බමණමතින් මැදියම් රෑ වීථි සැරූ ක්‍රීඩකයෝ - කුසල් - දික්වැල්ල කණ්ඩායමෙන් දොට්ට - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • #srilankancricketers #mendisanddikwella
    බමුණුමතින් මැදියම් රෑ වීථි සැරූ ක්‍රීඩකයෝ - කුසල් - දික්වැල්ල කණ්ඩායමෙන් දොට්ට - Hiru News
    සම්පූර්ණ පුවත් විකාශය මෙතැනින් නරඹන්න - • හිරු මධ්‍යාහ්න 11.55 ප...
    Subscribe now : goo.gl/XQSvGv
    Hiru News Sri Lanka's Number One News Portal.
    Website: www.hirunews.lk
    Follow Us On
    Like us on Facebook: www. hir...
    Follow us via Twitter: / hirunews
    Follow us via Instagram - / hirunews

ความคิดเห็น • 1K

  • @sadunkanishka1420
    @sadunkanishka1420 3 ปีที่แล้ว +255

    විඩියො කරපු එකාට ගොඩාක් පිං බමි

  • @akidnc
    @akidnc 3 ปีที่แล้ว +428

    ලැබුවා වු ජයග්‍රහණය සාමකාමී සමරන්නට 🕺🕺🕺🕺🕺 video දර්ශන සැපයූ පුද්ගලයාට හදපිරි ප්‍රණාමය 👍🏼👍🏼

    • @asokakh1563
      @asokakh1563 3 ปีที่แล้ว +2

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤔🤔🤔🤔

    • @akidnc
      @akidnc 3 ปีที่แล้ว

      @@asokakh1563 🤣🤣🤣😜

    • @u_s_s_vlogs
      @u_s_s_vlogs 3 ปีที่แล้ว +1

      💃💃💃💃💃

    • @malithpasindu263
      @malithpasindu263 3 ปีที่แล้ว +1

      Siravata supiriyatama delathiyenava vede

    • @akidnc
      @akidnc 3 ปีที่แล้ว

      @@u_s_s_vlogs 🤣🤣

  • @qcman7013
    @qcman7013 3 ปีที่แล้ว +586

    ක්‍රිකට් කණ්ඩායමේ පරණ උන් හිටියනම් හොඳයි කියන උන් කො..👍

    • @supunthiwanka
      @supunthiwanka 3 ปีที่แล้ว +8

      හොදයි තමයි..
      චංදිමාල් , තිරිමාන්න , මැතිව්ස් , තිසර මේ විදියට චාටර් වෙලා නැ කවදාවත්...

    • @kasunketawala3752
      @kasunketawala3752 3 ปีที่แล้ว

      Aniwa

  • @hemanthajayasekara5695
    @hemanthajayasekara5695 3 ปีที่แล้ว +546

    ඇත්ත කියන කොට සම හරක්ට රිදෙනවා.ලංකාවේ ක්‍රිකට් ආයේ ගොඩ ගන්න අමාරුයි .

    • @DD-lb3ry
      @DD-lb3ry 3 ปีที่แล้ว +11

      Goda gannanm pluwan uncle anith team wage apith aluth cricket patan gnna one issara ghpu cricket nmei dan anith ratawala playesrla dan godak issaraha inne sanaga mahela dilshan malinga thama alutj cricket hodata ghuwe uncle cricket goda ganna pluwan

    • @feelit1059
      @feelit1059 3 ปีที่แล้ว +17

      අමාරුයි කියන්නෙ බෑ කියන එක නෙමේ මං හිතන්නෙ

    • @sadaru7692
      @sadaru7692 3 ปีที่แล้ว +1

      @@DD-lb3ry o

    • @fathimasameera5674
      @fathimasameera5674 3 ปีที่แล้ว +1

      Ekanm atha

    • @lulupabalusosebole2030
      @lulupabalusosebole2030 3 ปีที่แล้ว +14

      ගොඩ ගන්න බැරි නැනෙ සනත්ලා මුත්තලා අරජුනලා අරවින්දලා මාලිංග වැනී ක්‍රිඩකයො හිටියෙත් අපෙ රටෙම තමා මෙන්න මෙ ඉන්න උන්ටික පන්නලා අලුතින්ම දක්ෂයො ගන්න ඔනී පුරුදු කරලා

  • @sumiththaranga3260
    @sumiththaranga3260 3 ปีที่แล้ว +352

    කවුරු වුනත් නියම වැඩේ කරලා තියෙන්නේ

  • @pasanakalanka4695
    @pasanakalanka4695 3 ปีที่แล้ว +347

    වීඩියෝ කරපු කෙනාට ජාතියේ ප්‍රමානය.

    • @emanside3519
      @emanside3519 3 ปีที่แล้ว +5

      Aniw

    • @hasiWills1021
      @hasiWills1021 3 ปีที่แล้ว +13

      🙏❤ ඌට සම්මානයක් දෙන්න ඕන, අනිවාර්යයෙන්ම , මේ කාලකන්නි හැමදාම කාලකන්නි වැඩ කරල ලංකාවෙ ප්‍රේක්ශකයො නිකන් කුනුමාලු ගානට දාල හිටපු පිල්ලි. මුන් යවන්න පුලුවන්නම් , මේ වීඩියෝ එක දාපු මිනිහා ලංකාවෙ ටීම් එක පිල්ලි වලින් බය නැතුව බේරගත්තු නියම
      ශ්‍රී ලාංකිකයෙක් ❤
      ඕක කාටවත් කරගන්න බැරුව හිටියෙ ඇත්තටම.

    • @sandunisithara6779
      @sandunisithara6779 3 ปีที่แล้ว +3

      Lankawe kenek neda issallama uta Kanata gahanna one Oka FB dala lankawatama lejja Nokara pauthgalikawa adala kenek denuwath kalanam iwaraine FB demme thamange ratata thamanuth Hinawena nisane anith untath Hina wenna 😝😥dukai mema minissu gena

    • @thilakaratne6810
      @thilakaratne6810 3 ปีที่แล้ว +15

      @@sandunisithara6779 වැස්සියක් උනාට ඒක ප්‍රදර්ශනේ නොකර ඉඳිං.

    • @slcposts9313
      @slcposts9313 3 ปีที่แล้ว +1

      Sirawatama😅🥴

  • @ashenofficial894
    @ashenofficial894 3 ปีที่แล้ว +111

    වීඩියෝ එක කරාට පැලෙන්න ආදරෙයි....

  • @thanujakadesilva3592
    @thanujakadesilva3592 3 ปีที่แล้ว +433

    ඇති යන්තං දැන් හරි කුසලයව ටීම් එකෙන් එලියට දැම්ම.
    ඇති වෙලා හිටියේ.

    • @supunthiwanka
      @supunthiwanka 3 ปีที่แล้ว +6

      අනිවාර්යෙන් ලොකු දෙයක්..

    • @nero88823
      @nero88823 3 ปีที่แล้ว +8

      ඌව එහෙම එලියට දාන්නෑ බං බලහන්කො😂😂😂

    • @thanujakadesilva3592
      @thanujakadesilva3592 3 ปีที่แล้ว +7

      @@nero88823ආයෙත් එයිද බං කැරකිලා.🤣🤣🤣🤣
      දික්වැල්ලයට කොරෝනා නැති උනත් අනිත් උන්ට හොරි බෝවෙනවා උගෙන්

    • @supunthiwanka
      @supunthiwanka 3 ปีที่แล้ว +6

      @Music Life
      Video එක කරපු එකාට වැරැද්ද පටවලා පොරව හිරකරයිද දන්නැ... ලංකාවේ නිතියත් හැදි කිහිපයකින්ම බෙදනවා..... කොහොම උනත් බිංදු මෙංඩිස්ට නම් හෙනම ගහපිය......

    • @ruvishherath4189
      @ruvishherath4189 3 ปีที่แล้ว +2

      @Music Life එ්ක නම් සහතික ඇත්ත...

  • @shanalex9496
    @shanalex9496 3 ปีที่แล้ว +217

    ඔන්න පිල්ලිය එලියටම වැටුනා.මව්බිමට අපහස නොකර දැන්වත් පල ගෙදර👍🏼

    • @supunthiwanka
      @supunthiwanka 3 ปีที่แล้ว +5

      බිංදු මෙංඩිස් වස්තියක්..දැන්වත් වස්තිය ඉවර වෙයිද??

    • @ruwangallage1061
      @ruwangallage1061 3 ปีที่แล้ว +1

      Ow kalakani pakayo tika palayala teme aken ain wela

    • @ග්ලේන්මැක්ස්වෙල්
      @ග්ලේන්මැක්ස්වෙල් 3 ปีที่แล้ว

      @@supunthiwanka mona pissuda meka siri lankawa

  • @SocialResearch928
    @SocialResearch928 3 ปีที่แล้ว +8

    ආයෙ කිසිදා කණ්ඩායමේ දැකීමට නොලැබේවා....

  • @udaramarasinghe8692
    @udaramarasinghe8692 2 ปีที่แล้ว +6

    මේ වීඩියෝ එක හින්ද තමා මෙන්ඩාය ෆෝම් එකට ආවෙ 😘

  • @sumithmadushanka629
    @sumithmadushanka629 3 ปีที่แล้ว +134

    සක්කිලි cricket bord එකෙන් ඕකුන් තව ටික කාලෙකින් නිවැරදි කියලා එළියට දාවි ජරා සක්කිලි මුන්ට ගහන්න ඕං පාරෙ දැක්කොත්.. ඊයා අප්පිරියයි

    • @dithbro5796
      @dithbro5796 3 ปีที่แล้ว +2

      International level cricket තහනම් කරන්න ලංකවේ, මුන්ට වියදම් කරන සල්ලි අපරාදෙ 😡😡😡 වේසිගෙ කොල්ලො

  • @rush99633
    @rush99633 3 ปีที่แล้ว +277

    ඉන්දියාවෙ වගේ ලංකාවෙ එවුනුත් ගිහින් කුඩුකරන්නෝනි උන්ගෙ ඔක්කොම 🖕

    • @hasiWills1021
      @hasiWills1021 3 ปีที่แล้ว +12

      ලංකාවෙ නම්බුවක් නෑ බන් දැන් ඉන්දියාවටත් පල්ලෙහා තත්වයක් තියෙන්නෙ, ටීම් එකට විනය සම්භධව ලොකූ නම්බුවක් තිබුන, ඒකත් ඉවරටම ඉවරයි. කුඩු කරන්නම වෙනව මුන් හැදෙන්නනම් ඉන්දියාවෙ උන් හරි බන් එහෙම බැලින්නම්.

    • @dilshan8094
      @dilshan8094 3 ปีที่แล้ว +3

      Hari katava kive oya aka tama venna one munta

    • @harithaumayanga4216
      @harithaumayanga4216 3 ปีที่แล้ว +2

      යමන් කුඩුකරන්න 😡🤬

    • @ග්ලේන්මැක්ස්වෙල්
      @ග්ලේන්මැක්ස්වෙල් 3 ปีที่แล้ว

      India series eka ground eke idan balanna dunnoth ammapa munta gal gahanawa pavilion ekata yaddo

    • @dithbro5796
      @dithbro5796 3 ปีที่แล้ว

      @@ග්ලේන්මැක්ස්වෙල් අනිව

  • @harahanashi7397
    @harahanashi7397 3 ปีที่แล้ว +67

    ස්තුතියි විඩියෝ කරපු යාළු ඔයාට 🤜🤛

  • @luxmipeiris828
    @luxmipeiris828 3 ปีที่แล้ว +206

    ඉන්දියාවේ වගේ ගුටි කන කාලය අත ලගම වගේ

  • @chanjayawijekoon961
    @chanjayawijekoon961 3 ปีที่แล้ว +71

    හොදවැඩේ වේසිගේ පුතාලා ක්‍රිකට් ගහන්න නෙමෙයි මුන්ට තියෙන්නේ බ# ගහන්න...එළියටම ව්සිකරලා දාන්න ඔනේ මුන්ට පුහුණුව්ම් කරන්න කලින් ව්නය උගන්නන්න ඔනේ....

  • @kalumdharmasiri6180
    @kalumdharmasiri6180 3 ปีที่แล้ว +131

    හොදම වැඩේ පණ්ඩිත වැඩකරන අයට., මහා ලොකු ජගත්තු වගේ මෝජ කමම තමයි.

  • @yesbooii8591
    @yesbooii8591 3 ปีที่แล้ว +143

    Unfollow Cricketers Campaign එකට හැමෝම උදව් කරපල්ලා

  • @bestsl4947
    @bestsl4947 3 ปีที่แล้ว +154

    මට දුක තරංගයා ගැන
    ඌට තැන නැතිවුනේ කුසල් මෙන්ඩිස් නිසා
    අන්තිමට මුකුත්ම නැතුව retire වෙලා ගියා

  • @nimeshamadushani2665
    @nimeshamadushani2665 3 ปีที่แล้ว +74

    මැච් එක දිනුවනම් කමක් නෑ.මුන්ගෙ ලොකුකම විතරයි.

    • @chamindadissanayaka8040
      @chamindadissanayaka8040 3 ปีที่แล้ว +1

      Ow mun wageda munge wesa genu enna vidiya mun rate janadi patila kiyala hitann enne higanno wage avit

  • @mr.s9424
    @mr.s9424 3 ปีที่แล้ว +48

    ලංකාවෙ ක්‍රිකට් දැන් බල්ලට ගිහිල්ල.සංගක්කාරට කට උත්තරත් නැති කරා මුන් ටික 😪😪

    • @ireshadeshappriyaireshades2979
      @ireshadeshappriyaireshades2979 3 ปีที่แล้ว +5

      අනේ ඒකනම් ඇත්ත.සංගක්කාරගෙන් අර අනික් කෙනා team එක ගැන අහුවම කට උත්තර නැති වුනා.හරිම අපහසුතාවට පත් වුනා...😫

    • @shakeermohamed2774
      @shakeermohamed2774 3 ปีที่แล้ว +3

      Ow eka aththa... sanga ayya ta kata uththara na. Paw

  • @krishanthswickramasinghe905
    @krishanthswickramasinghe905 3 ปีที่แล้ว +82

    ජීවිත කාලෙටම තහනම් කරන්න ඕන.. මොකද මේ පලවෙනි පාර නෙමේනෙ.. මුං හැදෙන්නෙ නෑ

    • @saranyamandhodara2408
      @saranyamandhodara2408 3 ปีที่แล้ว +3

      Ow paredi ahinsaka manussayakuth happala maruwa hadenawanam ada hadenawa

    • @dithbro5796
      @dithbro5796 3 ปีที่แล้ว +3

      International level cricket තහනම් කරන්න ලංකවේ, මුන්ට වියදම් කරන සල්ලි අපරාදෙ 😡😡😡 වේසිගෙ කොල්ලො

    • @sahandeegayu4730
      @sahandeegayu4730 2 ปีที่แล้ว

      ඇත්තද දැන් මැච් බලනවද 🤣

    • @krishanthswickramasinghe905
      @krishanthswickramasinghe905 2 ปีที่แล้ว

      @@sahandeegayu4730 yes,still the same. Discipline is the first.

    • @sahandeegayu4730
      @sahandeegayu4730 2 ปีที่แล้ว

      @krishanth s wickramasinghe but now he performs well and you said that "ජීවිත කාලෙටම තහනම් කරන්න ඕන" ha ha But what happened now?

  • @toulasantha
    @toulasantha 3 ปีที่แล้ว +71

    අපේත් රටේත් අවාසනාවට ක්‍රිකට් කන්ඩායමට ආපු කාලකන්නි මුන්

    • @Nethsara_
      @Nethsara_ 2 ปีที่แล้ว

      ඒ පොන්න අවජාතකයා උබ දැන් උත්තරයක් දියම්

    • @Nethsara_
      @Nethsara_ 2 ปีที่แล้ว

      වේසිගෙ පුතා

    • @Nethsara_
      @Nethsara_ 2 ปีที่แล้ว

      ලැජ්ජයි බන් තොපි ගැන පොඩ්ඩ ඇත්තම් කෙලින්න බලන් ඉන්න සක්කිකි

  • @udeshgihan2051
    @udeshgihan2051 3 ปีที่แล้ว +55

    මේ පකයලා හිටියත් වගතුවක් නැ බන් අපරාදෙ අපේ රටේ 💰 සල්ලි ටික .💰💰💰

    • @chamindadissanayaka8040
      @chamindadissanayaka8040 3 ปีที่แล้ว +1

      Ow machan

    • @dithbro5796
      @dithbro5796 3 ปีที่แล้ว +2

      @aDot ගොනො LPL වලටත් වියදම් කරල තියෙන්නෙ ආණ්ඩුවේ සල්ලි, හොයල බලපන්, ගිහිං ගූ කපන්

    • @rxndxm_mf861
      @rxndxm_mf861 3 ปีที่แล้ว +1

      SL cricket💔🤬

  • @kasunsiriwardana5167
    @kasunsiriwardana5167 3 ปีที่แล้ว +89

    පට්ට.. අන්න ක්‍රීඩා ලෝලියො..

  • @oshanmadhuranga9311
    @oshanmadhuranga9311 3 ปีที่แล้ว +19

    පාලකයෝ වගේ දැන් මුනුත් අප්පිරියයි ..ලන්කාවනේ ✨️😉❤️❤️✨️🙏

  • @kawalan7933
    @kawalan7933 3 ปีที่แล้ว +6

    2000 න් ඉස්සල්ල වැදගත් වැඩිහිටි අයගේ වැදගත් වැඩ නේද... 2000 න් පස්සෙ සෙට් එකෙන් ලයික් එකක් දාන් යමු.

  • @ntharaka3269
    @ntharaka3269 2 ปีที่แล้ว +4

    watching after winning Asia cup 2022 & this is the turning point of Srilankan cricket, thanks to this video Kusal Mendis is one of the biggest hope. well done Sri Lankan cricket please bring the world cup to Sri Lanka. captan Dasun Shanaka is the man who leads the team to victory thank you dassa & love you so much..also I want to tanks to man who records this video

  • @slrox2181
    @slrox2181 3 ปีที่แล้ว +52

    Ado උබලට මතකද දෙවැනි ඉනිම කතාවෙත් මැද හරියේදී අවන්තට ඔය වගේම සිද්ධියක් වුණා. 😅😁. මට නම් හිතෙන්නේ මේකත් සමන් එදිරිමුණියගෙම වැඩක්. 😅😅😂😒💥😅😁

    • @lakshansilva2015
      @lakshansilva2015 3 ปีที่แล้ว

      😂🤣😅

    • @kavindunethsara11
      @kavindunethsara11 3 ปีที่แล้ว

      අම්මෝ බන් 😂😂🤣🤣🤣

    • @slrox2181
      @slrox2181 3 ปีที่แล้ว

      @@kavindunethsara11 😁😁😁✌️

    • @slrox2181
      @slrox2181 3 ปีที่แล้ว

      @@lakshansilva2015 😁✌️

    • @tharindushihara3377
      @tharindushihara3377 3 ปีที่แล้ว +1

      ow bn saman edirimuni anagate gena hithala me kathawa gehuwe.
      me arambaya witharai...
      awasanayak nometha...

  • @rathnayakesrilanka69
    @rathnayakesrilanka69 3 ปีที่แล้ว +31

    හොද වැඩේ ඕකුන්ට

  • @mask726
    @mask726 3 ปีที่แล้ว +17

    රටේ නම්බුවත් කාලා උන්ගේ නම්බුවත් කා ගන්නවා
    ගනන් ගන්න එපා ලංකාවේ නේ
    😂😂😂

  • @punchirathnayake8993
    @punchirathnayake8993 3 ปีที่แล้ว +9

    ක්‍රීඩා අැමති ටී.වි.එක ඉස්සරහ සැරඋනාට මදි වැරැදි සොයල රටට අවමානය ගෙනාඋන් පස්සට පයින් ගහල එලියට දාන තැනට ගෙනයන්න.උන්ට ගිය වියදමි උන්ගෙන් අයකරගන්ටඔින.

  • @maheshlakmal6045
    @maheshlakmal6045 3 ปีที่แล้ว +59

    ඕකුන් මකබෑ වේවා..

    • @dithbro5796
      @dithbro5796 3 ปีที่แล้ว

      @@sachds3333 International level cricket තහනම් කරන්න ලංකවේ, මුන්ට වියදම් කරන සල්ලි අපරාදෙ 😡😡😡 වේසිගෙ කොල්ලො

  • @virusfounds2021
    @virusfounds2021 3 ปีที่แล้ว +23

    who ever captured..tnx a million bro✌

  • @adithyajayakody1227
    @adithyajayakody1227 3 ปีที่แล้ว +3

    ටීම් එකේ ඉන්න ආසම ප්ලේයර්ස්ලා 3දෙනා😌වෙන 3 දෙනෙකුට මේක උනානම් දුක නැහැ 😌ඉක්මන්ට ටීම් එකට එන්න ලැබේවා ♥️💫miss you dicka ♥️menda♥️dani♥️💫

  • @cjkuploads671
    @cjkuploads671 3 ปีที่แล้ว +19

    දෙවෙනි ඉනිම මතක් උන උන් මේ කොනට

  • @vipulakularathne3664
    @vipulakularathne3664 3 ปีที่แล้ว +52

    ඔය අභිමානය වැඩි වෙලා තමයි මේ රට කෙලවිලා තියෙන්නෙ...

    • @Djrrdulaj
      @Djrrdulaj 3 ปีที่แล้ว +2

      මෝඩාභිමානය 😂😂

  • @-panduwaa6580
    @-panduwaa6580 3 ปีที่แล้ว +11

    හැමෝම එකතුවෙලා ඉන්දියාවේ වගේ කරමුද??

  • @supunrox4583
    @supunrox4583 3 ปีที่แล้ว +7

    අඩො හිරු අනිවරයෙන් මෙ සතියෙ පරන ක්‍රිඩක්‍යින් ගෙන්වා වැඩසටහනක් කරන්න

  • @srimalanushka8940
    @srimalanushka8940 3 ปีที่แล้ว +19

    ඕකුන් තුන්දෙනාම අයින් කරල දැම්මනම් ඉවරයි. කුසල් නම් එපාම වෙලා තිබ්බේ. ටීම් එකේ මුසලකම දැන් ඉවරයි

  • @karunajayantha1263
    @karunajayantha1263 3 ปีที่แล้ว +38

    විනය තිබුනෙ ඉස්සර ක්‍රීඩකයන් ගෙ.

    • @kumaribandara2442
      @kumaribandara2442 3 ปีที่แล้ว +3

      ඒ අතින් සංගක්කාර හොද මහත්තයෙක්

  • @sportsperformancemanager9439
    @sportsperformancemanager9439 3 ปีที่แล้ว +13

    1.විනය
    2.විද්‍යාත්මක පුහුණු වීම්
    3.ක්‍රීඩකයන්ට ජයග්‍රහණය සදහා අැති උනන්දුව.
    අවමව මේ දේවල් නැත්තම් දිනන්න බෑ
    කුමන පුහුණු කරුවන් පැමිනියත් ඉහත දේවල් නැත්තම් සදාකාලික පරාජයන් පමණි.

  • @josephpriyal9811
    @josephpriyal9811 3 ปีที่แล้ว +7

    මේවා තමයි හේතු අපේ ක්‍රිකට් වලපල්ලට යන්න ,
    ( රටට ත් එහෙම තමයි , )

  • @slshortking150
    @slshortking150 3 ปีที่แล้ว +26

    රෑට බඩු ගහල උදේට ඇවිත් cricket ගහනවා🤣 හ්ම්😍 මෙන්ඩා තමා හොදටම කලේ

    • @dithbro5796
      @dithbro5796 3 ปีที่แล้ว +1

      International level cricket තහනම් කරන්න ලංකවේ, මුන්ට වියදම් කරන සල්ලි අපරාදෙ 😡😡😡 වේසිගෙ කොල්ලො

    • @slshortking150
      @slshortking150 3 ปีที่แล้ว

      කතා කරලා වැඩක් නෑ බන්

    • @sahandeegayu4730
      @sahandeegayu4730 2 ปีที่แล้ว

      සිරාවට 🤣

  • @upulruwan7224
    @upulruwan7224 3 ปีที่แล้ว +6

    Video එක කරපු කෙනාට හදපිරි ස්තුතිය

  • @nalindaranasinha5717
    @nalindaranasinha5717 3 ปีที่แล้ว +13

    මුන් 3 දෙනා අයේ කාවදාවත් 🇱🇰ජාතික කණ්ඩායමේ දකින්න නො‌ලැබේවා ...

  • @susanthaekanayaka8300
    @susanthaekanayaka8300 3 ปีที่แล้ว +25

    ලංකාවේ ආණ්ඩුව වගේමයි..ලොකු වෙනසක් නෑ...🤣

    • @thilagesh
      @thilagesh 3 ปีที่แล้ว

      ඒකනේ!

  • @mangalanishantha5451
    @mangalanishantha5451 3 ปีที่แล้ว +10

    අර්ජුනල මහත්වරු විදියට රැකගෙන අාපු ක්‍රිඩාව පරයොටිකක් එකතුවෙලා නැත්තටම නැතිකරා.

  • @arunaprabath5453
    @arunaprabath5453 3 ปีที่แล้ว +16

    පකයලා අයින් කරපල්ලා...අපි තවමත් දුකින් ඉන්නෙ පැරදූනාට..උන්ට ආතල්..රටට අවමන් කරන එඋන්

  • @rangalla7804
    @rangalla7804 3 ปีที่แล้ว +5

    වැදගත් ක්‍රිකට් ටි්ම් එකක් හදමු රස්තියාදුකාරයෝ පිස්සො පන්නමු..මුංව රටට අයේ එපා.

  • @senavisenavi3881
    @senavisenavi3881 3 ปีที่แล้ว +18

    ක්‍රිකට් ක්‍රීඩාවට ඉස්සර තිබුන පිලිගැනීම මුන්ටික නැති කරල තියෙන්නෙ.ඉස්සර ක්‍රීඩකයො ඔහොමකරේ නැහැ.රටේ මිනිස්සුන්ගෙ සතුටට සහ රටට කිර්ති නාමයක් ගෙනදෙන්න තමයි එ් මිනිස්සු සෙල්ලම්කරේ එ්ත් දැන් අපේ ටීම් එක දැක්කම දුක හිතෙනව.යකෝ අපි පවු.අපේ දුප්පත් සල්ලිවලින් උබල අාතල් ගන්නෙ.

  • @kumarivijethilaka5051
    @kumarivijethilaka5051 3 ปีที่แล้ว +32

    දිකා යට ඇදුම් හෝදලාවත් නෑ .තාමත් ඇති පරන ඒවා ලාටු ලාටු.

  • @thamiraasanka160
    @thamiraasanka160 3 ปีที่แล้ว +14

    මුන්ට ළකුණු 10ක් ගන්න බෑ එත් මුන්ම තමා ක්‍රිකට් ගහන්න හැමදාම ට්‍රිම් එකේ ඉන්නෙ.

  • @FUNNYBOYReal
    @FUNNYBOYReal 3 ปีที่แล้ว +31

    කුසලුයි දික්වැල්ලයි තමයි හොදටම කරේ 😂🌋🌋😏

    • @chinthakakatakumbura1276
      @chinthakakatakumbura1276 3 ปีที่แล้ว +2

      ශම්මි සිල්වා තමයි හොදටම කරේ...😂😂

    • @malindunishara5845
      @malindunishara5845 3 ปีที่แล้ว

      හැමෝම කතා කරන්නෙ කුසලුයි දික්වැල්ලයි කරපු දේවල් කවුරුවත් කියන්නැ මන් කරපු දේවල් ... මන් තමයි හොදටම කලේ.....
      මීට, දනුශ්ක ගුනතිලක😂

    • @anuththara7777
      @anuththara7777 3 ปีที่แล้ว

      @@malindunishara5845 ඇයි ධනුෂ්කට Danny sir කියන්නේ 🤔

    • @chinthakakatakumbura1276
      @chinthakakatakumbura1276 3 ปีที่แล้ว +3

      දැන් බලපන් video එක මට්ටුනට පස්සේ, match පරදිනවටයි.. ෆිට්නස් වලටයි, ක්‍රීඩකයන්ගේ contracts වලටයි, හැම මගුලකටම ප්ලයෙර්ස් ල තමයි ලුණු අබුල් එක්ක හොදට අහගන්නේ.. හොදට බලපන්, ඔතන ශම්මි සිල්වා ඇතුළු cricket board එක තමයි හොදටම කරේ.. 🤣🤣

    • @thilakaratne6810
      @thilakaratne6810 3 ปีที่แล้ว +1

      @@chinthakakatakumbura1276 බෝඩ් එකේ ප්ලැන් එකක් වෙන්ඩත් පුලුවන්.

  • @bandarailand3659
    @bandarailand3659 3 ปีที่แล้ว +13

    මුන් රට යන්නේ match ගහන්න නෙවේ. බඩු ගහන්න. අපරාදේ මුන් වෙනුවෙන් වියදම් කරන සල්ලි

  • @darshanaudayanga1896
    @darshanaudayanga1896 3 ปีที่แล้ว +1

    Video කරපු කෙනාට thank you very much❤❤

  • @pubudurajapaksa8254
    @pubudurajapaksa8254 3 ปีที่แล้ว +20

    මැනේජරුත් අයින් කරන්න...

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 3 ปีที่แล้ว

      ඇයි , ක්‍රීඩා ඇමති..ඇයි එයා පත්කරපු ජනාධිපති ...ඒ ගොල්ලත් අස් වෙන්න ඕනැ නෙහ්::

  • @lasithamadhushankha7613
    @lasithamadhushankha7613 3 ปีที่แล้ว +16

    අපිට ලැජ්ජයි ගෙදර මිනිස්සුන්ට මුහුණ දෙන්න. මුන්ට ලැජ්ජාවක් නෑ මෙච්චර කාලා

  • @busdjs.l.4085
    @busdjs.l.4085 3 ปีที่แล้ว +10

    ක්‍රිකට් ආයතනයට ගල් ගහන්ඩ ඕනෙ

  • @randunuperera3217
    @randunuperera3217 3 ปีที่แล้ว +17

    රටේ මහ උන්ට විනයක් නැතිකොට මුන් ගැන මොන කතාද????

  • @devindudeshan4710
    @devindudeshan4710 3 ปีที่แล้ว +85

    ධනුෂ්ක ගුණතිලක එහෙමත් ඉන්නව තව 🤣🔫

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 3 ปีที่แล้ว +2

      ඒ යකා ඔය කීවෙනි පාරද.....
      ඒත් හැදෙන්නෙ නෑ. 😡😡🤢🤢🤮🤮

  • @isururandika3902
    @isururandika3902 3 ปีที่แล้ว +3

    ආයේ මගේ රටේ criketk කියන දේ අමතක වෙනවා බන් ඉස්සර බලපු මැච් ආයේ බලනවා හිත හදාගන්න...දැන් මැච් නම් ඔනී නෑ....

  • @wicky8441
    @wicky8441 3 ปีที่แล้ว +10

    මිකී ආතර් වහාම තමන්ගෙ රටට ගිගින් වෙන ගොවිතැනක් හරි කරගෙන හිටු හිපාටුවා

  • @ashanjayasuriya7818
    @ashanjayasuriya7818 3 ปีที่แล้ว +8

    ඔය මෙන්ඩිස් නම් දුම්මල ගහලවත් එලවන්න බෑ බලපං ඔය තහනම ඉවර වුනාට පස්සෙ අායිත් එනවා😂😂😂

    • @malithprasad5861
      @malithprasad5861 3 ปีที่แล้ว +1

      AmmAta hukonawa aayet aawotnam ai Appa EPA wenawane

  • @moonstars5081
    @moonstars5081 3 ปีที่แล้ว +10

    🥺 පුවත් නොදැන බමන මතින්..
    නටත් අයෙක් සුරා මතින්..

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว

      ගුත්තිල කාව්‍යයේ එන කවියක්..
      දැකීම සතුටක්

    • @moonstars5081
      @moonstars5081 3 ปีที่แล้ว +1

      @@RansHalwa
      පුංචි කාලේ විඳි කව් රසේ
      තාම ඇත හිතේ..
      දැනුනි නම් ඔබට ඒ රසේ
      2000 ට එහා මයෙ හතේ...

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว

      @@moonstars5081 රැගත් සුරා පිරූ විතින්
      සුරත් තඹුරු පෙති දෙනෙතින්
      විටක් කකා කෙළ ගසමින්
      මමත් ඉඳිමි මේ විලසින්
      😉😉😉
      සඳ තරු
      ඔබ හරි

    • @dumindaishan8083
      @dumindaishan8083 3 ปีที่แล้ว

      @@RansHalwa 6

  • @niroshprasanna7911
    @niroshprasanna7911 3 ปีที่แล้ว +55

    මොකෝ බන් අර දික්වැල්ලයා ඇට 2 කහා කහා ඉන්නේ? 🤣🤣🤣

    • @fernandomanjula7073
      @fernandomanjula7073 3 ปีที่แล้ว +1

      Uta Kasana

    • @vlogsdotcom9699
      @vlogsdotcom9699 3 ปีที่แล้ว +1

      ඌට ගොස්

    • @ubsamithkumara8046
      @ubsamithkumara8046 3 ปีที่แล้ว +1

      Ratay salle aparada

    • @trtvitor7730
      @trtvitor7730 3 ปีที่แล้ว +2

      කෙල්ලෙක් දිහා බලන් ඉන්නේ උන්

    • @slrox2181
      @slrox2181 3 ปีที่แล้ว +2

      දුම් වැටියක් බොන්න සිගරට් එක හොයනවා. 😅😂😂😂💯✌️💥😒😁😂😂😅

  • @anuradapuravimala1673
    @anuradapuravimala1673 3 ปีที่แล้ว +23

    අතීත රජවරු දැහැමින්සෙමින් ජීවත්වෙමින් මිනිසුන්ට දැහැමින්සෙමින් ජීවත්වීමට ජලාශ කෙත්වතු හා දැහැමි කර්මාන්ත ව්‍යාපාර වෙළහෙළදාම් බිහි කළහ. ආගමික පසුබිම සකස්කලහ. එකල ලොකයෙ නොදෙවෙනි දියණු ජාතියක් බවට පත්වූහ. පර දෙසයන්ට අත නොපා නය නොවී සියලු වැසියො එකාමෙන් නැගී සිට සියලු අභියොග ජය ගත්හ. එනිසා ජනතාව ඔවුනොවුන් සමගියෙන් සමාදානයෙන් නිදුකින් නිරොගීබවින් සතුටින් යුක්තව ජීවත්වූහ. පසුකාලීනව ප්‍රජාතන්ත්‍රවාදී කියන රජයන්තුල මෙසෙ ස්වශක්තියෙන් දියණුවීමට නොහැකි බෙලහීන පාලකයො දෙසපාලන වාසි තකා ලොකයට අසීමිත ලෙස ණය වෙන අතපාන සිගමන්යදින පාලකයො බවට පත්වූහ. ස්වකීය ජනතාව පරදෙසවල බැලමෙහෙකමට
    යවමින් රට කොටස් කරමින් එක එක කොටස් කලින් කල විකුණමින් ඇත. දෙසපාලකයො ඇතැම් නිලධාරිහු අධර්මයෙන් මිස දැහැම්න් රටදියණු කරන්නට නොහැකි වී ඇත. එ කෙසෙ ද යත් : ධිවර කර්මාන්තය, ඌරන් කුකුලන් ආදී සත්ව ගොවිපළවල්, තැබෑරුම්, පංච දුෂ්චරිතය ඇති හොටල් ව්‍යාපාර, මිනිස් සිත දූෂිත කරන රාග,ද්වෙෂ,මොහ උපදවන ක්‍රිඩා නාට්‍ය සංගීත චිත්‍රපටි හා ජනමාධ්‍යාතන ආදී මෙකී නොකී අදැහැමි ක්‍රමයෙන් ආර්ථිකය ගොඩනගමින් පවති. මෙවා තුලින් බොදුනුවන් තුල තිබුණු පාපයෙහි ලජ්ජාබය පිරිහුණාහ. ඇතැම් භික්ෂූන් දෙසපාලකයො නිලධාරිහු සිවිල් වැසියො ලාභප්‍රයොජන තනතුරු ඉල්ලමින් උද්ඝොෂණ උපවාස කරන නමුත් ධර්මය, සංස්කෘතිය, සාරධර්ම නොඉල්ලති. යුක්තිය දහම නොබලන ද්වෙෂයෙන් තෘෂ්ණාවෙන් මොහයෙන් මැඩුණු පක්ෂදෙසපාලන අන්තගාමී ඡන්දදායක පිරිසක් බිහිවී ඇති කල්හි ගුණනුවණින් යුත් විර්‍ය්වත් අවංක මිනිසුන් පාලකයන් බවට පත් නොකරති. ගුණවත් පණ්ඩිතවත් විර්‍යවත් සත්පුරුෂ්‍යයො පාලකයන් වීමට ඉදිරිපත් නොවෙති මෙසෙ ඇති කල්හි රටට යහපත් උදාවෙයි ද?.නැත.
    අහො! දෙවියනි දුබලයන්ගෙන් දහම් දිවයින ආරක්ෂාකර දෙත්වා! දෙවානම්පියතිස් දුටුගැමුණු සද්ධාතිස් මහාපැරකුම් ආදීන් අතරින් යම් නිරිදු කෙනෙක් ලක්දෙරණට නැවත වඩිනු මැනවි

    • @YohanLakshitha
      @YohanLakshitha 3 ปีที่แล้ว +2

      දැන් මෙ පාලනය කොරන්නෙ දෙවන දුටුගැමුණු රජතුමා කණිටු මළණුවන් නොවැ....🤣🤣🤣🤣

    • @sumithchinthakaperera463
      @sumithchinthakaperera463 3 ปีที่แล้ว +1

      Kauda bng me bana kiyana pissu huththah 😂

  • @winslowfernando5583
    @winslowfernando5583 3 ปีที่แล้ว +3

    පරණ ක්‍රිඩකයෝ කොහොමත් Super .......👍❤️👍❤️
    දැං ඉන්නේ මොක්කුද.....😠😠

  • @yasi_001
    @yasi_001 3 ปีที่แล้ว +38

    කෝච්ගේ නමත් ආතල්නෙ, ඉතින් මුන් ආතල් ගන්න එක අහන්නත් දෙයක්ද

    • @Bruhh253
      @Bruhh253 3 ปีที่แล้ว +7

      කෝච්ටම වැරදී කියන්න අමාරුයි බන්, මෙහෙම හිතමුකෝ පන්තියක ගුරුවරයා කොච්චර දක්ශ උනත් ශිශ්‍යන්ට ඉගෙනගන්න උවමනාවක් නැත්නම් , ඒ පන්තියේ ප්‍රතිපල කවදාවත් උඩට එන්නෑ.

    • @yasi_001
      @yasi_001 3 ปีที่แล้ว +2

      @@Bruhh253 ow ithin eka eththa eth ape unwa pitarata kenekta hadanna be eth unwa makawala hari hadanna puluwan kattiya lankawe innawa

    • @srimapawan9166
      @srimapawan9166 3 ปีที่แล้ว

      Kauda ban koch

    • @huknna339
      @huknna339 3 ปีที่แล้ว +1

      @@srimapawan9166 miki athal

  • @Pastbytesofficial
    @Pastbytesofficial 3 ปีที่แล้ว +47

    මෝඩ මුසලයෝ..... රට කනව

  • @Supun.
    @Supun. 3 ปีที่แล้ว +5

    බමනමතින්😂😂😂

  • @senara7172
    @senara7172 3 ปีที่แล้ว +3

    We must thankful to the person who has sent this video to our country.

  • @lishanishara5864
    @lishanishara5864 3 ปีที่แล้ว +7

    මේ වගේ උන්ව පන්නලම දාන්න ඕනි. හිටියත් මුන්ව වැඩක්.නෑනේ

  • @mahasenranjana5773
    @mahasenranjana5773 3 ปีที่แล้ว +4

    ලංකාවේ ක්‍රිකට් හැදෙන්න නම් විනයක් නැති මොවුන් කණ්ඩායමෙන් ඉවත් කලයුතුයි .රාත්‍රි සමාජශාලාවේ සීසීටිවි දර්ශනත් පරික්ෂාවට ලක්කර විනයානුකූල තීරණ ගතයුතුයි .

  • @sltiktok4507
    @sltiktok4507 3 ปีที่แล้ว +6

    මන් ඒක තමයි හැමදාම කියන්නේ අර්ජුන වගේ නායකත්වයක් ආයිත් අපිට නැහැ... එහෙම තිබ්බනම් මුන් බයටම හැදිලා.. ඒ නායකත්වය නිසා තමයි අපි ක්‍රිකට් වලට තාමත් ආදරේ.....

    • @srimapawan9166
      @srimapawan9166 3 ปีที่แล้ว

      👍👌💪💪💪💪

    • @srimapawan9166
      @srimapawan9166 3 ปีที่แล้ว

      Aniwaryama ayawa th epa Una, politics giya nisa

  • @saneshdaniel703
    @saneshdaniel703 3 ปีที่แล้ว +18

    අර ඉන්දියාවේ වගේ මුන් ඔය වගේ කාලා එනකල් ඉදලා දෙන්නයි තියෙන්නේ ගෙවල් කුඩු වෙන්නෙත් එක්කම ......😜

  • @k.a.p2546
    @k.a.p2546 3 ปีที่แล้ว

    Thank you So Much

  • @ceylonmartialarts6437
    @ceylonmartialarts6437 3 ปีที่แล้ว +7

    මෙ කලකන්නි රටට අදරෙ ක්‍රීඩා කරන එවුන් නෙවෙ.මුන් එලවන්න ඔනි කන්ඩයමෙන්.

  • @chamaramunasinghe5766
    @chamaramunasinghe5766 3 ปีที่แล้ว +2

    සල්ලි හම්බෙනවා පැරදුනත්, ආතල් එකේ ඉන්නවා, අනේ මන්දා අපේ ක්‍රිකට් ඉවරයි

  • @chery6611
    @chery6611 3 ปีที่แล้ว +7

    ලංකාවේ ක්‍රිකට් ඉවරයි 😭

  • @rukmal4511
    @rukmal4511 3 ปีที่แล้ว

    වීඩියෝ කරලා තියෙන්නෙ ඇත්තම සිංහයෙක් 🇱🇰❤️‍🔥

  • @snsnada9360
    @snsnada9360 3 ปีที่แล้ว +3

    හැමදාම කියන්නේ එකම කථාව. 'අපි මේ පාර හොඳට කරන්නම් 'අපරාදෙ මහජනතාවගේ සල්ලි.

    • @erandiesayumika1813
      @erandiesayumika1813 3 ปีที่แล้ว

      අපේ සල්ලී නෙමෙයි නේද මේවාට දාන්නේ 😣

  • @රටටආදරයකරනඅපි
    @රටටආදරයකරනඅපි 3 ปีที่แล้ว +1

    Video kala mahathmayaata godaak pin....

  • @upaliweerawansha8509
    @upaliweerawansha8509 3 ปีที่แล้ว +4

    අපි තමයි හොදටම කරේ 😆😆

  • @chamithpushpakumara2542
    @chamithpushpakumara2542 3 ปีที่แล้ว +1

    1Upul Tharanga
    2.Dilshan Munaweera
    3.Bhanuka Rajapaksa
    4.Dinesh Chandimal (wk)
    5.Angelo Mathew
    6.Lahiru Thirimanne
    7.Asela Gunarathne
    8.Thisara Perera
    9.Seekkuge Prasanna
    10.Wanindu Hasaranga
    11.Lasith Malinga (c)
    me 11 dala balapalla match dinanne nadda kiyala. therim kamituwath,cricket board ekath silect karanna one nm kiyanna.

  • @sachininipunika1911
    @sachininipunika1911 3 ปีที่แล้ว +5

    මුන්ට යන වියදමි අපරාදෙ බලනකොට හරියට මැචි එ⁣හෙක ලකූනු ගහන්නෙ නැ මුන්ව යවලා වැඩක් නැ මැචි වලට මුන් එ ගිහිල්ලත් ආතල් ගන්න එක විතරයි කරන්නෙ

  • @sudathpriyadarshana562
    @sudathpriyadarshana562 3 ปีที่แล้ว

    මෙය රුප ගත කර සමාජගත කිරීමට සලස්වා ඔබ කල මෙහෙයට ස්තූතියි.... මොවුන් විනාශ කරන්නේ අප රටේ කිර්ති නාමයයි .මොවුන්ට නිසි දඬුවම් ලබා දිය යුතුය.

  • @arunakannangara9056
    @arunakannangara9056 3 ปีที่แล้ว +6

    ක්‍රිකට් ආයෙ ගොඩ ගන්න බැහැ ...
    srilanka cricket විසුරුවා හරින්න..

  • @rajithawanniarachchi5628
    @rajithawanniarachchi5628 3 ปีที่แล้ว

    මුන්ට ජීවීතාන්තය දක්වා තරග තහනම් කරන්න ඕනි

  • @chitrakapuge3071
    @chitrakapuge3071 3 ปีที่แล้ว +5

    මිනි මරලත් කන්ඩායමෙන් අයින් නොකරපු මුංව මේකෙනුත් බෙි්ර ගනි්වි

  • @sharonroselove99
    @sharonroselove99 3 ปีที่แล้ว

    ක්‍රිකට් කියන්නෙ අපේ ආගමක්, අපි ඒ තරම් ආදරය කලා. අපේ කණ්ඩායමේ ක්‍රීඩකයොන්ටත් ඒ වගේමයි. ක්‍රිකට් මැච් එකක් පැරදුනාම ගොඩාක් වේදානා විදපු වගේම ගොඩාක් දුක් වුනු ප්‍රේක්ෂක පිරිසක් හිටපු සහ ඉන්න රටක් මේක. ඒ සියල්ලම මේ විනයක් නැති රට ගැන හැගීමක් නැති ක්‍රීඩකයො විසින් නැති කරල හමාරයි. අපිත් අපේ හදවත් වලින් ක්‍රිකට් ඈත් කරනව සහෝදරයා. උබලා ආතල් ගනිල්ලා. උබල දිනල එනකල් බලන් ඉන්න ආදරණීය මිනිස්සු ගැන උබලට ගානක්වත් නෑ. උබල ක්‍රිකට් වලට වගේම රටට ආදරෙත් නෑ. අනික උම්බල ගන්න ආතල් එකක් ගන්න දන්නෙත් නෑ. විනය නැති තැන කොඩිවිනය

  • @truthworld8970
    @truthworld8970 3 ปีที่แล้ว +4

    සර් කමිටුවක් පත් කරමුනේද😂

  • @1990dilip
    @1990dilip 3 ปีที่แล้ว

    නියමයි හිරු

  • @sahanliyanarachchi1972
    @sahanliyanarachchi1972 3 ปีที่แล้ว +7

    මොන මගුලක් කරත් කමක් නෑ මැච් ටික වත් දිනනවනම්. අඩුම ගානේ එක මැච් එකක්වත්. මුන් බැට් කරන හැටි දැක්කම තේරෙනෙවා ප්‍රැක්ටිස් එකේ තරම

  • @jayansudeera1612
    @jayansudeera1612 3 ปีที่แล้ว

    හොද වැඩෙි..

  • @Nethsara_
    @Nethsara_ 2 ปีที่แล้ว +3

    වාසියට පුක දෙන හිරු 😂

  • @lhelambage3929
    @lhelambage3929 3 ปีที่แล้ว +1

    ආපසු ගෙන්වා ගැනීම ඉතාමත් හොදයි. හොද ආදර්ශයක්

  • @kalumsenawirathna3479
    @kalumsenawirathna3479 3 ปีที่แล้ว +3

    පරණ ක්රීඩකයින්ව නැවත කණ්ඩායමට කැදවන්න නැතිනම් ලංකාවෙ ක්රිකට් නැත්තටම නැතිවේවි.....

  • @lankadesilva.7446
    @lankadesilva.7446 3 ปีที่แล้ว +1

    මේ යාළුවෝ ටික,මිනිස්සුන්ගෙන් ගුටිකන දවස තව වැඩිඈතක නැහැ....😎😎😷😷😁😁😁

  • @dileeshahimalka4551
    @dileeshahimalka4551 3 ปีที่แล้ว +22

    පව් කියලාත් හිතෙනවා ඔකුන් දෙන්නාටමයි ඔක්කොම වෙන්න 😂

    • @bestsl4947
      @bestsl4947 3 ปีที่แล้ว +4

      ඕකුන් දෙන්නටම ඔක්කොම වෙනවා නෙවෙයි ඕකුන් දෙන්න තුන්දෙනා තමයි ඔක්කොම කරන්නෙ