Muttiah Muralitharan | මුත්තයියා මුරලිදරන් | Talk With Chatura (Full Episode)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.พ. 2019
  • මුරලි කියන්නේ අපි ආදරය කරන චරිතයක්.
    අපි ඔහුත් සමග හැමතිස්සෙම කතා කරන්නේ ක්‍රිකට් ගැන.
    නමුත්, ඔහු ව්‍යාපාරිකයෙකු ලෙසත් සාර්ථක වී ඉන්නවා.
    ඒ වගේම 1920 ගණන්වල වතු කම්කරුවෙකු ලෙස තමන්ගේ සීයා ලංකාවට පැමිණි බව කියන්නත් ඔහු පැකිලෙන්නේ නැහැ.
    ඔහු එය සඳහන් කරන්නේ මහත් ආඩම්බරයෙන්.
    ඒ වගේම ඔහු, ඔහුගේ පරපුරේ වතුකම්කරුවන් ගැන, ඔවුන් මුහුණ දෙන ගැටලු ගැන, ඔවුන්ගේ වැටුප් ප්‍රශ්නය පිළිබඳව, ඔවුන්ගේ ජීවින තත්ත්වය උසස් කිරීමට ගත හැකි වැඩපිළිවෙළ සම්බන්ධව මෙම වැඩසටහන තුළදී කතා කරනවා.
    ඒ වගේම දේශපාලනඥයින් ඔවුන්ව පාවිච්චි කරන ආකාරය පිළිබඳවත්, එහිදී ඔහු සඳහන් කරනවා.
    කොළඹට කොටු වී ඇති ක්‍රිකට් පිළිබඳව ගමේ තරුණයෙකුට ක්‍රිකට් ක්‍රීඩාවෙන් ගමේ සිට ලොව දිනන්නට නොහැකි වීම පිළිබඳව ඔහුගේ ඉතිහාසය තුළත්, ක්‍රීඩකයෙක් වෙන්න ඔහුට කොළඹට එන්න සිදුවීම පිළිබඳව ක්‍රිකට් තුළ ඇති දේශපාලනය පිළිබඳව වත්මත් ක්‍රිකට් කණ්ඩායමට මුහුණදීමට සිදුව ඇති අභාග්‍ය සම්පන්න සිදුවීම් පිළිබඳව ඔහු කතා කරනවා.
    එමෙන්ම රටේ දේශපාලන පිළිබඳව මෙහිදී ඔහු කතා කරනවා.
    වැඩි සද්දයක් බද්දයක් නැතුව මේ රටේ මිනිසුන් දහස් ගණනකට ඔහුගේ සමාජ සත්කාරක ව්‍යාපෘති හරහා සිදුකෙරෙන වැඩපිළිවෙළ පිළිබඳව ඔහු කතා කරනවා.
    ඔහු ගැන දන්න දේට වඩා නොදන්න බොහෝ දේ මෙම වැඩසටහන තුළදී ඔබට දැනගත හැකියි.
    முரளி என்பவர் நாங்கள் அன்பு செலுத்தும் ஒருவர்.
    நாங்கள் எப்போதும் அவருடன் கிரிக்கெட் தொடர்பில் மாத்திரமே கதைக்கின்றோம்.
    இருப்பினும் அவர் வியாபார ரீதியிலும் வெற்றி பெற்ற ஒருவராக திகழ்கின்றார்.
    அதேபோன்று தன்னுடைய தாத்தா 1920 ஆம் ஆண்டு தோட்டத் தொழிலாளியாக இலங்கைக்கு வருகை தந்தார் என பெருமையுடன் சொல்லக்கூடிய ஒருவர்.
    அவர் அவருடைய தலைமுறை தொழிலாளிகள் தொடர்பிலும், அவர்கள் முகங்கொடுக்கும் சம்பள பிரச்சினை தொடர்பிலும், அவர்களுடைய வாழ்க்கை நிலமையை உயர்த்தும் வேலைத்திட்டம் தொடர்பிலும் இதன்போது கலந்துரையாடினார்.
    அத்துடன் அரசியல்வாதிகள் எவ்வாறு அவர்களை பயன்படுத்திக் கொள்கின்றனர் எனவும் அவர் இதன்போது கலந்துரையாடினார்.
    தற்போதைய கிரிக்கெட் அணி முகங்கொடுத்துள்ள மோசமான நிகழ்வுகள் தொடர்பிலும் அவர் கருத்து தெரிவித்தார்.
    நாட்டின் அரசியல் நிலமை தொடர்பில் அவர் கருத்து வெளியிட்டார்.
    இந் நிகழ்ச்சியை பார்ப்பதன் மூலம் அவர் தொடர்பில் அறிந்த விடயங்களுக்கு மேலதிகமாக அறியாத விடயங்களை தெரிந்து கொள்ள முடியும்
    Sri Lanka’s spin wizard Muttiah Muralitharan is a highly esteemed individual in Sri Lanka.
    We often speak to him of his career as a successful cricketer, but little do many know that he is also a successful businessman.
    Never does Murali hesitate to speak of his grandfather, who had arrived in Sri Lanka in 1920s as an estate worker. He proudly talks about his lineage of estate workers. He voices various issues faced by them, including the low minimum wage, and how politicians exploit them. Murali also draws attention towards implementing propaganda to improve the livelihood of the estate workers.
    Speaking from his own experience, Murali sheds light on Cricket as a Colombo-centered sport, the challenges faced by young Cricketers emerging from rural areas and the politics prevailing in Cricket. He continues to speak of the unfortunate situation that the current national Cricket team has fallen into.
    Murali discusses the existing political situation of the country. We also talked to him of the community service projects carried out by him.
    We assure you that you will find more about what you did not know about Murali through this discussion.
    Talk with Chathura

ความคิดเห็น • 824

  • @deshanmalinda4988
    @deshanmalinda4988 5 ปีที่แล้ว +275

    I admire what you are doing with this video series. But in this video, you have done a mistake which is you check your mobile when he is speaking. I think that is not a decent way of behaving. I hope you will not do the same mistake again. I wish you all the best.

    • @covinda_1944
      @covinda_1944 5 ปีที่แล้ว +44

      He was probably checking the list of questions, he should ask next, anchors used to have papers, but nowadays, they use tablets or smartphones...also the control unit sends messages of the next leads, incase, chathura misses it..

    • @TalkwithChatura
      @TalkwithChatura  5 ปีที่แล้ว +114

      Thank you for sharing your honest thoughts, i was actually looking at the points which i pre prepared to bring up as questions, you may have seen that even in the last interviews i wasn't using any papers with questions. Keep watching and share your opinions.much appreciated!

    • @covinda_1944
      @covinda_1944 5 ปีที่แล้ว +7

      @@TalkwithChatura I respect your work..Thank you 🙏🏿

    • @gaminilk
      @gaminilk 5 ปีที่แล้ว +7

      @@TalkwithChatura Why not use an earplug ? I too felt awkward when you checked the list. Seemed as if you didn't care about what he had to say.

    • @Tharaka123
      @Tharaka123 5 ปีที่แล้ว +9

      As much as I appreciate the initiative taken with this interview series, I agree that it is not decent to keep cheking your notes in the manner you have been doing it in all these episodes. It implies being disrespectful to the much valued interviewees. Its a skill Chathura, you as the presenter need to acquire in order to maintain eye contact while simultaneously glancing on your notes in very short intervals.

  • @dananjayawanigasekara5748
    @dananjayawanigasekara5748 5 ปีที่แล้ว +768

    අනික් කාටත් වඩා මුරලිට කැමති උන් මේ කොනට✈

  • @foodgallerysl
    @foodgallerysl 5 ปีที่แล้ว +209

    මුරලි ඇත්ත කියන්න පොඩ්ඩක්වත් බය නෑ. ඒක ගොඩක් හොද ලක්ශනයක්. ආදරෙයි මුරලි.. ❤️❤️

  • @hasithanalaka5396
    @hasithanalaka5396 5 ปีที่แล้ว +109

    මුරලි යනු ක්‍රිකට් පමණක් නොවෙයි, රටක්. හැම වචනයකින්ම ඒ බව සනාථ වුනා.
    මුරලි ඔබට දීර්ඝායුෂ පතමි!!!!,,,❤

  • @inzyreus11
    @inzyreus11 5 ปีที่แล้ว +640

    I’m a Muslim ඒත් මං ආදරෙයි මගේ රටට පණ වගේ..
    මම කවදාවත් හිතල නෑ මම මුස්ලිම් උඹ බෞධ්ද අරෑ හින්දු ක්‍රිස්තියානි කියලා..
    මට නම් කිසිම ජාති බේදයක් නැහැ.. අපේ family එකෙත් කවුරැත් එහෙම නෑ..මම අදහන දෑ මට උඹ අදහන දෑ උඹට.. අපි කවුරැත් ඕව ප්‍රශ්ණයක් කරගන්න ඕන නෑ.. මොකද අපි ඔක්කොම එකයි.. අපි හැමෝම එක රටක ජිවත් වෙන්නේ.. මමනම් කියන්නේ ලංකාවේ ඉපදුන මමත් සිංහල.. මගේ ඇඟෙත් දුවන්නේ සිංහලේ..
    ආගම් කුළ භේද අපි කවුරැත් ප්‍රශ්ණයක් කරගන්න ඕන නෑ.. අපි ඔක්කොම එකයි.. අන්න ඒක කවුරැ කවුරැත් හිතට ගත්තනම් අපිත් දිවුනු වෙලා රටත් දිවුනු වෙලා..
    පුංචි එංගලන්තයක් කරන්න පුලුවන්.
    වැරදි දෙයක් කිවුවනම් Sorry..
    Thanks. 🇱🇰

    • @yasashrirasoja2351
      @yasashrirasoja2351 5 ปีที่แล้ว +9

      Oa kiyana de hariyatama hari.api ithihasaye hamadama hitiye ehemai.me tatvayata vatune 80 ganan valin passei.ekath desha palane nisai.api samanya minissunge hitvala jathi agam beda ne.

    • @krishangunaratne1661
      @krishangunaratne1661 5 ปีที่แล้ว +6

      Well said

    • @chandimaudayangani3687
      @chandimaudayangani3687 5 ปีที่แล้ว +3

      👌👌👌👌

    • @supunpriyankara6596
      @supunpriyankara6596 5 ปีที่แล้ว +3

      👌👌❤️

    • @amilasampath6332
      @amilasampath6332 5 ปีที่แล้ว +5

      Send me ur contact bro real Sri Lankan

  • @nalijay9461
    @nalijay9461 8 หลายเดือนก่อน +49

    2023/11/02 😢 SL vs IND 😢 SL 55 All out. ඇත්තටම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයේ හදන්න බෑ 😢😢😢 💔 මුරලි අයියලාගේ කාලේ ආයේ එන්නේ නෑ 😭 සුන්දර අතීතයක් ලබා දුන්නාට ඔයාලට ගොඩාක් පිං 🙏🙏🙏

  • @dammikalenard9660
    @dammikalenard9660 5 ปีที่แล้ว +85

    මුළ අමතක නැති මුරළි ( අරජුන හින්දයි මම අද ඉන්නේ )

  • @ananmanankella
    @ananmanankella 4 ปีที่แล้ว +60

    මේ වගේ මිනිස්සු තමා වැඩි කාලයක් ජීවත් වෙන්න ඕනේ .... දීර්ඝායුෂ වේවා🙏

  • @dilshansuramya4750
    @dilshansuramya4750 ปีที่แล้ว +25

    ඉන්දියාවෙන් ආවත් දැන් මුරලි අපේ....
    අපි ශ්‍රී ලාංකිකයෝ 🇱🇰 ❤

  • @farahnazdayan8858
    @farahnazdayan8858 5 ปีที่แล้ว +70

    අද තමයි චතුර අඩුවෙන්ම කතා කලෙ සහා පුස්න ඇහුවෙ ආදරෙයි මුරලි බුද්ධිමත් මනුසයෙක් ❤❤❤

    • @rammyawathi5589
      @rammyawathi5589 3 ปีที่แล้ว +1

      බුද්ධිමත් දෙන්නෙක්ගේ හමුවීමක් බලන අපිටත් ලේ කෝප කරගන්නෙ නැතිව බලන්න පුලුවන්

  • @lalithdarmasree8860
    @lalithdarmasree8860 5 ปีที่แล้ว +57

    හරිම සතුටුයි දැන් මුරලිදරන් හොදට සිංහල කතාකරනව.🇱🇰

  • @moshanmkumara9131
    @moshanmkumara9131 5 ปีที่แล้ว +148

    එක වචනයක්වත් අහක දාන්න කියලා නෑ . .හැම වචනෙකම ගතයුත්තක් තියෙනවා ..💕💕💕💕මුරලි 💕💕💕💕

  • @thilinamaduwantha6324
    @thilinamaduwantha6324 5 ปีที่แล้ว +195

    බුදු අම්මො කී පාරක්නම් ඇවිල්ලා බැලුවද Full Episode එක දාලද කියලා 😍😍😍

    • @magewasthu2900
      @magewasthu2900 5 ปีที่แล้ว +1

      Kiyala wadak na.math godak avilla balala balala giya.welawata set una.😘😘😘😘

  • @slcricketcorner7574
    @slcricketcorner7574 5 ปีที่แล้ว +40

    මෙන්න මේ මිනිස්සු ඕනෙ රූපවාහිනී වැඩසටහන් වලට එක්කම් එන්න ඕනෙ...මුලු සාකච්ඡාව තුලම අපිට ගත යුතු දෑ බොහොමයි....ඔබට ජය මුරලි...ආදරෙයි එකෙන්ම..❤️

  • @hirucent6023
    @hirucent6023 5 ปีที่แล้ว +180

    මුරලි රටක් වටින නිහඩ සේවයක් කරනවා කරලා තියෙනවා . ජාති භේද බලන්නැතුව. හැමෝම එහෙම උනා නම්..

  • @Realeye66
    @Realeye66 5 ปีที่แล้ว +84

    බොහොම හොඳයි අපිට කාලය ඇවිල්ල තියෙන්නෙ අපේ මේ ලංකාවේ දෙමළ සිංහල මුස්ලිම් කියලා භේදයක් නැතුව සියලුදෙනාටම නිදහසේ ජීවත්වෙන්න පුළුවන් පරිසර කරන්න ඒ වගේම කාලකන්නි දේශපාලනඥයින්ගෙන් මේ රට බේරගන්න අපිට අවස්ථාව ලැබිලා තියෙනවා අපි ඉස්සරහට එන්ඩ ඕනෙ විප්ලවය පටන් ගමු විප්ලවය කියන්නෙ ඕකට තමයි විප්ලවේ කියන්නේ වෙනසක් අසාධාරණයට දූෂණයට විරුද්ධව නිර්භීතව එඩිතර ව නැගී සිටින ජනතාවක් අපිට අවශ්‍යයි ඒක තමයි දැන් සිදුවෙමින් පවතින්නේ ජය වේවා

  • @meshanchanuka4020
    @meshanchanuka4020 หลายเดือนก่อน +23

    2024 T20 World Cup එක බලද්දි ආයෙම මතක් උනා මේක 🥲

  • @kasunchathuranga6139
    @kasunchathuranga6139 5 ปีที่แล้ว +72

    මම කොලඹින් චන්දෙ ඉල්ලුවත් දිනන්න පුලුවන් ඒත් බෝඩ් එකට චන්දෙ ඉල්ලලා එක චන්දයක්වත් ඒවීද දන්නෙ නැ,,
    ඒක අද ඔප්පු උනා මුරලිදරන්

  • @fadiliqbal8329
    @fadiliqbal8329 5 ปีที่แล้ว +26

    චතුර අයියට වුණත් අන්තිම හරියේ වෙද්දී ඇඩුනා. මටත් ඇඩුනා. බොහෝම ස්තුතියි අයියේ මේක දැම්මට.

  • @dinsad123
    @dinsad123 5 ปีที่แล้ว +142

    1st🙈🙈
    මුත්තයියා කියන කතාව ඇත්ත බං.. මේ රටේ ක්‍රීඩකයෝ, සාමාන්‍ය මිනිස්සු, තරුණ විප්ලවකාරයොන්ට තියන මොලේ රටේ පාලකයොන්ට නැති එකයි ප්‍රශ්නේ..😑😑

    • @tgay1850
      @tgay1850 5 ปีที่แล้ว

      දිනිත් අයියා

    • @senurarx99
      @senurarx99 5 ปีที่แล้ว

      Mole thiyena kattiya deshapalanayata yanne nathi ekai prashne.. mole thiyena kattiya eh bara aragena rata beranna mahansi wenna one

    • @jesudasanjesudasan7352
      @jesudasanjesudasan7352 5 ปีที่แล้ว +1

      Aniwa

  • @navzkulasinghe6201
    @navzkulasinghe6201 5 ปีที่แล้ว +65

    මුරලිදරන් ගෙ කතාවේ wachanayak ගානේ මන් ඇහුන්කන් දුන්නා. නියම චරිතයක්

    • @nalawattagepinto3939
      @nalawattagepinto3939 3 ปีที่แล้ว +3

      පින්කරලා තියෙන්න ඕනෑ මේවගෙ. ලාංකිකයෙක් ලංකාවට ලැබෙන්න ......

  • @user-fd4kr2et9t
    @user-fd4kr2et9t 8 หลายเดือนก่อน +102

    2023 World Cup එකේ ඉන්දියාවට පැරදුනාට පස්සෙ කවුද බලන්නෙ

  • @chinthakadeepthimeranhetti7865
    @chinthakadeepthimeranhetti7865 5 ปีที่แล้ว +40

    චතුරයට අපි අදරෙයි පන වගේ රටට දෙයක් කරන්නමි ඔයාලා වගේ අය ඉන්නම ඔණ

  • @rionnora3528
    @rionnora3528 5 ปีที่แล้ว +90

    මුළු ලොකේම මන් ආසම ක්‍රිඩකයා👑

  • @chamindathushara8310
    @chamindathushara8310 26 วันที่ผ่านมา +3

    මුරලිගේ කතාව සම්පූර්ණ ඇත්ත පුහුණු කරුව කවුරු උනත් ක්‍රීඩකයන් දක්ෂ නැත්නම් දක්ෂයි ඉන් බිහිවෙන්නේ නැහැ

  • @akilalakmal9926
    @akilalakmal9926 5 ปีที่แล้ว +114

    උතුරෙන් අරුන් ඉන්නව , දකුනෙන් නාගානන්ද , පල්ලෙවත්ත , දම්මික ඉන්නවා, මුලු ලංකාවම ආදරෙ මුරලි ඉන්නවා... බැරිද ඔක්කම එකතුවෙලා මේ ජඩ දේශපාලනය ඉවර කරන්න... ඔයාලට පුලුවන් මුරලි ❤❤❤

    • @raaji_lk
      @raaji_lk 5 ปีที่แล้ว +1

      Akila lakmal, Bro අරුන්ට නෙත්තම් මුරලිට මේ රටේ ජනාදිපති වෙන්න පුලුවන්ද? මොකද අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝනේ..

    • @kavishkaumal5578
      @kavishkaumal5578 5 ปีที่แล้ว

      Hariyata hithala chande diyn bn.

    • @anurahettigoda6468
      @anurahettigoda6468 5 ปีที่แล้ว

      අැත්ත

    • @anurahettigoda6468
      @anurahettigoda6468 5 ปีที่แล้ว +1

      නියමයි මුරලි සහෝදරයා ඔබගේ. අදහස ස්තුතියි

    • @amilakalanas
      @amilakalanas 5 ปีที่แล้ว +4

      මේ කවුර් හිටියත් වැඩක් නැහැ බුද්දිමත් ජනතාවක් නොහිටියොත්.

  • @nirmalalokuge8703
    @nirmalalokuge8703 5 ปีที่แล้ว +26

    මමත් ඉස්සර ඉඳන්ම ආසම ක්‍රිකටර් කෙනෙක්.මුරලිදරන්.
    ජය වේවා.

  • @malindudarshana
    @malindudarshana 5 ปีที่แล้ว +47

    බලන් හිටියෙ මේක දානකන්.. 😍

  • @chamilanishanthi8777
    @chamilanishanthi8777 5 ปีที่แล้ว +45

    ඔබ වැනි මනසින් උසස් (මිනිසුන් ) අය සිටින රටක ඉන්න අපි නිහතමානිව සතුටුවෙනවා. ඇත්තටම කියනවා නම් ඔබ සහ ඔබගේ කණ්ඩායමටත්.. තව මේවගේ අය කීපදෙනෙක් එකතු උනොත්.. මැති ඇමති වරු ඕනෙමද? Respect you.

    • @ranjithkumarasinghe7341
      @ranjithkumarasinghe7341 3 ปีที่แล้ว +2

      මුර්ලි ඔබ ගැන අඩමිබරයි ඔබ වගේ හිතන මිනිසුන් අද නැ ඔබට ජය වෙවා

  • @ML-pi2xl
    @ML-pi2xl 5 ปีที่แล้ว +75

    Muralidharan sir salute to your speech.
    Derana tv please add subtitles in Tamil.

  • @dubmania5851
    @dubmania5851 3 ปีที่แล้ว +12

    2021 ..සරලම ව කිව්වොත් ලංකන් ක්‍රිකට් වලට කෙලවෙලා ඉන්න වෙලාවෙ බලන්නේ...අහන්න ඕනෙ කතාවක්...

  • @indikakarunarathna4278
    @indikakarunarathna4278 5 ปีที่แล้ว +17

    මම බලපු හොදම වැඩ සටහන.. කියපු දේවාල් ඔක්කොම හරි... මුරලිගෙ කතාවෙන් අපේ රටේ කාලකණ්ණි පාලකයන්ට ගන්න ගොඩක් දේවල් තියනවා... රට ගැන ගොඩක් හිතන කෙනෙක්.. 100% කතාව ඇත්ත... මුරලි ඔබට එදා වගේම අදත් ආදරෙයි...❤ ඔබ ගැන ගොඩක් ආඩම්බරයි.. බුදු සරණයි... 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 අනික දෙරණ මාධ්‍යයෙන් කරන්න ඉල්ලීමක් තියනවා.. මේ වගේ රටට ආදරේ කරන රට ගැන හිතන නිහඩව සේවයක් කරන බුද්ධිමත් මිනිස්සු ඕනෑ තරම් ඉන්නවා.. ඒ වගේ මිනිස්සු වාද සංවාද තර්ක විතර්ක වලට ගේන්න.. මිනිස්සුන්ගෙ ඔලුවලට දෙයක් දාන්න පුලුවන් ගන්න පුලුවන් නැතුව මේ හරක් වාගේ දේශපාලුවෝ තැනක් හැසිරෙන්න දන්නෙ නැති බල්ලො බුරනවා වගේ කතා කරන කාලකණ්ණි ගෙනල්ලා මිනිස්සුන්ගෙ වටිනා කාලය කන්න එපා... අද කතාව මොන තරම් වැදගත්ද මොන තරම් නිහතමානීව කතා කරාදා.... පාර්ලිමේන්තුවේ ඉන්න හරකෙක් ගෙනාවනම් ඉවරයි ගූ හතයි... 😃 😃 😃 😃 😃 චතුර ඔයත් නියමයි... ❤

  • @nuwansameera4664
    @nuwansameera4664 5 ปีที่แล้ว +27

    මේ හිතන විදියට දේශපාලුවෝ හිතනවනම්..අපේ රට කොච්චර ලස්සන වෙයිද.. අපිවත් හරි දේවල් කරමු.. හැමෝම එහෙම හිතුවොත් මේ පුංචි රට ගොඩක් ලස්සන වෙයි .

  • @Realeye66
    @Realeye66 5 ปีที่แล้ว +13

    ලෝ මුරලි බොහොම හොඳයි මම බොහොම අගය කරනවා ඔබ යම්කිසි විදියකට මේ ප්‍රශ්න සම්බන්ධව කතා කරන්න සාධාරණ තැනකට පැමිණීම ගැන බොහොම හොඳයි අපි ඔබ සමග ඉන්නවා ඒ විතරක් නෙමේ මේක තමයි ලංකාවේ අලුත් විප්ලවයක ආරම්භය

  • @Panda_Rb1
    @Panda_Rb1 3 ปีที่แล้ว +17

    කියන්න වචන නෑ.... One of the best episode❤️🔥

  • @rizwanrizwansanoonmohamed1573
    @rizwanrizwansanoonmohamed1573 5 ปีที่แล้ว +62

    නියමයි මුරලි කතාව සම්පූර්ණ ඇත්ත ,සිරාවටම ක්‍රිකට් ගැන කියන කොට ඇඩුනා....

    • @trumpsace225
      @trumpsace225 5 ปีที่แล้ว

      Sirawatama😥😥

    • @danidudeemantha7050
      @danidudeemantha7050 2 ปีที่แล้ว

      Mokada hithanaa dan 2022🤨

    • @rangana73
      @rangana73 22 วันที่ผ่านมา

      ​@@danidudeemantha7050💀👍

  • @ShanuChanu-ob7iz
    @ShanuChanu-ob7iz 8 หลายเดือนก่อน +9

    නැවත නැවත අහන්න හිතෙන තිත්ත ඇත්ත👍

  • @r90dharma29
    @r90dharma29 5 ปีที่แล้ว +18

    උසස් මනුස්සයෙක්..දේශපාළකයො ගෙනත් පුස් වැඩ නොකර මේ වගේ තේරුමක් ඇති සංවාද ඇති කරනවට ස්තූතී TV දෙරණ & Mr. චතුර් 🙏

  • @ivano_liyanage
    @ivano_liyanage 5 ปีที่แล้ว +69

    මිහිපිට දෙයියෙක් ❤️❤️

    • @1000induwara
      @1000induwara 5 ปีที่แล้ว

      ම්ම්ම්ම් ඇත්තමයි නේද?👩‍🎤

    • @kapparbadurdeen1063
      @kapparbadurdeen1063 4 ปีที่แล้ว

      Obe.kathawa.hari

  • @mohmmedrashan6621
    @mohmmedrashan6621 5 ปีที่แล้ว +20

    Salute you the legend muralitharan ❤️❤️❤️ we love you so much rata ta naya nethi puthek

  • @buddhikamanoraj
    @buddhikamanoraj 5 ปีที่แล้ว +6

    කාලෙකින් අහන්න ලැබුණු නියම එල්ලයට කතා කරන හොඳ චරිතයක්. ඒ වගේම හොඳ වැඩසටහනක්. හිතට ගත යුතු දේවල් බොහෝයි. ඔහුගේ හිතේ තිබුන දේවල් පිටකිරීමට චතුර ඔබ දුන් සහායට ගොඩක් ස්තුතියි.

  • @sanjeewarosairo8834
    @sanjeewarosairo8834 5 ปีที่แล้ว +75

    මුරලි 😍😍ආසම කරපු ක්‍රීඩකයෙක්

  • @niroshfernando7508
    @niroshfernando7508 5 ปีที่แล้ว +19

    මමනම් ඇත්තටම ආදරෙයි. ඔබ වගේ අවංක හොද අය හරි අඩුයි ඔබට ජයම වේවා ......

  • @ranmadura
    @ranmadura 5 ปีที่แล้ว +25

    Great Sri Lankan.Great Personality..long live Murali..

  • @krudesh9337
    @krudesh9337 5 ปีที่แล้ว +14

    Well said Murali Anna.. proud tamilan, proud srilankan👍🇱🇰

  • @dasun1453
    @dasun1453 8 หลายเดือนก่อน +14

    58:37 2023.11.07 මුරලි කිව්ව කතාව අද තමයි හරියටම හරි කියලා ඔප්පු උනේ 😢

    • @SLDK758
      @SLDK758 23 วันที่ผ่านมา

      2024/06/18 still valid

  • @praveendilan4477
    @praveendilan4477 3 ปีที่แล้ว +5

    වෙනදට අනිත් අය මඩවන චතුරට අද කතා කරන්නවත්බැරි වෙන්න ටෝක් එක දුන්න මුරලි 🤩🤝☝️😁

  • @ramyalathamenike4766
    @ramyalathamenike4766 5 ปีที่แล้ว +9

    අපි ඔබතුමාට තාමත් ආදරෙයි ඔයාලාකරගන යනවැඩසටහනට දෙවිපිහිටයි

  • @gasa84forex5
    @gasa84forex5 5 ปีที่แล้ว +67

    මුරලිගේ හොද බිස්නස් මයිඩ් එකක් තියෙන්නේ .....නියමයි....මට ඇඩුනා යකෝ මිනිස්සු වෙනුවෙන් මේ මිනිස්සු කොච්චර දේවල් කරනවද අප්ප්‍රසිද්දියේ

    • @dpldmadushani
      @dpldmadushani 5 ปีที่แล้ว

      eka aththa. Politicals la toilet ekath prasiddiye vivrtha karanna kale me minissu kochchara nihathamanida❤❤

    • @buddhimapramod5385
      @buddhimapramod5385 5 ปีที่แล้ว

      සංගක්කාර 🤮🤮

    • @ranganapathmasiri4600
      @ranganapathmasiri4600 หลายเดือนก่อน

      ​@@buddhimapramod5385sangakkra මොකද

  • @priyadarsanapriyadarsana2030
    @priyadarsanapriyadarsana2030 หลายเดือนก่อน +5

    මුරලි කීව එක ඇත්ත.අද වෙනකොට ශ්‍රී ලංකා ක්‍රිකට් හොදටම අවුල්

  • @sitharaudayangani4816
    @sitharaudayangani4816 5 ปีที่แล้ว +24

    ❤️my favorite cricketer ❤️ I like your talks!!!

  • @user-qt6fs6lj7p
    @user-qt6fs6lj7p 8 หลายเดือนก่อน +2

    බොහෝ කලකට පසුව අසන ලද ඉතාමත් වටිනා සංවාදයක් 🙏 ස්තූතියි මුරලි 🙏ස්තූතියි චතුර ආයුබෝවන් ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ireshdihela7965
    @ireshdihela7965 8 หลายเดือนก่อน +6

    අවුරුදු හතරක් ගියාට පස්සෙ එ කිවිව හැමදෙම ඇත්තක් වෙලා

    • @universe329
      @universe329 หลายเดือนก่อน

      5years giyath ehemmamai

  • @nuwansameera4664
    @nuwansameera4664 5 ปีที่แล้ว +9

    පට්ට ආදරෙයි මුරලි....

  • @sampathmsh
    @sampathmsh 5 ปีที่แล้ว +24

    58:29 මුරලි කියන එක සහතික ඇත්ත... මේක හදන්න බෑ..මේ මනුස්සයට රට බාර දුන්නත් පාඩු නෑ... හැම වචනයක්ම අර්ථවත් විදිහට කතා කරන්නේ...

    • @BelugaTwin33
      @BelugaTwin33 ปีที่แล้ว +1

      බෑ කියලා දෙයක් නෑ ....ඊයේ ඒක ඔප්පු වුනා 😂🤟

    • @umayanthahimesh5642
      @umayanthahimesh5642 8 หลายเดือนก่อน +1

      ​@@BelugaTwin33දැන් හොදටම ඔප්පු වෙලා තියෙන්නෙ 🥲

    • @Hirva690
      @Hirva690 25 วันที่ผ่านมา

      ​@@BelugaTwin33 මෙ දවස්වලත් හොදටම ඔප්පු වුනා 😂

  • @chameera1605
    @chameera1605 5 ปีที่แล้ว +7

    බුද්ධිමත්, යහපත් සහ අවංක මිනිසුන්ට ශ්‍රී ලාංකිකයින් ඇහුන්කම් දෙමින් තිබේ. පවතින අයහපත් දේශපාලන ක්‍රමය ඉක්මණින්ම යහපත් අතට වෙනස් වෙනු ඇතැයි බලාපොරොත්තුවක් ඇති කර ගත හැක. ස්තුති.. 🙏🏻

  • @ukithmin1457
    @ukithmin1457 หลายเดือนก่อน +3

    pass the 5 years, but same impact in SL cricket. Honorable Speech mr.800. so sad to and disappointed for our cricket . cricket was part of half in our life. now it miss for us.

  • @pandaships2499
    @pandaships2499 5 ปีที่แล้ว +8

    You are the person murali❤❤❤❤❤❤ on our mind .always always truth 💪💪💪💪

  • @ShaneduNicole
    @ShaneduNicole หลายเดือนก่อน +3

    දසක ගානක් දුර තියලා කරන කතාවක් ❤

  • @mohamedriyaaz9035
    @mohamedriyaaz9035 5 ปีที่แล้ว +8

    he is very straight forward , a person with vision.

  • @chinthanamaxzz2379
    @chinthanamaxzz2379 5 ปีที่แล้ว +89

    Unlike කරේ මුරලිට වඩා දන්න වුන් වෙන්න ඇති

  • @chathudiuya1812
    @chathudiuya1812 5 ปีที่แล้ว +13

    මෙයා කරලා තියන සමාජ සේවා.. ඇත්තටම අපි දන්නෙත් මේක නිසා. වෙන උන් ටකරන් කෑල්ලක් දෙන්නත් ලොකු ලොකු උත්සව ගන්නවා. ඒ අතින්. චන්දෙ ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑලු.. ඒත් අපිට ඕනෙනම් රට පාලනේ කරන්න ඔබ වගෙ අය. අපේම අවාසනාවට දේශපාලනෙ කියන දේ හොද රටට ආදරෙ ජනතාවට ආදරෙ මිනිහට එපාම වෙලා.. 😭

  • @MSMA1982
    @MSMA1982 5 ปีที่แล้ว +9

    මුත්තයියා...මුරලිදරන්..ඔබට..අප තුල..ගෞරවයක්..හා...ආදරයක්.. තීයනවා....ඔයලා..මිනිස්.. සියලුදෙනා..ගැනම..කතාකරන්න..
    එක පැත්තක්.. ගැන...කතකරන්න..එක...අසාදරනයීඩ

  • @tharindumadusanka8858
    @tharindumadusanka8858 5 ปีที่แล้ว +8

    ආඩම්බරයි මුරලි ❤️❤️❤️

  • @mcdelive
    @mcdelive 5 ปีที่แล้ว +6

    What a great man Murali is. Hope he can continue to help the poor and underpriviledged.
    We need more genuine people like him

  • @praveengunarathna9956
    @praveengunarathna9956 ปีที่แล้ว +4

    කියපු සේරම නිවැරැදි එයා හරි ඒ වගේ මිනිස්සු කියපුවා දැන්වත් අහලා තමා මෙි team දැන් ගොඩ ගියේ ඒ නිසා තමා asia cup 2022 ගෙනාවේ දැන් මුරලිගේ අඩුව පුරවන්න වනිදු හසරංග ඉන්නවා එයා හරි ඒ වගේ අය ඉන්නවා කිව්වා 👍 මෙයාලා තමා 🇱🇰 තැනක තිබ්බෙ

  • @hgdghvhhgfghhh2233
    @hgdghvhhgfghhh2233 5 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා උපදෙසක් ලැබුන බුදුසරණයි ඔයාලට

  • @raviwickramarathne2826
    @raviwickramarathne2826 5 ปีที่แล้ว +9

    ආදරෙයි මුරලී...❤❤❤❤

  • @n.l7533
    @n.l7533 5 ปีที่แล้ว +14

    Great personility murali...👌👌👍👍

    • @jayarajm4169
      @jayarajm4169 3 ปีที่แล้ว

      But he is original jeens in thamizhnaadu at Trichy if you agree that person in srilangka citizon

  • @user-rz9mx9lb4u
    @user-rz9mx9lb4u หลายเดือนก่อน +8

    2024.06.08 🇧🇩 Bangladesh beat Sri Lanka 🇱🇰 by 2 wickets
    #ICCT20WorldCup2024

  • @manjushaa165
    @manjushaa165 5 ปีที่แล้ว +5

    Who's the hell dislike this video awesome speech my favourite cricketer and so lovely person Weldon murali grateful job 💪💪💪👍👍👍

  • @janithdhananjaya3902
    @janithdhananjaya3902 หลายเดือนก่อน +3

    2024 T 20I World Cup එකෙන් පස්සේ මුරලි කියන දේවල් ඇත්ත... ආයේ ඒ ක්‍රිකට් එන්නේ නෑ.

  • @hasiZ2004
    @hasiZ2004 3 ปีที่แล้ว +3

    ආගම් ඔක්කොම එකතු කල ආගම තමයි cricket 🤩😍

  • @ATVsrilanka
    @ATVsrilanka หลายเดือนก่อน +5

    මේක තමයි අද වෙලා තියෙන්නේ 😂 කෑවනේ අදත්

  • @rtorontonion7191
    @rtorontonion7191 5 ปีที่แล้ว +17

    Murali is a world class cricketer. The whole world wants to hear from the best bowler of all time, at least have a subtitle ? How are we supposed to listen to him?

  • @ramyalathamenike4766
    @ramyalathamenike4766 5 ปีที่แล้ว +8

    ජාතියනෙවේ මනුස්සයෙකුට ඕනේ හොද අවන්ක හිතක් අපි ඔක්කෝම මනුස්සයෝ විතරයි

    • @anushasajeewani4580
      @anushasajeewani4580 5 ปีที่แล้ว +1

      Great hero .I love very much.u can do much our country.pls don't silent

  • @RaminduRandeni
    @RaminduRandeni 5 ปีที่แล้ว +3

    Chathura this is a one masterpiece kind of interview.. Murali has shared a book load of great advices IF leaders of this country want to hear and adopt.. what a great human being.. thanks 🙏🏼

  • @chathurangadissanayeke1482
    @chathurangadissanayeke1482 5 ปีที่แล้ว +7

    මිහිපිට දෙවිවරැ😘😘😘

  • @samithasck9477
    @samithasck9477 5 ปีที่แล้ว +2

    Aththtama adenawa So proud of you Mr.මුරලිදරන්

  • @TheMadurafdo
    @TheMadurafdo 5 ปีที่แล้ว +11

    හදවතින්ම sri ලාංකිකයන්....පක්ෂ දේශපාලනය පැත්තකින් තියලා අපි එකතුවෙලා දියුණු වෙන්න කාලේ ....රටේ economy eka..සංස්කෘතික වටිනාකම...kreedawa ...me ඔක්කොම දේශපාලන හස්තය විසින් විනාස කරනවා ...api වෙනුවෙන් කරපු දෙයක් nee..අපි අපේ mahanciyen ජීවත් වෙනවා ...un අපිව විකුණලා ape prashna...ජාතික සම්පත් උකස් තියලා හම්බකරnawa...me system eka change කරන්න කළෙ හරි ....😑

  • @gayathrigengadharan2256
    @gayathrigengadharan2256 หลายเดือนก่อน +1

    When Murali said "Ehema thathwayak tibba team ekak meka" felt it 😢

  • @roshanmathew6028
    @roshanmathew6028 5 ปีที่แล้ว +4

    Legendary of the cricket.....really proud of you murali.....keep it up

  • @roshanchanukasenes6334
    @roshanchanukasenes6334 28 วันที่ผ่านมา +1

    හැමදාටම ගැළපෙන කතාවක්❤

  • @malithasanka9939
    @malithasanka9939 25 วันที่ผ่านมา +1

    විනාඩි 90 ක් තත්පරයක් මිස් නොකර බලන්න වටින ඉතා වැදගත් සාකච්ඡාවක්...
    Country development
    Cricket development
    Class disparity

  • @kevinranasinghe2577
    @kevinranasinghe2577 5 ปีที่แล้ว +8

    Great personility murali...

  • @jeyaseelandharshanth5530
    @jeyaseelandharshanth5530 4 ปีที่แล้ว +2

    Hats off to you mr. Muralidharan. Your a great inspiration to everyone. 👍🙏

  • @ibba89
    @ibba89 5 ปีที่แล้ว +8

    Great explanation about tea industry
    👍👍👍👍👍

  • @sampathliyanagesampath5078
    @sampathliyanagesampath5078 3 ปีที่แล้ว

    Congratulations මුරලි අයියේ ❤️👍👍👍

  • @upulpriyantha5033
    @upulpriyantha5033 5 ปีที่แล้ว +3

    very good job....Muralle.excellent interview because you saed real truth....long live....god bless you...
    !!

  • @danujiwan3976
    @danujiwan3976 5 ปีที่แล้ว +4

    Api godak adarei oyata harima adamabarai 👏👏👏👏 obae idiri gamana sarthakawa ituwewa kiya 🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍

  • @deepthiemmanuel6698
    @deepthiemmanuel6698 5 ปีที่แล้ว +6

    Proud of you God bless you.

  • @mahanamaasanka4736
    @mahanamaasanka4736 5 ปีที่แล้ว +5

    ක්‍රිකට් ගැන අපිට උඩින් පේන දේට වඩා ගොඩක් ලොකු දේවල් තියනවා කියලා මේක ඇහුවම තමයි තේරුනේ. ඒකේ හොඳම කතාව තමයි චන්දික හතුරුසිංහ ගැන direcly මුරලි කියපු කතාව අපි හැමෝම හිතුවේ එයා ආපුහාම තියෙන එක ගොඩ කියලා අපිටත් වැරදුනා. එහෙනම් මේක බරපතළ ප්‍රශ්නයක්

  • @rasikaweerasinghe4445
    @rasikaweerasinghe4445 5 ปีที่แล้ว +4

    Great talk Murali !!! We are proud about you

  • @rathwije1579
    @rathwije1579 5 ปีที่แล้ว +2

    You are one of a few greatest Sri Lankans.Salute you sir.

  • @nycalien
    @nycalien 5 ปีที่แล้ว +4

    The self sufficient financial knowledge of Murali is amazing. I don't think even our finance minister has that much knowledge. Murali should run for the presidency and shape our economy.

  • @samsutha8422
    @samsutha8422 5 ปีที่แล้ว +55

    Please add tamil sub title, because media need to be communicate all of the island people.

  • @LokkaBaba
    @LokkaBaba 5 ปีที่แล้ว +9

    Wow great cricketer, great human being and great social worker. May all triple gem bless you Murali.

  • @gnanapragasamchristopher6199
    @gnanapragasamchristopher6199 4 ปีที่แล้ว

    මුරලි... ඔබ ට... තෙරුවන් සරණයි..

  • @wathsalamelan8031
    @wathsalamelan8031 5 ปีที่แล้ว +1

    Maga balagena hitiye meka danakan. thanks Chathura aiya and derana team

  • @haputaleiphone856
    @haputaleiphone856 5 ปีที่แล้ว +1

    Murali Awesome 😎, Thanks Chatura!