කූඹියෝ,කූඹියෝ 2,ජෙහාන් මේ හැම එකක්ම ගේම් එකක්. Thumindu Dodantenna | Koombiyo |Hari Tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • #Lahiru_Mudalige #Koombiyo_Telidrama #gehan_ Koombiyo
    ලංකාවේ පලමු වන TH-cam එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

ความคิดเห็น • 1.2K

  • @CashLogics
    @CashLogics 3 ปีที่แล้ว +672

    Hari TV කියන්නේ අද ලංකාවේ Icon එකක්. ඒ තැනට එන්න ලහිරු කාපු කට්ට පට්ට. ලහිරුට සුබ පතනවා. ඉස්සරහටම යන්න තමන්ගේම මාර්ගයක. ❤💯👍.

  • @yasinthaindunil4512
    @yasinthaindunil4512 3 ปีที่แล้ว +496

    තාම තුමිදු ඇතුලෙ ජෙහාන්ව දැනෙන්නෙ මට විතරද.??
    මේක වෙනනම ආතල් එකක් බ්‍රෝ....!!!!🤘👌💪

    • @bukbunny3883
      @bukbunny3883 3 ปีที่แล้ว +27

      මට නම් හිතෙන්නෙ ජෙහාන් ඉන්නේ ලකා ඇතුලේ...කතාව ලිව්වේ එයා.....ලකාගේ ඔලුවේ හිටිය එ ජෙහාන්ට 1000%ගැලපුනේ තුමිදු අය්යා....

    • @kithmalvichitra7351
      @kithmalvichitra7351 3 ปีที่แล้ว +3

      Aniva aiyo😀❤❤❤

    • @janithharshaka4195
      @janithharshaka4195 3 ปีที่แล้ว +1

      Aniwa

    • @nadeerakethaki690
      @nadeerakethaki690 3 ปีที่แล้ว

      අනේද කියන්නේ

    • @Sltradingstudio
      @Sltradingstudio 7 หลายเดือนก่อน

      නැ එහෙම දැනෙන්නෙ නැ😂😂

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 3 ปีที่แล้ว +157

    තුමිඳුගෙ කතා විලාශය හරිම ප්‍රසන්නශීලීයි ❤❤❤❤

  • @rhfernando16
    @rhfernando16 3 ปีที่แล้ว +328

    ඊලග පාර මහඋල්පතගම ප්‍රියන්තව ගෙන්නමු.ආසම චරිතයක්👌❤️

  • @Gossip10482
    @Gossip10482 3 ปีที่แล้ว +1759

    කුඹියෝ කතාවෙ Episode සේරම බැලුව කට්ටිය කෝ..
    👇❤️🇱🇰😎

    • @natzfernando6040
      @natzfernando6040 3 ปีที่แล้ว +4

      දෙපාරක් බැලුවා 😊

    • @arrowjr5498
      @arrowjr5498 3 ปีที่แล้ว +13

      උබ විතරයි බලලා තියෙන්නේ

    • @sanjayalife7027
      @sanjayalife7027 3 ปีที่แล้ว +4

      Okkoma beluwe ne..ekai beluwe...😑uba vitharai balala thiyenne

    • @Gossip10482
      @Gossip10482 3 ปีที่แล้ว +2

      @@arrowjr5498 නැ උබලයි අම්මයි මමයි බැලුවෙ..

    • @Gossip10482
      @Gossip10482 3 ปีที่แล้ว

      @@sanjayalife7027 හා

  • @TuTu___boii___44___xx
    @TuTu___boii___44___xx 2 ปีที่แล้ว +192

    කුඹියො කතාව බලලා ඉවර කරලා මෙ පැත්තට ආපු අය කවුද ඉන්නෙ😂❤️

  • @chandrikanilmini6808
    @chandrikanilmini6808 3 ปีที่แล้ว +69

    මං ලන්කාවෙ ආසම නලුවා එ වගෙම කුබියො කියන්නෙ මං බලපු හොදම කතාව❤️❤️❤️❤️😍😍

  • @janithmaheeshan5272
    @janithmaheeshan5272 3 ปีที่แล้ว +422

    ගැරැජ් එකේ ඉඳන් ප්‍රියන්ත එක්ක කතා කරපුවා දෝංකාර දෙනවා ⁣තුමිඳු සර් මෙහෙම කතා කරද්දි.❤️

  • @chathurajayasooriya9474
    @chathurajayasooriya9474 3 ปีที่แล้ว +315

    යන්තම් අඩන්නේ නැති මනුස්සයෙක් ගෙනාවා 😎

    • @bukbunny3883
      @bukbunny3883 3 ปีที่แล้ว +6

      😂😂😂😂😂 ලංකාවේ කොන්දා පන තියෙන පිරිමින්ට අසාධාරණය වෙන්නෙ නෑ....

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara5199 3 ปีที่แล้ว +107

    මනසින් උසස් කලාකරුවෙක්.ජයවේවා 🍻😍🍇

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +188

    පායනා කාලෙදී
    රෑ දවල් මහන්සි වී
    කන්න දේ රැස්කරයි
    කූබියෝ ..😂😂😂👍👍👍

  • @ShenuKalpa
    @ShenuKalpa 3 ปีที่แล้ว +154

    ටෙලිනාට්‍යකයක් බැලුවනම් බැලුවෙ "කූබියෝ" පමණයි ❤️✊

    • @nayanakumari7134
      @nayanakumari7134 3 ปีที่แล้ว

      මාත් එහෙම තමා

    • @pasinduweerasinghe3381
      @pasinduweerasinghe3381 3 ปีที่แล้ว +1

      තාල තියන්නී තාලෙට පාද තබන්නී,🤣🤣🤣

    • @MohanLal-us6rw
      @MohanLal-us6rw 2 ปีที่แล้ว

      Aniwa

  • @SriFacts
    @SriFacts 3 ปีที่แล้ว +1565

    තුමිදු නිසා වීඩියෝ එක බලන්න ආපු අය කෝ බලන්න ♥

    • @geethchandana2303
      @geethchandana2303 3 ปีที่แล้ว +22

      නැතුව ලහිරුව බලන්න එනවද යකො 😂

    • @samanrohitha8122
      @samanrohitha8122 3 ปีที่แล้ว +2

      🐄🐄🐄🐄🐄🐄

    • @anon2817
      @anon2817 3 ปีที่แล้ว +2

      @@geethchandana2303 😂😂😂😂

    • @anon2817
      @anon2817 3 ปีที่แล้ว +2

      TH-cam wlath dn like ,comment wlata higaknwne

    • @dushyanthaimalka3794
      @dushyanthaimalka3794 3 ปีที่แล้ว +1

      Mn

  • @sherikacader3556
    @sherikacader3556 3 ปีที่แล้ว +158

    My favourite actor Thumidu Dodangoda ♥️♥️♥️
    කුබියෝ ඩ්‍රමා එක TH-cam එකේ,
    ඒක හුස්මට දවස් 2න් බලලා ඉවර කලා. ඒ තරම්ම ජෙහාන්ගේ චරිතයට සහ ප්‍රියන්ත මහාඋල්පතගම කියන චරිත දෙකටම එක වගේ ආදරය කලා.
    ♥️♥️♥️

    • @mrd9206
      @mrd9206 3 ปีที่แล้ว +1

      Dodangoda neme..dodanthenna..🌚

    • @sherikacader3556
      @sherikacader3556 3 ปีที่แล้ว +1

      @@mrd9206ok thank you very much.

    • @marmieoti8133
      @marmieoti8133 3 ปีที่แล้ว +4

      Jehanta adare kare game karayooooo

    • @anujauthsara7160
      @anujauthsara7160 3 ปีที่แล้ว

      Mn paya 18 n kubio balala eka dawasin iwara kala

    • @jacob3_
      @jacob3_ 3 ปีที่แล้ว

      තුමිදු දොඩම්තැන්න තුමිදු දොඩම්ගොඩ කියල දැනගද්දි ඔබේ වයස කීයද

  • @itOurdiaries69
    @itOurdiaries69 3 ปีที่แล้ว +193

    අවුරුදු කීයක් පරන චරිතයක් කතාවක් උනත් ජෙහන්ලා මැරෙන්නෙ නෑ බන් 😁❤️

  • @k.m.k.kothalawala1698
    @k.m.k.kothalawala1698 3 ปีที่แล้ว +121

    ගොඩාක් පිං .....ලහිරු.🙏
    ගොඩක් ගරු කරන, ආදරනීය.🌹
    නියම .මනුස්සයෙක් අපිට මුන ගැසීමට ඉඩ දීම ගැන🙏

  • @amilaperera7963
    @amilaperera7963 3 ปีที่แล้ว +35

    ආදරනීය පුතෙක්..
    දයාබර සැමියෙක්..
    සෙනෙහෙවන්ත තාත්තා කෙනෙක්..
    සැමදා සතුට හා ජය...
    කූබියෝ/සහෝදරයා ට සැමදා ලැදි..
    අසල්වැසි-අමිල

  • @Darshana316
    @Darshana316 3 ปีที่แล้ว +76

    බලන්නෙත් නැතිව කොමෙන් දාන්න ආවෙි..ආදරෙයි...ලහිරැ ගෙනාපු හෙදම එක මෙික...💯💯💯💯💯

  • @harshadesilva3695
    @harshadesilva3695 3 ปีที่แล้ว +27

    මමත් අවුරුදු 3 1/2 ක් මට්ටක්කුලියේ හිටියා. ආඩම්බරයි ඒ කාලේ ගැන. ආයෙත් ඒ අතීතෙට ගියා.❤❤❤

  • @ashenofficial894
    @ashenofficial894 3 ปีที่แล้ว +66

    කූඹියෝ 2 එනකන් සික් එක වගෙ...බලන් ඉන්නෙ...කූඹියෝ❤️❤️❤️❤️😍😍😍😍❤️❤️❤️

  • @suhanithanthirige
    @suhanithanthirige 3 ปีที่แล้ว +477

    තුමිඳු කිත්සිරිමෙවන් දෙඩංතැන්න කියද්දි සුසන්ත සාගර චන්ද්‍රසිරි මතක් උනේ😜

    • @chinthikarajapaksha7383
      @chinthikarajapaksha7383 3 ปีที่แล้ว +6

      Ow sirawatama matat e scean eka matak unaa drama eke.✌️😜

    • @nisansala8915
      @nisansala8915 3 ปีที่แล้ว +3

      Eknm atta 😂😂

    • @bukbunny3883
      @bukbunny3883 3 ปีที่แล้ว +10

      අනුහස් වගේ පාන්කඩයෝ ඉස්සර සුසන්ත ගැම්මක් තමා

    • @bimsararanasinghe3935
      @bimsararanasinghe3935 3 ปีที่แล้ว +3

      *Chandrasekara🧐

    • @dilshantharanga5262
      @dilshantharanga5262 3 ปีที่แล้ว +2

      Yes

  • @i.thilinaprebath5632
    @i.thilinaprebath5632 3 ปีที่แล้ว +46

    කූඹියෝ පිටපත ලිව්වා කෙනා ගෙන්න ඔනේ පොර තමා නියම ගේම් කාරයා ❤️👍

    • @shehanishashinika161
      @shehanishashinika161 7 หลายเดือนก่อน

      ඒක ලිව්වේ මෙයාගෙම අයියා..😊

    • @dulabro845
      @dulabro845 2 หลายเดือนก่อน

      Kwd ee​@@shehanishashinika161

  • @pathumjanapriya872
    @pathumjanapriya872 3 ปีที่แล้ว +505

    ඔස්ටින් අය්යාත් අද හිටියනම් කොච්චර සතුටු වෙය්ද .

    • @MRPRAZA2
      @MRPRAZA2 3 ปีที่แล้ว +8

      මූට වෙඩි තියලා.මරයි ඒනම් ඌව මැරුවට 😂

    • @kalyaniweerasinghe2005
      @kalyaniweerasinghe2005 3 ปีที่แล้ว +5

      Ostin aiyata unee asadaranayak...tiran ostin aiyawa beraganna deep uthsahaya balanna

    • @srizara1448
      @srizara1448 3 ปีที่แล้ว +12

      ඔස්ටින්ට රගපාපු කෙනා ඇත්තටම මැරුනා

    • @berlinsl8019
      @berlinsl8019 2 ปีที่แล้ว

      @@srizara1448 pissuda bn

    • @achintharavindu1877
      @achintharavindu1877 2 ปีที่แล้ว +3

      @@berlinsl8019 නෑ ඒක ඇත්ත බ්‍රදර්.

  • @kesara9297
    @kesara9297 3 ปีที่แล้ว +2282

    කූඹියෝ 2 ඕන කියන අය 👍 ලයික් කරන්න ♥👇

    • @hirushipeiris2999
      @hirushipeiris2999 3 ปีที่แล้ว +1

      Epa

    • @kesara9297
      @kesara9297 3 ปีที่แล้ว +2

      @@hirushipeiris2999 ai epa kiynne

    • @hirushipeiris2999
      @hirushipeiris2999 3 ปีที่แล้ว +8

      Ethakota 1st eke gamma yanawa .
      Hama lassana kathaawakama 2 haduwama 1 kathaawe lassana yanawa.Mn dakala thiyana godak katha ehemai.btw that's my point 😅

    • @kesara9297
      @kesara9297 3 ปีที่แล้ว +4

      @@hirushipeiris2999 @Hirushi Peiris ඒ කතාව ඉවර උනේ නෑ 😂 ඔයාට මතක නැද්ද ආතල් දෙන්නෙ නැතුව ඉන්න ඔයා ආයෙත් කුඹියෝ 2 ආවොත් නොබලා ඉන්න එතකොට හරි 😑 ගොඩක් කතා ගානට ඒ කතාව දාන්න එපා.

    • @itOurdiaries69
      @itOurdiaries69 3 ปีที่แล้ว +7

      කූබියො ඉවර උනේ නෑ බන් 😁 දෙවෙනි කොටසක් තියෙනවා

  • @buddhivarunasenarathne5242
    @buddhivarunasenarathne5242 3 ปีที่แล้ว +41

    කුබියො නාට්‍ය කොයි තරම් ඔලුවේ වැඩ කළාද කියනවනම්, දවසක් මට තුමිදු හමු උනා මගේ ආයතනයේදී අලුත් වාහනයක් බලන්න ආව ගමන්, ඒත් මට ඔහුව දැක්ක ගමන් කියවුනේ Hi Mr. Gehan කියලා ඔහු බොහොම හොදින් මට හිනාවෙලා Hi කියාගෙන ගියා.. පස්සේ මට ලොකු අපහසුවක් උනා ඒක.. ඒත් ඔහු ඒක අවබෝධ කරගත්ත කියන එක, මට දක්වපු ප්‍රතිචාරයෙන් මට දැනුන.. ඒ තරම් ඒ චරිතය අපේ ඔලු වලට කා වැදිලා තිබුනේ 😄 මේ කමෙන්ට් බැලුවොත් ඔහුට ඒ සිද්දිය මතක් වෙයි, මොකද ඔහු නිතර අපේ ආයතනයට එන කෙනෙක් නිසා.. ඒ සිද්ධියට සමාව ඉල්ලන්න මට බැරි වුණා එදා 🙂
    සම්මුක සාකච්චාවට තුමිදු මහතා සම්බන්ද කරගත්තට තුති.. හොද වැඩක් ලහිරු Keep it up 👍

  • @britanniait9456
    @britanniait9456 3 ปีที่แล้ว +62

    අඩේ, ජේහාන් උබේ කතාව පට්ට. මේවා තව තව අපිට කියලා දිලා මේ අලුත් පරපුර හදපල්ලා. අපි උබත් එක්ක

  • @anushagunasekera
    @anushagunasekera 3 ปีที่แล้ว +65

    කාලීන ප්‍රශ්න ළහිරු ඇඟට පතට නොඳැනී අහනවා. තුමිඳුත් කෙළින් උත්තර දෙනවා. මෙවැනි බුද්ධිමය සංවාද කාලීන වශයෙන් ඉතා වැදගත්.

  • @piyumihansika1107
    @piyumihansika1107 6 หลายเดือนก่อน +2

    ආයෙත් කූඹ්යෝ බැලුවා
    ආයෙත් මේක බැලුවා 🥰
    Thumidu kiyanne Brand ekak

  • @savinduserasinghe
    @savinduserasinghe 3 ปีที่แล้ว +38

    කූඹියෝ වගේ TV series දිගටම ගැහුවනම් අපේ මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් වෙලා රටවත් දියුණු වෙයි.හැබැයි ඒක නෙවෙයි දැන් වෙන්නෙ ගොබ්බ mega ටෙලි නාට්‍ය ගහල එළුවො form වෙන එක.ඒක නිසා කූඹියෝ වගේ TV series ඕනේ ❤️💯

    • @nalidamendis4707
      @nalidamendis4707 7 หลายเดือนก่อน

      Deweni inima 2017 idan tmath oma balana un lankawe iddi kalakireno

  • @wishmacharika4796
    @wishmacharika4796 3 ปีที่แล้ว +71

    එක චරිතෙන් රටක් ආදරේ කල චරිතයක්.💛

  • @sulochanaoruwalage487
    @sulochanaoruwalage487 3 ปีที่แล้ว +30

    මමත් දර්මපාලලේ. තුමිදු අයියාගේ අරුන්දතී මාත් බැලුවා ලුම්බිණි යේ අද වගේ මතකයි. සුබ පැතුම්

  • @HesaraMaheesh
    @HesaraMaheesh 3 ปีที่แล้ว +89

    කූබියෝ බලලා නැත්නම් වැඩක් නෑ 🙂🔥👌

  • @thilinaliyanaarachchi6029
    @thilinaliyanaarachchi6029 3 ปีที่แล้ว +43

    අයිෆල් කුලුණ විකුණපු කතාව මම ඉස්සරලම කියෙව්වේ මුතුහර මැගසින් එකෙන්..ඒක ඇත්ත කතාවක්..මාරම ප්ලෑන් එකක් ඒක 👍

    • @wishmalokaya740
      @wishmalokaya740 2 ปีที่แล้ว

      Eka gena move or drama ekak hiyanawada

    • @laxmiweerakoon6627
      @laxmiweerakoon6627 ปีที่แล้ว

      ඒ මනහර පෙතෙ හොයා ගන්නෙ කොහොමද.
      මම ඉතාලියේ.එ ගැන දැන ගන්න කැමතියි.thanky

  • @mytimelapsdiaries8200
    @mytimelapsdiaries8200 3 ปีที่แล้ว +23

    කූඹියෝ වගේම සහෝදරයා කතාවේ චරිතේ ගැනත් කියාවි කියලා බලං හිටියේ

  • @ravishanooh5953
    @ravishanooh5953 3 ปีที่แล้ว +69

    Jehan කියන්නේ ඒක වෙන්ම ආතල් එකක් බ්‍රෝ 🔥🙏♥️

  • @binodchapagain6608
    @binodchapagain6608 3 ปีที่แล้ว +26

    ළහිරු අයියා ඔබට ආචාර කරමු ජය හදවතින්ම .අපේ ජෙහාන් genawata.නියමයිනේ 1M දෙන්න එකතුව වෙන්න dumiyata.ජය හදවතින්ම 💯🇱🇰❤❤

  • @shyamagunasekara237
    @shyamagunasekara237 3 ปีที่แล้ว +172

    කූඹියෝ episode ඔක්කොම බැලුවේ TH-cam එකෙන්.කූඹියෝ 2 එනවනම් ගොඩක් කැමතියි.

    • @lessoneka
      @lessoneka 3 ปีที่แล้ว

      මටත් සහයෝගයක් දෙන්න videos හොදයි නම් like කරගෙන ම යන්න ,
      මෙන්න සුපිරි සූමින් ගේම් එකක් ,ඔක්කොම හොයාගත්තොත් ඔයත් වැඩ්ඩෙක්, th-cam.com/video/zpqw1bZLKB8/w-d-xo.html

    • @ruwanpriyan7581
      @ruwanpriyan7581 3 ปีที่แล้ว

      Spith balan inne sis

  • @lakmalsajindra4195
    @lakmalsajindra4195 3 ปีที่แล้ว +29

    දුමිදු අයියෙ අපිත් මට්ටක්කුලියේ ඔයා නියමටම මට්ටක්කුලිය හදුන්වා දුන්නා ගමෙ නමින් හන්වඩු ගසන සාමජයක් තුල ඔයා එ සමාජෙ ඇතුලට ඇවිල්ලා එකෙ සත්ට්‍ය පෙන්නුම් කරා ජෙහාන් ඔයා න්ම්.....මාරයි

  • @ranjanimallawa7525
    @ranjanimallawa7525 2 ปีที่แล้ว +7

    පරක්කු වෙලා හරි පැයයි විනාඩියම එක දිගටම බැලුව එකම වීඩියෝ එක.බොහොමත්ම ස්තූතියි හරි tv .කූඹියෝ ජෙහාන් ,,,තුමිඳු දොඩන්තැන්න මහත්මයා ඔබ නම් පුදුම දක්ශයෙක්. තව තවත් ඉදිරියටම යන්න සුභ පැතුම්.බුදු සරණයි ......!!

  • @deshanmaduranga7711
    @deshanmaduranga7711 3 ปีที่แล้ว +7

    ළහිරු ඔයා ගෙනාව වැදගත්ම එකම චරිතය ♥️ ගොඩාක් ස්තූති !

  • @Manukalpa
    @Manukalpa 3 ปีที่แล้ว +110

    කූඹියෝ බලලා නැත්නම් උඹලා ලංකාවෙ ඉන්න එපා බන්.

    • @RUSHANDANU
      @RUSHANDANU 8 หลายเดือนก่อน

      th-cam.com/video/tZzV4Tbk2FE/w-d-xo.htmlsi=Jm2FUds6P8rBSJsO

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +208

    මේ වගේ උගත් බුද්දිමත් මිනිස්සු තමයි ගෙන්වන්න ඕනි ..👍👍👍

  • @kavithrashintha8387
    @kavithrashintha8387 3 ปีที่แล้ว +52

    ජෙහාන් , ප්‍රියන්ත , ඔස්ටින් , ටිරා අවුරුදු ගාණක් ගිහිල්ලත් තාම මතකයි ඒ දෙබස් ඒ සිද්දි ❤️✌️

    • @wasantha345
      @wasantha345 3 ปีที่แล้ว

      th-cam.com/video/1heFZbPtrTw/w-d-xo.html

    • @wasantha345
      @wasantha345 3 ปีที่แล้ว +1

      Mekatath vote ekak denna please MN oyatath vote ekak dunna.............

    • @wasantha345
      @wasantha345 3 ปีที่แล้ว +1

      🙏. ..................................

  • @thirathwanasingha1713
    @thirathwanasingha1713 3 ปีที่แล้ว +25

    යකෝ මේක එනකම් නේ බල බල හිටියේ.....සුපිරියක් තමයි 🖤

  • @nuwazapakse280
    @nuwazapakse280 3 ปีที่แล้ว +37

    මම අහපු හොදම කතාව බුද්ධිමත්ව හිතන කෙනෙකුට වටිනා අදහස් ගොන්නක් දුන්න හරිම සතුටුයි

  • @ChefKodi
    @ChefKodi 3 ปีที่แล้ว +15

    කතාකරනවා අහන් ඉන්න ආස කටහඩක් ❤

  • @Anonymous-xj8cf
    @Anonymous-xj8cf 3 ปีที่แล้ว +9

    තුමිදුවාගේ acting තමා acting...😘 mn ආසම acting ekak පට්ටා natural 😍

  • @manjuwithsouthkorea
    @manjuwithsouthkorea 3 ปีที่แล้ว +75

    ජෙහාන් ඔයා මේ වැඩසටහනට එන්නම ඕන කෙනෙක්...🇰🇷🇰🇷🙏

    • @marlonsampath9352
      @marlonsampath9352 3 ปีที่แล้ว +1

      කොරියාවෙත් ඉන්නවා මරු ජෙහාන්ලා

    • @lakmal1139
      @lakmal1139 3 ปีที่แล้ว +1

      ඔයත් ඉන්නවා නේ

  • @Cyber23165
    @Cyber23165 3 ปีที่แล้ว +80

    මේක නං ට්‍රෙන්ඩිං වන් වෙන්නම ඕන එකක්❤

  • @nimeshdd9050
    @nimeshdd9050 3 ปีที่แล้ว +179

    ජෙහාන් තමුසෙ පිස්සෙක් ඇත්තටම තමුසෙ පිස්සෙක් 🔥❤️🥛

    • @kalyaniweerasinghe2005
      @kalyaniweerasinghe2005 3 ปีที่แล้ว +3

      Pun sandhe lantharum linde

    • @srizara1448
      @srizara1448 3 ปีที่แล้ว +1

      අධිකාරී ඔයා පැත්තකට වෙලා බලන් ඉන්න 😂😂

    • @nithyasaymyanjana3085
      @nithyasaymyanjana3085 หลายเดือนก่อน

      ​@kalyaniweerasinghe2005 😂

  • @sanjayalife7027
    @sanjayalife7027 3 ปีที่แล้ว +23

    එක මාතෘකාවක් පිළිබඳව මේ තරම් දුර කතා කරන්න දෙන එකත් ලොකු දෙයක් ස්තුතියි ලහිරු...🙏🙏

  • @Dhananjaya206
    @Dhananjaya206 3 ปีที่แล้ว +914

    කූඹියෝ S2 ඕනිමයි කියන අය කෝ තව ඉන්නවද

  • @rehansihina
    @rehansihina 3 ปีที่แล้ว +15

    මම කවදාවත් හිතුවේ නෑ ළහිරු මට ජනප්‍රිය නලුවා වෙන්න ලැබෙයි කියලා ❤❤ that is the point 😘 ඕනම දෙයක්. ඕනම කෙනෙකුට, ඕනම වෙලාවක, ඕනම විදිහකට වෙන්න පුළුවන්.

  • @anneperera1684
    @anneperera1684 3 ปีที่แล้ว +15

    ගොඩක් කල් බලාපොරොත්තුවෙන් හිටිය චරිතයක් 👍👍👍👍👍👍
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @anushaperera3354
    @anushaperera3354 3 ปีที่แล้ว +14

    ඇත්තටම මගේ ජිවිතේ මම බලපු හොදම නාට්‍ය කූඹියෝ ... ඒ තරම් සුන්දරයි .. පායානා කාලේදි මියුසික් එක 😍😍😍 පට්ට .. ජෙහාන් හා ප්‍රියන්ත .. කවදාවත් අමතක නොවන චරිත .. ( අනෙක් සියලුම )
    කලණ ව ගෙන්න ඊලග සැරේ

  • @heart_official1
    @heart_official1 3 ปีที่แล้ว +13

    මමත් අවුරුදු 5ක් විතර ජීවත් වෙන්නේ මෝදර සහ මට්ටක්කුලිය ආශ්‍රිතව...... විවිධ ආගම්, විවිධ ජාතීන් සංකලනයක් හරිම ආස හිතෙනවා ඒ මිනිස්සු එක්ක ජීවත් වෙන්න. නත්තල් කාලේට තමා මෙහේ ලස්සනම ❤️

    • @Meera-qt3gn
      @Meera-qt3gn 3 ปีที่แล้ว +1

      Ow eka aththa❤️

  • @pathumsrijayaweera
    @pathumsrijayaweera 3 ปีที่แล้ว +6

    තුමිඳු කියන චරිතෙ ඇත්ත ජීවිතේ කතා කරන විදිහයි ,ජෙහාන්ගෙ චරිතෙයි දැක්කම ,දැනෙනව කොච්චර චරිතෙට සාදාරනයක් කරල කියල ,ඒ කතා කරන style එකෙන්ම

  • @shanthirohini5420
    @shanthirohini5420 3 ปีที่แล้ว +13

    එක එක කට්ටිය එක්ක සාකච්චා දැම්මාට Notifications වලින් ආවාට ඒ එකක්වත් බැලුවේ නෑ. ඔන්න අද නම් බලන්න පුළුවන් කෙනෙක්ව ගෙන්නලා.

  • @kalumcabtravel3240
    @kalumcabtravel3240 3 ปีที่แล้ว +32

    වැඩසටහන ඇතුලේ වැදගත් දේවල් සමාජයට අවශ්‍ය කරන පණිවිඩයක් ලැබුණා කියලා මම ගොඩක් සතුටු වෙනවා මේ පිළිබඳව සමාජයට අවශ්‍ය මෙවැනි පුද්ගලයෝ ගෙනෙන්න ඔබට ජය වේවා

  • @Duminda-sl7nc
    @Duminda-sl7nc 3 ปีที่แล้ว +12

    ඇත්තටම ගොඩක් ආදරේ කරන චරිතයක්.❤️කුබීයෝ 2 ඕනේ

  • @NipunJayasinghe
    @NipunJayasinghe 3 ปีที่แล้ว +36

    දුක අහලා ඇති වෙලා හිටියේ ලහිරු

  • @imalikarunanayake5061
    @imalikarunanayake5061 3 ปีที่แล้ว +4

    ප්‍රශ්න වලට ලස්සනට පිලිවෙලට උත්තර දුන්නා. ලස්සනයි. ආසාවෙන් බැලුව. Superb Thumindu #Jehan 👍

  • @chandrikaf19chandrikaf59
    @chandrikaf19chandrikaf59 3 ปีที่แล้ว +14

    කූඹීයෝ..කියන්නේ..අම්මෝ ...දෙක එනකම් මග බලන් ඉන්නවා..❤️👍👍👍👍

  • @ruwirakanishka7537
    @ruwirakanishka7537 3 ปีที่แล้ว +22

    10:39 Political industry😂 වැරදිලා හරි, හරිම වචනෙ කිව්වා 😂😂😂

  • @prabathamadusanka8438
    @prabathamadusanka8438 3 ปีที่แล้ว +118

    මෙි විඩියෝ එක හූ තියාගෙන සස් බස් වෙලා ට්‍රෙන්ඩින් ##1 වෙනවා♥️♥️

  • @hrmmax9841
    @hrmmax9841 3 ปีที่แล้ว +214

    අන්ලයික් කරපු උං
    (1)සමන් එදිරිමුණි
    (2)රවීන් කනිශ්ක
    (3)දෙව්මි
    (4)දෙවෙණි ඉනිම බලන මන්දබුද්ධිකයො

    • @ciciliyaperera
      @ciciliyaperera 3 ปีที่แล้ว +1

      Man he dramas serama balanawa.heheth may wage hoda artical hekak unlike karanne ai kiyala man danne na.hetharamma uneducated aya innawada kiyalath puduma hithenawa .diffiniattley this article will be trending as soon .lahiru most thank for you budusaranai devipitai

    • @samankumari761
      @samankumari761 3 ปีที่แล้ว +3

      Ai ethkot දෙවන්තලා,

    • @ජෝතිසමීර
      @ජෝතිසමීර 3 ปีที่แล้ว +7

      ඇයි නාඩගන්කාරයෝ බලන සෙට් එක 😹😹

    • @gayathriangel4252
      @gayathriangel4252 3 ปีที่แล้ว +1

      😂🤦‍♀️

    • @roshaniwadiga6886
      @roshaniwadiga6886 3 ปีที่แล้ว +1

      Ow eka aththa 😁

  • @dimajkd5786
    @dimajkd5786 3 ปีที่แล้ว +13

    I respect Lahiru’s listening ability when someone explain something important. That’s how a true interviewer should handle the interview.And Thumidu seems to be a humble character with good understanding of society.❤️

  • @maashashashmitha7608
    @maashashashmitha7608 3 ปีที่แล้ว +39

    කලණ.. නැත්තම් ප්‍රියන්ත මහඋල්පතගමගේ.. වත් ගේන්න.. ජෙහාන්ට ආදරෙයි... 🤗

  • @heshanchandika8505
    @heshanchandika8505 3 ปีที่แล้ว +8

    අදටත් කූබියෝ හිතට වැදුණු කොටස් බලනවා

  • @shalikapriyadarshani3432
    @shalikapriyadarshani3432 3 ปีที่แล้ว +22

    තුමිදු ඇතුලෙ ඉන්න ජෙහාන්ව දැක්කා.අයියේ කූඹියෝ සහෝදරයා,වගේ තව ලස්සන නිර්මාණයක් එනකල් අපි බලන් ඉන්නවා

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 3 ปีที่แล้ว

      Mn mulinma Thumindu dekke NAMAWENI KADULLA drama eke eketh eya hoda game ekak play karanawa liyana mahaththayek wela idan.🙂🙂

  • @saranga2594
    @saranga2594 3 ปีที่แล้ว +44

    ඕක අන්සර් කරන්නම ඕනි කෝල් එකක්😂❤🙏💫

  • @chathurangachathuranga3319
    @chathurangachathuranga3319 3 ปีที่แล้ว +64

    කූඹීයෝ කොටස් 57 දහ ගමනකට වඩා යූටියූබි එකෙන් බලපු උන් අපි. 2 ඉක්මනට දාන්ඩෝ....... දූමිදූ, කළණ,ලක්මාල් අයියලාට හදවතින් ම ආදරෙයි.....

    • @mr-ben8
      @mr-ben8 3 ปีที่แล้ว

      Ij

  • @dilaniekanayaka9176
    @dilaniekanayaka9176 3 ปีที่แล้ว +18

    තුමිදු.❤️
    Love to hear your words
    who has got my heart as the one of legend in our country.❤️

  • @darshaniperera8369
    @darshaniperera8369 3 ปีที่แล้ว +5

    හරි tv....dakka gaman balannath kalin comments damme...super ayiya...api asama ,වැදගත් වැඩසටහනක් 🙏❤👍 කුබියෝ 2 ඕනා👍😋

  • @saduwa3902
    @saduwa3902 3 ปีที่แล้ว +5

    Asama චරිතයක් ❤️ respect චරිතයක් 🙏 hoda kondak thiyena රටට වටින චරිතයක් ❤️ ආදරේයි අයියා ❤️ thank you lahiru me චරිත genawata 🙏

  • @vidam157
    @vidam157 3 ปีที่แล้ว +11

    මාර විදියට ආදරය කරන් චරිතයක් ❤
    එනකම් බලන් හිටපු video එකක් 🔥
    කූඹියෝ 2 අද එයි අද එයි කියල බලන් ඉන්නවා ජෙහාන් සහෝදරයා 🥺🥺

  • @chillysuresh2920
    @chillysuresh2920 3 ปีที่แล้ว +7

    ජෙහාන් ඔයා. කොහේද හැංගිලා හිටියේ?.. දැකීමත් සතුටක්.. sir ඔය call එක ගන්නම ඕන...🤣🤣🤣

  • @nuwanr7179
    @nuwanr7179 3 ปีที่แล้ว +119

    කූබියො බලද්දි මාර ගේම් කියල අපි පුදුම උනානම් එතනින්ම තේරුම් ගන්න තියෙන්නෙ අපි ජීවත්වෙද්දි මොනතරම් බොලද විදිහට ජීවත්වෙලාද කියන එකයි.මොකද මේ සමාජෙ ගහන ගේම් වල හැටියට ජෙහාන්ල ගහල තියෙන්නෙ මොන ගේම්ද...පේනවනෙ අපිත් නොදැනි අපි වස කන හැටි...

    • @dadboy6171
      @dadboy6171 3 ปีที่แล้ว +6

      ඔව් ඒක ඇත්ත මාත් ඒක පිළිගන්නව මේ යථා ලෝකෙ ඔයිට වඩා ලොකු ගේම් යනව ඒත් ඒ යන ගේම් tele serirs එකක් විදියට එලියට ගෙනාවෙ කූඹියෝ මන් හිතන විදියට ගොඩක් මිනිස්සු කැමති උනේ ඒ ගේම් එකට වඩා ඒ ගේම් එක එලියට දෙන්න හදපු effort එකට කියල

    • @udugamamahanamahimi6531
      @udugamamahanamahimi6531 4 หลายเดือนก่อน

      ඒක ඇත්තක්❤

  • @Dilansandaruwan156
    @Dilansandaruwan156 3 ปีที่แล้ว +12

    ආයේ පාරක් කූඹියෝ බලන්න හිතුනා 💙💙

  • @මියුසික්සාගරෙ
    @මියුසික්සාගරෙ 3 ปีที่แล้ว +4

    නලුකම ඇගෙ තියෙන සුපිරි චරිතයක්.... තුමිදු.😍😍👊🙏
    හරි ටිවි..චැනල් වලින් professional චැනල් එකක්...ලහිරු අයියා හදවතෙ චරිතයක් .😍👊💪💪💪

  • @isharaudeshijayaweera3461
    @isharaudeshijayaweera3461 3 ปีที่แล้ว +49

    ජෙහාන්ගෙන් ඇස් දෙක ගන්නම බෑ තුමිදු , තේරුම්ගන්න ඔයා තුමිදු නෙමෙයි ජෙහාන් 🙏 දැන් ඔයාට ඒ චරිතෙ කාවැදිල ඉවරයි ❤️🥰

    • @lmmusic5524
      @lmmusic5524 3 ปีที่แล้ว

      th-cam.com/video/1heFZbPtrTw/w-d-xo.html ..............

    • @lmmusic5524
      @lmmusic5524 3 ปีที่แล้ว +1

      Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna ....................

    • @lmmusic5524
      @lmmusic5524 3 ปีที่แล้ว +1

      🙏🏻 ..............................

    • @itOurdiaries69
      @itOurdiaries69 3 ปีที่แล้ว +1

      @@lmmusic5524 මොකක්ද බන් හැමතැනම දාන එකම කමෙන්ට් තුන.මොකක්ද වෝට් කියන්නේ බන් .උබේ කමෙන්ට් එකට ලයික් එකක්ද

    • @isharamelbourne
      @isharamelbourne 3 ปีที่แล้ว

      👌🏼

  • @methmiimasha5975
    @methmiimasha5975 10 หลายเดือนก่อน +2

    දක්ෂ රංගන ශිල්පියෙක්...ඉතා හරවත් සංවාදයක්...
    සුබ පැතුම්!!!! ඔබ ඇතුළු කූඹියෝ ටෙලි නිර්මාණයට දායක වූ සැමට..
    ❤❤🎉🎉

  • @WhiteWorkstudio
    @WhiteWorkstudio 3 ปีที่แล้ว +16

    බොහොම ස්තූතී මම පෞද්ගලිකව ඔබෙන් කෙරු ඉල්ලීම ඉශ්ට කරාට🤩

  • @agampodirisinukaveen1538
    @agampodirisinukaveen1538 3 ปีที่แล้ว +7

    වැලපීම් නැති කතාවක්.respect thumidu........😍😍😍

  • @samithakandekumbura
    @samithakandekumbura 3 ปีที่แล้ว +5

    ජීවිතේට ගොඩක් වටින පට්ට ඔවදන් ටිකක් ලැබුණේ.. ඒක වෙනම ආතල් එකක් ✊❤

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 ปีที่แล้ว +8

    ජෙහාන් කියන්නෙ ආසම චරිතයක්.ඒ වගේම ඩී.එස්.මහත්තයාගෙ චරිතය

  • @chalanisewwandi4578
    @chalanisewwandi4578 3 ปีที่แล้ว +23

    මේ ලගදිත් කූබියෝ බැලුවා 😻

  • @nadeeshaperera889
    @nadeeshaperera889 3 ปีที่แล้ว +46

    පාසලේ දී අපි දැකපු දැවැන්ත චරිත .සතුටුයි ....

  • @bukbunny3883
    @bukbunny3883 3 ปีที่แล้ว +10

    එක එක එක එක පැත්තට අඩගහනවා..කොයි පැත්තට යන්නද මංදා..."මෙහෙට එන්න.ලයික් කරන්න"උඩ ඉදන් පහලටම ඒක විතරයිනේ......😂😂😂

  • @rwbd-123
    @rwbd-123 3 ปีที่แล้ว +6

    බලන්න කලින්ම comment දැම්මා.ආදරනීය චරිතයක් . වටිනා අදහස් දරන මනුස්සයෙක්

  • @slbro-xo1cw
    @slbro-xo1cw 2 ปีที่แล้ว +8

    කූඹියෝ කියන්නෙ පිස්සුවක්.❤️❤️.seson 2 ඕනේ

  • @pristleyweerasinghe3805
    @pristleyweerasinghe3805 3 ปีที่แล้ว +3

    Very interesting! Proud of you.ඔයා ඔයා විදිහට වෙනස් නොවී ඉදිරියට යන්න.සුභ පැතුම්!

  • @nirudi7728
    @nirudi7728 3 ปีที่แล้ว +6

    අම්මෝ බලාපොරොත්තුවෙන් හිටපු වීඩීයෝ එකක් 👍❤තැන්කූ ලහිරු අයියේ මේ වගේ වටිනා පුද්ගලයන් ගේනවට❤❤❤❤

  • @mishaMisha-ry5oe
    @mishaMisha-ry5oe ปีที่แล้ว +2

    එක චරිතෙන් රටක් වශී කලා❤❤❤❤❤ මම ඇත්තටම ගොඩක් ආදරෙයි ඔයට් 😳🥺🥺🥺🥺💚💚💚💚💚💚💚💚💚💚 ජෙහාන්....❤❤❤

  • @avishka502
    @avishka502 3 ปีที่แล้ว +41

    " sir ඕක answer කරන්නම ඔනේ call එකක් "

  • @nalijay9461
    @nalijay9461 3 ปีที่แล้ว +10

    ගොඩාක් ආදරේ කරන කෙනෙක් තුමිඳු අයියා😍😍💖💖❤❤❤ නියමයි අද. කූඹියෝ 2 ඉක්මනට එනකම් බලා ඉන්නවා.. ස්තූතියි ළහිරු අයියේ ❤❤❤💖💖

  • @buddhimajothiwansa2693
    @buddhimajothiwansa2693 3 ปีที่แล้ว +16

    අදහන චරිතයක්❤️ ජෙහාන්

  • @krishanthibopitiya9830
    @krishanthibopitiya9830 3 ปีที่แล้ว +5

    තුමිදු අයියා 👌❤️අපි බලාගෙන ඉන්නවා කූඹියෝ 2 එනකල්,ජය වෙිවා !

  • @ZAYNMALIK-g9r
    @ZAYNMALIK-g9r 3 ปีที่แล้ว +3

    අම්බෝ බලාගෙනම හිටපු වැඩසටහන 😘😘🌺🌺😍😍 තෑන්ක්ස් ලහිරු අයියෙ තුමිදු අයියව ගෙනාවට 😘🌺😍 හදවතේ නලුවා 😘🌺😍🖤

  • @sithmimallawaarachchi73
    @sithmimallawaarachchi73 3 ปีที่แล้ว +28

    *A meaningful discussion as we expected👍& thank you Hari Tv ! 👏*
    *You are a great and unique actor whom we have met in a number of unique films & teledramas...*
    *Congratulations* 🤝 *!!!*
    🍃🐜🍃🐜🍃🐜🍃🐜🍃🐜🍃🐜
    *Waiting for කූඹියෝ 2 !!!* 😃