ලක්ෂ 6 කට ජපන් Wagon R එකක් දෙන්න මට පුළුවන් - Truth with Chamuditha
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
Chamuditha Samarawickrama®
TH-cam: / @truthwithchamuditha
Facebook: / truthwithchamuditha
Twitter: / chamusonline .
#truthwithchamuditha #japan #dahanayakabandara
චමුදිත කියා කතා නොකර ,
මහත්තයෝ කියලා කතා කරන ,
පට්ට මනුස්සකම තියන ලංකාවේ හදවතක් ඔහු ❤️
අනිවාර්යයෙන්ම උනුවන හදවතින්මයි ඔහු කතාකරන්නෙ,කුණු නැහැ හිතේ
Deawiyan wahanseagean mama ellanawa mata lassanai car akak ganna maga padanna kiyala obathunantah jeasu pihitai
Not sure if anyone cares but if you guys are stoned like me atm you can stream pretty much all of the new series on InstaFlixxer. Been watching with my girlfriend for the last couple of weeks :)
@Ledger David Yup, have been using InstaFlixxer for years myself =)
@Ledger David definitely, I have been watching on InstaFlixxer for months myself :)
දහනායක මහත්තයෝ.... ඔබ වගේ මනුස්සයන් තමා මේ රටට ඕන. පුලුවන්නම් මේ රටේ ජනාධිපති වෙන්න.ඔබට ගොඩක් පිo. අපේ මිනිස්සු වෙනුවෙන් වැඩක් කරන්න. ඔබ නියම නායකයෙක්🙏🙏🙏
මුල අමතක නොකරන. රත්තරන් මනුස්සයෙක්.❤ ඒ ඇත්ත කදුලුවලින් ඇක්කා 😥
ජපානේ නරිතා එයාපෝට් එකේදී මේ මනුස්සයා අපිට හම්බුනා. හරිම නිහතමානී මනුස්සයෙක් කතා බහ කරලා නම්බර් එක පවා දීලා ගියා♥️♥️
එතුමා ගැන ගොඩක් දැන ගත්තේ මේ කතාවෙන්😍😍
Namber aka dapanko bn
Matath number eka denna
Number pls
👍
please send phone no
ඔබතුමාට හොඳක්ම වෙන්න ඕනී දහනායක මහත්තයා . හිත හොඳ මිනිස්සුන්ට කවදාවත් වරදින්නෙ නැ . දුක් විදපු අපි හොඳට දන්නවා ඒ වේදනාව . ජේසු පිහිටයි ඔබතුමාට
කෝමද චමුදිත වෙනුවට නම කියන හැම සැරේකම මහත්තයා කියලා කියනවා...ඒක තමා නිහතමානීකම ..❤️❤️❤️
අනෙ
අපිත් ආසයි ඔය වාගෙ සැපපහසු වාහනයක් ගන්න අපි වගෙ දුප්පත් මිනිසුන්ටත් අවස්ථාවක් දෙන්න මහත්තයො ඔබ තුමාට පිං
ශ්‍රී ලාංකිකයෙකු ලෙස මෙතුමන් වැනි පුද්ගලයන් සිටීම ගැන හදවතින්ම ආඩම්බරයි ❤❤
Malli, me Hasalaka Nimali Akka. You are Prouid Malli. F.B. wala mama innawa. . Mata Sathutui. Call me. Obata Jaya. Budusaranai.
චමුදිත අහන ප්‍රශ්න ටික පිළිවෙලට අහන්න, ඒ වෙලාවෙ හිතෙන දේවල් අහන්න එපා, Note Book එකක් තියාගෙන කලින් ප්‍රශ්න ටික පිළිවෙලට අහන්න, මේක උසාවියක හරස් ප්‍රශ්න අහනව වගේ, ඔබෙන් ගන්න තියෙන වටින ගුණාංග ගොඩක් තියෙනව ඒ ගැන සතුටුයි.
අපි ට පට්ට ආඩම්බරයි කෑගල්ලේ නිහතමානී පුද්ගලයෙක් උන එකට ❤️❤️❤️
Yes yes mamath kagalle ♥️♥️♥️
චමුදිත මහත්තයා කරපු ඉන්ටර්විව් එක ඉතාමත් ලස්සනයි මම ඩුබායි එකේ ටැක්සි වැඩ කරනවා මටත් හරි ආසාවක් තියෙනවා ජපානයේ යන්න කන්ටේනර් වැඩ කරන්නත් පුළුවන් දහනායක බණ්ඩාර මහත්තයා මාර්ගයෙන් අවස්ථාවක් ලබල දෙන්නකෝ ජපානයේ රස්සාවකට යන්න ස්තුතියි.
චමුදිත ඔය මනුස්සයට කතා කරන්න දෙන්න ඉගෙන ගන්න ගොඩක් දේ තියනවා ඒ කතාවේ
පොඩි මනුස්සයාගේ දුක දන්න මනුස්සකම් ඇති මහත්මයෙක්🖤🖤🖤
Great great... මම කෑගල්ලේ.. අපේ ජන්ද 10.. ඔබට.. නිහතමානී මිනිස්සු රටට අවශ්‍යයි... Wish you all the best ❤️❤️
Chandenam illanna epa iwarai ratama.hoda nameath ne.lankawe inne manda buddika පාර්ලිමේන්තු harak
@@kgdanujayanikshan1962 ඒ උනාට හැමදාම ඒවා දිහා බල බලා ඉන්නේ ඇයි හොද මිනිස්සු රටේ ඉන්නවා ඒ මිනිස්සු පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි ඇයි අපි බුරුවො ම පාර්ලිමේන්තු යවන්නේ අවංක බුද්දිමත් මිනිස්සු ඉන්නවා මේ වගේ .
@@thusharanilmini2805
ඔබ හරියට හරි සහෝදර අපි සැවොම එකතු වෙමු ❤👍
හොදම මනුස්සයෙක් මේවගේ කෙනෙක් ජනාධිපති උනානම් අපේරට සිංගප්පූරුවක් වෙනවා ලොකුකම් නැති හරිම නිහතමානී හිත හොද මනුස්සයෙක් ❤️❤️
ශ්‍රි ලාංකිකයෙක් ලෙස ඔබතුමාන් ගැන ගොඩාක් ආඩම්බරයි, ජයවේවා ඔබතුමන්ට බුදු සරණයි
චමුදිත පිස්සෙක්වගේ හිරු එකේ ඉන්නේම ඒ වගේ පිස්සෝ ඔයා කරන වැඩසටහන හරිම වැදගත් ඒත් පිස්සෙක් වගේ කෑ ගහන්න එපා වැදගත් විදිහට නිවේදනය කටයුතු කරන්න සුභ පතනවා.
ප්‍රශ්න අහද්දි පිලිවෙලකට අහන්න සහ උත්තර දෙද්දිත් එයාට කාලය අවස්තාව දෙන්න
ඔවු එක ඇත්ත හොද දේවල් ටිකක් ගන්න තිබ්බා මේ මහත්තය ගෙන් අර මනුස්සය පිස්සෙක් වගේනේ
පිස්සු මී හරකෙක් .වාචාලය
මම ජපානේ ඉද්දි හිතුවෙත් ඕකමයි..මුල්ම පඩියෙන් Secondhand කාර් එකක් ගන්නවා ගොඩක් දෙනෙක්..අඩු ගානේ බට්ටා ලොරි වගේ ඒවා රුපියල් වලින් ලක්ෂ 4කට වගේ ගන්න පුළුවන්..මෙහෙ රුපියල් ලක්ෂ 70,80 වාහන එහෙ රු ලක්ෂ 13,15 වගේ..ලංකාවා මූලික පහසුකමක්වත් නෑ..ඉතිහාසේ වංශේ කබල් ගාන නිකම්මු ටිකක් විතරයි..ඉගෙන ගත්ත ගොඩක් දෙනෙක් කළකිරීමෙන් මේ රටෙන් යන්නේ..මාත් ඒ අතරින් එකෙක්..වංචාව, බොරුව, හොරකම ලංකාවේ මිනිස්සුන්ගේ නහරවල දුවලා තියෙන්නේ..ඒකයි මේ රටට හෙනේ.එකම තැන.ජපන්නු හොර බොරු නැති අවංක ජාතියක්..ඒ මිනිස්සුන්ට කිරි ඉතිරෙනවා වගේ හරියන්නේ එකයි..මම පුළුවන් දවසක පුරවැසිභාවයත් අයින් කරගෙන මේ නරා වලේන් ගොඩ එනවා..අපේ දරුවෙක් හරි හොද රැකවරණයෙන් හැදෙයි..මම කියන්නේ මොච්චරයි..ලංකාවෙන් යන්න පුලුවන් අය කොරෝනා අඩු වුනාම යන්න..උබල සතුටින් ඉදි..bye
❤️❤️❤️
Aththa kathawa💯
උබල හරි සතුටින් හිටපියව් ආපිට දැන් බෑ බං අපි මේකෙම කාලා මෙකෙම මැරෙන්න ඔනේ ...ඇත්තටම අපි පව් බං අපි අඩුම තරම හොද වතුරටිකක් වත් බොන්නේ නෑනේ බං ශිට්
හරියට හරි 1000% හරි
Ow
චමුදිත කතා කරන මනුස්ස්‍යට හැම වෙලේම බාදා කරන්නවා එපා වෙනවා
පිස්සෙක් වගේ කෑගහන්න එපො චමුදිත. වැදගත් මාධ්‍ය වේදියෙක් වාදියට වැඩසටහන කරනවකො. තමුසේ ගිරිය කඩාගෙන කෑගහන්න ගියාම අර මනුසයට කතා කරන්න වත් වෙලාවක් නෑ.
හැදෙන්නෙම නෑ😅🙄🙊
Sira kathawa
🤭🤭🤭🤭
ekanam aththa
ඇත්තටම
චමුදිත ඔයාගේ වැඩසටහන් වටිනවා හැබැයි ඔයා ප්‍රශ්න අහන වැඩසටහන හසුරවන ආකාරය වෙනස් කරගන්න කරුණා කරලා අමාරුයි වැඩසටහන
දිගටම බලන්න 😨😨 ඔයාට දීලා තියෙන කමෙන්ට් බලන්නකෝ හැමෝම මේකට එකග වෙයි plz🙏
Puluwannam oya wage adu ganata car gennanna janadepathe thumane. Ape ratath petarata wage karanna👍
Raththaran manussayek. Nihathamani kama godak watinawa
අපෝ ඔව්.. ඒක නම් ඇත්ත ...
මෙන්න මනුෂ්‍යත්වය පිරි මිනිස්සු ජය වේවා.ඔබ තුමට..
අහින්සක ජනතාවගේ සැබෑම වීරයෙක් වෙන්න ඔබට සක්තිය නොඅඩුව ලැබෙන්න ප්‍රාර්ථනය ඔබතුමාට බොහොම ස්තුතිය බුදුසරණයි
මෙන්න වැදගත් අවංක අභිමානවත් සුන්දර මිනිසුන්. මුල අමතක නැති. තම දිරියෙන් නැගිටින්න හඳන අපේ මිනිස්සුන්ට හොඳ ආදර්ශයක්. ඔබතුමා අපව ගොඩක් සංවේදී කලා. බුදු සරණයි මැතිතුමනි
ආඩම්බරයි අංකල්.. ජපන් වාහන Bid කරන විදිහ ඉගෙනගන්න දුන්න අවස්තාව තාම මතකයි..🙏👍🚘🚛☯️
පොලොවේ හරියටම පය ගගපු මනුස්සයෙක් ....ජයවේවා ...ඔබතුමා ට...
අඩෝ ඒ මනුෂ්‍යායාට කතා කරන්න දීපන් චමුදිත මැදින් පයින්නැතුව
එකෙම්ම. මෙ බුතයා පයිනවා
🤣
ammo oya com eka daanna yaddi meka dakke 😂
මූ මැදින් දෙනවනේ....හිරු ඒකෙත් ඒහෙම..😠
🤣🤣
චමුදිත මහත්තයා හුස්ම අල්ලන්ඩ අමතකවෙයි, අර මනුස්සයාටත් කතාකරන්ඩ දෙන්ඩ
අඩො ඇත්ත කතා
බොරලු අතරින් මතුවුනු මැනිකක් රටේ අනාගතය සුබවෙයි කියලා හිතනවා.. චමුදිත මහත්මාටත් බොහොම ස්තුතියි
කාලකණ්ණි පාලකයන් කවදත් අපිට ඕවා ගන්න දෙන්නේ නැහැ .පුළුවන් නම් තියෙන බයිසිකල් එකත් නැති කරයි ..
HM ,
මෙයාල අපිට අල්පේච්ඡ ජීවිතයක් පුරුදු කරවන්න ද කොහෙද හදන්නෙ , 😌
Ape hina valata yanna kawadawath ba 225 nisa
කරුම ආන්ඩුවක් ජන්දේ ගන්නකන් විතරයි.මේ පුශ්නයට.විසදුමක්.දෙන්නේ නැහැනේ.මාපියා රජ කරවනවා
ගන්න පුලුවන් මිනිහෙකුටවත් ගන්න.පුලුවන් විදියට කුමයක් නැහැ වාහනයක අවශ්‍යතාව වඩාත් දැනෙන කාලයක් අසනීපයක් හැදුනත් රෝහලකට.යන්න නිදියක් නැහැ.පාරේ බස් නැහැ තීුවීල් වලට ගන්නේ නැහැ
චමුදිත කතා කරන විදිහෙන් interview එකත් එපා වෙනවා.ලහිරු ,චතුර වගේ අය කරන interview කොච්චර ලස්සනද
මෙන්න ජනාධිපති වෙන්න ඔනි රත්තරන් මනුස්සයෙක් ❤️
ඇත්තටම raththaran මනුස්සයෙක්
මේ චමුදිතගේ භාශා විලාශය නම් අසික්කිතයි,,, මීට වඩා සංයමයකින් සීලාචාර විදිහට වචන හැසිරවිය යුතුයි
මේක 100% ඇත්ත කතාව අපි තාම ජපානයේ ඉන්නෙ ඒ නිසා අත්දැකීමෙන් දන්නවා මෙතුමා කියන හැමදේම ඇත්ත ❤
Oyata berida mata wahanayak ewanna oyath 500000 vithara thiya ganna.
Apita beri weida job 1k set karaganna
හිත ඇදෙන කතාවක්...ලංතාවේ සාැම පවුලතින්ම එක් අයෙක් හෝ රට යැවිම ආසාවයි කියල....ස්තුතියි ...
ජයවේවා, මේ රටට වෙනසක්,කරයි,ඔබ,සුභ අනාගතයක් 👏👍👍👍👍👍👍👍
අනේ මහත්තයා අපේ දරැවෝ හින දකිනවා අපිටත් වහනයක් ගන්න අාසයි කියලා ලංකාව ගැන කියලා වැඩක්නර දුප්පතා තමයි හැමදාම හින බල බල ඉන්නවා ඔබතුමාට ගොඩාක් පිං
රට ගැන හිතන වැදගත් මනුස්සයෙක්
වැගන් ආර් එකක් ලංකාවේ ලක්ෂ 40 විතර වෙනවා .ලංකාවේ ඉදලා තරුනයන්ගේ හිනය කවදාවත් සෑබැ කරගන්න බැ .තවත් කාලකන්නි පාලකයන්ට අපි චන්දය දෙමු.
ඔව් බන්
ජපානේ වැගන් එකක් ගන්නේ සල්ලි නැතිම වෙලාවක ☹️☹️☹️
සෑබෑ මහත්මයෙක් Respect sir!! මැදින් පනින්න එපා චමුදිත මහත්තයා හැදෙන්නෙම නෑනේ🙄😅😅😢
ඔබතුමා කියන සේරම ඇත්ත, අපිත් ඉන්නේ ජපානයේ, මේ සියල්ල කවදා වෙනස් වේවිද? අපේ රටේ😥😥😥
සහතික ඇත්ත...ජය වේවා මහත්තයා 👉
ඡපානේ ගැන කියපුවා 100% එකගයි.🇯🇵🇱🇰
Kiyanna denawako me manussayata
අනිවාර්යයෙන් ම
විස්තරය කියන්න දෙන්නේ නෑනේ ඔයා චමුදිත
ඉන්ටවීව් එක කරන්න ගෙනාපු මිනිහට කතා කරන්න දීපන් මහත්තයෝ. ඔච්චර කියවන්න ආසයි නම් ලහිරුගෙ එකට ගිහින් කතා කරා නම් හරි 😂
me wage gobbayekta lahiru katha karnne na...mu hodai malu wikunanna😂
😂
රටේ දියුනුවට අවස්තාවක් ❤️🙏
මහත්තයා වැඳලා කියන්නම් මේ ජරා ජීර්ණ දේශපාලන මඩ ගොහොරු වෙනම් ලගින්න එපා
තමුන්ගෙ වියාපාරයක් නිදහසෙ ඉන්න .සමාජ සේවයක් කරගෙන .
රටට ජාතියට බිහිඋන හිතහොද අනුන්ගේ දුක හදුණන පුද්ගලයෙක් ආඩමිමරයි ජයවෙිවා බුදුසරනයි දෙවිපිහිටයි
කෝට් එකකුත් ඇඳන් හිටියට ළිඳ ළඟ ගෑනු නාද්දි අහනවා වගේ ප්‍රශ්න අහන්නේ. පොඩ්ඩක් වෘත්තීය මට්ටමින් වැඩේ කළා නම් හොඳ නැද්ද?
❤❤❤..එතුමාට .ස්තුතියි.බුදු සරනයි දෙවිපිහිටයි ❤❤❤
කොරියාවෙත් ජපානෙ වගේමයි.... හදවතින්ම ආදරෙයි මාගේ මව්බිම වන් රට 🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷
උතුවන්කන්දේ සුර සරදියෙල් කියන්නේ නැති බැරි මිනිස්සුන්ට තියෙන අයගෙන් අරගෙන නැති මිනිස්සුන්ට දිපු උදාර මිනිසෙක් ඒ ගතිය මෙතුමාට තිබෙනවා නියම ජනතාවාදී පුද්ගලයෙක් දිගුකල් ජිවිත් වේවා බුදු සරණයි ඔබතුමාට 🙏🙏🙏
ලංකාවේ දේශපාලන වහල්ලු ඉන්නකන් රට හදන්න බෑ.. ලංකාවේ මිනිස්සු ලිදට දාපු ගෙම්බන් වගේ...මමත් ඉන්නේ ඊශ්‍රායල් වල.මමත් මේ චැනල් එක හරහා ඔයාලට පෙන්වන්නම් මේ රටවල් දියුණු උනේ කොහොමද කියලා... ඇත්තටම දුකයි ලංකාව ගැන.
හදවතට ඉහමත් සැනසීමක් සතුටක් දැනෙනවා මෙවැනි තමන්ගෙ උත්සහයෙන් ලෝකයේ කොතැනක හිද හෝ ජීවිතය ජයග්‍රහණයක් කල මනුෂ්‍යයන් ඉන්නවා දකිනකොට...❤️🙏
නියම මනුස්සයෙක් ගොඩක් කල් සිට ලංකාවෙ මිනිස්සු සැප විදින්න උත්සාහ කරනව උදව් දෙන්න කෙනෙක් නෑ
පිස්සෙක් වගේ කෑ ගහනවා චමු#@!$%. වටිනා මනුස්සයෙක් ආවහම පොඩ්ඩක් ඉවසලා කතා කරනවා.
ඊලග ජනාධිපති කවුරු උනත් ... චන්දේ දෙන්නේ...වාහන ගනන් අඩු කරනවා කියලා පොරොන්දු උනොත් විතරයි......
awurudu ganak porondu walata rawatuna madida bro api uthsaha karamu pawathina anduwenma meka karaganna
@@Greatviaral එකනම් ඇත්ත මචං..මුන් එනකොට නම් කියන්නේ අරක දෙන්නම් මේක දෙන්නම් කියලා 1000ක් දේවල කියාගෙන....දැන් පේනවානේ ඔය ඇවිලා කරන්නේ..."එක්කනෙක්".එයාලට සැපට යන්න V8 උන්ව එතෙන්ට යවපු මිනිසුන්ට පුට් සයිකල් එකක්වත් නෑ....මේ රටේ මින්ස්සු මාරම අසරණයි...උන්ගේ වැඩේ උනාට පස්සේ මිනිස්සුන්ට හෙන ගැහුවත් කමක් නෑ.....මිනිස්සු මුං ගැන තේරුම් ගන්නකන් මේ රටවල් ගොඩ ගන්න බෑ...කවදාවත්....මිනිසුන්ට වෙන්නේ තමන්ගේ ආසාවල් හැමදාම හැබෑ නොවෙන ආසාවල් විදියට හිතේ හිරකරන් මැරිලා යන්න.....
අනිවා
apith
Denne na chande okunta
අගය කල යුතු පුත්ගලයෙක් ජය වේවා ඔබ තුමාට ප්‍රසංසනීය සේවයක් ඉටුකරන්නට සුදානම් බව නම් නොරහසක් පොඩි මිනිහාගේ වාහන සිහිනය වෙනුවෙන් හදවතින්ම ❤ සුබ පතනවා එය නොබෝ දිනයක මල් ඵළ දරනු නොවනු මානයි චමුදිත කිවු පරිදි මෙතුමා රටට ආඩම්බරයක්ම තමා ජීවිතයම බැබලෙවා තෙරුවන් සරණයි
අහිංසක අපි වගේ මිනිස්සු පුදුම දුකක් විදින්නේ මෙ රටෙ.
api ahinsaka minissu duk vinnda oney naha?mama me siyalu pacsha walata channde dunna namuth ape rata thawama duke?api wahallu viya yothu naha?
Lankwe inne ahinska minissu japane iddi thmai aka apit therene 😔
දුකයි කලකිරෙනවා
දහනායක මහත්තයලා වගේ අය තමා අපේ රටේ ආඩම්බරය. 🙏
ඔය විදියේ හිතන මිනිස්සු යි මගේ ලස්සන රටට ඕනා
අතීතය අමතෙක කරපු මිනිහෙක්ට කවදාවත් හරියන්නෑ මේ මේවගේ මිනිස්සු තමයි මේ රටට අවස්සය ❤❤❤❤👍👍👍👌👌👌👌👌👌👌👌👌
පිස්සෙක් වගේ කෑගහනවා මේකා.. අර මනුස්සයාට කතා කරන්ට දීපන්
හොද මහත්මයෙක් 🙏
ඔබතුමාගේ හැම දේම හොදයි ඔබතුමාට තියෙන්නේ හරිම සංවේදී හිතක් ඔබතුමාට බොහොම පින් බුදු සරණයි ජය වේවා
කෑගල්ලට ආඩම්බරයක් ඔබ❤
මේ මනුස්සයා වගේ මිනිස්සු දේශපාලනයට එනවනම් ලංකාවට බලාපොරොත්තුවක් ඉතුරු වෙනවා🙏❤️
ඉතා වටිනා මහත්මයෙක්...!
නිහතමානී මනුස්සයෙක් ඇස්වල කඳුළු දුක හිතුනා මහත්තයෝ මොන තරම් සල්ලි තිබුනත් පුදුම හොද හදවතක් තියෙන පුද්ගලයෙක්
චමුදිත මහත්තයෝ.. දේශපාලුවන්ට කතා කරන විදියට හැමෝටම කතා කරන එක වැරදියි. 👎
ජයවේවා 🙏ඔබ තුමා මා සමග කතා කරා ජපානයේ සිට මට මතකයි👍🙏
පොලවේ පය ගහල ඉන්න මිනිස්සු
මේ වගේ පිරිපුන් මිනිසුන් තවන්තවත් ඉන්න ඔනේ
ඔබ තුමන්ලා වැනි පුද්ගලයන් සිටීම ගැන ගොඩාක් ආඩම්බරයක් 🇱🇰🇱🇰❤️❤️👍👍👍
ලංකාවේ වාහනයක් ගන්න යන මුදල මං වියදම් කරේ හොද රටකට යන්න.ඒ වියදම් කරපු මුදලෙන් මං අද සුපිරි රටක සුපිරි පඩියක් අරං සුපිරි වාහනයක් අරගත්තා.ඒත් ඉතුරුයි සල්ලි.ලංකාවෙ වාහන ගන්න එවුන් ලෝකෙ තියන අන්තිම වාහනේ වගේ සල්ලි දීලා ගන්නෙ.අනේ මන්දා ඉතින්.
සතුටුයි
Ela❤❤❤❤❤❤
Eka attha.barida help ekak denna apitath japan yanna
@@dhanushkadharmarathne3426 මං ග්‍රීසියෙ ඉන්නෙ මල්ලි.ජපන් නෙවෙයි..මේ දවස්වල කොවිඩ් නිසා ඉස්සරහට සාමනයය තත්වෙට ආවම යන්න බලමු.
@@longvehicle8466 thanks.oyge wachneth athi.mma fb innwa.buddika darmarathna kiyla.reqewest ekak danna.budusaranai.
ඔබ තුමාට ආරාධනා කරනවා. මේ රටේ ජනාධිපති වෙන්න කියලා.ඔබ තුමාට බුදුසරණයි ❤.
කෑගල්ලට ආඩම්බරයක් ස. ❤
ගලිගමුව මගෙත් පාසල තමයි😥❤
ඇත්තටම ආඩම්බරයි 🙏
නියම මනුස්සයෙක් ඔබතුමා මැදිහත් වෙලා අපිටත් මෙ ගහන tax එක අඩුකරලා වාහනයක් ගන්ඩ ලැබෙවා කියා පාර්තනා කරනවා
ඔබ වැනි දක්ෂ මිනිසෙකු අද දින හදුනා ගැනීමට ලැබීම මා ජීවිතේ ලැබූ වාසනාවකි... ඔබගේ සේවය රටට අවැසි කාලයය්.
අපි වගේ ම්නිස්සුගේ පොඩි හීන,අසාවල් ඉෂ්ට කරන්ට ඉඩ දෙන්ට.ඒ ව්තරක් නෙමෙයි අපේ අම්මලාගේ අප්පච්ච්ලාගේ හීන ඉෂ්ට කරන්‍ට අසාවල් ඉෂ්ට කරන්ට අපිට ඉඩ දෙන්ට අපි හැමදාම ජීවත් වෙලා ඉන්නෙ නෑ ඉන්න එක දවසකට හරි මේ පුළුවන් හීන ඉෂ්ට කරන්ට ඕනි මොකද මැරිලා ගියපුවාම අපි කොහොමද මේ හීන ඉෂ්ට කරන්නේ.අපි අද සතුටින් හිටියොත් තමයි හෙට දවස හරියන්නේ,එතකොට අපිට කොහෙවත් යන්ට ඕනිත් කිසිම දෙයක් වෙනස් කරන්ට ඕනිත් නෑ.
ජනාධිපතිතුමනි අපි අවුරුද්දකින් දෙකකින් නෙමෙයි ටික ටික නැගිට්මු,දියුණු වෙමු.
අපි කිසිම කෙනෙක් ඉපදුන ගමන් ඇවිද්දේ නෑ නේද?
ඔබතුමා මහත්මයෙක් ඔබතුමා දැක්ක ගමන් කියන්න පුලුවන් බුදු සරණයි දෙවි පිහිටයි
ඔබ තුමා අපේ රටේ අනාගතය බරගන්න ලංකාව දිවුනුවේයි😍
ඔබතුමා වගේ කෙනෙක් ඇත්තටම මේ රටේ නායකයා වෙනවා නම් ඇත්තටම ලංකාව කොච්චර දියුණු රටක් වේවිද
මුල අමතක නැති මනුස්ස කමින් පිරිණු ඔබ තුමාට ජය වේවා
වහල් දේශපාලන ක්‍රමය තියෙනකම් මේ රට දියුණු කරන්නත් බෑ, දියුණු වෙන්නෙත් නෑ. බලය තිබෙන සීමිත පිරිසක් අසීමිතව වැජඹෙනවා. පූළුවන් හැම කෙනෙක්ම මේ රටින් යන්න තමයි බලන්නේ. එකයි ඇත්ත. ගොඩක් දුකයි මගේ රට ගැන. 😥.
මමත් ඉන්නේ ජපානයේ මෙතුමාගේ කතාව 100%ක් ඇත්ත ❤️❤️
God bless both of you .....මෙවැනි manussayo thama දේශපාලනයට එන්න ඕන.
මං දැක්ක නිහතමානී මනුෂ්‍යයෙක් දහනායක මහත්මයා මගේත් සිහිනයක් ජපානයට යාම ❤🙂
ඇත්ත . සේරම ඉන්නෙ පවුල්වල එවුන්. CTB එකට විදුලිබල මණ්ඩලයට... මෙි හැමතැනම ඉන්නෙ පවුල්වල අය . මෙිව වෙනස් කල යුතුමයි. දුමිරිය දෙපාර්තමේන්තුවේ ඉන්න නාකි පරයි සේරම අයින් කරල උගත් තරුණ තරුණියන්ට ඉඩදෙන්න ඔිනි.
true ❤️
ඔබතුමට ගොඩාක් පිං අපිව මේ ගැන දැනුවත් කලාට
දෙශපාලනයට එන්න ඔබතුමා වෙනසක් කරන්න පුලුවන් වෙයි කියලා හිතනවා
මම දැකපු නිහතමානී පුද්ගලයෙක් දහනායක මහත්මයා තෙරුවන් සරණයි ඔබට ❤️🙏
ආඩම්බරයි ඹබ තුමා ගැන
අපේ රටේ අහිංසක ජනතාවගේ වාහන සිහිනය සැබෑ කර ගන්න ඔබ තුමා ට ශක්තිය ලැබේවා
ඒ මනුස්සයගෙන් ගන්න ගොඩක් දේවල් තියෙනවා තව. චමුදිත අහන්නෙ කුණුහරුප නෙ😕😕😒😒
ආඩම්බරයි ඔබ ගැන.
ලංකාවේ නිරෝදායනට හැදුව තාවකලික මධ්‍යයස්තාන ටේප් පටි ඇදල විවෘත කරපු රටක් මේක
ඔබ තුමාගේ විඩ්යේ මම බලනවා මමත් මාවනැල්ලේ ඔබ තුමා ගැන හරිම අඩම් බරයි. දැන ගැනිම සතුටුයි
ඔබ තුමාගේ දැක්ම සහ අවබෝධයට ගරුකරන අතර එහි ඵලය ලෙස රටෙහි අනාගතය පිළිඹඳ ගොඩනගන්නට කරන්නා මේ වියායාමට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. ඔබ දෙපළට තෙරුවන් සරණයි 🙏❤️🇱🇰
චමුදිත අයියේ ගොඩාක් ස්තුති...ඔයාට මෙන්න මේ වගේ අය එක්ක තමයි වැඩ කරන්න ඕනි...මේවා මැණික්....මත් ළගදීම ජපානයට යනවා...හැකිනම් මේ තුමාගේ දුරකථනය මා හට ලබා දෙන්න .....ඔබට ජය
ජපානයට එන්නේ මොන වීසා එකටද?
නිහතමානී මිනිසෙක්❤️🙏🙏🙏
ඔබතුමා ගෙ කතාව හරිම වැදගත් ලංකාවෙ උගත් අය හරිම ආඩම්බරයි මම ඉන්නෙ අරාබි රටක මෙහෙඋගත් අය හරිම හෙදයි
Real Entrepreneurs My respect Sir ! ❤
අනිවාර්යයෙන්ම