මහා වන මැදින් මතුවූ අවුරුදු දහස් ගණනක් පැරණි ලංකා සිතියම | හෙළ ඉතිහාසය උඩු යටිකුරු කරවන හෙළිදරව්ව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ก.ย. 2021
  • මහා වන මැදින් මතුවූ අවුරුදු දහස් ගණනක් පැරණි ලංකා සිතියම | කිසිම චන්ද්‍රිකා තාක්ෂණයක් නැතිව කොහොමද සිතියම ගලේ කෙටුවේ - හෙළ ඉතිහාසය උඩු යටිකුරු කරවන මහා හෙළිදරව්ව
    🔔 Subscribe for more videos: / @vishwakarma.lk
    Share this video with your friends and family: • මහා වන මැදින් මතුවූ අව...
    ✅ Let's connect:
    Facebook - vishwakarma.lk/
    Please email us at vishwakarma.lk@outlook.com for copyright matters
    #Vishwakarma #Ravana_Kingdom

ความคิดเห็น • 356

  • @asankatv8756
    @asankatv8756 2 ปีที่แล้ว +14

    ගොඩක් පිං මෙි තොරතුරු අපට සපයනවට කවදහරි මෙි රටට නියම සිංහල රජෙක් පහල වෙයි එදාට මෙි සිවිහෙලයට ⁣යහපත් කාලයක් උදා වෙයි ඔබතුමාට රාවණා දෙවි පිහිටයි

  • @Cara-qn4mq
    @Cara-qn4mq 2 ปีที่แล้ว +111

    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙ රාජකාරිය කරන්න වෙලා තියෙන්නෙ youtubersලට තමයි දැන්. කොහොම වුනත් මෙවැනි සොයා ගැනීම් කරන්නට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා! ගොඩක් පින් මේ කරන හෙළිදරව්වලට🙏 තෙරුවන් සරණයි❤️ රාවණ අප්පච්චිගෙ පිහිටයි❤️

    • @reshairo
      @reshairo 2 ปีที่แล้ว +8

      හෙට අනිද්දටම පුරාවිද්‍යා එකෙන් ගිහින් ඕකට ශොට් එක දෙයි. වටිනා දෙයක් තියේනං චීනෙට තමයි

    • @ranasenamadugallageranjani9956
      @ranasenamadugallageranjani9956 2 ปีที่แล้ว +6

      අපේ දේවල් අපි රැක ගතයුතුයි.අපේ මිනිසුන්ගෙ මඟ පෙන් වීමක් නැතීව චීන්නු බලහත් කාරයෙන් එනානෙ නැහෑ .හිතාමතා මෙ ගෑන කටයුතෝ කල යුතූයී

    • @reshairo
      @reshairo 2 ปีที่แล้ว +3

      @@ranasenamadugallageranjani9956 අපේ උන්දැලමනේ චීන්නුව ගෙන්නලා පෙන්නන්නේ.

    • @senawirathna6147
      @senawirathna6147 ปีที่แล้ว +2

      කුම්ඹ කරන දෙපාර්තමේන්තුව පින්පඩි කාල බුදි...

    • @kanthiballanthudaachchige1873
      @kanthiballanthudaachchige1873 ปีที่แล้ว +1

      ප්

  • @rmchandralatha5856
    @rmchandralatha5856 2 ปีที่แล้ว +103

    පාලකයන්ට ඔිනෙ නැති වුනාට අපට කෝටියක් වටිනවා මෙි තොරතුරු

    • @srimamangalika9684
      @srimamangalika9684 2 ปีที่แล้ว +2

      ❤️❤️❤️

    • @dameprasa4614
      @dameprasa4614 ปีที่แล้ว +1

      එක එක්කෙනා එක එක විදියට හිතලා කොළ අඹ කියන්නේ සෙංකෝලය මේවා එක් එක්කෙනා කිව්වට මේවා කොතරම් දුරට සත්‍ය ද කියලා දන්නේ නෑනේ ලංකාවේ ඉතිහාසය ගැන කියවෙන හැම දෙයක්ම ගොඩක් දේවල් එකේ කෙනා තමන්ට ඕන විදිහට නිර්මාණය කරපුවා

    • @chathurangaarawinda5589
      @chathurangaarawinda5589 ปีที่แล้ว +1

      අනිවර්යෙන්ම ඇත්ත

  • @wmwijesinghe3874
    @wmwijesinghe3874 2 ปีที่แล้ว +51

    කළුසුද්දන්ට ඔයා වට්නේ නැහෑ සිව් හෙළෙ සිංහලයන් ට ගොඩක් වටිනවා.අපි ආරක්ෂා කරගමු.ඔබ දෙපලටම තෙරුවන් සරණයි

    • @chathurangaarawinda5589
      @chathurangaarawinda5589 ปีที่แล้ว +1

      අනිවර්යෙන්ම ඇත්ත

    • @kaluarachchic.d7045
      @kaluarachchic.d7045 3 หลายเดือนก่อน

      හෙළයින් ට විතරයි මේවා ගැන කැක්කුමක් තියෙන්නේ ,

  • @gihankarunarathna47
    @gihankarunarathna47 2 ปีที่แล้ว +31

    මගේ ජාතියට පනටත් වඩා ආදරෙයි හෙළයන්ගේ පිපිදීම ඉතාම ආසන්නයි අපි පුරාවිද්‍යා හොරුන්ගෙන් අපේකම රැකගන්න් සංගමයක් දැන්වත් පිහිටාගත යුතුයි

    • @dhammikadhammika8124
      @dhammikadhammika8124 ปีที่แล้ว

      Ane math..ratta jathiyata hadawathinma adarei

    • @amithaebert5415
      @amithaebert5415 ปีที่แล้ว

      හොරුන්ගේ පිබිදීම

    • @sankadarshana9290
      @sankadarshana9290 10 หลายเดือนก่อน

      ​@@amithaebert5415කවුද හොරු 🤔

  • @SR-dz1ed
    @SR-dz1ed ปีที่แล้ว +6

    "කාලකන්නි දේශපාලන සංස්කෘතියක් තුල" ඔබේ කතාව නිවැරදියි.මුදලටම වහල්වුන සමාජයක් ජේ ආර් නම් නරුම පාලකයාගෙන් පසු රටේ බිහිවුනා. ලෝකයේ හොදම සංචාරක ගමනාන්තයක්. පුජනිය රටක්.

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 2 ปีที่แล้ว +16

    හරිම ලස්සන ඉතිහාස කතාවක් මෙහෙමවත් දැක බලාගැනීම පෙර පිනක් මෙයට සහභාගි උන දැනුමෙන් පිරි ගුරැමා ඇතුලු සියලුම දෙනාට ත් වශ්ම කර්ම මහතාටත් ස්තුයි ❤️♥️🌹🌷🙏

  • @dudleyweeraratne4652
    @dudleyweeraratne4652 2 ปีที่แล้ว +26

    සමිත මහත්මයාට බොහොම පින් ..දීර්ඝ ආයු වේවා !

  • @chanadichanadi9579
    @chanadichanadi9579 2 ปีที่แล้ว +12

    චුටි පුතාල දෙන්නෙකුත් යනවා හොදයි ඉදිරි අනාගතේට මෙවා ගන දැන කියාගෙන ඉන්න එක බුදුසරනයි ඔයාලා සියලු දෙනාට

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 2 ปีที่แล้ว +6

    මේ කතාව අහගෙන ඉන්න ආසයි..පුරාවිද්‍යාචයින් මොනවාද රට ගැන හොයාගෙන තියෙන්නෙ ..මෙවන් නාලිකා තුලින් තමයි දැන් රටෙ හුගාක් දෙවල් සොයාගැනීමට යන්නේ.ස්තුතියි ඔබලාට..

  • @anoma7450
    @anoma7450 2 ปีที่แล้ว +24

    සුන්දරයි නිස්කලංකයි රැක ගැනීම ඔබ අප සතු වගකීමයි තෙරුවන් සරණයි

  • @dudleyweeraratne4652
    @dudleyweeraratne4652 2 ปีที่แล้ว +43

    කනගාටුයි ... මාරුවෙන් මාරුවට , හොර
    දේශපාලුවෝ , පුරාවිද්‍යා මුවාවෙන් රට
    විනාශ කළා. රැකගැනීමට ගන්නා උත්සාහය අගය කරමි .

  • @prashanwijayawardana2968
    @prashanwijayawardana2968 2 ปีที่แล้ว +69

    අතීත යටගියාව ඉස්මතුකරනවට අනේකවාරයක් පින්.....අනේ මට කියන්න කාලය මදි....දෙවියන් ඔබව ආරක්ෂා කරත්වා..රටට ආදරය කරන චරිත නෑ...
    කටේ විතරයි...පිටරටට තමයි ආස..
    දේශපාලනය නොකරන ඇත්තො කවදහරි රට රකී...
    .

  • @jayanidissanayake2959
    @jayanidissanayake2959 2 ปีที่แล้ว +35

    අපේ ඉතිහාසය දන්නා මෙවැනි වැඩි හිටි පිරිස අප
    අතරින් ඉවත් වී යන් න ට පෙර හැකි තාක් ඹවුන් ගෙන් විස්තර ලබා ගන්න . ඒ. කරුණු අනාගත පරපුරට වැදගත් වේ. ඹවුන් නිවැරදි ඉතිහාසය ක්. ගොඩනගයි.

  • @rmchandralatha5856
    @rmchandralatha5856 2 ปีที่แล้ว +42

    බුදුහාමුදුරැවො පාරමිදමි පිරැවෙි මෙි හෙලබිමෙි නැගෙනහිර පලාතේ මෙි මොනර කතාව අහන කොටම මමගැස්වුනා

    • @thusharaindika2044
      @thusharaindika2044 2 ปีที่แล้ว +4

      Me gothama budun ape ratemai. Kochara me hora cheevaradareen indiyawata patavanna haduwath hamadema oppukaranna sadako thiyenawa

    • @srimamangalika9684
      @srimamangalika9684 2 ปีที่แล้ว +2

      @@thusharaindika2044 ඔබලාට අතීතය වෙනස් කරන්න බැ

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว +3

      ​@@srimamangalika9684
      බුදු හාමුදුරුවො කොයි දිල්ලියේ උනත්
      අර ගොන් , සක්කිලි ඉන්න නවදිල්ලියේ නං වෙන්ඩ බෑ.💯👍😜
      GOOD BYE

    • @padminijayamanna1799
      @padminijayamanna1799 ปีที่แล้ว +2

      @@thusharaindika2044 මෝඩකම ප්‍රදර්ශනය කරන්ඩ එපා මහත්තයො ,

    • @devikamahavithana2756
      @devikamahavithana2756 ปีที่แล้ว

      බුදු හාමුදුරුවෝ පාරම් දම් පිරුවේ නෑ ධර්ම දේශනා කරමින් ගම් නියම්ගම් පුරා වැඩම කළා

  • @bkdautonations9720
    @bkdautonations9720 2 ปีที่แล้ว +5

    මෙවන් වැඩසටහන් නිෂ්පාදනය කල යුත්තේ ජාතික ගුවන් විදුලි සහ රුපවාහිනී මාද්‍ය ඔස්සේ මොනවද මේ පුරාවිද්‍යා ව සහ වග කිවයුතු ආයතන සහ අමාත්‍යංශයන් රටට ජාතියට එහි ඉතිහාසය ගවේෂණය පිළිඹඳ කරන්නේ.පසු ගිය ආණ්ඩු ඉතිහාසය වහන්න දත කෑවා පරයන්ගේ උවමනාවට මෙවන් utub නාලිකා ඇත්ත වශයෙන්ම අගේ කල යුතුයි 🙏❤️🇱🇰

  • @saralam.a4695
    @saralam.a4695 ปีที่แล้ว +3

    අනේ අපේ රට කොච්චර වටින ලස්සන රටක්ද හොඳ පාලනයක් නැතිකම නිසා විනාශවෙලා ගිහිල්ල දුකයි දකිනකොට. රටට ආදරේ ඇති හොඳ පාලකයෙක් විශ්ව මෑණියන්ගේ බලයෙන් අපේ රටට පැමිනේවා කියල පාර්ථනා කරනව . ලංකාවට හොඳ කාලයක් පැමිණේවා🙏

  • @MS-wg2pn
    @MS-wg2pn 2 ปีที่แล้ว +11

    බොහෝම කනගාටුයි දකිනකොට රටේ වටිනා එයිතිහාසික පුරාවස්තුන් සොරාගෙන තිබෙන ආකාරය.

  • @sirilee139
    @sirilee139 2 ปีที่แล้ว +19

    සිව් හෙළයේ ඉතිහාසය මනාව අවබෝදකර ගත හැකි හොද වැඩසටහනක්. නිදන් හොරැන්ට ඒම පාපය අාත්ම ගනන් ගෙවන්න වෙන බව අසාදැනගන අැත. සියලු දෙනාටම තෙරැවන් සරණයි.

    • @lonaal2941
      @lonaal2941 2 ปีที่แล้ว +1

      And a buddah palakayani parilimintu horu awajataka until miwa balala danwat as karala maru bumiya rakapiyau pura wastu vinasa nokaranu anda payakayani

  • @chathurangaarawinda5589
    @chathurangaarawinda5589 ปีที่แล้ว +2

    මේ රටේ පාලකයන්ට . පුරා විද්දියා දෙපාර්තුමේන්තුවට වටින්නේ නැති අපේ ඉතිහාසය අපි හරි හොයමු ඔය විදියෙන්හරි. ඔබට තෙරුවන් සරණයි

  • @nayanadie5305
    @nayanadie5305 2 ปีที่แล้ว +6

    මේ මහතා මොනතරම් වටිනා දෙයක්ද විස්තර කරන්නේ. අනේ මෙවා විනාස කරන්න දෙන්න එපා. බුදුසරණයි.

  • @catherina1945
    @catherina1945 2 ปีที่แล้ว +10

    Queen : Sugala Born : 12th century A.D
    Burial: Meewathpura
    Spouse : Sri Vallabha of Ruhuna
    House: House of Vijaya
    Dynasty : Shakya
    Father: Nandaniya Weerawamha of Merukkanda
    Mother : Yashodara… 🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰According to what I heard from many that Kusumasana Devi who was known as Dona Catherina is the reincarnation of Sugala Devi. We have found the information written in ancient books of “Manawe Generation”. Kusumasana Devi is known as Dona Catherina, was ruling Queen of Kandy in 1581. She was deposed, but queen consort of Kandy by marriage to Vimaladharmasuriya I of Kandy from 1594 to 1604. I am a descendant of Kusumasana Devi and 1st King Wimaladharmasuriya generation. It’s an honour to see how my ancestors has been living and also proud to see the sharks knowledge and education and the courage she has had to manage her life but sad to see how much of trouble she had to go through since she was a child to lose her both parents and the crucial times she has been suffering with both her marriages. She lived her later days in Kegalle city and died there and buried in Walimannatota Kegalle. She left a legacy as the last queen of Kandy Sri Lanka. Thank you so much for this great gentleman Mr.Dharmapala Dissanayake family connection to my ancestors generation who has all these information preserved for our generation and the history of the county. May the Noble Triple Gem Bless you. Thanks again for Vishwa Karma Chanel for this very informative TH-cam video. I live in Canada. Was so happy to watch this interesting video I will be visiting Sri lanka to visit these historical places very soon…. www.donacatherinaceylonpvtltd.com/

  • @ajperera2592
    @ajperera2592 2 ปีที่แล้ว +11

    අමු කාලකන්නී පාලිමන් ඇරියම රටකට වේන දේවල්.මේවා වීනාශ කරපු ඒවුන් වීනාශවේලාම යන්ට ඕනේ.

  • @jenatpushpakanthi6169
    @jenatpushpakanthi6169 2 ปีที่แล้ว +11

    ස්තුතිය සමිත...දර්ය ශක්තිය වැඩි වැඩියෙන් ඔබ සැමටම ලැබේවා තෙරුවන් සරණයි ජයවේවා

  • @chandiuduwara2780
    @chandiuduwara2780 2 ปีที่แล้ว +16

    අපේ උරුමය න් නිදන් කාක්කන්ගෙන් ආරක්ෂා කර ගෙන අපේ පන මෙන් සුරකිමු .මෙතුමස් ඇතුළු සියලුදෙනාටම මාගේ උත්ත්මාචාරය !

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 ปีที่แล้ว +1

    අපේ වැලලී ගිය බෞද්ධ ඉතිහාශය සෝයා අපිව දැනුවත් කලාට ස්තුතියි විශ්වකර්ම නාලිකාවට ❤
    යහපතක්ම වේවා !

  • @sooryasudu1241
    @sooryasudu1241 2 ปีที่แล้ว +12

    ඔබ අප සතු වගකීමයි තෙරුවන් සරණයි

  • @kuwt462
    @kuwt462 2 ปีที่แล้ว +2

    මෙිවැනි දේවල්වලට හැමදේම අපේම පුරාවස්තු මෙිවාරැකගැනිම බොහෙම වැදගත්කම 🇱🇰🇱🇰🙏🙏🙏🙏❤️❤️සෙතක්ම වෙිවා

  • @shiromibandara6676
    @shiromibandara6676 2 ปีที่แล้ว +50

    පුරාවිද්‍යා හොරුන්ගෙන් ඕවා බේරා ගන්න පිටරටින් සහ 225හේ ඇම්බැට්ටයො තමා පුරාවිද්‍යා හොරු සුද්දන්ට වන්දිබට්ටකම් කරන උන් පත් කරපු උන් තමා පුරාවිද්‍යා හොරු

    • @chathurangaarawinda5589
      @chathurangaarawinda5589 ปีที่แล้ว

      පර සුද්දොන්ගේ දරුවෝ තමයි ඉන්නෙ හැම තැනම වාගේ.

  • @user-bm6hn2co5x
    @user-bm6hn2co5x 2 ปีที่แล้ว +13

    ඔබ දෙපලට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @diluabeykoon5708
    @diluabeykoon5708 6 หลายเดือนก่อน +1

    මේ ආකාරයට හෝ මේවා දකින්න සැලැස්සුවාට පින් ඔබ හැමෝටම

  • @Craftsarefu
    @Craftsarefu 2 ปีที่แล้ว +3

    හරිම සුන්දර palathak.thawa තවත් me වැනි video කරන්න ශක්තිය dahiriya ලැබේවා

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 2 ปีที่แล้ว +5

    තෙරැවන් සරණයි සියලු දෙවි රැක වරණයි දීර්ඝායු ලැබෙිවා සියලුම දෙනාට

  • @catherina1945
    @catherina1945 2 ปีที่แล้ว +1

    රුහුණේ සුගලා රැජින
    උපන්නා 12 වැනි සියවසේ ක්රි.ව
    භූමදානය: මීවත්පුර
    කලත්රයා : රුහුණේ ශ්‍රී වල්ලභ
    නිවස : විජයගේ නිවස
    රාජවංශය ශාක්‍ය
    පියා : මෙරුක්කන්ද නන්දනිය වීරවම්හ
    මව : යසෝදරා. 🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰බොහෝ දෙනෙකුගෙන් මා අසා ඇති ආකාරයට නම් දෝන කැතරින් නමින් හැඳින්වූ කුසුමාසන දේවිය සුගලා දේවියගේ පුනරුත්පත්තිය බවයි. “මානවේ පරම්පරාවේ” පුරාණ පොත්වල ලියා ඇති තොරතුරු අපට හමු වී ඇත. 1581 දී දෝන කැතරිනා නමින් හැඳින්වෙන කුසුමාසන දේවි මහනුවර රැජින පාලනය කළාය. ඇය නෙරපා හරින ලද නමුත් 1594 සිට 1604 දක්වා මහනුවර I විමලධර්මසූරිය සමඟ විවාහ වීමෙන් ඇය මහනුවර රැජින වූවාය. මම කුසුමාසන දේවියගෙන් සහ 1වන විමලධර්මසූරිය රජුගෙන් පැවත එන්නෙක්. මගේ මුතුන් මිත්තන් ජීවත් වූ ආකාරය දැකීමට ලැබීම ගෞරවයක් මෙන්ම ආඩම්බරයක් වන්නේ ඇගේ දැනුම සහ අධ්‍යාපනය සහ ඇගේ ජීවිතය කළමනාකරණය කිරීමට ඇයට ඇති ධෛර්යය දැකීමට ලැබීමයි. ඇයට දෙමාපියන් දෙදෙනාම අහිමි වීම සහ ඇයගේ විවාහයන් දෙකම සමඟ ඇය දුක් විඳි තීරණාත්මක කාලය. ඇය පසු දින කෑගල්ල නගරයේ ජීවත් වූ අතර එහිදී මිය ගොස් කෑගල්ල වලිමාන්නාතොට ප්‍රදේශයේ මිහිදන් කළාය. ඇය මහනුවර ශ්‍රී ලංකාවේ අවසන් රැජින ලෙස උරුමයක් ඉතිරි කළාය. ධර්මපාල දිසානායක මහතා මගේ මුතුන් මිත්තන්ගේ පරම්පරාවට ඇති සම්බන්ධය. මේ සියලු තොරතුරු අපේ පරම්පරාවටත්, ප්‍රදේශයේ ඉතිහාසයටත් සුරක්‍ෂිත කර දුන් මේ උතුම් මහත්මයාට බොහොම පින්. ඔබට උතුම් තෙරුවන් සරණයි. මෙම ඉතා තොරතුරු සහිත TH-cam වීඩියෝව සඳහා Vishwa Karma Chanel සඳහා නැවතත් ස්තූතියි. මම ජීවත් වන්නේ කැනඩාවේ 🇨🇦 ජීවිතයේ මතකයන් දැකීමට සහ දැනීමට මෙම ඉතා රසවත් වීඩියෝව නැරඹීමෙන් මම සතුටු වෙමි.මෙම ඓතිහාසික ස්ථාන නැරඹීමට මම ඉතා ඉක්මනින් ශ්‍රී ලංකාවට පැමිණෙන්නෙමි.

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 2 ปีที่แล้ว +1

    බොහොමයක් වටිනවා ඔබ සැමට දීර්ඝායු වේවා නැවතත් හමුවෙමු සුබ දවසක් වේවා 🙏🙏🌹🌹🌹🌹❤❤

  • @rmchandralatha5856
    @rmchandralatha5856 2 ปีที่แล้ว +11

    සියලු දෙනාටම තෙරැවන් සරනයි

  • @indraniperera2983
    @indraniperera2983 6 หลายเดือนก่อน +1

    නිවෙදක තුමනි කථා කරන මහත්මයාගෙ කථාව රෙකොඩ් කර ගන්න නැත්නම් ඊළග පරම්පරාව ටදැනගන්න කිසිම දෙයක් නැතිවෙයි මෙ හැමදෑයක්ම ව්නාසකරන්නෙ බුද්ධාගම ලන්කාවෙ නෙවෙයි කියන්න ගවෙසනය කරන සියලුම දෙනාට ස්තුතියි ත
    තෙරුවන් සරණයි

  • @renaldkiso4550
    @renaldkiso4550 2 ปีที่แล้ว +4

    Thank you for revealing all these information related to the history which we should protect.

  • @achalapriyangasapuarachchi5465
    @achalapriyangasapuarachchi5465 2 ปีที่แล้ว +2

    ඉතාමත් වටිනවා ...හෙළ ඉතිහාසයේ තොරතුරු කිහිපයක් ස්මතු කිරීමට හැකිවිම පිළිබඳව . නමුත් හෙට දිනයේ මේ ඓතිහාසික ස්ථාන ආරක්ෂා කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙ කාරුණික අවදානය යොමු කරන්නේනම් ? ඉදිරි අනාගත අපේ දරුවන් ඔබ ආයතන ගැන උදම් අනාවි......
    .ස්තුතිය විෂ්වකර්ම🙏🙏🙏🙏
    බුදුසරණයි❗

  • @kamanisilva145
    @kamanisilva145 2 ปีที่แล้ว +2

    Mr.Janith we are indebted to you from our heart and Soul for selecting and introducing such important sites we would have not otherwise known.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️💝💝💝💝💝💝

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 2 ปีที่แล้ว

    Thank you Mr. Samitha

  • @udyanigunawardhane8696
    @udyanigunawardhane8696 2 ปีที่แล้ว +2

    බුදුසරණ ලැබේවා

  • @donkuruppu2979
    @donkuruppu2979 2 ปีที่แล้ว +1

    අපේ පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව නමට පමනක් සීමා උන එකක් වීම ඛේදජනකයි. සෝමදේවයන් වැනි අපේ ඉතිහාසයට ගරැ කරන පුද්ගලයෙක් මේ දෙපාර්තුමේන්තුවේ ලොක්ක හැටියට දැමිමනං කියල හිතුන. කාලයක් අපි පුද්ගලයන් පාර්ලිමේන්තුවට යැවිව අපේ ඉතිහාසය සල්ලි හැටියට දැක්ක. නිදන් හොරැ කියල එවුන් ටිකක් මුළු රටම හෑරැව.සෙල්ලිපි , බ්‍රාහ්මන අක්ෂර තබුන ගල් උං විනාශ කලා.දැන් අපිට අවශ්‍ය නීතිරීති ටිකක් කිසිම එකෙකුට මේ දේවල් වලට අත නොතබන්න. පිටරට වල ලොකු වලක් හෑරැවත් අවසර ගන්න ඕන එතන පුරාණ වස්තු සහ භාණ්ඩ එ් භුමියේ තිබුනාද කියා බැලීමකින් පසුවයි අවසර දෙන්නෙ.අපේ රටේ ඕන දෙයක් කරන්න පුළුවං ඕන එකෙකුට. මේ ඉතුරැ වෙලා තියෙන ටිකවත් අාරක්ෂා කරන්න උත්සාහ කරන භවතුන්ට දේව අාශිර්වාදය ලැබේවා.!!!! පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවට අවශ්‍ය බලතල දීමත් කිසිම දේශපාලඥයෙකුට කිසිම විදියකින් අැඟිලි ගැසීමට අැති ඉඩකඩ නීතියෙන් අහුරාලීමත් විය යුතුය. එහෙම උනොත් මේ ඉතුරැ වෙලා තියෙන ටිකවත් රැකේවි. ලංකා මාතාවට බුදුන්ගේ රැකවරණයත් දෙවියන්ගේ අාශිඑ්වාදයත් නිරතුරැවම ලැබේවා !!!

  • @sriyanikosgalage1457
    @sriyanikosgalage1457 2 ปีที่แล้ว

    Bohoma pin oba thumanlata.mewa thiyenne mona pradesayeda.mahahthayo.merenna kalin apitah avith wedapoda ganna.oba siyalu denatama niduk nirogi deergayusha lebewa. 🙏😇

  • @athapaththudammika6295
    @athapaththudammika6295 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම

  • @rohinlliyanage2244
    @rohinlliyanage2244 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරනයි ඔබ දෙදෙනට

  • @lindalinda6535
    @lindalinda6535 2 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @rmchandralatha5856
    @rmchandralatha5856 2 ปีที่แล้ว +10

    මෙි හෙලබිමෙි පවුරානික ස්තාන හාමුදුරුවරැවත් ඉතිහාස පොත් කියවලනැ මෙිවට ගරැකරන්නඔිනෙ

  • @nimalwannigama2604
    @nimalwannigama2604 2 ปีที่แล้ว +1

    වටිනවා මෙි තොරතුරු

  • @Irohana-ej5vi
    @Irohana-ej5vi 2 ปีที่แล้ว +5

    තඹාන, මීයාගල, රිටිගහවත්ත, කියන්නේ ඔය කිට්ටුව තියෙන වැදගත් ස්ථාන 3ක්. ඒවායේ ඔයිට වඩා වැදගත් තොරතුරු තියෙනවා.

  • @relaxingmeditationmusic1065
    @relaxingmeditationmusic1065 2 ปีที่แล้ว +3

    බොහොම හොඳ එළිදරවක්!

  • @suminda8308
    @suminda8308 2 ปีที่แล้ว +1

    මෙි දේවල් රැක ගන්න වෙහෙසුනට මෙිවා විනාස කරනවා රැකගන්න දරන වෙහෙස...බෝහෝම පින්

  • @kumarykumary6303
    @kumarykumary6303 2 ปีที่แล้ว +1

    අපිට ගොඩක් වටිනවා

  • @a.m.dsagarika6045
    @a.m.dsagarika6045 2 ปีที่แล้ว +5

    බුදුසරණයි.

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 2 ปีที่แล้ว

      Sagarika
      Kohomada oyata yalu wa eten lankawa korona wade nada yaluwa paressaman enna hodaa taruwan saranae oyata

  • @nandanaudawattage4223
    @nandanaudawattage4223 ปีที่แล้ว +1

    ඔබ සැමට ජයවේවා....

  • @dinushachathuranga6121
    @dinushachathuranga6121 ปีที่แล้ว

    Oba karana karya eta watinawa namuth meweni sthana nopen vimata waga balaganna . Meweni sthana arksha karagata yuthui .obata theruwan saranai .

  • @inranirupalata927
    @inranirupalata927 2 ปีที่แล้ว +1

    Kohe geyath api passen huratal baw vek innawa mai ane hare asai mewa dakiddeth ahaddeth oba samatateruwan සරණයි
    🙏🙏🙏🌸🌷🌺💖💖💖💖🙏🙏🙏☘️🌴🍀🌵🌱☘️🌴🍀🌵🌱🙏🙏🙏

  • @kamanisilva145
    @kamanisilva145 2 ปีที่แล้ว +2

    It's a great pleasure to this site and we are so fortunate to see this gentleman who is available to explain matters about our History I mean the correct History 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @pradipalenora6283
    @pradipalenora6283 2 ปีที่แล้ว +2

    I am wishing all of you and the villagers long, healthy Prosperous lives in future taking care of our history.
    Theruwansarani!🙏🏿🙏🏽🙏

  • @amithasriyani5665
    @amithasriyani5665 2 ปีที่แล้ว

    Budusaranai

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 2 ปีที่แล้ว

    Obathumanlata dalada samidu pihitai ape watina sampath araksha karala denawata ape budun wadiya rata .🙏🙏🙏🙏💐🌹
    Bohoma pin.

  • @samanudaya5590
    @samanudaya5590 6 หลายเดือนก่อน

    Sampurna aththa obge me gawesanaya hela ethihasaya mathukarnawata sthuthi

  • @quintusperera1266
    @quintusperera1266 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @dukekandy4679
    @dukekandy4679 2 ปีที่แล้ว +1

    Hari asaeen beluwa strutting💐

  • @lanalana.srilanka5551
    @lanalana.srilanka5551 2 ปีที่แล้ว

    Teruwan saranai

  • @lakishan5790
    @lakishan5790 ปีที่แล้ว

    Niyamai

  • @kusumpathiratna6069
    @kusumpathiratna6069 11 หลายเดือนก่อน

    ලස්සනයි වීඩියෝව නාදරටා

  • @dileepaabishek2359
    @dileepaabishek2359 8 หลายเดือนก่อน

    ස්තුතියි ඔබ සියලුදෙනාටම .ඔබ සියලු දෙනාටම බුදුසරණයි. 🙏🏼🙏🏼🙏🏼

  • @lasithalalanka9559
    @lasithalalanka9559 2 ปีที่แล้ว +7

    කෑලැවට ගියත් කමක් නෑ බලය තියන හොරුන්ගෙ ඇස් වලට නොපෙනි මහ බැංකුව කොල්ල කෑව මිනිස්සු තාම නිදැල්ලෙ ඒ ජාතියෙ හදවත ඕවා ගැන මොන කතාද වැඩ සටහන් කරන මිනිස්සු පෙන්නන්න එපා එයාලගේ ජිවිතය අවදානම් වෙයි

    • @FashionHouse1017
      @FashionHouse1017 2 ปีที่แล้ว +1

      මහ බැංකු හොරකම ගැන මොනවද
      ඔබ දන්නෙ?ඔබ කියන්නකෝ මහ බැංකු හොරකම කුමක්ද කියල?😊
      මහ බැංකු හොරකම හොයයිද පාස්කු පුහාරයවත් නොසොයන මිනිස්සු

    • @sunilsilva3669
      @sunilsilva3669 2 ปีที่แล้ว

      ඇයි චීන්නුන්ට රට විකුණන එකගැන ඔබ දැනුවත් නැද්ද ? දැන් ලාංකිකයන්ට ඉතුරුකරලා තියෙන්නේ චීන්නුන්ට බැලමෙහෙවර කරන්න.හෙට අනිද්දා වෙනකොට සින්හ කොඩ්‍ ඉතුරු වෙයිද දන්නේත් නැහැ . ඔහොමම යන්න .

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 2 ปีที่แล้ว +2

    මේ තොරතුරු ඉතාම වටිනවා!

  • @ranjanpremathilaka8696
    @ranjanpremathilaka8696 2 ปีที่แล้ว

    Obata saha guruthuma athulu semotama theruwan saranai

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 2 ปีที่แล้ว

    ජයවේවා.

  • @renukapadma3044
    @renukapadma3044 2 ปีที่แล้ว +1

    Ane ape prawuda ඉතිහාසය අනිවාර්යයෙන්ම ආරක්ෂා කරත්වා . ඔබ සියලු දෙනාටත් සර්ව ආරක්ෂාව සැලසේවා !!! පත්තිනි මෑණියන් ආරක්ෂා කරත්වා !!! Waladanna hadana ape ඉතිහාසය ආරක්ෂා වේවා !!!

  • @hemaliyanage8320
    @hemaliyanage8320 2 ปีที่แล้ว

    Jayawewaa.....

  • @saralam.a4695
    @saralam.a4695 2 ปีที่แล้ว

    Isthuti obata theruwan saranai

  • @shubashini373
    @shubashini373 ปีที่แล้ว

    Godak.watinawa
    Kabasiniya.minissu.thama
    Ennye.rakaganna.ayanweyi
    TH-camlata.thanks

  • @siromimalkanthi4363
    @siromimalkanthi4363 2 ปีที่แล้ว

    Budu saranai devi phitai

  • @sisirakumara1250
    @sisirakumara1250 2 ปีที่แล้ว +2

    ඉතාමත්ම අනර්ඝයි ඔබතුමා කරන මේ ජාතික මෙහෙයට

  • @dhanushkaariyasinghe597
    @dhanushkaariyasinghe597 2 ปีที่แล้ว +1

    Thanks for all

  • @kanthaponnamperumage7614
    @kanthaponnamperumage7614 2 ปีที่แล้ว +3

    I watched many places which are valuable historically and archeologically . But I could not identify the exact place where the old Sri Lankan map was .

  • @nandanirodrigo
    @nandanirodrigo 2 ปีที่แล้ว +1

    So interesting but so sad to think how they are being destroyed

  • @user-tw4dn4km5v
    @user-tw4dn4km5v 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @smssbandara8759
    @smssbandara8759 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @smssbandara8759
    @smssbandara8759 2 ปีที่แล้ว

    🙏

  • @kgskaushalya4898
    @kgskaushalya4898 2 ปีที่แล้ว +1

    👍👍🌼

  • @hemaliyanage8320
    @hemaliyanage8320 ปีที่แล้ว

    Obathumata godakk pin guruthumaneni. Deergau lebewaa..deviphiti!!!

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 ปีที่แล้ว

    සම්මා සම්බුදු සරණයි ඔබ තුමාට

  • @sunilshantha1162
    @sunilshantha1162 2 ปีที่แล้ว +1

    වීඩියෝවට අාවෙම ලයික් එකක දාලමයි.

  • @nilanthagamage4955
    @nilanthagamage4955 2 ปีที่แล้ว

    vaitining for next part

  • @maharahettiarachchigegeeth9520
    @maharahettiarachchigegeeth9520 2 ปีที่แล้ว

    Ape urumayan araksha karana mounta ape pranamaya!!🙏🙏🙏🙏🙏

  • @palithasamarasinghemoi9045
    @palithasamarasinghemoi9045 2 ปีที่แล้ว +1

    Bohoma Pin

  • @alokakarunathilaka6987
    @alokakarunathilaka6987 2 ปีที่แล้ว

    Godk watinaw ayya🙏

  • @Ootharana
    @Ootharana 2 ปีที่แล้ว +10

    පතිරාරච්චි මහතාත් මේවට සම්බන්ද කර ගන්න.

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 2 ปีที่แล้ว

      Ow ow thawath honda pissu kathaawak ahaganta puluwan wey.... ......

    • @sanjeewaroshantha2986
      @sanjeewaroshantha2986 ปีที่แล้ว

      මීවනපලානේ සිරිධම්මාලංකාර සිව්සිබා අනුබලු මහා පචෝරිස් වරයාගේ සිව්සිබා නුවන මෙහෙයවලා වැලලී ගිය යටතේ වුණු අතීතය සිරිසේන හපුතන්ත්‍රි බේගල් තුමා දන්නවා .ගල් පැලෙන ටොන් දන්නවා .

  • @upulwijebandara4163
    @upulwijebandara4163 2 ปีที่แล้ว +4

    වාර්තා වැඩසටහන හොද නමුත් මේ පසුබිමම් සංගීතය මහ වදයක්..... වැඩ කරන ගමන් ඛලන අහන එකට ඛදාවක්...

  • @dimuthugamage3823
    @dimuthugamage3823 2 ปีที่แล้ว

    vishma karma jayawewa

  • @wmapbw8444
    @wmapbw8444 3 หลายเดือนก่อน

    අපේ මිනිස්සු බෞද්ධ උනාට ගොඩක් වෙලාවට කටයුතු කරන්නෙ අබෞද්ධ විදියටයි. කිසිම වචාරයක් සෙවිමක් නැතිව බොහෝ හ7ිතලු ඉදිරිපත් කරනවා. විශ්වාස කරනව. බුදු දහමේ එවැනි දේ උගන්වන්නෙ නැහැ.

  • @suniljayantha2627
    @suniljayantha2627 2 ปีที่แล้ว

    apa maha bosathanan siri lankawe bawa nokiya kiywena than bohoi...oba samata therwan sarana labewa..dew rakawarana labeewaa.....

  • @user-sm2zu4om1r
    @user-sm2zu4om1r 2 ปีที่แล้ว +1

    මෙවෙනි video ගෙන එන vishwa karma නාලිකාවටත් වැඩසටහන මෙහෙයවන මහත්මයා ඔබටත් ගම්බාරදෙවි හාමුදුරුවන්ගෙ පිහිට ඊශ්වර දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා ලැබේවා ලැබේවා බුදුසරණයි

  • @user-px7rk7vq3g
    @user-px7rk7vq3g 3 หลายเดือนก่อน

  • @thusharaindika2044
    @thusharaindika2044 2 ปีที่แล้ว

    Vishwa karma,apita kalahakke mepamanada,medewal thakshanaya passe Yana minisun ekka ape shakthiya godagamne keseda?