Tissa Jananayake - Episode 277 | මුහුදේ පාවෙලා ආපූ බෝතලය සහ නූගත්කම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • Tissa Jananayake - Episode 277 | මුහුදේ පාවෙලා ආපූ බෝතලය සහ නූගත්කම
    ---------------------------------------
    Facebook : / tissajananayake01
    Tik Tok: vm.tiktok.com/...
    Tissa Sir - Biology youtube චැනල් එකට මෙතනින් යන්න : / @tissasir-biology
    ----------------------------------------------
    ©Tissa Jananayake - All Rights Reserved ®

ความคิดเห็น • 388

  • @WlK414
    @WlK414 หลายเดือนก่อน +251

    26 අපේ දවසේ. අනේ මන්දා බන්, මෙහෙම subject එකට උදාහරණ එක්ක වෙන වෙනම video දාන එකට බයිලා කියලා කියනවා නම් ඇත්ත බයිලාවලට මොනාද බන් කියන්නේ❤👊🙏😂

    • @diniduchathuranga-le5zv
      @diniduchathuranga-le5zv หลายเดือนก่อน +6

      hako prof kuhky

    • @Sfzmtl7545
      @Sfzmtl7545 หลายเดือนก่อน +11

      ඒ, උංගෙ ළමා මොළේ සෛල වැඩිවියට පත්වෙද්දි වැඩිදියුණු වෙලා නැහැ කියල රටටම පෙන්නලා බං! පව් ඉතින් අංගවිකල ජීවිත! 😅

    • @kaviyasmemes3293
      @kaviyasmemes3293 หลายเดือนก่อน +2

      ඊටපස්සෙ අන්තිම පාඩම් වල වීඩියෝස් දානව 😪

    • @lonathdeesara490
      @lonathdeesara490 หลายเดือนก่อน

      ​@@kaviyasmemes3293 you naughty naughty 😂

    • @user-vb1ew2rp4w
      @user-vb1ew2rp4w หลายเดือนก่อน +2

      අපි බෝතලේ දැක්ක ගමන් අපි හිතුවේ අපිට බීල විනෝද වෙන්න දෙයියෝ එවපු බෝතලයක් කියල,අපිට හිතුනේ ප්‍රාතිහාර්‍යයකින් බෝතලේ අපිව හොයාගෙන එනවා කියල.

  • @shok164
    @shok164 หลายเดือนก่อน +90

    මන් තාමත් සර්ගෙ පන්ති යන කෙනෙක්...මට සර්ගෙ පන්තියේදි ඉගෙන ගන්න ගමන් කාලයක් යද්දි තමයි තේරුනේ...ලමයා ඉගෙන ගන්න සර් කොච්චර ඒ ලමයගෙ අනාගත පෞරුෂය හැදෙන්න බලපානවද කියලා...සර්ගෙ පන්තියට යන්න ගත්තට පස්සෙ මන් ගාව තිබ්බ සමහර නැති මනුස්ස ගති මං ඉගෙන ගත්තා...සර්ට ගොඩාක් පින්❤❤❤

    • @uscolomabahewa8454
      @uscolomabahewa8454 หลายเดือนก่อน

      @@shok164 ඒක නම් ඇත්ත මට වයස අවුරුදු 50ක් වෙනවා දැන්...අපි දැන් තමයි යමක් ඉගෙන ගන්නෙ තිස්ස සර්ට පිං සිද්ද වෙන්න ♥️♥️♥️

    • @v_jayawardhana
      @v_jayawardhana หลายเดือนก่อน +6

      මේ කතාව 100%.. ජීවිතේට ගහක්වත් හිටවලා නැති මං දැන් පුදුම විදිහට ස්වභාදහම විඳිනවා සර් කියාදුන්න දේවල් එක්ක..❤

    • @user-vb1ew2rp4w
      @user-vb1ew2rp4w หลายเดือนก่อน +1

      අපි ගාව නැති අමුණුෂ්‍ය ගති සේරම 225 ගාව තියෙනවා.

  • @ST_can
    @ST_can หลายเดือนก่อน +50

    මගෙත් ගුරුවරයෙක්.සර්.මන් කවදාවත් ඇත්තට දැකල නෑ. මන් බයෝ කරන්නෙත් නෑ..එත් සර්ගෙන් ගොඩක් දේ ඉගන ගත්ත. ❤

    • @isi309
      @isi309 หลายเดือนก่อน

      Aththa sir mamath thamai grade 10

  • @lalithahewage4853
    @lalithahewage4853 หลายเดือนก่อน +36

    බීමට තියෙන පෙරේතකම ඔබතුමාට තෙරුවන් සරනයි

  • @NurseDinu
    @NurseDinu หลายเดือนก่อน +9

    I was a 2014 A/L batch student. I learned not only biology but also many life lessons. Now, as a nurse working in the UK, I still recall the things Sir taught us back then when I face certain situations. You are the best teacher I have ever met❤

  • @pathmakumari4137
    @pathmakumari4137 หลายเดือนก่อน +15

    දැනුවත් කලාට බොහොම පින් ගුරුතුමනි
    අරිය පර්‍යේෂනයත් කළ බුදුරජාණන් වහන්සේ පන්සිල් පදපහට ඇයි මදයට හා ප්‍රමාදයට හේතුවන සුරාමේරයපානය කරන්න එපා කීවේ ඇයි කියලා දැන්වත් හිතන්න පුලුවන් අය බේරී ජීවත් වන්න වාසනාවන්ත මිනිස් ජීවිතය දිව්‍යමය තත්ත්වයට උසස් කර ගන්න පුලුවන්
    තෙරුවන් සරනයි නමෝබුද්ධාය

    • @madurangruwanpriya2547
      @madurangruwanpriya2547 18 วันที่ผ่านมา

      මත් පැන් ⁣නිසා ඇතිවෙන්න සිහිය මුලා වීමයි

  • @sampathjayawardana5557
    @sampathjayawardana5557 หลายเดือนก่อน +27

    ජීවිතේ අපි දන්න ගොඩක් දේවල් අපිට කියලා දීලා තියෙන්නේ ගුරුවරු ඒත් මේ රටේ මිනිස්සු පහුගිය දවසේ පිංපඩි කාරයෝ කියලා ඒ මිනිස්සුන්ට බනිනකොට පුදුම දුකක්, තරහක් දැනුනේ පෞද්ගලිකව. අද අපි හොද තැන් වල ඉන්නේ අපේ දෙමව්පියන් ගුරුවරුන්ට පින් සිද්ද වෙන්න. මුල මතක තියා ගන්න මිනිස්සුනේ.

  • @gihanfernando9607
    @gihanfernando9607 หลายเดือนก่อน +75

    අනාගතේ පාර අතුගාන මනුස්සයටත් විදිමත් උපාධියක් තිබේවා කියා ප්‍රාර්ථනා කරනවා..ඊට ගරු කරන මිනිසුන් පිරිසක්ද මේ මහපොළව උඩ බිහි වේවා කියා තවත් ප්‍රාර්ථනාවක් කරනවා..❣️

    • @kavishkachamodrathnayake5971
      @kavishkachamodrathnayake5971 หลายเดือนก่อน

      😂

    • @nipuna7876
      @nipuna7876 หลายเดือนก่อน +4

      පාර අතුගාන මිනිහට මොකටද උපාධියක් 😂 උපාධි තියන මිනිස්සුන්ට වෙනම කරන්න සෙවයක් තියනවා. පාර අතුගාන මිනිස්සුන්ට කරන්න වෙනම සේවයක් තියනවා. උපාධි තියාගෙන පාර අතුගාන එක විකාරයක්

    • @gihanfernando9607
      @gihanfernando9607 หลายเดือนก่อน

      @@nipuna7876 උඩින් දාලා තියෙනවා විදිමත් උපාධියක් කියලා..ඔයාටත් එහෙම එකක් තිබ්බ දවසට මේ කිව්ව එකයි ඒ සේවයේ වටිනාකමත් තේරෙයි..

    • @gamagegam1770
      @gamagegam1770 หลายเดือนก่อน +1

      ​@@nipuna7876 ඇයි උබ හිතන්නෙ උපාධි තිබ්බොත් අනෙක් මිනිස්සුන්ට වඩා උඩින් ඉන්නද? දියුණු විදෙස් රටවල පාර අතුගාන වැඩ, කුණු ඇදීම, කාණු සුද්ද කිරීම කරන්නෙ මේ රටේ මහජන බදුමුදලින් පිනට නොමිලේ MBBS වෛද්‍ය , ඉංජිනේරු උපාධි තියෙන අය. එම රටවල් වල පාර අතුගාන අයගේ වැටුප් වෛද්‍ය ඉංජිනේරුවන්ට සමානයි. අපේ රටේ පාර අතුගාන අයටත් නියම වටිනාකම ලැබෙන්න උපාධි වලට වඩා ඔවුන්ගෙ පඩිය අනෙකුත් රජයේ වෘත්තින්ට සාපේක්ෂව වැඩිවිය යුතුයි . වෘත්තිය භේද , උගත් නූගත් භේද මේ රටට අනවශ්‍ය යි✌️

    • @gimhanadasanayake9562
      @gimhanadasanayake9562 หลายเดือนก่อน

      😂😂 student visa අරන් Msc කරන්න දැනටම ගිහින් ඉන්න අය ඒක කරන් යනවා නේ.

  • @gimhanadasanayake9562
    @gimhanadasanayake9562 หลายเดือนก่อน +9

    "ජීවිතයේ සෑම පියවරක්ම ලස්සන නැතත් ඒ හැම පියවරක්ම පසු කරපු අය තමයි ජීවිතය දිනන්නේ." මමත් උදේ හවස මේක මටම කියාගන්නවා. Thank you sir❤❤

  • @malindupamodya1682
    @malindupamodya1682 หลายเดือนก่อน +34

    සර් තමයි මට මගේ ජිවිතයට හමුවු මගේ ගුරැ තරැව අදරේයි සර් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Momojobo
      @Momojobo หลายเดือนก่อน

      Pau උඹේ jeevithaya😢😢😢😢😂😂😂

    • @sithummadushan8221
      @sithummadushan8221 หลายเดือนก่อน

      ​@@Momojoboඋබ මේවා බලන්න එපා මෝඩයෝ උබ ගිහිල්ලා අමුක ඩුමුක බලහන්

    • @samithaweerasekara7589
      @samithaweerasekara7589 หลายเดือนก่อน

      අදරෙයි නෙමේ බූරුවො ආදරෙයි😂

  • @NALUWA.official
    @NALUWA.official หลายเดือนก่อน +26

    වටිනා විඩියෝ එකක් ඉදිරියටවත් ඔව්වා අයේ කවුරුත් බොන්නැනෙ වැරදිලාවත් 🥰😢

  • @mdchandana2233
    @mdchandana2233 หลายเดือนก่อน +5

    මම ආසම ගුරුතුමා බුදුසරණයි ඔබ තුමාට මම මෙතුමගෙන් ඉගන ගන නැ ඒත් මෙතුමා කියන හැම දේකම ලස්සන තේරුමක් තියනව

  • @stillstudent2000plus
    @stillstudent2000plus หลายเดือนก่อน +19

    sir,අලුත් පරපුරෙ ගුණදර්ම හා සාරදර්ම පිරිහි යමින් පවතිනවා.ඒ ගැන වීඩියෝ එකක් දාන්න.💚

  • @magicstitchcanada
    @magicstitchcanada หลายเดือนก่อน +20

    නූගත්කම කියන්නේ එකක්.. සාමන්‍ය දැනුම කියන්නේ තව එකක්... නොදන්නා දේවල් කටේ දාගන්නේ කිරිදරුවෝ විතරයි මම දන්න විදියට

  • @randikamalan2565
    @randikamalan2565 หลายเดือนก่อน +14

    අපි ඉස්කෝලෙ යන කාලෙ කොල්ලො ඔලුවෙ ගාන ජෙල් කන්න ගත්තා 2006 2007 2008 වගෙ කාලෙ වගෙ හෙතුව ජෙල් පැකට් එකෙ ඇල්කොහොල් තියනව කියල ගහල තිබුනා මේක බලද්දී මතක්වුනා 😂

    • @Saranga-fe2ks
      @Saranga-fe2ks หลายเดือนก่อน +1

      😂 උඹලට මූකුත් උනේ නැද්ද ?

    • @aravindasandun3861
      @aravindasandun3861 หลายเดือนก่อน

      සිරාවට බං

    • @randikamalan2565
      @randikamalan2565 หลายเดือนก่อน

      කාපු එවුන් ගෙන් අහල කියන්නම් ​@@Saranga-fe2ks

    • @mechanicmechanic1428
      @mechanicmechanic1428 หลายเดือนก่อน

      ow bn apita mokuth une na bn

    • @slwide7507
      @slwide7507 หลายเดือนก่อน +1

      @@Saranga-fe2ks බෙට්ට බහිනකොට ඒක හොඳ ෂයින් එකට තිබුනා.

  • @bisathdulneth9344
    @bisathdulneth9344 หลายเดือนก่อน +10

    සුපිරියටම තේරුනා සර් 😊 ❤

  • @PurawasiyaCeylon
    @PurawasiyaCeylon หลายเดือนก่อน +14

    සර් කියන විදිහට හිනා යනවා 😁 ඒත් මේවා අඬන්න 😢 ඕන ප්‍රශ්ණ 🥺

  • @nimalkumara5675
    @nimalkumara5675 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි තිස්ස සර්ට
    🙏🙏🙏

  • @Apoxy123
    @Apoxy123 หลายเดือนก่อน +16

    අනිත් එකේ උන් බීල නැත්තෙ දන්න නිසා නෙවි,මාලු අල්ලන්න යන ගමන් නිසා එනකොට බොන්න තියාගෙන,😢

  • @SamanthiGeethareka
    @SamanthiGeethareka หลายเดือนก่อน +1

    සර් කියල දෙන විදිය හරිම ආසයි. අපිටත් ආයෙත් ඉස්කෝලෙ යන්න තියෙනවානේ බුදු සරණයි සර්❤❤

  • @udagedarabuddhikanuwansama7007
    @udagedarabuddhikanuwansama7007 หลายเดือนก่อน +4

    බොහොම ස්තූතියි සර්....

  • @Sfzmtl7545
    @Sfzmtl7545 หลายเดือนก่อน +7

    නූගත්කමම විතරක් නෙවෙයි සර් පෙරේතකම!

  • @RasikaWg
    @RasikaWg หลายเดือนก่อน +2

    අමාරුවෙන් බිපු කසිප්පු thanks සර්

  • @user-ll2yd9kt8k
    @user-ll2yd9kt8k หลายเดือนก่อน +48

    සර් ඕක කියද්දි ක්ලාස් එකේ හිටපු මම 😊

    • @ravinsumanarathne1174
      @ravinsumanarathne1174 หลายเดือนก่อน +2

      Math hitiya😊

    • @Hiru_XReacts
      @Hiru_XReacts หลายเดือนก่อน +1

      Me too....🤩

    • @thisumlimethsara2863
      @thisumlimethsara2863 หลายเดือนก่อน +1

      Me too 🙃

    • @kkamare552
      @kkamare552 หลายเดือนก่อน +5

      Ithin apit pukd

    • @user-ll2yd9kt8k
      @user-ll2yd9kt8k หลายเดือนก่อน +2

      @@kkamare552 eema na
      Sir dena paper ekata ubata 20 adu nam
      Ubath sir kiyanawa vage රට කන වලත්ත අපතයෙක්

  • @superhits8310
    @superhits8310 หลายเดือนก่อน +1

    Relevant education shows you the successful way.

  • @slboy.5155
    @slboy.5155 หลายเดือนก่อน +5

    සර්ලා ඔය ගැන දන්න නිසා උගත් නූගත් ගැන කතාකරනවා .ඔය සීන් එක නොදන්න අය ගොඩාක් ඉන්නවා ලංකාවේ . රට බඩුවක් නම් සුපිරි තමා කියලා බොන අය ඉන්නවා ඕනේ තරම්. ඒකට උගත් නූගත් බලපාන්නේ නෑ. වෙන අංශයකින් උගත් උනත් වැඩක් නෑ .මේ අංශයේන් ම දැනුමක් තියෙන්න ඕනේ.

  • @ReelGem_Excerpts
    @ReelGem_Excerpts หลายเดือนก่อน +4

    නියමයි සර්!! ❤

  • @thusharidevika6113
    @thusharidevika6113 หลายเดือนก่อน +8

    ❤ budu saranai srita ❤❤

  • @sandarekarathnayeka2465
    @sandarekarathnayeka2465 หลายเดือนก่อน +19

    රුසියාවෙි පාටියකදි බඩු ඉවර වෙලා අඩුවට සැනිටයිසර් බීලා 4මලා කොරෝනා කාලේ😂😂😂😂😂

    • @eshanhansana6895
      @eshanhansana6895 หลายเดือนก่อน +2

      Russians ලද ලංකාවේ උන් ටිකක්ද?

    • @sandarekarathnayeka2465
      @sandarekarathnayeka2465 หลายเดือนก่อน

      @@eshanhansana6895 රුසියන් අය

    • @user-yj3rp2gc7f
      @user-yj3rp2gc7f หลายเดือนก่อน +1

      අපේ එවුන් බිවා හොදටම වෙරි උනා මොකුත් උනේ නෑ වතුරෙ දාල සැර අඩු කරලා බිවෙ😊

    • @sandarekarathnayeka2465
      @sandarekarathnayeka2465 หลายเดือนก่อน +1

      @@user-yj3rp2gc7f ැහ් එහෙනමි බෙිරුනානේද ආයේබඒ වගේ මොලබාගේ වැඩකරන්නඑපා
      😂😂😂😂😂😂

  • @cecilfernando4396
    @cecilfernando4396 หลายเดือนก่อน +1

    Dear Mr Jananatha. Please do a programme on why cramps happen and home remedies.
    Thanks

  • @malathiepahathkumbura1298
    @malathiepahathkumbura1298 หลายเดือนก่อน +2

    Thank you sir.🙏🏼

  • @dpksl2083
    @dpksl2083 หลายเดือนก่อน

    Science නොදන්න අපිත් නොවරදවාම තිස්ස sir ගේ videos බලනවා.... සරලව හැමෝටම තේරෙන භාෂාවෙන් කියලා දෙනවා.... හැම video එකකින්ම අපි දැනුමක් ලබනවා... තෙරුවන් සරණයි

  • @laijayam6732
    @laijayam6732 หลายเดือนก่อน +3

    සර් මිනිස්සු බොන්න තියෙනම් ,ගෙදර ඉන්න මිනිස්සු මතක නැ,සර්ගේ දැනුවත් කිරීමට ස්තුති..සර් තරුවණ්සරණයි!!!

  • @NisharaNayomi
    @NisharaNayomi หลายเดือนก่อน +1

    Pothe danumata eha geya jiwethe gana mnawa therum karala dena ape adaraniya guruthuma ....godak pin..theruwan sarenai🙏🙏🙏

  • @zareenadeane3238
    @zareenadeane3238 หลายเดือนก่อน +3

    Thank you very much sir!

  • @user-mf2kg2er6u
    @user-mf2kg2er6u หลายเดือนก่อน +2

    ❤❤ තෙරුවන් සරණයි සර් 🙏🙏🙏

  • @thanushkamanju
    @thanushkamanju หลายเดือนก่อน +1

    👍 වටිනා පැහැදිලි කිරීමක් , 👍👍👍 hinath යනවා ☺️😊

  • @nipunihansika4632
    @nipunihansika4632 หลายเดือนก่อน +1

    Wish your bright future sir ❤❤❤❤ you are best teacher in sri lanka ❤❤❤

  • @slwide7507
    @slwide7507 หลายเดือนก่อน +11

    අපේ එවුන් අරක්කු ලේබල් එකක් තියෙන බෝතලයක හුජ්ජ තිබ්බත් ඒක බයිට් එකක් එක්ක බීල දානවා.

    • @dinisinghe5036
      @dinisinghe5036 หลายเดือนก่อน

      ඇයි නාල මිරිකලා ගෑනුන්ව වද කරන්න පුලුවන් කියලා විශ්වාස කරගෙන තාම class යනවා doctors ලා වෙන්න හිතාගෙන 😂😂😂

    • @bossman4130
      @bossman4130 หลายเดือนก่อน

      ​@@dinisinghe5036ado ekah😂😂

  • @bandulaperera8217
    @bandulaperera8217 หลายเดือนก่อน +1

    ස්තුතියි

  • @malikulsthung8783
    @malikulsthung8783 หลายเดือนก่อน +1

    Thank you sir
    Very good 👍💗💕

  • @nenufarkannangara5627
    @nenufarkannangara5627 หลายเดือนก่อน +3

    Thank you sir

  • @chandramahagodage410
    @chandramahagodage410 หลายเดือนก่อน +1

    Sir your explain is very useful uor many people very like drink alcohol they are very foolish thank you so much

  • @sukitha2078
    @sukitha2078 24 วันที่ผ่านมา

    මේ දැනුවත් කිරීම ලඞ්කාවේ සියලු මාධ්‍යවල එක දවසක එක වේලාවක සියලු දෙනා දැනුවත් කිරීමට පහසුකම් සපයන්නට රජය මැදිහත්කරුවන් ලෙස යොදාගන්න

  • @ravindu1555
    @ravindu1555 หลายเดือนก่อน +7

    සර් ඕක කියද්දි මම online class එකේ ❤❤

    • @user-jv9kh8bb5p
      @user-jv9kh8bb5p หลายเดือนก่อน +1

      Mama physical clz eke hitiyaa 😂😂❤

  • @chamindalal4364
    @chamindalal4364 หลายเดือนก่อน +15

    නූගත් කම නොකියා නොදාන්නාකම කියමූ සර්..

  • @lakshmanperera-q3g
    @lakshmanperera-q3g หลายเดือนก่อน +1

    සර්...මම පහුගිය කොරෝනා කාලේ මුහුදු ආරක්ශකයෙක් විදියට රතුමුහුදේ නැව් වල වැඩ කරා..එහේදී යුක්‍රේන් ජාතික මුහුදු ආරක්ශකයෝ දෙන්නෙක් සැනිටයිසර් බීලා අවාසනාවන්ත ලෙස මිය ගියා..

  • @kalingaruwan6180
    @kalingaruwan6180 หลายเดือนก่อน +9

    ආදරණිය තිස්ස සර්, ඔබතුමා මේ රටේ බාල, තරුණ සහ මහළු යන හැමදෙනාම හොඳින් දන්න කියන මනුස්සකම් ඇති ඒවගේම ජනප්‍රිය පුද්ගලයෙක්. ඒවගේම ඔබ හරි දේ හරි විදියටත් වැරදි වැරදි විදියටත් දකින සහ ඒ වෙනුවෙන් කථා කරන කෙනෙක්. ඔබතුමා බලන දකින කෝණයෙන් අනිත් අයට පේන්නේ නෑ ඒ අයට දකින්නත් බෑ. ඒකට හේතුව ඒ අනිත් මිනිස්සු බලන්නේ තමන්ට වාසි වෙන කෝණයෙන් එතකොට හරි වැරැද්ද පේන්නේ නෑ. සර් දැන් කාරනවට එන්නම්. ඔබතුමා මේ සමාජයට බලපෑමක් කරන්න පුළුවන් පුද්ගලයෙක්. ඔබතුමා දන්නවා අද රටේ තත්වය සාමාන්‍ය අපි වගේ ජනතාවට වඩා ඉතා හොඳින්. ජනාධිපතිවරණය ළඟ ළඟ එන නිසා මජර දේශපාලකයෝ සුපුරුදු විදියට උන්ගේ අසික්කිත වැඩ පිළිවෙල පටන් අරන් තියෙන්නේ. මිනිස්සු රවට්ටන්න බඩු භාණ්ඩ බෙදනවා ඔප්පු දෙනවා ශිෂ්ශ්‍යත්ව දෙනවා රට රැකියා දෙනවා කියනවා බඩු මිල අඩුකරනවා සහ තවත් නොයෙකුත් දේ. දැන් දැන් සුපුරුදු විදියට පෙරසේම අපේ මිනිස්සුත් ලැජ්ජා නැතිව ඒවට ඇන්දෙමින් ඉන්නවා. විශේෂයෙන් ම කප්පරක් අත්දැකීම් ඇති අපේ වයස්ගත පරම්පරාව. ඔබතුමාට මම මේ දේවල් විස්තර කලයුතු නෑ මොකද ඔබතුමාට මේ සන්බන්දයෙන් වඩා හොඳ දැනීමක් තියෙනවා. ඉතිං අපේ සර් මේ වතාවෙත් ඒ අසික්කිත පාලකයන්ගේ අතට මේ රට ගියොත් තවත් අවුරුදු 76 යනකන්වත් මේ රට ගොඩගන්න බෑ. ඉතිං තිස්ස සර් මම ඔබතුමාගෙන් බැගෑපත්ව ඉල්ලා සිටිනවා ඒ මජර දේශපාලන ක්‍රමවේදය අවසන් කරන්න මේ රටේ මිනිස්සු බලාපොරොත්තුවන වෙනස ඇති කරන්න ඔබතුමා හොඳින්ම දන්න කියන AKD එක්ක එකතුවෙන්න. මම සම්ප්‍රදායික JVP කාරයෙක් නෙමෙයි සර්. අවුරුදු 22ක්‌ ගුවන් හමුදාවේ සේවය කරල 2021 වසරේ විශ්‍රාම ගත්තා. අනුගණන් වල චන්ද්‍රිකා අපේ වැටුප් වැඩි කරා ඒ නිසා චන්ද්‍රිකාට දුන්නා ඊට පස්සේ යුද්දේ ඉවරකරා කළගුණ සලකන්න කියලා අප්පච්චිට දුන්නා ඊට පස්සේ විරුවෙක් ආවා ඌට දුන්න. ජාතිවාදය ආගමවාදය අවුස්සලා උන් අපිව මෝඩයෝ කලා සර්. මම හිතනවා සර් මේ අපිට ලැබෙන අවසන් අවස්ථාව. මේ අවස්ථාව මග හැරුනොත් මේ රටට වෙනදේ හිතාගන්නවත් බෑ. මම දැන් සේවය කරන්නේ කටාර් රාජ්‍යයේ. ස්වභාවධර්මයෙන් කිසි පිහිටක් නැති උනාට ඒ මිනිස්සු ලෝකය ජයගෙන තියෙනවා. ඇත්තටම ඒ මිනිස්සු වාසනාවන්තයි. කෙනෙක්ගේ ප්‍රකාශයක් මම දැක්කා sir " අපිට ලස්සන රටක් දීලා ඇයි ගොන් පාලකයෝ ටිකක් දුන්නේ කියල" ඉතිං සර් මම මට පුළුවන් විදියට මේ ක්‍රමය වෙනස් කරන්න මිනිස්සු දැනුවත් කරනවා. ඒවගේ දහස් ගුණයකින් ඔබතුමාට ඒ වෙනස කරන්න පුළුවන්. රටේ අනාගතය බාරගන්න ඉන්න දරුවෝ එක්ක වැඩ කරන ඔබතුමා රටේ අනාගතය වෙනුවෙන් වේදිකාවට නගින්න සර් කරුණාකරලා. ලැබිච්ච අවසන් වතාව මගහැර නොගෙන ඉම්මු සර්.

    • @jayanthikumudini3881
      @jayanthikumudini3881 หลายเดือนก่อน +1

      ඔබ ඇත්තමයි සොඳුරු ගුරු දෙවියෙක්.විද්‍යාත්මක දැනුම මුහුකුරා ගිය බුද්ධිමතෙක්.හැකි නම් රට ගොඩ දැමීමට ඉදිරිපත් වෙන්න.ඔබ තුමාට තෙරුවන් සරණයි .

    • @padmakumari7391
      @padmakumari7391 หลายเดือนก่อน +1

      Well sed

    • @sarathjayaweera7965
      @sarathjayaweera7965 หลายเดือนก่อน +1

    • @dilkisomarathna5908
      @dilkisomarathna5908 หลายเดือนก่อน +1

      සර්ගෙ ලේවල දුවන රාජපක්ෂ ගැති භාවය සර්ට අතරින්න අමාරුයි වගේ, මහත්මයා...

    • @kalingaruwan6180
      @kalingaruwan6180 หลายเดือนก่อน

      ​@@dilkisomarathna5908අපි බලමු සහෝ සර් මොකද කරන්නේ කියල

  • @kusumlatha5255
    @kusumlatha5255 หลายเดือนก่อน +1

    Mama Sr ga class nam avith na.habai mama Sr gan godak dawalta egana gannawa.. thanks Sr.

  • @indraninagahawaththa1143
    @indraninagahawaththa1143 หลายเดือนก่อน +3

    ඔව්.අපෙ නූගත් කම,බුධ්දියක් නැතිකම අපෙ ජිවිත විනාෂ වීමට හෙතුවෙනව

  • @bhanukasachintha4488
    @bhanukasachintha4488 หลายเดือนก่อน +13

    ඊයෙ ලක්ෂපති එකෙනුත් ඇහුව ඇයි රසායන ද්‍රාවණ දුඹුරු පැහැති බෝතල් වල දාන්නෙ කියල

    • @nimsarapara
      @nimsarapara หลายเดือนก่อน +1

      Yes❤😊

    • @drsunilshanthafonseka656
      @drsunilshanthafonseka656 หลายเดือนก่อน

      ආලෝකය සමග ප්‍රතික්‍රියා කරන නිසා

  • @samanthiabeygunawardhana4619
    @samanthiabeygunawardhana4619 หลายเดือนก่อน +1

    Mama amma kenek 53k wayasa mama sirge vidios okkoma balanawa kochchara watin dewal da mewa.loku denumak ekathu kara ganna puluwan hemotama wayas bedayak nethuwa godak sthuthi sir ta

  • @codniki
    @codniki หลายเดือนก่อน +2

    මට දවස් දෙකකට විතර උඩදි උගුරෙ උඩු තල්ලෙ අපහසුතාවයක් ආවා හෙම්බිරිස්සාව හැදෙන්න. උඩු තල්ලෙ වයිරස් පැල් බැදගෙන. කෙල ගිල්ලත් මාරම වේදනාවක් තිබ්බෙ. මං ඉන්න අමාරුම තැන සැනිටයිසර් එක අරගෙන උඩු තල්ලට විදගෙන උගුරෙන් පල්ලෙහාට යන්න නොදී කට හෝදගත්‍තා. Spray වෙච්ච හරියෙ ගෙඩි ගෙඩි වගේ තිබ්බ රලු ගතිය තත්පර 5ක් වගේ යද්දි නැති උනා. ඒත් ගොඩක් ඇතුලට ඒකෙන් spray කරගන්න අමාරු නිසා වැඩේ අතෑරලා කට හෝදගත්තා. කරලා බලන්න යන්න එපා ඒ වුනාට. වීඩියො එකට ටිකක් සම්බන්ධ නිසා කිව්වෙ

    • @isankasameera7810
      @isankasameera7810 หลายเดือนก่อน

      මම සීරුන තැන් වල පැසවල තියෙනවා නම් සැනිටයිසර් ගහනව එවෙලෙම වෙදනාව අඩුවෙනව

    • @vinzy_24
      @vinzy_24 หลายเดือนก่อน

      ඕව තීන්නෙ බොන්න නෙවෙයි ඕයි 🥲

  • @vijayakankanamge6245
    @vijayakankanamge6245 หลายเดือนก่อน +2

    කුඩාවැල්ලෙ,තංගල්ලෙ රංන්නෙන් හම්බන්තොටින් ,දෙවුදරින් මූහුදු යන අය මහ හියියට කට තිබුනට වැඩක් නැහැ. තමන්ගෙ දැනුම වැඩි කරගන්න.මේ Video එක බලන්න.

  • @Hello_sidney35
    @Hello_sidney35 หลายเดือนก่อน +1

    Highly recommend sir!❤

  • @highereducation-xx1ot
    @highereducation-xx1ot หลายเดือนก่อน +2

    Ane sir ai tikak. Bada vadi. Exsise karanna. Sir apita vatina sampathak guru piya rakadeva 🙏🙏🙏

  • @krishanthajayawardena5309
    @krishanthajayawardena5309 หลายเดือนก่อน +1

    very important.

  • @user-sn8ts3mg6i
    @user-sn8ts3mg6i หลายเดือนก่อน +1

    සර් දෙන දැනුම ගොඩක් වටිනවා මේ ලංකාව වගේ රටකට අපේ රටේ හැම කෙනෙකුට උගත් වෙන්න බැහැ විවිද හේතු නිසා .එත් සර් නුගත් කම කියන වචනෙට වඩා බුද්ධිය නැතිනම් සාමාන්‍ය දැනීම නැති කම කියා තේරුන් කරන්න පුලුවන්නම් වඩා වටිනවා හේතුව ඔය Isopropyl alcohol සාමාන්යෙන් අපි බොන්න ගන්න බොන බෝතලෙකින් ආවනම් රට ජාතිය උගත් නුගත් කියල නැ ඕන කෙනෙක් රැවටෙන්න තියෙන අවස්ථාව වැඩි .වැදගත් වෙන්නේ එම පුද්ගලයන් උගත්ද නුගත්ද කියන දේ නෙවෙයි තැනට සුදුසු නුවන නැතිනම් ඔලු ගෙඩියේ ඇතුලේ නිකංම තියෙන මොළ ගෙඩිය පොඩ්ඩක් පාවිච්චි කරන එක ඕකට උගත් කමක් කිසි සේත් ඕනේ වෙන්නේ නැ. එකට කියන්නේ අනුවන කම නුගත් කම නොවේ . අපේ රටේ මිනිසුන් පොඩ්ඩක් හරි බුද්දීමත්ව තීරණ ගන්නවනම් අපි ගොඩ මොකද පට්ට උගත් උනත් බුද්ධිය කළදක් නැති මිනිසුන් මේකේ ඕන තරම් ඉන්නවා සර් දුකයි ..

  • @SandyaNaranpanawa
    @SandyaNaranpanawa หลายเดือนก่อน

    ස්තූතියිඔබට.තෙරුවන්සරනයි

  • @kamaleswaranselvaraja6124
    @kamaleswaranselvaraja6124 หลายเดือนก่อน

    ඔබ වගේ කෙනෙක් අපෙ රටේ නායකයෙක් උනානම් no.1 srilanka in the world 🙏

  • @rasthaproduction
    @rasthaproduction หลายเดือนก่อน +3

    ❤️

  • @dasunniroshan3940
    @dasunniroshan3940 หลายเดือนก่อน +1

    A great man ❤

  • @PasinduLakshan-jt8cl
    @PasinduLakshan-jt8cl หลายเดือนก่อน +2

    අපේ සර්❤

  • @AloysiusHettiarachchi
    @AloysiusHettiarachchi หลายเดือนก่อน +1

    On the other hand, this may even be the stuff that they usually take from ashore. Like the case that Tissa explained, the thing went awry this time.

  • @lifeofart3189
    @lifeofart3189 หลายเดือนก่อน +4

    Ape sir ❤❤❤

  • @Aarsha-oc8nl
    @Aarsha-oc8nl หลายเดือนก่อน +1

    God.bless.you.guruthumani

  • @rashminaaloka1324
    @rashminaaloka1324 หลายเดือนก่อน

    ඔය වගේ වටිනා දෙයක් tv නාලිකාවල වත් ගියා නම් මේ රට තව ටිකක් හොදට තියෙන ගියා සර් කමක් නෑ සර් හරි කියල දෙනවනෙ බොහොම පිං සර් ❤

  • @Light.H456
    @Light.H456 หลายเดือนก่อน +2

    දැනුම තියෙන අය දැනුම නැති අයට දෙන්න ක්‍රමයක් ඕන මේ රටට...හැමදේම නැතත් මේ වගේ දේවල්...

  • @jmjsusanthakegalle7605
    @jmjsusanthakegalle7605 หลายเดือนก่อน +2

    සර්, පොල් කිතුල් තල් රා වලත් මෙතිල් කියන මධ්‍යසාරය තියෙනවද කියලා සදහන් කරන්න පුළුවන්ද..

  • @DineshNiroshan-kj1tz
    @DineshNiroshan-kj1tz หลายเดือนก่อน +1

    mehema sir la godak watinawa .bs! sir

  • @cs6575
    @cs6575 หลายเดือนก่อน +1

    සර් ,අපි ගෙදරදී මධ්‍යසාර නිෂ්පාදනය කලොත්... (වයින් වගේ දේවල් ) මෙතිල් මධ්‍යසාර නිෂ්පාදනය වෙන්න පුළුවන්නේ එතකොට මොකද කරන්නේ?. මෙතිල් මධ්‍යසාර නැති බවට අපි තහවුරු කරගන්නේ කොහොමද?.
    *මෙතිල් මධ්‍යසාර ඇති නොවීමට වග බලා ගන්නේ කොහොමද ?.

  • @user-xc7cn6ql2s
    @user-xc7cn6ql2s หลายเดือนก่อน +2

    Theruwansaranai ❤❤❤❤

  • @sidathsenna
    @sidathsenna หลายเดือนก่อน +21

    නූගත් කමටත් වැඩිය සාමාන්‍යය බුද්ධිය නොමැති කම..

    • @hasithakalupahana5879
      @hasithakalupahana5879 หลายเดือนก่อน +1

      අනීවා

    • @dinisinghe5036
      @dinisinghe5036 หลายเดือนก่อน

      ඔව්. ඔව්. අර නාල මිරිකලා ගැහැනු වදත් කලේ...
      තාමත් class යන්නෙ ඉතින් නූගත් කමටත් වඩා සාමාන්‍ය බුද්ධිය නැති කමට තමයි... 😂😂😂😂

    • @sidathsenna
      @sidathsenna หลายเดือนก่อน +1

      @@dinisinghe5036 ඔයා ජෙප්පෙක්ද? යන්නෙ කොහෙද මල්ලෙ පොල්...🤣🤣

    • @bossman4130
      @bossman4130 หลายเดือนก่อน

      ​@@sidathsenna ai aththa kiwama ridenwd😂😂 mu dan wada krnne jeppont thama😂😂

    • @buddikamudalige7694
      @buddikamudalige7694 หลายเดือนก่อน

      බුද්ධිය තිබුනට වැඩිය පෙරේත කම නිසා

  • @Tinu194
    @Tinu194 หลายเดือนก่อน +1

    Sanitizer, ISO propyl, dapu 5L battal hodala banna wathura danna use karanna hodai da . Danna kenek kiyannakoo

  • @user-ck4lm1cr4r
    @user-ck4lm1cr4r 6 วันที่ผ่านมา

    සර් බුලත් විට කෑම ගැන විඩියෝ එකක් කරන්න

  • @madushamalshani8931
    @madushamalshani8931 หลายเดือนก่อน

    ඔබතුමා ආගමක් කොල්ලො සැරටම අදහන 😊

  • @hansana0
    @hansana0 หลายเดือนก่อน +2

    ඕවා නොබී හිටිය නම් ඔක්කොම හරි. 🙃

  • @thisariweerasighe3418
    @thisariweerasighe3418 29 วันที่ผ่านมา

    Thankz sar danne nathideyak igenagaththa

  • @surangafernando3100
    @surangafernando3100 หลายเดือนก่อน +1

    Thanks sir

  • @user-eu9ek9mm2x
    @user-eu9ek9mm2x หลายเดือนก่อน +2

    සර්❤❤

  • @kavindudasmil8346
    @kavindudasmil8346 หลายเดือนก่อน +13

    එකම පිහිට බෝතලේ කියවන්න ඔනි දැනුම එතිල්ද මෙතිල්ද නෙමේ. සුරාමේරය පන්සිල් පදය රැකීමේ වටිනාකම. මේකෙන් තේරෙනවා පන්සිල් රැකීමේ වටිනාකම. මුහුද මැද්දේ උනත්,පන්සිල් ආරක්ෂා කරන අයවා රැකෙනවා

    • @nalinj1
      @nalinj1 หลายเดือนก่อน +2

      විද්‍යාව වෙනුවට මිත්‍යාව.ලංකාවට වෙලා තියෙන හෙනෙත් ඕකමයි.නූගත්කම ඕකට කියන්නේ.පාසලේදිත් උගන්නල තිබ්බනම් ලේබල් එක බලල ආයේ මූදට දැම්මනම් ඕක වෙන්නෙ නෑ.සුරාමේරය..රෙද්ද තමා.අරක්කු තියෙන්නෙ බොන්න තමා.ලංකාවේ උන් තමා නූගත්කමට බෝතල් පිටින් බොන්නෙ.මේ ගුරුවරය උනත් කියන්නෙ මිනිස්සු දැනුවත් වෙන්න ඕන කියලා.අරක්කු කියල හැම රෙද්දම බොන්න බෑ කියල.උබ හිතන්නෙ මුදෙ යනකොට සිල් අරන් යන්න ඕන කියලද?යන්නෙ මාලු අල්ලන්න.දානෙයක්වත් හාමුදුරුවරු වලඳනවද ඒව නැතුව?එතිල්ද මෙතිල්ද ඕන නැහැලු.යකෝ මුන් ඒක දැනන් හිටියනම් බොන්නෙ නෑනේ .උබල වගේ උන් කොහේහරි දූපතකට ගිහින් දාන්න ඕන.මෝඩයන්ගේ දූපත කියල නම දාලා.

    • @masterbl651
      @masterbl651 หลายเดือนก่อน

      Moda wesige putha

    • @lakshithachamod1928
      @lakshithachamod1928 หลายเดือนก่อน +4

      ​@@nalinj1හරි දැන් උබ මොකක්ද මේ කමෙන්ට් එකෙන් බලාපොරොත්තු වෙන්නේ සුරාමේරය මද්‍යපමා කියන පන්සිල් පදය සාමාන්‍ය මනුස්සයෙක්ගේ ජීවිතය ගතකරනකොට බුදුන් වහන්සේ කරන්න එපා කිව්ව එකක්.ඇත්තටම ඒක වැඩක් නැති දෙයක් තමයි.ඕක හරියට පිලිපැද්දා නම් අරුන් 5ත් අද ජීවතුන් අතර එහෙනම් රටේ පවුල් ආරවුල්,සිරෝසිස්,අක්මා ලෙඩවලට යන සල්ලිත් ඉතුරුයි.දැන් උබ මේකෙන් බලාපොරොත්තු වුනේ බුදුදහමට අබියෝග කරන්නනම් ඒක වෙන්නේ නැති වැඩක් මුඩුක්කුවා😂 මට පෙන්නපන්කෝ දානේ ගන්නකොට අරක්කු බොන හාමුදුරුවරු අනේ පලයන් පල්ලි කුක්කා යන්න පල්ලි වල ඉන්න ලෝගු පප්පෝ නම් ඕවා කෙලිනවා අම්බානෙට පල්ලියකට ගිහින් සින්දුවක් කියලා වරෙන්😂

    • @madusankharathnayake9176
      @madusankharathnayake9176 หลายเดือนก่อน

      පන්සිල් රැක රැක මුහුදු යන්නෙ මාලු අල්ලන්න නෙවෙයිද

    • @hareendragunawardhane
      @hareendragunawardhane หลายเดือนก่อน +1

      ​@@nalinj1අනේ ගොනෝ තෝත් ඒ වගේ එකක් බීලා මැරියං 😅😂

  • @bobbywatson2289
    @bobbywatson2289 หลายเดือนก่อน +2

    Very good

  • @PurawasiyaCeylon
    @PurawasiyaCeylon หลายเดือนก่อน +1

    සර් බේබද්දන් ගැන හොඳ අධ්‍යයනයක් කරලා තියෙනවා කියපු දේ හරියට හරි.... උන් පොඩ්ඩක් කඩා ගෙන පුච්චගෙන ඇඟට බහිනවට කැමතියි... මෘදු විදිහට යනවට වඩා ... 😆 අඩු වියදමෙන් වැඩි වෙඩිල්ලක්

  • @anjanachathushka5817
    @anjanachathushka5817 หลายเดือนก่อน

    ගිය සතියෙ 2026 අපිට උගන්නපු වීඩියෝ එක ආදරේයි සර්❤

  • @manjulapradeep4498
    @manjulapradeep4498 หลายเดือนก่อน +1

    මද්‍යසාර....මේ වචනෙ හරි අමුතුයි...පුලුවන්නම් මේක පැහැදිලි කරන්නකො.මොකක්ද මධ්‍ය මොකක්ද සාර...තේරුමක් නැති ප්‍රස්නයක් වෙන්න පුලුවන් ...ඒත් මට ගැටලුවක් මේ ගැන.

    • @nuwansampath4514
      @nuwansampath4514 หลายเดือนก่อน

      ඒ කියන්නෙ 47% නෙ ගල් වල strength එක. ආසන්න වශයෙන් 50%. මධ්‍ය පමනින් සාරවත් කියන්නෙ ඒ නිසා. බාගයයිනෙ. 50%නෙ. අන්න ඒ නිසා මධ්‍ය පමණයි සාර,,,භාවිතයේදි මධ්‍යසාර උනා.

  • @SampathAswennwatta
    @SampathAswennwatta หลายเดือนก่อน

    Good.niyamai.

  • @startlife5432
    @startlife5432 หลายเดือนก่อน

    Thank you sir❤

  • @Madhu-running
    @Madhu-running หลายเดือนก่อน +2

    ඒ වගෙ බොතල් වල එන බියර් වර්ගත් තියෙනව හැබැයි සර්‍ර් කොහොම උනත් සෙරටම මුල බේබදු කම😢

  • @LokugeWasantha
    @LokugeWasantha หลายเดือนก่อน

    හොඳයි තිස්ස sir.......

  • @PurawasiyaCeylon
    @PurawasiyaCeylon หลายเดือนก่อน +1

    සර් ඔය විදිහටම ඔය වර්ණයෙන්ම තියෙන ඔස්ට්‍රේලියානු ඇල්කෝහොල් බීම බෝතලයකු ත් තියෙනවා ....

  • @nibbanapatipada9538
    @nibbanapatipada9538 หลายเดือนก่อน +1

    මෙතිල් ඇල්කොහොල් වල ජ්වලනාංකය 64 සෙල්සියස්. එතිල් වල 78 සෙල්සියස්. ඒක නිසා කසිප්පු හදන එකෙක් මේක බලනවනම් කරුණාකරල 65 සෙල්සියස් වල ටිකක් වෙලා තියන් ඉඳල 75ට යන්න. එතකොට මෙතිල් ටික වාස්පවෙලා ඉවරයි. සමහර කසිප්පු පෙරන තැන්වල දෙවියන්ගෙ බෝතලේ කියල පලවෙනි බෝතලේ අයින් කරනව. ඒ කරන්නෙම ඔය මෙතිල් ටික අයින් කරගන්න.

  • @rush2killslgaming958
    @rush2killslgaming958 หลายเดือนก่อน +2

    🔥❤

  • @user-ct1tr9xc6w
    @user-ct1tr9xc6w หลายเดือนก่อน +1

    👍💯

  • @user-zm4so2kz2d
    @user-zm4so2kz2d หลายเดือนก่อน +1

    👍👍👍

  • @chameshperera7572
    @chameshperera7572 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @tpnishantha3288
    @tpnishantha3288 หลายเดือนก่อน +4

    ඒක ඇත්ත සර් ඒ මුහුදු යන නූගත් මිනිස්සු කියමුකෝ....මුහුද දෙබෑකරගෙන පොලොව දෙබෑ කරගෙන ආපු නයා ප්ලාස්ටික් බෝතලේ කඩා ගෙන ගියේ නැත්තේ ඇයි කියලා එදා සර් ලට හිතන්නත් බැරි උනා නේ

  • @sathya-100
    @sathya-100 หลายเดือนก่อน +5

    මුතුගල /ජනනායක දෙන්නාටත් කවුරුහරි ඒ වගේ බෝතලයක් තෑග්ගක් විදියටවත් දෙන්න😂😂😂

    • @jadtdj
      @jadtdj หลายเดือนก่อน +1

      esema wewa 0batath

    • @ThenukCD
      @ThenukCD หลายเดือนก่อน

      Ubata epada

  • @thisumlimethsara2863
    @thisumlimethsara2863 หลายเดือนก่อน +4

    සර් ඕක කියද්දි ක්ලාස් එකේ හිටපු මම 🤗

    • @user-jv9kh8bb5p
      @user-jv9kh8bb5p หลายเดือนก่อน

      Math hitiya 😂😂❤

  • @rachelperaud1945
    @rachelperaud1945 หลายเดือนก่อน +14

    ඇල්කොහොල් වචනෙ දැක්ක ගමන් මුන්ගෙ මල පෙරේතකම ඉහවහා ගියා. මදෑ දැන්.

    • @uscolomabahewa8454
      @uscolomabahewa8454 หลายเดือนก่อน

      @@rachelperaud1945 🔥⚠️ ඇල්කොහොල් අඩංගු අසුරන වල මෙම සංකේත දෙක සඳහන් කර ඇත.එය බීමට සුදුසු නොවන බව වත් අඩුම තරමේ ඒ බව දැනුවත් කරන්න.....සර් කිව්වා වගේ ඇල්කොහොල් අඩංගු බොහෝ ඇත පිරිසිදු කිරිමට පාවිච්චි කරන.