ගමෙන් ඇවිත් ලංකාවේ ලොකුම සැලූන් එක හදපු ව්‍යවසායකයා |Talk With Chatura SALON LIYO

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • Talk With Chatura SALON LIYO | ගමෙන් ඇවිත් ලංකාවේ ලොකුම සැලූන් එක හදපු ව්‍යවසායකයා
    #talkwithchatura #salon #liyo_salon #dhanushka #tvderana #adaderana #adaderana24 #chatura

ความคิดเห็น • 823

  • @proposalskarunanayake7086
    @proposalskarunanayake7086 2 หลายเดือนก่อน +105

    මැණික් කැට දෙකක් වගේ බබලන දෑසේ අවංක අදහස් ගැබ්ව තියෙන්නේ .ලස්සන සම්මුඛ සාකච්ඡාව චතුර...
    හිණිපෙත්තට නඟිද්දී බිරිඳව අමතක නොකරන ව්‍යවසායකයාට වරදින්න විදියක් නෑ...❤❤❤❤❤

  • @rimashamadushani6465
    @rimashamadushani6465 2 หลายเดือนก่อน +71

    තමන් ආපු ගමනේදී තමන්ට හයියක් වුණු බිරිඳව ආදරෙන් මතක් කරන්න තරම් නිහතමානී මහත්මයෙක්. ඔබට ජයෙන් ජයම වෙන්න ඕනි❤🙏❤️

  • @gucciboy4009
    @gucciboy4009 2 หลายเดือนก่อน +176

    ගමෙන් කොළඹ ඇවිත් පට්ට ගේමක් ගහලා දියුණු වෙලා සුපිරි ජීවිතයක් ගතකරන නිහතමානී මනුස්සයෙක්.තව තවත් දියුණු වෙන්න ලැබෙන්න ඕන. ❤🎉🗿

    • @user-mv8dh5xv2u
      @user-mv8dh5xv2u 2 หลายเดือนก่อน

      😂😂😂😂 මොන ගමින් ආවත් පොහොට්ටිවේ දූෂිත යාළුවෙක් නැත්නම් මේක එහෙම ගහන්න බෑ යාළුවනේ😂😂😂

    • @irajeranga4721
      @irajeranga4721 หลายเดือนก่อน

      onne podi desapana adurnu kama witharai ethakota washinge machine ekka daganda puluwan

  • @tharakaruweni3971
    @tharakaruweni3971 2 หลายเดือนก่อน +76

    ඇත්තටම මමනම් හදවතින්ම සුබ පතනවා දනුශ්ක චතුරන්ගට ආසියාවේ නෙමෙයි නුදුරු දිනයක ලෝකයේම ලොකුම salon එක ආරම්භ කරන්න ලැබේවා ❤❤

  • @gayaniilleperuma8670
    @gayaniilleperuma8670 2 หลายเดือนก่อน +211

    චතුර කතුර ගැන හරිම අහිංසක විදියට ප්‍රශ්න කරා ...සුපිරි 🙏

    • @roshananthony4610
      @roshananthony4610 2 หลายเดือนก่อน +2

      ඇත්තට..
      අනේ යනවා ඕයි යන්න ...
      අභ්‍යවකාශ ඉන්ජිනේරැවො ගැනත් අහිංසකව තමයි ප්‍රශ්න කලේ..තක්කඩින්ටදේශපාලකයන්ට කත්ඇදලා රටට කරන්න තින හැම පන්නයෙම විනාශ කරපු එවුන්

  • @user-od8xj1sq3p
    @user-od8xj1sq3p 2 หลายเดือนก่อน +15

    කවදාවත් ලියෝ එකට ගිහිල්ලත් නෑ යන්න ඒ තරම් වත්කමකුත් නෑ.මන් දන් නෑ ඇයි කියලා ලියෝ එක කාලයක් තිස්සෙ ෆලෝ කරන්වා.මේ දනුශ්ක කියන චරිතෙට මන් හරිම ආසයි.හරිම නිරහංකාර අහිංසක මනුස්සකම් තියන චරිතයක් කියලා හිතෙනවා.කදුලු ආව මේක බලද්දි.හරිම අවයාජයි.හැමදාම ඔය අවන්ක කම තියගන්න.ජිවීතේ තව තව හරි යයි

    • @dinushasewwandi5407
      @dinushasewwandi5407 2 หลายเดือนก่อน +1

      මේ මමත් ඔයා වගේමයි.

  • @isharaudeshijayaweera3461
    @isharaudeshijayaweera3461 2 หลายเดือนก่อน +22

    ලෝකෙම හොල්ලන්න පුළුවන් වේවා, ලෝකෙ නන් දෙසින් කොණ්ඩෙ කපා ගන්න අපේ රටට එන ස්ථානයක් වේවා ❤🎉

  • @TheShekkaSL
    @TheShekkaSL 2 หลายเดือนก่อน +103

    බැලුවහම තේරුම් ගිය එකම දේ දැනුමින් ගොඩක් පරිපුර්ණ අයෙක් ❤

  • @amithathewarapperuma3987
    @amithathewarapperuma3987 2 หลายเดือนก่อน +53

    I live in UK. Working as a Hairdresser. I never seen like this Salon before. I think his salon is the biggest Salon in the world. So proud of you.very humble person.

  • @henryplunket2646
    @henryplunket2646 2 หลายเดือนก่อน +514

    මගේ තාත්තත් කරණවෑමියෙක්.තාත්තටම සැලුන් එකක් තිබුනා.වාහන විතරයි අපට තිබුනෙ නැත්තෙ.නැත්නම් අපි ගමේ ඉන්න රජයේ රැකියාවල් කරන අයට වඩා හොද ජීවිතයක් ගත කරා.කිසිම දෙයක් අඩුවක් තිබුනෙ නැ.ගමේ විදියට කියනවනම් වේල් 3න් 2ක් අනිවාර්යයෙන්ම මස් මාලු කෑවා.නැති උනොත් අපි කන්නෙත් නැ.ඒත් මේ තරම් දුරකට යන්න තාත්තගෙ අධ්‍යාපන මට්ටමත් එක්ක බැරි උනා.ගොඩක් සැලුන් කරන අයගේ තියෙන අඩුපාඩුව ඒක.නැත්නම් පොඩි ටවුන් වල ගොඩක් සැලුන් කරන අය අද හොද තැන් වල ඉන්නවා.ධනුශ්ක බ්‍රෝ සුපිරි ඔයා ගහපු ගේම.ජය වේවා.❤🎉🎉

    • @susilgunasekara7203
      @susilgunasekara7203 2 หลายเดือนก่อน +7

      Education is Invested for future.and your life style.and failure.pain hard work...become financial success and freedom......congrats for mr dhanushka and Mr chathura.😎🥂🍾💪👌💚🍹

    • @YetiNews
      @YetiNews 2 หลายเดือนก่อน +10

      ඔයාලගේ ආදයමට වඩා වියදම වැඩි වේලා 😊

    • @henryplunket2646
      @henryplunket2646 2 หลายเดือนก่อน +17

      @@YetiNews නෑ.ආදායමයි වියදමයි එක සමානයි.ණය වෙලා නෑ කාටවත්.අඩු ගානෙ බැංකුවකින් වත් ණයක් අරගෙන නැ.ඒවා තාත්තට සෙට් වෙන්නෙ නැ

    • @YetiNews
      @YetiNews 2 หลายเดือนก่อน

      @@henryplunket2646 තරහා වෙන්න ඒපා පොඩි දේයක් කියන්නම් ආදයමයි වියදම් ඒක සාමාන උනාම කොහොමද ඉතින් දියුණු වෙන්නේ.වියදමට වඩා ආදායම වැඩි වෙන්න්න ඔනේ

    • @ChinthakaAmarasinghe-lt6oe
      @ChinthakaAmarasinghe-lt6oe 2 หลายเดือนก่อน

      Chathura oya dilith jayaweeragen ahanna oni prashna me ahinsakayagen ahanne

  • @user-wg1ud6ot7u
    @user-wg1ud6ot7u 2 หลายเดือนก่อน +34

    බුද්ධිමත් කමින් අවංකව කමින් පරිපූර්ණ පුද්ගලයෙක් jayen ජයම වේවා

  • @ishimadushani3508
    @ishimadushani3508 2 หลายเดือนก่อน +39

    මං අයියා කලින් කරපු program එකත් බැලුවා එකේ අයියා කියනවා තව අවුරුදු තුනකින් ලොකුම සැලොන් එක දානවා කියලා .. මමත් රූපලාවණ්‍යය ශිල්පිනියක් අයියා ගේ කතාවෙන් ජිවිතේට ගන්න ගොඩක් දෙවල් තියෙනවා ...හරිම ආඩම්බරයක් අයියා . වරදින් නෑ කවදාවත් බුදුසරණයි ❤

  • @printartcreation
    @printartcreation 2 หลายเดือนก่อน +111

    හරිම ආඩම්බර වචන ටිකක් ඇහුනා ඇත්තටම තමුන්ගේ වයිෆ් නැත්නම් මේ ගමන එන්න බෑ කියද්දි සාමාන්‍ය පවුලක් කියද්දි නෑ දූගී පවුලක් කියද්දි ඒ වචන ඇතුලේ දැනුන හැගීම මාරයි ධනුෂ්ක ජයවේවා තව තවත් ඉදිරියට යන්න වාසනාව ලැබේවා...

  • @thilinidias7775
    @thilinidias7775 2 หลายเดือนก่อน +8

    මං කවදාවත් චතුරගේ වැඩසටහනක් ඉවර වෙනකම් බලලා නෑ මේ කතාවනම් අකුරක් නෑර ඉවර වෙනකම්ම බැලුවා මාර කතාවක් ජය වේවා අයියේ 👍👍👍

  • @maheshwijethilaka975
    @maheshwijethilaka975 2 หลายเดือนก่อน +42

    ඇත්තටම අද සමාජයේ ගොඩක් පිරිමින්ට තැනකට ආවම තමන්ගේ බිරිදගෙන් ලැබේන සහයොගය අගය කිරිමක් කරනවා හරි අඩුයි😢 නමුත් මේයා හරි ලස්සනට එයාගේ wife රෙස්පෙක්ට් කරනවා මේයාලගේ දියුණුවට එකත් එක හෙතුවක් වේන්නා ඇති එ වගේම හරී නිහතමානී දෙන්නෙක්🙏 තව තවත් ඔයාලා දියුණුවේන්න ඔනී🙏❤️❤️

  • @MadhushaRasangani
    @MadhushaRasangani 2 หลายเดือนก่อน +28

    මං දැකපු සුපිරිම ව්‍යවසායකයා❤️ අපේ පුංචි රට ලෝකෙටම ප්‍රසිද්ධ කරන්න පුළුවන් සුපිරි චරිතයක් ජය වේවා

  • @user-nz7rj9mt4l
    @user-nz7rj9mt4l 2 หลายเดือนก่อน +41

    ඇත්තටම ආඩම්බරයි අපේ ගම කුලියපිටිය උඩුබද්දාව ජය වේවා උත්සාහ වන්තයාජය ගනී උත්සාහය කැපවීම අවංක බාවය සුපිරි බුදු සරණයි චතුර මල්ලි ලංකාවේ ව්තරක් නෙමෙයි ලෝකෙ වටේම සන්චාරය කරන වනෙ

  • @diliniwasana7465
    @diliniwasana7465 2 หลายเดือนก่อน +17

    මේ මනුස්සයා කතා කරන එක අහන් ඉන්න එකම හිතට හරි නිදහස්....දියුණුවෙන් දියුණුවටම පත්වේවා....♥️♥️♥️

  • @s.w.jayakody6286
    @s.w.jayakody6286 2 หลายเดือนก่อน +39

    මම වගේම පවුල් පසුබිමක් තිබුන ඔබතුමා තව තවත් දියුණු වෙන්න ඕනා... 💪❤️

  • @kalpaniswarnamali5982
    @kalpaniswarnamali5982 2 หลายเดือนก่อน +428

    මමත් කවදාහරි මේ වගේ තැනකට එනවා. මම Mr. කොළ කැඳ 👍👍

    • @ranukalakrandha2997
      @ranukalakrandha2997 2 หลายเดือนก่อน +5

      Athal dena epa huthoo

    • @sportroundup-xg9eq
      @sportroundup-xg9eq 2 หลายเดือนก่อน

      ​@@ranukalakrandha2997උබනෙ ඔයි ආතල් අරන් තියෙන්න කොල කැද කියන්න හොද පානයක් උබලාට මෙවා විහිලු වුනාට

    • @thrisartpg
      @thrisartpg 2 หลายเดือนก่อน +3

      Nittambuweda....

    • @Krishan__kavinda
      @Krishan__kavinda 2 หลายเดือนก่อน +5

      Adoh maru bn ube e hineta suba pathanava aniva ubata gamek gahanna puluwn ❤🎉🎉

    • @tissaahangama-vithanage9112
      @tissaahangama-vithanage9112 2 หลายเดือนก่อน

      😂​@@thrisartpg

  • @user-lr5jo3sp4k
    @user-lr5jo3sp4k 2 หลายเดือนก่อน +117

    බුද්ධිමත් බව සසරින් ම ගෙනවිත් ඇත.❤

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 2 หลายเดือนก่อน +27

    මම 2010 දි කොන්ඩෙ කැපුවා.. එතකොට ධනුෂ්ක සහ තවත් තරුණයෙක් හිටියා.. දෙවෙනි වතාවෙ මම යද්දි ඔහු ඩුබායි ගිහින්.. පස්සෙ ධනුෂ්ක තමයි කැපුවෙ.. එවකට රු 500/= යි.. එදා බිමල් සහ සුජානි කොන්ඩෙ කපන්න ඇවිත් හිටියා.
    Good Luck ධනුෂ්ක..
    මමත් uncommon boutique saree business එකක් කරන්නේ... ලෝකෙටම එකකින් එක සාරියක් දෙන්නයි මගේ Determination එක. 👍👍👍

  • @yuganividushika5163
    @yuganividushika5163 2 หลายเดือนก่อน +92

    කුලියාපිටිය නම ලෝකෙම ප්‍රසිද්ධ කරපු යාලුවො දෙන්නා මුජී අක්කා දනුශ්ක අයියා ... සුබ පැතුම් තව තවත් හරියන්නෝන ඔයාලට. අද්දැකීමෙන් කියන්න මොනා කරත් කොන්ඩෙ නම් damage වෙන්න නෑ හැලෙන්නෙ නෑ✌️✌️✌️✌️❤️❤️❤️😎😎😎

    • @heshanibimanya6599
      @heshanibimanya6599 2 หลายเดือนก่อน

      Adarai ❤ kuliyapitiya ❤ මල්ලි

    • @inokaino8506
      @inokaino8506 2 หลายเดือนก่อน

      ❤❤...

  • @surangadilhani1455
    @surangadilhani1455 2 หลายเดือนก่อน +27

    අර්ථවත් වැඩසටහනක්. මගේ වයසේ දක්ෂයෙක්. ඔබ ආ මග ගැන ගොඩක් දේ ඉගෙන ගත්තා. ධනුෂ්ක චතුරංග ඔබට ජය. චතුර අල්විස් කවුරු කොහොම කිව්වත් ඔබේ මාධ්‍ය භාවිතය ඉතා උසස්.. ඔබ දෙපලටම නැවතත් ජය..

  • @siyathnimthaka
    @siyathnimthaka 16 ชั่วโมงที่ผ่านมา +1

    හරිම අවංක නිහතමානි හිත හොද පුද්ගලයෙක් තව තවත් දියුණු වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා

  • @dilipsanjaya7800
    @dilipsanjaya7800 2 หลายเดือนก่อน +71

    චතුර කරපු වැඩසටහනක් skip නොකර බලපු පලවෙනි එක.❤

    • @lekshigunasekara8646
      @lekshigunasekara8646 2 หลายเดือนก่อน +1

      එකගයි 1 time ever ❤

    • @tharuwa7571
      @tharuwa7571 2 หลายเดือนก่อน +1

      Seriously bun

    • @darshanidulani563
      @darshanidulani563 2 หลายเดือนก่อน +1

      මමත් ..නොනවත්වා හොයල බලපු එකම වැඩසටහන..
      ❤දනුෂක අයියෙ..ඔයාගෙ දෑත් රත්තරං ..ඔයා රටට ආශිර්වාදය ක්..දිනෙන් දින දියුණු වේවා..!❤😘

    • @darshanidulani563
      @darshanidulani563 2 หลายเดือนก่อน +1

      ඒ වගෙම ලස්සන වැඩසටහනක්.පුළුවන් නම් අයියේ ඔයාට පුළුවන් විදියට දුප්පත් ළමයි වෙනුවෙන් දෙයක් කරන්න ..😘❤️

    • @chandeerasamarakkodi5133
      @chandeerasamarakkodi5133 2 หลายเดือนก่อน +1

      Owww

  • @manaranjanapradeep7865
    @manaranjanapradeep7865 2 หลายเดือนก่อน +13

    දුප්පත් මිනිස්සු ජීවිතේ දිනද්දි බලන් ඉන්න හරි ආසයි❤🤩 jaya

  • @user-ut2cw9pr9w
    @user-ut2cw9pr9w 2 หลายเดือนก่อน +48

    අපිත් කුලියාපිටියේ අපිට ගොඩාආආආආආක් ආඩම්බරයි අයියේ .තව තවත් දියුණු වෙන්න ඕනී.

  • @lapatiya406
    @lapatiya406 2 หลายเดือนก่อน +25

    වරදින්නෙ නෑ සහෝදරයා .කුලියාපිටියෙ කෙනෙක් විදියට මට ගොඩාක් ආඩම්බරයි.දිගු ගමනකට හද පතුලෙන්ම ආශිර්වාද කරනවා..!!

  • @isurusampath2917
    @isurusampath2917 2 หลายเดือนก่อน +42

    හොද මනුස්සයෙක් ❤
    ජය වේවා ❤

  • @jayantharukshan1134
    @jayantharukshan1134 2 หลายเดือนก่อน +26

    මං මීට අවුරුදු 15, විතර කලින් මම මහරගම ප්‍රසිද්ධ සැලෝන් එකක වැඩ කරද්දී ධනුෂ්ක අයියා ටිද දවසකට කලින් අයින් වෙලා තිබ්බේ ඒ කළේත් එන කස්ටමස්ලා ධනුෂ්ක අයියව අහගන එනවා එයා නැති නිසා හැරිල යනව ඒ කලේ අහල තිබ්බා වැඩ්ඩෙක් කියලා ජය වේවා

  • @thusith_vlogs
    @thusith_vlogs 2 หลายเดือนก่อน +6

    මමත් දනුශ්ක අයියා වගෙම තමා මාත් දුප්පත් ඉපදෙනකොට .... මගෙ මහන්සියෙන් අවුරුදු 7 ඇතුලත මගේ ජිවීතේ වෙනස් කර ගත්තා.. හැමෝමටම පුලුවන් මට පුලුවන් උනා නම් හැමෝමටම පුලුවන් ..

  • @mangofriendsavacadobar6523
    @mangofriendsavacadobar6523 2 หลายเดือนก่อน +18

    අවංක,නිහතමානීකමින් දුර ගමනක් යන්න පුලුවන් කියල ඔප්පු කල කෙනෙක් 👌😍 ජයමවේවා !!!

  • @nisharagayathri2464
    @nisharagayathri2464 2 หลายเดือนก่อน +18

    සම්පූර්ණ වැඩසටහනම අහපු 1st time...........❤❤❤❤❤ all the best danu aiyaaaaaa

  • @chamathhettiarachchi2324
    @chamathhettiarachchi2324 2 หลายเดือนก่อน +8

    නිහතමානීකම අාභරණයක්. දක්ෂයෙක්. ලංකාව ලෝකයට ගෙනගිය ලංකා පුත්‍රයෙක්. ජය වේවා ඔබට.....❤

  • @lakshmanmadugalla7696
    @lakshmanmadugalla7696 2 หลายเดือนก่อน +46

    Skip නොකර ඩබල් ස්ප්ඩ් ඇහුව කතාව මෙ කොමෙන්ට් එක අලිත් කරන්න දවසක try කරමු , සුපිරි ❤

  • @thathupunsarani4093
    @thathupunsarani4093 2 หลายเดือนก่อน +6

    ධනුෂ්ක එක තැනකදී කියනවා.., "අපිට 1000ක ආදායමක් ලැබෙනවා නම් අඳින්න ඕනෙ 50 / 100ක කලිසමක්.." මං හිතන්නේ ගොඩක් අයට ආදර්ශමත් කතාවක් ඒක. සොච්චම් ආදායමෙන් ෂෝ ඕෆ් එකට ජීවත් වෙන්න ගිහින් තමයි අද කාලේ හුඟක් අයට වරදින්නේ.. තමන්ට හම්බෙන ආදායම අනුව වියදම් කරන්න පුරුදු වෙන්න එතකොට තමයි මාවලර්ස් ලයිෆ් එකක් ගෙවන්න පුළුවන් වෙන්නෙ..🤗

  • @kaushalyadissanayake9389
    @kaushalyadissanayake9389 2 หลายเดือนก่อน +32

    වෙලාව පාන්දර 3.08 යි..Exam එකට පාඩම් කරලා ඉවර වෙලා නිදා ගන්න යද්දි දැක්ක video එකක්..එක දිගටම බලන්න හිතෙනවා ..ඇත්තටම මේ ධනුශක අය්යා ගේ කතාවෙන ගන්න ගොඩාක් දේවල් තියනවා..ඔහු වගේ පුද්ගලයෙක් අපේ රටේ ඉන්න එක ගැන පුදුම සතුටක් තියෙන්නේ...ඉදිරි අනාගතයට සුභ පතනවා ...❤

    • @pathmawathiedeegodagamage7434
      @pathmawathiedeegodagamage7434 2 หลายเดือนก่อน

      ජිවිතේ ගමනක් යන්න ප්ලැන් කරන අයට ගන්න ගොඩක් දේවල් ඔහුගේ කතාවේ තියෙනවා 💗

  • @rathnayakarathnayaka5084
    @rathnayakarathnayaka5084 2 หลายเดือนก่อน +16

    හරිම සිරියාවන්ත මනුස්සයෙක් 💞

  • @cheapsmile9132
    @cheapsmile9132 2 หลายเดือนก่อน +22

    ලස්සන ප්‍රශ්න කිරීම් ටිකක්..good job chathura alwis❤

  • @dulariranmini4911
    @dulariranmini4911 2 หลายเดือนก่อน +20

    මුල අමතක නොකර මුල මතක් කරමින් රහ කර කර ගමනක් යන කොට හරිම ලස්සනයි ❤️ සුපිරි 👍
    ඒත් අද කාලෙ සමහර මිනිස්සු මුල අමතක කරලා රිදී හැන්දෙන් කිරි බිවුවා වගේ හැසිරෙන්නෙ . කොහේ ගියත් මුල අමතක නොකරන අව්‍යාජ මනුස්සකමට respect ❤️

    • @wasana2268
      @wasana2268 2 หลายเดือนก่อน

      ❤❤

  • @ranjansinha1744
    @ranjansinha1744 2 หลายเดือนก่อน +5

    Wowww... 🔥💥💗💗💗👍👌💪💪💪. නියමයි.. Dhanushka ❤ සුපිරි.. ජය ම වේවා... !!! Thanks, Chathura..

  • @user-ut2cw9pr9w
    @user-ut2cw9pr9w 2 หลายเดือนก่อน +14

    ජයෙන් ජයම වේවා අයියේ ඔයාට.saloon liyo❤

  • @GoodTalks-xx7ie
    @GoodTalks-xx7ie 2 หลายเดือนก่อน +22

    හිතට එකගව කතා කරනවා අවංකව ඒකම ඇති ...කවදාවත් කොන්ඩෙ කපලා නෑ ඔයාගෙන්..කහටක් නෑ ජයම වෙන්න ඕනි ..ඒ ඇස්වල තියෙන්නේ හිත හොදකම❤

  • @RaveenAnupama
    @RaveenAnupama 2 หลายเดือนก่อน +6

    කතාවෙන් තේරෙන වා ශේෂ්ත්‍රය තුල ඔහුට තීන අත්දැකීම..❤️

  • @wenuraanjana4976
    @wenuraanjana4976 2 หลายเดือนก่อน +17

    අපේ ගමේ අපේ ස්කෝලෙ අපේ කොල්ලෙක් ජය වේවා

  • @isharaanuranga6597
    @isharaanuranga6597 2 หลายเดือนก่อน +5

    ගොඩාක් සතුටුයි ධනුෂ්ක අයියේ ඔයා මේ ආපු ගමන ගැන.ක්ෂේත්‍රයේ දිගු ගමනක් යන්න හදවතින්ම සුභ පතනවා..💪✌️❤️❤️❤️

  • @roycearthur8060
    @roycearthur8060 2 หลายเดือนก่อน +11

    Amazing Brother!!.jayawewa Sri Lanka 🎉🎉🎉👏💯💝🇱🇰

  • @michithawijesinghe01
    @michithawijesinghe01 2 หลายเดือนก่อน +6

    නිහතමානී චරිතයක්.මේ වගේ මිනිස්සුන්ට තව තවත් හරියන්න ඕනේ.❤️

  • @ranithakannangara5782
    @ranithakannangara5782 2 หลายเดือนก่อน +21

    මම කොන්ඩෙ කැපුවා . පරන තැනින්. ඉතා සුහද කෙනෙක්. හොද පිරිසක් ඉන්න තැනක්. සුභ පැතුම්.

  • @rohansampath9343
    @rohansampath9343 2 หลายเดือนก่อน +10

    දිනෙන් දින දියුණු වීමට ශෛක්තිය ධෛර්යය වාසනාව ලැබේවා .!🙏💞

  • @nuwazapakse280
    @nuwazapakse280 2 หลายเดือนก่อน +2

    මම බලපු හොදම වැඩ සටහන ඒ ඇස් දෙකෙ දිලිසුන කදුලු දැක්කම හිතුන ඒයාගෙ අවංක නිර්ව්‍යාජ බව අනාගත දරුවන්ට හැබෑම ආදර්ශකයෙක් ඔබ කලින් දැකල වත් අහල වත් නැති ඔහුගේ කතාව අහන කොට ලොකු සතුටක් දැනුන දිනෙන් දින ඔබ දියුණු වට පත් වේවා සියලු යහපත උදාවේවා පුතේඔබට ස්තුතියි චතුර ඔබටත්

  • @anilchanaka6093
    @anilchanaka6093 2 หลายเดือนก่อน +12

    චතුර ඔයා මොකද්ද හිතුමතේ ජීවිතේට ගහපු ගොමේ එයාව නිවැරදි කරන්න බලන්න. හැමෝම ඒ මනුස්සයට මඩ ගහන්න අරන්. හරිවැරද්ද කඋරුත් කතා කරන්න ඉදිරියට එන්නේ නෑ ඔයාට පුලුවන්නම් මේක ගැන බලල ඉදිරියට එන්න. මේක ලොකු පිනක්. ඔයා පටන්ගන්න ගල්ලේ තියෙනවා කියන චේන්ඒකෙනෙක් එකෙන්. හැම දේයක්ම හොයන්න පුළුවන්. බැලුන් ගලත් ඔයාට මඩ ගහනවා මේක කරන්න බලන්න. මේ මනුස්සය නිවැරදි කෙනානම් මගේ හදපිරි ගරුත්වය මේ මනුස්සයට. උසාවියකින් නොදෙන තීන්දුවක් එයා දීලා තියෙන්නේ කවදාවත් වැරැදී කාරයෝ එල්ලන්නේ නෑ. නමුත් මේ මනුස්සයව එල්ලන්න හදනව. ගොඩක් දුකයි ලංකාව ගැන බොරු සංස්කෘතිය ක් පේන්නගන විකාර කරන ලෝකේ එකමාරට ගොඩක් දුකයි අපේ රට ගැන. මේක නිවැරදි කරන්න චතුර මහත්තයෝ මම දැනට ලංකාවේ නෑ හිටියනම් මම ඔයත් එක්ක ඉන්නව. මේක නිවැරදිකරන්න කරුණා කරලා. ගොඩක් දුකින් මම මේක ලියන්නේ ලංකාවේ නිතිය බල්ලට ගිහිල්ල තියෙන්නේ. ඒ මනුස්සය කියපු හැ මදේම ඇත්ත බන්දනාගාර ගැන මේවා බලන් ඉන්න අමාරු උන්තමයි මේවාට අකුල් හෙලන්නේ. පුළුවන්නම් මට කතාකරන්නන මම අනිල් +94763523092 චතුර ඔයාට බුදුසරණයි

  • @Sooriya_Food_and_Cake
    @Sooriya_Food_and_Cake 2 หลายเดือนก่อน +17

    සුපිරි සුපිරි ජයවේවා.....

  • @ushanib
    @ushanib 2 หลายเดือนก่อน +1

    I started going to Dhanushka's salon back in 2011 to get my first haircut when he had his 1st salon in Delkanda. I'm so proud to see how he has come far. I think the uniqueness in Dhanushka is he enjoys this.

  • @ArachchigeSadamali
    @ArachchigeSadamali 2 หลายเดือนก่อน +5

    අපිට කවදාවත් එන්න බැරි වෙයි මල්ලී .
    ඒත් උබට හැමදාම හරි යන්න ඕනේ

  • @kumuduperera8351
    @kumuduperera8351 2 หลายเดือนก่อน +1

    හරිම කැමැත්තෙන් බැලුවා.හැම වචනයක්ම රසවත්..
    දියුනු වට කාරනා කීපයක්ම බලපාන්වා.
    වාසනාගුණය,විශේෂයෙනම , ප්‍රියමනාප බව,කරුණාවන්ත බව, ඒ වගේම ප්‍රිය බිරිද ,
    සතුටුයි,මේ දියුනුව සැමදාම පවතීවා. ඔබ පෙර භවවලත් බොහෝ පිං කර කෙනෙක්,මේ ජිවිතෙත් ඔබ සසරට පිං කරගන්න .තෙරුවන් සරනණයි ,

  • @samudramadhawa5612
    @samudramadhawa5612 2 หลายเดือนก่อน +6

    ධනුශ්ක සුභ පැතුම් ඔබට. ඔබේ කථාව මුලින්ම ඇසුවේ මීට වසර 4 කට විතර පෙර පුද්ගලික රේඩියෝ නාලිකාවකින්. එදා ඔබ ගැන හරිම ආඩම්බරයක් දැනුනෙ. ඔබ එදා ගොඩක් ඔබ මුහුන දුන් කටුක අත්දැකීම් ගැන කතා කලා. බලාපොරොත්තු ගැන කතාකලා. ඒවා ඉටුවීම ගැන සතුටුයි . ඔබේ කතාව තව කෙනෙකුට motivation එකක් . හදවතින්ම සුබපැතුම් 🎉🎉❤

  • @chethanenanayakkara1550
    @chethanenanayakkara1550 2 หลายเดือนก่อน +2

    ලංකාවේ ඉක්මනට දියුණුවෙන බොහොමයක් ව්‍යාපාරිකයන් වංචනික විදියට තමා දියුණු වෙන්නේ.හොර පාරවල් වලින්.ඒත් දනුශ්කගේ මේ කතා විලාශයෙන් සහ ආකල්ප වලින් කියන්න පුලුවන් බොහොම උත්සහවන්තව ආපු ගමනක් කියලා....

  • @Shashikala-vn7rz
    @Shashikala-vn7rz 2 หลายเดือนก่อน +16

    හොඳ බුද්ධිමත් ව්‍යවසායකයෙක්..අර්ථවත් කතාබහක්.

  • @AnomaPriyadarshani-dn2zr
    @AnomaPriyadarshani-dn2zr 2 หลายเดือนก่อน +5

    දියුණුව ආඩම්බරයක් ගොඩක් උගත් ආදර්ශමත් චරිතයක් ❤❤

  • @pravferna4481
    @pravferna4481 2 หลายเดือนก่อน +27

    මොකක් කරන්නත් තියෙන්න ඕනේ confidence එක ❤❤

  • @achalahiranya5777
    @achalahiranya5777 2 หลายเดือนก่อน +1

    කතාවෙ ඉඳල තේරෙනවා..සුපිරියටම ජෙනුයින් විදියටම වැඩක් කරන පුද්ගලයෙක්..ඔබට ජය වේවා ❤

  • @shanemanoharaofficial1184
    @shanemanoharaofficial1184 2 หลายเดือนก่อน +2

    Programme එක ඉවරවෙනකන්ම බැලුවා..මාරම interesting ❤ කියන්න වචන නැහැ සුපිරිමයි..❤✌️

  • @GamingSoul-tn3rs
    @GamingSoul-tn3rs 2 หลายเดือนก่อน +34

    බලාගෙන හිටපු එකක් ❤

  • @rasikakarunarathne75
    @rasikakarunarathne75 2 หลายเดือนก่อน +16

    ජයවේවා.....

  • @imocraft22
    @imocraft22 2 หลายเดือนก่อน +7

    මාත් කවදාහරි මේ වගේ තැනකට එනවා❤️

  • @moodshortmusic1006
    @moodshortmusic1006 2 หลายเดือนก่อน +2

    ආසම කරන චරිතයක් අයියා ඔයා.නිහතමානි කෙනෙක් මම ඔයාව follow කරන්නෙ ගොඩක් දවස් ඉදලා,කවදාක හරි එනවා ඔයාගෙ salon එකට අයියෙ කොන්ඩෙ කපන්න,අද තමයි කටහඩ ඇහුවෙත් අයියෙ ඔයාගෙ...එක දවසක් මම දැක්කා ඔයාව නුගෙගොඩ color light එකක් ලගදි range rover එකෙ ඔයා ගියෙ,මටනම් එදා ඔයා ගැන පට්ටම ආඩම්බරයක් ආවා මගෙම සහොදරයෙක් වගෙ එ මොන හෙතුවකට දන්නෙ නෑ....මම colombo නෙවෙ එත් එ ආපු දවසක දැක්කෙ ඔයාව...ඇත්තටම අයියෙ මටනම් ඔයා ගැන සැහෙන්න ගැම්මක් එන්නෙ.......ජය වේවා අයියෙ ඉස්සරහටත් මිටත් වඩා දියුනු වෙන්න ඔනෙ

  • @Udayanga747
    @Udayanga747 2 หลายเดือนก่อน +10

    Meyage issellama interview ekak baluwe harendra jayalal aiyage channel eke dan aurudu 2kata kalin
    ❤❤❤❤
    Niyama charithayak
    Jaya wewa

  • @PopQqpp
    @PopQqpp 2 หลายเดือนก่อน +1

    ධනුෂ්ක මල්ලි මගෙ කොන්ඩෙ නැහැ තට්ටෙ ඒ වුනත් මෙම සංවාදය ඉවර වෙනකං බැලුවා ජීවිතයට වැදගත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔබ දෙපලටම බෙහෙවින්ම ස්තුතියි

  • @MediaLifeSL
    @MediaLifeSL 2 หลายเดือนก่อน +11

    පට්ට නිහතමානී චරිතයක් ❤

  • @Zanesalon
    @Zanesalon 2 หลายเดือนก่อน +18

    මේ රස්සාව කරන ගමන්. Liyo එකේ වීඩියෝ බලලා . දැනුමට පොඩි දෙයක් හරි ඉගෙන ගන්නවා.. ❤❤

  • @dineshalakmali8542
    @dineshalakmali8542 2 หลายเดือนก่อน +9

    ලෝකෙ වෙනස් කරන්නෙ දුප්පත් මිනිස්සු ❤

  • @yasirushalinda3549
    @yasirushalinda3549 หลายเดือนก่อน +1

    ඕනම රස්සාවකට ඕනම බිස්නස් එකකට අවංක වෙන්න. අන්න කතාව 💯🤟❤️

  • @sajeewaabeynayake
    @sajeewaabeynayake 2 หลายเดือนก่อน +22

    අර කොත්තුවනම් ගේන්න එපා පීස් 🙏🙏

  • @maheshrangana9195
    @maheshrangana9195 2 หลายเดือนก่อน +11

    තවත් ඔයා වගේ සෙට් එකක් බිහි කරන්න අයියේ...

  • @niroshiniperera7993
    @niroshiniperera7993 2 หลายเดือนก่อน +8

    Celebrities ලා සාමාන්‍ය මිනිස්සු කියලා නෑ. හැමෝටම හොදට සලකන අපේ සැලූන් එක Liyo 🎉congratulations!

  • @user-yp8dw2if3s
    @user-yp8dw2if3s 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සනට කතාකරනවා, සුබ පතනවා අයියෙ❤

  • @channel.a.b3466
    @channel.a.b3466 2 หลายเดือนก่อน +5

    මම ආසම මේ වගේ මිනිස්සුන්ට 🥺👌❤️

  • @Charithagamlath9310
    @Charithagamlath9310 2 หลายเดือนก่อน +2

    ස්කිප් නොකර දිගටම බැලුවා..දක්ශයෙක් 💪 දනුශ්ක එයාගෙ අම්මටයි තාත්තටයි හදපු ගෙදර කරපු වීඩියෝ එක බලන්න ආසාවෙන් ඉන්නව..තියන කෙනෙක් ලින්ක් එක දාන්න. මං හෙව්වට හම්බුනේ නැහැ..

  • @kqs646
    @kqs646 2 หลายเดือนก่อน +2

    අහින්සකයෙක් බන්🥺🤍 බුදුසරණයි අයියෙ..

  • @rasanjaligamage712
    @rasanjaligamage712 2 หลายเดือนก่อน +1

    මගේ ජීවිතේ බලපු හොඳම interview එකක් ...❤🙏

  • @dumindurukshan2054
    @dumindurukshan2054 2 หลายเดือนก่อน +7

    සෑහෙන්න ලොකු ආත්ම විශ්වාසයකින් කතා කරන්නෙ❤

  • @malpipenawasanthaya
    @malpipenawasanthaya 2 หลายเดือนก่อน +3

    දානකං ආසවෙන් ඉදපු විඩියො එකක් 😊❤ වැඩසටහන බලන්න කලින් දාන කමන්ට් එකක් 😌😍

  • @lahirumadushanka3752
    @lahirumadushanka3752 2 หลายเดือนก่อน +8

    Video එක දානකන් බලන් හිටියේ❤️

  • @tmmthempahana8442
    @tmmthempahana8442 2 หลายเดือนก่อน +6

    හරිම සතුටුයි LIYO

  • @thanujaudukalage875
    @thanujaudukalage875 2 หลายเดือนก่อน +2

    තව තවත් දියුණු වෙන්න හදවතින් ම සුබ පතනවා ❤

  • @chathurarathnayake2949
    @chathurarathnayake2949 2 หลายเดือนก่อน +7

    ජයෙන් ජයම වේවා..❤

  • @savesl4200
    @savesl4200 2 หลายเดือนก่อน +14

    බොහොම නිහතමානී කෙනෙක් වගේ, කොච්චර ලොකු තත්වයක් ලබා ගත්තත් ඒක ඔලුවට ගහලා නැති බවයි පෙනෙන්නේ.

  • @Lochi91
    @Lochi91 2 หลายเดือนก่อน +23

    මමත් කොන්ඩේ හැදුවා 2016 දනුෂ්ක අය්යම තමා කැපුවේ.... වැඩේ ඇත්තටම quality..... එදා ඉදන් කොන්ඩේ හදන්න වෙන salon එකකට යන්න හිතෙන්නේ නෑ...දකින හැමෝම කිව්වා හරිම ලස්සනයි කියලා.... ඒක වෙනම level එකක් ❤️❤️❤️

    • @chanakaruwansampath7376
      @chanakaruwansampath7376 2 หลายเดือนก่อน +1

      ජයවෙවා ❤❤

    • @user-vs9tw3ed7y
      @user-vs9tw3ed7y 2 หลายเดือนก่อน +1

      Dhanushka malli mage konde kapuwe 2008... danata awurudu 16k wage.. eya godak kapawermakin..hemin aawa gamanak..
      Oy kiyana hama deyakma aththa..
      Edaa wagemae adath..a nihathamaani kama ta godak aadare malli...godak kalekin awe naththe api Dan kankawe nathi nisae..
      Anthimata hamu une Dubai yanakota..enakota..2016 wage.. flight eke..Air port eke...kothanaka dakkath a muhuna ..a hinawa...a wagemae..
      Oyata maawa kawadawath amathaka wen nha..mage duwala dennath...api Dan lankawe nha..
      Godaaak sathutue..oyatath Muji nangita th hadawathinma suba pathanawa...langadima lankawa ta aawama ennam.. Godaak sathutue..
      All the best of luck malli..❤
      Manel Akka.

  • @ajunajayetileke2403
    @ajunajayetileke2403 2 หลายเดือนก่อน +2

    Danushka is an exceptional person ,you could say from the way he explain . good advice for any one to bring the business up, well done Danushka.

  • @madushaninilendika6108
    @madushaninilendika6108 2 หลายเดือนก่อน +6

    ජය.වෙවා..❤❤

  • @kaushalyaabey192
    @kaushalyaabey192 2 หลายเดือนก่อน +6

    Congratulations Dhanushka ❤

  • @roycearthur8060
    @roycearthur8060 2 หลายเดือนก่อน +2

    Your Every interview Brilliant Brother Chathura!!. Jayawewa 🎉💯💝🇱🇰

  • @wikumdissanayaka7042
    @wikumdissanayaka7042 2 หลายเดือนก่อน +4

    මේක trending වෙන්න ඕන video එකක්...👌

  • @user-yj5mx6of7x
    @user-yj5mx6of7x 2 หลายเดือนก่อน

    It’s so nice to watch his story. Very humble guy, hardworking. Appreciated. Why not enjoy your life. Don’t listen to anyone, trust your guts. Congratulations. I love to visit your salon, when I come to srilanka.

  • @piumipalihawadana-xu1pk
    @piumipalihawadana-xu1pk 2 หลายเดือนก่อน

    අහන් ඉන්න ආස හිතෙන කතාබහක්... very proud of you..❤️

  • @Akil96299
    @Akil96299 2 หลายเดือนก่อน

    ආසම වචන ටික "ලස්සනට ගමනක් යන්න ඕන.. " good luck salon liyo 🎉❤ දවසක එන්න ඕන කොන්ඩේ එක පාරක් හරි කපාගන්න..

  • @samweerasinghe3542
    @samweerasinghe3542 2 หลายเดือนก่อน +1

    විජේරාමෙ හන්ඩියෙ දණුශ්ක් පොඩි saloon එකක් කරන කාලෙ ඉදලා කොන්ඩෙ කැපුවෙ දණුශ්ක ගෙන. ලංකාවෙ දක්ශයෙ හිටියට එයාල quality service එකක් දන්නෙ නෑ. දණුශ්ක ඒ දේවල් දෙකම තිබ්බා ඒ කාලෙ ඉදලාම. ලංකාවෙ service providers ලා හැමෝටම දණුශ්ක හොද ආදර්ශයක්❤

  • @prarthanahapuarachchi3796
    @prarthanahapuarachchi3796 2 หลายเดือนก่อน +1

    දවසක අභිමානයෙන් කිවහැකි පරිදි තමන්ගේ කතාව ලියන්න.
    ඔබට ජය💐