හදපු හෙලිකොප්ටරය කුඹුරේ දිරනවා - ලක්ෂ 37ක් දීලා හදපු කසල යන්ත්‍ර රුපියල් 40ට යකඩ වලට වික්කා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2019
  • ෆයිනස් ගහෙන් පෙට්‍රල් හදලා රුපියල් 60ට වික්කා
    සුපිරි මොළයක් තියන අපේ රටේ යකෙක් මෙන්න අද වෙලා තියන දේ
    ෆයිනස් ගහෙන් පෙට්‍රල් හදලා 60ට ත්‍රිවිල් වලට විකුනපු විකුම්ට අත්වූ ඉරණම - ඉන්නම හිතෙන රට
  • บันเทิง

ความคิดเห็น • 594

  • @sriyanikusum5465
    @sriyanikusum5465 4 ปีที่แล้ว +149

    හරිම ශෝචනීයයි අපේ රටේ දක්ශයින් ගේ ඉරනම.මේ මහත්මයා බටහිර රටක හිටියනම ඒ රටේ ඉහලම තනතුරක. සතුටුයි තවදුරටත් ඔබතුමා සතු ආත්ම විශ්වාසය ගැන

    • @malanichandralatha2055
      @malanichandralatha2055 4 ปีที่แล้ว +2

      ඔව්.ඔය එන සුද්දෙකුට ඔය ටික පෙන්නුවනම් ඔය දක්ෂයා අරගෙනම යයි උන්ගෙ රටකට.පිටරටවල අපේ උ ගත් දක්ෂයෝ කී දාහක් ඉන්නවද .මේවට තැන දුන්නොත් ගොබ්බ මෝඩ තකතීරු කාලකණ්ණි දෙ දේශපාලුවන්ට හම්බකරගන්න ක්‍රමයක් නෑ .ඒනිසා අපේ රට ඉන්න තැනින් ඉදිරියට නෙමෙයි ආපස්සට තල්ලු කරන එක තමයි කරන්නෙ.

    • @nandaneekarunathilaka2611
      @nandaneekarunathilaka2611 4 ปีที่แล้ว

      Hodama wadad me mahahtaya karanne😁

    • @nandaneekarunathilaka2611
      @nandaneekarunathilaka2611 4 ปีที่แล้ว

      Oya mahahtyata subagamanak wawa budusaranai

    • @nandaneekarunathilaka2611
      @nandaneekarunathilaka2611 4 ปีที่แล้ว

      Mola karayak buddemaht kinek obata subagaman😀

    • @alsanupat
      @alsanupat 4 ปีที่แล้ว

      කවුද මේකට unlike කරපු කාලකන්නියා,රටට ආදරේ නැති පාහර ........

  • @2nytnt698
    @2nytnt698 4 ปีที่แล้ว +38

    ඇත්තමයි අපේ රටේ මිනිස්සු හෝද දක්ස මිනිස්සු කෝවිවර අවාසනාවන්ත නිලමේ ඔබට බෝම ස්තූතියි 🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤

  • @dammijaya4787
    @dammijaya4787 4 ปีที่แล้ว +56

    හරිම සතුටුයි අපේ රටෙත් ඉන්නවා හොද වැඩිිඩො ජපානය තායිලන්තය කොරියාවේ විතරද වැඩිිඩො ඉන්නෙ බුදු සරණයි

    • @Danavlogs2002
      @Danavlogs2002 3 ปีที่แล้ว

      Ewala ineth lankwe waddo thmi

    • @arttv5764
      @arttv5764 2 ปีที่แล้ว

      ❤️❤️❤️🇱🇰

  • @strivetonirvana3794
    @strivetonirvana3794 4 ปีที่แล้ว +26

    අනිවාර්යයෙන් ඔබ තුමාට ....ලැබිය යුතු තැන ලැබෙය්....තෙරුවන් සරණය්...

  • @ReemRee-wl4th
    @ReemRee-wl4th 4 ปีที่แล้ว +29

    මෙවැනි බුද්ධි මත් මිනිසුන් ගේ හැකියාව .තවත් අයට කියා දි රටෙිි දියුණුවට වැඩ කරන්න ජනපති තුමා ගේ ආශිර්වාද ලැබෙිවා 👍👍👍👍👍ඹබට ජයශ්‍රී 👍👍👍👍

    • @ajithkumara2347
      @ajithkumara2347 4 ปีที่แล้ว

      ඇත්තටම ඔයාට අවසර ලබෙය් රත්‍තරනේ

  • @DJaySL
    @DJaySL 4 ปีที่แล้ว +81

    පුලුවන් කෙනෙක් ඉන්නවා නම් මේ මනුස්සයාට අත දෙන්න...

    • @swarnahjayamoni1322
      @swarnahjayamoni1322 4 ปีที่แล้ว

      T

    • @ashokadishan5219
      @ashokadishan5219 4 ปีที่แล้ว

      Ayata salli tiyanawa janadipati tumagi Awasaraya tamai oni

    • @UserUser-mu4bj
      @UserUser-mu4bj 4 ปีที่แล้ว

      එයාට ඕනෑ ජනාධිපති අනුමැතිය .

  • @mdinu8177
    @mdinu8177 4 ปีที่แล้ว +120

    ඇයි බන් යකෝ බාර් එකක් දාන්න දෙන පොමිට් එක මෙ වගේ වැදගත් දෙකටවත් දෙන්නේ නැත්තේ

    • @user-eh1id7ir7x
      @user-eh1id7ir7x 4 ปีที่แล้ว +4

      ඔබේ හැකියාවට කොහොම හරි එයන් වැඩ ගැනීමට ලැබේවා ජනපති තුමාට ඇස් ගැටේවා බුදුසරණයි

  • @Sandaruwan-kb1um
    @Sandaruwan-kb1um 4 ปีที่แล้ว +65

    අපෙන් කෙරෙන්න දෙයක් නෑ මේ මහත්තයට සල්ලිත් තියෙනවා අපේ ජනපති තුමා ගෙන් තමයි මෙයාට උදවු ඕන

    • @malanichandralatha2055
      @malanichandralatha2055 4 ปีที่แล้ว +3

      ඔව්.අපේ රට තුන්වන ලෝකයෙන් මිදෙන්න .සංවර්ධනය වෙමින් පවතින රටක් යන තත්වයෙන් මිදෙන්න නම් මේ නිපයුම් අත් හදාබැලීම් රට තුල කල යුතුයි.ඉන්දියාවට පුලුවන් නම් ඇයි අපිට බැරි.අපිට දැනුම සම්පත් හැමදේම තියනවා.මුන්ගේ අවසරය විතරයි නැත්තෙ .පිට රටකින් ඇවිත් ගෙනියනකන් ඉන්න එපා. මේ අයට උදව් කරන්න .

    • @yccucufuxhxucjcj3017
      @yccucufuxhxucjcj3017 4 ปีที่แล้ว

      Nymi.mlli.oba .budya.twt.vd.dunwwa

    • @fps-pm2xh
      @fps-pm2xh 4 ปีที่แล้ว +1

      그건 사실이야👍🏻🔥🔥

  • @rohanpch1
    @rohanpch1 4 ปีที่แล้ว +29

    පෙට්‍රල් සෑදීම, ලගතබාගැනීම, විකිනීම තහනම් නෑ. අඩුම තරමෙ හදපු පෙට්‍රල් ටිකක් ගිනිතියල පෙන්නුවනම් ගොඩක් වටිනව. අනික තමන් ගොඩක් මහන්සියෙන් හදපු හෙලිකොප්ටරේ අඩි 2ක් ඉස්සෙනකොට ආසාවට හරි ගත්ත පරන වීඩියෝ එකකුත් නැතිවෙන්න බෑ. ඒකත් මේ වීඩියෝ 1කට එකතු කරානම් ගොඩාක් වටිනවා. මම මේ දේවල් අවතක්ශේරු කරනවා නෙවෙයි. බලන අයගෙ විශ්වාසය තහවුරු කිරීම සදහා. මොකද කලිනුත් කෙනෙක් වතුරෙන් වාහනයක් දුවවනවා කියල මිනිස්සුන්ව ඇන්දුවා.

    • @imaliponnamperuma8896
      @imaliponnamperuma8896 4 ปีที่แล้ว

      Meke kiyanawa,,helicopter eka athhada balannawat ihalata ganna awasara labun nee kiyala..helicopter eka penwanawa

    • @madsquirrelgaming4077
      @madsquirrelgaming4077 3 ปีที่แล้ว

      මෙි මහත්තයාගේ පැහැදිලි කිරිම් තේරුම් ගන්න තරම් එයාට මොලේ නෑ 🤣🤣🤣🤣🤣

  • @anolaanola1190
    @anolaanola1190 4 ปีที่แล้ว +75

    අපේ රටේ මොල කාරයෝ.එත් දුකයි කව්රුත් මේවා ගැන හිතන් නැ.

    • @shanalex9496
      @shanalex9496 4 ปีที่แล้ว

      Wandda janadipathi thumani mohuta atha Danna👃🏼👃🏼👃🏼👃🏼👃🏼👃🏼👃🏼

    • @sudermamatli1566
      @sudermamatli1566 4 ปีที่แล้ว

      ඔබතුමාගේ හැකියාවට මම ස්තූති කරනවා ඔබට බුදු සරණයි

    • @nirmalapushpakumari6754
      @nirmalapushpakumari6754 4 ปีที่แล้ว

      දේශපාලුවන්ට පැවැත්මක් නැනෙ මේවට බලපත්‍ර දීලා රජයෙ අනුග්‍රහය දුන්නම.
      මිනිස්සු රවට්ටන්න බැ , මිනිස්සු දුප්පත් වෙන්නෙ නැ, ඉතින් එහෙම උනාම දේශපාලන හිඟන නඩේට පැවැත්මක් නැ.

  • @dinidulakshitha4823
    @dinidulakshitha4823 4 ปีที่แล้ว +38

    ගරු ජනාධිපති තුමනි ඔබේ අවදානය මේ සදහා යොමු කරන ලෙස කාරුනිකව ඉල්ලා සිටිම් මේ අපේ රටේ සම්පත් අපි එයින් ප්‍රයෝජන ගත යුතුය

  • @user-tb4xq9kh4f
    @user-tb4xq9kh4f 4 ปีที่แล้ว +72

    අනේජනාදිපතිතුමාවත්මෙයදකිත්වාමෙයාට අතදීලාඉදිරියටගන්නරටටවැඩදායිකවැඩක්අපිඅපේදේඅගයයුතුමයී

    • @upkranjith8473
      @upkranjith8473 3 ปีที่แล้ว

      උ දැක්කා කිය මොනවා කරන්නද

    • @avgchandrakumara3125
      @avgchandrakumara3125 3 ปีที่แล้ว

      Aiye. Me. Rte. Ugatunta. Tanak na

    • @avgchandrakumara3125
      @avgchandrakumara3125 3 ปีที่แล้ว

      Apei. J .v p. Aandwvak. Yatate. Ova. Krw

  • @sujeewasamanti2376
    @sujeewasamanti2376 4 ปีที่แล้ว +76

    ඔයා මල්ලි දිසාපතිගේ පස්සට වඳින්ඩ යන්ඩ එපා
    ඔයා කෙලින්ම ජනාධිපතිතුමා හම්බවෙන්ඩ

  • @hettiarachchigejayaratne268
    @hettiarachchigejayaratne268 4 ปีที่แล้ว +15

    හෙළ දේශ දීප අපි වික්කෝ .... රට සුපිරි බඩුම ගෙට ගත්තෝ....ලොව කසල ගොඩක් හිමි අත්තෝ....
    සුපරි බඩුම තමයි බොහො අපෙ ලොක්කෝ //
    ජයway වා!

  • @Rani4933-b8u
    @Rani4933-b8u 4 ปีที่แล้ว +24

    ඒක තමයි වෙන්නේ. එහෙම පිට රටකින් හරි උස්සලා ඒ දෂතාවයට තැනක් ලැබෙනවා නම් ලොකු දෙයක්.
    උත්සහය අහක යන්නේ නෑ.ඒ මහතාට සතුටක් ධෛරීයක් ලැබෙයි.ලාංකිකයෙක් ගේ නිර්මාණයක් කියලා ප්‍රසිද්ධිය ලැබෙයි.ඒකත් ලොකු සතුටක් අපිට

    • @asokakh1563
      @asokakh1563 4 ปีที่แล้ว +2

      Spaa walata me rate dena thana me wage dakshayin idiriyata genna athadenne naha ekathama eththa.obata jaya saho

  • @ganganisha5767
    @ganganisha5767 4 ปีที่แล้ว +10

    ජනපති තුමනි ඔබ තුමාගේ අවධානය මේ තුමාට ලැබේවා . මෙවෙනි අය අපෙ රටට සම්පතක් .

  • @renukarenuka1194
    @renukarenuka1194 4 ปีที่แล้ว +9

    නෑ සහෝදරයා කිසිම දුකක් හිතන්න එපා නව ජනාධිපති තුමාගෙන් ඕකට නිසි පිළිතුරක් ලැබෙනවා අනිවාර්යෙන් ඔබට ජය ම ලැබේවා තෙරුවන් සරණින් තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා නිලමේත් ස්තුතියි

  • @suthusuthu32
    @suthusuthu32 4 ปีที่แล้ว +4

    මෙතුමාගේ උත්සාහ api aegaya කරන්න ඕනි ඔබ තුමාට ගොඩක් ස්තුතිය බුදු සරණයි දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏

  • @JP19455
    @JP19455 4 ปีที่แล้ว +178

    යකෝ මුගෙ මොලෙන් වැඩ ගනිල්ලා..💪👦

    • @asokakh1563
      @asokakh1563 4 ปีที่แล้ว +2

      Hemadetama wisadum ganna puluwan dakshayo me rate innawa.eth ewa diyunu karanne naththe palakayanta labanathinisa.dukai me aya idiriyata ganna kisima rajayak piyawaraganne naha dukai.oba wena ratakata yanna obe dakshakamwalin wedagani.

    • @nne823
      @nne823 4 ปีที่แล้ว

      Terwan sarnai ඔබට dahiria saktia ලැබේවා ඔබට

    • @pasindulakshan9133
      @pasindulakshan9133 4 ปีที่แล้ว +2

      යකෝ මොලයක් නෙවෙයි මොල ගෙනාපු නැවක්

    • @rashendilsha2744
      @rashendilsha2744 4 ปีที่แล้ว

      Sirawat

    • @kawanthissapurakalyanajith3525
      @kawanthissapurakalyanajith3525 3 ปีที่แล้ว

      මොද වටිනා නිර්මාන.
      මේ අය ට ඉදිරියට යන්න උදව් ලැබේවා....

  • @sudarshanijayasuriya7320
    @sudarshanijayasuriya7320 4 ปีที่แล้ว +14

    අපේ රටේ ඇති නිතිය වෙනස් කරන්න කුහක යන් අකමැතියි රට හැමදාම එකතැන

  • @miulamiula328
    @miulamiula328 4 ปีที่แล้ว +16

    ජනාදිපති තුමාගේ අවධානය යොමුවෙිවා මෙියාට උදවි කරන්න.

  • @ruwan5234
    @ruwan5234 4 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි නිලමෙට මේ දේවල් ගැන පෙන්නුවට. පුළුවන් කෙනෙක් මේ මහතාව අදාල තැන්වලට යොමු කරන්න පුළුවන් නම් අපේ රටට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි.

  • @2nytnt698
    @2nytnt698 4 ปีที่แล้ว +5

    වැරදි උනා කෝවිවර වාසනාවන්තද🎀🎀🎀🎀 ඔබට බෝම ස්තූතියි මේවාගෙ දෙවල් ගෙනවාට♥️♥️♥️♥️

  • @Srijith_Palihakkara
    @Srijith_Palihakkara 4 ปีที่แล้ว +7

    ඔබට සහ ඔබෙන් රටට ජයෙන් ජයම වේවා..!

  • @bwco2tv874
    @bwco2tv874 4 ปีที่แล้ว +1

    Good job nilane.
    ඔබ තුමා මේ කරන වැඩෙනම් අගයනව. ලන්කාවෙ මෙවන් දක්ෂ මිනිස්සුන්ට ඇයි අත හිත නොදෙන එක ගැනනම් කලකිරීමක් ඉතිරි කරනවා. මෙවන් දක්ෂයින් සගවා තැබීම ලංකාවේ තවත් බැස්මක් පමනයි අපට දැකිය හැකිවන්නේ. ඔබතුමා මෙ කරන වැඩේ හොද වැඩක්.

  • @gangaganga9732
    @gangaganga9732 4 ปีที่แล้ว +1

    හොඳ දේ අගය කරන්න බැරි කාලක්ණ්නි unlike කරලා ..ඇත්තටම ඔබ තුමා අපේ රටට සම්පතක් ...අපේ නව ජනාධිපතිතුමා මෙයට සාධාරණයක් කරයී ...මෙය ඇත්තටම රටේ කුණු වලට හොඳ විසදුමක් ...ඔබ තුමාට මෙවන් දේ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා .❤️🌷🌷🌷🙏
    තෙරුවන් සරණයි සොයුර ..
    (Nilanthi Dompege )

  • @malanichandralatha2055
    @malanichandralatha2055 4 ปีที่แล้ว +11

    අනේ තවත් පරක්කු වෙන්න බෑ.අපි මොනවා හරිකරමු.අපේ විදේශ වල ඉන්න අයත් අපේ නායක තුමන්ලාට බලපෑම් කරමු.මට බම තප්පයක් වත් බලාන ඉන්න බෑ.ඔබ තුමාට සියලු ශක්තිය ලැබේවා .සංවර්ධිත රටක් කරන්න නම් නායකයින් හා සියලු බලධාරීන් මේ සම්බන්ධයෙන් වහාම කටයුතු කරන්න .

  • @syedjaan3165
    @syedjaan3165 4 ปีที่แล้ว +8

    මෙි.වගේ.දක්ෂයන්ට.නිසිතැන.දෙන්න .ජනාධිපතිතුමනි.බුදු .සරනයි

  • @dkkuwait5253
    @dkkuwait5253 4 ปีที่แล้ว +3

    අපේ ඉදිරි අනාගත විරයෙක් බුදුසරනයි ජයවෙිවා

  • @rohiniseetharatnayakadanno9158
    @rohiniseetharatnayakadanno9158 4 ปีที่แล้ว +2

    නියමයි,,අපේම කොල්ලො මේ ආණ්ඩුවෙන් අත දේවි කියා විශ්වාසයි...

  • @afrazazaim-doublea8472
    @afrazazaim-doublea8472 4 ปีที่แล้ว +3

    Very well invented bro....
    A super product.....
    First find the people who dislike this and put in this mechine, ....
    I AM SPEECHLESS.... GREAT GREAT BRO....
    GOD BLESS YOU

  • @user-cm6fo1wy6v
    @user-cm6fo1wy6v 4 ปีที่แล้ว +6

    ජනාදිපති තුමනි මෙි ගැන ඔබ ගේ අවදානය යොමු කරන්න දේශිය සමිපත් සුරකිමු

  • @thusharafernando3360
    @thusharafernando3360 4 ปีที่แล้ว +1

    Hmmm oyage kathawa aththa.....oyata suba pathanawa oyage balaporoththu ittuweva💐💐💐💐

  • @kanthirajani4843
    @kanthirajani4843 3 ปีที่แล้ว +1

    මේ වැඩ සටහන යහපාලන ආන්ඩුව කාලෙත් ගියා යහපාලන ආණ්ඩුවෙන්වත් කිසිම ඇහුන්කන් දුන්නෙ නැහැ අපේ ගරු ජනාදිපතිතුමාගේ ඇස ගැටේවා එතුමාගෙන් මේකට විසදුමක් ලැබේවායි සිතමි බුදු සරණයි

  • @nwpsnanayakkara1733
    @nwpsnanayakkara1733 4 ปีที่แล้ว +1

    අපේ රටේ සම්පත් තමා මේ . මේ අයට තැනක් දෙනවා නම් අපේ රට ලෝකයේ ඉහලින් ම තියෙයි. ඔබට තව තවත් ශක්තිය දහිරිය ලැබේවා

  • @kanthiabeywardana272
    @kanthiabeywardana272 4 ปีที่แล้ว +3

    ලෝකය ජය ගැනිමට වාසනා ශක්තිය ලැබෙිවා බුඋු සරණයි

  • @user-ub5lh1oy1k
    @user-ub5lh1oy1k 4 ปีที่แล้ว +2

    අපේ ලංකාවේ දක්ෂ මිනිස්සු ඔනි තරම් ඉන්නවා ලංකාවේන් අපට ගන්න පුලුවන් දේවල් ගන්නේ නැතිව ඇයි අපි ගිනි ගනන් දීල පිටරටින් ගේන්නේ මේවා දියුණු කරොත් ලොකු ගමනක් යන්න පුලුවන් ඔබට ස්තුතියි මේවා ඉදිරියට ගේන්න උත්සාහ කරන එකට

  • @t300abode9
    @t300abode9 4 ปีที่แล้ว +2

    අපේ ලංකාව ලස්සනය කරන්න පුලුවන් ,දියුණු කරන්න පුලුවන් මේ වගේ උගත් අයගෙන් උදව් ගත් නම්. මෙයාට අත දෙන්න කෙනෙක් සිටියා නම් .බුදු සරනයි ,,,දෙව් පිහිටයි ,,,!

  • @hameedtnr2906
    @hameedtnr2906 4 ปีที่แล้ว +2

    ඇත්ත ට ම යකෙක් රට ට ඉතා වෙද ගත් සම්පතක් ඔබ ට ජය වේවා 👍👍👍👍

  • @lmedit7717
    @lmedit7717 4 ปีที่แล้ว +3

    මේ වගේ දක්ෂ මිනිසුන් එකතු කරලා ඔවුන්ගේ හැකියාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන විදේශයෙන් ගෙන්වන බඩු නතර කරමු 🙏🙏🙏🙏

  • @hdnhdgdbd8537
    @hdnhdgdbd8537 4 ปีที่แล้ว +12

    මම.හදවතින්ම.පතනවා.මත්තල.ගුවන්.තොට්‍රපලට.යන්නට.හැකිවෙිවා.කියල.අපේ.අගමැති.ජනාදිපති.දෙපලගේ.උදවි.
    ලැබිලා...

  • @user-nd7vy8db7e
    @user-nd7vy8db7e 4 ปีที่แล้ว

    විකුම් මහත්තයා
    ඔබෙ උත්සාහය
    සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමි 🌹👌🌹👌🌹👌🌹👌🌹👌🌹👌🌹👌

  • @ranirani-ef7sr
    @ranirani-ef7sr 4 ปีที่แล้ว +14

    අර කුමාරි අක්කට නියන නැනවන් මෙජ්ජර හොද වැඩක් කරලන් හැහැ කියන්නේ ඇන්නටම කනගාටුයි ඔබනුමාට ජයෙන් ජයම වේවා

    • @user-ub5lh1oy1k
      @user-ub5lh1oy1k 4 ปีที่แล้ว +1

      අපේ ලංකාවේ හොද අයට තැනක් නැ කොහෙවත් යන කසිබල් වලට තැන තියෙනවා

  • @sithumsachendra4915
    @sithumsachendra4915 4 ปีที่แล้ว +2

    දුකයි මෙ සර්ට , ජනාධිපති ලගට යන්න උදවු කරන්න කවුරු හරි එහෙන උනනනම් අද ලන්කවෙ කුනු පරශ්න අඩු වෙනවා , රටෙ තාක්ෂණය මට්ටම ඉහලට යයි ඇයි එත් මෙ වගෙ අයට යන්න දෙන්නෙ නැට්ටෙ , 😢😢😢 දුකයි ඔයා සුපිරි වැඩ්ඩෙක් සර් හරියනවා අනිවාර්යයෙන් බුදු සරනයි 🙏❤️

  • @kasunchamara9985
    @kasunchamara9985 4 ปีที่แล้ว +2

    Nilame oya mewage deyak lankawe minissunta pennapu eka loku deyak. Well done broo...❤❤💖💖

  • @sajithlakmal9406
    @sajithlakmal9406 4 ปีที่แล้ว +129

    කවුද මේකට unlike කරපු කාලකන්නියා,රටට ආදරේ නැති පාහර බල්ල😠😠😠😠

    • @rosyphone3090
      @rosyphone3090 4 ปีที่แล้ว +5

      ඊර්ෂ්‍යාකාර තිරිසනා

    • @user-cm6fo1wy6v
      @user-cm6fo1wy6v 4 ปีที่แล้ว +3

      බත් කන මි හරක් තමයි අන් ලයික් කරන්නෙ

    • @disanaayakabandaara5765
      @disanaayakabandaara5765 4 ปีที่แล้ว +3

      මොකවත් නෙමේ අරක්කු ටිකට කුඩු ටිකට පුක දීගන ඉන්න පොන්නයෝ තමයි උගත් කමක් නෑ ආවට ගියාට කෙලලා වදාපු සක්කිලි ගූ එන් පී පොන්නයෝ තමයි මේ වට කැමැති නැත්තේ

    • @malanichandralatha2055
      @malanichandralatha2055 4 ปีที่แล้ว +1

      එහෙව් කාලකණ්ණි තමයි පුතේ අපිට ඉන්නෙ.

    • @user-ub5lh1oy1k
      @user-ub5lh1oy1k 4 ปีที่แล้ว +1

      ඊර්ෂ්‍යාව වෙන මොකුත් නැ

  • @chandaranelum5725
    @chandaranelum5725 4 ปีที่แล้ว +6

    අතිගරු ජනාදිපති.තුමනි....ඔබ තුමාට..මෙය දැක ගන්න.ලැවේවා ..

  • @kanthiahangama7521
    @kanthiahangama7521 4 ปีที่แล้ว +1

    ඇත්තමයි අපේ රටේ මිනිස්සු හෝද දක්ස මිනිස්සු කෝවිවර අවාසනාවන්ත නිලමේ ඔබට බෝම ස්තූතියි

  • @datatransfermoldives7300
    @datatransfermoldives7300 4 ปีที่แล้ว +2

    අපේ ජනාධිපති තුමනි අපේ රටේ මේ වගේ දක්ෂතා ඇති පුද්ගලයන් ඉදිරියටම ගේන්න ඔබ තුමාට හැකි වේවා කියා මා ප්‍රාර්ථනා කරනව

  • @ashanlahiru4994
    @ashanlahiru4994 4 ปีที่แล้ว +2

    අතිගරු ජනාධිපති තුමනි ඔබ තුමාගේ අවදානය මේ දරුවාට යොමු වේවා ,අදිස්ටාන කරනවා .

  • @mohammedkamil1562
    @mohammedkamil1562 4 ปีที่แล้ว +1

    Vikum Sampath you are great. I wish and pray our government will lend a helping hand to complete the mission.

  • @MRSHUNTER
    @MRSHUNTER 4 ปีที่แล้ว +1

    Ane me wage ayage nirmana diyunu krnna atha denna barida ape rate nayakayanata...dakkama hrima dukai..kochchara wada gnna puluwanda me molawal walin

  • @user-pp7vu9lp1u
    @user-pp7vu9lp1u 4 ปีที่แล้ว +3

    ජනාධිපති තුමන්ට මෙය නෙට ගැටේවා ඔබට තුණුරුවන්ගේ පිහිටයි

  • @reggiesoyza8540
    @reggiesoyza8540 4 ปีที่แล้ว +1

    Putha i do really appreciate your way of thinking & your divotion to
    Make politicians to open their eyes & support for

  • @gihansampath9501
    @gihansampath9501 4 ปีที่แล้ว +1

    විකුම් මහත්මයා ඔබ සතුටු වෙන්න... අපි ඔබ හිතපු දශමයක් හෝ හිතලා නෑ... ඔබට වරදින්නේ නෑ... ජය වේවා...🙏🙏💪💪❤️❤️

  • @devamanikwt7255
    @devamanikwt7255 4 ปีที่แล้ว +1

    Apen suba pathum mahaththaya. Api balaporoththuwenawa ape godabaya mahaththaya oba thumata sadaranayak karai kiyala. Theruwan saranai.mewani de kirimata obata thawath shakthiya labewaa

  • @sudeshherath5857
    @sudeshherath5857 2 ปีที่แล้ว +1

    ඔබතුමගේ උත්සහයට ගෝඩක් සතුටුයි.එත් මහත්තයෝ මේ රටේ එක අණ්ඩුවක්වත් අත දෙන්නෙ නැ.එහෙම කලොත් රට දියුණු වෙයි කියල බයයි.උන්ට ගසකන්න වෙන්නෙ නැනෙ.

  • @miranilu6380
    @miranilu6380 4 ปีที่แล้ว +1

    නිලමේ ගොඩාක් ස්තුතියි.

  • @seelawathieamarasilpage3520
    @seelawathieamarasilpage3520 4 ปีที่แล้ว +2

    ජනාධිපති තුමා ගේ අවධානයට යොමු වේවාමේවාගේ අයට මෙවැනි දේවල් තව තවත් ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @slgamingarosh6274
    @slgamingarosh6274 4 ปีที่แล้ว +1

    ගම්පොළ අපේ කොල්ලෙක්.. නියමයි සහොදරයා

  • @anjuanju3707
    @anjuanju3707 4 ปีที่แล้ว +5

    Ane deviyane ay me wage ayata idiriyata Enna denne natte.nilame oyata godak pin.

  • @jcsulakshana7066
    @jcsulakshana7066 4 ปีที่แล้ว +1

    Mchn nilame, me video eka TV chanal ekakata diyn, ubata pin bn theruwn saranai

  • @user-tb4xq9kh4f
    @user-tb4xq9kh4f 4 ปีที่แล้ว +2

    බුදුසරනයීඔබට ඉදිරියටයන්න

  • @maitthrikalum
    @maitthrikalum 4 ปีที่แล้ว +22

    මේකා නෙවෙයි වැඩ කාරයා අර unlike කරපු සෙට් එක නොදකින් අලුතින් දෙයක් කරද්දී බලන් ඉන්න බැරි කුහක හැත්ත.

  • @chandrabowattha358
    @chandrabowattha358 4 ปีที่แล้ว +1

    Budusaranai oyata sakthiya dairya labewa !!!

  • @chandanisepalika8517
    @chandanisepalika8517 4 ปีที่แล้ว +1

    Harima dukai aswalta kaduluth awa.theruwan saranai.janadipathi thuma dakithwa.

  • @indikawickramasinghe4269
    @indikawickramasinghe4269 4 ปีที่แล้ว

    මේ දේ ගොඩක් ගොඩක් හොඳ දෙයක් ගරු ජනාධිපති තුමනි මෙවැනි දේවල් වලට ශක්තියක් ධෛර්්‍යයක් වෙන්න

  • @wasantharamani8604
    @wasantharamani8604 4 ปีที่แล้ว +1

    Mr.Vikum Obathma ape Ratata Uthum Sampathak obathumage Hekiyawatata Sadahranayk ishta karanna kiyala Mama Deviyanta Yacha karannam jesupihity

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 4 ปีที่แล้ว +1

    ඔබතුමා ට මෙවැනි දේවල් නිෂ්පාදනය ය කර න්න උපරිම සහයෝගය අපේ ජනාධිපති තොමා ගෙන් උපරිම සහයෝගය ලැබෙිවා යි පාර්තනා කරනව

  • @latha6177
    @latha6177 4 ปีที่แล้ว +1

    Harima dukai janadpatithumani ma weddata sathak wanawa nam wedagath hoda weda karana ayata sahayogaya damu nada api ma waga ayawa diriganwanna one kathawa hari adahasa hodai edieiyata sathak wae balamu budu saranai

  • @kanthimanelkanthi9199
    @kanthimanelkanthi9199 4 ปีที่แล้ว

    අපේ අයට අගේ නැති උනාට ලෝකේ අය මේකෙන් වැඩ ගනි අපේ අයගේ මොලේ ලෝකෙට ගොඩක් වටිනවා ඔබ‍ට ජයවේවා

  • @niroshanniro1552
    @niroshanniro1552 4 ปีที่แล้ว +2

    Nilame bohoma pin. Oyata Ela.2🙏🙏🙏🙏🌾🌾🌾🌾🌾

  • @nuwanrohitha5674
    @nuwanrohitha5674 4 ปีที่แล้ว +1

    මෙ රජයෙන්වත් ඔබතුමාට උදවුවක් ලැබෙවා කියල පාර්තනා කරනව.

  • @user-cm6px6om7x
    @user-cm6px6om7x 4 ปีที่แล้ว +1

    පුතේ පරිස්සම් වෙන්න ඔයා රටටම වටිනා කෙනෙක් අද ඔයා වගේ අයට ඉරිසියා කාරයො වැඩිනිසා බුදුසරණයි ඉදිරියට යන්න ලැබේවා

  • @sanjaya6687
    @sanjaya6687 4 ปีที่แล้ว +1

    Obathuma ratata godak watina pudgalaye..lagadima oba gena me mulu ratama ktha krai jaya wewa

  • @sujasonje9454
    @sujasonje9454 4 ปีที่แล้ว +2

    කොච්චර රටට ආදරය කරන සොදුරු මිනිසෙක් ද බූදු සරණයි ඔබ තුමාට

  • @hbgc5039
    @hbgc5039 4 ปีที่แล้ว +1

    බුදු සරනයි ඔබට

  • @automobiletechnically7819
    @automobiletechnically7819 4 ปีที่แล้ว +1

    Oba tumata budu saranai Jaya wawa taruwan sarani

  • @cctvmasterz
    @cctvmasterz 4 ปีที่แล้ว +4

    ගෝඨාභය ජනාධිපති තුමනි අපි ඔබ තුමාගේ වැඩ ගැන හොඳින් දන්නවා අපේ රටට ලෝකයට වැඩක් ගන්න පුද්ගලයෙක් තමයි මෙයා අනිවාර්යෙන් අත දෙන්න සමහර දේවල් කරද්දි නීතිය
    ප්‍රතිපාදන නැතත් නීති හදලා හරි උදව් කරන්න මේ වගේ අයට උදව් කරන කොට අපේ රට සිංගප්පූරුවට වඩා දියුණු වෙනවා අපි අවදියෙන් ඉන්න ඔබතුමාගේ ක්‍රියා කලාප ගැන මොකද මමත් ඔබ තුමාට ජනාධිපති වෙන්න උදවු කරපු කෙනෙක්

  • @MR-zy5hg
    @MR-zy5hg 4 ปีที่แล้ว +7

    මෙි මහත්තයා වගේ අපේ ලංකාවේ බුද්ධිමත් අය ෙගාඩක් ඉන්න වා අැති ඒඅයට ඒලියට ඒන්න වුදවි කරන්න කවුරුත් නැහැ,

  • @hiruhalakmal9843
    @hiruhalakmal9843 4 ปีที่แล้ว +1

    ගරු ජනාධිපති තුමනි මේ අපේ සම්පත් මේවා අපේ රටට අවශ්‍ය දේවල් මේ මහත්මයා ඉල්ලන්නේ නිශ්පාදනවලට යන වියදම් නෙවෙයි නීතිමය අවසරයක් නෙ.ගරු ජනාධිපති තුමනි ඔබතුමාගෙ කාරුණික අවධාන මේ කෙරෙහි යොමු වෙනු ඇතැයි අප සියලූම දෙනා බලාපොරොත්තුවෙන් සිටිනවා .තෙරුවන් සරණයි .

  • @namaliweerakkody9640
    @namaliweerakkody9640 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි jayen ජයවේවා

  • @isurudilhara3803
    @isurudilhara3803 4 ปีที่แล้ว +2

    Aiya oyaga mola godak wetenawe oyata kawedahari hariyanawe ... Oyagaweta rata palakayo kawedahari danagagana anawe oyadigatama oyaga nispadana karanna oyata BUDU SARANAI DAWE PHITAI

  • @danukamadhukumara6803
    @danukamadhukumara6803 4 ปีที่แล้ว

    ඔබට කරන නිපයුම් සාර්තක වෙන්න මම සුභ පතනවා
    බුදුසරණයි..!

  • @sigithijanaki1422
    @sigithijanaki1422 4 ปีที่แล้ว +1

    Obatumange gaman sarthaka wewa budu saranai dewipihitai

  • @lathaudagedara2749
    @lathaudagedara2749 4 ปีที่แล้ว +5

    ඔවි ඉතින් අපේ උන්ට පිටරටින් මොන ජරාව ගෙනාවත් අගෙයිනෙ

  • @darshanediriweera4056
    @darshanediriweera4056 4 ปีที่แล้ว +3

    කසල යන්ත්‍රය හදපු එක ගැන ප්‍රශංසා කරන්න ඕන. එත් කාරෙකක එංජිමකින් එම හෙලිකොප්ටරය අඩි දෙකක් ඉස්සුනා කියල මම විශ්වාස කරන්නේ නැහැ. මේ වගේ විශාල මුදලක් වැය කරලා එය යකඩ වලට විකුණනු වෙනුවට කළයුතුව තිබුනෙ model එකක් හදල 25CC engine එකක් සහිතව remote control කරන්න පුළුවන් එකක් හදලා test run කරලා video එකක් හදන්න.
    Helicopter වැනි අහසින් ගමන් කරන යානා හැදීමේ තිබෙන විශාලම ප්‍රශ්නය ඒවායේ safety පිලිබඳ ගැටළු. යමෙකුට කාරෙකක් හැදීමත් helicopter යක් හැදීමත් සමාන වෙන්න පුළුවන්. නමුත් 95% විතර ධනය හා ශ්‍රමය වැය කරන්න සිදුවන්නේ එහි safety එක පිළිගත් ප්‍රමිතියකට පත් කර ගන්නටයි. මේවා ගැන විස්තර ලංකාවේ aviation authority එකෙන් ලබාගන්න පුළුවන්.

  • @nimalkarunarathna8289
    @nimalkarunarathna8289 4 ปีที่แล้ว +1

    මොහු පිළිබඳව බලදාරින්ගෙ අවදානය යොමු වෙවා.

  • @renukawemalaweera4186
    @renukawemalaweera4186 4 ปีที่แล้ว +1

    Janadi pathi thumani me gena salaam balanna ithama honda deyak budu saranai mema nirmanaya kala obata aluth rajayen obata sadaranayak ituwevi

  • @ruwanlakmal1636
    @ruwanlakmal1636 4 ปีที่แล้ว +3

    තේරුවන් සරනයි

  • @chinthanathilinasenadeera1442
    @chinthanathilinasenadeera1442 4 ปีที่แล้ว +1

    pin sidda wnawa Channel ekata "nilame"..... meka genahara dakwuwata.....
    Kome rajya madhya , hiru , derana , ara pahara handahan karayo tika dagena kale kaka minisunge olu kana wele
    pennapallako mewa. anika Awajathajatha Unlike karayo tikath kalakanni 225 gon ralath mathak karanawa handi gavilama yanna yanna kiyala ...
    Aiye ubata Thiran Jhyathuh...!!!

  • @lakmalrathnayake5947
    @lakmalrathnayake5947 4 ปีที่แล้ว +2

    ඇයි අපේ රටේ නිලධාරීන් මෙවට උදව් කරන් නැත්තෙ. මොකකටද විවිධ රජයේ ආයතන මෙවට හදල තියෙන්නෙ අහින්සක මිනිස්සුන්ගෙන් බදු අරගෙන පඩි ගෙව ගෙවා. දැන් වත් අපේ මිනිස්සුන්ට උදව් කරන්න මේ රට ගොඩ ගන්න.

  • @malkisithara8669
    @malkisithara8669 4 ปีที่แล้ว +1

    Janadipathige awadanaya yomu wiya yuthu kenek. Ratata loku sampathak mewani tharunayan. Suba pathanawa

  • @kumakuma7294
    @kumakuma7294 4 ปีที่แล้ว +1

    Me wage deyak ape lankawata kochchara hodaida a ne udaw karanna a wage kenekuta dukmahansi wela laksa gana wiyadam karala a hadapu aken prayojanayak ganna mini marana yanthayak nemaine nithiyan awasara denna lankawa lassan wawi mawani minisun bihi unama obata jaya wewa nilame aiye oyata pin janadi pathi thuma wetha yomu karanna budu saranai dewi pihitai

  • @s.a..1309
    @s.a..1309 4 ปีที่แล้ว +3

    ඇයි දෙවියනේ මෙච්චර වැඩ්ඩෝ අපේ ලංකාවේ ඉද්දින් අපේ රට මෙච්චර දුප්පත් කියන්නේ....

  • @ralla7282
    @ralla7282 3 ปีที่แล้ว +2

    නිලමෙ මරු 👍👍👍👍

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 4 ปีที่แล้ว +1

    බලන්න කොච්චර වටිනා සම්පතක් ද ,ජනාධිපති තුමනි ඔබ තුමාට රට හදන්නට මෙන්න අය .රටේ සම්පතක් .මෙවන් දරුවන් ට හොද නායකයෙක් යටතේ ඉදිරියට යන්න උදව් කරන්නට .අහන්න රටේ දරුවන් ගෙ විලාපය .මෙවා පිටරට වල නම් හොද නමක් සහ වටිනාකමක් දෙනවා .පුතෙ නුබට දෙවියන් ගෙම පිහිටි ලබෙවා .ජයවෙවා .Mr නිලමෙ ඔයාගෙ පිටුපස මියුසුක් එක නතර කරන්නට පුළුවන් නම් ගොඩක් හොදයි .

  • @akilasandaruwan
    @akilasandaruwan 4 ปีที่แล้ว +1

    Excellent work, attention please president gotabhaya

  • @dnjdjdbdjdjfjf9954
    @dnjdjdbdjdjfjf9954 4 ปีที่แล้ว +3

    අපෙ රටෙ මෙ වගෙ අය ගෙන් වැඩ ගත්තොත් මටියා ගහන ඇමතිලාට මන්ත්‍රීලට කුනු වලින් තියන ආතල් නැතිවෙනව ඒකයි තැනක් දෙන්නැත්තෙ ජනපති තුමනි ඔබ තුමා මෙ ගැන සොයා බලන්න

  • @sagarikakosgoda9379
    @sagarikakosgoda9379 4 ปีที่แล้ว +1

    Oba man sabama dakshayek .yahapathak ma wewa