Dila kiyanne ape supiri legend kenek harima aasaven program eka baluve.ranganage program balannema Naha e charithayata akamathi nisa.dilage family ekaganna harima aadambarai sathutui jayaveva. Mulu powlatama budu saranai❤❤❤❤❤❤
Mr. Thilakaratne Dilshan is the most precious gem in Sri Lankan cricket and evergreen cricketer of Sri Lanka. He is humble, down to earth and respects our cultural and religious values. It's one of the invisible powers behind his great success in everything. May he and his family fulfill all their good wishes and aspirations as the waxing moon! Theruwan saranayi!
Dil was and always will be the best cricketer Sri Lanka ever had, Mr Dishan you will always be my favorite… you have a beautiful family May God bless you and your family.. thank you for what you did for Sri Lanken cricket Always respect Adrian Senewiratne 🙏🙏🙏🙏
මංජුලා තිලිණි කවදත් ආසම චරිතයක්
චූටි පුතා එයා වගේමයි ❤❤❤❤
ඩිලේට තියෙන ආදරේටයි, හිතේ තියෙන respect එකටයි තමයි වැඩ ඇරගෙන මේක බලන්නම ආවේ... තෙරුවන් සරණයි ඔක්කොන්ටම... ❤
දරුවෝ සහ දෙමව්පියන් අතරේ තියෙන බැදීම තමයි ගොඩක් වටිනවා 🌹🌹🌹🌹🌹🌹
ක්‍රිකට් ලොවේ හිතුවක්කාර ආදරණීය චරිතයක්
ඒ වගේම තමන්ගෙ තත්වෙ තියගෙන කටයුතු කල ආදරණීය නිලියක්
සුන්දර පවුලක්
ඔබ සැමට ජය
රංගන අයියගෙ u tube channel එකෙන් බලපු ලස්සනම ආදරණීයම වැඩසටහන.වාසනාවන්ත මූණු ටික ඔක්කොමලගෙ.තව බලන් ඉන්න තිබුනනම් කියලා හිතුනා 🥰
මේ වගේ ආදර්ශමත් වටිනා පැමිලි එකක් ගෙන්නුවට රoගන මල්ලිට බොහොම ස්තුතියි බුදුසරනයි
දිල්ශාන් අති දක්ෂ ක්‍රීඩකයක් ඒ වගේම සුන්දර පවූලක් ජය සියලූම දෙනාට
මෙච්චර ලොකු ලෝකයක් තියෙනවාද....පින් කරපු දරුවෝ ...දෙවි පිහිටයි .....
ඔබ පව්ලේ හැමෝටම නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා හැමදාම සතුටින් ඉන්න ඔයලා දකිනකොට හරිම satutui තෙරුවන් සරණයි 🙏🏽❤❤❤❤❤
මගේ ආසම ක්‍රිකට් ක්‍රීඩකයා සහා ඔහුගේ පව්ල ❤❤ හරිම ආදරණීයයි හැමදාමත් සතුටින් ඉන්න ප්‍රාර්ථනා කරනවා සිය පව්ලටම ❤
Yes yes බං
බැදපු ගෑණු දෙන්නයි
තව ගෑණු කියක් එක්ක හුකල ඇද්ද
තුවාන් මොහොමඩ් ඩිල්ෂාන් කාරයා....
🤣🤣🤣🤣🤣
@@sahasdulmina4783අමු කුහකයෙක් වෙන්න එපා
ඩිල්ෂාන් අයියා අපේ ගමෙි.අද දකිද්දි හරිම අාඩමිබරයි දරුවන්ව හරි පිලිවලට හදලා තීනවා.දැකපු ලස්සන පවුලක් .එයාලගේ නම් උනත් ලස්සනයි.එයාලා හැම දෙනාගේම සිතුමි පැතුම් ඉටුවේවා.සියලුදෙනාටම තෙරුවන් සරණයි.
ගොඩාක් ආදරෙයි හැමදාම ඔයාලාට පැටව් 4 දෙනාටත් බුදුසරණ❤❤❤❤❤❤❤❤
පොඩි කාලෙ මැච් බලන්න ඇබ්බැහි කරපු මනුස්සය love you dilshan,s family❤😊
මංජුලා ඩිල්ශාන් ආදරණිය යුවළක්..ඩිල්ශාන් ජීවිතයේ වටිනා ම තේරීම මංජුලා වීම වටිනවා ..ආදරණිය පවුලක්.සතුටින් බැලුවා ..තෙරුවන් සරණයි රංගන ඇතුලු සියලු දෙනාටම !!
ක්‍රිකට් ක්‍රීඩාවේ කිරුලු නොපලන් රජු. ආදරෙයි ඩිලි අයියා❤
ලොකු දුව ඩිල්ශාන් පව්ලට ලෝකයක් වේවි මට දැනුන විදියට,ඒ වගේම රටට ලෝකයටත් සුවිශේෂී සම්පතක් වෙවි.❤
ඔස්ට්‍රේලියාවට සම්පතක් වේවි.
මේ රටටද
හරිම ආදරණීය ලස්සන පවුලක් බුදුසරණයි ❤️❤️
හරිම ආසයි දැකිම මුලු පවුලට තුරැනුවන් සරණයි නිදුක් නිරෝගී ඉන්න ලැබේවා පවුලේ සැමට 🙏🙏💙💛💚💜❤💛
ඹොහෝමතම කැමැත්තෙන් බැලුව වැඩසටහනක්.හරිම ආදරණීය පවුලක්.අපේ රට බබළවපු ඒ වීරයාට අපේ සුභාෂිංශන .ඒවගේම මංජුලා වගේ ඉතා හොද බිරිදක් මේ දෙන්නාගේම ගුණ සුවද කැටිවූ ආදරණීය දරු වන් සිව්දෙනාත් ,ඔබ් සැමට තෙරුවනේ ආශිර්වාදයෙන් සැමදා යහපත්ම වේවා .....
තෙරුවන් සරණයි ........❤😊
ජයවේවා ඔබ හැමෝටම ආදරෙයි ආඩම්බරයී ❤❤❤❤❤❤
හරිම ලස්සන ආදරණීය පවුලක්...ඩිල්ශාන්.මංජුලා...ඔයාලා දෙන්නටම ආදරෙයි ගොඩාක් පැටව් හතර දෙනත් හරිම ශෝක්..❤❤❤❤ තෙරුවන් සරණයි ඔයාලාට❤️❤️❤️❤️❤️❤️
හරිම ලස්සනයි........
මං ආසම ක්‍රිකට.....කියලා වැඩක් නෑ.......ඒවගේම මංජුලා......ඔයාගේ හිනාවම ඇති පවුලට කිරි
උතුරන්න......❤️❤
තෙරුවන්සරණයි හැම දෙනාටම......❤
හරිම ආදරණීය පවුලක්... හරිම ආසාවෙන් බලපු වැඩසටහනක්... දවසක මගෙන් එන පවුලත් මේ වගේම ආදරණීය පවුලක් කරන්න ඕනේ... බබාලව අක්කයි අයියයි හරිම හොදට හදලා තියෙනවා... සුබ පැතුම්... ජයෙන් ජයම වේවා! ❤
මේවා බලලා අපිත් ගොඩාක් සතුටු වෙනවා හරිම ආසයි❤❤❤❤❤
හරි ලස්සන ෆැමිලි එකක් නිදුක් නීරෝගී සුව දීර්ගායු වේවා සියලු දෙනාටම වාසනාවන්ත ජීවිත ලැබේවා
අද තමයි මම දැක්කෙ වැදගත් video එකක් ❤ මංජුලා හරිම ලස්සන යි පින් පාට යි බුදු සරණයි හැමෝටම ❤❤❤
හරිම ලස්සන පවුලක්.. මංජුලා හරිම පිළිවෙලට ළමයි ව, දිල්ෂාන් වත් හදලා වගේ ❤👍💐🥰🌹😘❤️
මගේ ආසම නිලිය මංජුලා තිළිණි (නෙරංජලා)හරිම සුන්දර පව්ලක් ආදරේයි හැමෝටම
D
Upul ekka panla giye nathnam...
ඒ පලවෙනි වයිෆ් බං@@dilshanperera5503
Neranjala charithe mathak una matath
@@dilshanperera5503උපුල් එක්ක මෙයා පැනලා ගියේ නෑ දිල්ෂාන් ගෙ ඉස්සර වෙලා බැඳපු ගෑණු කෙනා තමයි උපුල් තරංග එක්ක පැනල ගියේ ඊට පස්සේ තමයි මංජුලා තිලිනිව බැන්දෙ
ලංකාවෙ ටීම් එකේ ආසම ප්ලේයර් Love u Dilshan and ur nice family May the Triple Gem Bless all of you ❣️❣️❣️❣️❣️❣️🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
ආදරණීය සුන්දර පවුලක්.. තෙරුවන් සරණයි. සදාකල්ම ඔබ අපේ පුංචි රටට මැණිකක්❤
Good family. Wish you're all the best.මේ ළමයි ටිකනම් මරු.
ඇත්තටම රංගන අයියේ අද වැඩසටහන හරිම ලස්සනයි. මම ආසම දෙන්නෙක්. ❤
රත්තරන් පැටව් ටිකක් තෙරුවන් සරණයි හැමදෙනාටම ලෝකයම ජය ගන්න ලැබේවා ❤️❤️❤️❤️❤️❤️❤️
Mama harima asa niliyak garu karanawa machwalatath asai adara neya samiyek labeema gana matam harima sathutui mage husband mama ganawath daruwo thundena ganawath ohoma hithala naha mama sampurna wadasatahana baluwe kadulu salamin mage daruwo thundena gana mata hari dukai marikarala aurudu 31k wenawa 25kma duk windey mata enisai adune sirti mistai daru patiyantai dergayu lbewa budusarani
අනේ..ඊයේ..පෙරේදා.. මම දැක්කේ පොඩි උන්නේ..දැන් ලොකු වෙලා..තෙරුවන් සරණයි..❤❤
හරිම ලස්සන පවුලක්. ගොඩක් හොඳ තලෙන්ත තියෙන පවුලක්.❤ ජේසු පිහිටයි!
හිටපු විදිය නෙමෙයි දැන් ඉන්න විදියයි වැදගත් .පවුලටම බුදු සරණයි
හැමෝම හරිම ලස්සනයි ❣️❣️ ගොඩක් සියලුම දෙනාටම බුදු සරණයි ❤❤❤❤❤❤❤❤💯💯💯💯💯💯💯💞💞💞💞💞💞💞💞💘💘💘💘💘💘🌺🌺🌺🌸🌸🌸🌸🌸 රංගන සර් ඔබතුමාට බුදු සරණයි 🙏🙏🙏
අද තමයි හොදම ප්‍රොග්‍රෑම් එක.බුදු සරනයි හැමෝටම ...විශ්ව ශක්තිය නිරතුරුව ලැබේවා .❤❤❤❤
ආදරණීය ලස්සන පවුලක්...❤ බුදුසරණයි ..ජේසු පිහිටයි
මං ගොඩක් ආදරෙ කරන පැමිලි එකක්, රංගන ඔයාට බොහෝම ස්තූතියි මෙයාලව අද ප්‍රෝ ගෑම් එකට ගෙන්නුවට
හරිම ආදර්ශමත් පවුලක්. පවුලේ හැමදෙනාටම හිමිවියයුතු ඇගයීම පවුලෙන්ම ලැබෙනකොට හැමොගෙම දියුණුව දුරනෑ. ආඩම්‍බරයි…♥️♥️♥️
තිලකරත්න ඩිල්ෂාන් කියන්නේ රට වෙනුවෙන් සෙල්ලම් කරන කොට සීයට පන්සියයක් දීපු චරිතයක්,,
Cricket වල කිරුළු නොපලන් රජු
"TM DILSHAN"❤❤❤❤❤
Rngana.very
Good
Progrm
Manjula ඉස්සර ඉදන්ම මම හරිම කැමති කෙනෙක්.. ඇය පවුල් ජීවිතේ අරන් යන විදිය හරිම ලස්සනයි..
Dila kiyanne ape supiri legend kenek harima aasaven program eka baluve.ranganage program balannema Naha e charithayata akamathi nisa.dilage family ekaganna harima aadambarai sathutui jayaveva. Mulu powlatama budu saranai❤❤❤❤❤❤
හරිම ලස්සනයි තෙරුවන් සරණයි ඔබ සියලුම දෙනාට
ඔයාලාගේ ලස්සන පවුල් ජිවිතේ ඉදිරියටම මෙි විදියට රැකගෙන යන්න වාසනාව ශක්තිය ධෛර්ය ලැබේවා කියලා පාර්තනා කරනවා❤❤❤️😘😘💐💐
Mr. Thilakaratne Dilshan is the most precious gem in Sri Lankan cricket and evergreen cricketer of Sri Lanka. He is humble, down to earth and respects our cultural and religious values. It's one of the invisible powers behind his great success in everything. May he and his family fulfill all their good wishes and aspirations as the waxing moon! Theruwan saranayi!
ඩිල්ශාන් කියන්නේ අපේ හිත් වලට ක්‍රිකට් උන්මාදය වැඩි කරපු ලෙජන්ඩ් කෙනෙක්.....ශ්‍රි ලංකා ක්‍රිකට් ඉතිහාසයේ කිරුලු නොපැලදු රජෙක්...එදා වගේම අදත්,හෙටත් මුලු හදවතින්ම ආදරෙයි මගේ රටට කරපු සේවයට..❤
ඩිල්ශාන් කියන්නේ අපේ රටේ ක්‍රිකට් වල හිටපු මැනිකක්..තවම මගේ ක්‍රිකට් ලෝකේ වීරයා ...ලොකු දුව සහ ලොකු පුතා ක්‍රිකට් වලින් දුර ගමනක් යනවා විස්වාසයි ...මගේ ප්‍රාර්ථනාව මේ දරුවෝ දෙන්නම ලංකාව වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කරන්න ලැබෙන්න කියලා ..ලොකු පුතා නම් අනිවාර්යයෙන්ම අපේ රටට ක්‍රීඩා කරයි..බුදුසරනයි ලෙජන්ඩ් ,මංජුලා අක්කා,දුවලා දෙන්නටයි,පුතාලා දෙන්නටයි ..❤❤❤
දැක්කම හරිම සතුටුයි හැමෝටම ආදර්ශයක් ගන්න පුළුවන් පවුලක් නියම පවුලක් මේ බැඳීම සතුට හැමදාම රැදෙන්න ඕන සංසාරේ පුරාවට තුණුරුවන් සරණයි
බුදුසරණයි පඋලේ සියලූම දෙනාට ❤❤❤
ඔයාලට ගොඩක් ආදරෙයි , හරිම ලස්සනයි හැමෝම , තෙරුවන් සරණයි ❤❤❤
Thank you mr.rangana , she was there in our minds, as nilanjana
Dilshan too, you both may have smiling family.
Manjula and Dilshan, so glad to hear about your children. They are talented and seem to have good qualities. ❤
අනේ හරිම ලස්සන පවුලක් ආදරෙයි තෙරුවන් සරණයි සියලු දෙනටම
සුපිරි පැමලිඑකක් බුදුසරනයි දේවිපිහිටයි මන්ජුලා අක්කා කියන්නේ සුපිරිම චරිතයක් තමයි
උතුම් වූ තුණුරුවනේ ආරක්ෂාව රැකවරණය අනන්ත වූ ආශිර්වාදයත් නිරන්තරයෙන්ම සැලසේවා පින්වත් දුවා දරුවන් ඇතුළු පින්වත් ඔයාල සෑමදෙනාටමත් ...
යහපතක් සෙතක් ශාන්තියක් සැනසිල්ලත් ලැබේවා ලැබේවා කියා මෙත් සිතින් ප්‍රාර්ථනය කරනවා ....!
රට ඔසවා තැබූ රන් තරුවක් ඩිල්ශාන් ❤ ආදරනීය ලස්සනම ලස්සන පවුලක් ❤ තෙරුවන් සරනයි 🙏
අපේ ඩිලා ආදරෙයි හැමදාටම. රන්ගන අයියෙ ලස්සන වැඩක් ස්තූතියි.
ඩිල්ස්කූප් පහරේ නිර්මාතෘ ........වැඩ්ඩෙක්.........අල්ලපු කැච් මැවි මැවී පේනවා ......ජයවෙවා ❤❤❤❤🎉🎉🎉🎉
හරිම ලස්සනයි සුබ පතනවා සියලු දෙනාටම ආදරේයි හැමදාම සතුටින් ඉන්න බුදුසරනයි
ඩිල්ශාන් කියන්නෙ brand එකක් බොල❤️
ඩිල්‍ෂාන් තරුණ කාලේම තමන්ගේ සංසාරය විතරක් නොවේ මේ ලස්සන දරුවන්ගේත් සංසාරය බේරාගන්න එදා හරි තීරණය ගන්න පුලුවන් වුන නුවණක්කාරයෙක්. එයා ඒ ගැන හරි ආඩම්බර වන්න ඕනෑ.බුදු සරණයි මුලු පවුලටම.
16:28
ඇත්ත .හදවතින්ම සතුටු වෙන අය හරිම ලස්සනයි ❤
Lassana pawulak හරිම ලස්සනයි
Sirta puluwannam mage husbanta udawkaranna wakugadu amaruwa hadila beheth karanawa danata hospital eken pitin test karanna thiyenne sttuthi sir
Sirta puluwannam mage husbanta udawkaranna wakugadu amaruwa hadila beheth karanawa danata hospital eken pitin test karanna thiyenne sttuthi sir
❤️💞මගේ ආසම පැමිලි එක ❤️💞
ආදරේ දැනුන තැන නැවතුන අය ❤️🙅♀️
Yes yes බං
බැදපු ගෑණු දෙන්නයි
තව ගෑණු කියක් එක්ක හුකල ඇද්ද
තුවාන් මොහොමඩ් ඩිල්ෂාන් කාරයා....
🤣🤣🤣🤣🤣
Dil was and always will be the best cricketer Sri Lanka ever had, Mr Dishan you will always be my favorite… you have a beautiful family May God bless you and your family.. thank you for what you did for Sri Lanken cricket
Always respect
Adrian Senewiratne
🙏🙏🙏🙏
හරිම සතුටුයි පුතා ශ්‍රී ලංකාවට සෙල්ලම් කරන්න කැමති කියපු වහම තෙරුවන් සරණයි පුතේ
අද හරිම ලස්සනයි ❤
දැක්කමත් හරි සතුටුයි ❤❤❤ happy family ❤ 🥰😘
දිල්ශාන් අයියා.. ඔයාව දැක්කත් බඩ පිරෙනව.. ආදරෙයි all of you
හරිම ලස්සනයි.. ආදරනීය පවුලක්..❤️❤️
බුදු සරණයි දිල්ෂාන් ඔයාල හැමෝටම. ආදර්ශයක් ඔයාලා රටටම
අපි තාමත් ආදරෙයි මහ ගොඩක් මංජුලාටත් දරුවන්ටත් එහෙමමයි තෙරුවන් සරණයි ඔයාලට
ගොඩක් ගොඩක් ගොඩක් ආදරෙයි ආදරෙයි ආදරෙයි ❤❤❤❤❤❤
හරිම ආදරණීය යි... හරිම ලස්සනයි ❤️stay blessed forever ❤❤
හරිම ආදර්ශමත් පවුලක් ..සුබ පැතුම් ...❤
Very nice program and most of all very united family. Thank for being in this program.
Lassana wasanawantha paulak.loku putha harima lassani ❤️❤️❤️❤️❤️❤️podda nm naluwek wagemai.hamadamath adren,sathutin inna labewa!
මං ආසම දෙපලක් ❤❤❤🥰
Dilshan sir ❤❤❤❤
හැමදාම ආදරෙයි
මටත් දුවලා 4 දෙනෙක් ඉන්නව .ඒ හැමෝම එකිනෙකා ට වෙනස්.හරි ම ආදරෙයි මේ දුවලා පුතාලා හැමෝටම .දක්ශ දරුවො ❤❤❤
මුලු කතාවම බලන්න ඔනේ නෑ ඔය ටික බැලුවම අති. අපිට හරිම ලේසී. ❤
හරිම ලස්සන පවුලක් බුදුසරණයි❤❤❤
Harima lassana pawlak mama nam hari aadarei budusaranai budusaranai sathutin parissamen sathutin
දිල්ෂාන් ඇතුළු සියලු දෙනාටම සම්බුදු සරණයි රට වෙනුවෙන් තවදුරටත් සේවය කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා ඔයාලගේ දරුවා හතර දෙනත් ලංකාව වෙනුවෙන්ම ලොව දිනන්නට ඉඩ දෙන්න ප්‍රාර්ථනා කරන වා සියලු දෙනාට දෙවි පිහිට.
හරිම සතුටුයි ඔයාලගේ දියුණුව ගැන.හරි ම හිත හොද ලස්සන පවුලක්.ආදරෙයි...ජයෙන් ජයම වේවා ❤❤❤
හරිම නිහතමානී ආදරණීය චරිත දෙකක්.
Dilshan very beauty,manjula very beauty & children's very Beautiful Thank-you Rangana Ayya we love Dilshan family ❤❤❤❤❤❤
ලස්සන පවුලක් බුදුසරණයී හැමදාම සතුටින්ම ඉන්න ජයම වේවා ❤❤❤❤❤❤❤❤❤❤
ලංකාවේ හරි ඇගයීමක් නොලැබූ සුපිරි ම ක්‍රීඩකයෙක්.. ❤❤❤
What a great family brother & sister I never ever seeing earlier, I was really wondering great family, congratulations whole family members! 🙏❤️💐🎉🔥🥰🥰
Ranga oya ගේන්න ඕනෑ mee wagee රත්තරං පවුල් ..ආදරෙයි හැමදාමත් ..හැමෝටම
අපි ඔබ පවුලේ සැමටම ජයෙන් ජයම වේවා. අදහස් වලට ගරු කරනවා.
අම්මෝ මම නම් ආසම ක්‍රීඩකයා❤ legend 🎉
Loving ❤️ family. Proud parents with 4 beautiful children ❤️
ගොඩක් ලස්සනයි වැදගත් විදියට ජිවත් වෙන චරිත
ආදරෙයි හැමදාම මං ඩිල්ශාන් ඔයාට cricket bakanna gaththeth oya nisamai,තෙරුවන් සරණයි පවුලේ සියලු දෙනාට සුබ අනාගතයක් වේවා ,❤❤❤👍👍
හරිම මාසනාවන්ත පවුලක් ගොඩක් සතුටුයි හැමදාම ආදරෙන් ඉන්න ❤
මුලු පවුලටම බුදුසරනයී..ආදරේයී..❤❤
මංජුලා අක්කාට ආදරේයී ❤❤... 🎉🎉
ලස්සන පවුලක්
දක්ෂ ක්‍රීඩකයෙක්
ආදරෙයි හැමදාමත් බුදු සරණයි ❤
අතිශයින් ආදරනීය යුවලක්...ආදර්ශවත් පවුලක් ..දකින්නට දෙනෙත් පින් කර තිබෙනවා .රටට ජාතියට වැඩදායක දරුවන් ..ඔබ දෙදෙනා මතු සන්සාරයේ ත් මේ වගෙම වාසනාවන් ත ජීවිතයක් ලබත්වා
Thanks rangana for bringing this nice family