ඉස්සර මම පල්ලි ගිහින් දෙවියන්ගෙන් අහනවා ඇයි අපි මෙච්චර දුප්පත් කියලා-Gehan blok [blok&dino] [Haritv]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 1.9K

  • @PoddaMV
    @PoddaMV 4 ปีที่แล้ว +1666

    අඩෝ මගේ ජිවිතේටම මුලන් ඉදන් අගටම බලපු පළාවෙනි Interview එක බන් මේක... .. පට්ට Love & respect කරන චරිත😍🙏යක්

    • @buvii3582
      @buvii3582 4 ปีที่แล้ว +13

      Podda... ethkot mn patta love karana charithayak uba👌❤️

    • @slmagicmosha1701
      @slmagicmosha1701 4 ปีที่แล้ว +8

      ❤❤

    • @CGRCOOL
      @CGRCOOL 4 ปีที่แล้ว +8

      අනේ පල බොරු නොකියා

    • @techindetail2439
      @techindetail2439 4 ปีที่แล้ว +6

      Podda🙏🐒

    • @nuwanmadusanka1363
      @nuwanmadusanka1363 4 ปีที่แล้ว +8

      Podda ගප්පිය,පොඩ්ඩා උබලාට තියෙන ආදරේම තමයි ඩිනොටත් තියෙන්නෙ..❤️❤️

  • @rishshan1990
    @rishshan1990 4 ปีที่แล้ว +1157

    පවුල් විස්තර අම්මා තාත්තා ප්‍රේමා ( මාව බලාගත්ත කෙනා ) I respect that word💓

    • @sujathasiriwardena6740
      @sujathasiriwardena6740 4 ปีที่แล้ว +4

      th-cam.com/video/W-2W5Tv3m6M/w-d-xo.html
      ඒක බලන්න අපේ දේශීයත්වය ගැන තියෙන්නෙ
      වැදගත් විදිහට කරන වැඩසටහනක්
      SUBSCRIBE එයාලත් එක්ක එකතු වෙන්න

    • @isharahansani3302
      @isharahansani3302 4 ปีที่แล้ว +8

      Yes...of course ..respect it..

    • @MalkaShani
      @MalkaShani 4 ปีที่แล้ว +9

      ඒක ඇත්ත ශී. මගෙත් හිතට වැදුනා ඒක නම් 🥰

    • @kosalamadhubhashitha2208
      @kosalamadhubhashitha2208 4 ปีที่แล้ว +5

      Ow bn pawle kenek kiyala hithata aran

    • @indikamahesh1894
      @indikamahesh1894 4 ปีที่แล้ว +6

      ඔහුව balagaththu Pema kiyna charithayata Nikanma pema kiynwta wada,pema Aunty,pema Nanda wage thawath respect ekka Dunnnam godak hodai. same Age wage tama katha kale(pema) කෙළින් katha karna ekata godak kamati ❤️

  • @nuwanimudalige8342
    @nuwanimudalige8342 4 ปีที่แล้ว +228

    පවුලෙ විස්තර් අම්මා තාත්තා පේම කියල මන් බලා ගත්ත කෙනා. ඔය තුන් දෙනා තමා..මනුස්සකම♥️

    • @vishuahinsa6745
      @vishuahinsa6745 4 ปีที่แล้ว

      th-cam.com/video/Q955yDmuFOo/w-d-xo.html ✨️❤❤

  • @chandanideepika3893
    @chandanideepika3893 4 ปีที่แล้ว +72

    තරුණ ළමයි මෙහෙම හිතලා කතා කරනකොට හරිම සතුටුයි..ඇත්තටම අපි ස්‍රීලාංකිකයෝ මිස ජාතීන් ,ආගම් වලින් බෙදුනු මිනිසුන් නොවුනු දවසට රට කොච්චර ලස්සන වෙයිද...?ජයවේවා පුතේ 👌👌👌

  • @dananjayakumarasingha2447
    @dananjayakumarasingha2447 4 ปีที่แล้ว +1910

    මම ඇත්තටම ආස චරිතයක්..මම හිතුවේ ලොකු පවුලක කෙනෙක් කියලා. මම ගෙහාන්ගෙ ඉංග්‍රීසි භාෂාව හැසිරවීම ෆලෝ කරනව... සුභ පැතුම්.....

    • @dineshhashintha6142
      @dineshhashintha6142 4 ปีที่แล้ว +28

      Umba hithuwa daymai mamat hithuwey mamat follow keranawa gehange english

    • @amazing6357
      @amazing6357 4 ปีที่แล้ว +12

      මාත්

    • @danithunethsith2136
      @danithunethsith2136 4 ปีที่แล้ว +20

      මමත් ඒමයි.එයාගෙ වීඩියෝ බලලා කන්නාඩිය ඉස්සරහට ගිහින් practice කරනවා.

    • @senarathanuradhe670
      @senarathanuradhe670 4 ปีที่แล้ว +11

      මම ත් බන් ශාසියා ගේ ielts ක්ලාස් යනවා al ඉවර වෙලා 😍 ගෙහාන් සුපිරී

    • @magicalme9861
      @magicalme9861 4 ปีที่แล้ว +4

      My fav❤️ pls do a another episode with Dino either 😍

  • @MaheshKaluarachchi
    @MaheshKaluarachchi 7 หลายเดือนก่อน +16

    මං ගෙහාන්ට අකමැති එකෙක්.. මේ වීඩියෝ එක බලලා ලොකු රෙස්පෙක්ට් එකක් ආවා! ගෙහාන් දරුවො ගැන හිතන විදිහ ගැන ගොඩක් ආඩම්බරයි.. 👌👍
    ඉවර කරද්දි, දරුවො බලෙන් උගන්වන්න යවන එකට අකමැති කිව්ව එක සුපිරි, ලංකාවට ගොඩක් දුර යන්න තියෙනවා ඒ පැත්තෙන්.

  • @rajithasampath8033
    @rajithasampath8033 4 ปีที่แล้ว +984

    පට්ට වැඩ්ඩෙක්.. මොනව නැතත් බ්ලොක් & ඩීනෝ වගේ ඉංග්‍රීසි කතා කරගන්න තිබ්බ නං හොඳටම ඇති 😄😄😄

    • @piumalkulasekara8948
      @piumalkulasekara8948 4 ปีที่แล้ว +10

      @@sujathasiriwardena6740 Sub හිගන්නෙක් වෙන්නේ නැතුව හරි හමන් කන්ටෙන්ට් එකක් කරපන්කො. අප්‍රසන්නයි හැම කමෙන්ට් එකකටම හිගාකද්දි.🤢

    • @zoomsrilanka1994
      @zoomsrilanka1994 4 ปีที่แล้ว +2

      th-cam.com/video/f7k_CvKUVfo/w-d-xo.html සෙට් වෙන්න කඩ්ඩ ටිකක් ඉගෙන ගන්න

    • @ushangunaratne8329
      @ushangunaratne8329 4 ปีที่แล้ว +3

      Aniwa rajitha ayye

    • @rajithasampath8033
      @rajithasampath8033 4 ปีที่แล้ว +2

      @@ushangunaratne8329 ekenma bro

    • @udaradilshan5600
      @udaradilshan5600 4 ปีที่แล้ว +1

      Sirawata

  • @TvLANKA-xt3jv
    @TvLANKA-xt3jv 4 ปีที่แล้ว +63

    තරුණ තරුණියන්ට හොඳ ආදර්ශයක් ..ආගමික කල්ලි වලට තද පහරක්..නියමයි සහෝ..ජයවේවා ..සැබවින් මනුස්සයෙක් ..

  • @tharakagamage5952
    @tharakagamage5952 4 ปีที่แล้ว +214

    දැන් නළුවන්ට වඩා හොඳ නිරූපණ හැකියාවක් ඇති,
    දැන් නිවේදකයන්ට වඩා හොඳ ඉදිරිපත් කිරිමේ හැකියාව ඇති සුපිරිම සුපිරි තරුවක්. හොඳට මුල මතක තියනවා, බොරු ෂෝ නෑ. සුබ පැතුම්..
    ස්තූතියි ලහිරු, සුපිරි වැඩක්.

  • @alexwiky
    @alexwiky 4 ปีที่แล้ว +86

    මේ interview එකේදි මම Gehan ගෙ දැක්ක වටිනාම quality එක, එයා කවදාවත් එයාට උදව් කරපු/කරන අය අමතක කරල නෑ.
    Not only his mother and wife, he mentioned everybody who supported hims. Starting from Pema, that coach and wife who helped him to get a job, their first clients that helped to establish Blok&Dino brand... Gehan even mentioned youtube channels that taught him to cook!
    Such a humble man 💛 God bless you brother! Wish you all the best for your future!

  • @sanfernando9
    @sanfernando9 4 ปีที่แล้ว +724

    පිටින් බලලා එහෙමත් නැත්නම් පෙනුමෙන් කෙනෙක්ව විනිශ්චය කරන්න බැහැයි කියන එකට මම මෑතකදී දැක්ක හොදම උදාහරණය.

    • @darkash7961
      @darkash7961 4 ปีที่แล้ว +3

      Siraa kthawa

    • @drakiula9874
      @drakiula9874 4 ปีที่แล้ว +1

      ඒක හරි සහෝදරයා නමුත් මගේ ටෙලිඩ්‍රාමා එක නවතින්නේ නැහැ! 👍

    • @worldwide2988
      @worldwide2988 4 ปีที่แล้ว +1

      @@drakiula9874 ado why bng එදිරිමුණි ?

    • @dasunabeygunasekara1630
      @dasunabeygunasekara1630 4 ปีที่แล้ว +2

      eeka sira

    • @malindawelikumbura7616
      @malindawelikumbura7616 4 ปีที่แล้ว

      @@worldwide2988 😂

  • @maneldissanayake3551
    @maneldissanayake3551 4 ปีที่แล้ว +111

    ගෙහාන් පුතා ලංකාවේ උපදින හැම කෙනෙක්ම ශ්‍රී ලංකන් කියල හඳුන්වන්න කියපු කතාව හරිම වටිනවා.
    ළහිරු පුතාත් කරන වැඩ සටහන් බලන්න ආසයි.

    • @pasanchathuranga33
      @pasanchathuranga33 4 ปีที่แล้ว +1

      Yes apiwa maninne Sri lankan kyana eken witarai...

  • @mhbjt523
    @mhbjt523 4 ปีที่แล้ว +324

    ඇඩ් එකක් කියල දැන දැන ....ඇඩ් එකක් එනකන් බලන් ඉඳල ඩේට කපාගෙන ආසාවෙන් ඇඩ් බලන්නෙ උඹල දෙන්න නිසා....පට්ට දක්ශයො දෙන්නෙක්...🔥🔥🔥🔥🔥

    • @vishuahinsa6745
      @vishuahinsa6745 4 ปีที่แล้ว

      th-cam.com/video/Q955yDmuFOo/w-d-xo.html 😍✨️✨️

  • @kavindutharuka9973
    @kavindutharuka9973 4 ปีที่แล้ว +220

    මෙච්චර කල් තිබුනේ කැමැත්තක් විතරයි. අද දැන ගත්තා උඹ අදහන්න ඕන එකෙක්. ජය❤️

    • @function5149
      @function5149 6 หลายเดือนก่อน +2

      😂modaya

  • @දිව්යවිමන්-ඨ5ස
    @දිව්යවිමන්-ඨ5ස 4 ปีที่แล้ว +84

    ඇත්තටම මම හිතුවේ ඔයා පට්ට සල්ලිකාර family එකක සෙල්ලංකාර කොල්ලෙක් කියලා.. ඒත් ම්චං ඔයා පොලවෙ පයගහල ජීවත් උන පට්ට පොරක් ඈ.. ආදරෙයි පට්ට විදිහට.. සුභ ගමන් කොල්ලෝ.... ❤️❤️❤️🌹😘

    • @around_sl
      @around_sl 8 หลายเดือนก่อน

      Siraa. Mamath.

  • @milankevin5423
    @milankevin5423 4 ปีที่แล้ว +388

    මම සින්හල අරූ දෙමල අනිත් එකා මුස්ලිම් කියන එක නෙමේ අපි ඔක්කොම ශ්‍රී ලාන්කික ❤

    • @Personvhilh
      @Personvhilh หลายเดือนก่อน +1

      නෑ

    • @Upulvan
      @Upulvan หลายเดือนก่อน +2

      එයාලා ඇවිල්ල බෝම්බ ගහලා බෙල්ල කපල යනකං අපි හැමෝම ලාංකික 😂

    • @Personvhilh
      @Personvhilh หลายเดือนก่อน +2

      @@Upulvan ow ඈ 🤣🤣🤣

  • @mearlk.medagedara3842
    @mearlk.medagedara3842 4 ปีที่แล้ว +323

    විහිලු කරත් කොයි තරම් ගැඹුරු චරිතයක් ඒ තුළ තියනවද...? බලාපොරොත්තු වෙනවා Dino වත් interview කරයි කියලා...! බොහොම ස්තූතියි ලහිරු ❤️

  • @tharukajayasinghe7958
    @tharukajayasinghe7958 4 ปีที่แล้ว +255

    ඌ ඇත්ත කතා කරේ බොරැ ලයින් දුන්නෑ..❤️💪

    • @vishuahinsa6745
      @vishuahinsa6745 4 ปีที่แล้ว

      th-cam.com/video/Q955yDmuFOo/w-d-xo.html 🌹❤❤

  • @harshanawijesinghe9954
    @harshanawijesinghe9954 4 ปีที่แล้ว +730

    උඹ බොක්කෙන්ම ඇත්ත කියන එක තමා දරා ගන්න බැරි. ❤️

  • @sarahsewwandi1973
    @sarahsewwandi1973 4 ปีที่แล้ว +77

    පොඩි කාලේ ඉදන් කට්ට කාපු අය තමා අද ගොඩක් සාර්ථක වෙලා ඉන්නේ..අපි හම්බ කරලා දෙමාපියන්ට සැප විදින්න දෙන එකෙන් අපිට ලැබෙන සතුට මාර එකක්..අනිත් එක තැනකට ආවට පස්සේ අතීතය ගැන ඇත්ත කතා කරනවා කියන්නේ මාර දෙයක්..මේක බලනකම්ම ගෙහාන් ගැන හිතන් හිටියේ හෙන ඔලුවෙන් ඉන්න කොල්ලෙක් කියලා..අද තමයි ඇත්ත චරිතේ මොන වගේද කියලා දැන ගත්තේ ..සුභ අනාගතයක් ඔබට 😊

    • @shaniifernando3539
      @shaniifernando3539 4 ปีที่แล้ว +1

      අනිවාරෙන් මුල අමතක නොකරනවනම් වරදින්නෙම නැහැ කවදාවත් 🤘

  • @vindyapeiris2
    @vindyapeiris2 4 ปีที่แล้ว +356

    Full interview එකම බැලුවා Gehan මාරම වෙනස් විදියට හිතන කෙනෙක්.අවංකවම කතා කරා 😊

    • @drakiula9874
      @drakiula9874 4 ปีที่แล้ว +2

      ඒක හරි සහෝදරයා නමුත් මගේ ටෙලිඩ්‍රාමා එක නවතින්නේ නැහැ! 👍

    • @snkito
      @snkito 4 ปีที่แล้ว +3

      @@drakiula9874 මේ මනුස්සයා මාස 7 කට කලින් fake එකක් හදන් හැම කමෙන්ට් එකකටම රිප්ලයි කර කර යනවා.. 😂

    • @vimunatures4415
      @vimunatures4415 4 ปีที่แล้ว

      ඔන්න 36magen ඔයාගෙ video බැලුව මටත් ඔයාගෙ සහයෝගය ලබා denna please යාළුවා

    • @mr.gustavo4561
      @mr.gustavo4561 4 ปีที่แล้ว

      @@drakiula9874 උබෙ අම්මට හුකන්න බැරිඩ

    • @beautifullsrilanka8418
      @beautifullsrilanka8418 4 ปีที่แล้ว

      th-cam.com/video/DUQYydruG20/w-d-xo.html

  • @MagicCompass
    @MagicCompass 4 ปีที่แล้ว +11

    මේ කතාබහ යන රටාවට මන් හරි කැමතියි. කැමති චරිතයක නොදැකපු පැත්තක් පෙන්නුවට ගොඩාක් ස්තුතියි. ඒ පැත්ත මන් හිතන්නෙ තව ගොඩ දෙනෙක්ට ලොකු ධෛර්‍යක් වෙයි.

  • @haghettiarachchi7018
    @haghettiarachchi7018 4 ปีที่แล้ว +286

    සෑම සාර්ථක මිනිසකු පිටුපසම ඉතා කටුක කඳුළු කතාවක් අැත.....thanx HARI TV for this valuable programme....

    • @vimunatures4415
      @vimunatures4415 4 ปีที่แล้ว +2

      මට සහයෝගයk denna ඔන්න ඔයාට මගෙ සහයෝගය

    • @vishuahinsa6745
      @vishuahinsa6745 4 ปีที่แล้ว +2

      th-cam.com/video/Q955yDmuFOo/w-d-xo.html ♥️♥️

    • @vimunatures4415
      @vimunatures4415 4 ปีที่แล้ว +2

      මටත් සහයෝගයk denna nangi please

    • @vimunatures4415
      @vimunatures4415 4 ปีที่แล้ว +2

      @@vishuahinsa6745 ඔයාට මගෙන් 17

  • @nazhunter748
    @nazhunter748 4 ปีที่แล้ว +61

    SKIP නොකර බලපු.අහගෙන ඉන්න පුලුවන් කතාවක්❤️50% මගේ ජීවිතය හා සමාන කතාවක්.ගොඩක් දේවල් ඉගනගත්තා ප්‍රශ්න වලට මුහුන දෙන්න ඕන විදිය ගැන.❤️

  • @nalijay2849
    @nalijay2849 4 ปีที่แล้ว +28

    පෙණුමෙන් හිතුවේ ගොඩාක් පෝසත් පවුලක කෙනෙක් කියලා ..ජීවිතේ ඔහොම තමයි ..කැමති චරිතයක් .. Block & Dino සුපිරි . ඩිනෝ වත් ගෙන්නන්න.❤️❤️ඔයාත් හරි ලස්සනට වැඩ සටහන් කරනවා අයියේ ❤️❤️

  • @melaka1072
    @melaka1072 4 ปีที่แล้ว +12

    හිතුවේ හොද පව්ලක් කෙනෙක් කියලා.. පිටින් බලලා මිනිස්සුන්ව මනින්න එපා කියන එකට ඔහුම හොද උදාහරණයක්.. කොහොම උනත් පට්ටම ආස චරිතයක්.. ජය වේවා 😍

  • @jithyarupasinghe1314
    @jithyarupasinghe1314 4 ปีที่แล้ว +455

    Didn't know he had such a background. Hats off to the strength. His hardwork is paying off now ❤

    • @awawadaya8630
      @awawadaya8630 4 ปีที่แล้ว +2

      Whats app , face book saha oba kamathi onama ekama app deka deka wenama run wena widihata ekama phone eke daganna widiha th-cam.com/video/e89sKu1baa0/w-d-xo.html meken ogollonta ekama app dekak ekama phone eke wenama tiya ganna puluwan 👍👍🔥🔥♨️ wenama app daganna data yanne na MB 00.00♨️♨️💚💚😗💚

    • @sawanjayaratne1373
      @sawanjayaratne1373 4 ปีที่แล้ว

      I do agree with you.

  • @frankina127
    @frankina127 4 ปีที่แล้ว +34

    වෙලාව ගියා තේරුනේ නෑ.. නිහතමානී චරිතයක් 👍 පුලුවන් නම් Chanux bro එක්කත් වැඩසටහනක් කරන්න.. මේ වගේම ඉගෙනගන්න දෙයක් තිබේවි..

  • @පාරාදීසය-ඨ6ජ
    @පාරාදීසය-ඨ6ජ 4 ปีที่แล้ว +36

    යූ ටියුබර්ස්ලා අතරේ වෙනස්ම ආරක ටැලන්ට් එකක් තියන කොල්ලෙක්. හරිම අමුතුයි වගේම ක්‍රියෙටිව්. මම ගොඩක් කැමතියි මේ ගොල්ලන්ගේ චැනල් එකට

    • @vishuahinsa6745
      @vishuahinsa6745 4 ปีที่แล้ว

      th-cam.com/video/Q955yDmuFOo/w-d-xo.html ♥️🌹♥️

  • @sathsaramunasingheboy934
    @sathsaramunasingheboy934 4 ปีที่แล้ว +13

    කිසිම කෙනෙක් ගෙන්වන්නෙ නැති සුපිරිම වැඩ්ඩෝ තමයි ගෙන්වන්නෙ හැමදාම
    Thnqu ළහිරු අයියේ සිරාවටම❤️💪

  • @හිච්චිමහත්තයා
    @හිච්චිමහත්තයා 4 ปีที่แล้ว +145

    ඇත්තම කතාව සුපිරි මනුස්සයෙක් ආතල් ඩයල් එකක් හැමදේම හරි යන්න ඕන බුදුසරනයි .දෙවි පිහිටයි.ජේසු පිහිටයි.අල්ලා දෙවියන්ගෙ පිහිටයි

  • @TMTCreation-c3o
    @TMTCreation-c3o 3 ปีที่แล้ว +29

    ඇත්තටම සුපිරිම ඉන්ටර්විව් එකක් මේක අයියා මමත් මුස්ලිම් කෙනෙක් මගේ මහත්තයා බුද්දහගම ඒත් අපි ගොඩාක් සතුටින් ඉන්නේ ආදරේට ආගම් අදාල නැහැ අනිත් එක ගිහාන් අයියා කියනවා වගේ අපි හැමෝම ශ්‍රී ලංකන් කියලා කියපු වචනෙට ගොඩාක් ගරු කරනවා මගේ රෙස්පෙක්ට් අයියා හදවතින්ම සුබ පතනවා ALL THE BEST අයියා❤️❤️
    Masha allah respected for you අයියා....
    අල්ලාහ් දෙවි පිහිටයි ඔයාට....❤️❤️❤️

    • @PasinduWanniarachchi
      @PasinduWanniarachchi หลายเดือนก่อน

      ඇහුවට සමා වෙන්න බුද්දාගමේ කෙනෙක් බදින්න ඔයට ගෙදරින් කේස් නැද්ද ආවේ

    • @Ajdjakabb36362
      @Ajdjakabb36362 หลายเดือนก่อน

      ​@@PasinduWanniarachchi සමහර මිත්‍යාදෘශ්ටික පව්ල් වල දෙමව්පියෝ අකමැතී බන් ම්න් දන්න විදියට හුගක් මුස්ලිම් කෙල්ලො සින්හල කොල්ලො බදිනව සින්හල කෙල්ලො මුස්ලිම් කොල්ලො බදිනව ඔතනදිනම් කෙල්ල ඉස්ලාමයට බදවා ගන්නවාමන්දන්න විදියට හැමෝම එහෙම නෑ

  • @kaagi869
    @kaagi869 4 ปีที่แล้ว +130

    This happiest face has hidden a sad childhood perfectly..

    • @teeshgreen1058
      @teeshgreen1058 4 ปีที่แล้ว +1

      Not surprising in these areas.

  • @ymarshazz5268
    @ymarshazz5268 4 ปีที่แล้ว +61

    නියම ශ්‍රී ලාංකිකයෙක්..🇱🇰🇱🇰

    • @vishuahinsa6745
      @vishuahinsa6745 4 ปีที่แล้ว

      th-cam.com/video/Q955yDmuFOo/w-d-xo.html ♥️💖♥️

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 4 ปีที่แล้ว +8

    හොද වැඩසටහනක් ලහිරු ..හරි ආසවෙන් බ්ලන්න පුළුවන් .පොඩි නවකතාවක් බැලුවා වාගෙයි .
    ඇත්ත ඇති සැටියෙන් පවසන්න පුළුවන් .බොරු කිව්වොත් එවා අමතක වෙනවා .
    ** රටට හොද ආදර්ශයක් ,ජාති ,ආගම් ,කුල බදාගෙන ජිවත් වෙන අයට හොද කතාවක් .හැම ජාතියක් ,හැම ආගමක් කියාදෙන්නේ අපි මිනිසුන් බව. ** ආඩම්බරයි තරැනයෙක් වශයෙන් අවංකව කතා කිරිම ගැන .සුබ ආනගතයක් වෙවායි පතමු ..*අපි ශ්‍රි ලන්කන්* එක තමයි අපේ හැදින්ව්ම වියයුත්තෙ ...❤️❤️❤️

  • @danithunethsith2136
    @danithunethsith2136 4 ปีที่แล้ว +11

    හිටපු විදිහ වැඩක් නෑ,දැන් ඉන්න විදිහ තමා වැදගත් කියන එකට හොඩම නිදසුන.Congratulations Gehan Block.You are a role modle to the society. Congratulations හරි TV too

  • @nuwanmadusanka1363
    @nuwanmadusanka1363 4 ปีที่แล้ว +250

    ගෙහාන් කියලා නම ගෑවිලා තිබුනත් ඔන මගුලක් බලනනේ මම විතරද??❤️❤️❤️

    • @vishuahinsa6745
      @vishuahinsa6745 4 ปีที่แล้ว

      th-cam.com/video/Q955yDmuFOo/w-d-xo.html 🌹❤❤

  • @nipuniimalsha3537
    @nipuniimalsha3537 2 ปีที่แล้ว +5

    මන් ගොඩක්ම ආස පුද්ගලයෙක්. මේක බැලුවට පස්සෙ ඒ respect එක තවත් වැඩිවුණා. ❤️❤️

  • @iroshanaperera1845
    @iroshanaperera1845 4 ปีที่แล้ว +48

    මම ඇත්තටම හිතන් හිටියෙ මූ උපතින්ම සල්ලිකාරයෙක් කියලා..සුපිරි පොරක් ජයවේවා

  • @isharaperera419
    @isharaperera419 4 ปีที่แล้ว +42

    දෙවියන්ගෙ සැලැස්ම හරි අපූරුයි🙏♥️

    • @Shilpakala
      @Shilpakala หลายเดือนก่อน +1

      Paka thamai deiyage😂😂modaya

    • @danuka0
      @danuka0 หลายเดือนก่อน +1

      😂Pissuda hutto 😂

  • @MJJNamalDias
    @MJJNamalDias 4 ปีที่แล้ว +19

    ෂා මේ interview එක.... ගෙහාන්ගෙ ගොඩක් කතා නොකෙරෙන දේවල් හරි ලස්සනට සාකච්ජාවට ගත්තා කියලා හිතෙනවා...

  • @HereWeGoo
    @HereWeGoo 4 ปีที่แล้ว +24

    Gehan sounds like a very sensible person. I really enjoyed this interview.Good luck to blok & dino.

  • @daminiyatiwelle2164
    @daminiyatiwelle2164 4 ปีที่แล้ว +48

    Gehan is such a gentlman in every possible way. 😍
    Imagine gehan being a lawyer and making everybody go speechless in court 😂😂😂

    • @vishuahinsa6745
      @vishuahinsa6745 4 ปีที่แล้ว

      th-cam.com/video/Q955yDmuFOo/w-d-xo.html ❤♥️

  • @mr.gustavo4561
    @mr.gustavo4561 4 ปีที่แล้ว +34

    ඇස් දෙකෙන් තෙරෙනව කියන්නේ ඇත්ත කියලා පට්ට ගෙහාන්.❤

  • @damitha01
    @damitha01 4 ปีที่แล้ว +85

    ඇඩෙනව බන් මුගෙ කතාව අහද්දි. එල කොල්ලෙක්. සුභ් අනාගතයක් උබට

    • @vishuahinsa6745
      @vishuahinsa6745 4 ปีที่แล้ว

      th-cam.com/video/Q955yDmuFOo/w-d-xo.html ♥️❤❤

  • @sandyas1039
    @sandyas1039 4 ปีที่แล้ว +14

    හරිම විවෘත්තව, හරිම සන්වේදීව, හරිම හාස්‍යජනකව ඉදිරිපත් වුනු වැදගත් සමාජ කතිකාවක්'

  • @damia499
    @damia499 4 ปีที่แล้ว +10

    ගෙහාන් ගැන මමත් හිතාගෙන හිටිය චිත්‍රය වෙනස් උනේ අද . ආදර්ශමත් චරිතයක් .මටත් තිබුනේ ප්‍රශ්නකාරී අතීතයක් .ඒ නිසා අදත් දුක් විඳිනවා .නමුත් ගෙහාන් ඒ වගේ අතීතයක් එක්ක ජීවත් වෙන විදිය නියමයි .බොහොම ස්තුතියි ලහිරු මේ සාකච්චාවට .

  • @deesgreenheaven5532
    @deesgreenheaven5532 4 ปีที่แล้ว +13

    මම හිතුවට වඩා හාත්පසින්ම වෙනස් ජීවිතක්.
    පිටින් බලලා මිනිස්සු ගැන තේරුම් ගන්න බැරි බව තේරුම් ගන්න හොදම කතාවක්.
    Good Luck Gihan👍

    • @vishuahinsa6745
      @vishuahinsa6745 4 ปีที่แล้ว

      th-cam.com/video/Q955yDmuFOo/w-d-xo.html ♥️✨️♥️

  • @Sumeeragunasekara
    @Sumeeragunasekara 4 ปีที่แล้ว +266

    කාලෙකින් බලපු බෝරින් නොවන රියල් මිනිහෙකුගේ ඉන්ටවිව් එකක්...❤️

    • @vishuahinsa6745
      @vishuahinsa6745 4 ปีที่แล้ว

      th-cam.com/video/Q955yDmuFOo/w-d-xo.html ❤❤❤

  • @pramitadarshani2315
    @pramitadarshani2315 4 ปีที่แล้ว +29

    අනේ මම හරිම ආසයි ඔයායි ඩීනොයි වගේ ඉන්ග්‍රීසි කතා කරන්න.ඒත මට බෑ අනේ.ඔයාලා ඉන්ග්‍රීසි හසුරවන විදිය අහන්න ගෝඩාක් ආසයි

    • @hiranmethsara7836
      @hiranmethsara7836 3 ปีที่แล้ว +2

      Its need hard work

    • @hiranmethsara7836
      @hiranmethsara7836 3 ปีที่แล้ว +1

      🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔😣😣😣😣😣😣😣😣😣😣😣

    • @poojaniamanda2662
      @poojaniamanda2662 3 ปีที่แล้ว +2

      @@hiranmethsara7836 Actually it is not a hard working task if there is dedication and willingness

  • @NR-kl8tw
    @NR-kl8tw 4 ปีที่แล้ว +296

    This guy has the qualities of becoming a comedian like Russell peters, sebastian and Gabrielle so on. i can see his natural humor ...i hope he gets there. i like Dino too. love watching their videos.

    • @vimunatures4415
      @vimunatures4415 4 ปีที่แล้ว

      Mage channel ekath subscribe කරන්න please

    • @amilavimukthi7185
      @amilavimukthi7185 4 ปีที่แล้ว

      oooo owoo199o2 koooo ooo ooooo222w2229ozo22222299ll9oo9oo9oooo9oooo9ooo99po9o99ooooooooolo99oolloooooo9o99oooo9 w9oo2229922ww2oo22

    • @amilavimukthi7185
      @amilavimukthi7185 4 ปีที่แล้ว

      @Anusas Max 99o9ooooooo99o0opoo9o99o0oooo

    • @amilavimukthi7185
      @amilavimukthi7185 4 ปีที่แล้ว

      @Anusas Max 9oo9oolloooo9oooo9o09oooooooo9o9oo9ooo9o9999ooooooool9o9oooooooo99oo99ooooooooo9o0loooo9ooooooo9o9o9oo9o9ooooooooo9oo9oooo9o9oooo9o9oooooo9

    • @amilavimukthi7185
      @amilavimukthi7185 4 ปีที่แล้ว

      @Anusas Max 9oo9oolloooo9oooo9o09oooooooo9o9oo9ooo9o9999ooooooool9o9oooooooo99oo99ooooooooo9o0loooo9ooooooo9o9o9oo9o9ooooooooo9oo9oooo9o9oooo9o9oooooo9oo

  • @malishgfdo1682
    @malishgfdo1682 4 ปีที่แล้ว +18

    ආසම චරිතයක් ❤️ හිතන් හිටියෙ වෙනම දෙයක් ඇත්ත තවත් දෙයක්.. පට්ට ප්‍රෝග්‍රෑම් එකක් ✌🏻 ගෙහාන් No words ❤️🙏🏻

  • @iamknoxpresley
    @iamknoxpresley 4 ปีที่แล้ว +191

    ගෙහාන් නිසා තමයි Blok&Dino සෙට් උනේ, ඔබේ ගමනට සුභ පැතුම්...!!!

    • @awawadaya8630
      @awawadaya8630 4 ปีที่แล้ว +1

      Whats app , face book saha oba kamathi onama ekama app deka deka wenama run wena widihata ekama phone eke daganna widiha th-cam.com/video/e89sKu1baa0/w-d-xo.html meken ogollonta ekama app dekak ekama phone eke wenama tiya ganna puluwan 👍👍🔥🔥♨️ wenama app daganna data yanne na MB 00.00♨️♨️💚💚😗💚

    • @nidulyaherath8804
      @nidulyaherath8804 4 ปีที่แล้ว +2

      Naththam

  • @kronikjamz
    @kronikjamz 4 ปีที่แล้ว +19

    ඉතාමත් දක්ශ දෙන්නෙක් block & Dino 💙🇱🇰

  • @ab-Don
    @ab-Don 4 ปีที่แล้ว +85

    *බලාගනිල්ලා, ඉගෙනගනිල්ලා දැනුම බුද්ධිය ඇතුව නිහතමානිව පොලවේ පයගහාලා ඉන්න පොලවට බර නැති මිනිහෙක් වෙන්නෙ කොහොමද කියලා මෙයා එකට සුපිරිම නිදසුන.💪 පොශ් කියාන උගත් කියාන පොරක් කියාන පඩ්ඩො වගේ වැඩ දාලා පොඩි මිනිහා හලලා ලොකු වෙන්න දගලාන ඉන්න උන්ට කනේ පාරක් මොලෙට👌*

    • @vishuahinsa6745
      @vishuahinsa6745 4 ปีที่แล้ว +1

      th-cam.com/video/Q955yDmuFOo/w-d-xo.html ♥️❤♥️

  • @MrShalintha
    @MrShalintha 4 ปีที่แล้ว +45

    මගේ වයසමයි මගේ ඕලෙවල් රිසාල්ට් එකමයි ජීවිත කතාව මගේ ජීව්ත කතාවට ගොඩක් සමානයි

    • @vishuahinsa6745
      @vishuahinsa6745 4 ปีที่แล้ว

      th-cam.com/video/Q955yDmuFOo/w-d-xo.html ✨️♥️♥️

  • @Dukka
    @Dukka 4 ปีที่แล้ว +17

    හදවතේ තියන දේ කෙලින්ම කියන චරිතයක් . ❤️❤️❤️💪💪💪

  • @DuminduHarshanagiovanni
    @DuminduHarshanagiovanni 4 ปีที่แล้ว +20

    මේ මිනිහා දවසක් (ජනප්‍රියතාවට කලින්) union place එකෙ sen saal එකේ Rice & Curry කකා හිටියා එදා මතක් වුනේ මට කුනුහර්පයක් නිසා😂 එදා ඉදලා Content බලනවා වචනයෙන් Real Dial ekak❤️ ජය වේවා බ්‍රෝ ! Srilankan කතාවට Respect !💪🏻❤️

  • @ThilangaErnst
    @ThilangaErnst 4 ปีที่แล้ว +18

    Gehan කියන්නෙ මාරම Personality එකක් තියන පොරක්...💙

  • @malifernando8371
    @malifernando8371 4 ปีที่แล้ว +66

    අනිවාරෙන්ම ඉස්සර පේන්න බැරි එකෙක් තමයි පස්සෙ හොදම යාලුවා වෙන්නෙ 🤣

    • @Piumika_Fernando
      @Piumika_Fernando 4 ปีที่แล้ว +7

      අම්මෝ සිරාවටම මටත් ඔහොම තමයි.. පෙන්න බැරි එකී.. අද නැතුවම බැහැ හොදම යාලුවා.. ❤

  • @RavinduSiriwardena
    @RavinduSiriwardena 4 ปีที่แล้ว +12

    සංවර Gehan.. 🤣🤣
    Great discussion.. Great ideas.. 👍👍
    Thank you Lahiru..
    ඔහොම්ම Dino වත් අරං එන්න..

  • @srilankanshorts
    @srilankanshorts 4 ปีที่แล้ว +10

    ගොඩක් හිනාවෙන මිනිස්සු තමා ගොඩක්ම දුකින් ඉන්නෙ♥️

  • @hasithamalewana7247
    @hasithamalewana7247 4 ปีที่แล้ว +8

    ජිවිතේට ඉවරවෙනකම් බලපු පලවෙනි Interview එක, ගෙහාන් අයිය දිහා බලල සෑහෙන දේවල් තියනව Lif3 එක ගොඩදාගන්න ❤ සුබ පැතුම් ඉස්සරහට කරන වැඩ සේරටම ❤✌️

  • @HarshaPerera
    @HarshaPerera 4 ปีที่แล้ว +2

    මගේ නම් ජාතිය සිංහල. මම ශ්‍රීලංකික කියල ජාතියක් දන්නේ නැහැ. හැබැයි සිංහල ජාතිය කියන්නේ මේ ලංකාවේ අනිත් හැම ජාතියකටම රිසි ලෙස මේ රටේ ජිවත් වෙන්න ඉඩ හදල දුන්න ජාතියක්. හරි සිංහලය කියන්නේ ජාති වාදියෙක් නෙවෙයි.
    ටැටූ ගහගෙන ඉන්න කුණුහරප කියන මිනිසුන්ව judge කරන්න හොද නැහැ වගේම තමයි වැදගෙන පුදාගෙන ඉන්න මනුස්සයත්. එයාවත් judge කරන්න හොද නැහැ. who the hell we are to judge people.
    පාසැල කියන්නේ අපි ඉගෙන ගන්න අපි ඉගෙන ගත්ත තැන ඒ තැන ගැන ආඩම්බර වීම අබිමානය තියන්නේ ඕනේ. එක කොළබ නුවර පාසලක් වෙන්න පුළුවන් ගමේ පොඩි පාසලක් වෙන්න පුළුවන්. වෙනසක් නැහැ ඒ අබිමානය නරක දෙයක් නෙවේ
    Gehan ඔයාගේ කතාවේ ගන්න ගොඩක් හොද දේවල් තියනවා. ඒවගේම වැරදි දේවලුත් තියනවා

    • @Sweet-beesss
      @Sweet-beesss 6 หลายเดือนก่อน +1

      ශ්‍රී ලාංකික කියන එකේ ඝැම්ම නෑ පම්කෝ මොකකවත් 😂

  • @madhurangaperera7668
    @madhurangaperera7668 4 ปีที่แล้ว +8

    ගෙහාන් අයියා...
    පොළවෙ පය ගහලා ඉන්න sri lankan පොරක්... go ahead man....
    Well done lahiru brother ...good choice ..💙💙💙

  • @roshansudarshana
    @roshansudarshana 4 ปีที่แล้ว +15

    ගිහාන් දැක්කම comment එකක් නොදාා ඉන්න බැ ⁣bro.මු හින්දා ඉංග්‍රීසි වචන ගොඩාක් අල්ලගත්තා.good luck bro

  • @87hasitha
    @87hasitha 4 ปีที่แล้ว +208

    He has potential to be a king of comedian in SriLanka( in English)

    • @vinurasumanasekera9668
      @vinurasumanasekera9668 4 ปีที่แล้ว +8

      Nah even in sinhala he is funny af

    • @vinurasumanasekera9668
      @vinurasumanasekera9668 4 ปีที่แล้ว +3

      @Deus Gungod go and watch gehan’s standup. If it was in sinhala it would still be funny

    • @vinurasumanasekera9668
      @vinurasumanasekera9668 4 ปีที่แล้ว +1

      @Deus Gungod yea we all got our opinions and i am not gonna argue over a simple thing

    • @vinurasumanasekera9668
      @vinurasumanasekera9668 4 ปีที่แล้ว

      @Deus Gungod dude listen to me very carefully. I don’t give a fuck about that but I don’t see that much creativity in kanna’s videos. Plus comedy is subjective. So if you like kanna’s videos keep enjoying while respecting others opinions. Stop being a lil bitchy fanboy. Jesus🤦‍♂️

    • @praveenkaggodaarachchi3888
      @praveenkaggodaarachchi3888 4 ปีที่แล้ว

      @@vinurasumanasekera9668 juj+7777u7

  • @edisonroy9177
    @edisonroy9177 2 ปีที่แล้ว +2

    ගෙහාන් එයාගෙ ලමයි ගැන කියන එවා අනාගතෙදි එයාගෙ ලමයිනුත් අනිවාරෙන් දාකි එදාට එකොල්ලන්ගෙ තාත්තාගෙන ලොකු සතුටක් දැනෙ 😊💓
    love you block 💗
    තව විඩියෝ දාන්න තව සමාජෙට එන්න සමහරක් අය දන්නෑ කවුද මේ කියලා ඇත්තම දක්ෂ දබලක් ආදරෙයි හැමදාමත්
    අර සමාජෙට තව එන්න කියන එක හිතලා බලන්න 😻✨

  • @pasanliyanage7473
    @pasanliyanage7473 4 ปีที่แล้ว +109

    Dino වත් ඕන ඊලග එකට 😍💪

  • @iyanthiperera
    @iyanthiperera 7 หลายเดือนก่อน +4

    ඒ වුණාට දරුවොත් ඔබේ විහිඵ තහඵ බලන නිසා, නරක වචන භාවිතා කරන්න එපා. ඒකෙන් අඩු වෙන්නේ ඔබේ වටිනාකමනේ.

  • @lokeshwarychamundi6241
    @lokeshwarychamundi6241 4 ปีที่แล้ว +9

    කුඩා කල මා මෙන් අම්හිරි මතක රැසකට මුහුන දුන් කෙනෙක් .... ගෙහානුත් ඇතුලු අපි වැනි මනසින් පීඩිත අයගේ පැතුම මා විදපු වේදනව ඒ පීඩනය මගේ දරුවන්ට මං දෙන්නේ නෑ....මේ comment එක කියනවන කෙනෙකුට මට කීමට ඇත්තේ ඔබ දරුවන්ට මානසික පීඩනය ගෙන දේවල් කරන්න එපා... එවැනු දරුවන් අතරින් යහමඟට යන පිරිස ඉතාම සුලුය ....

  • @molayatamacommerce577
    @molayatamacommerce577 4 ปีที่แล้ว +5

    මරු වෙන ම දෙයක් ජීවිතේ ට දුන්නා ස්තුතියි ඔබට...මම හිතුවේ පට්ට ලොකු පවුලක ඔලුව අවුල් පොරක් කියලා...සුපිරි චරිතයක් 🥰🥰🥰

  • @ROADTOKOREA
    @ROADTOKOREA 4 ปีที่แล้ว +53

    සරල Open මනුස්සයෙක් ❤️👍

    • @sujathasiriwardena6740
      @sujathasiriwardena6740 4 ปีที่แล้ว

      th-cam.com/video/W-2W5Tv3m6M/w-d-xo.html ඒක බලන්න අපේ දේශීයත්වය ගැන තියෙන්නෙ
      වැදගත් විදිහට කරන වැඩසටහනක්
      subscribe කරලා එයාලත් එක්ක එකතු වෙන්න

  • @singha6372
    @singha6372 4 ปีที่แล้ว +14

    හරිම සංවේදී වුනා..💔💔💔😪😪 මගේ ජීවිතයෙත් ඒ වගේ අත්දැකීම් තියනවා..

  • @tharaka8124
    @tharaka8124 4 ปีที่แล้ว +17

    ගෙහාන් මම ආස චරිතයක්.ලහිරු අයියා program එක මරු ❤

  • @Brendan9091
    @Brendan9091 4 ปีที่แล้ว +8

    Blocka නම් සුපිරි. හරින් අයියටත් ඉන්ටවීව් එක විනෝදෙන් කරන් ගියා.
    මගෙ කතාවත් වගේ.. මම ඒ ලෙවෙල් කර කර රස්සවක් කරා.
    ඒකත් ආතල්.. ආතල් බුවෙක් බ්ලොකා. ජය ✌

  • @Sam-iw8ob
    @Sam-iw8ob 4 ปีที่แล้ว +27

    Lahiru ගොඩාක් enjoy කරන interview එකක් දැක්කමයි❤️

    • @vishuahinsa6745
      @vishuahinsa6745 4 ปีที่แล้ว

      th-cam.com/video/Q955yDmuFOo/w-d-xo.html 🌹✨️🌹

  • @induwijekoon2143
    @induwijekoon2143 4 ปีที่แล้ว +9

    Gehan you are a special human being. You are here for a purpose. You re authentic and so pure. Great interview. Best wishes to you both

  • @rajithawijerathne3882
    @rajithawijerathne3882 4 ปีที่แล้ว +11

    ලහිරු ඔයා නියම කොල්ලෙක්.නියම චරිත ටිකක් ගෙන්නනවා නෙද?එල ජයවේවා bro✌

  • @stylishs.w
    @stylishs.w ปีที่แล้ว +3

    මෙයා ගැන හිතන් හිට්යේ වෙනස් ම ව්දිහකට ඒත් මේක ඇහුවම හිතා ගන්න බැරි උනා මෙයාගේ ජිව්ත කතාව... 👍💓🇱🇰 මම හිතුවේ නෑ පොඩ් හරිම දුකක් ව්දලා ඇති කියලා...

  • @byohan1
    @byohan1 4 ปีที่แล้ว +9

    Lahiru 's best discussion so far...Excellent questions ❤️

  • @sanudasathsara7226
    @sanudasathsara7226 4 ปีที่แล้ว +4

    අම්මා තමා හැමදේම.respect gehan❤️.

  • @techindetail2439
    @techindetail2439 4 ปีที่แล้ว +50

    ආතල්.එකේ ඉන්න ඕනෙ මිනිහෙක් ගාව කදුලු කතාවක් තියනවා......සමහර විට ඒ කෙනා අපිට දෙන ආතල් එක කාලෙකට කලින් තමන්ගෙම ප්‍ර්ශ්න ඉවසගන්න හිත හදාගන්න හිතෙන් හදාගත්තු ආතල්

  • @vishandemel1574
    @vishandemel1574 4 ปีที่แล้ว +7

    What an inspirational guy. Sri Lanka needs more like him. Wish him all the best.

  • @yoshanperera9061
    @yoshanperera9061 4 ปีที่แล้ว +7

    OMG, you shocked us Lahiru, bringing this humble gentleman, Thanks lot. wish you all the very best for your future Gehan.

  • @nalinchinthaka4787
    @nalinchinthaka4787 ปีที่แล้ว +4

    සමජ මාධ්‍ය විකෘති විදිහට පාවිච්චි කරන උන් ඉන්න රටේ මේවා මාරම වටින චරිත ....පට්ට talented ❤❤

  • @ruwanit9877
    @ruwanit9877 4 ปีที่แล้ว +147

    හිනාවෙන්නෙ දුක වැඩිම අය.

    • @TMTCreation-c3o
      @TMTCreation-c3o 3 ปีที่แล้ว +4

      ඇත්ත❤️

    • @sithumieimasha1557
      @sithumieimasha1557 3 ปีที่แล้ว +2

      👍

    • @sitharawic132
      @sitharawic132 3 ปีที่แล้ว +2

      Hamomawama hinassana godk ay raata adanw.....Mn wge😂😂😂😂😂😂😂😂😂😂

    • @Uthsara9
      @Uthsara9 7 หลายเดือนก่อน

      ​@@sitharawic132 akka joker wge :|

    • @danuka0
      @danuka0 หลายเดือนก่อน

      ​@@sitharawic132🥺💔

  • @Plus-u4m
    @Plus-u4m 3 ปีที่แล้ว +5

    මං අද දැනගත්තේ කොළඹ ඉන්න අය මොකද සමහර ඉස්කෝල උඩින් තියන්න හදන්නේ කියලා.

  • @arjwaidya2650
    @arjwaidya2650 4 ปีที่แล้ว +27

    Thoroughly enjoyed the interview. Well done lahiru. Thank you blok and dino for bringing back humour to our lives.

    • @vishuahinsa6745
      @vishuahinsa6745 4 ปีที่แล้ว

      th-cam.com/video/Q955yDmuFOo/w-d-xo.html ❤🌹

  • @HiruDimoor
    @HiruDimoor 9 วันที่ผ่านมา

    මන් බර්ගර්..දැන් ඉන්නේ UAE වල මමත් ආඩම්බරයෙන් මෙහෙ අයට කියනවා මන් ශ්‍රී ලංකන් කියලා.❤❤

  • @scnlk8392
    @scnlk8392 4 ปีที่แล้ว +478

    දෙයියනේ බම් උබේ පවුල සිරිලන්කන් සම්මිස්සනයක්.😋😋

    • @drakiula9874
      @drakiula9874 4 ปีที่แล้ว +11

      ඒක හරි සහෝදරයා නමුත් මගේ ටෙලිඩ්‍රාමා එක නවතින්නේ නැහැ! 👍

    • @pasindurashmika6889
      @pasindurashmika6889 4 ปีที่แล้ว +9

      Saman Edirimuni පුක දෙන්න එපා😂💔

    • @geethikadissanayaka7273
      @geethikadissanayaka7273 4 ปีที่แล้ว +1

      එදිරි මොකෝ මෙතන රිංගන් 😅

    • @vimunatures4415
      @vimunatures4415 4 ปีที่แล้ว +1

      ඔන්න ඔබව subscribe කළා මාවත් subscribe කරන්න brother

    • @vimunatures4415
      @vimunatures4415 4 ปีที่แล้ว

      45magen

  • @sandeepanijayani7148
    @sandeepanijayani7148 4 ปีที่แล้ว +10

    This interview is such a very useful and no words to appreciate Mr. Block's honesty and his attitudes.. Respect both❤️🙏

    • @vishuahinsa6745
      @vishuahinsa6745 4 ปีที่แล้ว

      th-cam.com/video/Q955yDmuFOo/w-d-xo.html 🌹😍😍

  • @thakshilajayaweera8557
    @thakshilajayaweera8557 4 ปีที่แล้ว +421

    ඤානසිංහ ආරච්චිලාගේ දොන් පීතර් ෆයිසාල් ගිහාන්ත අරුනාචලම් පෙරේරා බැලින්නම් මේ නම බොරු නෙවෙයී😂😂❤️

    • @slmagicmosha1701
      @slmagicmosha1701 4 ปีที่แล้ว +10

      ඒක..❤

    • @isharahansani3302
      @isharahansani3302 4 ปีที่แล้ว +10

      දෙයියනේ මටත් ඒක මතක් උනා...🤣🤣🤣

    • @mdxmdx58
      @mdxmdx58 4 ปีที่แล้ว +5

      මං හොයපු comment එක...

    • @devindajay9103
      @devindajay9103 4 ปีที่แล้ว +4

      Fk oi 😹

    • @UshanDevindatopsybur
      @UshanDevindatopsybur 4 ปีที่แล้ว +2

      අඩෝ ඒක ඇත්ත😁😁😁

  • @kanishkabalasuriya3792
    @kanishkabalasuriya3792 4 ปีที่แล้ว +10

    Such a humble and a good-hearted person. Looking forward to see more amazing works from you gehan ❤️

    • @vishuahinsa6745
      @vishuahinsa6745 4 ปีที่แล้ว

      th-cam.com/video/Q955yDmuFOo/w-d-xo.html ❤💖💖

  • @slmusicdose6987
    @slmusicdose6987 4 ปีที่แล้ว +40

    Love the attitude... I rarely meet people with this kind of attitudes. Good luck Gehan!

    • @sujathasiriwardena6740
      @sujathasiriwardena6740 4 ปีที่แล้ว

      th-cam.com/video/W-2W5Tv3m6M/w-d-xo.html ඒක බලන්න අපේ දේශීයත්වය ගැන තියෙන්නෙ
      වැදගත් විදිහට කරන වැඩසටහනක් subscribe කරලා එයාලත් එක්ක එකතු වෙන්න

  • @lalithgunawardana1483
    @lalithgunawardana1483 4 ปีที่แล้ว +10

    Hats off to you . Still humble and down to earth.

  • @Nadeeshjay
    @Nadeeshjay 4 ปีที่แล้ว +39

    one of my favorite outstanding personality person in srilanka Hats off gehan.🥂🥂🥂💪🏻

    • @sujathasiriwardena6740
      @sujathasiriwardena6740 4 ปีที่แล้ว

      th-cam.com/video/W-2W5Tv3m6M/w-d-xo.html ඒක බලන්න අපේ දේශීයත්වය ගැන තියෙන්නෙ වැදගත් විදිහට කරන වැඩසටහනක් subscribe කරලා එයාලත් එක්ක එකතු වෙන්න

    • @vishuahinsa6745
      @vishuahinsa6745 4 ปีที่แล้ว

      th-cam.com/video/Q955yDmuFOo/w-d-xo.html ♥️♥💖

  • @poth5738
    @poth5738 4 ปีที่แล้ว +4

    මම හිතාගෙන හිටියේ ගෙහාන් බොහොම සල්ලිකාර පවුලක කියලා. Nice personality.

  • @dilshangamage5171
    @dilshangamage5171 4 ปีที่แล้ว +288

    SL needs more guys like him....

    • @dineshiperera8954
      @dineshiperera8954 4 ปีที่แล้ว +1

      Ppppp⁰⁰⁰

    • @dilshangamage5171
      @dilshangamage5171 4 ปีที่แล้ว +1

      @@youcenon wtf

    • @youcenon
      @youcenon 4 ปีที่แล้ว +1

      @@dilshangamage5171 ade oyata nemei bn qvve. Kain methana comment karala tibba Sub higannek. Uuta damme. Sry bro.

    • @dilshangamage5171
      @dilshangamage5171 4 ปีที่แล้ว +1

      @@youcenon ahh.. elah machang ❤

    • @vimunatures4415
      @vimunatures4415 4 ปีที่แล้ว

      ඔන්න mage සහයෝගය dunna ඔබට මටත් සහයෝගය denna please brother

  • @NishanthaWatakedeniya
    @NishanthaWatakedeniya 7 หลายเดือนก่อน +2

    මම ආසම......ඩබලක්.......block & dino.....ලස්සන english pronounce තියෙන්නෙ ඒ ඩබල ගේ