මහද්වීපයක් වූ ලංකා දූපතක් වුණේ කොහොමද - හෙළ දීපය ඉතිරි කළ ලෙමූරියා මහද්වීපය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • Thank you so much for watching. Make sure you share the video with your friends and don't forget to subscribe.
    Like Us : / articles.sinhala
    Please SUBSCRIBE For More www.youtube.co....
    © Copyright World Trends
    For copyright matters contact: yt.worldtrends@gmail.com
    These pictures were downloaded from the internet and used under fair usage policy. I do not own any copyright for such content.

ความคิดเห็น • 251

  • @rmchandralatha5856
    @rmchandralatha5856 2 ปีที่แล้ว +56

    මුලු ලොවටම ප්‍රශ්නයක්වු ලොකුම ප්‍රශ්නය විසදෙන්නයි පටන් ගත්තේ මට තිබෙන සතුට කියා නිමකරන්නබැ ඔබට තෙරැවන් සරනයි

    • @darshanakalhara2774
      @darshanakalhara2774 2 ปีที่แล้ว

      th-cam.com/video/4vyggceNQ1Y/w-d-xo.html හැමෝම එන්න ඉක්මනට

    • @sanjeewaroshantha2986
      @sanjeewaroshantha2986 ปีที่แล้ว

      අනේ භය වෙන්න එපා මීවනපලානේ සිරිධම්මාලංකාර මහා පචෝරිස් තුමා රාවණා ගැන විතරක් නෙවෙයි රවණාගේ බාප්පාගේ පුතාගේ පුතා ගුනත් ,රවණාගේ ⁣මී මුත්තාගේ නැන්දම්මා ගැන හොදින් විස්තර දන්නවා .එතුමාට සිව්සිබා නුවන තියෙනවා .දක්ෂ ටොන් පචයෙක්.

    • @gunaraja6639
      @gunaraja6639 ปีที่แล้ว

      මුලු ලොකෙම ප්‍රශ්න විසදන්න , නැ 'අපි මහින්ද ගේ පුතා නාමල්ව ජනාධිපති කරලම වැඩේ පටං ගමු.

    • @nilminihewa1106
      @nilminihewa1106 ปีที่แล้ว

      @@sanjeewaroshantha2986 ගිහින් මානසික ලෙඩේට බෙහෙත් ගනින් 🐅

  • @sumithnandana-hl9zq
    @sumithnandana-hl9zq 7 หลายเดือนก่อน +7

    ඔබ👍නිවැරදි.
    😒ඒ උනාට මේ කතාව විවෙචනය කරන්න නම් බොහොමයක් අන්තවාදින් කුලප්පුවෙලා.

  • @ransaradesilva1217
    @ransaradesilva1217 3 ปีที่แล้ว +38

    ගොඩක් වැදගත් දැනුම් සම්බාරයක් ලබාදුන්නට ස්තුති ..

  • @manelperera5336
    @manelperera5336 8 หลายเดือนก่อน +5

    ආදි කාලේ මුඑ පෘථෘවියම එකට තිබිල. .ඩයිනොසරයින් විනාස වෙලා මහද්දිප පහකට කැඩිලා තිබුන වෙන්න පුඑවන්.කකුසද බුදුන් ගේ කාලයට පෙර.ඉන්පසු කකුසද කොනාගම කාශ්‍යප බුදුවරැන් බිහිවුනේ ඔජ දිප වරදිප හෙළදිප නමිවලින් හෙළදිපයේ තමයි ගොතම බුදුන් වැඩ හිටියේ. මනුසතා කෲර වෙනවිට ස්භාදහම විසින් පවිතුු කරාවි.අද වෙන්නෙත් ඒටිකමයි.මිනිස් සිත දුෂිත වනවිට ස්භාදහම දඩුවමි දෙනවා.ඉර්ෂියාව කොුධය.මසුරැකම.මනුස්ස කමි ගිලිහියන කල සියඑ දේ විනාස වෙිවි.දියුනුව කියන විද්‍යවත් හරිපැත්තට අරගෙන යනඑක හරි.වැරදි දේ අත්හදා බැලිම නිසා ඒ වායේ පුතිවිපාක සියඑ මිනිස් වර්ගයාටම අද විදින්න වෙලා.හැම මනු සතාම ලොකයේ අවංකව සාධාරනව.ස්භාව ධර්මයට ආදරය කරනවනමි මෙි ලොකයම ලස්සනවෙයි.හෙළ බිමත් ලොකේ උතමිම රට වෙයි.හැදෙන්න පුඑවන් .තමන් තමන් දෙස බලන්න.තමා කරන දෙයින් අවඩක් වෙනත් කෙනෙකුට නොවෙන ලෙස ජිවත් විම උසස් මනසක් සතු මිනිසාගේ වගකිම සහ යුතුකම.රටත් සුරපුරයක් වෙයි.ලොකයත් බැබලෙවි.බුද්ධිමත් සතා බලු සතා විම නිසයි සැම දේම පරිහනියට ගිහින් තියෙන්නෙ.සිතා බලනු.

  • @nishanbandara9820
    @nishanbandara9820 ปีที่แล้ว +12

    හිතේ තියන ගැටලු ගොඩකට පිලිතුරු ඉක්මනින් අප හට සොයා දීමට ඔබට ශක්තිය ලැබේවා ..!!!🙏

  • @maheshrdasanayaka7252
    @maheshrdasanayaka7252 2 ปีที่แล้ว +29

    මහා සම්මත රජතුමා හිටියෙ එතකොට ලංකාවෙ 💎

    • @dk4386
      @dk4386 2 ปีที่แล้ว +2

      ඔව් එයයි සත්‍ය.

    • @hsasika
      @hsasika ปีที่แล้ว

      උඹලට තියෙන්නෙ මානසික ලෙඩක්,

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 11 หลายเดือนก่อน +6

    පෘථිවියේ පළමු මානවකයා මහ සම්මත මනු රජුයි...එතුමා අපේ හෙළයේ උපන්නෙකි...වඳුරන්ගෙන් එහෙම පැවත එන්නෝ නොවෙයි..ආභස්සර බ්‍රහ්මලෝකයෙන් ආපූ උසස් පිං ඇත්තෙකි..ඒ වගේ පිං කරපු උතුමන් ඉඳිද්දිත් විශාල මහද්වීපයක් ස්වභදහමේ කෲරත්වයෙන් ටික ටික මුහුදට ගිලගෙන දැන් ඉතිරිවෙලා තියෙන අල්ලක් පමණ භූමිය මේ තුන් ලොකයේම කපටිම කෑදරම මෝඩම අධමම තණ්හාධිකම 225+1 කාළකණ්නි ටික නිසා ඉක්මනින්ම විනාශ වෙලා යයි...😭😭😭

    • @bandulaamarawardena6576
      @bandulaamarawardena6576 8 หลายเดือนก่อน +1

      I think thousands of earthquakes and tsunamis took place due to slow movement of Australia towards East, resulting in destruction that we know of.

  • @janathaththanayaka6091
    @janathaththanayaka6091 4 ปีที่แล้ว +34

    ඔබගේ මෙි වගේ වටිනා වීඩියෝ ඉතාම අනර්ගයි. ඔබට ජය... දිගු කලක් නොයවා ඉක්මනින් අලුත් වීඩියෝ දමන්න....

  • @dahamkaveeshakhbro2388
    @dahamkaveeshakhbro2388 2 ปีที่แล้ว +11

    ගොඩක් වටින තොරතුරු රැසක් පැහැදිලි කිරිමට ඔබට ස්තුති

  • @dk4386
    @dk4386 2 ปีที่แล้ว +10

    අපේ මේ හෙළබිම වසර සිය ගණනක් දහස් ගණනක් නොව වසර ලක්ෂ ගණනක් ඈතට දිව යනවා, ඇරබෙ න්නේ මහා සම්මත රජවරුනඟෙන් පටන්, මෙයයි
    ජීවීන්ගේ ආරම්ඹය, පසුව කොටස් වලට බිදීගියා, එය ධර්මතාවය තුළයි සිදුවන්නේ, බුද්ධ දේශනයෙන් කරුණු ගන්න, පසුව ලියු පොත් තුලින් ඉතිහාසය සොයන්න එපා, අනාගතේ නිවැරදි වනු ඇත.

    • @samanthi8963
      @samanthi8963 ปีที่แล้ว

      Boru kiyann epa

    • @sanjeewaroshantha2986
      @sanjeewaroshantha2986 ปีที่แล้ว

      මිට අවුරුදු ලක්ෂ තුනයි දවස් හතරකට පෙර රාවණාගේ මුත්තාගේ ලොකු තාත්තාගේ පනත්තාගේ බාප්පාගේ පුතා තමයි මේ හෙලබිම රජ කලේ සාක්ෂි සාධක ඔක්කෝම තියෙනවා ..මේවා හොයාගන්නේ මීවනපලානේ සිව්සිබා නුවන උපයෝගී කරගෙන.

    • @k.g.phemantha9082
      @k.g.phemantha9082 ปีที่แล้ว

      මමයාගේ ප්‍රසාරණය , අව්ද්‍යා තණ්හාවේ ආරම්භය හා කූඨප්‍රාප්තිය,නාමරූපයේ අන්තවාදීව ගිලී වැනසී යාම, බුදුවරුන්ගේ මූලික පණිවිඩය පිටු දැකීම ,සාමූහික ව යා යුතු මග( සඟමග) බේදකිරීම(ලොකුම් ආනන්තරික අකුසලය) මේ ඉතිහාස ආරම්මණ කළමනාකරණය කර ගැනීමට අදක්ෂ වීමෙන් (සම්මාදිට්ටි ප්‍රමාදය) හේතුවේ.

  • @PrasadWeerasekara-j3s
    @PrasadWeerasekara-j3s 4 หลายเดือนก่อน +2

    අපේ යටගිය රහස් දැන් දැන් එළිවෙනවා ආඩම්බරයි ඒකට

  • @srilankanbestfoods8142
    @srilankanbestfoods8142 2 ปีที่แล้ว +12

    අපේ පුරා විද්‍යාව නින්දෙ ඉන්නෙ මුං කිසිම දෙයක් පිලිගන්න අකමැතියි .පුරා විද්‍යාව කිය කියා කයිවාරු ගගහ ඉන්නව මිස කිසිම දෙයක් අලුතින් සොයාගන්න උවමනාවක් නැහැ එහෙම උනොත් මුංගෙ ගුරුවරු මුංට උගන්වපු හැමදේම බොරු වෙනව අනිත් එක උපාධිය බොරු වෙනව එ් හේතුව මත අපේ රටේ හෙල ඉතිහාසය තව තවත් වලදාන එක තමයි දැනට පුරාවිද්‍යාවේ රාජකාරිය ..අපිට තියන දුක අපිට රට ගැන තියන අාදරය කැක්කුම අැයි මේ උගතුන්ට නැත්තෙ ..😪😪😪😪

    • @sanjeewaroshantha2986
      @sanjeewaroshantha2986 ปีที่แล้ว

      ඇයි නැත්තේ මේ හෙලබිම උපන් අමනයෝ ,තකතීරුවන් ,කුම්භාණ්ඩයන් ,බහුබූතයක් ,අම්බරුවන් යන ජනවර්ග වැලලිලා තිබුණු ඉතිහාසය යලි ගොඩ දානවා මීවනපලානේ සිරිධම්මාලංකාර සිව්සිබා නුවන උපයෝගී කරගෙන

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว +25

    ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි

    • @sanjeewaroshantha2986
      @sanjeewaroshantha2986 ปีที่แล้ว

      අනේ ද කියන්නේ .සිරිසේන හපුතන්ත්‍රි තරම් ඉතිහාසය දන්නේ නෑ. සිරිසේන හපුතන්ත්‍රි උන්නැහැගේ ගෝලයෝ අමනයෝ තකතීරුවෝ කුම්භාණ්ඩයන් සහ බහුබූතයක් මේ හෙලබිම උපන් ඉතිහාස ගවේෂණය කරන තකතීරුවන් රැල .

    • @amalperera3074
      @amalperera3074 ปีที่แล้ว

      @@sanjeewaroshantha2986 මොකක් ද ඔයාගෙ ප්‍රෂ්නය ?

  • @user-bm6hn2co5x
    @user-bm6hn2co5x 3 ปีที่แล้ว +38

    අසා ඇතී පරිදි අද ඕස්ට්‍රේලියාව ලංකාවේ කොටසක්

    • @maheshrdasanayaka7252
      @maheshrdasanayaka7252 2 ปีที่แล้ว +10

      මේ රහස හංගන්නෙ බුදු හාමුදුරුවෝ ඉන්දියාවෙ කියන සෙට් එක

    • @Craftsarefu
      @Craftsarefu 2 ปีที่แล้ว +1

      @@maheshrdasanayaka7252 ou එක ඇත්ත 🙏🙏

    • @lifeinaussi1988
      @lifeinaussi1988 ปีที่แล้ว +7

      ඔව් ඒක වෙන්න පුළුවන්. ඕස්ට්‍රේලියාවේ වාසය කරන මුල් වාසීන් ලෝකයෙ පැරණිම මිනිස්සුන්ට අයිති වෙනවා. ඔවුන් පෙනුමෙන් ශ්‍රී ලාංකිකයින්ට සමානයි. බටහිර ඕස්ට්‍රේලියාව බොහෝ දුරට ලංකාවේ දේෂගුණයට සමානයි.

    • @samanthi8963
      @samanthi8963 ปีที่แล้ว +1

      @@maheshrdasanayaka7252 😂😂😂😂😂😂😂

    • @g.pathirana10
      @g.pathirana10 ปีที่แล้ว +2

      @@lifeinaussi1988 ලංකාවෙ සමහර අයගෙ DNA test එක කරාම ඕස්ට්‍රේලියාවේ දේශීය ජනතාවගේ ජානත් යම් ප්‍රමාණයක් තියෙනව,

  • @user-yr5vs8ee6s
    @user-yr5vs8ee6s 2 ปีที่แล้ว +35

    මෙය ශත්තිය ඉතිහාසය මුල් කොටස් වේ හෙලබිමේ ඉතිහාසය හා බුද්ද ඉතිහාසය යලි මතුවෙමින් පැවතීම නම් සතුටකී

    • @JirayaUzumaki-xf7qd
      @JirayaUzumaki-xf7qd ปีที่แล้ว +1

      මේ තුළ මිත්‍යාව ව්‍යාප්ත නොකරනු

    • @champanirmalanisilva798
      @champanirmalanisilva798 ปีที่แล้ว +1

      මිත්‍යාවක් කියන්න සාධක මොනවාද?
      මේ තොරතුරු නම් සනාථ කරන්න පුළුවන් සාධක ඉදිරිපත් කළ හැකියි.

    • @sanjeewaroshantha2986
      @sanjeewaroshantha2986 ปีที่แล้ว +1

      රවණාගේ ලොකු තාත්තා තමයි සිරිසේන හපුතන්ත්‍රි .

    • @sunethfernando1856
      @sunethfernando1856 ปีที่แล้ว

      Oya ammage huththa thama thopita kiyanna dhanna aekama dhe

  • @HotGammiris
    @HotGammiris ปีที่แล้ว +16

    ඉස්සර අපේ රට ප්‍රසිද්ධයි ඒකයි අපේ රට ලොකුවට ඇන්දේ. නැත්නම් ඉන්දියාවට අලුත් ගොඩබිම් එකතු වුණේ කොහොමද?
    පිටරට මිනිස්සු අපේ රට දන්නේ නැහැ කියන්නේ බොරු. අපේ වටිනාකම අපෙන් හංගලා තියෙන්නේ.
    එක වසරේ ඉදන් සිලබස් එක හදන්නේත් ඒගොල්ලොනේ.

  • @shaanranga2751
    @shaanranga2751 4 ปีที่แล้ว +22

    වීඩියෝ එක වටිනෝ👌

  • @udayanthiweerawansha7178
    @udayanthiweerawansha7178 2 ปีที่แล้ว +10

    වටින වීඩියෝ එකක් ස්තුතියි ... අපිට කිව්වට

  • @sanjeewaniperera4523
    @sanjeewaniperera4523 2 ปีที่แล้ว +6

    බොහොම ස්තුතියි ,ඔබට ජය

  • @refferal2326
    @refferal2326 3 ปีที่แล้ว +56

    ටොලමිගෙ සිතියමේ සහ ඉපැරණි සිතියම් වල Ganges ගංගාව ලංකාවේ තියෙන්නත්..... දැන් ඒක ඉංදියාවෙ තියෙන්නත් හේතුව හොයල වීඩියෝ එකක් කරන්නකො.....

    • @sdahdissanayke6343
      @sdahdissanayke6343 3 ปีที่แล้ว +2

      Eka nm atta

    • @nimnaarunalu5249
      @nimnaarunalu5249 3 ปีที่แล้ว +2

      🌸

    • @maheshrdasanayaka7252
      @maheshrdasanayaka7252 2 ปีที่แล้ว +3

      අරූ ගොත ගහනව බන් මගෙ නම කියන්නෙ මහේස කියල එහෙම බන් එකම සිංහල වචන වගයක් වැඩි පුර කියන්නෙ

    • @maheshrdasanayaka7252
      @maheshrdasanayaka7252 2 ปีที่แล้ว +2

      th-cam.com/video/blQ_KiPeIBU/w-d-xo.html මේ වීඩියෝ එක එහෙම දානව ඌ කමලකීර්ති වැඩිය නෑ දැන් බන් මේවගෙ ඒත් සමහරු කියනව ඌව ජොබ් එකෙන් අයින් කරල කියලත් දැන් කමල කීර්තිල කොච්චර කීවත් දැන් හැමෝම දන්නවනෙ ඇත්ත ඒ හින්ද මූව හෙමිට හලනව වගේ එහෙන්ම ☺️🤣

    • @maheshrdasanayaka7252
      @maheshrdasanayaka7252 2 ปีที่แล้ว +2

      පොර වෙන ආගමික වැඩසටහනක කමෙන්ට් එකක්වත් කරන්නෙ නෑ ඕවටම තමයි බහින්නෙ බන් කතා කරන එකෙක් එක්ක බුදු සරණයි කියලවත් කියන්නෙ නෑ බන් නිකන් නිකන් ඉන්දියාවෙ බුද්ධ ඉතිහාසය විතරයි ක්‍රිස්තියානි ආගම ගැන ඌත් දන්නව හැබැයි ඌ ක්‍රිස්තියානි නෙවෙයි ඒක තම්බියෙක්ම තමයි ටක්කෙටම

  • @rebeccajamieson4069
    @rebeccajamieson4069 4 ปีที่แล้ว +10

    An interesting video.so good to know these things👍

  • @MusicFusion82
    @MusicFusion82 4 ปีที่แล้ว +10

    1st Comment 😃😃😃😃Awesome Video bro👍👍👍🔥🔥🔥😍

  • @user-hu3li1vl6j
    @user-hu3li1vl6j 11 หลายเดือนก่อน +2

    රාවණ රජුගෙන් පසු ලංකාවේ විශාල කොටසක් මුහුදට යට ගියා එතනින් පසු ලංකවේ හිටපු රජවරු ගැන තිබූ තොරතුරු මුහුදට ගිලා ගියා(ලංකා ඉතිහායේ හෙළ යුගය පිටුව 110ලංකාව ගැන සම්පූර්ණ විස්තරය ඒ පොතේ තියෙනවා)

  • @hasanthaarachi5167
    @hasanthaarachi5167 2 ปีที่แล้ว +6

    අපි මේක තව හොයමු. හොයාගෙන යනකොට , ගෑස්, පෙට්‍රෝල්, කිරිපිටි, ඩොලර්, එහෙම හම්බ වෙයි. 👍

    • @dr1617
      @dr1617 2 ปีที่แล้ว +1

      😂😂😂😂💔

    • @srilankanbestfoods8142
      @srilankanbestfoods8142 2 ปีที่แล้ว +7

      කන බනේමයි .තොපි වගේ කාලකන්නි ඉන්නකල් රටකට හරියනවද හරකො.

    • @sanjeewaroshantha2986
      @sanjeewaroshantha2986 ปีที่แล้ว

      අපි හොයමු මීවනපලානේ සිරිධම්මාලංකාර පචෝරිස් තුමාගේ හරක් පට්ටිය ගැන .ඔය වහරක අභයරතලංකාර කට්ටඩිරාල තුමා මීවනපලානේ සිරිධම්මාලංකාරගේ හරක් පචෝරිස් ඉපදුණු හරකෙක් කියනවා නේද

  • @nilaweidi9307
    @nilaweidi9307 4 ปีที่แล้ว +7

    Sthuthi obata ☝️👍🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @imoshagrero
    @imoshagrero 4 ปีที่แล้ว +5

    Hamadama wage hoda video eka. Jaya wewa. 👍👍👍

  • @spbuddhikaspbuddhika8524
    @spbuddhikaspbuddhika8524 3 ปีที่แล้ว +15

    කැලණි තිස්ස රාජ්‍ය සමයේ මුහුද ගොඩ ගැලිම මිට සම්බන්ධ විය හැකි.

    • @WTSinhala
      @WTSinhala  3 ปีที่แล้ว +5

      👍💙

    • @harisaraharisara7828
      @harisaraharisara7828 4 หลายเดือนก่อน

      ඊට පෙර මහා භාරත යුදයෙ දී
      ක්‍රිස්තු පූර්ව 2 1 5 0 දී වි ත ර !!!

  • @HotGammiris
    @HotGammiris ปีที่แล้ว +4

    සුනාමි ඇවිල්ලා අක්කර කීයක් නැති වෙලා තියෙනවද?
    ඛාදනය වෙලා ඔච්චර පොඩි වෙනවනම් ගිනිකදු, සුනාමි එන ජපානේ??

  • @chaniru7424
    @chaniru7424 3 ปีที่แล้ว +16

    රාවනා රජ්ජුරුවෝ ඉන්න කාලෙත් මෙහෙම ලන්කාව තිබ්බ කියලා මම අහල තියෙනවා ,රාවනාගේ නශ්ටික බලාගාර පුපුරලා මේක ගිලුනද දන්නෑ

    • @chaniru7424
      @chaniru7424 3 ปีที่แล้ว +2

      ඒක නම් ඇත්ත

    • @chaniru7424
      @chaniru7424 3 ปีที่แล้ว +2

      ඔව් ඔව්

    • @chaniru7424
      @chaniru7424 3 ปีที่แล้ว +2

      ඔව් හැබැයි ඒක නම් ඇත්ත

    • @Bro-l3d
      @Bro-l3d 2 ปีที่แล้ว

      න්‍යෂ්ටික බලාගාර 😂🥲💔

    • @seamusic6408
      @seamusic6408 2 ปีที่แล้ว +1

      @@Bro-l3d උබ හිතාගෙන ඉන්නෙ ඉතිහාසයේ හැමදේම උබ දන්නවා කියලද මෝඩ පකයා

  • @chaturatenuware
    @chaturatenuware 2 ปีที่แล้ว +9

    කින්නියාකුමරි නෙවෙයි මාමෙ කන්‍යාකුමාරි කියල කියන්නෙ.රාමේශ්වරම්වලට කලින් කන්‍යාකුමාරි කියල තමයි කිව්වෙ.

  • @dharmarathnabandara6451
    @dharmarathnabandara6451 4 ปีที่แล้ว +7

    Lemuria gana api danne kohomada? Ape pothpath okkoma unlaga. Ewage thiyena wisthara aadara karagena owun pareekshana karanawa.

  • @dinadihirun1018
    @dinadihirun1018 7 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුති

  • @NRLGamez
    @NRLGamez 2 ปีที่แล้ว +4

    ජයවේවා!🤩

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 2 ปีที่แล้ว +1

    Thank you so much for explain about my mother land 💐🌹💚

  • @nayanaekanayake7259
    @nayanaekanayake7259 3 ปีที่แล้ว +4

    Lanka ithihasaya gana thawa video danna.👍👍👍

    • @WTSinhala
      @WTSinhala  3 ปีที่แล้ว +1

      💙💙💙

  • @gaminglusifar898
    @gaminglusifar898 3 ปีที่แล้ว +10

    ඇයි විනාශය වුණෙ දැන් තිබුනානං නාසා කොර

  • @dspaindustries
    @dspaindustries 2 ปีที่แล้ว +3

    Thank you very much!

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 3 ปีที่แล้ว +11

    Can you please let us know the details of reference books where you read this details. I am very interested. But I couldn't find. Tnx

    • @sajeewakalamba1796
      @sajeewakalamba1796 2 ปีที่แล้ว +1

      There is nothing. Save your time 😁

    • @nilminihewa1106
      @nilminihewa1106 2 ปีที่แล้ว

      boruwa gana hoyanna mahansi wenna epa, dhemala nijabimak wenuwen gothapu kathawak vitharayi oya,

    • @seamusic6408
      @seamusic6408 2 ปีที่แล้ว

      @@nilminihewa1106 මොකක්ද කියන්නෙ දැන් ඔයා 🤔

  • @champikalakmal1186
    @champikalakmal1186 4 ปีที่แล้ว +12

    පුලාන් දෙවි video එකක් ඉදිරිපත් කරන්නෙ නැද්ද bro

    • @WTSinhala
      @WTSinhala  4 ปีที่แล้ว +6

      මේ මාසේ දෙනවා. එකේ content එක ලියලා ඉවර උනාට photos videos හොයාගන්න අමාරුයි එකයි.

    • @champikalakmal1186
      @champikalakmal1186 4 ปีที่แล้ว +4

      @@WTSinhala thanks bro (ගොඩාක් බලාපොරොත්තු වෙන් ඉන්න video එකක් )

    • @champikalakmal1186
      @champikalakmal1186 4 ปีที่แล้ว +3

      Phone ,,video නැතුව video එක ඉදිරිපත් කරන්න ,,මොකද අපට ගොඩාක් වැදගත් video එක ඉදිරිපත් කරන්න කරුණු

  • @mashiwithjourney6209
    @mashiwithjourney6209 3 ปีที่แล้ว +5

    Wedagath una babag scole weda walata, thank you

  • @ROADTOKOREA
    @ROADTOKOREA 4 ปีที่แล้ว +5

    👍👍👍👍

  • @mykasun1
    @mykasun1 3 ปีที่แล้ว +4

    Good. 👍👍👍

  • @gunaraja6639
    @gunaraja6639 ปีที่แล้ว +1

    හතර පැත්තෙන්ම මුහු⁣දෙන් වට වෙලා තියන ගොඩබිමකට දූපතක් කියල කියනවා ,එහෙම බලන කොට මහත්දීප කියල එකක් මෙ ලොකේ නෑනෙ

  • @anjalivijayange392
    @anjalivijayange392 4 ปีที่แล้ว +5

    Thanks ....

  • @senavirathnaanura9851
    @senavirathnaanura9851 3 ปีที่แล้ว +5

    ස්තුතියි

  • @Nimalie
    @Nimalie 4 ปีที่แล้ว +3

    Video eka hodai..👌🏼katha karana samahara wachana pahadili na.

  • @bhagyavijithasena4264
    @bhagyavijithasena4264 3 หลายเดือนก่อน +1

    දෙමලුන් කියනවා ඔවුන් ලංකාවේ මුල්ම ජීව්න් කියලා එයාලා කියන්නේ ඔය අතුරුදන් වුන කොටසත් ඔවුන්ගේ කියල
    එකම රටේ ඉතිහාස දෙකක්

  • @gunasekarawasantha5014
    @gunasekarawasantha5014 7 หลายเดือนก่อน

    More important video.
    Thanks

  • @kapilakapila9566
    @kapilakapila9566 4 ปีที่แล้ว +4

    nice video and nice voice

    • @WTSinhala
      @WTSinhala  4 ปีที่แล้ว +1

      Thankyou ❤

  • @nisaldjhennedi102
    @nisaldjhennedi102 ปีที่แล้ว +2

    Kindly, describe why the two LEMURIYA (LEMURIA) continents in Indian Ocean and Pacific Ocean. Refer the vedio in 3:40 mts, 3:56 mts and 10:00 mts.

    • @bandulaamarawardena6576
      @bandulaamarawardena6576 8 หลายเดือนก่อน +2

      Good observation. I also noticed it. That particular diagram or rough map is definitely a mistake. Also geologists are trying to explain how Antarctica is having ancient remains of TROPICAL TYPE OF TREE TRUNKS under the ice. In many web sites I have commented and suggested that it could be that southern part of Lemuria moved away to be a part of Antarctica containing fossils of trees and animal bones, assumed to be about 50,000 years old.

  • @shandrikasriyani101
    @shandrikasriyani101 2 หลายเดือนก่อน

    ඔස්ට්‍රේලියාව මැඩගස්කරය ‌ලංකාව එකම රටක් කොහොම ඛිදි ගියාද දන්නේ නැහැ ❤

  • @isharamadhuwanthi8705
    @isharamadhuwanthi8705 4 ปีที่แล้ว +7

    33 like.👍❤❤

  • @antonfernando7588
    @antonfernando7588 8 หลายเดือนก่อน

    අතීතයේ එවැන් අභිමානවත් රටක වර්තමානයේ gon වගේ tobayiyo බිහි වුනේ කොහොමද ???????

  • @malanirosantha8792
    @malanirosantha8792 ปีที่แล้ว

    Aththa me kathawa mama Ahala.thiyana.mala Diweina Awata Budu hamuduruwange pilima hamu una Ane Sadu

  • @chadaihstsu
    @chadaihstsu 3 ปีที่แล้ว +4

    Dankale thibunanam, me Padada dasha paluwo, Okath chinata vikunala..wasalayo..

  • @sithumudara1434
    @sithumudara1434 3 ปีที่แล้ว +4

    eekala lankawa kohomada dan kale lankawa kohomada ammo eeka

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 ปีที่แล้ว +1

    පාංශු කාදනය දරුණු ලෙස සිදු වීමෙන් පුතුවියේ හා හෙළ දීපයේ ගොඩ බිම මුහුදු බත් උනා .🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿 නැවත යතාතත්වයට පත්කර ගන්න පුළුවන් බෞද්ධ ව්‍යවස්ථාව අනුව .🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿💑🌎

  • @JirayaUzumaki-xf7qd
    @JirayaUzumaki-xf7qd ปีที่แล้ว

    ලංකාවේ ඉතිහාසය බැලුවාම ටොලමිගේ කාලය බැලුවාම භූමියේ විශාල අඩුවක් වෙන සංසිද්ධියක් විය යුතුයි එහෙම සිදුවීමක් වාර්තා වෙලා නෑ නමුත් ඈත අතීතයේ එසේ විය හැකියි.ලංකාවේ තිබු ප්‍රසිද්ධය මේ විශාලව පෙන්වීමට ක්‍රියා කලා විය හැකියි

    • @nilminihewa1106
      @nilminihewa1106 ปีที่แล้ว

      ටොලමි තමයි අටලංකාව ගිලා බැස්සා කියලා කිව්වෙත්.

  • @walasmullewimalagnana4584
    @walasmullewimalagnana4584 ปีที่แล้ว

    Well done ✅

  • @nimeshadithya8536
    @nimeshadithya8536 4 หลายเดือนก่อน

    මචං
    අනිත් රටවල් ගත්තා උනත් ඔය widihata නේද

  • @achalalalani9144
    @achalalalani9144 3 ปีที่แล้ว +3

    Good 😃😄🙃

  • @kv8076
    @kv8076 3 ปีที่แล้ว +4

    Ithin yako athitha poth vala( maha barath ) thibbbe kumari kandam kiyala ne

  • @AvishkaTharii
    @AvishkaTharii หลายเดือนก่อน

    ටොලමිගෙ සිතියම ගත් විට ඔහුට ලැබුනු තොරතුරු අනුව ද එම කාලය වන විට තුබුනු කිරිති නමය ගත් විටද දානය ගබඩාවක් ලෙස එකල තිබුන ගෙයින් මට විශ්වාස ටොලමිගෙ අදහසා අනුව.

  • @ranjeewapushpakumara4135
    @ranjeewapushpakumara4135 ปีที่แล้ว

    Siyalla laga lagama visadee me ratata yahapath kalayak udawanu niyatai sathtai

  • @themagicboyfans
    @themagicboyfans ปีที่แล้ว +1

    ලෙමූරියාවට හෝ කුමරි කන්දම් ට ජම්බුද්දීපය කියන්නේ ඇයි.

  • @karuppaihpillaimahendanaya6154
    @karuppaihpillaimahendanaya6154 ปีที่แล้ว +1

    Pls let me know what books telling this

    • @hsasika
      @hsasika ปีที่แล้ว

      මේ පට්ටපල් බොරු , මේ විකෘති උනු කාලකන්නියෙක්.. බොරු රාවනෙක්ගෙ බොරු කතාවක් හදල , අපිටත් වැදගත් ඉතිහාසයක් තියෙන ජාතියක් කියල බොරුවක් හදන ලෙඩ්ඩුන්ගෙන් එකෙක් මූ..
      ටොලමි මැප් එක ඇන්දෙ ක්‍රි.ව. දෙවන සියවසේනෙ., ඒක සම්පූර්ණ එකක් නෙමෙයි, සැටලයිට් වලින් බලල ඇන්දත් නෙමෙයිනෙ.. අනික මේ අවුරුදු 1800 ට මෙතන ඔහොම කිසිම ගොඩබිමක් තියෙන්න විදියක් නෑ, ලංකාවෙ බූරුවන්ට නොතේරුනාට ඕනෙ ගොන් හරකෙක් දන්නව දැන් නොගැඹුරු මුහුදෙ තියෙන කොරල් පර පද්ධති කොච්චර පරණද කියන එක.. ඔතන ඔහොම භූමියක් තිබ්බ නම් දැනට ලංකාව තියෙන භූමිය , ඉංදියාවෙ ඉඳන් තායිලන්තයෙ ඉඳන් වියට්නාමයට යනකම් වැස්සට විශාල බලපෑමක් වෙනවා, එහෙම නම් මේ පරිසර පද්ධති එකක්වත් ඔහොම හැදෙන්නෙ නෑ, මෙහෙ සිංහරාජයක්, ඒවයේ ඉන්න අවුරුදු මිලියන ගණන් පැරණි සත්ත්ව විශේෂ මෙහෙ ඉන්න විදියක් නෑ..
      අවුරුදු මිලියන 20 කින්වත් මෙහාට ඔතන ඔහොම භූමියක් තියෙන්න කිසිම විදියක් නෑ..
      මේ ඉන්නෙ දාර මානසික ලෙඩ වෙච්ච කාලකන්නියෙක්, මූ ඔක්කොම පරීක්ෂණ කළා, අසවල් විද්‍යාඥයා පර්‍යේෂණ කළා කිය කිය මුන්ම නම් හද හද දදා ඕකෙ කියන්නෙ.. එකෙක්ගෙ හරි නමක් සර්ච් කරල බලල එහෙම කෙනෙක් එහෙම දෙයක් කළාද කියල බලන්න ., ඔක්කොම බොරු.. ඉතිහාසය විකෘති කරන මෝඩම තිරිසන්නු මුන්.. සිංහල කියන්නෙ වැඩි හරියක්ම ගොන්ම කාලකන්නි ඉන්නෙ..

    • @observer5641
      @observer5641 4 หลายเดือนก่อน +1

      Exactly how can provide valid evidences without them

  • @sampathjayathilaka8558
    @sampathjayathilaka8558 ปีที่แล้ว

    Dan ithin like lokuma rate hitiya api issara kiyala wanse habal hahapiyawu.

  • @ramanisirijayalath2095
    @ramanisirijayalath2095 2 หลายเดือนก่อน

    අවිද්‍යාවෙන් ගොං කම පෙන් වීමේ හොඳම වීඩියෝව😅😅😅

  • @arunanandana255
    @arunanandana255 ปีที่แล้ว

    lemoryawa vinasa une rawanage kale tibba yuddayakinlu neda poddak oyala balala video ekak dannako

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d ปีที่แล้ว

    සතා ලස්සනයි උ

  • @sanathabeysekera1307
    @sanathabeysekera1307 2 ปีที่แล้ว

    පොඩ්ඩක් මේ සිතියමේ අප්‍රිකාව දිහාත් බලන්න. ඉන්පස්සෙ කියන දෙයක් කියන්න.

  • @BRKKumari
    @BRKKumari 15 วันที่ผ่านมา

    පුරාවිද්‍යා උන් නිකන් පඩි ගන්නේ එලවන්න ඕනේ ඔය බත් කන හරක් ටික

  • @Inas_Crush_02
    @Inas_Crush_02 3 ปีที่แล้ว +2

    Ethe kote eha hitiye minissu kohede?

    • @ura6970
      @ura6970 ปีที่แล้ว

      @Noisy boy😂😂😂😂😂😂😂😂 kohenda e boru history eka haduwe😄😄😄😄😄😄🐵🐵🐵🐵 demala neme oka apprika mahaddipaya wenda athi🐵😄😄😄😄😄 naththan demala magulak neme😄😄😄

    • @isanka69
      @isanka69 ปีที่แล้ว

      @Noisy boy ඉතිහාසය ඉගෙන ගෙන වරෙන්...😂😂😂

  • @nuwanasanka-vt2sh
    @nuwanasanka-vt2sh ปีที่แล้ว +8

    අපි තමයි හොඳම අපි තමයි උතුම්ම අපේ රට තමයි ලස්ස්නම.😂 ලයික් දාපල්ලා

  • @kv8076
    @kv8076 3 ปีที่แล้ว +3

    Ow oya sampurna mahadvipaya palanaya kare tamil kattiya

    • @sunanda.srilankakaragaswew1265
      @sunanda.srilankakaragaswew1265 2 ปีที่แล้ว

      Tamil kiyanney sulu kotasak DRAWIDEAN wala.

    • @user-pl8hu7kr6f
      @user-pl8hu7kr6f 2 ปีที่แล้ว +3

      ඔව් මතකයි විජයබාහු රජතුමා ඉන්දියාවට ගහලා tamil අය මෙහේ වැඩට ගෙනත් දැම්මා අගම්පඩි සේනාව කියලා ✋😲

    • @seamusic6408
      @seamusic6408 2 ปีที่แล้ว +1

      අනේ හරකො ටැමිල් අය පාලනය කරපු නිසා වෙන්න ඇති උබලා තාමත් රාවණට බය 🤣

  • @ranjithdharmapala4444
    @ranjithdharmapala4444 ปีที่แล้ว +1

    වැදගත්. ඒත් පුරානෙ ගැන කිය කියා ඉන්නවට වඩා අද රට ගොඩ ගන්න එක ගැන කතා කරන එක වැදගත් කියලයි හිතන්නෙ.

  • @harisaraharisara7828
    @harisaraharisara7828 4 หลายเดือนก่อน

    රාවණ යුගයෙ තිබි ලක් බිමෙන් මහා කොටසක් ගිluණෙ
    මහා භාරත යුදයෙ දි
    වෙන ලොවකින් ආවුන් න්‍යෂ්ටික ප්‍රහාර දීමක් කරපු නිසා !!!
    ඒ ,
    ක්‍රිස්තු පූර්ව 2 1 5 0 දී වි ත ර !!!

  • @sandriyamarian3640
    @sandriyamarian3640 2 ปีที่แล้ว +1

    Ethokata lankaava atheethe continent ekakda

  • @user-gl4zi7fq2m
    @user-gl4zi7fq2m 8 หลายเดือนก่อน

    Oba pawasana vidihata bro adin wasara 17000 nama e Maha Ravana Rajau ge kalayai

  • @surajperera9002
    @surajperera9002 3 หลายเดือนก่อน

    ශක්‍ර දෙවියෝ තමයි ඕක කලේ

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 3 ปีที่แล้ว +2

    Ptolemy map- taprobane - cosmographia in 1535

  • @nuwanmanohara5680
    @nuwanmanohara5680 ปีที่แล้ว

    ✊👏

  • @vishwanan4254
    @vishwanan4254 2 ปีที่แล้ว +1

    දුපතක් වෙන්නෙ ඉස්ඩර මුලලොකයම එකට තිබුනෙ

    • @hsasika
      @hsasika ปีที่แล้ว +1

      මෝඩකමට දොඩවන දාර ගොන් කතා., එහෙම උනා නම් එකම ගහක් කොළක්වත්, එකම සතෙක්වත්, එකම මිනිහෙක්ටවත් ඉන්න වෙන්නෙ නෑ.. වහින් නෑනෙ..

  • @Sandithnadawa
    @Sandithnadawa 2 ปีที่แล้ว +1

    Ehema una ekath hodai nathnam nati prashna bn

  • @rimix6788
    @rimix6788 2 ปีที่แล้ว +6

    අනේ අය්යේ මට මේ සිතියමේ පොටෝ එකක්‌ එවන්න පුලුවන්ද

    • @rimix6788
      @rimix6788 2 ปีที่แล้ว +3

      වට්සැප් නම්බරේ ඒවානම්

    • @rimix6788
      @rimix6788 2 ปีที่แล้ว +3

      පින්සිද්ද වෙනෝ අය්යේ එවන්න

    • @WTSinhala
      @WTSinhala  2 ปีที่แล้ว +2

      yt.worldtrends@gmail.com එකට මේල් කරන්න

  • @josephwijegoonewardena4404
    @josephwijegoonewardena4404 ปีที่แล้ว

    That's enough

  • @iroshansuranji1144
    @iroshansuranji1144 4 ปีที่แล้ว +3

    👍

    • @WTSinhala
      @WTSinhala  4 ปีที่แล้ว +1

      ❤❤❤

    • @chaniru7424
      @chaniru7424 3 ปีที่แล้ว +1

      ඒක නම් ඇත්ත

  • @sahasdulmina4783
    @sahasdulmina4783 ปีที่แล้ว

    💯💯👍🏻👍🏻🌷🌷🌷

  • @mohomadsiraj9183
    @mohomadsiraj9183 ปีที่แล้ว

    ☺☺☺

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 ปีที่แล้ว +1

    පුතුවියේ උන්නතිය ආරක්ෂා කරන්න පුළුවන් ලොවම බෞද්ධ ව්‍යවස්ථාව අනුව පාලනය වීමෙන් .🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳100/70 ගොඩ බිම නැවත ස්ථාපිත කරන්න පුළුවන් පුතුවියේ 🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌎❤

  • @nilminihewa1106
    @nilminihewa1106 ปีที่แล้ว

    ලිමේරියාව කියන්නේ අටලංකාවටම තමයි

  • @fenixyt6503
    @fenixyt6503 3 ปีที่แล้ว +1

    Ftt

  • @malaka80
    @malaka80 4 ปีที่แล้ว +3

    Ape

  • @gimhanrajakaruna9516
    @gimhanrajakaruna9516 2 ปีที่แล้ว +1

    Lemuuriyata eha peththe inne kavda

  • @a.w.padmini4401
    @a.w.padmini4401 ปีที่แล้ว

    😲😲😲

  • @EakanayakaEakanayaka-pp4ux
    @EakanayakaEakanayaka-pp4ux 5 หลายเดือนก่อน

    🌍👈🇱🇰👈🧭💪💘⏳👈

  • @Palmman69
    @Palmman69 ปีที่แล้ว

    1000 varudangal thondriya singalavar naadu ithu alle 40000(fourty thousand) aandugal palamayana mozhi thamizh ingu thamizh makkal vazhnthullargal endru archeological tharavugal nirubikkindrathu good effort brother but please i ask you to not spread wwrong info to ppl

  • @malanandasiri8486
    @malanandasiri8486 2 ปีที่แล้ว +2

    රිටිගල රජගලතැන්න පුරාම නටබුන් තිබේ.. කැළණිතිස්ස සමයට කලිං සුනාමි ඇවිත් ද සොයමු...

    • @malanandasiri8486
      @malanandasiri8486 2 ปีที่แล้ว

      ක්‍රිස්තු පූර්ව යුගයේ සුනාමි ඇවිත් ද...

    • @sanjeewaroshantha2986
      @sanjeewaroshantha2986 ปีที่แล้ว

      ⁣රාවණාගේ මාමා කෙනෙක් හෙලබිම කොටස් මුහුදු බත් කර වරායක් හදලා .

  • @namonathansankar298
    @namonathansankar298 ปีที่แล้ว

    Loku Kama indai apita kelawela tyne 😭😭😭😭

  • @p.kmedia7002
    @p.kmedia7002 3 ปีที่แล้ว +4

    Maroo