ජනාධිපති,අගමැති වගේ ලොකු ලොකු හින මගේ අම්මට තාත්තට මම ගැන තිබුනේ නෑ Anura Kumara Disanayaka | Haritv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2025

ความคิดเห็น • 2.3K

  • @Haritv
    @Haritv  ปีที่แล้ว +285

    අපි TAX අඩු කරනවා.අපි නිදහස සමරන්න යන්නේ ලෝකෙට පොලු තියලා |අනුර කුමාර දිසානායක
    th-cam.com/video/_OBw0TJh6dI/w-d-xo.html

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      අද අපි කතාකරන හෙළවෙදකම සම්පූර්ණයෙන්ම බොරුවක් ලංකාවේ බහුතරයක් මෝඩ අය සිටින නිසා ඒවා පිළිගන්නවා ශාක මඟින් කරන ප්‍රතිකාර ලංකාවට අයිති එකක් නෙමෙයි මහා බැබලෝණීය රාජ්‍ය හරහා එවා සෑම රටකටම පැතිරිලා ගියා ලංකාවේ සමහර අය වෙදකම අවුද්දෙන් දෙකෙන් ඉගෙන ගන්නවා නමුත් ඊට වඩා අවුරුදු ගාන වැඩීයි මහා බැබලෝණීය රාජ්‍ය කාලයේ ගොඩාක් විස්තර ලිව්වේ නැහැ මතක තිබුනු නිසා, අද ලෝකයේ සමහර වෙද ඉතිහාසය ගැන තිබෙනවා ඒ අය සැබෑ විස්තර කියන්න බයයි, ජෝතශ්‍ය ක්‍රමය ආවේ මහා බැබලෝණීය හරහා පමණයි මහා බැබලෝණීය රජු යුරෝපා රටවල් වගේම රුසියාව චීනය බිහිවීම ගැන අහසේ තාරකා ගනනය කර කලින් දැනගෙන හිටියා අද ලෝකයේ පණ යනකම් ඉගෙන ගන්නා දේශපාලන සමාජ ආර්තික මාධ්‍ය ප්‍රචාරනය ක්‍රමය මුල් පදනම මහා බැබොලෝණියේ රජුගේ අතින්ම නිර්මාණයක් උනු දෙයක් මහා බැබොලෝණියේ රජු ඊශ්‍රායලය බිහිවීම ගැන ඉතා නිවැරැදිව ගනනය කර එක් එක් කාලවලට අවදිවිය යුතු ඊශ්‍රායලයට එරෙහි බලවේග දහසක් නිර්මාණය කළා මිනිසෙකුට මිනිසෙක් යහපත කිරීම වෙනුවට එකිනෙකාට විරුද්ධව නැගී සිටින ක්‍රමය හූනියම් ගුරුකම් ජෝතශ්‍ය වශී යන්ත්‍රමන්ත්‍ර බිහිකළා මිනිසාට හෝ ජනයාට යහපත කරනවාද නැද්ද යන ක්‍රමය පාලකයා අතට පමණක් තීරණය කරන්න ක්‍රමය සකස් කලා, ඒ වගේම ඉතා සූක්ෂ්මව නරක මිනිස්සුන් සුහදව ශීලීවෙන්නත් යහපත් මිනිස්සුන්ට විවිධ හිරිහැර කරදර ඇතිවෙන්නත් ඒ සමාජ නිර්මාණය කලේ මහා බැබලෝණීය ක්‍රමවේදය හරහා පමණයි, කෙටියෙන් කිව්වොත් යහපත වෙනුවට ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පළිගැනීම, කුමන්ත්‍රණ, මිණීමැරුම් දූෂන වංචා තුලින් කළමනාකරණය උනු ස්තීර රාජ්‍යයක් පවතිනවා ගැනීමේ ක්‍රමය බිහිකළා ඔහු මෙම ක්‍රමය සම්පාදනය කර මහා කුළුණක් තැනුවා ඔහු මෙම කුළුණ තනන්න මුල් ගල හැටියට මිනිස් බිලි පූජාවක් කළා ඊටපස්සේ වංචාවෙන් හොරකමෙන් ගත් දේ මේම කළුණ ගොඩ නගා යහපතට විරුද්ධව වැඩියෙන් හොරකම් කළ වැඩියෙන් වංචාකළ අය මෙම කුළුණ තුලින් විශාල කීර්තියක් තනාගත්තා අද අපේ රටේ දිව්‍ය ලෝක දකින නෙලුම් කුළුන ඉදිකළා වගේ ටිකක් එයට සමානයි, ලෝකයේ සෑම දූෂිත රටවල දූෂිත පුද්ගලයන් ඉහළින්ම වැජඹෙන ක්‍රමය වගේ මේ දූෂිත පුද්ගලයන් නිකන් ඉන්නේ නැහැ ඒ අයට නිකන් ඉන්න බැහැ පණුගාය හැදුනු අය වගේ මෙම රටවල දූෂිත නායකයන් අනෙක් සෑම රටකම දූෂිත නායකයන්ට උදව් කරගන්නවා මුදල් 💰 💰 💰 වස්තුව හුවමාරු කරගන්නවා යහපත් ආකාල්ප ඇති යහපත් පුද්ගලයන්ට මේවා කලින් වලක්වා ගැනීමට තේරුම් ගන්න අපහසුයි, මෙම ක්‍රමය මුලින්ම තැනුවේ මහා බැබොලෝණියේ නිම්රොද් රජු, නිම්රොද් රජු ඔහුගේ අම්මා තමන්ගේ බිසොව හැටියට තබාගෙන අම්මගෙන් රජ පරපුරක් තැනුවා ඔහු කල්පනා කලේ තමන් නිර්මාණය කළ රජ පෙළපත පිටස්තර අයට නොයා යුතුයි කියලයි ඔහු ඉතා දැඩි ආත්මාර්තකාමී පිලිවෙත් අනුගමනය කළා, මිනිසෙකුට උපතේ දී ලැබෙන දක්ශතා යහපත වෙනුවෙන් කැප නොකර තමන්ගේ මුලු ශක්තිය යොදාගෙන වස්තු සම්පත් ඇති පුද්ගලයන් මරා ඒවා අයුතු ලෙස ලබාගෙන ඉතා පහසුවෙන් නිවසක් තනාගත හැකි තැනැත්තාට නිම්රොද් රජු විසින් ගරුකර මහා බැබොලෝණියේ රාජ්‍යයේ ඉහළ තනතුරක් දෙන්න කටයුතු කළා, නිම්රොද් රජු කල්පනා කලා මුලුලෝකයේම ඉස්තරම්ම වස්තු සම්පත් වගේම ඉතාම අලංකාර දූවරුන් තමන්ගේ රාජ්‍යයට අයුතු ලෙස පමණක් ලබාගන්න මහා බැබලෝණීය රාජ්‍යයට ඉතාම පහසුවෙන් ආක්‍රමණය කළ හැකි කුඩා රාජ්‍යයන් ලොව සෑම තැනකම ස්තාපිත කළා ස්භාවිකව ස්තීර ඉතාම අවංක යහපත් අයව මනා කළමනාකරණයක් යටතේ රජවාසලේ විවිධ සේවාවලට යෙදෙව්වා මේ අයගෙන් හොඳම අයව බෝජන පිළියෙල කරන අය හැටියට පත් කලා ඉතා ආත්මාර්තකාමී දූෂිත රාජ්‍ය පවත්වා නැගීමට යහපත් අයව හවුල් කරගත්තා අද ලෝකයේ විව්ධ දේශපාලන ක්‍රමයත් එහෙමයි මහා ඉහළින් පම්පෝරී ගහන ක්‍රිස්තියානි අයත් එදා ඊශ්‍රායලය බැබොලෝණියේ වහලුන් ලෙස තබාගෙන හිටියා වගේම අද ලොව තුල සෑම ක්‍රිස්තියානි අයත් එහෙමයි හොඳම අයට චන්දේ දීල ඒ අය යටතේ සේවය කරනවා.

    • @sithuminigamage394
      @sithuminigamage394 ปีที่แล้ว +15

      මේ වැඩසටහනට සජිත් ප්‍රේමදාසටත් ආරාධනා කරන්න ඕන.අභියෝගෙ භාර ගනවාද බලන්න

    • @buddhimasampath8634
      @buddhimasampath8634 ปีที่แล้ว +4

      ❤️👑

    • @sandu331
      @sandu331 ปีที่แล้ว +4

      සජිත් එන්නේ නැ

    • @manojadikari129
      @manojadikari129 11 หลายเดือนก่อน

      Tax adu karathki
      Mynala
      Kaputala
      Ge
      Hora kapu
      Uganda
      Salli
      Gaththama😂😂😂

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 3 หลายเดือนก่อน +120

    අනුර කුමාර දිසානායක සහෝදරයා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 09 වන විධායක ජනාධිපතිවරයා ලෙස පත් උනාට පස්සේ බලන අය ඉන්නවද ❤

  • @vinodchandika7932
    @vinodchandika7932 10 หลายเดือนก่อน +119

    උගතෙක් බුද්ධිමතෙක් ...... අපිට ඕන මේ වගේ පොලොවෙ පය ගහල ඉන්න මනුස්සයෙක් ...Akd🧭❤

  • @vikumwijesingha
    @vikumwijesingha ปีที่แล้ว +105

    ඒ කතාව, වචන ගලපන හැඩ, මාරම ගැම්මක් තියෙනවා. විශ්වාසයේ අනාගතය..🤟💪❤️❤️❤️

  • @lesliedesilva9305
    @lesliedesilva9305 ปีที่แล้ว +163

    ඔබලාට ජය නියතයි අනුර ...හ¿බයි හොඳට මතක තියාගන්න ....ඔබලාට පලමු සහ අවසාන අවස්තාව...මේක අමතක කරන්නත් එපා ...අවුරුදු පහක් යනකොට රට හොඳටම ගොඩ ගන්න පුලුවන් ....හ¿බයි මුල අමතක කරන්නත් එපා ...න¿ද¿යන්ව සහ යාලුවොන්ව ලන්කර ගන්න එපා ...සුදුසුකම් ඇ ති සහ වන්චාව න¿ති අය සුදුසු ත¿න් වලට දාන්න ...ව¿ර¿ද්ද ද¿ක අහක බලන් ඉන්න එපා ..
    ජය නියතයි .

    • @R_icky.19
      @R_icky.19 8 หลายเดือนก่อน

      Awurudu 5n rata godagnn kawuru awath amarui.

    • @manelperera5336
      @manelperera5336 4 หลายเดือนก่อน +1

      අනිවාර්ය්‍යන් ඒ අදහස් ඔලුවෙි රදවා ගත යුතුමයි.පහෙන් ඉවරවෙයි.ජනතාව බලාගෙනඉන්නේ.

  • @සාධාරණයවෙනුවෙන්
    @සාධාරණයවෙනුවෙන් ปีที่แล้ว +220

    උගතෙක්.. රට කල හැක්කේ උගතුන්ට පමණයි 👍👍💐💐🙏🙏

    • @slasmr3696
      @slasmr3696 11 หลายเดือนก่อน +12

      උගතෙක් පත් කළ හැක්කේ උගතුන්ටම පමණි නමුත් නූගතුන් වැඩි රටක එය අපහසු දෙයකි

    • @shehanchathura21
      @shehanchathura21 9 หลายเดือนก่อน +3

      ​@@slasmr3696100% aththa machan❤

    • @sachindupraveen3971
      @sachindupraveen3971 3 หลายเดือนก่อน +1

      ජය වේව අනුර මහත්තයා 😇🙏💪

    • @khti1097
      @khti1097 3 หลายเดือนก่อน

      @@slasmr3696D S සේනානායක ගැන අහල තියෙනවද?

  • @Rightdirection563
    @Rightdirection563 ปีที่แล้ว +62

    දුකයි කලින් චන්ද ටික නාස්ති උන එකට....කඩන්න එපා මේ විස්වාසය ඔබ ගැන තිබෙන....

  • @avadhi4315
    @avadhi4315 ปีที่แล้ว +309

    මේ මොහොතේ රටේ ඉන්න ජනප්‍රිය ම දේශපාලකය අනුර.... ජය වේවා රටට ....

  • @Geshan_weerasinghe
    @Geshan_weerasinghe ปีที่แล้ว +36

    අනුර කුමාර දිසානායකගේ අදහස් හරි ප්‍රායෝගිකයි. ❤️

  • @MN-yz8uf
    @MN-yz8uf ปีที่แล้ว +109

    අනිවාරෙන්ම අපි විදින දුක දන්න මිනිහෙක්..❤ මේක වෙනස් වෙන්නම ඕන මේ පාර

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 ปีที่แล้ว +1

      Let me I expose my idiotness and my parents polishness.
      I am am 70 years elder pensioner. My parents were bias to the UNP. After that I am also follow the my parents bias party.
      After that my children also follow me and children closely bind with the Sajaba.
      But all of we understood all of parlimentarians has been became to robbers, murders, traitors since 1948 to up to this moment.
      Now we are suffering due to what parlimentarians have
      been robbed in the past 75 years.
      Due to this our next generations of over 10 generation should have been suffered.
      Therefore, myself and my children and their children, we get together never vote UNP, SLFP, Sajaba, Pohottuwa.
      My parents has been died. If they live with us now they also strongly stand with the NPP, because all the UNP, SLFP, Sajaba, Pohottuwa parlimentarians are robbers, murderers, traitors.

  • @pubudusoyza2466
    @pubudusoyza2466 ปีที่แล้ว +43

    මේ සාකච්චාවේ දෙවැනි කොටස ඉක්මනටම දාන්න. ලහිරු ගොඩක් ස්තුතියි හොද වැදගත් සාකච්චාවක්. මේ වාගේ දැනුම තියන අයව ගෙන්වන්න ජනතාවගේ දේශපාලන දැනුම වර්ධනය වෙන්න

  • @nimaliperera9457
    @nimaliperera9457 ปีที่แล้ว +941

    මහ පොළොවේ ජීවත් වෙන මිනිහෙක් ....
    කැලණියේ අපේ සරසවියේ සහෝදරයෙක් ....
    උඹ අපිට ආඩම්බරයක් මල්ලි ....
    ජීවිතය අමාරුවෙන් මේ තැනට ආව මිනිහෙක් ....
    මේ විශ්වය කව්රු නැතත් උඹව රකිනවා... මල්ලි ..අනිවාර්‍යයි....
    ස්තූතියි ලහිරු .....
    අපේ හදවතේ ජීවත් වෙන මිනිහෙක් මෙතෙන්ට ගෙනාවට.....
    ❤❤❤❤❤❤.🙏🙏🙏🙏🙏🙏

    • @ambanagesudhrmika1864
      @ambanagesudhrmika1864 ปีที่แล้ว +24

      අනිවාර්යයෙන්ම

    • @ritacohen6398
      @ritacohen6398 ปีที่แล้ว +18

      💎🙏🏼

    • @thusharadilruksh2034
      @thusharadilruksh2034 ปีที่แล้ว +15

      ❤️❤️❤️👍👍👍🇱🇰🇱🇰🇱🇰🧭🧭🇮🇹🇮🇹

    • @diazbrother7188
      @diazbrother7188 ปีที่แล้ว +42

      අනිවාර්යයෙන් කාලකන්නි හැත්ත කොච්චර මඩ ගැහුවත් මේ වගේ මනුස්සයෙක් අනාගතයේ කවදාවත් බිහිවන්නේ නෑ 💖

    • @designmanic2805
      @designmanic2805 ปีที่แล้ว +26

      කැලනියෙන් බිහිවෙච්ච උපන් බිමට නය නැති මිනිහෙක්❤❤❤❤

  • @slcutedogs3824
    @slcutedogs3824 ปีที่แล้ว +98

    හැම වචනයක්ම හරිම විනීතව, වැදගත්, බුද්ධිමත් ලෙස පවසනවා .. මුල ඉඳලා ඉවර වෙනකල් අහගෙන හිටියා.. ජයවේවා ..🙏❤️

  • @tharindurupasingha6072
    @tharindurupasingha6072 ปีที่แล้ว +62

    අපේ රටේ එකම බලාපොරොත්තුව.. ජයවේවා සහෝදරයා ❤️🇱🇰🇱🇰

    • @spnuwannuwandeshapriyadeha7552
      @spnuwannuwandeshapriyadeha7552 5 หลายเดือนก่อน +1

      Age neyo yaluwo hithawathun game aya mawa danna aya okkoma meepara anurata okoma 7500 wage gota ta dipu aya mepara malimawata anurata jaya niyathai

  • @geethaperera2504
    @geethaperera2504 ปีที่แล้ว +46

    අනුර මහත්තයා
    දරුවන්ගේ අනාගතය ලස්සන කරල දෙන්න .ඔබට දලදා සමිදු පිහිටයි .

  • @sudharmaabeywickrama7548
    @sudharmaabeywickrama7548 ปีที่แล้ว +52

    රටේ අවසාන බලාපොරොත්තුව...ඔබය...එය බලාපොරොත්තු වෙන අයුරින්ම රැකීමේ වගකීම ඔබ සතුය..ඔබට ජය.!

  • @sf9714
    @sf9714 ปีที่แล้ว +60

    අනුර මේ සංවාදය ඉතාම ආදරණීයයි, සාමාන්‍ය මිනිසෙක්. මෙතෙක් ඔබගේ පක්ෂයට ජන්දයය නොදී හොර මුලකට ජන්දය දිම ගැනැ ඇත්තේ විශාල කණගාටුවක්.

    • @KoreanDream-k8v
      @KoreanDream-k8v 4 หลายเดือนก่อน

      මටත් එහෙමයි..

  • @chamindushaminda4058
    @chamindushaminda4058 ปีที่แล้ว +120

    අපි මේ මනුස්සයා කිව්ව දේ එදා ඉදන් විහිලුවට ගත්තා. හැබැයි ඒ විහිලුවට ගත්ත දේවල් අද ඇත්ත වෙලා. මේ පාරවත් මේ මනුස්සයට අවස්තාවක් දුන්නේ නැත්නම් ලංකාවට දෙයියන්ගෙම පිහිටයි .

    • @gajalanka95
      @gajalanka95 ปีที่แล้ว

      😭👍💖

    • @romesh.wijetunge
      @romesh.wijetunge ปีที่แล้ว +7

      මටනම් 2005න් පස්සේ වගේ මෙයා කියපුවා තේරුනා.ගමේ අයත් මට හිනා උනා ඒ දවස්වල දැන් මම එයාලා දැක්කම හිනාවෙන්නේ නෑ මූනටම.හැබැයි ඉන්න විදිය දැක්කම හිත යටින් හිනායනවා

    • @rangifernando-xs6vo
      @rangifernando-xs6vo 5 หลายเดือนก่อน +2

      Ow matath ...Eth apita Hina .hebei Mata adambarai...anurata wetunu 3%prethishathaye athule mamath hitiya . Janapathi nowunoth eka rate abhagya😢

  • @Exploree360
    @Exploree360 ปีที่แล้ว +364

    ලේසි නෑ physics digree එකක් ගහන එක... දක්ෂයෙක්...

    • @dulanidinushka6868
      @dulanidinushka6868 9 หลายเดือนก่อน +10

      සැබෑම දක්ෂයෙක්❤

    • @maleeshajayakody9759
      @maleeshajayakody9759 8 หลายเดือนก่อน +1

      ❤💯

    • @DamyuthThennakoon
      @DamyuthThennakoon 5 หลายเดือนก่อน +4

      Chem, phy, maths 3 ma 1ka miss kenek ugannala thiyenne

    • @Dreamer99.99
      @Dreamer99.99 4 หลายเดือนก่อน

      Aniwa

    • @Badboyry-n3p
      @Badboyry-n3p 4 หลายเดือนก่อน

      Raada??😂😂​@@DamyuthThennakoon

  • @ranganakarunasena1613
    @ranganakarunasena1613 ปีที่แล้ว +34

    අපිට මහලොකු දේවල් එපා අඩුම තරමේ ගෝට එන්න කලින් තිබුන විදිහටවත් රට හදල දෙන්න සහෝදරයා ඔබ‍ට ජය

  • @vihangasilva7947
    @vihangasilva7947 ปีที่แล้ว +27

    දේශපාලකයෙක්ට එහා ගිහින් හොද සංස්කෘතික ජීවිතයක් තියන පුද්ගලයෙක් ❤❤

  • @jayasundarajay9710
    @jayasundarajay9710 ปีที่แล้ว +270

    අදටත් මට ආඩම්බරයි මගේ පලමු චන්දය 3% පුද්ගලයෙක් විදියට මගේ අම්මා 🇱🇰🇱🇰🇱🇰වෙනුවෙන් භාවිතා කිරීම සම්බන්ධව ❤❤❤🧭🧭🧭❤️❤️❤️

    • @antonariyaraja6204
      @antonariyaraja6204 ปีที่แล้ว +1

      Who is that .what is her name ?

    • @kaushalyawickramasinghe8574
      @kaushalyawickramasinghe8574 ปีที่แล้ว

      @@antonariyaraja6204 hina yanna parliment eke nethi unata a abiyoge bara gaththa ranil ubalata ganna thibba nane eka minister ekak wath dan sanchithe wedi wela thiyenne

    • @tharindunupehewa9685
      @tharindunupehewa9685 ปีที่แล้ว +3

      ​@@kaushalyawickramasinghe8574 මේ period එකේ ගෙවන්න තිබුනු $million 6500k ණය වාරික ගෙවන්නෙ නැතුව. $milliin 2000ක සංචිතයක් හදාගත්තම රැවටෙන්නෙ පට්ට්ම මෝඩ නූගත් මනුස්සයෙක් තමයි. Basic Calculation එකක්වත් කරන්න දන්න මනුස්සයෙක්ට ඕක තේරෙනව.

    • @jayasundarajay9710
      @jayasundarajay9710 ปีที่แล้ว +3

      @@antonariyaraja6204 I mean amma as my country 🇱🇰🇱🇰🇱🇰

    • @jayasundarajay9710
      @jayasundarajay9710 ปีที่แล้ว +2

      @@tharindunupehewa9685 අනිවාර්යයෙන්ම ඒකවත් තේරුම් ගන්න බෑ කියන්නේ අපිට අබ සරණයි🙏🙏🙏

  • @anuradhajayatilake5328
    @anuradhajayatilake5328 ปีที่แล้ว +14

    මම ආසම අනුර වැටුණු වෙලාවට ආපහු නැගිටින්න හිතෙන විදිහට කරන කතාවට.
    ඇත්තටම 3% ට වැටුනම පලු යන්න බැනල ආයෙ නම් ඡන්දය දාන්නෑ කියල හිතනකොට මාධ්‍ය සාකච්ඡාවක් තියල moral එක නග්ගනව. අලුත් බලාපොරොත්තුවක් දෙනව.
    ඇත්තටම දක්ෂ නායකත්ව ගුණාංග තියෙන නිහතමානී මිනිහෙක්.
    කෝටි ගණන් වලට ,ඇමතිකම් වලට විකිණෙන්න පුලුවන්කම තියෙද්දි මහජනතාව වෙනුවෙන් හිටගත්ත මිනිහෙක්.
    අවාසනාවකට තාමත් දුක්විඳින මෝඩ ජනතාව සජිත්ල පස්සෙත් යනව. ඒ මිනිස්සු කවදා හැදෙයිද දන්නෑ.

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 ปีที่แล้ว +584

    අනුර කුමාර දිසානායක මීළඟ ජනාධිපතිවරයා ❤️
    සුනිල් හඳුන්නෙත්ති මහතා ට ආරාධනා කරන්න ඊලඟ වැඩසටහන සඳහා

  • @dineshsadaruwan6013
    @dineshsadaruwan6013 3 หลายเดือนก่อน +57

    ජනාධිපති තුමා වුනාට පස්සේ බලන අය කෝ😊

  • @rohithaliyanage6965
    @rohithaliyanage6965 ปีที่แล้ว +37

    මෙවැනි නායකයෙක් යටතේ එක දවසක් හරි ඉන්න ලැබේවා...

  • @rasikapradeep6918
    @rasikapradeep6918 ปีที่แล้ว +48

    3% සාමාජිකයකු විම ආඩම්බරයි

  • @chamindunimesha1170
    @chamindunimesha1170 ปีที่แล้ว +154

    ලහිරු ඔබගේ වැඩසටහන නියමයි 👍
    අපේ කාලයේ සොඳුරු මිනිසා අනුර කුමාර දිසානායක AKD ❤️

  • @nuwanchamara7750
    @nuwanchamara7750 ปีที่แล้ว +64

    ඉදිරි ආසන්නම ජනාධිපතිවරණයකදී මම මගේ ජන්දෙ එකෙන්ම ලකුණු කරන්නේ අනුර මහත්තයාට.උදේ 7 ට හරියටම ජන්දෙ දෙනවා,තබුත්තේගම ගොවි පුතාට.

  • @dilshannugawelage2966
    @dilshannugawelage2966 ปีที่แล้ว +51

    අනුර සහෝදරයගෙ මේ කතාව අකුරක් නෑර අහද්දි හිතට ලොකු සතුටක් දැනුන..අනාගතේ ගැන බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන් කියල හිතනව...මොහු රටේ අනාගතය හරි මාවතකට අරන් යාවි කියල අපි හැමෝගෙම හිත්වල ලොකු බලාපොරොත්තුවක් තියනව...මහ පොලොවෙ පය ගහල ඉන්න සරල මනුස්සයෙක්...අපි හැමෝම ඔබත් සමයි..#AKD#NPP#COMPAS#❤️

  • @-report1070
    @-report1070 ปีที่แล้ว +880

    අනුර ජනාධිපති වෙනවා කියන අය ලයික් එකක් දාන් යන්න💪💪😅😜

    • @Nithum-u7d
      @Nithum-u7d 3 หลายเดือนก่อน +5

      ජනාධිපති වුනාට පස්සෙ මේ බලන්නෙ

    • @nawanjanaamarasinghe2277
      @nawanjanaamarasinghe2277 3 หลายเดือนก่อน +2

      Oya hari... janadipathi una 👍

    • @-report1070
      @-report1070 3 หลายเดือนก่อน

      @@Nithum-u7d ela

  • @chandramalkanthi571
    @chandramalkanthi571 ปีที่แล้ว +108

    ආරක්ෂා ව ගැන සැලකිලිමත් වෙන්න ජය !

  • @zandruone4500
    @zandruone4500 ปีที่แล้ว +116

    අනුරයා අපේ එකා, ❤️

  • @travelcouple5001
    @travelcouple5001 ปีที่แล้ว +44

    මෙවර ප්‍රතම වතාවට අපේ චන්දය ඔබට.❤ #AKD

    • @goodmind5139
      @goodmind5139 8 หลายเดือนก่อน +1

      මගෙත්

  • @umeshdilshan5232
    @umeshdilshan5232 ปีที่แล้ว +72

    අපේ පවුලම පොහොට්ටුවට දුන්නේ. මේ පාර jvp ❤️ පුලුවන් තරම් මං පවුලේ මිනිස්සුන්ව දැනුවත් කරනවා.

  • @sangeethsankalpa1560
    @sangeethsankalpa1560 ปีที่แล้ว +792

    මීළඟ..ජනාධිපතිවරණයට අනුර කුමාර මැතිතුමාට කතිරය ගහන අය කෝ.....❤

    • @chamika4793
      @chamika4793 11 หลายเดือนก่อน +6

      මූට පුලුවන්ද ඉතින් 😅

    • @mixall6197
      @mixall6197 11 หลายเดือนก่อน

      @@chamika4793 ඉදකින් උබලට තව ලැජ්ජ නැ නේද

    • @ruchirarasanga-c3f
      @ruchirarasanga-c3f 11 หลายเดือนก่อน

      ​@@chamika4793 පල යකෝ යන්න

    • @The_Phoenix716
      @The_Phoenix716 10 หลายเดือนก่อน

      @@chamika4793 ඇයි තොගෙ අප්පච්චි ඔය කොරේ මදිද තව බෛයියා 😂

    • @dulanidinushka6868
      @dulanidinushka6868 9 หลายเดือนก่อน +7

      මං

  • @vajirakumara3866
    @vajirakumara3866 ปีที่แล้ว +175

    ප්‍රස්නයක් ඇහුවොත් ...වටේ යන්නේ නෑ පැහැදිලි ව තේරුම් කරනවා...අනුර අයියේ මේ රට හදපං පව් මේ රටේ මිනිස්සු දුක් ව්දිනවා...

    • @alabawa7381
      @alabawa7381 ปีที่แล้ว +1

      😂😂😂😂💩

    • @Asd1234Ahha
      @Asd1234Ahha ปีที่แล้ว +4

      @@alabawa7381 mokda me puka dena ponnaya😅

    • @anonymousfishermen4168
      @anonymousfishermen4168 ปีที่แล้ว +2

      ​@@Asd1234Ahha මාත් දැක්ක..හැම තැනම කමෙන්ට් කරල..පිස්සෙක්

    • @ambanagesudhrmika1864
      @ambanagesudhrmika1864 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම හදනව බයවෙන්න එපා

    • @maleeshadilshan9038
      @maleeshadilshan9038 ปีที่แล้ว +1

      ​@@anonymousfishermen4168 අනුකම්පා කරන්න ඕනෙ චරිත බන් එ 😂

  • @manelmorris4785
    @manelmorris4785 ปีที่แล้ว +59

    අනුර සහොදරයා ඔබ කියන දේ සහතික ඇත්ත ඔබ කියන දුප්පත් කම මම අත් දැක්කිමෙන් වින්ද කෙනෙක් අද මම ඉන්නෙ uk වල එදා මම දුප්පත් අසරණ කාලෙ ඔබ කියපු හැම ස්ථානකෙම ඔය අත්දැකිම මා වින්දා .අද ඒ ස්ථාන වලම වේ‍නස් විදියකට මම විදිනවා ඒ මොකද සමාජතත්වය මම තරයෙ හෙලා දකින දෙයක් එය ලංකාවේ‍ .ඔබ තුමා අපෙ රටේ‍ මිනිසුන්ට පිලිගන්න මොනතරං කලක් ගියාද ❤මාගෙ ප්‍රරාර්ථනය මා නැවත vacation එකට ලංකෙවට එනවිට npp පාලනයක් හැමටම එක නිතියක් ❤ජය වේ‍වා 🧭🇬🇧සිට

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 ปีที่แล้ว +505

    ඡයවේවා සහෝදරය ජාතික ජන බලවේගයට ජය රටට ජය මාලිමාවට ජය

    • @kaushalyawickramasinghe8574
      @kaushalyawickramasinghe8574 ปีที่แล้ว +1

      malimawata jaya wela wadak ne minissu jaya wenna one munta jaya wela wadak ne wahal wenna epa pus wedi uda yawanna epa

    • @kaushalyawickramasinghe8574
      @kaushalyawickramasinghe8574 ปีที่แล้ว +1

      campus wala bathch top wena kochchara ugaththu ennawada

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 ปีที่แล้ว +1

      @@kaushalyawickramasinghe8574 මෝඩයා,,නිකම්.තප්පුලන්න එපා npp එකට ජය කරන්නෙ රටට ජය කරන්න තමයි npp එකේ උගත්තු බලාගන්න ඕන නම්.උබ ජාතික විදායක සබාවෙ ඉන්න මිනිස්සු බලපන්,,නැත්නම් ආර්තික කවුන්සලයේ ඉන්න මිනිස්සු බලපන් ,,,,නිකම්.තප්පුලන්නෙ නැතිව ,,,නැත්නම් උබගෙ යෝජනා ව කියපන් දැනට දේශපාලන ප්‍රවාහයෙ ඉන්න,,,උබට තියෙන්නේ පුහු දේශපාලන කුහකකමක්.විතරයි

    • @gaminimendis6324
      @gaminimendis6324 ปีที่แล้ว

      Very clear explanation

    • @rashmiathapaththu1374
      @rashmiathapaththu1374 ปีที่แล้ว

      ​​@@kaushalyawickramasinghe8574 ඉතින් යකෝ එකටත් exam තියෙනවා. Batch top වෙන්න ලේසි කියලද හිතන්නේ 😂ඉගෙන ගෙන නැද්ද ඇත්තටම . ඉස්කෝලෙකට ගිහිල්ලා නැද්ද ? 😂

  • @gayanchamara4898
    @gayanchamara4898 ปีที่แล้ว +16

    අනුර මහත්මයා ඔබතුමාට තමයි පුලුවන් අපේ රට ගොඩගන්ඩ ඔබතුමන්ට ජය ❤👍

  • @godbless959
    @godbless959 ปีที่แล้ว +33

    අපේ එකම බලාපොරොත්තුව ඔබයි. ඔබත් අපේ භීන බොද කරොත් පවි අපෙ අහින්සක මිනිස්සු .අපිත් මේවනතෙක් ජන්දය දීලා තියෙන්නේ අමනුස්සයන්ට. මෙදා පාර අපි මාලිගාවට තමයි. JAGGRAHI රටක් නිර්මාණය කරන්න .ජය වේවා 🙋🙋🙋🙋🙋🙋

  • @lahirurathnajith6668
    @lahirurathnajith6668 ปีที่แล้ว +51

    වංචනිකයන් කලබලවෙලා, දූෂීතයන් කලබලවෙලා, ඔබතුමා අනිවාර්යයෙන් ආරක්ෂා විය යුතුමයි. පෙර සිදු වූ වැරදි දේ නැවත නැවතත් සිදුනොවිය යුතුයි...☝️☝️☝️

  • @samanpriyalal6040
    @samanpriyalal6040 ปีที่แล้ว +505

    මෙවැනි සරල සුන්දර දුප්පත් කම සැබෑ ලෙස හදුනන නිර්භීත නායකත්වයක්‌ නොවේද රටට අවශ්‍ය සෞදියේ වෙසෙන අපේ බලාපොරොත්තුව අනුර අපි ඔබ සමගයි.. 🌹🌹🌹🌹🌹🌹🌹

    • @dongunatillaka6879
      @dongunatillaka6879 ปีที่แล้ว +2

      No complacency. You got to go very far. Please do not let down huge followers. You are the right man to steer the country out of the doldrum. Work hard. You can get there.

    • @piyanthypiya2407
      @piyanthypiya2407 ปีที่แล้ว +4

      අපි පෙඩි කලේ ඉදල දන්න අය මතකද බන්ඩර අය්යා

    • @tharindusandaruwan6193
      @tharindusandaruwan6193 ปีที่แล้ว +14

      @Mortzki zshikesh අනේ පලයන් යන්ඩ කාලකන්නි බයියා

    • @tharindusandaruwan6193
      @tharindusandaruwan6193 ปีที่แล้ว +13

      @Mortzki zshikesh තෝ තමා තමා ඉන්න එකම මෝඩයා

    • @chandaniguruge915
      @chandaniguruge915 ปีที่แล้ว

      @mortzkizshikesh9375 ස්ත්‍රී දූෂකයන් කුඩුකාරයො බාර්කාරයෝ උන්ගේ පැතුම සජිත්. මොකද උන්ට කුඩු ගේන්න ලේසියි. බාර් අරින්න ලේසියි. ස්ත්‍රීන් දූෂණය කරන්න ලේසියි. ඊට පස්සේ ජනාධිපති සමාව ගන්න ලේසියි ඒකයි ඔය කාලකන්නි තමා වගේ අය කැමති නැත්තේ අනුර වගේ කෙනෙක් රටේ පාලනය කරනවට

  • @prasannanuwan9283
    @prasannanuwan9283 ปีที่แล้ว +134

    රටේ අන්තිම බලාපොරොත්තුව. හිතනවා මෙතුමා රට ස්ථාවරයකට ගෙනෙයි කියලා. වෙන නම් විස්වාස කෙනෙක් නැත.මෙතුමට හොද vision එකක් තියෙනවා .ජයවේවා AKD ❤❤❤

  • @pubudulakshan8940
    @pubudulakshan8940 ปีที่แล้ว +17

    මට අවුරුදු 21යි මගෙ පලවෙනි චන්දය මේ පාර එන චන්දය..මෙච්චර කාලයක් අහල තියන දැකල තියන දේවල් එක්ක තාර්කික අනාගත සැලසුමක් තියෙන්නෙ මාලිමාවට විතරයි මේකට බැන බැන ඉන්න ol වත් හරියට පාස් නැති ගොබ්බයන්ගෙන් මට නම් වැඩක් නෑ අපේ ගෙදර චන්ද 4 මේ පාර මාලිමාවට..ගිය පාර සජබෙට දුන්නු ගෙදර අයත් ක්‍රමානුකූලව වෙනස් වෙලා මට ගොඩක් සතුටුයි ඒකට

  • @apexlover8691
    @apexlover8691 ปีที่แล้ว +18

    ලහිරු ඔබ අනෙකුත් යූටියුබ් චැනල්කරුවන්ට ටීවී වැඩසටහන් මෙහෙයවන්නන්ට ආදර්ශයක්,ආරාදිතයාට ලැබෙන ගෞරවය විශිෂ්ටයි ,සවන්දීම විශිෂ්ටයි,💐💐💐💐

  • @maheshnuwan3266
    @maheshnuwan3266 ปีที่แล้ว +145

    Ape anagata ජනාධිපති බලාපොරොත්තුව anura සහෝදරයා ජයවේවා

    • @neetafernando5106
      @neetafernando5106 ปีที่แล้ว +2

      Ape me lassana rata rakagena
      Idiriya sarthakwa rata genayanna
      Haki obata witharai puthe.. ekata
      Pasu bata wenna EPA obata siyalu
      Rakawaranaya labewa

  • @danushkaliyangahawaththa4504
    @danushkaliyangahawaththa4504 ปีที่แล้ว +153

    හදවතේ නායකයා..අනුර ....ජය වේවා සහෝදරයා ..👍👍👍👍👍💪💪💪💪💪

  • @kalyanirohini1738
    @kalyanirohini1738 ปีที่แล้ว +104

    මහාපොලවේ දුක සතුට හදුනන ඔබ රටට සෙතක් කරයි කියලා ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ජයවේවා

  • @nilakshikumari9348
    @nilakshikumari9348 ปีที่แล้ว +11

    හැමදාම අපේ ඡන්දයට ඔබ වටිනාකමක් දුන්නා..කවදහරි මේ රට ගොඩ එන්නෙ ඔබලා අතින් පමණයි.එය වැඩි අෑතක නෑ..අපි මේ රට හදන්න එක්ව පොර බදමු සහෝදරයා...

  • @kevinginshan
    @kevinginshan ปีที่แล้ว +20

    අපි හිරුණිකාගේ චන්ද වැඩ වලට් බැහැල වැඩ කරා.. ඒත් එක තැනක ඉන්නෙ නැති එයා පවුද්ගලික අරමුණු ඉටු කරගන්නවා කියලා දැන් තමයි තේරෙන්නෙ. මහින්දත් එක්ක ඉදලා , රනිල් එක්ක ඉදලා , දැන් සජිත් එක්ක. ආයෙ කාත් එක්කද කියලා හිතන්න බෑ.. දැන් බලලා කාටද කියලා තීරණය කරන තරම් දියුණුයි අපි.. ආඩම්බරයි

  • @diaries222
    @diaries222 ปีที่แล้ว +225

    මට වයස 20 යි , අපේ අයියට 21 යි , අපේ ගෙදර සීයලා ආච්චිලා jvp එකට කැමතිම නෑ , අපි ගමේ jvp රැස්වීමකට ගියත් එයාලා අපිට බනිනව, සමහර විට එයාලට අතීතයේ උන දේවල් නිසා එහෙම වෙලා ඇත්තෙ කියල මම හිතනව , ඒ උනාට මම නලීන් හේවගේ , සමන්ත විද්‍යාරත්න , අනුර කුමාර , යන මාමලාගෙ අදහස් වචන සහ මෙයාලගෙ අරමුනු වලට පට්ට ආසයි ,මොකා කොහොම කිවුවත් , ගෙදරින් එලෙවුවත් , අයියයි මමයි මේ සැරේ චන්දය දෙන්නෙ මාලිමාවට විතරමයි . ❤️❤️❤️

    • @ssdissanayaka8049
      @ssdissanayaka8049 ปีที่แล้ว +18

      ආච්චිටයි සීයටයි කියන්න මට ආදරේ නම් මාලිමාවට දෙන්න කියලා. ❤️❤️👍👍

    • @pabasaradissanayaka7520
      @pabasaradissanayaka7520 ปีที่แล้ว +20

      ඔබ බුද්දිමත් දරුවෙක් 👍👍👍👍👍

    • @anonymousfishermen4168
      @anonymousfishermen4168 ปีที่แล้ว +31

      අපිත් ජෙව්පෙ නිසා සෑහෙන ප්‍රශ්නවලට මූන දීපු පවුලක්..අයියල ජෙව්පි කරපු නිසා අපේ ගෙවල් unp එකෙන් පුච්චනකොට මම අම්මගෙ අතේ අපේ තේ වත්තටවෙලා ගිනි ගන්න ගේ දිහා බලන් ඉදපු හැටි අදවගේ මතකයි..ඒත් ඒව අතීතෙට ගිහින් හුගක් කල්...අනුර මේ රටේ නායකය වෙනවටත් වඩා සතුටුයි උබලවගේ වයසෙ එවුනෙ මේ අදහස් දකිද්දි...රට ගැන යම් සුභවාදී බලාපොරොත්තු වක් හිතට එනව උබලවගේ කොල්ලො කෙල්ලො ඉන්නව කියල දැනෙද්දි

    • @gajalanka95
      @gajalanka95 ปีที่แล้ว +7

      💖💖😊😊👌

    • @achintharuwan300
      @achintharuwan300 ปีที่แล้ว +21

      අඩෝ මරු මරු කොහොමත් වයසක උදවියට මේක තේරෙන්නෙ නෑ මොනා කිව්වත් ඒක නිසා තේරුම් කරලා දෙන්නෙ තේරුම් ගන්නෙම නැත්තම් කමක් නෑ වෙන චන්දයක් හරි npp එකට හදපන් කොල්ලො.මේක අපේ අනාගතය පිළිබද ප්‍රශ්නයක් 💗💗💗

  • @gayansameera9485
    @gayansameera9485 ปีที่แล้ว +68

    මටනම් හිතෙන හැගෙන දැනෙන තරමට මේ වගේ මනුස්සයෙක් මේ පාරවත් මේ රටේ නායකය කරගන්න බැරි උනොත් ඒක මේ රටේ සහ මේ රටේ ජීවත් වෙන මිනිස්සුන්ගෙ කරුමෙ සහ අවාසනාව

    • @shanisenadeera3526
      @shanisenadeera3526 ปีที่แล้ว +4

      හිතන්න බෑ. ටකරන්, බත් පර්සලයක්, සිමෙන්ති කොට්ටෙට මිනිස්සු ආත්මේ පාවල දෙනව.

  • @siriyanikuwaith2685
    @siriyanikuwaith2685 ปีที่แล้ว +349

    ලහිරැ පුතාටත් ඡයවේවා අනුර සර්ටත් ඡයවේවා ❤❤❤💐💐💐🌹🌹🌹🌺🌺🌺🏅🏅🏅

    • @sleet8754
      @sleet8754 ปีที่แล้ว +35

      සර් නෙවෙයි සහොදරයා

    • @dhanushkaabeveera4527
      @dhanushkaabeveera4527 ปีที่แล้ว +14

      @@sleet8754 උබ වෙලාවට මතක් කරේ ඒක.සුපිරි ඔයා ආ..😂

    • @alabawa7381
      @alabawa7381 ปีที่แล้ว +3

      😂😂😂😂

    • @alibaba3115
      @alibaba3115 ปีที่แล้ว +16

      Sir la nea JVP eakea

    • @amila__M__perera
      @amila__M__perera ปีที่แล้ว +13

      Sir සර් ගාලා උඩ තියාගන්න ඕනේ නෑ .. හැමෝම අපේ සේවකයෝ කියන එක ඔලුවට ගන්න .. අපියි උන්ගේ සර් ලා... අපිම තමා හැමදාමත් විහින් වහල්ලු උනේ..

  • @shashikasamith6088
    @shashikasamith6088 ปีที่แล้ว +58

    අපේ හදවතේ මනුස්සයා. ජිවිතේ කුඩා තැනකින් පටන් ගත් ඔබ අපිට ලොකු ආඩම්බරයක් .

  • @مالانانداني
    @مالانانداني ปีที่แล้ว +13

    අනුර දිසානායක මහතා ඔබෙ කථාව සම්පූර්ණයෙන්ම ඇත්ත.. දුප්පත්කමට ගරහන අය සමාජයේ වැඩියි..

  • @damindasuranjith9410
    @damindasuranjith9410 ปีที่แล้ว +88

    ජයවේවා අනුර සහෝදරයා.❤️❤️❤️❤️

  • @hearthacker711
    @hearthacker711 ปีที่แล้ว +148

    ඔබේ ආරක්ෂාව අපේ ජයග්‍රහනයයි
    නිදුක් නිරෝගීව දිගු ගමනකට ආසිරි මේ සමග පතනව

  • @dhdjsklsososdjiiirikddkdkf3961
    @dhdjsklsososdjiiirikddkdkf3961 ปีที่แล้ว +57

    ඔබගේ මතකය විශිෂ්ඨයි සහෝදරයා❤👍❤👍❤👍❤👍❤👍❤👍❤👍❤👍❤👍

  • @apidennalive
    @apidennalive ปีที่แล้ว +29

    දෙය්යනේ අර රටෙන් පැනපු සේනාධිපති ගෙ කතා අහලා මේ මනුස්සයා ගැන අපහාස කරානෙ.
    පට්ටම දුකය්.

  • @warunaakalanka2680
    @warunaakalanka2680 8 หลายเดือนก่อน +22

    Maths කරපු භාන්ඩයක් ඉගෙන ගත්ත physics digre එකක් තියන උන් ඉන්නකොට මේ ඉගෙන ගත්ත නැති බයියෝ පත්කරපු රටක් නාකි හැත්ත අපේ අනාගතෙත් කෑවා මේවට අපේ දෙමාපියොත් වැරදි මේ පාරට NPP ❤

  • @dilinisakunthala8446
    @dilinisakunthala8446 ปีที่แล้ว +343

    දීර්ඝායුෂ ලැබේවා .ඔබ අපිට ලස්සන රටක් හදල දෙන්න අපි ඉන්නව හයියට😎 ආදරෙයි AKD ♥️🥺

    • @alabawa7381
      @alabawa7381 ปีที่แล้ว

      😂😂😂😂😂

    • @kalanamaduranga1685
      @kalanamaduranga1685 ปีที่แล้ว

      ​@@alabawa7381මොකද පොන්න වහලො

    • @nicolediassr3c35
      @nicolediassr3c35 ปีที่แล้ว +5

      👍👍

    • @usernomft45
      @usernomft45 ปีที่แล้ว +15

      @@alabawa7381 බයියෙක් වගේ ඔයා

    • @tharidu6792
      @tharidu6792 ปีที่แล้ว +11

      sasa4365 වගේ නෙවෙයි ඌ බයියෙක්

  • @BUMEEOfficial
    @BUMEEOfficial ปีที่แล้ว +29

    24:56 අනිවාර්යෙන්ම "පියවි" වෙන්න ඇති.... මගෙත් ආසම ටෙලි නාට්‍යයක්...❤️

  • @sherikacader7859
    @sherikacader7859 ปีที่แล้ว +90

    අපේ හදවතේ නායකයා 🌹❤ මෙවර චන්දය බුද්ධියෙන් පාවිච්චි කරන්න.එක්ව ජයගමු 💪ජනතාවට ජයවේවා ,මාලිමාවට ජයවේවා 💪❤🌹

  • @athulakaluarachchi2282
    @athulakaluarachchi2282 ปีที่แล้ว +5

    මට හිතෙනවා ඔබ සරල වැඩියි අපේ රටේ සමාජයට ඒ තරම් ඔබ නිහතමානී මනුස්සයෙක් එදා සිටම... කොටින්ම කියනවම් ඔබ අහංකාර කම යනු දන්නෙ වත් නැති මනුස්සයෙක්... එහෙම විරල් ගති ඇති මනුස්සයෙක් එහෙත් කිසිවෙකුට නොනැමෙන ඉතාමත් හොඳ ආත්ම ශක්තියක්‌ තියෙනවා.. ඒ ඔබ අද්යාත්මික වශයෙන් ඉතාමත් සුපොෂිතයි පරිනතයි.. 🌹🙏💪

  • @nalindasaman7178
    @nalindasaman7178 9 หลายเดือนก่อน +1

    උගතෙක්,බුද්ධිමතෙක් අනුර ජයවේවා

  • @chamodkaushalya3069
    @chamodkaushalya3069 ปีที่แล้ว +65

    පාර්ලිමේන්තුවෙ හැමදාමත් අංක 01
    අද රටේම අංක 01
    #AKD❤️‍

  • @BiggBoss_Offl
    @BiggBoss_Offl ปีที่แล้ว +366

    සදාකාලික අපේ නායකයා අනුර කුමාර දිසානායක! ❤
    හෙට අපේ උද්ඝෝෂණයට ජයවේවා!

    • @strayanimallover7857
      @strayanimallover7857 ปีที่แล้ว +3

      පොහොට්‍ටු බයියන්ට හපන් බලනකොට

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว +2

      @@strayanimallover7857 ඒ මොකද?

    • @swarnagammanpila3812
      @swarnagammanpila3812 ปีที่แล้ว +1

      ​@@strayanimallover7857 පොහොට්ටු බයියෝ මොක්කුද බං ..

    • @dulanjanamaduwntha275
      @dulanjanamaduwntha275 ปีที่แล้ว +1

      @@strayanimallover7857 🐂🐂🐂🐂🐂🐂 😏😏😏

    • @achintharuwan300
      @achintharuwan300 ปีที่แล้ว +12

      @@strayanimallover7857 උබලට කටු අනිනවා වගේ ඇති බන් හොරුන්ට හිරේ ලගින්න වෙනවා කියල තේරෙද්දි 🤣

  • @thusharadilruksh2034
    @thusharadilruksh2034 ปีที่แล้ว +110

    මිථ්‍යාව විශ්වාස නොකරන නායකයෙක් අපේ රටට ඕනා👍🇮🇹 ජයවේවා අනුර සහෝදරයා 🙏❤️❤️🇱🇰🙏🙏🧭🇮🇹🏆

    • @ssdissanayaka8049
      @ssdissanayaka8049 ปีที่แล้ว +7

      ඇත්ත. විද්‍යාවට ජයවේවා ❤️❤️🧭🧭

  • @shamiladissanayake34
    @shamiladissanayake34 ปีที่แล้ว +6

    ජයවේවා සහෝදරයා ඔබ දිනනවා ජය පතනවා ඔබේ ජය අපේජයයි

  • @TheBlakfun
    @TheBlakfun ปีที่แล้ว +71

    පොලවෙ පය ගහපු නියම චරිතයක්..අපිට මෙයාව ගොටා වෙනුවට එදා ගෙනාවනම් මෙහම දුක් විඩින්න වෙන්නේ නැහැ..ජය වේවා සහොදරයා..❤❤

    • @slbusinessandtechm5790
      @slbusinessandtechm5790 ปีที่แล้ว +2

      තව තෙරුම් ගත්තේ නැ අපේ රටේ ජනතාව

  • @nuwanranasinghe933
    @nuwanranasinghe933 ปีที่แล้ว +154

    ලහිරු , මේ වගේ අව්‍යාජ මිනිස්සු ගෙන්නන්න තරම් කටයුතු කිරීම ගැන ආදරයත් ගෞරවයත් පිරිනමමු ...හරි TV ඔබට ජය.❤️

  • @සොබා-ඞ6ෆ
    @සොබා-ඞ6ෆ ปีที่แล้ว +108

    මගේ වගේම... මාගේ ආදරණීය පුතාගේ අනාගත නායකයා ආදරේයි AKD ❤️❤️❤️❤️

  • @rtb335
    @rtb335 ปีที่แล้ว +85

    සුභ පැතුම් සහෝදරයා 🖤

  • @c.rajapaksa35
    @c.rajapaksa35 ปีที่แล้ว +6

    අනුර සහෝදරයා මගෙ සරසවියට ඔබ ආදරණීයයි ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @hiruksharanaweera3336
    @hiruksharanaweera3336 ปีที่แล้ว +32

    ගොන්නු ඉන්න රටක තියෙන එක තමා මේ පක්ශේ එකම අවාසනාව😑💔 මොළේ තියෙන මිනිස්සු ඉන්න රටක තිබ්බා නම් ලොකු ගමනක් තියෙන පක්ෂයක්❤️ කොහොමත් උගත් මිනිස්සු කියන ඒවා හරක්ට තේරෙන්නෑනේ😑

  • @imankabhagya1367
    @imankabhagya1367 ปีที่แล้ว +109

    සාධාරණ මිනිස්සු ඔබතුමා සමග ❤️

  • @malshasrimali3145
    @malshasrimali3145 ปีที่แล้ว +82

    ලහිරුත් දන්නවා ගානට වීව්ස් වැඩි කරගන්න ගේන්න ඕන කවුද කියල....

    • @niroshanikumari9165
      @niroshanikumari9165 ปีที่แล้ว +7

      මටත් ඕකම හිතුන 😂

    • @donmudit2257
      @donmudit2257 ปีที่แล้ว

      Baragank hamba krnwa...séparation Chanel 2kta laksha 15 masekta, me thrm views n'a..

    • @warunamuwanwella6156
      @warunamuwanwella6156 ปีที่แล้ว +1

      එයාගෙ මතය මිනිස්සුන්ට ගෙනියන්න අනුරට පුලුවන් ඒ නිසා.

  • @sitha0.1
    @sitha0.1 ปีที่แล้ว +16

    ජයවේවා අනුර කුමාර දිසානායක ඇත්තටම රට හදයි කියලා පූර්ණ විස්වාසයක්,තියෙනවා .බලමු නේහ් .ජයවේවා මාලිමාවට ✌✌✌

  • @indikabasnayake1234
    @indikabasnayake1234 ปีที่แล้ว +21

    වෙන මොනව කියන්නද ?
    නුවර මැදට ආ අපේ එකෙක් ❤✊✊
    අපි ඔබ සමගයි සහෝදරයා..🇱🇰❤🇰🇷

  • @nalikadayananda8380
    @nalikadayananda8380 ปีที่แล้ว +28

    ස්වාභාවධර්මයත් ඔබට සලකාවී ඔබ වැනි අවංක පුතුන්ට 🙏 රටේ ජනතාවට ජය වේවා ! 💖

  • @achintharuwan300
    @achintharuwan300 ปีที่แล้ว +127

    මේවිනාඩි 42මාර ආසාවකින් බැලුවේ ස්තූතියි ලහිරු 💗💗💗💗

  • @ceylonmusicchannel1069
    @ceylonmusicchannel1069 ปีที่แล้ว +169

    රට භාරගත යුතු සහ හැකි පුද්ගලයා🙏❤️ AKD ජයවේවා

  • @saflorawijesinghe2511
    @saflorawijesinghe2511 ปีที่แล้ว +223

    දැයට ණය නැති පුතෙක් වැදූ අම්මටත් හැදූ තාත්තටත්,,, මම ගෞරව කරමි..ජයවේවා දැයට,,, ජයවේවා ජනතාවට,,,,ජයවේවා ජනතා විමුක්ති පෙරමුණට,,,,

    • @nicolediassr3c35
      @nicolediassr3c35 ปีที่แล้ว +4

      👍👍

    • @ritacohen6398
      @ritacohen6398 ปีที่แล้ว +3

      👌🙏🏼♥️🌹

    • @mrvoicetv5508
      @mrvoicetv5508 ปีที่แล้ว +5

      දැයට ණය නැති වෙන්න මෙයා මොනවද කරලා තියෙන්නේ ?

    • @ceylonmusicchannel1069
      @ceylonmusicchannel1069 ปีที่แล้ว +3

      ❤️🙏

    • @jayasundarajay9710
      @jayasundarajay9710 ปีที่แล้ว +9

      රටේ බහුතරයක්ම රාජපක්ෂලා වෙනුවෙන් පෙනී සිටිද්දී උන්ට බය නැතිව හොරා කියපු එකම මදිද සහෝදරයා. අපි එදා ඒක ඇහුවනම්😢😢😢

  • @sudarshaniperera1291
    @sudarshaniperera1291 ปีที่แล้ว +12

    සහෝදරයා ඔබ අපට සුවිශේෂියි...
    ඔබගේ දේශපාලනික දැනුම පිළිබඳ ව හිසනමා ආචාර කරනවා.... ඔබ පරිස්සම් වෙන්න

  • @nirupapunchihewa8214
    @nirupapunchihewa8214 ปีที่แล้ว +8

    හිතේ කුණු නැති අවංක, nihathamani පුද්ගලයෙක්.
    අපි ඔබව මේ රටේ ජනාධිපතිවරයා
    කරලා තමයි නවතින්නේ, සහෝදරයා.
    ඔහොම යං.
    කොයි දේ ලැබෙන්නේත් වෙලාවක් තිබෙනවා.
    ඔබට, අපිට තව ඉවසීමෙන් කටයුතු කරන්න සිදු වෙනවා.
    ජය වේවා.....!
    👍👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️

  • @orangefieldestatefarm2707
    @orangefieldestatefarm2707 ปีที่แล้ว +123

    බුද්ධිමත් නායකයා .❤️❤️🙏🙏🌻🌻

    • @alabawa7381
      @alabawa7381 ปีที่แล้ว +3

      😂😂😂😂😂

    • @chandradissanayake8693
      @chandradissanayake8693 ปีที่แล้ว +1

      👍👍👍

    • @slboy5615
      @slboy5615 ปีที่แล้ว

      kiywaru witharai

    • @binarakanchana4789
      @binarakanchana4789 ปีที่แล้ว

      ​@@slboy5615 අනුකම්පා කරනව උඹල වගේ උන්ට

    • @binarakanchana4789
      @binarakanchana4789 ปีที่แล้ว

      ​@@alabawa7381 අනේ මන්ද උඹලනම්

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 ปีที่แล้ว +13

    දැන් ඉතින් අනුරගෙ තරුණ කාලේ ඒව අල්ලන් මඩ ගහයි එනිස ඒව කතා කිරීමෙන් වලකින්න අනුර සහෝදරය ඔබ අපට රටට අවශ්‍ය යි වටිනා මනුස්සයෙක්

    • @ssdissanayaka8049
      @ssdissanayaka8049 ปีที่แล้ว +3

      මොනවට මඩ ගහන්නද? මඩ වලට කවුද බය?

    • @gajalanka95
      @gajalanka95 ปีที่แล้ว +2

      ඒවා මිනිස්සු දැනගත්තට කමක් නෑ මඩ වලට බය වෙන්නෙත් නෑ ඔවුන් ශක්තිමත් මිනිස්සු 💖

  • @ashengunathilake8663
    @ashengunathilake8663 ปีที่แล้ว +310

    ලක්මවගේ අනාගතේ,....
    අනුර පුතේ නුඹේ අතේ,.........ජයවේවා රටට NPP.සමගින් 🇱🇰🙏🇦🇺

    • @thusharadilruksh2034
      @thusharadilruksh2034 ปีที่แล้ว +6

      👍👍👍🔥🔥💪💪🧭🧭🇮🇹🇱🇰

    • @slboy5615
      @slboy5615 ปีที่แล้ว +1

      ammage redda mu ochara wadek nm pollim nathi karnna ratta bara ganna thibba neh kaiyya

    • @helankacchannel5470
      @helankacchannel5470 ปีที่แล้ว

      @@slboy5615 පෝලිම් නැති උනේ qr එක නිසා මිසක් ඇතිවෙන්න තෙල් දීල නෙවෙයිනෙ.අදටත් තෙල් දෙන්නෙ සීමාවකට.බූරු කතා කියන්න එපා.දැන් මිනිස්සු න්ට කන්නත් නෑ.ලයිට් බිල ආවම වලක් කපන් වැලලෙන්න වෙන්නෙ

    • @kevinweerasinghe8385
      @kevinweerasinghe8385 ปีที่แล้ว +3

      @@slboy5615 හොරුත් එක්ක කරන්න පුලුවන් පක

    • @harsha2shima
      @harsha2shima ปีที่แล้ว +3

      @@slboy5615 men kiyala gota dei, ane palaya ban yanna

  • @Nimesha-c3l
    @Nimesha-c3l 9 หลายเดือนก่อน +1

    මාලිමාවට ජයවේවා
    අනුර සහෝදරයාට ජයවේවා
    ශ්‍රී ල‍‍ංකික ජනතාවට ජයවේවා
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Lifehack358
    @Lifehack358 ปีที่แล้ว +9

    ජයවේවා සහෝදරයා.... ඔබට ආදරෙයි. ඔබලා මේ රට පාලනය කල යුතු මිනිස්සු.

  • @Intro-r7j
    @Intro-r7j ปีที่แล้ว +54

    ජයවේවා අනුර අයියේ, පේරාදෙණිය කැම්පස් එකේ ඉන්න කාලේ පැණිදෙනියේ පන්සලට ඇවිත් අපිත් එක්ක කතා කරන්න මීටිං ගත්තු කාලේ අපිත් ආවා අනාගතය අතීතයට වඩා සුභයි ❤️❤️❤️

  • @sihinamawatha3263
    @sihinamawatha3263 ปีที่แล้ว +33

    අපේ පැත්තේ චරිතයක්. ආඩම්බරයි.❤️

  • @koekloeren3797
    @koekloeren3797 ปีที่แล้ว +22

    දුප්පත් ජනයා ගැන පැහැදිලි කළ කථාව සම්පූර්ණයෙන්ම ඇත්ත, තිත්ත ඇත්ත එයයි

  • @hanz6282
    @hanz6282 4 หลายเดือนก่อน +6

    හදවත් කෝටියක් නුඹ වෙනුවෙන් ගැහෙනවා සහෝදරයා ❤

  • @themoralshow902
    @themoralshow902 ปีที่แล้ว +34

    මාලිමාව = L I K E
    රනිල් + රාජපක්ෂ = C O M M E N T

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 ปีที่แล้ว +64

    මෙවැනි සාකච්ඡාවකට හොඳම පිළිතුරු සපයන පුද්ගලයා ඔහුයි.වේදිකාවේ කතාවලට වඩා ආසයි මෙවැනි සාකච්ඡා වලට. මීට කලිනුත් ඔබ කලා ඔහු සමග සාකච්ඡාවක් . ස්තුතියි ලහිරු .

  • @rukmalariyarathna3532
    @rukmalariyarathna3532 ปีที่แล้ว +37

    අපේ ගමේ ඉපදීලා තියෙන්නෙ.මකුළුගස් වැවේ .අදරේයි අනුර සහොදරයා❤️❤️

  • @monikabalasooriya2588
    @monikabalasooriya2588 ปีที่แล้ว +196

    අපිත්දෙනවා මාලිමාවට

    • @samaranayakasamaranayaka9812
      @samaranayakasamaranayaka9812 ปีที่แล้ว +1

      ❤️❤️

    • @kaushalyawickramasinghe8574
      @kaushalyawickramasinghe8574 ปีที่แล้ว

      api nam denne ne malimawata jaya wela wadak ne chanda wadak ne minissu one $genna statergic plane ekak

    • @chandradissanayake8693
      @chandradissanayake8693 ปีที่แล้ว

      NPP 🇱🇰🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭🧭🧭🚩🚩🚩🚩Jayawewa Sri Lanka

    • @UD-95
      @UD-95 ปีที่แล้ว

      ​@@kaushalyawickramasinghe8574 කාටද ඉතින් ස්ට්‍රැටිජික් ප්ලෑන් එකක් තියෙන්නේ

    • @R_icky.19
      @R_icky.19 8 หลายเดือนก่อน

      ​@@kaushalyawickramasinghe8574ube tatta illuwot mn denw 🤗

  • @No-cam-zr3pz
    @No-cam-zr3pz ปีที่แล้ว +10

    මෙදාපාර මාලිමාවට ❤️💜ජයවේවා ඔබලා දිනනවමයි අපිට මේ රට හදලා දෙන්න....!!