හරිම ලස්සනයි 😍

  • @chandananiroshan8100
    @chandananiroshan8100 3 ปีที่แล้ว +1

    ඒ ගෙදර නම් හරිම ලස්සනයි.. අපි මෙහෙම ඒ ගෙදර දිහා බලල සතුටු උනාට එතුමිය ඒ ගෙදර ඒ තත්ත්වයට පත් කර ගන්න කොච්චර නම් මහන්සි වෙන්න ඇති ද....ඒ ගෙදරට ඇස් වහක් කට වහක් නම් වැදෙන්න එපා..ඒ වගෙම එතුමියටත් දීර්ඝායුශ ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව..ඒ වගේම මේ වීඩියෝව ඉදිරිපත් කර හරින්ද්‍ර ජයලාල් මහතාටත් ගොඩක් ස්තුතියි...🙏🙏🙏🙏🙏🙏

  • @kanthinarangoda559
    @kanthinarangoda559 3 ปีที่แล้ว +6

    මේ වගේ වලව්වක් නෙමේ අතු පැලක් වුණත් පිලිවෙලට තියෙනම් හරි සිරියාවයි.මෙතුමියගේ අදහස් හැමෝටම ආදර්ශයක්.මේ වගේ අදහස් තියෙන අයට තමයි ලස්සන නිවසක ජීවත් වෙන්න පින පෑදෙන්නෙ.බුදු සරනයි!

  • @imalirathnayaka987
    @imalirathnayaka987 3 ปีที่แล้ว +41

    සොබාදහමට ආදරෙ මිනිස්සුන් සොබාදහම විසින්ම සතුටින් තබනවා 💕

  • @inseeabesingha1985
    @inseeabesingha1985 3 ปีที่แล้ว +66

    ධම්මිකා මෙහෙම දකින්න ලැබුනු එකත් සතුටුයි ..අපි දෙන්නා හෝඩියේ ඉදලා පාසලෙන් අයින් වෙනතුරු අපි එකට හිටියේ.. ඇය කවදත් සුන්දරයි ..❤ ආදරෙයි ධම්මී..🌷💋

    • @manelfernando8583
      @manelfernando8583 ปีที่แล้ว +2

      1:12

    • @padmahemalatha3252
      @padmahemalatha3252 11 หลายเดือนก่อน +2

      කාන්තාවන් වන අපිට ලොකු ආදර්ශයක්

    • @RptIrosha
      @RptIrosha 5 หลายเดือนก่อน

      Hi

    • @Ranjith-cd7gd
      @Ranjith-cd7gd 2 หลายเดือนก่อน

      Obathumiyage pinbara yeheliya dewa duwak wage hitha hoda awanka kanthawak etharamma lassanai oba thumiyath e tharamma sodurui yaluwa balanna giyada❤❤❤

  • @WorldDeck
    @WorldDeck 3 ปีที่แล้ว +79

    මාර ලස්සනයි .ගොඩමුන්න වලව්ව.අද තමයි දැක්කේ..මාරම ලස්සනයි .thank you ...

  • @indimallika4777
    @indimallika4777 3 ปีที่แล้ว +26

    සුවපත්වෙත්වා 🙏ඔබ දෙපළම.🙏හදවතින කතා කරයි.ඇයගේ සිත පෙන්වීමක්මය.🙏

  • @kanchanadsilva2580
    @kanchanadsilva2580 3 ปีที่แล้ว +3

    හරිම නිහතමානී හදවත අලංකාර ලස්සන සිතුවිලි තිබෙන කාන්තාවක්.නිවසේ ලස්සනට වඩා මම නම් දැක්කේ ඇගේ ඒ අව්‍යාජ ලස්සනයි 😍😍😘😘

  • @sandyakumuduni5809
    @sandyakumuduni5809 3 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි සුරංගනා ලෝකයක් වගේ ඔබ තුමියට දීර්ඝ ආයුශ වේවා නිරෝගී සුව අත් වෙවා තෙරුවන් සරණයි !!!

  • @anulakarunarathna5450
    @anulakarunarathna5450 3 ปีที่แล้ว +13

    සුන්දර පරිසරයක සුරංගනා ලොවක් තැනු දිරිය සුරංගනාවියක් තෙරුවන් සරණයි ඔබතුමියට...❤️

  • @nimu8022
    @nimu8022 3 ปีที่แล้ว +2

    අනේ මාරම ලස්සනයි
    සුරන්ගනා ලෝකයක්ම තමා මම දැකපු ලස්සනම ගෙදර අනේ ඔබ තුම්‍ කොච්චර නම් මහන්සියක් වෙන්න ඇද්ද මේ සුරන්ගනා ලෝකේ මවන්න ස්තූති මේ සූරන්ගනා මාලිගාව පෙන්නුවට❤️❤️❤️❤️🙏😍😍😍😍😍🤗🤗🤗

  • @gsjeewanthi8430
    @gsjeewanthi8430 3 ปีที่แล้ว +35

    එතුමියටත්,ඔබතුමාටත් නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා

  • @nimeshalakmali2189
    @nimeshalakmali2189 3 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි.අැත්තටම සුරංගනා කතා වල දැකලා තියෙන සුරංගනාලෝකයම තමයි මේ..දැන් හැබැහින්ම දකින්නෙ.අැත්තටම ඔබතුමියට ගොඩක් ස්තුතියි මගෙ රටෙ මේ වගේ සුන්දර තැනක් නිර්මානය කරාට.හරිම ලස්සනයි.පරිස්සමින් ඉන්න හැමෝම.තෙරවන් සරණයි..🙏🙏🙏

  • @chathurisubhashini6307
    @chathurisubhashini6307 3 ปีที่แล้ว +5

    ඇත්තටම සුරංගනා ලෝකයක් තමයි මේ.පන්සලකට පල්ලියකට ගියා වගේ හැගීමක් දැනෙනවා.ඒ වගේමයි ඔබගේ කරුණාවන්ත භාවය.❤️

  • @Charitha04
    @Charitha04 3 ปีที่แล้ว +12

    ඇත්තටම ඒක සුරංගනා ලෝකයක්...😍😍😍😍😍😍😍 අනේ කොච්චර බලන් හිටියත් එපා වෙන්නෙ නෑ...♥️

  • @shanikarunathilaka1067
    @shanikarunathilaka1067 3 ปีที่แล้ว +28

    හැබැහින් දකින සුරංගනා ලෝකයක් ❤❤❤❤සිත ගත පිනවන සුන්දර ස්ථානයක්‌ 🌹🌹🌹❤❤❤

    • @Readwithme670
      @Readwithme670 3 ปีที่แล้ว

      වසනාවන් ජයවේවා තෙරුවන්සරනයි

  • @dinithinimesha4313
    @dinithinimesha4313 3 ปีที่แล้ว +13

    අනේ මං දැකපු ලස්සනම තැන🥺 කොච්චර මහන්සි වෙන්න ඇතිද ඔය විදිහට හදාගන්න .අගය කරනව එතුමියගෙ මහන්සිය.ඔබටත් ස්තුතියි විනාඩි ගානකට හරි අපිව ඒ ලෝකෙට අරන් ගියට🙏🏻

  • @ishankasamarathunge5822
    @ishankasamarathunge5822 3 ปีที่แล้ว +50

    උතුම් අදහස් ඇති කාන්තාවක් . ඔබ හරි සැමියා ජීවත් වුනත් කණවැන්දුම් ගෑනු වැඩියි තමයි

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 ปีที่แล้ว

      අම්මෝ ඒක... සැර වැඩියි වගේ

    • @ishankasamarathunge5822
      @ishankasamarathunge5822 3 ปีที่แล้ว +1

      @@nilambarameghawarna6635 සමාවෙන්න මං කිව්වේ ඇත්ත

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 ปีที่แล้ว +2

      @@ishankasamarathunge5822 සල්ලාල, බේබදු, සූදූ කාරයෝ බැඳ ගත් ගෑණු ගැන හරිම දුකයි.
      😣

    • @oshanbandara7241
      @oshanbandara7241 3 ปีที่แล้ว +3

      ඒක ඇත්ත. මිනිහ හොර පොල් ගෙඩියක් , කාගෙ හරි වත්තක ගෙදරක බඩුවක් උස්සල කීයක් හරි හොයාගෙන හවසට කසිප්පු වඩියක් ගහල ගෙදර ඇවිත් ගෙදර උන්ටත් සද්දෙ දාලා නිදාගන්නව. ගෑනු කෙනා ගාමන්ට් එකේ මැශින් පාගල හම්බෙන සොච්චමෙන් දරුවන්ට උගන්නලා ගෙදර බැලන්ස් කරනව මිනිහ නැතුව . අද ලමයි දෙන්නම විශ්ව විද්‍යාලවල ඉන්නෙ...මේව සැබෑම උදාහරණ අත්දැකපු

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 ปีที่แล้ว +1

      @@oshanbandara7241 බේබද්දෙක් සැමියා කර ගත් බොහෝ පවුල්වල තියෙන ඛේදවාචකයක් ඔබ කිව්වේ.
      ඇත්ත කතාව.
      ඒ වගේ අවාසනාවන්ත ඉරණමකට කිසිම ගැහැණියක් ලක් වෙන්න එපා කියලා මං ප්‍රාර්ථනා කරනවා.

  • @buddhinigarshanika8165
    @buddhinigarshanika8165 3 ปีที่แล้ว +1

    නිවසේ සුන්දරත්වයත් වඩා ඇයගේ කතාබහ හරිම සුන්දරයි නැවත නැවතත් අහන්න ආසයි ඒ වදන් අපේ ජීවිතයට ගොඩක් වටිනවා ඒ කියපු හැම වචනයක්ම. ඔබ දෙදෙනාටම බුදු සරණයි

  • @dhammisworld4741
    @dhammisworld4741 3 ปีที่แล้ว +44

    I had a wonderful time with your program Harindra, Thank you - Dhammi

  • @gihanudayajith3744
    @gihanudayajith3744 3 ปีที่แล้ว +45

    wow...... මාරම ලස්සනයි. බොහොම ස්තුතියි ඔබතුමියට මේවා අපිට පෙන්වූවාට. හැමෝටම බුදුසරණයි.

    • @rathnasekera9246
      @rathnasekera9246 3 ปีที่แล้ว

      හරි ලස්සනයි බුදුසරණ අම්මා පුතාට දෙන්නටම බුදු සරණයි

  • @nocopyrightvideomyeye19
    @nocopyrightvideomyeye19 3 ปีที่แล้ว +5

    ඔබනම් සැබැවින්ම රැජිනක් බොහොම ලස්සනයි ඔබේ දැතේ නිර්මාන දළදා සමිදු පිහිටයි ඔබට

  • @chandarsrimathi6099
    @chandarsrimathi6099 3 ปีที่แล้ว +30

    පරිසරය ගෙදර ඔබතුමිය ප්‍රියමනාපයි හරිම ලස්සනයි තෙරුවන් සරණයි

  • @nicknick2675
    @nicknick2675 3 ปีที่แล้ว +11

    ආත්ම ගණනාවකට පින් කරලා ඇති. ඒත් සසර ගමනින් ඉක්මනට එතෙර වෙන්න නිවන් සුව ලබන්න ඔබ තුමිය

  • @nmamarakoon774
    @nmamarakoon774 3 ปีที่แล้ว

    ඔබ තුමියට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා....සමස්ථ සියලුම කාන්තාවන්ට ඔබතුමිය වටිනා ආදර්ශයක්...මමත් සොබාදහමට ගොඩක් ආදරෙයි...සොබාදහම මගෙ ජීවිතේ කොටසක්...ඔබ තුමියගෙ නිවස සහ පරිසරය දැකලා මට කියන්න බැරි තරම් සතුටක් ඇතිවුනා...මේ සියල්ල සිත නිවන භාවනාවක්...තෙරුවන් සරණයි...

  • @prasadikahatharasinghe3910
    @prasadikahatharasinghe3910 3 ปีที่แล้ว +16

    ආදර්ශවත් කාන්තාවක් ඇය..ඇයගෙන් අපේ ජීවිතයට ගත යුතු දේ බොහෝ ඇත..🙏🙏

  • @dikafamilykitchen6270
    @dikafamilykitchen6270 3 ปีที่แล้ว +51

    කන්ද උඩරට වලව්ව .මම දැකපු ලස්සනම හීන මාලිගාව.හරිම ලස්සනයි. 💥💥💥💥💥💥💥💥

  • @dilshannilupul1484
    @dilshannilupul1484 2 ปีที่แล้ว +4

    මාරම ලස්සනයි ආය ඉතිම් ගිය දිව්‍යලොකෝ මොන වගේද ඇහුවොත් මේ ගෙදර පෙන්නුවනම් හරි..

  • @m.i.ashcharya1654
    @m.i.ashcharya1654 3 ปีที่แล้ว +5

    අනේ හරිම නිහතමානී කෙනෙක්🥺❤මේ වගේ අයට කොහොමත් කවදත් හරියනව❤😍🤗සුරංගනා ලෝකයක් වගේ❤❤❤❤බුදුසරණයි නැන්දේ🙏❤

  • @sachinisaumyamunasinghe7883
    @sachinisaumyamunasinghe7883 3 ปีที่แล้ว +9

    බලපු ලස්සනම වැඩ සටහන. වෙලාව ගෙවුනා දන්නෙම නැතුව. ගොඩක් ස්තූති ❤❤❤❤❤

  • @nethuama2084
    @nethuama2084 3 ปีที่แล้ว +20

    පුදුම ලස්සනයි ❤❤❤❤❤❤❤❤
    මිහිපිට සුරපුරයක්😍
    ස්තූතියි හරේන්ද්‍ර අයියේ මේ වැඩසටහන අරගෙන ආවට🙏

  • @tharanya7133
    @tharanya7133 3 ปีที่แล้ว +10

    අදහාගන්න බැරි තරම් ලස්සනයි ❤️ ඉතාමත් වාසනාවන්ත ,ආදර්ශමත් කාන්තාවක් ♥️බුදු සරණයි 🙏❤️

  • @upekarana5723
    @upekarana5723 3 ปีที่แล้ว +13

    ලංකාවේ ද කියලා හිතාගන්නත් බෑ ලස්සනයි ⁣ලස්සනයි....දිරිය කාන්තාවක්❤️❤️❤️❤️

  • @manjulaudayangani6603
    @manjulaudayangani6603 2 ปีที่แล้ว +2

    පිංවන්ත දෑතක් සහ සිතුවිලි වලින් පිරිපුන් හිතක් ඇය සතුයි....🌼🌼🌼ලස්සනයි වැඩසටහන...🙂🙂🙂

  • @ThilinaSL
    @ThilinaSL 3 ปีที่แล้ว +6

    හිතන තරමි ලෙසි නැ එතුමියගේ මහන්සිය. 😍 මාරම ලස්සන තැනක් 😍🌿🍃 පිලිවෙලට ජිවත් වෙන මනුස්සයේක් ❤️🍃🇱🇰☑️

  • @ranifernando7485
    @ranifernando7485 3 ปีที่แล้ว +10

    මට මතක් උනා ප්‍රංශයේ වර්සෙල්ස් මාලිගාව.ආසයි ඔබතුමියගේ අලංකාර වලවිව බලන්න

  • @flytoyourdream8303
    @flytoyourdream8303 3 ปีที่แล้ว +6

    සුරංගනා ලෝකය අපිට මිහිපිට පෙන්න්නලා තියෙනවා මැඩමි ඔබතුමිය...හරිම ආසයි දවසක් හරි ඇවිත් ඔබගේ මෙි දිව්‍යලෝකය පියවි ඇසින් බලන්න ❤️

  • @chandrikatharu1320
    @chandrikatharu1320 3 ปีที่แล้ว +12

    දිරිය ධෛර්යය වටිනා කාන්තාවක් අගය කරමි ඔබ තුම්ය.හරිම අසාවෙන් ඇසිපිය නොහෙලා බලන් හිටියා.

  • @inokaperera3168
    @inokaperera3168 3 ปีที่แล้ว +6

    ඇත්තටම හරිම ලස්සනයි 👌💚
    මිහිපිට ඇති දිව්‍ය ලෝකයක්...❤️💚

  • @nadeewijesundara1508
    @nadeewijesundara1508 3 ปีที่แล้ว +27

    wooow.පට්ටම ලස්සනයි.එහෙ යන්න අහන කට්ටිය ඔයාලගෙ ගෙවල් ඒ විදිහට හදාගන්න උත්සහ කරන්නකො

  • @dileepakalupahana6277
    @dileepakalupahana6277 3 ปีที่แล้ว +1

    අහම්බෙන් දැක්කෙ..මාරම ලස්සනයි..ඇගේ තියෙන අමාරු, ලෙඩ ගතිය,හිතේ තියන කැළඹිල්ල ඔක්කොම ටික වෙලාවකට නැති වෙලා ගියා මේ පරිසරය දැකල. කොරෝන හැදිල මේ වගේ තැනකට වෙලා නිරෝදායන වෙන්න තිබ්බ නම් කියල හිතුන..මේ කරුම ලෙඩෙන් ගැල විලා නිදහසේ සුවය විදින් කාලෙක සීතල පලාතකින් පොඩි ඉඩම් කෑල්ලක් අරන් ගේ කෑල්ලක් හදාගෙන මේ වගේ ලස්සනට මල් , ගස් වවල නිස්කලංකව ජීවත් වෙන්න මාරම ආසවක් ආවෙ. මේකයි ජීවිතය විදිනව කියන්නෙ. ඔබ තුමියත් ඔබ තුමියගෙ පුතත් මේ රටේ ඉන්න වාසනාවන්තම පවුල වෙන්න ඕන මෙහෙම පරිසරයක ජීවත් වෙන්න. තව තව වීඩියෝ දාන්න පුලුවන්නම්. විශේෂයෙන් මී දුම තියෙන කාලෙක මේ වගේ වීඩියෝ එකක් කරන්න කියල හරේන්ද්‍ර අයියගෙන් ඉල්ලනව. මේ තමයි ජීවයෙ "හුස්ම".
    ඒ වගේම ඔබ තුමියට නිරෝගිමත් දීර්ඝායුෂ පතනව බොහෝ දෙනෙක්ට පරිසරයෙ වටිනාකම අඟවමින් වගේම උතුම් මවකගේ යුතුකම් හා වගකීම් කෙසේදැයි හගවමින්, මේ ලෝකය ත් ජීවයත් මවන කතගේ සවිය ලොවට තව තවත් පෙන්වන්න හැකිවේවායි කියල!🙏💫💐❤️

  • @shaniperera1877
    @shaniperera1877 3 ปีที่แล้ว +45

    හරිම ලස්සනයි ,,,අපේ රටට වාසනාවකි ඇය ,,,ඉතාමත්ම වටිනවා මේ සම්පත,,,,හරිම සුන්දරයි ❤❤❤❤

    • @shanprasad3304
      @shanprasad3304 3 ปีที่แล้ว +1

      Patta place eka..mara romantic neda

    • @shaniperera1877
      @shaniperera1877 3 ปีที่แล้ว +1

      @@shanprasad3304 සුපිරි ,,කියන්න වචන නැහැ ,😘😘😘

    • @shanprasad3304
      @shanprasad3304 3 ปีที่แล้ว +1

      @@shaniperera1877 haha honeymoon Location ekakata maru

    • @shaniperera1877
      @shaniperera1877 3 ปีที่แล้ว

      @@shanprasad3304 ,, මට මේක සුරංගනා කතාවක් වගේ ,,ගොඩක් සැරයක් බැලුවා ,,ආසයි අනේ හරිම shoiiiii 😘😘😘🙄

    • @shanprasad3304
      @shanprasad3304 3 ปีที่แล้ว

      @@shaniperera1877 hehe math asai ane api inna Location walata wada kochchara romanticda

  • @wageeshaperera8181
    @wageeshaperera8181 3 ปีที่แล้ว +83

    මට මේ වැඩසටහන බලද්දී මතක් වුනේ හිම කුමරියගේ සුරංඟනා කතාව.

  • @champavidana8223
    @champavidana8223 3 ปีที่แล้ว +20

    I watched this program twice..
    Living in Australia for nearly 30 years but have never seen a home garden like this.
    හරිම ලස්සනයි
    Wish you both all the best!!

  • @omeshadamayanthi6645
    @omeshadamayanthi6645 3 ปีที่แล้ว +20

    ගොඩක් ලස්සනයි මාරම ලස්සනයි අනේ.😍😍😍😍
    මට හිතුනේ මේක ලංකාවේ ගෙදරක්ද කියලා බුදුසරණයි ඔයාලා හැමෝටම

  • @sameerajayarathne4157
    @sameerajayarathne4157 3 ปีที่แล้ว +11

    "ස්වාමියා ජීවත්ව සිටියදී කනවැන්දුම් උන ගැහැණු"
    මුල් වතාවටයි ඒ වචනෙ ඇහුවෙ..

  • @shaniwarnakulasooriya6977
    @shaniwarnakulasooriya6977 10 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ❤❤❤❤ ඇය හරිම නිහතමානීයි හරෙන්ද්‍ර අයියේ ගොඩාක් ස්තුතියි ඔයාට. "මගේ අත් දෙකින් මහා සංඝරත්නයට දන් උයපු වාර අනන්තයි""🙏🙏🙏🙏
    එය තමයි සුන්දරම වචන ටික හැමොටම තෙරැවන් සරණයි !

  • @nayanavilochana2961
    @nayanavilochana2961 3 ปีที่แล้ว +12

    කියන්න වචන ne හරිම අපූරුයි 🙏❤ තෙරුවන් සරණයි ඔබ දේපොළ tama 🤗🤗

  • @vihansasubhashini6737
    @vihansasubhashini6737 3 ปีที่แล้ว +27

    හිනාව පවා ඇගේ නිහතමානී .💙

  • @maleesharansarani9558
    @maleesharansarani9558 3 ปีที่แล้ว +5

    තවමත් මට මේක හීනයක් වගේ,, දෙව් ලොව යන්න පින් මඳ සුවහසල් ලෝ වැස්සන්ට ...මෙලොවදීම දෙව් ලොව දැක බලාගැනීමට මෙය කදිම නිදසුනක් නොවෙද 👍😊😊😊😊😊😊🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎☝☝☝☝☝🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @rumeshikasewwandi6751
    @rumeshikasewwandi6751 3 ปีที่แล้ว +25

    ඔබතුමියගේ ජීවිතයෙන්ම ඕනෑම කෙනෙක්ට ගත හැකි ආදර්ශ බොහොමයි 🙏❤️

  • @helshanlansakara8143
    @helshanlansakara8143 3 ปีที่แล้ว +11

    මාර සුන්දරත්වයක්. හිතට පුදුම සැනසීමක් දැනෙන්නේ. 🌿❤

  • @chamikanadee7995
    @chamikanadee7995 5 หลายเดือนก่อน +2

    අනේ එකම එක තප්පරයක් ඒ ගෙදර ජිවත් වෙන්න තිබ්බනම්... ඒ පරිසරය... එයා ගොඩාක් පිං කරපු කෙනෙක්.. සුරංගනා ලොකේ ඉන්න සුරංගනාවියක්.. ඒ ගෙදර ලස්සන ❤❤❤❤❤

  • @Phi123abc
    @Phi123abc 5 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සනයි.සුරංගනා කතාවල තියන රූප වගේ.මං ගොඩක් ආසයි මේ වගේ තැන් වලට 😍❤️

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 3 ปีที่แล้ว +56

    හරිම ලස්සනයි ,,ඇත්තටම සුන්දරයි ,,🙏😍❤️🌹💐,,ජය වේවා හරේන්ද්‍ර අයියට තෙරුවන් සරණයි 🙏😍❤️🌹💐

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 ปีที่แล้ว +1

      යන යන තැන මේ 🌒 පායලා...
      සතුටුයි හොඳේ

    • @අම්මාසදකි-ච3ළ
      @අම්මාසදකි-ච3ළ 3 ปีที่แล้ว

      @@nilambarameghawarna6635 😍😍💐💐,,හොද දේවල් අගය කරන්න ඕනනෙ නේද

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 ปีที่แล้ว +1

      @@අම්මාසදකි-ච3ළ ඔව්
      ඔව්..
      හරිම හොඳයි.
      ඔහොම යං.
      නියමයි 💚

    • @jayanthidisanayaka9182
      @jayanthidisanayaka9182 3 ปีที่แล้ว

      Oba thumiyath malak vage

  • @sudeshwelgama8644
    @sudeshwelgama8644 3 ปีที่แล้ว +18

    සාමාන්‍ය මං මලවිකාර විදිහට තමා හැම වීඩියෝ එකම ඔහේ බලනවා බැන බැන, නමුත් මල් පැලවලින් සරසලා තියෙන විදිය දැක්ක මොහොතේ ඉදන් ඉවරවෙනකම් බලපු තවත් එක් සොදුරු වීඩියෝ එකක් ... 😍💐

  • @lakminiwajiramali5147
    @lakminiwajiramali5147 4 หลายเดือนก่อน +2

    ලංකාවේ මේ කාලයේ පින්වන්ත සහ වාසනාවන්තම කාන්තාව කියලා මට හිතෙන්නේ 😍 පෙර පින්❤

  • @kasunmadusanka1899
    @kasunmadusanka1899 3 ปีที่แล้ว +10

    නමට විතරක් නෙමෙයි ක්‍රියාවෙනුත් කුමාරිහාමි කෙනෙක් 👍💪😍බුදු සරණයි 🙏🙏🙏

  • @renukaperera6239
    @renukaperera6239 ปีที่แล้ว

    පොඩි කාලෙ සුරන්ගනා කතා අහල තිබුනට දකින්න ලැබිල නෑනෙ...අද තමයි ඒක දැක්කෙ....ඇත්තටම මේ වගේ වැඩසටහන් ඉදිරිපත් කරන හරි අයිය ඔයාට ගොඩාක් ස්තුතියි .....වීඩියෝ එක පුරාවටම හිතට දැනුන සතුට සුන්දර බව කියා ගන්න බෑ.... බුදුසරණයි ...🙏🙏🙏

  • @madhushadamayanthi1500
    @madhushadamayanthi1500 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි. ඇය හදවත ලස්සන කාන්තාවක්. එය ඇයගේ ගෙදර සහ වත්ත තුළින් මනාව පිළිබිඹුවනවා. හරිම සුන්දරයි දැකපු ලස්සනම දර්ශනය Thanks හරේන්ද්‍ර අයියා. දකින්න සැලැස්සුවට

  • @hiransilva2594
    @hiransilva2594 3 ปีที่แล้ว +11

    First time I saw garden like this in Sri Lanka. I respect you mam....! Actually you're Instance for every women...