"මේක තනිකරම හොර ගණුදෙනුවක්නේ" - "ඔප්පු කළොත් හෙට ඇමතිකමෙන් අයින් වෙනවා" - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    "මේක තනිකරම හොර ගණුදෙනුවක්නේ" - "ඔප්පු කළොත් හෙට ඇමතිකමෙන් අයින් වෙනවා" - Hiru News
    #HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #chamarasampath #unp #salakuna
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewso...

ความคิดเห็น • 2K

  • @anuruddhabandara6018
    @anuruddhabandara6018 5 หลายเดือนก่อน +383

    මම රියදුරෙක්..නිදිමත හැදෙන හැම වෙලාවෙම අහන්න මේ වගේ program ඉදිරිපත් කරන ඔබ හැමෝටම මාගේ මෙව්ව එක❤

    • @DilanChathuranga-uy8cm
      @DilanChathuranga-uy8cm 5 หลายเดือนก่อน +6

      😂😂 ammo eka

    • @TechAndEarn4007
      @TechAndEarn4007 5 หลายเดือนก่อน +5

      Mageth mewwa eka

    • @humungousaurSL
      @humungousaurSL 5 หลายเดือนก่อน +4

      😂

    • @nirosanwijekoon914
      @nirosanwijekoon914 5 หลายเดือนก่อน +2

      No 1 comment bro...mama sawdiye inne..driving nam newei ...patta ratak ne ape lankawa...

    • @chaviruhewapathirana
      @chaviruhewapathirana 5 หลายเดือนก่อน +2

      කැම්‍රි කතාව 😂

  • @watchitaging3727
    @watchitaging3727 5 หลายเดือนก่อน +395

    මෙ ඇමති ඇමතිකමට සූදූසූ නෑ.මෙ මාධ්‍යයවෙදියා මාධ්‍යයට සූදූසූ නෑ

    • @jpSL
      @jpSL 5 หลายเดือนก่อน +6

      ඒක හරි😂

    • @rameigap
      @rameigap 5 หลายเดือนก่อน +1

      👍 👏

    • @ruwanjayawardana190
      @ruwanjayawardana190 5 หลายเดือนก่อน +6

      මුන්ට මුන් ගැලපෙනවා

    • @chamathcooray2984
      @chamathcooray2984 5 หลายเดือนก่อน

      රතු මල්ලිල දේශපාලනයට සුදුසු නෑ.

    • @denethsithumina1810
      @denethsithumina1810 5 หลายเดือนก่อน

      😊😊😊😊ඔ​@@jpSL

  • @rohanaamarakoon
    @rohanaamarakoon 5 หลายเดือนก่อน +339

    බල්ලෝ තුන් දෙනෙක් එක්ක බූරුවෙක්.
    කියන මෙලෝ දෙයක් ඇහෙන්නේ නෑ

    • @sachithmadushanka9902
      @sachithmadushanka9902 5 หลายเดือนก่อน +4

      සිරාවටම 😂

    • @SudeepGunarathne
      @SudeepGunarathne 5 หลายเดือนก่อน +3

      Hodama kathawa

    • @Vivi-sd1gb
      @Vivi-sd1gb 5 หลายเดือนก่อน +2

      😂😂😂😂😂

    • @srwksl
      @srwksl 5 หลายเดือนก่อน +2

      😂පිස්සු යක්ෂ😂 කාලෙ කණ

    • @crysmotha3862
      @crysmotha3862 5 หลายเดือนก่อน +2

      😂😂😂😂

  • @sandyakumari7862
    @sandyakumari7862 5 หลายเดือนก่อน +11

    චමුදිතට ගැලපෙන කෙනා අද තමා හම උනේ😂 තමාට තමා හමුවුණා කියලා හිතාගන්න චමුදිත😂

  • @dild3732
    @dild3732 5 หลายเดือนก่อน +38

    හැමෝගෙම කුණු හොයන චමුදිතගෙ කිල්ලෝටයෙත් හුණු තිබිලනේ බලාගෙන ගියාම 😅
    ජේවීපී එකට ෆොන්සේකාට මඩ ගහන්න නිශ්ශංක සේනාධිපතිගෙන් පඩි අරගෙන 😅😅
    ඩඩිලිගෙන් පඩි ගත්තේ මොකටද චමුදිත හාල්මුට්ටේ නම් ගෙදරටම එවනවා ඇති

  • @chagedara3045
    @chagedara3045 5 หลายเดือนก่อน +29

    වී වේලන ගමන් හිටියේ... පට්ට වීඩියෝ එක... බ්ලූ ටූත් කොනෙක්ට් කරලා ස්පීකර් එක දැම්මා... කුරුල්ලෝ සී සී කඩ දිව්වා...😂😂😂😂
    ඊලග පාර අලි අවොත් දාන්නෙත් මේක
    තැන්ක් යූ හිරු ෆ්ම්😂😂

  • @gamagegamage1302
    @gamagegamage1302 5 หลายเดือนก่อน +114

    අද හරි ශෝක් චමුදිත. 😀

  • @LakithLakshitha
    @LakithLakshitha 5 หลายเดือนก่อน +104

    චාමරයටනම් කොම්මත් කැමති නෑ...
    එත් මෙ චමුදිතයත් පීච්චන් න්හ නිශ්ශන්කගෙන් සල්ලි අරන්...

  • @i.gsusan4859
    @i.gsusan4859 5 หลายเดือนก่อน +12

    චමුදිතයාගෙ කලිසම ඹළුවෙන් ගැලෙව්වා,බලංගියාම මුං ඹක්කොම හොරැ,

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 5 หลายเดือนก่อน +12

    මෝඩයා උනත් චමුදිතට දුන්නා ඇඬෙන්න ...සේපාල් කීවා සේ චමුදිතට චමුදිත මුණ ගැසීම 😂😂

  • @gimagaming7709
    @gimagaming7709 5 หลายเดือนก่อน +115

    බදුල්ල ජනතාව හොඳින් ඇහුම්කන් දෙන්න මේ වගේ කිසිම විනයක් නැති මිනිස්සුන්ට ජන වරමක් දෙන්න එපා 🙏🙏

    • @channabuwanaka5885
      @channabuwanaka5885 5 หลายเดือนก่อน +6

      බදුල්ලෙ ඔක්කොම නෙවෙයි . ඇල්ලෙ ගොන්නු , කුඹල්වෙල ගොන්නු ,දේමෝදර ගොන්නු තමයි මේකට චන්දෙ දුන්නෙ

    • @nisagallage6236
      @nisagallage6236 5 หลายเดือนก่อน +4

      දේශපාලකයෙකුගෙ කලිසම ලෙහිල බිමට වට්ටන්න පුලුවන් එක නිවේදකයෙකුට සංවරව, විහිලු තහලුවෙන් උනත්. යක්ෂ බල්ලො 3ක් එකතු වෙලා (කියන දේ අැහෙන්නෙත් නෑ) ගංජ කසිප්පු කාරයො වගේ එක මිනිහෙක්ව තනි කරගෙන අර මිනිහව කෝප ගන්නෝනව තිරිසන්ම විදියට. ඕක ළමයෙකුට දුන්න නම් ලස්සනට දේශපාලකයව නිරුවත් කරල රටට පෙන්නයි. හිරු චැනල් එකෙත් රෙදි ගැලවෙනව පිස්සු බල්ලො තුන්දෙනෙක් නිසා.
      රෙනෝ මහත්තයෝ මුං 3දෙනා රෙනෝනෙ අපි බලා ඉද්දි. විළි ලැජ්ජයි. ප්‍රසිද්ධ ජනමාධ්‍ය නිව්දකයෙකු සතු ගුනාංග ටිකවත් මේ පිස්සු බල්ලන්ට කියල දෙන්නකො. එක මිනිහෙක් තනි කරල බල්ලො තුන්දෙනෙක් හපා කනව. වෙෙරී නිවෙදකලා වෙනුවට සංවර සීලි නිවේදකයො දාන්න. නිකන් අපේ කාලෙත් කෑව. කලිනුත් මේ තැටියම චාමර ගෙනැත් ගැහුවනෙ. අැත්තටම නූගත් හිරුගෙ සට්ඨැඹියො තුන්දෙනා.

    • @RAVANA724
      @RAVANA724 5 หลายเดือนก่อน +1

      බදුල්ලේන් එවන්නෙම ගොන් තඩි අර සති කිහිපයකට කලින් එව්වා බල්ලෝ දෙන්නේක් එකෙක් බදුල්ලේ අනිත් එකා අම්පාරේ. ගොන් අවජාතක හාල් කැලි. 😂 බදුල්ලේ උන් ඉන්නේ ලංකාවෙ නෙවෙද බන්. ඉගන ගත්ත එකෙක් වත් නැද්ද. බන් චන්දේ දිලා එවන්න

  • @nisagallage6236
    @nisagallage6236 5 หลายเดือนก่อน +134

    ගලි බවුසර් 4ක් එකට ගැටීමක් දැකල නැති අයට පෙන්නමු.😂😂😂😂

  • @NeelJayamanna-ww2gv
    @NeelJayamanna-ww2gv 5 หลายเดือนก่อน +118

    බලන් ගියාම සේරමන්ගෙම හුණු ටික ටික තියනවා අයියෝ චමුදිත.....

  • @gv6071
    @gv6071 5 หลายเดือนก่อน +22

    අද තමයි චමුදිතට ගැලපෙන පුද්ගලයා මුණගැහිලා තියෙන්නේ .

  • @movieswithamith
    @movieswithamith 5 หลายเดือนก่อน +9

    ඌ කුණුහර්පයක් කියලා හරි තනියම ගේමකි ගහනවා 😂😂😂

  • @dhanushkamaldeniya4075
    @dhanushkamaldeniya4075 5 หลายเดือนก่อน +114

    චමුදිත ඉවරයි..

  • @chandanabibile7660
    @chandanabibile7660 5 หลายเดือนก่อน +334

    මූට ඉංග්‍රීසි බෑ කියලා දැනගෙනද චමුදිත මෙහෙම කරන්නේ

    • @lakshmanpererakankanamalag8867
      @lakshmanpererakankanamalag8867 5 หลายเดือนก่อน +10

      😂😂😂😅😅😅

    • @nimaliperera9457
      @nimaliperera9457 5 หลายเดือนก่อน +19

      ඕකම මට හිතුණා බං😂😂😂😂

    • @nimaliperera9457
      @nimaliperera9457 5 หลายเดือนก่อน +15

      මටත් හිතුණා බං 😂😂😂😂

    • @EshanAdithaya
      @EshanAdithaya 5 หลายเดือนก่อน +5

      😂😂😂😂😂😂😂

    • @MohanedBadhryFassy
      @MohanedBadhryFassy 5 หลายเดือนก่อน +3

      😂😂😂

  • @goldenretrieversrilanka4709
    @goldenretrieversrilanka4709 5 หลายเดือนก่อน +122

    බලන් යද්දි චමුදිත ගහලා තියනවානේ ඇමති කෙනෙක් ගැහැව්වටත් වැඩිය..

    • @NanthanaPerera
      @NanthanaPerera 5 หลายเดือนก่อน +3

      Desapaluwo kiyana awa piligannawada oyala

    • @AsankaK.W.H.A
      @AsankaK.W.H.A 5 หลายเดือนก่อน

      😢😢

    • @truth7244
      @truth7244 5 หลายเดือนก่อน

      😂😂

    • @nishshankarathnayaka4148
      @nishshankarathnayaka4148 5 หลายเดือนก่อน +9

      ඉතින් චමුදිත ගත්තෙ නැ කියන්නෙත් නෑ නෙද?

    • @lahiruprabhashwara7721
      @lahiruprabhashwara7721 5 หลายเดือนก่อน +1

      😂😂 ekaneeee

  • @MishuKawshi
    @MishuKawshi 15 วันที่ผ่านมา +2

    චමුදිතගේ කට වැහුනේ අපේ අලුත් ජනාධිපති ලග විතරයි ❤❤❤❤

  • @anulananayakkara7222
    @anulananayakkara7222 5 หลายเดือนก่อน +18

    චමුදිතයට පියුමි තමයි හොදටම කීවේ 😂😂😂🎉පියුමි හන්සමාලිට ජයවේවා !!!!🎉🎉🎉🎉❤❤❤❤

    • @kezerkixz1318
      @kezerkixz1318 17 วันที่ผ่านมา

      😂😂😂😂🙆

  • @ishanlilanga4054
    @ishanlilanga4054 5 หลายเดือนก่อน +183

    කිසිම සංයමයක් නැති එකෙකුට එකෙක් නොදෙවෙනි සක්කිලි මාධ්‍ය කාරයෝ තුන්දෙනෙක්

    • @saamfonseka6177
      @saamfonseka6177 5 หลายเดือนก่อน +6

      සමග ගවයෙක් කියලත් දාන්න😂😂😂

    • @nihalepa8174
      @nihalepa8174 5 หลายเดือนก่อน +9

      මාධ්‍ය කාරයො ගැන කතාව නම් ඇත්ත. නමුත් අනිත් පැත්තෙ එකා ගැන මුකුත් දැක්කෙ නෑ වගෙ ඉන්නෙ උගෙ ගෝලයෙක්ද?

    • @Jehan696
      @Jehan696 5 หลายเดือนก่อน

      ​@@nihalepa8174නෑ මේ , බතලයා උගෙ පුකට දීලා😂

    • @roharakumara390
      @roharakumara390 5 หลายเดือนก่อน

      රේනෝසිල්වගේ කටු කන බල්ලෝ මුන්

  • @jaya-zf9djJ
    @jaya-zf9djJ 5 หลายเดือนก่อน +80

    ඇමතියත් අහගත්තා, චමුදිතත් අහගත්ත.

  • @jeevankodithuwakku4698
    @jeevankodithuwakku4698 5 หลายเดือนก่อน +47

    චමුදිතයගෙ රෙදි ඉල්ලෙ. සැමදා නියං එකදා වැහි වළාවේ කිව්වලු.

    • @nisagallage6236
      @nisagallage6236 5 หลายเดือนก่อน +1

      අැත්ත
      දේශපාලකයෙකුගෙ කලිසම ලෙහිල බිමට වට්ටන්න පුලුවන් එක නිවේදකයෙකුට සංවරව, විහිලු තහලුවෙන් උනත්. යක්ෂ බල්ලො 3ක් එකතු වෙලා (කියන දේ අැහෙන්නෙත් නෑ) ගංජ කසිප්පු කාරයො වගේ එක මිනිහෙක්ව තනි කරගෙන අර මිනිහව කෝප ගන්නෝනව තිරිසන්ම විදියට. ඕක ළමයෙකුට දුන්න නම් ලස්සනට දේශපාලකයව නිරුවත් කරල රටට පෙන්නයි. හිරු චැනල් එකෙත් රෙදි ගැලවෙනව පිස්සු බල්ලො තුන්දෙනෙක් නිසා.
      රෙනෝ මහත්තයෝ මුං 3දෙනා රෙනෝනෙ අපි බලා ඉද්දි. විළි ලැජ්ජයි. ප්‍රසිද්ධ ජනමාධ්‍ය නිව්දකයෙකු සතු ගුනාංග ටිකවත් මේ පිස්සු බල්ලන්ට කියල දෙන්නකො. එක මිනිහෙක් තනි කරල බල්ලො තුන්දෙනෙක් හපා කනව. වෙෙරී නිවෙදකලා වෙනුවට සංවර සීලි නිවේදකයො දාන්න. නිකන් අපේ කාලෙත් කෑව. කලිනුත් මේ තැටියම චාමර ගෙනැත් ගැහුවනෙ. අැත්තටම නූගත් හිරුගෙ සට්ඨැඹියො තුන්දෙනා.

  • @KumaWeradu-uy1jo
    @KumaWeradu-uy1jo 5 หลายเดือนก่อน +17

    😂 චාමර වඩයා අමු ගවයා..මූට චන්දේ දීපු උන්ට නිවන් සුව...🐕🤧🔥🙏

    • @kezerkixz1318
      @kezerkixz1318 17 วันที่ผ่านมา

      😂😂😂😂😂😂

  • @upulthusharakumar8573
    @upulthusharakumar8573 5 หลายเดือนก่อน +5

    නරි රැලකට අහු උනා වගේ 😂😂
    කිසිම චාරයක්, වැදගත් කමක් නැති මාධ්‍ය වේදීන්යයි කියාගන්නා හිවල්ලු තුනක් 😂😂

  • @elmolucorteling1592
    @elmolucorteling1592 5 หลายเดือนก่อน +71

    වඩෙි විකුණපු මිිහරකේක් පාර්ලිමෙන්තු යවපු කාලකණ්ණි ජනතාවට ගහන්න ඔනේ ඉස්සෙල්ලම.....

    • @s.dammika5220
      @s.dammika5220 5 หลายเดือนก่อน

      Aniwar ❤

    • @DileeshaNadeera
      @DileeshaNadeera หลายเดือนก่อน

      ​@@s.dammika5220aniwa bn gahanna one guu

  • @imangahettiarachchi4750
    @imangahettiarachchi4750 5 หลายเดือนก่อน +44

    නුගත් ,ඡඩ දේශපාලුවෙක් තවත්…
    වචාල, මාධ්‍යවෙදියෝ තුන්දෙනෙක්..
    🤮

  • @saliyamihiraj2443
    @saliyamihiraj2443 5 หลายเดือนก่อน +78

    දැන් හිරු මරු බන් 😂.

    • @saamfonseka6177
      @saamfonseka6177 5 หลายเดือนก่อน +6

      අවන්කෙන්ම දැන් ෂෝක්😂😂

    • @MiniMuthu-n8v
      @MiniMuthu-n8v 5 หลายเดือนก่อน +2

      😂😂😂😂😂😂

    • @nisagallage6236
      @nisagallage6236 5 หลายเดือนก่อน +1

      දේශපාලකයෙකුගෙ කලිසම ලෙහිල බිමට වට්ටන්න පුලුවන් එක නිවේදකයෙකුට සංවරව, විහිලු තහලුවෙන් උනත්. යක්ෂ බල්ලො 3ක් එකතු වෙලා (කියන දේ අැහෙන්නෙත් නෑ) ගංජ කසිප්පු කාරයො වගේ එක මිනිහෙක්ව තනි කරගෙන අර මිනිහව කෝප ගන්නෝනව තිරිසන්ම විදියට. ඕක ළමයෙකුට දුන්න නම් ලස්සනට දේශපාලකයව නිරුවත් කරල රටට පෙන්නයි. හිරු චැනල් එකෙත් රෙදි ගැලවෙනව පිස්සු බල්ලො තුන්දෙනෙක් නිසා.
      රෙනෝ මහත්තයෝ මුං 3දෙනා රෙනෝනෙ අපි බලා ඉද්දි. විළි ලැජ්ජයි. ප්‍රසිද්ධ ජනමාධ්‍ය නිව්දකයෙකු සතු ගුනාංග ටිකවත් මේ පිස්සු බල්ලන්ට කියල දෙන්නකො. එක මිනිහෙක් තනි කරල බල්ලො තුන්දෙනෙක් හපා කනව. වෙෙරී නිවෙදකලා වෙනුවට සංවර සීලි නිවේදකයො දාන්න. නිකන් අපේ කාලෙත් කෑව. කලිනුත් මේ තැටියම චාමර ගෙනැත් ගැහුවනෙ. අැත්තටම නූගත් හිරුගෙ සට්ඨැඹියො තුන්දෙනා.

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 5 หลายเดือนก่อน +1

      උන්ට ඕනත් ඕව දාල රේටින් වැඩි කර ගන්න තමයි. ඊට පස්සෙ සෙනාදිපති වගේ එවුන්ගෙ සල්ලි අරන් මිනිස්සුන්ගෙ මොල හෝදනවා

  • @prabodyanethsara7319
    @prabodyanethsara7319 19 วันที่ผ่านมา +1

    චමුදිත ඌරගෙ තෙල බස්සනවා😅😅😅 ජයවේවා

  • @wosmand1983
    @wosmand1983 5 หลายเดือนก่อน +23

    අනුර කුමාර දිසානායක මහතාගෙ වැඩසටහන බලල මෙක බලන උතුර දකුණ මාරු උන මම😢

    • @s.dammika5220
      @s.dammika5220 5 หลายเดือนก่อน

      Aniwar ❤

    • @nimethmanthila2817
      @nimethmanthila2817 4 หลายเดือนก่อน

      Me ratata galapena political culture aka thama me

  • @damithaindika2931
    @damithaindika2931 5 หลายเดือนก่อน +45

    ගවයන් දෙදෙනෙකු සම්මුක වීම

  • @PrasannaLiyanage-un7cv
    @PrasannaLiyanage-un7cv 5 หลายเดือนก่อน +50

    ඊයේ අනුර දිසානායක සහෝදරයාගෙ වැඩසටහනයි ❤️මෙකයි බලනකොට 😇 දුකක් හිතුනා😢 මොක්කුද මේ🤮 රට කන කපටි නරියෙක්😇 සහ පත්තර චමුදිත😇

  • @nimantharashipabha9570
    @nimantharashipabha9570 5 หลายเดือนก่อน +66

    මුන් තුන්දෙනාට වඩා, තිස්සකුට්ටිය හොඳයි වගේ

  • @your-daily-MUSIC-Playlist
    @your-daily-MUSIC-Playlist 5 หลายเดือนก่อน +3

    චමුදිතයට හොද වැඩේ😁 ගලි කටා...

  • @SadaSada-rp5bk
    @SadaSada-rp5bk 5 หลายเดือนก่อน +267

    බලන් ගිහාම මුට වඩා හරකෙක් මෙ චමුදිතයා.

    • @vibheeshanabandara
      @vibheeshanabandara 5 หลายเดือนก่อน +3

      ඕවා චමුදිතයගේ මෝඩ jokes

    • @Truthisreligion
      @Truthisreligion 5 หลายเดือนก่อน +4

      ඇත්තටම ගොනෙක් චමුදිත

    • @jagathkurukulasuriya289
      @jagathkurukulasuriya289 5 หลายเดือนก่อน +5

      😂😂😂 චමුදිතය පිස්සෙක්

    • @RAVANA724
      @RAVANA724 5 หลายเดือนก่อน +1

      ගොන්නු ෆොම් කරන්න චමුදිත ගේ රැකියාව. උබලට තේරෙන්නේ නැ. අරැව නග්ගනවා කරත්තේ. 😅😅

    • @ThakshilaJayarathna-ko9sc
      @ThakshilaJayarathna-ko9sc 5 หลายเดือนก่อน +1

      Chamarata mn kemathi ne.namuth chamudith hesirenne nikam mudukku minihek wage.hiru eke okkotama maaddya wedin mee wage.gali bausar wage

  • @ravindrakumara7312
    @ravindrakumara7312 5 หลายเดือนก่อน +32

    අපි අසරණ වෙලා වගේ සිතට දැනෙන වා බුදු හාමුදුරුවනේ

  • @laksiriemil581
    @laksiriemil581 5 หลายเดือนก่อน +26

    මෙතරම් අවලං මාද්‍යකරනයක් සහා අවලං දේශපාලනයක් දකින්න ලෑබීම හරිම අබාග්‍යසම්පන්නයි. හිරු මාද්‍ය ආයතනයේ ප්‍රදානීන්ගේ අවදානය පිනිසයි.

  • @සේරිස්සකවිමානය
    @සේරිස්සකවිමානය 5 หลายเดือนก่อน +3

    චමුදිත නම් වු ගලි බවුසරය , වැසිකිළි ජලාශයට වැටුන සුන්දර මොහොත , දෙපැත්තෙම පු# එලියෙ ❤😂

  • @heshansanchala7242
    @heshansanchala7242 5 หลายเดือนก่อน +3

    හැබැයි චමුදිතය වගේ එව්න්ට ගැලපෙන්නෙ චාමරයා වගේ උන් තමයි😂😂

  • @nissankasrilanka8788
    @nissankasrilanka8788 5 หลายเดือนก่อน +48

    චමුදිත ඔයාත් හොරේක්

  • @AnuruddhaSR07
    @AnuruddhaSR07 5 หลายเดือนก่อน +7

    ඔන්න රනිල්ගේ ඇමතිලා...ඔන්න Npp එක පරද්දන්න ඉන්න මාධ්‍ය 😂😂😂😂

  • @thasansithsara7565
    @thasansithsara7565 5 หลายเดือนก่อน +55

    මේක පුළුවන් තරම් ශෙයා කරන්න. මේ දෙන්නා කරපු හොර වැඩ ටික දෙන්නා තරගෙට මාධ්‍යයට දිගහරිනවා😂

    • @GAMINGNALEESHYT
      @GAMINGNALEESHYT 5 หลายเดือนก่อน

      😂 ඒක ඇත්ත

  • @සුන්දරලෝකය-ය7ව
    @සුන්දරලෝකය-ය7ව 5 หลายเดือนก่อน +9

    දෙමෝදර පුවක් කඩ කඩා හිටපු උන් ගෙනවට නියමයි උබලට

  • @kucksadventures479
    @kucksadventures479 5 หลายเดือนก่อน +1

    නියමයි..තුනක් එක්ක ගේම ඉල්ලන ඇල්ලේ කොල්ලා..ජයවේවා ❤

  • @kapilajeewa7016
    @kapilajeewa7016 5 หลายเดือนก่อน +45

    මුන් දෙන්නම හොරු කියල රටේ ජනතාවට තෙරුම් යනව මේක් බැලුවම....චමුදිතයත් සුදනා වගේ හැම වැඩසටහනකටම පැන පැන බොදිසත්වය වගේ කතා කලාට ඌත් මේ රටේ ඉන්න හොරුන්ගෙන් පඩි අරගෙනනෙ...ඔක්කොම පකාල එකයි...තූ නොදකින්.

  • @viaggio19
    @viaggio19 5 หลายเดือนก่อน +185

    නිස්ශංක සේනාධිපතිගෙන් සල්ලි ගත්තා කියද්දි ඇයි මේ චමුදිතට මෙච්චර තද වෙන්නේ???
    😂🤣😂

    • @SadaSada-rp5bk
      @SadaSada-rp5bk 5 หลายเดือนก่อน +14

      චමුදිතයත් බලන් ගිහාම 🤭🤭🤭🤭

    • @NanthanaPerera
      @NanthanaPerera 5 หลายเดือนก่อน

      ​@@SadaSada-rp5bkdesapalakayo kiyana awa tamat piligannawada oyala

    • @rhnskumara1777
      @rhnskumara1777 5 หลายเดือนก่อน +7

      චමුදිත බූරු වෙක්..

    • @rhnskumara1777
      @rhnskumara1777 5 หลายเดือนก่อน +9

      චමුදිතයත් හොරෙක් කියල කිව්වම තද වෙලා අම්ම්බානට..

    • @DiliniAyeshika-l7w
      @DiliniAyeshika-l7w 5 หลายเดือนก่อน +1

      anurata gahana hetuwa dan eliyata awa neda

  • @ravindrarathnayake3783
    @ravindrarathnayake3783 5 หลายเดือนก่อน +24

    දැන් ජනතාව මොකක් දිහාද බලාගෙන ඉන්න ඕනෑ. සංවාදාත්මක වැඩසටහනේ කිසි මගුලක් ඇහෙන්නෙත් නෑ තේරෙන්නෙත් නෑ.

  • @anurapradeep3984
    @anurapradeep3984 5 หลายเดือนก่อน +6

    මතක තියාගන්න ලමායි හිරු කොහොමත් මුන්ට විරුද්ධව යන්නෙ නෑ මෙතන යටි අරමුනකක් තියෙනව .

  • @supundissanayake1018
    @supundissanayake1018 5 หลายเดือนก่อน +12

    ජනාධිපතිට කොන්දක් පන තියනවනම් ප්‍රධාන මාධ්‍යයක කුණුහරප කියපු ඔක්කොම හිරේ දාන්න ඕන

  • @wasanthakumara4752
    @wasanthakumara4752 5 หลายเดือนก่อน +34

    මේ කාලකන්නි දෙන්නම මේ රටට සාපයක්

  • @සිංහලපන්තිය-ර2ප
    @සිංහලපන්තිය-ර2ප 5 หลายเดือนก่อน +19

    අපේ රටට වෙච්ච දේ හිතාගනිල්ලා

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi6980 5 หลายเดือนก่อน +83

    හිරු ඉස්සෙල්ලාම මාධ්‍ය සාකච්ඡා වලට එන මිනිස්සුන්ට කථා කරන හැටි ඉගෙන ගනිල්ලා ..
    මිනිස්සු කොහොමද මුගේ වැරැද්දක් තියෙනවනම් ඒක දැනගන්නේ.. සක්කිලි පඩි ගත්තු උන් තුන්දෙනෙක් නේ ප්‍රශ්න අහන්න දාලා තියෙන්නේ ..

    • @nisagallage6236
      @nisagallage6236 5 หลายเดือนก่อน +5

      අැත්ත.
      දේශපාලකයෙකුගෙ කලිසම ලෙහිල බිමට වට්ටන්න පුලුවන් එක නිවේදකයෙකුට සංවරව, විහිලු තහලුවෙන් උනත්. යක්ෂ බල්ලො 3ක් එකතු වෙලා (කියන දේ අැහෙන්නෙත් නෑ) ගංජ කසිප්පු කාරයො වගේ එක මිනිහෙක්ව තනි කරගෙන අර මිනිහව කෝප ගන්නෝනව තිරිසන්ම විදියට. ඕක ළමයෙකුට දුන්න නම් ලස්සනට දේශපාලකයව නිරුවත් කරල රටට පෙන්නයි. හිරු චැනල් එකෙත් රෙදි ගැලවෙනව පිස්සු බල්ලො තුන්දෙනෙක් නිසා.
      රෙනෝ මහත්තයෝ මුං 3දෙනා රෙනෝනෙ අපි බලා ඉද්දි. විළි ලැජ්ජයි. ප්‍රසිද්ධ ජනමාධ්‍ය නිව්දකයෙකු සතු ගුනාංග ටිකවත් මේ පිස්සු බල්ලන්ට කියල දෙන්නකො. එක මිනිහෙක් තනි කරල බල්ලො තුන්දෙනෙක් හපා කනව. වෙෙරී නිවෙදකලා වෙනුවට සංවර සීලි නිවේදකයො දාන්න. නිකන් අපේ කාලෙත් කෑව. කලිනුත් මේ තැටියම චාමර ගෙනැත් ගැහුවනෙ. අැත්තටම නූගත් හිරුගෙ සට්ඨැඹියො තුන්දෙනා.

    • @SandunThilanka
      @SandunThilanka 5 หลายเดือนก่อน +1

      Need to Learn from Kalindu (derana)

    • @ThakshilaJayarathna-ko9sc
      @ThakshilaJayarathna-ko9sc 5 หลายเดือนก่อน

      Eka attha

  • @rasalmanjula875
    @rasalmanjula875 5 หลายเดือนก่อน +4

    චාමුදිත කියන්නේ නරි හු කියනකොට ජාතක උන එකෙක් නාට්ටාමියෙක්ම තමයි මු නම් සක්කිලියා

  • @anulananayakkara7222
    @anulananayakkara7222 5 หลายเดือนก่อน +4

    මෙන්න හිරු මාද්‍යවේදියෝ😅😅😅😅😅

  • @Rokyjana-g6y
    @Rokyjana-g6y 5 หลายเดือนก่อน +35

    ඇත්තටම මේ වැඩසටහන එක මාධ්‍යවේදීයෙක් දාලා කරානම් මීට වැඩිය වටිනවා මොකද කිසිම දෙයක් පැහැදිලී නෑ මේ වැඩ සටහන බලපූ මගේ පෝන් එකේ පීකරය එලියට පැනලා මම මේ පෝන් එක හදන්න යන ගමන් මේ වගේ දෙයක් සතුරෙකුටවත් වෙන්න එපා හිරු ලොකු දෙයක් එක මාධ්‍යවේදීයෙක් දාන්න අපරාදේ මෙතෙන්ට එන මනුස්සයන්ගේ කාලේ නිකාන් ලේ ටික රත් කරන් යනවා විතරයි😂

    • @SadaSada-rp5bk
      @SadaSada-rp5bk 5 หลายเดือนก่อน +5

      එකනම් ඇත්ත.මුන් තුන්දෙනෙක් කතව නවත්වන්නෙම නැනෙ.මොනා කිවද මොනා උනද.අනෙ මන්දා...

  • @GnanawisuddhiThero-xx3ov
    @GnanawisuddhiThero-xx3ov 5 หลายเดือนก่อน +22

    ඔහේලට හදන්න පුළුවන් රටක් නෑ 😂😂😂 කරුණාකර ගෙදරට වෙලා ඉන්න ..

  • @DharshanaDubai
    @DharshanaDubai 5 หลายเดือนก่อน +100

    ඇමති ගේ රෙදි ඉල්ලේ... රනිල් ගෙදර යන්නේ මේ වගේ අය ලංකර ගත්ත නිසා... 😁

  • @sachinduprasanna6368
    @sachinduprasanna6368 5 หลายเดือนก่อน +20

    කුනු ටැක්ටර් දෙකක් එකිනෙක ගැටුනු දුර්ලබ අවස්තාවක්.....

  • @sunildezoysa500
    @sunildezoysa500 5 หลายเดือนก่อน +2

    චමුදිත මාද්‍ය එපා කරවන්න එපා.

  • @nimalsiriwardana7428
    @nimalsiriwardana7428 5 หลายเดือนก่อน +22

    ආන්ඩුවේ හොරයි, මාධ්‍ය කුපාඩියයි,, මේවනේ,,යකෝ වාද.........

  • @ChamathWickramasinghe
    @ChamathWickramasinghe 5 หลายเดือนก่อน +12

    චමුදිත ට උගන්වන්න ඔන මාධ්‍ය සදාචාරය

  • @DOKA-and-BUWA
    @DOKA-and-BUWA 5 หลายเดือนก่อน +22

    TV දෙරණ යන එක බලන්න. මෙක මේ Hiru TV එක Teledrama එකක්. මුන් හතර දෙනම මේ කරන්නෙ තනි බොරුව

  • @madushamalshani8931
    @madushamalshani8931 หลายเดือนก่อน +1

    රන්ජන්ව පුලුවන් නම් ගෙන්නකො ඔකට

  • @nandakumara3307
    @nandakumara3307 5 หลายเดือนก่อน +2

    ඇමති තුමාට කතා කරන්න දෙන්නේ නැත්තෙ ඇයි.චමුදිත පවු

  • @priyamixtube8775
    @priyamixtube8775 5 หลายเดือนก่อน +38

    චමුදිතයායි අනිත් එකයි වාචාලකමට කියවනවා.මාධ්‍ය සාකච්ඡාවට එන කෙනෙකුගෙන් ප්‍රස්න අහන්න දන්නේ නැහැ

    • @rohanaamarakoon
      @rohanaamarakoon 5 หลายเดือนก่อน +1

      සිරාවටම බං

    • @DOKA-and-BUWA
      @DOKA-and-BUWA 5 หลายเดือนก่อน +3

      මුන් මේ ඔක්කොම කරන්නෙ තනි බොරුවක්. මේ හතර දෙනම මේ කරන්නෙ act එකක්

    • @SadaSada-rp5bk
      @SadaSada-rp5bk 5 หลายเดือนก่อน

      අවන්කවම එක ඇත්ත.ප්‍රස්නෙට උත්තර දෙන්න බැ.

    • @kashmikaakash
      @kashmikaakash 5 หลายเดือนก่อน

      ප්‍රශ්නෙ ඉතින් දිග නම් මොකද කරන්නේ....

    • @හෙලවිරිදු
      @හෙලවිරිදු 5 หลายเดือนก่อน

      මී ලග වීඩියෝ එක ලගදීම බලාපොරොත්තු වෙමි.

  • @prabathrajanayake4729
    @prabathrajanayake4729 5 หลายเดือนก่อน +23

    මොනවද බං මුන් දෙන්නා කියවන්නේ.... අපරාදේ ගුවන් කාලය...

    • @nisagallage6236
      @nisagallage6236 5 หลายเดือนก่อน

      එ්කනෙ. දේශපාලකයෙකුගෙ කලිසම ලෙහිල බිමට වට්ටන්න පුලුවන් එක නිවේදකයෙකුට සංවරව, විහිලු තහලුවෙන් උනත්. යක්ෂ බල්ලො 3ක් එකතු වෙලා (කියන දේ අැහෙන්නෙත් නෑ) ගංජ කසිප්පු කාරයො වගේ එක මිනිහෙක්ව තනි කරගෙන අර මිනිහව කෝප ගන්නෝනව තිරිසන්ම විදියට. ඕක ළමයෙකුට දුන්න නම් ලස්සනට දේශපාලකයව නිරුවත් කරල රටට පෙන්නයි. හිරු චැනල් එකෙත් රෙදි ගැලවෙනව පිස්සු බල්ලො තුන්දෙනෙක් නිසා.
      රෙනෝ මහත්තයෝ මුං 3දෙනා රෙනෝනෙ අපි බලා ඉද්දි. විළි ලැජ්ජයි. ප්‍රසිද්ධ ජනමාධ්‍ය නිව්දකයෙකු සතු ගුනාංග ටිකවත් මේ පිස්සු බල්ලන්ට කියල දෙන්නකො. එක මිනිහෙක් තනි කරල බල්ලො තුන්දෙනෙක් හපා කනව. වෙෙරී නිවෙදකලා වෙනුවට සංවර සීලි නිවේදකයො දාන්න. නිකන් අපේ කාලෙත් කෑව. කලිනුත් මේ තැටියම චාමර ගෙනැත් ගැහුවනෙ. අැත්තටම නූගත් හිරුගෙ සට්ඨැඹියො තුන්දෙනා.

  • @johnnyjax6444
    @johnnyjax6444 5 หลายเดือนก่อน +23

    චාමර මම ඉස්කෝලේ යන කලේ බදුල්ල , කොලබ දුම්රියේ වඩේ විකිණුවා , ඒ දවස්වලත් හැමදාම දුම්රියේ වලි
    ගහගන්නවමයි වැඩේ අනිත් වඩේ කරුවන් එක්ක

    • @Shanefernando-yt5ik
      @Shanefernando-yt5ik 5 หลายเดือนก่อน

      අඩේ සිරාම කතාවක්ද ඒක

    • @hughglass8281
      @hughglass8281 5 หลายเดือนก่อน +3

      @@Shanefernando-yt5ikowa minissu dana danath podi podi wasiyata chande denawa me pakayalata

    • @rhnskumara1777
      @rhnskumara1777 5 หลายเดือนก่อน

      oya wage gon mada gahili thamayi ubala danne

    • @Shanefernando-yt5ik
      @Shanefernando-yt5ik 5 หลายเดือนก่อน

      @@rhnskumara1777 දෙකට නැමිලා ඇට දෙක අස්සෙන් චාමරගෙ පුකට දිව දාපන්

  • @لوبا
    @لوبا 5 หลายเดือนก่อน +4

    චමුදිත හාලියා...ඊයා චාමර ඔක්කොටම එහා..😂😂

  • @RBRKtv
    @RBRKtv 5 หลายเดือนก่อน +1

    චාමර මරු

  • @PrasannaLiyanage-un7cv
    @PrasannaLiyanage-un7cv 5 หลายเดือนก่อน +20

    ඇත්තටම පොලිස් බාරයට අරගෙන දෙන්නාගෙන්ම ප්‍රශ්න කරන්න ඕනේ, නාස්ති කරලා තියෙන්නෙ අපේ රටේ අහිංසක මිනිසුන්ගෙ සල්ලි

  • @Kirikoduhitha
    @Kirikoduhitha 5 หลายเดือนก่อน +28

    හොරා උනත් ආරාධනය පිලි අරගෙන ආපු එකාට ඔහොම සලකන එක කැතයි..😅

  • @thusharawijekoon6437
    @thusharawijekoon6437 5 หลายเดือนก่อน +110

    චාමර තෝ හොරා පල ගෙදර. ගොන් නාම්‍බා. තෝ අමැතියක්ද මොකෙක්ද ගොනා

    • @nuwanathukorala5355
      @nuwanathukorala5355 5 หลายเดือนก่อน

      Chamuditha gana oya danne na. U ballek. Amathinta wada. Hoyala balanna

  • @KaveeshaKalpani-h1q
    @KaveeshaKalpani-h1q 15 วันที่ผ่านมา

    චමුදිත හරි පොයින්ට් එකට කතා කරනවා💖

  • @sugandaniranjith6579
    @sugandaniranjith6579 5 หลายเดือนก่อน +2

    චමුදිත අඩන්න වගේ

  • @rangapradeep4035
    @rangapradeep4035 5 หลายเดือนก่อน +31

    අසුච් කටවල් දෙකක් සම්මුඛ විම...අරුන් දෙන්නා පව්..😂😂😂

  • @amarasenaabeyrathne1292
    @amarasenaabeyrathne1292 5 หลายเดือนก่อน +19

    චමුදිතත් ඉවරය්

  • @SurangaRohana
    @SurangaRohana 5 หลายเดือนก่อน +17

    ඉස්සො වඩේ ඉස්සො වඩේ

  • @vipulasenarathna9865
    @vipulasenarathna9865 5 หลายเดือนก่อน +1

    මරයි මරැ හිරැ හොරැ
    මාලිමාවට ජයවේවා

  • @Naturalceylon
    @Naturalceylon 5 หลายเดือนก่อน +1

    මාද්‍යවේදීනුත් අන්තිමයි.

  • @indulaindula
    @indulaindula 5 หลายเดือนก่อน +22

    යකෝ තම මාධ්‍ය ආයතනයට ⁣ගෙනත් වැඩ සටහනක් කරන කොට ගෙන්වපු එකාගෙන් පුශ්නය අහාපන් ,පුශ්නෙයි ,උත්තරෙයි දෙකම චමුදිතයා දෙනවා ,අරැ කියන බොරැව හරි ආහන්න දෙන්නෙ නැහැ එක දිගටම පුශ්නෙ අහාන ගමන් උත්තරෙත් මුන්ම දෙනවා දිලා ඒකට අනිත් එවුන් දෙන්නත් තකට ,තක,මෙි වැඩ සටහන බලන්නත් ආස නැහැ.

    • @nfss18
      @nfss18 5 หลายเดือนก่อน

      Palayanda buruwa, program eka balance naththam thoo Kohomada mewata comments danneee

    • @rathnayak7155
      @rathnayak7155 5 หลายเดือนก่อน

      සහතික ඇත්ත මේ කතාව ❤️

  • @mohamedshifan8917
    @mohamedshifan8917 5 หลายเดือนก่อน +12

    අනේ චමුදිතයො තොගේ කලිසම හිටං ඔළුවෙන් ගැලෙව්වා නේ මේක සමුදිත තෝගෙත් විසිල් විතරයි බල්ටි නෑ කඩේ ගිය පගෙ නේද උඹත්

  • @NppKuwaitapi
    @NppKuwaitapi 5 หลายเดือนก่อน +19

    ගූ ගහගත්ත චමුදිත ඒවා අරන් ඇමතියට ගහන සුන්දර මොහත

  • @athulamadawala873
    @athulamadawala873 5 หลายเดือนก่อน +3

    චමුදිතය නිශ්ශංක සේනාදිපතිගෙන් සල්ලි අරගන.😅😅😅😅😅😅ඩඩිලියගෙනුත් අරගන චමුදිතයත් පජාතයි හිරැ සලකුන පටිරෝල්.මරැ ඩයල් එක සෙටි උනේ..😅😅😅😅😅😅

  • @DharshanaDubai
    @DharshanaDubai 5 หลายเดือนก่อน +30

    මෙන්න රනිල් ගේ මිනිස්සු... ඇයි මොලේ නැති උන් දැන් හොරු....

    • @thusira55kumara7
      @thusira55kumara7 5 หลายเดือนก่อน

      තොගෙ අම්මගෙ අහවල් එකද හොරකම් කලේ

  • @youme6678
    @youme6678 5 หลายเดือนก่อน +12

    චමුජිතයා.....හොරා

  • @Haoo-35g5
    @Haoo-35g5 5 หลายเดือนก่อน +8

    චමුදිතයත් අලයක් තමයි,මේක නිකං ගමේ ගොඩෙ කචල් එකක් වගෙයි රටට ගිය කලක් කාපල්ල රට

  • @psychiatricnursingbyananda4349
    @psychiatricnursingbyananda4349 หลายเดือนก่อน +1

    තුන් දෙනෙක් නැතිව එක් කෙනෙක් එක් අයෙකුගෙන් ප්‍රශ්න ඇහුවනම් තමයි සාධාරණ. නැත්නම් නිකං බල්ලෝ පොරකනවා වගේ.

  • @i.gsusan4859
    @i.gsusan4859 5 หลายเดือนก่อน +3

    නිශ්ශංක සේනාධිපති ගැන කීවම ඇයි චමුදිත පිස්සු නටන්නේ

  • @101Chamika
    @101Chamika 5 หลายเดือนก่อน +7

    බල්ලො තුන්දෙනෙක් බුරනව, ලජ්ජයි නේද?

  • @dhananjayakumarasingha
    @dhananjayakumarasingha 5 หลายเดือนก่อน +16

    චමුදිත ලගදීම කයි වගේ..උදේට පත්තර කියව කියව මාලිමාවට ජවිපෙට ගහනව.. දැන් මෙතන වෙනම රංගනයක්...

  • @dilharisenevirathne5162
    @dilharisenevirathne5162 5 หลายเดือนก่อน +11

    දූෂිත දේශපාලන ය , දූෂිත මාධ්‍ය .....

  • @praveennarangoda494
    @praveennarangoda494 3 หลายเดือนก่อน

    මරු මරු❤

  • @roharakumara390
    @roharakumara390 5 หลายเดือนก่อน +9

    චමුදිත කියන්නේ අමු වාචාලයෙක් අමු වස්සෙක්

  • @ranakodi6468
    @ranakodi6468 5 หลายเดือนก่อน +6

    මේව බලල ලංකාවෙ මිනිසූනේ ජෙප්පට චන්දෙ දීල මේ රට වෙනස් කරල තරුණ .දරු.නූපන් දරුවන්ට මේ රට හදල දීපල්ල මුන් ආයෙමත් ආවොත් මේරට ඉවරයි දෙයියනේ ජෙප්පො මෙහෙම හැසිරෙනවද

  • @chandanadedduwakumara4357
    @chandanadedduwakumara4357 5 หลายเดือนก่อน +46

    චමුදිත දැන් තේරුම් ගත්තාද ශ්‍රී ලංකාවේ දේශපාලනය කියන්නේ ජවිපේ අතීතයට මඩ ගහන එක නෙවෙයි කියලා.

  • @nireshprabashana8572
    @nireshprabashana8572 5 หลายเดือนก่อน +40

    හැමෝම ආතල් එකක් ගන්න මෙයාලගෙන් ජ්ව්පෙ එකට ජන්දය දෙන්න. ❤

  • @kasunkaushaka4822
    @kasunkaushaka4822 5 หลายเดือนก่อน +1

    චමුදිත හයියෝ 😀😀😀
    හිරූ මාද්‍ය සදාචාර 😀😀😀

  • @dild3732
    @dild3732 5 หลายเดือนก่อน +2

    හොඳ වෙලාවට චමුදිතගෙ කරුන්කා බිස්නස් එක ගැන මුකුත් කිව්වේ නෑ...

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 5 หลายเดือนก่อน +19

    චමුදිත කියන්නෙත් තනිකරම හොර ඔප්පුවක් තමයි

  • @nudi111
    @nudi111 5 หลายเดือนก่อน +13

    දෙන්නගෙම රෙදි ඉල්ලෙ 😂😂😂😂😂😂