ලංකාවේ එකම රෝද තුනේ ලොරිය - එන්ජිම 4000cc - Scammell Scarab Sri Lanka
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- ත්‍රිවිල් වුනාට එන්ජින් එක 4000CC ලංකාවටම එකයි ලංකාවේ එකම රෝද තුනේලොරිය
අලියෙක් වුනත් අදින්න පුළුවන් දකින හැමෝම හොල්මන් වෙන ලංකාවේ එකම රෝද තුනේ ලොරිය
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#Scammell_Scarab #nilame #vehical
ලංකාවේ එකම රෝද තුනේ ලොරිය - එන්ජිම 4000cc - Scammell Scarab Sri Lanka
අපි පොඩිකාලෙ කොලඹ දි මෙම වාහනය දැකල තියෙනවා ,අතීතය අවදි කිරීම ගැන ඔබට ස්තුති ,,
සුරක්ෂිතව තබා ගත්තට බොහොම ස්තුතියි මතු පරපුරටත් දකින්න තබාගන්න ජය වේවා නිලමෙටත් ජය
වයසක සෙට් එක මේවා දැකලා තිබ්බට අපි දැක්කේ අදනේ.... තැන්කිව් නිලම... 😮😮😮😮😊😊😊
මොකක්ද බං වයසක සෙට් එක කියන්නෙ . උඹ හැමදාමත් කොල්ල වගේ ඉදීවි. මෝඩ හරකා.
අම්මො ඒක නම් නියමයි හොදෙ පට්ට ඉතින් වාහනය බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
ඇත්ත මයි හරිම පුදුමයි රෝද තුනෙ වාහනය ඉතා මත් හොඳයි වටිනවා නිලමේ හැමදාම ගෙනාවේ අලුත් video අයියා ඔයා ගේ මේ වැඩේ සාර්ථක වෙිිවා 🌷🌷❤❤🌷❤ ශක්තිමත් වෙිිවා තෙරැවන් සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි 🙏🙏🌹🏵️🙏🙏🏵️🏵️
මේක යුනිට් 14000ක් තමා හදල තියෙන්නෙ මෙකැනිකල් හෝස්, ස්කාර්බ්, ටවුන්ස්මන් කියල මොඩ්ල් 3ක් ඇවිත් තියෙනව තියෙන්නෙ ටොන් 3 ටොන් 6 කියල ලෝඩ්ස් දෙකක් ආව කප්ලින් මොඩ්ල් දෙකක්
මෙකැනිකල් හෝස් පෙට්‍රල් වාහනයක් ඒකෙ ටොන් 3 1125cc ටොන් 6 2043cc
Scarab ඩීසල් පර්කින්ස් එන්ජින් එකක් ආවෙ ඔර්ජිනල් ටොන් 3 2500 cc ටොන් 6 4100cc එන්ජින් ආවෙ මේක එංගලන්තෙ රේල්වේ කම්පැනි තමා වැඩිපුරම පාවිච්චි කලේ ලංකාවට ගෙන්නපු මුල්ම කාලෙ ප්‍රයිම් මූවර් ආවෙ ස්කැමල් බ්‍රෑන්ඩ් එකෙන් ඒ නිසාම මෑතක් වෙනකල්ම ඕනම ප්‍රයිම් මූවර් එකකට ස්කැමල් එකක් කියන අයත් හිටිය තවමත් ඇති
@Niropub Obage wistharayata bohoma sthuthiyi!! Eka godak watinawa nodanna kenekuta.
Mamath mewa dekala thibenawa ekaledi Colombo nagaraya thuladee.
Thank you for your information regarding the Scammel vehicles!!
Thankyou...
නිලමෙි නමටම ගැලපෙන වැඩසටහන අදරේයි කොල්ලෝ. මෙික
මෙිව 100 ගානක් දැක්කට අද නෑනෙ අද උන්ට බලන්න මෙි මනුස්සය හින්දනෙ දැක්කෙ ඒකෙ නමිබුව තියපියවි නැත්නමි නොබල හිටපියවු පවි නොදි
ඇත්තටම වටිනවා. අපි දැකලා නැහැ. අදමයි දැක්කේ.
නිලමේට ස්තුතී ඇන්ටික් පිස්සු පහරක් පෙන්නුවට..❤❤❤
නිළමේ, මේ වගෙ තොරතුරු ඔයාට ලබා දෙන අය ගැනත් සඳහන් කරන්න. එතකොට තව තව කට්ටිය මේ වගෙ දේවල් ගැන ඔයාව දැනුවත් කරාවි.
කොලඹ වරායෙ ඉඳල ආහාර ගබඩාවලට ආහාර පිරුන ගෝනි මීට වසර 50-60 කට පෙර ඉතාම විශාල සංඛ්‍යාවක් දකින්න තිබුන. බොහෝමයක් කලුපාටයි. ලියාපදිංචි අංකයට අමතරව බඳේ අංකයක් තිබුන.
මගේ ළඟ තියනව 1962 හදපු B.S.A C15 මෝටසයිකල් එකක්. 23 අවුරැද්දටත් ලයිසන් තියනව
ගොඩක් පින් සිදුවෙනවා .
නිලමෙ බුරුස් දැන්ද දැක්කෙ පිටසක්කලින් අරගලෙට ආපු එකානෙ
Aththatama adamai dakala thibbe api nm thankz aiyandii❤❤❤
සූටින් මාටින් එකේ ජෝනගෙ වාහනේ වගේනෙ
Watina video ekak adath. Jaya wewa. Budu sarani hamotama❤
විකුනන්නැද්ද දන්නැ ඕක හිතට ඇල්ලුවා ඒක🥲🥲❤️
මම ඔය විදියේ එකක් දැක්කා, 1987 වගේ මරදානේදී. ඒක එන්ජිම කෑල්ල කොළපාට. අඩි 20 ටැන්කියක් තමයි ඇදගෙන ගියා. හැබැයි ඒක බස් එකක උසයි.ඒක ඒකාලයේ ලිප්ටන් එකට තමයි අයිතිය (නම) තිබුනෙ.
@jayanthawithanage3741 Bohoma sthuthiyi obage mema wistharayata!
Mamath mewa ekaledi dekala thibenawa.
මමත් මරදානේ තමයි දැක්කේ 87/87 කාලේ. නගරාසභාවට අයිති එකක් වගේ මතක.
මේව ලංකාවෙ අපිට පුදුමයක් වුනාට south east asian රටවල, කාම්බෝජය, වියට්නාම්, තායිලන්ඩ්, මියන්මාර් වගේ රටවල තාම තියෙනව මීට වඩා ton 5/ 10 අදින ටිපින් කරන්න පුළුවන් රෝද තුනේ වාහන. ඒ රටවල තාම brand new හදනවත් මේව
Aththada!?? Ema ratawalwala mewa thawama pawichchi karanawada!??
@@janath9118 hoyala balanna internet eke
දුම්රිය දෙපාර්තමේන්තුවේ තිබුනා කීපයක් වෙන්දේසියකින් ගංගාරාමයට රැගෙන ගියා. දෙපස තහඩු දොර දෙකක් සහ සරල අතින් ඔසවන ශටර් දෙක සහ රියදුරු අසුන තහඩු වලින් සාදා කුශන් කර තිබුනා .සංරක්ෂණය කිරීම ගැන සතුටුයි !
Obage wistharayata bohoma sthuthiyi!!
OKI DOKI eke uda thattuwe eyala wadagaththa wahanayak pradarshanayata thiyala thiyenawa Orugodawaththe.
1 comment in Dubai 😍🤝
නිලමේ next level ❤❤❤
ජයවේවා
Heptull brother eakea teakola adapuwa
පට්ට ..
ත්‍රිවීල් ලයිසන් එකෙන් පදින්න පුලුවන් ඇති නේද අයියා ..
Ammo supiri waddek thmi. Waddek thmi moratuwe
Mama inne ehapathe gedara
Thawa thiyenawa supiri banda
ඉස්සර කොළඹ තබුන 1965 විතර ඒකාලේ මරදානේ තේ පැක්ටරියේ
"Scammel" wargaye mema widhiye lorry mama '70 saha '80 dashaka waladee Colombo nagaraye parawalwala hondata dekala thibenawa!
Podi kale mama mewa dekala bayath wuna, mema wahana hari wishalayi, ithin rodha thunakin (3 kin) balance karagena yanne kohomada kiyala mata hithuna! Emokada Sri Lankawe ekale rodha thune (3 ne) kisima wena wahana wargayak thibune nehe mewata amatharawa.
Mewa model deka thunak thibuna wage mata mathakayi. Wishala ewa thibuna, ewata pethi dorawal (side doors) thibuna. Mage denuma anuwa mema wargaye lorry (trucks) wedipurama thibune the-kola samagam (tea trading companies) walatayi. Mewa edagenagiye (coupling karala) wishala trailors wanneya. Mema trailors loku petti thamayi. Mema trailors samaharak full body, samaharak full body uda kotasa yakada del (iron or wire mesh). Mema video eke penwana wahanaya nam tikak podi model ekak. Trailors sawikarata passe ekathena karakawanna puluwan wenne nehe.
Methana anekuth satahankaruwan (commentors la) mema England walin ekalaye anayanaya karanalada Scammel wahanawala engine wisthara samaga anekuth wisthara sadahankara posts dala thibuna. Ema wisthara denageneemata watinawa. Epilibadawa sthuthiyi!
Obage mema video upload ekatath wisthara kathanayatath itha sthuthiyi!!!
සූටින් මාටින් එකේ ජෝනගෙ වාහනේ වගේ 😂
🤭🤭
ස්තුතිය 🎉
නිලමේට මැජික් උනාට අපි ඉස්කෝලේ යන කාලේ මේවා සියගානක් ලන්කාවේ තිබුනා. සී. ඩබ්. මැකි වගේ ආයතන වල.
යකෝ එක තමයි උත් කියන්නේ මීට කලින් දැකලා නෑ කියලා
නිකන් හරක් කතා කියන්න එපා හුත්තෝ
@@somethingdifferent8689 සිරාවටම බං ❤
ඔව් දැන් පම්පෝරි ගහන්න එපා ඒ කාලේ දීපු දීමට මැජික් කාරයෙවත් නෑ හොරු ඇරෙන්න
Mokek da ban uba 😁😁😁😁
උබලගේ කාලේ වටෙිම තිබුනා කිවට ගවයෝ. අපේකාලේ තිබුණේ නැතිනිසාතමා යකෝ දැමිමෙි සතුටුවෙියන්.කුහකනොවි තු නොදකින් නාාාා ප?
රෝද තුනේ ටිපර් එකක් තියෙනව ,පනාමුරේ ගොඩවෙල හන්දියේ
රෝද තුනෙ primowar එක පුුයි මොවර්එක fatta ❤ 👍👍❤️🔥❤️🔥❤️🔥👍👍🌎🌎🌎🌎🌎
Watina program ekak❤❤❤❤
Eka maru❤
Congradulations putha ❤
Supiri nilame ❤
CTB eke thibuna parana bus ekakuth hoyala hadanna puluwan nam...👍
eka supiriyak
ඉස්සර එයාපෝට් එකට කාගෝ ගෙනාවෙ රෝද 3 ලොරි වලින්. මෑතක් වෙනතුරු සීදුවෙ හන්දියෙ ගරාජ් එකක එකක් තිබුනා
ඒක මරු
I can remember these vehicles, I have seen a few of these types of vehicles running in early 80’s
Yes, me too! I have seen a few of them in the late 1970's and early 1980's. They were mostly used for tea transport in those days.
සුපිරි 👍
මේක
scammell scarab 1948 -1967 British
3 -6 Ton
2060 cc
Diesel
Side valve
Obage wistharaya hariyatama harida!? Ehemanam godak wedagath!
Mema video eke kathakarana ohu nam kiyanne engine capacity eka 4000 cc kiyala. Ohu hariyatama denagenada danne nehe eka kiyanne. Ow, Side valve engine wenna athi, emokada ekale engine thibune ewidhiyata.
Obage mema wistharayata bohoma sthuthiyi!!
LItareta 2km
මේක bmich motor exhibition 1ke තිබ්බා
නිලමේ ඔයාට ඔක මැජික් වගේ තිබුනට අපිනම් ඕනෑ තරමක් දැකලා තියෙනවා මට්ටක්කුලියේ මුසාජි එකට කොහු පටවාගෙන එනවා.දවසකට 6 /7 ක් අපි ටෙලර් එකේ නැගලත් යනවා 👍❤🙏😌👑
අදමයි දැක්කේ...
Superb!😍
Super ❤
ම්‍ර්වා 1980 /85 කලයෙත් හබර් එකෙ දඉවා
සීදුවෙ expor lanka එකේ ඉස්සරහ display දාල තිබුනා. Skemell.( oil වැක්කෙරනවා යටින්)
Dan tiyenne Orugodawatta EFL campus eke.
තව මේවගේ දේවල් රටට පෙන්නන්න ශක්තිය දහිරිය ලැබේවා!
Seeduwe ROSA HEADWEAR akak thiyenawa thaama duwanawa
😅😅❤Kawuda ban ara udama awuvatada koheodo kes giyapy parana petral mech ekak cament dala tiyenney.❤❤ugen passey minissu ipadila ne ethakota.issara tibbata den nethi nisa nawa para purata mejik thama.onna oya 70.wey 80 wey unnehelath ekka thama apita hari anduwak pihituwa gannath beri.
සුපිරි
1:48 dahihatsu f jeep akk neda maru
Damidu aiya 💖
මහියංගනයේ ඕක තිබ්බේ පැත්තකට දාලා පාර අයිනේ... වටිනාකම දන්න අය අරන් ගිහින් හදලා ඒක
😀
Meke parana engima goda danna berida
රෝද 3 එකම ලොරිය නම් නෙවෙයි. අපේ ගෙවල් පැත්තෙත් තියෙනවා රෝද 3 ලොරියක්. ඒක සෑහෙන කාලෙක ඉදන් තියෙන්නෙත්. prime mover කියන්න.
Those days Hebthulabhoy company had some
Yes, for tea transport.
This is not the only one in sri lanka. There is another one in expolanka..
නිලමේ ඔක ලීලාරත්න අයියා ගාව තියෙද්දි පෙන්නුව මතක නැද්ද
thel wagayk hari monawahari leek wela watenawa penawa....hodata blanna
Me wage ekak mahiyanganaya patte tibba ne
06:29 oil leak wenawada koheda truck eka yatin🧐
Prime Mover කියන්නෙ අපිටනම් පිස්සුවක් ❤
Meke liyana ostharalata අගය ne,well done
පොලොන්නරුවේ තියනව 1
niyamai
රොද 3 චයිනිස් ට්පර් නම ඔනි තරම් තියෙනවා මෙ වගෙ ඇන්ටික් එකක් දැකලා නැහැ👍
Ammo😮❤
කොළඹ කොමර්ෂල් කම්පැනි තිබුනා ඹය වැනි වාහන
Respect
සුපිරි ❤
Wooow
ඒ මහත්මයාගේ නම්බර් එක දෙන්නකෝ නිලමේ.
අනේ මෙයාගේ නම්බර් එක කියන්න යද්දී ඔයා කියන්න දුන්නෙත් නෑ...පස්සේ කියන්න කීවෙත් නෑ...නම්බර් එක දෙන්නකෝ...
Oya jathiye ekak thiyanawa wallampitiya expo Lanka eka . Man thamai peint keruwe sudu pata .oya ekakmai
1st comment ❤
Ammo sahena watinawa ekaaa
Hondama parana ekak namuth prayojanayak nehe.
Supiri
Maru aa
1970 දසකයේත් මේ වාහන කොළඹ නගරයේ ධාවනය වුනා.
Me akak thiyenawa orugoda waththe, exfo lanka ake
Meekta ganak kiynn kiya unath gannawa
ඉස්සර ඕව මරදානේ මැක්වුඞ්ස් හා හේලීස් ආයතනයේ තිබුනා, 1970 ගණන් වල
ජයවේවා....
වාහන පරන වෙන තරමට වටිනාකම වැඩිවන ලෝකෙ තියන අමුතු ඇටේ😂
ලංකාවේ විතරක් නෙවෙයි, ලෝකයේ හැම රටකම එහෙම තමයි.
ඒක එක එක්කෙනාගෙ ආසාව ඉතින් අපිට මොකුත් කියන්න බෑ.koheth innawa parana ewwata kamathi dial
එන්ජින් එක නම් තියපු එකක් වගේ .... හතලිස් ගනන් වල එන්ජිමක් නම් නෙවෙයි 😂😂😂
Aththada? Original engine eka noweida!??
👍
අඩෝ ඒක
ඒ ඇස් චතූර් කොම්පැනියෙ මම 1979 වැඩ කලා ඉස්කැමල් පහක් තිබුන සිකුරිටි කොරනකොට හොර නින්දක් ගහ්න්නෙ ඕකක් ඇතුලෙ
නියමයිනේ
මෙවා ආවේ බුරැක්බොන් තේකොල කොම්පැනියට තමයි ගෙනාවේ
👍👍
බොහොම ස්තුති ඔබගේ කමෙන්ට් එකට.... ඔබේ කමෙන්ට් එක අපේ චැනල් එකට අපිට හොඳ දිරිගැන්වීමක්... බොහොම ස්තුති
තැන්කිවි නිලමෙ
👌👌👌
Aiya mata poto akak adanna
Me model eke vahna 1960 ganan wala waraye wada kala mage thathah ekee driver kenek
Dam rajina kale....