කුණුකොල්ලෙට විකිනෙන කොරියාවේ වාහන 🇰🇷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024
  • 🔴 DO NOT FORGET TO SUBSCRIBE TO MY CHANNEL 🔥🙏
    🔴 DAILY VLOGS බලන්න TH-cam Channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න 🙏
    🌐 ashensrilanka.com
    👉WhatsApp Ashen 💬 : +94 77 258 42 42
    ► Instagram :
    / ashensrilanka
    ► Facebook :
    / ashensenarathnalk
    ► Tiktok :
    / ashensrilanka

ความคิดเห็น • 570

  • @darshananonis85
    @darshananonis85 4 หลายเดือนก่อน +144

    අශේන් එක්ක වීඩියෝ එකක් කරන්න ලැබුන එක ඇත්තටම පට්ට සතුටුයි Thanks Brother 💕🇰🇷

    • @jesvinfernando8968
      @jesvinfernando8968 4 หลายเดือนก่อน

      Left hand vehicles neda Koriawe tiyenna...
      Lankawe pawichi karanna awasara tiyanawada?

    • @MayuraNishan-v2d
      @MayuraNishan-v2d 4 หลายเดือนก่อน

      ඔයා කොරියාවේ පදින වාහනේ මොකද්ද Mister

    • @slrgbgamer6189
      @slrgbgamer6189 4 หลายเดือนก่อน

      koriyaawen wahanayak aran lankawata geeddi ganan komada

    • @Daysoftraveller
      @Daysoftraveller 4 หลายเดือนก่อน

      Aiye me location eka dannako

  • @gamisuwada2389
    @gamisuwada2389 4 หลายเดือนก่อน +130

    ලංකාවෙ මොලේ තියෙන කොල්ලො ගොඩක් ඉන්නවා..ලංකාවෙ මොලේ තියෙන නායකයො ගොඩක් ඉන්නවා.අශේන්ගෙ හිතට වැදුන වචනයක්.....අපෙ රටෙ හනමිටි අදහස් නායකයන්..මෙ රට භාර දෙන්න එ හදවත් වලට පිං අයිති වෙයි.මෙ අනාගත පරපුර විනාසෙටම යයි නැත්නම්

    • @dogrottweiler1338
      @dogrottweiler1338 4 หลายเดือนก่อน +7

      Boru dana apa pakayo 3700×2168

    • @gamisuwada2389
      @gamisuwada2389 4 หลายเดือนก่อน +5

      @@dogrottweiler1338 එ අතරේ අශේන් බොරුත් දානවද දන්නෑ..මොනව උනත් ඇත්ත එකයි..🇱🇰 ගැන දුක හිතුන නෙද

    • @yasarurupasinghe7438
      @yasarurupasinghe7438 4 หลายเดือนก่อน +2

      ​@@dogrottweiler1338බොරුද මේ යකා කියන්නේ

    • @dhanushkarathnayaka4423
      @dhanushkarathnayaka4423 4 หลายเดือนก่อน +1

      මාලිමාවට ජය වේවා

  • @Don-ll1ch
    @Don-ll1ch 4 หลายเดือนก่อน +39

    මේ පාරවත් මේ රට ගොඩ ගන්න හොද අදූශිත නායකත්වයක් බිහි කරගමු,අපේ රටේම ඉදගෙන අපිට මේ වගේ වාහන පදින්න පුලුවන් එදාට,හොර රැල එලවා දමමු,NPP❤ තමයි උත්තරේ කොරියාවේ ඉන්න අපේ කොල්ලො බහුතරයක් මෙවර මාලිමාවේ ජයවේවා

    • @Asankaathaudage90-ws4hc
      @Asankaathaudage90-ws4hc 2 หลายเดือนก่อน

      ඔයි කියන වගෙ npp කරාවි බං උබලට ,පක්ෂ 3,4ම මේන් කියලා බලන් ඉදපල්ලා

  • @apikoreangia
    @apikoreangia 4 หลายเดือนก่อน +16

    ලංකාවට පාඩම් ඉගෙනගන්න ...ලෝකයේ තියන හොදම රට කොරියාව...පව් ලංකාවේ අහිංසක මිනිස්සුන්ට...❤අශේන් 💪

  • @jayaneeth..........
    @jayaneeth.......... 4 หลายเดือนก่อน +96

    76 වසරක් අපේ රටේ පාලකයෝ කරපු සාප හින්දා තමා අපේ රට විනාස උනේ
    ...මේ විනාසයට මේ පාරවත් තිත තියන්න ඕනෑ යාලුවනේ npp❤️

    • @ajithpanawalage6402
      @ajithpanawalage6402 4 หลายเดือนก่อน +2

      1977 ජේආර් කාලකන්නියා නොගෙනාව නම් අද ලංකාව තියෙන්නේ ජපනයටත් උඩින් බන් ,රට කැවේ අවුරුදු 47 කාලය බන්

    • @sleet8754
      @sleet8754 4 หลายเดือนก่อน +1

      අනිවාරෙන් ❤

    • @dineshmadusanka1642
      @dineshmadusanka1642 4 หลายเดือนก่อน +1

      Ar u mad

    • @bsmtunes6142
      @bsmtunes6142 4 หลายเดือนก่อน

      suddonta enna kiyamu ,
      ape rata balanna kiyamu ,
      balaala igena ganna kiyamu API ... 😂😂

  • @hemanthachandana6733
    @hemanthachandana6733 4 หลายเดือนก่อน +277

    සමහර විට මේක දැම්මා කියල මට බනින්න පුළුවන් ..ඒත් ලංකාවට කෙලවෙලා තියෙන්නේ ඔය 225 හින්දා විතරක්ම නෙවෙයි ,,පොඩි තැන ඉදල ඉහලටම හොරා කෑම ,හරියට පැය අට උපරිමයෙන් වැඩ කරන එකෙක් හොයා ගන්න පුළුවන්ද ඉතින් කොහෙද රටවල් හදන්නේ ..අනික කවුරුත් රටවල් හදල දුන්නේ නැහැ කිය කිය අඬ අඬා ඉන්නෙ නැතිව දැන්වත් මහන්සි වෙලා වැඩ කරන්න ඕන අපි පිළිගන්න අකමැති ඇත්ත ඕකයි

    • @kavisha2448
      @kavisha2448 4 หลายเดือนก่อน +3

      ekath aththa🥲

    • @සිංහවංශය-ඬ8ථ
      @සිංහවංශය-ඬ8ථ 4 หลายเดือนก่อน +3

      හැබයි අවුරුදු 2600 ක ලොකු මල බද්දයක් නම් තියෙනවා නෙහ්

    • @jayathissaaral2598
      @jayathissaaral2598 4 หลายเดือนก่อน +2

      Atta

    • @antonfernando7588
      @antonfernando7588 4 หลายเดือนก่อน +5

      රෙද්දක් කියනවා මිනිස්සු කොච්චර වැඩ karath හොරු හොරා කනවා nam ,

    • @chandanapradeep6251
      @chandanapradeep6251 4 หลายเดือนก่อน +4

      රෙද්ද තමා. පැය අට නෙවෙයි පැය 12 එක දිගට වැඩ කලත් දේශනපාලන නායකත්වයකට ඕන නැත්නම් රටක් ගොඩ ගන්න මොන රෙද්දක් කලත් වැඩක් නෑ . මගුල් කතා කරන්න එපා ඇස් ඇරලා බලන්න මේ රට දිහා

  • @NOWTY000
    @NOWTY000 4 หลายเดือนก่อน +52

    අනේ බං ❤️ තැන්ක්ස් අදරෙයි ඔයි උබට ❤️❤️❤️ පඩම් කරන ටයිම් එක ඩබල් කරා මෙ විඩියො එකට 😁❤️ කෙලින්ම කොරියන් තමා ඉතින්

  • @Dsuranjan
    @Dsuranjan 4 หลายเดือนก่อน +9

    ගොඩක් අය දාලා තියෙනවා කොරියන් යනවා කියලා. එහෙම නෙවෙයි ,මේ රටේ පාලකයො වෙනස් කරලා ..මේ රටේ ඉඳලා ඔය වාහන ගන්න පුළුවන් තත්වෙට අපි රට හදාගමු ❤️❤️❤️❤️❤️❤️❤️❤️😌❤️😌🧭

  • @hariyaeverything3626
    @hariyaeverything3626 4 หลายเดือนก่อน +80

    කොරියාවට යන්න නෙවෙ ලන්කාව කොරියාව කරන්න බලපල්ලා මොනා උනත් අපිට අන්තිමට මෙකට තමා එන්නම වෙන්නෙ 😢

    • @KalumSanka-e1e
      @KalumSanka-e1e 4 หลายเดือนก่อน +4

      ඒකම තමයි වෙන්න ඕන ❤❤❤

    • @prasannamanoj8274
      @prasannamanoj8274 4 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන්ම 😘🙏🙏

    • @Dineshas14
      @Dineshas14 4 หลายเดือนก่อน +2

      Lankawa korea wak wena kam hitiyo marunama pettiya wat ganna salli natuwa higannek wela marenna wenne wikara natuwa waren goda yanna ona nam.api boozan walin

    • @HOWtoinKOREA
      @HOWtoinKOREA 4 หลายเดือนก่อน

      Mewa dekalawath ape rata mona thenata genna puluwanda kiyanaeka therum yanawanam.emathulage mantreelage puttu korai apita 😂😂

  • @sahanpriyankara8485
    @sahanpriyankara8485 4 หลายเดือนก่อน +34

    අඩො, අපි මෙ මොන ආපායකද බං ඉන්නෙ. 😢 තරහක් එක්ක දුකක් එනනෙ😡😢 bro...

  • @kamakada6717
    @kamakada6717 4 หลายเดือนก่อน +4

    බෙන්ස් එක නම් පිස්සුවක් 💞🌸..
    අසෙන් අයියෙ thanks අපිට කොරියාවට එන්න කලින් මෙවා පෙන්නලා මොරාල් එක වැඩි කරනවට💞🌸🇰🇷✍️

  • @AnuraJayarathna-g7w
    @AnuraJayarathna-g7w 4 หลายเดือนก่อน +17

    76 වසරක සාපේ නිසා අපි දුක් විඳිනවලට ජනතාවඅපිත් ආසයි

    • @barneycasting8331
      @barneycasting8331 4 หลายเดือนก่อน +1

      76 ක් දේශපාලකයෝ විතරක් රට කෑවේ නැහැ, තොපිලත් කෑවා! ගොඩක් උන් රටේ රස්ස්වාල් කරන්නේ රජයේ job, මොකද අයිස් ගහ ගහ pension ගන්න. දරාගන්න බැරි රජයේ සේවයක් තියෙනව, ඊට පසේ රටේ ගොඩක් දේවල් රරජයෙන් නොමිලේ දෙන්න ඕනි, නමුත් රටේ බදු අය කරනෙන් නැහැ. තොපිල කොරියා ගිහින් පිණට ජීවත් වෙනවා ද කියපන් ? යකෝ කොරියා විතරක් නෙමේ USA වලත් ඔහොමයි! රටට සාපයක් වුනේ රටේ ඉන්න හැම එකාම, හැම එකාම බැලුවේ ඌ ගැන රට ගැන නෙමේ. දැන් අපේ උන් එක එක ඒකාට ඇගිලි දික් කරනවා. දැන් ඔය TH-cam channel වලටවත් ආදයම් බදු ගෙවනවා ද ? උබලා හදයි ලංකාව!

  • @nirmaltharusha5532
    @nirmaltharusha5532 4 หลายเดือนก่อน +20

    කොරියාවේ සෙකන් හෑන්ඩ් ෆෝන් වර්ග වලත් මිල වීඩියෝ එකක් කරන්නකෝ අයියේ

  • @AIpha490
    @AIpha490 4 หลายเดือนก่อน +30

    මෙහෙව් රිජිනල් කාර් එකක් උනත් දූවිලි වැදිලා තැන් දැන් මලකඩ කාල කැඩිලා එහෙම තියෙන්නේ ඒ උනාට ඔහෙ බලනක use එකක් උනත් පට්ට කොල්ලට තියෙනවා

    • @Unity_gaming1994
      @Unity_gaming1994 4 หลายเดือนก่อน +3

      කොරියාවෙ ජපානෙ වගෙ රට වල අවුරුද්දකට සැරයක් checkup එකක් තීනව බන් ඒකයි ඒ.හැප්පිල මොකක් හරි නම් ඒව crash කරනව

  • @clashwithnavi
    @clashwithnavi 4 หลายเดือนก่อน +23

    අනිවාර්යෙන්... ලංකාවේ මිනිස්සු දුප්පත් නැහැ.... මේ දේශපාලඥයින්. දුප්පත් කරවල තියෙන්නෙ.... මුන්ගේ අම්මගේ අප්පගෙ ටැක්ස් එකක් ගහන්නේ...හැබැයි ඇහුවොත් රටේ සල්ලි නෑ....කාලකන්නි... උන්ගේ පවුල් විතරයි..

    • @debokkavadebokkava796
      @debokkavadebokkava796 4 หลายเดือนก่อน +1

      yeah eka thamai athha

    • @sudarshanaranathunga5075
      @sudarshanaranathunga5075 4 หลายเดือนก่อน +1

      Ape heena kawa sakkili pahara Desapaluwo

    • @Roohi248
      @Roohi248 3 หลายเดือนก่อน

      Ehema karanne podi minissunta ea dewal padinda gaththoth unta Madi kamak ekai

  • @kusumalatha1167
    @kusumalatha1167 4 หลายเดือนก่อน +9

    අඩෝ මාර දැනුමක් දුන්නා බ්න් ඔයා
    මම අනිවා කොරියාවේ එනවා exam june 3 ලියනවා

  • @Praveenkavishka35
    @Praveenkavishka35 4 หลายเดือนก่อน +3

    කොරියන් අය තමන්ගේකම අගය කරනවා. ඒකයි එයාලා වෙන රටවල් වල හදපුව නැතුව තමන්ගෙම රටේ හදපුවා වැඩියෙන්ම පාවිච්චි කරන්නෙ 😍🇰🇷

  • @chathurijayasinghe52
    @chathurijayasinghe52 4 หลายเดือนก่อน +8

    හැම කෙනාගෙම බලාපොරොත්තු ඉෂ්ඨ වේවා❤🎉

  • @debokkavadebokkava796
    @debokkavadebokkava796 4 หลายเดือนก่อน +3

    ඕව පෙන්නන එපා බන් , ඇහැට කදුළු එනවා ,අපිට මේ රටේ ඉන්නත් නෑ , යන්නත් නෑ ,
    කතාකරල වැඩක් නෑ ,ලංකාවේ මිනිස්සු හිතන් ඉන්නේ කාර් එකක් පදින එක magic එකක් කියල

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 4 หลายเดือนก่อน +5

    මරු මරු❤ ලංකාවේ උන් ලැම්බොගිනි ගන්න ගානට අපි ඇල්ටො පදිනවා.😂😂😂

  • @greenenergylj-yw1ty
    @greenenergylj-yw1ty 4 หลายเดือนก่อน +31

    දේශපාලුවෝ හොරාකාපු රටක ගෙවන කරුමේ... 😭😭

    • @hemanthachandana6733
      @hemanthachandana6733 4 หลายเดือนก่อน

      ලංකාවෙ පොඩි තැන ඉදල ඉහලටම හොරා කෑම මචං ..නැති තැනක් පුළුවන් නම් කියපං

    • @Lazy570
      @Lazy570 4 หลายเดือนก่อน +1

      Deshaalane vitarada🤣🤣rajaye ayathana walata gihin balapan hama ekagema boruwa😂

  • @BathiyaSuraweera
    @BathiyaSuraweera 3 หลายเดือนก่อน +1

    හීන වලට පන දෙන දෙවනි මව්බිම 😘🇰🇷
    ආදරෙයි දකුනු කොරියාව🥰🤍

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g 4 หลายเดือนก่อน +9

    කොරියාවේ ඉන්න රට‍ පාලනය කරන නායකයන්ගේ රට‍ පලනයේ හොද කමතමා අපේ රටේ ඉන්න නායකයේ අවුරුදු 75තිස්සෙම කරපු සංවර්දනය මොකක්ද ඒක දැන්වත් වෙනස් විය යුතුයි 😪😪😪😪😪

    • @සිංහවංශය-ඬ8ථ
      @සිංහවංශය-ඬ8ථ 4 หลายเดือนก่อน

      1948 ඉන්දන් රට පාලනෙ කරෙ සින්හල ජනදිපති ල අගමැතිලා පොලිස්පතිලා ත්‍රිවිදහමුදාපතිවරුන්, රජ්ය සෙවයෙ 80% සින්හල, රටෙන් 85% සින්හල, පාර්ලිමෙන්තුවෙ 80% සින්හල. රට කරන්න බැරි හැත්ත

  • @thichistyle
    @thichistyle 4 หลายเดือนก่อน +3

    කොරියාවේ වාහනේට නගිද්දි හැමදාම මතක් වෙන්නේ අම්මයි අප්පච්චියි එයාලා රජයේ සේවකයෝ වුණත් retire වුණාට පස්සේ තමයි වාහනයක් ගන්න පුලුවන් වුණේ ඒත් පරණ අඩුම පහසුකම් තියෙන එකක් 😢

  • @dilshanproductions12
    @dilshanproductions12 4 หลายเดือนก่อน +33

    වාහන ගන්න අමාරු කරපු නාමල් ල ඔයාගෙ හොද යාලුවො.විහිලු මේව

    • @bsmtunes6142
      @bsmtunes6142 4 หลายเดือนก่อน

      ehemada ... hinaa giyee naa ne

    • @dilshanproductions12
      @dilshanproductions12 4 หลายเดือนก่อน

      @@bsmtunes6142 hina wenne mktda

  • @PODIKALLIYA
    @PODIKALLIYA 4 หลายเดือนก่อน +11

    ashen ayiye dhaapu gaman baluwa

  • @NKDarkhero
    @NKDarkhero 19 วันที่ผ่านมา

    ඒ උනාට කොරියාවෙ පදින එකයි ලංකාවෙ පදින එකයි දෙකක්. එතන පොඩි ප්‍රශ්නයක් තියනවා😩
    කොරියාවෙ ඔය වාහනයක් ගියාට කව්රුත් ගනන් ගන්නෙ නෑ නෙ සාමාන්‍ය දෙයක්🥲
    ලංකාවෙ යද්දි තමා පොඩි ගැම්මක් තියෙන්නෙ❤

  • @IamtheLord1987
    @IamtheLord1987 3 หลายเดือนก่อน

    මොනව වුනත් ඔබ මාර අදහස් ටිකක් දුන්නේ දියුනු වෙන හිතන් ඉන්න අයට ,ඔබට ජය 💐🤙

  • @Gaming_gamer.
    @Gaming_gamer. 4 หลายเดือนก่อน +6

    Korean ගිහින් ගන්න වාහනේ ලංකාවේ ගෙන්න බෑනෙ, ඒක නිසා korean ගිහින් ගේමක් ගහන්න ඕන ලංකාවේ වාහනයක් බස්සන්න. (මොකද ඇරියස් cover කරන්න තීන්නෙ ලංකාවේ නිසා.)

  • @Sanjeewa_Arunasiri
    @Sanjeewa_Arunasiri 4 หลายเดือนก่อน +15

    මාලිමාවට චන්දෙ දිපල්ලා මෙවගෙ රටක් හදාගන්න

  • @AhamedA-l8o
    @AhamedA-l8o 3 หลายเดือนก่อน +1

    අයියේ් කොරියාවට ඇවිත් කාර් එකක් ගන්න බැරිවේයිද අයියේ

  • @Johndanny2788
    @Johndanny2788 4 หลายเดือนก่อน +3

    KIA,Hyundai,SsangYong,Daewoo,Genesis South Korean car brands.

  • @samarasinghebuddhika4560
    @samarasinghebuddhika4560 4 หลายเดือนก่อน +5

    අපේ රටේ දේසපාලුවෝ අවුරුදු 76ක් රට කාලා උන් සැප වාහන පදිනවා.මහජනතාවට බදු ගහනවා කෝටි ගනන් හෙන ගහන්න ඕනි ඕකුන්ට

    • @hemanthachandana6733
      @hemanthachandana6733 4 หลายเดือนก่อน +2

      ලංකාවෙ පොඩි තැන ඉදල ඉහලටම හොරා කෑම ..එහෙම නැති තැනක් කියන්න බලන්න ..අපි පිලිගන්න අකමැති උනත් ඇත්ත ඒකයි

  • @SupunKalhara-l7y
    @SupunKalhara-l7y 4 หลายเดือนก่อน

    සුපිරි අයියේ වීඩියෝ එක නම් හොදටම දැනුනා ඒක නම්. කියපු හැම වචනයක්ම දැනෙන්නම කිව්වා

  • @nuwanchandimal5745
    @nuwanchandimal5745 4 หลายเดือนก่อน

    මමත් අවුරැදු 4 පැද්දා මගේම නමට වාහනයක් මාසෙපඩියෙන් භාගයක් දීලා අදටත් කොරියාවෙ🇰🇷❤️🇱🇰🙏

  • @NvyouTubehub
    @NvyouTubehub หลายเดือนก่อน

    Niyamai ashen machan.... Kollek kollekta garahanne na loweth...... ❤

  • @pasanpraneeth-ie9ee
    @pasanpraneeth-ie9ee 4 หลายเดือนก่อน +1

    ජපානය ගැන වීඩියො එකක් දාන්නකො පුලුවන් නම් අශේන් අයියෙ ❤❤🤩😍😍

  • @nipundilshan6081
    @nipundilshan6081 4 หลายเดือนก่อน +8

    පිස්සු තවත් ඩබල් වෙනවා ❤🇰🇷

  • @nuwanmaduranga5940
    @nuwanmaduranga5940 3 หลายเดือนก่อน

    හෙන ගහනවා ලනකවේ පාලකයන්ට pitharak නෙමෙයි උන්ගේ හත්මුතු පරම්පරාවටම. හදිගවිලම පලයවූ 🙏🙏🙏

  • @sanduniishara9286
    @sanduniishara9286 18 วันที่ผ่านมา

    අපි කොතනද ඉන්නෙ කියලා හිතුන වීඩියෝ එකක් 😢😢😢🥺🥺🥺🇰🇷❤️

  • @Azr900
    @Azr900 หลายเดือนก่อน +3

    අශේන් මාලිමාවෙ ඡන්ද වැඩි කරනව 😂

  • @channelsn3821
    @channelsn3821 3 หลายเดือนก่อน

    උබ එන්ඩ එන්ඩ කිව්වට හැම එකාටම හිතපු ගමන් කොරියා එන්න බෑ භල්ලෝ,ඒක හෙන ගේමක් 😂😂😘

  • @slrwj4326
    @slrwj4326 4 หลายเดือนก่อน

    මරැ බන්... උබේ අදහස්❤️❤️🙏🇰🇷🇰🇷

  • @anuruddamorage7421
    @anuruddamorage7421 4 หลายเดือนก่อน +5

    🇯🇵🇱🇰👍…niyamai lassanai

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 4 หลายเดือนก่อน +2

    Japan wahana
    Tamaa kohomath watinnay

  • @sahannisendra8794
    @sahannisendra8794 4 หลายเดือนก่อน +1

    Ashenge video dan සුපිරි friendly katha karanne

  • @Ruwannnnn
    @Ruwannnnn 4 หลายเดือนก่อน

    ආදරෙයි කොරියාවට ලන්කාවට වගේම ❤❤❤❤

  • @lahiruridmal3173
    @lahiruridmal3173 หลายเดือนก่อน

    වටිනවා බං video එක . කියපු දෙවල්

  • @-MY790
    @-MY790 4 หลายเดือนก่อน +2

    මේ හිගන පාලකයො නිසා අපිට වාහන හීන වෙලා තියෙන්නේ 😢😢😢.හෙන ගහපිය මෙ පාලකයොන්ට

  • @Black_Whole2325
    @Black_Whole2325 4 หลายเดือนก่อน

    ඇයි අපිට බැරි ලංකාව වෙනස් කරන්න,කොරියාවත් දියුණු වුනා නම් ඇයි බැරි අපිට දියුණු වෙන්න ❤

  • @respect-work
    @respect-work 4 หลายเดือนก่อน

    කොරියන් එන හිනේ ඩබල් ත්‍රිබල් උනා...❤️🥺😍

  • @Shanaboys
    @Shanaboys 4 หลายเดือนก่อน +1

    අපේ හීන 🥺 love to korea 💗🇰🇷

  • @starseven4208
    @starseven4208 4 หลายเดือนก่อน

    කොරියාවටත් වැඩිය අඩුවේ තියෙනවා ඕන තරම් ඩුබායිවල සහ ජපන් වල මම ඇප්‍රිකාවේ බිස්නස් කරන්නේ මෙහේ තියෙනවා යු රෝප වාහන ඕනම දෙයක් ලක්ෂ දහයට පහළුවට ගන්න පුළුවන් මෙහේ ඕන තරම් අඩුවට තියෙනවා tax එක ගොඩක් අඩුයි. ඒ වගේම හයිබ්‍රිඩ් වලට ටැක්ස් ගෙවන්නේ නැති වාහනත් තියෙනවා

  • @Dollar_0-0
    @Dollar_0-0 หลายเดือนก่อน

    කොරියාවෙ Citizenship එකක් ඕන් නැද්ද? වාහනයක් ගන්න.
    වාහනයක් ගන්න බලාගෙනම සල්ලි අරන් ගිහින් වාහනේ ගේන්න පුලුවන්ද?

  • @anurawijewickrama5062
    @anurawijewickrama5062 4 หลายเดือนก่อน +1

    දේශපාලකයෝ හොරා කාපුව නිසා අපිට වහනයක් ගන්න එක හීනයක්

  • @Chamithdilshan44
    @Chamithdilshan44 4 หลายเดือนก่อน +1

    විඩියො එකනම් පට්ට පට්ට ✊❤

  • @sasindumalshan2561
    @sasindumalshan2561 4 หลายเดือนก่อน +1

    ඇයි බන් අපි මෙච්චර අවසනාවන්ත 🙂💔, ලොකෙ පව් කාරම කොල්ලො ඉන්නෙ ලන්කාවේ. 🥺

  • @anushkapradeep877
    @anushkapradeep877 3 หลายเดือนก่อน

    පාර්ලිමේන්තුවේ 55 වාඩි නාකි හැත්ත අයින් කරලා කොල්ලෝ කේල්ලෝ ඉන්නවා රටට වැඩක් කරන්න මෙන්න මෙිි අශේන් වගේ කොල්ලන්ගේ කේල්ලන්ගේ ලෝකුම හිනේ වාහනයක් ගන්නේක.. කවුද අකමැති වාහනයක් ගන්න.. අපේ හින විතරයි මෙවා දකිනකෝට ලංකාවෙ අපිට මොනවද තියෙන්නේ ගන්න වහාන..

  • @dinushalk3799
    @dinushalk3799 4 หลายเดือนก่อน

    උන් කරපු විනාස වලට අදත් එදාත් නය ගෙවන්නෙ අපි..ඒකයි තාමත් අපි දුප්පත්😢කමක්නෑ උන්ම හැමදාම රජ වරුවගේ ඉදියි.අපි යනව සදහටම මේ රටෙන්😢

  • @aselamadusanka1927
    @aselamadusanka1927 4 หลายเดือนก่อน +1

    කොරියාවෙ මිනිස්සුන්ට වැඩිය ලංකාවෙ මිනිස්සු සෑහෙන්ඩ පෝසත්.ඇයි බන් ලක්ශ දහයෙ දොලහෙ වාහනනෙ කෝටි ගනන් දීල මෙහෙ ගන්නේ..😅😅

  • @adeeshaheshan6179
    @adeeshaheshan6179 4 หลายเดือนก่อน +1

    කොරියාවේ තව videos ඕනෙ ❤❤

  • @Abhi_Liyanage
    @Abhi_Liyanage 4 หลายเดือนก่อน

    පිස්සු හැදුනා ඇත්තටම ❤ තෑන්ක්‍යූ ❤

  • @sakunthadilshan3958
    @sakunthadilshan3958 4 หลายเดือนก่อน +2

    මන් අනිවාර්යයෙන් කොරියන් එනො 🥺❤️🙂 මන් තම කොරියාන් පන්ති යනො 🙂

  • @chathukavinjani9132
    @chathukavinjani9132 4 หลายเดือนก่อน

    5:43 ජපන්නුත් එක්ක තරහද දන්නේ නෑ කොරියෝ - yes! අවුරුදු ගානකට කලින් කොරියාව යටත් කරන් හිටපු නිසා

  • @chathuralakshika9334
    @chathuralakshika9334 4 หลายเดือนก่อน +1

    රටේ අහිංසක මිනිසුන් චන්දෙ දෙන්න කලින් හොඳ ට හිතන්න ...මෙ රටේ පාහල වෙච් පාලකයන් ඔක්කොම රටේ අහිංසක මිනිසුන් දුප්පතුන් කල විතරයි රට ට ආදරය කරන ජානතාව ට ආදරය කරන පාලකයෙක් පාහල වුනෙ නැ ..එ යල විතරයි සැප වින් දෙ...බලද්දී ඇඩෙනවා නෙද...

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 4 หลายเดือนก่อน +6

    සුද්දගෙන් පස්සේ කෙලවුනා කියලා සුද්ද ට කඩෙි යන සම හරක් හිතුවට ,අවුරුදු 76 නෙමෙයි බන්ලා ලංකාව ට කෙලෙව්වේ 1977 ඇට 8 කන්න ජේආර් කාලකන්නියා බලයට ගෙනාවට පස්සේ , සිරිමාවෝ මැතිනිය කරගෙන ආපු සියලුම නිශ්පාදන කර්මාන්ත ටික පිටරටට විකුනුවේ ඔය ජේආර් යා,පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හදපු ලොව ප්‍රථම රෝද 2 ටැුක්ටරය ලැන්ඩ් මාස්ටර් සමාගමට විකුනුවා, නයිලෝන් ⁣හා රෙදිපිළි නිශ්පාදන ඔය කියන කොරියාව ට විකුනුවා, ආසියවේ ලොකුම පොහොර සංස්ථාව මැලේසියාවට විකුනුවා ,ඕකා කහනම් කල 1977 කලින් හදපු අදටත් පියාසර කරන්න පුළුවන් ගුවන්යාවනා,හෙලිකොප්ටර් රත්මලාන ගුවන් හමුදා කෟතුකාගාරේ තියෙනවා,ඔය ටිකක් විතරයි කියනවා නම් තව ඕන තරම් තියෙනවා , සම හරක් බබාලා ඒවා තවම දන්නේ නැතිව අවුරුදු 76 කතාවක් කියනවා

    • @wasantha-br3cb
      @wasantha-br3cb 4 หลายเดือนก่อน

      චන්ද්‍රිකා විකුනපු ප්‍රීමා සමාගම
      th-cam.com/video/aseJG083CuU/w-d-xo.htmlsi=Cxx8N4uC3WvUlGUe

    • @wasantha-br3cb
      @wasantha-br3cb 4 หลายเดือนก่อน

      කෝටි 750 ගිලපු එයාබස් ගනුදෙනුව
      th-cam.com/video/ghWm-Gt_ljw/w-d-xo.htmlsi=e1RvT9_cyBKoLwXI

  • @GraphicWithPV
    @GraphicWithPV หลายเดือนก่อน

    Loku motivation ekak aiye video eka❤😊

  • @akilairoshan5765
    @akilairoshan5765 4 หลายเดือนก่อน +1

    Vindi 10kt hri satutk av hitata... ehe kollo kohom satutin innw athid 🥺♥️

  • @DilrukshiBagya-r4c
    @DilrukshiBagya-r4c 4 หลายเดือนก่อน

    උබ නම් කතාවට උපන් එකෙක් බන්. ❤❤❤❤❤

  • @dukejayasinghe979
    @dukejayasinghe979 3 หลายเดือนก่อน

    Same here bro.im living canada.dukai mata mage rata gana

  • @Sankethabilash705
    @Sankethabilash705 2 หลายเดือนก่อน

    අරූ පෙන්නපු බෙන්ස් එක මේබැඩ්ච් එකක් ❤ එහේ පනහයි මෙහේ කෝටි පහයි 😂

  • @SamithaRukmal-kd9ly
    @SamithaRukmal-kd9ly 4 หลายเดือนก่อน +2

    අනිවාර්යයෙන් එනවා ❤️😘😘😘😘😘😘😘

  • @chandanawijebandara-c8c
    @chandanawijebandara-c8c 4 หลายเดือนก่อน +1

    Ashen kiynneee waddek 💪💪♥️

  • @AriyawansaDissanayaka-g2y
    @AriyawansaDissanayaka-g2y 4 หลายเดือนก่อน +1

    ඒකට ලංකාවේ .1990 ගනන් වල අපු වෑන් එක කෝටියයි 😁😁😁

  • @Rajtube1982
    @Rajtube1982 3 หลายเดือนก่อน

    මේ රටේ දේශපාලුවෝ කැමති නෑ හොඳ වැටුපක් ලැබෙනවට ගෙයක් දොරක් ගන්නවට වාහනයක් ගන්නවට මේ කාළකණ්ණි දේශපාලුවෝ ගැන විතරයි හිතන්නේ මේ දේශපාලන ක්‍රමය වෙනස් වෙන්න ඕනේ හැබැයි මම මෙහෙම කිව්වා ලපයා ආවම මේවාට විසඳුම් ලැබෙයි කියලා නම් මෙතන වැලලෙන්න එපා. මොකද ලපයට කරන්න පුළුවන් ලබ්බක් නෑ තමන්ගේ වියදමෙන් ලපයා කරපු ලබ්බක් නෑ මම කියන්නේ දේශපාලන ක්‍රමය වෙනස් වෙන්න ඕනේ දේශපාලුවෝ ⁣පොදු ජනතාව මෙන් පොදු දේවල් භාවිතා කරන්න ඕනේ එදාට රට හැදෙයි ඒත් එහෙම කවදාවත් මේ රට හැදෙන්නේ නෑ

  • @shashiedissanayake
    @shashiedissanayake 3 หลายเดือนก่อน

    හයි හුන්ඩායි නෙමෙයි මචං හෙන්දේ.. හෙන්දේ මොටර්ස්😍

  • @sankanissanka2755
    @sankanissanka2755 หลายเดือนก่อน

    පට්ට බං

  • @sasankaLK
    @sasankaLK 4 หลายเดือนก่อน

    මේ පාරවත් මේ රට ගොඩ ගන්න හොද අදූශිත නායකත්වයක් බිහි කරගමු

  • @YUSHIKA_CHAMALKA
    @YUSHIKA_CHAMALKA 4 หลายเดือนก่อน +1

    දරේ අයියා ❤
    Love korea ❤

  • @gawesh
    @gawesh 8 วันที่ผ่านมา +1

    ✈️🇰🇷❤️💯

  • @buddikamudalige7694
    @buddikamudalige7694 4 หลายเดือนก่อน +2

    ගොඩක්ම ලංකාවට එන්නෙ ඉන්දියන් hyundai වාහන ඒ නිසා ඒ බ්‍රෑන්ඩ් එක නිකන් දෙකයි පනහට වැටෙනවා. නමුත් යුරෝපීය රටවල තියන සුපිරිම වාහන වලට වැඩිය හොඳ ලක්ෂරි බ්‍රෑන්ඩ් කොරියාවෙ තියනවා. වාහන නම් ලක්ෂ 2ට අඩුව ඉදලා ගන්න පුලුවන්

  • @mohammedyasir9769
    @mohammedyasir9769 4 หลายเดือนก่อน

    When our srilanka will come to this level 😢

  • @chinthakaprabath516
    @chinthakaprabath516 4 หลายเดือนก่อน

    අනිවාර්යයෙන්ම...කාපුකට්ට දවසක ලංකාවට ගිහින් සතුටින් මගේ පවුලේ අයත් එක්කම මතක්කරකර ඉන්න පුලුවන්...ආදරෙයි 🇰🇷🇰🇷🇰🇷

  • @LUNAGAMING361
    @LUNAGAMING361 4 หลายเดือนก่อน +2

    ඔහොම්ම ගෙදරකුත් බලපං ඒකපාරම ගිහින් පදිංචි වෙන්න

  • @mrmsumir2087
    @mrmsumir2087 4 หลายเดือนก่อน +2

    First view and comment

  • @chamindekarunanayake1811
    @chamindekarunanayake1811 4 หลายเดือนก่อน +1

    ඔය වාහන වල නම් වැරදියි. Pls check and introduce them…….

  • @manjuwithsouthkorea
    @manjuwithsouthkorea 4 หลายเดือนก่อน +9

    දරය ❤❤❤❤

    • @Travelbatta
      @Travelbatta 4 หลายเดือนก่อน

      ayya❤️

  • @SasikaUmayanga
    @SasikaUmayanga 4 หลายเดือนก่อน

    තව වීඩියෝ ඕනේ කොරියාවෙ🥺💓

  • @SHEHA_BRO
    @SHEHA_BRO 2 หลายเดือนก่อน

    කොරියාවෙන් අරන්න්ලන්කාවට එවන්න පුලුවන්ද

  • @jeewanthaelvitigala9676
    @jeewanthaelvitigala9676 4 หลายเดือนก่อน +3

    Left Hand Drive

  • @nadeeshchaluka7323
    @nadeeshchaluka7323 4 หลายเดือนก่อน

    Kia,Hyundai කියන්නේ කොරියාවේ මව් රට නිසා මෙච්චර අඩුත් ඇති.ඒත් ඔච්චර අඩු වාහන අපිට ලංකාවේ ගන්න එක හීනයක් ම තමයි 😢

  • @sltechkaviya2882
    @sltechkaviya2882 4 หลายเดือนก่อน

    නියමයි අශේන් අයියා ❤️😊

  • @SadunMadusanka-gd7cu
    @SadunMadusanka-gd7cu 3 หลายเดือนก่อน

    Supiri wedak. Oya ganata lankawe dennath puluwan. Ei denne nethte. Munta sepa denna api duk vidinna.

  • @anuruddhadilhan5765
    @anuruddhadilhan5765 4 หลายเดือนก่อน

    Adenawa machn , api lankawe kochchara marigena hamba karath marenakan asawata wahanayk padinna hamba wenne na , maha ewnge waradi nisa api duk widinawa, 😢😢😢

  • @HmrmkHerath
    @HmrmkHerath 4 หลายเดือนก่อน +2

    ඒ වාහන දකිද්දිත් මාර දුකක්

  • @sandhiyalakmali2917
    @sandhiyalakmali2917 4 หลายเดือนก่อน

    සරලවම අපි මේකට වෙලා පවක් ගෙවන්නේ😂💔

  • @hanumagaming1992
    @hanumagaming1992 2 หลายเดือนก่อน

    Aniwaren koriyan enwa ❤️🇰🇷

  • @Lahiru_26
    @Lahiru_26 4 หลายเดือนก่อน

    කෝ මේ පාර exam ලියන අපෙ කොල්ලො කෙල්ලෝ ටික❤🎉

  • @wasanthagunasoma226
    @wasanthagunasoma226 3 หลายเดือนก่อน

    මචං තරහ වෙන්න එපා ඊළග පාර කරන කැම්පේන් එක හදවතින් කරපං ආය කරයිද නැද්ද දන්නෙ නෑ අශේන් උබ දැන් කරන වැඩ වලට මං මාර කැමතී

  • @raweegamage348
    @raweegamage348 4 หลายเดือนก่อน

    බෙන්ස් BMW අවුඩි කැඩිලැක් jeep Rangrover ගන්නඑකවැඩැක් නෙමේ මෙහේ
    නමුත් නඩත්තු කරන්න ගියාම පට්ය සල්ලියක් යන්නෙ ⁣සහර විට එකපාර මාසෙ පඩියම යනව
    ඒක නිසා මෙහේ ඉන්න අයට හරියන්නෙ කොරියන් වාහනම තමා මොකද නඩත්තු වියදම අඩුයි