"එංගලන්තයේදී අපිව වීඩියෝ කරපු කෙනාට ස්තූතියි...මම හිතුවා ක්‍රිකට් ඉවරයි කියලා"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 เม.ย. 2024
  • #derana360 #kusalmendis
    Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #TH-camLive #SriLankaNo1NewsChannel #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #Sports #Business #Technology #Entertainment #PoliticalNews #TrendingNews #ViralNews

ความคิดเห็น • 444

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 2 หลายเดือนก่อน +466

    ඒ වීඩියෝ එක නිසයි පැතුම් නිස්සංකට චරිත් අසලංකට සහ සධීර සමරවික්‍රමට team එකේ දොර ඇරුනේ ❤

    • @budhdhirajapaksha3880
      @budhdhirajapaksha3880 2 หลายเดือนก่อน +26

      පාසල් 10134 න් 324 කම ලෙදර් බෝල් ක්‍රිකට් තියෙනවා. ඒක හින්දා ලංකාවේ ක්‍රීඩකයෝ ඕනතරම් ඉන්නවා.අවස්ථාව තමයි අඩු.

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 2 หลายเดือนก่อน +7

      @@budhdhirajapaksha3880 ඔව් දක්ෂයෝ රට පුරාම

    • @ick2336
      @ick2336 2 หลายเดือนก่อน +6

      Sadeera tem eke sthira une nm ee wele nemi broo😮

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 2 หลายเดือนก่อน

      @@ick2336 ඔව් ඒක හරි ඒත් දික්වැල්ල වෙනුවට wk කරන්න ගත්තනේ

    • @doodlecricketplay
      @doodlecricketplay 2 หลายเดือนก่อน +1

  • @DeleeshaPehesara-lj3gb
    @DeleeshaPehesara-lj3gb 2 หลายเดือนก่อน +8

    මමනම් ආසම ක්‍රීඩකයා ❤️ තව ටිකක් සාර්ථක වුනානම් ගොඩක් වටිනව

    • @user-vp5fq3ys6b
      @user-vp5fq3ys6b 2 หลายเดือนก่อน

      වෙන නැද්ද 🥲

  • @hesahansachitra
    @hesahansachitra 2 หลายเดือนก่อน +138

    වැරදි වෙනවා මිනිස්සුන්ට වරදිනවා
    හැබයි කුසල් පරිනත වෙන වේගය අද පවතින ජාත්‍යාන්තර තරග රටාව එක්ක ගොඩාක් මන්දගාමී

    • @smhs3313
      @smhs3313 2 หลายเดือนก่อน +1

      සහතික ඇත්ත .

    • @sujeewaslbux7525
      @sujeewaslbux7525 2 หลายเดือนก่อน +1

      මූ ශම්මි⁣ගෙ ගල් කොල්ලා.

    • @damienhayes4658
      @damienhayes4658 2 หลายเดือนก่อน +1

      එතකොට බීල ගිහිල්ල මනුස්සයෙක් යට කරල මරන එක වැරදීමක්ද??

    • @yohandilshan4116
      @yohandilshan4116 2 หลายเดือนก่อน +1

      Sujeewa උබද අනිත් එකා මොඩයා

    • @zenith1422
      @zenith1422 2 หลายเดือนก่อน

      @@damienhayes4658hithamathamada happala thiyenne??

  • @nayanakanthasenanayaka870
    @nayanakanthasenanayaka870 2 หลายเดือนก่อน +34

    තමන්ගෙ සුලු හෝ වරදක් පෙන්නුවම ඒ වරද පෙන්නපු කෙනාගෙ මොන තරම් වැරදි තිබුනත් තමන්ගෙ සුලු වරද හදාගැනීම වටිනව..ඒකෙන් තමන්ට වෙන්නෙ යහපතක්මයි..කුසල් දක්ශ වගේම ගොඩක් බුද්ධිමත් ක්‍රීඩකයෙක්..😊😊

  • @rohanwarnakulasooriya7346
    @rohanwarnakulasooriya7346 2 หลายเดือนก่อน +19

    දක්ෂයෙක්,,,, ඒත් තාම පරිණත් මදි,, අඩුපාඩු හදාගනින් මචන්, ලොකු ගමනක් යන්න පුළුවන් ❤️❤️❤️,

    • @avishkanuwan5699
      @avishkanuwan5699 2 หลายเดือนก่อน

      කවදාවත්ම බෑ😂

  • @jcprashantha6698
    @jcprashantha6698 2 หลายเดือนก่อน +71

    උන දේ වුනා ඌ දඩුවම් වින්ද ආයි ඒකම අහන්න වෙලාවක් වෙන්කර ගෙන කාලෙකන එක අනුමත නොකරමි ක්‍රිඩකයෙක් හැටියට ඔහු හොදට ක්‍රිඩා කරන අවස්ථා තියෙනව නැතිවෙනව ඒක සාමාන්‍ය දෙයක්.

  • @gayanahendalage3223
    @gayanahendalage3223 2 หลายเดือนก่อน +93

    අපහාස විඳපු,,,, තාමත් ඒ විදියටම අපහාස විඳින,,,, මං ආසම ක්‍රීඩකයෙක්.....❤️❤️❤️

  • @user-in9zo1sc9q
    @user-in9zo1sc9q 2 หลายเดือนก่อน +25

    International ආපු දවස් වල ඉදන් කැමත්තෙන් ඉන්න player කෙනෙක්. එදා ausy ලට ගහපු 196 තාම මතකයි. අපි කැමති ලෝකෙම කතාවෙන brand එකක් වෙනවා නම් ලන්කාවෙ විතරක් නෙවෙයි . එතනට යන්න පුලුවන් මෙන්ඩට දැන් experience හොදටම ඇති. ලබන අවුරුද්දෙ වත් ipl team එකකත් ගහන්න ලැබේවා කියල පතනවා. අයෙ කවදහරි ඉන්දියාව set උනාම siraj ට ගහන්න අමතක කරන්නත් එපා ! ජයවේවා ❤❤❤

  • @Mrfakeyt687
    @Mrfakeyt687 2 หลายเดือนก่อน +13

    මිනිස්සු සංගා ක්‍රිකට් ගහන්න එද්දි ඒ කාලෙ ඉදන්බලපු අය දන්නව කොහොම බැනිල්ලක්ද බැන්නෙ කියලා..ගන්දස්සාර කියලත් නෝන්ඩි කරා.අන්තිමට ලෝක පූජිත ක්‍රීඩයෙක් උනා.කවුරුත් බැනපු නෝන්ඩි කරපු ක්‍රීඩකයා අන්තිමට මිනිස්සුන්ව අඩවලා ක්‍රිකට් වලට සමු දුන්නෙ.2015 wc quarter final එකෙදි සමු ගත්ත වෙලේ අඩපු නැති මනුස්සයෙක් නැ.එයා එයාගෙ හැකියාව අන්තිමෙදි බැට් එකෙන්ම පෙන්නුවා.මෙන්ඩටත් තව අවුරුදු 6ක් 7ක් විතර ක්‍රිකට් ගහයි.එක දෙයක් දන්නව මෙන්ඩ සමු ගද්දි අන්න එදාට හැමෝම අඩන දවසක් වෙයි.😊❤

    • @nipunathalpage5673
      @nipunathalpage5673 2 หลายเดือนก่อน

      Please dont compare this guy with great Sangakkara's, He had a dedication of a different level, even while he was failing, but this guy is totally opposite

    • @Mrfakeyt687
      @Mrfakeyt687 2 หลายเดือนก่อน

      @@nipunathalpage5673 no i’m not comparing

  • @PradeepKumara-zi6ws
    @PradeepKumara-zi6ws 2 หลายเดือนก่อน +5

    කුසල් ට මම කැමති එයා විකට් ඉන්න කොට ලකුණු වැඩි වෙන්නේ හරි ඉක්මනට ඒ වගේම මොන බෝලස් ටවත් අබරෙන්නේ නැතිව ගහන එකට හැබැයි නිකන්ම විකට් එක දෙද්දී කේන්ති යනවා කුසල්ට ආදරෙයි 💕

  • @nilushmadhushanka8367
    @nilushmadhushanka8367 2 หลายเดือนก่อน +4

    මචං උබේ යාලුවා දික්කත් මේ පාර Squad එකේ ඉන්නවා South Africa වල ඔනේ නම් ඉතිං

  • @shegiofficial7939
    @shegiofficial7939 2 หลายเดือนก่อน +43

    මගෙත් ආසම ක්‍රීඩකයෙක් මෙන්ඩා ❤❤

    • @rifkhanrifkhan9885
      @rifkhanrifkhan9885 2 หลายเดือนก่อน +2

      😂😂😂😂😂

    • @user-vp5fq3ys6b
      @user-vp5fq3ys6b 2 หลายเดือนก่อน

      වෙන නැද්ද ඕයි 😂💔

  • @akalankasinharage1729
    @akalankasinharage1729 2 หลายเดือนก่อน +157

    පෞද්ගලිකව මං දැකල තියෙන ලංකාවේ ක්‍රිකට් වල වැඩියෙන් ම මහන්සි වෙන ක්‍රීඩකයෙක් තමයි කුසල්. ඒ හේතුව නිසා තමයි කවදාවත් කකුල අල්ලන් එලියට නොගිය, fitness Test ෆේල් නොවුන ක්‍රීඩකයින් කිහිප දෙනාගෙන් එක්කෙනෙක් වෙන්නේ. බනින ඔස්තාද්වරු කොච්චර හිටියත්, international match එකක කුසල් මෙන්ඩිස් ට ෆීල්ඩ් එක සෙට් කරන්න ප්‍රතිවාදී නායකයා කොච්චර දඟලනවා ද කියලා ක්‍රිකට් ගහල තියෙන මිනිස්සුන්ට තේරෙනවා වගේම පේනවා

    • @user-hk2jb2js4v
      @user-hk2jb2js4v 2 หลายเดือนก่อน +8

      😂😂😂

    • @Kavinduabey
      @Kavinduabey 2 หลายเดือนก่อน +13

      අවසානයේ o 😂

    • @gerrym3183
      @gerrym3183 2 หลายเดือนก่อน +25

      ලන්කාවේ cricket බලනඑක අප්පිරියා කරේ මූ තමයි 🤢🤮

    • @pasansamarakoon
      @pasansamarakoon 2 หลายเดือนก่อน +15

      😂😂😂😂 අධෝ ඔහොම jock karanda එපා හුස්ම ගන්ඩ අමාරු යි

    • @dondamitha6409
      @dondamitha6409 2 หลายเดือนก่อน +10

      අපි කිකටස්ලා දැකලා නෑ කියලා හිතුවද?මේ මෝඩ කිඩකයෙක්නේ.

  • @dilanmadushanka1736
    @dilanmadushanka1736 2 หลายเดือนก่อน +41

    ❤Menda adari ❤

    • @bhathiyajayarathne7932
      @bhathiyajayarathne7932 2 หลายเดือนก่อน +4

      Aran palayan gedara, daru kamata

    • @pubuduneranjan957
      @pubuduneranjan957 2 หลายเดือนก่อน

      ​@@bhathiyajayarathne7932uba kemathi neththan puka den nathuwa inda paduwe

    • @user-vp5fq3ys6b
      @user-vp5fq3ys6b 2 หลายเดือนก่อน

      මේක දැකපු මෙන්ඩගේ ගෑනි 😂

  • @pasindulakshan2328
    @pasindulakshan2328 2 หลายเดือนก่อน +2

    වර්තමාන ආසම ක්‍රීඩකය. ❤

  • @sampathedirisingha5479
    @sampathedirisingha5479 2 หลายเดือนก่อน +10

    අදටත් හෙටටත් ආසම ඒකා කුසලා ❤️

  • @DESH791
    @DESH791 2 หลายเดือนก่อน +3

    මෑත කාලයේ ලංකාවෙ වැඩියෙන්ම බැනුමි අහපු කීුඩකයෙක් ඉන්නවනමි ඒ තමයි මෙන්ඩා..හැබැයි අහපු බැනුමි, කරපු වැරදි, උණ අතපසුවීමි වලට දැන් හොද උත්තරයක් ඔහු ඔහුටම දීගෙන තියෙනවා වර්ථමාන එක්දින කන්ඩායමෙි නායකයා වෙලා..ඉස්සරහට දක්ෂ කීුඩකයෙක් වෙලා, හොද නායකයෙක් වෙලා දවසක වටිනා සමුගැනීමක් දෙන්න මෙන්ඩට හැකිවෙන්න කියල පතනවා..මොනව උනත් ගහන දවසට එහා පැත්තෙ බෝලර් මොකා උනත් රිදෙන්නම ගහනවා.. එදාට ඒ මැචුත් දිනනවා💪🙏

    • @GAGAASH
      @GAGAASH 2 หลายเดือนก่อน

      ඔව් අපේ මිනිස්සු හොද මිනිහගෙ හොද දකින් නෑනේ..වැරදි කරපු මිනිහගෙ හොද කොහෙන් හරි හොයනවා

  • @anjanasampath7734
    @anjanasampath7734 2 หลายเดือนก่อน +7

    සුපිරි බැටෙක්.

  • @wmckwejekoon7883
    @wmckwejekoon7883 2 หลายเดือนก่อน +13

    Huy mr bindusara 😮😅😅😅
    දැක්ක කල් යකෝ 😮😮😮😂😂

  • @sameeramaduranga4999
    @sameeramaduranga4999 2 หลายเดือนก่อน +75

    වර්ල්ඩ් කප් එකේ නැOගුරම උඹයි මෙන්ඩා.ගැම්මෙන් ගහමු රටට

    • @user-fm5xk6wh9b
      @user-fm5xk6wh9b 2 หลายเดือนก่อน +2

      මූ වැඩ්ඩෙක් නන් IPL ඇයි එකට ගන්නෙ නැත්තෙ?
      ඇයි Ranking වල මුල් 10-15 ට එන්න බැරි?
      මොකද පවර් හිටර්ස්ලා, වැඩ්ඩො ඔක්කොම වගේ IPL ගහනවා, Ranking වල ඉන්නවා...
      මූ ජීවිතේට IPL ගහලත් නෑ. Ranking වල 15 ඉස්සරහට ඇවිලත් නෑ

    • @chathurangalakshitha7777
      @chathurangalakshitha7777 2 หลายเดือนก่อน

      ​@@user-fm5xk6wh9b හේතුව මූ එකක් ගහලා 5 ක් විතර කනවා. කන්සිස්ටන්සි එකක් නැහැ. හැකියාව තියනවා ඒකෙන් වැඩක් ගන් නැහැ. බොරු ප්‍රෙෂර් හදාගෙන බෝල කකා ඉන්නවා.

    • @LO18-mj7th
      @LO18-mj7th 2 หลายเดือนก่อน

      ​@@user-fm5xk6wh9b ubt trackd paka

    • @sujanibandara3568
      @sujanibandara3568 2 หลายเดือนก่อน

      😂

    • @Fnddnd530
      @Fnddnd530 2 หลายเดือนก่อน

      Ane bn pathum ipl gahanawada​@@user-fm5xk6wh9b

  • @ravindraekanayake6822
    @ravindraekanayake6822 2 หลายเดือนก่อน +9

    මිනිස්සු වැරදි කරනවා, ඒ වැරදි හදාගෙන ඉස්සරහට යන්න ඕනෙ .ඔයා ඒක කලා, ඒත් ලංකාවෙ දේශපාලුවෝ එහෙම නෑ ඒ වැරද්ද නැවත නැවත කරනවා. ඒත් උන්ට දඩුවම් නෑ.මිනිස්සු ආයෙත් පත් කරලා යවනවා.ඒ අතින් බලද්දි කුසල් ඔයාලා නියමයි ,ජයවේවා .
    අනාගතයේ කෝලිට වඩා දක්ෂ කෙනෙක් වෙන්න ප්‍රාර්ථනා කරනවා.ජයවේවා

    • @kalharadineth
      @kalharadineth 2 หลายเดือนก่อน

      puca thmai mu gobbayek

  • @umeshsandaruwan9273
    @umeshsandaruwan9273 2 หลายเดือนก่อน +1

    එදා එහෙම නොවුන නම් පැතුම් චරිත් අපිට නෑ 🙂👍

  • @dineshshanaka7380
    @dineshshanaka7380 2 หลายเดือนก่อน +7

    දක්ෂ ලකුණු රැස් කරන්නෙක්.... විශිෂ්ට පන්දු ආවරණය කරන්නෙක් ..... ❤❤❤❤❤❤

  • @user-ux4ut4yr7t
    @user-ux4ut4yr7t 2 หลายเดือนก่อน +1

    වැරදිකරනවා හැමෝම.වැරදි නොකර,අවන්කවම සිනාසෙන කතාකරන එකම කෙනාවන්නේ කිරිබොන දරුවා පමනයි❤❤❤❤❤❤.

  • @shashet9bz
    @shashet9bz 2 หลายเดือนก่อน +24

    මෙයාට අසාර්ථක වෙන විට දෙන අවස්ථාවන් අනික් අයට දුන්නා නම් වටිනව
    මෙයාට මාර favouritism එකක් නේ තියෙන්නේ
    අනික T20 ඇරෙන්නට අනික් ඒවා වල ඒ හැටි අසාර්ථකයි
    තනි ශම්මි ගේ හුරතලෙක්
    මේ program එකත් මෙයාගේ image එක හදන්න ඒ කියන්නේ සමාජයේ චරිතය පුම්බන්න හදපු එකක්

  • @gayansudarshana7810
    @gayansudarshana7810 2 หลายเดือนก่อน +23

    Menda team එකේ ඉන්නම ඕන එකෙක්.ඔස්තාර් ලා මොනව කිව්වත්

    • @B14ckyW01f
      @B14ckyW01f 2 หลายเดือนก่อน +2

      yes💯💯💯

    • @thanushramesh1726
      @thanushramesh1726 2 หลายเดือนก่อน

      😂

    • @woshadpriyan2466
      @woshadpriyan2466 2 หลายเดือนก่อน +2

      පක් ගහන්නද ඌව තියාගෙන 😂

  • @user-tr8qi1bt5z
    @user-tr8qi1bt5z 2 หลายเดือนก่อน

    Mendis❤ thamai ape daksama crickter❤ I love u menda

  • @user-bd8lr1do8s
    @user-bd8lr1do8s 2 หลายเดือนก่อน +6

    World cup eke වෙනසක් ඕනි

  • @ShanthiRanabahu-mk3mf
    @ShanthiRanabahu-mk3mf 2 หลายเดือนก่อน +10

    Menda ❤❤❤

  • @dilhankarunanayaka9055
    @dilhankarunanayaka9055 2 หลายเดือนก่อน +3

    ගුඩ් ලක් මෙන්ඩා❤

  • @AsherNathan-vc4oe
    @AsherNathan-vc4oe 2 หลายเดือนก่อน +1

    Pahugiya dewal wadak na apita... Issarahata hodata sellan karanna Malli rata wenuwen... Oyata jayen jayama wewa.. ❤

  • @dimanthaweerasinghe1316
    @dimanthaweerasinghe1316 2 หลายเดือนก่อน +1

    ආදරෙයි කුසල් අයියේ ❤️

  • @viranchanura3834
    @viranchanura3834 2 หลายเดือนก่อน +2

    ඒකෙන් තමා පැතුමා ආවේ...

  • @isurushanika8561
    @isurushanika8561 2 หลายเดือนก่อน +3

    ඒ විඩියෝ එකෙන් පස්සේ තමයි කිිපින් වලිනුත් ගොඩක් ඉස්සරහට ආවෙත්.........

  • @sinhalmove1215
    @sinhalmove1215 2 หลายเดือนก่อน +6

    Km 13 wc ekeee mee paraa loku deyk krayi ♥🥺😻

  • @chandhaniVithanage
    @chandhaniVithanage 2 หลายเดือนก่อน

    ❤❤❤❤Pau ahinsakaya...adarei kollo godak .oya ape eka.❤️❤️❤️❤️❤️hemadema hareyai. Samahara minisunge thiresan gathi thiyanawa .waradinakall inne .kalawenakam .oya bayawenna epa.hitha sathimat karagena ewa cmen inna.mama godak kamahti malliyo oyata hareyanawata.❤❤❤❤❤❤b.s.d.p.👍👍❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏

  • @sajiththaranga8750
    @sajiththaranga8750 2 หลายเดือนก่อน +1

    අඩුවයසින්ම ක්‍රිකට් ඉවරවෙනවා අර්ජුන වගෙ නායකයෙක් ඒ වෙලාවෙ හිටියනම්.

  • @vibuvihas2243
    @vibuvihas2243 2 หลายเดือนก่อน +1

    KUSAL MENDIS ❤❤❤

  • @DamithFernando-zm2fp
    @DamithFernando-zm2fp 2 หลายเดือนก่อน +15

    සතූටූයි කූසල් පුතා උඔ ගැන මං උඔ අවුරුදු 12 ඉදන් ක්‍රිකට් ගහනවා දැකලා තියෙනවා ❤🎉

  • @darshigallage3235
    @darshigallage3235 2 หลายเดือนก่อน +8

    Good luck කුසල් ❤❤❤❤❤

  • @neshakaprasanjana-lh1yq
    @neshakaprasanjana-lh1yq 2 หลายเดือนก่อน +2

    Proud Cambrian ❤️🫂

  • @sudarshibandara4917
    @sudarshibandara4917 2 หลายเดือนก่อน

    මෙන්ඩා...❤❤❤ ආදරෙයි 💜️💜️💜️💜️❤❤❤❤

  • @chamindasampath1854
    @chamindasampath1854 2 หลายเดือนก่อน +1

    අපේ එකා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rasindumaduwantha407
    @rasindumaduwantha407 2 หลายเดือนก่อน

    මමනම් අපේ ටීම් එකේ දෙන්නටයි කැමති....ඒ දෙන්නගෙනුත් වැඩියෙන්ම කැමති කුසල් මෙන්ඩිස්ට.....

  • @deesh620
    @deesh620 2 หลายเดือนก่อน +39

    අපිනම් ක්‍රිකට් බලන්නෙ නෑ දැන්.

    • @thril5433
      @thril5433 2 หลายเดือนก่อน +15

      Loku deyk thank youuu

    • @Himasha123-c3i
      @Himasha123-c3i 2 หลายเดือนก่อน +12

      Ado eka thma bn match dinanne dn....thanks ah digtm nobala idhn

    • @B14ckyW01f
      @B14ckyW01f 2 หลายเดือนก่อน +4

      @@Himasha123-c3i amor amor😂😂😂😂

    • @pathumchathuranga2086
      @pathumchathuranga2086 2 หลายเดือนก่อน +1

      Loku deyk

    • @sumuduasiri
      @sumuduasiri 2 หลายเดือนก่อน +2

      Bohoma hondai

  • @dasunsrimal3291
    @dasunsrimal3291 2 หลายเดือนก่อน

    ස්තූතියි නෙවෙයි ඕකට හෙ!න ගහපන් කියල කියනව ඇත්තෙ. බීඩියක් ගහල ආතල් එකේ ඉන්න තිබුන එක නැති කරවල risk එකක් ගෙනාවට (ඒක හින්ද මෙයා හැදුනෙ නෑ sl ක්‍රිකට් නම් පොඩ්ඩක් හැදුන පැතුම් , අසලංක වගේ අය ඇතුලට ආව, තුන් කට්ටුව එලෙව්වට පස්සෙ )

  • @tsampath815
    @tsampath815 2 หลายเดือนก่อน +18

    කවුරු කොහොම කීවත් මෙන්ඩිස් කියන්නෙ සුපිරි බැට්ස්මන් කෙනෙක් අපිට ඉන්න ❤

    • @rifkhanrifkhan9885
      @rifkhanrifkhan9885 2 หลายเดือนก่อน

      😂😂😂😂😂😂

    • @tsampath815
      @tsampath815 2 หลายเดือนก่อน

      @@rifkhanrifkhan9885 අන්තිමට කවද්ද මැච් එකක් බැලුවේ ලගදි නේද මැච් එකක් බැලුවේ

    • @shashet9bz
      @shashet9bz 2 หลายเดือนก่อน

      😂😂😂😂😂

    • @tharangagamage2231
      @tharangagamage2231 2 หลายเดือนก่อน +2

      කටට ගනින් 😅 ඌ ෙදනවා හතුරැසිංහටත් දුන්නා

    • @gayanahendalage3223
      @gayanahendalage3223 2 หลายเดือนก่อน

      ​@@tharangagamage2231ඇයි උඹද ඌ දෙද්දි පාන ඇල්ලුවේ.... 🤣🤣🤣

  • @hadamama2
    @hadamama2 2 หลายเดือนก่อน +12

    ලංකාවේ ක්‍රිකට් සමහර ක්‍රීඩකයෝ සමානයි ලංකාවේ දේශපාලකයින්ට 😢

  • @nireshprabashana8572
    @nireshprabashana8572 2 หลายเดือนก่อน +4

    දක්ෂතා උපරිමයෙන් තියෙනවා❤ වාසනාව 😢 සුබපැතුම්

  • @tharindurajapaksha4656
    @tharindurajapaksha4656 2 หลายเดือนก่อน +1

    t20 wc eke semi finale ekata kohoma hari emu mendo.😍😍😍

  • @Mihindu_Akash
    @Mihindu_Akash 2 หลายเดือนก่อน +3

    KM13❤❤❤❤

  • @virajmaduranga2028
    @virajmaduranga2028 2 หลายเดือนก่อน +2

    ඉවර වෙන්නෙ දක්ෂ අලුත් උන්. උඹලට ලැබෙන චාන්ස් කවදාවත් උන්ට ලැබෙන් නෑ

  • @DushanNadeeshaLiyanage
    @DushanNadeeshaLiyanage 2 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @chamaraasanka3515
    @chamaraasanka3515 2 หลายเดือนก่อน +1

    ලංකාවේ තේරීම් කමිටුව පුදුමාකාරයි.. ටීම් එකේ අසාර්ථකම ක්‍රීඩකයා ටීම් එකේ නායකයා වෙනවා.. පුදුම නෑ චන්ද 25.. ජනපති 😀😀😀

  • @hydroponics2023
    @hydroponics2023 2 หลายเดือนก่อน +1

    ❤️😊🙋

  • @madurangamadu2624
    @madurangamadu2624 2 หลายเดือนก่อน +7

    අඩෙිඑ්එ්එ් ..... සිරිලන්කන් විරාත් කෝලි අැවිත් එල එල මෙන්ඩා අපිට ඔයාගෙන් මුකුත් එපා අපිට ඔින සෙන්චරි විතරයි.😊😊

    • @dondamitha6409
      @dondamitha6409 2 หลายเดือนก่อน

      😂😂😂

    • @TheBasedDude
      @TheBasedDude 2 หลายเดือนก่อน +1

      Centerury thiya half centurywath gannaa amaarui muta 😂

    • @nipun555
      @nipun555 2 หลายเดือนก่อน

      Ado Virat Kholi dkka nn pukenuth hina wei 😂😂

    • @nipun555
      @nipun555 2 หลายเดือนก่อน

      @@aselapushpakumara660 Mn methna Indiawata pakshawa mokuth kiwwe na ona buruwekta therenwa ne Kholi mui kiynne ahsta polwa wge kiyala mu 100 keeyk ggla thiynwda average kohomda Kholiya 100 keeyk ghla thiynwda average kochchrada blpnko wensa ethnma therei 😂😂 (Kholi mu dn inna wysedi match samaana gaank ghla thiyeddi arn blpn, Kholiya muge wysedi hma match ekema 100k ghna level 1kka hitiye 😅)

    • @user-vp5fq3ys6b
      @user-vp5fq3ys6b 2 หลายเดือนก่อน

      ​@@nipun555ඔව් ඕයි 😂

  • @kesharasudath6346
    @kesharasudath6346 2 หลายเดือนก่อน +1

    විඩියෝ කරේ මම හැදුන එකට සතුටුයි😊😊😊❤❤❤

  • @chiranjithamedawya3265
    @chiranjithamedawya3265 2 หลายเดือนก่อน +15

    ඔයා ඒ සිදුවීමෙන්වත් පාඩම් ඉගෙන ගත්තු බවක් නම් පේන්නේ නෑ මෙන්ඩිස්, ඔයා නැගිට්ටේ නම් නෑ තවම

  • @somachandradezoysa7024
    @somachandradezoysa7024 2 หลายเดือนก่อน +2

    මුන් කුසල්ට බනින්නේ උන් ඔක්කොම බෝධිසත්වයෝ වගේනේ😂😂

  • @aravindasandun3861
    @aravindasandun3861 2 หลายเดือนก่อน +37

    කොටපුවා බලන්න වේලාසන වැඩී😂😂😂

  • @cricketparadise7091
    @cricketparadise7091 9 วันที่ผ่านมา

    පීඩනෙත් එක්ක ගියානම් ඇයි සිගරට් ගැහුවේ...😂

  • @Animalsworld-vy9nj
    @Animalsworld-vy9nj 2 หลายเดือนก่อน

    Very good 👍

  • @B14ckyW01f
    @B14ckyW01f 2 หลายเดือนก่อน +13

    මෙන්ඩා වැඩ්ඩෙක් එච්චරයි♥ මොනා උනත් ඔය මඟුල් වලට එන්නෙ නැතුව බොරු මරිසි දාන්නේ නැතුව ගිහින් Practice කරාම් මෙන්ඩා.. World Cup එකක් ලඟ තියෙද්දී බයිලා ගහන්නේ නැතුව😐😑

    • @user-fm5xk6wh9b
      @user-fm5xk6wh9b 2 หลายเดือนก่อน +2

      මූ වැඩ්ඩෙක් නන් IPL ඇයි එකට ගන්නෙ නැත්තෙ?
      ඇයි Ranking වල මුල් 10-15 ට එන්න බැරි?
      මොකද පවර් හිටර්ස්ලා, වැඩ්ඩො ඔක්කොම වගේ IPL ගහනවා, Ranking වල ඉන්නවා...
      මූ ජීවිතේට IPL ගහලත් නෑ. Ranking වල 15 ඉස්සරහට ඇවිලත් නෑ

    • @B14ckyW01f
      @B14ckyW01f 2 หลายเดือนก่อน +1

      ​@@user-fm5xk6wh9b IPL සෙද්දක්නන් වැඩක් නෑ ඒක ඉන්දියාවේ මගුලක්නේ ලංකාවට හරියට සෙල්ලම් කරානම් එච්චරයි.. මූ වැඩ්ඩෙක් කියන්නේ Technique Shots ගහන හින්දා Home condition වලට වැඩිය away ගිහින් හොඳට score කරන්න පුළුවන් player කෙනෙක් හින්දා.. අනික fitness තියාගෙන consecutively ඉන්නැති player කෙනෙක්ට ටීම් එකේ ඉන්න බෑනේ කවුරු මොනා කිව්වත්.. stable වෙලා ගහන්න ගත්තම විකට් එක යන්නෙත් හොඳ ලකුණු ගානක් ගහලා..මුට ලක් එක නැති සීන් එකක් තියෙන්නේ.. පැතුමලා චරියලා ඇරුනම වෙන ලකුණු ගහන එකෙකුත් නෑනේ ටීම් එකේ.. ජනිත් කමිදුලා වගේ ටිකක් හැදීගෙන එනවා.. ඔය ටික විතරනේ මුට ටිකක් Experience තියෙන player කෙනෙක් හින්දා ටීම් එකේ ඉන්න එක වටිනවා

    • @B14ckyW01f
      @B14ckyW01f 2 หลายเดือนก่อน +1

      @@user-fm5xk6wh9b පැතුමත් හොඳට form එක තියාගෙන ගහන්නේ.. එහෙමයි කියලා ඌ IPL ගත්තද.. අර පතිරණයා වගේ IPL හොඳට ගහනවා ඒකලා ලංකාවට සෙල්ලන් කරද්දී wide දානවා හතීකොන.. මෙන්ඩා ඉන්න එක හොඳයි පතිරණයාගේ පත wide ටිකවත් අල්ලගන්න

  • @AselaWimukthi
    @AselaWimukthi 2 หลายเดือนก่อน +6

    මෙන්ඩිස් ❤

  • @hirankumudu1310
    @hirankumudu1310 2 หลายเดือนก่อน +3

    මෙයා තාමත් 0 ගියත් ටීම් එකෙන් අයින් වෙන්නෙ නැහැ ..මොකද මෙයාට බැකප් එකට දේශපාලනය තියෙනවා ..😅

    • @sumisumi6512
      @sumisumi6512 2 หลายเดือนก่อน

      Ayyalata wasi godai 😂😂😂

    • @EditZ5379
      @EditZ5379 2 หลายเดือนก่อน

      Thatta janadipathida

  • @sithumchanakachanaka1933
    @sithumchanakachanaka1933 2 หลายเดือนก่อน +1

    ❣️❣️

  • @MRWOK1
    @MRWOK1 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙃

    • @user-vp5fq3ys6b
      @user-vp5fq3ys6b 2 หลายเดือนก่อน

      🙏🏻🙏🏻🙏🏻

  • @user-kt3wj6sb6s
    @user-kt3wj6sb6s 2 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-iy5jd7lz1p
    @user-iy5jd7lz1p 2 หลายเดือนก่อน

    My best cricketer....

  • @cricketstar6692
    @cricketstar6692 2 หลายเดือนก่อน +20

    මූ ටීම් එකේ ඉන්නකං ලංකාවෙ ODI, Test ක්‍රිකට් හැදෙන්නෑ කවදාවත් 😢😢😅

    • @123sudda
      @123sudda 2 หลายเดือนก่อน +4

      ඌ හොදම කිපර් බැට්නුත් ඌ හදා ගනී

    • @nipun555
      @nipun555 2 หลายเดือนก่อน

      @@123sudda Ow ow dn awrudu 9k thisse hadnwa ne, thawa kal thiynwa hemeeta hdagnda, hadissiyk na 😂😂👍

    • @gayanahendalage3223
      @gayanahendalage3223 2 หลายเดือนก่อน +5

      ඕකට කියන්නෙ ඉරිසියාව කියලා..... ඕකත් ලෙඩක්..... 😢😢😢

    • @dumindagayan7663
      @dumindagayan7663 2 หลายเดือนก่อน +1

      Eka hari.oka katawath terenne ne

    • @123sudda
      @123sudda 2 หลายเดือนก่อน

      @@nipun555 කිපින් වලින් කාලයක් අයින් කරලා බැටින් ඉම්පෲ කර ගන්න කාලෙ වෙන් කරන්න ඔනි සංගාත් එම තමා කලෙ

  • @sg-gh9uw
    @sg-gh9uw 2 หลายเดือนก่อน +23

    අනේ පලයං අකුසලයෝ බොරු නොකියා.
    ඔව්වා කියපං කොන්ඩේ බැඳපු චීන්නුන්ට.

  • @Limit9143
    @Limit9143 2 หลายเดือนก่อน +1

    Ur welcome ❤😂 5:35

  • @lakshanperera4141
    @lakshanperera4141 2 หลายเดือนก่อน +6

    මෙන්ඩා❤❤

  • @user-br8ol7sk2j
    @user-br8ol7sk2j 2 หลายเดือนก่อน +2

    ඕව දැන් වැඩක් නෑ...WC එකේ සුපිරි ගේමක් දෙන්නෝනේ

  • @user-cd5xl2ff1v
    @user-cd5xl2ff1v 2 หลายเดือนก่อน +2

    හොදට සල්ලි වියදම් කරලා අද තියන social media වලින් මෙන්ඩට ලොකු fan base1ක් හදලා තියනවා.මං දැකලා තියනව ඉස්කෝලේ යන, ළඟදි ඉස්කෝලෙන් out වුනු පොඩි අය මෙන්ඩව role model1කරගෙන ඉන්නවා.ඒක තමයි මං ක්‍රිකට් අනාගතේ දැක්ක භයානකම දේ.මේ වගේ fail වෙන කෙනෙක්ව, game 1ක් read කරන්න බැරි, තමන්ගේ role1මොකක්ද කියලවත් හරියට තේරුම් අරගෙන නැති, කෙනෙක්ව role model කරගත්තම ඉස්සරහට එන උන් ගැන හිතාගන්න පුලුවන්නේ.

    • @sib1212
      @sib1212 2 หลายเดือนก่อน

      Mendata fan base ekak ne😂😂😂 godak podi eun lui, lankawe ganui role model krn tiyenne chamikawai, dasunwai 😹💔 itin hitaganinko lontha fanslage tarama

  • @mobileshow1991
    @mobileshow1991 2 หลายเดือนก่อน +7

    වැඩ්ඩෙක්❤ ආදරෙයි

  • @sampathbandara8403
    @sampathbandara8403 2 หลายเดือนก่อน

    ක්‍රිකට් වලට මහන්සි වෙයන් කියල තමා කියන්න තියෙන්නේ.... මිනිස්සු කොහොමත් බලන්නේ අනිත් අයට කෙලවෙනවා දකින්නන තමයි

  • @shanfernando458
    @shanfernando458 2 หลายเดือนก่อน

    තරග පරදින්න පරදින්නත් අපි මැච් බලපු එක ගැන ස්තූති කරන්නෙ නැද්ද

  • @Shavindu22
    @Shavindu22 2 หลายเดือนก่อน +2

    මෙන්ඩිස් කතා කරන විදිහ මාර වැදගත් පාටක් තියෙන්නෙ❤

  • @user-dj9yk3nx3u
    @user-dj9yk3nx3u 2 หลายเดือนก่อน +5

    කුසල්❤

  • @abdullahashraff8563
    @abdullahashraff8563 2 หลายเดือนก่อน

    Kawuru monawa kiwwath menda T20 weddek ❤ recordwalin denata issaraha inna open batsman❤️‍🔥❤️‍🔥

  • @pesandugunarathna1888
    @pesandugunarathna1888 2 หลายเดือนก่อน

    අඩෝ මෙන්ඩා 😅 ❤

  • @vidyarthaya7946
    @vidyarthaya7946 2 หลายเดือนก่อน

    Kusal mendis daksha player knk.. Munwa hadala ganna hari set ekak ona..weredi wenawa minissu athin..ewa hada ganna minissunta puluwan.. Den team eke play karana nisa kollo hemotama uparima sahayogayak diyalla comment ekakin hari...

  • @Liyanaarachchilla
    @Liyanaarachchilla 2 หลายเดือนก่อน +1

    Kawuru mona kiwwath Mendis kiyanne techniques honda player kenek ,, Lankawata aniwaryen play karanna oni kenek.

  • @asiri-zh1du
    @asiri-zh1du 2 หลายเดือนก่อน +1

    අඩ්ඩෝහේ, මම බං ඒ වීඩිඕ එක ගත්තේ. මම හිතුවෙ මූ මාත් එක්ක තරහින් ඇති කියල. පට්ට සතුටුයි බං තරහ නෑ කිවුවම. ඒ වගේම රිකට් ජීවිතය ට හොද විදියට ඒ වීඩියෝව බලපෑම ගැන 😊

    • @ick2336
      @ick2336 2 หลายเดือนก่อน

      😂😂
      Athal gann epa bn

    • @user-vp5fq3ys6b
      @user-vp5fq3ys6b 2 หลายเดือนก่อน

      ඇයි බන් කිව්වේ මූ උබව හොයාගෙන ඇවිල්ල මරයි 😂

    • @ick2336
      @ick2336 2 หลายเดือนก่อน

      @@user-vp5fq3ys6b ehm krnwnm uta dan oonathrm kal bn marann 😂

    • @user-vp5fq3ys6b
      @user-vp5fq3ys6b 2 หลายเดือนก่อน

      @@ick2336 ඔව් හැබැයි 😂

  • @user-le8mt4ni5k
    @user-le8mt4ni5k 2 หลายเดือนก่อน +1

    Menda❤

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 2 หลายเดือนก่อน

    මෙන්ඩා මේ කතා කරන විදිහම නම් ඇත්තටම හිතේ තියෙන්නෙත් ගොඩක් වටිනවා ❤❤

  • @ShashiShashi-zj8yw
    @ShashiShashi-zj8yw 2 หลายเดือนก่อน +1

    K.Mendis❤

  • @sisithaperera9170
    @sisithaperera9170 2 หลายเดือนก่อน +1

    මම දන්නෙ මෙච්චරයි , මෙයා ඉන්දියාවේ හිටියනම් ipl ගහන්නවත් ගන්නේ නැහැ .match 10 කට වතාවක් 50 ගහල තවමත් cricket ගහන එකට පාලක මණ්ඩලයට මල් තියලා වැදපන් මචො .

    • @chamodya3331
      @chamodya3331 2 หลายเดือนก่อน

      😂😂😂😂😂😂 hko

  • @SlcrickFAN18
    @SlcrickFAN18 2 หลายเดือนก่อน +2

    මෙන්ඩිස් අප්‍රිකාවට ඔයට විතරයි ගහන්න පුලුවන්

  • @bhathiyajayarathne7932
    @bhathiyajayarathne7932 2 หลายเดือนก่อน +8

    Aparade,Uba allana Shammiya hitiya nethnam, ape cricket ada loku thenaka,

    • @slcricketloves
      @slcricketloves 2 หลายเดือนก่อน +2

      Uba gihin shammige lolla kapan muta mukuth kiynna epa wardi wenne minissunta thmi u T20 wala inna hodama batsman kenek

    • @wishwawishwaheshan6589
      @wishwawishwaheshan6589 2 หลายเดือนก่อน

      Ane wahe 😂

    • @bhathiyajayarathne7932
      @bhathiyajayarathne7932 2 หลายเดือนก่อน +1

      @@slcricketloves uba cricket balanawada lonthaya, Gihin pondisge ete...mirikapan

    • @slcricketloves
      @slcricketloves 2 หลายเดือนก่อน

      @@bhathiyajayarathne7932 ew ew kari naki ponnayge muhna dkkma penwa ponna kariyek kiyla uba dnna cricket nakiya as deka puke obagenada match blnne t20 match blpn uge anith ewa wala failed thmi ekawth therenne nathi naki ponnaya 😂😂😂

    • @bhathiyajayarathne7932
      @bhathiyajayarathne7932 2 หลายเดือนก่อน

      @@slcricketloves ane palayan yanna gon harak,🐄🐄
      Thota ube ponna munawath profile ekata daganna beri ponnaya, uba danna cricket, waren ape gedara Betta Se...ruwata yanna,, erala yawannam

  • @Hugo-ky8vm
    @Hugo-ky8vm หลายเดือนก่อน +1

    කාලකණ්නී බැල්ලිගේ පුතා😂

  • @Devin609
    @Devin609 2 หลายเดือนก่อน +3

    ස්ක්‍රිප්ට් එක වැඩ කරනව මෙන්ඩා.. අනුකම්පාව නෙහ් ඕනි මිනිස්සු බනින හන්ද. උබ වැඩ්ඩා.. එත් පිලිගනින් උබට වඩා වැඩ්ඩො ඕනි තරම් ඉන්නව ලංකාවෙ..

    • @ick2336
      @ick2336 2 หลายเดือนก่อน

      Waddonm na muta wada
      Hai perform krana un innw
      Muta thiyana skill ek wena moketeath na
      Mee booruwa eeeken wadak gann danne na 😢

  • @ShanSankalpa
    @ShanSankalpa 2 หลายเดือนก่อน +1

    Worldcup aka hodata krmu ❤🎉

  • @supunmihiranga4340
    @supunmihiranga4340 2 หลายเดือนก่อน

    Ohoma tgamai bn...issra idpu playerslgeth waradi tynna athi...Muge welwawata muwa thamai ahuune hma ektama

  • @123sudda
    @123sudda 2 หลายเดือนก่อน +2

    මෙයා ආපු කාලෙ ගැහුව ලස්සන දැන් ෆ්‍රන්ට් ෆුට් එකෙ සමහර පාරවක් වීක් එයා එවා හද ගත්තොත් හරි වල්ඩ් කප් එක එනවා අලුත් පාරවල් හදා ගන්න අර පිටි පස්සෙන් ගහන්නෙ බවුන්ස් එකට විකට් එක ඔපන් කරලා එකත් ඇඩ් කර ගන්න මෙන්ඩා

  • @Srilankan188
    @Srilankan188 2 หลายเดือนก่อน

  • @Vamos_c
    @Vamos_c 2 หลายเดือนก่อน

    Kollo wadi deyk illanne na pathuma wag consistency eka thyganna kiyala withri illanns

  • @madushankasandaruwan177
    @madushankasandaruwan177 2 หลายเดือนก่อน

    Just use your talent and brain. Then after 10 years you can do a different conversation with the same person ❤

  • @supundasanayake5896
    @supundasanayake5896 2 หลายเดือนก่อน +4

    Hoda kaiyak gahanna,adiyak gahanna maru buwa😅